16 වෙනි SOLO DATE එක❤️ මැයි මාසේ ආසම දවස!

แชร์
ฝัง

ความคิดเห็น • 1.2K

  • @chamelivithanage2716
    @chamelivithanage2716 2 หลายเดือนก่อน +831

    Counsellor knk widiyata mage lagata ena samahara clientlage situation walata Mn shanuge vlog recommend karanawa. Specially solo date vlog. Mokada e vlogs walin knk inspire wenawa wagema, thaniyama thamange wada Kara ganna mind set eka hadenawa. Personally math solo date concept ekata addict une oyage vlogs walin 💗🙌🏻

    • @invisible_sl
      @invisible_sl 2 หลายเดือนก่อน +19

      One of the best comments ❤

    • @cyrilwijethunga8356
      @cyrilwijethunga8356 2 หลายเดือนก่อน +5

      🥰❤️👍

    • @Sewhesha
      @Sewhesha 2 หลายเดือนก่อน +7

      Ane oya counsellor kenek une khmd kiynnko🥺🥺mn after AL..Arts kare..plz rply ekk danna🥺🥺🥺🥺💞

    • @chamelivithanage2716
      @chamelivithanage2716 2 หลายเดือนก่อน +1

      @@invisible_sl ❤️🤗

    • @chamelivithanage2716
      @chamelivithanage2716 2 หลายเดือนก่อน +6

      @@Sewhesha Mn kare, Institute of psychological studies at Bambalapitiya. Intake 2k gannawa. January and July. Mn FB link eka ewannam. Nangita puluwan Katha karala information aha ganna 🤗

  • @sachiniweerasekara4853
    @sachiniweerasekara4853 2 หลายเดือนก่อน +462

    තනිකරම ලංකාවෙ කෙල්ලන්ගෙ පිස්සුවක් 🙈 Shanudrie ❤

  • @niluvlogs
    @niluvlogs 2 หลายเดือนก่อน +158

    මමත් ශනූගෙ ව්ලොග්ස් බලනව.මමත් පොඩිවට යූටියුබ් කරනව. ලොකූවට විව්ස් නම් නෑ... මම ඉන්නෙ රට, ඒත් කෝල් කරන හැම වෙලාවෙම අම්මා අහනව මේ සතියෙ නැද්ද වීඩියො එකක් කියල! ඉතින් එයා විතරක් ම බැලුවත් මම වීඩියෝස් දානව😅❤

    • @lifewithkavi...
      @lifewithkavi... 2 หลายเดือนก่อน +4

      Mama asama rumeniawe channel eka oyage ❤ mn blnoo

    • @Saadiya_Hansi
      @Saadiya_Hansi 2 หลายเดือนก่อน +3

      මට මතකයි ඔයාව...Kandy ඉඳන් තනියම රුමේනියා ගිය ගෑල්ලමයා නේද? Private purpose එකකට ආව කිව්වෙ😉... අපෙ අම්මයි මායි බැලුවෙ මීට අවුරුද්දකට විතර කලින් ඒ වීඩියෝ එක.හරිම නිර්භීතයි ඔයා.🎉 Good luck and Bless you.!❤

    • @nimeshaaloka4470
      @nimeshaaloka4470 2 หลายเดือนก่อน +2

      Ane math balanawa oyge ewa math kandy ane mamat karanawa habai subscribers la nam na cr😢

    • @user-yf7tq7uf8p
      @user-yf7tq7uf8p หลายเดือนก่อน +1

      APIth blnmko

    • @niluvlogs
      @niluvlogs หลายเดือนก่อน

      Thanku lassana lamai❤

  • @SHORTFUN477
    @SHORTFUN477 2 หลายเดือนก่อน +137

    හලෝ ශනු අක්කේ මං දැන් තමා වීඩියෝ එක බැලුවේ,mata මැක්ස් වලින් AAA ක් තියෙනවා.මං ඔයාව බලන නිසා කියන්න හිතුනා 😊

    • @Sathsarani1
      @Sathsarani1 หลายเดือนก่อน +1

      Good luck

    • @Dammikakumara209
      @Dammikakumara209 16 วันที่ผ่านมา +1

      Congratulations 🎉

  • @ThiLi....-ms4vf
    @ThiLi....-ms4vf 2 หลายเดือนก่อน +68

    අක්කි අර ත්‍රීට්මන්ට් එජෙන් පස්සෙ ඇත්තටම ඔයා ගොඩක් glow වෙලා.ලස්සනයි අක්කියෝ...❤

  • @ShehaniChamika
    @ShehaniChamika 2 หลายเดือนก่อน +634

    තව solo date ඕනි කස්ටිය මේ පැත්තට 👀❤

  • @hashi4160
    @hashi4160 2 หลายเดือนก่อน +9

    ඇත්තටම නන්ගා ඔයාගේ වීඩියෝ හරිම ලස්සනයි.ගෑනු ළමයෙක්ට ගොඩක් දේවල් ඔයාගෙන් ඉගෙන ගන්න තියෙනවා.ඒ වගේම ඒවා මනස සුවපත් කරනවා..හිතට හරිම සැහැල්ලුවක් දැනෙනවා. මම ආසම U tuber ඔයා...❤❤😘

