Falan Andrea | Anjalee Herath | Derana Stars | TV Derana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • Falan Andrea | Anjalee Herath | Derana Stars | TV Derana
    Director Programming - Sharmila Dharmarasa Fonseka
    Executive Producers - Ishanka Sepala Dahanayaka | Chandana Kaluarachchi
    Senior Producers - Kusala Vidanapathirana | Dananjaya Senevirathne
    Producer - Himasha Aluthge
    Camera & Lighting Director - Sarath Senevirathna
    Editor - Hasun Kumanayaka
    Vision Mixer - Dilupa Shriyantha
    Sound Mixer - Bandara Dissanayake | Thulan Kavinda
    Head of Post Production - Tharanga Kumarasinghe
    Set Designer - Darshana Mendis
    VFX - Praveen Pieris
    Make-Up - Udayanga Kamaljith | Shaluka Deepanantha
    Technical Engineer - Upendra Nissanka
    Host - Wishwa Lanka
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    #ds #deranastars #singing #realityshow #TVDerana #DeranaLK

ความคิดเห็น • 507

  • @ajjj772
    @ajjj772 2 หลายเดือนก่อน +98

    මට නං එදා ඉදලම මේ දෙන්නගෙම හඬවල් දෙක එක වගේම. හරිම වටිනා අවස්ථාවක් නරඹීම ලැබීම.

  • @HashiRathnavibushana
    @HashiRathnavibushana 2 หลายเดือนก่อน +98

    අන්ජු ඔයා බාවනාවක්....ඒකටම ගැලපෙන ෆැලන්.....ලස්සන සුසංයෝගයක්.....සුබ පැතුම් දෙන්නටම❤❤❤❤

    • @sandhyawasanthi1955
      @sandhyawasanthi1955 2 หลายเดือนก่อน

      Yes absolutely right

    • @benetදෙනෙත්
      @benetදෙනෙත් 13 ชั่วโมงที่ผ่านมา

      😍😍😍🤩😍😍🤩🤩🤩🤩🥳m
      ​@@sandhyawasanthi1955

  • @dilininisansala109
    @dilininisansala109 2 หลายเดือนก่อน +93

    දෙරණ බිහි කරපු සුපිරිම වැඩ්ඩො දෙන්නෙක්. ඇස් පියන් අහන් ඉන්න මේ සින්දු දෙක. වෙනම තැනකට යනව හිත. ඇත්තටම සුපිරියක්

    • @NimashiSenarath
      @NimashiSenarath 2 หลายเดือนก่อน +3

      Athatam❤

    • @ThilakaMalkanthi-n9e
      @ThilakaMalkanthi-n9e 2 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤😂❤❤😂❤❤😂❤😂❤❤😂❤❤😂❤❤😂❤❤😂❤😂❤❤😂❤ 4:29 ​@@NimashiSenarath

    • @gaminisusajee8467
      @gaminisusajee8467 2 หลายเดือนก่อน

      Anunge sindu thiyena kan

  • @Artbytashi
    @Artbytashi 2 หลายเดือนก่อน +25

    Anju & Falan එකම wedikawe sing කරනවා බලන්න හරිම ආසාවෙන් හිටියේ ,ආදරෙයි ආදරෙයි ආදරෙයි දෙන්නට 💞💞💞💞💞💞💞💞

  • @imashasewwandi11
    @imashasewwandi11 2 หลายเดือนก่อน +35

    මම ෆැලන් ට මාරම ආසයි.. ❤️❤️ එයාගේ skins color එක හරිම ලස්සනයි. වෙන උන් වගේ ඉන්ජෙක්ෂන් ගහල ක්‍රීම් ගාලා එයා වෙනස් වෙලා නෑ තවම. ❤️❤️

  • @Indu_63
    @Indu_63 2 หลายเดือนก่อน +72

    අන්ජලී නිසා ෆැලන්ටත් ආසා උනා ❤ ආදරෙයි ඔය දෙන්නට ❤

  • @matulugama
    @matulugama หลายเดือนก่อน +4

    අංජු මැණික ලස්සන,ඇදුම්, හරිම සුන්දරයි,බලන්ඉන්න පුලුවන් ලැජ්ජාවක් නැතුව ❤❤❤❤❤❤❤

  • @SwarnaRamanayake
    @SwarnaRamanayake 2 หลายเดือนก่อน +20

    අංජලී දුව හරිම ලස්සනයි. බණ්ඩාර සර් ගෙ සින්දුව දුවල දෙන්න ම ලස්සනට කියනවා. අලුත් හඬින් ඒ සින්දු ඇහෙන කොට හරිම ආසයි...

