මෙල්බන් වල SOLO DATE💗🥹🇦🇺 best day | වෙන රටක තනියම | self love නිසා කරන දේවල්

แชร์
ฝัง

ความคิดเห็น • 1K

  • @thakshilakavindya4580
    @thakshilakavindya4580 4 หลายเดือนก่อน +543

    අක්කී වගේ ම සැහැල්ලුවෙන් සතුට්න් ජීවත් වෙන්න අසා මන් වගේ කෙල්ලොන්ගේ ප්‍රර්ථානවන් ඉෂ්ඨ වේවායි විශ්වමාතාවගෙන් ඉල්ලමී 🥺🙏 ලයික් 100 ක් ඔනී ❤️

  • @saviniimasha2583
    @saviniimasha2583 4 หลายเดือนก่อน +929

    අනේ මටත් මේ වගේ සතුටින් සැහැල්ලුවෙන් ගත කරන්න ලැබේවා 🥺❤️ අක්කිගේ වීඩියෝ බලද්දී හැමදාම හිතන දෙයක් 🥺

    • @nathaliyakurera5062
      @nathaliyakurera5062 4 หลายเดือนก่อน +11

      ow ane

    • @Nethmikalupahana418
      @Nethmikalupahana418 4 หลายเดือนก่อน +9

      Me too

    • @pradeepanuradha5375
      @pradeepanuradha5375 4 หลายเดือนก่อน +3

    • @NeviKaru
      @NeviKaru 4 หลายเดือนก่อน +22

      හම්බකරන්න පටන් ගත්තම මේම ඉන්න පුලුවන්❤

    • @Itsmee30
      @Itsmee30 4 หลายเดือนก่อน +5

      Me too

  • @animals6101
    @animals6101 4 หลายเดือนก่อน +40

    අනේ හැමෝම කියනවා ශනු අක්කි වගේ ජිවිතයක් තිබ්බ නම් කියලා 😢 අනේ අක්කිලා නන්ගිලා හැමෝටම ලස්සන ජිවිතයක් දැනටත් ලැබිල ඉවරයි ලස්සන හදවතක් ලස්සන ශරිරයක් ලෙඩ රෝග වලින් තොර ඉතින් තමන්ගේ සතුට තියෙන්නෙ තමන් ලග ලමයි නේ ❤ සතුටින් ඉන්න සල්ලි ඕන නැ තමන්ගේ සතුට හොයාගන්න ❤❤❤

  • @PrasaniShashikala
    @PrasaniShashikala 4 หลายเดือนก่อน +219

    ඔයාගේ videos බලනකොට මං හැමදාම motivate වෙනවා.මං ආසයි ඔයාව ඔයාගේ පවුලේ අය මුණ ගැහෙන්න 🥰

  • @user-oc1pz1cr1y
    @user-oc1pz1cr1y 4 หลายเดือนก่อน +132

    මාත් ආසාවෙන් ඉන්නේ මෙහෙම solo date එකක් enjoy කරන්න.. මෙහෙම ආසාවෙන් ඉන්න හැමෝටම යන්න ලැබෙන්න ඔනි

  • @ravi167
    @ravi167 4 หลายเดือนก่อน +472

    කෙල්ලො බොරු ෆැන්‍ටසි ලෝක මවන් ඉන්නව ගගා අඩන උන්ට පේන්න තමන්ගෙ ෆැන්ටසිය මේ වගේ reality එක කරගන්න මේක බලන හැම කෙල්ලෙක්ටම පුළුවන් වෙන්න කියල wish කරනවා 😌❤👊
    Edit:To the crying babies in the replies
    The things that them told only heard by a 💩 that never talk to a girl/or depend on a girl or mother
    Ummm but 65% of gov university graduaters are girls btw ☠️
    Birth rates dropping in sri lanka due to the rise of half material alpha thingies 😂😂😂😂😂😂😂 :)

    • @sib1212
      @sib1212 3 หลายเดือนก่อน

      Hamoma shanu wage nane😂😂😂 godak kello ekko gedarin yapenne nattam kollagen yapenne😂😂😂ehem unta jeewithe taniym widinna be thama 😂😂

    • @ayodiyaekanayake8751
      @ayodiyaekanayake8751 3 หลายเดือนก่อน

      @sib1212 sira kathawa😂

    • @forcountry1638
      @forcountry1638 วันที่ผ่านมา

      ​@@sib1212 ithin eka wenas kernna puluwan ne

  • @rashi9417
    @rashi9417 4 หลายเดือนก่อน +96

    ලංකාවට ඇවිල්ලා foreigner girl ල එහෙ මෙහෙ බල බල හයියෙන් යන video දැක්කම එන feeling එකක් ආවේ ❤

