My “last Miss” birthday 💘

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024

ความคิดเห็น • 1.1K

  • @ShalaniTharakaofficial
    @ShalaniTharakaofficial  ปีที่แล้ว +335

    Thank you so much for all your wishes ❤

    • @sanduniwanaguru614
      @sanduniwanaguru614 ปีที่แล้ว +1

      💛💛

    • @navindumadushan4508
      @navindumadushan4508 ปีที่แล้ว +3

      ආදරෙයි අක්කි.. ❤️❤️❤️

    • @sumuduwanniachchi1065
      @sumuduwanniachchi1065 ปีที่แล้ว +3

      YOU DONT CALL LAST MISS BIRTHDAY ... CAN I CORRECT IT PLEASE ? It should be read as "last maiden birthday"

    • @supunimalshani5073
      @supunimalshani5073 ปีที่แล้ว

      happy birthday 🎉 sorry for the late. I wish you all best your future life. But i dont know who is the your bf. I think he is the best of you❤. god blessed you.

    • @buthmi136
      @buthmi136 ปีที่แล้ว

      Want to see yr boyfriend soon.Are u leaving ?

  • @kalpanichathurya6719
    @kalpanichathurya6719 ปีที่แล้ว +45

    මම කැමති එකම රංගන ශිල්පිනිය ශලනි අක්කා විතරයි💖අක්කාගේ සාර්ථකත්වය දැකලා අක්කාට වඩා සතුටු අපිට 💖කළා පවුලේ යාලුවොත් එක්ක සමරන අන්තිම Birthday එක කිව්වේ අක්කා බැදලා රට යනවද?ඊට පස්සේ රගපාන් නැද්ද ?බදිනවා කියලා අහපු ගමන් හිතට ලොකූ සතුටක් දැනුනා😍 ඒත් ලංකාවෙන් යනවා නම් ගොඩාක් දුකයි.🥺😥 අක්කාට ගොඩාක් ආදරේ කරන රසිකයෝ ගැන හිතලා ලංකාවේ ඉන්න💖ඒක ආදරෙන් කරන ඉල්ලීමක්🥺

  • @hasharanethmini5084
    @hasharanethmini5084 ปีที่แล้ว +116

    අපි හැමෝටම දුශ්කර කාල එනවා...ඒ කාලෙ ගෙවුනට පස්සෙ ලස්සන කාලයක් අපිට උදා වෙනව😍❤️‍🩹 ඔයාටත් එහෙමයි ශලා ඔයා මේ ගෙවන්නෙ ඔයාගෙ ලස්සනම කාලෙ❤️‍🩹😍 හැමදාමත් සතුටින් ඉන්න❤️‍🩹❤️‍🩹

  • @Buddhi-n6c
    @Buddhi-n6c ปีที่แล้ว +507

    විවාහ දිවිය සාර්ථක වේවා කියනවා ඇහුනා.සුභ පැතුම් ශලා❤️

    • @madukamaduka9535
      @madukamaduka9535 ปีที่แล้ว +1

      Erahga

    • @pyantesiso6306
      @pyantesiso6306 ปีที่แล้ว

      කො..සචින්..මල්ලි

    • @Minod_Jayawardena
      @Minod_Jayawardena ปีที่แล้ว

      @@pyantesiso6306 Ado bn subscribe krla mta support ekak denawada loku udawwak

  • @asha.ranatunga2581
    @asha.ranatunga2581 ปีที่แล้ว +18

    Happy birthday power woman 😊💪. Can't wait to see you as a stunning bride. I am glad to see you succeed in life. You deserve only the best. ❤

  • @justice......
    @justice...... ปีที่แล้ว +349

    පිංවන්ති ,රූපශ්‍රීය වැඩිවේවා ජනයාට ප්‍රිය වේවා ,ආයූ බොහෝ වේවා ...!! ❤️

  • @isuriupadhya4404
    @isuriupadhya4404 ปีที่แล้ว +128

    " Last Miss Birthday " 😍 ලස්සන අනාගතයකට සුභ පතනවා ශලා අක්කේ,හැමදාම සතුටින් ඉන්න.ආදරෙයි.❤️

  • @injay1109
    @injay1109 ปีที่แล้ว +23

    shal... wish you bright future. මේ ජීවිතේ අඩු නැති ලස්සනක් , ජනප්‍රිය බවක් , සශ්‍රීක බවක් ලැබිලා තියෙන්නෙ ඔයා සංසාරෙ මෛත්‍රී කරුණාවෙන ජීවත් වෙලා තියෙනවා. ඒවගේම පිරිස එකතු කරගෙන පින් දහම් කරලා තියෙනවා ගොඩාක් දානෙ දීල තියෙනවා.ඒ වගේම සිල් ආරක්ෂා කරලා තියෙනවා. ඒකයි මේ හැම දේම. ඉතින් ශාලු. මේ ජීවිතේ අපි කාගෙත් බොහොම කෙටියි. ඒ නිසා ගොඩාක් පින් කරගන්න. ඒ වගේම මේ සියල්ල අනිත්‍ය ලෙස දකිමින් සියල්ල අත් හරිමින් සතුටු වෙන්න. මට හිතෙන්නෙ ඔයා ගොඩාක් ආත්ම වල බෞද්ධ කෙනෙක් වෙලා ඉන්න ඇති. මෙ ආත්මෙත් බුදු රජාණන් වහන්සේ සරණ යන්න. ඔයාට ඒක ජීවිතේ ලොකුම භාග්‍ය වේවි. (මට බනින්න එපා මම ඔයාට කැමති නිසයි කිව්වෙ) තීරණය ඔයා සතුයි. Ts