  • @ajantha-b1w
    @ajantha-b1w 2 หลายเดือนก่อน +12

    මුං දෙන්නා හොයලා තොරලා දුන්නට දෙරණට ස්තුතියි....

  • @priyankalakmini5942
    @priyankalakmini5942 หลายเดือนก่อน +6

    අංජලීගේ කටහඬ හරිම ලස්සනයි

  • @malpipenawasanthaya
    @malpipenawasanthaya 2 หลายเดือนก่อน +51

    ෆැලන් ගෙ හඩනම් ❤️

  • @matulugama
    @matulugama หลายเดือนก่อน +3

    රජරට මැණික ♥️ හැමදාමත්.ඔයාගෙ voice එක පිස්සුවක්

  • @maduri3788
    @maduri3788 2 หลายเดือนก่อน +35

    අපේ සුදු හන්සි මාරම ලස්සනයි .. talented girl.. super voice අන්ජු ... ❤❤❤❤

  • @transfer-privatecomparis
    @transfer-privatecomparis 2 หลายเดือนก่อน +18

    ෆැලන් ෆැලන්ෆැලන්ෆැලන්ෆැලන්ෆැලන් what an incredible voice voice is loud and clear sing a given note on cue. - try this one අනෝතත්තවිල ( Falan Andrea / Chandika Vitharena)

  • @thilinimadu3333
    @thilinimadu3333 2 หลายเดือนก่อน +15

    අංජලී මැණික අද ගොඩාක් ලස්සනයි අනේ හෙයා එකත් ලස්සනයි.
    ආදරෙයි ගොඩාක්❤❤❤
    වොයිස් එක ගැන ඉතින් කියන්න දෙයක් නෑ ඒක වෙනම එකක්
    භාවනාවක්.🙏❤
    දෙයක් කියන්නම් මට හිතුණු දෙයක් ඔයාට හරියන්නෙ හීල්ස් නෙමෙයි සපත්තු මැණික.
    ආදරෙයි මැණික ගොඩාක්.

    • @subo2678
      @subo2678 2 หลายเดือนก่อน +1

      Heels looks great on her. It gives her the Star look. If you love her and want to keep her out of cyber bullying this is the look. She looks stunning ❤

  • @thaarakagodage
    @thaarakagodage 2 หลายเดือนก่อน +16

    දෙරනින් බිහි කරපු සුපිරි තාරකාවියන්.. ජයවේවා

  • @wasanalakshani9895
    @wasanalakshani9895 2 หลายเดือนก่อน +25

    ආසම තරැව අන්ජු මැනික 🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤😮😮😮

  • @shilpasewwandi
    @shilpasewwandi 2 หลายเดือนก่อน +10

    Both are so talented n unique...
    In just 8 months, Anjali has proven it with her 8 original songs ♥️🎧

  • @Anudissanayake1990
    @Anudissanayake1990 2 หลายเดือนก่อน +21

    මා හට සැර ෆැලන් 🔥
    Anju නයන කලූ 🔥

  • @nayomibandara4788
    @nayomibandara4788 หลายเดือนก่อน +2

    අන්ජ්ලි මගේ ආසම ගායිකාව

  • @hemamaliwikramasinha2986
    @hemamaliwikramasinha2986 2 หลายเดือนก่อน +27

    අංජලි ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rukmandfernando9128
    @rukmandfernando9128 2 หลายเดือนก่อน +16

    Anjalee is always the best. Good luck. Quality singer.

  • @mindfuljournei
    @mindfuljournei 2 หลายเดือนก่อน +19

    ෆැලන් ගේ හඩ කැපිලා ඇහෙනවා ❤❤❤ අන්ජලීත් මං ආසම කෙනෙක් ❤❤

  • @Piumi-m8s
    @Piumi-m8s 2 หลายเดือนก่อน +32

    අනේ අංජුව මෙහෙම දකින්නත් ආසයි

  • @n.h.interiordecoflooring
    @n.h.interiordecoflooring หลายเดือนก่อน +4

    අංජලී ලස්සනයි ඔයාගේ හඩ

  • @maleeshaPabodani
    @maleeshaPabodani 2 หลายเดือนก่อน +14

    Anju akki ❤️❤️‍🔥& Falan akki ❤️‍🔥

  • @Kkk-lo2dq
    @Kkk-lo2dq 2 หลายเดือนก่อน +18

    ආදරය කරන දෙන්නෙක්❤❤❤❤❤ආදරෙයි දෙන්නටම බුදුසරණයි

  • @nadishanimunasinha4119
    @nadishanimunasinha4119 2 หลายเดือนก่อน +50

    කොයිතරම් ජනප්‍රිය වුනත් ඇඳුමක තියන වැදගත්කම නැති කර ගන්ඩ එපා ....anjali ...මෙලෙස ම යමු

