ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ආදරණීය අදහස් දක්වන ඔයාලා හැමෝටම ගොඩක් ස්තූති ❤️🫶 ආදරෙයි හැමදාමත් මේ ආදරේට. ❤️
😘💝🌹❤🎁🎉️💎
@@anjaleeherathofficial දවසක මේ සංගීත ලොකේ බබලන අති දක්ෂ ගායිකාවක් වෙන්න ඔනී අනිවාර්යයෙන්ම ඒ දවස එනතුරු හරි ආදරෙන් බලන් ඉන්නවා ❤
Manika ❤
දැනුත් අහනගමන්
අංජු අක්කෙ සිංදුව දැනුත් අහන ගමන් ඉන්නේ ❣️❣️❣️❣️❣️❤️❤️❤️❤️❤️❤️❤️❤️
අවාරේ ඇවිදින් පෙරුමන් පුරන්නේ හැමදාම මං හෙව්ව ප්‍රේමයයි හැගෙන්නේ හිත මගේ අවුළුවා නුඹම යලි නිවන්නේ නුඹ ලග තරම් නෑ මට මං දැනෙන්නේ නුඹ ලග තරම් නෑ මාව දැනෙන්නේ හුස්මන් ගැහෙන්නේ නුඹ නමින් වේනම් නොදොඩා පිරී නුවන් මුව ගොළු උනා දැන් රිදෙන පෑරෙන හැඟුම් සඟවාන රහසින් හිඳින්නම් ජීවිතේ මං හෙවනැල්ල විලසින් ඇහිපියන් යා වෙවී නුඹ ඉන්නවා නම් මඟ හැරෙන්නට ඉඩක් දෙන්නේම නෑ මං සසර හුරු පුරුදු සේ යලි හමු වුනෝතින් හිමි අහිමි ප්‍රේමයේ මේ හිත නැවතුනා දෙන් අවාරේ ඇවිදින් පෙරුමන් පුරන්නේ හැමදාම මං හෙව්ව ප්‍රේමයයි හැගෙන්නේ හිත මගේ අවුළුවා නුඹම යලි නිවන්නේ නුඹ ලග තරම් නෑ මට මං දැනෙන්නේ නුඹ ලග තරම් නෑ මාව දැනෙන්නේ❤❤❤
❤❤❤
❤❤❤❤
Wow emotiona....lords..love❤❤❤
❤
Awaray ewadin peruman purannayHamadama mama hewwa praymayai hagennay
මේ සින්දුව අහපු මුල් දවසෙම හිතටම වැදුණු අය ඉන්නවද .😌🫀
10 සැරයක් විතර ඇහුව දැනට ❤
ඉන්නෝ❤❤
Yes
Ow anne
Yesss
කෙනෙකුගෙ දැතකින් ලියවෙන වචන. තව කෙනෙක් රිද්මයකට හදන්නත් ඒ රිද්මයට හඩක් තුලින් ගොඩ දෙනෙකුගෙ හදවත් වලට දැනිලා සමහර වෙලාවට දෑස් වලින් කදුලු හැලෙන්න. දැනෙන්න ගයන්න. හැමෝටම බෑ. ඒක තමයි නියම හැකියාව. හදවතේ සියුම් නහරයකට පවා දැනෙනවා මේ ගීතය . හදවතින්ම සුභ පතනවා ❤
හැමදේකටම නිහඩව උත්තර දෙන්න ඕන බෑ කියපු මිනිස්සු congratulations කියනකම්ම...ගැම්මක් තමයි ආවාරේ ඇව්දින් 1 M ....නංගි ආදරෙයි පැලෙන්න...birthday gift එක අමතක නොවන gift එක ඔයාගේ..❤❤❤❤🎉🎉🎉🎉
මේ සින්දුව 1M views ගත්තෙ මොකක්ද හොර කපටි වැඩක් කරලලු නේද
මම බෞද්ධයෙක් ..ඒත් අද ජේසු අම්මගෙ උපන්දිනය..ඒ වගේ ලස්සනම දවසක මේ ලෝකෙට ආපු.. අපේ හිත් නිවන හඩ හිමිකාරිට නිදුක් නිරෝගී සුභම සුබ උපන් දිනයක් ....❤️🩹❤️
සමහර මිනිස්සු ආවෙම අවාරේ.ඒ වෙලාවට මාරම අසරණ යි😞
Hmmmmm😢😢😢😢
මේ සිංදුව කීපාරක් ඇහුවද මතක නෑ ඒ තරම් හිතට වැදුනා විඩියෝ එකත් මාරම ලස්සනයි හැමෝගෙම අතීතයම මතක් වෙලා ඇස් තෙමෙනවා මේ සිංදුවට නම් ජය වේවා අංජලී හේරත් ❤
කොච්චර ඇහුවත් එපා වෙන් නෑ අනේ..භාවනාවක් වගේ..ඇබ්බැහි වෙලා මේ සිංදුවට...🥺❤
හුස්මන් ගැහෙන්නෙ නුබ නමින් වේ..න්ම්... නොදොඩා පිරි නුවන් මුව ගොළු වුණාදෙන්... රිදෙන පැරෙන හැගුම් සගවාන රහසින්... හිදින්නම් ජිවිතේ මං හෙවනැල්ල විලසින්...❤️🌹 හොද අර්ථවත් ගිතයක් කට හඩ භාවනාවක්. හිත රිදුනත් ලස්සන අතිතයට මාව අරන් ගියා මේ ගිතය.
උපන්දිනේට තමන් ආදරයම කරන අයට තෑගි දෙන්න හිතන්නෙ බොහොම සුලු පිරිසක්.ඒ අතර ඔයා කෘතවේදීව කල මේ නිර්මාණය අති විශිෂ්ඨයි.දිගු ගමනකට සුබ පතනවා .🎉සුබ උපන්දිනයක් වේවා !ඔයාට ත් අපිටත් අමතක නොවන උපන්දිනයක්
දීපිකා ප්‍රියදර්ශනී VOICE එක වගෙම තමයි මේ VOICE ඒක 😮😮😮
කොච්චර ඇහුවත් එපා වෙන්නැ හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤
කී පාරක් ඇහුවද මතක නෑ..ඒ තරම් ලස්සන සිංදුවක්..හිත නිවන කටහඩක්..❤️❤️
ලස්සනයි කී සැරයක් ඇහුවද මතක නෑ.මාර විදියට පපුවට දැනෙනවා මේ සිංදුව.❤❤❤සුභ පතනවා ඔයාට තව මේ වගේ ගී ගයන්න ලැබෙන්න කියලා.❤❤❤
හැමදාම මම හෙව්ව ප්‍රේමය..මාර ලස්සන පද පෙල හදවත්වලට දැනෙන ලස්සනම හඬින්
ඒක කොයිතරම් නම් හදවත නිවන ස්වර දැහැනක් ද... ඔයාගෙ විශේෂම දවසෙ අපිට මේ වගෙ ලස්සන තෑග්ගක් දුන්නට ගොඩක් පින් මගෙ නංගා.. තියන තියන පියවර සාර්තක වෙන ආදරය සතුට පිරුණු සුව සුබ උපන්දිනයක් වේවා මගෙ නංගී .. ආදරෙයි 🌎 ❤ ❤ ❤
අවාරයේ ඇවිදින් පෙරුමන් පුරන්නේ..හැමදාම මම හෙව්ව ප්‍රේමයයි හැගෙන්නේ.... මාරම ලස්සන පද පෙලක්..ඒ හඩ බාවනාවක්... ගැලපෙන රූප රචනයක්...good luck මැණික
අවාරේ ඇවිදින් පෙරුමන් පුරන්නේ...හැමදාම මං හෙව්ව ප්‍රේමයයි හැගෙන්නේ....හිත මගේ අව්ලුවා නුඹම යලි නිවන්නේ...නුඹ ලග තරම් නෑ මට මං දැනෙන්නේ...❤❤💔💔😔
නුඹ ළග තරම් නෑ....මට මං දැනෙන්නේ.....ආදරෙයි සසර පුරාවට මං....❤ඒත නුඹ අවාරයේ අහඹුවක්.......