  • @J......M
    @J......M 4 หลายเดือนก่อน +63

    මම දැකපු ලකීම මාරම කෙල්ලෙක් ශනූ ඔයා.. ඔයා ජීවිතේ විදින විදිය දැකලා මම නම් මාරම විදියට සතුටු වෙනවා.. බලාගන හිටියා ඉතිම් හැමදාම වගේ ව්ලොග් එකක් දානකන්❤😍

  • @shalanithanusha6529
    @shalanithanusha6529 4 หลายเดือนก่อน +16

    අනේ අක්කි ඔයා ජීවිතය ඔය විදියට ගත කරනවා දැක්කම මට මාර සැහැල්ලුවක් දැනෙනවා ❤.මන් හරි ආසාවෙන් අක්කිගෙ videos බලන්නෙ 🤗😍

  • @Navanji_dhanusha430
    @Navanji_dhanusha430 4 หลายเดือนก่อน +16

    ඇත්තටම හරිම ශෝක්. මටත් එහෙම යන්න ආස හිතුනා දවසක..මාරම සැහැල්ලුවක් දැනෙන්නෙ හිතට, තනියෙන් ඒ වගේ ගමනක් යද්දි. ❤ ඔයානම් මාරම lucky girl කෙනෙක් 🙈❤️

  • @Tharuzvlog
    @Tharuzvlog 4 หลายเดือนก่อน +55

    Shanu ඔයා හරිම එඩිතර කෙල්ලෙක්. හැම කෙල්ලෙක්ටම ඔයා ආදර්ශයක්. ❤❤ හැමදාම ඔය සතුට රැදේවා.. ආදරෙයි. දවසක දකින්න ආසම family එකක් 🥰🥹

  • @nethmimalsha1865
    @nethmimalsha1865 4 หลายเดือนก่อน +17

    ජිවිතේ තනියම විදින එකත් හරිම නිදහසක් ඔයා හරිම ශක්තිමත් ගෑනු ලමයෙක් ❤️ take care akki❤️

  • @dinukanishani7475
    @dinukanishani7475 4 หลายเดือนก่อน +32

    Lassanayiii akki oyaa...❤❤ එන්න එන්නම ලස්සන වෙනවා ඔයා❤❤ සතුටින් පරිස්සමින් හැමදාම ❤ බුදු සරනයි😊😊

  • @delanisomathilaka-gr7il
    @delanisomathilaka-gr7il 4 หลายเดือนก่อน +21

    hi ශනු නන්ගි..මන් මාර විදියට addit වෙලා ඉන්නෙ ඔයාගෙ vlogs වලට..ඔයා solo date යන විදිය බලලමයි මාත් තනියම ගමන් යන්න පුරුදු උනේ..නොදන්න රටක තනියම පාරත් හොයාගෙන ඔය විදියට තනියම යන්න girl කෙනෙකුට මාරම confidance ඕනේ..ඔයාගෙ vlogs බලනකොට වෙලාව යනව දැනෙන්නෙ නෑ.ඔයා ඒ situation එක manage කරන විදිය නියමයි.ඔයාගෙ වගේම අක්කිලා දෙන්නගෙ vlogs අනිවාරෙන් බලනවා..love you nanga..all the best..💗💗💗

  • @dilekanirashani2104
    @dilekanirashani2104 4 หลายเดือนก่อน +95

    හිත නිවන බෙහෙත. Shanu's Vedio ❤🌹

  • @nivarthanahimasha3386
    @nivarthanahimasha3386 4 หลายเดือนก่อน +32

    Shanu akki ඔයා නම් වෙනම brand එකක්🥹❤️.මන් මාරම ආසයි ඔයගෙ vlogs බලන්න. ඒවා බලද්දී හිතට මාරම නිදහසක් සතුටක් දැනෙනවා .love you sooo much akkiyo😘❤️. ඊලග vlog එකත් ඉක්මනටම ඕන🥹❤️.

