පළවෙනිදා උදේ අපේ ගෙදර මොකද වුනේ? 😆 |Saranga went hunting for bananas on 1st of January 🤣

แชร์
ฝัง

ความคิดเห็น • 1.6K

  • @apsarabasnayake5957
    @apsarabasnayake5957 ปีที่แล้ว +288

    නිරහංකාර,නිහතමානි මිනිස්සු.අම්මෙක්ගෙ වගකීම,බිරිදකගෙ වගකීම,දුවෙක්ගෙ වගකීම,සහෝදරියකගෙ වගකීම හරි ලස්සනට ඉටු කරන ලස්සන❤️🥰ආගම් බේද නැතුව ඒ හැම සංස්කෘතියටම ගරු කරන ලස්සන😍දකින්න ආස දකින්න අඩුවෙන් ලැබෙන වාසනාවන්ත පවුලක්.ඔයාගෙ පවුලෙ හැමෝටම සුබ නව වසරක් අක්කෙ ❤️🙏දිගටම මේ නිහතමානිකම තියන් ඉන්න.අපි ආදරෙ කරන්නෙ ඒ නිහතමානිකමට,නිරහංකාරකමට.ජයෙන් ජය❤️❤️

  • @saharaprishanthi8201
    @saharaprishanthi8201 ปีที่แล้ว +799

    මෙතන මම දැකපු සුන්දරම එක දෙයක් තමයි අක්කා පුංචි කිරිබත් කෑලි ටික බෙදන් ලොකු ලස්සන කෑලි ඉතුරු කරපු එක.
    ඒ තමයි අම්මා.❤💯

    • @kalumsandakalum7153
      @kalumsandakalum7153 ปีที่แล้ว +9

      Harima lassanai asai baln inna saranga aiye dina akkiyo oyala hamotma subama suba nawa wasarak wewa..

    • @reetachandanie2810
      @reetachandanie2810 ปีที่แล้ว +12

      ඔයාලා හැමෝටම සුභම සුභ නව වසරක් වේවා 🌷ජේසු පිහිටයි 🙏❤️❤️

    • @Hoshi996
      @Hoshi996 ปีที่แล้ว +5

      ow ane matath eka noted♥️💕

    • @sajanishashikala1731
      @sajanishashikala1731 ปีที่แล้ว +3

      Mm dakk hodm detj ek

    • @user-zb9ry6fc9j
      @user-zb9ry6fc9j ปีที่แล้ว +5

      මාත් ඒකමයි දැකපු ලස්සනම දේ..💖💖💖

  • @nishanthihapuarachchi2149
    @nishanthihapuarachchi2149 ปีที่แล้ว +269

    නිලියක් කියලා ඔලුව උදුම්මව ගන්නේ නැතුව ගෙදර වැඩ ටික කරල උයල පිහල සමාජෙට දෙන ආදර්ශය ගොඩක් වටිනවා පුතේ

    • @nirmalabeysinghe845
      @nirmalabeysinghe845 ปีที่แล้ว +9

      ඒක නම් ඇත්ත සමහර කට්ටිය ඇති දේකුත් නෑ ඒ උනත් ලොකු සීන් නෙ උයන්න දන්නේ නෑ කිරිබත් කෑල්ලේ ඉදලා කඩෙන් ගේන්නේ එහෙම මිනිස්සු මේව බලාගෙන හරි හැදෙන්න ඕනෙ සාරංග ට පහු වෙලා හරි හරිම තේරීම හම්බ වෙලා 😍😍

    • @msfashion2290
      @msfashion2290 ปีที่แล้ว +1

      ඉතින් ගිහින් උයල දියම්කො

  • @sandamaliwijethunge6755
    @sandamaliwijethunge6755 ปีที่แล้ว +243

    දිනක්ශි බොහොම පරිපූර්ණ බිරිඳක් .... ත්මන්ගේ සේවකයින්ට සලකන විදිය අතිවිශිශ්ටයි.

    • @dasunikayashodhara1271
      @dasunikayashodhara1271 ปีที่แล้ว +6

      Hmmm.hari.karunawanthai

    • @nilninikumari5148
      @nilninikumari5148 ปีที่แล้ว +3

      Hmm eka atha ❤❤❤😊

    • @syamaranadingha9580
      @syamaranadingha9580 ปีที่แล้ว

      Good morning dinaksi adrei sarnga dakka cypres waldi oya hoda birudak wagema gunyhapth mawak amek adrei jayawewa bs

    • @syamaranadingha9580
      @syamaranadingha9580 ปีที่แล้ว

      Bola gedyath awedinnama thma ❤❤❤

  • @MJanaChathu
    @MJanaChathu ปีที่แล้ว +639

    මේවා දකිද්දි හිතට දැනෙන දෙයක් තමයි අපි කසාද බදින්න ඕනා අපිට විතරක් හරි යන කෙනා නෙමෙයි...අපේ මුලු පවුලටම හරි යන කෙනෙක්වයි..නැත්නම් කවදාවත් පවුලක් මේ වගේ එකතු වෙලා ඉන්න බෑ...

    • @surekamalkanthi6648
      @surekamalkanthi6648 ปีที่แล้ว +3

      හැමදාම සතුටින් ඉන්න මෙ නව වසරෙත්

    • @prameethaperera8491
      @prameethaperera8491 ปีที่แล้ว +4

      හොද අම්මා කේනේක්‌.

