ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඇත්තටම මේ වැඩසටහන් කරන මිනිස්සු ඕන තරම් දැකල තියෙනව ඇත්තටම කියනවනම් ඔයා ලස්සනට කරා ගොඩක් දැනුම් තේරුම් ගන්න පුළුවන් විදියට🎉👍
❤👍
❤
මත් අමි ඉදන් රිටා වුන ගොවි මහාතේක් ඔබ තුමාගේ පැහැදිලි කරිම නියමායි ඔබ තුමාගේ වාගාව දිනේන් දින සරුවෙවා ඔබ තුමාට ඡයේන් ඡයම වෙවා
ඉතාම හොඳ පැහැදිලි කීරීමක්.ඕනෑම අයෙකුට හොඳින් තේරුම් ගන්න පුලුවන් .ඔබගේ වගාව සරුවේවා.තෙරුවන් සරනයි.
ඇත්තටම ලස්සනයි කියන දේ මාරම පැහැදිලි.මටත් තෙරෙන්නෙ නැතුව හිටියෙ. වෙලාවට ඔයගෙ විඩියොව දැක්කෙ🥰🥰🥰🥰
දැකපු හොඳම වැඩසටහන.හොඳට තේරෙන්නම කියල දෙනව.බොහොම ස්තුතියි
මාරම වටිනවා මහත්මයා👍👍👍ස්තුති
හිතේ කිසිම ක‍්හටක‍් නැතුව කියලා දුන්නා ඔබ තුමාගේ වගාව .අති සාර්ථක ලෙස ප්‍රථිපල ලැබේවා
Wish you all the best!
Niyamai oya hodata explain kala
වටිනා විඩියෝවක් ඔබ තුමන්ට ස්තූති
Lassana video ekak thank your
නියමයි ලස්සන වැඩසටහනක් ❤
Great work❤
සුපිරි❤❤❤❤
ජය වේවා ❤
Wish you all the best.
Good 👍 are godakarala thiyenne monawada..
ඉතා ලස්සනයි , බොහෝම හොදින් කියලා දෙනවා, කියන දේ කරලා පෙන්වනවා, අනවශ්‍ය කිසිවක් පෙන්වන්නේ නැහැ , දැකපු හොදම වැඩ සටහන , ඔබට ජයම වේවා , තෙරුවන් සරණයි 🙏🙏🙏❤️❤️❤️
Aiye mn minuwangete.oya pela gaththe kothana plant ekenda.kiyanna puluwanda
Digatama karanna ❤
Harima pahadili 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගොඩක් ස්තුතිය ❤
අයියේ දිගටම කරන්න වීඩියෝ ගොඩක් දේවල් ඉගෙන ගත්තා මේකෙන් ❤👍
Niyamai. Jayawewa
ස්තූතියි!...
Honda pahadili kireemak budusaranai
බුදුසරනයි
හරිම පැහැදිලි වගාව සරුසාර වේවා
Nihathamaniwa oba laba dunn thorathuru walat godak sthuthi
me wagawa koheda thiyenne
Scotch bonnet kohetatha vikunana puluwan.Pela kohenda mila deegana puluwan?
0776134359
Niyamai
පැහැදිලි කිරිම අනර්ගයි
Supri
ඕනෑම කරන වීඩියෝ එකක්
Good
වතුර වැටෙන්න බටේ සිදුරු කරනවද
නැ මේකෙ සිදුරු තියනවා
❤❤
👍👍👍👍
Drip tape eka keeyak wenawada
රු 9000 ක් මිටර 500ක්
Grow bags wala waga karapuwama kochchara kalyak paladawa labaganna puluwanda? Lithula plantation koheda?