  • @user-vy3fj6vr8v
    @user-vy3fj6vr8v 4 หลายเดือนก่อน +26

    ශනූ ඔයා හරිම වාසනාවන්තයි ,සහා ඔයාගෙ video බලද්දී motivate වෙනවා වගේ දැනෙනවා මාව.❤️ ඉතිං මං ඔයාගෙ vlog බලනවා හැබැයි අද තමයි 1st time මෙහෙම comment එකක් දැම්මේ..😘 ඉතිං ආදරෙයි ශනු පරිස්සමින් බුදුසරණයි ..❤️❤️❤️❤️❤️

  • @shashikalaedirisinha1182
    @shashikalaedirisinha1182 4 หลายเดือนก่อน +70

    තනියම රටකට ගිහින් ඔයා
    ඇවිදින විදිහ කතා කරනවිදිය හරි agei❤️

  • @amalipalangasinghe4876
    @amalipalangasinghe4876 4 หลายเดือนก่อน +24

    මමත් මෙල්බන් ආවට පස්සෙ තනියම ගෙදර ඉන්න වෙලාවක අහම්බෙන් ඔයාගෙ වීඩියො එක්ක් සෙට් උනේ නංගි . එදා ඉදලා මම මෙහෙ තනියම ඉන්න වෙලාවට ඔයාගෙ වීඩියො බලනවා. ඇත්තමයි හිතට සතුටුයි ඒවා බලද්දි ❤❤❤

  • @SanjulaNuwangi
    @SanjulaNuwangi 4 หลายเดือนก่อน +35

    තනියම යද්දි ඒකත් මරු අනේ 😌💕

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 4 หลายเดือนก่อน +3

    අක්කි ඇත්තටම ශෝක් ❤❤❤.මෙහෙම කෙල්ලෙක් වෙලත් බය නැතුව වෙන රටක ඇවිදිනවා කියන්නෙ වෙනමම.ගට් එකක් තියෙන්න ඕන ❤❤❤❤❤

  • @user-kt1ie2cs5s
    @user-kt1ie2cs5s 4 หลายเดือนก่อน +7

    මගේ ෆෝන් එක කැඩිලා මේ ටිකේ.ඒත් අක්කගේ vlog බලන්න මම දැන් අයියගේ ෆෝන් එකෙන්❤.අක්කේ ඊලග vlog ekath ikmata genna hode. බලන් ඉන්නවා😊❤❤ . ඉන්නේ කියාගන්න බැරි ප්‍රශ්නවල පොඩ්ඩකට හරි ලොකු සහනයක් අක්කේ මාරම ආසයි❤❤❤ video බලන්න.... ඔයාව හම්බෙන්න ආසාවෙන් ඉන්නේ අක්කේ❤❤❤

  • @isuriovindiya3643
    @isuriovindiya3643 4 หลายเดือนก่อน +4

    Wow ❤ මාත් ආසයි අක්කි වගේ මගේ වැඩ තනියම කර ගන්න..... wow I really really love it..... 💗💗💗🥳🥳🥳🥳🥳

  • @NishmiDilhara
    @NishmiDilhara 4 หลายเดือนก่อน +56

    මුලින් ඇත්තටම මං හිතුවේ ප්‍රියසාද් family එක ගැන වැරදියට ඒ මිනිස්සු කියන දේවල් එක්ක . ඒත් ඇත්තටම ඔයාලා හරිම හොදයි අක්කි දිනක්ශි අක්කි , ඔයා, ශේශාද්‍රි අක්කි ඒ හැමෝම හරිම නිහතමානී හරිම හොද අය මං හරි ආදරෙයි ඔයාලා තුන්දෙනාටම 🥰❤🥺

    • @user-kj6wx9kh6v
      @user-kj6wx9kh6v 3 หลายเดือนก่อน

      You are the very lucky girl. ❤

  • @Onis-357
    @Onis-357 4 หลายเดือนก่อน +7

    ඔයාගේ confident එකනම්.මාරයි....

  • @AsnaaIshek
    @AsnaaIshek 4 หลายเดือนก่อน +14

    ඇත්තටම ඔයා මොන තරම් සැහැල්ලුවෙන්ද ඉන්නේ ?? 😍කොච්චර සල්ලි තිබුණත් සැහැල්ලුව අව්‍යාජ බව මුදලට ගන්න බෑ.මේ විදියට ලස්සනට තවතවත් ඉන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා! ❤️🌟 ඔයාට මේ කරන ප්‍රාර්ථනාවෙන් මේ වගේ සැහැල්ලුවෙන් සතුටින් ඉන්න ප්‍රාර්ථනා කරන හැම girl කෙනෙක්ටම ඒ වාසනාව ලැබේවා ! 🌟❤️😍.පරිස්සමෙන් ඉන්න අක්කා.❤️😍❤️

