Episode 57 කෘමි විකර්ෂකයක් දිලීර නාශකයක් බැක්ටීරියා නාශකයක් ප්‍රතිජීවකයක් | All in one Solution.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น • 526

  • @Induwaramg
    @Induwaramg 2 ปีที่แล้ว +12

    ගොඩක් වටිනවා මේක. ආවරණය නොකර මොණරු විකර්ශණය කරන විදියකුත් කියලාදෙන්න.. මොනව හිටෙව්වත් මොණරු ඇවිත් කාල යනවා..

    • @isiwaraya
      @isiwaraya  2 ปีที่แล้ว

      එහි අත්හදා බැලීම් යනවා. ඉදිරියේදී දැන ගන්නට හැකි වේවි.

    • @dmranaweera5216
      @dmranaweera5216 2 ปีที่แล้ว

      යෝගටි ගත්තාට කමක් නැද්ද

    • @isiwaraya
      @isiwaraya  2 ปีที่แล้ว

      @@dmranaweera5216 කල්තබා ගැනීමේ රසායන භාවිත නොකළ ඒවා ගන්න. මාසයක් කල් තියාගන්න පුලුවන් යෝගට් භාවිතා කළහොත් සාර්ථකත්වය අඩු වෙන්න පුලුවන්.

    • @HareshSumedha
      @HareshSumedha 8 หลายเดือนก่อน

      වටේම තියෙන තැන නූල් අදින්න එතකොට එන්නේ නෑ මටත් මල වදයක් වුණා ගස් තියෙන තැන්වල

  • @SiyasaraMusicRoom3435
    @SiyasaraMusicRoom3435 3 ปีที่แล้ว +6

    ඉතාමත් පැහැදිලි ඉදිරිපත් කිරීමක් . බොහොම ස්තූතියි අයියා

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว

      ඔබටත් බොහොම ස්තූතියි, මල්ලි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!

  • @mojonewslk
    @mojonewslk 3 ปีที่แล้ว +3

    ඉතාමත් පැහැදිලි ඉදිරිපත් කිරීමක් . බොහොම ස්තූතියි.

    • @isiwaraya
      @isiwaraya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!

  • @amalperera3074
    @amalperera3074 2 ปีที่แล้ว +4

    ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි

    • @isiwaraya
      @isiwaraya  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @serisaranna
    @serisaranna 2 ปีที่แล้ว +4

    ගොඩක් වටිනවා අයියා විඩියො එක 😊💙

    • @isiwaraya
      @isiwaraya  2 ปีที่แล้ว

      ගොඩක්ම ස්තූතියි මල්ලි.

    • @sldefender3299
      @sldefender3299 27 วันที่ผ่านมา

      💪

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 3 ปีที่แล้ว +5

    බොහෝම වැදගත් වීඩියෝ එකක් වාසනාවන්ත සුභ දවසක් වේවා

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!

  • @watskeeper5912
    @watskeeper5912 8 หลายเดือนก่อน +2

    බොහොම ස්තූතියි එම වැඩසටහනට

    • @isiwaraya
      @isiwaraya  8 หลายเดือนก่อน

      සාමාන්‍යයෙන් පිළිගන්නවා

  • @asi19711
    @asi19711 3 ปีที่แล้ว +6

    Thanks for clear explaining. Can I use for Turmeric plants, if yes, what is the suitable age of plants its need to spray? and how frequency between next spraying, Thanks.

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว +1

      Yes you can. use after 15 days.

  • @bntoursing
    @bntoursing 3 ปีที่แล้ว +6

    This video very important for our farmers.excellent sharing my dear brother thanks 🙏

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว +1

      Most welcome

    • @nadeesharushanthi9835
      @nadeesharushanthi9835 2 ปีที่แล้ว

    • @deshandeshan2638
      @deshandeshan2638 2 ปีที่แล้ว

      Gedarakata oyaa ගොඩ aka. ඉතුරු ටික lipe තියලා පෙරළා ගත්තොත් නරකම නෑනේ

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u ปีที่แล้ว

      ​@@isiwarayaපාටිවලට කලවම් කරල පාවිච්චි කරන්න බැරිද? ඇල්කොහොල් ප්‍රමාණය වැඩි කරගන්න බැරිද?

  • @jayanthasugath205
    @jayanthasugath205 2 ปีที่แล้ว +2

    ඔබතුමාට ගොඩක් පිං මේවගේ වියදම් අඩු පලිබෝධ නාෂක ගොවි ජනයාට කියා දෙනවට.
    මට කරැනාකරල කියනවද මෙම බෙහෙත මිරිස් ,මාඵු මිරිස් ,වැටකොලු , කරවිල සහ මෑ කරල් වැනි බෝග වලට සුදුසුයිද කියා.
    ස්තූතියි .
    තෙරැවණ් සරණයි .

