Eating At The Worst Reviewed Restaurants In Melbourne 🤢 සිංහල vlog | Yash and Hass

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ค. 2024
  • Hope you guys enjoyed this video, and if you do, please give it a like, share, and don't forget to SUBSCRIBE TO @Yash and Hass​ IF YOU HAVE'NT ALREADY❤️ That would mean a lot to us 🥹 let’s hit 500K soon 🤗🥹
    Join our WhatsApp Channel 👇
    ‎🔗 whatsapp.com/channel/0029VafG...
    Recent Video👇
    My Hair Care Routine 👱‍♀️ සිංහල vlog | Yash and Hass
    🔗 • My Hair Care Routine 👱...
    Only Eating Baby Food challenge | 24 Hours - සිංහල vlog | Yash and Hass
    🔗 • Only Eating Baby Food ...
    How To Make The Best Lasagna | Cooking with Yash and Hass - Episode 16
    🔗 • How To Make The Best L...
    ♡Follow us on Social Media♡
    Facebook: @yashandhass
    Instagram -@hasitha_s
    Instagram:@yashodadesilva
    Tik Tok : @yashodadesilva
    Business Enquires :
    📧 yashandhass@gmail.com
    Try My Sister's Sweet Treats @sugarbyru
    • Facebook: / sugarbyru
    • Instagram: sugarbyru?igshi...
    #yashandhass #worst #restaurant #review #trending

ความคิดเห็น • 2K

  • @Tharuu_Minsedi
    @Tharuu_Minsedi 2 หลายเดือนก่อน +553

    "ඔයා ඕනෙ කිව්වොත් මම ගන්නවා.." , "මෙයා තමා" ඇත්තටම wife කෙනෙක් විදියට අක්කා මාරම lucky..ලංකාවෙ theory එකට අනුව wife කෙනෙක් කියන්නේ ගෙදර වැඩ කරන්නම ඉපදුන කෙනෙක්...ඒත් ලංකාවේ couple එකක් උනත් අයියා අක්කව බලාගන්නෙ queen කෙනෙක් වගේ...ඇත්තටම මෙච්චර හැමෝම appreciate කරන්න තියන reason එකත් ඒක වෙන්න ඕන...
    හැම decision එකක්ම වගේ ගන්නේ අක්කගෙ choice එකට... ඇත්තටම relationship එකක් කියන්නෙ මොකක්ද කිය්ලා ඉගෙන ගන්න පුලුවන් උනේ ඔයාලා දිහා බැලුවම...
    ලංකාවෙ මේ generation එක මේ වගේ vlogs බලලා හරි හසි අයියා වගේ කෙල්ලව පරිස්සමින් කරන් යශ් අක්ක වගේ කොල්ලට respect කරන් love කරනව නම් comments section එකේ මේ වගේ relationship එකක් බලාපොරොත්තු වෙන හැම කෙනෙකුටම වගේ මේ වගේම ආදරයක් ලැබෙන්න තිබුනා...
    ඉතින් හැමදාම වගේ ආදරෙයි බිත්තර හසියා, යශ් පැන්චි...💖

    • @TharaniKavindya-jw1zw
      @TharaniKavindya-jw1zw 2 หลายเดือนก่อน +1

      ❤❤❤❤

    • @yethmicharuki9454
      @yethmicharuki9454 2 หลายเดือนก่อน +2

      Really truth❤

    • @ayodyageethanjali7470
      @ayodyageethanjali7470 2 หลายเดือนก่อน +3

      ඔවු ඒ දෙන්නා නම් ඇත්තටම පිස්සුවක් 😘😘😘

    • @Tharuu_Minsedi
      @Tharuu_Minsedi 2 หลายเดือนก่อน +2

      @@TharaniKavindya-jw1zw ❤️

    • @Tharuu_Minsedi
      @Tharuu_Minsedi 2 หลายเดือนก่อน +1

      @@yethmicharuki9454 ❤️

  • @RavinduKaushika
    @RavinduKaushika หลายเดือนก่อน +34

    එයාගෙයි මගෙයි තිබ්බ ලොකුම ආසාව ඔය දෙන්නා වගෙම ජිවත් වෙන්න😊එත් එයා අද වෙන කෙනෙක් ගාව තව මාසෙකින් මම තනියම රටෙන් යනවා ❤අනෙ පුලුවන්නම් මේක vedeo එකෙ කියවන්න මං දන්නවා එයා අනිවාරෙන්ම මේක දකී 🥰

