කිරි අම්මාවරුන් වු සුන්දර නිලියන් - Maheshi Madushanka - Warna TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • කිරි අම්මාවරුන් වු සුන්දර නිලියන් - Maheshi Madushanka - Warna TV

ความคิดเห็น • 237

  • @roshiniroshini5836
    @roshiniroshini5836 ปีที่แล้ว +172

    පත්තිනි මැණියන්ගේ පිහිටෙන් මගේ කිරි සිහිනය සෑබෑවේවා මට නිදුක් නිරෝගි වාසනාවන්ත දරු සම්පතක් ලැබේවා 🙏🙏 සා දු සාදු පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏

    • @inokadilrukshi6851
      @inokadilrukshi6851 ปีที่แล้ว +1

      ඔබේ පැතුම ඉටු වේවා!

    • @channasanjeewa4026
      @channasanjeewa4026 ปีที่แล้ว +1

      Anantha budu guna balayen obe heenaya saba wewa!!!

    • @WSP012
      @WSP012 ปีที่แล้ว

      ගිහින් doctor කෙනෙක් හම්බවෙන්න

    • @daisy-pb8qj
      @daisy-pb8qj ปีที่แล้ว

      sure god pathini bless you. you may tie up a "Paduru" .

    • @dilrukshl
      @dilrukshl ปีที่แล้ว +1

      ඒ පැතුම ඊස්ට වේවා 🙏🙏🙏🙏

  • @nadeekalakmini192
    @nadeekalakmini192 ปีที่แล้ว +175

    මමත් හරිම ආසයි මෙහෙම මගේ කිරි අම්මාවරැ භාරය ඔප්පු කරන්න .....සල්ලි එකතු කර ගත්ත දවසක අනිවාර්යයෙන් ම මේ වගේ හිත පිරෙන්නම දෙනවා ...පත්තිනි මෑණියන් ගේ පිහිට හැමදාමත් ලැබේවා ඔයාට

    • @geethaniashoka8446
      @geethaniashoka8446 ปีที่แล้ว +5

      පත්තිනි පූජාවට පිරිමි ගන්නෙ නෑ අර කහපාට ඇදන් ඉන්නෙ පිරිමි කෙනෙක් නේද
      මේ දානේ ඔක්කොම වැඩ කරන්නෙ මේවා කරන ප්‍රධාන කිරි අම්ම කෙනෙක් ඉන්නව ඔක්කොම දැන් නවීකරනය වෙලා

    • @_babyboyshibu_5699
      @_babyboyshibu_5699 ปีที่แล้ว +4

      මූලික කටයුතු කරන කෙනා පිරිම කෙනෙක් වෙන්නත් පුලුවන්.......එයාලට කියන්නෙ කිරි මුත්තා කියලා.....

    • @nishanthikumari3272
      @nishanthikumari3272 ปีที่แล้ว +3

      නියමයි මල්ලි 👌

    • @dasunyashitha7091
      @dasunyashitha7091 ปีที่แล้ว +1

      @@geethaniashoka8446 kiri thaththa e inne😅

    • @geethaniashoka8446
      @geethaniashoka8446 ปีที่แล้ว +2

      @@dasunyashitha7091 අපේ පැත්තෙ නම් පිරිමි අයව ගන්නෙ නෑ ඒකයි මම කීවේ කිරි අම්මල විතරයි මේකට වාඩි කරන්නෙ පත්තිනි පූජාව නිසා

  • @sashininimesha
    @sashininimesha ปีที่แล้ว +16

    සත් පත්තිනි අම්මාගෙ පිහිටෙන් පුංචි පුතෙක් ලැබෙන්න මට ආසිර්වාදය ලැබෙිවා🙏🙏🙏

    • @apsarathejani7499
      @apsarathejani7499 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම එය ඉටු වෙනවාමයි

    • @sashininimesha
      @sashininimesha ปีที่แล้ว

      @@apsarathejani7499 ❤️❤️

  • @Prashadimanamendra0827
    @Prashadimanamendra0827 ปีที่แล้ว +55

    හරිම ලස්සනයි .ඒ ගායනාවත් හරිම මිහිරියි.ඇස්වලට කදුලුත් ආවා.දිනෙන් දින ඔබේ ව්‍යාපාරය දියුණු වේවා!ජීවිතය ලස්සන වේවා!.පත්තිනි මෑණියන් ගේ පිහිට ,ආරක්ෂාව ,ආශිර්වාදය ලැබේවා ! 🙏🙏🙏🙏