Best part of this songඅවාරේ ඇවිදින් පෙරැමන් පුරන්නේ..හැමදාම මම හෙව්ව ප්‍රේමයයි හැගෙන්නේ....හිත මගෙ අවුලුවා නුබම යලි නිවන්නෙ...නුඹ ළඟ තරම් නෑ මට මං දැනෙන්නේ.. නුඹ ළඟ තරම් නෑ මාව දැනෙන්නේ..I FELT IT....🥹🥰
එදා නන්දා මලනියන්ගේ ගිත අදටත් අපි රස විදිනවා ...❤️ඒ වගේම අනාගත අපේ පරපුරත් අංජලි හේරත්ගේ ගිත රස විදි....❤️ එය නොහනුමානය..හරි අපුරු නිර්මාණයක්සුබ පැතුම් මුළු කණන්ඩායමටම..ඔබලාට තවත් මෙවැනි නිර්මාණ කිරිමට හැකි වෙිවා.....🙏💐
@@V.RIshijaHi
❤අංජ පුතේ, ඔයාගේ 27වන උපන් දිනයට ඔයා අපට දුන්න ලස්සනම ලස්සන නිර්මාණයක්. ඔයා ගැන හරිම ආඩම්බරයි. හරිම සතුටුයි. තව තවත් ඉදිරියට යන්නට ශක්තිය ධෛර්යය ලැබේවා!!! හිතන පතන සියලුම ප්‍රාර්ථනා එලෙසින්ම ඉටුවේවා!!! ජයෙන් ජයම ලැබේවා!!!❤
ඇත්තමයි දීපිකා ප්‍රියදර්ශනී මහත්මිය ගායනා කරනවා කියලයි සිතුවේ.ලස්සනයි අංජලී.සුභ පැතුම් .❤
ඔව් මාත් fb එකෙන් මුලින්ම පුන්ච් කොටස් අහද්දී මමත් හිතුවේ දිපිකා ප්‍රියදර්ශනී මහත්මියගේ ගීතයක් කියලා
අංජු මැණිකට අමතක නොවන birthday gift එකක් හරිම සතුටුයි ඔයාට ඉන්න රසිකයෝ ගැන නිහතමානිව මෙි ගමන යන්න ඔයාට වරදින් නැ .ඔයා හොදින් ඉන්නවා දැකිමයි අපේ සතුට දුවෙි...❤🎉
OW AMMI
Trending list එකේ ටික ටික ඉස්සරහට එනවා දකිද්දී පුදුම සතුටුයි 😍 කිසි අර්ථයක් නැති ගීත ට්‍රෙන්ඩින් වෙන කාලෙක මේ වගේ හිත නිවන, අර්ථවත් ගීත Trending වෙනවා කියන්නෙම ඔයා පට්ටම success නංගි ❤ දවසක අංජලී නමින්ම සංගීත ලෝකයේ වෙනම යුගයක් බිහි වෙයි. ජය ❤
තව තවත් ඉදිරියට ගෙමු අපි share කරන්න..❤
@@Niroshdoolwala අනිවාර්යයෙන්ම ❤දැනුත් අහනගමන්🙂
කටහඬ ❤භාවනාවක් රැපය ❤මායාවක් ඇස් ❤වෂියක් හිනාව ❤පිස්සුවක්ඔයා ❤ඇබ්බැහියක්ඉතින් මෙ සින්දුව කියන්න වචන නැති තරමට ඇබ්බැහියක්🥺😊❤
ආයේ ආයේ බලමු ෂෙයා කරමු trending 10 atharata gamu
@@udayanianusha-qh6ct❤hm..
❤❤
❤❤❤❤❤❤❤❤
ආදරේයි godaaaaaaaak.අංජු අක්කියෝ.❤🥰🥰🥰🥰
නුඹ ළඟ තරම් නැ මාව දැනෙන්නේ ...Super song ... lyrics , music , singing ....
මොනවා කියන්නද සිය සැරයක් ඇහුවත් එපා වෙන්නෙම නැ .............හිත මගේ අවුළුවා නුබම යලි නිවන්නේ
ලස්සනම තෝරා ගැනීමක් වචන වලට හරිම ලස්සනට පණ දුන්නා....හරිම ලස්සන නිර්මාණය සහ අර්ථවත් නිර්මාණයක..අංජලිගේ හඩ අපේ ඇට මිදුලු දක්වා ගමන් කරා... ඔබේ හඩ මේ විශ්වයේ න් ලැබුණු ලොකුම දායාදයක් ඇත්තටම.. පරිස්සම් කර ගන්න.. දැන් ඇස් වහ කට වහ වැඩියි... ඉතින් පරිස්සමෙන් ලස්සන සංගීත ගමන්ක් යන්න සුබ පැතුම්... ම්ලියන ගනන්නින් ආදරය ලැබේවා අපේ චුටි රැජිනට. ...
හිතට වදින කටහඬ භාවනාවක් වගේ අංජු 😍🥺
Tiktok කෑල්ලක් දැකලා ආවෙ ඇත්තටම ලස්සනයි ❤ beautiful lyrics
මගේ ජීවිතේ මේ වෙනතුරු මම අහපු ආදරණීයම සිංදුව. මේක අහන වාරයක් පාසා මගේ ආදරේ මගේ ළඟ ඉන්නවා වගේ මට දැනෙනවා අංජු. ❤❤🥰🥰🥰
machan anju mekata adit vela inne oiiiiiii,pissuvakne me song eka.vikara karana kellek oluve vate daga karanava me tike.e asse me song eka dakke,ane manda maru bn meka😘😘😘😘😘😘😘
"නුඹ ළඟ තරම් නෑ මට මාව දැනෙන්නේ" ඒ කටහඬ තනිකරම පිස්සුවක්. මාරම ලස්සනයි අක්කි. ' අවාරේ ඇවිදින් ' අපි හරිම ආදරෙන් අහනවා. Birthday Gift එකට Thank you අක්කි. Happy Birthday Anju Akki. ආදරෙයි හැමදාම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Pissuwak anjali oya nm..marai katahanda ..mara lassanai..good luck
ලස්සන වචන ගොඩකට ඒ හඩ එකතු උනාම හරිම ලස්සනයි 🥺❤️❤️
හදවතට දැනෙනෙ ලස්සනම සිංදුවක් ....❤️❤️
වචන මූනිස්සම් වලින් තියන මේ වෙඩිලි වදින්නෙම හදවතේ ඇදිරි නීතිය දාලා තියෙන පැත්තකට.හරිම ලස්සනයි 😌😌❤️❤️❤️
එකනම් ඇත්තක්
Lassanai e wachana..❤
E වචන සිංදුවටත් වඩා දැනුනා...
මේක නම් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.කටහඩ නම් භාවනාවක් වගේ....මාරම් ලස්සන්යි.ඒ සිංදුව හිතට දැනෙන තරම් කියන්න වචන නෑ ඒක අහද්දී එන ෆීලින්ග් එක කියා ගන්න බෑ.ඉස්සරහටත් මේ වගේ ලස්සනම ලස්සන සිංදු ගේන්න.
