ගෙවතු වගාව සදහා කාබනික පොහොර නිස්පාදනය Production of organic fertilizer for home gardening pohora

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น • 1.4K

  • @shashiahangama9604
    @shashiahangama9604 2 ปีที่แล้ว +181

    ඉතාම නිහතමානී මහත්මයෙක් .මම ලගදි වගාව පිලිබද ගැටලු කිහිපයක් විමසන්න කතා කරා.ඉතාම කාරුණිකව වෙලාව අරන් ගොඩක් දේවල් කියල දුන්න..ඇත්තටම අපේ රටේ සම්පත් තමයි මේ..😊👍

  • @anupamapremachandra7106
    @anupamapremachandra7106 2 ปีที่แล้ว +67

    සුන්දර සිනාවක් නිරතුරු මුව රඳවා..
    ගින්දර වගේ සැමදේ පහදා,සොඳවා...
    මින් නිසි පල නෙලා ගැනුමට සිත් යොදවා...
    ලක්මව පතන දරුවෙකි ඔබ ජයවේවා...

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි එකනම් නියමයි

    • @tharindupamoda2102
      @tharindupamoda2102 ปีที่แล้ว +2

      ඔයාගෙන් නිහතමානී කමට මා මුලින්ම හිස නමා ආචාර කරනවා

  • @HelaFarmer
    @HelaFarmer 2 ปีที่แล้ว +116

    රත්තරන් පොලොවට ගැලපෙනම පොහොර කාබනික පොහොර.රත්තරන් වටින උපදේශනය...ක්‍රියාවෙන් වැඩ පෙන්වූ දක්ෂ ගොවි මහත්මයෙක් ඔබ...❤️දිනෙන් දින ඔබගේ කටයුතු සාර්ථක වේවා...👍❤️

  • @gayanigeethika8029
    @gayanigeethika8029 2 ปีที่แล้ว +60

    ඔබට බොහොම ස්තුතියි. අද කාලයේ මා දකින ඉතාම නිරහංකාර ගැමි මහත්මයෙක් තමයි මේ නිහාල් මහතා.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 ปีที่แล้ว +1

      බොහෝම ස්තූතියි

    • @chandanamahadurage1224
      @chandanamahadurage1224 2 ปีที่แล้ว

      @@agriculturenihalranasingha බොහොම ස්තුතියි මහත්මයා. නොදන්නා දේ ගැන කියා දුන්නට. වටිනා අදහසක් කියා දුන්නෙ . ගොඩක් හොදට තේරුම් කරල දුන්නා . ඔබට තවතවත් දියුණු වීමට සුබ පතනව .

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 2 ปีที่แล้ว +129

    මේ වගේ උතුම් මිනිස්සු 100 දෙනෙක් හිටියා නම් මේ ලංකාව එක අවුරුද්දකින් ගොඩ. තෙරුවන් සරණයි නිහල් අයියා.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 ปีที่แล้ว +1

      බොහෝම ස්තූතියි

    • @thenukaprabani5439
      @thenukaprabani5439 2 ปีที่แล้ว +1

      අනිවාර්යෙන් 👍👌

    • @chandrakoumari8581
      @chandrakoumari8581 2 ปีที่แล้ว +3

      අනිවාර්යෙන් .මමත් මෙතුමගෙ වීඩියෝ හරිම ආසාවෙන් බලනව .අපි එදා ඉදන් හේන් කුබුරු වල වගා කරන මිනිස්සු .මන් ලන්කාවට ආවම අනිවාර්යෙන් එලවලු හදන්න පටන් ගන්නව .මේ වීඩියෝ බලන කොට පුදුම ආසාවක් හිතට එන්නෙ.ඔබතුමාට තෙරුවන් සරනයි .නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏🙏🙏 .

    • @ashenpriyanjan5075
      @ashenpriyanjan5075 2 ปีที่แล้ว +2

      @@chandrakoumari8581 අනිවාර්යයෙන්ම. මේක අත්හැරපු නිසා තමයි මේ ජාතියට බිංදුවටම කෙළවුනේ.