  • @sumithramanike9071
    @sumithramanike9071 ปีที่แล้ว +6

    අංග සම්පූර්ණ කිරිදානයක් හරිම සර්ධාවෙන් කරල තියනබව පේනව. ඒක බලපු ⁣මගෙත් හිත පිරුණ සුරංග පුතා ඇතුලු ලෝකවාසී හැමෝටම සත් පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා

  • @rasikashyamoli531
    @rasikashyamoli531 ปีที่แล้ว +7

    සාදු සාදු මගේ සත්පත්තිනි මැනියන්ගෙ පිහිටි ලැබෙව ලොකෙ සිටින සියළු පිළිකාවන් ගෙන් පෙලෙන අයට ඉතා යික්මනින් සුවපත් වෙත්වා නිරෝගී වෙත්වා බුදු සරණයි සත්පත්තිනි මැනියන්ගෙ පිහිටි සැමටම

  • @nilanthafonseka5112
    @nilanthafonseka5112 4 หลายเดือนก่อน +2

    ලබන අවුරුද්දේ අපේත් සිංහිනය සැබැවේවා...
    පත්තිනි අම්මාගේ පිහිටින් 🙏

  • @user-qf2bk7zc3p
    @user-qf2bk7zc3p ปีที่แล้ว +6

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ කිරි සිහිනය සෑබෑවේවා මට නිදුක් නිරෝගී වාසනාවන්ත දරු සම්පත් ලැබේවා..සාදු සාදු මෑණියන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏

  • @anuradhiyehansa3545
    @anuradhiyehansa3545 ปีที่แล้ว +27

    හරිම ලස්සනයි තෙරුවන් සරනයී පින්වත් යශෝදරා දේවියගේ පිහිට ආශීර්වාදය ලැබේවා සත්පත්තිණී මෑනීයන් ගේ පිහිට ලැබේවා සාදූ සාදූ සාදූ 🙏

  • @shantiherath1152
    @shantiherath1152 ปีที่แล้ว +10

    ගොඩාක් මහන්සියෙන් කරන්නා වු මේ දානය සත් පත්තිනි අම්මාගේ බලයෙන් ආසිර්වාදයෙන් ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වේවා සහෝදරයා .ඒ වගේම ඒ බලයෙන් කිරි සිහිනය බලාපොරොත්තුවෙන් සිටන හැම අම්මා කෙනෙකුගේ ඒ බලාපොරොත්තු ඉෂ්ට වේවා සත් පත්තිනි අම්මගේ පිහිටයි ආරාක්ෂාවයි සියලුම දෙනාටම ...

  • @thakshilakumari5011
    @thakshilakumari5011 ปีที่แล้ว +15

    මගෙ දරුවන් රැක දෙන්න අම්මේ සියලුම බලාපොරොත්තු ඉටු වේවා පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏

  • @dayanikulatunga9734
    @dayanikulatunga9734 ปีที่แล้ว +4

    පිව්තුරු සත්‍යවාදී බව ,කැපවීම ,දරාගැණීම, පරිත්‍යාගය යශෝධරා පරපුරේ ගැහැණුන්ට උරුම කල යශෝධරා තෙරණිය ගේත් සත් පත්තිනි දෙවියන්ගේත් සත්‍යයෙන් බලයෙන් ශක්තියෙන් පිහිට ආශිර්වාදය ලැබී සියලු පැතුම් ඉටුවේවා .

