Insect control and fungal disease control in organic farming, කාබනික වගාවේ කෘමින්සතුන් පාලනය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024

ความคิดเห็น • 85

  • @RaniRani-tu5hl
    @RaniRani-tu5hl 3 ปีที่แล้ว +6

    පොර නැ කියකියා බොඩි අල්ලන් පාර දිගෙ හිටගෙන ඉන්න ගොවියන්ගෙ නෙත ගැටෙවා මෙ වාඩසටහන,,නිහාල් මල්ලි ඔබලාට තෙරුවන්සරනයි ❤️❤️❤️❤️🌷🌷🌷

  • @villagelifetravel2023
    @villagelifetravel2023 3 ปีที่แล้ว +7

    ගොවි රජෙක් ඔබ තුමා.❤❤❤❤❤🙏🙏🙏🙏බොහොම ස්තුතිය ඔබගේ සේවාවට

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 3 ปีที่แล้ว +5

    නියමයි පුතේ. ඔයා වගේ තව 100 ක් හිටියනම් සිරි ලංකාවම ගොඩ👍
    ජය වේවා🙏

  • @rukavlogs
    @rukavlogs 3 ปีที่แล้ว +6

    මාරම මහන්සියක් වෙන්නේ මේ විදියට වගාව ආරක්ෂා කරගන්න... දීර්ගායුෂ වේවා.

  • @VillageKitchendeepal
    @VillageKitchendeepal 3 ปีที่แล้ว +4

    ඇත්තටම ඔබගේ උත්සාහය ගොඩක් සාර්ථකයි...ඔබගේ එළවළු වගාවන් රුගත කිරීමට මගේ නාලිකාවට අවස්ථාවක්‌ දෙන්න බැරිද.. මම ඔබගේ නාලිකාව තුලින් ගොඩක් දේවල් ඉගෙන ගත්තා

  • @imalirathnayaka987
    @imalirathnayaka987 3 ปีที่แล้ว +2

    බොහෝම ස්තුතිය නිහාල් මහත්මයා .වගා කිරීම සඳහා වෙළඳ පොළේ ඇති ගුණාත්මක බීජ නිෂ්පාදනයක් පිළිබඳව සඳහන් කිරීමට ඔබට පුළුවන් නම් ලොකු උදව්වක්

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 3 ปีที่แล้ว +1

    බොහොම ලස්සන වැදගත් වීඩියෝ එකක් අපි කාටත් .🙂👍🧡

  • @soosoo8801
    @soosoo8801 3 ปีที่แล้ว +2

    යෝධබල යෝධ ශක්තිය ලැබෙවා මහත්තයට👍👍

  • @sujithpremachandra4572
    @sujithpremachandra4572 3 ปีที่แล้ว

    හරිම වැදගත් . ඔබට ජය වේවා. බොහොම ස්තුතියි.

  • @kaveeshadeneth8734
    @kaveeshadeneth8734 3 ปีที่แล้ว +5

    නියමයි මාමේ

  • @samudragangani763
    @samudragangani763 3 ปีที่แล้ว

    බොහොම ස්තූති නිහාල් මහත්මයා.

  • @thamaragunasekera2715
    @thamaragunasekera2715 3 ปีที่แล้ว

    ඉතාම වටිනවා ස්තුතියි.

  • @ksd9848
    @ksd9848 3 ปีที่แล้ว +1

    ඔබතුමාගෙ උපදෙස් මම මගේ මෙල්බර්න් ගෙවතුවගාවට යොදාගන්නව.

  • @madhusgaming738
    @madhusgaming738 3 ปีที่แล้ว +1

    I could not come after a few months. However, I am back. Nice video. Your farm is really amazing. I am so happy to see this. 460 videos wow!

  • @සරුකෙත
    @සරුකෙත 3 ปีที่แล้ว

    ඇත්තටම ගොඩක් වටිනවා ඔබට ගොඩක් ස්තූතියි❤️❤🌱👍👍

  • @madhusgaming738
    @madhusgaming738 3 ปีที่แล้ว

    හරිම ආශාවෙන් වීඩියෝ එක බලන්නේ

  • @dayanhamine7533
    @dayanhamine7533 3 ปีที่แล้ว +1

    මල්ලි. කොහොමද. .. . රටේ. නැතත්.. . අපි. බලනවා . පුලුවන් විදියට මේ බලල වගා කරනවා

  • @fernandoajith829
    @fernandoajith829 3 ปีที่แล้ว

    Great, great,,,,,
    I'm also planned to be joining the agriculture..

