You are beautiful girl Shadow. You are really lucky to have a very talented, beautiful sisters like shanu and dinakshi. Your parents are very lucky to have 3 beautiful daughters to entertain and make everyone happy. God bless you all. ♥️ ❤❤❤❤❤❤❤❤❤❤😘😘😘🥰🥰🥰👌👌👌💐💐💐
It’s lovely to see strong bond between all sisters. I really enjoyed the video because its not staged acting, very natural. All you three sisters are looking gorgeous❤
Sheshadrie is absolutely gorgeous!!!❤ Shanu is photogenic and actually pretty only with filters. There are actually so many actress who are pretty for real, without filters.
Poor you!🤣Have you met Shanu in person? 😛I don't think so. As a person, who has met Shanu, I can vouch that Shanu is beautiful with or without makeup & she does not need to use filters like many others do. Anyway, I am not surprised that you had the audacity to state something like that out of pure jealousy of Shanu's success. There may be so many beautiful ladies out there, but to be a successful artist/actress, the talent also matters. That is where Shanu is leading because she is not only beautiful but also multi-talented.
@dayakannangara7645 I have seen her in person. The real her is an average looking person, not drop-dead gorgeous like in her filtered pictures. I must agree that she is talented, successful and photogenic. There are no two words about it. And why should I be jealous of her? 😂😂. Talent and beauty are 2 different things. There are so many actresses who are talented, but not drop-dead gorgeous and vice versa. AND THAT IS OKAY TOO. I was simply speaking the truth.
@@S.Balasuriya Beauty is subjective. So, that may be your truth (rather opinion), but it is not 'THE TURTH'. IMO, real Shanu is absolutely beautiful & unique than in her drop dead gorgeous pictures. I have seen comments of many people similar to mine after meeting her in person. Anyway, this video is not about Shanu's beauty but how she uses one of her many skills to make her sister looks more beautiful. But, you chose to degrade Shanu, the recipient of the Glamorous Star of the Year 2023 Award, on a highly subjective matter for no apparent reason. As per experts on Human Behaviour, people degrade other people purely due to jealousy arising out of inferiority complex.
@@dayakannangara7645 From what I have heard, she deletes all negative comments (which is okay, if that makes her happy). So you guys see only the positive comments about her. Glamorous doesn't necessarily have to gorgeous. Btw I never degraded her. If so why should I even point out the good side of her. For me she is no superior or inferior, simply another human. Plus I gain nothing of being jealous. If you think speaking the truth and being jealous is the same, then I feel sorry for you.
@@S.Balasuriya It seems you believe all the gossips you hear. FYI- I have seen negative comments. Shanu even shared one negative comment once in her stories just to show her fans the length some people go in order to put down people. In our country, if someone does not get at least one negative comment, that means that person is not successful, because SL is famous for having many jealous hypocrites. However, at the same time, there is a huge fan base that admire & inspired by this gorgeous multi-talented superstar for what she has achieved both personally & professionally at a young age. Of course, by being jealous you won't gain anything because it's a negative state of mind that cannot generate positive thoughts & actions. I believe that is why when there were so many good things to admire, you came up with some comparison leading to negativity in your original comment. It's ok to have an opinion, but I feel sorry for you, if you think your opinion on a highly subjective matter, as the truth.
ශනූට තීන කැමැත්ත තවත් වැඩි උනා....she is soooo talented...❤
Shaun is the most beautiful girl and independent women
ෂැඩෝ හරිම සරලයි,ඒක එයාට ආභරණයක් ,ශනුට නම් මේකප් ලුක් එක මැච්❤හැමදාම ඔය සහෝදර කම පවත්වා ගන්න 💝🥰
ලබන ආත්මේ මේ වගේ පව්ලක් තමා ප්‍රර්තනා කරන්නේ හැමදාම සතුටින් ඉන්න ලැබේවා ඔයාලා ඔක්කොටම ❤
Ane math..
මේ ආත්මෙදි තියෙන පවුල රැකගන්න.