  • @kaveeshadenuwan7107
    @kaveeshadenuwan7107 ปีที่แล้ว +32

    පත්තිනි මෑණියන් ගෙ පිහිටයි🙏🙏🙏🙏

  • @sunethravikum122
    @sunethravikum122 ปีที่แล้ว +6

    🙏🙏 සියල පැතුමි සපල වෙිවා පත්තිනි දෙවි පිහිටෙන් 🙏🙏🙏

  • @ajantharodrigo710
    @ajantharodrigo710 ปีที่แล้ว +9

    හරිම අගෙයි මේ වගේ කිරි දානයක් දැක්කාමයි ලොකු හෝටල්වලට නිලියෝ හෙලිවෙන් ගෙන්නගෙන දාන පාටිවලට වඩා තමන්ටත් අනුන්‍ටත් යහපතක් කරගන්න කාටත් ආදර්ෂවත් මේ කිරිදානයෙන් ඔබට යහපතක්ම වේවා බුදු සරණයි පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා

    • @applekwt6024
      @applekwt6024 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

  • @chamodihettiarachchi5757
    @chamodihettiarachchi5757 ปีที่แล้ว +38

    පත්තිනි මෑණියන්ගෙ පිහිටයි...🙏🙏

  • @RuwanRuwan-pl6ow
    @RuwanRuwan-pl6ow ปีที่แล้ว +45

    සත්ත සත් පත්තිනි අම්මා මැනියන්ගේ පිහිටයි!!!කරන කියන සියළුම වැඩ කටයුතු පත්තිනි අම්මා මැනියන් වහන්සේගේ පිහිටින් සර්තක වේවා!!!!

  • @seetharathnayaka6634
    @seetharathnayaka6634 ปีที่แล้ว +18

    හරිම ලස්සනයි .පත්තිනි මෑණියන් ගෙ පිහිටයි .කිරි අම්මලා සාරිය හරි ඔසරිය අදින්න දුවෙි .බුදු සරණ

    • @jayalathpathmasiri6882
      @jayalathpathmasiri6882 ปีที่แล้ว +1

      කිරි අම්මලට අදාල වෙන්නේ ඇදුම නොව දැනට දරුවන් ට කිරිදීම පමණි.

    • @daisy-pb8qj
      @daisy-pb8qj ปีที่แล้ว

      @@jayalathpathmasiri6882 it is not ok as such, The dress really matters, best to wear a top-neck well-covered dress that respect to customs, and during the service should be praying all.

    • @nisanselamedamini3275
      @nisanselamedamini3275 4 หลายเดือนก่อน

      ​@@jayalathpathmasiri6882ඩෙනිමයි ටීෂර්ටි එකයි ඇදගෙන කිරිදෙන මවක් පත්තිනි දානෙට වැඩියොත්..........අවුලක් නැතිද.

  • @danushikasilva7203
    @danushikasilva7203 ปีที่แล้ว +32

    ඇත්ත ටම සෑහෙන්න මහන්සි වෙලා ශර්ධාවෙන් මේ වැඩේ කරලා තියෙන්නේ කියලා පේනවා පත්තිනි දෙවි මෑණියන් ගේ පිහිට ආරක්ෂා ව ලැබිලා කරන කියන කටයුතු සාර්ථක වේවා ..

  • @gkkandy2014
    @gkkandy2014 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි ❤ගායනාවත් පුජාව නිර්මානයත් , ලස්සනම පත්තිනි පුජාවක් ❤ඔබගෙ නන්දාගෙ නැටුම බලන කොට අහම්බෙන් හම්බවුනේ බලන්න . ඔබගේත් සැමගේත් සියලු සිතුම් පැතුම් ඒ අයුරින්ම ඉටුවේවා තෙරුවන් සරනයි පත්තිනි දේව මෑණියන්ගේත් සියලු දෙවියන්ගේත් පිහිටයි 🙏🙏🙏❤️❤️❤️

    • @mrpandalovecar9764
      @mrpandalovecar9764 ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤❤❤❤

    • @mrpandalovecar9764
      @mrpandalovecar9764 ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @jankisrl3928
    @jankisrl3928 9 หลายเดือนก่อน +1

    Man harima asai kiri danayak denna matama kiyala inna geyak hada gath dawasaka me wage kiri amma warunta danayak denna mata sath pattini maniyangema pihita lebewa pattini amma matu budu wewa

  • @nayanadarshani8028
    @nayanadarshani8028 ปีที่แล้ว +1

    ලස්සනම ලස්සනයි .සියලු ප්‍රාර්තනා ඉටුවේවා. සාදු සාදු සාදු.....මේ පින් මටත් අනුමෝදන් වේවා.