    • @isiwaraya
      @isiwaraya  2 ปีที่แล้ว +1

      ඕනෑම බෝගයකට යොදන්න පුලුවන්

    • @jayanthasugath205
      @jayanthasugath205 2 ปีที่แล้ว +2

      බොහොම ස්තූතියි 🙏

  • @mahumoodriswan6280
    @mahumoodriswan6280 ปีที่แล้ว +1

    Very useful video thanks can I use for rose plant

    • @isiwaraya
      @isiwaraya  ปีที่แล้ว

      ඔව් භාවිතා කරන්න පුලුවන්.

  • @imhopetv
    @imhopetv 3 ปีที่แล้ว +1

    Gud evening your new friend from Philippines sending u support. Nice vedio

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว

      Thanks and welcome

  • @jengeo6774
    @jengeo6774 10 หลายเดือนก่อน +1

    ඉතා හොඳ වීඩියෝවක්. මට ප්රශ්ණයක් තියෙනවා. ඔබ කිව්වා මේක සමහර බෝගවලට බලපානවා කියලා. අපට බහු භෝග තිබේ නම්. මෙය භාවිතා කරන්නේ කෙසේද?... ප්‍රායෝගිකව අපට සෑම ශාකයක්ම පරීක්ෂා කළ නොහැක

    • @isiwaraya
      @isiwaraya  10 หลายเดือนก่อน

      වගාවට යොදන්න කලින් තනුක කරලා ටිකක් යොදා බලන එක තමයි කළ හැකි වන්නේ.. බොහෝ විට ගැටලු ඇති වන්නේ නැහැ.

  • @SOFRATV
    @SOFRATV 3 ปีที่แล้ว +2

    Like 👍Hello nice video full izledim super ❤️😍

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว

      Thank you so much'

  • @jeevanthigautamadasa4278
    @jeevanthigautamadasa4278 ปีที่แล้ว +2

    Very useful information 🙏🏻

  • @priyanthapremathilaka2213
    @priyanthapremathilaka2213 8 หลายเดือนก่อน +1

    ඇත්තෙන්ම ගොඩාක් වටිනවා. මිරිස් හිටු මැරීමට ප්‍රථිකාරයක් කියනවද

    • @isiwaraya
      @isiwaraya  8 หลายเดือนก่อน

      අපේ අලුත්ම වීඩියෝ එකක් ඇති, කිරි භාවිතය පිළිබඳ එය බලන්න. රෝගී ශාක ඉවත් කර යොදන්න

  • @kshitijaya2509
    @kshitijaya2509 3 ปีที่แล้ว +2

    ගොඩාක් වටිනවා පැහැදිලි කිරීම .ගොඩාක් ප්‍රයොජනවත් .ස්තුතියි .සුබ රාත්‍රියක් .

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว

      බොහොම ස්තූතයි.

  • @NalindaSadaruwan-w8l
    @NalindaSadaruwan-w8l 2 หลายเดือนก่อน +1

    Sar mage mea wagaeak teyanawa Dena 28 weras arka bo wela teyenne me bheta hodaeda

    • @isiwaraya
      @isiwaraya  2 หลายเดือนก่อน

      වෛරස් හැදෙන එක පාලනය කර ගන්න පුලුවන්. හැබැයි වෛරස් හැදුන ඒවාට යෙදීමෙන් ප්‍රථපල ලැබෙතැයි හිතන්න අමාරුයි.

  • @TuanNizam-y1k
    @TuanNizam-y1k ปีที่แล้ว +1

    Please advice how to keep rodents n porcupines away from harming plants thank to u

    • @isiwaraya
      @isiwaraya  ปีที่แล้ว

      You can use some traps

  • @maleeekanayake5548
    @maleeekanayake5548 2 หลายเดือนก่อน +1

    කොතරම් කාලයක් තියාගන්න හැකිද.?පොඩි වගාවක්නම් ඔය අනුපාත අඩුජරලා හදාගන්න හැකිනෙ 👌👌

    • @isiwaraya
      @isiwaraya  2 หลายเดือนก่อน

      සාදාගත් වහාම යෙදීම වඩාත් සුදුසුයි. හදලා දින 07ක් තියාගන්න පුලුවන්.

  • @okieasmr
    @okieasmr 3 ปีที่แล้ว +1

    2nd like dear friend watching now 💕

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว

      Thanks for coming

  • @onamakemakcooking7187
    @onamakemakcooking7187 3 ปีที่แล้ว +5

    ගොඩාක් වටින වීඩියෝ එකක් ..ස්තුතියි ඔබ තුමාට👍👍👍

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!

  • @chamikajeewantha4925
    @chamikajeewantha4925 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා බොහොම ස්තුතියි

    • @isiwaraya
      @isiwaraya  ปีที่แล้ว

      ඔබටත්, බොහොම ස්තූතියි

  • @lakshithavlogs
    @lakshithavlogs 3 ปีที่แล้ว +1

    ada kaleta godak watina ekak

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!

  • @ajithpathirana1271
    @ajithpathirana1271 ปีที่แล้ว +1

    Mahathtaya mage masa 6 pamana pol playak tiyanawa eke mula laga saha pol bijaye weyo innawa monada karanna puluwa. Stuti...