    • @sunethrapereraperera
      @sunethrapereraperera 2 หลายเดือนก่อน +3

      Flan ට බොත්තම daganna බැරි wela

    • @chandrarupasinghe1114
      @chandrarupasinghe1114 2 หลายเดือนก่อน +4

      ඔබ හරියටම හරි

    • @shanikamanohari14
      @shanikamanohari14 2 หลายเดือนก่อน

      Anunge magul hoyanna thiyenawanam ethnin eha deyak ne ithim

    • @chandaniabewardana7128
      @chandaniabewardana7128 2 หลายเดือนก่อน

      එක ඇත්ත 😜

    • @nadishanimunasinha4119
      @nadishanimunasinha4119 2 หลายเดือนก่อน

      @@shanikamanohari14 aie oyata අවුල්

  • @ChamoSandeepani
    @ChamoSandeepani 11 วันที่ผ่านมา +3

    එකම බ්‍රෑන්ඩ් එකේ දෙන්නක් එකම වේදිකාවක..❤❤

  • @AnumaKalyani
    @AnumaKalyani 4 วันที่ผ่านมา +1

    ලස්සනඉ...මැණික දෙන්නම.බුදුසරණයි

  • @basnayakasumana5479
    @basnayakasumana5479 2 หลายเดือนก่อน +25

    Rajarata manika Anju love so much🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 2 หลายเดือนก่อน +13

    සුපිරි හඩවල් දෙකක් මේ අහන්න ආසයි..

  • @HasanthiPathirana-uj2wq
    @HasanthiPathirana-uj2wq 2 หลายเดือนก่อน +25

    Anjali & Falan 2 Favourite voices ❤❤🔥🔥

  • @anjulovers9827
    @anjulovers9827 2 หลายเดือนก่อน +25

    Anju😘❤akki💛💕

  • @roshini7707
    @roshini7707 2 หลายเดือนก่อน +9

    anjuuuuuuuuuu ❤❤❤❤❤ඔයාව මෙහෙම දකින්නත් සතුටුයි.ඊටත් වඩා සතුටු ඔයාගෙ favourite person කෙනෙක් එක්ක දෙන්නවම අපි හදුනාගත්ත වේදිකාවේ එකට ගීතවත් වෙනව දකින්න ලැබුනු එක❤ අපි falantath ආදරෙයි❤❤හැබැයි අංජුට ආආආආආදරෙයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @TerandaniDulani-mn6ko
      @TerandaniDulani-mn6ko 2 หลายเดือนก่อน +1

      Chamara virasinhahe facecut ekk thiyenne anjuta❤

    • @TerandaniDulani-mn6ko
      @TerandaniDulani-mn6ko 2 หลายเดือนก่อน +1

      Chamara virasinhahe facecut ekk thiyenne anjuta❤

    • @TerandaniDulani-mn6ko
      @TerandaniDulani-mn6ko 2 หลายเดือนก่อน +1

      Chamara virasinhahe facecut ekk thiyenne anjuta❤

    • @roshini7707
      @roshini7707 2 หลายเดือนก่อน +1

      ​@@TerandaniDulani-mn6koeeka nm aththa

  • @alevel2025
    @alevel2025 2 หลายเดือนก่อน +20

    Anjali & Falon are best combination 🎉

  • @maleeshaPabodani
    @maleeshaPabodani 2 หลายเดือนก่อน +10

    Anju akka ❤️‍🔥 my fv voice 🥺❤️

  • @Shan_one_and_only
    @Shan_one_and_only 19 วันที่ผ่านมา +2

    ශීලා අන්ජලි කියනකොට කොහොමද change එක ❤ well done both of you

  • @nilupul190
    @nilupul190 2 หลายเดือนก่อน +20

    අපේ අංජු පැටියා.😊❤❤

  • @VjShamali
    @VjShamali 2 หลายเดือนก่อน +14

    ❤අන්ජලි මැණික ඔයාව දැනෙන්නේ පපුවට සංසාර ගමනෙ එකට ආවාවගෙ ආදරෙයි ගොඩක් 🥰💖💖💖

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 หลายเดือนก่อน +1

    ❤❤❤ අනේ පැටියෝ අමතක වෙලා නොවේ දුව ඔයාගේ සින්දුවක් අහන්න වෙලාවක් තිබුනෙ නැහැ ගොඩක්ම ලස්සනයි ❤❤❤ හපුතලේ

