Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 112 | 2024-10-14 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 112 | 2024-10-14 | Hiru TV
    සතියේ දින පහේම රාත්‍රී 8.00 ට හිරු TV තුළින්...
    Watch All Episodes - hiru.lk/Rgyx06
    Hiru TV - Sri Lanka's most watched television channel
    Watch sinhala teledramas, Music video download & Get more updates...
    Subscribe Now! - / @hirutvofficial
    Visit our official website - www.hirutv.lk
    🔴 Watch TH-cam 24x7 live - hiru.lk/LhJGk9
    🔴 Watch live webast - hiru.lk/PmfFC4
    Follow us on Facebook - / hirutv
    Follow us on Instagram - / hirutvlk
    Follow us on TikTok - / hirutv
    Follow us on X - x.com/tvhiru
    Follow us on Threads - www.threads.ne...
    Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
    Join us on Instagram Channel - hiru.lk/7LpW4H
    අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
    Android - bit.ly/3HtEL4q
    IOS - apple.co/3Yn7YEX
    #PaataKurullo #පාට_කුරුල්ලෝ #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka #PaataKurulloHiruTV

ความคิดเห็น • 270

  • @HiruTVOfficial
    @HiruTVOfficial  5 ชั่วโมงที่ผ่านมา +118

    නුරාන් කියන්නෙ කෙල්සි වගේ මෝඩයෙක් නෙමෙයි. ඌ පට්ට කපටියෙක්.ඒ හින්දා කෙවින්ව ශේප් කරගන්න එක කොච්චර වටිනවද කියලා නුරාන් දන්නවා.ඒ නිස කෙවින්ව ශේප් කරගන්න නුරාන් හැදුවත් ඒකත් එච්චර නම් සාර්ථක වුණේ නෑ.මේ අතරෙ සෙනරත් මහත්තයා සෑහෙන්න බයෙන් ඉන්නෙ ලොක්කා එන්න කිව්වෙ ඇයි කියලා හිතාගන්න බැරිව.හැබැයි ලොක්කා එන්න කියන්නෙ ලක්ෂ 10 ක් දෙන්න කියලා දැනගත්තොත් නම් සෙනරත්ට පපුවෙ අමාරුවක් වුණත් හැදෙන්න බැරි නෑ.ඒ පැත්තෙ කතාව එහෙම වෙන අතරෙ මංජිතයා ආයෙම අම්මව එක්කන් එනවා අම්මයි නැන්දම්මයි ශේප් කරවාගන්න. ඒකත් ඉතින් උඩින් සාර්ථක වුණා වගේ දැනුණට තාම අළු යට ගින්දර නම් ඒ වගේම තියෙනවා.හොඳම දේ වෙන්නෙ ඊටත් පස්සෙ.කෙල්සි කෙවින්ට වෙනම කෙල්ලෙක් ඉන්නවා කියලා අම්මට කියනවා.ඒකත් එක්ක නම් පරණ පුරුදු සෙල්ලම් දාන්න කෙවින්ට පුළුවන් වෙන එකක් නෑ...

    • @LakyHerath
      @LakyHerath 3 ชั่วโมงที่ผ่านมา +3

      Yes👍

    • @WeMol
      @WeMol 3 ชั่วโมงที่ผ่านมา +3

      Ganwathiren pidawata path yaluwo paw

    • @SadewDarshana
      @SadewDarshana 2 ชั่วโมงที่ผ่านมา +1

      Meka kathawak hode kathawe jiwath wenna epa. 😂😂😂😂😂

    • @UgaanShayash
      @UgaanShayash 2 ชั่วโมงที่ผ่านมา +1

      මන්චිත දන් පිම්පියෙක් වීගෙන නෙද යන්නේ

    • @nimalimaheshi
      @nimalimaheshi 2 ชั่วโมงที่ผ่านมา +1

      ලොකු බ්‍රදර් තමා නියම 😂❤

  • @videosambole4791
    @videosambole4791 2 ชั่วโมงที่ผ่านมา +62

    පාට කුරුල්ලො, හිරිපොද වැස්ස, පාරාදිසෙ මෙ තුනම බලන්නෙ කවුද ?