  • @danangi4826
    @danangi4826 ปีที่แล้ว +13

    ,පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා

  • @user-uz7tp4jp1u
    @user-uz7tp4jp1u ปีที่แล้ว +4

    සුරංග අයියේ,ඔයා දෙන කිරිදානේ දැකල මගේ ඇස් වලට කදුලු ආව අයියේ.මේ කරන පින් බලෙන් ඔයාට තව තවත් මේවගේ දේවල් කරන්න පත්තිනි අම්ම ඔයා ලගින්ම ඉන්නව අයියේ.ඔයාට කවදාවත් වරදින්නේ නැහැ..ඒක දැකල හිතින් ගොඩාක් සතුටු උනා.🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤

  • @asankajanapriya8159
    @asankajanapriya8159 ปีที่แล้ว +3

    පත්තිනි මෑණියන් ගේ පිහිටෙන් මගේ කිරි සිහිනය සැබෑ වේවා ....

  • @thakshilakumari5011
    @thakshilakumari5011 ปีที่แล้ว +3

    කවදාහරි මමත් me විදිහට kiriamma දානයක් දෙනවා godak asa හිතෙනවා 🏵️🏵️🏵️🙏🙏🙏🙏

  • @buddikalasantha1210
    @buddikalasantha1210 ปีที่แล้ว +16

    සත් පත්තිනි දේව මෑනියන්ගෙ ආනුභාවයෙන් ඔබේ සියලුකටුතූ දීයුනූවෙන් දියුණුවට පත් වේවා !!!!🙏🙏🙏🙏

  • @SunithaJanananthini-yz1nl
    @SunithaJanananthini-yz1nl 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු සාදු 🌷🌷🌷🌷🌷❤❤🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @ayomidissanayake5509
    @ayomidissanayake5509 ปีที่แล้ว +4

    හරිම ඉහලයි... හරිම ලස්සනයි.. 🙏🙏 සියලු වැඩකටයුතු සාර්ථක වේවා..

  • @niroshagunasekara6209
    @niroshagunasekara6209 ปีที่แล้ว +1

    හරිම අලංකාරව කරලා.පත්තිනි මැණියන් පිහිට ලැබේවා 🙏

  • @oshencool494
    @oshencool494 ปีที่แล้ว +12

    හොද කිරි අමිිමා වරුන් හොයා ගන්න නිලියො නැතුව දෙවැනි කාසද අයත් ඉන්නවා මෙහෙම කරන්න එපා පවිි දකින දකින හැම කෙනාවම කිරි අමිිමා දානයකට සහභාගි කර ගන්න එපා පවිි පත්තිනි මැණියන්ව විහිඵවකට ගන්න එපා පත්තිණි දෙව මැනියන්ගෙ අාශිර්වාදය මගෙ ලමයින් දෙන්නට ලැබෙවා

    • @pererappcc166
      @pererappcc166 ปีที่แล้ว +2

      මෙ නිළියොද, දෙමළ හුරුවකුත් තිබුනා .
      පතිවත රැකි අය වෙන්න . ඔනි නෙ

    • @dananjayadhananjaya6021
      @dananjayadhananjaya6021 ปีที่แล้ว +2

      උඹලා වගේ මොංගල් හැත්තක්. 😌

    • @ajmjiffry9723
      @ajmjiffry9723 ปีที่แล้ว

      Oba hari...ehemai wenna one..

    • @changunchangun2556
      @changunchangun2556 ปีที่แล้ว +1

      Harima lassanta hodata kiri amma dane dila thibuna..namuth me wage ayawa ganne nathiwa..pathiwataha rakka daruwo inna ammala wenna ona.balanna samahara than wala heena wena videya..mahattha heteyata wadak nehe pathiwata raki ammala innawa mahataya nathi unath.e aya gattha nam me neleyanta wada hodai.

