සාරන්‍යා බබා හන්තානේ ගියා අම්මි තාත්ති එක්ක 🤩 | Dinakshie Saranga Saranya Trip to Kandy Hanthana 😬

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2024

ความคิดเห็น • 714

  • @sandiyakumari9038
    @sandiyakumari9038 ปีที่แล้ว +125

    සාරන්‍යා බබා නම් හරිම වාසනාවන්තයි...පුංචි පවුල හරිම ශෝක්...සතුටින් ඉන්න හැමදාම තුන් දෙනාම ♥️👍

  • @nimalikularathna6979
    @nimalikularathna6979 ปีที่แล้ว +162

    ජීවිතේ විදින හැටි දැක්කම හර්ම ආසයි .. හැම කෙනෙක්ටම මේ වගෙ life එකක් ලැබෙන්න ඕන.. තෙරුවන් සරණයි ඔයාලට...

  • @sadakanethmira4570
    @sadakanethmira4570 ปีที่แล้ว +75

    හරිම ආදරේ හිතෙන පවුලක් වාසනාවන්ත දූ පැටියා තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව තුන්දෙනාට ඕ නිරන්තරයෙන්ම ලැබේවා

  • @ireshasewwandi
    @ireshasewwandi ปีที่แล้ว +156

    කියන්න වචන නෑ.වාසනාවන්ත මිනිස්සු .ලස්සන පවුලක් .හැමදාම ආදරෙන් ඉන්න.❤️❤️🌸

  • @nethminijayalath2572
    @nethminijayalath2572 ปีที่แล้ว +35

    කව්රු මොනවා කිව්වත් මන් නම් අයියටයි අක්කටයි බබාටයි තුන් දෙනාටම ගොඩක් කැමති 😍❤️ ජීවිතේ විදින පව්ලක්...ඒ වගේ ඔයාලගේ පව්ලේ හෑමොටමත් මන් නම් ගොඩක් ආසයි 😍❤️ හැම volg එකක්ම මන් බලනවා....හැමදාම ජීවිතේ ඔහොම සතුටින් ගෙවන්න ....හරිම ආදරනීය පව්ලක් ...ඒ වගේම ජීවිතේ විදින ලස්සන පව්ලක්....ආදරෙයි ගොඩක් 😍😍❤️

  • @kanthikan5145
    @kanthikan5145 ปีที่แล้ว +56

    අම්මේ ජීවිතේට දැකල නැහැ හරියටම සමානව එක වගේම මුහුණුවර තියෙන තාත්තෙකුයි දුවෙකුයි ආදරෙයි දෝනිට දෙවියෝ රකීවා බුදු සරණයි 🌹🌹🌹❤❤

  • @hirunihansamali4
    @hirunihansamali4 ปีที่แล้ว +82

    ඒ බබාව දකින්න ආසයි මං....ගොඩක් වෙලාවට පොඩි බබාලව දැක්කාම මගෙ හිත හැදේනවා....මේ බාබව බලලත් මං මගේ හිත හදා ගන්නවා♥️

    • @Anjali-pn9lh
      @Anjali-pn9lh ปีที่แล้ว +5

      Ea mokada ehema kiyanne? Babala naa keyala da duk wenne? Oya tharam wasanawantha kenek thwath naha. Babala inna aya dukin inne. Eyala oyata irisiya athi. Eyalata oya widina nidahasa widinna nathi nisa. Ea nisa nikan duk wenna epa. Lamai api ekka inne podi kalayai. Eta passe eyalage loketa yanwa. Eyala loku karanna duk winda oya, thaniyan dukin kal gewanaw. Lamaya nisa winoda gamanak wath noya mulu tharuna kalema kepa karala nikan marenenwa anthimata. Selfish wenna. Thamn thamanta adare wenna. Nathi lamayek gena duk nowi. Me minissu hari asawen mehema videos danmata, lamaya nisa widina duka danne eyala. Meyala nam actors la nisa, lamayawa kage hari age gahala, winoda wei. But normal minissunta ehema baha, lamaya mathema nahila nahila marenawa. Lamayath na, anthimata labapu sathutakuth naha. So oya oyage life eke fun eka uparima gnada. Nikan negative nowi. Oya tharam freedom ekak widina wasanawantha kenek thwath naha. Keep that in mind. Oya me comment eka danme, man keyana hethuwata newei nam, plz ignore it. Tc