  • @asankadilhani3945
    @asankadilhani3945 4 หลายเดือนก่อน +1

    ලස්සනයි ...ගොඩාක් ස්තුති ...ආසාවෙන් බලන්නෙ ශනූ ඔයාගෙ vlog ...මේ විදිහට ජීවිතේ enjoy කරන්න ආසාවෙන් ඉන්න හැම කෙල්ලෙක්ටම කොල්ලෙක්ටම අවස්ථාව ලැබේවා ...බුදු සරණයි ශනූ මැණික..ආදරෙයි ❤

  • @niroshafernando8843
    @niroshafernando8843 4 หลายเดือนก่อน +2

    ඔයා මරු අනේ ශෝක් එහෙම හැමදේම තනියෙන් කරලා සතුටින් විඳිනවා ❤

  • @maduandseth7648
    @maduandseth7648 4 หลายเดือนก่อน +18

    පුදුම සැනසීමක් ඔයාගේ shanu විඩියෝ බලද්දී. හැමදාම දැන්මත් බලනවා අනේ ආදරේයි ගොඩාක් ❤❤❤

  • @iroshagamage6879
    @iroshagamage6879 4 หลายเดือนก่อน +13

    Dinesh is soo lucky to have uin his life...bz u are a such a pretty&talented girl..jesu pihitai

  • @ramyajanaki9261
    @ramyajanaki9261 4 หลายเดือนก่อน +1

    හරි සතුටක් දුව ඔයා තනියම නොදන්නා රටක පාරවල් හොයාගෙන ගත කරන ඔය ජීවිතය මාර සුන්දරයි

  • @inokagallage3653
    @inokagallage3653 4 หลายเดือนก่อน +4

    ජිවිතේ විදින්න.. තමන්ට රිසිසේ.. so nice ❤️🌷

  • @ga7377
    @ga7377 4 หลายเดือนก่อน +9

    Girl this is not just a vlog. This is all about your confidence! Can't thank you enough girlie. Such a inspiration you are!!

  • @sriyaniwickramasingha9426
    @sriyaniwickramasingha9426 4 หลายเดือนก่อน +12

    ඔයාගෙ vlogs ඔක්කොම බලනව හරිම ආස හිතෙනව ජීවිතේ විදින හැටි දැක්කම අපි මුල ඉදලම ජීවිතේ විදවල දැන් මහන්සියි පුතේ

    • @udara4383
      @udara4383 4 หลายเดือนก่อน

      😢❤

  • @samanthisilva9677
    @samanthisilva9677 4 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි අදත් vlog එක අක්කි ❤❤❤

  • @tharushikavindiya1343
    @tharushikavindiya1343 4 หลายเดือนก่อน +2

    Ane shook akki ... adarei oylge family eketm mulu❤ ආස කරන පවුලක් .. මරු අනේ මාත් ආසයි ඔහොම තනියම යන්න Good luck ❤ shook apith australia giya wge ewa me video ek bala bala iddi😊

  • @nikie_dila
    @nikie_dila 4 หลายเดือนก่อน +17

    Melbourne ඉදන් ආසම කෙනෙක්ගේ Melbourne vlog එකක් බලන feeling එකත් මරු! 🥹💌

  • @maleeshasenavirathna584
    @maleeshasenavirathna584 4 หลายเดือนก่อน +20

    27:25 ශනු චුටි කාලේ දැකපු චූටි ශනූ විදියටම දැක්කා මූනෙන්❤

  • @Tharusl382
    @Tharusl382 4 หลายเดือนก่อน +2

    ලස්සනයි අදත් ඔයත් vlg ඒකත් ආදරෙයි සතුටින් ඉන්න හැමදාම 😍😍❤️❤️❤️❤️❤️❤️❤️

  • @Niranjiniranji145
    @Niranjiniranji145 4 หลายเดือนก่อน +2

    ❤❤
    සතුටින් සැහැල්ලුවෙන් ඉන්න ආදරෙයි ගොඩාක් ❤

  • @chathumini367
    @chathumini367 4 หลายเดือนก่อน +60

    මටත් තනියම යන්න දවසක් එවි🥲 අනෙ අන්තිමට මට ඇයි ඉවර තව තිබ්බා නම් කියලා කියවුනා🥺 එච්චර ට අසයි අක්කි ඔයාගෙ vlog බලන්න පාරිස්සමින් ඉන්න අදරෙයි💛😚