  • @user-gr8dy9if8f
    @user-gr8dy9if8f ปีที่แล้ว +2

    කවදම හරි මගෙත් ආසාව මගේම කියලා තැනකට ඇවිත් මේ වගේ දේවල් කරන්න.අයියේ ඔයාට සුබ පැතිම්

  • @asankasandaruwan557
    @asankasandaruwan557 ปีที่แล้ว +5

    සහසම්බන්ධ වූ සෑම සියලු දෙනාටම අප්‍රමාණ පින්❤🙏 නිදුක් නිරෝගී චිරජීවනයම උදාවේවා ❤🙏 යහපතක්ම වේවා❤️🙏

  • @bitoflemon
    @bitoflemon ปีที่แล้ว +1

    Sadhu sadhu sadhu!!!!! theruwansaranay ..... Dakimath sathutak..... Bohoma pin......💐💐💐💐

  • @babyme8886
    @babyme8886 ปีที่แล้ว +7

    නමෝ බුද්ධාය 🙏😊 පිනට බර ලෝකය තේරුම් ගත්ත කෙනාට වරදින්නේ නැහැ 😊🙏

    • @mrpandalovecar9764
      @mrpandalovecar9764 ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @mrpandalovecar9764
      @mrpandalovecar9764 ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 1:50

  • @subashinisandamali625
    @subashinisandamali625 ปีที่แล้ว

    මේ මහා පුන්‍ය කර්මයෙන් ලැබිය හැකි සියලු පිං ඔබට ලැබේවා.තෙරුවන් සරණයි

  • @dayanthiiabeywickrema6546
    @dayanthiiabeywickrema6546 ปีที่แล้ว

    සියලු දෙවි පිහිටයි.. නිදුක් නිරෝගි jeewithayaka පිහිටි lebewa

  • @RozellDex
    @RozellDex ปีที่แล้ว +1

    Patthini mrniyange pihitan maga kiri sihinaya saba wawa🙏

  • @hasankajayasundara23
    @hasankajayasundara23 ปีที่แล้ว +1

    බුදුසරණ යි ❤සමන් දෙවි පිහිටයි 🙏🙏🙏 පත්තිනි මෑණියන්ගේ පිහිටයි 🙏🙏🙏

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 2 หลายเดือนก่อน

    Sat.pattin මෑණියන්ගේ පුරාණ කාලයක් tissem ape kiri අම්මා දානය .🙏🙏🙏🪔🌺🌺🌺🌺🌺💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛😔🙏🙏🙏🙏🙏🌺🙏🙏🙏

  • @anuruddhasanjeewa2409
    @anuruddhasanjeewa2409 ปีที่แล้ว

    හරිම ලස්සන යි .පිරිසිදු යි පිලිවේලයි bs...මං හැබැහින් දකින ආසම චරිතයක් ..👊👊👊👊🎉

  • @buddininalika6681
    @buddininalika6681 ปีที่แล้ว +2

    කරන කියන සෑම කටයුත්තක් ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න ඕන..... 🙏🙏🙏🙏🙏බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayalathpathmasiri6882
    @jayalathpathmasiri6882 ปีที่แล้ว +17

    කිරි අම්මල යනු දැනට දරුවන්ට කිරි දෙන මව්වරු වේ. නෑදෑකමට කිරිඅම්මා මෙම දානයට කිසිසේත්ම නුසුදුසු ය. (පොඩි දරුවන්ගෙ දානයට) ඔය කියන දෙවියො ගොඩාක්ම අතීතයේ සිටි දක්ෂ කලා කරුවන්ගේ සාහිත්‍යය නිර්මාණ වේ.

    • @dilshanjayasingha4004
      @dilshanjayasingha4004 ปีที่แล้ว +2

      Mekata hethuwa kiyanna puluwand

    • @jayalathpathmasiri6882
      @jayalathpathmasiri6882 ปีที่แล้ว +2

      @@dilshanjayasingha4004 කිරි අම්මා (දානයකට සුදුසු) නම් වර්තමානයේ කිරි තිබිය යුතුයි නේද ? (අවයව නොවේ) වයසක අම්මල කිරි දීපු අයයි. වර්තමානයේ ඔවුන්ට කිරි දීමට හැකියාවක් නැත. ඔවුන් ලග කිරි නැත. හාමුදුරුවන් ගේ දානයකට සිවුරු හැර ගියපු කෙනෙක් ගන්නේ නැ. කිරි ගසක් ලෙස ඒ ගහේ දරකෝටුවක් ගනනේ නැ නේද? කුකුලෙකුට මස් ගනනේ නැත.
      පත්තිනි දේවත්වය සාහිත්‍ය නිර්මාණය කිරි අම්මෙක් වෙන්නේත් නැත.

