most powerful liquid fertilizer/ ඉතාමත් ප්‍රබල කාබනික දියර පොහොර

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 676

  • @aishamuhammad8049
    @aishamuhammad8049 2 ปีที่แล้ว +11

    ඔබ ලබා ගත් දැනුම හැම කෙනෙකුටම ලෝබ කමක් නැතුව උගන්වනවා.හරිම පැහැදිලියි…මම හුගක් ආසාවෙන් හැම වීඩියෝවක්ම බලනවා.ස්තුතියි ඔබට…

  • @SriyaniChandralatha-u2g
    @SriyaniChandralatha-u2g 11 หลายเดือนก่อน +2

    Waw නියමයි මල්ලී..ඇත්තටම හරියාකාරව කාබනික පොහොර හදාගන්න දන්නේ නැතුව හිටියේ..ඔයාට ගොඩාක් පින්....❤❤❤

  • @ChampaHawpeLiyanage-ml3lx
    @ChampaHawpeLiyanage-ml3lx ปีที่แล้ว +4

    හරියට පැහැදිලිව කියලා දුන්නා
    ස්තුති මහත්තයා

  • @sujanimunasinghe9769
    @sujanimunasinghe9769 2 ปีที่แล้ว +10

    බොහෝමත්ම පිං ඔබතුමාට . අවශ්‍යම කාලයක අත්‍යවශ්‍ය ම දෙයක් ඔබතුමා මේ ඉටු කරන්නෙ. ස්වභාව ධර්මයට අනුකූල ගමනක් යමු. බොහොමත්ම ස්තූතිය .

  • @වර්ණකුලසුරිය
    @වර්ණකුලසුරිය หลายเดือนก่อน

    ඔබ‍ට ගොඩක් ස්තුතියි මෙවැනි දැනුවත් කිරීම් වලට. තව තවත් මෙවැනි දේ කිරීමට ශක්තිය ධහිරිය වාසනාව ලැබේවා.. තෙරුවන් සරණයි. හොද දැනුවත් කිරීමක්..

  • @sunilashoka5964
    @sunilashoka5964 ปีที่แล้ว +3

    ඔබ තුමාගේ කියා දීම ඉතා පැහැදිලියි ගොඩාක් වටිනවා තෙරුවන් සරණයි

  • @r.m.n.thilakarathne3872
    @r.m.n.thilakarathne3872 2 ปีที่แล้ว +2

    ස්තුතියි ගොඩක් දැනුවත් කලාට මමත් හදල බලන්නම් මගේ ගෙවත්තේ පැල වලට දාන්න 🙏

  • @Crazygirls878
    @Crazygirls878 2 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තුතියී...මේක හොද ම දියර පොහොර ක්....ඔබට ජය!!!

  • @wasanthakumara1966
    @wasanthakumara1966 2 ปีที่แล้ว +5

    ගොඩක් ස්තූතියි,, මං මේ පොහෙර හදලා බලන්නම්,,

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 10 หลายเดือนก่อน +2

    බොහොමත්ම ස්තුතියි ඔබ ඉතා පැහැදිලිව විශ්වාසයක් ඇති වන අයුරින් පැහැදිලි කළා ඔබට සොබාදහමේ සියලු ශක්තිය ආරක්ෂාව නිරතිරුව ලැබේවා! හැකි නම් මිරිස් වල කොළ කොඩවීමේ රෝගයට ප්‍රතිකාරයක් කියා දෙන්න.