  • @KalhariChethana-gm6jt
    @KalhariChethana-gm6jt 4 หลายเดือนก่อน +110

    තනියම ද න්නේ නති cournty එකකට ගිහින් තනියම යන්න එන්න පුළුවන් කියන්නේ ඔයා මාර ම ශක්තිමත් කාන්තා වක් ඔයා 🌼🌼🌼🌼🌼

    • @user-qh1cj5bw7f
      @user-qh1cj5bw7f 3 หลายเดือนก่อน

      ❤❤❤❤

    • @harshiadhikari53
      @harshiadhikari53 2 หลายเดือนก่อน

      E background ek meyalata podi kale idn demapiyo deel thibbne ape rate unth hamathanm awida awidane inne.em ayt owa lesi.ehm nathuwa game idala ooma dura ratwal walt gihin thamnge wada okkom krgnn aya maru.❤

  • @sanduniapsara427
    @sanduniapsara427 4 หลายเดือนก่อน +2

    මෙල්බන් වල කලින් vlog එකත් මාරම ලස්සනයි , මෙල්බන් වල vlogs දෙක තමා ලස්සනම❤

  • @user-ye4st6tx3t
    @user-ye4st6tx3t 4 หลายเดือนก่อน +57

    Microphone එකට voice ටිකක් වෙනස් වෙලා වගේ ❤

  • @Sandun-no1no
    @Sandun-no1no หลายเดือนก่อน +4

    දුකක් හිතුනම මෙව බලල තමා අක්කි ජිවිතෙ ගොඩයන්න ඔන කියල හිත හදාගන්නෙ

  • @lakmali975
    @lakmali975 4 หลายเดือนก่อน +76

    මේ දවස් වල campus එකේ exam. stres වැඩියි.😢
    stress අඩු කරගන්න ඔයාගේ videos තමයි බලන්නේ.💆🙂
    ඒ තරම් ලස්සනයි . මනසට relax.
    පොඩි වෙලාවක් බැලූ වත් හිතට මාර සතුටක් එන්නේ 😢❤❤

    • @user-ie6ds3rh7t
      @user-ie6ds3rh7t 4 หลายเดือนก่อน +2

      Yes..Also me drling❤

    • @nadeechandrasekara7112
      @nadeechandrasekara7112 4 หลายเดือนก่อน +1

      yeh Me too. Midterm exam.. but this is soo good to relax..

  • @user-ds2uc6mz8v
    @user-ds2uc6mz8v 4 หลายเดือนก่อน +1

    Oyage videos walata godak asai akki attatam oya wage life eka විඳින්න thiyenaw nam mn maram asai ❤

  • @jayaminimadushani121
    @jayaminimadushani121 4 หลายเดือนก่อน

    හරිම ලස්සනයි shanu vedio eka🥰❤️😘🤩😍godbless🥰❤️

  • @LifeinAustraliaSL
    @LifeinAustraliaSL 4 หลายเดือนก่อน +5

    මමත් ගොඩාක් ආසයි city එකේ තනියම ඔහේ ඇවිදින්න. Uni ඉවර උන ගමන් ඔය වගේ ඇවිදිනවා… Anyway you are so sweet Shanu♥

  • @jayaniupeksha793
    @jayaniupeksha793 4 หลายเดือนก่อน +31

    මං මේ ආත්මේ ගොඩාක් පින් කරනවා අක්කේ ලබන ආත්මේ මටත් ඔයා වගේ ජිවත් වෙන්න ලැබෙන්න කියලා

    • @samithriathauda1085
      @samithriathauda1085 4 หลายเดือนก่อน

      ❤❤❤❤

    • @mimos190
      @mimos190 4 หลายเดือนก่อน +1

      Ai anee oyata me athmeth puluwan anee🥰ඉන්න විදිය වෙනස් කරන්න withrai thiyenne

  • @pavithrahansani2622
    @pavithrahansani2622 4 หลายเดือนก่อน +2

    හැමදාම සතුටින් ඉන්න❤❤❤❤

  • @shanu7009
    @shanu7009 3 หลายเดือนก่อน

    යන්න ආසාවෙන් ඉන්න රටක්😍❤ ඔයාගෙ confidence නම් next level අක්කේ....😍❤ තව ඕනි මේ වගේ vlogsss🥺🥺🌝🌝❤❤❤🫂

  • @SanduandMudiVlogs
    @SanduandMudiVlogs 4 หลายเดือนก่อน +118

    ලංකාවේවත් solo date එකක් යන්න බැරි වුණු අහිංසක මං😢😂😂 හන්දියේ කඩේට ගිහින් කිරි packet එකක් බීලා එන vlog එකක් තමා මට කරන්න වෙන්නේ.😂

  • @Saadiya_Hansi
    @Saadiya_Hansi 4 หลายเดือนก่อน +14

    Girl kenekta ගැලපෙන නියම personality එකක් තියෙන්නෙ ඔයාට.හරියට girly boss කෙනෙක් වගෙ...