  • @udenimadhavi8734
    @udenimadhavi8734 หลายเดือนก่อน +24

    මට දුවෙක් ඉන්නවා..මන් ප්‍රර්තනා කරනෙ හසි මොටා වගෙ කෙනෙක් මගෙ දුවට ලැබෙන්න කියලා..එතකොට හස් පැන්ච් වගෙ හැමදාම හිනා වෙලා ඉදි මගෙ දුවත්.ඔය දෙන්නාටම හරිම අදරෙයි

  • @nimashamadushani985
    @nimashamadushani985 2 หลายเดือนก่อน +28

    හැමදාම දැම්මත් එපා වෙන්නෙ නෑ ඇත්තමයි කොහොම හරි බලනවා, මගෙ තාත්තා නැති වෙලා අවුරුද්දක් හිත හිත අඩ අඩ ඉද්දි මේක දැක්කෙ ඇත්තමයි මන් ගොඩක් ආදරේ දෙන්නෙක් අක්කි අයියා හැමදාම හිනා වෙලා ඉන්න, මන් ගොඩක් දුකින් ඉන්නෙ ඉන්නවට ඉන්නවා ජීවිතේ මෙහෙම දෙයක් හරි බලන්න හම්බුනේ ඔය දෙන්නා හින්දා ගොඩක් පින් ඔය දෙන්නට ❤

  • @paramilakshika4393
    @paramilakshika4393 2 หลายเดือนก่อน +481

    " Alphabet එකේ පිලිවලට කෑම කම වීඩියෝ එක ගෙන්නකෝ ... 24Hrs " මෙන්න මේක ගෙන්නකෝ.... ආසම දෙන්නා යශ් & හස් ❤❤❤

    • @sew7749
      @sew7749 2 หลายเดือนก่อน +7

      Ou eka maru

    • @dinunvrdie
      @dinunvrdie 2 หลายเดือนก่อน +4

      Good idea 😍❤️

    • @CharanaBanadara
      @CharanaBanadara 2 หลายเดือนก่อน +3

      Great Idea 💡

    • @priyadarshanidodandeniya7712
      @priyadarshanidodandeniya7712 2 หลายเดือนก่อน +3

      Good idea 💡👍❤

    • @RoshelRameesha
      @RoshelRameesha 2 หลายเดือนก่อน +3

      That's a good idea 😍 plz yash and huss do it 🥺❤️

  • @Randima_Sanjalee_2006
    @Randima_Sanjalee_2006 2 หลายเดือนก่อน +25

    මට ඔයාලව අදුන්වල දුන්නෙ මගෙ boyfriend එයා යශ් අක්කිව පෙන්නල තමා මාව අවුස්සන්නෙ😆😆 ඒ කාලෙ තරහට මන් යශ් අක්කිට බැන්න ඉරිසියාවට sorry අක්කි 😥 ඒත් ඒ තරහ තිබ්බෙ ටික කාලයයි දැන් එයා කොච්චර අක්කි ගැන කිව්වත් මට තරහ යන්නෙ නෑ ඒ තරම් ආදරෙයි ඔයාල දෙන්නට...❤❤

  • @maheshiabeysekara7357
    @maheshiabeysekara7357 2 หลายเดือนก่อน +31

    Tumbnail එකේ තිබුණ මාලුවා පෙන්නනකන් බලන් හිටපු මෝඩ මම 😒

  • @Vampi_815
    @Vampi_815 2 หลายเดือนก่อน +13

    ලස්සනයි වීඩියෝ එක . Nice content ❤✌️🌸.Good luck for the future ❤️

  • @_n_u_h_i_
    @_n_u_h_i_ 2 หลายเดือนก่อน +4

    Waitingggg for the next video....😘both are bringing smile to my face always..man oyala dhennage vdos balna velave okkoma man sathutinn thanku yash akki and has ayye🥹🤌💕

  • @savininethmini
    @savininethmini 2 หลายเดือนก่อน +26

    TH-cam එකේ ආසම notification එක❤😍
    Love you both💗

  • @Isuru_Nuwan561
    @Isuru_Nuwan561 2 หลายเดือนก่อน +13

    ඇත්තටම ඔයාල වගෙ ඉන්න මාත් මාරම ආසයි එත් මට මෙච්චර කාලෙකට හම්බුනෙ මාව රවට්ටපු අය විතරයි 🙂

  • @Senaliemasha8
    @Senaliemasha8 2 หลายเดือนก่อน +5

    Oyalage hema video ekakma balanwa akkiyo adath video eka superb 👍 adarei dennatama❤😘

