Me Uyan Kone | මේ උයන් කොනේ Cover by Shashini Nicholas

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • මේ උයන් කොනේ
    Cover by Shashini Nicholas
    Singer:- Chandralekha Perera
    Music:- Saman Kumbukage
    Lyrics:- Priyananda Wijesundara
    Cover Singer :- Shashini Nicholas
    Creative arrangements Piano & keys :- Pahan Sandeepa
    Mix and mastered:- Pahan Sandeepa
    Special thanks to
    ‪@HarshanaDMusic‬
    Stylish Cinematography
    Glam Girl Makeup Artistry
    Thamindu Gunathilaka
    Follow us on
    Facebook : www.facebook.c...
    youtube : ‪@udanashashini‬
    I do not claim ownership or rights to this work its lyrics nor the melody.
    All credits of this creation will goes to their respective owners.
    ‪@ChandralekhaPereraOfficial‬
    ‪@udanashashini‬

ความคิดเห็น • 417

  • @SathsaraJayanga
    @SathsaraJayanga 4 หลายเดือนก่อน +15

    මං ආසම ගීතයක් හරිම රහට ගයල තියෙනවා. මම ලේසියකට covers වලට ආස වෙන්නෑ original එකට වඩා. මේ cover එක හදවතටම දැනුනා. ඔබට බොහොම තුති ❤❤🎉

    • @udanashashini
      @udanashashini  4 หลายเดือนก่อน +1

      Thank you!💕

  • @sanjeewa-edirisinghe
    @sanjeewa-edirisinghe 5 หลายเดือนก่อน +23

    Listening to this song, became a part of my daily routine ❤

  • @whitelionmedia2090
    @whitelionmedia2090 4 หลายเดือนก่อน +12

    වාර ගණනාවක් රස වින්දා. හරිම ලස්සන ගායනයක්. මුල් ගායනය වගේමයි. සුභ පැතුම්

    • @udanashashini
      @udanashashini  3 หลายเดือนก่อน

      Thank you! ❤️

  • @ashanthilakarathna194
    @ashanthilakarathna194 5 หลายเดือนก่อน +11

    චන්ද්‍රලේකා ඔබට නඩු දමාවි.....සින්දුව ඒ තරමටම ලස්සනයි ඔබේ ගායනය......ජයවෙවා ❤🎉🎉🎉🎉

  • @andyandy7194
    @andyandy7194 6 หลายเดือนก่อน +14

    ❤❤අහම්බෙන් අහුවුනේ
    හරිම ලස්සනයි.

  • @luckykuku8983
    @luckykuku8983 6 หลายเดือนก่อน +3

    හරිම ලස්සන කටහඬක්.ලස්සනට සින්දුව කියනවා .ඒ වගේම ඔයත් ලස්සනයි.

  • @l.s.b.fernando6922
    @l.s.b.fernando6922 6 หลายเดือนก่อน +3

    හරිම ලස්සනට ගලාගෙන යනවා. ගැයුම මෙන්ම රූප රාමු ද ඉතාමත් අගෙයි

  • @DESH791
    @DESH791 6 หลายเดือนก่อน +8

    අපූරැයි ලස්සන ගෑනු ලමයෝ❤ කොහෙද ඔයා මෙි තරමි කාලයක් මෙි හඬ සඟවාගෙන හිටියෙ...හිතට නොදැනී හිතම සනසාගෙන යන ලයාන්විත හඬක්.සුබ පැතුමි❤❤❤

    • @udanashashini
      @udanashashini  6 หลายเดือนก่อน +1

      Thank you!❤️

  • @bhawanthadilshan3308
    @bhawanthadilshan3308 7 หลายเดือนก่อน +12

    Ivan paulusa සිංදුව තමා මරු අක්කේ.. ඒ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ❤

  • @Thespy-ds2jv
    @Thespy-ds2jv หลายเดือนก่อน +1

    Very nice❤❤❤

    • @udanashashini
      @udanashashini  หลายเดือนก่อน

      @@Thespy-ds2jv ❤️

  • @subanisubani3114
    @subanisubani3114 5 หลายเดือนก่อน +6

    මාර ලස්සනයි ගනන් කරන්න බැරි වාර ගානක් ඇහුව්වා,මුල් ගායනයත් ඇහුවා.ඒකට වඩා මේක ලස්සන වොයිස්....සුබපැතුම්!!