  • @AneeIsh94
    @AneeIsh94 2 หลายเดือนก่อน +36

    Anjali ❤ Favorite voice ❤
    Falan ❤

  • @Skwsamanthi
    @Skwsamanthi 2 หลายเดือนก่อน +7

    සුපිරිම සුසංයෝගයක්..බෙස්ට් කෙල්ලො දෙන්න...🥰🥰🥰🎉🎉🎉

  • @iroshapremarathna6168
    @iroshapremarathna6168 2 หลายเดือนก่อน +20

    ආස ම දෙන්නා ආස ම විදියට ලස්සන සින්දුවක් එක්ක...ආදරෙයි ආදරෙයි ආදරෙයි ඉතින් ගොඩක්

  • @subaasaku7842
    @subaasaku7842 2 หลายเดือนก่อน +15

    Girl in the black owns the stage!! Full of confidence and done this like million times

    • @SmithyAnton74
      @SmithyAnton74 2 หลายเดือนก่อน +1

      Confidence you get when your asset is above the rest😜

    • @Fathi0220-
      @Fathi0220- 2 หลายเดือนก่อน

      She is Falan Andrea❤

  • @dasuni5836
    @dasuni5836 2 หลายเดือนก่อน +6

    Anju akki❤❤ Fv voice ❤

  • @Nsg-99
    @Nsg-99 2 หลายเดือนก่อน +20

    ඊයේ 7.30 ට දෙරන දැම්මා කාලෙකින් ඔයා බලන්නම Anjalee 🌸

  • @ChathurikaChathurika-r5x
    @ChathurikaChathurika-r5x หลายเดือนก่อน +1

    3:07 දෙදෙනාගේම හඬ හවණාවක් සේ හිතට දැනුනාහරිම ලස්සනයිසුවබර අනාගතයකට දෙදෙනාටම ආසිරිහැත්තෑව අසූව.දසකයේ ගීත තනුවලට ගැලපෙන සින්දු ඔබලා දෙදෙනාට (දියණියන් ) ඉතාම හොඳින් ගැලපෙනවාඑහෙම වුවොත්නන්දා මාලනියක් මාලනී බුලත්සිංහල කෙනෙක්වෙන්න පුළුවනි

  • @NuwaraPaksha-w7l
    @NuwaraPaksha-w7l 2 หลายเดือนก่อน +16

    අන්ජු අක්කි ආදරෙයි ගෝඩාක්

  • @lakminisandayani4249
    @lakminisandayani4249 2 หลายเดือนก่อน +5

    Anjuu 😩❤️

  • @sandyakumari6969
    @sandyakumari6969 หลายเดือนก่อน +1

    ආසම දෙන්නෙක්..

  • @indikakodithuwakku464
    @indikakodithuwakku464 25 วันที่ผ่านมา +1

    Den nama dakshai anjalige voish ekanam supiri

  • @nilanthinilanthi2470
    @nilanthinilanthi2470 2 หลายเดือนก่อน +2

    නියම ගැළපෙන දෙන්න
    Congratulations 🔥🔥🇱🇰 ❤❤️❤❤️❤❤️❤❤️❤ ආදරෙයි ලස්සනයි අනේ
    දෙන්නට ම wow 💪💪💪 💎💎💎 💝💕💝 anjaly herath මැණික good luck ❤❤❤ දෙරණ බබළන තරු ❤❤❤❤🔥

  • @tharakaudaya5976
    @tharakaudaya5976 หลายเดือนก่อน +2

    දෙන්නගේම ගායනය ල්ස්සනයි ❤❤❤❤

  • @kemameniyo817
    @kemameniyo817 2 หลายเดือนก่อน +6

    වාආහ්, සුපිරිම සුසංයෝගයක් ලංකාවේ ප්‍රථම වතාවට.