  • @________Nawo_________
    @________Nawo_________ 2 หลายเดือนก่อน +71

    මම හිතන් හිටියෙ මෙච්චර ලස්සන මෙච්චර ලස්සනට ආදරේ කරන,විදින Couples ඉන්නෙ මම කියවල තිබ්බ Books වලයි,බලලා තිබ්බ Films වලයි විතරයි කියලා.ඇත්තම කිව්වොත් මේ තරම් ලස්සනට ආදරේ කරන,විදින couple එකක් මම දැකලා තිබ්බේ නෑ ඒත් අහම්බෙන් දැකපු ඔය දෙන්නා ලග ඒ දේ ඕනෙවටත් වඩා තිබ්බා. මම කවදාවත් ඔයාලා දෙන්නා තරම් ජීවිතේ තමන්ගෙම විදිහකට,තමන්ගේ නිදහසේ සතුටින් විදින couple එකක් දැකලා තිබ්බේ නැහැ මං sure කරනවා ඔයාලා දෙන්නා තමයි ඒ couple එක කියලා🥺✨️
    මම ආදරේ කියන දේ එච්චරම විශ්වාස කරන කෙනෙක් නෙවෙයි ඒත් ඔයාලා දෙන්නා ඉස්සෙල්ලාම video එක්කින් දැකපු දවසේ මම මගෙන්ම ඇහුවා දෙයියනේ මෙච්චරටම ලස්සනට ආදරේයි,ජීවිතෙයි විදින මිනිස්සු ඉන්නවද කියලා,ඇත්තටම කිව්වොත් මම දැකපු ලස්සනම couple එක ඔයාලා දෙන්නා අයියේ අක්කේ.....යශ් අක්කා පණ තියෙන ලස්සනම ලස්සන Dall කෙනෙක් වගේ එයාගේ රූපේ වගේම හිතත් මාරම ලස්සනයි කියන්න එකම එක video එකක් මුල ඉදන් අගට බැලුවත් ඇති අක්කාගෙ ඇස් හිනා වෙද්දි දිලිසෙනවා ඒ ඇස් අයියා ගැන ආදරෙන් පිරිලා වගේම මම අක්කාගෙ හරි ලස්සන දෙයක් දැකලා තියෙනවා ඒ තමයි මොන කෑම එක කෑවත් එයා අයියට ඉස්සේල්ලාම කන්න දීලා තමා එයා කන්නේ මම ඒක ගොඩක් තැන් වලදි දැකලා තියෙනවා මම ඒකට හරි ආසයි....ඒ වගේම හස් අයියත් Handsome Boy කෙනෙක් වගෙම ඔයාලගේ videos බලන්න ලොකුම හේතුව එයාගෙ funny වැඩ මම හිතන්නෙ අයියා අක්කට දවසකට එක වචනයක්වත් කියන්නැතුව ඇති හිත රිදෙන්න මම ඒ දේ හිතුවේ Only eating spicy foods challenge එක කරපු දවසේ අක්කා අයියට ලොකු prank එකක් කරා ඒක දැනගත්තට පස්සේ කොච්චර අමාරු උනත් එක වචනයක්වත් කියලා අක්කට බැන්නේ නෑ Its ok කියලා ඔලුව අතගෑවා හරි ආදරෙන් කෙනෙකුට පුළුවන් ද එච්චර ආදරණීය වෙන්න ඔය දෙන්නා පුදුම තරම් lucky මොකද කියනවනම් ඔය දෙන්නාට ඔය දෙන්නා ලග තමන්ට තමන්ම වෙලා නිදහසේ ජීවත් වෙන්න පුළුවන් ඔයාලගෙම විදිහට සතුටින් ජීවිතේ විදින්න පුළුවන් ඒ දේ මං හරි ලස්සනට ඔයාලා දෙන්නා ලග දැක්කා....!!!!
    හිත රිදුනු වෙලාවට ඔයාලගේ video එකක් බැලුවා කියන්නේ තුවාලෙකට medicine එකක් වගේ හිතේ තිබ්බ අවුල කොහෙන් ගියාද දන්නෑ..දැන් නම් මං ඔයාලගේ videos බලන්න addict වෙලා ඉන්නේ ඒ හැමදේටම හේතුව තමයි ඔයාලා දෙන්නගේ තියෙන ඒ අමුතු ලස්සනම ලස්සන බැදීම .....ආදරේ වගේම මනුස්ස කමත් ඔයාලා ලග උතුරන්න ඇති මම කියෙව්වා වැඩි වගේ ඔය දෙන්නා ගැන කියන්න දේවල් නම් ගොඩක් තියෙනවා අන්තිමටම මම මගේ මුලු හදවතින්ම අවංකවම ප්‍රාර්ථනා කරනවා තව කොච්චර කාලයක් ගියත් ජීවිතෙ අන්තිම හුස්ම වෙනකන්ම ගෙවෙන හැම තත්පරේකම ඔය දෙන්නට ආදරෙන් සතුටින් එකටම පරිස්සමට ඉන්න ලැබෙන්න කියලා😚❤
    My Fav Couple✨️