හැම පව්ලකම හැම වෙලේම හැමදේම සතුට නෑ.මේ නිකම් වීඩියෝ එක්ක් බලලා එහෙම් ඉපදෙන්න ඕමී මෙහෙම ඉපදෙන්න ඕනී ගගා ඉන්නෙ නැතුව තියන පව්ලෙ ඇතුලෙ උපරිම සතුටිම් ඉන්න ට්‍රයි කරානම් හොද නැද්ද
Math ane❤❤❤❤
මේ වීඩියෝ එක බලනකොට එකපාරක්වත් හිනා නොගියත් නම් ඒ මනුස්සයෙක් වෙන්න බෑ...මේ වගේ විඩියෝ දිගටම දාන්න..වෙලාව වැඩිවෙන තරමට හොදයි..පැයක විතර වීඩියෝ දාන්න..ආදරෙයි ඔයාලට..❤️❤️😘😘
ශනූ හැම අතින්ම දක්ශ ගෑනු ලමයෙක් ❤❤❤
හරිම නිහතමානී තුන්දෙනෙක් ඔයාලාන්තුන්දෙනා.හැමදාම ඔහොම එකමුතුව ඉන්න❤❤❤ අක්කිලා තුන්දෙනාම ආදරෙයි ශනූ අක්කි 𝚜𝚘 𝚝𝚊𝚕𝚎𝚗𝚝𝚎𝚍
ශනු මොන වැඩේ කරත් හරිම ලස්සන පිළිවෙළට ඒ වැඩේට හරිම ආදරෙන් කරනව.❤️❤️
ඉරිසියයි ....පවුලේ තුන් දෙනාගෙම ඒකමුතු කම දැක්කම ......ඇත්තටම ❤❤❤
ඔයාලා තුන්දෙනාම මාරම එකමුතුයි.මෙහෙම හැමෝටම සහෝදර බැදීම තියාගන්න අමාරුයි ලොකු වෙද්දි.ඒ අතින් ඔයාලා තුන්දෙනාම වාසනාවන්තයි ඔයාලා තුන්දෙනා ඔහොම ඉන්න එකට.❤❤❤❤.
ඔවු සමහරු මරාගන්නවා දේපළ වලට.අපේ නෑනලා වගේ.
තාම මෙයාල ගොඩක් වයස නෑනෙ ..පවුලෙන් වෙන් උනා විතරමනෙ..ඔය එකමුතුව හැමදාම තියාගන්න
හැම පවුලකම දෙවෙනියා තමා ලස්සන මාත්දෙවෙනියා😂😂😂
me too ❤
Harima lassana sahodara badeemak hamadamath sathutin inna ❤❤❤❤ harima lovey ❤❤❤❤
සමහර පවුල් වල අක්කල නංගී ල රන්ඩු වෙලා වෙන් වෙල මුනවත් බලන්නෙ නැතුව වෙන් වෙල ඉන්නව . එත් මෙ පවුල හරිම ආදරයෙන් සමගියෙන් ඉන්න හරිම වසනවන්ත පවුලක් . මේ වගෙ පවුල් වත් අදර්ශයට අරගෙන අනික් පවුල් හැදෙනවනම් කොච්චර හොඳ ද . 🩷💕💕💕💕💕💕💕💖💖💖💖💝💝💞❤️💓💗
❤❤❤
ඇත්තටම එයා අක්කාට ලස්සනට makeup එක දැම්මා
සමහර නාට්‍යවල නිලියන්ට makeup දාලා තියෙන්නේ හොල්මන් වගේ ෂනූ නියමයි 👌👌👌
❤❤❤❤❤❤❤
ආදරනීය පව්ලක්💖😍මෙහෙම අක්කලා නන්ගිලා හම්බෙන්නෙ නෑ හැමෝටම❤️හැමදාම සතුටින් ඉන්න😍
ශනූ රගපාන්න පමනක් නෙවෙයි ප්‍රසන්ටේෂන් වගේම මේකප් කරන්නත් දක්ෂයි,සේසාද්ද්ර මේකප් නැතිවත් මට නම් ලස්සනයි,සෝක් අනේ ඔයාලගේ එකමුතු කම,❤❤😂
Sheshadri is more beautiful without make up
Ay singing & dancing
@@mallikarathnayaka5214a
Eygjuuyh🎉🎉🎉
Ok
ශේශාදි සිනමාවට ආව මුල් කාලයේ මාර ලස්සනයි . මම කොහොමත් ඒ පවුලේ ඇයට පමනි ආස
තුන් දෙනාගෙන්ම නිහතමානි ලස්සනම කෙන ශෙශාද්‍රි 👍🔥
Ne lassanama Shanu
අපෙත් අම්මයි , ලොකු අම්මයි , පුංචයි හරිම එකතුයි...එතුන්දෙනා එකතු උනාම හරිම ශෝක්..අපිටත් සතුටුයි..කවදාහරි චුන්ගයි , නන්නයි දෙන්නත් හරිම සතුයින් ඉදි...ඕප දූප නෑ ජෝක් තමා අක්කගෙයි නන්ගිගෙයි..හරිම ලස්සනයි
Shanudri ,Sheshadri ,Dinakshi තුන් දෙනාටම ආදරෙයි ! God bless you three always ...
