"රජ මැදුරක ඉපදී" | Anjalee Herath | Dream Star Season11

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ย. 2024
  • "රජ මැදුරක ඉපදී" | Anjalee Herath | Dream Star Season11
    Description -
    Dream Star Season 11 Top 42 ( Team 02 )
    Contesters : Achinthya Wijesinghe, Melani Yasodara, Hasantha Anthony, Anjalee Herath, Ishan Najith, Sewmini Sanjana, Malith Silva
    To vote download the Dflix app ��:
    Playstore ��: play.google.co... Appstore ��: apps.apple.com...
    Derana Dream Star is a Sri Lankan reality television series by television channel TV Derana. Dream Star's first season was started in 2008 as the first season of Derana Dream Star. By 2022 TV Derana has presented over 10 seasons of Dream Star since the beginning of 2008. The program name means "Way to be a star". Program is presented in TV Derana Dream Star studio in Colombo, Sri Lanka. From season one to nine, the winner was elected by the SMS votes cast by the people and the program wasn't live, since season ten, the program has been turned into a live reality program, the winner is elected by the majority of people votes cast through the online.
    Judges : Keerthi Pasquel, Samitha Mudunkotuwa, Nadeeka Guruge, Ashanthi De Alwis
    Hosted by : Falan Andrea Janson,
    Subscribe Our channel for more ��:
    / @dreamstaroffcial
    #dds #dreamstar #dreamstarseason11 #singing #falanandreajanson #raveenkanishka #nadeekaguruge #keerthipasquel #samithamudunkotuwa #ashanthidealwis #TVDerana #DeranaLK

ความคิดเห็น • 1.5K

  • @sanduniudara609
    @sanduniudara609 ปีที่แล้ว +394

    ගොඩක් සැරයක් මේ සිංදුව ඇහුවෙ මන් විතරද ඒ තරම් හැගුම් බරයි සුපිරියි ගායනයක් ජයම වේවා ඇවසාන මහා තරගය කරා යන්න ඔබට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද ලැබේවා❤❤❤🙏🙏🙏

  • @janithisuranga5554
    @janithisuranga5554 ปีที่แล้ว +60

    මාරම ලස්සනට කියනවා මේ සින්දුවනන් සංසාරේ පිනකට ලැබුණු හඬක්...❤❤

  • @anjaleeherathofficial
    @anjaleeherathofficial ปีที่แล้ว +633

    සුබ පැතුම් එක් කරමින් අදහස් ලබාදුන් ඔබ සියලුම දෙනාට ගොඩක් ස්තූති.❤️🙏 ඔයාලගේ මේ ආදරේට ගොඩක් ආදරෙයි.❤️

    • @saddabadda7921
      @saddabadda7921 ปีที่แล้ว +11

      Sambawaneeya voice ekak....

    • @dissanayakairesha7036
      @dissanayakairesha7036 ปีที่แล้ว +11

      ංංඔබයි සෙෘම්‍ය සඳ කිරණ මාර ලස්සනයි සුභ පැතුම් අංජුට

    • @PrahladReddy-b2j
      @PrahladReddy-b2j ปีที่แล้ว +7

      Our favourite ❤❤❤ big fan of you ❤
      Dream Star ❤❤❤❤❤❤
      Congratulations Anjalee...

    • @anjaleeherathofficial
      @anjaleeherathofficial ปีที่แล้ว

      @@PrahladReddy-b2j tnq so much❤

    • @VijithaKumara-c5b
      @VijithaKumara-c5b ปีที่แล้ว +9

      කොචර හැහුවත් මදි දැනට 20 වතක් අහලා තියෙනවා ❤❤

  • @KamalChaminda-ci2wz
    @KamalChaminda-ci2wz ปีที่แล้ว +60

    ඔයාගෙ සිංදු සේරම හොයල.නරඹන්න තීරණය කලා.ස්තූතියි මේ දෙන ගී මිහිරියාවට.🙏❤️

  • @sadunmadusanka1596
    @sadunmadusanka1596 ปีที่แล้ว +113

    මොකද්ද අප්ප ඒ හඩ..මාර පරාසයක සිංදු කියන්න පුලුවන් වගේ මෙයාට..නියමයි😮😮

  • @TrackMasteringsrilanka-oq8bk
    @TrackMasteringsrilanka-oq8bk ปีที่แล้ว +164

    වයලීනය වාදනය කරන ගැහැණු ළමයා ගැන කියන්න වචන නැ ඉතාමත් විසිස්ට වාදනයක් ඒ වගේම ගායනය හදවතේ ගැබුරු තැන ඉස්පර්ෂ කළා