  • @BandaKorea
    @BandaKorea 2 หลายเดือนก่อน +35

    🇰🇷 14:38 14:58 👍Shanu ඹයානම් මාරයි .මෙහෙම දේවල් හැමෝටම කරන්න බෑ මමත් මෙ Yt එකට අලුත් .මම ලගකදි ඉදලා ලංකවෙ Yt Channel ටිකක් වැඩියෙන් බලන්න ගත්තා ඉතින් මම දැක්ක දෙයක් තමයි yt channel එකක් කරන කෙනෙක්ගෙ Comment එකක් කියලා දැක්කොත් yt Channel වල අය බය වෙනවද කොහොද මෙ කියන විදිහට link දාලාත් නෙමෙ😂 මට හොදටම දැනුන දෙයක් එක.එහෙම හිතිලා ඉන්න මට ඹයාගෙ මෙ අදහස දැක්කම පුදුම හිතුනා 🥹ඹයාගෙ මෙ අදනස් ඇත්තටම අගය කරනවා💐🫶. අපිට කෙනෙකුට උදව් කරන්න ඹන තරම් විදි තියනවා එවා ගොඩක් අය දන්නැ❤️❤️❤️❤️❤️

  • @amalipalangasinghe4876
    @amalipalangasinghe4876 2 หลายเดือนก่อน +47

    ඔයා නොදන්නවා උනාට ඔයා මගෙත් stress release කරනවා නංගි ❤

  • @S.madu5521
    @S.madu5521 2 หลายเดือนก่อน +21

    🙃🙃 video eka enkn bkn hitiye akkiyooo godak adareii akkiyooo 😘❤️ pisssuwen wage oyge vlog balnn washi wela akkee athmii 😉😉

  • @LifewithNishi1990
    @LifewithNishi1990 2 หลายเดือนก่อน +13

    Me video ekata comment ekak noda bari una nangi. Mata mathakai man channel eka patan gatta aluthama man kipa denekuge channel wala link damma..ammo ..they had deleted 😅.. but, u.. most humble girl that i ever seen nangi. Good think from u for new bigginners in you tube.. attatama oyanam marai shanu. ❤

  • @Tharu-s_daily_life_08
    @Tharu-s_daily_life_08 2 หลายเดือนก่อน +19

    අක්කේ ඔයා කිවුව දේ ඇත්ත .ඔයාගේ vlog බලලා අසා හිතිලා තමා මාත් පටන් ගත්තේ .ඔයා ඇත්තටම හරිම නිහතමානි චරිතයක් .කවදා හරි ඔයාව හම්බේන්න මං බලාපොරොත්තුවේන් ඉන්නවා අක්කේ .බුදු සරණයි ඔයාට 😘😍

  • @imasinger7683
    @imasinger7683 2 หลายเดือนก่อน +31

    අනේ ශනූ අක්කෙ ඔයානම් මරු ආ..මාර ම විදියට life enjoy කරනව...ඔයාට ඒකටම ගැලපෙන friends ලත් හම්බෙලා..ඔයාගේ vlog එකක් බැලුවෙ නැත්නම් කෑවේ නෑ වගේ අප්ප...මටත් ඕනි ඔය විදියට චිල් එකේ life එක spend කරන්න...මගේ නම අධ්‍යා ඉදුසරණි..මම 12 වසරෙ ඉගෙනගන්නෙ..මට ලොකුම ලොකු හීනයක් තියෙනවා..ජනප්‍රිය ගායිකාවක් වෙන්න...මම අනිවාර්යයෙන්ම එහෙම කෙනෙක් වෙනවා..ඊට පස්සෙ අක්කිව මීට් වෙන්නත් එන්වා..කමක් නෑනේ..ආවොත් මට ඔයා එක්ක කතා කරන්න පුලුවන් නේද මොකද ඒකත් මගේ ජීවිතේ එකම එක හීනයක්..ආදරෙයි ශනූ අක්කියෝ...ඔයාට ජයෙන් ජය...♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️😍😍😍😍😍😍😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘♥️♥️♥️

  • @chathukavi7276
    @chathukavi7276 2 หลายเดือนก่อน +15

    ඔයානම් අක්කි මාරම පිස්සුවක්.❤️ ඔයාගෙ vlog එකක් බැලුවම හිතට නිදහසක් දැනෙනවා..අනේ vlog එක ඉවර උනාම දුකායී 🥺🥺 ඒ කටහඩ භාවනාවක් වගේ ❤️🥺