කීපාරක් ඇහුවද මතක නැහැ . භාවනාවක් වගේ.. ලස්සනයි
කවුරු මොනව කිව්වත් ඔයාගෙ ගමන ඔයා හරි ලස්සනට යනව.අපිට ඕන උනෙත් ඒක.ඉදිරියටත් හොඳම නිර්මාණ කරන්න.ඔයත් එක්ක හැමදාමත් ඉන්නවා ❤ ආදරෙයි මගෙ මැණික 😘 නුඹ ලඟ තරම් නෑ මට මාව දැනෙන්නේ 🥹💕
Very heart touching beautiful song.... Voice blending completed the song.❤🥰
ඔයාගෙ හැඟීම්බර හඬින් මම අහන්න ආසම ගීත තමයි මේ 🎙️🎧❤😘
මේ සිංදුව දවසට එක පාරක්වත් ඇහුවේ නැත්නම් කෑවේ නෑ වගේ මැණික එතරම් ලස්සනයි 💋💋💋💋💋❣️❣️💋💋💝💝💝💝💝💝
පිස්සුවෙන් වගෙ අහන සින්දුවක්..ඒකනම් මාරයිමාරම ලස්සනයි ❤️🥺🥺💫
දෙරණ වේදිකාවේ දිනන්න ඕන කියලා හිතපූ කෙනාගේ සින්දුව අද මං ආස ම සින්දුව වෙලා...🥺❤️🥰මගෙ හදවතේ ගායිකාව ඔයා..😘😊 තවත් ලස්සන ගමනක් යන්න හදවතින් ම සුභ පතනවා..අංජලී..❤
මගේ නංගි ඔයාගේ කට හඩ භාවනාවක් එ තරම් ඇබ්බැහි වෙලා..ලස්සනයි නංගි පන සිංදුව..ඔයාට හම්බුන birthday gift එක ..මේ සිංදුව එනකම් පිස්සුවක් වගේ...පිහි තුඩකින් පපුවට අනිනවා වගේ..එ තරම් ලස්සනයි ❤❤
දේව මෑනියන්ට සුභ උපන් දිනයක් වේවා ! හදවතින්ම වින්ද ගීතයක්...සුභ පැතුම් ඔයාට පුතේ...
Release කරපු වෙලාවේ ඉදන් කී පාරක් බැලුවාද කියලා මතක නෑ. මේ ගීතය Trending වෙලා තියෙනවා දකින්න ආසයි ❤
12.09.24 අද බලද්දී Trending වෙලා ❤පුදුම සතුටුයි ❤මේක අනිවාර්යයෙන්ම Trending වෙන්නම ඕනේ, viral වෙන්නම ඔනේ ගීතයක්
ආයේ ආයේ බලමු trending 10 atharata gamu
@@udayanianusha-qh6ct Ow hemadama blnwa, ahanawa, share karanawa
සින්දුවෙ හඩ ලස්සන කනට මිහිරක් වගෙ විඩියො එකෙ යුවල ලස්සන නිසා ඇස පිනවනවා සිංදුව තවත් බබලවනවා මම ගොඩ රසවින්දා ඔබෙ හඩ මානසට සුවයක්
ගහන ගේම ගහන්න ඕන ලොවෙත් නැති වෙන්න නංගි ...ආදරෙයි
විශිෂ්ඨයි අංජලී. ඔයාගෙ හැගීම්බර හඞට ගැළපෙනම ගීතය. ඉතාමත් සංයමයකින් ඔයා මේ ගීතය ගයන්නේ. ඇස් පියාගෙන අහගෙන ඉන්න පුලුවන් මේ ගීතය. ලස්සන පද රචනයට ඉතාමත් ලස්සන නිවුනු සංගීතයක් මුසුවෙලා ලස්සන රූපරචනයක් යොදාගෙන හැගීම්බර හඞින් මියුරු ගීතයක් කලාවට දායාද කරලා. හරිම ලස්සනයි, හැගීම්බරයි කියන්න වචන නෑ. හදවතින්ම සුබ පතනවා. 😍😍😍😍😍
හුස්මන් ගැහෙන්නේ ඔබ නමින්නම් ....❤
Trending Now 🔥🔥🔥🔥බලාගෙන හිටියේ trending වෙනකන්. හරිම සතුටුයි
Aye aye balala share karalaTrending 10 ta gemu neda..
@@udayanianusha-qh6ct Ow aniwaryenma
Harima lassnai ❤❤❤❤ godak parak ahuwa
මම මේ ගීතය ඇහුව වාර ගාණ මතක නෑ. 5.00 ට release කරපු වෙලාවේ ඉදන් තාමත් අහනවා ❤ ඒ තරම් මම මේ ගීතයට ඇබ්බැහි වෙලා ❤ මේක සුපිරියක් ❤ Trending වෙන්න ඕනෙම ගීතයක් ❤
අනේ මැණික මොනව කියන්නද හිතාගන්න බැහැ කරන කියන හැමදෙයක්ම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව ආදරෙයි මැණික ❤❤❤
ගලන ගන්ගා හමන මදනල ,සොබාහමේ අගය කීවා ,නිමාවනතුරැ නුබේ කටයුතු සසරේ බාදක හමු නොවේවා ,මගෙ අක්කි සුභ උපන්දිනයක් වේවා රත්තරං ,ආදරෙයි මැරෙන තුරා ,මගෙ පන ගොඩක් ආදරෙයි හුස්ම වැටෙන තුරා ආදරෙයි රත්තරං දන්නේ නැ ඇයි ඔයා මේතරම් දැනෙන්නේ අසම්මත වුනත් ආදරෙයි දෙයියනේ ගොඩක් ආදරෙයි ❤❤❤❤❤❤❤
කාලෙකින් අහපු ගොඩක් ලස්සනයි සින්දුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ thank you anjalee❤❤❤❤❤
හුස්මන් ගැහෙන්නේ නුඹ නමින් වේ නම් ...... නොදොඩා පීරි නුවන් මුව ගොළු වුනාදෙන්🥺🥺🥺🥺🥺🥺
අනේ අක්කි හරිම ලස්සනයි..හැමදාම කියනවා වගේ මාරම විදිහට හිතට දැනෙනවා..ඇස් පියන් අහන් ඉන්න පුළුවන්...තවත් මේ වගේ නිර්මාණ අරන් එන්න ඔයාට ශක්තිය ලැබෙන්න ඕනේ..ඒ වගේම තමයි මගෙ අක්කි ඔයාට සුබම සුබ උපන් දිනයක්..🎉 ආදරෙයි හැමදාමත් ඔයාට ❤
ආදරෙයි අංජු ❤ හරිම ලස්සන නිර්මාණයක් ❤ මේ නිර්මාණය ඔයාගේ ගීත එකතුවෙහි විශේෂ ගීතයක් වෙයි. හැමදාම වගේ ඔයා අර්ථවත් නිර්මාණම තෝරාගෙන ඒ නිර්මාණ අමතක කරන්න බැරි තරම් රසිකයන්ට ලං කරනවා ❤ සංගීත ලෝකයේ අංජලී යුගයක් බිහිකරන්න සුභ පතනවා ❤
You are an extremely talented girl keep up Anju!! Congratulations!! 😇 Keep up the genuine humbleness, love it!! ❤️🥰
වාව්....මේක දැනටමත් මන් තුන්පාරක් ඇහුවා...🥺💛 මාර ලස්සන වචන තියෙන්නේ..........මේකනම් සුපිරියක්🥰
ජයග්‍රාහී වාසනාවන්ත උපන් දිනයක් වෙිවා අංජු.කවදාවත් අමතක නොවන තෑග්ගක් මෙි.....සාර්ථක ගමනක් යන්න ආශිර්වාද වෙිවා 😍
හදවතට දැනෙන හඬකින් හදවතට දැනෙන හිමි අහිමි ප්‍රේමයේ කතාව...ලස්සනම නිර්මාණයක්
නුබ ලග තරම් නෑ මට මාව දැනෙන්නේ.....❤❤❤❤