  • @BlackyM25
    @BlackyM25 3 ชั่วโมงที่ผ่านมา +29

    කුසල් ඔයා අමරසිරි කලන්සුරිය නළුවා වගේමයි බාහිර රුපයෙන් කුසල් ඔයාට තව පුළුවන් හොදට රගපාලා සම්මාන රැසක් අනාගතේ දි ලබා ගෙන අමරසිරි කලන්සුරිය දක්ෂ නළුවා වගේ හොද දක්ෂ නළුවෙක් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා මේ රටේ. මිනිස්සුන්ට පේන්න දැනෙන්න දක්ෂ ලෙස රගපාන්න පුළුවන් නළුවෙක් තමයි කුසල් මදුරංග කියන්නේ ආදරෙයි ගොඩක් ඔයාට ❤

    • @BoyK120
      @BoyK120 3 ชั่วโมงที่ผ่านมา +1

      ❤ Aththa Ban Uta Puluwan Hoda Naluwek Wenna

    • @Vinuth4444
      @Vinuth4444 3 ชั่วโมงที่ผ่านมา +1

      Attatama tattai puthaida 🤔

    • @shanupathirana01
      @shanupathirana01 3 ชั่วโมงที่ผ่านมา +2

      සුදුස්සාට සුදුසු තැන ලැබෙනවද කියන එක ගැනයි ප්‍රශ්නෙ තියෙන්නේ.. 😢 සම්මාන කෙසේ වෙතත් හදවතේ රැදෙන්නත් හැම නළුවෙක්ටම බෑ..❤

  • @rashmikaindika
    @rashmikaindika 2 ชั่วโมงที่ผ่านมา +22

    කතාව ටිකක් බෝරිං වේගෙන එනකොට කෙවින් සහ ලොකු බ්‍රදර් ඩබල ගහන්න යන ගේම දකිනකොට ආපහු මේකට ඇබ්බැහි වෙනවා ❤❤❤❤❤ පට්ට සුපිරියක් වෙයි 😂😂

  • @BlackyM25
    @BlackyM25 3 ชั่วโมงที่ผ่านมา +38

    රට පුරා පවතින අදික වැසි 🌧️ සහිත කාල ගුණ තත්වයෙන් මිනිස්සු, ළමයි, සතුන් සහ බවුතික සම්පත් ද කිසිදු අවහිරයකින් බාදකයකින් කරදරයකින් තොරව සියළුම දෙනා ආරක්ෂා වේවා 🙏 බුදුසරණයි, දෙවි පිහිටයි, ජේසු පිහිටයි හැමෝටම. පුළුවන් අය ඉන්නවා නම් අසරණ අයට කෑමට යමක් ගිහින් දෙන්න පරිස්සමින් හැමෝම