  • @user-ql9it4zq2w
    @user-ql9it4zq2w 2 วันที่ผ่านมา

    මාරම ලස්සනයි ඒකත්

  • @Chandrasena_arawe
    @Chandrasena_arawe หลายเดือนก่อน +1

    Perfect blend of music, visuals and voice. This was played recently in Charana TV.

    • @udanashashini
      @udanashashini  หลายเดือนก่อน +1

      @@Chandrasena_arawe Thank you! 🙏

  • @wasalakaruna2219
    @wasalakaruna2219 4 วันที่ผ่านมา

    නුවන් නුදුටු රුව ඇඳුනා සිහින් සීතලේ...❤❤

    • @udanashashini
      @udanashashini  4 วันที่ผ่านมา

      @@wasalakaruna2219 ❤️

  • @kwdcdamayanthi
    @kwdcdamayanthi หลายเดือนก่อน +1

    ම්ම්ම්...මේ සින්දුවට මමත් ආසයි ..ඔයත් ගායනයෙදි සාධාරණ යක් කලා ....♥️

  • @user-jl8dx7qx7l
    @user-jl8dx7qx7l 2 หลายเดือนก่อน +1

    Mama asama chandralekage melody song eka.oyath hondai.flut.eka lassanai.chaandraleka balanna athi.oyage performance.eka.good.❤❤

  • @chinthakabandara2633
    @chinthakabandara2633 2 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ජයවේවා ඔබට හැමදාමත්

    • @udanashashini
      @udanashashini  2 หลายเดือนก่อน

      @@chinthakabandara2633 Thank you! 😊

  • @roshanmadurathne857
    @roshanmadurathne857 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉🎉🎉🎉❤

  • @nayaniperera6386
    @nayaniperera6386 8 วันที่ผ่านมา

    Very nice super

  • @wosmand1983
    @wosmand1983 5 หลายเดือนก่อน +3

    හරිම ලස්සණයි...හිත නිවන භාවනාවක් වගේ.. ගොඩක් ආදර කතාවලට හරස් වන බාඨා මැද ආදරය ඇති උන ආකාරය දැනෙන විදිය ඒ ආදරය මොනවගේද වගේම ඒ වෙනුවෙන් කරන්න පුලුවන් දෙ ගැන බලාපොරොත්තු පුරවාගෙන සිටින පෙමිවතියකගෙ සුන්දර ආදර කතාව ගීත රචකයා විසින් ගීතය කියන කෙනාට වගේම අහන කෙනාටත් එක වගේ හදවතට කතාකරන්න පුළුවන් විදිහට නිර්මාණය කරල තියෙනවා..❤❤ 😊 එම පද රචනයට මෙම ගායිකාව විසින් අමුතුම ලස්සනක් එක් කරල ඉතාම දක්ෂ හැගීම් බර ලෙස ගායනා කරනව... මෙවැනි නිර්මාණ තව තවත් අපි අතරට ගෙන එන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව..😊❤

    • @udanashashini
      @udanashashini  5 หลายเดือนก่อน

      Thank you so much!💕🙏

  • @user-sx1uv9kh2g
    @user-sx1uv9kh2g 2 หลายเดือนก่อน +1

    ගොඬක් ලස්සන හඬක් සුපිරි ජයෙන් ජයමවේවා ....❤❤

    • @udanashashini
      @udanashashini  2 หลายเดือนก่อน

      @@user-sx1uv9kh2g Thank you! 😊

  • @kanchana2172
    @kanchana2172 7 หลายเดือนก่อน +4

    මම කැමතිම ගීතයක්. ඔබත් එය අපූරුවට ගායනා කරනවා. සුභ පැතුම්.!

  • @sinnaiyaselvaraja9969
    @sinnaiyaselvaraja9969 6 วันที่ผ่านมา

    Wow 👍👍👍👍❤️❤️❤️

  • @ranjithkarunarathne7066
    @ranjithkarunarathne7066 6 วันที่ผ่านมา

    ❤❤❤ හරිම අපූරුයි

  • @wasanakarunarathna5342
    @wasanakarunarathna5342 4 วันที่ผ่านมา

    හරිම ලස්සනයි 💐🌷

    • @udanashashini
      @udanashashini  4 วันที่ผ่านมา

      @@wasanakarunarathna5342 Thank you! ❤️

  • @nihalpremakumara3535
    @nihalpremakumara3535 2 หลายเดือนก่อน +1

    Very nice voice. Mesmerizing.

