කාබනික කෘමිනාශක වර්ග සකස්කිරිම හා වගාවට යෙදීම Formulation of organic insecticides kruminasaka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.พ. 2025
  • කාබනික කෘමිනාශක වර්ග සකස්කිරිම හා වගාවට යෙදීම Formulation of organic insecticides kruminasaka
    077 307 3509
    කාබනික ගෙවතු වගාව හා කාබනික ව්‍යාපාරික වගාව සම්බන්දව උපදෙස් ලබාගැනීමට හා පුහුනු වැඩසටහන් පැවත් වීම සදහා විමසීම් (මුදලකට යටත්ව )
    I am practically an organic farmer. My Channel aims to provide you with the knowledge I have learned in practice on how to grow vegetables in the home without the use of poison, and to give you the knowledge I have learned about flowering, fruit and tree planting and planting. Thanks for visiting the face book page. The link on the page www.facebook.c...
    මා ප්‍රායෝගිකවම කාබනික ගොවිතැනේ නිරතවන ගොවියෙක්වෙමි. වසවිසින් තොරව නිවසේ මුලුතැන්ගෙට අවස්‍ය කරන ‍එලවලු වර්ග නිවසේම හදාගැනීමට අවස්‍ය කරන දැනම ඔබවෙත ලබාදීම හා මල්, පලතුරු අතු පැලකිරිම, ශාක බද්ද කිරිම ,සම්බන්දව මා ප්‍රායෝගිකව ලබාගත් දැනුම ඔබවෙත ලබාදිම මගේ චනල්එකේ අරමුනයි. ‍‍‍මේ මගේ fb පේජ් එකේ ලින්ක් එක www.facebook.c...
    ඔබට අවස්‍ය කරන විඩියෝ කිහිපයක ලින්ක්
    පස ජීවානුහරනය
    • පස ජීවානුහරනය කරගැනීමේ...
    • Soil sterilization පස ...
    • Soil disinfection පස ජ...
    • පස ජිවානුහරනය කිරිම රා...
    • Soil sterilization පස ...
    බීජ තවන්කිරිම
    www.youtube.co...
    #nihalRanasingha#Agriculture#Homegardening

ความคิดเห็น • 204

  • @chandrakanthadodangoda8144
    @chandrakanthadodangoda8144 2 ปีที่แล้ว +4

    ඔබේ දැනුම මිල කරන්න බැහැ, හැම වීඩියෝ එකක්ම අති සාර්ථකයි,ජයවේවා ,දීර්ගායු වේවා නීරෝගි වේවා ,තෙරුවන් සරනයි !

  • @udeniegodawaththa1462
    @udeniegodawaththa1462 2 ปีที่แล้ว +3

    මගෙ වගාව ගන්වතුරට යට උනා.ආයෙත් අලුතින් පටන්ගන්න ඔනෙ.ඔබගේ වගා උපදෙස් ඉතා අගේකොට සලකන අතර ඔබතුමාගේ ඉදිරි ගමනට සුබපැතුම්

  • @darshikamanori7417
    @darshikamanori7417 2 ปีที่แล้ว +6

    පිරිසිදුයි.පිලිවෙලයි.හරිම ලස්සනයි ...සොබාදහම දකින හිතට සතුටුයි.ඔබ තුමාට තෙරුවන් සරණයි .අටු කොටු පිරී ඉතිරේවා....🙏🌾🌾🌾🌾🌾

  • @swarnagamage8693
    @swarnagamage8693 2 ปีที่แล้ว +4

    මම එනවා මෙම වගාව බලන්න ජේසු පිහිටයි සියලුම දෙනාට ම

  • @slninecrafts3280
    @slninecrafts3280 2 ปีที่แล้ว +11

    ඉල්ලලු පමාවෙන් විඩියෝ එක ගෙනාවට හිස නමා ආචාරේ🙏

  • @sudupriyantha3275
    @sudupriyantha3275 2 ปีที่แล้ว +3

    ජයවේවා බුදු සරනයි දීනෙන් දීන දීයුනු වෙන් දීයුනුවට පත් වෙවා....