    • @glenshilperera1705
      @glenshilperera1705  10 หลายเดือนก่อน

      th-cam.com/video/iCDIv2bWWIk/w-d-xo.htmlsi=LnJ3Ob7OFc0vTUsf

    • @glenshilperera1705
      @glenshilperera1705  10 หลายเดือนก่อน

      වීඩියෝ දාලා තියෙන්නේ බලන්න

  • @Hasitha_Hiran
    @Hasitha_Hiran หลายเดือนก่อน +2

    ඉතාමත්ම වැදගත් මහත්මයා මම බිට්ගරම හොයන්නෙ මේ වගේපොහොර වර්ග මම අද ම හදනවා මේ පොහොර හැකිනම් කුරුඳු වගාවකට දාන්න සුදුසු පොහිරක් කියන්න ඔබතුමාට බොහොම පින්

  • @YamunaKanthi
    @YamunaKanthi 11 หลายเดือนก่อน +3

    ඇත්තටම වැදගත්ම දෙයක්ඹබතුමා කියාදුන්නේ සුවපත්වෙිවා🎉🎉🎉🎉

  • @AravindaPerera-re7rm
    @AravindaPerera-re7rm 7 หลายเดือนก่อน +3

    දිගටම දැනුවත් කිරීම් කරගෙන යන්න.ස්තුතියි.

  • @nayanajayawardana5164
    @nayanajayawardana5164 6 หลายเดือนก่อน +2

    ගොඩක් පින් ඔබතුමට මේ වගේ තව දැනුම දෙන්න අපිට🎉🎉🎉🎉🎉🎉🎉🎉😢

  • @saboormarikkar2652
    @saboormarikkar2652 หลายเดือนก่อน +1

    ඔබතුමාට ගොඩාක් පිං ලේබෙවා

  • @LovelyScooter-qk4rm
    @LovelyScooter-qk4rm 10 หลายเดือนก่อน +2

    ගොඩක් වටිනවා බොහෝම ස්තුති තෙරුවන් සරණයි

  • @ranjithlilasena6183
    @ranjithlilasena6183 หลายเดือนก่อน +1

    ඔබතුමාට බොහෝම පිං අප දැනුවත් කලාට

  • @amalperera3074
    @amalperera3074 3 ปีที่แล้ว +8

    ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි

  • @NirmalaPeiris-k4o
    @NirmalaPeiris-k4o 11 หลายเดือนก่อน +3

    Excellent dear son. Your father and grand parents will also get this tribute. Dear son I am 69 years. I have arundel 50 eggplants. Tht's just for my hobby.
    I have all thes raw materials.
    I'll try my best to prepare this liquid fertiliser.

  • @chamibro8027
    @chamibro8027 หลายเดือนก่อน +1

    ඔබේ වීඩියෝ ගොඩක් වටිනා දිගටම කරගෙන යන්න උණුසුම් සුබ පැතුම් ඔබට සුභ අලුත් අවුරුද්දක් වේවා

  • @siripaladisanayaka5138
    @siripaladisanayaka5138 3 ปีที่แล้ว +4

    ඉතාමත් ම වැදගත් මගපෙන්වීම ක් පියකරු මිනිසුන් ගොඩ නැගීමට ඔබතුමා ගෙනඑන වීඩියෝ ඉතාමත් ම ප්‍රසංසනීයයි ගුරු තුමනි

  • @dsagdt383
    @dsagdt383 2 ปีที่แล้ว +2

    බොහොම වටිනා දැනුවත් කිරිමක් අනේක වාරයක් ස්තුතියි

  • @mahindasurasinghe4179
    @mahindasurasinghe4179 11 หลายเดือนก่อน +2

    Thank you පුතා excellent advice .

  • @sanathyatipanthalawa7727
    @sanathyatipanthalawa7727 2 หลายเดือนก่อน +1

    ❤ ගොඩක් ස්තූතියි ඔබතුමාට

  • @susiljayatissabamunusighaa733
    @susiljayatissabamunusighaa733 11 หลายเดือนก่อน +3

    ඔබට බොහොම ස්තූතියි. මම නවීන තාක්ෂණය භාවිතා කරමින් වානිජ මට්ටමේ දේශීය දෙමුහුම් මිරිස් වගා කරන ගොවියෙක් සහ එවැනි ගොවින් 300 ක් නියෝජනය කරන පොදු සමාගමක සභාපති. ඔබේ දැනුම අපේ ගොවිබිම් වලට භාවිතාකරන්න කැමතියි. අපට තවත් උපදෙස් ලබා දෙන්න

    • @glenshilperera1705
      @glenshilperera1705  11 หลายเดือนก่อน +1

      0757277194 what's app message ekak danna.

