අපේ ගෙදර කිරි දානේ | සාරන්‍යා - සාරංග - දිනක්ෂී | 😍 Sri lankan traditional rituals 🙏🏽

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024

ความคิดเห็น • 2.3K

  • @sanjubandara305
    @sanjubandara305 ปีที่แล้ว +1184

    බලන්න කෝ දිනක්ශිට මිනිස්සු මොන තරම් කයි කතන්දර හැදුවත් ,හිත රිදෙන දේවල් කොච්චර ක්මෙන්ට් කලත් එයා හැමෝටම එයාලා දුන්න කිරිදානයේ පින් අනුමෝදන් කරලා හැමෝටම සෙත් ශාන්තිය ප්‍රාර්ථනා කරපු හැටි,,,,,ඒකයි දිනක්ශි එන්න එන්නම දියුණුවට පත්වෙන්නේ,,,හරිම ලස්සනයි දිනක්ශි ,,,,සියලු දෙවිපිහිටයි ,,,,,🌹❤️🌹❤️🌹❤️

    • @nirmalanirmala6306
      @nirmalanirmala6306 ปีที่แล้ว +8

      Most

    • @Ama_vlogs
      @Ama_vlogs ปีที่แล้ว +9

      True... 💯♥🙏

    • @samanthaalwis3880
      @samanthaalwis3880 ปีที่แล้ว +10

      තෙරුවන් සරණයි ඔයාලා ඔක්කෝටම

    • @meshelimesha1414
      @meshelimesha1414 ปีที่แล้ว

      Pppp

    • @dinithinisansala5015
      @dinithinisansala5015 ปีที่แล้ว +21

      හරිම සම්පුර්ණ සත්පත්තිනි මෑණියන්ට දුන් කිරි අම්මා වරුන්ගේ දානයක්.....
      මං ආසාවෙන් බැලුවා. ඔස්ට්‍රේලියාවේ ඉදගෙන උනත් මට දැනුනේ මගේ ගෙදර කරන දානයක් වගේ....
      මේ කල ලස්සනම පිංකමේ පිං, සත්පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදය , බැල්ම, නොඅඩුව සාරණයා ඇතුලු දිනක්ෂිලාගේ පවුලේ සැමට පිංකමට දායක වු සියලුම අයට, ලැබේවා! ලැබේවා!!ලැබේවා !!!

  • @Aanwi2005
    @Aanwi2005 ปีที่แล้ว +289

    ශෝයී අනේ .කතෝලික ආගමේ චාරිත්‍ර කරනවා බුද්ධාගමේ චාරිත්‍ර කරනවා .ආගම් දෙකක දෙන්නෙක් එකතු වෙලා හරිම සුන්දරයි 🥺❤

    • @nishu6959
      @nishu6959 ปีที่แล้ว +23

      එහෙම කරන්න,ගැලපෙන අය හමුවෙන්න ඕනේ.නැත්තම් එකට ඉන්න අමාරුයි.

    • @gayansadaruwan1662
      @gayansadaruwan1662 ปีที่แล้ว +4

      ඉතින් සාරංග බුද්දාගම

    • @hansiamali
      @hansiamali ปีที่แล้ว +2

      කතෝලික ආගම බොරු..

    • @Aanwi2005
      @Aanwi2005 ปีที่แล้ว +6

      @@hansiamali ඇයි කතෝලික ආගම ගැන හොඳට දන්න කෙනෙක්ද ඒක බොරු කියන්නෙ

    • @kavi3321
      @kavi3321 ปีที่แล้ว +13

      @@hansiamali ඔයා බුද්ධාගමටත් කරන්නෙ අගෞරවයක් ...බුදුහාමුදුරුවො කියල තියෙන්නෙ හැම ආගමකටම ගරු කරන්න කියල

  • @saduniwarnakulasuriya5488
    @saduniwarnakulasuriya5488 ปีที่แล้ว +174

    දරුවෝ නැතිව සිට්න හිතින් වේදනා ව්දින සියලුම අම්මාවරුන්ට මේ කිරි අම්මාවරුන්ගේ දානයේන් හිතට සැනසිමක් ලැබේවා තෙරුවන් සරණයි ...🙏❤️

  • @harshanikumari3116
    @harshanikumari3116 ปีที่แล้ว +76

    මිනිහෙක්ට හරියනවා බලන් ඉන්න බැරුව වටේටම මඩ ගගහ කතන්දර අදින වට්ටි අම්මලාට හොද උත්තරයක් ඔයාල මේ දෙන්නෙ. සුබ පතනවා ඔයාල හැමෝටම......
    පත්තිනි මෑණියන්ගේ පිහිටයි....🙏🙏🙏

  • @jayanifernando2860
    @jayanifernando2860 ปีที่แล้ว +84

    ඔබෙත් මගෙත් කුසෙ සිටින දරුවා නිරෝගි අංගසම්පුර්න දරුවෙක් වේවා 🌸❤️

  • @coupleround8249
    @coupleround8249 ปีที่แล้ว +552

    කිරි හීනෙට පෙරුම් පුරන හැම අම්මා කෙනෙක්ගේම කිරි සිහිනය සැබෑ වේවා

    • @chandimabandara8776
      @chandimabandara8776 ปีที่แล้ว +2

      මේ බබා කැතයි 😣

    • @Travel-with-me1-vlog
      @Travel-with-me1-vlog ปีที่แล้ว +21

      මේ බබා කොච්චර හුරතල් ලස්සන බබෙක්ද පොඩ් ළමයින්ට ඔය වගේ දේවල් කියන්න එපා, මනුස්සකම් තියෙන මනුස්සයෙක් වෙන්න

    • @jeevscreations7900
      @jeevscreations7900 ปีที่แล้ว +7

      @@chandimabandara8776 sema daruwekma, pudgalayekma lassanayi...
      Eka dakinna kena ge hita lassanam pamanayi...😭

    • @chandimabandara8776
      @chandimabandara8776 ปีที่แล้ว +2

      @@jeevscreations7900 pala modi ynt

    • @jayanifernando2860
      @jayanifernando2860 ปีที่แล้ว +3

      @chandimabandara8776 ජරා කතා කියන්න එපා ඒ දරුවා කොච්චර අහින්සක ලස්සන ලමෙක්ද පව් පිරෙයි 😔