අවාරේ ඇවිදින් තව තවත් ඉදිරියටම ගොස් ලොව ප්‍රචලිත වේවා 🙏💙♥️
මේ ලස්සන නිර්මාණයට දායක වූ සියලු දෙනාටම ගොඩාක් ස්තුති ❤
ලස්සන නිර්මාණයක් ප්‍රේක්ශකයන්ට තිළිණ කරාට බොහොමත්ම ස්තුතියි ..!සැමගේ සිතේ සදා මතකයේ රැදෙන සුන්දරම නිර්මාණයක් වේවා..🙏♥️
නුබ ලග තරම් නෑ මාව දැනෙන්නේ..❤️❤️❤️
හිත මගෙ අවුලුවා නුබම යලි නිවන්නෙ...නුඹ ළඟ තරම් නෑ මට මං දැනෙන්නේ..නුඹ ළඟ තරම් නෑ මාව දැනෙන්නේ..😔
Wowwww ❤❤
හිත නිවන ලස්සන හඩක්,"හිත මගේ අවුළුවා නුබම යලි නිවන්නේ....." ❤❤🎉සුභ පැතුම් ඔබට ...තවත් මෙවැනිම හදවතට කතා කරන ගීත ගයන්න. 🎉🎉
මේ ගීතය කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ...මාරම ලස්සන සිංදුවක්....ඉදිරියටම යමු අන්ජුවෝ...🥰😍❤️❤️
මුලින් ඔයාගෙ උපන් දිනයට සුබ පතනවා අක්කේ මේ සිංදුව ගොඩාක් ලස්සනයි මම මේ සිංදුව අනිවාර්යයෙන් බැලුවේ සචින් අයියා ඉන්න හින්දා ඇත්තටම ඔයාට ඉදිරියට යන්න සුබ පතන ගමන් ඔයාට සුබ උපන් දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා ඇත්තටම අද අපෙ කතෝලික සභාව දේව මෑණියන්ගේ උපන් දිනය සමරනවා පුළුවන් නම් අක්කි කතෝලික ගීතයකුත් නිර්මාණය කරලා ගායනා කරන්න ඔයාට ඉදිරියට යන්න දේව ආෂිර්වාදය ලැබෙයි.ජේසු පිහිටයි ❤
This song is so heart touching..❤❤
හරිම ලස්සන අර්ථවත් පද පෙලට ගැලපෙන සංගීතය අංජලී ගෙ භාවාත්මක කට හඬත් එක්ක මුහු වුණාම අපි වෙනම ලෝකයක තනි වෙනවා
Harima lasssana pada rachanayakata mihiri sangeethayath oyage kata hada ekathu unama puduma lassanak...hitha niwana..
රෑයක් දවාලක් නෑ මහන්සිය නිමා ගන්න අහන එකම කට හඩ.....ආදරෙයි නංගියෝ ...හැමදාමත් මේ වගේ ලස්සන සිංදු වලින් හදවත් සුවපත් කරනවට❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤
ලස්සනම නිර්මාණයක් ❤ මුල ඉදන් අන්තිම වෙන්කන් සමවැදිලා වගේ අහන් ඉන්න පුලුවන් ❤ හැමදාම කියනවා වගේ අර්ථයක් නැති ගීත ඇහෙන කාලෙක ඔයා මේ යන ගමන හරිම ලස්සනයි කෙල්ලේ❤ අර්ථවත් ගීත තෝරාගන්නවා වගේම ඔයා ඒ පද වලට අපූරුවට ජීවය දෙනවා ❤ මම ඔයාට ඇත්තටම ඇබ්බැහි වෙලා ❤ ගොඩක් ආදරෙයි චූටි ❤ ඒ වගේම ඔයාට සුභම සුභ 27ක්. ❤🎉
ලස්සනයි ❤
❤❤❤ godak sathutui nangiya 1m ❤🎉
අනිත් සිංදු එක්ක බලද්දී මේ සිංදු ව ගොඩක් වෙනස් ❤️❤️❤️
අවාරේ ඇවිදින් පෙරුමන් පුරන්නේ හැමදාම මං හෙවූ ප්‍රේමයයි හැඟෙන්නේ හිත මගේ අවුලුවා නුඹම යලි නිවන්නේ. නුඹ ලඟ තරම් නෑ මට මා දැනෙන්නේ හුස්මන් ගැහෙන්නේ නුඹ නමින් වේනම් නොදොඩා පිරී නුවන් මුව ගොළුවුනා දැන් රිදෙන පෑරෙන හැඟුම් සඟවාන රහසින් හිඳින්නම් මං සෙවනැල්ල විලසින්. ඇහිපියන් යා වෙවී නුඹ ඉන්නවානම් මඟ හැරෙන්නට ඉඩක් දෙන්නේම නෑ මං සසර හුරු පුරුදු සේ යලි හමුවුනෝතින් හිමි අහිමි ප්‍රේමයේ මේ හිත නැවතුනා දැන් ❤❤❤
Harima lassanai Anjali. ❤
හරිම ලස්ස්සන හඩක් ඒවගේම ලස්සන පද පේලී ❤❤
Kiyanna wachana na akka..e hada ❤
Marama lassanai.anju.❤❤
හැමදාම මං හෙව්ව ප්‍රේමයයි හැගෙන්නේ ❤. හදවතට කථා කරන හඩක්. සුභ පැතුම් අංජලී 50K පසුකරාට දිනක් තුල❤
අංජුගේ සිංදුනම් වෙනම රහක්.. ඒවා මාරයී😘❤
අවාරේ ඇවිදින් පෙරුමන් පුරන්නේ......හැමදාම මං හෙව්ව ප්‍රේමයයි හැගෙන්නේ......හිත මගේ අවුළුවා නුඹම යලි නිවන්නේ.....නුඹ ලග තරම් නෑ මට මා දැනෙන්නේ......හුස්මන් ගැහෙන්නේ.....නුඹ නමින් වේනම්....නොදොඩා පිරී නොයන් මුව ගොලුවුනාදෙන්.....රිදෙන පෑරෙන හැගුම් සහවාන රහසින් හිදින්නම් ජීවිතේ මං හෙවනැල්ල විලසින්....ඇහි පියන් යා වෙවී නුඹ ඉන්නවානම්......මග හැරෙන්නට ඉඩක්දෙන්නෙම නෑ මම......සසර හුරු පුරුදු සේ....යලි හමුවුනෝතින්....හිමි අහිමි ප්‍රේමයේ දැන්හිත නැවතුනාවෙන්.....අවාරේ ඇවිදින් පෙරුමන් පුරන්නේ......හැමදාම මං හෙව්ව ප්‍රේමයයි හැගෙන්නේ......හිත මගේ අවුළුවා නුඹම යලි නිවන්නේ.....නුඹ ලග තරම් නෑ මට මා දැනෙන්නේ......
After a while one of the best voice and song i ever heard 🤍best of luck anjalee🤟
අවාරේ ඇවිදින් ❤ඔයාගේ ගීත අතරින් විශිෂ්ටතම නිර්මාණය මේ ගීතය කියලයි මට හිතෙන්නේ ❤ මම මේ ගීතයට වශී වෙලා. ඇහුව වාර ගාණ හිතාගන්නවත් බෑ.
තනිකරම භාවනාවක් ❤මම මේ කටහඩට පිස්සු වැටිලා ඉන්නේ. ඒ තරම් ආසයි❤
ආයේ ආයේ බලමු Share කරමු
@@udayanianusha-qh6ct ow
gdk lssnaiii....hemdm wge ahnwa...
Harima lassanaiFull cover akama and ahanawa ahanawa iwarayak naApa wenne naGorgeous ❤🥰Godblles
හරිම ලස්සනයි .