    • @wijethunghe..479
      @wijethunghe..479 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්

    • @queenbeebysalonkaushi8798
      @queenbeebysalonkaushi8798 ปีที่แล้ว +9

      ඒක නම් ඇත්ත, නැත්තන් කසාද බැදලා පව්ලෙන් ගොඩක් ඈත් වෙලා ජීවත් වෙන්න සිද්ද වෙන්නේ, පව්ලෙ ආදරය සමගිය වැඩිවෙන්නේ පව්ලටත් ගැලපෙන කෙනා ලැබුනම, මේ පව්ල ඒකට ආදර්ශයක්❤

    • @rushand8003
      @rushand8003 ปีที่แล้ว +1

      😂

  • @nuwangidissanayake448
    @nuwangidissanayake448 ปีที่แล้ว +330

    සාරංග අයියා තාත්තා කෙනෙක්ගෙ යුතුකම් ඉටු කරන හැටි හරිම හොදයි. බබාට සමාජයට හුරු කරනවා, උපරිමෙන් ආදරය දෙනවා, එයත් එක්ක සෙල්ලම් කරනවා, ඒ වගේම දිනක්ෂි අක්කටත් ආදරය සහයෝගය සාරංග අයියගෙන් උපරිමෙන් ලැබෙනවා . පවුලේ අනිත් අයත් එක්කත් හොද එකමුතුකමින් ඉන්නවා. ක්‍රිශාර්යා බබාටත් තමන්ගෙ බබාට වගේ ආදරෙයි. ඇත්තටම ප්‍රියසාද් පවුලම හරිම වාසනාවන්තයි සාරංග අයියා වගේ කෙනෙක් ලැබුන එකට ❤

    • @kaushifernando5870
      @kaushifernando5870 ปีที่แล้ว +3

      Dinakshi, rampe kadaddi yata idan udata kadanna, uda ewa kadanna epa, gaha bala wela yanawa,

    • @ashamadubashini4303
      @ashamadubashini4303 ปีที่แล้ว

      ❤️

  • @madumadu1850
    @madumadu1850 ปีที่แล้ว +86

    චුන්ගියාට මං ගොඩක් ආදරෙයි ... සාරංගට හරියනම සහකාරී තමයි මේ සාරංගගේ ජීවිතේ ලස්සනට ගලාගෙන යනවා දිනක්ශි හොද බිරිදක් ලේලියක් අම්මා කෙනෙක් කියලා මට හිතෙනවා ... තෙරුවන්සරනයි චුන්ගියාට රටේම අය ආදරෙයි ... අනේ මට චුන්ගියාව ලොකු වෙන්න කලින් දකින්න ලැබුනොත් ඇති

  • @nelunikadevindi685
    @nelunikadevindi685 ปีที่แล้ว +22

    ගොඩක්ම හිත ඇදිලා ගියේ අක්කි කැතලික් උනත් බෞද්ධ ආගමට ගරු කරන එක හාමුදුරුවෝ ඉදිරිපිට උනත් ඒ තිබ්බ ගෞරවයට❤️🙏

  • @hdhbdvdbbd6180
    @hdhbdvdbbd6180 ปีที่แล้ว +39

    මම අනිවාර්යයෙන් බලනවා සරාන්‍යා ඉන්න ඔක්කොම ව්ඩ් යො..වාසනාවන්ත family .කිරියෙන් පැනියෙන් ඉතිරේවා....හැමදාම සතුට්න් ඉන්න ...හරිම ආදරණීය යි මට නම් එ පවුල ...චුට් මැනික හරි වාසනාවන්තයි ..

  • @dinaragamlath2812
    @dinaragamlath2812 ปีที่แล้ว +104

    මිනිස්සුන්ගෙ අතීතය අල්ලගෙන දඟලන සමහර මිනිස්සුන්ට මේ වීඩීයෝ පෙනේවා..😂
    හැමෝටම මේ වගේ සතුට පිරුණ ජීවිත ලැබේවා..සාරන්ග, දිනක්ශි ඔයාලගෙ ජීවිත හැමදාම මේ වගේ සතුටින් ගෙවන්න ලැබේවා...❤️ සුභ අලුත් අවුරුද්දක් වේවා..🙂

    • @msfashion2290
      @msfashion2290 ปีที่แล้ว

      අපිට ඉතිහාසය කියල විෂයක් ඉගැන්නුවේ ඒක වැදගත් හින්දා.ඒක එතනින්ම අමතක කරලා දාන්න බැරි හින්දා.මොකක් වුණත් එකෙක් බිරිදට හොරෙන් හොර ගෑණියක් හොයා ගත්ත අනිකි බැදපු ගෑණිට හොරෙන් ඒකිගෙ මිනිහ අල්ල ගත්ත එකියක්...මොනා නැතත් දෙන්නගෙ ගායට දෙන්නා ගැලපෙනවා

  • @dewmi5985
    @dewmi5985 ปีที่แล้ว +50

    ජීවිතේ විදින මිනිස්සු...❤️සියලුම සිතුම් පැතුම් ඉටු වෙන කිසිම ලෙඩක් දුකක් කරදරයක් නැති සතුට දිවුනුව සැනසීම පිරි සුභම සුභ ලස්සන අලුත් අවුරුද්දක් වෙිවාාා...🙏❤️😘

  • @malinandani3412
    @malinandani3412 ปีที่แล้ว +16

    සාරංග ට ගොඩක් හොඳ බිරිද ක් ලැබිලා තියෙන්නේ ...බලන්න දිනක්ෂි හැමදේම පිලිවලට කරගෙන පවුලේ සැමදෙනාටමත් , අනික් උදව් කරන අයටත් හොදින් ආදරණීය විදිහට සලකන විදිහ.👍🤗😍❤ සාරන්‍යා දෝනි ත් ලොකු උනාම අම්මි තාත්ති වගේ හැමදෙනාටම ආදරය කරයී .ෂෝක් පැටියා 🤗❤ බුදු සරණයි

  • @chathuumeshika6653
    @chathuumeshika6653 ปีที่แล้ว +75

    පැටියගෙ හුරතලේ බලන්නකෝ.සුබ නව වසරක් වේවා ඔයාලා හැමෝටම .බුදුසරණයි .