  • @indikadamayanthi1496
    @indikadamayanthi1496 2 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ❤️

  • @sahanrajapaksa7666
    @sahanrajapaksa7666 6 หลายเดือนก่อน +3

    ලස්සන ගීතයක්..ඒ ගීතය ගීතයක් විදිහට ගායන කරනවා..ලස්සනයි ඇත්තටම.සුබ පැතුම් ඔයාට❤❤❤❤❤❤

  • @nadeeshaudayangani1767
    @nadeeshaudayangani1767 หลายเดือนก่อน

    Ame harima lassanata koyanawa oya❤❤ 😊

    • @udanashashini
      @udanashashini  หลายเดือนก่อน

      @@nadeeshaudayangani1767 Thank you! ❤️

  • @LuckminiRanaweeraParis
    @LuckminiRanaweeraParis 2 หลายเดือนก่อน +1

    I think i have heard this song more than 10 times... so amazing

    • @udanashashini
      @udanashashini  2 หลายเดือนก่อน

      @@LuckminiRanaweeraParis Thank you! ❤️

  • @shenalwithana4968
    @shenalwithana4968 6 หลายเดือนก่อน +1

    ලස්සන සිංදුවක්, ලස්සන හඩක්, ලස්සන රූපයක්, චන්ද්‍රලේක මහත්මියගෙ හඩට ගොඩක් සමාන හඩක් ❤❤❤

    • @udanashashini
      @udanashashini  6 หลายเดือนก่อน +1

      Thank you!💕

  • @PraneethGunasekara
    @PraneethGunasekara 5 หลายเดือนก่อน +2

    I couldn't remember how many times i listen this song. still i listen

  • @user-ss5bw7mm6t
    @user-ss5bw7mm6t 2 วันที่ผ่านมา

    ❤❤🌹🌹

  • @surangachamith6794
    @surangachamith6794 6 หลายเดือนก่อน +2

    හිත නිවන නියම ඖෂධයක් .superb 👍 🙏 ❤

  • @nadeemadewasinghe7252
    @nadeemadewasinghe7252 6 หลายเดือนก่อน +1

    මේ සිංදුව අහපු වාර ගාන මතක නෑ..අමුතුම ලස්සනක් තියනවා හිත අනන්තෙටම යන❤️❤️

  • @damithkarunarathna526
    @damithkarunarathna526 6 หลายเดือนก่อน +4

    ගීතයට පට්ට සාධාරණයක් කරලා තියෙනවා ❤❤❤ මගේ නිල නෙතු සගලින් මොනවද ඔබ ඉල්ලන්නේ... අන්න ඒකත් කියන්න,,

    • @udanashashini
      @udanashashini  6 หลายเดือนก่อน

      Thank you!❤️

  • @wajirarohana7382
    @wajirarohana7382 3 วันที่ผ่านมา

    ❤❤

  • @historywithsm1814
    @historywithsm1814 24 วันที่ผ่านมา

    Addicted ❤

  • @priyankanilmini4461
    @priyankanilmini4461 3 หลายเดือนก่อน +2

    Voice එකයි ඔයයි දෙකම මාරම ලස්සනයි නංගි. Voice එකට දෙවෙනි නැ ඔයාගේ රූපේ.

  • @sujithweerasinghe2915
    @sujithweerasinghe2915 6 หลายเดือนก่อน +1

    Beautiful voice.... Listened to the song several times...

    • @udanashashini
      @udanashashini  6 หลายเดือนก่อน +1

      Thank you!💕

  • @sanity5477
    @sanity5477 5 หลายเดือนก่อน +1

    Just wow, combination with the nature...

  • @krishmrb3065
    @krishmrb3065 5 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @rashmidias2968
    @rashmidias2968 9 วันที่ผ่านมา