  • @roundtheworld4480
    @roundtheworld4480 ปีที่แล้ว +410

    දෝනි අක්කිව දැකලා අම්මා කියලා හරි ලස්සනට කියද්දි මගේ හිත පිරිලා ගියා😍 අනේ..තමන්ගේ දරුවෙක් එහෙම අම්මා කියද්දි කොච්චර සතුටු අැති ද අම්මලාට😍

    • @kamanthipriyadarshani5837
      @kamanthipriyadarshani5837 ปีที่แล้ว +3

      🙏❤

    • @geniusrevolt4193
      @geniusrevolt4193 ปีที่แล้ว +2

      Saranya manikata budu saranai adarai ගොඩක්

    • @tharangapriyadarshani7930
      @tharangapriyadarshani7930 ปีที่แล้ว +3

      අනේ ඇත්තමයි මගෙත්🥰

    • @hansiamali
      @hansiamali ปีที่แล้ว +2

      ඔයාට ලමයි නැද්ද තාම... ඉක්මනටම අම්ම කෙනෙක් වෙන්න

    • @ShaniDissanayake
      @ShaniDissanayake ปีที่แล้ว +2

      ඔව්...මං ඒක පස් පාරක් විතර බැලුව සාරන්‍යා අම්ම කියන විදිහ...😘😘

  • @maduperera1123
    @maduperera1123 ปีที่แล้ว +399

    උතුම් බුද්ධ රත්නයේ ආශිර්වාදය ත් පත්තිනි අම්මාගේ ආශිර්වාද යත් ඔබ සැමට ලැබේවා .........

    • @wathsalanadeeshani7687
      @wathsalanadeeshani7687 ปีที่แล้ว +2

      Budu. Saranae....putha

    • @chathuranganipeiris1045
      @chathuranganipeiris1045 ปีที่แล้ว

      තෙරුවන් සරණයි 🙏

    • @KumuduKu
      @KumuduKu ปีที่แล้ว

      🙏🙏🙏🙏🌹🌹🌹🌹❤❤❤

    • @danushkadammika7217
      @danushkadammika7217 ปีที่แล้ว

      Utum.u.budda.rattnaya.dhamma.ratnaya.sangha.ratnaya..asirwadaya.labawa.pawla.sama.danatama.mamat.kiri.dhanawalara.yana.amma.kanak.maniyaga.pihita.labawa

    • @anushageethanjali289
      @anushageethanjali289 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @yash3567
    @yash3567 ปีที่แล้ว +483

    දරු පැටියෙක් බලාපොරොත්තු වෙන සියලූම අම්මාවරුන්ට වාසනාවන්ත නීරෝගීමත් දරුවෝ ලැබීමට වාසනාව උදා වේවා..❤

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 ปีที่แล้ว +194

    හරිම පිරිසිදු අංගසම්පූර්න කිරි දානයක්...පත්තිනිමෑනියන්ගේ පිහිට ,ආශිර්වාදය ඔබ සැමට ලැබේවා ..තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @nimashadilhani199
    @nimashadilhani199 ปีที่แล้ว +234

    බුද්ධ රත්නයේ ආශිර්වාදය ලැබේවා පත්තිනි අම්මාගේ ආශිර්වාදය ලැබේවා ❤️❤️දෝනි මැණික ගොඩක් ආදරෙයි ❤️

  • @sanjananipun2154
    @sanjananipun2154 ปีที่แล้ว +202

    සැමදෙනගේ දුක අසමින්නේ....
    සැමටම එක ලෙස පිහිටවෙමින්නේ....
    රෝබිය දුක් සැම නැති වී යන්නේ...
    අම්මා පත්තිනි මතු බුදු වන්නේ...
    තෙරුවන් සරනයි ....🙏🙏
    සත් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ...🙏🙏

  • @sudharmarupasinghe191
    @sudharmarupasinghe191 ปีที่แล้ว +127

    දිනක්ෂි ඔයා හරිම හොද මවක්, බිරිදක්,දියණියක්.සාරංග හරිම වාසනාවන්තයි.ඔයාලට උතුම් ජය ශීුමහා බෝසමිදු පිහිට හා අාරක්ෂාව නිරතුරැවම ලැබේවා 🙏පත්තිනි මෑණියන්ගේ පිහිටයි.සියලු පාුර්ථනා ඉටු වේවා ! ජයෙන් ජයම වේවා ! ❤😍

  • @isuriamarasinghe4767
    @isuriamarasinghe4767 ปีที่แล้ว +38

    හරිම ආසාවෙන් බැලුවා අක්කා.බලන්න දිනක්ෂි අක්කා කොච්චර හිත හොඳ කෙනෙක්ද කියලා හොඳටම තේරෙනවා මේක බලද්දී.හැමෝටම ආශිර්වාද ප්‍රාර්ථනා කළා.බෞද්ධ නොවුනත් ඒ දේවල් හරිම භක්තියෙන් ලස්සනට කළා.ඔයාලාගේ දියුණුව දැකලා හරිම සතුටුයි 🥺❤️ කවුරු මොනවා කිව්වාත් හරි අය ආවාම ජීවිත ලස්සනයි.බුදු සරණයි සාරන්‍යා මැණික සහ ඔයාලා හැමෝටම 🙏❤️

  • @isurudhananjaya5203
    @isurudhananjaya5203 ปีที่แล้ว +57

    උතුම් බුද්ධ රත්නයේ ආශිර්වාදයත් පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදයත්....සාරන්‍යා මැණිකටත්.....පවුලේ හැමෝටමත් ලැබේවා.......🙏🙏🙏......ලස්සනම ලස්සයි....වැඩේ.....❤️❤️❤️ ආදරෙයි ඔයාල තුන් දෙනාටම...