  • @anneperera1684
    @anneperera1684 ปีที่แล้ว +47

    දුක් කරදර නිමාවී, සියලු සෝ තැවුල් දුරු වී, සර්වප්‍රකාරයෙන් සාර්ථක අනාගතයක් ප්‍රාර්ථනා කරනවා ශලනි ❤️❤️❤️✝️✝️

  • @MrDison123
    @MrDison123 ปีที่แล้ว +12

    ශලනිගෙ ජීවිතේ ලස්සන වෙනවා එදා ඉදන් බලන්න ආසාවෙන් ඉන්න කෙනෙක් මම. සිරස කුමරිය අන්තිම තරගෙදිත් බලන් හිටියෙ යුනික් බියුටි එකක් තියන ඔයා දිනනකල් තමයි. කුමරිය වෙන්නත් කලින් මම ශල්ගෙ ෆෑන් කෙනෙක් ❤🎉.. Happy birthday darling .. Keep shinning ❤

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +615

    ඊලග උපන්දිනය මහත්තයා එක්කම සමරන්න වාසනාව ලැබේවා කියල හදවතින්ම සුභ උපන් දිනයක්වේවා කියල සුභ පතනව ශලනියෝ ..🎂🎂🎂🎂

  • @sithminiprarthana6499
    @sithminiprarthana6499 ปีที่แล้ว +59

    ඔයා Marry කරනව කිව්වම හිතට පුදුම සතුටක් දැනුනෙ අක්කි ♥️. හැම මොහොතකම සතුටින් පරිස්සමින් ඉන්න මැණික තෙරුවන් සරණයි 😍❤️😘

  • @darshaniimbulagoda4630
    @darshaniimbulagoda4630 ปีที่แล้ว +59

    සුබ උපන්දිනයක් නිලි රැජිනියේ..කවුද අප්පේ ඔය පින්වන්තිගෙ අතගන්න වාසනාවන්තයා...කොහොම උනත් කමක් නැහැ ලංකාව දාලානම් යන්න එපා.....
    ❤️❤️💕💕මියෙනාතුරු ඔහු සමගින් සතුටින් ඉන්න.❤️💕
    එක් බැදීමකින් පමනක් සෑහෙන
    ක්ශේස්ත්‍රයේ අතලොස්සක් වූ තරු අතරේ ඔබ දිදුලන තරුවක්
    වෙන්න ... තාරකාවියේ...හදපත්ලෙන්ම
    සු.පැතුම්.💕💕❤️❤️💕💕❤️❤️🌹💐💐💐💐💐🌹🌹🌹🌹🌹

    • @krishan63
      @krishan63 ปีที่แล้ว +2

      😂

    • @uthpaladissanayake1344
      @uthpaladissanayake1344 ปีที่แล้ว +2

      වාසනාවන්තයා ජයන්ත දර්මදාස අන්කල්😊

    • @CPS_13
      @CPS_13 ปีที่แล้ว

      😂😂😂

  • @achiniwijenayake274
    @achiniwijenayake274 ปีที่แล้ว +70

    ඔයාව අයිතිවෙන එයා කොච්චර වාසනාවන්තද. ❤️❤️❤️ සුබම සුභ උපන්දිනයක් වේවා.

    • @SheshikaMallawarachchi
      @SheshikaMallawarachchi ปีที่แล้ว +3

      අපෝ මොන වාසනවාක්ද???

    • @mallawathanthrigeperera7504
      @mallawathanthrigeperera7504 ปีที่แล้ว

      😂😂😂😂ෙනාදකින් 🥴🥴🥴🥴 gold digger🤪🤪

    • @mallawathanthrigeperera7504
      @mallawathanthrigeperera7504 ปีที่แล้ว +1

      මුන් කරන ෙබාරැව🤮🤮🤬🤬🤬 මුන්ට වැඩිය තමුන්ෙග් දරැවන් ෙවනුෙවන් පාෙර් ඉන්න ගැණු උතුම්

  • @justice......
    @justice...... ปีที่แล้ว +476

    පා තබන විවහා ජීවිතය සාර්ථක වේවා කියනවා ඇහුණා ආව් ආව් ශලනියෝ අපිටත් කේක් ඕනී ඒක ඇහුනමත් හරිම සතුටුයි 😍

    • @TheVnv23
      @TheVnv23 ปีที่แล้ว +24

      ඉතිං ඕක ඇහෙන්න කලින් පේනවනෙ කැප්ෂන් එකේම දාලා තියෙන්නෙ ලාස්ට් මිස් බර්ත්ඩේ කියලනෙ.