  • @noorksa4466
    @noorksa4466 ปีที่แล้ว +31

    කෙසෙල් නැතුව ගෙදර යන්න බෑනේ 🤣🤣අපේ මහත්තයාත් ඔය වගේ කතා කියනවා ඔයාලා හැමෝටම සුභ නව වසරක් වේවායි සුදු මැණික ❤️❤️❤️ummmmma patio

  • @gabriyalsanjeevani7687
    @gabriyalsanjeevani7687 ปีที่แล้ว +15

    දිනක්ශි හරි හොද ගුරුහනියක් බිරිදක් මවක් සාරංගට හරියටම හරියන කෙනා ගැලපෙන කෙනා.ඔයාල හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා ❤❤❤

  • @dhanojadilhani7750
    @dhanojadilhani7750 ปีที่แล้ว +13

    ඔයා කියපු දේ ඇත්ත, දරවන්ට ඒ දේවල් පිහිටන්නේ දෙමව්පියෝ ගෙන්, හරිම සතුටුයි ❤️❤️❤️ සුභ නව වසරක් වේවා පවුලේ හැමෝටම බුදුසරණයි, ජේසු පිහිටයි

  • @chrishanthaseneviratne1898
    @chrishanthaseneviratne1898 ปีที่แล้ว +47

    Great work don. Dila,පල්ලියටයි,
    පන්සලටයි, ගිය එක නම් බොහොම
    වටිනවා. ඒක පෙන්නපු එක ඊටත්
    වඩා වටිනවා අදකාලේ. ඔයාලා තුන්දෙනාටම ජයෙන් ජයම වේවා. ❤️හැමදාමත්....

  • @oshini1234
    @oshini1234 ปีที่แล้ว +65

    චුන්ගියා ව දැක්කා කියන්නෙ මට මුලු අවුරුද්දම සුබයි , , ඒ විතරක් නෙවේ මේ ආදරනීය පවුල දැක්කම හිතටත් සතුටුයි , ❤😘❤ ආදරෙයි පවුලේ සියලු දෙනාටම

    • @sumudusewwandi8094
      @sumudusewwandi8094 ปีที่แล้ว +1

      jeewathema 😮😮😅😮😮mo😅😊😊😊

    • @oshini1234
      @oshini1234 ปีที่แล้ว

      @@sumudusewwandi8094 🙂🙂🙂🙂

  • @anomasirisena8576
    @anomasirisena8576 ปีที่แล้ว +17

    හරිම සතුටුයි දුව අපිත් ඔයාලා තුන්දෙනා වගෙ තමයි. අපේ කෙල්ලො හතරක්. ඔයාගෙන් දේවල් අපිටත් ඉගෙන ගන්න තියෙනවා පවුලේ එකමුතුව නම් හරිම වැදගත්.ඒක කරන්න පුලුවන් කෙල්ලො තුන් දෙනාටම තමයි අපේ පවුලෙත් එහෙමයි මේ සමගිය හැමදාම තියෙන්න කියලා මෙ අලුත් අවුරුද්දේ මම ප්‍රාර්තනා කරනවා ❤️

  • @keshiyasamarathunga1042
    @keshiyasamarathunga1042 ปีที่แล้ว +9

    මිනිස්සු මොන කතා කිව්වත් ජීවිතේ සරලව ලස්සනට ගෙනියන පවුලක්. මම social media පාවිච්චි කරන කාලේ ඉදලා ඔයාලා එක්ක එකතු වෙලා ඉන්නවා. මම හරිම ආස පවුලක් තමා ප්‍රියසාද් පවුල. ඒ වගේම සාරංග අයියා මම අනන්තවත් සෙනසුරාදා ඉරිදා live දැකලා තියනවා hiru life studio එකේ hiru star බලන්න ඇවිල්ලා. හරිම නිහතමානී චරිතයක්. සාරන්‍යා බබා තනිකරම සාරංග අයියා. මමත් මට දරුවෙක් ඉන්න කාලෙක පොඩි කාලේ ඉදලා මේ හැමදේම කියලා දෙන්න ආසයි. ඔයා හොද ආදර්ශයක් දිනක්ශි අක්කි මට නම්. මම ඒ කාලේ ඉදලම ඔයා දිහා බලලා දේවල් කරන්න පුරුදු වෙලා තියෙනවා. ඉතින් ඔයාලාටත් මේ ලෝක වාසී සියලුම දෙනාට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා❤🙏🏻

  • @ireshakularatne5816
    @ireshakularatne5816 ปีที่แล้ว +74

    තාත්තියි දුවයි කෙසෙල් ෂොපින් එක ශෝක් 😂😂💓💓💓

  • @malshathushani207
    @malshathushani207 ปีที่แล้ว +59

    සුභ නව වසරක් වේවා චුන්ගි මැණික, සාරංග අයියා, දිනක්ශි . හැමදාමත් මේ විදිහටම සතුටින් ජිවත් වෙන්න ලැබේවා 🧡 ජේසු පිහිටායි තුන්දෙනාටම.

  • @vindya449
    @vindya449 ปีที่แล้ว +6

    අක්කලාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වෙවා . මම අහිම ආසයි ඔයලගෙ නිහතමානිකමට .කිසිම ලොකු කමක් නැතුව මිනිස්සුන්ට සලකන විදිහ. චුන්ගි බබාටනම් මම හරිම ආදරෙයි .සරන්ගා අය්යාගැන කිව්වොත් එයා තමයි ලන්කාවෙ හොදම නලුවා. එයයි උද්දික අය්යායි එකතු වුනා කියන්නෙ එතන තමයි සුපිරි. ඔය3 වෙනාටම නිරොගි අවුරුද්දක් වෙවා

  • @sandyaubesingha4299
    @sandyaubesingha4299 ปีที่แล้ว +10

    ඔයා හොද බිරිඳක් හොද අම්මා කෙනෙක් යුතුකම් වගකීම් නොපිරිහෙලා ඉටු කරන හොද ගැහැණියක් ඒක තම දෙමාපියන්ගෙන් දරුවන්ට ලැබෙන දෙයක් ඒකට සාරංග මල්ලීත් ලොකු උදව්ක් දෙනවා හරිම ලස්සනයි මම ඔයාගෙ විඩියො නිතර බලනවා ඔයාලා දෙන්නටත් බබාටත් ලස්සන අනාගයක් සුභ නව වසරක් වේවා හැමදාම සතුටින් ඉන්න ලැබෙවා
    බුදු සරනයි