  • @pradeepaherath326
    @pradeepaherath326 2 ปีที่แล้ว +2

    ඔබ තුමාගේ මේ මෙහෙවර අති විශිෂ්ටයි. ඔබ තුමාගේ දැනුම් සම්භාරය අප හා බෙදා ගැනීම ගැන ඔබ තුමාට ගොඩක් ස්තුතියි.

  • @kaushigamage6595
    @kaushigamage6595 2 ปีที่แล้ว +7

    හරිම ප්‍රියමනාපයි ඔබතුමා .බුදු සරණයි

  • @thusharamadusanka5072
    @thusharamadusanka5072 2 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තූතියි නිහාල් මහත්මා.ඉදිරි වැඩ කටයුතු සාර්ථක කරගැනීමට ශක්තිය ධයිර්‍ය ලැබේවා .දිනෙන් දියුනුවට පත් වේවා..

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි

    • @marianpeiris6293
      @marianpeiris6293 2 ปีที่แล้ว

      Thank you Mr Nihal Ranasinghe. Explained very well. God Bless you and your family

  • @senuwithpets8462
    @senuwithpets8462 2 ปีที่แล้ว

    ඔබගේ මේ කැපවීම ඉතා අගනේය. ජය වේවා ඔබ අැතුලු සියලු දෙනාට

  • @MRD-pv7lm
    @MRD-pv7lm 2 ปีที่แล้ว +3

    මමත් පොඩියට වගාවක්කරනව පර්:2කවිතර. ඒවගේ ප්‍රමානයකට කෘමිවිකර්ශක හදාගන්න බාවිතාකරන ද්‍රව්‍යප්‍රමානගැන වීඩියෝවක් බලාපොරොත්තුවෙනව ඔබතුමාගෙන්.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 ปีที่แล้ว

      ඉයේ දැම්මා බලන්න එක බොහොම ස්තුතියි

    • @MRD-pv7lm
      @MRD-pv7lm 2 ปีที่แล้ว +1

      @@agriculturenihalranasingha ස්තූතියි❤️❤

  • @anomaweerasingha5932
    @anomaweerasingha5932 2 ปีที่แล้ว +1

    මම ඔබ කියන හැමදේම පුළුවන් තරම් කරන්න උත්සහ කරන කෙනෙක් මම. තෙරුවන් සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න

  • @prasannalalith8032
    @prasannalalith8032 2 ปีที่แล้ว +1

    මම වගයක් කරන්න ගත්තේ ඔබ තුමාගේ වීඩියෝ බලලා ඔබ‍ට ගොඩක් පිං 🙏🙏

  • @chandanajayasinha5253
    @chandanajayasinha5253 2 ปีที่แล้ว

    ඔබ තුමාගේ මේ පැහැදිලි කිරීම හරිම වටිනවා බොහෝම ස්තුති

  • @ayshaaysha7324
    @ayshaaysha7324 2 ปีที่แล้ว +1

    මන් හරි ආදරේ කරන ගරු කරන මහත්මයෙක්..ජය වේවා ඔබට👌👌❤❤

  • @isharanadeeshani3304
    @isharanadeeshani3304 2 ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි ඔබතුමාට හරිම වටිනවා

  • @anomaweerasingha5932
    @anomaweerasingha5932 2 ปีที่แล้ว +2

    අහන්න දෙයක් නෑ ඔක්කොටම පිලිතුරු ලැබුන. ගොඩක් පින්

  • @udarimaduwanthi4677
    @udarimaduwanthi4677 2 ปีที่แล้ว +2

    ඉතා වටිනා දැනුම් සම්භාරයක් මං ඔබතුමාගේ විඩියෝ තුලින් ලබා ගන්නවා.ගොඩක් පිං🌻

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

    • @ramanibogahawatta7334
      @ramanibogahawatta7334 2 ปีที่แล้ว

      ETA.watinawaobarabubusaranai

    • @ramanibogahawatta7334
      @ramanibogahawatta7334 2 ปีที่แล้ว

      🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎👋🍎🍎🍎🍎🍎🍎🌶🌶🌶🌶🌶🌶🌶🌶🌶🌶🌶🌶🌶🌶🌶🥑🥑🥑🥑🥑🥑🥑🥑🥑🥑🥑🥑🥑🥑🥑🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇💞🛕🛕🛕👍🙏

  • @gayantharanga2994
    @gayantharanga2994 2 ปีที่แล้ว +1

    ගොඩක් වටින වැඩසටහනක්.දිනෙන් දින ම සාර්ථක වේවා ..

