කාබනික කෘමිනාශක සකස්කිරිම වගාවට යෙදීම ගෙවතුවගාව Application of organic insecticide kruminasaka
ฝัง
- เผยแพร่เมื่อ 11 ก.พ. 2025
- කාබනික කෘමිනාශක සකස්කිරිම වගාවට යෙදීම ගෙවතුවගාව Application of organic insecticide kruminasaka
077 307 3509
කාබනික ගෙවතු වගාව හා කාබනික ව්‍යාපාරික වගාව සම්බන්දව උපදෙස් ලබාගැනීමට හා පුහුනු වැඩසටහන් පැවත් වීම සදහා විමසීම් (මුදලකට යටත්ව )
I am practically an organic farmer. My Channel aims to provide you with the knowledge I have learned in practice on how to grow vegetables in the home without the use of poison, and to give you the knowledge I have learned about flowering, fruit and tree planting and planting. Thanks for visiting the face book page. The link on the page www.facebook.c...
මා ප්‍රායෝගිකවම කාබනික ගොවිතැනේ නිරතවන ගොවියෙක්වෙමි. වසවිසින් තොරව නිවසේ මුලුතැන්ගෙට අවස්‍ය කරන එලවලු වර්ග නිවසේම හදාගැනීමට අවස්‍ය කරන දැනම ඔබවෙත ලබාදීම හා මල්, පලතුරු අතු පැලකිරිම, ශාක බද්ද කිරිම ,සම්බන්දව මා ප්‍රායෝගිකව ලබාගත් දැනුම ඔබවෙත ලබාදිම මගේ චනල්එකේ අරමුනයි. මේ මගේ fb පේජ් එකේ ලින්ක් එක www.facebook.c...
ඔබට අවස්‍ය කරන විඩියෝ කිහිපයක ලින්ක්
පස ජීවානුහරනය
• පස ජීවානුහරනය කරගැනීමේ...
• Soil sterilization පස ...
• Soil disinfection පස ජ...
• පස ජිවානුහරනය කිරිම රා...
• Soil sterilization පස ...
බීජ තවන්කිරිම
www.youtube.co...
#nihalRanasingha#Agriculture#Homegardening
බොහෝම වැදගත් වැඩසටහන් මේ!!! ඔබතුමාට ජය! දීර්ඝායුශම වේවා!!!
නිහාල් මහත්තයා..දැනුම ගබඩාවක්🙏❤🔥
බොහොම ස්තුතියි
Thanks🤞🤞❤
එල
ගොඩක් ස්තූතියි නිහාල් මහත්මයා 🙏 thank u
විශ්වයේ ආශිර්වාදය ඔබතුමාට ලැබේවා ! 🙏
ඔබතුමාට ගොඩක් ස්තූතීයි...අපි වගේ අයට මේ කියල දෙන දේවල් ගොඩක් වැදගත්..
කාබනික කෘමිනාශක ක්‍රම විද්‍යාත්මකව පැහැදිලි කිරීමක්. අපූරුයි..
බොහොම ස්තුතියි
Agriculture ඉගෙන ගන්න අපි වගේ තරුණ කට්ටිය ඔබ කරන ,video ගොඩාක් ගොඩාක් වැදගත්
බොහොම ස්තුතියි
කොහොඹ තෙල් ගන්නේ තේ හැන්දෙන්ද .නැතිනම් මේස හැන්දෙන්ද .විස්තර කරනකොට මේස හැන්දෙන් ගන්න කියනවා.ඒක නිසය් මම විමසුවේ.
ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඔබ තුමාට බොහොම ස්තූතියි.මේ වගේ වැඩ සටහන් තව කරන්න බුදු සරණයි
බොහොම ස්තුතියි
Karuna Kerala mate boa thumagey Mobil No damanna@@agriculturenihalranasingha
ගොඩක් වැදගත් බොහොම ස්තුතියි ඔබ තුමාට
හොඳ පැහැදිලි කිරීමක්..😍👍
ඉතා පැහැදිලි උපදේස් ටිකක්. බොහොම ස්තුති 🙏
බොහොම ස්තුතියි
ඔබතුමා ge wagawa harima ලස්සනයි බුදුසරණ i
බොහොම ස්තුතියි
ගොඩක් වට්නවා වැඩසටහන
බොහොම ස්තුතියි
ඔබට බොහෝම ස්තුතියි
හැමදාම බලනවා... මං පොඩිවට වගාවක් පටන් ගත්තා... ඔබතුමාගේ වීඩියෝවලින් ගොඩක් උපදෙස් ගන්නවා... සති දෙක තුනක පැල වර්ධනය වෙන්න දාන්න පුලුවන් දේවල් ටිකක් කියන්නකෝ.. බොහොම ස්තූතියි
th-cam.com/video/iUFm8lsrFV0/w-d-xo.html මේ විඩියෝ එක බලන්න බොහොම ස්තුතියි
මුදල්දීල ලබාගන්න ඔනේ දැනුම ඔබතුමා නොමිලයේ ලබාදීමට කාරැනීක වීම ගැන ඔබතුමාට මහත් පිංසිද්දවෙන්න ඔනේ බුදුසරණයි සියලුම දෙවියන්ගේම පිහිටයි
බොහොම ස්තුතියි, නිහාල් මහත්තය
තෙරුවන් සරනයි ඔබතුමාට
ගොඩක් වටිනව ඔබේ දැනුම මේ විදිහට අවංකව බෙදා දීම ඔබතුමාට බොහොම ස්තුතියි 🙏🙏🙏
බොහොම ස්තුතියි
bohoma pin.gofak sthutjhy.harima pahadiliwa kiyala denawa
බොහොම ස්තුතියි
නියමයි බොහොම ස්තූතියි ඔයාට ❤️👌👏
බොහොම ස්තුතියි
ගොඩක් වටින video එකක්..thank you
බොහොම ස්තුතියි
බොහෝම ස්තුතියි ඔබතුමාට
බොහොම ස්තුතියි
Sathun marana ugula thama aula..nethnam watinawa...mona paladawa gaththath wedak ne saththu marala...
Obage sewaya apita godaak wadagath.
ඔබට බොහොම ස්තුතිය
ඛොහොම ස්තුතියි තෙරුවන් සරණයි මල්ලී
බොහොම ස්තූතියි නිහාල් අයියේ..
බොහොම ස්තුතියි
ගොඩාක් ස්තුතියි ඔබතුමාට
බොහොම ස්තුතියි ඔබට ...🙏
බොහොම ස්තුතියි
ගොඩාක් වැදගත් video ekak
බොහොම ස්තුතියි
Godaakma sthuthiy deergau wewa obata Jaya.
Okay niyamai aiye oyagen godak deyak igena gatha
බොහොම ස්තුතියි
මේ වීඩියෝ එක නම් මාරම වටිනව. මං සේරම ලියලම තියා ගත්ත. පින් කියන්නෙ පින් කඳක් මල්ලි ඔයා. තෙරුවන් සරණයි ඔයාට
Thanks sir for your very useful instructions.🙏👌
බොහොම ස්තුතියි
බොහොමත්ම ස්තූතියි ඔබට..👍
බොහොම ස්තුතියි
Obata dirgayu labewa!
ස්තුති
ස්තුතියි අයියා ✌️✌️✌️
බොහොම ස්තුතියි
බොහොම ස්තූතියි
බොහොම ස්තුතියි
laba dena denuma mila kala noheki.gewathu wagawa epama wela ath hera dala hitapu man oba thumage vidio walin lebena upades pili pedimen newatha asawen waga karanawa.ewa sarthakai.godak sathutui.niduk nirogi wewa.dirgayu wewa.
බොහොම ස්තුතියි
Very very goooooood
බොහොම ස්තුතියි
Thank you ☺️ 🌸🌺💕
බෙහෙවින්ම ස්තූතියි
බොහොම හොඳ පැහැදිලි කීරිමක් බොහොම ස්තුතියි
Mamath waga karanana asai .kumi wikarsaka hadala godak kal thiyaganna puluwanda.mata thiyenne podi gewathu wagawak
Excellent
බෙහෙවින්ම ස්තූතියි
Respect sir❤
ඉස්තූතියි
හරිම හොද පැහැදිලි කිරීමක්
Bohoma pin Obata. Me danuwath kirim walata.
බොහොම ස්තුතියි
Godak vedagath una mata sir ge upades
මේ කෘමි විකර්ශක කොපමණ කාලයක් කල් තබා ගන්න පුලුවන් ද?
Thanks
බොහොම ස්තුතියි
thank you so much🙏
බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි මහතමයා.me hadana කෘමිනාශක kaltiyaganna puluwanda
මේ විඩියෝ එකේ සම්පුර්න්නයෙන්ම තියනවා බොහොම ස්තුතියි
ඔබතුමා භාවිත කරන වර්ගයේ ස්ප්‍රේ බඳුනක් මිලදී ගත හැක්කේ කොහෙන්ද
නිහාල් මතත්මයා මේ පොල් ගස් යට මේ විදිහට වගා කලාම පොල් අතු ගෙඩි වැටෙනකොට වෙන හානිය පාලනය කරන්නේ කොහොමද
go.wadagath dewal kiyala.duna go pin
Mahathmaya wessa wedi kaaleta kohomada krumi kikarshaka yoda ganne.wessata heedila yanawa needa
ඔවු හැකි තරම් පත්‍රවලට යට පැත්ත්ට වදින විදිහට ස්ප්‍රේ කරන්න බෙහෙවින්ම ස්තූතියි
බොහෝම ස්තුතිය .ඔබතුමා ගේ වේලාව අපි වෙනුවෙන් කැප කරලා ප්‍රතිචාර දක්වනවා ට.