    • @dinaragamlath2812
      @dinaragamlath2812 ปีที่แล้ว +8

      @@Anjali-pn9lh මෝඩ කතා කියන්න එපා. දරුවො ඉන්න අය දුකින් ඉන්නෙ ඇයි? නැති අයට ඉරිසියා කරන්නෙ ඇයි? මෙයාගෙ හිත හැදුවට කමක් නෑ ඒත් මේ වගේ බූරු කතා කියන්න එපා. ඔයා දරුවොන්ට අකැමැති ඇති. ඒත් ආස මිනිස්සු ඕනෙ තරම් ඉන්නවා. එයාලට දරුවො බරක් නෙමෙයි. දරුවො තමයි ජීවිතේම. එයාල වෙනුවෙන් ජීවත් වෙලා එයාලගේ ජීවිතේ සැපවත් කරල මැරිල යන එක තමයි එහෙම දෙමව්පියන් ගෙ එකම අරමුණත්. ඒක ජීවිතේ නාස්ති කරගැනීමක් නෙමෙයි. ඒක තමයි ජීවිතේ. තමන් තෝරගන්න ජීවිතේ. මේ ලෝකෙ හැමෝම එකම විදියට ජීවත් වෙන්න ඕනෙ නෑ. හැමෝටම එකම විදියට ලැබීමත් නෑ. ඒ නිසා ඔයාට අයිතියක් නෑ මිනිස්සුන්ගෙ ජීවිත ජජ් කරන්න. ලමා කතා කියල කාගෙවත් හිත් හදල වැඩක් නෑ...
      @Hiruni :දරුවො නැති කෙනෙක්ට ඒ දුක කොහොමද කියල මම හොඳටම දන්නවා. ඔයා කිව්වා වගේ අනිත් පුංචි පැටව් දිහා බලල සතුටු වෙන්න. ඔයාට හිමි කෙනා ඔයා ගාවට සංසාරේ කවදහරි ඒවි. ඔයා එයාව ප්‍රාර්ථනා කරල පුලුවන් තරම් පින් දහම් කරන්න. හිතෙන් වැටෙන්න එපා.❤️

    • @Anjali-pn9lh
      @Anjali-pn9lh ปีที่แล้ว +2

      @@dinaragamlath2812 Marena mohothe hari therum yawi. Daruwo hitiyath mokada une keyana eka. Eka danno danithi. Oya wage sampradaika ayata owa therenna. Therum gannath baha.Paw ithin oyala wage aya. Modai 😆Eccharai keyanna thiyanne!

    • @dinaragamlath2812
      @dinaragamlath2812 ปีที่แล้ว +2

      @@Anjali-pn9lh 😂😂😂 මෝඩ ඔයා...ටිකක් නෙමෙයි අමු මෝඩයෙක්.. ඒක නොදැන තව කියවනවත් එක්ක...😂😂 හරි හරි අපිටනම් මැරෙන මොහොතෙ තේරුම් යයිනෙ😂. ඔයාට එහෙමවත් තේරුම් යන එකක් නෑ ඔය ගොන් මොලේට...😂

    • @githikasewwandi2219
      @githikasewwandi2219 ปีที่แล้ว +4

      @@Anjali-pn9lh ලිං මැඩි ජීවිත 😄.පවු ඉතිං

  • @chamochamo7430
    @chamochamo7430 ปีที่แล้ว +84

    ඉස්සර දාපු ගමන් නැති උනත් හැම vlog එකක්ම බැලුවා..දැන් notification ආපු ගමන් එනවා. චූටි පැටියා බලන්න♥..

  • @nethumallawarachchi8067
    @nethumallawarachchi8067 ปีที่แล้ว +132

    අනේ චුන්ගි බබාගේ හුරතලේ 😘😘😘😘😘❤️❤️❤️❤️ ඇස් වහක් නම් වදින්නෙපා.. බුදු සරණයි දෙව් පිහිටයි සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාමත් ඔයාලා... ♥️♥️♥️

  • @anilhettiarachchi3090
    @anilhettiarachchi3090 ปีที่แล้ว +142

    මේ හැම සැපක්ම පිටිපස්සේ ගොඩක් ගොඩාක් කැපකිරීම් දුක් කම්කටොලු අපහාස උපහාස සෑහෙන්න තියෙනවා ඒව ජයගත්ත දෙන්නෙක්

    • @asha.ranatunga2581
      @asha.ranatunga2581 ปีที่แล้ว +4

      Aththa katha wak 🙂😇

    • @sharuwanhashin9619
      @sharuwanhashin9619 ปีที่แล้ว +3

      You don't have any other things to do . But we have lots of things to do .we put on our phone to watch some entertainment a & also some special or world news. But when we switch on always we you two eating dancing or sleeping. What is this. Very unethical thing is this.