  • @vijithamendis2471
    @vijithamendis2471 3 ปีที่แล้ว +4

    දැනුවත් කිරීමට ගොඩාක්ම ස්තුතියි , තෙරුවන් සරණයි !!

    • @niroshudayanga327
      @niroshudayanga327 2 ปีที่แล้ว

      දැනුවත් කිරීම ගොඩාක්ම ස්තුතියි බුදුසරණයි හරි වැදගත්

  • @dammikadammiph5117
    @dammikadammiph5117 11 หลายเดือนก่อน +4

    ❤Thank oyage wattoruwa laba dunnata kata ho pirisidu sithin deyak dunnoth oyata e wage thun gunayak labenawa eka isthiray mata oyata katha karanna oni wadagath deyak dana ganna kohomada awasthawak laba ganne theruwan saranai oyat

    • @glenshilperera1705
      @glenshilperera1705  11 หลายเดือนก่อน

      What's app message ekak danna 0757277194

  • @kanchana210
    @kanchana210 หลายเดือนก่อน +2

    නොදන්න දේවල් ගොඩක් දැනගත්තා ඔබතුමාට බොහොම ස්තුතියි

  • @PradeepRathnayake-z2k
    @PradeepRathnayake-z2k 6 หลายเดือนก่อน +2

    ඔබතුමාට ගොඩක් පිං

  • @prasadsam1584
    @prasadsam1584 หลายเดือนก่อน

    Thank you for your kind sharing

  • @rangamaththu9831
    @rangamaththu9831 2 ปีที่แล้ว +1

    Thank you very good your tried and served this
    Is my

  • @sarojinisinnetamby2901
    @sarojinisinnetamby2901 ปีที่แล้ว +2

    Ithamathma sthuthi. Thava hema vidiyema video ekathukaranna Mr Perera. Vividha aya balanawa ne.
    Shareera saukya sadhaha honda kema warga, kenda warga ethulu obe seeya danna deth ethuluwa video danna. Obata bohoma pin.

  • @loliyadeeth1786
    @loliyadeeth1786 3 ปีที่แล้ว +2

    හරිමම හරි හොදම හොද vedio එකක්.
    ඔබට ජයවේවා රටටම සුබ වේවා.

  • @ahmedmohammed303
    @ahmedmohammed303 หลายเดือนก่อน +1

    Obata godak pin denuwath kalata❤❤❤

  • @ranjanfernando7118
    @ranjanfernando7118 2 ปีที่แล้ว +2

    Nosagawa awankawa saamadeyakma kiyala dunnata obata godak sthuthiy

  • @BUSINESSINLAND
    @BUSINESSINLAND 6 หลายเดือนก่อน +1

    Excellent knowledge and it’s essentially useful. I am planning to come back to Sri Lanka. So I will try to contact you then. Have a wonderful day. ❤

  • @sanjeewawijesiri1358
    @sanjeewawijesiri1358 2 ปีที่แล้ว +1

    Palamuwen man oba thumata hadawathin sthuthi karanawa man mechara kalayak baluwa videos walata wada oba thumage video eka hitata alluwa obata sthuthi tawt dana hoda videos apata ewanna බුදු සරණයි !

  • @kumararajapaksha4015
    @kumararajapaksha4015 ปีที่แล้ว +1

    Oba thumata godak sthuthi api denuwath karate mewemi vedio balaporoththu wemi obata jaya

  • @dayanathwijayanatha4878
    @dayanathwijayanatha4878 หลายเดือนก่อน +1

    Thank you good presentation

  • @sunilpushpachandrahewakatu5188
    @sunilpushpachandrahewakatu5188 2 ปีที่แล้ว +2

    ඉතාම වැදගත් ..බුදුසරණයි

  • @SamsungPhone-tl5ui
    @SamsungPhone-tl5ui 2 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනව

  • @ravindrapushpakumara5515
    @ravindrapushpakumara5515 3 ปีที่แล้ว +4

    හරිම පැහැදිලියි මහත්මයා ඔබතුමා වගේ අය මගේ මවිබිමේ තව වැවේවා බොහෝ පිං මට ඔබතුමාගේ දුරකථන අංකය ලබාදෙන්න

  • @rmchandralatha5856
    @rmchandralatha5856 2 ปีที่แล้ว +1

    බොහොම පිං මෙවැනි දේ කියා දෙනවට

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage7240 3 ปีที่แล้ว +5

    බොහොම ඉස්තුතියි දැනුවත් කරට

  • @sumiwijenayake6524
    @sumiwijenayake6524 3 ปีที่แล้ว +2

    බොහොම වැදගත් වීඩියෝවක්, ඒ වගේම ශරීර සවුක්‍යය වර්ධනය කිරීම අද කාලයට ඉතාමත් වැදගත් , එනිසාම ඒ ගැනත් වීඩියෝවක් ඉක්මනින් බලාපොරොත්තු වෙමු.

    • @glenshilperera1705
      @glenshilperera1705  3 ปีที่แล้ว

      ශරීර සෞඛ්‍යය වර්ධනය කිරීමට අවශ්‍ය වීඩියෝ මගේ යූටියුබ් එකේ දාලා තියෙනවා.ලින්ක් එක දාන්නම්.බලන්නකො

    • @glenshilperera1705
      @glenshilperera1705  3 ปีที่แล้ว +1

      th-cam.com/video/GQ8XEQb8gDI/w-d-xo.html

    • @glenshilperera1705
      @glenshilperera1705  3 ปีที่แล้ว +1

      th-cam.com/video/Zf_k2SXyxS4/w-d-xo.html

  • @johanndesilva3995
    @johanndesilva3995 2 ปีที่แล้ว +3

    Thank you for your advice on the fertiliser.

  • @kumuduniperera
    @kumuduniperera ปีที่แล้ว +2

    Sarthakai,obata jaya🍓🍇🍒💐

  • @Ema-Anjalo
    @Ema-Anjalo 11 หลายเดือนก่อน +6

    සර් ගේ මේ විඩියෝ එක බලලා මාත් මේ පොහොර එක හැදුවා ඇත්තමයි කියන්න වචන නෑ හොදම හොදයි ❤

    • @BUSINESSINLAND
      @BUSINESSINLAND 6 หลายเดือนก่อน

      😂

    • @Ema-Anjalo
      @Ema-Anjalo 6 หลายเดือนก่อน

      @@BUSINESSINLAND ai khnwda ubta kriya 😂

    • @KantiKanti-hk5is
      @KantiKanti-hk5is 6 หลายเดือนก่อน

      ​@@Ema-Anjalo21:00

    • @ashokaprins6658
      @ashokaprins6658 5 หลายเดือนก่อน

      ​@@BUSINESSINLAND❤ by😅

    • @ashokaprins6658
      @ashokaprins6658 5 หลายเดือนก่อน

      ​@@BUSINESSINLAND❤ by😅

  • @gamagehemamali635
    @gamagehemamali635 2 ปีที่แล้ว +5

    සරීරයේ ස්තූලබාවය සහ බර අඩුකරගන්න බෙහෙත් වට්ටෝරුව අනිවාර්යයෙන් බලාපොරොත්තු වෙන් සිටිනවා ඔබතුමාට දීර්ගායු ලැබේවා !🙏🙏

    • @glenshilperera1705
      @glenshilperera1705  2 ปีที่แล้ว

      Ega atu karana widi pilibada video Mage utube channel eke thiyenawa balanna

    • @vijitharajaratne9314
      @vijitharajaratne9314 2 ปีที่แล้ว

      Yes

    • @ajithhathurusinha9578
      @ajithhathurusinha9578 2 ปีที่แล้ว

      ඔබගේ පුක සෝදා ගන්න ඕවගෙනඕන හොදින් සෝදා 🌽මේක පාව්ච්ච් කරන්න

  • @jayathungabasnayake1058
    @jayathungabasnayake1058 3 ปีที่แล้ว +8

    මාමා අපි වාගේ ඉගෙන ගන්න ළමයින්ට ලොකු ආඩම්බරයක්.
    මෙවැනි video වලට tanks
    මම
    Chamodya 🌷

  • @nansiasoka9846
    @nansiasoka9846 2 ปีที่แล้ว +2

    ඔබ තුමාට බොහෝම ස්තූතියි.