Thank you for your very clear explanation 👍🏽
බොහොම ස්තුතියි
Thanks u
බොහොම ස්තුතියි
Mage thakkali vambatu gahe Mal vatenava y Mona ada karanna one vassetath ahuvela pass godak Thai mekete visedumak denne please
මුකුනුවැන්න වගාවේ පනුවන්ට ලුනු සුදු ලුනු නිස්සාරණය හොදයිද.
පුතා sprey කරන මශින් එකේ උඩ කොටස වෙනම ගන්න තියෙනවද වෙලදපලේ
මේක මම ඩරාස් එකෙන් ගෙන්න ගත්තේ බොහොම ස්තුතියි
@@agriculturenihalranasingha මොකක් කියලද ඉල්ලන්නේ
Karunakara goyam message karalwala usha urabona ekata uttarayak denna
කහපාට ඇලෙන උගුල් සකස්කරගන්න බොහොම ස්තුතියි
ඔය වර්ග ටික කොපමන කලක් තියාගන්න පුලුවන්ද මහත්තයා
nissaraka warga dina kiyak thiya ganna puluwanda.thanuka kirimata pera ha thanuka kirimen pasu.
me sadaha upadesak dennako aiyooo
සතියක් එලිමහනේ තියාගන්නප් පුලුවන් සිතකරන්යේ දලා මාසයක් පමන තියාගන්න පුලුවන් බොහොම ස්තුතියි
හදා ගත්ත කෘමිනාශක කොපමණ කාලයක් තියාගන්න පුලුවන්ද
Nihal mahatha watina upades tikak
බොහොම ස්තුතියි
uncle thammel eke text hariyata penne ne poddak loku karanna weyi
..
බොහොම ස්තුතියි
මුකුනුවැන්න වගාවට හොදයිද ඔය කෘමි විකාර්ශක ටික .
කාබනික දියර පොහොර යොදලා ඊට පස්සේ කොම්පෝස්ට් දාලා පස පෙරලුවා ට කමක් නැද්ද
බොහොම ස්තුතියි කමක්නෑ
මුකුනුවැන්න වගාවේ කොල රොල් කරන කෘමියාගේ හානියට ඔය වර්ග ටික හොදයිද මහත්තයා
වගාවක හවසට කෘමි විකර්ශක ගහලා උදේට පින්න හේදෙන්න වතුර දානකොට ඒ බෙහෙත් හේදිලා යනවා ඒකට කමක් නැද්ද.
කමක්නෑ බොහොම ස්තුතියි
බණ්ඩක්කා පැල හැදිලා තියෙනවා .නමුත් ඒවා තාම එක ප්‍රමාණයේ.ඒකට මොකද්ද කරන්න ඕනෙ,
කාබනික දියර පොහොර යොදාගෙන යන්න පැලවලට අගල් 6ක් පමන දුරින් පස මුල්ලුකරලා දැන්න ගහ හැදිලා එනවා එතකොට බොහොම ස්තුතියි
නිහාල් මහත්තයා මං බණ්ඩක්කා හිටවල තියෙන්නෙ හාල් කවර වල.එක කවරයක පැල 4 ගානෙ හැදිල.එයින් ගලවල වෙන එකක හිටවන්න පුළුවන්ද?
පැල දෙකක් ඉතිරිවෙන්න ගලවලා ඉවත්කරන්න ඉවත්කරන පැල සිටවලා බලන්න අද්දැකිමක් ගන්නත් එක්ක බොහොම ස්තුතියි
ස්තුතියි
මහත්තයා මගේ පැශන් වැලක් තියෙනවා තවම ගෙඩි නැහැ
කූකූල් පොහොර දැමිමොත් හරි යයිද
ඔබ තුමා කරන ලද වගාවන් සහා දැනූමි සමිබාරය බෙදාදිම ගැන කියන්න වචන නැ මහත්තයා
තෙරුවන් සරණයි...