    • @funwithcomedy7002
      @funwithcomedy7002 2 ปีที่แล้ว

      balanna priyamanapa kama.deviyan pawa ashirwada karanawa.

  • @LakmaliPliyanage
    @LakmaliPliyanage ปีที่แล้ว +3

    ඔයා නියමම ගොවියෙක්. හරි ලස්සන කථන හැකියාවකුත් තියනව ගුරුවරයෙක් වගේ හරි පිළිවෙලට ඔක්කොම කියල දෙනව

  • @dulanloshana2034
    @dulanloshana2034 ปีที่แล้ว +5

    ඇත්තටම නිහාල් මහත්තයෝ ඔයා හොද ගුරුතුමෙක් වගාව ගැන හොදට පැහැදිලි කරල දෙනවා තෙරුවන් සරණයි

  • @sandiindi9000
    @sandiindi9000 2 ปีที่แล้ว +50

    ඔයාගෙ හිනාව නම් මරු 😃😃දීර්ගායු වේවා 🙏🙏🙏

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 ปีที่แล้ว +2

      බොහෝම ස්තූතියි

    • @barney1019
      @barney1019 2 ปีที่แล้ว +1

      @@agriculturenihalranasingha yes you have a very lucky smile! 😁

    • @utharabope3891
      @utharabope3891 2 ปีที่แล้ว +1

      අවන්ක කම තියෙන්නේ .
      බෙහෙවින්ම ස්තුතියි 💐🙏

  • @relax_time_tv
    @relax_time_tv 2 ปีที่แล้ว +20

    මම වගා කරන්න උත්තේජනය ගත්තෙ ඔබතුමාගෙන්. බොහෝම පින්.

  • @hemalathawickramarachchi2386
    @hemalathawickramarachchi2386 4 หลายเดือนก่อน +2

    ඔබනම් ඉතාම සූන්දර මිනිසෙක් ඔයා වගේ පුතෙක් මටත් සිටියා නම් කියල සිතෙන වාර එමටයි තෙරුවන් සරණයි පුතෙ හැමදාම සතුටින් ඉන්න

  • @ukkuralagammehelagedarawij4112
    @ukkuralagammehelagedarawij4112 2 ปีที่แล้ว +17

    ඉතාමත් හරවත් වැඩ සටහනක් වගේම කාලෝචිතයි... තව තවත් ඔබ ඔබ දියුණු වේවා!!!

  • @Primerose172
    @Primerose172 2 ปีที่แล้ว +21

    ස්තූතියි ඔබ තුමාට. ඉතා හොඳ පැහැදිලි කිරීමක්.

  • @VishakaLiyadipita-sm3ez
    @VishakaLiyadipita-sm3ez 11 หลายเดือนก่อน +4

    බොහොම ස්තුතියි මහත්මයා.ඔබ තුමා නිර්ලෝභිව සියල්ලම කියලා දෙනවා.තෙරුවන් සරණයි.

  • @hmdthusharangani2160
    @hmdthusharangani2160 หลายเดือนก่อน

    ගොඩක් පැහැදිලි .මමත් හැදුව පණුවන් බෝ උනා..එහෙම උනු හේතුව දැනගත්තා ..දැන් හරි විදියට හදාගන්න පුලුවන් .මම ත් හදනව.ගොඩක් පින්.

  • @vidurijayawardane8444
    @vidurijayawardane8444 2 ปีที่แล้ว +7

    බොහොම ස්තුතියි..හරිම නිහතමානි .
    සැබෑම මනුෂ්‍යත්වය පිරුනු හදවතක්..ඔබට දිනෙන් දිනම ජයම ලැබේවා..🙏🙏

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි

    • @ashokaranjani8017
      @ashokaranjani8017 10 หลายเดือนก่อน

      ඉතාම වටිනවා ඔබතුමාගෙ දැනුවත් කිරීම බොහොම ස්තුතියි

  • @kasunlakshitha4561
    @kasunlakshitha4561 2 ปีที่แล้ว +4

    හර් වටින අදහස්. ඒ ඉදිරිපත් කරන සංයමය සහ මනා හඩ පාලනය නිසා අහන් ඉන්න බලන් ඉන්න පුලුවන්.ගොඩක් ස්තූතියි!