    ❤❤❤❤❤🎉

  • @neelwickramasinghe1673
    @neelwickramasinghe1673 7 หลายเดือนก่อน +2

    ලස්සන හඬක් , හරිම අඩුවෙන් තමා සිංදු කියන්නෙ 💜️💜️

  • @erandajanaka3790
    @erandajanaka3790 5 หลายเดือนก่อน +3

    1 million Likes 👍👍👍👍👍👍

  • @sajithmadusanka7057
    @sajithmadusanka7057 6 หลายเดือนก่อน +2

    Excellent 💯🎧♥️

    • @udanashashini
      @udanashashini  6 หลายเดือนก่อน +1

      Thank you!💞

  • @muskenthudragon1793
    @muskenthudragon1793 6 หลายเดือนก่อน +1

    කාලෙකින් අහපු ලස්සන ම සින්දුව.... ❤🥺 lyrics+voice =another world.. 💕

  • @wijerathnakns251
    @wijerathnakns251 6 หลายเดือนก่อน +1

    මේ වාගේ හඩක් තියෙන කෙනෙක් ස්ටාර් එකක සිංදු කිව්වා .එ වාගේ ම මේ හඩ හරිම ලස්සන ට ගයනා කරන්නෙ .ස්තුතියි ඔබතුමියට.බුදු සරනයි .

    • @udanashashini
      @udanashashini  6 หลายเดือนก่อน +1

      Thank you💕🙏

  • @user-hx3rz4lp2m
    @user-hx3rz4lp2m 3 หลายเดือนก่อน +1

    සුපිරි

  • @user-ho3fk8st7n
    @user-ho3fk8st7n 6 หลายเดือนก่อน +2

    you ve a mind relaxing voice ..visual also fantastic....love it...

    • @udanashashini
      @udanashashini  6 หลายเดือนก่อน

      Thank you!❤️

  • @user-bc1we9mz7y
    @user-bc1we9mz7y 13 วันที่ผ่านมา

    ඇත්තටම ඒක භාවනාවක් 🧘‍♀️

  • @naleendayashanth4246
    @naleendayashanth4246 2 หลายเดือนก่อน

    Beautiful 🎉🎉🎉

    • @udanashashini
      @udanashashini  หลายเดือนก่อน

      @@naleendayashanth4246 Thanks!

  • @user-zc6zs3gt9p
    @user-zc6zs3gt9p 5 วันที่ผ่านมา

    අනේ හරීම ලස්සනායි කියන්න වචන නෑ 😘😘😘😘😘😘😘😘😘

  • @DilDil-om8jz
    @DilDil-om8jz 28 วันที่ผ่านมา

    ගොඩාක් අාදරේ කරන ගිතයක්.හරිම ලස්සනයි..සුභ පැතුමි❤

  • @neel2205
    @neel2205 29 วันที่ผ่านมา

    සුපිරි ලස්සන හඩ , ඒ වගේම එයත් ලස්සනයි 💚💚💚💚

  • @kanthimallika2971
    @kanthimallika2971 หลายเดือนก่อน

    Harima lassanai

    • @udanashashini
      @udanashashini  หลายเดือนก่อน

      @@kanthimallika2971 ❤️

  • @sudathwickramasinghe3834
    @sudathwickramasinghe3834 14 ชั่วโมงที่ผ่านมา

    Daily listening this song❤

    • @udanashashini
      @udanashashini  9 ชั่วโมงที่ผ่านมา

      @@sudathwickramasinghe3834 Thank you! 😊

  • @user-ym9mq3bt1l
    @user-ym9mq3bt1l 4 หลายเดือนก่อน +1

    pattama asawen ahuwa....marama lassanai katahada.....supiriiii....

  • @dinishakodithuwakku4172
    @dinishakodithuwakku4172 5 หลายเดือนก่อน +1

    beautiful voice and attractive...

  • @wickypriyan7654
    @wickypriyan7654 6 หลายเดือนก่อน +1

    Bravissima , සීනුවක් වගේ

  • @krishankaushalya
    @krishankaushalya 4 หลายเดือนก่อน

    💗💗👌👌👌

  • @sududj009dj4
    @sududj009dj4 7 หลายเดือนก่อน +2

    ❤❤

    • @sududj009dj4
      @sududj009dj4 7 หลายเดือนก่อน

      ලස්සනයි පුතේ ඔයා හොදින් kiynwa

  • @dquest900
    @dquest900 5 หลายเดือนก่อน +1

    Such a great vocal range. How come shes not popular. Anyhow. All the very best to her ❤️

    • @udanashashini
      @udanashashini  5 หลายเดือนก่อน

      Thank you so much!💕🙏

    • @nihalpremakumara3535
      @nihalpremakumara3535 2 หลายเดือนก่อน

      Nice voice. Please do your own song .