හැමදම මංන් හෙව්ව ප්‍රේමයයි හැගෙන්නේ...❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
ආදරණීය අදහස් දක්වන ඔයාලා හැමෝටම ගොඩක් ස්තූති ❤️🫶 ආදරෙයි හැමදාමත් මේ ආදරේට. ❤️
😘💝🌹❤🎁🎉️💎
@@anjaleeherathofficial දවසක මේ සංගීත ලොකේ බබලන අති දක්ෂ ගායිකාවක් වෙන්න ඔනී අනිවාර්යයෙන්ම ඒ දවස එනතුරු හරි ආදරෙන් බලන් ඉන්නවා ❤
Manika ❤
දැනුත් අහනගමන්
අංජු අක්කෙ සිංදුව දැනුත් අහන ගමන් ඉන්නේ ❣️❣️❣️❣️❣️❤️❤️❤️❤️❤️❤️❤️❤️
අවාරේ ඇවිදින් පෙරුමන් පුරන්නේ
හැමදාම මං හෙව්ව ප්‍රේමයයි හැගෙන්නේ
හිත මගේ අවුළුවා නුඹම යලි නිවන්නේ
නුඹ ලග තරම් නෑ මට මං දැනෙන්නේ
නුඹ ලග තරම් නෑ මාව දැනෙන්නේ
හුස්මන් ගැහෙන්නේ නුඹ නමින් වේනම්
නොදොඩා පිරී නුවන් මුව ගොළු උනා දැන්
රිදෙන පෑරෙන හැඟුම් සඟවාන රහසින්
හිඳින්නම් ජීවිතේ මං හෙවනැල්ල විලසින්
ඇහිපියන් යා වෙවී නුඹ ඉන්නවා නම්
මඟ හැරෙන්නට ඉඩක් දෙන්නේම නෑ මං
සසර හුරු පුරුදු සේ යලි හමු වුනෝතින්
හිමි අහිමි ප්‍රේමයේ මේ හිත නැවතුනා දෙන්
අවාරේ ඇවිදින් පෙරුමන් පුරන්නේ
හැමදාම මං හෙව්ව ප්‍රේමයයි හැගෙන්නේ
හිත මගේ අවුළුවා නුඹම යලි නිවන්නේ
නුඹ ලග තරම් නෑ මට මං දැනෙන්නේ
නුඹ ලග තරම් නෑ මාව දැනෙන්නේ
❤❤❤
❤❤❤
❤❤❤❤
Wow emotiona....lords..love❤❤❤
❤
Awaray ewadin peruman purannay
Hamadama mama hewwa praymayai hagennay
මේ සින්දුව අහපු මුල් දවසෙම හිතටම වැදුණු අය ඉන්නවද .😌🫀
10 සැරයක් විතර ඇහුව දැනට ❤
ඉන්නෝ❤❤
Yes
Ow anne
Yesss
කෙනෙකුගෙ දැතකින් ලියවෙන වචන. තව කෙනෙක් රිද්මයකට හදන්නත් ඒ රිද්මයට හඩක් තුලින් ගොඩ දෙනෙකුගෙ හදවත් වලට දැනිලා සමහර වෙලාවට දෑස් වලින් කදුලු හැලෙන්න. දැනෙන්න ගයන්න. හැමෝටම බෑ. ඒක තමයි නියම හැකියාව. හදවතේ සියුම් නහරයකට පවා දැනෙනවා මේ ගීතය . හදවතින්ම සුභ පතනවා ❤
හැමදේකටම නිහඩව උත්තර දෙන්න ඕන බෑ කියපු මිනිස්සු congratulations කියනකම්ම...ගැම්මක් තමයි ආවාරේ ඇව්දින් 1 M ....නංගි ආදරෙයි පැලෙන්න...birthday gift එක අමතක නොවන gift එක ඔයාගේ..
❤❤❤❤🎉🎉🎉🎉
මේ සින්දුව 1M views ගත්තෙ මොකක්ද හොර කපටි වැඩක් කරලලු නේද
මම බෞද්ධයෙක් ..ඒත් අද ජේසු අම්මගෙ උපන්දිනය..ඒ වගේ ලස්සනම දවසක මේ ලෝකෙට ආපු.. අපේ හිත් නිවන හඩ හිමිකාරිට නිදුක් නිරෝගී සුභම සුබ උපන් දිනයක් ....❤️🩹❤️
සමහර මිනිස්සු ආවෙම අවාරේ.ඒ වෙලාවට මාරම අසරණ යි😞
Hmmmmm😢😢😢😢
මේ සිංදුව කීපාරක් ඇහුවද මතක නෑ ඒ තරම් හිතට වැදුනා විඩියෝ එකත් මාරම ලස්සනයි හැමෝගෙම අතීතයම මතක් වෙලා ඇස් තෙමෙනවා මේ සිංදුවට නම් ජය වේවා අංජලී හේරත් ❤
කොච්චර ඇහුවත් එපා වෙන් නෑ අනේ..භාවනාවක් වගේ..ඇබ්බැහි වෙලා මේ සිංදුවට...🥺❤
හුස්මන් ගැහෙන්නෙ නුබ නමින් වේ..න්ම්... නොදොඩා පිරි නුවන් මුව ගොළු වුණාදෙන්... රිදෙන පැරෙන හැගුම් සගවාන රහසින්... හිදින්නම් ජිවිතේ මං හෙවනැල්ල විලසින්...❤️🌹 හොද අර්ථවත් ගිතයක් කට හඩ භාවනාවක්. හිත රිදුනත් ලස්සන අතිතයට මාව අරන් ගියා මේ ගිතය.
උපන්දිනේට තමන් ආදරයම කරන අයට තෑගි දෙන්න හිතන්නෙ බොහොම සුලු පිරිසක්.ඒ අතර ඔයා කෘතවේදීව කල මේ නිර්මාණය අති විශිෂ්ඨයි.දිගු ගමනකට සුබ පතනවා .🎉සුබ උපන්දිනයක් වේවා !ඔයාට ත් අපිටත් අමතක නොවන උපන්දිනයක්
දීපිකා ප්‍රියදර්ශනී VOICE එක වගෙම තමයි මේ VOICE ඒක 😮😮😮
කොච්චර ඇහුවත් එපා වෙන්නැ හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤
කී පාරක් ඇහුවද මතක නෑ..ඒ තරම් ලස්සන සිංදුවක්..හිත නිවන කටහඩක්..❤️❤️
ලස්සනයි කී සැරයක් ඇහුවද මතක නෑ.මාර විදියට පපුවට දැනෙනවා මේ සිංදුව.❤❤❤සුභ පතනවා ඔයාට තව මේ වගේ ගී ගයන්න ලැබෙන්න කියලා.❤❤❤
හැමදාම මම හෙව්ව ප්‍රේමය..මාර ලස්සන පද පෙල හදවත්වලට දැනෙන ලස්සනම හඬින්
ඒක කොයිතරම් නම් හදවත නිවන ස්වර දැහැනක් ද... ඔයාගෙ විශේෂම දවසෙ අපිට මේ වගෙ ලස්සන තෑග්ගක් දුන්නට ගොඩක් පින් මගෙ නංගා.. තියන තියන පියවර සාර්තක වෙන ආදරය සතුට පිරුණු සුව සුබ උපන්දිනයක් වේවා මගෙ නංගී ..
ආදරෙයි 🌎 ❤ ❤ ❤
අවාරයේ ඇවිදින් පෙරුමන් පුරන්නේ..හැමදාම මම හෙව්ව ප්‍රේමයයි හැගෙන්නේ.... මාරම ලස්සන පද පෙලක්..ඒ හඩ බාවනාවක්... ගැලපෙන රූප රචනයක්...good luck මැණික
අවාරේ ඇවිදින් පෙරුමන් පුරන්නේ...
හැමදාම මං හෙව්ව ප්‍රේමයයි හැගෙන්නේ....