  • @sithasamarasekara7665
    @sithasamarasekara7665 2 ปีที่แล้ว +8

    නියම හෙළ පුතෙක්.ඉතාමත්ම වටිනා අදහස් දක්වමින් මේ ඔබ කරන්නේ මහත් පිං කමක්.යහපතක්ම වේවා !!!

  • @k.dsriyani6154
    @k.dsriyani6154 2 ปีที่แล้ว +9

    බොහෝම හොඳයි ඔබට බොහෝම ස්තූතියි ඔබගේ ගොවිතැන් දිනෙන් දින දියුණු වේවා අපේ රටත් දියුණු වේවා

  • @FashionTubewithSandu
    @FashionTubewithSandu 2 ปีที่แล้ว +28

    ඔබතුමගෙ වීඩියෝ බලල අපිත් අපේ ගෙවත්තෙ එලවලු වවල තියෙන්නෙ.බොහොම ස්තුති දැනුම්ද් ලබා දෙනවට.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 ปีที่แล้ว +1

      බොහෝම ස්තූතියි

    • @ayeshasarojani4822
      @ayeshasarojani4822 2 ปีที่แล้ว

      ඉතා වටිනා අදහසක් .....

    • @wasanthikumari7796
      @wasanthikumari7796 2 ปีที่แล้ว

      ඔබ තුමාට බොහොම ස්තුතියි අපිට දැනුම ලබා දෙනවට.

  • @lachidissa393
    @lachidissa393 2 ปีที่แล้ว +12

    ඉතාමත් පැහැදිලියි...අනේකවාරයක් තුති වේවා 🙏🙏🙏🙏 ආශිර්වාදයක්මයි ඔබතුමන්ලා මේ පොලොවට...

  • @damaynthi642
    @damaynthi642 2 ปีที่แล้ว +7

    මේ විදිහට කිසිම කෙනෙක් පැහැදිලි කරලා නැහැ .බොහොම ස්තුතියි .අහන් ඉන්න ආසයි.

  • @induni2516
    @induni2516 2 ปีที่แล้ว +5

    බොහොම ස්තුතියි ඔබට ඉතාම පැහැදිලිව සරලව කියාදුන්නට තෙරැවන් සරනයි

  • @miulamiula328
    @miulamiula328 2 ปีที่แล้ว +5

    ගොඩක් pin hamadama පැහැදිලිව කියලා danawa watina dawal දීර්ඝ ausa බොහොමයක් labawa oba ගොවි raja.

  • @SarathSJayagoda4
    @SarathSJayagoda4 11 หลายเดือนก่อน +2

    ❤ මුළු හදවතින් ම ඔබට ස්තූතියි !
    ඔබ වැනි අය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ රැකියාව කළා නම් මේ රටේ ගොවිතැන ඉහළ ම තැනකට පත් වේවී !
    නමුත් ගොවි නියාමකලා ඇතුළු කෘෂිකර්ම උපදේශකලා ඇහැට දකින්නත් නෑ !
    අහෝ ! අපේ මේ රටේ රත්තරං පොළව අපරාදේ !

  • @danangageethmiekanayaka3805
    @danangageethmiekanayaka3805 2 ปีที่แล้ว +6

    අහම්බෙන් වගේ වීඩියෝ එක දැක්කේ. ගොඩක් වටිනවා. බොහෝම ස්තුතියි ❤️❤️

  • @joywithlife5007
    @joywithlife5007 2 ปีที่แล้ว +8

    ඔබ වාසනාවන්ත මනුෂ්‍යයෙක්. දීර්ඝායුෂ ලැබේවා...!!!