  • @urenyapa8418
    @urenyapa8418 2 ปีที่แล้ว +1

    නිහාල් අයියා . බුදුසරණයි . ජයෙන් ජයම වේවා . 👍❤️💕

  • @duminduff444
    @duminduff444 2 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනා විඩියෝ එකක් ඔබ තුමාට ගොඩාක් ස්තුති 🌱🤩😍

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 2 ปีที่แล้ว +2

    541 වෙනි වීඩියෝව පළමුවෙන්ම මමයි අද නැරඹුවෙ..
    ස්තූතියි ඔබට පෙරටම යමු...👍

  • @SampathGunathilaka
    @SampathGunathilaka 2 ปีที่แล้ว +1

    අපි දවසක අනිවාර්යයෙන්ම ඔබතුමාගෙ ගොවිපල බලන්න එනවා.

  • @wasanthakumara3847
    @wasanthakumara3847 2 ปีที่แล้ว +1

    Mage subhapathum palamuwenma obe 300000 kadaima pasukalata. Nihal malli oya puduma adaraneeya charithayak. Mata tawama oba hamuweemata awasthawak nolabeema gana podi kanagatuwak tiyenawa. Prayogika danumak naththi samahara agriculture poththe guralata, Ostharlata oba niyama abhiyogayak. Department eke ostharla dennekma mata homben yannama dunna. Mage sasare nayakarayo kiyala hiththagena mama mage hiththa hadagaththa. Namuth Department eke ayata ape waththata athuluwannatawath awasara na. Meyala nisama oyawage awanka pudgalayo thawa thawath babalenawa.pbata jayawewa!

  • @priyanthalalherath9075
    @priyanthalalherath9075 2 ปีที่แล้ว +1

    ⁣ඉතාමත් වටිනවා ඔබතුමාගේ දේසනය

  • @ayeshamal9478
    @ayeshamal9478 2 ปีที่แล้ว +1

    ගෙවතු wagawata asa une ඔබතුමා ge videos balalamai.bohomathma pin ඔබතුමා ta

  • @shaneeradulaj
    @shaneeradulaj ปีที่แล้ว

    නියම වැඩසටහනක් ✌️

  • @nayanthaperera8799
    @nayanthaperera8799 2 ปีที่แล้ว +1

    නිහාල් මහත්තයා ඔබට ජය වෙවා

  • @nadee8947
    @nadee8947 2 ปีที่แล้ว +1

    ගොඩක් වටින වීඩියෝ එකක්.ඔබතුමාට ස්තූතියි.

  • @nilanthayahalawela1543
    @nilanthayahalawela1543 2 ปีที่แล้ว +1

    නිහාල් මහත්මයා බොහොම ස්තුති

  • @Bike_world362
    @Bike_world362 5 หลายเดือนก่อน

    සුපිරි ❤

  • @sltagshow6301
    @sltagshow6301 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබට වැදගත් විඩියෝ එකක් ..🤙🤙🤙🌼

  • @MusicLover-fp4db
    @MusicLover-fp4db 2 ปีที่แล้ว +2

    Aththtama oyata gdk pin hamadema hodata kiyala denawa gurumushtiyak nathuwa 🥰

  • @sachinimaheshika9296
    @sachinimaheshika9296 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි මහත්මයා ..ගොඩක් පිං

  • @pushpatharanga5929
    @pushpatharanga5929 2 ปีที่แล้ว

    ඔබ තුමාට ⁣බොහොමත්ම ස්තුති මෙවැනි විඩියො ඉදිරිපත් කරමින් අපගේදැනුම වර්දනය කරන එක ගැන..💐💐💐💐💐💐 තව පොඩි උපදෙසක් බලාපොරොත්තු වෙනවා මේ ටැක්ටරයට සවිකරලාතියන පෙෂර් පොම්පය හොස්පවර් 5 .ලැන්මාස්ටරයට සවිකරන්න පුලුවන්ද? අඩි කියක් දුර කෘෂිදියර ඉසින්න පුලුවන්ද?