    • @justice......
      @justice...... ปีที่แล้ว +11

      @@TheVnv23 ඒවා දකින්න කලින් තමා ශලනි වීඩියෝ එක දාපූ ගමන් බලන්න ගත්තේ ඒ නිසයි දකින්න කලින් වීඩියෝ එකේ කිරි අම්මා කියපු දේ මුලින් ඇහුනේ ඇයි ඔයාට ඒක අවුල් වගේද 😆😆

    • @pridarshanidilani6045
      @pridarshanidilani6045 ปีที่แล้ว +9

      @@justice...... පිස්සු මිනිස්සු ඉන්නේ.වචනෙක හරි වැරැද්දක් හොයලා කියන්න බලාගෙන ඉන්නේ නේද😄😄

    • @Oshada-colo
      @Oshada-colo ปีที่แล้ว +7

      @@justice...... caption එක නොබල ඔයා කොහොමද අනේ වීඩියෝ එක බැලුවෙ😂 විඩියෝ එක එන්නෙම caption එකත් එක්කමනෙ😂😂😂

    • @justice......
      @justice...... ปีที่แล้ว +5

      @@Oshada-coloශලනි වීඩියෝ එක දාපු වෙලාවෙ නොටිෆිකේශන් එක එද්දිම මම කියාදෙන්න ආදරේ යූටියුබ් බලබල හිටියෙ වීඩියෝ එක ප්ලේ කරා මිසක් කැප්ශන් එකට ඇටේශන් ගියේ නැහැ ඔයා මගෙ කමන්ට් එක ගැන වොරි වෙන්න එපා ඒ වෙලේ ශලාට විශ් කරලා කමන්ට් එකක් දාන්න 😆😆😆😆

  • @lakminishermila7661
    @lakminishermila7661 ปีที่แล้ว +60

    ලස්සන, සාර්ථක, ආදරේ ඉතිරෙන විවාහ ජීවිතයකට සුබ පැතුම්💕

  • @lakmirupasingha8776
    @lakmirupasingha8776 ปีที่แล้ว +78

    වාසනාවන්ත උපන්දිනයක් මැණික 😍 ඔයාටයි ඔයාගෙ එයාටයි අලුතෙන් ආරම්භ කරන්න ඉන්න ඒ ජීවිතයටත් සුබ පාර්ථනා කරනවා❤ හැමදාමත් සතුටින් ඉන්න ශලා ❤❤❤😍

  • @sandamaliwijethunge6755
    @sandamaliwijethunge6755 ปีที่แล้ว +37

    ඔබ බොහොම ගෞරවනීය කෙනෙක්... සුභ උපන්දිනයක් වේවා

  • @thanushiwelivita937
    @thanushiwelivita937 ปีที่แล้ว +16

    සුභම සුභ උපන්දිනක් වේවා ශලිනි නංගී ...ඔයා ඇත්තටම හරිම ලස්සන හදවතක් තියෙන හොඳ කෙනෙක්....ඔයාගේ ජීවිතේ හැම ප්‍රාර්ථනයන්ම ඉටු වේවා....යහපත් ප්‍රීතිමත් ජීවිතයක් ලැබේවා ...සියලු වැඩ කටයුතු සාර්ථක වේවා....තෙරුවන්සරණයි නංගී

  • @lakmalidineshika9187
    @lakmalidineshika9187 ปีที่แล้ว +39

    රෝස මල ශලා ♥️♥️මේ අවඅවුරුද්දේ බදිනවා නේහ්.සුභ පැතුම් ♥️♥️

  • @amvr215
    @amvr215 ปีที่แล้ว +10

    අක්කගේ ඉදිරි ජීවිතය අතිසාර්ථක වෙන්න ඕනේ. මිස් උනත් මිසිස් උනත් මගේ ආසම නිළිය අක්කා තමයි.සතුටින් ඉන්න හැමදාම 💖💖💖💖💖💖💖💖💖💖

  • @ratatv2921
    @ratatv2921 ปีที่แล้ว +53

    ඔයා ලොකු පින් වැඩ ගොඩක් කරා ශලනියෝ අර පාසල් දුවාදරුවන්ගෙ මුහුණුවලට සිනාවක් ගෙනාපු එකම ඇති..ඔයාට කවදාවත් වරදින්නෙ නැහැ සුභම සුභ උපන් දිනයක්වේවා ..🎂🎂🎂🎂

  • @kaush__
    @kaush__ ปีที่แล้ว +18

    ජීවිතේ එක එක කාලෙට එක එක යාලුවෝ අපිට ලං වෙනවා.ඒ අතරින් හැමදාම රැදෙන්නේ ටික දෙනයි ❤️
    ඔයා ගැන ගොඩක් ආඩම්බරයි ශලා 🥺😍❤️
    ඔය සතුට , සාර්ථකත්වය හැමදාම ඔයා ලග රැදෙන්න ඕනි ❤️
    ඔයාගේ එයාව බලන්න ආසාවෙන් ඉන්නවා 😌💕
    සතුටින් ඉන්න ශලා 🌼 ආදරෙයි...❤️

  • @mihiravi9085
    @mihiravi9085 ปีที่แล้ว +41

    උපන්දිනේ දවස අර්ථවත් ව ගත කරනවා හැමදාමත් ...සුබ උපන්දිනයක් අක්කි ❤️❤️😘😘

  • @sandamali2653
    @sandamali2653 ปีที่แล้ว +30

    Happy birthday ශලනි ❤ඔයා ගොඩාක් වාසනාවන්ත ගොඩක් ලස්සන කෙනෙක් ..ඔයාගෙ ඉදිරි ජීවිතේ සාර්තක වෙන්න කියලා සුභ පතනවා🙏ජේසු පිහිටයි

  • @udarichethana5015
    @udarichethana5015 ปีที่แล้ว

    Happy birthday dearest Shalani!!! And waiting for that special day!!! Very talented prettiest actress I ever see. May God bless you!!!!! Darling.