  • @ruuart
    @ruuart 2 ปีที่แล้ว +2

    නියමයි.
    ජයවේවා
    බොහොමත්ම ස්තූතියි

  • @gaminiherath.2882
    @gaminiherath.2882 2 ปีที่แล้ว +2

    Good thank you.

  • @ashteamweg6218
    @ashteamweg6218 2 ปีที่แล้ว +1

    Thank you for sharing your great 👍🏻 method .Thurunuwangesaranai 🙏🏼
    Jayawewa Neerogi Deergayu wewa🌹🌹🌹🌹

  • @chandralathaun6611
    @chandralathaun6611 3 ปีที่แล้ว +5

    Thaks you Pls present health advice

  • @chanda874
    @chanda874 2 ปีที่แล้ว +13

    ඔබතුමාට ත් ගොඩාක් පින්.ඒ වාගේම ඔබගේ සියියාටත් මේ පින් අයිතිවේවා.ගොඩා වටින් කාලෝචිත වීඩියෝවක් 👍🙏🙏

    • @prasannarajapaksha1736
      @prasannarajapaksha1736 2 ปีที่แล้ว +1

      දියර පොහොරක් විදියට spray කරන්න බැරි ද

    • @sheron.perera7198
      @sheron.perera7198 2 ปีที่แล้ว

      🌹🌹kettu wena beheth kiyannako

    • @upalirajapaksha7357
      @upalirajapaksha7357 10 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තුතියි ඔබ ඉතා හොද පිළිවෙළට විශ්වාසයෙන් ඇති වන අයුරින් කියා දුන්නා. හැකි නම්ෆෝන් නම්බර් එක දැම්ම නම් හොදයි..ඔබට සොබාදහමේ සියලු ශක්තිය ආරක්ෂාව ලැබේවා ,!

  • @harshanamohan4691
    @harshanamohan4691 2 ปีที่แล้ว +3

    Very important explanation thanks 🙏

  • @asankaasankabalasuriya7882
    @asankaasankabalasuriya7882 5 หลายเดือนก่อน +2

    Godak pin oba thumata

  • @chandrahemawthe9153
    @chandrahemawthe9153 2 ปีที่แล้ว +1

    Godak pin obathimage seyatath obathumatath godaj sthuthi godak pin theruwan saranai

  • @malanihemachandra8073
    @malanihemachandra8073 3 ปีที่แล้ว +1

    Bohoma pin harima watinawa video eka thunuruwan saranai obata deergausha lebewa 🙏🙏🙏

  • @sunethraranasinha1854
    @sunethraranasinha1854 10 หลายเดือนก่อน +1

    Oba thumata sthuthi me. Wadagath kaabanika pohora saadana vidiya Kiya dunnata

  • @JagathNalinKumara
    @JagathNalinKumara 7 หลายเดือนก่อน +1

    ඇත්තටම හරිම සතුටුයි ❤️❤️

  • @mapalagamakarunarathna3674
    @mapalagamakarunarathna3674 3 ปีที่แล้ว +9

    මේ පොහොර ප්‍රශ්නය පිළිබඳව නිර්මාණාත්මකව කටයුතු කරන ඔබ තුමා වැනි අය කරන්නේ බොහොම වැදගත් සේවයක්. ඔබට බොහොම ස්තුතියි!