මාස 8ක් විතර යනකොට කරල් කුඩා වෙනවා ඒක තමයි ගැටලුව
වැඩේ පැහැදිලියි ඔබතුමාව එක් කරගන්න වැඩි විස්තර දැනගන්න පෝන් නම්බරයක් ලබාදෙන්න
අයියේ මම පිටරට ඉඳන් ලංකාවට ආවේ වැඩ කරලා මට ලංකාවේ කෘෂිකර්මය දෙයක් කරන්න ඕනේ. මම ඔයාගේ වීඩියෝ බලනවා මට නයි මිරිස් වගාව ගැන පොඩ්ඩක් දැනගන්න ඔයාට කතා කරන්න පුළුවන්ද
මටත් ආසයි වවන්න....ඒත් වෙළෙඳපොළ ගැන විකුණාගැනීමට හැකි වේද කාටද අල්වි කරන්නෙ යන කරනාව නිසා අත්ගහන්න බයෙන් ඉන්නෙ....උදව් කරන්න...plz
මිරිස් වර්ගය මොකක්ද
ස්කොජ් බොනට් ඩාක් ගීන්
දිනකට බට දිගේ වතුර අරින ප්‍රමාණයක් හෝ යම්කිසි පැය ගණනක් තිබෙනවද,
පැළ වලට වි.10 වතුර ඇරියම ඇති
ප්‍රමානය බලලා තිරනය කරන්න
ඩ්‍රිප් එකේ හිල් කිව්ල් ජලයට ඇහිරෙන් නැද්ද
සමහර විට එහෙම වෙන්න පුලුවන් පිල්ටරේ වැදගත්
හොද පැල ගන්න පුලුවන් ස්තානයක් කියන්න පුලුවන්ද කන්ට්රැක් නොම්බරයක් දෙන්න පුලුවන්ද්
මහත්මයාගේ දුරකතන අංකය දෙන්න පුලුවන්ද
මෙි ඔක්කොටම කියක් විතර යනවද
බඩු ගත්තේ kohenda bro
කුරුණෑගලින්
@@GurugalgodaAgro mulch price කොහොමද
මෝටරයකින්ද වතුර වගාවට ගේන්නේ?
නැ ගෙදර වතුර ටැංකියෙන්
හොදයි !!! මට කාතාකරන්න පුලුවන්ද දුරකථන අංකය දේන්න පුලුවන්ද
මෙ විදියට තමා චීන මිනිස්සු පිලිපීන මිනිස්සුත් වගා කරන්නෙ මන් ගොඩක් දැකල තියනව ඇත්තටම ගොඩක් සාර්තයි ඒව
ඔයාගෙ නොම්මරය දෙන්න පුලුවන්ද
07761354359
ඔය වගේ මැසින් එකක් ගන්නෙ කොහොමද අපි පොලොන්නරුවේ මෙහෙ නෑ මාත් පොඩියට වගා කරනවා ඔක්කොම උදැල්ලෙන් කරන්නෙ හුගක් මහන්සි වෙනවා 😢
කැප්ටාන් කියන්නේ මොනාද
දිලීර නාශක
වැඩේ හොදයි ..කොඩවෙන එකතමා ගැටලුව...❤
කොඩවීම පාලනය ගැන ඉදිරියට කරනවා
ගෙදර වතුර ටැංකියේ පිඩනය ඇතිද මහත්මයා ඩිුප් ටෙිප් වලට
ටැංකියේ උස අනුවතමයි තීරණය වෙන්නෙ
අඩි 3 වැඩි නේ දුර
අදි ගනත්ව ක්‍රමය සුදුසු නැ බිම ගස් විසාලව වර්ධනය වෙනවා
මල්ච් රෝලක් සහ drip රෝලක දිග සහ මිල කියන්නකෝ
Adi 1200yi R.S 13000
Gage eka kiyada@@DineshMadhusanka-rf1eu
tax
Komadu වගාවට හොඳයි da ma kamaya
100% ක් සාර්ථකයි අත්දැකීමෙන් කියන්නේ
𝗼𝘆𝗮 𝗽𝗼𝗹𝗶𝘁𝗵𝗶 𝗴𝗮𝗺𝗻𝗲 𝗸𝗼𝗵𝗲𝗻𝗱𝗮
K A LU. ETE. KOLA. YAkOo
මහත්මයා ඩොලමයිට් ගහන්නේ ඇයි කියලා කියන්න පුලුවන්ද
පසේ ආම්ලික බව අඩු කරන්න
Obathumage number thibunanam hodai
👍❤️❤️
❤❤❤

Scotch bonnet kohetatha vikunana puluwan.
Pela kohenda mila deegana puluwan?