  • @dinuwarnasooriya1251
    @dinuwarnasooriya1251 4 หลายเดือนก่อน +10

    You are a very strong girl shanu ❤️💪
    නොදන්න රටකට ගිහින් ඇවිදිනවා කියන්නෙ ඒක වෙනම එකක් 😔
    Repect 👏🙏
    පරිස්සමෙන් කොහේ ගියත් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @shanikasenarathna998
    @shanikasenarathna998 3 หลายเดือนก่อน

    Oya katha karana widiya shok shanu.oyage vlog baladdi puduma sehelluwak denenwa.paressamin inna petiyo💖💖💖

  • @hansika7101
    @hansika7101 4 หลายเดือนก่อน +9

    Shanuu Akki පරිස්සමෙන් ...❤️ Cam එක පාරෙ තියලා photo ගද්දි උනත් කවුරුහරි හොරෙන් ගන්න පුලුවන්...ඒ රටවල එහෙම ප්‍රශ්න නෑමයි කියන්න බෑනෙ...හර්ශනී අක්කි එහෙම France වල Travel කරද්දිත් එයාලගෙ Wallet එක හොරෙන් අරන් ගියා කිව්වා...ඒ නිසා පරිස්සමෙන් Dear....🤗❤️

    • @ruckyg3177
      @ruckyg3177 4 หลายเดือนก่อน

      the chance of that happens in Australia is low to zero

  • @pubudinidissanayake1286
    @pubudinidissanayake1286 4 หลายเดือนก่อน +79

    Yash පැංචිව හම්බුනේ මේ දවසේ නේද ?? එයා ඉඳියි කියල බලන් හිටියා 🫣🫣

  • @ssanjana8083
    @ssanjana8083 4 หลายเดือนก่อน

    අද vlog එකත් වෙනදා වගෙම ගොඩක් ආසාවෙන් බැලුවා අක්කි ❤🤩

  • @thilinimadubashini9368
    @thilinimadubashini9368 4 หลายเดือนก่อน +1

    Ane oya hrima lassani nangi.oya wagema math hri asai solo date yanna.oya aththtama motivation ekek ❤

  • @saduuuuuuu102
    @saduuuuuuu102 4 หลายเดือนก่อน +6

    Solodates නම් ශනූ😇 ශනූ නම් solodates❤anyway Plan නොකර යන dates really nice 🎉❤ ඔයා මේම අපිට දුර හීන වලට ලේසියෙන්ම අපිව එක්කන් යනෝට really thnku so much girly❤.. ඔයා enjoy කරනවා දැක්කම ආස හිතෙනවා සතුටුයි honestly... lovely shanu 🐻❤

  • @Oashin980
    @Oashin980 4 หลายเดือนก่อน +5

    ❤❤❤❤❤

  • @sandunibandara4411
    @sandunibandara4411 4 หลายเดือนก่อน +1

    Anee hariiima lassna vlog ekak shanu.... Hariyata life eka enjoy karanwa oya.. Marai... Meke plant karana eka tamaii maru...... Oya kisi Bayak saka yak nathuwa hama tanama loke wate awidinawa... Marai shoook.... Hamadama sathutin parisamata lassanata inna... Teruwan saranai jesu pihitai shanuu..... ❤❤❤❤❤

  • @nadeegunarathne4907
    @nadeegunarathne4907 4 หลายเดือนก่อน

    Volg එක නියමයි ශනූ 👌❤❤️ ... අනිත් volg එකත් ඉක්මනින් ඕනේ.. කෑම කන ඒවා ගොඩාක් ඕනේ අනේ මම ආසයි කෑම කන වීඩියෝ බලන්න 😉

