අපේ අම්මගේ MOTHER’S DAY treat එක💗💗 | dayout with Mum | did everything she loves අම්ම එක්ක දවසක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024

ความคิดเห็น • 1.4K

  • @tharanganilakmali2050
    @tharanganilakmali2050 ปีที่แล้ว +2439

    එදා බස් එකේදී දැක්කේ mother's day එක කියලා.බස් එකෙන් බහිනකල්ම කල්පනා කළේ මොනවාද අම්මට දෙන්නේ කියලා.ඇඳුමක් ගන්න තරම් අතේ සල්ලි තිබ්බෙත් නෑ.ඒත් කොහොම හරි එකක් අරන් යනවා කියලා හිතා ගත්තා.ක්ලාස් එදාට ළමයෙක්ගෙන් ණයට rs 1000k ඉල්ලාගත්තා.ඉල්ලුව ගමන් නෑ කියන්නේ නැතුව මට සල්ලි දුන්න ඒ අක්කට ගොඩාක් පිං අක්කේ.මගෙ අතේ තිබ්බ සල්ලියි ඒ රුපියල් දාහයි එකතු කරලා මං අම්මට ලස්සන බ්ලවුස් එකක් අරන් ගියා.අම්මෝහ් ඒක දැකලා එයාට තිබ්බ සතුට...☺️💖 මේ පාර අවුරුද්දටවත් අපි කවුරුත් ඇඳුමක් ගත්තේ නැහැ.අපිට නැතත් අම්මට හරි ඇඳුමක් ගන්න තිබ්බනම් කියලා හිතුණා ඒ දවස්වල..ඒකට හොඳම දවස එදා.මට මාරම සතුටුයි... 😍🤗🙂 so be happy akka.good luck!💖

  • @malshathushani207
    @malshathushani207 ปีที่แล้ว +28

    අම්මලා දෙන්නටම මේ සැරේ මම ගවුම් දෙකක් අරන් දුන්නා . Mother's day එකට කියලා විශේෂයෙන්ම නෙවෙයි . හැම මාසේම අම්මාටයි තාත්තාටයි මටයි husbandන්ටයි පුළුවන් විදියට මොනවාම හරි දෙයක් දෙන්නටම අරන් දෙනවා. Husband ගේ අම්මාටයි තාත්තාටයි එහෙමයි .මටත් ආසයි අම්මා කෙනෙක් වෙන්න මගේ බාබාලා දෙන්නම නැති වුනා. ඒ වේලාවේ මට දැනුන දුක මේ ලෝකේ කිසිම අම්මේක්ට ලැබේන්නවත් එපා කියලා ප්‍රාර්ථනා කරනවා මම . 🧡🧡🧡

    • @IndhuCharuni50
      @IndhuCharuni50 ปีที่แล้ว +8

      ඉක්මනින්ම දරු සුරතල් බලන්න හැකිවේවා

    • @Sith-novel
      @Sith-novel ปีที่แล้ว +1

      ඔයාගෙ කිරි සිහිනය ඉක්මනින්ම සැබෑ වේවා

  • @chathura.korean.academy
    @chathura.korean.academy ปีที่แล้ว +74

    මන් තාම ජොබ් එකක් කරන්නෙ නෑ එ නිසා අම්මට මුකුත්ම අරන් දෙන්න විදියක් නෑ😔 ඒත් මන් ගොඩාක් හොදට පාඩම් කරනවා මගෙ අරමුණ වෙනුවෙන් මන් හිතනවා ඊ ලග mother's day එකේදි එයා ආස හැමදේම කරන්න පුලුවන් තැනකට මන් එනවමයී🥰❤️

  • @lakmaliruwanthika7420
    @lakmaliruwanthika7420 ปีที่แล้ว +35

    සාරන්‍යයාටයි ක්‍රිෂාන්‍යයාටයි හරිම වාසනාවන්තයි දෙවනි අම්මා කෙනෙක් ලැබෙන්න, එ් අාදරය, රැකවරණය දෙන්න හැම පුංචි කෙනෙක්ටම බැ, හරිම අාදරණිය පුංචි කෙනෙක් ඔයා ❤