  • @heshanithanuja9712
    @heshanithanuja9712 ปีที่แล้ว +412

    සාරනයා මැනික ඔයාට තියන සියලු ග්‍රහ අපල දුරුවී පත්තිනි මෑනියන්ගෙ පිහිට බැල්ම ලැබේවා!ඇස්වහ කටවහ දුරුවේවා!අම්මා අප්පච්ච් සාරනයා දූ හැමෝටම දලදා සමිදු පිහිටයි ..ආදරෙයි 💞💞

    • @samanthilakmali64
      @samanthilakmali64 ปีที่แล้ว +1

      පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා

    • @babyme8886
      @babyme8886 ปีที่แล้ว

      තෙරුවන් සරණයි 🙏😊☸️

  • @priyankaherath4578
    @priyankaherath4578 ปีที่แล้ว +73

    නංගි
    කිරිඅම්මාවරු හරිම හොඳට පූජාව කලා.ඒ වගේම ඔයාලත් පිළිවෙලට වැඩේ කලා.
    පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදය ඔයාලට ලැබෙනවා ...
    බබාට සහ සැමට
    තෙරුවන් සරණයි...!!

  • @isharalokugamage
    @isharalokugamage ปีที่แล้ว +118

    කැතලික් කියලා නෑ...😘මාරම ග්‍රේඩ් නම්බර් වන් එකෙන් වැඩේ කරා....අඩුපාඩු දැක්කෙත් නෑ බැලුවෙත් නෑ....මාරම ලස්සනයි මාරම ශ්‍රද්ධාවක් තිබ්බා හිතෙ...😘❤️

    • @babyme8886
      @babyme8886 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි 🙏😊

    • @jankitennakoon189
      @jankitennakoon189 ปีที่แล้ว

      👍👍👍

    • @overthinker8197
      @overthinker8197 ปีที่แล้ว

      කිරි අම්මා දානයක් කියන්නේ බෞද්ධ දෙයක් නෙමෙයි නේ

  • @ajanthidesilva4444
    @ajanthidesilva4444 ปีที่แล้ว +25

    ආගම වෙනස් උනාට හරිම ලස්සනට අපේ කෙනෙක් කරනවා වගේම ධානය කලා.හැමදේනාටම තෙරැවන් සරණයී දීර්ඝායුෂ 🙏

  • @isharamadhurangi3562
    @isharamadhurangi3562 ปีที่แล้ว +16

    හරිම ලස්සනයි හරිම පිලිවෙලයි හරිම පිරිසිදුයි ❤ දැක්කම හිත පිරෙනව කතෝලික ආගමේ වෙලත් මේ වගේ දේවල් කරල ඒ පිං අපිටත් අනුමෝදන් වෙන්න කියලා කියන දිනක්ශි අක්කගෙ හිත ගොඩාක් ලස්සනයි ❤ හැමදාම සතුටින් ඉන්න 😘😘❤

  • @Harshaneesworld
    @Harshaneesworld ปีที่แล้ว +202

    අම්මා..අම්මා..කියද්දි හිතත් පිරුණා පැංචි 🎉️🎉️පත්තිනි මෑණියන්ගෙම පිහිටයි සාරන්‍යා බබාට !!! හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න 🎀🎀🎀 පවූලේ හැමෝටම බුදු සරණයි🙏🙏🙏

    • @shamalikumudumali5481
      @shamalikumudumali5481 ปีที่แล้ว

      Hariiima lassanai...budusaranai .pattini maniyange pihitai oyala hamotama

  • @swisswickramasinghe5218
    @swisswickramasinghe5218 ปีที่แล้ว +48

    සත්පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදය පිහිටයි සාරන්‍යා චූටී මැණික ඔයාට 😍😘😘😘😘😘 ඒ වගේම ප්‍රියසාද් පවුලටත්, සාරන්ග ඇතුලු හැමෝටමත් සත්පත්තිනි මෑණියන්ගේ පිහිටයි බුදුසරණයි 💐

  • @dilmiwijerathna9993
    @dilmiwijerathna9993 ปีที่แล้ว +182

    දිනක්ශි ක්‍රිස්තියන් උනාට බුදු දහමටත් ගරු කරනවා 🙏

    • @washingtonganganath7751
      @washingtonganganath7751 ปีที่แล้ว +5

      Hari shork budusaranai

    • @isharatewankabandara5499
      @isharatewankabandara5499 ปีที่แล้ว +4

      ඔව් එ්ක ගොඩක් වටිනවා...

    • @amandanawanjali
      @amandanawanjali ปีที่แล้ว +1

      Ekane eyata sathutin inna පුළුවන්

    • @nishanthamadushan9047
      @nishanthamadushan9047 ปีที่แล้ว +1

      බුදු සරණයි දෙවි පිහිටයි හැමෝටම 🙏🙏🙏👌

  • @piriyanthiasha5511
    @piriyanthiasha5511 ปีที่แล้ว +4

    ඇත්තටම පිරිසිදුව හොඳට දුන්න කිරිදානය මම දැකපු හොඳම කිරි දානයක් කුඩා දරැවටත් පවුලෙ හැමොටමත් සියලු දොස් දුරැවේවා සිතන පතන සියලු දෙ එ අයුරින් ඉටුවෙවා කිරියෙන් පැනියෙන් ඉතිරෙවා පත්තිනි මැනියන්ගෙ පිහිට හැමොටම ලැබෙවා

  • @piyumikaushalya1055
    @piyumikaushalya1055 ปีที่แล้ว +9

    Video එක මැදදී දිනක්ශි මේක බලන හැමෝම වෙනුවෙන් කරපු ඒ ප්‍රාර්ථනාව හරිම ලස්සනයී ❤

  • @anuththarasenavirathna9465
    @anuththarasenavirathna9465 ปีที่แล้ว +80

    හැමවෙලේම හිනා වෙලා ඉන්න සිරියාවන්ත දරුපැට්යෙක්! නිදුක් නිරෝගී වාසනාවන්ත ජීවිතයක් ලැබේවා දෝනි පැටියෝ!ගෙදර හැමෝටමත් සියලු යහපත වේවා!