තුන්දෙනාගෙන්ම ඉස්සර ඉදන්ම වැඩියෙන්ම ලස්සන ශේශාද්රි❤❤ එයාගේ හරිම ලාමක මූණක් තියෙන්නේ එච්චර වයස පේන්නෙත් නැහැ මාරම ලස්සන ෆීචස් තියෙන්නෙ❤❤❤
ශනූගෙ ව්ලොග් එකක් බැලුවා වගේ දැනුනා.. අක්කලා නංගිලා එකට ඉන්නකොට හරිම ලස්සනයි ඇත්තටම ආසයි තුන්දෙනාම එකට ඉන්න වීඩියෝ එකක් බලන්න.. වාව් ශනූ නම් හැමදේටම දක්ශයි❤️😍
දැන් බයවෙන්න ඕනෙ නෑ .ඔයලට වියදමක් යන්නෙ නෑ .නන්ගි ඉන්නවනෙ❤️❤️❤️ .කොහොමත් ඔයාල තුන්දෙනාම ලස්සනයි පුතා
තුන්දෙනාගෙන් ගොඩක්ම ලස්සන ශේෂාද්‍රි..ඊලඟට ශනුයි ඩිනක්ශි..❤❤❤
දිනක්ශිද ඩිනක්ශිද
@@NihalPushpakumara-u1g oya 2 english walin wena wenama type krala ahpn ethkota dennm ubayat uttara
එහෙම කියන්න එපා එක්කෝ තුන් දෙනාම ලස්සනයි කියන්න කෙනෙක් හිත රිද්දන චුටි දෙයක් වත් කියන්න එපා ❤
ලස්සන සාපේක්ෂ දෙයක්, මට ලස්සන නොවන කෙනෙක් ඔයාට ගොඩක් ලස්සන කෙනෙක් වෙන්න පුළුවන්. මට සාපේක්ෂ ව නම් ගොඩක් ලස්සන ශනුද්‍රි ❤
හා හා හරි බන්
ඇත්තටම ශෝක් මං ආසම තුන්දෙනෙක්.මොනා වුනත් තුන්දෙනාගෙම හිනාව එක වගේ❤
ශනූ වැඩක් කලොත් ඉතින් ආයේ අඩුවක් නෑනේ ඔයාව අද ලස්සනයි ❤❤❤
ශැඩෝට මේකප් ඕනිම නෑ අනේ..එයා කොහොමත් ලස්සනයි ❤
අපේ බවුවගෙ නමත් ශැඩෝ😂😂😂😂
මටත් හිටියනම් ඔයවගේ නන්ගියෙක් 😢ඔයාල ගොඩක් ආදරනීයයි ආදරෙයි හැමදාම වගේ❤
හැමදේම ලස්සනයි ඔක්කොටම වඩා ඒ සහෝදර බැදීම් හරි ලස්සනයි 🥰
ඒ සහෝදරකම, හරියටම යාලුවො වගේ 😍 ලොකු අක්කත් උන්නා නම් ❤️
අම්මා තරුන කාලේ ශැඩෝ වගෙයි මට හිතෙන්නෙ❤❤
මරු අක්ලා නංගිලා අනේ.. මම පවුලේ එක්කෙනා නිසා ආසයි මෙහෙම දකිද්දි❤
Pawle ekek witharak inna eka kochchara hodaida kiyala therei issarahata😂
Anee mamath pawle ekama lamaya. Aththatama mehema dewal dakiddi maarama asai matath sister or brother hitiya nam kiyala
ශනූ රෝස පාටයි... අක්කි කහ පාටයි 🙊🙊♥️♥️♥️ අනේ මං හරිම ආදරෙයි ඔයාලට
Ummma
ශනූ ට ආදරේ අය කෝ ❤
Watched the video with a constant smile on my face. A beautiful bond between sisters. ❤