  • @roshiwijetunge2121
    @roshiwijetunge2121 2 หลายเดือนก่อน +6

    Wow ! Love this video Shanu. Thanks for all the tips you so genuinely share which is super helpful to everyone. You look great 👍. Missed yr vlogs badly. Please don't keep us waiting for years now, hehehe 😅

  • @Divsara
    @Divsara 2 หลายเดือนก่อน +5

    Akkige vlogs valin hmadamath hithata marama relax ekak genava ❤ hithata dukak danena hama velavakama mn hithane akkige vlog ekak tibanm kyla...e tharam akkige vlogs valata mn marama kamathi...❤ .. akkige lifestyle eka gana Lassanama lassana vlogs blna mn mara asai ...eka venama lokayak...e vagema hamdma jivitheta ekathu karagna vatina adhs denvatath akkita godariyak thank u....❤jivithe sathutin gatha karana vidiya kyla dena akki mta oynm mara motivation ekk.❤....mona de jivitheta avath e hamadeta sathutin muhuna denna ona kyala akki hamadamath vlogs valin kynava....thavath kenekge jivithe sarthka karagana udu krna akki hamadamath kamathine ekata akkita godak thank u...❤hamadama sathutin parisamen inna akki...❤ akkige hama hinayakma ikmanin achieve karagana laben kyla mn hadavathinma wish krnava akki ❤❤...much love akki❤
    ( Math punchi chanel ekak karanava akki.. )
    Div & Sara

  • @HappyHub-hq3xk
    @HappyHub-hq3xk 2 หลายเดือนก่อน +8

    මගේ ආසම youtuber ❤ඔයාගේ වීඩියෝ බලද්දි හිතට මාරම නිදහසක් දැනෙන්නෙ ❤ දිගටම vlogs දාන්න අක්කි 😘🥺 Addict වෙලා ඔයාගෙ vlogs වලට ❤

  • @Wasundararanmini
    @Wasundararanmini 2 หลายเดือนก่อน +10

    ලස්සනයි අක්කියෝ 😍❤️ ගොඩාක් ආසයි ඔයාගේ Vlogs බලන්න ❤️❤️❤️❤️

  • @rtcinema6424
    @rtcinema6424 2 หลายเดือนก่อน +8

    ඇත්තටම ඔයා නම් මාරයි අක්කි. තව කෙනෙක්ට පුංචිවත් Support එකක් කරන්න කැමති නැති මනුස්සයො ඉන්න සමාජෙක ඔයා අනිත් අය වෙනුවෙන් හිතන එකම මාර වටිනවා. ඒක නිසාම වෙන්න ඇති ඔයාට හැමදේම ලැබෙන්නෙ. මම yt channel එකක් පටන් ගත්තෙ ඔයාගෙ Videos බලපු පලවෙනි දවසෙ හිතුනු නිසා මට ආස හිතිලා. ඔයාගෙ හැම Vlog එකක්ම අනිවාරෙන් මේ වෙනකම් බැලුවා. ඔයා ඉන්න Drama Film අනිවාරෙන් බැලුවා. ඒ තරම් ඔයාට ආසයි මන්. දවසක ඔයාව දකින්නත් ආසයි. ආදරෙයි ශනුවෝ.❤ හැමදාම සතුටින් ඉන්න❤️

  • @startsmartclass4072
    @startsmartclass4072 2 หลายเดือนก่อน +5

    Actually , oyage videos valin nam mara motivate ekak tama ganne akki. Family vlogs solo date vlogs are superb

  • @niroshadilmini-ie4nn
    @niroshadilmini-ie4nn 2 หลายเดือนก่อน +5

    Onna akki 1st eka magen .. akkanam marayi .. ❤❤ love youu🎉 first time akkige vlog ekakata first comment danne 😘😘

  • @sajanishashikala1731
    @sajanishashikala1731 2 หลายเดือนก่อน +5

    ශනු ඔයාගේ හැම විඩීයෝ එකක් වගේම solodate වීඩියෝ වලට හරිම ආසයි අනේ❤️❤️❤️

  • @LochanaSathsarani-vf5ev
    @LochanaSathsarani-vf5ev 2 หลายเดือนก่อน +21

    මන් ආසම.මාත් ආසයි අක්කි මෙහෙම චැනල් එකක් කරන්න..මාත් දවසක අනිවාරෙන්ම කරනෝ..😁..ඉන්න කාලේ හැමදේම කරලා ඉන්න ඕනෙ..පරිස්සමෙන් ඉන්න අක්කි..ගොඩක් ආදරෙයී💜