  • @anushaishwari9439
    @anushaishwari9439 2 ปีที่แล้ว +3

    ඉතාමත් වටිනවා. ඔබට ස්තූතියි !👍

  • @sumuduhettiarachchi7533
    @sumuduhettiarachchi7533 ปีที่แล้ว

    Oyata hariyata garukaranawa. Digatama karagena yanna puluwan wenna ona. Jaya wewa.

  • @veenanisha478
    @veenanisha478 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි පිළිවෙලයි. ගොඩක් ස්තුතියි 👍

  • @indikairoshanee2946
    @indikairoshanee2946 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි ඔබට ..

  • @pushpagunathilaka9835
    @pushpagunathilaka9835 2 ปีที่แล้ว +1

    oba niyama minisek.b.s.

  • @shaniperera9957
    @shaniperera9957 2 ปีที่แล้ว +1

    ජයවේවා

  • @GihanSandeshOfficial
    @GihanSandeshOfficial 2 ปีที่แล้ว +1

    ආදරෙයි අයියෙ අපිට මේව කියල දෙනවට...❤️❤️❤️

  • @asmeerasmeer8811
    @asmeerasmeer8811 2 ปีที่แล้ว +2

    Excellent work. We are very happy to see your videos.
    Keep it up. God bless you. I'm Muslim so I can't write sinhala, well done
    Bye

  • @pickme1068
    @pickme1068 2 ปีที่แล้ว

    Obage nihathamani kamata sthuthi. Mama hemadama vidiyo balanawa

  • @mrithyunjayakirushanth3047
    @mrithyunjayakirushanth3047 2 ปีที่แล้ว +1

    hondha pedhili in denuvath kala obathumata godak sthuthi .ewagema dhileera rogavalatath pedhili beth video 1k dhanna. dheruvan saranai .

  • @madushanthilakarathna2547
    @madushanthilakarathna2547 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි 🙏🙏🙏

  • @nadeesharathnayaka8095
    @nadeesharathnayaka8095 2 ปีที่แล้ว +1

    Thank you very much nihal mahathmaya

  • @priyanipriya4745
    @priyanipriya4745 2 ปีที่แล้ว +1

    thanks 😊🙏mahattya

  • @pradeepkombuge4188
    @pradeepkombuge4188 2 ปีที่แล้ว +1

    Godak watina video ekak

  • @sheianzoysa3291
    @sheianzoysa3291 2 ปีที่แล้ว +2

    Thanks for the tips

  • @channadp1
    @channadp1 2 ปีที่แล้ว +1

    🙏🙏🙏ඔබ තුමාගේ කැරට් වගාව මුල සිට වීඩියෝ එකක් දෙන්න පුලුවන්ද?? බොහොම ස්තූතියි ... බුදුසරණයි ..
    සියලු කටයුතු සාර්ථක වේවා ..🙏🙏🙏

  • @nishanthihapuarachchi2926
    @nishanthihapuarachchi2926 2 ปีที่แล้ว +1

    Very useful video. Thanks a lot. Wish you all success

  • @wgmangalika4200
    @wgmangalika4200 2 ปีที่แล้ว +1

    Oba thumata bohoma sthuthiy.

  • @sugathrathnayaka9403
    @sugathrathnayaka9403 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @yehanbinusha7452
    @yehanbinusha7452 2 ปีที่แล้ว +1

    ගිහින් බලන්නම ඕන 🤜🤛

  • @wasanthakuma9810
    @wasanthakuma9810 ปีที่แล้ว

    සබන් කුඩුවල තියෙන කෝස්ටික් සෝඩා වගාවට සුදුසු ද විස නැත්ද කියලා දෙන්න බොහොම ස්තුතියි ඔබතුමාට

  • @saranginiroshika9148
    @saranginiroshika9148 2 ปีที่แล้ว +1

    budusaranai

  • @judeprasanna1806
    @judeprasanna1806 2 ปีที่แล้ว +1

    Bhoma stutii nihal mhatmaya.