    • @isiwaraya
      @isiwaraya  ปีที่แล้ว +1

      හබරල අලයක් අරගෙන පෙති ගසා ලුණු සමග කොටා විසුරුවා හරින්න

  • @ramiyaramiya7691
    @ramiyaramiya7691 3 ปีที่แล้ว +2

    ගොඩක් වටිනා වැඩ සටහනක් ස්තුතියි

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว

      ඔබට බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!

  • @bayiscopesrilanka4994
    @bayiscopesrilanka4994 3 ปีที่แล้ว +1

    නියමයි විඩියෝ එක ඔන්න 🍎 අපේ උපරිම සහයෝගයත් කැමැත්තත් අරගෙන ආවා පස්සේ වෙලාවක අපේ පැත්තෙ එන්න ජය වේවා තෙරුවන් සරණයි

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!

    • @sumanawathi9993
      @sumanawathi9993 2 ปีที่แล้ว +1

      Kiyalathanatathankyou

    • @bayiscopesrilanka4994
      @bayiscopesrilanka4994 2 ปีที่แล้ว

      👍👍👍👍👍👍👍👍

  • @ranjankumara1527
    @ranjankumara1527 2 หลายเดือนก่อน +1

    Litari 16 tankiyakata meken litari kiyak danna oneda

    • @isiwaraya
      @isiwaraya  2 หลายเดือนก่อน

      වීඩියෝවේ සවිස්තරව ඇති.

  • @thedarkknightslg
    @thedarkknightslg 3 ปีที่แล้ว +3

    සොයමින් සිටි දැනුම ලැබුණා ස්තුතියි

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว

      ඔබගේ අදහස් දැක්වීමට බොහෝම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!

  • @NilupaSuranjith-d7z
    @NilupaSuranjith-d7z 11 หลายเดือนก่อน +1

    Godak hoda pehadili kireemak thank you

    • @isiwaraya
      @isiwaraya  11 หลายเดือนก่อน

      Welcome 😊

  • @SleepyDessert-fy3yc
    @SleepyDessert-fy3yc 11 หลายเดือนก่อน +2

    Thanks goodluck

    • @isiwaraya
      @isiwaraya  11 หลายเดือนก่อน

      Your welcome

  • @CookwithChandi
    @CookwithChandi 3 ปีที่แล้ว +4

    what an amazing solution ,,,keep it up and introduce many more .. waiting for the next.

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว

      Thank you, I will

  • @sugathjayalath8410
    @sugathjayalath8410 3 ปีที่แล้ว +1

    Wanija wagawedi pelayak hitawanna issella pasa jeewanuharanaya karaganne kohomada?

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว

      කාබනික වගාවක් කරනවා නම් පස ජීවානුහරණය කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. කළ යුතු වන්නේ මෙවැනි ක්‍රමවේද භාවිතා කර හිතකර ක්ෂුද්‍රජීවී ගහණය වැඩි කර ගන්න එක. එවිට අහිතරක අයට වගාවට හානිකරන්න තියෙන අවස්ථාව නැති වෙනවා.

  • @NalinaPriyadarshani
    @NalinaPriyadarshani หลายเดือนก่อน +1

    Vi kaha wela pulli pulli wage hadila akata hodaida

    • @isiwaraya
      @isiwaraya  หลายเดือนก่อน

      ඉහල ප්‍රතිඵල ලබන්න නම් බෝගයක මුල් අදියරේ සිට යොදන එක තමා වඩාත් සුදුසු.

  • @slkumudu7427
    @slkumudu7427 3 ปีที่แล้ว +2

    මමත් ආවා ඉතාමත් හොඳියි වට්නා video එකක් ජය වේවා තෙරැවන් සරනයි සුභ දවසක් 👍👍😍😍

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි!

  • @siyalla5109
    @siyalla5109 3 ปีที่แล้ว +2

    සුපිරියි...
    ඔන්න මමත් 🍎 දුන්නා.
    අපේ පැත්තෙත් හැකිනම් එන්න.
    පැය 24 කින් පස්සෙ.

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว +1

      හොඳයි. බොහෝම ස්තූතියි. 🍎 ගෝනියක් අරන් එනවා.

  • @SiyasaraMusicRoom3435
    @SiyasaraMusicRoom3435 3 ปีที่แล้ว +3

    Very important video brother .

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว

      Many many thanks

  • @numuthuvimarshanie5198
    @numuthuvimarshanie5198 3 ปีที่แล้ว +1

    orchid wagawedi meya sudusu wewida? bohoma sthuthiyi

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว +1

      මේකෙන් කරන්නේ ශාකයට හිතකර ක්ෂුද්‍රජීවී ගහණය වැඩි කරලා අහිතකර අය ඉවත් කරන එක. මම ඕකිඩ් වලට අත්හදා බලා නැහැ. ඒ වුනත් යොදන්න පුලුවයන්.

  • @thusaradasanayaka3885
    @thusaradasanayaka3885 7 หลายเดือนก่อน +1

    Loku pramanayak hada gannawanam pramana sadahan karanna puluwanda mahathmaya

    • @isiwaraya
      @isiwaraya  7 หลายเดือนก่อน +1

      අවශ්‍ය ප්‍රමාණය ගුණනය කරලා ගන්න. පළමුව අත්හදා අත්දැකීම් එකතු කර ගන්න.