  • @sithuandshan
    @sithuandshan 2 หลายเดือนก่อน +1

    Aththamai akki aii video eka iwara unee 😢😢😢😢😢😢 harima lassanai ❤oya hithanawidiyath harima shok thawa kenekta atha denna hamotma ba oya nkiyapu de aththa thaman thaman wela videos karama lassanai anika eka apitath lesi math youtube channel ekak kran ynva habai man manma wela ❤❤ sithu&shan e mage life eka apita kawadahari memories blddi unath anunva anukaranayata wada me mge life ekani kiyala sathutu wenn puluwan❤❤❤❤❤ thnk shanuwoo love too❤

  • @Vidusha_N_Janushi
    @Vidusha_N_Janushi 2 หลายเดือนก่อน +7

    Visal Adare අලුත් සිංදුවට නේද අක්කි ඒ Dance කරන්නේ♥️🫶🏻😩

  • @shashikamadhushani9051
    @shashikamadhushani9051 2 หลายเดือนก่อน +72

    මම අද සෑහෙන්න දුකින් ඉන්නෙ. අද ගුරුපත්විම් දුන්නා. මම අපේ දිස්ත්‍රික්කයේ දෙක ලකුනු දෙකකින් පලවෙනියට විතරයි ලැබුනෙ. බලාපොරොත්තු ගොඩක් හිතේ තිබ්බා. මම ඒ දුක නැති කරගන්න ශනූගෙ vlogs බලනවා. හොද දෙයක් වෙයි ඉස්සරහට හිනා වෙලා ඉන්නවා මම 💗🍂

    • @savindrinisansala9562
      @savindrinisansala9562 2 หลายเดือนก่อน +6

      හොදම දේ ලැබෙයි ඔයාට. ❤

    • @shashikamadhushani9051
      @shashikamadhushani9051 2 หลายเดือนก่อน

      @@savindrinisansala9562 thank you 💗💗

    • @AsheeUmesha
      @AsheeUmesha 2 หลายเดือนก่อน +2

      Itath wada hoda deyak labei Dr wishwasen enna❤

    • @shashikamadhushani9051
      @shashikamadhushani9051 2 หลายเดือนก่อน

      @@AsheeUmesha ou mn ehama hithala.hitha hadagaththa dr. Meka newei wenna ethi mage para💗

    • @maheshiherath8033
      @maheshiherath8033 2 หลายเดือนก่อน +1

  • @tharudivyanjalee864
    @tharudivyanjalee864 2 หลายเดือนก่อน +2

    Man asama kenek oya shanu....aththtama jiwitheta ganna godak dewal thiyenawa....digatama me wage volgs genna😍

  • @jayanichathurika9211
    @jayanichathurika9211 2 หลายเดือนก่อน +20

    2024 මැයි මාසෙ ජීවිතේ ලොකු වෙනසක් වුන මාසයක් ශනූ.. මගෙ තාත්තා අපිව දාලා ආපහු නොඑන්නම ගියා ශනූ 😢

  • @user-we1mz3mq1y
    @user-we1mz3mq1y 2 หลายเดือนก่อน +8

    ලස්සනයි අක්කි 🥺😍 ඔයා හරිම ලස්සනයි ඒ වගෙම කියුට් 🥰🥰🥰 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබෙන්න ඕන බුදුසරණයි ජේසු පිහිටයි 🥺😍🥰🌼❤

  • @DanushkaDananjaya-og7xm
    @DanushkaDananjaya-og7xm 2 หลายเดือนก่อน +10

    Lassanai akkiya❤️

  • @Swethakeshinisvlogs
    @Swethakeshinisvlogs 2 หลายเดือนก่อน +1

    Omggggg aderei akki, hari pretty, solo vlogs are my favourite ❤

  • @imasha_04
    @imasha_04 2 หลายเดือนก่อน +2

    Aneee aiii video eka iwara uneee 🥺❤️. U are soooo gorgeous akkiiii 😍

  • @shanimadu9836
    @shanimadu9836 2 หลายเดือนก่อน +106

    මන් ඔයාට මාරම ආදරෙයි අනෙ..ඔයාගෙ ව්ලොග් බලන්න ඇබ්බැහි වෙලා ඉන්නෙ.❤අනෙ දවසක ඔයාව හම්බවෙන්න තියේ නම්😍...ආදරෙයි..❤