  • @piumiranasinghe6189
    @piumiranasinghe6189 3 ปีที่แล้ว

    හරි ම ආසයි වගා කරන්න.මේ වීඩියෝ බැලුව ම..ඕනෑම පරිසරයක ඕනෑම එළවළුවක් වගා කරන්න පුළුවන් ද.

  • @utharabope3891
    @utharabope3891 3 ปีที่แล้ว +1

    ලස්සනයි ජය වේවා .

  • @achinthachandika434
    @achinthachandika434 3 ปีที่แล้ว

    බොහොම ස්තූතියි
    ජය වේවා

  • @lalithwasantha3221
    @lalithwasantha3221 3 ปีที่แล้ว

    Eaththatama sathutu.venava.රසායනික pohora dala.mevenakan.minissu.පිළිකා rogin.kara.මදිවට .thavath.රසායනික pohora iallane.ai.me.hoda.kramayak thiyaddi

  • @krishanthakumara1531
    @krishanthakumara1531 3 ปีที่แล้ว

    තෙරුවන්සරණයි

  • @andyprem
    @andyprem 2 ปีที่แล้ว

    I am a fan . you are a great farmer

  • @lalithwasantha3221
    @lalithwasantha3221 3 ปีที่แล้ว

    Rajaya.iassarahata කාබනික pohora.valin.hadana.deval.මාර්කට් .karanna.oane.රසායනික pohora dala.hadana.eava.දැනුවත් karanna.minissu .තෝරා.gani.kanna.oane.මොනවාද kiyala

  • @SeelakaThushan
    @SeelakaThushan 8 หลายเดือนก่อน

    හොද මනුස්සයා

  • @dayaniliyanage1918
    @dayaniliyanage1918 3 ปีที่แล้ว

    Obathumage thiyena Nirahankarakama, 👍 Kuhakathaya Nathikama,👍 Karunawantha Hadawatha,❤ Nihathathamaani kamanisai👍 Hamadema Hariyanne Mahathmaya.Theruwansaranai Paulesamata.🙏❤🌹🌹🌹🌹🌹🌹

  • @wanigasekaraarachchigeanur7039
    @wanigasekaraarachchigeanur7039 3 ปีที่แล้ว

    ane mae rata hema thanama goviyo cabanika pohora saha crumi palanaya asarthakai kiyala natana pissuwata meudaharana penennadda

  • @ceylonsurvival5446
    @ceylonsurvival5446 3 ปีที่แล้ว +1

    niyamai ayyee

  • @sarangawalimuni4955
    @sarangawalimuni4955 3 ปีที่แล้ว

    Sirasa keep posting Naaa Baaa People

  • @kanthimanamperi6543
    @kanthimanamperi6543 3 ปีที่แล้ว

    බොහොම ස්තුතියි 🌹🌹

  • @ruklanidesilva8337
    @ruklanidesilva8337 3 ปีที่แล้ว

    Explained very well

  • @srilankanvillagelife9991
    @srilankanvillagelife9991 3 ปีที่แล้ว

    Nihal මහත්මයා mama Germany wala dan ඉන්නේ .හැමදාමත් oyage videos බලනවා .hithata පුදුම nidahasak දැනෙන්නේ videos balanakota.mama ලංකාවට ජනවාරි enawa.aniwarayen oyage program ekatavenawa ethakota.mehe තියෙනවා thawa oyata දෙන්න පුළුවන් අදහස් tikak.mata comment ekak danna.mageth loku idamak තියෙනවා .mama ලංකාවට awahama patan gannawa.mata mehe loku padiyak තියෙනවා kenek නොසිතන තරමට .habei mama asa කරන්නේ gaha kola සමග ජීවත්වෙන්න .math samaga touch eke inna.mama oya hamba වෙන්න enawamai

    • @chathuragunasekara1982
      @chathuragunasekara1982 3 ปีที่แล้ว

      රාත්‍රි කහ පාට ආලෝක උගුලට හිතකර කෘමින් අහු වෙනවා ද?