    • @sharuwanhashin9619
      @sharuwanhashin9619 ปีที่แล้ว

      OYA HITHANAWA DA OYA MARUNU BRITISH PRINCESS DIANA KIYA. LANKAWE GANIAK KIA HITANAWA NAN HODA BUDDIST NOT BRITISH OK

    • @anilhettiarachchi3090
      @anilhettiarachchi3090 ปีที่แล้ว +5

      @@sharuwanhashin9619 that is called karma what you do what you get i personally knows these two always helping people's who needs. more you give more you get.

    • @WS.movies
      @WS.movies ปีที่แล้ว

      @@asha.ranatunga2581 ල්

  • @dineshikahemamali4225
    @dineshikahemamali4225 ปีที่แล้ว +19

    දිනක්ශිගේ වොයිස් එක මාරම ලස්සනයි.so cute

  • @tehankarunathilaka1484
    @tehankarunathilaka1484 ปีที่แล้ว +71

    වෙන trip vlog වල වගේ නෙවෙයි සාරන්ග අයියා හැසිරුනේ හදවතින්මයි❤️ විශේෂයෙන්ම අර සුළග මත මොහොතක් Shoot කරපු තැන්වල එහෙම ඔහුට එය ගොඩක් දැනෙන බව හැගුනා..❤️🍃

  • @rimazaali3338
    @rimazaali3338 ปีที่แล้ว +108

    විදවන ජීවිත අතර ජීවිතේ විදින මිනිස්සු ❤

  • @ureshapremala2981
    @ureshapremala2981 ปีที่แล้ว +14

    ඔයාලා තුන්දෙනාගේ video හරිම ලස්සන ආදරනීයයි 💕ඔය විදිහේ shirt ඇදලා සාරන්ග අයියා නුවර වැව හන්තාන හරියේ ඉන්නකොට සුලග මත මොහොතක් අසන්ගව මතක් වෙනවා ❤තුන්දෙනාටම බුදු සරනයි 🙏

  • @nayanaperera2684
    @nayanaperera2684 ปีที่แล้ว +24

    ගැලපෙන අය හමූඋනාම ජීවිතය කොතරම් සුන්දරද?බුදුසරනයි.

  • @sansala_darshani
    @sansala_darshani ปีที่แล้ว +5

    සුලග මත මොහොතක් මගේ ආසම නාට්‍ය. අසංග චාරුලතා හරිම ලස්සන ආදර කතාවක්. තාමත් මතක් උන ගමන් කතාව බලනවා ❤️.

  • @ආරච්චිගේ
    @ආරච්චිගේ ปีที่แล้ว +27

    දරුවෙකුට මොන සැපසම්පත් දුන්නත් .දෙමාපියන්ගෙන් දරුවන් ට ලැබියයුතු ලොකු දායාදය දර්මය අවබොද කරගන්න උදව් කරන එක..සම්මා සම්බුදු සරණයි දෝණි.❤️

  • @nuwaninirmani2444
    @nuwaninirmani2444 ปีที่แล้ว +36

    සාරංග බබාට මල කඩලා දෙද්දි දිනක්ශි අහනවා කසන්නෙ එහෙම නෑ නේද කියලා. ඇත්තටම අම්මෙක් පුංචි දේවල් ගැන ඉදන්ම හිතනවා

  • @himalibhagya1142
    @himalibhagya1142 ปีที่แล้ว +19

    තාමත් ආසම කතාවක් "සුළඟ මත මොහොතක් "...❤️

  • @darkfury9138
    @darkfury9138 ปีที่แล้ว +32

    පරන මතකයන් කිව්වම සාරංග අයියගෙ reaction මරු😂❤ බුදුසරනයි තුන්දෙනාටම ජය වේවා

  • @madumadu1850
    @madumadu1850 ปีที่แล้ว +3

    අනේ සාරන්‍යා ගේ ලස්සන ඇස්වහක් කටවහක් වදින්නනම් එපා සාරංග වගේමයි හරිම ලස්සන බබෙක් හොරකම් කරන් එන්න හිතෙනවා අප්පා සාරන්‍යා ව❤❤

  • @sajifernando3862
    @sajifernando3862 ปีที่แล้ว +42

    ❤❤️ මරු ..ජීවිතය විදින කපල් එකක්..ආදරණීයයි 😍

  • @kG-vj7tl
    @kG-vj7tl ปีที่แล้ว +29

    You are one of the couples who changed my way of thinking. I used to think couples should stay together no matter what. My heart was broken when saranga’s first marriage broke. But I have never seen saranga was happy and relaxed like this before. You are a very matching couple. Families are matching too. God bless you with happiness and joy forever.