    • @2005KoLLO
      @2005KoLLO 2 หลายเดือนก่อน +1

      ඇබ්බැහි වෙන්න එපා ,පුරුද්දකට යයි ,එත්කොට එපා වෙයි

    • @ApsaraKumari-xn3ot
      @ApsaraKumari-xn3ot 2 หลายเดือนก่อน +1

      Mata hamba wela thiyenawa❤

  • @hansiperera3912
    @hansiperera3912 2 หลายเดือนก่อน +10

    ලස්සනයි අක්කි...හැමදාම ඔයාගේ Vlogs බලනවා...❤❤❤

  • @user-mx7ud6xi2b
    @user-mx7ud6xi2b 2 หลายเดือนก่อน +3

    අළුත් volg එකක් ගෙනකන් බලාගෙන හිටියේ මැණික හරිම සතුටුයි ආඩම්බරයි මගෙ ආදරණීය ශනු මැණිකට මගෙ ආදරය ආශිර්වාදය හැමදාමත් තෙරුවන් සරණයි ජෙසු පිහිටයි ♥️♥️♥️♥️♥️♥️♥️💐

  • @moonflower-lq6gl
    @moonflower-lq6gl 2 หลายเดือนก่อน +58

    ඔයා තමයි මම ආසම නිළිය.ඔයාගෙන් මම ගොඩාක් දේවල් මගේ ජීවිතයට අරගෙන තියෙනවා. ගොඩක් ස්තුතියි ඔයාට.ඔයාගේ ජීවිතේ හැම බලාපොරොත්තුවක්ම හැම ප්‍රාර්ථනාවක්ම ඉටුවේවා.

  • @user-ep8xm3tl5b
    @user-ep8xm3tl5b 2 หลายเดือนก่อน +3

    Ammo man ada udeth hituw akki vlog ekak dmme na neda me sathiyt kiyla 😮 dan youtube awa witri vlog ekk dala 🤩❤️ i'm so happy 😚 akki indian vlog ekat ona ...

  • @rochicreations6949
    @rochicreations6949 2 หลายเดือนก่อน +2

    Lassanai akkiyo vlog ekah❤❤❤❤😊

  • @Saduniapsara199
    @Saduniapsara199 2 หลายเดือนก่อน +1

    Mula idalama oyage video balana kenek mama..mama oyata godak adarei nangi..oyage family ekatath..sathutin inna hamadama..oyawa kawada hari dakinna labenna kiyala mama prarthana karanawa..oya dawasin dawasa diyunu wenawa dakinakota godak sathutui..good luck...❤❤❤❤❤😍😍😍😍😍

  • @user-wd9nh4oi1z
    @user-wd9nh4oi1z 2 หลายเดือนก่อน +3

    Shanu oyage vlog balanna asahithanawa 🫶ane manda baluwanam hithata sathutak danenawa❤

  • @Tharu_Uththara
    @Tharu_Uththara 2 หลายเดือนก่อน +8

    Loving your vlog..❤️❤️

  • @il1194
    @il1194 2 หลายเดือนก่อน +4

    ඔයාගෙ vlogs බලන්න හරිම ආසයි. ♥️♥️♥️♥️

  • @manelalwis6533
    @manelalwis6533 2 หลายเดือนก่อน +1

    Oya katha karana vidiya kana bona vidiyata oyage hama dyakm harima sarthaki shanu sathutoi ohoma digatama yan ❤❤

  • @vinithakumarasinghe677
    @vinithakumarasinghe677 2 หลายเดือนก่อน +3

    ආසයි oyage video balanna dear ❤❤❤

  • @user-ff4fp1kw6u
    @user-ff4fp1kw6u 2 หลายเดือนก่อน +5

    Oya godak lassanayi akki❤

  • @dinushanisurinda
    @dinushanisurinda 2 หลายเดือนก่อน +5

    ඔයාට ගොඩක් ආදරෙයි...!

  • @kanchanasugandhiwijayarathne
    @kanchanasugandhiwijayarathne 2 หลายเดือนก่อน +8

    Aneeeee garden vlog ek oneeee❤❤❤

  • @chanumidulanga8989
    @chanumidulanga8989 2 หลายเดือนก่อน +4

    ආදරෙයි ශනු අක්කී ...❤❤ අක්කීගෙ වීඩියෝස් හැමදාම බලනවා හරිම ලස්සනයි...❤❤

  • @Rocky_ferendez
    @Rocky_ferendez 2 หลายเดือนก่อน +4

    ඔයාගෙ vlog එක අදත් ලස්සනයි shanu❤ ඔයා යන cafe වල නමුත් අනිත් දවසෙ දාන්නකො😊

  • @alsmartstudies
    @alsmartstudies 2 หลายเดือนก่อน +15

    Shanudrie, your solo date vlogs are amazing! Keep shining🤠

  • @DewmiShalani
    @DewmiShalani 2 หลายเดือนก่อน +3

    Akkage vidiyo balanna godak ashayi

  • @rashilarathnasiri6388
    @rashilarathnasiri6388 2 หลายเดือนก่อน +1

    Lassanai vlog eka...asa hitenawa balanna...godak asa character ekak shanu oya...❤