  • @nandithamendis8734
    @nandithamendis8734 7 หลายเดือนก่อน +2

    Good luck duwa🎉, you have very nice voice ❤, keep it up

    • @udanashashini
      @udanashashini  7 หลายเดือนก่อน

      Thank you!🙏❤️

  • @S-Sasadara
    @S-Sasadara 3 วันที่ผ่านมา

    I feel it 🥺💗✨️

    • @udanashashini
      @udanashashini  9 ชั่วโมงที่ผ่านมา

      @@S-Sasadara Thank you! ❤️

  • @DissanayakeRathnasekara-qn9xk
    @DissanayakeRathnasekara-qn9xk 6 หลายเดือนก่อน +1

    Good-nice-beautiful-

  • @jeffreyrulach2478
    @jeffreyrulach2478 6 หลายเดือนก่อน +1

    Very nice tone. Keep going you are a singer who could sing to a heart of another.

    • @udanashashini
      @udanashashini  6 หลายเดือนก่อน

      Thank you so much🙏

  • @user-fb8et9uu8z
    @user-fb8et9uu8z 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤ lassanai.

    • @udanashashini
      @udanashashini  2 หลายเดือนก่อน

      Thank you! ❤️

  • @sagarawaduge1248
    @sagarawaduge1248 5 หลายเดือนก่อน

    පුදුම මිහිරියාවක් එක්ක ජීවිතේ සැබෑවමට විඳින්න පුලුවන් ගීතයක්.......හරිම ලයාන්විතව ලස්සන කටහඬකින් ගායනා කරන ඔයාට.....තිස්තුන්කෝටියක් දෙවිවරුන් ගේ පිහිටයි.....දුවේ 🙏🙏🙏

    • @udanashashini
      @udanashashini  5 หลายเดือนก่อน

      Thank you!🙏💕

  • @user-ux4ut4yr7t
    @user-ux4ut4yr7t 4 หลายเดือนก่อน

    මාරම ලස්සන ගායනයක්.එයාගෙ සිංදු හොදට ම කියනවා❤.good luck ,very nice ❤❤❤

    • @udanashashini
      @udanashashini  4 หลายเดือนก่อน

      Thank you!❤️

  • @kapilaindranathsilva7445
    @kapilaindranathsilva7445 6 หลายเดือนก่อน +1

    what a nice voice , good luck

  • @hermanjayalath8888
    @hermanjayalath8888 5 หลายเดือนก่อน

    ඇත්තටම අපූරුයි
    ඔබේම ගීතයක් අහන්න ආසයි

    • @udanashashini
      @udanashashini  5 หลายเดือนก่อน

      th-cam.com/video/tHq8JdsAZ7I/w-d-xo.htmlsi=DApbjSiG-UVc2nKQ

    • @udanashashini
      @udanashashini  5 หลายเดือนก่อน

      Thank you!💕

  • @AnjaliZoysa
    @AnjaliZoysa หลายเดือนก่อน

    හරිම ලස්සන සින්දුවක් ❤

  • @thushanipremarathne6566
    @thushanipremarathne6566 6 หลายเดือนก่อน +1

    හරිම මිහිරි හඩක්.හරිම ලස්සනයි ❤

    • @udanashashini
      @udanashashini  6 หลายเดือนก่อน +1

      Thank you!❤️

  • @homeeconomic522
    @homeeconomic522 หลายเดือนก่อน

    අතිවිශිෂ්ඨයි. අතිවිශිෂ්ඨයි. ගායනය❤❤❤❤😮😮😮😮

    • @udanashashini
      @udanashashini  หลายเดือนก่อน

      @@homeeconomic522 Thank you! ❤️

  • @UpulKumara-ox4iw
    @UpulKumara-ox4iw 4 หลายเดือนก่อน +1

    Well done sis,,

  • @nadeekmadduma9208
    @nadeekmadduma9208 4 หลายเดือนก่อน

    මං ආසම හඬ චන්ද්‍රලේඛා ගේ. ඒ හඬ හරි දුක්බර මිහිරි හඬක්. ඔයා ලස්සනට කියනවා මාරයි හුදෙකලාව තනිව වු පුද්ගලයෙක් ට මිහිරි මතකයන් මතක් කරන්න පුළුවන් ඒකට❤

  • @amazingtopmedia6228
    @amazingtopmedia6228 7 หลายเดือนก่อน +2

    What's the amazing voice 🤩❤

  • @milanlakmal6604
    @milanlakmal6604 5 หลายเดือนก่อน +1

    අහම්බෙන් ඇහුනු එකක්. ඇත්තටම ඒක හරිම ලස්සනයි..god bless you 🥰
    Good luck 😍

  • @user-jh7ws8tc2z
    @user-jh7ws8tc2z 7 หลายเดือนก่อน +1

    Voice and location ❤❤❤❤❤

  • @lakshmankulasinghe4734
    @lakshmankulasinghe4734 2 หลายเดือนก่อน

    හරිම ලස්සන කටහඬක් දුවේ.ඒ වගේම පාලනයද ඉතා විශිෂ්ඨයි.සුභ ගමන්.