  • @slgirl5967
    @slgirl5967 ปีที่แล้ว +58

    Happy birthday shala Akka ❤ බලාපොරොත්තු වන විවාහ ජීවිතය ජයෙන් ජයම වේවා...සුභම වේවා !😍 much love♥♥

    • @Dithmi556
      @Dithmi556 ปีที่แล้ว

      කවුද බදින්නේ

    • @Minod_Jayawardena
      @Minod_Jayawardena ปีที่แล้ว

      Ado bn subscribe krla mta support ekak denawada loku udawwak bn 🌎

  • @akeeshachathuranga3124
    @akeeshachathuranga3124 ปีที่แล้ว +10

    අනේ සතුටුයි ගොඩාක් 😍😍හැමදාම සතුටින් ඉන්න.හොද දෙවල් හම්බෙන්නෙ පහුවෙලාලු.ඒ වගේ ඔයාටත් ලස්සන ආදරයක් මුන ගැහිලා ඇත්තේ.❤️❤️

  • @rasangijayakody4675
    @rasangijayakody4675 ปีที่แล้ว +17

    මේ වීඩියෝ 1 දානකන් බලන් හිටියෙ ශලා ...💖😍😘..
    Last miss birthday කිව්වෙ...ඊලග උපන් දිනේට කලින් බදින්නද යන්නෙ....අනේ හොඳ යි..සතුටින් ඉන්න ශලා...ඔයා ගොඩාක් හොඳ කෙනෙක්...ඔයාට ගොඩාක් හොඳ කෙනෙක්වම තමා ලැබෙන්නත් ඕන...සතුටින් පරිස්සමෙන් ඉන්න...God Bless u!🙏
    ❤️❤️ගොඩාක් ආදරෙයි ඔයාට 💖💖💖💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞

  • @wijejay9059
    @wijejay9059 ปีที่แล้ว +11

    Happy Birthday, Shalani! 🎂🎉
    May all your wishes and dreams come true!! ❤💐

  • @vindyamalshani1249
    @vindyamalshani1249 ปีที่แล้ว +10

    සුබම සුබ උපන්දිනයක් වේවා අක්කා ❤️ පා තබන්න බලාපොරොත්තු වෙන විවාහ ජිවිතය සතුටින් ගත කරන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා. Congratulations ❤️

  • @saheenanayakkara7596
    @saheenanayakkara7596 ปีที่แล้ว +14

    සුබ පැතුම් ශලා ලස්සන ජීවිතේට... හොදම යාලුවො ටික හැමදාම ඔයා ගාවින් ඉන්නවා. 😘😍😍ඔයා මෑණිකක්.😍

  • @sisirakumara6180
    @sisirakumara6180 ปีที่แล้ว +11

    සුභ ම සුභ උපන් දිනයක් වෙිවා බෝනික්කි.හරිම ලස්සන ඔයා .සුභ පැතුම් ඔයාට ආදරෙයි හැමදාම .

  • @bamunusinghearachchigejaya5032
    @bamunusinghearachchigejaya5032 ปีที่แล้ว

    Happy birthday to lovley doughter .🎂🎂🎂💐💐💐💗💗💗

  • @nimalivindya2501
    @nimalivindya2501 ปีที่แล้ว +64

    නිදුක් නිරෝගී පිංවත් උපන් දිනයක් වේවා ශලා අක්කේ 😍❤ ! තෙරුවන් සරණයි !!!

    • @Minod_Jayawardena
      @Minod_Jayawardena ปีที่แล้ว

      Ado bn subscribe krla mta support ekak denawada loku udawwak bn 🌎

  • @gayaniprabha9886
    @gayaniprabha9886 ปีที่แล้ว +10

    ප්‍රාර්ථනා කරන විවාහ ජීවිතය සාර්ථක වේවා. කොහේ හිටියත් සුභ අනාගතයක්. ❤❤❤❤

  • @suga3572
    @suga3572 ปีที่แล้ว +3

    ශලා ඇත්තටම මට නම් ඔයා ගැන මාරම සතුටුයි .ඔයා කතෝලික වෙලත් බෞද්ධ අපේ දේවල් වලට ගරු කරමින් ඒ දේවලුත් ලස්සනට කරනවා .අපේ ගම් වල නම් ඉන්නවා කතෝලික අය එයාලා නම් ඔහොම පංසල් යන්නේ නෑ මල ගෙදරක ගියත් ගාතවත් කියන්නේ නෑ .. ඒ අතින් ඔයා නම් ගොඩක් හොද ගතිගුණ තියෙන කෙනෙක් .. ඉතින් ඔයාගේ ජීවිතේ තව තවත් සාර්ථක වේවා .. ලස්සන වේවා .සතුටින් හැමදාම ඉන්න ලැබේවා කියලා මම ප්‍රර්තනා කරනවා .. බුදු සරණයි . ජේසු පිහිටයි ...