  • @minethmajayanayake1950
    @minethmajayanayake1950 ปีที่แล้ว +43

    ඒ location දැක්කම මටත් සාරංග අයියගෙ සුලග මත මොහොතක් ටෙලිඩ්‍රාමා එක මතක් වුනා. මම බලපු සුන්දරම හදවතට තදින්ම දැනුන කතාවක් ❤❤

  • @priyangikajayasundara2795
    @priyangikajayasundara2795 ปีที่แล้ว +33

    චුටී මැණික ශෝයි අනේ❤️ ඇස් වහක් නම් වදින්න එපා චුන්ගී පැටියෝ..අක්කි❤️ අයියා ඔය දෙන්නත් ලස්සනයි මේ සතුට 😃 හැමදාමත් රැදෙවා.බුදු සරණයි

  • @anudunuweera7120
    @anudunuweera7120 ปีที่แล้ว +13

    කවුරු මොනව කිව්වත් ජීවිතේ විදින තැන නතර උනාම කොච්චර සතුටින් ඉන්න පුලුවන් ද.......❤️

    • @virajniroshan4430
      @virajniroshan4430 ปีที่แล้ว

      Anu Dunuweera මට සහයෝගයක් දෙන්න හැකිද... 🙏😊👍

  • @rasikapriyadarshani7066
    @rasikapriyadarshani7066 ปีที่แล้ว +12

    චුටී සෝස මල හරිම හුරතල් සුදු බෝලේ.වාසනාවන්ත පවුලට බුදු සරණයි.❤️❤️

  • @nuwaninirmani2444
    @nuwaninirmani2444 ปีที่แล้ว +85

    සාරන්‍යා හරිම active ආදරේ හිතෙන baby කෙනෙක්

  • @sajeewanidilrukshi2015
    @sajeewanidilrukshi2015 ปีที่แล้ว +1

    සුලඟ මත මොහොතක් teledrama එක නම් මගේ ත් කැමති ම ටෙලි නාට්‍යක්... චාරු .... සාරංගගෙ නාට්‍යයේ නම මතක නෑ ... කොතරම් බැලුවා ත් එපා නොවන නාට්‍යක්...

  • @padminikyriakou6359
    @padminikyriakou6359 ปีที่แล้ว +6

    හරිම ආදරනීය පව්ලක් අපිත් හරිම ආදරෙයි හැමදාම සතුටින් ඉන්න ඕනි දූ පැටියටත් ඔයාල දෙන්නටත් බුදුසරණයි ජේසු පිහිටයි .💕💕🙏👍💕💕💕💕

  • @dila1249
    @dila1249 ปีที่แล้ว +26

    Earlier enjoyed watching the two of you. Now it's even better watching you with the bundle of cuteness and her adorable actions.

  • @nuwaninirmani2444
    @nuwaninirmani2444 ปีที่แล้ว +8

    Thank you කියන එකයි Hi කියන එකයි මරු අනේ බබා

  • @sumudurandima7613
    @sumudurandima7613 ปีที่แล้ว +30

    කලාකරුවන්ගේ ආදරණීයම පවුල මට ආදරෙයි ගොඩාක් 🙏❤

  • @asha.ranatunga2581
    @asha.ranatunga2581 ปีที่แล้ว +15

    Cool, breezy and beautiful Kandy 😍. My home, no matter where in the world I live right now. Miss Kandy too badly. 😢
    Saranya is super cute. She is going to be a very pretty girl. Those beautiful big eyes are going to break many hearts 😍
    Makes me hungry seeing the yummy food. Sri Lankan hospitality is uncomparable❤

  • @mihikalamadhushani7950
    @mihikalamadhushani7950 ปีที่แล้ว +12

    සුළග මත මොහොතක් මතකය ආයේ අලුත් උනා...❤️❤️❤️

  • @sayanihashara
    @sayanihashara ปีที่แล้ว +2

    ඔයාල තුන් දෙනාගෙම vlogs බලනවා .ඒවා හරිම ලස්සනයී...ඔයාලා කතා කරන විදිහට මම හරිම ආසයි...ලෝකයා මොකක් කිව්වත් ලස්සනට ජීවිතේ විදින පවුලක්..😘😍❤️

  • @sasriyanisriyani6015
    @sasriyanisriyani6015 ปีที่แล้ว +10

    හරිම ලස්සන කපල් එක මම හැමදාම ඔයාලගේ වීඩියෝ බලනවා.. 3 දෙනාටම තෙරුවන් සරණයි..