  • @semira9469
    @semira9469 ปีที่แล้ว +41

    කිරිකෑලි කාල තිබුණට කිරි දානයක් දැක්කෙ 1st time 😊 සාරන්‍යා චූටි මැණිකටත් පවුලෙ හැමෝටමත් පත්තිනි මෑණියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා 🙏 ආදරෙයි චුංගි පැටියෝ ❤️

  • @COINAGE369
    @COINAGE369 ปีที่แล้ว +105

    අම්මගෙයි තාත්තගෙයි මූන දිහා බල්න විදිය හරිම සුන්දරයි .. තෙරුවන් සරනයි නංගි බබෝ 💖💖💖💖

  • @sansalamedhavi9023
    @sansalamedhavi9023 ปีที่แล้ว +5

    ආස හිතෙනවා මේ දේවල් දකිද්දිත් 🥺❤️ මගේ අක්කට ඉක්මනට ලෙඩ හැමදේම නැති වෙලා එයා දුක් වෙන දරුවන් නැති ප්‍රශ්නේ දුරු වෙන්න. හැමෝටම සෙතක් වෙන්න 🥺 හැමදේම ලස්සනට පිලිවෙලට කරලා. අක්කි ඔයාගෙ චූටි දුවට හැමදේම සාර්තක වෙන්න ඕනේ බුදු සරනයි ❤️🥀

  • @hareshamadubhashini5367
    @hareshamadubhashini5367 ปีที่แล้ว +12

    පව්ව්.දිනක්ශි අක්කිට කොච්චර කට්ටිය බැන්නත් හොද පවුල් පරිසර ජීවිතයක් ගත කරනවා ❤️ ලස්සන පිරිසිදු දානයක් 🤍හැමෝගෙම් සිහින සැබෑ වේවා 🙏 Bs

  • @princesstuvi4402
    @princesstuvi4402 ปีที่แล้ว +45

    දකිනකොටත් හිත පිරෙන කිරි දානයක් 🙏🙏 බුදු සරනයි පත්තිනි මෑනියන්ගේ පිහිටයි සියලු දෙනාටම. හරිම පිලිවෙලයි ලස්සනයි හොදටම තිබුන කිරි දානයක් දැකගන්න ලැබුමත් අපේ පෙර වාසනාවක් සහා මහා පිං අත් වෙන දෙයක්

  • @dinuwarnasooriya1251
    @dinuwarnasooriya1251 ปีที่แล้ว +5

    සර්ව සම්පූර්ණ කිරිදානයක්. බොහොම පින් ඔයාලට video එකකින් බලන්න ඉඩ සැලැස්සුවට අක්කා. අපේ පැත්තේ කිරි උතුරවන්නේ නෑ. ගොඩාක් හොඳයි. ❤❤🙏🙏

  • @pasindumalshan6854
    @pasindumalshan6854 ปีที่แล้ว +53

    පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔයාලා හැමෝටම . සාරන්‍යා අම්මා අම්මා කියපු විදිය මන් 10 සැරයක් විතර බැලුවා❤

  • @yashinisithumini5740
    @yashinisithumini5740 3 หลายเดือนก่อน +1

    හොදට පූජාව කරා අක්කෙ ඔයාලා ඔක්කොටම බුදු සරණයි

  • @shanuaudawaththa5381
    @shanuaudawaththa5381 ปีที่แล้ว +12

    හරිම ලස්සනයි පිලිවෙලයි 💞 දිනක්ශි අක්කිගෙ ප්‍රාර්ථනාවන් එසේම ඉෂ්ඨ වේවා 🙏

  • @thilinimadushika3934
    @thilinimadushika3934 ปีที่แล้ว +8

    අක්කි මමත් මගේ බබා ලැබෙන්න ඉද්දි ඔය විදියට ම භාරයක් උනා.කිරි අම්මා වරුන්ට දානයක් දෙන්න.ඉතිං අපි ඒක ඔය විදිහටම දුන්න.හිතට පුදුම සහනයක් ලැබෙන්නේ ඔය ටික පිලිවෙලට ඉවර උනාම..🥰🥰🥰 ඔයාලා හැමෝටම සත් පත්තිනි දේව ආශිර්වාදය ලැබේවා අක්කියෝ 💖💖💖

  • @sajithshanaka8817
    @sajithshanaka8817 ปีที่แล้ว +51

    අනේ හරිම ලස්සනයි කල වැඩෙිනම්.ඇස් වලට කඳුලුත් ආවා.ඔයාලා හැමෝටම බුදුසරණයි දෙවිපිහිටයි❤️❤️❤️❤️❤️😘😘😘😘🌼🌼🌼🌼

  • @hikkkies
    @hikkkies ปีที่แล้ว +30

    සාදු සාදු සාදු!!! ඇස් වල කදුළු පුරෝගෙන පුදුම සතුටකින් මේ අසිරිමත් පතිනි පූජාව බැලුවේ අද උදෙන්ම. හරියට අපිත් සහභාගි වුනා වගේ දැනුනා. many thanks for sharing this! ඒ වගේම 💗 දිනක්ෂි+ සාරංග + සාරන්‍යා ඇතුළු හැමෝම පිරි, වාසනාවන්ත කැදැල්ලට තවත් වාසනාවන් උදා වී, නිරෝගි සෞභාග්‍යමත් ජීවිතයක්ම වේවා! 💐

  • @ishini6716
    @ishini6716 2 หลายเดือนก่อน +1

    හරිම පිළිවෙලයි අක්කේ..දෙවි පිහිටයි හැමොටම❤

  • @wasanthakumari8657
    @wasanthakumari8657 ปีที่แล้ว +60

    පත්තිනි මෑණියන්ගේ පිහිට නොවඩුව ලැබේවා මැණිකේට පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි 💘

  • @Anoud
    @Anoud ปีที่แล้ว +30

    කාලෙකින් දැකපු සම්පූර්න කිරි දානයක්. පවුලේ සැමගේ අපල දුරුවේවා.🙏🏻🙏🏻

  • @sabbrinaranasingha9345
    @sabbrinaranasingha9345 ปีที่แล้ว +103

    සාරන්යා දුව ඇතුළු සියලු දෙනාටම ආශිර්වාද ලැබේවා!!! 🙏🏼💐☀️🌾😇🙌

    • @mallikaabeysinghe8078
      @mallikaabeysinghe8078 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @babyme8886
      @babyme8886 ปีที่แล้ว

      තෙරුවන් සරණයි 🙏😊

  • @shantharanaweera4741
    @shantharanaweera4741 ปีที่แล้ว +45

    දෝනිගේ හුරතලේ හිනාවෙලාම තමාඉන්නේ.very cute baby.