  • @ShehaniChamika
    @ShehaniChamika 2 หลายเดือนก่อน +5

    ආදරෙයි අක්කී විඩියො එක එනකම් බලන් ඉදියෙ ❤❤❤❤😗😗😗😗

  • @ElishaRochani
    @ElishaRochani 2 หลายเดือนก่อน +7

    Hyyy akkiyooo ❤️❤️❤️ Godak adareii 🥺hama video ekakma balanwa

  • @SouthTraveler-bx1ns
    @SouthTraveler-bx1ns 2 หลายเดือนก่อน

    Lassanai akki aarei hamadama ...math channel ekak karanawa ❤🎉

  • @bihanga248
    @bihanga248 2 หลายเดือนก่อน +16

    Garden vlog එක හිතින් අත් ඇරිය හලෝ 😒💔🖐️

  • @DipikaRueni
    @DipikaRueni 2 หลายเดือนก่อน +4

    Hey hey💗😚🤗
    ඔයාගේ vlogs බලනවා කියන්නේ පිස්සුවක්ම තමා අනේ Like a lot😻💐😚💗

  • @ruwanthikanawarathna1395
    @ruwanthikanawarathna1395 2 หลายเดือนก่อน +5

    අනේ දිග solo date vlog එකක් ඕනි ..... බලන් ඉන්නව අක්කි මැනිකේ.. ආදරෙයි ගොඩාරියක් ඔයාට 🥺❤

  • @MishtyBhagi
    @MishtyBhagi 2 หลายเดือนก่อน +1

    Adath shook video eka..godak asawen balan hitiye ❤❤❤❤

  • @RaviniAbeysekara
    @RaviniAbeysekara 2 หลายเดือนก่อน +1

    Love your vlogs - because i feel they are truly authentic and you bring yourself as you! Plus your vlogs are quite fun to watch, and inspiring too, especially your take on self-care 😊. Sending loads of ❤ & good vibes..

  • @user-pc5ds4zt1t
    @user-pc5ds4zt1t 2 หลายเดือนก่อน +3

    Adarei akkiyoo ❤❤❤❤❤

  • @lakmali975
    @lakmali975 2 หลายเดือนก่อน +18

    කොච්චර ලොකු ප්‍රශ්නයක හිටියත් ඔයාගේ ව්ලොග් එකක් බලපු ගමන් ඒ ඔක්කොම අමතක වෙනවා😢😢❤ අන්තිමට ප්‍රශ්නය මතකත් නෑ.😢
    stress වලට හොඳම බෙහෙත ඔයාගේ vlogs.❤
    මං ආසම ඔයාගේ solo date vlog වලට❤❤

  • @ChamishkaUmaya-hz2er
    @ChamishkaUmaya-hz2er 2 หลายเดือนก่อน +2

    Your voice is soooo mind relaxing nd im addicted to it 🥺❤️Good luck akkiyo 🎉

  • @Ishanrandimal
    @Ishanrandimal หลายเดือนก่อน

    ❤❤❤❤oyage okkoma vediyos mm balanwa lassanai mm dilki

  • @charuniashela2963
    @charuniashela2963 2 หลายเดือนก่อน +8

    මටත් දැන් ආස හිතිලා තියෙන්නේ vlogs කරන්න ඔයා නිසාම ශනූ❤❤ආදරෙයි අෆ්ෆා ඔයාට

  • @anjalawithana6627
    @anjalawithana6627 2 หลายเดือนก่อน +6

    හැමදාම වගේ ලස්සනයි..❤

  • @Nimavlog98
    @Nimavlog98 2 หลายเดือนก่อน +1

    මන් ඔයාට මාරම ආසයි අනේ.video එකක් දාපු ගමන් කොහොමහරි බලනවා.දැන් නම් ඇබ්බැහි වෙලා vlog බලන්න ❤️

  • @user-vz3qb1nv7w
    @user-vz3qb1nv7w 2 หลายเดือนก่อน +2

    Matha asama actress kenek..harima honest and kinly...one of the best young actress in sri lanka!

  • @Ishudulanja4728
    @Ishudulanja4728 2 หลายเดือนก่อน +6

    අනේ solo date ගේන්න අක්කියෝ❤️ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ආදරෙයි ශනූ අක්කියෝ ❤️🥰💕🌹😘💞😍

  • @user-kj9db9nv4z
    @user-kj9db9nv4z 2 หลายเดือนก่อน +12

    Ammoooooo vlog Eka danakam balan hitiyeee

  • @priyanganisagarika8200
    @priyanganisagarika8200 2 หลายเดือนก่อน

    ❤ hamadamath wage harima lassana video ekak shanu

  • @KavindyaDissanayake2222
    @KavindyaDissanayake2222 2 หลายเดือนก่อน +2

    ගොඩක් ආදරෙයි ශනු අක්කේ...ඔයාගේ vlogs වලින් ලොකු motivation එකක් ලැබෙනවා...ඔයා අලුතින් වීඩීයෝ එකක් දාලා නැති වුනාම මම කරන්නේ ඔයාගේ පරන vlogs බලනවා..එතකොට දවසම mind relax...Thank you akke...lots of love ❤️❤️🥰