  • @wasanawasana4471
    @wasanawasana4471 ปีที่แล้ว +152

    තඹුත්තේගම අපේ කෙල්ලෙක්.ඉස්සරහට නෙවෙයි ඉස්සරහිනුත් ඉස්සරහටම යන්න ඕනී💖

    • @jeewansameera3622
      @jeewansameera3622 ปีที่แล้ว +2

      ගම නෙවෙයි කෙල්ලගේ හැකියාව

    • @pramodsanjana
      @pramodsanjana ปีที่แล้ว +2

      එකෙන්ම ❤

    • @shanthicosta1674
      @shanthicosta1674 ปีที่แล้ว +1

      Excellent duwa,wow wow love it❤

    • @chandanakumara3227
      @chandanakumara3227 ปีที่แล้ว +1

      Halo wasana GOOD morning kohomada oyata

    • @sunithaperera902
      @sunithaperera902 ปีที่แล้ว

      ගමේ කම රැක ගන්න එක හොදයි. එයා තමන්ගෙ දෙමව්පියන්ට ඉගෙන ගත් පාසැලට සේවය කරන ස්තානයට සමාජයට ,ස්‍රී ලංකාවට නොමැකෙන නමක් බිහි කරන තාමාගෙ මව් බිමට ගවුරවයක් ගෙනෙන දෙස් විදෙස් වල සිටින අය පවා හැමෝගෙම ආදරෙ දිනාගත් අපට ආඩම්බර වෙන්න පුලුවන් නිහතමානී ✈ ගුවන් සේව්කාවක් අති දක්ෂ ගායිකාවක්.සුරකිමු මනාප දී කිරුළ හිම් කාරිය බවට පත් කිරීමට .ගමද රටද බබලන්නෙ එයාගෙ සහජ උත්සාහ යේ ප්‍රතිඵල සහ පෙර කුසල සක්තිය ,ඇයට ආසීර්වාද කරමු ඇය දැන් ප්‍රේක්ෂයින් ට හිම් වී ඉවරයි.අපේ කිරුල 👑👸❤❤❤❤අංජ්ලී.

  • @thotagamuwapadmalal8835
    @thotagamuwapadmalal8835 ปีที่แล้ว +252

    නන්දා මාලන්යගෙ *ඔබයි සෞම්‍ය සඳක්රන*ගීතය අහල තමයි ඔයාගෙ සිංදුහොය හොයා ඇහුවෙ... කියන්න වචන නැහැ. ඒ තරම්ම සුපිරියි..❤❤❤❤

  • @monikairangani3324
    @monikairangani3324 ปีที่แล้ว +133

    මගේ ප්‍රියතම ගීතයක්. මගේ ජීවිතයට ලඟම ගීතයක් . ඒ ගීතයට නව පනක් පෙවූ අංජු දුවේ ඔයාට බෙහෙවින්ම පිං 🙏🙏🙏 මගේ උණුසුම් සුභ පැතුම් ❤❤❤

  • @සදතාරුකා
    @සදතාරුකා ปีที่แล้ว +81

    ලස්සන හඩක් ..කාටවත් නැති හඩක්..
    අදයි මම දැක්කේ..
    ඇත්තටම ඉතාම සංයමයෙනුත් හැගීම්බරවත් ගයන ඒ හඩ අමුතු ආරක්.
    සුබ පැතුම් දුවේ.
    මගේ අක්කත් ඉන්නවා තඹුත්තේගම

  • @ireshakumuduni1430
    @ireshakumuduni1430 ปีที่แล้ว +114

    ඒක නම් සංසාරේ පිනකට ලැබුණු හඬක්...❤❤

    • @NilushaMadushika
      @NilushaMadushika ปีที่แล้ว +1

      ,😊.❤iq.
      P

    • @OvitigalageYamunaWasanth-si7yh
      @OvitigalageYamunaWasanth-si7yh 11 หลายเดือนก่อน

      එක arekat සිමා නොවුණු හැකියාවක් adi. ඇහැව්වා ජීවිතය දින්නා වගේ සසර දින්නත් පින් කරන්න පුතේ සුභ පැතුම්

    • @ch12375
      @ch12375 11 หลายเดือนก่อน

      Kiyanna wachana naha

  • @saumyapriyadarashani3885
    @saumyapriyadarashani3885 ปีที่แล้ว +43

    1M වුණා හරි ම සතුටුයි. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ, මේ දවස්වල අපි හැම වෙලේම අහන්නෙ ඔයාගෙ සින්දු විතරමයි. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Nethmi427
      @Nethmi427 11 หลายเดือนก่อน

      ඇත්තමයි❤❤
      Super Voice❤❤

  • @ManojManoj-tt8lq
    @ManojManoj-tt8lq ปีที่แล้ว +130

    මාලනි බුලත්සිංහලගෙ මේ සින්දුවට මේ දුව ලොකු ගෞරවයක් දුන්නා හරිම හැගිම්බරයි ඊට නොදෙවෙනි සංගිතය දුක්බර බව තව තවත් ත්‍රිවුර කරනවා සුභ පතනවා දුව ඉදිරියටම යන්ඩ ලැබෙන්ඩ කියලා ජේසු පිහිටයි

  • @rajithamuthumali5211
    @rajithamuthumali5211 ปีที่แล้ว +61

    ඔබයි සව්ම්‍ය සද කිරණ ඇහුව වාර ගනන මතක නැහැ. ඒ තරමට ඔබේ හඩ හිත නිවනවා. ඉන් පස්සෙ ඔබේ සිංදු සියල්ලම හොය හොයා රස වින්දා. ඉදිරිය ජයෙන් ජයම වේවා .....