    • @ramanikiyansa6907
      @ramanikiyansa6907 3 ปีที่แล้ว +1

      Mama.ada.tamai.palawene.watawata.obagae.vedeobalu.wae.mathe.kabaneka.wagawa.karanaws.badungata.aenakaral.gaede.gatakalaema.halela.yanawa.aeka.karalak2.tami.paladawa.labaennae.aeyatakala

    • @samanthasamarawera9781
      @samanthasamarawera9781 3 ปีที่แล้ว +1

      Kuburu valata mema diyara pohora hodatha

    • @glenshilperera1705
      @glenshilperera1705  3 ปีที่แล้ว

      ඕනෑම වගාවකට දාන්න පුලුවන්

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 3 ปีที่แล้ว +14

    Thank you for the lesson. Very useful. Our country needs people like you.

    • @ranjithpathirathna9454
      @ranjithpathirathna9454 3 ปีที่แล้ว +2

      Bodiya shakthiman karanna behetha kiyanna

    • @dinithsriyan4445
      @dinithsriyan4445 3 ปีที่แล้ว +3

      Meya කහ වගාවට හොදද

    • @dinithsriyan4445
      @dinithsriyan4445 3 ปีที่แล้ว +1

      මෙය පොච්චිවල හිටොල තියන කහ,ඉගුරු වගෙ එවට දන්න හොදද

    • @dinithsriyan4445
      @dinithsriyan4445 3 ปีที่แล้ว +1

      මේ දියරය සදාගන දවස් කියක් තියා ගත හැකද

    • @glenshilperera1705
      @glenshilperera1705  3 ปีที่แล้ว +1

      කහ වගාවට දානවනම් මුල් මාස 5 ඇතුලත සති තුනකට සැරයක් දාන්න. පස් සති තුනකට සැරයක් දානකොට මෙම පොහොරක් දාන්න.

  • @SandyaNaranpanawa
    @SandyaNaranpanawa 7 หลายเดือนก่อน +1

    ස්තුතියිඔබට.ජයවේව්වා.

  • @HemalalithaSiriwardana-zl4be
    @HemalalithaSiriwardana-zl4be 7 หลายเดือนก่อน +1

    very useful Gpd bless you. !

  • @SandyaNaranpanawa
    @SandyaNaranpanawa 6 หลายเดือนก่อน +1

    ස්තූතියි.ඔබට්

  • @wimarshawijenayaka6590
    @wimarshawijenayaka6590 ปีที่แล้ว +2

    හැමදේම පැහැදිලිව කියල දෙනව.බොහොම ස්තුතියි ❤️❤️

  • @nimalbotheju68
    @nimalbotheju68 2 ปีที่แล้ว +2

    හොදට පැහැදිලිවම කියල දෙනව👍

  • @leelkumara4509
    @leelkumara4509 2 ปีที่แล้ว +11

    අද කාලයට ඉතාමත්ම වැදගත් වීඩියෝවක් තෙරුවන් සරණයි ඔබට

    • @gaminilankathilaka8096
      @gaminilankathilaka8096 2 ปีที่แล้ว

      මහත්මයා යෝගට් දමා හදන දියර පොහාර එක බුලත් වගාවටත් හොඳද.

  • @sisirazoysa2916
    @sisirazoysa2916 2 ปีที่แล้ว +2

    හරිම වටිනවා නියමයි ස්තුතියි

  • @yasmindulapandan2749
    @yasmindulapandan2749 ปีที่แล้ว +1

    Thank you so much.
    God bless you.

  • @TuanNizam-y1k
    @TuanNizam-y1k ปีที่แล้ว +1

    Well explained verbally well demonstrated thank u very much expecting ur next episode early

  • @sriyanicolombage8754
    @sriyanicolombage8754 ปีที่แล้ว +1

    Deya waydeyawata bayhaytk hoyala balanna thanks

  • @AnushaWD
    @AnushaWD 2 หลายเดือนก่อน +1

    God bless you ❤❤❤

  • @reetapeiris5454
    @reetapeiris5454 11 หลายเดือนก่อน +1

    ස්තුතියි 🌹👍🌹

  • @dileeshiyanirmala9577
    @dileeshiyanirmala9577 2 ปีที่แล้ว +1

    Oba wage daruwan ape mawiu bimata asheervadayak.
    Nature will bless you.
    Hope to see a vedeo on natural immunity.
    May god bless you.
    And on chillie plantation.
    We"ll try ourbest to build a self suffucient mother lanka.