  • @shanushanu-hm2qv
    @shanushanu-hm2qv 3 ปีที่แล้ว +1

    budusarani watinwa. meka nuwara elyata hodaida. watura lit 200 ta komada parimanya. . meke vidyamka pasubima mokakda ...

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว +1

      misranaya 1:10y. wathura lit 200ta 20y. vidyathmaka pasubima mehi adanguwana hithakara ksudrajeeween rogakaraka walata erehiwa katayuthu karanawa.

    • @shanushanu-hm2qv
      @shanushanu-hm2qv 3 ปีที่แล้ว

      budusarani tumata

  • @pahalagamavitharamalagepra5429
    @pahalagamavitharamalagepra5429 3 ปีที่แล้ว +1

    Godak vatinawa video eka thak you friend

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @kanchananawarathna2511
    @kanchananawarathna2511 2 ปีที่แล้ว +1

    වටිනා විඩියෝ එකක් ස්තුති ඔබට 🙏

    • @isiwaraya
      @isiwaraya  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

    • @nandanidvn7899
      @nandanidvn7899 ปีที่แล้ว

      Wambatu gasa mula sitina weyan nethi karanne kohomada

  • @ritaadikarama2464
    @ritaadikarama2464 3 ปีที่แล้ว +2

    මේ ක කොල. කොඩ වෙනවාටතා හොඳ යි ද?

  • @malkanthipdr8384
    @malkanthipdr8384 3 ปีที่แล้ว +3

    ඉතාමත් වැදගත් බෙහෙවින් ස්තුතියි

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!

  • @isankamaduwanthi5214
    @isankamaduwanthi5214 2 ปีที่แล้ว +1

    Samahara aya yogurt vitharak diya karala anthuriyum walata danawa aka sarthakada

    • @isiwaraya
      @isiwaraya  2 ปีที่แล้ว

      නියමිත පරිදි හදා ගන්න ඕන.

    • @isankamaduwanthi5214
      @isankamaduwanthi5214 2 ปีที่แล้ว

      @@isiwaraya A kiwwe yogurt vitharak madida

    • @isiwaraya
      @isiwaraya  2 ปีที่แล้ว

      ඔව්

  • @slagallery
    @slagallery 3 ปีที่แล้ว +1

    supiri watina wadak hode aiye

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!

  • @sujeewapriyanthi9247
    @sujeewapriyanthi9247 2 ปีที่แล้ว +1

    Mema drawanaya dina 15k thiyaganna puluwan kiwwane.ethakotA api paleta spray karanna ona dawas keeyen keeyatada. ?anith prashne thamai meka durgandaya enawada . Mama colaba slab eke wAgawa karanne.ahala pahala gewal walata ganda awoth eka hari nAhane ekI..pls pilithurk labadenna...

    • @isiwaraya
      @isiwaraya  2 ปีที่แล้ว

      දින 7කට වගේ වතාවක් යොදන්න. මෙහි ගන්ධයක් තියෙනවා. හැබැයි දැඩි දුඝදක් නම් නැහැ. ටිකක් හදලා ⁣බලන්න.

  • @jayanirupasinghe7486
    @jayanirupasinghe7486 2 ปีที่แล้ว +1

    Kochchara kal thiya ganna puluwanda

    • @isiwaraya
      @isiwaraya  2 ปีที่แล้ว

      උපරිම දින 14යි

  • @chamindapoddalamarage7457
    @chamindapoddalamarage7457 3 ปีที่แล้ว +2

    Gahala balanna patta gadai.gedara ewata gahanna beri wei.

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว +1

      එච්චර අප්‍රසන්න ගඳක් එන්නේ නැහැ.

  • @puspakumara5865
    @puspakumara5865 2 ปีที่แล้ว +1

    Mama NALANI WADAGATHMA VIDIO EKAK EKA GALEN KURULLO OKKOMA BIMA NEDA ILL MASSA NAM KARADARAYAK MOKAKDA KARANNA ONA OBATHUMATA GODAK PIN ISIWARAYATA JAYA

    • @isiwaraya
      @isiwaraya  2 ปีที่แล้ว

      ඉල්මැස්සාගේ හානියට ආවරණ යෙදීමත් කෘමි විකර්ෂක යෙදීමත් කරන්න පුලුවන්. ඒ වගේම වගාව පැල කාලෙදිම මැස්සන් උගුලකට අල්ලා සුළගේ උඩු පැත්තට උපරිම දුරක් ගෙන ගොස් අතහරින්න පුලුවන්. එවිට පාලනය කරගත හැකියි.

  • @kasungayashantha6506
    @kasungayashantha6506 3 ปีที่แล้ว +1

    Mudawapu Kiri wenuwata yoget wage demmoth hodada

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว +1

      යෝගට් දැම්මට කමක් නැහැ. යෝගට් වලත් අදාල බැක්ටීරියාව තියෙනවා. කෙසේවෙතත් කිරිපිටි වලින් සකසන ලද සහ කල්ලබාගැනීමේ ද්‍රව්‍ය එක්කළ යෝගට් භාවිතා නොකළ යුතුයි.