  • @siripathuldewayalageharry8097
    @siripathuldewayalageharry8097 ปีที่แล้ว +75

    මේක යකාගෙ ගායනක්නෙ ගැහැණු, පිරිමි, ශ්‍රාස්තීය, බයිල මොකකවත් වෙනසක් නෑනෙ හරිම අගෙයි දුව. බුදුසරණයි !

  • @ajithsamanthilaka3119
    @ajithsamanthilaka3119 ปีที่แล้ว +33

    කියන්න වචන නෑ මට අන්ජලී. ඔයා නම් මාරයි. ඇඬෙනවා මට ඒ තරමටම ඔයා ගේ ගායනා දැනෙනව මට .සුපිරි සුභ පැතුම් ❤❤❤👍

  • @a.m.d.kumari1625
    @a.m.d.kumari1625 ปีที่แล้ว +71

    අද ඔයා පුතේ ගොඩක්ම ලස්සනයි.කොණ්ඩෙ ඇඳුම හරිම ලස්සනයි.මම මේ සින්දුව කීපාරක් ඇහුවද කියලා මටම හිතා ගන්න බෑ මාරම ලස්සනයි.බුදු සරණයි මැණික. ඔය විදියට බුද්ධිමත්ව ගීත තෝරගෙන අවසන් මහා තරගයටම යමු.

  • @namalamarasinghe7859
    @namalamarasinghe7859 ปีที่แล้ว +16

    අංජලී ඔයාගේ "රජ මැදුරක සිටියානම්" ගීතයේ ගායනය තමයි මම මේ වෙනකම් දැකපු හොඳම ගායනය. මම එකදිගට ඒක ඇහුවා 10 පාරකාට වැඩිය. ඊට පස්සෙ මාලනී බුලත්සිංහල මහත්මියගේ original ගීතයත් ඒක මැන්ද්දෙන් කීපසැරයක් ඇහුවා. ඔයගේ ගායනය පුදුම විදිහට feel වෙන්නේ. ඒක උපරම වින්දනය තියෙන්නේ visual නැතිව ඇස් පියාගෙන අහනකොට. මේ නිර්මානයේ අරුමය අන්න ඒකයි. බොහොම ස්තූත්යි මෙච්චර වටින අපේ නිර්මානයකට ඔයාගේ හැගුම්බර ලස්සන ගායන හැකියවෙන් සාදාරයක් කරපු එකට.
    මතක තියාගන්න, ඔයවගේ ලස්සනට feel වෙන්න සිංදු කියන්න පුලුවන් ගායකයින් ලංකාවෙ ඉන්නෙ හරිම අල්පයයි. ඒ හැකියාවෙන් අපේ සුබාවිත සංගීතයට නව පනක් දෙන්න ඔයාවගේ අයට විතරයි පුලුවන්. බුදු සරණයි, ඔයාගේ හැකියාව දිනෙන් දින දියුනු වේවා !!!

  • @jananisp9284
    @jananisp9284 ปีที่แล้ว +48

    හරිම ලස්සනයි නංගී 💐 මම මේ සිංදුව ලස්සනටම ඇහුවේ මගේ අම්මා කියනවා.(එයත් සිංහල හා හින්දුස්තානි සංගීතය ඉගන ගත්ත කෙනෙක් ) ඊට පස්සේ ඇහුවේ ඔයාගෙන් 👍 උණුසුම් සුබ පැතුම් !

  • @ayomipriyadarshani4141
    @ayomipriyadarshani4141 ปีที่แล้ว +22

    මූලූ ගීතයටත් වඩා ලස්සනයි. මාරම feeling එකක්. පූදූම ලස්සනයි. ඇඩෙනවා අහද්දි. සුබ පැතුම් නංගි.

  • @chamudithamaduwantha
    @chamudithamaduwantha ปีที่แล้ว +97

    ඇග හිරිවැටෙනවා. ඒ තරම් මිහිරියි❤❤

  • @D.S.N833
    @D.S.N833 ปีที่แล้ว +24

    මා දැකපු නිහතමානී ගායිකාවක් , එ හඩ අවශ්‍යමයි ගීත ලොවට, ආයාසයෙන් තොරව නිදහස් ව හඩ මුසු කරනව ❤❤❤

  • @boommiusic9065
    @boommiusic9065 ปีที่แล้ว +72

    TH-cam එකෙ තිබ්බ පුංචි කැල්ලක් අහලා තමයි අහන්න ආවේ හරිම ලස්සනයි ❤all the best anjali

  • @tharangiwijesinghe3523
    @tharangiwijesinghe3523 ปีที่แล้ว +14

    ඔරිජිනල් ගීයට හොඳම සාධාරණයක් කල ගායනයක්. Western Eastern හැම ආරයකටම ගැලපෙන unique voice එකක්. ❤❤❤❤❤❤❤