  • @rashmikavindya1986
    @rashmikavindya1986 2 หลายเดือนก่อน +7

    Akkagei aiyagei videos blanna patan gththe 15k wage iddi...❤dnnam marama sathutui ikmnata mechchra durak awata...😊 congratulations 🎉

  • @shimanvlog2432
    @shimanvlog2432 2 หลายเดือนก่อน +5

    Godak asai aiyagei , akkigei videos balanna ....
    Good luck ❤❤

  • @user-yg8rr2md1r
    @user-yg8rr2md1r หลายเดือนก่อน +12

    කලින් විඩියෝ එක බලද්දි මම ලංකාවේ ❤️❤️ මේ විඩියෝ එක බලද්දි දැන් ඉන්නේ පිටරට 😭 දුකෙන් ඉන්න මොහොතේ ඔය දෙන්නගේ හිනාව මහමෙරක් තරම් වටිනවා යශ් පැංචි & හසි මොටා.....congratulations both of you couple 💑 💑 💑 💑

  • @moongirl387
    @moongirl387 2 หลายเดือนก่อน +14

    lets goo yash akki and hass ayyaa you guys rockk!! adarei chuttak

  • @NISHAN_boy_cars
    @NISHAN_boy_cars 2 หลายเดือนก่อน +87

    ඔය ගොල්ලො දෙන්නට ම මම හැමදාම ත් ආදරෙයි අක්කි & අයියා❤

    • @CrioBlade77
      @CrioBlade77 หลายเดือนก่อน

      Mage name ekath Nishan thamai!👌👍

  • @kisandusawiru2086
    @kisandusawiru2086 2 หลายเดือนก่อน +7

    අනිවාරෙන්ම ඕන අයියෙ අක්කෙ next video එක ආඩරෙයි❤❤❤

  • @Oshi_Hettiarachchi02
    @Oshi_Hettiarachchi02 2 หลายเดือนก่อน +2

    Love you akki & aiya ❤️ parissamin sathutin inna❤ oyala dennage whatsapp channel ekh shoooi ane ❤God bless you❤️

  • @prasadihasakelumi566
    @prasadihasakelumi566 2 หลายเดือนก่อน +40

    අත්තටම මං ආසම youtube couple එක තමා ඔය දෙන්නා,කොච්චර videos බැලුවත් comment එකක් දාන්න බැරි වුනා,අද තමයි first comment එක දාන්නෙ ,දුකින් ඉන්න වෙලාවක ඔයාලගෙ video එකක් බැලුවම මාරම සතුටක් තමා දැන්නෙ. I love very much both of you🥰❤️

  • @vinushcharuka5016
    @vinushcharuka5016 2 หลายเดือนก่อน +6

    Supiri Vlog ekak akki ayye
    Dennama satutin parissamin inna
    Adarei 🥰😍😘

  • @MinyaErandi
    @MinyaErandi หลายเดือนก่อน +1

    Hamadama wage ade vedio ekath supiriyak❤❤❤ Love you sooo much 😘😘😘😘😘😘

  • @NisansalaDasanayaka-kp1zc
    @NisansalaDasanayaka-kp1zc 2 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි අනේ වීඩියෝ එක. ඔයාලගෙන් වීඩියෝ එකක් එනකන් ආසාවෙන් බලාගෙන ඉන්නෙ.❤🥺 love you both of you ❤❤❤❤

  • @susaraproduction9096
    @susaraproduction9096 2 หลายเดือนก่อน +5

    Video eka danakam hitiyee.love you akka and ayya❤

  • @yasirunaveennimsara7085
    @yasirunaveennimsara7085 2 หลายเดือนก่อน +5

    Love you guys stress okkoma nathi wenawa oyala hinda . Congratulations for 450k❤❤❤🎉🎉🎉🎉🎉

  • @pomegranatebae
    @pomegranatebae 2 หลายเดือนก่อน +1

    i like this video's idea , it's quite a new challenge compared to previous ones and others do.

