යුරියා නැතිව කාබනික වගාව කරන්නේ කොහොමද How to do organic farming without urea Organic gardening

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ต.ค. 2024

ความคิดเห็น • 22

  • @ravindrakongahawaththa6490
    @ravindrakongahawaththa6490 5 วันที่ผ่านมา

    කාබනික කෘසිකර්මාන්තයට නැඹුරුවී රටේ ජනතාවය යහපත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට හුරු කිරීම වෙනුවෙන් ඔබගේ වටිනා කාලය මිඩංගු කිරීම වෙනුවෙන් ඔබට ගොඩක් පිං .

  • @darshanidilrukshi1555
    @darshanidilrukshi1555 2 หลายเดือนก่อน +3

    කසුන් මහත්මයා ඔබ තුමාට තේවගාව සම්බන්ද දැනුම ක් තියෙනවා නම් ඉදිරි පත් කරන්න කො.මොකද මගෙ වගාවෙන් මාසෙට ආදායම හාරදහකට අඩුයි .හැබැයි වල් කොටන්න හත්දහකට වැඩිය යනවා එකවතාවකට පඩි ගෙවන්න .මම පොලවට වසක් එකතු කරන්න කැමති නැහැ.නැත්නම් වල්බෙහෙත් ගහන්න පොඩි ගානයි යන්නෙ.ඒක හදවතට එකගව කරන්න බැහැ.

  • @SunilPathirathna-z3f
    @SunilPathirathna-z3f หลายเดือนก่อน

    ඇත්තටම ඉතාම වැදගත් වැඩ සටහනක්.

  • @LAHUERTITADEGUILLE
    @LAHUERTITADEGUILLE 21 วันที่ผ่านมา

    Hola exelente tú buen trabajo 👌 me gustó un fuerte abrazo y le deseo éxitos siempre mi 👍 se lo dejé y mi visita desde LA HUERTITA DE GUILLE 🌱

  • @NuwanPrasad-h7q
    @NuwanPrasad-h7q 2 หลายเดือนก่อน

    නිහාල් මහත්තය හරිම හිත හොඳ කෙනෙක්..🙏

  • @slvillageboy8622
    @slvillageboy8622 2 หลายเดือนก่อน +1

    1st comment 😍😍😍 දවසක මම එනවා අනිවාර්යෙන්ම දවස් කිහිපයක් ඉදල පුහුණුවක් ගන්න . මම දැනට 75 % කාබනිකව වගා කරන්නේ... මට 100 % ම කාබනිකව කරන්න ඉගෙන ගන්න ඕනි

  • @RuwanPrasanna-t6w
    @RuwanPrasanna-t6w 10 วันที่ผ่านมา

    Mhathya kabanika pohora dala hadana elawalu ganna puluwanda apata

  • @rizvikaleel569
    @rizvikaleel569 2 หลายเดือนก่อน

    matath asai ❤egena ganna mama gedara podiyata potvala hitavala thiyenava harima sathutui

  • @SethsuwaNaturals
    @SethsuwaNaturals 2 หลายเดือนก่อน +1

    රසායනික සහ කාබනික ආකාරයට මිරිස් හැදුවොත් අස්වැන්නේ වෙනස පරීක්ෂා කරල තියෙනවද

  • @pradeepwasantha9565
    @pradeepwasantha9565 2 หลายเดือนก่อน +1

    Nihall mahaththaya rathnapure aela batu wagawa karanna puluwanada.mata dena ganna mata pehedili karanna puluwanda.

  • @shinestar1589
    @shinestar1589 2 หลายเดือนก่อน +2

    නිහාල් මහත්තය හරි අවංක කෙනෙක් එයා කිසිම රහසක් නැතිව හැමදේම කියලා දෙනවා. පුදුම හොද ගතිගුණයක් තියෙන්නේ හැමෝටම නෑනේ සාමාන්‍ය යෙන්. ඕන තරම් වගා සම්බන්ද ව වීඩියෝ බලලා තියනවා හැම කෙනාගේම. ඒත් නිහාල් මහත්තය එහෙම නෑ වැඩි වැඩ නැතිව සාමාන්‍ය විදියට හැමදේම නිවැරදි ව කියලා දෙනවා. බුදුසරණයි හරිම යන්න ඕන.

  • @ravindrakongahawaththa6490
    @ravindrakongahawaththa6490 6 วันที่ผ่านมา

    Great 👍

  • @pushpakanthi922
    @pushpakanthi922 13 วันที่ผ่านมา

    Nihal ayye thakkali gaswala okkoma kola dalu malakada pata wela. Mokada Ehema wenne. Mokada karanne.

  • @sakiladilshan6690
    @sakiladilshan6690 2 หลายเดือนก่อน

    තෙත සහිත පසක් නයි මිරිස් වගාව සදහා සුදුසු පසක් විදියට සකසා ගන්නේ කෙසේද

  • @damayanthabandara9719
    @damayanthabandara9719 2 หลายเดือนก่อน

    සුපිරි ජයවේවා

  • @shanejayasekara2965
    @shanejayasekara2965 2 หลายเดือนก่อน

    Budusarany jayawewa ❤❤❤

  • @SunilPathirathna-z3f
    @SunilPathirathna-z3f หลายเดือนก่อน

    කොහොමද සම්බන්ද වෙන්නේ.

  • @tharangaedirimanna956
    @tharangaedirimanna956 2 หลายเดือนก่อน

    Vermi compost oni Aya kiyanna

  • @shinestar1589
    @shinestar1589 2 หลายเดือนก่อน

    මුදල් ගත්ත ත් කමක් නෑ අනිවාර්යෙන් එනවා.. ඔය මහත්වරු 3 න් දෙනාටම බුදුසරණයි සියලු දෙවි රැකවරණය යි. දැන් රට ඉන්නේ අපි අනිවාර්යෙන් එනවා මහත්තය. අපි හරි ආසයි කාබනික වගාවට මට සලාද පැල ටිකක් හදා ගන්න කරවිල ගෙඩි ගන්න විදිය ඉගන ගන්න ඕන. අනේ සර් අනිවාර්යෙන් එනවා මුදල් ගන්න ඔයාලගේ මහන්සි යට.එළවලු වැල් ඕන තරම් තියනවා මල් ගොඩක් හැදෙනවා. චුටි ගෙඩි පොඩිත් එනවා පස්සේ අනේ දවස් කිහිපයක් යනකොට කහ පාට වෙලා හැලෙනවා මේ මන් ඉන්න ගෙදර මන් ඉන්දල තියෙන්නේ එයාල හරි ආසයි ගෙඩි හැදෙනවා බලන්න. අනේ ආසාවට ගෙඩියක් හැදෙන්නේ නෑ.

  • @raymondbasil6691
    @raymondbasil6691 2 หลายเดือนก่อน +2

    වවන්නෝ දිනවන 🏋️🤼🙏🥰

  • @stephanbakelmun148
    @stephanbakelmun148 2 หลายเดือนก่อน

    කසුන් මහත්තයා අනේ ඔබතුමා රට නම් යන්න එපා