  • @dulipprasannaentertainment6415
    @dulipprasannaentertainment6415 ปีที่แล้ว +40

    වින්දා ..දැනුනා ..ඒ හැගීම් ප්‍රකාශනය ❤ superb voice ❤

  • @peshalaanuhas360
    @peshalaanuhas360 ปีที่แล้ว +13

    නිහතමානී කලාකරැවානෙනි🌸
    අව්‍යාජත්වයෙ ප්‍රතිමූර්තියයි ඔබ🙏

  • @asankamihirabandara6218
    @asankamihirabandara6218 ปีที่แล้ว +92

    බුලත්සිංහලයන් හිටියනම් කියයි "දුවේ ඔය සිංදුව මීටපස්සෙ උබම කියහං" කියලා...❤❤❤❤❤

    • @anjaleeherathofficial
      @anjaleeherathofficial ปีที่แล้ว +11

      ගොඩක් ස්තූති ❤

    • @vindyaniroshanie764
      @vindyaniroshanie764 ปีที่แล้ว +1

    • @sunithaperera902
      @sunithaperera902 ปีที่แล้ว +2

      හ්ම්,,ඒ තරම් ඇය ඒ ගායනය සංවෙදි හඩකින් ගායනා කරනව.හැම ගායනයක්ම මුල් ගීයට වඩා රසවත්.❤👍👸

    • @rasikamorawakkoralage3593
      @rasikamorawakkoralage3593 5 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤

  • @BanjanawaththegedaraWimalawath
    @BanjanawaththegedaraWimalawath ปีที่แล้ว +10

    අංජලී. පිංවන්ත දියණියනි ඔබ ඉදිරියටම යන්න.

  • @ipindika
    @ipindika ปีที่แล้ว +8

    හරිම ලස්සනයි පුතේ.. මුල් ගායනය එක්ක සම කරන්න යන්නෙ නෑ මම.. ඒත් ඇස්දෙක පියාගෙන අහනකොට අමුතුම වේදනවක් වගේ දේකින් හිතට පහර දෙනව... ඔයාට ජයෙන් ජයම වේවා පුතේ...

  • @jeewansameera3622
    @jeewansameera3622 ปีที่แล้ว +18

    හිත නිවන සින්දු කියපන් නංගී .උබට බුදු සරනයි😍😍😍😍😍

  • @prasadsampath7252
    @prasadsampath7252 ปีที่แล้ว +19

    නංගී oyath ලස්සනයි ..සිංදු වත් ලස්සනයි ❤️❤️❤️

  • @nathashii4684
    @nathashii4684 ปีที่แล้ว +9

    ඔයාට ගැලපෙන්නේ මේ වගේ හැගීම්බර සිංදු.හැමදාම මේ වගේ හදවතට දැනෙන සිංදු ගායනා කරන්න❤️

  • @surangeglakmal4394
    @surangeglakmal4394 ปีที่แล้ว +14

    අපි දෙරණ ඩ්‍රීරීම්ස්ටාර් බලන්නේ මෙයා සිංදු කියනවා බලන්න ඕන නිසා අනිවාර්යයෙන්ම අපි සංගීතයට වසී වන්නනම් මෙයාව ඩ්‍රීරීම්ස්ටාර් කරන්න සිතා ගනිමු

  • @dilushasamarasinghe3065
    @dilushasamarasinghe3065 ปีที่แล้ว +12

    හැම උදේකම ඔයාගෙ ගීතමය භාවනාවට සවන් දෙනවා පුතේ❤️ ජයම වේවා!🌻

  • @wrjfernando1314
    @wrjfernando1314 ปีที่แล้ว +15

    රජ මැදුරක ඉපදුනානම් ඔබත් රැජිනකි
    නමුත් මෙතරම් හැගුම් බර ගීතනම් අහන්න ❤❤❤ලැබෙන්නෙ නැති වේවි

  • @ruwanidevika6254
    @ruwanidevika6254 11 หลายเดือนก่อน +12

    අන්ජලී ගයද්දී ඇයි ඇස් අගට කදුලු එන්නේ.....❤❤❤ කාලෙකට පස්සෙ හඩකට පිස්සු හැදුනේ....❤❤❤

  • @RanganiPerera
    @RanganiPerera ปีที่แล้ว +27

    මේ සිංදුව කොච්චර ඇහුවත් අද තමයි හදවතටම දැනුනෙ.මට මගේ පුන්චි පැටියයගෙයි මගෙයි අතීතය මතක් උනා.වර්තමානයෙත් මාව සල්ලි නැතුව අසරන වෙන වාර අනන්තයි මගේ පුන්චි පුතා මගෙවත් මම පුන්චි පුතාගෙ වත් හිත නොරිද්ද ඒ අවස්තාව හිමින් මගහරිනව.මට අද වගේ මතකයි පුන්චිම කාලෙ සෙල්ලම් බඩු කඩ ලගින් යනකොට පුතා කියනව අපිට ඕව ඕනි නෑ අම්මෙ බස් එකේ යන්නටත් සල්ලි ඕනිනෙ අම්ම නයදාන්නත් ඕනිනෙ කියල.අද මේ ගිතය මාව ඒ අතීතය මතක් කරල ඇඩෙවුව.