බෙහෙවින්ම ස්තූතියි මල් පිපෙනවාද කතාකරන්න 0786974418
@@agriculturenihalranasingha ඔබ වීවේකීව සිටින්නේ මොනවගේ වේලාවකද අවශ්‍ය උනොත් උපදෙසක් ලබාගන්න
වේලිච්ච වැටමාර කොල වල පුස් පැල්ලම් තිබීම නිසා එය වගාවට පොහොරක් ලෙස යෙදීම සුදුසු ද මහත්මයා.
එක ගැටලුවක් නෑ
කෘමි විකර්ෂක වගාවට යොදන්න දවසේ සුදුසුම වෙලාව මොකක්ද?
සවස්කාලයේ 04න් පස්සේ රාත්‍රිකාලයේ වැඩිපුරම කෘමිසතුන්ගේ හානිය තියෙන්නේ බොහොම ස්තුතියි
@@agriculturenihalranasingha ගොඩක් ස්තූතියි
Spray bottle 1 kohenda gaththe? Mila kiyada?
මේක ඩරාස් එකෙන් ගෙන්න ගත්තේ 2500ක් පමන වුනා බෙහෙවින්ම ස්තූතියි
thanuka kirimen pasu 1 dinak bawitha karapu nissarana wargayak ithiri wu wita eya newatha dina 4n h0 sathiyakin bawitha kirima sudusuda.
mata reply dannako ayyooo
සතියක් එලිමහනේ තියාගන්නප් පුලුවන් සිතකරන්යේ දලා මාසයක් පමන තියාගන්න පුලුවන් බොහොම ස්තුතියි
❤🎉❤
Oya wsgawen pela ganna puluwanda?
රේක්ක කරනව වෙනුවට ගංකුකුලන් ඇතිකරන්න පුලුවන්ද පනුවො ටික කන්න
0786974418 ME NUMBER EKATA CALL EKAK GANNA 7.30 PASSE
🙏🙏🙏
බොහොම ස්තුතියි
👍👍👍👍
බොහොම ස්තුතියි
අවුලකපොරා කෘමිය කොහොමද විනාශ කරන්නේ
බොහොම ස්තුතියි th-cam.com/video/_bGTGNUinXI/w-d-xo.html මේ විඩියෝ එක බලන්න
බොහොම ස්තුතියි ඔබතුමාට.නිහාල් මහත්තයා පැල වලට වියලි ගොම දාල ඊට උඩින් ගිනිසීරියා කොල දැම්මට කමක් නැද්ද?
කමක්නෑ පසට යටවෙන විදිහට යොදන්න th-cam.com/video/LSlo8m9vMwo/w-d-xo.html විඩියෝ එක බලන්න th-cam.com/video/LSlo8m9vMwo/w-d-xo.html
ඔව්..අලු පාවිච්චි කරල බලන්න
අයියේ, සළාද පැළ කරන වීඩියෝවක් නැද්ද? මම ගෙදර පැළ කළා ඒත් සාර්ථක ප්‍රතිඵල නෑනේ. උස යනවා විතරයි පඳුරට හැදෙන්නේ නෑ
ඉක්මනින් විඩියෝ එකක් දාන්නම් බොහොම ස්තුතියි
Subscribe karanna kiyala kiyan nathi manussayek mn video 542k baluwa meyage.. supiri to
බොහොම ස්තුතියි
අරගලේ ගැන ඔබතුමා මොකද හිතන්නෙ?
අනිවාර්යෙන්ම මමත් ඔවුන්සමග බොහොම ස්තුතියි
@@agriculturenihalranasingha haiyoooo
ඔය තවාන කොහෙද තියෙන්නේ
කුලියාපිටියේ බොහොම ස්තුතියි
කුලියාපිටිය කොහෙද තියෙන්නේ
🎉❤❤❤❤❤❤❤❤
කොන්ඩිස් ගැහුවොත් කීටයෝ මැරෙන්නත් ද
මට මේ සම්බන්දව අත්දැකිම් නෑ අපි යොදාගන්නේ නෑ බොහොම ස්තුතියි
වැටකොලු වල පලදාව ගන්න කොච්චර කල් යන්න ඕනෙද කරල් හැදුන දවසෙ ඉදන ☺️
මල් පිපිලා දින 14ක් ඇතුලත අස්වැන්න ලබාගන්න පුලුවන් බොහොම ස්තුතියි
Saththu maranna bha appa 🤣
බොහොම ස්තුතියි අනික් ක්‍රම යොදාගන්න කෘමි විකර්සක වර්ග බොහොම ස්තුතියි
Sinhala
බොහොම ස්තුතියි
🥕🥔🍆
බෙහෙවින්ම ස්තූතියි
I p
Thanks