  • @YArk-g7r
    @YArk-g7r 10 วันที่ผ่านมา +1

    Anjale oyanam marai❤❤❤

  • @JanakiBethmage
    @JanakiBethmage 2 หลายเดือนก่อน +6

    ❤❤❤
    Congratulations 🎉🎉🎉 both of you!!!
    Really, superb combination,!!!
    Go ahead with your magical voices ❤❤❤

  • @dinushikanilmini9245
    @dinushikanilmini9245 หลายเดือนก่อน +3

    අංජලී අක්කී ❤

  • @anushadissanayaka5368
    @anushadissanayaka5368 หลายเดือนก่อน +2

    Good combination ❤️❤️❤️❤️
    Anjalii... I like you

  • @roshanthikarosa4593
    @roshanthikarosa4593 2 หลายเดือนก่อน +4

    දෙන්නගෙම කටහඬ ලස්සනයි ආදරෙයි

  • @desikadissanayake2710
    @desikadissanayake2710 2 หลายเดือนก่อน +19

    Anjali is the best

  • @sandyadesilva934
    @sandyadesilva934 2 หลายเดือนก่อน +9

    My favorite forever Anju 🥰💖😘

  • @ChulanganiAyesha
    @ChulanganiAyesha 2 หลายเดือนก่อน +3

    අංජු මැණික ❤

  • @RekaGayani
    @RekaGayani 2 หลายเดือนก่อน +10

    අනේ අංජු අක්කි❤

  • @priyanikulathunga8086
    @priyanikulathunga8086 2 หลายเดือนก่อน +3

    එකම කටහඩ.......පට්ට නියමයි දෙන්නම..... දෙන්නම කටහඩින් අදුන ගන්න බෑ වගේ වෙන්ව😅😅😅

  • @subo2678
    @subo2678 2 หลายเดือนก่อน +6

    Great voice combination❤️Mesmerizing voice Anjali as always.

  • @HariniMunasinghe
    @HariniMunasinghe 2 หลายเดือนก่อน +13

    Anjali ❤❤❤

  • @nayomibandara4788
    @nayomibandara4788 2 วันที่ผ่านมา +1

    අන්ජ්ලි කියන්නෙ මාරම මාර කෙනෙක්

  • @IshaniKaushalya-dt1yp
    @IshaniKaushalya-dt1yp 2 หลายเดือนก่อน +7

    අංජු අක්කි ❤️🥺

  • @palithasilva1218
    @palithasilva1218 2 หลายเดือนก่อน +26

    දෙන්නාම ටැලන්ට්‍ ❤❤

  • @geethaniwijesurya3388
    @geethaniwijesurya3388 2 หลายเดือนก่อน +13

    අන්ජලී ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @pushpikadilhari1355
    @pushpikadilhari1355 2 หลายเดือนก่อน +2

    අන්ජු ෆැලන්, නියම සුසන් යොගයක් .❤❤🎉🎉🎉 ජයවේවා දෙදෙනාට ම

  • @UdeshikaDissanayake-cp1be
    @UdeshikaDissanayake-cp1be หลายเดือนก่อน +2

    Anju ♥♥♥♥

  • @nayomibandara4788
    @nayomibandara4788 22 วันที่ผ่านมา +1

    දෙන්නගෙම ජිවිත සාර්ථක වේවා 😂😂😂😂😂😂😂ආදරෙයි උම්මා ❤❤❤❤❤

  • @pramudikaushani
    @pramudikaushani 2 หลายเดือนก่อน +12

    Anjali ❤

  • @himaliabeywardana979
    @himaliabeywardana979 2 หลายเดือนก่อน +4

    Both are so talented & unique 🎧🎶🎸🎸🎸 Anjali ❤

  • @JanakiBethmage
    @JanakiBethmage 2 หลายเดือนก่อน +4

    ❤❤❤
    Anjali!!!
    Your mesmerising voice!!!
    Good luck 🎉 both of you!!!
    ❤❤❤

  • @myhomedevice6721
    @myhomedevice6721 2 หลายเดือนก่อน +3

    ෆැලන් කියන්නෙ වෙනම රහක්,
    ආදරෙයි "අංජු"...!