  • @zewmi
    @zewmi 2 หลายเดือนก่อน +1

    Ow ane mara widiyt enjoy kr 🥰❤️ congratulations akki & aiya utube family ekata thawa thawath aya ekathu wenna kyl wish krnw 🤍🤍

  • @Rushperera
    @Rushperera 2 หลายเดือนก่อน +18

    1M subscribers ලා ගහමු ඉක්මනින් ...love u akka & aiya❤❤

  • @PiyumiHansani-ms3ps
    @PiyumiHansani-ms3ps 2 หลายเดือนก่อน +190

    ඔයාලා ඇත්තටම අහම්බයක් අක්කි අයියා
    මගේ ඇස් හැමවෙලේම හෙව්වේ ඔයාලගෙ වීඩියෝ
    ඔය තරම් සුන්දර ලස්සන ආදරයක් ලබන්න
    මං හිතන්නේ මේ ලෝකෙ වාසනාවන්තම couple එක ඔයාලා..
    හැමදාමත් සතුටින් පරිස්සමින් හිනා වෙලා ඉන්න..දළදා සමිදු පිහිටයි

    • @YashandHass
      @YashandHass  2 หลายเดือนก่อน +25

      🥹🙏❤️

    • @nishanvlogs2399
      @nishanvlogs2399 หลายเดือนก่อน

      Hash moto mage porn​ eka kadila disple ekath dalathiyenne Eth harigiye na mata porn ekak ganna shoutout ekak diyan macho tikak loku.boru meme saththayi.chanal ekak nikan lamaya hadapu ekak ekata video gannath bae kaemarawath left.😢😢😢😢@@YashandHass

  • @nemashasandeepani889
    @nemashasandeepani889 2 หลายเดือนก่อน +3

    අදත් මරු vlog එක ආදරෙයි ඔයාලට❤❤❤❤

  • @DimathMandiv-ze2zq
    @DimathMandiv-ze2zq 2 หลายเดือนก่อน +2

    wow , I really love you videos Yass and Hass🤩🤩

  • @shelumdineesha5876
    @shelumdineesha5876 2 หลายเดือนก่อน +12

    Fantastic 🎉❤ much love yash and hass

  • @AchiniAnna
    @AchiniAnna 2 หลายเดือนก่อน +93

    යශ් පැන්චිගේ cute වැඩයි , හසි මොටාගේ crazy වැඩයි ,
    It like a heaven 😩💗😚

    • @M-h-r-a-n-g-a
      @M-h-r-a-n-g-a 2 หลายเดือนก่อน +1

      Simra❤😂

  • @PinkyGurl-es3zg
    @PinkyGurl-es3zg 2 หลายเดือนก่อน +1

    aneeee i'm waiting for you guys....adath supiriyak thamai.. video eka iwara wenawa danenna aneeee 😍😘🥰

  • @nethashamansari2488
    @nethashamansari2488 2 หลายเดือนก่อน +13

    හසි අයියගෙ කොණ්ඩෙ මරු❤️‍🔥.දිගටම ඉදල yash පැංචිට කියල කපාගමු 🫢😅🥲😂.LUSM guys .❤

  • @user-hl7xs3gi1f
    @user-hl7xs3gi1f 2 หลายเดือนก่อน +5

    Vidio aka danakam balan hitiye supiri...🤗😍🩷🩷

  • @nishanthijayasundara7211
    @nishanthijayasundara7211 2 หลายเดือนก่อน +5

    Oyala dennama godak lassanai...❤ adarei dennatama akki & aiyh...❤❤

  • @rebeccashenoli5302
    @rebeccashenoli5302 2 หลายเดือนก่อน +1

    Wow.. nice video... but Cant wait to see the next vedio.... Stay blessed as always guys ❤

  • @Jalithhasaranga
    @Jalithhasaranga หลายเดือนก่อน +1

    Wow kiyanna tharatama සුපිරි ඒ වගේම whatsapp group ekka th ආතල් නිකන් ඉන්න වෙලාවට voice mgs ahana eka දැන් පුරැද්දකට ගිහින් සුපිරියක් ❤❤

  • @Fricky_Man
    @Fricky_Man 2 หลายเดือนก่อน +78

    සීනියි කිරිපිටියි කකා යශ් අක්කිගෙයි හස් අයියාගෙයි videos බලන මම 😂❤

  • @nethmihiranya7070
    @nethmihiranya7070 2 หลายเดือนก่อน +165

    ආසාවෙන් හිටියේ දානකන් අනේ...හැමදාම දැම්මත් එපා වෙන්නෙ නෑ අයියගෙයි අක්කිගෙයි vloge බැලුවට...🥺💗