    • @BoyK120
      @BoyK120 3 ชั่วโมงที่ผ่านมา +2

  • @AjithGomes-jg5xz
    @AjithGomes-jg5xz 3 ชั่วโมงที่ผ่านมา +26

    අංජන ලොකු බ්‍රදර් සුපිරි ආතල් ගේමක් ගහයි කියලා හිතෙන්නෙ මට විතරද? 😂♥️🤣

  • @_Buddhika_Lakruwan
    @_Buddhika_Lakruwan 3 ชั่วโมงที่ผ่านมา +35

    අංජන බ්‍රෝ කියන විදිහට කෙවින්ට අනාගතේ..😂මිල්ක් ඕප්ලෝ වෙයිද 👍🤣❤❤❤

    • @chamiduimesh4394
      @chamiduimesh4394 ชั่วโมงที่ผ่านมา

      milk oflo weida road ekt down wend weid dn na😄😄

  • @romeshpathiranaN
    @romeshpathiranaN 3 ชั่วโมงที่ผ่านมา +25

    අම්මෝ ලොකු බ්‍රදර් ඇක්ටිං නං සුපිරී ❤👌
    ඌ නං ඒ චරිතයේ ජිවත් වෙන එකෙක් ❤️

  • @malithprabathk.3898
    @malithprabathk.3898 2 ชั่วโมงที่ผ่านมา +70

    මේ සැරේ A/L ලියන අය කෝ😂

    • @LuckyBoy-xk8nk
      @LuckyBoy-xk8nk 2 ชั่วโมงที่ผ่านมา +2

      Gammat 😁💪

    • @j.njayalath2543
      @j.njayalath2543 2 ชั่วโมงที่ผ่านมา +3

      Aey pepare dennada hoyanne

    • @Wish2402
      @Wish2402 2 ชั่วโมงที่ผ่านมา +4

      ඇහැල මල් පිපිලා පිට කහනව කිව්වලු 😂❤

    • @Senesh59
      @Senesh59 2 ชั่วโมงที่ผ่านมา +2

      Pata kurulo gana thama liyanna wenne 😒

    • @malithprabathk.3898
      @malithprabathk.3898 ชั่วโมงที่ผ่านมา

      @@j.njayalath2543 mokadda

  • @nimalimaheshi
    @nimalimaheshi 2 ชั่วโมงที่ผ่านมา +38

    ලොකු බ්‍රදර් හින්දා ජොලි
    අප්පා මේ නාට්‍යය 😂
    මම ආසම චරිතේ 😅💖

  • @dilshangamage8957
    @dilshangamage8957 2 ชั่วโมงที่ผ่านมา +16

    සෙනරත්ගේ කපටිකම හින්දාම ලක්ෂ 10 ගන්න බැරිවෙන්න ඕනී ...🙂

  • @RAHULFF-zc1is
    @RAHULFF-zc1is 2 ชั่วโมงที่ผ่านมา +17

    සෙනරතයට සල්ලි ලැබෙන එකෙන් තවත් කෙවින්ට වැඩේට හොදටම සපෝට් එක දෙයි 😂

  • @Thusharasandun
    @Thusharasandun 3 ชั่วโมงที่ผ่านมา +25

    " සර්ලට ම්ල්ක් ඕෆ්ලෝ වෙලා යන්න ඕනි " ,ලූ..😀🤭🤭🤭🤭🤭

    • @percygune5235
      @percygune5235 2 ชั่วโมงที่ผ่านมา +2

      Over flow

  • @Kaali_vibes
    @Kaali_vibes 5 ชั่วโมงที่ผ่านมา +159

    සදුදා වෙනකම් ඉවසිල්ලක් නැතුව හිටිය අය කෝ😊❤

    • @Ufgdgk
      @Ufgdgk 5 ชั่วโมงที่ผ่านมา +9

      🖐️

    • @riyalpathuma5454
      @riyalpathuma5454 5 ชั่วโมงที่ผ่านมา +5

      මත්😂

    • @Jgcjckf
      @Jgcjckf 5 ชั่วโมงที่ผ่านมา +5

      Mn😅

    • @Gdsgkgdgk
      @Gdsgkgdgk 5 ชั่วโมงที่ผ่านมา +4

      Yo 🖐️

    • @riyalpathuma5454
      @riyalpathuma5454 5 ชั่วโมงที่ผ่านมา +2

      ඇත්තු😅

  • @nadunah
    @nadunah 3 ชั่วโมงที่ผ่านมา +46

    මගෙ වයිෆ් නැති වෙලා අදට මාස 3 මෙකට බුදුසරයි කියලා දන්න😪💔

    • @Kumari160
      @Kumari160 3 ชั่วโมงที่ผ่านมา +5

      බුදුසරයි කියල දාල හරිද 😅

    • @oshadikaushalya8793
      @oshadikaushalya8793 2 ชั่วโมงที่ผ่านมา +1

      නිවන් සුව එහෙනම්

    • @Nirmalasrilanka
      @Nirmalasrilanka 2 ชั่วโมงที่ผ่านมา +1

      Massa3 ta telidrama balanawada😂

    • @NadeeshaSajani-z5e
      @NadeeshaSajani-z5e 2 ชั่วโมงที่ผ่านมา +1

      බුදු සරණයි

    • @rashmiruwanthika3479
      @rashmiruwanthika3479 2 ชั่วโมงที่ผ่านมา +1

      Oyata budu saranai

  • @NisalIndula
    @NisalIndula 2 ชั่วโมงที่ผ่านมา +21

    15:25 පුක් එකට කික් එකක්... 😂

    • @PriyangikaSanjeewani-c6z
      @PriyangikaSanjeewani-c6z ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂😂😂😂😂😂

    • @AchalaEkanayaka
      @AchalaEkanayaka ชั่วโมงที่ผ่านมา

      😅😅😅😅😅😅😅

    • @padmifernando8641
      @padmifernando8641 ชั่วโมงที่ผ่านมา

      නියම කැල්ල පුක් එකට කාක් එක නියම කතා

  • @chandrachansra1244
    @chandrachansra1244 ชั่วโมงที่ผ่านมา +9

    කෙවින්සර්ට හම්බවෙලා තියෙන යාළුවො ටික නම් නියමයි ලොකු බදර් තමයි හොඳටම කරන්නේ ආදරෙයි හැමෝටම❤❤❤❤

    • @nimalimaheshi
      @nimalimaheshi 13 นาทีที่ผ่านมา +2

      ලොකු බ්‍රදර් ❤

  • @riyalpathuma5454
    @riyalpathuma5454 5 ชั่วโมงที่ผ่านมา +17

    පිලිකා රෝගීන් සුවපත් වෙන්න කියලා
    පුාර්තනා කරගෙන යන්න❤

  • @dilkisandachaya8009
    @dilkisandachaya8009 3 ชั่วโมงที่ผ่านมา +14

    bmw එකක් විකුණුවම සේවකයෙකුට ලක්ශ 10ක් දෙනවා කියන්නෙ මේකෙ හැටියට රජයම විතරක් නෙවෙයි වාහන ගණන් වැඩි වෙන්න හේතුව..ඇයි යකෝ..සේල් කාරයා තියාගන්නවනේ බද්ධට වඩා ගානක් එක වාහනේකින්.