  • @kavithamarasinghe4520
    @kavithamarasinghe4520 2 หลายเดือนก่อน +3

    Indian tour vlog එකක් නැද්ද ශනූ 🤕fb,instagram photos,videos ආසාවෙන් බැලුවා,,vlog එකකුත් දෙයි කියලා,🤕❤️

  • @tharushiyashodya3753
    @tharushiyashodya3753 2 หลายเดือนก่อน +3

    7:21 methana he he gana eka harima cute 🥰🥰.math saththunta.bayayi akke 😁😁

  • @Annanchamleygomes
    @Annanchamleygomes 2 หลายเดือนก่อน +2

    Fantastic vlog. Always its a pleasure to watch your work and excursions... especially the ones with Chunga n Nanna❤ i love them. God bless all your endeavours and praying for your families success to the Lord❤❤

  • @PowerinYou111
    @PowerinYou111 2 หลายเดือนก่อน +1

    So cute shanu so inspiring as always🤍 ✨

  • @user-pq9ml5th1r
    @user-pq9ml5th1r 2 หลายเดือนก่อน +4

    Vlog එකක් එනකන් හිටියේ ❤️😍

  • @rashiniuthpala7159
    @rashiniuthpala7159 2 หลายเดือนก่อน +2

    Marama relax oyge vidiyo baladdi ❤🫶🏻😍

  • @michelle2233
    @michelle2233 2 หลายเดือนก่อน +1

    Shanu oyata api godak asai… oyage vlogs hamadama balanawa comment damme nethi unata,, ❤❤❤

  • @AnushaSubashini-jl7vy
    @AnushaSubashini-jl7vy 2 หลายเดือนก่อน +1

    නංගි මම ඔයාට මාරම ආදරෙයි.. ඔයාගෙ අක්කල දෙන්නටත් එ වගේම ආදරෙයි...ඔයාල ජිවිතෙ විදිනව.... ඔයාගෙ වයසට ඔයා ගොඩක් හොද තැනක ඉන්නව සතුටුයි..එදා ඉදලම ඔයාගෙ vidios drma බලනව... කවදා හරි දවසක ඇත්තටම දැකල කතාකරන්න ආසයි... ඔයාගෙ ජිවිතේට හදවතින්ම සුබ පතනව නංගි.. හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න...❤❤❤

  • @RashniWarunika
    @RashniWarunika 2 หลายเดือนก่อน +3

    Aththatama oya vlog ekk dnne koi veled kiyala bala bala. Inne akkiyoo aththamai you tube ekta avama oyge vlog nthnm oyge parana vlog hri blnvaaa .e trm oyta asai puluvn hama velema apit blnn lassana vlog dnn thnks akki ❤

  • @JesikaMadushani
    @JesikaMadushani 2 หลายเดือนก่อน +3

    Ikmanatama garden vlog eka genna asawen inne❤❤❤❤

  • @sasindupraveen-kr7bf
    @sasindupraveen-kr7bf 2 หลายเดือนก่อน +2

    Vlog eka lassani🥰 Nails tika lassani😍

  • @DatingWithUs_
    @DatingWithUs_ หลายเดือนก่อน +2

    Mn harima asai oyage vlogs balanna 😍

  • @IMesharsangi
    @IMesharsangi 2 หลายเดือนก่อน +4

    අක්කි vlog එක දානකම් බලන් හිටියේ ❤❤❤අනේ තවම අක්කිගේ ගර්ඩින් එකේ වීඩියෝ එකකුත් ගේන්න අක්කි❤❤ pz😢❤ adareyi ❤i love you my shanu akki❤❤

  • @user-pr4qs8ku6q
    @user-pr4qs8ku6q 2 หลายเดือนก่อน +11

    රෑ වෙලා tuk වල යද්දී පරිස්සමින් shanu ❤️

  • @dhulanjalinethmini7768
    @dhulanjalinethmini7768 2 หลายเดือนก่อน +1

    Mta asa adum ganna fashion karanna lassanata inna salli naha eth thiyana deyin pirisiduwa piliwalata innawa♥️...... Mmmm oyage vlogs balanna patan gaththama oya oyata godak adare karana tharama theruna akkee. Mn thama igena gannawa... Hoda job ekak karala akka wge asa karana hemadema mn jiwatheta gannawa..... Oya th mge jiwitheta labuna hoda motivation ekak