  • @brisbellenglishacademy8437
    @brisbellenglishacademy8437 ปีที่แล้ว +1

    Mahathama Ara kiueawa Aga kettueeana beathth kiyala Deanna budu saranai oba thumata

    • @glenshilperera1705
      @glenshilperera1705  ปีที่แล้ว

      th-cam.com/video/lAd3VYqCLDg/w-d-xo.htmlsi=7jzNaLOwpEC0GLpe

  • @surangafernando5267
    @surangafernando5267 ปีที่แล้ว +2

    සුපිරි නියමයි 👍 👍👍👍👍👍

  • @ajithjayasooriya2658
    @ajithjayasooriya2658 2 ปีที่แล้ว +1

    Watinaakama ki beri tharam mahathtayo.harima pehadiliwa kiwa.me drawanaya perala tekkiyak bavithaa ka wagawata yodanna berida.jayawewaaaaa.bs

  • @PadminiRamanayaka-o8c
    @PadminiRamanayaka-o8c หลายเดือนก่อน +1

    Thank you❤❤❤

  • @ruwaniwathsala7889
    @ruwaniwathsala7889 7 หลายเดือนก่อน +1

    Wedagath hadunwa deemak oba tumata theruwan saranai mage sandi wedanawan suwapath kara geneemata behethak kianna puluwannm bohoma pin

    • @glenshilperera1705
      @glenshilperera1705  7 หลายเดือนก่อน

      සන්ධි රෝග එන්නෙ හේතු කිහිපයක් නිසායි.දියවැඩියාව තියෙනවා නම්,බර වැඩි නම්, විටමින් ඌනතාවයක් නම්, කාටිලේජ පේෂි වල ගැටලු තියේ නම්, ආතරයිටීස් රෝගයෙන් පෙළෙන අයට ,වගේ හේතු ගොඩක් තියනවා.හේතුව දැනගන්න මුලින්ම වෛද්‍ය වරයෙක් මුණගැහිලා ටෙස්ට් එකක් කරගන්න

  • @charigekalapriya4873
    @charigekalapriya4873 3 ปีที่แล้ว +1

    Thanks Thanks All the best 🙏🙏🙏

  • @kithsiri3101
    @kithsiri3101 2 ปีที่แล้ว +2

    ඔබ තුමා මේ ලබා දෙන දැනුමට බොහෝම ස්තුතියි !

  • @emalinjayasuriya4746
    @emalinjayasuriya4746 2 ปีที่แล้ว +2

    ඔබතුමාට පින්.

  • @senavirathna2755
    @senavirathna2755 2 ปีที่แล้ว +2

    Bohoma watinawa weda satahana

    • @glenshilperera1705
      @glenshilperera1705  2 ปีที่แล้ว

      පොහොර වීඩියෝ ගොඩක් මගේ යූටියුබ් චැනල් එකේ තියෙනවා.ඒවත් බලන්න

  • @priyanthawijerathna5010
    @priyanthawijerathna5010 3 ปีที่แล้ว +45

    දේශය නගා සිටු වන්න උර දෙන ඔබ වැනි ජාති මාමක පුතුන් රටට වාසනාවන් ඔබට බුදු සරණයි දීර්ඝායු ලැබෙවා

    • @teebertnewton9391
      @teebertnewton9391 ปีที่แล้ว

      ÈèèeeèèeeeeeeeeeeeeeeeeeeeeeeeeeèeèeeeeeèeèEeeeeeaeeaeeaeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeaaaaeaaaeeEeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeýýà

  • @mahendrasujith6336
    @mahendrasujith6336 2 ปีที่แล้ว +1

    ඔබ තුමන්ට ගොඩක් ස්තුයි මේපොහොර එක සාමාන්‍යයෙන් ලිටර් 10 වගෙ.එකක හදා ගන්න මේදෙවල් කොපමණ ද ගන්නෙ මම පොඩියට.වගාවක් කරනවා