  • @kushi784
    @kushi784 3 ชั่วโมงที่ผ่านมา +16

    සෙනෙරත් තරම් වාසනාවන්තයෙක් තවත් නෑ කතාවෙ..ලක්ශ 10 නිකන් ලැබෙන්නේ.. සෙනෙරත් කියන්න යන දේ ගැන නොකිය ඉදි..ලක්ශ 10 හම්බෙන නිසා😂

  • @nimeshranasinghe2147
    @nimeshranasinghe2147 3 ชั่วโมงที่ผ่านมา +17

    දැන් සුපුරුදු පරිදි අනිත් කතා වගේම බොරුවට කතාව ඇදෙනවා නේද එපා වෙයි වගේ මේකත් මේ යන විදියට

  • @BlackyM25
    @BlackyM25 3 ชั่วโมงที่ผ่านมา +13

    කාගේ කාගේත් උපන්දිනය නම් අද දවසෙදිවත් අසරණ අයට උදව් වක් කරොත් නරක ද මේකේ නිකන් කමෙන්ට් නොදා හැමදාම උපන්දිනේ තියනවා නේ ඕකට ඉතින් හැමදාම විශ් කරන්න ඕනේ නෑ නේ පොඩ් ළමයින්ට වගේ 😂

    • @BoyK120
      @BoyK120 3 ชั่วโมงที่ผ่านมา +2

      😂 Sahathika Aththa Oyi

    • @Vinuth4444
      @Vinuth4444 3 ชั่วโมงที่ผ่านมา +2

      Hariyat hari 😂

  • @kushi784
    @kushi784 3 ชั่วโมงที่ผ่านมา +20

    මේ කතාවෙ පේන්න ම බැරි පවුල නිම්නාවි පවුලයි,ගගුලි ගෙ පවුල යි. කාලකන්නි පවුල් දෙකක්..කතාව ට උනත්😂

  • @amandimadanayaka9237
    @amandimadanayaka9237 2 ชั่วโมงที่ผ่านมา +12

    මේ කතාවත් අදිනවා වැඩි 😮😮😮

    • @Thilak-l9w
      @Thilak-l9w ชั่วโมงที่ผ่านมา +1

      Mara jathiyak sinhala

    • @NilminiSagarika-q5m
      @NilminiSagarika-q5m ชั่วโมงที่ผ่านมา +2

      නොබලා හිටපන්

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 3 ชั่วโมงที่ผ่านมา +10

    අදත් පාට කුරුල්ලෝ සුපිරි❤❤❤❤❤

  • @Madhu_17_Shan
    @Madhu_17_Shan 3 ชั่วโมงที่ผ่านมา +14

    ලොකු බ්‍රදර්වයි ගංගුලිගේ තාත්තවයි අල්ලගෙන කෙවීනයා කාටත් හොරාට ගේමක් ගහන්න වගේ හදන්නේ
    ඒ පාර මූ මොකක් කරන්න හදනවද දන්නේ නෑ 🙃