    • @suba261
      @suba261 ปีที่แล้ว

      mg channel ek alut subscribe krl help ekk dennk

  • @Malki_hirushika
    @Malki_hirushika ปีที่แล้ว +269

    නිදිමත නැතිව ඉද්දී දිනායි සාරායි වීඩියෝ එකක් දැම්මාම දැනෙන සතුට 🥺❤

    • @Irosha2006
      @Irosha2006 ปีที่แล้ว +3

      ඉතිම් නින්ද ගියාද... 😁

    • @sarathdissanayaka7977
      @sarathdissanayaka7977 ปีที่แล้ว

      හරිම සුන්දර යි ඔයාලගේ family එක අපිත් සතුටින් නවවසර ඇරඹුවා හැමදාම ත් සතුටින් ඉන්න

    • @shiromishiromi7191
      @shiromishiromi7191 ปีที่แล้ว

      Seshadri best.👍

  • @dulanidilrukshi3449
    @dulanidilrukshi3449 ปีที่แล้ว +7

    නිහතමානීකම,නිරහංකාරමට අවංකකමටත් ගරු කරනවා දිනක්ශි...හරිම ආදරනීයය්....ආදරෙයි හැමෝටම ..මුලු පව්ලටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා .....ජේසු පිහිටයි !! බුදු සරණයි😍🙏

  • @maheshasewwandi1741
    @maheshasewwandi1741 ปีที่แล้ว +3

    මම ඔයාල තුන් දෙනාගෙම වීඩියෝ බලනව,කටහඩ හිනාව ඒ දේවල් එක්ක දිග වීඩියෝ එකක් උනත් වෙලාව යනව දැනෙන්නෙ නෑ,ඒ හැම එකකින්ම අපේ ජීවිතවලටත් ගන්න දේවල් තියෙනව,Happy new year ❤️😍

  • @chamindijayasinghe4860
    @chamindijayasinghe4860 ปีที่แล้ว +8

    ඔයාලා හරිම ආදර්ශමත් පවුලක්.......සියලු දෙවියන්ගේ පිහිටයි.......බුදු සරණයි 🙏

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 ปีที่แล้ว +8

    හරිම ආශයි මෙයාලා කරන වැඩ දැක්කම . හරිම පිලිවලයි දිනක්ශිගේ වැඩ නම්. ඔයාලා සියලු දෙනාටම ලැබුවාවු නව වසර සියලු පැතුම් ඉටුවන වාසනාවන්ත නව වසරක් වේවා !🙏❤

  • @tharubamunusingha2571
    @tharubamunusingha2571 ปีที่แล้ว +35

    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ඔයාලට ❤️🙏 අනේ ඇත්තටම ඔයාලගෙ පවුලෙ ඉන්නවා වගේ හැගීමක් දැනෙන්නෙ ඒ තරම් හරිම ආදරණීයයි.කවුරු මොනා කිව්වත් දිනක්ෂිට මම ගොඩක් කැමති.තමන්ගෙ ජීවිතේ විදින ගමන් හැම වගකීමක්ම ලස්සනට පිළිවෙලට ඉෂ්ට කරනවා.ඔයාලා හැමෝම ගොඩක් ගොඩක් වාසනාවන්තයි.හැමදාම සතුටින් ඉන්න ❤️❤️😘

  • @shasnabanu8126
    @shasnabanu8126 ปีที่แล้ว +17

    හරිම ආදරණීය පවුලක් ..හැමදාම මේ සතුට පවතීවා ..දිනෙන් දින දියුණුවට පත්වේවා ...පවුලේ හැමෝටම බුදුසරණයී ..නිදුක් වෙත්වා ..නීරෝගී වෙත්වා ..සුවපත් වෙත්වා ..දුකින් මිදෙත්වා 🙏♥️

    • @suba261
      @suba261 ปีที่แล้ว

      mg channel ek alut subscribe krl help ekk dennkoii

  • @sandarekafernando4596
    @sandarekafernando4596 ปีที่แล้ว +1

    අක්කි ඔයාලටත් ලෝකවාසී හැමෝටමත් සුභ නව වසරක් වේවා..ඉවසීමෙන් සැනසීම ලැබේ කියන දේ ඔයාගෙ ජීවිතේ දිහා බැලුවම හොඳට තේරුම් ගන්න පුළුවන්. ඔයාට කියන හොඳ වගේම නරකත් ඔයා හැමදාම හිනාවෙන් ඉවසුවා. ඒක තමයි හැමදේටම දෙන්න පුළුවන් හොඳම උත්තරය කියල ඔයා කියල දුන්නා. ඔයාලගෙ මුළු පවුලටම සුභ පතනවා චූටි පැටියටත් එක්කම.. ❤️🥰

  • @hansitharuka
    @hansitharuka ปีที่แล้ว +55

    චුංගියාව උස්සන් එන්න හිතෙනවා අපේ ගෙදර ❤️😍 සුභ අලුත් අවුරුද්දක් අක්කි ,අයියා චුටි චුංගියා❤️❤️❤️❤️

  • @harshanisurangika6381
    @harshanisurangika6381 ปีที่แล้ว +26

    හිත පිරුණා අලුත් අවුරුද්දේ ඔයාලව දැකලා නංගී. බුදු සරණයි පවුලේ සියලු දෙනාටම .සුබ අලුත් අවුරුද්දක් වේවා ! ❤️💝💖

  • @chaminiperera1061
    @chaminiperera1061 ปีที่แล้ว +1

    හැමදාම වගේ අදත් video එක ලස්සනයි අක්කා.. ඇත්තටම ඔයා හොද අම්මා කෙනෙක් . එ වගේම හොද ගෘහණියක් , නිහතමානීව ජිවත් වෙන පවුලක්. හැමදාම ආදරෙයි ඔයලා තුන්දෙනාටම 😍❤️❤️❤️. සුභම සුභ නව වසරක් වේවා ! තෙරුවන් සරණයි ❤️🙏

  • @villagelife5885
    @villagelife5885 ปีที่แล้ว +6

    Happy new year දිනක්ශි&සාරංග අයියා ඔයාලාගෙ බැදීම් හරි සුන්දරයි ගොඩක් වසනාවන්ත පවුලක් හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ බුදු සරණයි ජේසු පිහිටයි ...