  • @sumithragamage8442
    @sumithragamage8442 2 ปีที่แล้ว +5

    ඔබගේ අදහස් උපදෙස් ඉතාමත් වැදගත් වටිනවා සිනහව පිරුණු මුහුණින් කියලා දෙනවා තුනුරුවන් ගෙ සරණයි ඔබට ජය වේවා මහත්මයා 🙏😍

  • @ThushariMangalika-it2iz
    @ThushariMangalika-it2iz ปีที่แล้ว +1

    ඔබ තුමන්ගෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා ♥️♥️♥️

  • @Sanjayathisara
    @Sanjayathisara 2 ปีที่แล้ว +4

    ඉතාම වටිනවා මහත්මයා. ඔබතුමාගේ අත්දැකීම් බහුල මේ උපදෙස් අපේ හැමෝටම වටිනවා... ජය වේවා. ඔබතුමා රජෙක් වගේ...

  • @ShamaliJayasuriya
    @ShamaliJayasuriya 9 หลายเดือนก่อน +1

    ඔබතුමා හරිම නිහතමානීව කියා දෙනවා ස්තුතියි

  • @gaminiweerasinghe6323
    @gaminiweerasinghe6323 2 ปีที่แล้ว +6

    ඔබගේ තිබූ රූපවාහිනී වැඩසටහන බැලුබා.හරිම වැදගත් .ගොඩක් ස්තුතියි .තෙරුවන් සරණයි ! 🙏🙏

  • @sunilmunasinghe4522
    @sunilmunasinghe4522 2 ปีที่แล้ว +1

    ඉතාම සරලව පැහැදිලි කර විස්තර කර දීම ගැන ස්තුතියි ඔබට ශුභ අලුත් අවුරුද්දක් වේවා

  • @thanujabatagoda2084
    @thanujabatagoda2084 2 ปีที่แล้ว +6

    බොහොම ස්තුතියි ...ඔබතුමා ගොවි රජෙක් ....තෙරුවන් සරනයි ..

  • @SunethraAbeyrathne
    @SunethraAbeyrathne 4 หลายเดือนก่อน

    ඔයාගෙ හැම vedio එකක් ම හරිම ප්‍රායෝගික යි , ඔයා හරිම වටින මනුස්සයෙක් , ඇත්තටම කියන්න වචන මදි

  • @sarafernando733
    @sarafernando733 2 ปีที่แล้ว +14

    බොහොම ස්තුතියි නිහාල් මහත්මයා

  • @samanmalirenuka8151
    @samanmalirenuka8151 2 ปีที่แล้ว +7

    ඉතාම වටිනා පැහැදිලි කිරීමක්.බොහොම ස්තුතියි 🙏

  • @sadarekaelesingha2542
    @sadarekaelesingha2542 2 ปีที่แล้ว +5

    ඇත්තටම හරිම වටිනා අදහසක්.ඔබේ වැඩ කටයුතු තව තවත් දියුණුවට පත් වේවා ......

  • @singhemarketingservices1412
    @singhemarketingservices1412 2 ปีที่แล้ว +1

    මම අද තමයි මුලින්ම කොම්පෝස්ට් වීඩියෝ එකක් බැලුවේ..මුකුත්ම නොදන්නා කෙනෙකුට තේරෙන විදිහට සරලව කියලා දුන්නා..ගොඩාක් ස්තූතියි මහත්මයා..

  • @padmapriyatissera8692
    @padmapriyatissera8692 2 ปีที่แล้ว +4

    බොහෝම ස්තුතියි.ඉතා හොඳ පැහැදිලි කිරීමක්

  • @apsaravithanage666
    @apsaravithanage666 2 ปีที่แล้ว

    මමත් වගාව සඳහා ඔබතුමාගේ උපදෙස් බලනවා,පිලිපදිනවා.
    බොහොම පිං🙏 ඔබතුමාට.
    සුවපත් වේවා !
    යහපතක්ම වේවා !