    • @ramyafernando9471
      @ramyafernando9471 ปีที่แล้ว +1

      අපිත් කතොලික අපි න්ම් පංසල් යනවා මං දන්න ගොඩක් කතොලික අය බුදු දහම විස්වාස කරනවා🙂

  • @shanikasewwandi1217
    @shanikasewwandi1217 ปีที่แล้ว +15

    සුබ උපන්දිනයක් ශලා ඒ වගේම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා ඔයාලා දෙන්නටම..❤❤❤

  • @nirmaniekanayaka8227
    @nirmaniekanayaka8227 ปีที่แล้ว +5

    සුබ උපන්දිනයක් ශලා අක්කි.. ජීවිතේ තබන හැම පියවරක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අක්කේ.. බුදුසරණයි ඔයාට 🌹

  • @renukaartigoda6715
    @renukaartigoda6715 ปีที่แล้ว +2

    Wishing you all the best for future endeavours Shalini, you deserve the best but please don’t quit acting. You the best actress we have in SL ❤

  • @lakmaligunawardana3713
    @lakmaligunawardana3713 ปีที่แล้ว +10

    වැටුණු තැනින් ලස්සනට නැගිට්ට කෙනෙක් ඔයා ..ආදරෙයි ඔයාට ..ඔයාගේ විවාහ දිවියට congratulations ❤

  • @lakshikanadeeshani6469
    @lakshikanadeeshani6469 ปีที่แล้ว +3

    ජීවිත කාලය පුරාවට විවාහය කියන බැදීමට කිසිම පලුදුවීමක් නොවී සාර්ථකව අවසන් හුස්ම තියනතාක්කල් සතුටෙන් ජීවිතේ ගෙවන්න පුලුවන් විවාහ ජීවිතයක් ගෙවන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා... ❤️❤️❤️

  • @nilakshimadushani8449
    @nilakshimadushani8449 ปีที่แล้ว +26

    ඔයා ගොඩාක් ලස්සනයි ශලා ඔයා කරන දෙවලුත් හොදයි ලස්සනයි.. හැමදාම ඔය වගේ ඉන්න.. සතුටින් පරිස්සමෙන් ඉන්න..❤️බුදු සරනයි..🙏❤️

  • @TravelalongNZ
    @TravelalongNZ ปีที่แล้ว +15

    Happy birthday Shala. You always remind me of Kanchana Mendis. Now that we have some clues that you’re getting married and going overseas, all the best. You deserve nothing but the best. ❤🎉

  • @deshaniperera7838
    @deshaniperera7838 ปีที่แล้ว +44

    බදින එකට ගොඩාක් සතුටුයි 💖ඒත් රට යන්න එපා අක්කේ😢

    • @tharushidilthara3454
      @tharushidilthara3454 ปีที่แล้ว

      එයා රට යනවද

    • @wasanafernando2079
      @wasanafernando2079 ปีที่แล้ว

      ඔයා රට ගියොත් ඔයා රගපෑමෙන් අයින් වෙනවාද ...😭😭මගේ ආසම නිලිය ඔයාතමා....❤️❤️❤️ ඔයා රගපාන හැම ටෙලිනාට්‍ය යක් ම මම ආසාවෙන් බලන්නේ...

  • @oleee123
    @oleee123 ปีที่แล้ว +23

    Congratulations 🌹ඔයා කට්ටිය අන්දන්න දක්ශ නිසා boyfriend කවුද කියලා හිතාගන්න බෑ.රටයනවා නම් ඔච්චර Teledramas බාරගන්නෙ නෑනේ 😍🙂♥️

  • @A.B.C.D881
    @A.B.C.D881 ปีที่แล้ว +13

    ශලා අක්කි සුබ පැතුම් ඔයාග wedding එක එනකන් මග බලාගෙන ඉන්නවා .💐

  • @catfamily5577
    @catfamily5577 ปีที่แล้ว +2

    ඔයාගේ අනාගතය සාර්ථක වෙලා සෑම වසරකම හොදම නිලිය වෙලා බබාලා ගොඩාක් ලැබිලා සතුටින් ඉන්න ලැබෙන්න කියලා මම පතනවා ! මම ඔයාගේ සියලුම teledramas බලන,you tube වීඩියෝ බලන ඔයාගේ රසිකාවියක්

  • @Chamalisewwandi77
    @Chamalisewwandi77 ปีที่แล้ว +15

    ශලනි වගේ කෙනෙක් බදින කෙනා හරිම ලකී.එයා මල්ටි ටැලන්ටඩ් කෙනෙක්❤️

  • @samadidhananjalee9344
    @samadidhananjalee9344 ปีที่แล้ว

    Happy birthday the luckiest and most beautiful girl and wish you all the best

  • @isurusampath8756
    @isurusampath8756 ปีที่แล้ว +5

    සුබ උපන්දිනයක් වේවා😊ජීවිතේට උපන්දිනේකට කේක් එකක් කපල තියා බනිස් ගෙඩියක්වත් කාල නැති මම වගේ තවත් උන් සිටීද😊

  • @SamanKumari-g8h
    @SamanKumari-g8h ปีที่แล้ว +1

    Abarei අක්කා .....suba මංගලම් ....පරිස්සමෙන් inne .....ඔය abare pana wega raka ගන්න .....abarei abarei abarei ummmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmma akki.බුදු saranai

  • @pridarshanidilani6045
    @pridarshanidilani6045 ปีที่แล้ว +10

    සුබ උපන් දිනයක් අක්කේ.ඔයාව තමයි මම මගේ ජීවිතේ හැම ප්‍රශ්නෙකදිම follow කරන්නේ.හොද අයට හරියනවා ජීවිතේ ලස්සනට ඉන්න.ඔයාට ගොඩක් ආදරෙයි අක්කි.අක්කිගේ අයියව ඉක්මනට දකින්න අපි ආසාවෙන් ඉන්නවා❤️❤️❤️

    • @uab2936
      @uab2936 ปีที่แล้ว

      😂

  • @uthpalasewwandi6607
    @uthpalasewwandi6607 ปีที่แล้ว

    අනේ මන් අදයි මේ වීඩියෝ එක බැලුවෙ.ඔයා හැමදාම සතුටින් නීරෝගීව ඉන්න අයියත් ඔයා වගේම ලස්සනයි..මම පාර්තනා කරනවා ඉක්මනටම ඔයාලටත් මගේ චූටි පැටිය වගේ බබෙක් ලැබෙන්න කියලා
    .බුදු සරනයි.