  • @IsharaGayashini-ix6pp
    @IsharaGayashini-ix6pp ปีที่แล้ว +1

    ඔබේ සිහින ඉටු වෙවා🙏🙏🙏

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @ranuwiraji5817
    @ranuwiraji5817 ปีที่แล้ว

    Harima lassanai. .me wage deyak lokayata penna deepu obata godak pin.

  • @udeshpriyadarshana7740
    @udeshpriyadarshana7740 ปีที่แล้ว

    පත්තිනි මෑණියන්ගේ පිහිටයි ...siyaluma weda sarthaka wewa....harima lassnai

  • @studioshanika2134
    @studioshanika2134 ปีที่แล้ว +2

    ❤❤පතිනි මවුන්ගේ පිහිට ලැබේවා ❤❤❤

  • @TheUnseentrailbyTutu
    @TheUnseentrailbyTutu ปีที่แล้ว +20

    මරු පත්තිනි අම්මලා ටික😂

    • @Nikah-uf6xj
      @Nikah-uf6xj ปีที่แล้ว

      😂😂😂😂

    • @Lazy570
      @Lazy570 ปีที่แล้ว +2

      Gon minihoo ehema gennanne kiri dena ammalawa..😹😹

    • @Nikah-uf6xj
      @Nikah-uf6xj ปีที่แล้ว +1

      @@Lazy570 Kiri dena gonnuth innawaney 😂👆

    • @071diludilu6
      @071diludilu6 ปีที่แล้ว

      🤣🤣🤣

    • @NayomiSenanayake
      @NayomiSenanayake ปีที่แล้ว

      Night time eke galkisse hotel ekt giyaanm ara wiaesa paththini ammalaa kihipa denaage vada balaa gann thibba😂😂😂😂😂

  • @sewwandisilva08
    @sewwandisilva08 ปีที่แล้ว +5

    ඇස්වලට කදුලුත් ආවා❤️

  • @saddesilva5927
    @saddesilva5927 ปีที่แล้ว

    Oba kale Honda deyak yahapathakma wewa deergayu wewa theruwan saranae siyalu devi thawun wahanselage pihita araksawa labewa

  • @user-el1fi4je8w
    @user-el1fi4je8w ปีที่แล้ว

    සත් පත්තිනි මැනියන්ගේ පිහිට මටත් දරැ දෙන්නාටත් ලැබෙිවා

  • @Imasha_Welivita
    @Imasha_Welivita 3 หลายเดือนก่อน

    වැඩි වැඩියෙන් ලැබේවා

  • @slbumi9955
    @slbumi9955 ปีที่แล้ว +4

    තව තවත් දියුණු වෙිවා

  • @DulariSeuwandi
    @DulariSeuwandi ปีที่แล้ว +1

    පත්තිනී මැනියන්ගේ පිහිටයි 🙏💖

  • @PushpakumaraPushpakumara-mc3ht
    @PushpakumaraPushpakumara-mc3ht ปีที่แล้ว

    maru pati baktiyen inna nileyo.ubala deviyantat avanambuvak.vas vadiyan thopita

  • @Prasanna-yn1qv
    @Prasanna-yn1qv 3 หลายเดือนก่อน

    නිලියන්ව හෙලුවෙන් නටවනවට වැඩිය මේ වගේ වැඩක් කර්නකොට කොච්චර සිරියාවන්තයි ද 🥺🥺🥺🥺🥺🥺🥺🥺💓💓💓💓💓

  • @bandararathnayaka3248
    @bandararathnayaka3248 ปีที่แล้ว

    පත්තිනි මැනියන්ගේ පිහිටෙන් ඇස් වහ කට වහ දුරැ වේවා

  • @indikapeterz1508
    @indikapeterz1508 ปีที่แล้ว +1

    Me dunna daane ettama kiri ammalata dunnanam ettatama watinawa tawath

  • @dhammalokathero8306
    @dhammalokathero8306 ปีที่แล้ว

    Theruwa saranai ....suwapathwewa ...

  • @manurabandara3582
    @manurabandara3582 ปีที่แล้ว

    Paththini maniyange pihitai....budusaranai...!