  • @nimashafernando2203
    @nimashafernando2203 2 ปีที่แล้ว +1

    thank you very much🙏

  • @isurupradeep2296
    @isurupradeep2296 2 ปีที่แล้ว

    Krumi vikarshaka udheta pavichchi karata kamak nadhdha udhe 8 kalin wage 🌺

  • @mahendraperera109
    @mahendraperera109 2 ปีที่แล้ว

    නිහාල් මහත්මයා පොල් වගාව විනාශ කරන රතු කුරුමිනින්ට සහ කලුකුරුමින්ට බෙහෙතක් කියන්නකෝ 🙏🙏

  • @dinithinadeesha7652
    @dinithinadeesha7652 2 ปีที่แล้ว +1

    Dawasaka enawamai.harima asa hithenawa wagawa dakkama.sthutie danuwath karata.

  • @senakarathnayaka900
    @senakarathnayaka900 2 ปีที่แล้ว +1

    ස්තුතියිස්තුතියිස්තුතියිස්තුතියිස්තුතියි ස්තුතියිස්තුතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @mayurang8011
    @mayurang8011 2 ปีที่แล้ว +1

    මාත් ඉල්ලුව. එකෙන්ම ආදරෙයි හොදේ. 🙏මට බීජ ටිකක් ඔනි අය්යෙ.

  • @roshanvijerathna127
    @roshanvijerathna127 2 ปีที่แล้ว +1

    hamadama asawen balanawa

  • @ishanniroshan3345
    @ishanniroshan3345 11 หลายเดือนก่อน

    L 16 tankiyakata kochcharak danna oneda kiyannako

  • @dilshangutter9209
    @dilshangutter9209 2 ปีที่แล้ว

    Miris walt hemdam behetha ghann hoda nedda

  • @sachithishara8479
    @sachithishara8479 2 ปีที่แล้ว +1

    Gawatu wagawata daddi kalawan karanne kohomada jalaya 1l tarayakata

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 ปีที่แล้ว

      හෙට විඩියෝ එකක් දානවා බලන්න බොහොම ස්තුතියි

  • @arunrsantha4287
    @arunrsantha4287 9 หลายเดือนก่อน

    Ayye oya oya gahanne espresso macin eka ganne kohenda

  • @pulmikavihas565
    @pulmikavihas565 2 ปีที่แล้ว +2

    ළූනු කොල නිස්සාරණය ගැන කියලා දෙන්නකෝ

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 ปีที่แล้ว

      ලුනු පොතු th-cam.com/video/YfJG0S1YYeQ/w-d-xo.html බොහොම ස්තුතියි

    • @pulmikavihas565
      @pulmikavihas565 2 ปีที่แล้ว

      @@agriculturenihalranasingha dhawas kiyak pavichchi karanna puluwanda

  • @yohanperera21
    @yohanperera21 2 ปีที่แล้ว +1

    Obathumage videos puluwn puluwn welawata mn balanawa. Mama Switzerland wala jiwath wenne. Mamath cultivation ekata saha farming walata Gdk kamathi knk podi kale patanma. Obathumage videos Gdk watinawa. Mamath badun wala waga krla thyenawa elawalu jathi kipayakma namuth bohoma himin thama pala wadenne thama cherry tomatoes wala wthrai aswanna gaththe. Mekata yodanna wikalpa pohora thyenawada? Bio pohorath damma mama. Goma pohora diya krla dammoth hriyaida? Number ekak thyenawanm denna Obathumage. Thanks

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මේ විඩියෝ එක බලන්න ඔබතුමා th-cam.com/video/CpaMNiZx7Zs/w-d-xo.html

  • @MdRizmy
    @MdRizmy 7 หลายเดือนก่อน

    Mahthmaya, obage sahayogaya komada mama ganna, Mata obatumage w, up nombare karunakara Mata den da stuti,

  • @rankidpreschool748
    @rankidpreschool748 3 หลายเดือนก่อน

    ගොම වලට වැටමාර කොල දාලා දවස් කීයක් theyna oonda

  • @unethujayasinghe7006
    @unethujayasinghe7006 2 ปีที่แล้ว +1

    Kohomba kola botalekata dala pal karala gahanna puluwanda kiyala denawada

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 ปีที่แล้ว

      පුලුවන් දින 03නක් පල්වෙන්න තියලා ස්ප්‍රේ කරන්න බොහොම ස්තුතියි

  • @lasanthabandara699
    @lasanthabandara699 2 ปีที่แล้ว +1

    Ape thiyenne pare wathura clorin dapu ewa gewathu wagawata hodaida Danna.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 ปีที่แล้ว +1