    • @kasunlakshan
      @kasunlakshan ปีที่แล้ว +1

      සිංදුව හදවතට දැනුනේ අද නම් මුල් ගායනය ඔයා හරියට අහලා නැහැ 🤣😂

    • @sanfernando9
      @sanfernando9 ปีที่แล้ว +1

      මුල් ගීතය ආයෙත් අහන්න

    • @RanganiPerera
      @RanganiPerera ปีที่แล้ว +8

      @@kasunlakshan බොහොම ස්තූතියි දැනුවත් කලාට.කෙනාගෙන් කෙනාට රසවින්දනය වෙනස් මහත්මයා.ඔයා කෙනක් මම තව කෙනෙක්.මම කිව්වෙ ඔයාට දැනුන දේ නෙමෙයි මට දැනුනදේ.

    • @anjaleeherathofficial
      @anjaleeherathofficial ปีที่แล้ว +2

      ​@@RanganiPereraගොඩක් ස්තූති ඔයාට❤

    • @kasunlakshan
      @kasunlakshan ปีที่แล้ว +1

      ​@@RanganiPereraඅපුරුයි. ඉතා හොඳ රසවින්දනයක්😊

  • @janakibethmage1754
    @janakibethmage1754 ปีที่แล้ว +10

    භාවනාවක් දුවේ,
    ඊළඟට 1M views මේකට!!!!!!!!
    සසර පින් පිරූ දියණියක්!!!!!!!💙❤️🧡💜️🧡
    තෙරුවන් සරණයි !!!

  • @SumendraDesilva
    @SumendraDesilva ปีที่แล้ว +13

    පට්ටම පට්ටම ක්ලිය වොයිස් එකක්.හරිම ලස්සනයි ගායනය.සුභ පැතුම් නංගි ඔයාට

  • @HemamaliH
    @HemamaliH ปีที่แล้ว +12

    ලස්සනයි ඇස් දෙකට කදුළු එනවා.. හරිම ලස්සනයි...

  • @ranjankarandeniya7631
    @ranjankarandeniya7631 ปีที่แล้ว +12

    ඔබේ ගැඹුරු කටහඬ,,,෴,ඔබට යම් දිනයක මුළු සමාජයම මුසපත් කරන්න හැකිවේවි.සුභපතනවා

  • @ireshaperera2699
    @ireshaperera2699 ปีที่แล้ว +10

    ඒ voice එක නම් භාවනාවක්. ඔයා ගොඩක් පින්වන්තයි මෙහෙම voice එකක් ලබන්න. මිනිස්සුන්ගෙ හදවතට කතා කරන්න පුලුවන්. ඇඬෙනවාඅහන් ඉද්දි. ඔයා තමයි Dream star,❤️❤️❤️

  • @monikairangani3324
    @monikairangani3324 ปีที่แล้ว +5

    ඔයාගේ ගායනා ලොවේ ප්‍රලියක් කල ගීතයක්. ඉදිරියටම යන්න ශක්තිය දහිරිය වාසනාව ලැබේවා !!! තෙරුවන් සරණයි අංජු දුවේ ඔයාට !!!

  • @kesharabookshop
    @kesharabookshop ปีที่แล้ว +9

    විනිසුරු මණ්ඩලය පවා මුසපත්කල ඒ ගායනය අති විශිෂ්ඨයි පුතා ❤❤❤❤

  • @donidonibro54
    @donidonibro54 ปีที่แล้ว +12

    🎉🎉හදවතට දැනුන සුපිරිම හඩක්...❤️anju brw 🤟

  • @malanidingiriya7197
    @malanidingiriya7197 ปีที่แล้ว +6

    දගකාර සුකුමලීයේ ලස්සනයි මියුරු ගීත ඔබේ ❤️❤️❤️❤️❤️

  • @janakajayasinghe3538
    @janakajayasinghe3538 ปีที่แล้ว +14

    This will crack your soul...try to imagine the mothers pain while picturing the scene...next you will cry....beautiful and next level...

  • @trevorwidyasekera1296
    @trevorwidyasekera1296 ปีที่แล้ว +3

    මට වචන නැහැ දුවෙ ඔයාගෙ දකෂතාවය ,ඉදිරිපත් කිරීම, උච්චාරනය කරපු හැම වචනයකටම දුන්න ජීවය ව්ග්‍රහ කරන්න . හරිම දුර්ලභ කටහඩක්. A unique voice. ප්‍රේක්ෂකයකන්ව ග්‍රහණය ,ආකර්ෂණය කරගන්න පුලුවන් හැකියාව ඉතා ඉහළ මට්ටමක තියෙනවා .ඔබට ජයෙන් ජය සුභ පතනව. රාගධාරි සංගිතය හදාරනව කියලා මම විශ්වාස කරනවා. එහෙම නැත්නම් හොඳ ගුරුවරයෙකු ගාවට ගිහින් ඒකත් කරන්න .