  • @JanuDairy22
    @JanuDairy22 4 หลายเดือนก่อน +2

    ඔයාගේ වීඩියෝ හැම එකක්ම බලනවා ඉක්මනට ඊලග ව්ලොග් එකත් ගේන්න ❤

  • @rashmivinodya1600
    @rashmivinodya1600 4 หลายเดือนก่อน

    Akkige vlog blvm mood ekath fix wenava ❤ thank you soo much akki mehem video danawat🥰 adrei akkit💌

  • @pinkiaththanayake3221
    @pinkiaththanayake3221 4 หลายเดือนก่อน +9

    ඔයා හරි ලස්සන ගෑනු ලමයෙක් අනේ😳😍😘

  • @sadunijayarathna619
    @sadunijayarathna619 4 หลายเดือนก่อน

    අනේ මාර සැහැල්ලුවෙන් ඔයා ජිවිතේ ගෙවන විදිහ ❤️🥰

  • @anjaleehirunika5917
    @anjaleehirunika5917 4 หลายเดือนก่อน +13

    ඔයා ගොඩක් ලස්සනයි අක්කි❤🥰😚🥰😍😍🥰

  • @thisaraniparamitha3693
    @thisaraniparamitha3693 4 หลายเดือนก่อน +2

    Ur are very humble person and I enjoy myself seeing you. ❤

  • @warunifernando7054
    @warunifernando7054 4 หลายเดือนก่อน

    හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඔිනී අක්කියෝ ....ජේසු පිහිටයි 😘😘🙏🙏❤❤❤

  • @user-ux8gj5hm9m
    @user-ux8gj5hm9m 4 หลายเดือนก่อน +1

    Oya mara lucky girl kenek.vlog eka godak enjoy kara. Hamadama sathutin inna. Oya hithana vidiyata mm godak asai ❤❤ bs

  • @dilinimadushani3044
    @dilinimadushani3044 3 หลายเดือนก่อน +2

    අක්කාගේ videos බලලා මමත් හිතට හයියක් ගත්තා තනියෙන් දේවල් කරගන්න යන්න එන්න ඕනි..කියලා මොකද මම මෙච්චර කාලයක් එක්කෝ හස්බන්ඩ් නැත්නම් අම්මා එක්කෝ යාලුවෙක් එක්ක තමයි කොහේ ගියත් ගියේ මොකද තනියෙන් යන්න මොකක්ද වගේ නිසා ඒත් දැන් නම් මම ආසම තනියෙන් ගිහින් මගෙ දේවල් කරගන්න..

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 4 หลายเดือนก่อน +1

    සැහැල්ලු ජීවිතේ ලස්සනයි නංගි ..තනියම මාරම නිදහසේ ඔයා පරිස්සමින් ඔව් ලස්සනයි ❤❤❤

  • @user-di5bp5sj6k
    @user-di5bp5sj6k 4 หลายเดือนก่อน +2

    හරිම ආදරෙයි ඔයට.. ඔයා විදින ඔය නිදහස මට වගේම හැමෝටම ලැබෙන්න් කියල ප්‍රාර්තනා කරනවා..❤❤❤❤❤❤❤

  • @srimaljayatilaka4571
    @srimaljayatilaka4571 4 หลายเดือนก่อน +4

    Clever and an independent girl. Good luck and blessings.

  • @piumimadhubhashini5992
    @piumimadhubhashini5992 4 หลายเดือนก่อน +2

    ඔයාගේ සොලො විඩියෝ බලලා තමයි මාත් දැන් තනියම යනවා කැමතී කැමති දේවල් ගන්නවා🥰❤❤️

  • @user-lc1sj5jt7g
    @user-lc1sj5jt7g 4 หลายเดือนก่อน

    ඔය හරිම brave girl කෙනෙක් ශනූ.

  • @user-yd4ks4bn5t
    @user-yd4ks4bn5t 4 หลายเดือนก่อน

    හැමදාම ත් වගේ ආදරෙයි ශනු

  • @erinsuriyabandara7436
    @erinsuriyabandara7436 4 หลายเดือนก่อน

    Interesting!!!Good job Shanu akki❤❤

  • @maduwanthidewasinha1133
    @maduwanthidewasinha1133 4 หลายเดือนก่อน

    ❤❤❤Lassanai akkiyoo oya hari සැහැල්ලු ven jeewithe vidinava

  • @sarojanibandara182
    @sarojanibandara182 4 หลายเดือนก่อน

    Oyage confidence eka marai.oya hitha harima strong .budusarni .