  • @UdeshiBee
    @UdeshiBee ปีที่แล้ว +11

    වචන වලින් තේරුනේ ඔයා marry කරලා රටකට යනවා වගේ අදහසක් 🥰. පොඩි වයසෙන්ම ජීවිතේ ජය අරන් අත්දැකීම් ගොඩක් අරන් , කලා ලෝකයේ යන්න පුළුවන් ඉහලටම ගිහින් , ඕනෑම රටක යන්න අවස්ථා අරන්, ලස්සන ජීවිතයක් තමා ඔයා ගෙවලා තියෙන්නේ හැලහැප්පීම් මැද උනත්.. කාලය ගොඩක් අඩු වෙන්න ඇති ඔයාට නිදහසේ ඉන්න. ඔයාගේ යුතුකම් වගකීම් වෙනුවෙන් අපි වෙනුවෙන් ඔයා ගොඩක් මහන්සි වෙලා වැඩ කරන්න ඇති. ඔයාව තේරුම් ගත්ත හදවතක් ලග විඩාව නිවාගන්න මැණික. 🌸🥰. ඔයා හැමෝගෙන්ම ඈත් වෙනවට කවුරුත්ම කැමති නැතුව ඇති. මාත් කැමති නෑ. ඒත් ඔයා වෙනුවෙන් ඉතිරි කාලය නිදහසේ ජීවත් වෙන්න. ඔයා අපේ හදවත් වල හැමදාමත් ජීවත් වෙයි. ආදරෙයි මහ ගොඩක්. 🤍🥰

    • @nayanashamali1268
      @nayanashamali1268 ปีที่แล้ว +2

      මටත් මේ වීඩියෝ එක දැක්ක ගමන් ඇඬුණා

    • @uab2936
      @uab2936 ปีที่แล้ว

      😂

  • @shensilva738
    @shensilva738 ปีที่แล้ว +1

    ශලනි අක්කට හිතිලා වගේ වැඩ කළා ඇති කියලා.ඔයා ගියත් අපේ හිතේ හැමදාම ඔයා ඉන්නවා.ඔයා වැඩ කරපු ටික කාලේ ඒ දේ හොදට කළා.ඔයා සමහරවිට හිතන්න ඇති ටිකක් නිදහසේ ඉන්න.සුබ පැතුම් අක්කා හොද නිදහස් ජීවිතටක් ගත කරන්න ලැබේවා!!!

  • @chandralathachandralatha1731
    @chandralathachandralatha1731 ปีที่แล้ว +4

    ඔයාගේ ජිවිතය සතුටින් ගෙවන්න සක්තිය ධෛර්යය ලැබේවා අලුතින් බලාපොරොත්තුව වන ජිවිතය අති සාර්ථක වේවා ලංකාව දාලා යන්න නම් එපා ගොඩාක් ආදරෙයි ඔයාට තෙරුවන් සරනයි ❤😘

  • @SANDEEPANI781
    @SANDEEPANI781 ปีที่แล้ว

    HAPPY BIRTHDAY AKKI🥰

  • @ashvineekariyawasam4167
    @ashvineekariyawasam4167 ปีที่แล้ว +36

    Happy Birthday to you. 🎈But I think the correct usage is "My Last Maiden Birthday"

    • @Minod_Jayawardena
      @Minod_Jayawardena ปีที่แล้ว

      Ado bn subscribe krla mta support ekak denawada loku udawwak bn 🌎😚L

  • @narmadapalipana1230
    @narmadapalipana1230 ปีที่แล้ว +2

    හොඳම , ලස්සන දෙයක් තමන්ගේ පවුලේ අය වටකර ගෙන සැමරීම .
    ෆමිලි comes first .හොඳම යාලුවො ටිකක් එක්ක

  • @ChamiIshanka5458
    @ChamiIshanka5458 ปีที่แล้ว +7

    ශා......මරු මරු....සුබ පැතුම් අක්කි ❤️❤️❤️😍😍😍😍

  • @ruchiraprabodini3328
    @ruchiraprabodini3328 ปีที่แล้ว +1

    ශලනි ඔයා ඇත්තටම ආදරණීය කෙනෙක්, ඔය නිහතමානි කම හැමදාම තියා ගන්න,ඒක ඔයාට ලොකු ආභරණයක් ❤️❤️❤️❤️

  • @gayaniradhikawalpola3639
    @gayaniradhikawalpola3639 ปีที่แล้ว +3

    Happy birthday shalini....many happy returns of the day !!!!!💜️

  • @TheSachi12345
    @TheSachi12345 ปีที่แล้ว

    Wishing you happiness, good health and wealth for your future dear!!