So funny Shanu අනේ.....හැමවෙලේම හිනාවෙලා ඉන්නේ එයා....තුන්දෙනාටම ආදරෙයි ❤❤❤❤❤
ඒක නම් මරු ඔයා ගොඩක් ලස්සනට මේකප් කරා ඇත්තටම ශනු අක්කි ගොඩක් දක්ශයි ඔයත් හරිම වාසනාවන්තයි ශනූ අක්කි වගෙ නන්ගි කෙනෙක් ලබන්න 😘❤️ හරිම ආදරෙයි ඔයාල දෙන්නටම ❤️
හරිම ලස්සනයි මේකප් එක. ඔයාත් ලස්සනයි. ඔයා තමයි ගෙදර මුකුත් දන්නෙ නැති කෙනා. අක්කායි නංගි තමයි අලුත් අලුත් දේවල් හොයන් එන්නේ. අපෙත් එහෙමයි 😅
හරිම ලස්සනයි makeup එක..🥰 ෂනුද්‍රි ට ලස්සනට mekeup කරන්නත් පුලුවන් 🥰🥰
ශේෂාද්‍රිත් මන් වගේ...අපේ ගෙදරත් කෙල්ලෝ තුන් දෙනායි..මන් දෙවනියා..අපේ නන්ගි තමයි ඔය මේකප් අනන් මනන් ගැන දන්නේ..මන් අහගන්නෙත් එයාගෙන් තමයි 😂😂..ඒ හින්දා මට අපිවම මතක් වුනා..
Zh ftjz rhrhv
කෙල්ලොම තුන් දෙනෙක් ඉන්න ගෙදරක තියෙන සතුට කියලා වැඩක් නෑ..😌මමත් එක අත් විදිනවා...දැන් මැරි කරත් එහෙම්මයි
අනේ මටත් අක්කෙක් හිටියනම්....දැන් ඉතින් අය්ය අක්ක කෙනෙක් ගෙනත් දෙනකන් ඉන්න වෙනව.අය්යටත් ආදරෙයි ඉතින්❤
අනේ මන්දා ශේෂා ඔයා makeup ගැන මෙලෝ දෙයක් දන්නෑ වගේ එක එක ඒවා අහද්දි හිනා යනවා අනේ.මරැ ඒකත් හිනා වෙවී බැලුවා❤😊 දිනක්ෂි ප්‍රියසාද් එන්නෙත් මගේ ලඟට ලු😂 ශේෂා හැමතැනටම දාන්නේ eye shadow කියන විදියට😂 ශනූ ඇද කර කර කරලා ශේෂා vedio එක පස්සේ බලද්දි තමයි වැඩේ
මාරම ලස්සනයි ශේශාද්රි ඔයා..ශනු did her job really well..love the finel look..😍
මම නම් මාර ආදරෙයි ශේෂාද්‍රි අක්කිටයි ශනු අක්කිටයි❤😊
කිසිම ලෝභ කමක් නෑ හැමදේම කියල දෙනව අවංකව හැමදේම කියනව
Pretty girl with good heart ❤
Wow bellissima,, brava sanudri දුව👌😊 seshadri දුවට makeup onath නැහැ she is very beautiful girl 😊 ඔයාලාge සහෝදර බැඳීම හරිම වටිනවා දුව🙏🌷❤😘😍 good luck !!!💐
සහෝදර බැඳීම නම් නියමයි අනේ 🥰🥰🥰 ගොඩක් එකමුතුයි ඔයාලා තුන් දෙනා ❤❤❤ හරිම ලස්සන ආදරණීය බැඳීමක්, 🥰 තුන් දෙනාම මැරෙන තුරාවට ඔය වගේ එකට ඉන්න ආදරෙයි තුන් දෙනාටම ❤❤
අනේ ඔව්. හරිම ලස්සන පවුලක්.