  • @madugunathilaka1325
    @madugunathilaka1325 ปีที่แล้ว +45

    My heart was filled with happiness after watching this..thanks for the uploading this today.❤️ bless you all.. little angle saranya has a power to heal hearts. May the triple gem bless her and every children ❤️

  • @nadunigayathri582
    @nadunigayathri582 ปีที่แล้ว +18

    චුන්ගි බබා ඇතුලු සියලු දෙනාට සුභ නව වසරක් වේවා🙏😘😘😘

  • @nilukshi2794
    @nilukshi2794 ปีที่แล้ว

    නිරහංකාර නිහතමානී ඔයාලා දෙන්නට,චූටී හුරතල් චූටී පැටියට සතුටින් පිරුනු සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.තෙරුවන් සරණයි...ආදරෙයි👨‍👩‍👧...❤️❤️❤️❤️❤️❤️❤️🌺🌺🌺🌺🌺

  • @geeshanisandeesha1515
    @geeshanisandeesha1515 ปีที่แล้ว +1

    බුදුසරණයි පුංචි පවුලටම හැමදාමත් මේ වගේ සතුටින් ඉන්න ලැබේවා කියලා මන් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා !!! ❤️❤️ නිහතමානී ලස්සන පවුලක් දැක්කමත් ආසයි අක්කේ

  • @A.B.C.D881
    @A.B.C.D881 ปีที่แล้ว +15

    සාරන්‍යා ග කෝලම් දිහාම විතරයි බලන් හිටියේ .සුබ අලුත් අවුරුද්දක් වෙවා ඔයාලා ඔක්කොටම 💐

  • @inushashena5386
    @inushashena5386 ปีที่แล้ว +22

    ඔයාලාගෙ මුලු පව්ලටම සුබ නව වසරක් වෙවා !!.ගොඩක් අසාවෙන් ඔයාගෙ vlogs බලන්නේ .ඔව් අපිත් hema 1st ma කිරිබත් uyanawa.ඔයාලා ගෙ සියලුම කටයුතු සාර්ථක වෙවා !.බුදු සරන ඉ.ජෙසු පිහිටඉ .ජයවේවා

  • @kasushanu5262
    @kasushanu5262 ปีที่แล้ว +5

    ඇත්‍තටම අක්කී හරිම ආසයි ඔය පවුලට... දිනා අක්කිගේ, ශනූ අක්කිගේ,අපේ ශැඩෝ අක්කිගේ වීඩියෝස් වලට මම හරිම ආසයි. ඔයාලා හැමෝටම ලැබූවාවු නව වසර කිරියෙන් පැණියෙන් උතුරන සුභම සුභ නව වසරක් වේවා!. බුදු සරණයි ! ජේසු පිහිටයි!.. lovely family....

    • @suba261
      @suba261 ปีที่แล้ว

      mg channel ek alut subscribe krl help ekk dennko

  • @sitharatharundi4536
    @sitharatharundi4536 ปีที่แล้ว +14

    කවුරු කොහොම විවේචනය කරත් හරිම ආදරනීය පවිලක්....හරිම වාසනාවන්තයී...ජීවිතේ විදින පින්වන්ත මිනිස්සූ...හැමදාම සතුටින් ඉන්න...ආදරෙයි....

  • @sajani.niroshima.7404
    @sajani.niroshima.7404 ปีที่แล้ว +16

    අක්කා,අයියා,චුටි මැණික,2023 ලැබු නව වසර නිදුක් නීරෝගී වාසනාවන්ත සුභ ම සුභ නව වසරක් වේවා😘❤️

  • @asha.ranatunga2581
    @asha.ranatunga2581 ปีที่แล้ว +10

    Teared up watching this beautiful video. The humanity both of you shower is unconditional ❤️ May the new year make all your dreams come true. 😊🤗

  • @ChalithaPiyumi95
    @ChalithaPiyumi95 ปีที่แล้ว +2

    අනේ චුන්ගි කතා කරනකොට හරිම හුරතල් ❤ එයාට හරිම ආදරෙයි ❤❤❤❤

  • @madushani673
    @madushani673 ปีที่แล้ว +1

    ඇත්තටම හරිම ලස්සනයි අක්කෙ හරිම ආසාවෙන් බැලුවේ අක්කෙ වීඩියෝව.....ඔයාල ඇතුළු සියලුම ලෝක වාසීන්ට ලැබුවා වූ නව වසර කරද වලින් තොර ආර්ථිකය සුබ වෙන නව වසරක් වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා....🙏🙏🙏🙏❤❤❤❤😍😍😍😍😘😘😘

  • @dulakshirathnayaka7282
    @dulakshirathnayaka7282 ปีที่แล้ว +24

    සුබ නව වසරක් වේවා චුංගි..❤ හරිම නිහතමානි ඔයාලා.. හරිම හොදයි.. බුදු සරණයි.. කවදාවත් වරදින්න්නේ නෑ ❤😘

  • @dinumisaumya8234
    @dinumisaumya8234 ปีที่แล้ว +8

    සුබ අලුත් අවුරුද්දක් අක්කේ...නීරෝගිමත් සතුට සපිරි බලාපොරොත්තු ඉශ්ට සිද්ද වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...මන් ඔයාලගෙ vlogs බලනවා හැමදාම හරිම ආසාවෙන්...මගෙ birth day එකත් අද...🤭❤️

  • @prasadiwithjapanese7334
    @prasadiwithjapanese7334 ปีที่แล้ว +1

    දැකපු ලස්සනම vlog එකක් .සුභ අලුත් අවුරුද්දක් වේවා සියලුම දෙනාට.....බුදුසරණයි.ජේසු පිහිටයි❤🙏

  • @sisirakumara6180
    @sisirakumara6180 ปีที่แล้ว +2

    මෙි අවුරැද්ද පුරාවට සාමය සතුටු පිරි ඉතිරෙන ලස්සන අනාගතය ටත් සුභ පැතුම් .ආදරෙයි හැමදාම ඔයාලට සතුටෙන් පරිස්සමෙන් ඉන්න ලැබේ වා .