  • @anomapriyadarshani1011
    @anomapriyadarshani1011 4 หลายเดือนก่อน

    ගීතයට නියම සාදරයක් කරලා තියෙනවා. හරිම හැගීම් බරයි. සුබ පතනවා ඔබ‍ට දිගු ගමනකට 🌹🌹🌹

  • @Isharaperera865
    @Isharaperera865 20 วันที่ผ่านมา

    Beautiful voice akki ❤❤

  • @GayaniJayawardena-t3l
    @GayaniJayawardena-t3l หลายเดือนก่อน

    හරිම ලස්සනයි.ඒ කටහඩ හිතට තදින්ම දැනෙනවා❤

    • @udanashashini
      @udanashashini  หลายเดือนก่อน

      @@GayaniJayawardena-t3l Thank you! ❤️

  • @vasanthekarunarathne6620
    @vasanthekarunarathne6620 5 หลายเดือนก่อน

    නියම කාන්තා හඩ..අපූරුයි

  • @amilamanimendra1453
    @amilamanimendra1453 6 หลายเดือนก่อน +1

    Wow amazing voice nangi.....❤❤❤..

  • @user-xc2lw9xo2c
    @user-xc2lw9xo2c 5 หลายเดือนก่อน +1

    Exlanat

  • @user-rf6nx4fw9x
    @user-rf6nx4fw9x 3 หลายเดือนก่อน

    මේ ගීතය මං ආසම ගීතයක්. අහපු ලස්සනම කවර් එක මේ❤️

    • @udanashashini
      @udanashashini  3 หลายเดือนก่อน

      Thank you! ❤️

  • @pavithradahanayake8841
    @pavithradahanayake8841 4 หลายเดือนก่อน

    Such a beautiful voice ♥️

  • @PadmaIrangani-jc5zy
    @PadmaIrangani-jc5zy หลายเดือนก่อน

    So.....Beautiful..... Congrats........

    • @udanashashini
      @udanashashini  หลายเดือนก่อน

      @@PadmaIrangani-jc5zy Thank you! 😍

  • @thusharisenaratna1047
    @thusharisenaratna1047 4 หลายเดือนก่อน +1

    ලස්සන කටහඩ

  • @chinthapatti1
    @chinthapatti1 6 หลายเดือนก่อน

    Really,really,really,sweet,,plplpl keep going, Pattiarachchi

  • @ThipleSSS
    @ThipleSSS 6 หลายเดือนก่อน +1

    everything is perfect😍

  • @KanishkaDarshana-er1fl
    @KanishkaDarshana-er1fl 4 หลายเดือนก่อน

    Harima ලස්සනයි .... .

  • @inofernando8338
    @inofernando8338 5 หลายเดือนก่อน

    Excellent voice ❤ no words dear best of luck 🎉🧚🏻🧚🏻🧚🏻🧚🏻🧚🏻🧚🏻

  • @dilshanpalihawadana9657
    @dilshanpalihawadana9657 2 หลายเดือนก่อน

    Wow - the best

  • @pinkprincess7035
    @pinkprincess7035 5 หลายเดือนก่อน

    A voice eka maarai....hitha niwana puduma lassanai

  • @isurunugawela88
    @isurunugawela88 2 หลายเดือนก่อน

    This has struck me than the original version. Cheers ❤

    • @udanashashini
      @udanashashini  2 หลายเดือนก่อน

      @@isurunugawela88 Thank you! ❤️

  • @ketayama
    @ketayama 5 หลายเดือนก่อน

    භාවනාවක් වගේ...❤ සෞම්‍ය හඬක්...

  • @umalijayasinghe3903
    @umalijayasinghe3903 6 หลายเดือนก่อน

    Very hart touching song.......good luck......❤

    • @udanashashini
      @udanashashini  6 หลายเดือนก่อน

      Thank you!❤️