    • @kasungayashantha6506
      @kasungayashantha6506 3 ปีที่แล้ว

      @@isiwaraya thank you 👍

  • @elakolla4369
    @elakolla4369 2 ปีที่แล้ว +1

    Bulath wagawata damanna hodaida?

    • @isiwaraya
      @isiwaraya  2 ปีที่แล้ว +1

      බුලත් වගාවට අත්හදා බලා නැහැ. මෙහි කෘමි විකර්ෂණ ගුණය, ප්‍රතිශක්තිකරණය, දිලීර මර්ධන ගුණය තියෙනවා. ඕනෑම ශාකයකට යෙදිය හැකියි. වැලක කොටසකට යොදා අත්හදා බලන්න. ප්‍රත්පල අපටත් කියන්න.

  • @slselling8006
    @slselling8006 2 ปีที่แล้ว

    Mula sitama wagawata yeduwoth kola koda wim wage anikuth roga haden nathi weida

    • @isiwaraya
      @isiwaraya  2 ปีที่แล้ว

      පාලනය කර ගන්න පුලුවන්. මිරිස් ගේ බෝග වල කොල කොඩ වීමට යොදන එකක වීඩියෝ එකක් ඇති. මේක යොදන අතර ඒකත් යොදන්න.

  • @BinuraAloka-fe4vk
    @BinuraAloka-fe4vk 2 หลายเดือนก่อน +2

    ඕකෙන් පෙරල ඉතිරි වෙන ටික අපට මුහුන් විදිහට ගන්න බැරිද ?

    • @isiwaraya
      @isiwaraya  2 หลายเดือนก่อน +1

      අත්හදා බලා නැහැ

  • @erabaduvillage6105
    @erabaduvillage6105 3 ปีที่แล้ว +2

    නියමයි නියමයි ඔබට ජය ..

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว

      ඔබට බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!

  • @tharakapasindu9897
    @tharakapasindu9897 2 ปีที่แล้ว +1

    Mame oka vathura litarayakata hadana vidiha kiyannako

    • @isiwaraya
      @isiwaraya  2 ปีที่แล้ว

      හොඳයි මම කියා දෙන්නම්.

  • @readytoknow
    @readytoknow ปีที่แล้ว +1

    Useful information

  • @bluenaturesl7684
    @bluenaturesl7684 3 ปีที่แล้ว +1

    Onna mama awa.ape patta anna

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว

      බොහොම හොඳයි. අනිවාර්යයෙන්ම. බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!

  • @anulaasela6672
    @anulaasela6672 10 หลายเดือนก่อน +1

    Kubure enna saththunta behethak nedda mahaththaya

    • @anulaasela6672
      @anulaasela6672 10 หลายเดือนก่อน +1

      Idawantath behethak thiyenawada?

    • @isiwaraya
      @isiwaraya  10 หลายเดือนก่อน

      තේරුනේ නැහැ

    • @isiwaraya
      @isiwaraya  10 หลายเดือนก่อน

      මොන වගේසතුන්ද

    • @anulaasela6672
      @anulaasela6672 10 หลายเดือนก่อน +1

      SAmawenna mahaththaya Kridewanta behethak nedda ?

    • @isiwaraya
      @isiwaraya  10 หลายเดือนก่อน

      කාල වේලා ඇතිව මෙය කලින්ම යොදන්න පුුවන්

  • @Binari1996
    @Binari1996 3 ปีที่แล้ว +1

    Video eka niyamai.
    Jaya wewa !

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!

  • @kadawathasaddhaseela647
    @kadawathasaddhaseela647 2 ปีที่แล้ว +1

    mudawapu kiri wenuwata yogat danna barida

    • @isiwaraya
      @isiwaraya  2 ปีที่แล้ว

      ගැටලුවක් නැහැ

  • @EasySwimwithSam
    @EasySwimwithSam 3 ปีที่แล้ว +1

    Wonderful sharing

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว

      Thank you so much 🙂

  • @saranimadhubashini5605
    @saranimadhubashini5605 10 หลายเดือนก่อน +1

    මේකට පිසු බත් නැතිව සහල් ගන්න පුලුවන් නේද එතකොට කල් තියා ගන්නකාල සීමාව වැඩි කර ගන්න පුල්වන් නේද

    • @isiwaraya
      @isiwaraya  10 หลายเดือนก่อน

      සාර්ථක වෙන්න නම්පිසූ බත් ගන්න ඕන

  • @lahiruweerakkodi3524
    @lahiruweerakkodi3524 2 ปีที่แล้ว +1

    Goyam walata hoda nedda ayya.

    • @isiwaraya
      @isiwaraya  2 ปีที่แล้ว +1

      ඕනම එකකට ඔට්ටුයි

  • @samapathjayadewa5509
    @samapathjayadewa5509 3 ปีที่แล้ว +1

    Pol kuruminiyata beheth nadda

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว

      පොල්කුරුමිණියා වගාවකට එන්නේ එයාගේ වර්ගියා බෝ කරන්න. වත්ත පිරිසිදුව තබා ගැනීම, දිරන ද්‍රව්‍ය මතුපිට නොතැබීම, හානිවූ ශාක ඉවත් කිරීම, පොල්ගස් වල පලුුදුවී සිදු නොවීමට වගබලා ගැනීම තුළින් මෙය පාලනය කර ගන්න පුළුවන්. දිනෙන් දින ජයෙන් ජයම වේවා!