  • @shenalirathnayaka4208
    @shenalirathnayaka4208 ปีที่แล้ว +9

    අනේ.. අක්කලා තුන් දෙනාටම මාරම ආදරෙයි 😍😍❤️❤️

  • @ksanthiperera6474
    @ksanthiperera6474 ปีที่แล้ว +4

    ජෙසු පිහිටයි හැමදාම ඔය වගෙ සතුට්න් ඉන්න ලැබෙවා මම හරිම ආසයි ඔයගොල්ලන් ගෙ ව්ඩ් යො බලන්න කිසිම ලොකු කමක් නැහැ අරිම නිහතමානීයි එ හින්දා තාම යි ඔයගොල්ලන් ට ජෙසු ගෙ පිහිට ලැබෙන්නේ

  • @piuminadesha
    @piuminadesha ปีที่แล้ว +2

    හිතට ලොකු හැගීමක් එන්නේ ඔයාලා ජීවත් වෙන ලස්සන් දැක්කම ,සමාජෙට ලොකු ආදර්ශයක් ඔයාලා,චුන්ගියට තමයි අපි ගොඩක් ආදරෙයි.ජේසු පිහිටයි😘😘🙏🙏

    • @piuminadesha
      @piuminadesha ปีที่แล้ว

      අනීවර්‍යෙන් දිනක්ශී අක්කී reply ekk danna adrei godak

  • @sajithshanaka8817
    @sajithshanaka8817 ปีที่แล้ว +2

    අයියෝ කෙල්ල ඔයාගෙ කතානම් ඇත්ත.කිරි බත් හැමදාමත් දෙනවනම් කනවා මාරම මාර පෙරේතයි.😁අම්මෝ පිරිමි හැමෝම එකයි වගේ.කොච්චර කරත් මදි එයාලට.ලස්සනයි ආසයි බලන් ඉන්න බුදුසරණයි ඔයාලා හැමෝටම ☺️☺️☺️☺️💗💗💗💗

  • @nishanifernando6261
    @nishanifernando6261 ปีที่แล้ว +6

    සුභ අලුත් අවුරුද්ද ක් වේවා ඔයාලා දෙන්න ටම..ඔයාලා ගොඩක් නිහතමානී දෙන්නෙක් .මම ගොඩක් ආසයි ඔයාලා ගෙ විඩියෝ බලන්න .හිත පිරෙනවා.🌹🌹🌹🌹🌹🌹🌹

  • @nalijay9461
    @nalijay9461 ปีที่แล้ว +7

    ශෝක් අනේ. ඒ එකමුතුකම ♥️♥️♥️ තෙරුවණ් සරණයි හැමෝටම .. සුබ නව වසරක් වේවා ! ♥️🙏

    • @suba261
      @suba261 ปีที่แล้ว

      mg channel ek alut subscribe krl help ekk dennkoo9

  • @kavidunimaheesha6634
    @kavidunimaheesha6634 ปีที่แล้ว +1

    අක්කි ඔයානම් හොද වය්ෆ් කෙනෙක් ඇත්තටම අක්කිගෙ වැඩ පිලිවලයි ලස්සනයි ආසයි බලන්න ♥️ සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම 🎉

  • @ishanisumalika2762
    @ishanisumalika2762 ปีที่แล้ว +2

    ඇත්තටම හරිම ලස්සනයි නංගී ඔයාට කවදාවත් වරදින්නේ නෑ මාත් දැක්ක ලස්සනම දේ පොඩි කිරිබත් කෑලි විතරයි බෙදා ගත්තේ මමත් ඒ වගේමයි ඒ තමයි අම්මා චුන්ගි මැනික ශෝයි ඔයාලා තුන් දෙනාටත් ලැබුවා වූ අලුත් අවුරුද්ද නිදුක් නිරෝගි වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දක් වේවා ❤❤

  • @thulakshiwarsha1352
    @thulakshiwarsha1352 ปีที่แล้ว +7

    වැඩත් එක්ක කාර්‍යබහුලව ඉදලා පවුලෙ ඔක්කොම එකම දවසෙ එකතු වෙද්දි දැනෙන සතුට වෙන කිසිම දේකිම් ගන්න බෑ 🙂💓හරිම ආදරෙයි ඔයාලට .ගොඩක් ආසයි ඔයාලා දාන වීඩියො බලන්න ..Happy new year chungi bba and family ❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @oshedilakmarin9893
    @oshedilakmarin9893 ปีที่แล้ว +7

    අනේ හරිම ආදරනීයයි.. කියන්න වචන නෑ 🥰❤.... ඔයලා marry කරලා 1st new year එක් සමරපු හැටිත් තාම tiktok එක්නෙන් බලනවා හිතුන ගමන්.. 😘😘❤

  • @ashigagallage105
    @ashigagallage105 ปีที่แล้ว

    බුදුසරනයි .ඇත්තටම සුන්දර පවුලක් ඒ වගේම නිහතමානීව ජීවිතේ විදින දෙන්නෙක්.සුභ පතනවා.