හිත මගේ අව්ලුවා නුඹම යලි නිවන්නේ...
නුඹ ලග තරම් නෑ මට මං දැනෙන්නේ...❤❤💔💔😔
නුඹ ළග තරම් නෑ....
මට මං දැනෙන්නේ.....
ආදරෙයි සසර පුරාවට මං....❤
ඒත නුඹ අවාරයේ අහඹුවක්.......
Best part of this song
අවාරේ ඇවිදින් පෙරැමන් පුරන්නේ..
හැමදාම මම හෙව්ව ප්‍රේමයයි හැගෙන්නේ....
හිත මගෙ අවුලුවා නුබම යලි නිවන්නෙ...
නුඹ ළඟ තරම් නෑ මට මං දැනෙන්නේ..
නුඹ ළඟ තරම් නෑ මාව දැනෙන්නේ..
I FELT IT....🥹🥰
එදා නන්දා මලනියන්ගේ ගිත අදටත් අපි රස විදිනවා ...❤️
ඒ වගේම අනාගත අපේ
පරපුරත් අංජලි හේරත්ගේ ගිත රස විදි....❤️ එය නොහනුමානය..
හරි අපුරු නිර්මාණයක්
සුබ පැතුම් මුළු කණන්ඩායමටම..
ඔබලාට තවත් මෙවැනි නිර්මාණ කිරිමට හැකි වෙිවා.....🙏💐
@@V.RIshijaHi
❤අංජ පුතේ, ඔයාගේ 27වන උපන් දිනයට ඔයා අපට දුන්න ලස්සනම ලස්සන නිර්මාණයක්. ඔයා ගැන හරිම ආඩම්බරයි. හරිම සතුටුයි. තව තවත් ඉදිරියට යන්නට ශක්තිය ධෛර්යය ලැබේවා!!! හිතන පතන සියලුම ප්‍රාර්ථනා එලෙසින්ම ඉටුවේවා!!! ජයෙන් ජයම ලැබේවා!!!❤
ඇත්තමයි දීපිකා ප්‍රියදර්ශනී මහත්මිය ගායනා කරනවා කියලයි සිතුවේ.ලස්සනයි අංජලී.සුභ පැතුම් .❤
ඔව් මාත් fb එකෙන් මුලින්ම පුන්ච් කොටස් අහද්දී මමත් හිතුවේ දිපිකා ප්‍රියදර්ශනී මහත්මියගේ ගීතයක් කියලා
අංජු මැණිකට අමතක නොවන birthday gift එකක් හරිම සතුටුයි ඔයාට ඉන්න රසිකයෝ ගැන නිහතමානිව මෙි ගමන යන්න ඔයාට වරදින් නැ .ඔයා හොදින් ඉන්නවා දැකිමයි අපේ සතුට දුවෙි...❤🎉
OW AMMI
Trending list එකේ ටික ටික ඉස්සරහට එනවා දකිද්දී පුදුම සතුටුයි 😍 කිසි අර්ථයක් නැති ගීත ට්‍රෙන්ඩින් වෙන කාලෙක මේ වගේ හිත නිවන, අර්ථවත් ගීත Trending වෙනවා කියන්නෙම ඔයා පට්ටම success නංගි ❤ දවසක අංජලී නමින්ම සංගීත ලෝකයේ වෙනම යුගයක් බිහි වෙයි. ජය ❤
තව තවත් ඉදිරියට ගෙමු අපි share කරන්න..❤
@@Niroshdoolwala අනිවාර්යයෙන්ම ❤
දැනුත් අහනගමන්🙂
කටහඬ ❤භාවනාවක්
රැපය ❤මායාවක්
ඇස් ❤වෂියක්
හිනාව ❤පිස්සුවක්
ඔයා ❤ඇබ්බැහියක්
ඉතින් මෙ සින්දුව කියන්න වචන නැති තරමට ඇබ්බැහියක්🥺😊❤
ආයේ ආයේ බලමු ෂෙයා කරමු trending 10 atharata gamu
@@udayanianusha-qh6ct❤hm..
❤❤
❤❤❤❤❤❤❤❤
ආදරේයි godaaaaaaaak.අංජු අක්කියෝ.❤🥰🥰🥰🥰
නුඹ ළඟ තරම් නැ මාව දැනෙන්නේ ...
Super song ... lyrics , music , singing ....
මොනවා කියන්නද සිය සැරයක් ඇහුවත් එපා වෙන්නෙම නැ .............හිත මගේ අවුළුවා නුබම යලි නිවන්නේ
ලස්සනම තෝරා ගැනීමක් වචන වලට හරිම ලස්සනට පණ දුන්නා....හරිම ලස්සන නිර්මාණය සහ අර්ථවත් නිර්මාණයක..අංජලිගේ හඩ අපේ ඇට මිදුලු දක්වා ගමන් කරා... ඔබේ හඩ මේ විශ්වයේ න් ලැබුණු ලොකුම දායාදයක් ඇත්තටම.. පරිස්සම් කර ගන්න.. දැන් ඇස් වහ කට වහ වැඩියි... ඉතින් පරිස්සමෙන් ලස්සන සංගීත ගමන්ක් යන්න සුබ පැතුම්... ම්ලියන ගනන්නින් ආදරය ලැබේවා අපේ චුටි රැජිනට. ...
හිතට වදින කටහඬ භාවනාවක් වගේ අංජු 😍🥺
Tiktok කෑල්ලක් දැකලා ආවෙ ඇත්තටම ලස්සනයි ❤ beautiful lyrics
මගේ ජීවිතේ මේ වෙනතුරු මම අහපු ආදරණීයම සිංදුව. මේක අහන වාරයක් පාසා මගේ ආදරේ මගේ ළඟ ඉන්නවා වගේ මට දැනෙනවා අංජු. ❤❤🥰🥰🥰
machan anju mekata adit vela inne oiiiiiii,pissuvakne me song eka.vikara karana kellek oluve vate daga karanava me tike.e asse me song eka dakke,ane manda maru bn meka😘😘😘😘😘😘😘
"නුඹ ළඟ තරම් නෑ මට මාව දැනෙන්නේ"
ඒ කටහඬ තනිකරම පිස්සුවක්. මාරම ලස්සනයි අක්කි. ' අවාරේ ඇවිදින් ' අපි හරිම ආදරෙන් අහනවා. Birthday Gift එකට Thank you අක්කි. Happy Birthday Anju Akki. ආදරෙයි හැමදාම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Pissuwak anjali oya nm..marai katahanda ..mara lassanai..good luck
ලස්සන වචන ගොඩකට ඒ හඩ එකතු උනාම හරිම ලස්සනයි 🥺❤️❤️
හදවතට දැනෙනෙ ලස්සනම සිංදුවක් ....❤️❤️
වචන මූනිස්සම් වලින් තියන මේ වෙඩිලි වදින්නෙම හදවතේ ඇදිරි නීතිය දාලා තියෙන පැත්තකට.හරිම ලස්සනයි 😌😌❤️❤️❤️
එකනම් ඇත්තක්
Lassanai e wachana..❤
E වචන සිංදුවටත් වඩා දැනුනා...
මේක නම් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.කටහඩ නම් භාවනාවක් වගේ....මාරම් ලස්සන්යි.ඒ සිංදුව හිතට දැනෙන තරම් කියන්න වචන නෑ ඒක අහද්දී එන ෆීලින්ග් එක කියා ගන්න බෑ.ඉස්සරහටත් මේ වගේ ලස්සනම ලස්සන සිංදු ගේන්න.