  • @Che3DBuddy
    @Che3DBuddy 3 ปีที่แล้ว +1

    Good sharing.

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว

      Thanks for visiting

  • @dinithsriyan4445
    @dinithsriyan4445 3 ปีที่แล้ว +2

    කහ වගාවට ඉසින්න හොද කෘශි රසායනයක් කියන්නකො

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว

      කුමක් සඳහාද

    • @dinithsriyan4445
      @dinithsriyan4445 3 ปีที่แล้ว +1

      කහ වගාව සරු වෙන්න,කොල වල දිලීර රොග වලට,ගෙදරදී හදා ගන්න පුලුවන් දියරයක් කියන්න,මාලු ටොනික් එක හොදද් කහ ගස් වලට පොරක් විදිහට දන්න,මාස 5හ පැනපු බදුන් කහ වහ ගස් වලට

  • @asports99
    @asports99 2 ปีที่แล้ว +1

    Eka bonna ganna baida mahattaya? after 15 days

    • @isiwaraya
      @isiwaraya  2 ปีที่แล้ว +1

      බොන්න නම් බැහැ. ටිකක් ගඳයි.

  • @malasubasinghe9904
    @malasubasinghe9904 3 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබට මෙය උදේද් හවසද spray කරන්න ඕන?

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว

      දැඩි හිරු රශ්මිය නොමැති පාන්දර හෝ හවස යොදන්න.

  • @prasannajjayaweerap5280
    @prasannajjayaweerap5280 ปีที่แล้ว +1

    මෙය කොපමණ කාලයක් කල්තබාගෙන බාවිතා කල හැකිද

    • @isiwaraya
      @isiwaraya  ปีที่แล้ว +1

      දින 14 උපරිම. හදලා ගත්ත ගමන් යොදන එක තම වඩාත් සාර්ථක

  • @sanduiphone7165
    @sanduiphone7165 2 ปีที่แล้ว +1

    Mekata Highland curd eka use karanna puluwanda

    • @isiwaraya
      @isiwaraya  2 ปีที่แล้ว

      කල්තබා ගැනීමේ රසායන නොයෙදූ එකක් ඵාවිතා කළ හැකියි.

  • @douglassanjeewa3449
    @douglassanjeewa3449 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි,මෙයයි සේවුවේ

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว

      ඔයාටත් බොහොම ස්තූතිය. දිනෙන් දින ජයෙන් ජයම වේවා!

  • @dineshsanjaya1611
    @dineshsanjaya1611 2 ปีที่แล้ว +1

    තිබ්බටු වගාවේ මල් සත්තු මල් විනාශ කරල ගෛඩි නෑ ඒකට මොනවද යොදන්න හොද කියන්න පුළුවන්ද

    • @isiwaraya
      @isiwaraya  2 ปีที่แล้ว

      කොහොඹ නිස්සාරකය සමග මාරුවට මේක යොදන්න

  • @rumeshsampath8423
    @rumeshsampath8423 3 ปีที่แล้ว +1

    Kola kalu pata wenwa ledkda ekaa

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว

      mokakda sakaya

  • @wasanaboxing
    @wasanaboxing 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි හැමදාම වැදගත් වීඩියෝ එකක් බලන්න දෙනවාට❤

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!

  • @momsumayavulag1879
    @momsumayavulag1879 3 ปีที่แล้ว +2

    Wow vriy nice ♥️♥️♥️♥️💐💐👌👌

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!

  • @nuwanchathurangab.kulaseka3635
    @nuwanchathurangab.kulaseka3635 2 ปีที่แล้ว +1

    Me muhuma nawatha nawatha bawitha karann puluwan da..?

    • @isiwaraya
      @isiwaraya  2 ปีที่แล้ว

      අලුතින් හදාගෙන යොදන්න

  • @chathuranga651
    @chathuranga651 8 หลายเดือนก่อน +1

    තක්කාලි හිටු මැරීමේ රෝගයට ප්‍රතිකාර තියෙනවද... දවස් 5කින් කොටුවට ගියේ බාගෙට බාගයක්ම හිටු මැරිලා..

    • @isiwaraya
      @isiwaraya  8 หลายเดือนก่อน

      . මේ සඳහ අපේ අලුත් වීඩියෝවක පිළියමක් ඇති. අත්හදා බලන්න. හැබැයි රෝග එන්න කලින් තමයි වඩාත් ප්‍රතිඵලදායක.
      පසේ දිලීරය ඇති. ටික කාලයකට එම භූමියෙේ එම කුලයේ භෝග නොවවන එක තමා හොඳ

  • @buddikahasi6852
    @buddikahasi6852 3 ปีที่แล้ว +1

    Meka hadala kochchara kal thiyaganna puluwanda

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว

      හොඳම ක්‍රියාකාරිත්වය දින 15 යි. මාසයක් පමණ තියා ගන්න පුළුවන්.