  • @gardenlanka6508
    @gardenlanka6508 3 ปีที่แล้ว

    ජයවේවා අයියා

  • @nuwandarshanaepa5178
    @nuwandarshanaepa5178 3 ปีที่แล้ว +1

    අල වගා කරන හැටි කියලා දෙන්න පුලුවන්ද

  • @shanakaachintha2605
    @shanakaachintha2605 3 ปีที่แล้ว +1

    Oya wasa nathi alawalu koheda ganda thiyen ne

  • @maithrikandamby190
    @maithrikandamby190 3 ปีที่แล้ว

    Thank you great 🍂🇱🇰🌾🌱🙏🏽

  • @shyamaa8460
    @shyamaa8460 2 ปีที่แล้ว

    Watakolu /pathola walata kahapata massek enawane kohoba thel sban wathura dama eth enawane wisadumak tiyeda

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 ปีที่แล้ว

      එ ඉල්මැස්සා එන්නේ කරල් වලට පොලින් කවරයොදන්න මේවිඩියෝ එක බලන්න බොහොම ස්තූතියි th-cam.com/video/tGEwzV-bAUg/w-d-xo.html

  • @anuraperera2164
    @anuraperera2164 3 ปีที่แล้ว

    Sir minuwangoda anura... Karawila wagawe pitipus rogaya ta mokada karanne.

  • @becool4142
    @becool4142 3 ปีที่แล้ว

    ඩිස්ලයික් දාලා තියෙන්නෙ බවර් එකේ වැඩ කරන උදවියද

  • @bossbaby9089
    @bossbaby9089 3 ปีที่แล้ว

    සුපිරි ආ

  • @pradeepudayanga8105
    @pradeepudayanga8105 2 ปีที่แล้ว

    මුල් තුල පනුවන් අතිවිම. රොගය මොකක් ද. එයට විසදුම ක් තියෙනවා ද කාබනිකව.(උද:- වැටකොලු පැල කාලේ ඒ කියන්නේ බීජ සිටුව පැලවි දිනක් දෙකක් යද්දි පැලය මැලවි විනාශ වි යනවා. සොයා බලද්දී මුල් පනුවකු කනව. පනුවා පැලයේ කඳ තුල සිටයි කන්නේ මුල. හැකි නම් විසදුමක් ලබා දෙන්න

  • @ayathmamethnara5665
    @ayathmamethnara5665 3 ปีที่แล้ว

    Kiri spray eka hadanne kohomada?Thank you

  • @buddhikamadushan3950
    @buddhikamadushan3950 3 ปีที่แล้ว

    hoda wedak ...hebei oyata almarai eken nadu dai wage 😄😄😄

  • @rjlasantha3858
    @rjlasantha3858 3 ปีที่แล้ว +3

    ගොලුබෙල්ලො මරන්නෙ නැතිව පාලනය කරන්න කියලා දෙන්න පුලුවන්ද

    • @rashminalika8882
      @rashminalika8882 3 ปีที่แล้ว

      matath eka denaganna one

    • @newfarmer8811
      @newfarmer8811 2 ปีที่แล้ว

      රෑ නමයට විතර උන් එලියට එනවා ඔක්කොම එකතු කරලා ඈතකට ගිහින් දාන්ට විශේෂයෙන් ලොකු උන්. සතියක් දෙකක් කලාම ගොඩක් අඩු වෙනවා

  • @arunaaloevera1870
    @arunaaloevera1870 3 ปีที่แล้ว

    More beautiful.

  • @rjlasantha3858
    @rjlasantha3858 3 ปีที่แล้ว +1

    අනේ ඉතින් කාබනික වගාවට මහන්සවෙන තරමක් .දිර්ගයු වෙවා .

  • @nsrmobile6609
    @nsrmobile6609 3 ปีที่แล้ว

    මෙි වගව කොහෙද.....