කීපාරක් ඇහුවද මතක නැහැ . භාවනාවක් වගේ.. ලස්සනයි
කවුරු මොනව කිව්වත් ඔයාගෙ ගමන ඔයා හරි ලස්සනට යනව.අපිට ඕන උනෙත් ඒක.ඉදිරියටත් හොඳම නිර්මාණ කරන්න.ඔයත් එක්ක හැමදාමත් ඉන්නවා ❤ ආදරෙයි මගෙ මැණික 😘 නුඹ ලඟ තරම් නෑ මට මාව දැනෙන්නේ 🥹💕
Very heart touching beautiful song.... Voice blending completed the song.❤🥰
ඔයාගෙ හැඟීම්බර හඬින් මම අහන්න ආසම ගීත තමයි මේ 🎙️🎧❤😘
මේ සිංදුව දවසට එක පාරක්වත් ඇහුවේ නැත්නම් කෑවේ නෑ වගේ මැණික එතරම් ලස්සනයි 💋💋💋💋💋❣️❣️💋💋💝💝💝💝💝💝
පිස්සුවෙන් වගෙ අහන සින්දුවක්..ඒකනම් මාරයිමාරම ලස්සනයි ❤️🥺🥺💫
දෙරණ වේදිකාවේ දිනන්න ඕන කියලා හිතපූ කෙනාගේ සින්දුව අද මං ආස ම සින්දුව වෙලා...🥺❤️🥰මගෙ හදවතේ ගායිකාව ඔයා..😘😊
තවත් ලස්සන ගමනක් යන්න හදවතින් ම සුභ පතනවා..අංජලී..❤
මගේ නංගි ඔයාගේ කට හඩ භාවනාවක් එ තරම් ඇබ්බැහි වෙලා..ලස්සනයි නංගි පන සිංදුව..ඔයාට හම්බුන birthday gift එක ..මේ සිංදුව එනකම් පිස්සුවක් වගේ...පිහි තුඩකින් පපුවට අනිනවා වගේ..එ තරම් ලස්සනයි ❤❤
දේව මෑනියන්ට සුභ උපන් දිනයක් වේවා ! හදවතින්ම වින්ද ගීතයක්...සුභ පැතුම් ඔයාට පුතේ...
Release කරපු වෙලාවේ ඉදන් කී පාරක් බැලුවාද කියලා මතක නෑ. මේ ගීතය Trending වෙලා තියෙනවා දකින්න ආසයි ❤
12.09.24
අද බලද්දී Trending වෙලා ❤
පුදුම සතුටුයි ❤
මේක අනිවාර්යයෙන්ම Trending වෙන්නම ඕනේ, viral වෙන්නම ඔනේ ගීතයක්
ආයේ ආයේ බලමු trending 10 atharata gamu
@@udayanianusha-qh6ct Ow hemadama blnwa, ahanawa, share karanawa
සින්දුවෙ හඩ ලස්සන කනට මිහිරක් වගෙ විඩියො එකෙ යුවල ලස්සන නිසා ඇස පිනවනවා සිංදුව තවත් බබලවනවා මම ගොඩ රසවින්දා ඔබෙ හඩ මානසට සුවයක්
ගහන ගේම ගහන්න ඕන ලොවෙත් නැති වෙන්න නංගි ...ආදරෙයි
විශිෂ්ඨයි අංජලී. ඔයාගෙ හැගීම්බර හඞට ගැළපෙනම ගීතය. ඉතාමත් සංයමයකින් ඔයා මේ ගීතය ගයන්නේ. ඇස් පියාගෙන අහගෙන ඉන්න පුලුවන් මේ ගීතය. ලස්සන පද රචනයට ඉතාමත් ලස්සන නිවුනු සංගීතයක් මුසුවෙලා ලස්සන රූපරචනයක් යොදාගෙන හැගීම්බර හඞින් මියුරු ගීතයක් කලාවට දායාද කරලා. හරිම ලස්සනයි, හැගීම්බරයි කියන්න වචන නෑ. හදවතින්ම සුබ පතනවා. 😍😍😍😍😍
හුස්මන් ගැහෙන්නේ ඔබ නමින්නම් ....❤
Trending Now 🔥🔥🔥🔥
බලාගෙන හිටියේ trending වෙනකන්. හරිම සතුටුයි
Aye aye balala share karalaTrending 10 ta gemu neda..
@@udayanianusha-qh6ct Ow aniwaryenma
Harima lassnai ❤❤❤❤ godak parak ahuwa
මම මේ ගීතය ඇහුව වාර ගාණ මතක නෑ. 5.00 ට release කරපු වෙලාවේ ඉදන් තාමත් අහනවා ❤ ඒ තරම් මම මේ ගීතයට ඇබ්බැහි වෙලා ❤ මේක සුපිරියක් ❤ Trending වෙන්න ඕනෙම ගීතයක් ❤
අනේ මැණික මොනව කියන්නද හිතාගන්න බැහැ කරන කියන හැමදෙයක්ම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව ආදරෙයි මැණික ❤❤❤
ගලන ගන්ගා හමන මදනල ,සොබාහමේ අගය කීවා ,නිමාවනතුරැ නුබේ කටයුතු සසරේ බාදක හමු නොවේවා ,මගෙ අක්කි සුභ උපන්දිනයක් වේවා රත්තරං ,ආදරෙයි මැරෙන තුරා ,මගෙ පන ගොඩක් ආදරෙයි හුස්ම වැටෙන තුරා ආදරෙයි රත්තරං දන්නේ නැ ඇයි ඔයා මේතරම් දැනෙන්නේ අසම්මත වුනත් ආදරෙයි දෙයියනේ ගොඩක් ආදරෙයි ❤❤❤❤❤❤❤
කාලෙකින් අහපු ගොඩක් ලස්සනයි සින්දුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ thank you anjalee❤❤❤❤❤
හුස්මන් ගැහෙන්නේ නුඹ නමින් වේ නම් ...... නොදොඩා පීරි නුවන් මුව ගොළු වුනාදෙන්🥺🥺🥺🥺🥺🥺
අනේ අක්කි හරිම ලස්සනයි..හැමදාම කියනවා වගේ මාරම විදිහට හිතට දැනෙනවා..ඇස් පියන් අහන් ඉන්න පුළුවන්...තවත් මේ වගේ නිර්මාණ අරන් එන්න ඔයාට ශක්තිය ලැබෙන්න ඕනේ..ඒ වගේම තමයි මගෙ අක්කි ඔයාට සුබම සුබ උපන් දිනයක්..🎉 ආදරෙයි හැමදාමත් ඔයාට ❤
ආදරෙයි අංජු ❤ හරිම ලස්සන නිර්මාණයක් ❤ මේ නිර්මාණය ඔයාගේ ගීත එකතුවෙහි විශේෂ ගීතයක් වෙයි. හැමදාම වගේ ඔයා අර්ථවත් නිර්මාණම තෝරාගෙන ඒ නිර්මාණ අමතක කරන්න බැරි තරම් රසිකයන්ට ලං කරනවා ❤ සංගීත ලෝකයේ අංජලී යුගයක් බිහිකරන්න සුභ පතනවා ❤
You are an extremely talented girl keep up Anju!! Congratulations!! 😇 Keep up the genuine humbleness, love it!! ❤️🥰
වාව්....මේක දැනටමත් මන් තුන්පාරක් ඇහුවා...🥺💛 මාර ලස්සන වචන තියෙන්නේ..........මේකනම් සුපිරියක්🥰
ජයග්‍රාහී වාසනාවන්ත උපන් දිනයක් වෙිවා අංජු.
කවදාවත් අමතක නොවන තෑග්ගක් මෙි.....