  • @chandanamahadurage1224
    @chandanamahadurage1224 2 ปีที่แล้ว +4

    ඔබට බොහොම ස්තුතියි. මේ පොහොර පාඩම ගැන කියාදුන්නට.

  • @rohiniwijerathna1083
    @rohiniwijerathna1083 2 ปีที่แล้ว +1

    ඉතාම වටිනා අගනා පැහැදිලි කිරිමක් . බොහොම ස්තූතියි

  • @nandakumari2879
    @nandakumari2879 2 ปีที่แล้ว +7

    මල්ලි ඔයාගෙ වැඩසටහන බැලුවා ඔයාගෙ අහිංසක නිහතමානි බවට අපි හුඟක් ආදරෙයි රට වෙනුනේ යමක් කරන ඔබට අපේ සුබ පැතුම්

  • @pushapakodithuwakku8264
    @pushapakodithuwakku8264 2 ปีที่แล้ว +1

    ඉතාමත් පැහැදිලිව කියලා දුන්නා ඔබතුමාට බොහෝ පින් බුදු සරණයි .

  • @Kevin-so4vn
    @Kevin-so4vn 2 ปีที่แล้ว +8

    හරි ප්‍රියමනාප මනුස්සයෙක් 🤩

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 2 หลายเดือนก่อน

    දැනුවත් කිරීම පිළිබඳව සතුටු වෙනවා ඔබට බුදු සරණයි

  • @nadeehemanthi2947
    @nadeehemanthi2947 2 ปีที่แล้ว +6

    පසුගිය වීඩියෝ එකට මමත් කමෙන්ට් කලා කාබනික පොහොර හදාගන්නා ආකාරය කියලා දෙන්න කියලා..ඉතින් ඔබ තුමා මේ වීඩියෝ එක ඉදිරිපත් කලාට ගොඩක් ස්තුතියි ...ඉදිරිය සුබ වේවා🙏❤️

  • @bhadrawannigama6077
    @bhadrawannigama6077 2 ปีที่แล้ว +1

    හොඳ පැහැදිලි කිරීමක් .වඩාත් හොදින් දැනගන්න පුලුවන් වුනා කොම්පෝස්ට් හදන විදිය.ඔබට බොහොම ස්තූතියි

  • @manelkoralage2430
    @manelkoralage2430 2 ปีที่แล้ว +4

    කියලා දෙන විදිහ පැහැදිලියි ඔබත් හරිම ප්‍රිය මනාපයි

  • @omanmuscat8273
    @omanmuscat8273 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි නේ හරි මහත්මයා මහත්මයත්
    ඉතාම වටිනා පහදා දීමක් බොහොම ස්තූතියි ඔබතුමාට සුවපත් දිවියක් වේවා

  • @mhwickramasinghe9279
    @mhwickramasinghe9279 2 ปีที่แล้ว +13

    බොහොම හොඳයි මහත්ම්‍යණෙනි
    පුළුවන් වෙලාවක අපිට ගැඩවිල් පොහොර ගැනත් විස්තර කරන්න
    ගෙදර කට ඇති වෙන්න පෝර හදා ගන්න අන්දම දන්වන්න තෙරුවන් සරණයි

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි මේ විඩියෝ එක බලන්න th-cam.com/video/oqyblmiRN9M/w-d-xo.html

    • @niroshasandamali2528
      @niroshasandamali2528 2 ปีที่แล้ว +1

      වගාතරන්න නොදන්න අපිට හරි විදියට වගා කරන්න කියාදුන්න ඔබ තුමාට බෝහොම පිං......................

    • @noordeenferos9610
      @noordeenferos9610 2 ปีที่แล้ว

      ස්තුතියි

  • @miuraninirupama2928
    @miuraninirupama2928 2 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනා දෙයක් .. මාත් ගෙවත්තේ වගා කරනවා.ඔබ තුමාගේ උපදෙස් අත් හදා බලනවා.බොහොම ස්තූතියි !ඔබ කරන මේ සද් කාර්‍ය ඉතාමත් වටිනවා.😊🙏

  • @warunimayakaduwa7878
    @warunimayakaduwa7878 2 ปีที่แล้ว +31

    ඉතාම වටිනා දැනුවත් කිරීමක්....දිනෙන් දින දියුණුවේවා....