  • @ayeshaperera9034
    @ayeshaperera9034 ปีที่แล้ว +8

    හරිම පින්වත් මොහොතක්...❤ ඉතාමත් පිරිසිදුවට, පිරිසිදු සිතින් අවංක සිතින් කිසිම ලෝබ කමක් නැතිව පිංකම කරලා තියනවා...පුංචි දුවට සත් පත්තිනි දේව මෑනියන්ගේ පිහිට ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා...

  • @gabriyalsanjeevani7687
    @gabriyalsanjeevani7687 ปีที่แล้ว +8

    සාරංගගෙ ජීවිතේ දැන් අංග් සම්පූර්නයි වාසනාවන්ත පවුලක් ඔයාල්ද් හැමෝමටම කිරි අම්මවරුන්ගෙ පිහිටයි

  • @shanthrikacool4153
    @shanthrikacool4153 ปีที่แล้ว +70

    පව්ලේ සියළුම දේනාටත් සහබාගි උන සියළුම දෙනාටත් පත්තිනි මෑණියන්ගේ පිහිටයි. 🙏🙏🙏🙏🙏🙏

  • @SDN89503
    @SDN89503 ปีที่แล้ว +66

    ඇත්තටම දිනක්ශි ව සාරන්ග ට හම්බුනේ පිනකට.දිනක්ශි ගෙ හොද පුරුදු තියෙනවා .හරිම සරලයි.චූටි පැටියටත් සාරන්ග ට දිනක්ශි ට පවුලේ සියලුම දෙනාටම පත්තිනි මෑනියන්ගේම පිහිට ආරක්ෂාව ලැබේවා

  • @anojad7275
    @anojad7275 ปีที่แล้ว +8

    පූජාව වගේම ඔයා ඒක ඉදිරිපත් කරපු විදිහත් හරි භක්තිමත්... පුංචි දෝණිට සියලු දොස් දුරුවී අනාගතය වාසනාවන්ත වේවා!!! සුබ උපන්දිනයක් දෝණී..

  • @wasanak7870
    @wasanak7870 ปีที่แล้ว +4

    හරිම නිහතමානී චරිතයක් කියලා හිතුනා.ඇත්තටම හරිම පිරිසිදුව හරිම භක්තියෙන් ඔයා ඒ දෙවල් කලා දිනක්ශි.මන් මෙච්චර කල් ඔයා ගැන හිතාගෙන හිටිය විදිහ වැරදියි කියලා හිතුනා.ඇත්තටම ඔයා හරිම හොද මවක් බිරිදක්.ඔයාට සත්පත්ත්නි මැණියන්ගෙ පිහිටයි ආරක්ෂාවයි චුටි දෝණි සාරනයාටත් සාරංගටත් සත්පත්ත්නි මැණියන්ගෙ පිහිටයි ආරක්ෂාවයි ලැබේවා.

  • @SriyaLatha-hm5ee
    @SriyaLatha-hm5ee 3 หลายเดือนก่อน +1

    සියලු දෙනාටම පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @thilakshiprabuddika4556
    @thilakshiprabuddika4556 ปีที่แล้ว +9

    මට මේ වීඩියෝ බලලා හැමදාම හිතෙන දෙයක් තමයි පවුලක පැවත්ම සතුට රැදිලා තියන්නේ ඒ පවුලේ බිරිද අතේ.ඉතින් දිනක්ශි අක්කා හැමදේම manage කරන් ඉන්න සාර්තක බිරිදක්.🤗

  • @bigcbigc3165
    @bigcbigc3165 ปีที่แล้ว +31

    ඇත්තෙන්ම දිනක්ශී දුව ඔයා හරිම පිළිවලයි හොද බිරිදක් , ආදරණීය අම්මා කෙනෙක් ,ප්‍රියමානාප ගෘහණියක් ඔයා සමාජයට හොද ආදර්ශමත් ආදෙරෙයි ගොඩාක් ❤❤❤

  • @tharangapathirana
    @tharangapathirana ปีที่แล้ว +75

    🙏🙏 සත් පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා ඔබ සියලු දෙනාටම 🙏🙏. සියලු ග්‍රහ අපල දුරු වේවා. තෙරුවන් සරනයි ❤

    • @sadamaliekanayake4750
      @sadamaliekanayake4750 ปีที่แล้ว +1

      ආගම ප්‍රශ්නයක් කර ගන්න එපා මමත් කතොලිකයෙක් අපි හොද දෙයක් කරනවානම් දෙවියන්ගේ පිහිට ආශිර්වාදය අනිවාර්යයෙන්ම ලැබෙනවා ලස්සනය වැඩක් ජෙසු පිහිටයි ❤️

  • @ishankahemanthi7955
    @ishankahemanthi7955 ปีที่แล้ว +22

    සත් පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා සියලුම දෙනාට 🙏🙏🙏🙏

  • @gmeye6503
    @gmeye6503 ปีที่แล้ว +2

    මේ හැමදේම දකින ගමන් ඒ කිරිදානය සකස් කරලා දෙන්න පැමිණි ඇන්ටිට අංකල්ට ඔයලා කරපු Respect එක 👌😍

  • @indukumari1159
    @indukumari1159 ปีที่แล้ว +22

    හරිම ලස්සනට කිරි දානය දුන්නා සරන්‍යා සුදු දෝණිට පත්තිනි මෑණියන්ගේ පිහිටයි. සියළුම දෙනාටම සෙත් ශාන්තිය ලැබේවා. 🙏🙏🙏🙏බුදුසරණයි ජේසු පිහිටයි ❤❤❤❤❤❤

  • @d0naenderage622
    @d0naenderage622 ปีที่แล้ว +9

    චුටි මැණිකට... මතු බුදු වන සිද්ධ පත්තිනි මැණියන් ගෙම පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා...
    වාසනාවන්ත සුභ ම සුභ උපන් දිනයක් වේවා චුටි දොනී...
    තෙරුවන් සරණයි...