සාර්ථක ගමනක් යන්න ආශිර්වාද වෙිවා 😍
හදවතට දැනෙන හඬකින් හදවතට දැනෙන හිමි අහිමි ප්‍රේමයේ කතාව...ලස්සනම නිර්මාණයක්
නුබ ලග තරම් නෑ මට මාව දැනෙන්නේ.....❤❤❤❤
අවාරේ ඇවිදින් තව තවත් ඉදිරියටම ගොස් ලොව ප්‍රචලිත වේවා 🙏💙♥️
මේ ලස්සන නිර්මාණයට දායක වූ සියලු දෙනාටම ගොඩාක් ස්තුති ❤
ලස්සන නිර්මාණයක් ප්‍රේක්ශකයන්ට තිළිණ කරාට බොහොමත්ම ස්තුතියි ..!සැමගේ සිතේ සදා මතකයේ රැදෙන සුන්දරම නිර්මාණයක් වේවා..🙏♥️
නුබ ලග තරම් නෑ මාව දැනෙන්නේ..❤️❤️❤️
හිත මගෙ අවුලුවා නුබම යලි නිවන්නෙ...
නුඹ ළඟ තරම් නෑ මට මං දැනෙන්නේ..
නුඹ ළඟ තරම් නෑ මාව දැනෙන්නේ..😔
Wowwww ❤❤
හිත නිවන ලස්සන හඩක්,"හිත මගේ අවුළුවා නුබම යලි නිවන්නේ....." ❤❤🎉සුභ පැතුම් ඔබට ...තවත් මෙවැනිම හදවතට කතා කරන ගීත ගයන්න. 🎉🎉
මේ ගීතය කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ...මාරම ලස්සන සිංදුවක්....ඉදිරියටම යමු අන්ජුවෝ...🥰😍❤️❤️
මුලින් ඔයාගෙ උපන් දිනයට සුබ පතනවා අක්කේ මේ සිංදුව ගොඩාක් ලස්සනයි මම මේ සිංදුව අනිවාර්යයෙන් බැලුවේ සචින් අයියා ඉන්න හින්දා ඇත්තටම ඔයාට ඉදිරියට යන්න සුබ පතන ගමන් ඔයාට සුබ උපන් දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා ඇත්තටම අද අපෙ කතෝලික සභාව දේව මෑණියන්ගේ උපන් දිනය සමරනවා පුළුවන් නම් අක්කි කතෝලික ගීතයකුත් නිර්මාණය කරලා ගායනා කරන්න ඔයාට ඉදිරියට යන්න දේව ආෂිර්වාදය ලැබෙයි.
ජේසු පිහිටයි ❤
This song is so heart touching..❤❤
හරිම ලස්සන අර්ථවත් පද පෙලට ගැලපෙන සංගීතය අංජලී ගෙ භාවාත්මක කට හඬත් එක්ක මුහු වුණාම අපි වෙනම ලෝකයක තනි වෙනවා
Harima lasssana pada rachanayakata mihiri sangeethayath oyage kata hada ekathu unama puduma lassanak...hitha niwana..
රෑයක් දවාලක් නෑ මහන්සිය නිමා ගන්න අහන එකම කට හඩ.....ආදරෙයි නංගියෝ ...හැමදාමත් මේ වගේ ලස්සන සිංදු වලින් හදවත් සුවපත් කරනවට❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤
ලස්සනම නිර්මාණයක් ❤ මුල ඉදන් අන්තිම වෙන්කන් සමවැදිලා වගේ අහන් ඉන්න පුලුවන් ❤ හැමදාම කියනවා වගේ අර්ථයක් නැති ගීත ඇහෙන කාලෙක ඔයා මේ යන ගමන හරිම ලස්සනයි කෙල්ලේ❤ අර්ථවත් ගීත තෝරාගන්නවා වගේම ඔයා ඒ පද වලට අපූරුවට ජීවය දෙනවා ❤ මම ඔයාට ඇත්තටම ඇබ්බැහි වෙලා ❤ ගොඩක් ආදරෙයි චූටි ❤ ඒ වගේම ඔයාට සුභම සුභ 27ක්. ❤🎉
ලස්සනයි ❤
❤❤❤ godak sathutui nangiya 1m ❤🎉
අනිත් සිංදු එක්ක බලද්දී මේ සිංදු ව ගොඩක් වෙනස් ❤️❤️❤️
අවාරේ ඇවිදින් පෙරුමන් පුරන්නේ
හැමදාම මං හෙවූ ප්‍රේමයයි හැඟෙන්නේ
හිත මගේ අවුලුවා නුඹම යලි නිවන්නේ.
නුඹ ලඟ තරම් නෑ මට මා දැනෙන්නේ
හුස්මන් ගැහෙන්නේ නුඹ නමින් වේනම්
නොදොඩා පිරී නුවන් මුව ගොළුවුනා දැන්
රිදෙන පෑරෙන හැඟුම් සඟවාන රහසින්
හිඳින්නම් මං සෙවනැල්ල විලසින්.
ඇහිපියන් යා වෙවී නුඹ ඉන්නවානම්
මඟ හැරෙන්නට ඉඩක් දෙන්නේම නෑ මං
සසර හුරු පුරුදු සේ යලි හමුවුනෝතින්
හිමි අහිමි ප්‍රේමයේ මේ හිත නැවතුනා දැන් ❤❤❤
Harima lassanai Anjali. ❤
හරිම ලස්ස්සන හඩක් ඒවගේම ලස්සන පද පේලී ❤❤
Kiyanna wachana na akka..e hada ❤
Marama lassanai.anju.❤❤
හැමදාම මං හෙව්ව ප්‍රේමයයි හැගෙන්නේ ❤. හදවතට කථා කරන හඩක්. සුභ පැතුම් අංජලී 50K පසුකරාට දිනක් තුල❤
අංජුගේ සිංදුනම් වෙනම රහක්.. ඒවා මාරයී😘❤
අවාරේ ඇවිදින්
පෙරුමන් පුරන්නේ......
හැමදාම මං හෙව්ව ප්‍රේමයයි හැගෙන්නේ......
හිත මගේ අවුළුවා නුඹම යලි නිවන්නේ.....
නුඹ ලග තරම් නෑ මට මා දැනෙන්නේ......
හුස්මන් ගැහෙන්නේ.....
නුඹ නමින් වේනම්....
නොදොඩා පිරී නොයන්
මුව ගොලුවුනාදෙන්.....
රිදෙන පෑරෙන හැගුම්
සහවාන රහසින්
හිදින්නම් ජීවිතේ මං
හෙවනැල්ල විලසින්....
ඇහි පියන් යා වෙවී
නුඹ ඉන්නවානම්......
මග හැරෙන්නට ඉඩක්
දෙන්නෙම නෑ මම......
සසර හුරු පුරුදු සේ....
යලි හමුවුනෝතින්....
හිමි අහිමි ප්‍රේමයේ දැන්
හිත නැවතුනාවෙන්.....
අවාරේ ඇවිදින්
පෙරුමන් පුරන්නේ......
හැමදාම මං හෙව්ව ප්‍රේමයයි හැගෙන්නේ......
හිත මගේ අවුළුවා නුඹම යලි නිවන්නේ.....
නුඹ ලග තරම් නෑ මට මා දැනෙන්නේ......
After a while one of the best voice and song i ever heard 🤍best of luck anjalee🤟
අවාරේ ඇවිදින් ❤
ඔයාගේ ගීත අතරින් විශිෂ්ටතම නිර්මාණය මේ ගීතය කියලයි මට හිතෙන්නේ ❤ මම මේ ගීතයට වශී වෙලා. ඇහුව වාර ගාණ හිතාගන්නවත් බෑ.
තනිකරම භාවනාවක් ❤
මම මේ කටහඩට පිස්සු වැටිලා ඉන්නේ. ඒ තරම් ආසයි❤
ආයේ ආයේ බලමු Share කරමු
@@udayanianusha-qh6ct ow
gdk lssnaiii....hemdm wge ahnwa...
Harima lassanai
Full cover akama and ahanawa ahanawa iwarayak na
Apa wenne na
Gorgeous ❤🥰
Godblles