  • @sujanirangajeewa4951
    @sujanirangajeewa4951 ปีที่แล้ว +12

    5 parakata wada ahuwa aya මේ පැත්තට 😂

  • @chaminishashikala3424
    @chaminishashikala3424 ปีที่แล้ว +14

    මේ තමයි මගෙ තාත්තා අංජුගෙ අහපු අවසන් සිංදුව....🥺 අංජු මගෙ තාත්තා ඔයාගෙ ලොකු ෆෑන් කෙනෙක්...එයා දැන් කොහෙ හරි ඉදන් බලාගෙන ඇති...🥺

    • @Remo__21
      @Remo__21 ปีที่แล้ว +1

      E cmnt ekt as wlt kaduluth awa me ude pandara 🥺😔❤️

    • @anjaleeherathofficial
      @anjaleeherathofficial ปีที่แล้ว +6

      අනේ ❤🥺 දරාගන්න බැරි වේදනාවක් එක්ක පුදුමාකාර සතුටක් දැනුනා ❤🥺 කොහේ හරි ඉදං එයත් ඔයා දිහා බලං ඇති 🥺

    • @Piumi-m8s
      @Piumi-m8s 11 หลายเดือนก่อน

      ​@@anjaleeherathofficial තවත් අහිංසක හිත් ගෝඩාක් සනසන්න අංජු ... ආත්ම ගානකට ඔයාට පින් ❤

    • @Piumi-m8s
      @Piumi-m8s 11 หลายเดือนก่อน +2

      දන්නවාද අංජු රිදුන හිත් හැමෝමටම සනසන්න බෑ. ඔයා මැජික් එකක් ❤ ආදරෙයි අනේ වෙන කියන්න දෙයක් නෑ.. ❤

    • @Chanu-i1m
      @Chanu-i1m 9 หลายเดือนก่อน

      RIP

  • @shanaththanayaka2592
    @shanaththanayaka2592 ปีที่แล้ว +14

    හරිම ලස්සනයි ❤️ හිත නිවෙනවා .

  • @amilapriyangani3918
    @amilapriyangani3918 ปีที่แล้ว +5

    මාරම ලස්සනයි හිත මොකද්දෝ වෙනව පට්ටම වොයිස් එකක්. ජයම වේවා..

  • @sanduniudara609
    @sanduniudara609 ปีที่แล้ว +10

    හරිම ලස්සන ගායනයක් ජය වේවා පුතේ ඔයාට❤❤❤❤❤❤

  • @Nodathnaga
    @Nodathnaga ปีที่แล้ว +3

    ගොඩාක් ලස්සනයි පුතේ. මේ සින්දු ඔයාගෙ නිතරම අහනව පුතේ.බුදුසරනයි පුතේ.ඉදිරියටම යන්න

  • @rashadisithuruwani8032
    @rashadisithuruwani8032 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි මැණිකේ ❤ඔයාට ආදරෙයි.

  • @T.C.Amarasingha
    @T.C.Amarasingha ปีที่แล้ว +3

    ලස්සනයි බුදුසරණයි ගොඩාක් ආසයි මෙි සිංදුට

  • @NimashaNirmani-cn6vb
    @NimashaNirmani-cn6vb ปีที่แล้ว +27

    Anju💜 ur the best

  • @PramudikaDilshara
    @PramudikaDilshara ปีที่แล้ว +3

    Tv දෙරන බොහෝ ස්තුතිය මෙවන් රසික සිත් වසගකරගත් අපේ අංජලි⁣ය අපට සොයා දුන්නාට❤️❤️
    #රජරටමැණිකේ
    #rajaratamanike❤️

  • @priyanikulathunga8086
    @priyanikulathunga8086 ปีที่แล้ว +9

    සුපිරිම සුපිරි තරු වක් අන්ජලී ඔයා 👍

  • @NiroshaSrilanka-m3v
    @NiroshaSrilanka-m3v ปีที่แล้ว +3

    ඔයා නම් පිස්සුවක් හරිම ලස්සනයි ඔයා ඇත්තට හරිම ලස්සනට ගායනා කරනවා බුදුසරණයි ජේසු පිහිටයි අල්ල දෙවි පිහිටයි මැණික

  • @letticiyairangani352
    @letticiyairangani352 ปีที่แล้ว +6

    Excellent beautiful singing you are the best God bless 😊

  • @BanjanawaththegedaraWimalawath
    @BanjanawaththegedaraWimalawath ปีที่แล้ว +4

    අජිලි දුව ලස්සනකටහඩක් ඔබ සතු වී ඇත. තව තවත් හොදටම සිතට අරන, ගායනය ඉදිරිපත් කරන්න. ඔබගේ විලායින හරිම ලස්සනයි !