  • @deepapathmini9167
    @deepapathmini9167 ปีที่แล้ว +22

    දුවේ ඔයාගේ පොඩි පවුලට නිරෝගි සම්පත් ලැබේවා කිරියෙන් පැනියෙන් ඉතිරෙන කාලයක්ම ලැබේවා ,,,,පැතුවාවු සැම දෙයක්ම එ විදියට ම ලැබේවා කියා අපි ප්‍රාර්ථනා කරනවා බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ,,🖐️🖐️🖐️

  • @maliliyanage5416
    @maliliyanage5416 ปีที่แล้ว +10

    සම්මා සම් බුදු සරනින් සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදයෙන් ඔයාගෙ ඒ ආශිර්වාදයෙන් ඔයාගෙ චූටි කුරුලු කූඩුවටත් පවුලේ සියලුම දෙනාටත් පිහිට ලැබේවා 🙏 හැමදාමත් ❤️

  • @rasithari2067
    @rasithari2067 ปีที่แล้ว +1

    කවදහරි මේ වගේ අංගසම්පූර්ණ කිරි දානයක් දෙන්න මගේ හීනයක් අරමුණක් වුණා.......දිනක්ෂි thank u for this video ❤️

  • @nadeekasandamali108
    @nadeekasandamali108 ปีที่แล้ว +31

    හරිම ආදරණීයයී...පත්තිනි මෑණියන්ගෙ පිහිටයි සාරණ්‍යා බබා ඇතුලු හැමෝටම..🙏

  • @ntissera
    @ntissera ปีที่แล้ว +18

    ගමක බෞද්ධ අපි කරනවාටත් වඩා හොඳට පිළිවෙළට දානෙ සූදානම් කරනවා,හැමෝටම පත්තිනි මෑණියන්ගේ පිහිටයි..💖

  • @beautywithheshaa1884
    @beautywithheshaa1884 ปีที่แล้ว +4

    අනේ අක්කි ඔයාලගේ දැකපු ලස්සනම video එක.. කිරි අම්මාවරුන්ගේ දානය අංගසම්පූර්ණව ලස්සනට පිලිවෙලට පෙනුනා... 🙏❤️

  • @manojjanaka3272
    @manojjanaka3272 7 หลายเดือนก่อน +1

    හරිම පිරිසිදුවට පිලිවෙලට කරනවා පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදය ලැබේවා

  • @marimarino6519
    @marimarino6519 ปีที่แล้ว +5

    හරිම හිත හොද දෙන්නෙක් හැම මොහොතක ම අනික් අය ගැන හිතනවා කවදාවත් වරදින්නෙ නැහැ දිනක්සි සාරංග ඔයලා ට , දෙව් යන් ගෙ ආශිර්වාදය නොඅඩුව ලැබේවා චුට් මැනික ඔයාට ගොඩක් ආදරෙයි පිං වන්ත දරුවෙක් ජේසු පිහිටයි 🙏✝️💕❤💘

  • @sajininisansala8768
    @sajininisansala8768 ปีที่แล้ว +15

    හරිම ආසාවෙන් වීඩියෝ එක බලන් හිටියා අක්කී..චූටි මැණිකට වගේම ඔයාලා හැමෝටමත් බුදුන්ගේ සරණ හා දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණය ලැබේවා❤මේ කිරි දානයේ ආනිශංස සතුටු සිතින් අප සියළු දෙනාටම අනුමෝදන් වේවා 🙏❤

  • @sadeepaumayangani9230
    @sadeepaumayangani9230 ปีที่แล้ว +7

    අනේ සාරන්‍යා බෝලේ මිරිකන්න හිතෙනවා... මං අනිවාරෙන්ම දවසක එනවා එයාව බලන්න 🥺😍😘

  • @sriyaniwickramasingha9426
    @sriyaniwickramasingha9426 ปีที่แล้ว +7

    මේ කිරිදානය හරිම අංග සම්පූරන්.ඔයාලට තෙරුවන් සරනයි බෝධීන්වහන්සේගෙ පිහිටයි

  • @mangalikadias8223
    @mangalikadias8223 ปีที่แล้ว +5

    පළමු වතාවට කිරි අම්මා
    දානයක්. දැක්කේ ශ්‍රද්ධාවෙන් සහභාගී
    උනා. හැමෝටම දෙවි පිහිටයි

  • @tharupaba6474
    @tharupaba6474 ปีที่แล้ว +8

    මගේ බබාත් ඔය වයසේමයි.සතුටුයි ගොඩක් අපිට බැරි දේවල් ඔයා කරන එක.අපි ගොඩක් ආදරෙයි සාරංග අයියාට දිනක්ෂි නංගි ඔයාට 😍 උතුම් දළදා සමිදු පිහිටයි!!!

  • @sandithdisanayaka1446
    @sandithdisanayaka1446 ปีที่แล้ว +36

    අපේ ගෙදරත් අවුරැදු දෙකකට සැරයක් වගෙ කිරි දානෙ දෙනව....හැබැයි කවමදාවත් අවසානෙට ඔයාලගෙ කරපු චාරිත්‍ර කරල නෑ ඒව දැක්ක එකත් සතුටක් ....ඔයාල හැමෝටම පත්තිනි මෑනියන්ගෙ පිහිටයි

    • @Nilukionline
      @Nilukionline ปีที่แล้ว +1

      සාමාන්‍යයෙන් කොච්චර වියදමක් යනවාද හාල්,පොල් පොල්තෙල් නැතිව.අපෙත් බාරයක් තියනවා.කිරි දානයක් දෙන්න ඉන්නේ.

    • @sandithdisanayaka1446
      @sandithdisanayaka1446 ปีที่แล้ว +1

      @@Nilukionline api awasaneta denakotanam 50000k witara giya .....dan badu ganannisa

    • @Nilukionline
      @Nilukionline ปีที่แล้ว

      දැන් තවත් වැඩිවෙයි නේ.හ්ම්ම්ම්.