  • @Buddhi-n6c
    @Buddhi-n6c ปีที่แล้ว +5

    චාරුලතාගෙ මල පනුවො කාලා නේද අක්කි🙊
    ඔයාලා තුන් දෙනාම ශෝක් අනේ.චුංගි පැටියා හුරතල්🥰❤️

  • @woshinipeiris4162
    @woshinipeiris4162 ปีที่แล้ว +26

    තාත්තයි දුවයි තනිකර එක වගේ❤️😍

  • @roshanigunasekera1128
    @roshanigunasekera1128 ปีที่แล้ว +3

    Sulanga Matha Mohothak was the best & the most emotional teledrama I ever watched. Even now when I hear the birds's voices we heard at the drama in the ground they used to play Rugger, I get so emotional & stop what ever I do & listen to it.

  • @රුක්ෂානානිල්මිණි
    @රුක්ෂානානිල්මිණි ปีที่แล้ว +48

    අනේ සුදු මැණික ඇවිදින්න ගිහින්ද..
    ලස්සනයි චුටි මැණික 😘😘😘😘
    සතුටින් ඉන්න හැමදාම ...

  • @nimeshalakmali2189
    @nimeshalakmali2189 ปีที่แล้ว +5

    මේ චුංගියා කර ගන්න වැඩ නම්😍😍අාදරෙයි මැනික.තෙරුවන් සරණයි🙏🙏😍😘

  • @landofsakura5190
    @landofsakura5190 ปีที่แล้ว +3

    Me video eka balala man Ada 1st time Sulanga matha mohothak teledarama eka mula idan baluwa. Harima lassanai.. 🥰🥰 love you guys ❤️

  • @piyumiweerawardana2313
    @piyumiweerawardana2313 ปีที่แล้ว +8

    ඔබ දෙපල අපගේ ලංකාවේ couples වලට ලොකු ආදර්ශයක් දෙන්නේ.Thank u very much akka and aiya. ලංකාවේ බොහෝ දෙනා හිතන පතන විදිහ නිසා, මිනිස්සුන්ගේ පෞද්ගලික ප්‍රශ්න වලට අනවශ්‍ය ලෙසින් ඇඟිලි ගැසීම නිසා, තරුණ තරුණියන් තුළ ඇත්තේ විවාහය පිළිබඳ කලකිරීමකි. බොහෝ ශ්‍රී ලාංකිකයන් මිනිසුන් සතුටින් සිටීම ද පවා ප්‍රශ්නයක් කරගනී. නමුත් තව කෙනෙකුගේ සතුටක් දිහා බලලා අපිටත් සතුටු වීමට හැකි නම් ඊටත් වඩා මොනවද?
    මිනිසුන් තුළ සහවේදනය ඇත්නම් සැමගේම ජීවිත සාර්ථක වෙනවා නොඅනුමානයි.

  • @pudukuduiru
    @pudukuduiru ปีที่แล้ว +30

    හරිම හුරතල් සාරා බබා 😘😘 අම්මි , තාත්තිත් ලස්සනයි 😘😘

  • @suselakumara9772
    @suselakumara9772 ปีที่แล้ว +5

    අක්කා තව මාසයක් විතර යනකොට කෙල්ල තව දග වෙයි ඔහොම නිදහසේ ඉන්න අමාරුයි බලන්නකෝ බුදු සරණයි මැණික❤️❤️❤️

  • @sachinijayathilaka3094
    @sachinijayathilaka3094 ปีที่แล้ว +10

    ❤️❤️සතුටින් ඉන්න .පවුලක් හැමදාම එහෙම ඉන්න ලැබෙන්න ඕන.😊 බුදුසරණයි ❤️🌼

  • @maleeshafernando4372
    @maleeshafernando4372 ปีที่แล้ว +8

    Saranya is my favorite baby girl ❤️ I love to see her in these videos her cute actions and all 😍 God bless the beautiful soul of hers ❤️😍🙂

  • @sujeewasampath6454
    @sujeewasampath6454 ปีที่แล้ว +14

    අනේ සාරංග අයියා වගේමයි අනේ , ❤️😍 දෙන්නා නම් එකවගේ මයි , අනේ අම්මේ හිනාව චුන්ගිගේ , ❤️😍