  • @lahiruavishka5983
    @lahiruavishka5983 3 ปีที่แล้ว +1

    Meka dina 7k unata passe. Onatharam kalayak thiya ganna puluwanda.

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว

      බොහෝ කාලයක් තියාගන්න බැහැ. උපරිම මාසයයි. නිෂ්පාදනයෙන් පස්සේ දින 15ක් තමයි හොඳ ක්‍රියාකාරිත්වය තියෙන්නේ. (දින 07 පහු වුනාට පස්සේ)

  • @Monamagulakda
    @Monamagulakda 2 ปีที่แล้ว +1

    අවුලකපෝරගෙන් වදේ .මේක හරි යයිද, සබන් දුම් කොල කොහොඹ හරියන්නෑ

    • @isiwaraya
      @isiwaraya  2 ปีที่แล้ว

      කෘමි විකර්ෂක යොදන විට මුල් අවධියේ සිට යොදන්න ඕන. එවිට හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්.

  • @lucinhacasaecozinha268
    @lucinhacasaecozinha268 3 ปีที่แล้ว +2

    43 like. Gostei muito.

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว

      Thank you so much

  • @sandaruwanasp87320
    @sandaruwanasp87320 9 หลายเดือนก่อน +1

    ස්තූතියි ...

    • @isiwaraya
      @isiwaraya  9 หลายเดือนก่อน

      සාදරයෙන් පිළිගන්නවා

  • @buddhi197
    @buddhi197 2 ปีที่แล้ว +3

    මේ දියරය කල් තබා ගැනීමට යෙදිය හැකි අමතර දේවල් තියෙනවද මහත්මයා ?

    • @isiwaraya
      @isiwaraya  2 ปีที่แล้ว

      අමතර දේවල් නැහැ. දින 15ක් තියාගන්න පුලුවන් .

    • @harshanabeyrathne3648
      @harshanabeyrathne3648 2 ปีที่แล้ว

      Mata ikmanata wisadumak Denna OK thanks

  • @nadeeras9168
    @nadeeras9168 3 ปีที่แล้ว +1

    Mal has walata hodaida rosea okid wagea

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว

      ඕනෑම ශාකයකට භාවිතා කරන්න පුළුවන්. දිනෙන් දින ජයෙන් ජයම වේවා!

  • @chathuja
    @chathuja 2 ปีที่แล้ว +1

    Anturim walata Danna puluwanda

    • @isiwaraya
      @isiwaraya  2 ปีที่แล้ว

      මම අත්හදා බලා නැහැ. නමුත් ඕනෑම ශාකයකට යෙදිය හැකියි.

  • @CheMusic
    @CheMusic 3 ปีที่แล้ว +1

    useful video friend.

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว

      Many many thanks

  • @hasindumaduranga6110
    @hasindumaduranga6110 2 ปีที่แล้ว +1

    වම්බටු පැල තවානේ කොල සුදු වීම හා මුලින් කැඩී ගස් වැටීමට මොකද කරන්නෙ

    • @isiwaraya
      @isiwaraya  2 ปีที่แล้ว

      කොල සුදු වෙනවාට කොහොඹ නිස්සාරකය යොදා බලන්න.

  • @dulanjaleedilhara8324
    @dulanjaleedilhara8324 11 หลายเดือนก่อน +1

    Bambiliyanta hodada

    • @isiwaraya
      @isiwaraya  11 หลายเดือนก่อน

      යොදා බලන්න

  • @rumeshsampath8423
    @rumeshsampath8423 3 ปีที่แล้ว +1

    nai miris walta hodaid

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว

      ඔව්. වගාවේ මුල් අදියරේ සිට යොදන්න

  • @RupikaSadamali-c6y
    @RupikaSadamali-c6y 4 หลายเดือนก่อน +1

    මගෙ තියෙන්නෙ ගොටු කොල වගාවක් ඒකට බැ ක්ටීරියාවක් අව්ත් මරෙනව බෙහෙතක් කියන්න පින්සිදු වෙඉ

    • @isiwaraya
      @isiwaraya  3 หลายเดือนก่อน

      පිංතූර ටිකක් වට්සැප් කරන්න

    • @RupikaSadamali-c6y
      @RupikaSadamali-c6y 3 หลายเดือนก่อน

      @@isiwaraya whatsapp නම්බර් එක නැනෙ

    • @isiwaraya
      @isiwaraya  2 หลายเดือนก่อน

      ඩිස්ක්‍රිප්ෂන් එක බලන්න

  • @thanujasyamali3038
    @thanujasyamali3038 2 ปีที่แล้ว +1

    මගෙ වැල්දොඩම් වගාවෙහි වල් එකිනෙක මැරිලා .ඒකට මොකද කරන්නේ .