අක්කිලා 3න් දෙනාගේ සහෝදර බැදීම නම් මරු 🫂❤ඔය බැදීම තව තවත් ශක්තිමත් වේවා 🙏😘💕🤜🤛👏 අක්කිලාගේ family එකේ කොහොමත් ඒ කලේ ඉදන්ම පුදුමාකාර බැදීමක් තිබුණා 😘💕. shanu makeup එක දැම්මා අයිත් කොහෙන් වත් ඇදක් කුදක් නැතුව prefect 👌💯👏. අක්කිලා ඔහොම එකට ඉදිද්දී පුදුම හැගීමක් දැනෙනවා ❤
❤❤❤
මටනම් ඔයාල තුන්දෙනා මේකප් නොකලත් ලස්සනයි .තුන්දෙනා තුන් විදිහක් ❤❤❤❤❤❤
හරිම ලස්සනයි අප්ප ඔය දෙන්න...❤ශනූ වැඩක් කරොත් ඉතින් ආයෙ අහන්න දෙයක් නෑ...superb තමයි...my favorite sisters...😘😘😘😘😘❤️❤️❤️
Sheshadri is so pretty and have a natural beauty. Even without make up, she looks amazing. Live the bond between the three sisters.❤️❤️
ශනූ අක්කි මරු අනී😋😍so cuty 🥺මරු අක්කියි නංගියී 😋ශැඩෝ අක්කි චූටි බබෙක් වගේ 🥺
අනේ ඒ වීඩියෝව මාර ලස්සනයි..හරිම ආදරනීයයි ❤️❤️
ලස්සන makeup එකක් . ශනූ හැමදේටම දක්ෂයි .
Shanu thama ithin...❤❤❤️She is my favourite actress because she is kind and humble❤❤❤
තාත්තා ඇවිල්ල බනින ටික 10 පාරකට වැඩිය බලපු මම 😂🙌🏻
මාත්😂😂
Atta 😂
❤❤❤❤❤❤❤❤❤@@hanz5853
Eye make up is really beautiful. Shanu is really talented and Sheshadri is so beautiful even without any makeup ❤
අක්කෝ ඔයා ලස්සනයි
මටත් අක්කෙක් හරි නංගියෙක් හරි හිටියා නම් කියලා හිතුනා....Love your bond so much ❤
Mata th ahema hithila thinawa.mata ayya kenek witharayi enne.sahodariyo kawuruth naha.mata th ohoma hithila thinawa.
Matath ehema hitjila thiyenawa
මටත් අක්කෙක් හරි නංගියෙක් හරි හිටියනං කියලා හිතුනා
ඔයාලා දෙන්නාට තමයි මම ආසම.ශනූගෙ මේකප් එක හරි ම ලස්සනයි ශේෂාද්රීට දැම්ම.love you both
තුන්දෙනාගෙන් ලස්සනම කෙනා තමයි ශේෂාද්‍රි ❤️
Aththatama lassani❤
Favourite 3sisters 😍. . Shanu multitalanted 😍. . Shanu Sheshadrie akkage face cut same 😍. ..
හරිම ලස්සනයි ...ශනු ලස්සනට වැඩේ කලා
තුන්දෙනාම ගොඩක් ලස්සනයි...ආදරෙයි ❤️❤️❤️
ශනූ...ලොකු අක්කි එක්කල makeup session එකක් ඕනි...you three are my favorite....❤❤
You are beautiful girl Shadow. You are really lucky to have a very talented, beautiful sisters like shanu and dinakshi. Your parents are very lucky to have 3 beautiful daughters to entertain and make everyone happy. God bless you all. ♥️ ❤❤❤❤❤❤❤❤❤❤😘😘😘🥰🥰🥰👌👌👌💐💐💐
ඇත්තටම ලස්සනයි මේකප් එක.ඔයාලා තුන්දෙනාටම ගොඩක් ආදරෙයි 🥰🥰🥰🥰
Perfect look. You are blessed to have a sister like Shanu.. She is so talented.. stay blessed guys..
මට ඉන්නෙත් මේ වගේම ආදරනීය නන්ගිලා දෙනෙක් .