  • @samsungpro7311
    @samsungpro7311 ปีที่แล้ว +73

    දෙන්නගෙ අවබෝධය මොනතරම් වටිනවද බේදයක් නැතුව ආගම් දෙකේම පිහිටයි මැණික ඔයාට දිනක්ෂි කියන්නෙ සුන්දර බිරිඳක් ආදරෙයි සාරංග හරිම වාසනාවන්ත යි. පත්තිණි මාතාව හරිම බලවන්ත දේව මාතාවක් සත් පත්තිනි දේව මාතාවගේ පිහිටයි මැණික සහ පව්ලේ සියලු දෙනාටම. බුදු සරණයි

    • @hansiamali
      @hansiamali ปีที่แล้ว

      ඔයාගෙ මහත්තය ඔයාට ආදරේ නෑ නේද😪

    • @sithuuusithuuu2029
      @sithuuusithuuu2029 ปีที่แล้ว +4

      @@hansiamali ගොඩක් කමෙන්ට් වලට අමුතු රිප්ලයි දාල තියනව ඔයා😂මානසික ලෙඩක්ද😂

    • @kavi3321
      @kavi3321 ปีที่แล้ว +1

      @@sithuuusithuuu2029 ඒකනන් ඇත්ත😂

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya ปีที่แล้ว

      Daruwa kristhiyani kara neda ahenam,😅

    • @piyumikaushalya1055
      @piyumikaushalya1055 ปีที่แล้ว

      @@hansiamali වැඩ නැද්ද අනුන්ගේ කුනු හොය හොය ඒවා අස්සේ කමෙන්ට් දදා චාටර් වෙන්නේ.

  • @manujaharshani124
    @manujaharshani124 ปีที่แล้ว +9

    හරිම පිළිවෙළට පිරිසිදු ව දානෙ දුන්නා...පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදය පුංචි පැටව් දෙන්නටත් පවුලේ සැමටත් ලැබේවා.....🙏🙏❤️❤️

  • @vajiracooray8088
    @vajiracooray8088 ปีที่แล้ว +1

    මම first time එහෙම කිරි දානයක් දැක්කෙ... මාරයි... ඔබ පවුලට නීරෝගී සුවය ලැබේවා

  • @tharushichamini6387
    @tharushichamini6387 3 หลายเดือนก่อน +1

    සාරණ්‍යා මැණිකට පත්තිනි මෑණියන්ගේ පිහිටයි 🙏🙏🙏

  • @kawithma1500
    @kawithma1500 ปีที่แล้ว +9

    බුදුසරණයි අක්කෙ ඔයාටත් පව්ලෙ හැමෝටමත්. හුගක් සතුටු වුණා හරියට මම දානයක් දුන්නා වගේ. ගොඩක් ස්තූති මම මේ කිරිදානයක් බලපු පලවෙනි වතාව. ලොකු සැනසීමක් ලැබුනා හිතට. ඒ පිනෙන් සාරන්‍යා බබාටත් ක්‍රිශාර්යා බබාටත් හැමෝටමත් නිරෝගී සුවය දියුණුව ජය ලැබේවා.බුදුසරණයි ❤❤

  • @hashammhd1185
    @hashammhd1185 ปีที่แล้ว +58

    I have heard of කිරි අම්මා දානේ but this is the first time I saw all the rituals since I am a Muslim. So happy to see this. And thanks Saranga and Dinakshie to post this video. May God bless you and your family

    • @babyme8886
      @babyme8886 ปีที่แล้ว +2

      May triple gems bless you too 😊🙏 Have a very nice day😊

  • @surangikakulasekara
    @surangikakulasekara ปีที่แล้ว +7

    උදේම දකින්න ලැබුණේ මේ video එක..හරිම සතුටක් දැනුනා ❤ඔයාලා හැමෝටම පත්තිනි මෑනියන් පිහිටයි 🙏

  • @hansigamage1316
    @hansigamage1316 ปีที่แล้ว +2

    ඉස්සරම ඉදලා ආසම දෙන්නෙක් දිනක්ෂි ,අක්කා සාරංග අයියා දෙන්නා ...❤️ එයාලා දුන්න මේ කිරි අම්මා දානේ පිං අනුහසින් අපේ රටේ අසනිපෙන් ඉන්න දරැවන් නිරොගි වේවා...! ❤️🙏 ඒ වගේම දරැ සම්පත් නැති අම්මලාට දරැවන් ලැබේවා පත්තිනි මැනියන්ගෙ අනුභවයෙන් .....❤️🙏

  • @SewwandhiSudusingha
    @SewwandhiSudusingha ปีที่แล้ว +14

    චූටී දෝණිටත්,අක්කිටත්,අයියටත් ගෙදර හැමෝටමත් පත්තිනි මෑණියන්ගේ සරණයී ❤❤🙏බුදුසරණයි.. මේ වීඩියෝ එක බලලා මම ගොඩක් සතුටු උනා.මමත් ඔතන හිටියා වගේ දැනුනා ❤.

  • @roshiniroshini5836
    @roshiniroshini5836 ปีที่แล้ว +4

    පත්තිනි මැනියන්ගෙ පිහිටෙන් මගේ කිරි සිහිනය සෑබෑවේවා මට නිදුක් නිරෝගි දරු සම්පතක් ලැබේවා 🙏🙏🙏🙏

  • @lakshmieaberathne8377
    @lakshmieaberathne8377 ปีที่แล้ว +5

    චූටි බබාට පත්තිනි මෑණියන්ගේ පිහිටයි . ආගමික සහජීවනය හරිම වටිනවා . මෙයල හැම ආගමකටම ගරු කරනවා. ඒක හරිම වැදගත් .

  • @abimaniwansa814
    @abimaniwansa814 ปีที่แล้ว +25

    චුටි දෝණි ඇතුළු පවුලේ සියලු දෙනාට සත්පත්තිනී මැනීයන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා .❤️❤️❤️

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 ปีที่แล้ว +2

    සාධු..සාධු ...සාධු ...!!!! ජයවේවා .මාද අනුමෝදන් වෙමි.හැමෝටම බුදුසරණයි දෙවීපිහිටයි .පත්තිනි මෑණියන් ගේ පිහිට ලැබේවා .