    • @isiwaraya
      @isiwaraya  2 ปีที่แล้ว

      වැල් මැරෙන්න විවිධ හේතු බලපාන්න පුලුවන්, මැරුණ වැල් හොඳින් නිරීක්ෂණය කරන්න. මුල ගලවා බලන්න. නොමැරුණ වැලක පාර්ෂවීය මුලක් ගලවා නීරීක්ෂණය කරන්න. මැරී යමින් පවතින වැලක් වේ නම් ඉහත අයුරින්ම පරීක්ෂා කරන්න. ඒ විස්තර මට කියන්න.

  • @pavanitharushika4483
    @pavanitharushika4483 11 หลายเดือนก่อน +1

    Meka gahapuwama captan gahanna onnadda

    • @isiwaraya
      @isiwaraya  11 หลายเดือนก่อน

      බෝගයක මූලාරම්භයේ සිට යොදනවා නමි දිලීර ඇතිවීම පාලනය කර ගන්නට පුලුවන්..

  • @lakiyabro2533
    @lakiyabro2533 3 ปีที่แล้ว +3

    ජයවේවා 👍👍👍

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි. දිනෙන් නිද ජයෙන් ජයම වේවා!

  • @senavirathnasenavirathna757
    @senavirathnasenavirathna757 3 ปีที่แล้ว +1

    Gowa wagawata krumi wikarsakayak nadda

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว

      පැල සමයේදී කොහොඹ යොදන්න. ක්ෂේත්‍රයේ හිටෙව්වාම මේකත් එක්ක මාරුවට මේක යොදන්න.

  • @nuwangaprageeth564
    @nuwangaprageeth564 3 ปีที่แล้ว +1

    Thakkali wala angamaraya ledata hariyanawada

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!

  • @ranaswanu9449
    @ranaswanu9449 2 ปีที่แล้ว +1

    Supiriyak ❤️😍

    • @isiwaraya
      @isiwaraya  2 ปีที่แล้ว

      බොහොමත්ම ස්තූතියි

  • @shiyamaleepathiratne3890
    @shiyamaleepathiratne3890 3 ปีที่แล้ว +1

    බොහෝම ස්තුති මහත්මයා මගෙ පේර හැන ගෙඩ්යක්ම මේ වගෙ මොකක්ද කියන්ඩ පුළුවන්ද කරන්න ඕනෑ
    අනිත් ගස මොකක්ද ,ප්‍රයෝජන ය මොකක්ද කියලා දෙන්ඩ පුළුවන්ද ස්තුති

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว

      මට වැඩත් එක්ක පිළිතුරක් ලියන්න නොහැකි වුනාට බොහොම කණගාටුයි. ඒ වුනත්ඔබගේ ගැටලුව සම්බන්ධයෙන් වීඩියෝවක් හදමින් ඉන්නේ. ඉක්මනින්ම ඒක දාන්නම්. පේර වලට ඉල්මැස්සාගේ හෝ පළතුරු මැස්සා හානි කළාම ගෙඩිය නරක් වෙනවා. කැපුවාම ගෙඩිය ඇතුලේ පණුවන් දකින්න පුළුවන්. ඔබ මට එවලා තිබුණු පින්තූරය අනුව එය ඉරිවේරිය පැලයක්. ඉරිවේරිය කප්පරවල්ලිය සම්බන්ධ වීඩියෝවක් ඉදිරියේදී බලා ගන්න පූළුවන්. තවත් ගුටළු තිබුනොත් විමසන්න.

    • @shiyamaleepathiratne3890
      @shiyamaleepathiratne3890 3 ปีที่แล้ว +1

      @@isiwaraya බොහෝම ඉස්තුති පිංසිදුවන්නට ඕනෑ ඒ ලෙඩේට මොනවාද කරන්න ඕනෑ කියා දෙන්ඩ පුළුවන්ද ,ගහ කපන්න ද අතු කපන්න ද කිසිම ගෙඩියක් කන්න බැහැ නෙ ස්තුති පරිස්සමින් ඉන්න ඔබතුමා ,ඉක්මන් පිලිතුරක් දෙන්ඩ පුළුවන්ද කරදර කරනවා ට සමාවෙන්න මහත්මයා

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว

      @@shiyamaleepathiratne3890 ඉක්මනින්ම විසඳුම් කියා දෙන්නම්. දැනට ගෙඩි සියල්ල කඩා ප්‍රදේශයෙන් ඉවත් කර දමන්න.

    • @suansanjana9860
      @suansanjana9860 3 ปีที่แล้ว

  • @dinithsriyan4445
    @dinithsriyan4445 3 ปีที่แล้ว +1

    මේ දියරය කහ වගාවේ කද පනුවට ඇතුලු දිලිර රෝග වලට හොදද

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว

      වගාව ආරම්භයේදී යොදන්න ආරම්භ කරන්න ඕන

    • @dinithsriyan4445
      @dinithsriyan4445 2 ปีที่แล้ว

      වගාව අරන්බයදි කියන්න,සිටවන්න කලින් පාත්තියට දැමිමද හොද

    • @isiwaraya
      @isiwaraya  2 ปีที่แล้ว

      පැල තවානේ සිට

  • @TuanNizam-y1k
    @TuanNizam-y1k ปีที่แล้ว +1

    Very good adcic