  • @semira9469
    @semira9469 ปีที่แล้ว +12

    සාරන්‍යා මැනික ශෝයි අනේ ❤️🌹 තුන්දෙනාම පරිස්සමින් ඉන්න LYSM 😘💗

  • @vibushavithuli1797
    @vibushavithuli1797 ปีที่แล้ว +1

    මන් ඔයාට අලුතින් එකතූවුන යාලුවෙක් ඉතින් ,,ඒක නිසා ඉතින් ඔයාගේ වීඩීයෝස් ඔක්කොම බල බල මේ කමෙන්ට් කරන්නේ ,,
    Okk darling ,,♥️

  • @geethkavinda5234
    @geethkavinda5234 ปีที่แล้ว +2

    සාරන්‍යා බබා හරිම කියූට් සාරන්‍යා බබාට සූප්පුව දෙන්න එපාආදරේට කියන්නේ ඔයාලගේ පවුල හරිම ලස්සනයිඇස්වහ කට වා වදින්න එපා දෙවියන්ට යාඥා කරනවා හැමදාම ආදරෙන් ඉන්න ලස්සන පවුලක් ජේසු පිහිටයි♥️♥️♥️♥️🌹🌹😊😊😊👨‍👩‍👧

  • @talkingshenu8574
    @talkingshenu8574 ปีที่แล้ว +10

    සාරාන්‍යා බබාව බලන්නමයි එන්නෙ 💜️💜️💜️

  • @travellingfoodie9159
    @travellingfoodie9159 ปีที่แล้ว +2

    Love that youguys are sharig realistic videos specially how its like to travel wirh kids.Saranya is adorable.God bless

  • @අකීෂමෙත්සර
    @අකීෂමෙත්සර ปีที่แล้ว +3

    චූටියා සෝයි ඇස්වහක් නම් වදින්න එපා මැනික ට බුදුසරණයි

  • @nilanthivijekoon3957
    @nilanthivijekoon3957 ปีที่แล้ว +4

    පිටරට ඉන්න අපිට ඔහොම කෑම කන්න පින නැ..ඔයාලා වාසනාවන්තයි 👍👍❤️

  • @dilinisakunthala8446
    @dilinisakunthala8446 ปีที่แล้ว +20

    මට මතකයි මාත් ඇඳ යට අස්සෙ හිර වෙලා ඇඬුවා චූටි කාලේ 🙂♥️🤣🤣

  • @randinawodya1225
    @randinawodya1225 ปีที่แล้ว +1

    දන්නැති නිසා අහන්නේ.ඇයි බබාගේ කටේ හැමතිස්සෙම සූප්පුවක් තීන්නේ 🖤

  • @chathuperera7136
    @chathuperera7136 ปีที่แล้ว +20

    මම නම් ආසයි Travel videos වලට ඕයාලාගේ

  • @maashjayapathi
    @maashjayapathi ปีที่แล้ว +6

    සුලග මත මොහොතක් ♥️my favourite favourite drama, i will always remember Asanga and Chaaru all in my life ♥️

  • @perfectlife2676
    @perfectlife2676 ปีที่แล้ว +7

    My God 'Sulaga Matha mohothak' the best ever. God bless you all..

  • @deepaabeygunawardane9274
    @deepaabeygunawardane9274 ปีที่แล้ว +38

    අපේ නුවරට ඇවිත් නේද .
    ලගටම ඇවිත් .
    වැස්ස නිසා පරිස්සමින් ඇවිදින්න .
    තුන්දෙනාටම තෙරුවන් සරණයි .!!🌷

  • @ameeshasuduamee4884
    @ameeshasuduamee4884 ปีที่แล้ว +10

    දග මල්ලක්...අදරේ හිතෙනවා..❤❤

  • @bernieweerapperuma4630
    @bernieweerapperuma4630 ปีที่แล้ว +1

    Thks for lovely photo's n info happy enjoyment with family.
    Gbu all with thks

  • @Oshada-colo
    @Oshada-colo ปีที่แล้ว +9

    හොටෙල් එකේ photo එක දෙන girl නිලියෙක්ට වඩා ලස්සනයි😜 ගිහින් ඇවිත් phone එක ඉල්ල ගත්ත නේද😜😜

  • @manishaharshani8004
    @manishaharshani8004 ปีที่แล้ว +3

    මට හිතෙන්නේ මෙයාලට හොටෙල් එක famous කරන්න මෙහෙම invite එකක් හම්බෙලා කියලා.කොහොම හරි ගොඩාරියක් ආදරේ කරන දෙන්නෙක්.