ශේෂාද්‍රි අක්කේ ඔයා හරිම කියුට් හරියට පොඩි බබෙක් වගේ ❤❤❤❤❤❤❤
මම kemathima sashadrita හරිම ලස්සනයි නිහතමානී ...❤❤❤❤❤❤
Enjoyed every single moment of this vlog! The make up is absolutely beautiful! Much love to you both ❤
දෙයක් ලෝබ නැතුව බෙදා හදා ගන්න පුලුවන් අක්කල නන්ගිල උනාම..🤣❤
Sheshadri is so beautiful ❤️😍😍 she is my favourite 🎉❤❤❤❤😊
අපේ අක්කයි මමයි වගේ.. දැන් ටිකක් දුරක ඉදියත් අපිත් ඉස්සර ඔහොමයි.. අතීතෙට ගියා වගේ.. ස්තූතියි ඩාර්ලින් අපේ මතක අලුත් කලාට..❤💜️❤💜️
You look so stunning with Shanu's makeup ❤
අක්කලා නංගිලා එකතු උනාම හරි ලස්සනයි 💞💞❤😊
මටත් අක්කව මතක් උනා, වැඩේ කරනවට වැඩිය අපි දෙන්නා කරන්නෙත් හිනා වෙන එක, love it ❤️
Anay mata duwala 3 denek innawa .mata jeewath wenna amarui mata mudalin udauwak karannako miss
Puluwannam godak pin ❤😢
ශේශාද්රිගෙ ලස්සන 😫😫❤️❤️❤️❤️❤️😍
ඔයාලා තුන්දෙනටම අසයි එත් 🥺 ශානු අක්කි ට ආදරෙ ටිකක් වැඩි 💗💗
ශේෂාද්‍රි ලස්සනයි ඔයා අක්කි ❤
ගොඩක් ලස්සනයි අක්කේ ඔයා.ඔයාලා තුන්දෙනා දකිනකොට මට මගේ අක්කලා දෙන්නව මතක් වෙනවා.ශනු ඔයා කරපු මෙකප් එක මාර ලස්සනයි .❤❤
Sheshadri is the most gorgeous one of priyasad fam❤ omg.,she is so beeeeaaaautifullll 🔥
අනේ පුදුම තරම් ලස්සනයි ...ඔයාලා ජීවත් වෙන විදිහ ශෝක් ...තෙරුවන් සරණයි
Shanu koheda api ethana ❤️😘
It’s lovely to see strong bond between all sisters. I really enjoyed the video because its not staged acting, very natural. All you three sisters are looking gorgeous❤
Wow 😍❤ Shanu is so talented in this ❤
මම ඉස්සර ඉඳන්ම ගොඩක් කැමතියි සනූ අක්කට එයා ලස්සනයි.අනිත් අක්කලා දෙන්නත් ගොඩක් ලස්සනයි.එයාලටත් කැමතියි.හැමදාම ඔයාලට සතුටින් ඉන්න ලැබේන්න ඕනී.ඔයාලා තුන් දෙනාම හරි අහිංසකයි.සනු අක්කා ඔයා හැම දේකටම ගොඩක් දක්ෂයි.නර්තනයට,ගායනයට,රංගනයට,ඉගෙනීමට,මේකප් වලට ඔයා හරී හොඳයි අනේ මම ඔයා ඉන්න ටෙලි නාට්‍ය බලන්න කැමතියි. දෙවි පිහිටයි සතුටින් ඉන්න.අකකලා තුන් දෙනාටම.
අනේ හරිම ලස්සනයි මේකප් එක..
ලස්සනම ලස්සන කෙල්ලො 3ක් ඉන්න පවුලක්.
ශනූ එයාගෙ අක්කගෙ ලස්සන ගොඩක් එලිය කරා...
ශනූ කියන්නෙ හැමදේටම අති දක්ෂ කෙල්ලෙක්.👌
මොනවද බැරි එයාට..😲
සැලූන් වලින් එම්බාම් කරල වගේ දකින මේකප් එකට වඩා මේකේ ලස්සන නිමාවක්.......
👌👌👌😘😘😘
Shanu , acting singing dancing art announcer presenter makeup artist solo vloger .. 😫♥️ such a multi talented girl...
you hv a multi talented sister ❤Very lucky to hv loving awesome siblings in your family❤❤❤its perfect job she has done❤👍
Sheshadrie is absolutely gorgeous!!!❤
Shanu is photogenic and actually pretty only with filters. There are actually so many actress who are pretty for real, without filters.
Poor you!🤣Have you met Shanu in person? 😛I don't think so. As a person, who has met Shanu, I can vouch that Shanu is beautiful with or without makeup & she does not need to use filters like many others do. Anyway, I am not surprised that you had the audacity to state something like that out of pure jealousy of Shanu's success. There may be so many beautiful ladies out there, but to be a successful artist/actress, the talent also matters. That is where Shanu is leading because she is not only beautiful but also multi-talented.
