Anjali Herath | Best songs | Derana Dream Star season 11 winner

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2023
  • Anjali Herath | Best songs | Dream Star season 11 winner
    සැ.යු. - මෙම ගීත වල සියලුම අයිතීන් මුල් අයිතිකරුවන් සතු වන අතර ඔබ කිසියම් හෝ ආකාරයකින් මෙහි ප්‍රකාශ අයිතිය දරන්නෙකු නම් මෙහි ඇති ගීත මෙයින් ඉවත් කිරීමට හෝ මෙම ගීත වල කිසියම් වෙනසක් සිදු කිරීමට ඇත්නම් අප චැනලය හා සම්බන්ධ වන්න.....
    (All the rights of these songs belong to the original owners and if you are a copyright holder in any way, please contact our channel to remove the songs here or to make any changes in these songs.....
    ••••••••ස්තූතීයී•••••••••

ความคิดเห็น • 455

  • @piyanthasaman441

    මැරෙන්න කලින් එක පාරක් දැක්කොත් ඇති අංජු අක්කිව...❤️🤗ඔයානම් ඇත්තටම පිස්සුවක්..

  • @indulakelum2526

    අංජු අක්කි ඔයාගේ කඩහඩ නම් හිත නිවනවා හැමදාමත් ආදරෙයි ❤❤❤❤❤❤😊😊😊😊

  • @slmobile63

    හරිම ලස්සනයි සුභ අනාගතයක්

  • @user-to9hm3du1b

    අක්කේ ඔයා ලස්සනට සින්දු කියනවා

  • @nilanila-mx4bc

    අපේ හයිය රජරට මැනික ලස්සනයි දෙවියන් ගෙ පිහිටයි❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kamalagunarathna601

    හරිම ලස්සනයි දුව සින්දු ටික.ඔයාට පුදුම ආදර බැදීමක් තියෙන්නෙ. මම මොනරාගල.

  • @sadamaliathtbanapola6078

    හදවතේ ගායිකාව❤❤❤❤

  • @sfviyte1824

    කැඩපතක් ඔයා ඔයාගෙම ගීයතය SUPERB පුතේ .

  • @Aks-vz7cp

    ලස්සනයි ගොඩාක් මන් ගොඩාක් දුකින් ඉන්න කෙනෙක් ඔයගේ සින්දු අහලා තමයි හිත හද ගන්නේ ❤

  • @user-gp8ej8lt8f

    මේ හඩ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ ....එක වතාවක් නෙවෙයි අහන්නේ

  • @nirmalageethangani540

    අන්ජලිට කැමති අය like එකක් දාන්න❤❤❤❤

  • @kasunsaranga3793

    අංජු අක්කි ඔයාට ගොඩක් ආදරෙයි ඒ ඇයි කියලවත් මට හිතාගන්නත් බෑ මැනික ❤❤❤❤❤❤❤❤❤❤❤මං ඉන්නෙ 7 වසරෙ මමත් ආසයි කවදහරි ඔයා වගේ වෙන්න .my favorite siger

  • @nilanthinilanthi2470

    මෙයා නම් බාවනාවක් මට නම් පිස්සු ඇහැරෙනකොට අන්ජලි නිදියන්න ගියා ත් ඔයා මගේ හිතේ

  • @kavishkinimesha5504

    අංජලි අක්කා කියන ඔනම සිංදු වක් හිතට වදිනවා...හරිම ආදරනිය නිහතමානී චරිතයක් එයා❤❤❤❤❤

  • @vijithamallika6707

    අංජලි,ඔයා අපට අබ්මානයක්,,අපේ,රජරටට ජීවය,දුන්නා හරිම අඩම්බරයි

  • @shyamalifonseka6717

    දුව ෙග්හඩට කැමතියි ඒ හඩ අැ ෙසන ෙකාට හරිම සතුටුයි❤❤❤❤❤

  • @user-xh5gr2jp7y

    අංජලි අක්කා ලස්සනයි සතුටින් ඉන්න හැමදාමත් bs ❤

  • @chamikadushan3428

    මැණික ඔයාගෙ කටහඬ බාවනාවක් රත්තරං ..කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ..❤❤

  • @user-mz8go4ps1d

    ඒ කට හඩට ඇබ්බැහි වෙන්වා අනේ❤😔

  • @kamalagunarathna601

    හරිම ලස්සනයි දුව.ඔයාට පුදුම ආදර බැදීමක් තියෙන්නෙ.