  • @kumdhar
    @kumdhar 2 ปีที่แล้ว +1

    සියල්ල ඉතාමත් සරල ලෙස පැහැදිලි කළා.
    බොහෝම ස්තුතියි!

  • @mkpkperera9876
    @mkpkperera9876 2 ปีที่แล้ว +23

    ඔබ වගේ අය රටට දායාදයක් .දෙවි පිහිටයි.!

  • @chandanalakmal1113
    @chandanalakmal1113 2 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනා උපදෙස් . පැහැදිලිව කියා දෙනවා . ස්තුතියි

  • @upekshahettiarachchi1487
    @upekshahettiarachchi1487 2 ปีที่แล้ว +6

    අපිත් එළවලු වවන්න ඉන්නෙ ගෙවත්තෙ ඔබගේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා! තෙරුවන් සරණයි 🙏🙏 මෙන්න රටට ඕන කරන මිනිස්සු

  • @kdarshana2640
    @kdarshana2640 2 ปีที่แล้ว +1

    ඉතාමත්ම වැදගත්, දැනුම ලබා දීම පිළිබඳ ඔබ තුමා ට බොහෝ ම ස්තුතියි.

  • @nazimabdul6557
    @nazimabdul6557 2 ปีที่แล้ว +10

    Nihal you are an asset. I learned a lot.

  • @fathimaruzkina3886
    @fathimaruzkina3886 2 ปีที่แล้ว +3

    Thank you very much. This is very useful video I have cleared my lot of doubts from this video

  • @nandanavimalasiri4801
    @nandanavimalasiri4801 2 ปีที่แล้ว +1

    ඔබතුමාට ගොඩාක් පින් මෙවෙලාවෙ මෙහෙම වැඩසටහනක් දැම්මට

  • @jayasingheww7764
    @jayasingheww7764 2 ปีที่แล้ว +3

    පොල් කුඩු මමමේවෙනකම් කොම්පොස්ට් බින් එකට නොදා හිටිය.thanks අයියෙ ඔයාගෙ මේ උත්සාහයට.

  • @mywork-x7q
    @mywork-x7q 2 หลายเดือนก่อน

    හරිම ප්‍රසන්න හිනාවක්. දැක්කත් හිත පිරෙනවා..

  • @indukahemachandra5255
    @indukahemachandra5255 2 ปีที่แล้ว +5

    බෝහෝම වටිනා දැනුමි සමිබාරයක් ,සමාජ ගත කලාට ,බෙහෙවින්ම ස්තුතිය .නිහාල් සහෝදරයානණි ..!💖👍💪🙌

  • @RukshilaWettamuni
    @RukshilaWettamuni 2 ปีที่แล้ว +2

    බොහෝම ස්තූතියි 💗💐
    ඉතාම වටිනවා ඔබේ මේ පැහැදිලි කිරීම්. විශේෂයෙන්ම වර්තමානයේ ඇති වී තිබෙන තත්ත්වය හමුවෙ ගෙවතු වගාවට යොමු වීම ඉතාම කාලෝචිත යි.

  • @sdrruwani
    @sdrruwani 2 ปีที่แล้ว +7

    බොහොම ස්තුතියි දැනුවත් කරාට ❤

  • @dilrukshikumari7721
    @dilrukshikumari7721 2 ปีที่แล้ว +1

    Oba tuma kala pehedili kireema hodatma aduwak netiwama phediliwa kiyala dunnata godak isthuti. Oba weni mhatun aduine. Niroogi suwaya oba thumat.

  • @darshikamanori7417
    @darshikamanori7417 2 ปีที่แล้ว +5

    බොහොම ස්තුතියි ඔබ තුමාට ...පින් සිදු වේවා...🙏 තෙරුවන් සරණයි ...