  • @user-fm6py8cq9n
    @user-fm6py8cq9n 2 หลายเดือนก่อน +1

    Akki oyage jivithe na mamathi godak devl egena gatha asai davsaka oya vage thaniyen nagitala oya vage inna adrei❤❤❤❤

  • @Nethuu180
    @Nethuu180 2 หลายเดือนก่อน +326

    Derma plan and academy එක ළග හිටපු බව්වෝ දෙන්නට නම් දුක හිතුණා අක්කි මට. අර සුදුපාට එක්කෙනා ඔයාට වලිගේ වනනවා..🥺එයාලා එහෙම අපිට කරදරයක් කරන්නේ නෑ අපෙන් එයාලට හිංසාවක් නැත්තං අක්කි.. අදත් ආසාවෙන් බැලුවා වීඩියෝ එක❤❤❤

    • @apsaranagahawala1970
      @apsaranagahawala1970 2 หลายเดือนก่อน +27

      ලග බිස්කට් එකක් තියා ගන්ට. එයාලාට දිලා බලන්න ඒ ආදරෙත් විදින්න . බය වෙන්ට එපා.

    • @1234non
      @1234non 2 หลายเดือนก่อน +41

      මටත් අනේ..මෙයාට මාර ආදරෙයි 🥹 ඒ උනාට එපා උනා වගේ..සත්තුන්ට හිනාවකින් හරි කාරුණික වෙලා ආදරේ කරන්න ඕනි එක හයිලයිට් කරල ඒක ගුඩ් හැබිට් එකක් විදියට ඕඩියන්ස් එකට මේ වගේ චැනල් එක්කින් දෙන්න පුලුවන් නම් මාර ම වටිනවා♥️

    • @apsaranagahawala1970
      @apsaranagahawala1970 2 หลายเดือนก่อน +10

      @@1234non ඇත්තෙන්ම එයා වාගෙේ කෙනෙක් එහෙම කලානමි හොදයි තමා

    • @lakminiperera5082
      @lakminiperera5082 2 หลายเดือนก่อน +10

      Math meyage vlogd blnwa lassani. Habai rka bawwek nattath wanaddi passe elewaa kiwwama epa wuna

    • @dinushadinu7683
      @dinushadinu7683 2 หลายเดือนก่อน +2

      👍👍👍

  • @user-br2oe4bt6x
    @user-br2oe4bt6x 2 หลายเดือนก่อน +8

    Palaweni comment eka magen akki❤

    • @Hemantha87
      @Hemantha87 2 หลายเดือนก่อน +1

      Oya 2nd

  • @pramudiperera4268
    @pramudiperera4268 2 หลายเดือนก่อน +2

    Shanu ur's vlog was amazing💗Um a big fan of u🌹congratz for ur future 💪

  • @lasithawijekoon7754
    @lasithawijekoon7754 2 หลายเดือนก่อน +1

    You are a very inspiring person ❤

  • @AVAbhii
    @AVAbhii 2 หลายเดือนก่อน +28

    හිතුවෙවත් නැති වෙලාවක ශනූගෙ vlog එකක් දැක්කෙ.ශනූගෙ vlog එකක් නම් ඉතින් හිතට මාර සතුටුයි.tnx ශනූ ඔයාට විනාඩි කීපයකට හරි හිතට සතුටක් දෙනවට ඔයාගෙ vlogs වලින්❤

  • @sheharagimhani2890
    @sheharagimhani2890 2 หลายเดือนก่อน +5

    මන් නම් ආසම vlog සෙට් එකෙන් solo vlog වලට තමා ❤️❤️

  • @yashinisithumini5740
    @yashinisithumini5740 2 หลายเดือนก่อน +2

    Thawa vlog ekak ikkmanata genna ❤

  • @hellokity196
    @hellokity196 2 หลายเดือนก่อน

    Mage mind eka relax wenna mn krnee shanuge vlogs balana eka.mata puduma relax ekak enne akki oyge vlogs balaladiiiii.oya godak girlslge motivate ekak.kawaharii hambunoth aniwarenma katha krnwa 🥺💖✨
    Love youuu shanuuu 🥺💖

  • @JalaniAbhinandi
    @JalaniAbhinandi 2 หลายเดือนก่อน +8

    notification එක දැක්ක ගමන් අාවේ 😌💗

  • @CalmAuro
    @CalmAuro 2 หลายเดือนก่อน +3

    IDK!! UM DEEPLY FALL FOR THIS BEAUTIFUL SOUL..🥺🩷

  • @NethmiIrunika-en6wu
    @NethmiIrunika-en6wu 2 หลายเดือนก่อน

    Harima lasanai thanks vlog damta mama bala hitya danka . Nangi oyata bs dp

  • @nimeshiliyanage5773
    @nimeshiliyanage5773 2 หลายเดือนก่อน +2

    Adarei..❤❤