  • @JaysonKayy
    @JaysonKayy 3 ชั่วโมงที่ผ่านมา +9

    12:53 අද ගහයි සද බොද වෙලා පිට කස කස ඉන්න පුංචි මැනිකෙට😂🍺

  • @Kumari160
    @Kumari160 3 ชั่วโมงที่ผ่านมา +14

    සෙනරත් ඕපාදූප කියන්න හදද්දීම ලක්ෂ 10 ගැන කීව විතරයි ඔක්කොම ඉවරයි 😂😂😂

    • @twentyabc2751
      @twentyabc2751 ชั่วโมงที่ผ่านมา

      එයා අනා ගනිය ලඟදිම

  • @SithumDisanayaka-lc1gc
    @SithumDisanayaka-lc1gc 3 ชั่วโมงที่ผ่านมา +15

    කෙවින් ගැන ඇත්ත දැනගන්නවට කැමති අය ♥️ එකක් දාගෙන යන්න 🥰💫

  • @shanish_sms
    @shanish_sms ชั่วโมงที่ผ่านมา +4

    ලොකු බ්‍රදර්ටත් හරි 😂😂 අහු වෙච්ච දාට ඇපත් නෑ 😂😂

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 3 ชั่วโมงที่ผ่านมา +7

    ❤❤❤ලස්සනයි ලස්සනයි

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 2 ชั่วโมงที่ผ่านมา +9

    මම නම් කැමතිම චරිතය ලොකු බ්‍රදර් ❤️❤️🌺🌺🌺❣️❣️

    • @nimalimaheshi
      @nimalimaheshi 2 ชั่วโมงที่ผ่านมา +2

      මගේත් ආසම චරිතය ලොකු බ්‍රදර් ❤

  • @INFINITY20M
    @INFINITY20M 2 ชั่วโมงที่ผ่านมา +7

    නිම්නාවියි කෙවින් දෙන්නා ගේ කොටසක් කවද්ද එන්නේ 😂

    • @viramisankalpana1263
      @viramisankalpana1263 2 ชั่วโมงที่ผ่านมา +1

      Ow ane mara asai e kotas balanna.ko adath na

  • @riyalpathuma5454
    @riyalpathuma5454 5 ชั่วโมงที่ผ่านมา +13

    මගෙ අමිමා cio එකෙ, ඉක්මන් පුාර්තනා රකන්න පුළුවන් හැමෝටම💔😢

    • @PramukaT
      @PramukaT 44 นาทีที่ผ่านมา

      E mokakda

  • @Janithkosala-r3v
    @Janithkosala-r3v 2 ชั่วโมงที่ผ่านมา +7

    පාටකුරුල්ලෝ කතාවට ආස අය 👍 එකක් දාන්න

  • @Manoj-lq6yw
    @Manoj-lq6yw 2 ชั่วโมงที่ผ่านมา +5

    මේකේ හෙන ලොකු ගනන් නේ දෙන්නෙ,, කෙවිනා ගෙ ෆැමිලි එක හාමුදුරුවන්ට ලක්ශ 10,, 5 සෙනරතාට ලක්ශ 10 යි

  • @rohanchandana1619
    @rohanchandana1619 2 ชั่วโมงที่ผ่านมา +10

    සෙනරතාට පිනට ලක්ෂ දහය ගන්න බැරි වෙන්න ඕනෑ

  • @menusamanalimawellakankana3655
    @menusamanalimawellakankana3655 2 ชั่วโมงที่ผ่านมา +4

    ලොකු බ්‍රෝ ට දුන්නේ නම් මාර ලස්සන වර්ඩ්ස් ටිකක් මවුත් එකෙන් දුන්නේ 😅 උබේ පුක් එකට කික් එකක් දීලා දානවා එළියට මාරු බ්‍රෑන්ඩ් 😂😂😂😂

  • @HirushiPrimasha
    @HirushiPrimasha 3 ชั่วโมงที่ผ่านมา +14

    අපෝ නිකම් ඉන්න සෙනරත්ට ලක්ශ දහයක් දෙනවට විරුද්ධයි හප්පා 😒

  • @සුදුමල්ලි-ශ8ජ
    @සුදුමල්ලි-ශ8ජ 2 ชั่วโมงที่ผ่านมา +4

    මේ කතාව බොරුවට අදින්න එපා.. අනික කතාවේ පාට වැඩී color එක. කතාවේ නලුවෝ ඔක්කොම හොදයී.. ඒත් background Coler එකෙන් කතාව මැච් වෙන්නේ නෑ .camera short . හිරි පොද වැස්ස ස්වර්නවාහියේ කතාවේ නලුවෝ හොදයි back ground එලිය came r එක්ක කතාව film එකක් වගේ.. මේ කතාව හරිම ආස කතාවක් මට දැනෙන දේ කිවුවේ හිරු එකේ ගොඩක් කතා ඒ වගේ කොලිටි වැඩි එක උනත් මැච් වෙන්න ඕන. රොජර් සෙනවිරත්න මන්තර කරන හාමුදුවන්ට හිටපු කතාව මරු හිරු එකේ.

  • @oshoshi-fd2gw
    @oshoshi-fd2gw 3 ชั่วโมงที่ผ่านมา +13

    සද බොදවෙලා
    මිල්ක් ඕප්ලෝ කියන්නෙ මොකක්ද 🥴

    • @AjithGomes-jg5xz
      @AjithGomes-jg5xz 3 ชั่วโมงที่ผ่านมา +3

      කිරි උතුරන්න ඕන කියන එකට 😂

  • @qmansl
    @qmansl 2 ชั่วโมงที่ผ่านมา +2

    මොනා හරි කරමු කියලා ඇහුනකොටත් හෙන සනීපයක් දැනෙනව බං❤😂

  • @yamunahewage7166
    @yamunahewage7166 2 ชั่วโมงที่ผ่านมา +5

    දූ la,අම්මලා ,තාත්තා la ඔක්කොම එක වගේ gaguli holmana කපටි . ..වලthu පවුලක් 😀

  • @s.w.jayakody6286
    @s.w.jayakody6286 3 ชั่วโมงที่ผ่านมา +13

    සර්ලට මිල්ක් ඕෆ්ලො වෙලා යන්න ඕනේ. 😂😂😂 අන්ජන ගේ වාක්‍යය😂

  • @ShehanChanuka-c8r
    @ShehanChanuka-c8r 2 ชั่วโมงที่ผ่านมา +7

    ඕෆ්ලෝ ද ඕවර් ෆ්ලෝව් ද හරි වචනේ 😮

    • @romeshpathiranaN
      @romeshpathiranaN 2 ชั่วโมงที่ผ่านมา +3

      ඌ කොහෙද හරි ඉංග්‍රීසි කතා කරන්නේ 😂 ඌ කතා කරන ඉංග්‍රිසි ඌටම ආවෙනික එකක් ඒක තමා ආතල් 😂