  • @NiluNilu-z1t
    @NiluNilu-z1t หลายเดือนก่อน +1

    Menika anju ❤❤❤❤❤

  • @diljayalath871
    @diljayalath871 2 หลายเดือนก่อน +5

    Anju menikaaa love you

  • @apsarakumari1620
    @apsarakumari1620 2 หลายเดือนก่อน +2

    අනේ අපේ අංජු මැණික. ආදරෙයි හැමදාම ❤❤❤❤❤

  • @wasanalakshani9895
    @wasanalakshani9895 2 หลายเดือนก่อน +10

    අන්ජු මැනික 😏💖💖

  • @buddhiprasadani5206
    @buddhiprasadani5206 2 หลายเดือนก่อน +8

    Anju manika❤

  • @pabodayateshani4119
    @pabodayateshani4119 2 หลายเดือนก่อน +2

    Adarei anju akki hamadamath❤❤❤❤❤❤

  • @DESH791
    @DESH791 2 หลายเดือนก่อน +2

    දෙන්නම ලස්සනයි..❤ ෆැලන් ටැලන්ටි, අංජුත් මරැ❤❤

  • @WathsalaSewwandi-tz4tk
    @WathsalaSewwandi-tz4tk หลายเดือนก่อน +1

    ෆැලන් ❤ අංජු

  • @rohithagunapala2355
    @rohithagunapala2355 2 หลายเดือนก่อน +2

    කොච්චර අහුවත් එපා වෙන්නේ න එඒ තරම් ලස්සනයි ❤❤❤❤❤

  • @sandyaathukorala6928
    @sandyaathukorala6928 2 หลายเดือนก่อน +3

    දෙන්නම හොදයි අංජලි ඔයා ඔහොම යමු වැදගත්කම ඉතා ඉහලයි මනරම් දසුනක් සුබ පැතුම් මගෙන් අනාගතයට

  • @thisariii
    @thisariii 2 หลายเดือนก่อน +3

    Anju akki ❤❤

  • @Hashi89149
    @Hashi89149 2 หลายเดือนก่อน +2

    matching and lovely stars with magical voices.. nice combination😍🥰

  • @RanjaniKumari-c2h
    @RanjaniKumari-c2h 2 หลายเดือนก่อน +7

    Anjali akkiiii oya ada derane dakiddi sathutui godak kalakin hamadama 7:30 sindu kiyannako ane dennama lassanai ❤❤❤

  • @Thesh-hl1fd
    @Thesh-hl1fd 2 หลายเดือนก่อน +11

    ආසම dream starsලා දෙන්නා.... lovely voices... ආදරෙයි Anju akki & Fala akki ❤🔥❤

    • @nandaniperera3272
      @nandaniperera3272 2 หลายเดือนก่อน +3

      Superb voices.i love both but my favourite is anjali duwa

  • @Mohomadirfansli
    @Mohomadirfansli 2 หลายเดือนก่อน +3

    Anjale akki❤❤❤❤❤❤❤❤❤❤ godak adarei hamadama ❤❤❤❤godak adarei mage pana anjale akki godak adarei ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊

  • @Dehlika
    @Dehlika 2 หลายเดือนก่อน +13

    Hana ta wadiya meyala kochchara lassanata kiyanawda. 🤍🎉

    • @niroshanidamayanti4489
      @niroshanidamayanti4489 2 หลายเดือนก่อน +1

      ❤️❤️❤️❤️ ආදරෙයි ගොඩක් හැන්ඩියා

  • @nayomibandara4788
    @nayomibandara4788 2 หลายเดือนก่อน +8

    එයාපෝස් එකේ මෙහෙම ලස්සන ගායිකාවන් ඉන්නවද

  • @matulugama
    @matulugama 2 หลายเดือนก่อน +2

    අංජු මැණික ❤❤❤❤❤❤❤❤❤

  • @Wijesinghe-x4g
    @Wijesinghe-x4g 14 วันที่ผ่านมา

    3:35 ♥️Sheelaa🥺💞Falan & Anju Superb Performance🌸

  • @kalanimadhu7760
    @kalanimadhu7760 2 หลายเดือนก่อน +3

    Anjalee❤❤❤❤❤❤

  • @DarshiDarshi-j2j
    @DarshiDarshi-j2j 6 วันที่ผ่านมา

    ලස්සන පද වලට , මීයුරැ සංගිතය මීක්ස් වෙලා හදවත සනසන කට හඩ එකතු උනාම එක වෙනම රසක්..ගුන කියන්න වචන මදි සර් ඇත්තටම ලස්සන හදවත දැනෙන ලස්සන සිංදුවක් ...❤❤🎉🎉🎉🎉

  • @nayomibandara4788
    @nayomibandara4788 4 วันที่ผ่านมา +1

    මොන සින්දුවක් කිව්වත් ලස්සන්‍යි අන්ජි ඔයා 😂😂😂😂😂