  • @sanjeeviharshani3780
    @sanjeeviharshani3780 ปีที่แล้ว

    අපි හරිම ආසාවෙන් ඔයාලගේ වීඩියෝස් බලනවා ඔයාලා දෙන්නගේ නිහතමානී කම ගොඩක් අගය කරනවා ඇත්තටම ලස්සන paulak දූ පැටියත් ලස්සනයි ❤️ ඔයාලා දෙන්නට සුබ නව වසරක් වේවා 🙏🏼

  • @sududhoni8763
    @sududhoni8763 ปีที่แล้ว +8

    ලැබුවාවු නව වසර ඔයාලාගේ පුංචි පවුලට වාසනාවන්ත වසරක් වෙිවා 💚💜️❤🙏👌

  • @sandunifernando531
    @sandunifernando531 ปีที่แล้ว +16

    බෞද්ද & ක්‍රිස්තියානි පව්ල් ඕන තරම් මුණ ගැහිලා තියේ. නමුත් ඔයාලගේ මේ වීඩියෝස් වලින් ආගම් වල සිදු කරන දේවල් බලද්දී හිතට හරිම සතුටක් දැනෙන්නේ. ඒක ගොඩක් වැදගත්. මන් බෞද්ද...Happy new year loving family. 🥳❤️

  • @shinadirekani4359
    @shinadirekani4359 ปีที่แล้ว

    කඋරු විවේචනය කලත් සතුටින් ජීවිතේ විදින ලස්සන පඋලක්.බොහොම ආසාවෙන් බැලුවෙ ...බුදුසරණයි දෙවි පිහිටයි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කේ ....

  • @sandunikasandamali5455
    @sandunikasandamali5455 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි ආදරණීය පවුලක්...සුභම සුභ නව වසරක් වේවා ඔයාලට...බුදුසරණයි ....🙏🙏🙏🙏

  • @lakshanisilva7372
    @lakshanisilva7372 ปีที่แล้ว +6

    සුභ අළුත් අවුරුද්දක් අක්කි.ඔයාලගෙ Videos නම් එකක්වත් Missed නොකර බලනවා.Saranyata godak adarei akki

  • @Aanwi2005
    @Aanwi2005 ปีที่แล้ว +29

    සුබ අලුත් අවුරුද්දක්.අපිත් ආදරෙයි සාරාන්‍යා පැටියෝ 🥺❤️❤️❤️😘

  • @KasalaS-qp6xp
    @KasalaS-qp6xp 6 หลายเดือนก่อน

    ලස්සනයි ,,,ලස්සන සුන්දර පවුල් ජීවිතයක් ,,ආගම් දෙකම අදහනව,ගොඩක් සතුටුයි ,බුදු saranai dewi පිහිටයි දින දින දියුණු වෙන්න හැකියාව ලැබේවා ,

  • @J......M
    @J......M ปีที่แล้ว +17

    අනේ සාරන්‍යා මැනික ශෝයි🥺♥️ ප්‍රියසාද් ෆැමිලි එකට මමනම් මාරම ආදරෙයි අනේ.. මමයි හස්බනුයි 31 රෑ පන්සල් ගිහින් ජනවාරි පලවෙනිදා ලබනකන්ම පන්සලේ ඉදලා වන්දනා කරලා පිරිත් කියලා බෝදින්වහන්සේ දෝවනය කරලා පාන්දර වෙන්න ගෙදර ආවා.. එහෙමයි අපිට උදා උනේ පලවෙනිදා😍

    • @shiromiianka1990
      @shiromiianka1990 ปีที่แล้ว +1

      ඔයාලා හරිම වාසනාවන්තයි .අපේ ගෙදර මගේ මහත්තයා ගෙදර ආවෙවත් නෑ.මම අවුරුදු පටන් ගත්තේ අඩලා

    • @nadheeshamadu8527
      @nadheeshamadu8527 ปีที่แล้ว

      Apita mokda

  • @wasanasewwandi2795
    @wasanasewwandi2795 ปีที่แล้ว +17

    A happiest of new years both of you and Saranya ❤️ I wish for you all to achieve all your dreams in this new years❤️

  • @lasanthithathilakaratne1274
    @lasanthithathilakaratne1274 ปีที่แล้ว +28

    ලැබුවා වූ නව වසර සුබම සුබ නව වසරක් වේවා පවුලේ සියලුම දේනාට ඔබ සැමට ජේසු පිහිටයි ඇබ්බැහි වුන කලා පවුලක් නම් ඒ ප්‍රියසාද් පවුල තමයි ආදරෙයි හැමෝටම .

  • @w.a.d.weerasinghe4540
    @w.a.d.weerasinghe4540 ปีที่แล้ว

    මම ඔයාල තුන්දෙනාගෙම වීඩියෝ බලනවා....හරිම ආසාවෙන් බලන්නෙ..ඔයලගෙ පව්ලෙ සමගියට මම ගොඩාක් කැමති..ඔයාලා හැමෝටම සුභ නවවසරක් වේවා 🙏

  • @sushiboy1779
    @sushiboy1779 ปีที่แล้ว +4

    සතුටුයි ඔයලාව දැක්කහම. මේ අවුරුද්ද වගේ අවුරුද්දක් ආයේ එපා මෙදා පාර හාල් ඇටයක් වත් ගත්තේ නැති කිරිමිට්ටියක් ඉතිරුවේ නැති අතේ සතයක් වත් නැතිවුන දරුවාටවත් කිසිම දෙයක් අරන් දෙන්න බැරි උන එකම අවුරුද්ද. ඔයාලා හැමෝටම සුභ නව වසරක් වේවා

  • @rasangiperera1309
    @rasangiperera1309 ปีที่แล้ว +6

    ඔයාලාට සුභ නව වසරක් වේවා....
    මේ වගේ හැමදාම සතුටින් ඉන්න....