    • @a.perera5657
      @a.perera5657 ชั่วโมงที่ผ่านมา +1

      Over flow

  • @sunelahg1994
    @sunelahg1994 2 ชั่วโมงที่ผ่านมา +6

    සෙනරත්ට.නිකන්.ඉඳල.ලක්ෂ10.ක්.ගන්න.හදන්නෙ.මේක.කෙවින්.දැනගත්ත.නම්.තමයි.වැඩේ.කාර්.බිස්නස්.එකට.කතාකලේ..කෙවින්නෙ.

  • @rudithkavinda6895
    @rudithkavinda6895 2 ชั่วโมงที่ผ่านมา +9

    ලොකු බ්‍රදර් ජයලත් මනෝරත්න මහත්තයගේ පුතෙක් නේද?

    • @romeshpathiranaN
      @romeshpathiranaN 2 ชั่วโมงที่ผ่านมา +3

      සිරාවට. ඒක ඇත්තද? ඒක තමා පට්ට නලුවෙක් ඌ

    • @InduJayarathna-w6d
      @InduJayarathna-w6d ชั่วโมงที่ผ่านมา +2

      Ne

    • @Sewwandidissanayak
      @Sewwandidissanayak ชั่วโมงที่ผ่านมา +3

      නෑ නේද

    • @nimalimaheshi
      @nimalimaheshi 11 นาทีที่ผ่านมา +2

      හැබැයි ඒ වගේමයි පෙනුමනං

  • @sujeewagamage4839
    @sujeewagamage4839 2 ชั่วโมงที่ผ่านมา +8

    මට පේන්න බැරි කෙල්සියි ගගුලියි

  • @spddigital-j7j
    @spddigital-j7j ชั่วโมงที่ผ่านมา +3

    අම්මො සෙනරත්😂

  • @yennna
    @yennna ชั่วโมงที่ผ่านมา +1

    සුපිරියක් තමා වෙනදා වගේම ❤🫠🫶....

  • @MhBandula-q5f
    @MhBandula-q5f 2 ชั่วโมงที่ผ่านมา +3

    මේ දවස් වල ගලන්නට වහින පැත්තේ ඉන්න අය කෝ 😊

  • @sasidu3206
    @sasidu3206 ชั่วโมงที่ผ่านมา +3

    මේ කතාව හැමදාම අල්ලපු ගෙදරින් බලන කට්ටිය නැද්ද

  • @jathungsuda
    @jathungsuda ชั่วโมงที่ผ่านมา +2

    ලොකු බදර්ගෙන් ටික ටික කඩ්ඩ හදාත්ත උන් ඉන්නවද මං වගේ 😂

  • @قيتاسرلنكا
    @قيتاسرلنكا 2 ชั่วโมงที่ผ่านมา +4

    පුක් එකට කික් එකක් ගහලා එලියට දානවලු මාර කතා හිනා කාලා මැරෙනවා

  • @mohomedrizwan3479
    @mohomedrizwan3479 2 ชั่วโมงที่ผ่านมา +5

    මේක දැන් යන්න යන්න චාටර් වෙනවා වගේ

  • @AnomaMalkanthi-c5n
    @AnomaMalkanthi-c5n 25 นาทีที่ผ่านมา +1

    BMW, එකක් විකුණලා සේවකයෙකුට ලක්ෂ 10ක් දෙන්න පුලුවන් නම් කම්පැනියට කොච්චර ලාභයක් ඇද්ද

  • @yureshikayureshika
    @yureshikayureshika 2 ชั่วโมงที่ผ่านมา +3

    මාත් සඳුදා වෙනකන් හිටියේ

  • @Sriyananda_Batheegama
    @Sriyananda_Batheegama 2 ชั่วโมงที่ผ่านมา +4

    නව වසරෙදි සැමට මිල්ක් ඕප්ලෝ වෙිිවා....