    • @YashandHass
      @YashandHass  2 หลายเดือนก่อน +19

      🤗🥹❤️

  • @shashisewwandi9467
    @shashisewwandi9467 2 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි අදත් වීඩියො එක.ආසවෙන් බලන් හිටිය වීඩියො එකක් දාන කම්.ඔයාල දෙන්න හරිම ශොක් අනේ😘😘

  • @KaveeshaJayarathna
    @KaveeshaJayarathna 2 หลายเดือนก่อน +4

    1M subscribers ගහමු ඉක්මනට. ආදරෙයි yash & hass ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @tharudivyanjalee864
    @tharudivyanjalee864 2 หลายเดือนก่อน +6

    Video eka dapu gaman duwan awe😍😍😍😍......ආදරෙයි dabalatama😍😍😍 whatsapp channel eka nam maru😍😍😍 hamadama dana voice ahanwa🙊 eka nam maru😍😍😍

  • @nimmi98123
    @nimmi98123 2 หลายเดือนก่อน +6

    Video eka danakl blan hitiye 🥰 Love you guys ❤

  • @sanukamindinu438
    @sanukamindinu438 2 หลายเดือนก่อน +1

    Akke ayye oyalage videos mara lassanai mn AL karanne mage stress ek nathi karagenne oyalage videos balala❤

  • @lifie9135
    @lifie9135 หลายเดือนก่อน

    Hi yash and hass!!! Me vedio eka nam maaarama fun🥰 looking for next vedio😍

  • @imeshadilhani8968
    @imeshadilhani8968 2 หลายเดือนก่อน +5

    Vlog eka danakam balan hitiye ❤❤❤❤

  • @thisenidiyansawickramage2853
    @thisenidiyansawickramage2853 2 หลายเดือนก่อน +7

    Enjoyed well guys 😩love you both💗

  • @Achini.99
    @Achini.99 หลายเดือนก่อน +1

    ❤❤❤❤ aluth aluth video tika niyamai godak enjoy karanwa api hemoma

  • @user-qt1rm1tk8n
    @user-qt1rm1tk8n หลายเดือนก่อน +1

    Hitha hodtm thani una welawaka deweni paratath me video s balnn awm hitht tikkk shaluwk dnuna thanks yass akki and hass aiya ♥️.

  • @njayamini7089
    @njayamini7089 2 หลายเดือนก่อน +6

    waiting as always ❤❤❤

  • @user-vt6mi2jw9w
    @user-vt6mi2jw9w 2 หลายเดือนก่อน +7

    මමත් මෙල්බර්න් වලට Msc. කරන්න එන්න ඉන්නෙ. මෙයාල ඉන්න තැනක් සෙට් වෙන්න ඕන කියල හැමෝම මට wish කරන්න

  • @rashinidesilva4379
    @rashinidesilva4379 2 หลายเดือนก่อน +1

    Can't wait for the next viedio . Love u both ❤

  • @user-el9mt4so9k
    @user-el9mt4so9k 2 หลายเดือนก่อน +1

    Ane video ekka dankm baln hitiye akki... adarei oyala dennat godaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaak aiye akki.... ❤🥰🌸🌸

  • @Nethma.weerakoon2008
    @Nethma.weerakoon2008 2 หลายเดือนก่อน +3

    Adarei akki and ayye ❤❤❤

  • @NilaRash
    @NilaRash 2 หลายเดือนก่อน +6

    Love u akki aiya❤

  • @HanaRashad-ux2xq
    @HanaRashad-ux2xq หลายเดือนก่อน +1

    Omg god yash akkki!!! Your getting prettier day by day🥰 bless y’all

  • @kaveeshahansani9160
    @kaveeshahansani9160 หลายเดือนก่อน +1

    හැමදාම වගේ අද video එකත් ගොඩක් ආසාවෙන් බැලුව.ඔයාලා මොනා දැම්මත් ආසාවෙන් බලනවා. දෙන්නටම ආදරෙයි♥️♥️♥️♥️

  • @Enu_girl
    @Enu_girl 2 หลายเดือนก่อน +6

    Yash & Hass(Bijumal)😫❤️
    Pissuwak wel iwary dan oy dennah 🥺💗

  • @olukaroshen683
    @olukaroshen683 2 หลายเดือนก่อน +4

    Supiei hassa❤ adarei

  • @slcyberspace
    @slcyberspace 2 หลายเดือนก่อน +1

    Love u guys sooooo much great video guysss

  • @u_iroshi.02
    @u_iroshi.02 2 หลายเดือนก่อน +1

    Vlog ekh dnkn bln htye... ada vlog ekth mru 😍❤... anith vlog ekth ikmntm genn akki & aiyh❤😍💐...