  • @dinushapriyangani7769
    @dinushapriyangani7769 ปีที่แล้ว +21

    සාරංග දිනක්ෂි...ගොඩාක් ආදරේ හිතෙනවා .ඔයාලට..saranya babatath....❤️❤️❤️

  • @shashinisewmini4754
    @shashinisewmini4754 ปีที่แล้ว +1

    Harima lassanai akki oyala dennage vidiyo ❤🤗 man harima asai oyala vidiyo balanna dennata suba pathano adarei 🤗😘

  • @mymmm9789
    @mymmm9789 ปีที่แล้ว +1

    සුබම සුබ නව වසරක් වේවා පුංචි පවුලට😇❤️
    සාරන්‍යා මැණික හරිම ශෝයි❤️😘 එයා දිහා කොච්චර බලන් හිටියත් එපා වෙන්නෙ නෑ 😍❤️

  • @vinodisachinthika2200
    @vinodisachinthika2200 ปีที่แล้ว +4

    ලස්සනම දේ තමයි ගෙදර වැඩ කරන කට්ටිය, බබා බලාගන්න කට්ටිය කියලා එයාලට වෙනසක් කරන් නැති එක ❤️

  • @shantharanaweera4741
    @shantharanaweera4741 ปีที่แล้ว +3

    අපිත් ඔයාලා වගේම කිරිබත් කවුමි කොකිස් කාලා අවුරැදු සැමරැවා. බබාගේ කෝලමි බලන්න ආසාවට වීඩියෝ එක ඉවර වෙනකල් බැලුවා. සුබ අලුත් අවුරැද්දක් සාරංග ඇතුලු පවුලේ සැමට.

  • @radeeshadilumini3266
    @radeeshadilumini3266 ปีที่แล้ว +1

    කෙසෙල් ෂොපින් එක මරු 👌 😂.සුභ අලුත් අවුරුද්දක් වේවා

  • @lalithafernando1742
    @lalithafernando1742 ปีที่แล้ว

    සුබම සුබ අලුත් අවුරැද්දක් වේවා චුටි පැටියගේ දග වැඩ වලටනම් හරිම ආසයි

  • @shenayavanhoffsv
    @shenayavanhoffsv ปีที่แล้ว +7

    Wish you happy new year අක්කි,අයියා❤️❤️

  • @sisirakumara5240
    @sisirakumara5240 ปีที่แล้ว +5

    Wish you Happy new year... Saranga,Dinakshi,Saranya patiya, shanu with your all family members.... love you so much Chungi menika....... 💖💖💖💖💖💖💖

  • @slcricketlove
    @slcricketlove ปีที่แล้ว

    ඔයාලට හැමෝටමත් නිදුක් නිරෝගී සතුටින් පිරි යහපත් පැතුමන් එලෙසින්ම ඉටු වන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!🌷🌷🌷 හරිම සතුටුයි
    ඔයාලා
    ජීවිතයේ විදින හැටි දැක්කම .ඒ වගේම දරුවාට යහපත් දේවල් කියාදෙමින් සෑම ආගමටම ගරු
    කිරිම
    🌷🌷🌷🌷
    ගොඩාක් වටිනවා
    හැමදාම හැමෝමටම
    සතුටින් 😀😀😀😀🌷🌷
    ඉන්නට වාසනාව ලැබේවා!

  • @apsarajeewanthi3467
    @apsarajeewanthi3467 ปีที่แล้ว

    සුභ නව වසරක් වේවා ඔබ සැමට. සතුට ඉතිරේවා කිරි පැණියෙන් නැහැවෙමින් දීර්ඝ සුව ලැබේවා.

  • @asangamadanayake3377
    @asangamadanayake3377 ปีที่แล้ว +5

    ඔබ දෙපළටත් චුටි දුවටත් සුබ සුබ නව වසරක් වේවා !!! ❤❤

  • @Vindya_N
    @Vindya_N ปีที่แล้ว +3

    Same thing. අපේ ගෙදරත් ඔක්කොම කිරිබත් පෙරේතයෝ. අපිත් දවසම කන්නේ කිරිබත්, කිරිබත් හදපුදාට. Wishing y’all a happy 2023 Dinakshie ❤

  • @poornimapavithrani_028
    @poornimapavithrani_028 ปีที่แล้ว

    මග බලන් හිටිය වීඩියෝ එකක්...චුංගි මැණික ඇතු ලු හැම දෙනාටම සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා ❤️🙏

  • @prabatharathnayake5723
    @prabatharathnayake5723 ปีที่แล้ว +2

    ලස්සනයි ආදරෙයි සාරංගට වගේම දිනක්ෂි ගේ පවුලේ හැමෝටම වගේම සාරන්‍යා දෝනිට සුබම සුබ අළුත් අවුරැද්දක්❤😊

  • @madunikachathurangani3767
    @madunikachathurangani3767 ปีที่แล้ว +6

    Happy new year dinakshi akki , saranga aiya , chungi, shanu akki, sheshadri akki, auntie , uncle and your family ❤️ love you all🌸

  • @supergirl0117
    @supergirl0117 ปีที่แล้ว +5

    Happy New year to your adorable family. May Allah bless you all with happiness, love and good health.💋💋💋❤️❤️❤️

  • @chathR0205
    @chathR0205 ปีที่แล้ว

    සුභ අලුත් අවුරුද්දක් වේවා ..🌷🌷හැමදාම හරිම ආසාවෙන් බලන්නේ.ඒ තරම් ලස්සනයි ..😍❤️💟

  • @sanjeewafernando9626
    @sanjeewafernando9626 ปีที่แล้ว

    හරිම ලස්සනයි.. happy new year all of you .

  • @shey__399
    @shey__399 ปีที่แล้ว +4

    Happy new year everyone ❤️ ane shanu akki babala dennata harima adarei 🥺❤️

  • @oshadimendis7420
    @oshadimendis7420 ปีที่แล้ว +7

    So happy to see saranya on the 1st day of the new year.. konde kapala so cute... dinakshi is a good wife and a mother. And also saranga is a good husband..both are lucky to have each other.We are getting motivated seeing your videos..
    Wish you all a happy new year..
    God bless you all and theruwan saranai.

  • @sureniprashadi9704
    @sureniprashadi9704 ปีที่แล้ว +1

    Chungi patiyage yaluwa shok eyata wenasak nathuwa oyalth adare ane manussakama mama ekami oyalge pawlta hari adare නිදුක් නීරෝගී වාසනාවන්ත සුභ අළුත් අවුරදක් වේවා 😘😘😘

  • @niroshakumari7492
    @niroshakumari7492 ปีที่แล้ว

    Happy new year .harima ලස්සනයි .pore koheda inne .chuti baba cute .