  • @Ravindu_Madusan
    @Ravindu_Madusan ปีที่แล้ว +16

    ඉදිරි වැඩ කටයුතු සියල්ලම සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා🙏❤️

    • @Ravindu_Madusan
      @Ravindu_Madusan ปีที่แล้ว +2

      ශලා ඔයා විවාහ වෙලා කලා ජිවිතයෙන් සමුගන්නද හදන්නේ 🙁 එහෙම කරනව කියන්නේ අපිටත් ටෙලිනාට්‍ය බලන එකට සමුදෙන්න වෙනවා කියන එකයි🙂

  • @nethmisha8722
    @nethmisha8722 ปีที่แล้ว +1

    අක්කෙ ජීවිතේ එක එක කාල වල විවිධ වෙනස් වීම් වෙයි.. මොන දේ උනත් අපිව දාලා යන්න එපා කොහෙවත්.. අපි ඔයාට ඔයා හිතනවට වඩා ගොඩාක් ආදරෙයි.. සතුටින්ම ජිවත් වෙන්න අක්කෙ හැමදාම

  • @kaveeshadewmini8105
    @kaveeshadewmini8105 ปีที่แล้ว +6

    ඔයා ගොඩක් ලස්සනයි අක්කේ ... ඔයාගේ ජීවිතේ ඉදිරියටත් ගොඩක් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..

  • @isharaamaranayake3273
    @isharaamaranayake3273 ปีที่แล้ว +1

    ආදරණිය සොයුරිය ...
    සුභ ම සුභ උපන් දිනයක් වේවා.. සිතන පතන සියලුම බලාපොරොත්තු ඉශ්ඨ වේවා.. සැමදාම සතුට රැදේවා..❤❤❤💐💐💐

  • @ImiNThisaru123
    @ImiNThisaru123 ปีที่แล้ว +11

    කව්ද අනේ එයා.දැන් වත් අපිට කියන්නකෝ.ඉවසිල්ලක් නෑ දැන ගන්නකන්...❤❤❤❤

    • @kanchanakumari9586
      @kanchanakumari9586 ปีที่แล้ว

      Aththatama mamath hithuwe ehemai Sachinwa neda marry karanna hitiye

  • @chamitharanga7273
    @chamitharanga7273 ปีที่แล้ว +1

    සිරස TV නිසා තමයි ගොඩක් අය ජනප්‍රිය වෙලා ඉන්නේ.... happy birthday to you... ශලනි.. සතුටින් ඉන්න..

  • @nisankamadurapperuma7285
    @nisankamadurapperuma7285 ปีที่แล้ว +11

    ඔයාට සුභ උපන්දිනයක් වේවා ශලනි ...!!!🎉️🎈🎊️🎂 ඒ වගේම ඔයාගේ ඉදිරි අනාගතය වාසනාවන්ත ,ආදරණීය ,සතුටින් පිරි ලස්සන ජිවිතයක් උදා වේවා කියලා ප්‍රාර්ථනය කරනවා ,තෙරුවන් සරණයි...!!! ❤️❤️❤️❤️

  • @user-wx6vf9se4p
    @user-wx6vf9se4p ปีที่แล้ว +1

    Wish you a very happy birthday Beautiful.
    Best wishes.

  • @RoRo-ch6nn
    @RoRo-ch6nn ปีที่แล้ว +3

    සුබ උපන්දිනයක් වෙවා ශලනි කිරි අම්මා වරැන්ට ධනය දුන්නා පත්තිනි මෑනියන්ගේ පිහිටයි !! ඔයාට ගොඩක් ආදරෙයි මැණික පරිස්සමින් බුදුසරණයි ❤️❤️(මම මානෙල් රාජපක්ෂ kandy )

    • @Minod_Jayawardena
      @Minod_Jayawardena ปีที่แล้ว

      Ado bn subscribe krla mta support ekak denawada loku udawwak bn 🌎

  • @vishubhagy3660
    @vishubhagy3660 ปีที่แล้ว

    Happy Birthday !!! Akki ❤️❤️

  • @malshan5024
    @malshan5024 ปีที่แล้ว +5

    පොඩි කාලේ ඉදන් තියෙන ලොකු ආසාවක් තමා ඔයත් එක්ක 4to එකක් ගහන එක 🥺❤️

    • @uab2936
      @uab2936 ปีที่แล้ว

      😂

  • @luckysam5534
    @luckysam5534 ปีที่แล้ว +1

    Whoa! That means you are going to get married soon. ❤❤❤ Congratulations shala🎉🎉🎉🎉❤

  • @chathurikamadushani8224
    @chathurikamadushani8224 ปีที่แล้ว +12

    හැමදාම ලස්සනයි ❤❤ කරන කියන හැමදේම සාර්ථක වේවා🙏 එ දවස එනකම් අපි බලන් ඉන්නවා.. ලස්සන bride වෙනදාට🙈🙈🙈

  • @anushamadushani3461
    @anushamadushani3461 ปีที่แล้ว +1

    Happy birthday akkee

  • @mangofriendsavacadobar6523
    @mangofriendsavacadobar6523 ปีที่แล้ว +14

    ඔයා රටට,ලෝකයට ආදර්ශමත් චරිතයක් වීම ගැන සතුටුයී ආඩම්බරයී.නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා !!!