@dayakannangara7645 I have seen her in person. The real her is an average looking person, not drop-dead gorgeous like in her filtered pictures. I must agree that she is talented, successful and photogenic. There are no two words about it. And why should I be jealous of her? 😂😂. Talent and beauty are 2 different things. There are so many actresses who are talented, but not drop-dead gorgeous and vice versa. AND THAT IS OKAY TOO. I was simply speaking the truth.
@@S.Balasuriya Beauty is subjective. So, that may be your truth (rather opinion), but it is not 'THE TURTH'. IMO, real Shanu is absolutely beautiful & unique than in her drop dead gorgeous pictures. I have seen comments of many people similar to mine after meeting her in person. Anyway, this video is not about Shanu's beauty but how she uses one of her many skills to make her sister looks more beautiful. But, you chose to degrade Shanu, the recipient of the Glamorous Star of the Year 2023 Award, on a highly subjective matter for no apparent reason. As per experts on Human Behaviour, people degrade other people purely due to jealousy arising out of inferiority complex.
@@dayakannangara7645 From what I have heard, she deletes all negative comments (which is okay, if that makes her happy). So you guys see only the positive comments about her.
Glamorous doesn't necessarily have to gorgeous. Btw I never degraded her. If so why should I even point out the good side of her. For me she is no superior or inferior, simply another human. Plus I gain nothing of being jealous. If you think speaking the truth and being jealous is the same, then I feel sorry for you.
@@S.Balasuriya It seems you believe all the gossips you hear. FYI- I have seen negative comments. Shanu even shared one negative comment once in her stories just to show her fans the length some people go in order to put down people. In our country, if someone does not get at least one negative comment, that means that person is not successful, because SL is famous for having many jealous hypocrites.
However, at the same time, there is a huge fan base that admire & inspired by this gorgeous multi-talented superstar for what she has achieved both personally & professionally at a young age.
Of course, by being jealous you won't gain anything because it's a negative state of mind that cannot generate positive thoughts & actions. I believe that is why when there were so many good things to admire, you came up with some comparison leading to negativity in your original comment. It's ok to have an opinion, but I feel sorry for you, if you think your opinion on a highly subjective matter, as the truth.
Shanu is a very talented blessed girl I love her. Love your chat and the video. So sweet three sisters ❤❤ all the way from Scotland
ඉස්සර මං ආසම නැති තුන් දෙනෙක්.. දැං මාරම ආස තුන් දෙනෙක්. Love you shanu❤️ ඔයා මාරම මාර කෙල්ලෙක්... අක්ක ඇස් වහනකං ඉඳල දාන actions ටික මරු🤣🤣🤭🫣
සහෝදර බැදීම හරිම ලස්සනයි ඔය බැදීම සදාකාලිකයි ජේසු පිහිටයි 🤩
හරිම ලස්සනායි ..ශානුට ගොඩක් හොදටම ..completely ..makeup .දාන්න පුළුවන් ..❤❤❤
❤❤❤❤
සනූ මැනිකට ලස්සනට මේකප් දාන්න පුලුවන් නේ ආදරෙයි දෙන්නටම ❤
මායි නංගියිත් එකතු උනාම ඔහොම තමයි අනේ ඒ බැදිම වචනේන් කියන්න බෑ ගොඩක් අදරෙයි හැමදාම සතුටින් ඉන්න අක්කී 😘💥😘❤💝
Wow😍❤ your looking is so beautiful akki 🥰❤ Shanu akki is perfect personal meckup artist 🙉❤ Love you both ❤❤💐
Woow excellent good job shanu..Blessing ❤❤🙏🙏
එයා ලස්සනට මේකප් කරනවා අනේ 🌹🌹
Sheshadri ට මම හලීම ආදලෙයි❤❤❤
අනේ ඩාලින් හරීම ලස්සනයි මේ මේකප් ලුක් එක. නංගි බබා හරිම ටැලන්ටඩ් ළමයෙක්. කරන ඕනම දෙයක් හරියට කරනවා. ඔයා මේ මේකප් ලුක් එකෙන් නේද fb ස්ටෝරි එකක් දැම්මේ? ඇත්තටම ඒ වෙලේම හිතුනා ඔයා හරීම ලස්සනයි කියලා. ඔයාලගෙ ෆැමිලි එකටම අපේ ගෙදර හැමෝම ආදරෙයි. හැමදාම ඔහොම ආදරෙන් ඉන්න ඕන ඔයාලා. ජේසු පිහිටයි 🌹😘