  • @inokadilrukshi2063
    @inokadilrukshi2063 2 ปีที่แล้ว

    හරිම පැහැදිලි ඔබතුමාගෙ කොම්පෝස්ට් හදන ක්‍රමය අපි බැරල් එකට දැම්මට මෙහෙම පිලිවෙලට දැම්මෙ නෑ මෙහෙම හදල බලන්නම් ගොඩක් ස්තූති

  • @sandu9306
    @sandu9306 2 ปีที่แล้ว +4

    හරිම වැදගත් මේ video එක ,,

  • @iaranganidissanayaka6789
    @iaranganidissanayaka6789 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි මල්ලී ඔයාට ගොඩාක් හොඳ දැණුවත් කිරිමක් බොහෝම පින්

  • @sudharmadamayanthi4110
    @sudharmadamayanthi4110 2 ปีที่แล้ว +3

    ඉතාම වටින වීඩියෝ එකක්,පුංචි ඉඩක් තියෙන අයට හරිම වැදගත් වෙනවා .කුණු ටික කළමනාකරණය කර ගන්න පුලුවන් .ස්තූතියි ඔබට

  • @chandrikajayasekara7615
    @chandrikajayasekara7615 18 วันที่ผ่านมา

    ඉතාමත් වටිනා උපදෙස්
    බොහොම ස්තූතියි

  • @Sav-wc8wj
    @Sav-wc8wj 2 ปีที่แล้ว +9

    කාටත් හොඳට තේරෙන වීඩියෝ එකක්. ස්තුතියි!
    මුළුතැන්ගේ එකතු වන එලවළු හා පලතුරු කැබලි සමග ලූනු සහ සුදු ලූනු පොතු දැමීම නුසුදුසු යි කියලා අහලා තියෙනවා. එය ඇත්තක්ද? ඒ වගේම, කොම්පෝස්ට් වල ගැඩවිලන් බෝවීම හොඳ දෙයක් නේද?

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 ปีที่แล้ว +2

      ගැඩවිලුන් බෝවිම හොදයි නිවසේ එකතුවෙන ලුනු පොතු ටික මේකට එකතුකරාට කමක් නෑ මමත් දානවා බොහෝම ස්තූතියි

  • @aivonabeywardana4213
    @aivonabeywardana4213 2 ปีที่แล้ว +1

    හොදයී බොහොම හොදයී ඔබ විසින් දෙන උපදෙස් ප්‍රයෝජනයට අරගෙන අරගෙන ගෙවත්ත සකස් කරගෙන යනවා .

  • @wasundarabandara7307
    @wasundarabandara7307 2 ปีที่แล้ว +7

    මම ඉන්නෙ මැදපෙරදිග රටක එත් මම අනිවාර්යයෙන්ම මෙ vidiyo බලනවා මම ලoකාවට ආපු දවසක ලොකු ආසාවක් තියෙනවා වාගා කරන්න ❤️

  • @JagathNalinKumara
    @JagathNalinKumara 6 หลายเดือนก่อน

    ඉතාමත්ම නිහතමානී මනුස්සයෙක් ❤️🙏

  • @hlchandani273
    @hlchandani273 2 ปีที่แล้ว +10

    හරිම අගෙයි නේද ඒ මහත්මයාගෙ පැහැදිලි කිරීම ඒ වගේ තව වැඩසටහන් ඉදිරිපත් කරන්න . බුදු සරණයි.