      දිගින් දිගටම යෙදිමෙන් පලපෑමක් වෙන්න පුලුවන් පැය 12ක් පමන හොදින්හ් ඉරුඑලියට නිරාවරනය විමෙන් කොලොරින් වාස්ප වෙනවා එ නිසා ජලය බදුනකට දලා හිරු එලියෙන් තියලා වගාවට යොදන්න බොහොම ස්තූතියි

  • @dayawathiperera1056
    @dayawathiperera1056 2 ปีที่แล้ว +1

    Ane batu wagawe karatividina panuwage haniya mardanaya karaganna hati kiyanna puluvanda mahathmaya

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 ปีที่แล้ว

      කහපාට ඇලෙන උගුල් සකස්කරගන්න වගාවේ හානිවු කොටස් පුච්ච්ලා දන්න බොහොම ස්තූතියි

  • @IndikaSuranjith-gs7wx
    @IndikaSuranjith-gs7wx 2 หลายเดือนก่อน

    Pressure එකට ගස් ගැලවෙනවනේ

  • @دبببيي
    @دبببيي 2 ปีที่แล้ว +1

    ස්තූතියි මහත්මයා ඔබට කුඹුරු වලටත් මේ දේවල් යෙදීමට පුළුවන් ද

  • @sachithishara8479
    @sachithishara8479 2 ปีที่แล้ว +1

    Watakolu, rabu, miris, makaral, dabala wage awata

  • @sasirisulochana7650
    @sasirisulochana7650 ปีที่แล้ว

    Meka miris walata hodaida

  • @prasannasampath1341
    @prasannasampath1341 2 ปีที่แล้ว

    ඔය මහ ට්‍රැක්ටර් එකෙන් බෙහෙත් ගහන් එක හදන්නේ කොහොමද

  • @madurangasamaradiwakara268
    @madurangasamaradiwakara268 2 ปีที่แล้ว +1

    Sudulunu rathulunu niskarakaya dinaganak tiyala pawichchi kalata kamak nedda?ayye

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 ปีที่แล้ว

      එකම වර්ගය එක දිගට යොදාගැනිමෙන් අතුන් ඉට හුරුවෙන්න පුලුවන් මේක eඑලිමහනේ සතියක් තියාගන්න පුලුවන් සිතකරනයේ දලා මාසයක් තියාගන්න පුලුවන් වර්ග මාරුවෙන් ආරුවට යොදන්න බොහොම ස්තුතියි

  • @weerarathnar4925
    @weerarathnar4925 2 ปีที่แล้ว +2

    මට කියලා දෙන්නකෝ හරියට පැල කරන හැටි ,කොච්චි මිරිස් ඒවා ඒවාවල ඉදුනු ගෙඩි වලින් කරන විදිය.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි නිරෝගි වගාවකින් බීල ලබාගැනීම සිදුකරන්න අවස්‍ය වෙනවා නැත්නම් වෛරස් රෝග දිලිර රොග එන්න පුලුවන් අපේ වගාවට බිජ පැලකිරිමට මේ විඩියෝ බල්ලන්න th-cam.com/users/results?search_query=%E0%B6%B6%E0%B7%93%E0%B6%A2+%E0%B6%B4%E0%B7%90%E0%B6%BD%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B8+nihal+

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 2 ปีที่แล้ว +3

    වදුරන්ගෙන් වගාව බේරගන්නත් උපක්‍රමයක් කියනවද

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 ปีที่แล้ว +1

      තාම අත්හදා බලමින් යන්නේ ඉක්මනින්ම විඩියෝ එකක් දාන්නම් බොහොම ස්තූතියි

  • @gpckumari7933
    @gpckumari7933 2 ปีที่แล้ว +1

    ගෙවතු වගාවේදී කාබනික කෘමි විකර්ෂක ඉසිය යුත්තේ දින කීයකට සැරයක්ද? උදේ කාලයේද, සවස් කාලයේදීද?