    • @AchalaEkanayaka
      @AchalaEkanayaka ชั่วโมงที่ผ่านมา

      එසෙම වේවා 😅

  • @Avishkachathuranga-z8x
    @Avishkachathuranga-z8x 2 ชั่วโมงที่ผ่านมา +3

    දැන් පාට කුරුල්ලො බලනවට වඩා හිරිපොද වැස්සට views වැඩි කියන එව්න් කො

  • @JaysonKayy
    @JaysonKayy 3 ชั่วโมงที่ผ่านมา +6

    20:04 ඔලුව හොම්බ පැලෙන්න😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 5 ชั่วโมงที่ผ่านมา +7

    කතාව ලියන මහත්තයා වෙන කියන්නේ 😚
    නිමිනාවි කෙවින් බැදලා හනිමුත් ගියාමා; අනේ
    අපේ දුවට හයියෙන් ගහනවද දන්නෑ😳 අපි
    පොඩිඩක් ගිහින් බලමුද මහත්තයි 😢🤣😂
    නෝනා කියන එකකුත් ඹිනි කැමති අය කෝ 😂
    😂😂😂

    • @kvthalapthyvijayeditz4222
      @kvthalapthyvijayeditz4222 ชั่วโมงที่ผ่านมา +1

      ඒ කමෙන්ට් එක මාත් දැක්කා 😪😂😂...

  • @sandakalum418
    @sandakalum418 4 ชั่วโมงที่ผ่านมา +9

    අද මගෙ උපන් දිනෙ 😢🎉

    • @klrapper4439
      @klrapper4439 3 ชั่วโมงที่ผ่านมา +1

      Happy birthday raththaran ❤😊

    • @LEYO-b1d
      @LEYO-b1d 2 ชั่วโมงที่ผ่านมา +1

      ඉපදීම දුකක් එනිසා සමරන්න එපා යලුවේ 😘

  • @Prasad99k
    @Prasad99k 56 นาทีที่ผ่านมา +2

    ඈහැල මල් පිපිලා පිට කහයි වගේ😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 5 ชั่วโมงที่ผ่านมา +11

    කොටස් 112ම you tube එකෙන් බලපු අය පැත්තට 👻

  • @gayunmanusara5790
    @gayunmanusara5790 2 ชั่วโมงที่ผ่านมา +4

    Saduda wenakan balan hitiye❤❤🎉

  • @OnlineEducationforBC
    @OnlineEducationforBC 2 ชั่วโมงที่ผ่านมา +4

    මිල්ක් ඔෆ්ලෝ වෙලා යන්න 😂

  • @CRAZY-pi2hs
    @CRAZY-pi2hs 2 ชั่วโมงที่ผ่านมา +2

    ඔයාලා ඔක්කොටම මීල්ක් ඔප්ලො වෙන්න ඔන හැමදාම♥️

  • @AthulaSenevirathne
    @AthulaSenevirathne ชั่วโมงที่ผ่านมา +1

    කෙලවරක් නැතිවම ඇදගෙන යන්නයි සුදානම. ඊට පස්සේ නළු , නිලියෝ මාරැ වෙයි. බලන අපි තමයි හරක්..

  • @nandaniranasingha2248
    @nandaniranasingha2248 ชั่วโมงที่ผ่านมา +2

    නාලිකා නැන්දගේ දුවත් එහෙම තමයි මංජියෝ

  • @CharithaRoshan-v8o
    @CharithaRoshan-v8o ชั่วโมงที่ผ่านมา +2

    anjana kiyannema supirima naluwek ❤❤

  • @lahiruridmal3173
    @lahiruridmal3173 ชั่วโมงที่ผ่านมา +1

    ලොකු බ්‍රදර් 😂. කෙවින් 😂

  • @sethasetha4322
    @sethasetha4322 31 นาทีที่ผ่านมา

    මොකක්ද වෙන්ඩ යන්නෙ 😀😀😀👍👍👍

  • @IsharaDilshan-ep4of
    @IsharaDilshan-ep4of 2 ชั่วโมงที่ผ่านมา +3

    සෙනරත් phone eka dala neda yanne..ටේබල් එක උඩ

  • @DilshanThemiya-j4w
    @DilshanThemiya-j4w ชั่วโมงที่ผ่านมา +2

    හෙට විබාහගේ තිබිලත් කතා බලන මම 😉

    • @anything7189
      @anything7189 ชั่วโมงที่ผ่านมา

      Congratulations ❤❤❤❤

  • @sirisja1095
    @sirisja1095 36 นาทีที่ผ่านมา +1

    Kevin hamakenatama salli dila bahina kalawa.lankara ganna hadanne pauuuuuuuu😂😂😂😂😂😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 5 ชั่วโมงที่ผ่านมา +5