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara132 ปีที่แล้ว +5

    ඒක නම් භාවනාවක්ම තමයි sis...මට තේරෙන්නේ නැ ඔයා වෙනුවෙන් මොනව ලියන්නද කියලා... වචන නැ sis... ආදරෙයි පැලෙන්න 😊

  • @sithuminivirangika985
    @sithuminivirangika985 ปีที่แล้ว +4

    කාටත් නැති ලස්සනම හිතට දැනෙන කටහඩක් ❤❤ අහන් ඉන්න ඉන්න ආසයි❤

  • @ruchirakasun
    @ruchirakasun ปีที่แล้ว +20

    තඹුත්තේගම අපේ ගමේ කෙල්ලෙක්..ඉදිරියටම යමු ජය වේවා..

  • @asura9206
    @asura9206 ปีที่แล้ว +4

    බොක්කට දැනෙනව ඒ ගායනය සුපිරි....❤️

  • @wimalkodithuwakku1105
    @wimalkodithuwakku1105 ปีที่แล้ว +5

    ලස්සනයි ඉදිරියට යන්න හැකියාව ලැබේවා තෙරුවන් සරනයි ..

  • @VijithDKvijith
    @VijithDKvijith ปีที่แล้ว +9

    බුදුසරණයි නියමයි දෙමවුපියෝ පුදුම සතුටකින් ඇති අති විසිස්ටයි ❤️❤️❤️❤️❤️

  • @malanidingiriya7197
    @malanidingiriya7197 ปีที่แล้ว +3

    රණවිරු දියණියට ජයවේවා ❤️❤️❤️❤️❤️❤️ආදරෙයි හැමදාම ඔබේ සින්දු අහනවා ❤️❤️❤️❤️❤️

  • @tashmidarshika9665
    @tashmidarshika9665 ปีที่แล้ว +4

    මාත් අම්මා කෙනෙක් දුප්පත් .මගේ ඇගේ හිරි පිපුනා නංගී .ඒතරමට මට ඒක දැනුනා..🥺🥺😀ආදරෙයි ගොඩක්

  • @MAPriyangani
    @MAPriyangani ปีที่แล้ว +5

    ලස්සනයි පුතේ කොච්චර ඔහුවත් එපා වෙන්නේ නැහැ

  • @amithjayasingha9647
    @amithjayasingha9647 ปีที่แล้ว +4

    ලස්සන කටහඩක්.....ඔබේ සියලු කටයුතු සාර්තක වේවා ....

  • @priyanikulathunga8086
    @priyanikulathunga8086 ปีที่แล้ว +5

    Anjalee Oya Nm Supiri kawada Hari Falan Andrea ❤️ Wage wenawa A තැන ඔයාටත් ගන්න පුළුවන් වෙයි 😀❤️😀😀

  • @rupikarupika7532
    @rupikarupika7532 ปีที่แล้ว +2

    ගොඩාක් ලස්සනයි ..ආසාවෙන් අහගෙන ඉන්නෙ ඔයාගෙ සිංදු...ආදරෙයි මැණික ඉදිරියටම යන්න වාසනාව ලැබේවා ...

  • @drakeparadise3661
    @drakeparadise3661 ปีที่แล้ว +3

    ඇයි මෙච්චර හිත රිද්දන්නෙ මේ සින්දුව ?

  • @kaveeshasankhani3166
    @kaveeshasankhani3166 ปีที่แล้ว +4

    නිතරම අහනවා අක්කාගෙ සින්දු සෙරම ... මාරම ලස්සනයි අක්කෙ.... ❤

  • @deepthichinthakapulasinghe1611
    @deepthichinthakapulasinghe1611 ปีที่แล้ว +3

    නියමයි , අමුතුම ආකාරයක රස වින්දනයක් ... ..සුභ අනාගතයක්....❤

  • @manojgunasekara3467
    @manojgunasekara3467 ปีที่แล้ว +4

    Beautiful voice !! One of the best female singer !! All the very best !!

  • @augustm2056
    @augustm2056 ปีที่แล้ว +3

    භාවනාවක් වගේ නංගී ඔයාගෙ වොයිස් එක නම්, අනේ සාර්ථක ගමනකට සුභ පතනවා.

  • @shyamalifonseka6717
    @shyamalifonseka6717 ปีที่แล้ว +3

    ෙම සිංදු ටික දවසට ඒකපාරක් අහනවාමය් ලස්සනයි

  • @isuruabeykoon66
    @isuruabeykoon66 ปีที่แล้ว +11

    Your demeanour and voice both are international. I hope you will soon represent Sri Lanka as an international artist! Good luck!