  • @champikasudarshani6938
    @champikasudarshani6938 4 หลายเดือนก่อน +14

    දානකම් බල්ලන් හිටියේ මරු ඔයගෙ ජිවතෙ නියමයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @SheZ_TV_3
    @SheZ_TV_3 4 หลายเดือนก่อน +10

    ඔයාගෙම වීඩියො එකක් බලලා ඉවරවුනා විතරයි❤

  • @SadaliSanuja
    @SadaliSanuja 4 หลายเดือนก่อน

    හැමදාම සතුටින් ඉන්න අක්කේ❤❤

  • @ImashaKarunarathna-jx7kf
    @ImashaKarunarathna-jx7kf 4 หลายเดือนก่อน +2

    This is so amazing like every other vlog shanu❤❤❤

  • @pavithrathejani3872
    @pavithrathejani3872 4 หลายเดือนก่อน +2

    අනේ හරි ම ශෝක් අනේ මෙ වීඩියෝ ඔක්කොම 😚💗

  • @user-bc9we9vt5u
    @user-bc9we9vt5u 4 หลายเดือนก่อน

    Lassanai akkiyo ❤❤❤❤❤❤❤❤adari satutina inna vlog eka lassanai akki

  • @user-vx8hc2ny8o
    @user-vx8hc2ny8o 4 หลายเดือนก่อน

    Godak hoda nihathamani kenek akke oya . Budu saranai oyta❤❤

  • @sajeefernandz
    @sajeefernandz 4 หลายเดือนก่อน

    Aww oya maru shanu 😘 vlog aka marama interesting ❤️ my favorite motivation girl ..... oyage life eken hama girl kenek ta ma godak loku advice akak motivation akak labenwa aththama puduma asawakin balana ekama youtube vlogs thiyenne oyage witharai love you so so sooo much shanu girl ✨️ God Bless You

  • @dilanirasangika4571
    @dilanirasangika4571 4 หลายเดือนก่อน +1

    බුදු සරනයි
    හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න

  • @sumedharandeniya291
    @sumedharandeniya291 4 หลายเดือนก่อน

    You are such a brave girl .. and I like your vibe the most .. so inspiring ❤

  • @shamikarandeniya3611
    @shamikarandeniya3611 4 หลายเดือนก่อน +1

    Oyage confidence nisamaii e hama tanakatama yanna puluwa.Unee.Maraiiiii.🔥🔥❤

  • @user-tw8dn8yx4y
    @user-tw8dn8yx4y 4 หลายเดือนก่อน +1

    Good luck shanu girly❤❤ you are soooo sweet ..love you ❤❤

  • @user-yg8rr2md1r
    @user-yg8rr2md1r 4 หลายเดือนก่อน

    ඉදිරි අනාගතයට සුබ පැතුම් ❤️❤️❤️

  • @madushani3675
    @madushani3675 4 หลายเดือนก่อน

    Oyanm harima lassanai.... Godak asawen balanawa okkoma videos.. ❤ ❤ ❤ ❤

  • @vihangiiiii
    @vihangiiiii 2 หลายเดือนก่อน +1

    අද තමයි ශනූගෙ මේ vlog එක බැලුවෙ.ඔයා නම් බොරු පොශ් නැති හරිම නිහතමානි සැහැල්ලුවෙන් ඉන්න කෙල්ලෙක්.ඔයාගෙ වැඩ දැක්කම හරිම ආසයි අනෙ.ඒ වගේම ඊලග ආත්මෙක හරි ඔයා වගේ ලස්සනට සැහැල්ලුවෙන් සතුටින් ඉන්න පුලුවන් කෙනෙක් විදියට ඉපදෙනවනම් කොච්චර දෙයක්ද කියල හිතුනා.ඇස්වහක් නම් වදින්නෙපා.හැමදාම ඔයාට සතුටින් ඉන්න ලැබෙන්න කියල wish කරනව ශනූ.ආදරෙයි ❤

  • @gayaninilanka4915
    @gayaninilanka4915 4 หลายเดือนก่อน +1

    Anyway you are a so strong girl ALL THE VERY BEST FOR YOUR FUTURE 😊🎉🥰🥰

  • @thranganiweerasingja5434
    @thranganiweerasingja5434 4 หลายเดือนก่อน

    Godak motivtion bluva,but mun godkk motivate une shanu ge vlogs vlin❤

  • @user-oq1od4ye1q
    @user-oq1od4ye1q 4 หลายเดือนก่อน

    Wow maru .oyage වාසනාව ❤