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 ปีที่แล้ว

      සවස්කාලයේ දින 5කට වතාවක් බොහොම ස්තූතියි

    • @gpckumari7933
      @gpckumari7933 2 ปีที่แล้ว

      @@agriculturenihalranasingha බොහොම ස්තූතියි ඔබට, උපදෙස් ගොඩක් වටිනවා. බුදු සරණයි

  • @urenyapa8418
    @urenyapa8418 2 ปีที่แล้ว +1

    තෙල් ආවම අපි අනිවාර්යයෙන් එනවෝ. 👍

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

    • @sandunkaushalya4322
      @sandunkaushalya4322 2 ปีที่แล้ว

      @@agriculturenihalranasingha aiye koheda me idama thiyenne..oyagema wagawakda nattam oyage upades anuwa katana wenat kenekugeda..

  • @meepagamageechathurani1505
    @meepagamageechathurani1505 ปีที่แล้ว

    Wagawata kubi karadarayata wishadumak kiyanna

  • @priyanthimanel9799
    @priyanthimanel9799 2 ปีที่แล้ว +1

    හාල් හෝදන වතුර දිනපතා ශාකවලට දැමීම සුදුසුද. මේ ගැන දන්වන්න

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 ปีที่แล้ว

      දිනපතා එකතුවෙන ටික එකතුකරලා සතියට දෙවතාවක් පමන යොදන්න බොහොම ස්තුතියි

  • @nilankapathiranage9074
    @nilankapathiranage9074 ปีที่แล้ว

    මේ වගාව තියෙන්නේ කොහෙද

  • @anomaweerasingha5932
    @anomaweerasingha5932 2 ปีที่แล้ว +1

    නිහාල් මහත්තය නැවත නැවත කඩෙන් නොගෙන අපිට අපේම පැල වලින් බීජ ලබාගන්න ක්‍රම ටිකක් කියන්න.
    රාබු, ගෝවා, නෝකෝල් වගේ එළවලු වලින්

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 ปีที่แล้ว

      විඩියෝ එකක් දාන්නම් බොහොම ස්තුතියි

  • @PadminiPadmini-t1i
    @PadminiPadmini-t1i 5 หลายเดือนก่อน

    👍

  • @danushkadananjaya2973
    @danushkadananjaya2973 2 ปีที่แล้ว +1

    මාමේ පැල වල කරටි කන එකට මොකද්ද කරන්නේ

  • @namalperera5766
    @namalperera5766 2 ปีที่แล้ว +1

    කාබනික කෘමිනාශකයක් කොපමණ කාලයක් තියාගන්න පුලුවන් ද සර්??

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 ปีที่แล้ว

      එලිමහනේ හින 4ක් පමන සිතකරනයේ දලා මාස එකහමාරක් පමන ඔබටත් බොහොම ස්තුතිය

  • @nishanthaherath
    @nishanthaherath 2 ปีที่แล้ว +1

    මේ වගේ වේගවත් වතුර පහරකින් පැල ගැලවෙන්නේ කැඩෙන්නේ නැත්ද?

  • @mallikaama1351
    @mallikaama1351 2 ปีที่แล้ว +1

    Kohoma kola rath nokara spary kalata Yan nethida

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 ปีที่แล้ว +1

      මේ අපි යොදාගන්න ක්‍රමය මේ දෙවල්වල තියන සියලුම වර්ග නිස්සාරණය පහසුවෙන් කරගන්න පුලුවන් රත්කිරිමෙන් බොහොම ස්තූතියි

    • @mallikaama1351
      @mallikaama1351 2 ปีที่แล้ว

      @@agriculturenihalranasingha harii..thannkuu 👌👌

  • @samanpriyantha7527
    @samanpriyantha7527 2 ปีที่แล้ว

    antar jathika awadanaya labawa

  • @nilannilan1416
    @nilannilan1416 2 ปีที่แล้ว +1

    ❤️👍

  • @indikalakmal5934
    @indikalakmal5934 2 ปีที่แล้ว +1

    👌👍👍👍

  • @k.k.sameerasampath5935
    @k.k.sameerasampath5935 2 ปีที่แล้ว

    වම්බටු වගාවේ කරටි විදින්නාගේ හානිය නැති කරගන්නෙ කොහොමද කාබනිකව 😥

  • @tharindunimsara9047
    @tharindunimsara9047 2 ปีที่แล้ว +1

    විඩීයෝ එක ටැංකිය දැන් කීයක් වෙනවද

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 ปีที่แล้ว

      දැන් මිලනම් දන්නේ නෑ බොහොම ස්තුතියි