  • @imaldananjaya2759
    @imaldananjaya2759 ปีที่แล้ว +86

    Season 11 the best voice ❤❤❤❤❤❤❤❤❤❤

  • @ronaldscallon2737
    @ronaldscallon2737 ปีที่แล้ว +8

    මේ දුව ෆයිනල් හිටියෙ නැත්නම් මම දෙරන බලන් නැ 👍👍👍❤❤❤

  • @SudathRohan-pv9mu
    @SudathRohan-pv9mu ปีที่แล้ว +3

    අනිවාර්යයෙන්ම මේපාර 1තමයි

  • @Sehandu2006
    @Sehandu2006 ปีที่แล้ว +11

    මාරම ලස්සනයි ❤️❤️❤️

  • @newphone6430
    @newphone6430 ปีที่แล้ว +3

    ඇත්තටම අහන්න අහන්න හිත නතර වෙන්නෙ මෙතන දිගුදුරක් යන්න මගෙන් ඔබට සුබ පැතුම් සුබ අනාගතයක් දොනි ❤❤❤

  • @sethpritha
    @sethpritha ปีที่แล้ว +3

    හදවතට කතා කරන ලස්සන කටහඬක් ...ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා...❤️❤️❤️

  • @chamarajanarangana1749
    @chamarajanarangana1749 8 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ අන්ජිලි දුව ඔබ මව් බිමට වාසනාවන් ❤️❤️❤️

  • @moonlighting4661
    @moonlighting4661 ปีที่แล้ว +22

    ගීතයේ මුල් අයිති කාරී ගායනා කරනවා ට වඩා මිහිරි බවක් මට නම් දැනෙනවා ❤

    • @sunithaperera902
      @sunithaperera902 ปีที่แล้ว +4

      හ්ම්,,ඒක තමයි එයාගෙ විසේසත්වය .අලුතින් අලුත් ආරයකට මිහිරි රසාස්වාදයක් විදින්න පුලුවන් .👍

    • @amazingnet1002
      @amazingnet1002 ปีที่แล้ว +1

      😂

    • @anuraedirisinghe2800
      @anuraedirisinghe2800 ปีที่แล้ว +4

      ඇත්ත වශයෙන් ම ඒක හරි

  • @sujeewapriyadarshani3534
    @sujeewapriyadarshani3534 ปีที่แล้ว +3

    හරිම අපුරුයි අංජලි අපෙන් හදපිරි සුභ පැතුම් ❤❤❤❤❤❤

  • @lovelymusicwithsithmi9530
    @lovelymusicwithsithmi9530 10 หลายเดือนก่อน +2

    Kochcha ahuvath epaa venne naa❤❤❤❤ee voice eken mona song eka kiuvath supiriyak thama❤❤❤ 1:04

  • @PriyankaSwarnasili-h9x
    @PriyankaSwarnasili-h9x ปีที่แล้ว +3

    මම දවසට දෙවතාවක් වත් ඔයගෙ ඔයගෙ ස්ංදු අහනවා ❤❤❤❤❤ගොඩක් . මම ආසයි ඔය ට් .එම් .ජයරත්න මහත්මයාගෙ ගීතයක් ගයනාකරන්නකො.දුවෙ . එයාගෙ ගීත ත් ඔයගෙ හඩට හරියයි .මම ප්‍රියන්කා දැන්කාලෙ තරුන අය ගයනා කලට රැදිලා ඉන්නෙ නැ ඔය හැම දාමත් තරුවක් වෙලා ආහසෙ ඉන්න් අපි බලන ඉන්නව මම හැම දාමත් ඔයගෙ රසිකවියක් මට දැ 51 වයස

  • @mudiyanseamda
    @mudiyanseamda 4 หลายเดือนก่อน +2

    ඒක මරු❤❤❤❤❤❤❤❤

  • @dayaranidealwis251
    @dayaranidealwis251 ปีที่แล้ว +3

    අංජලී පුංචි තාරකාවිය, ඔබෙ හඩ සහ ගායනය හරිම මියුරැයි: සංවේදීයි. ඉදිරියටම යන්න හැකියාව ඔබ තුල තියනවා. DREAMSTAR වෙන්න කියා ප්‍රාර්ථනා කරනවා. ❤

  • @manjumakalanda9523
    @manjumakalanda9523 ปีที่แล้ว +4

    මරු කියන්න වචන නෑ..... සුපිරියි.... අදයි ඇහුවේ මේ වන විට සියපාරකට වඩා ඇහුවා

  • @malithhapugoda-rg8iy
    @malithhapugoda-rg8iy ปีที่แล้ว +3

    Really fantastic. I have no word to appreciate your voice. I wish your success. MAY LORD BUDDHA BLESS YOU.

  • @lankanet3636
    @lankanet3636 ปีที่แล้ว +5

    ඇග හිරිවැටෙනවා....ඒක නම් සංසාරේ පිනකට ලැබුණු හඬක්...wow.....................

  • @AneeIsh94
    @AneeIsh94 7 หลายเดือนก่อน +3

    Thamath me sindu ahanwa. Adarei anju ❤

  • @nisanselamedamini3275
    @nisanselamedamini3275 ปีที่แล้ว +1

    ලස්සනයි පුතේ ...!!!ඔයා හරිම ලස්සනට කියනවා...ඔයාගේ කටහඩ හරිම ලස්සනයි.

  • @chandana56
    @chandana56 ปีที่แล้ว +6

    Very cute and you sing so well! All the best from USA!