  • @ghsdyj90
    @ghsdyj90 ปีที่แล้ว

    Paththini deviyangema pihitai🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏

  • @nayanadamayanthi5256
    @nayanadamayanthi5256 ปีที่แล้ว +1

    Sadu sadu sadu as walata Kahulu awa.math anumodam wemi.obata dinen Dina diunuwa athi wewa sithana yaha pethum siyallama itu wewaa

  • @ruwanigamage852
    @ruwanigamage852 ปีที่แล้ว

    Harima lassanai poojawa . Asawen beluwa. 🙏🙏🙏

  • @keshankavinda41
    @keshankavinda41 ปีที่แล้ว +1

    ලස්සනයි ඒ දේ.....

  • @SithmikaShenasha-ki2ik
    @SithmikaShenasha-ki2ik ปีที่แล้ว

    හරිම ලස්සනට පිළිවෙළට දානේ සකසලා 🌼 වැඩි වැඩියෙන් හරියන්න ඕනා

  • @lakshikap7530
    @lakshikap7530 ปีที่แล้ว

    Hitha pirenna dunna දානයක් .....godak pin.

  • @damayanthipodimanike6711
    @damayanthipodimanike6711 หลายเดือนก่อน

    Ane loba nethuwa daane dila.mamath 4 parak kiri daane dunna.ayeth asai kiri Amma daanayak denna❤

  • @RdilrukshiRdilrukshi-uc4vx
    @RdilrukshiRdilrukshi-uc4vx ปีที่แล้ว +1

    බුදුසරණයි සරණයි

  • @user-wn5mc7gm1q
    @user-wn5mc7gm1q ปีที่แล้ว

    harima lassana kiriamma danayak aiye oya harima lassanai

  • @nalikapriyadarshani9532
    @nalikapriyadarshani9532 ปีที่แล้ว +1

    Atthamai..as dekata kandulu awa..sath patthini maniyange pihitai siyaluma denata

  • @sujanigamage4139
    @sujanigamage4139 ปีที่แล้ว

    Niyama danaya me thamai,kiri ammawaruth harima piliwalatama edala,harima lassanai,

  • @DinithaYohan-rg8zy
    @DinithaYohan-rg8zy ปีที่แล้ว

    Ane mage amme mage me prashna walin mawa nidahas karala denna. In anathuruwa mage amme oba namayen sampurna kiri amma danaya pujakarala uthum u pewidi bimata athuluwenna mata uba thumiyage ashirwadaya labadenna mage amme.

  • @DinithaYohan-rg8zy
    @DinithaYohan-rg8zy ปีที่แล้ว

    E kiri amma danen wedakna . Me moda niliyo kisima deyak danna. Dane aran ashirwadakarala e niwasen yaddi newatha herenna gedara petthata. Eth me genutika herenawa

  • @piyankakumari9001
    @piyankakumari9001 ปีที่แล้ว

    Hrim as hithenwa malli oya lassnt kiri amma dane dila budu sarni oyat

  • @anushaperera2967
    @anushaperera2967 ปีที่แล้ว

    කවුද කිරි දානය දුන්නෙ කියලා තමා ❤️‍🔥❤️‍🩹 තේරෙන්නේ නැත්තේ

  • @lalajirathnayaka2208
    @lalajirathnayaka2208 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ...❤

  • @gnanagamage8741
    @gnanagamage8741 ปีที่แล้ว

    හරිම.ලස්සන.කිර්‍ර්ඩනෙබුඩුසරනවෙවා

  • @vijithasiriwardhana6964
    @vijithasiriwardhana6964 ปีที่แล้ว +1

    පත්තිනි මැනි පහිටයි🙏🙏

  • @DilrukshiDisanayaka-uf8kn
    @DilrukshiDisanayaka-uf8kn ปีที่แล้ว

    Sath patthini ammage phitai

  • @catfamily5577
    @catfamily5577 ปีที่แล้ว

    පත්තිනි මෑණියන්ගේම පිහිටයි මල්ලි

  • @biyalhettiarachchi5736
    @biyalhettiarachchi5736 ปีที่แล้ว +1

    Harima lassanai .