  • @thiliniweerasinghe7474
    @thiliniweerasinghe7474 3 ปีที่แล้ว

    අපට ඔබෙන් එලවලු මිලට ගන්න පුලුවනිද

  • @rashminalika8882
    @rashminalika8882 3 ปีที่แล้ว

    me එළවළු ganna puluvanda අපිට

  • @maheshlakshman1183
    @maheshlakshman1183 3 ปีที่แล้ว

    ඔබතුමා මෙහි බාවිත කරන තෙල් ඉසිනය කුමක්ද

  • @aiyamalonagoluna9068
    @aiyamalonagoluna9068 3 ปีที่แล้ว

    Ka gahana jeppo balanna

  • @kumaravirasinha7699
    @kumaravirasinha7699 3 ปีที่แล้ว

    Supiree

  • @harshakumara6558
    @harshakumara6558 3 ปีที่แล้ว

    Theruwan saranai

  • @anilbernard7442
    @anilbernard7442 3 ปีที่แล้ว

    Jayaweva

  • @ramiyaramiya7691
    @ramiyaramiya7691 3 ปีที่แล้ว

    නිහාල් පුතේ පාඨමාලාවට කියක් අයකරනවාද.කරුණාකරලා දන්වන්න.

  • @srilankanvillagelife9991
    @srilankanvillagelife9991 3 ปีที่แล้ว

    Mata oyage phone no eka danna puluwannda නිහාල් මහත්මයා .mama Germany wala inna Asanka

  • @anurapriyantha1839
    @anurapriyantha1839 3 ปีที่แล้ว

    මේ උගුලට සත්තු ඇලිලා මැරෙනවා නේද

  • @jagathchinthaka7999
    @jagathchinthaka7999 3 ปีที่แล้ว

    අයියේ ඔයා Almarai එකේ වැඩ කරනවද 😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄

  • @apkapk6416
    @apkapk6416 3 ปีที่แล้ว

    👍

  • @patumfernando5839
    @patumfernando5839 3 ปีที่แล้ว

    🙏🙏🙏❤

  • @utharabope3891
    @utharabope3891 2 ปีที่แล้ว

    💐🙏

  • @dkulatunga1148
    @dkulatunga1148 2 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍👍👍

  • @amalperera3074
    @amalperera3074 3 ปีที่แล้ว

    👍👍👍👍👍👍

  • @champarathnayaka348
    @champarathnayaka348 3 ปีที่แล้ว

    Suba dawasak sir Mata kata karanna ona oba thumata vadagath toraturu tikak dana ganna oba thumata whatsapp no eka denna kamathida godak pin budu saranai

  • @kstyleproductions5746
    @kstyleproductions5746 3 ปีที่แล้ว +1

    ගොලූබෙල්ලන්ට කරන්න පූළුවන් ප්‍රායොගික දෙයක් කියන්නකො

    • @buddhiperera9081
      @buddhiperera9081 3 ปีที่แล้ว +2

      අනේ ඔව් කිසිම දෙයක් වවන්න බෑ.එක රෑකට 500යක් විතර අහුලන්න පුලුවන්.පුන්චි ගොලුබෙල්ලන් වර්ගයක්.හරියට ඉන්නවා.

    • @amalperera8225
      @amalperera8225 3 ปีที่แล้ว +1

      @@buddhiperera9081 තබ කම්බියකින් වළල්ලක් හදලා ගහ වටේ දාන්න..

    • @susanthajeewandara8898
      @susanthajeewandara8898 3 ปีที่แล้ว +1

      Oyala kalu ru20 kawarayak wiwarawenna thiyalabiyar yedu piyanak aewiwaraya asalin thiyanna udeta kawaraye segawila inna bellan 100m durakin ehata gihin damanna

    • @susanthajeewandara8898
      @susanthajeewandara8898 3 ปีที่แล้ว +1

      Golu bellanta segawiya hekithen awama karanna kahapata koththamalli tharam punchi biththara hamu unoth ekathu karala durakin danna weta maimata haekinamdina 3kata waraksaban lunu diyara pl thel wathurata misrakara spre karagena yanna

    • @kstyleproductions5746
      @kstyleproductions5746 3 ปีที่แล้ว +2

      @@amalperera8225 කරා.සාර්තක නෑ

  • @gayaththigayaththi1821
    @gayaththigayaththi1821 3 ปีที่แล้ว

    මල්ලි oyage phone no dannako

  • @shanukapathum1549
    @shanukapathum1549 3 ปีที่แล้ว

    unlike karala thiyana un waga gana danna ayada

  • @roseperera2669
    @roseperera2669 3 ปีที่แล้ว

    ගෝවා පනුව කොල කනව මොනවවත් අහන්නෙනෑ.