  • @bimalisanjula9786
    @bimalisanjula9786 ปีที่แล้ว +4

    පලවෙනි වතාවට තමයි කිරි අම්මා දානයක් දැක්කේ. ඒක කරන්නේ කොහොමද කියලා වත් දැනන් හිටියේ නෑ. ගොඩක් ස්තූතියි මේ වීඩියෝ එකට

  • @ruwininishu2879
    @ruwininishu2879 ปีที่แล้ว +14

    බුදු සරනින් සත් පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් ඔබ සියලු දෙනාට යහපතක්ම වේවා..

  • @mahishasandamali1936
    @mahishasandamali1936 ปีที่แล้ว +14

    ❤අනේ දිනු, මේක බලනකොට එතන අපිත් ඉන්නව වගේ හැගීමක් දැනුනෙ.. සත් පත්තිනි මෑණියන්ගේ පිහිට සාරන්‍යා මැණිකටත් , පවුලේ සියලු දෙනාටමත් ලැබේවා..!!!!
    තුනුරුවනේ සරණයි ....!!!!

  • @shanika5141
    @shanika5141 ปีที่แล้ว +21

    සාරන්‍ය බබා හරි වාසනාවන්ත බබෙක්.. කිරි අම්මා දානය පිං මහිමෙන් ඔබලාට වැඩි වැඩියෙන් ලැබේවා..

  • @shalu4529
    @shalu4529 ปีที่แล้ว +1

    අක්කි මං අද තමයි ඔයාගේ channel එක බැලුවේ ...හරිම ෂෝක් ...ඔය දෙන්නා ගැන හරිම ආඩම්බරයි...

  • @chaminimadushani000
    @chaminimadushani000 ปีที่แล้ว +2

    මන් ඔය දෙන්නාගේ වීඩියෝස් බැලුවට කොම්න්ට් දාලා නෑ.එත් අද දානවා.මිනිස්සු හරිම කුහකයි.එත් ඔයාලා ඔයාලගේ ජීවිතය වින්දා.නොගැලපෙන තැනින් ඉවත් වෙලා ගැලපෙන අය එක් උනාමයි ජීවිතය ලස්සන .බලන්න මොන තරම් ලස්සන ද පිංබරද.දෝණි හරිම හුරතල් 🥰වාසනාවන්ත යි,සාරංග නියම තාත්තේක්.ඔය දෙන්නට බැන්නේ කිසිම දෙයක් නොලැබෙන කුහකයෝ.හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයි 🙏🌼
    මාත් ජීවිතේ ගොඩක්ම දුකින් ඉන්න කේනෙක් එත් මන් මේවා බලලා සතුටු වෙනවා❤️

  • @shantharanaweera4741
    @shantharanaweera4741 ปีที่แล้ว +4

    මෙි කරන අති පුබල පුණ්‍ය කර්මයේ බලයෙන් සාරංගටත් ඩිනාටත් දෝනිටත් සෞභාග්‍ය සපිරි ජිවිතයක් ගත කිරිමට වාසනාව උදාවෙිවා.

  • @shashikasandyanishashika3986
    @shashikasandyanishashika3986 ปีที่แล้ว +9

    සාරන්‍යා මැණික පත්තිනි මෑණියන්ගේ පිහිටයි..හොද දරුවෙක් වෙන්න පුතේ..බුදුසරණයි ඔයාට

  • @dinu864
    @dinu864 ปีที่แล้ว +5

    සියලු අම්මාවරුන්ගේ කිරි සිහින සැබෑ වෙවා.. 🙏 මගෙ රට සුවපත් වේවා 🙏🙏

  • @dineshnight9187
    @dineshnight9187 ปีที่แล้ว +1

    අනේ ඒ බබා..අහිංසක මලක්..පූජාවතා හරිම ලස්සනට පිළිවෙලට කරල

  • @Hana-yf2yy
    @Hana-yf2yy 4 หลายเดือนก่อน +1

    හැමදාම සතුටින් ඉන්න ලැබේවා!!!!!❤❤❤

  • @harindikumarage147
    @harindikumarage147 ปีที่แล้ว +14

    සත් පත්තිනි මෑණියන්ගේ පිහිට, ආරක්ෂාව, ආශිර්වාද ලැබේවා. 🙏🙏🙏🙏🙏

  • @kumarikumari8346
    @kumarikumari8346 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු.🌹🌹🇱🇰🇰🇼🇱🇰♥️🇱🇰🇰🇼.බුදුසරණයි දෙවියන්ගේ පිහිටි ලැබේ වෙිවා හැමෝමට

  • @thilinibhagya9037
    @thilinibhagya9037 ปีที่แล้ว +4

    සාරන්‍යා මැණික අම්මා කියන ලස්සන.බුදුසරණයි චූටී මැණික ඔයාට.අක්කී ඔයාගේ පවුලේ අයටත් බුදුසරණයි දෙවිපිහිටයි ❤️❤️❤️

  • @jameeleknayak3702
    @jameeleknayak3702 ปีที่แล้ว +2

    අනිවාර්යයෙන් .දිනක්සීට මම ගොඩක් කැමතියි මොකද බොරු ලොකුකම් නැති කෙනෙක් ජේසු පිහිටයි පරිස්සමෙන් සතුට්න් ඉන්න ලැබේවා සියලුම දෙනාට ❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹

  • @amalirandika
    @amalirandika 29 วันที่ผ่านมา +1

    Ane hrima lassanai... ලෝකයා කොච්චරක් නම් කතා කියනව ද... ඒත් මෙහෙම ශක්තිමත්ව සතුටින් ඉන්න එක ම ඇති.... හිත ගිය තැනයි මාළිගාව නේ ද... මේ වීඩියෝ එක බැලුවෙ අද... ඇත්තට ම ලෝකයා මොන දේ කිව්වත් තමන් සතුටින් නම් එච්චරයි වෙන්න ඕනෙ... එහෙම නේ ද... බුදු සරණයි ඔයාලගෙ පුංචි පවුලට අක්කා, අයියා, පුංචි සුරංගනාවිටත්... ආදරෙයි... ❤