  • @sahanff2965
    @sahanff2965 3 ปีที่แล้ว +1

    Bohoma sthuthii obata harima agei

  • @manjupathirana6158
    @manjupathirana6158 3 ปีที่แล้ว +4

    ගොඩාක් ම වැදගත් අද කාලෙ හැටීයට

  • @WasanthaRanjanee-s5g
    @WasanthaRanjanee-s5g ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි

  • @dulanisudunona9051
    @dulanisudunona9051 2 ปีที่แล้ว +4

    Excellent. Thank you sir...😍

  • @wajiranihal635
    @wajiranihal635 2 ปีที่แล้ว +3

    Your lecture is very important.

  • @AnandaJg
    @AnandaJg 5 หลายเดือนก่อน +1

    මම ඔය පොහොර එක හැදුව. මුරුංග කොල දැමිමෙ නැහැ.එ් වෙනුවට අලුතෙන් එකතු කලා අැත් තෝ කොල පෙති තෝර කොල ඉපිල් කොල. ප්‍රතිපල නමි අති සාර්ථකයි.අැත් තෝර පෙති තෝර ඉපිල් දලු එකතුකරලා බලන්නකො සුපරිම තමයි.මුහුදු පැලෑටි සාක සාර හෝමෝන මොනවද අපි ගැහැවුවෙ එ්වනෙ සල්ලි දිලා.මෙික නමි සුපිරිම භාණ්ඩෙ.මම ගැහැවිවෙ වමිබටු වලට .මම මෙික අත්හදා බලන්න ගැහැවුවෙ.අායෙත් දැමිම ගහන්නෑ හේතුව දැනට වෙළඳ පොලේ වමිබටු මිල බැහැල.මිල යනකොටම නැවත ගහනව.තව ඉල්ලීමක් කරනව ඔය වෙද පොත්වලම අැති සර්...ප්‍රබල කෘමි විකර්ශක එ්වගේ විඩියෝ එකක් දාන්න.ඔබ තුමාගේ වීඩියෝ එකේ කොපියක් වක්‍රව යනබව පේනව.ගොඩක් දුරට U TUBE එකේ තියෙන්නෙම බොරුනෙ.මට නම් කියන්න තියෙන්නෙ කොපිකල හැක.....සමකල නොහැක.
    ස්තුතියි මහත්මයට ඔබට සහ පව්ලේ සියලු දෙනාට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනව

    • @glenshilperera1705
      @glenshilperera1705  5 หลายเดือนก่อน

      කෘමී විකර්ශනය වීඩියෝ දාලා තියෙනවා.බලන්න මම

  • @shanikawilasini
    @shanikawilasini 7 หลายเดือนก่อน +2

    godak hondai

  • @sriyanthaajithjayasinghe7893
    @sriyanthaajithjayasinghe7893 2 ปีที่แล้ว +1

    ඔබතුමාව සම්බන්ධ වියහැකි නම් බොහොම වැදගත් කියල හිතෙනව.....හැකිනම් ක්‍රමයක් කියනවද......?

  • @DammikaKumarasinghe-h1j
    @DammikaKumarasinghe-h1j 11 หลายเดือนก่อน

    Thank you for your advice 🎉

  • @surangaweerasingha5018
    @surangaweerasingha5018 ปีที่แล้ว +1

    හරිම වටිනව විඩියො එක ගෙවතු වගාව කරන කෙනෙක් මම කුබි නිසා වගාව හානි වෙනව ඒකට මොකද කරන්නෙ

  • @keethkumara4104
    @keethkumara4104 2 ปีที่แล้ว +1

    tatuwan sarani oba tumata godak stuti

  • @inokainoka382
    @inokainoka382 2 ปีที่แล้ว +1

    Aiye apat kiyadenna ko panuvo nta beheth makaral mun atavalata gahanna oya kiyadena beheth hama ekakma hadala kanvalata hadara dagana inne palavaata danava godak thanks