    ගංවතුරෙන් පීඩ විදිහ සියලු දෙනාම ආරක්ෂා
    වෙිවා ❤😊

  • @hshanHamodha
    @hshanHamodha 2 ชั่วโมงที่ผ่านมา +2

    හිරිපොද වැස්සෙ තෙමිලා අවේ කවුද 🫶

  • @lalpemasiri4773
    @lalpemasiri4773 52 นาทีที่ผ่านมา

    මේ දවස්වල හැමෝටම වගේ කැස්ස උණ නේද. 😅 කෝ බලන්න ඒ කට්ටිය . 😊

  • @dilushinijayakody8
    @dilushinijayakody8 2 ชั่วโมงที่ผ่านมา +2

    iiya me kathawa dennam appiriyai

  • @riyalpathuma5454
    @riyalpathuma5454 5 ชั่วโมงที่ผ่านมา +9

    කවදාවත් මෙි කතාව ටිවී 🌺එකෙන් නැති බලන සෙටි කටිටිය එක කො😊

  • @ruwanmadhushanka3464
    @ruwanmadhushanka3464 ชั่วโมงที่ผ่านมา +1

    සෙනරත්ගෙ මොකක් හරි අමතක උනා මන් විතරද දැක්කෙ

  • @vijasundara3054
    @vijasundara3054 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤lasnilki...barda..kayuin❤❤❤❤❤❤

  • @ShaniPerera-hd9rw
    @ShaniPerera-hd9rw ชั่วโมงที่ผ่านมา +1

    මම....❤❤❤

  • @LahiruMadushan-c9u
    @LahiruMadushan-c9u 3 ชั่วโมงที่ผ่านมา +3

    😊😊😊❤❤

  • @Electronic6948
    @Electronic6948 ชั่วโมงที่ผ่านมา +1

    පුක් එකට කික් එකක් ගහල .🤣🤣🤣

  • @upulnilantha1522
    @upulnilantha1522 ชั่วโมงที่ผ่านมา +1

  • @Dimuwa.
    @Dimuwa. 2 นาทีที่ผ่านมา

    😂සෙනරතය තමා දවසකටත් මිනිහා ලෝක කපටියෙක්නෙ ලක්ෂ 10ක් දෙනව කීව පාර කියන්න ගිය දේත් අමතක කරල කෙවින්ගෙ හොද කීයනව😅

  • @ashanathukorala-wm5he
    @ashanathukorala-wm5he 25 นาทีที่ผ่านมา

    ඩපල් පොකට් කමිස අදින අය දැන් බ්‍රෑන්ඩ් එකක් වෙල ❤

  • @dimanthikeshira5688
    @dimanthikeshira5688 2 ชั่วโมงที่ผ่านมา +4

    Epa wenwa me kathwa ekama thana thama 😂💔

  • @DineshRukmal-t4i
    @DineshRukmal-t4i 2 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @riyalpathuma5454
    @riyalpathuma5454 5 ชั่วโมงที่ผ่านมา +6

    පාට කුරුල්ලෝ බලන අපේ කුවෙිටි එකේ සෙටි
    එක කෝ බලමු ❤️❤️👍

  • @riyalpathuma5454
    @riyalpathuma5454 5 ชั่วโมงที่ผ่านมา +7

    හැමදාම ෆෝන් එකෙන් බලන සෙටි එක අය කෝ❤😅

  • @shndrhal7402
    @shndrhal7402 22 นาทีที่ผ่านมา

    සිදූ එකේ වොයිස් එක ආවා සෙනරත් මහත්තයාගෙන්

  • @nadiwduljaya3884
    @nadiwduljaya3884 2 ชั่วโมงที่ผ่านมา +2

    සෙනෙරතා phone එක දාල නෙ ගියේ

  • @VilashRukshan-k3i
    @VilashRukshan-k3i 2 ชั่วโมงที่ผ่านมา +5

    හිලක් වෙනුවෙන් මේ ගෝතයා වියදම් කරන සල්ලී අපරාදේ 😂

  • @chandrachansra1244
    @chandrachansra1244 ชั่วโมงที่ผ่านมา

    ජැක්සන් ඇන්ටනි අයියගේ පුතා කියන්නේ ඇන්ටනි අයියාම තමයි❤❤

  • @SLCooking_
    @SLCooking_ 53 นาทีที่ผ่านมา

    පාට කුරු⁣ල්ලො you tube එකෙන් බලන සෙට් එක මේ කොනට ❤

  • @indikasandaruwan
    @indikasandaruwan 2 ชั่วโมงที่ผ่านมา +3

    Hii

  • @Suresh-w5x3p
    @Suresh-w5x3p 11 นาทีที่ผ่านมา

    කෝ බලන්න ගන්ගුලිගේ ගුලිදේකට කැමති කට්ටිය 😂

  • @charuerandika7361
    @charuerandika7361 ชั่วโมงที่ผ่านมา +1

    දැන් නම් එපාම වෙලා මෙක