  • @minadiamaya
    @minadiamaya 2 หลายเดือนก่อน +3

    Now Waiting for another vlog❤❤
    God bless you and love you both ❤️🥺✨

  • @user-uq9ck3ir6f
    @user-uq9ck3ir6f 2 หลายเดือนก่อน +12

    අනේ මේ ව්ඩ්යෝ එක දානකල් බලාගෙන හිටියේ අනේ... මං මාරම ආසායි අක්කාගේයි අයියාගෙයි ව්ඩ්යෝ බලන්න.. අක්කායි අයියායි මාරම ලස්සනයි.. හැමදාම ආදරෙයි දෙන්නාටම ...❤❤❤❤

  • @anudhiwickramasinghe9841
    @anudhiwickramasinghe9841 หลายเดือนก่อน

    Oylge vlogs godak funy anehhh 🤓😍. Eka video ekk baluwm aayeth balanna hithenw. Thawa videos enkn balan inna hithenw 😍🥳💝

  • @kaushalyasewwandi6210
    @kaushalyasewwandi6210 หลายเดือนก่อน +1

    වීඩියෝ එක හරිම ලස්සනයි ❤️

  • @ashiaishu5375
    @ashiaishu5375 หลายเดือนก่อน +4

    හොරෙන් හවස අපිට පෙන්නන්නෙ නැතුව කැවා නේද ගෙදරදි මොනවහරි🤭🤭🤭😂😂😂😂

  • @thariniprimaya4991
    @thariniprimaya4991 2 หลายเดือนก่อน +4

    Oyalai වීඩියෝ hamadama balano😊 video godaak lassanai dennatama adarei ☺️♥️

  • @sharonsdiaries2844
    @sharonsdiaries2844 2 หลายเดือนก่อน +1

    love u so much akki and aiya
    may all your dreams come true
    may you succeed all your goal
    love u 2 so much ❤❤

  • @thilinibalasooriya813
    @thilinibalasooriya813 หลายเดือนก่อน +1

    Akki.....oyalanam marai.........mn oyalata marama adarei❤mn exam iwara una gaman oyala videos balanawa stress release karaganna.....thank you so much.....love u❤😊

  • @CharanaBanadara
    @CharanaBanadara 2 หลายเดือนก่อน +13

    🌟My favourite couple ❤❤
    Yash and hass

  • @ThisangLakdinu
    @ThisangLakdinu หลายเดือนก่อน +14

    මම 8 වසරේ මන් youtube එකේ බලන්නෙ ඔය දෙන්නගෙ videos විතරමයි ...ඔය දෙන්නටම ආදරෙයි plzz මේකත් ශව්රෝඩ් එක්කට කියන්න බුදුසරණයි ❤

  • @SupuniPrarthana
    @SupuniPrarthana หลายเดือนก่อน +2

    හැමදාම බලනවා ඔයාලගෙ vidio අක්කි අයියා ❤❤❤❤

  • @budhdhikaishani8733
    @budhdhikaishani8733 2 หลายเดือนก่อน +1

    Api hamadam balanw akki aiya oylgr vidiyo harim lassani hamadamth dnna.good lock❤

  • @AfsalNasfa
    @AfsalNasfa 2 หลายเดือนก่อน +8

    මේ දෙන්නාට ආදරේ අය මේ පැත්තට ❤😊

  • @Shashikalasakalasooriya
    @Shashikalasakalasooriya 2 หลายเดือนก่อน +20

    හසි මොටා යශ් පැංචිගෙ කෑම එක කාපු part එක, බුදාම්මෝ හිනා කාල මැරෙනව😂👌ආතල් කෝටියයි

  • @radeeshadilrukshi9992
    @radeeshadilrukshi9992 2 หลายเดือนก่อน +2

    You guys always know how to have fun ❤️

  • @nuveehansa
    @nuveehansa หลายเดือนก่อน +1

    wow guyiz...what a nice, lovely couple. keep it up hassa and hash, I love you both❤💫

  • @bagyasewwandi1337
    @bagyasewwandi1337 2 หลายเดือนก่อน +8

    මම මුල ඉඳන් අක්කිගෙයි අයියගෙයි videos ඔක්කොම බැලුවට අද තමයි පලවෙනියට comment එකක දාන්නේ. ගොඩක් දුකින් ඉන්න වෙලවක බැලුවේ 🥺.ඇත්තටම හිතට සැනසීමක්.ගොඩක් ස්තූතියි දෙන්නටම❤❤❤