  • @samadhiprabhashani2701
    @samadhiprabhashani2701 ปีที่แล้ว +8

    චුන්ගි බේබි 😘😘❤️❤️ So cute අනෙ හරිම ලස්සන හරිම ශෝයී Traval eka nam 😘😘❤️❤️ ගොඩාක්ම ආසාවෙන් බැලුවේ වීඩියෝ එක ටිකක් දිග නිසාම 😘😘❤️❤️හැමදාමත් ඔයිවගෙ දිග වගේ වීඩියෝ ඕනි අක්කා අයියා ගුඩ් ලක් ❤️❤️😘😘

  • @disnakumari2782
    @disnakumari2782 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි චුටී මැනික හැමදාමත් සතුටින් ඉන්න 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹අමිමියි තාත්තියි හොද දෙමවිපියන් දෙන්නෙක් තෙරැවන් සරනයි ජේසු පිහිටයි පරිස්සමෙන් ඉන්න 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @malshathushani207
    @malshathushani207 ปีที่แล้ว +7

    චුන්ගි මැණික. 🧡 හරිම හුරතල් .🤗 ජිවිතේ විදින කෙනෙක් හම්බවුනාහාම හැමදාමත් සතුටින් . 🧡🧡

  • @poornimapavithrani_028
    @poornimapavithrani_028 ปีที่แล้ว +1

    අනේ චුංගි මැණික ගෙදර ගේන්න හිතෙනවා 🥺😘💖

  • @chandanihewagama2059
    @chandanihewagama2059 ปีที่แล้ว +2

    Enjoy your beautiful trip❤

  • @apekshadhananjani6974
    @apekshadhananjani6974 ปีที่แล้ว +7

    අනේ චුංගියාගේ සූප්පුව අයින් කරන්නකෝ

  • @Manoja-vk1lt
    @Manoja-vk1lt 8 หลายเดือนก่อน

    අනේ ඇත්තට මේක බේරන්නම බෑනෙ .තාත්තත් පොඩිකාලෙ ඔය වගේම ඇති අනේ.බුදුසරණයි පැටියො

  • @mperera9999
    @mperera9999 ปีที่แล้ว +2

    Saranya chuty duwa harima cute video eka harima lassanai lassana hotel ekak.❤️❤️❤️

  • @neloneloca3933
    @neloneloca3933 ปีที่แล้ว +2

    අනේ අක්කි ඔයා ලා ඇවිත් තියෙන්නේ අපේ ගමේ ලස්සන මහනුවර ආවට අපිට සතුටුයි

  • @sanuritharushika8216
    @sanuritharushika8216 ปีที่แล้ว +2

    Harima ලස්සනයි oyalage පවුලම akki❤️ api oya 3 ta godak❤ adrei vidio danna parakku ai kiya kiya bala bala hitiye ada dala thanks akki❤️ නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා😘😘 බුදුසරණයි♥️

  • @poornimaathukorala176
    @poornimaathukorala176 ปีที่แล้ว +1

    මට නම් මේ ලෝකේ ලස්සනම බබා ..බුදු සරණයි !

  • @shehanimadhushi9012
    @shehanimadhushi9012 ปีที่แล้ว +3

    Wowww 😍😍 very beautiful hotel and my most favorite part is showing many many foods to us ❤️😍 lv u all 🥰🥰

  • @hdhbdvdbbd6180
    @hdhbdvdbbd6180 ปีที่แล้ว +6

    චුට් මැනික මැනිකකක්ම තමයි ..තෙරුවන් සරණ යි.

  • @chathurikahansamali3724
    @chathurikahansamali3724 ปีที่แล้ว

    සාරංග අයියා හරිම නිහතමානී කෙනෙක්..oyalata api harima adarei..♥️

  • @YASH-PERERA
    @YASH-PERERA ปีที่แล้ว +3

    ඔයාලට ඉතින් හිතුනෙ නැද්ද මස්සිනාගෙ වස් කවියෙ තරම එහෙම🥲🥲🥲

  • @sachininadeesha6103
    @sachininadeesha6103 ปีที่แล้ว +2

    ආදරෙයි cute චුන්ගියා ❤❤ , සාරංග අයියා ,දිනක්ශි අක්කි... stay happy forever & safe travel ❤❤

  • @harshakumara970
    @harshakumara970 ปีที่แล้ว +4

    හෙයාර් කට් එක එල සරෝ. පොඩි කොල්ලෙක් වගේ😊👍 .