  • @gmeye6503
    @gmeye6503 ปีที่แล้ว

    හරි ආදරයෙන් බලන විඩියෝ එකක්....ආදරේයි ශලනි නංගී...ඔයාගේ අලුත් ජිවිතය හැමදාම සතුටින් ගත කරන්න ලැරබ්වා!...ඔයාව හදපු වඩපු දෙමව්පියන්ටත් ඔයා කරන කියන පිං බලෙන් නිදුක් නිරෝගී සුව ලැබේවා!❤

  • @udanigunarathne6693
    @udanigunarathne6693 ปีที่แล้ว +4

    bariweid bandat passe husbandwa mehe nawattagann??? Shala mehen gioth ape teledrama industry ekat loku paaduwak…
    Belated Birthday wishes and Best wishes for new life ❤🍀🎉🎊

  • @himalsony4002
    @himalsony4002 ปีที่แล้ว

    HAPPY BIRTH DAY❤️.SHALANI ❤️ Yu on Beautiful Akkiyo 👍🗽🗽 DEVI PIHITAI 🗽

  • @sumudurandima7613
    @sumudurandima7613 ปีที่แล้ว +4

    විශ්වයේ ආශිර්වාදයේන් සිතන පැතුම් ඉෂ්ඨ වේවා 🙏 ❤

  • @madukasadaruwani3382
    @madukasadaruwani3382 ปีที่แล้ว

    HAPPY Birthday 🎂shala💕

  • @jeewanthisandeepa7430
    @jeewanthisandeepa7430 ปีที่แล้ว +6

    Happy birthday akki 😍 හිතන පතන සියලු දේ හරි යන්න කියලා මං මගේ මුළු හදවතින්ම ප්‍රර්ථනා කරනවා.. හැමදාමත් සතුටින් ඉන්නේ අක්කේ 🥺🥰

  • @lakmierandi9435
    @lakmierandi9435 ปีที่แล้ว

    Happy b’day beauty queen 👸🏻❤️❤️🎊🎊🎊😘

  • @oshadimendis7420
    @oshadimendis7420 ปีที่แล้ว +12

    Wish you all the best. And why u told last birthday with kala Paula? Are u going abroad. Don't go be here with your life partner

  • @farahnoordeen692
    @farahnoordeen692 ปีที่แล้ว

    Happy Birthday Shalani❤ Waiting to see you as a stunning bride 👑

  • @siwankipinsara984
    @siwankipinsara984 ปีที่แล้ว +6

    ශලනි වගෙ නිහත මානි චරිතයක් මම දැකලම නෑ 🥰🥺

  • @thakshisethunga1103
    @thakshisethunga1103 ปีที่แล้ว +2

    ඔයා හරිම වාසනාවන්තයි නංගෝ,, හැමදාම සතුටින් ඉන්න ලැබේවා 😘ඉදිරි අනාගතය සාර්ථක වේවා 😘දෙවියන්ගේ ආශීර්වාදය හැමදාමත් ලැබේවා 😘රූප ශ්‍රිය තව තවත් බැබලේවා 😘තෙරුවන් සරණයි 😘😘😘

  • @ට්රිෂි
    @ට්රිෂි ปีที่แล้ว +4

    සුභ උපන් දිනයක් ශලනි අක්කේ..❤️💗

  • @vinowickramasinghe8411
    @vinowickramasinghe8411 ปีที่แล้ว

    Minissu kiyna ktha danne ne. Ewa hoynn oneth ne. Eth oyge jiviten igen gnn godk dewal tiyenwa akke. Satutin inna ❤

  • @hirunilakshika5209
    @hirunilakshika5209 ปีที่แล้ว +5

    All the very best for your future akka.May all your dreams come true. Love u akka ❤❤❤

  • @janakanisanita8293
    @janakanisanita8293 ปีที่แล้ว +1

    සුබ උපන්දිනයක් අක්කි❤❤

  • @ruwandiihalage1482
    @ruwandiihalage1482 ปีที่แล้ว +11

    සුබ පැතුම් ශාලා අක්කි ❤️

    • @apptaime8841
      @apptaime8841 ปีที่แล้ว

      Wish you happy birthday

  • @kasunpriyankara6103
    @kasunpriyankara6103 ปีที่แล้ว +1

    Shalu happy birthday 🎂🎉🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹👍👍👍👍👍👍👍 B's shalu ...

  • @shaniidesilva453
    @shaniidesilva453 ปีที่แล้ว +9

    Many happy returns of the day dear😘😘හැමදාමත් වගේ අර්ථවත් විදිහට උපන්දිනය සමරලා හැමෝටම ලොකු ආදර්ශයක් දෙනවා ඔයා,ජේසු පිහිටෙන් සියල්ල ඉටුවී යහපත් ජීවිතයක් ගත කරන්නට වාසනාව ලැබේවා..may god protect you always...with many blessings..🙏✝️🙏😘😘

  • @amychannel689
    @amychannel689 ปีที่แล้ว

    Wish u happy B'dy! God bless u!🙌

  • @chandrikagamage901
    @chandrikagamage901 ปีที่แล้ว +15

    නීරෝගීමත් වාසනාවන්ත සුබ උපන්දිනයක් පතනවා දුවට ❤❤❤

  • @manushibagya7069
    @manushibagya7069 ปีที่แล้ว +3

    Congratulations akki❤️❤️