  • @user-wv6et1dc8c
    @user-wv6et1dc8c 2 หลายเดือนก่อน +36

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sathsaraniadithya5
    @sathsaraniadithya5 2 หลายเดือนก่อน +1

    ඔයාලගේ vlogs බලන්නෙ හරිම ආසාවෙන් අය්යා &අක්කි ❤ ආදරෙයි...❤

  • @isankamadushani-ub7sx
    @isankamadushani-ub7sx 2 หลายเดือนก่อน +2

    Lv you both ❤️☺️ favorite notification ❤️

  • @AmaNethu23
    @AmaNethu23 2 หลายเดือนก่อน +13

    මම ඔයගොල්ලොන්ගෙ අලුත් fan කෙනෙක්❤️🙃. එකදිගට සිංහල Vlogs ඔක්කොම ටික බලාගෙන ගියා ඇබ්බැහි වෙනෝනෙ😁😍. ශෝක් ඔය දෙන්නා❤.
    Yash අක්කා ෆ්ලෙයාඩ් ගවුමක් ඇඳන් ඉන්නෝ බලන්න ආසයි ඊළඟ vlog එකේ😊

  • @NimeshaDilrukshi-jm2ys
    @NimeshaDilrukshi-jm2ys 2 หลายเดือนก่อน +13

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @madumalijayasundara7379
    @madumalijayasundara7379 2 หลายเดือนก่อน +2

    U guys are awesome brings some unusual content . Keep up the good work and best of luck for everything. Lots of luv from Myanmar ❤

  • @atsubasingha4649
    @atsubasingha4649 หลายเดือนก่อน +1

    Hiii Yash and Hass...🖐oya dennage vedios harima shook .LOVE YOU two very much ❤💜❤

  • @GinukaRison-mt8qu
    @GinukaRison-mt8qu 2 หลายเดือนก่อน +3

    Yash and hass video dapu gaman balana un me paththata

  • @kavindisachinthana9936
    @kavindisachinthana9936 2 หลายเดือนก่อน +1

    500k❤🎉ikmanata gahamu😁❤️...akkagei ayyagei vlogs hamadama unath blnwa 🥺..e tharam addict wela🤕❤️❤️

  • @user-dy8ml7zh2n
    @user-dy8ml7zh2n 2 หลายเดือนก่อน +1

    TH-cam eketa awe oyalage parana vlog ekk hari balanawa kiyala hithagene.. aluth ekk upload karala dakkahama 🤭❤❤❤❤❤

  • @SakunikaDulanjali-jm5ph
    @SakunikaDulanjali-jm5ph 2 หลายเดือนก่อน +1

    Green sofa ekh lassanai🥺 vlog ekh mru.. adreii♥

  • @user-uk3jn4jp7i
    @user-uk3jn4jp7i หลายเดือนก่อน

    Akkige voice eka marama lassani video eka patam gaddi lassanata piligannawa . Aiya jok nam marai harima lassanai dennatama jesu pihitai ❤ hamadema hodin karaganna labewa kiyala prarthana karanawa

  • @shenuwijewarna
    @shenuwijewarna 2 หลายเดือนก่อน +1

    අනේ අක්කී and අයියාලස්සනයි විඩියෝ එක වෙනදා වගේම ආදරෙයි ඔයලා දෙන්නාටම ඉක්මනට ලස්සන volg එකක් ඔනී ..♥️😙💐

  • @kaveemunasinghe7191
    @kaveemunasinghe7191 2 หลายเดือนก่อน +1

    Aneee matath shoutout ekak labila godak happy thankyou yash panchiii 🥺❤️ adarei godaaaaaaaaaak 😘

  • @anjisilva9
    @anjisilva9 หลายเดือนก่อน +1

    Akki & Ayya , grocery shopping vlog ekk krnnkoo🥰💗

  • @namjoonkim7720
    @namjoonkim7720 2 หลายเดือนก่อน +1

    Oyala next level akki and ayiya 💗 5 star hotel walin kana video ekakuth oone 🦕💌 adreyi akkitayi ayiyatayi dennatama 💐

  • @rashmibhagya8077
    @rashmibhagya8077 2 หลายเดือนก่อน +1

    Love you Akki and ayya ❤ waiting for next video 📷

  • @upeksharupasinghe9048
    @upeksharupasinghe9048 2 หลายเดือนก่อน +1

    ආසාවෙන් බලන් ඉන්නෙ ඔයාලගෙ වීඩියෝ එකක් එනකම්😍

  • @Neluni-
    @Neluni- 2 หลายเดือนก่อน +1

    Congratulations akki and aiyh love u so mach ❤💓🥺