  • @sachinihansika9025
    @sachinihansika9025 ปีที่แล้ว +7

    සුළඟ මත මොහොතක් ❤️

  • @Harshaneesworld
    @Harshaneesworld ปีที่แล้ว +3

    බුදුසරණයි තුන්දෙනාටම 🙏🙏🙏🙏 හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ජීවිතයේ ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️

  • @ayeshamadushani4166
    @ayeshamadushani4166 ปีที่แล้ว +11

    අනේ මම ආසයි බබා Hi කියනවා අහන්න...️ මණික ❤️❤️❤️

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +1

    හැමදාම සතුටන් සමගියෙන් ඉන්න ලැබේවා🙏🙏🙏 කිසිම දුකක් කරදරයක් නොවෙවා 🙏🙏🙏❤️❤️❤️ දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ ජේසු පිහිටයි🏵️🏵️🏵️ ✝️✝️✝️✝️✝️✝️✝️

  • @olan8491
    @olan8491 ปีที่แล้ว

    සාරංග ඔයා චාරැලතාට මලක් වෙන් කරනවා...ඉතින් මට අස හිතුනා එච්චර ආදරයක් දුන්නු චාරැව හදුනා ගන්න...ම්ං අද තමා එ කතාව බලලා අවසං කරෙ...අසංකගෙ අදරය හමුවේ වාරැලතා යනු පොඩි සුලගකට පවා වෙනස් වෙන පරඩැලකි...ඉතින් කුමටද ඇගෙ නාමෙට මලක්....ගලක් මිස..අවංක ආදරයට කැලලක්.....😍 ඔබෙ රගපැම අගනෙ❤ good luck 👍

  • @sithutv2933
    @sithutv2933 ปีที่แล้ว +1

    Me vediyo balnn hri asai sarany babinm shoi. ❤️❤️❤️❤️

  • @wasanthagunasinghe23
    @wasanthagunasinghe23 ปีที่แล้ว +2

    ලස්සනයි අක්කි ඔයාගෙ බබා ඔයත් හරිම ලස්සනයි 😍❤️ සාරංග අයියත් ඒ වගේමයි සතුටින් ඉන්න හැමදාම 😍💞🪄🎊🎉

  • @sujeewa21
    @sujeewa21 ปีที่แล้ว +1

    rata inna nisa lannkawe kema දකින කොට හැරීම asai❤❤❤❤

  • @sarojanimendis8678
    @sarojanimendis8678 ปีที่แล้ว +1

    ඔයාලා ගේ විඩියෝ මම ඔකෝම බලනවා ලස්සනයි ජෙසු පිහිටයි තුන්දෙනාටම මම ඉතාලියේ Napoliya

  • @nuwaninirmani2444
    @nuwaninirmani2444 ปีที่แล้ว +7

    සාරන්‍යා බබාගෙ වීඩියෝ ඕනෙ ගොඩක්

  • @chrishanthiwijesinghe1679
    @chrishanthiwijesinghe1679 ปีที่แล้ว +1

    Oh noooo. Eat a lot. Nobody judging. God bless u all. Its nice you ve brought the baby with u.

  • @sriyanimallika249
    @sriyanimallika249 ปีที่แล้ว +3

    Happy journey Wow cute Saranya love you more also your mammy and Daddy stay safe God bless all of you 👍❤🙏

  • @dorinbanes8167
    @dorinbanes8167 ปีที่แล้ว +1

    So cute beautiful family.. Saranyababy so like jem darln.gbuall.

  • @nethz73
    @nethz73 ปีที่แล้ว +10

    දිනක්ශි අක්ක දැන් කෙට්ටු වෙල❤️ කෝමද අප්පාහ් කෙට්ටු උනේ🥺

  • @dammisandeekshani2539
    @dammisandeekshani2539 ปีที่แล้ว +13

    සූටික්කිගේ පිංපාට හරිම ලස්සනයි ❤️❤️

  • @nilushasamaranayake2009
    @nilushasamaranayake2009 ปีที่แล้ว +1

    godak adaraneeya family ekak.sathutin inna suba pathanawa

  • @upendrakumara7634
    @upendrakumara7634 ปีที่แล้ว +1

    ආදරෙන්,පරිස්සමෙන්,සතුටින් ඉන්න.ජයවේවා...!තෙරුවන් සරණයි...!සියලූ දෙනාටම.