  • @loljigen2704
    @loljigen2704 4 หลายเดือนก่อน

    මටත් තිබුණු ලොකුම ප්රස්නෙ තමයි පනුවො හැදෙන එක ස්තුතියි නිහාල් මහතාට

  • @dayanimendis502
    @dayanimendis502 2 ปีที่แล้ว +7

    ස්තුති ඔබතුමාට 🙏

  • @bhagyasandeepanie2336
    @bhagyasandeepanie2336 2 ปีที่แล้ว +1

    බොහොම පැහැදිලිව නිහතමානීව කියල දෙනව.බොහොම ස්තූතියි ඔබතුමාට

  • @priyanthafriends-kurunduga4796
    @priyanthafriends-kurunduga4796 2 ปีที่แล้ว +4

    හරිම වටිනවා ඔබෙ සියලුම වීඩ්යොස්

  • @NilanthiAmarasingha
    @NilanthiAmarasingha 3 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතියි ඔබට 🙏 වටිනා දැනුමක් ලබා දුන්නට .

  • @reshigamage8399
    @reshigamage8399 2 ปีที่แล้ว +3

    රණසිංහ මහත්තය කොහොමත් අපිට වැදගත් දෙයක් තමයි හැමදාම කියලා දෙන්නේ ඔබ‍ට ස්තුතියි

  • @sanduniweerasinghe7565
    @sanduniweerasinghe7565 2 ปีที่แล้ว +6

    ගොඩාක් තුතී මහත්මය.

  • @UdayaniK
    @UdayaniK 2 หลายเดือนก่อน

    Oba තුමාට ගොඩක් පින්

  • @vipuladassanabuththala484
    @vipuladassanabuththala484 ปีที่แล้ว +5

    වංචාව නැති උතුම් මිනිස්සු 😊..💐💮🦾🌼💪

  • @kanchana_kumari6
    @kanchana_kumari6 2 ปีที่แล้ว

    සියලු ගැටලු වලට පිලිතුරු සහිතවම ඉදිරිපත් කරා.. බොහෝම ස්තූති 🙏 🙏🙏

  • @a.d.m.karunatilaka6948
    @a.d.m.karunatilaka6948 2 ปีที่แล้ว +5

    ⁣බොහොම හොද විඩියෝවක් ස්තුතියි ඔබ තුමාට

  • @gaminipushpadissanayake4747
    @gaminipushpadissanayake4747 2 ปีที่แล้ว

    බොහෝම ස්තුතියි. වැඩි පණ්ඩිත කමක් නැතිව, ඉතා සරලව කියලා දුන්නා.

  • @chaminda.wow6262
    @chaminda.wow6262 2 ปีที่แล้ว +8

    ගොඩාක් ස්තූතියි.....❤️❤️❤️

  • @manikemanike1320
    @manikemanike1320 2 ปีที่แล้ว +1

    හරිම වටිනවා කාලේ හටියට ස්තුති මහත්මයා💐💐💐

  • @smartagri8644
    @smartagri8644 2 ปีที่แล้ว +3

    වැඩේ නියම්යි අයියා... සුපිරි

  • @rasangidissanayake6273
    @rasangidissanayake6273 2 ปีที่แล้ว +1

    ඔබට බොහොම ස්තූති .ඉතා වටිනා උපදෙස් ටිකක් .🙏🙏💐💐

  • @hinazkudthoos7786
    @hinazkudthoos7786 2 ปีที่แล้ว +3

    Thank you for clear explanation 🙏 wish you success

  • @desilva381
    @desilva381 2 ปีที่แล้ว +2

    ඔබ ඉතාමත් හොන්දට විස්තර කරනවා.
    හරිම අහින්සක චරිතයක්

  • @dinushadissanayaka5667
    @dinushadissanayaka5667 2 ปีที่แล้ว +4

    ගොඩාක් පැහැදිලි යි.ගොඩාක් වටිනවා.බුදු සරණයි ඔබට!

  • @anushaishwari9439
    @anushaishwari9439 2 ปีที่แล้ว +2

    අගෙයි ඔබතුමාගේ දැනුවත්කිරීම.👍

  • @rabayasekara5278
    @rabayasekara5278 2 ปีที่แล้ว +4

    Very nice presentation! Wish you all success in producing many more good videos. God bless you

  • @champikaliyanage8416
    @champikaliyanage8416 2 ปีที่แล้ว +2

    හරිම වටින වීඩියෝවක්. ස්තූතියි ඔබ තුමාට