  • @see448
    @see448 ปีที่แล้ว +1

    Pathini mauge pihitama wewa siyalu denatama

  • @dilrukshl
    @dilrukshl ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-fg1pr2ko2g
    @user-fg1pr2ko2g ปีที่แล้ว

    🙏🙏🙏

  • @minayarajakaruna418
    @minayarajakaruna418 ปีที่แล้ว

    Sath paththini pihitai siyaluma denata

  • @srilankanheartbeat497
    @srilankanheartbeat497 ปีที่แล้ว +6

    ඇත්තටම කිරිඅම්මලා අරන් මේ දානෙ දීලා තිබ්බ නම් තමයි පිහිට ලැබෙන්නෙ.

    • @asiriabeywickrama7046
      @asiriabeywickrama7046 ปีที่แล้ว +3

      ඇයි මේ කිරි අම්මලා නෙමෙයිද ? නිලියෙක් උනා කියලා දරුවෙක්ට කිරි දෙන්නෙ නැද්ද

    • @srilankanheartbeat497
      @srilankanheartbeat497 ปีที่แล้ว +2

      @@asiriabeywickrama7046ලමයි ඉන්න, කිරි දීපූ, ඔසප්වීම ඉවර උන අය තමයි කිරි අම්මලා කියන්නෙ. මෙතන ඉන්න කොටසක් දාර බඩු ටිකක්😁

    • @asiriabeywickrama7046
      @asiriabeywickrama7046 ปีที่แล้ว +1

      බඩුද කියලා අපි නම් දන්නෙ නෑ ඉතිම්...ඔයා දන්න පාටයි

    • @Lazy570
      @Lazy570 ปีที่แล้ว +1

      Minissunta baduwa gana uba nam hoda baddak wenna athi😹ane ithim danayak gana katha karanna enawa minissunta apahasa karala..balagena samaharavita thamun ilaga aththmeka baddak wei,nathnam baddak kara gahanna wei😹😹mokada ambapalith ganikawak une nikan newe😹😹wachanayak nisa thamai🤣

    • @Lazy570
      @Lazy570 ปีที่แล้ว

      @SriLankan HeartBeat kiri ammala daneta osap reddawal balan na😹😹

  • @dineshikababa3254
    @dineshikababa3254 ปีที่แล้ว

    Math asi.apith gedara weda tika iwara karagena aluth gedara me wage kiri danamaya pin kamak thiyanna oni.

    • @dineshikababa3254
      @dineshikababa3254 ปีที่แล้ว

      පත්තිනි මෑණියන් ගේ පිහිටි ලැබේවා 🙏🙏

  • @chandralokachandralokachan8080
    @chandralokachandralokachan8080 ปีที่แล้ว +1

    Harima lassani

  • @deepikabandara1839
    @deepikabandara1839 ปีที่แล้ว

    Paththini meniynge phitai, Araksawai, siyalu pethum ituwewa, matath Asa hithuna, puthe hmtma theruwn saranai, Dewi phitai, tc 🙏🙏 dirgau wewa,

  • @gangaherat5428
    @gangaherat5428 ปีที่แล้ว

    Jayawewa puthe ❤️👍

  • @dumindakumara8865
    @dumindakumara8865 ปีที่แล้ว +2

    කිරි අම්මා වරු කොන්ඩෙ කඩාගෙන වාඩි වෙන්නා.කොන්ඩෙ මුඩියක් බද ගන්න.

  • @alnejoum6236
    @alnejoum6236 ปีที่แล้ว

    ලස්සනයි,,🙏🙏🙏🙏🙏🙏🙏

  • @fourbyfourrox
    @fourbyfourrox ปีที่แล้ว

    Great work suranga 👌

  • @samanthabandara305
    @samanthabandara305 ปีที่แล้ว

    Ma Tami harima Pina labana danaya

  • @rashmidasanayaka2831
    @rashmidasanayaka2831 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyangikasadamali9327
    @priyangikasadamali9327 ปีที่แล้ว

    පත්තිනි මෑණියන් ගෙ පිහිටයි මල්ලි

  • @wasanthasandamali9045
    @wasanthasandamali9045 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @nilanthirajapaksha1668
    @nilanthirajapaksha1668 ปีที่แล้ว

    Paththini maniyange phitai.., 🙏🙏🙏

  • @madumadu7897
    @madumadu7897 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