  • @kalharibopage207
    @kalharibopage207 ปีที่แล้ว +627

    මට දැන් 19 යි.. මං 16 වගේ ඉඳන් Mother's day 1ට මගෙ අම්මට මමම නිසදැසක් ලියල ලස්සනට card 1ක් හදල අම්මා ඈරෙන්න කලින් ඇඳ ගාවින් තියල තියනවා.. හැමදාම එයා ඒක කියවල අඬනවා.. සතුටට 🥺❤️

  • @nishu6959
    @nishu6959 ปีที่แล้ว +170

    අම්මලා කොච්චර වයසට ගියත්,තරුන විදියට හිතන්න පුලුවන්නම් ඒ දරුවොත් හැමදාම සතුටින්..❤

  • @kushithathimali
    @kushithathimali ปีที่แล้ว +135

    මේ වගේ දක්ශ ලස්සන දුවලා තුන්දෙනෙක් ඉන්නවා කියන්නේ ඉතින් මේ අම්මට හැමදාම mothers day තමා

    • @udenibeni203
      @udenibeni203 ปีที่แล้ว

      Its..🌹.beautiful ..blessed family ❤🙏stay ..am watching your chanel .always..thanks for sharing this ..❤️

  • @anojad7275
    @anojad7275 ปีที่แล้ว +238

    අම්මිගෙ ලස්සනයි, ශක්තියයි, ඉවසීමයි එකතු කරලා දූවරු තුන්දෙනෙක් හැදුවට පස්සේ... ඒ අම්මා කොච්චර සතුටු වෙනවා ඇතිද.

  • @kalpaninisansala2133
    @kalpaninisansala2133 ปีที่แล้ว +109

    මන් මගෙ අම්මට විශේෂ දෙයක් කරලම නැ 🥺
    ඒ හැමදාම මන් එයාට ආදරේ නිසා එක එක දවසකට සිමා කරලා නැති නිසා එත් එම කරන එකෙන් එයාලා ගොඩක් සතුටු වෙනවා 🥺එ නිසා ලබන අවුරුද්දේ ඉදන් මාත් අම්මගෙයි තාත්තගෙයි දවස සමරනවා
    හැමෝගෙම හැම අම්මෙක්ටම තාත්තෙක්ටම නිදුක් නිරෝගි සුව ලැබෙවා ❤

  • @user-olivia96
    @user-olivia96 ปีที่แล้ว +40

    මම අම්මාට wish කරා කෝල් එකක් අරන් මම මැරි කරලා ආව පලවෙනි මදර්ස් ඩේ එක .හැම සැරේම මම අම්මට ගිෆ්ට් දෙනවා මේ පාර මට miss u sooo much 😢😢අම්මා. බැන්දට පස්සේ අම්මාගේ ආදරේ සෙනිහස තවත් වැඩි වෙනවා.මම හෙට තමයි යන්නේ අම්මව බලන්න❤❤🎉 හැම අම්මා කෙනෙක්ටම නිදුන් නීරෝගි මව් වරුන්ගේ දවසක් වේවා ❤❤🎉

  • @apsaraimashi7756
    @apsaraimashi7756 ปีที่แล้ว +215

    අම්මා කලින් කෙට්ටු වෙලා හිටියෙ දැන් ආයෙත් මහත් වෙලා ලස්සන වෙලා 🥰 තෙරුවන් සරණයි අක්‌කියො 😘

  • @piyumimaheshika7865
    @piyumimaheshika7865 ปีที่แล้ว +18

    මගෙ අම්මට ඇවිදින්න බෑ ...ඒ නිසා එයා ආසම විදිහට , මට පුළුවන් උපරිම විදිහට ලන්ච් එකක් හදලා දුන්නා ...

  • @nkaushalya4698
    @nkaushalya4698 ปีที่แล้ว +68

    මේක බැලුවේ මම අඩ අඩ. මගේ අම්මා නැති වෙලා මාස 8ක්. Lung cancer එකකින්. අම්මා ඉන්නකල් හොදින් බලාගත්තා මායි අක්කයි තාත්තයි. එයා හොඳම යාලුවෙක් වගේ. Open mind කෙනෙක්. Fashionable කෙනෙක්. ශනුගේ අම්මා දකිනකොට මට දරාගන්න අමාරුයි. මගේ අම්මත් nose pin එකක් දාලා හිටියේ. එයා හිටියා නම් කියලා හිතෙන වාර අනන්තයි. සියලු අම්මාවරුන් ට නිදුක් නීරොගි වාසනාවන්ත ජීවිතයක් හිමි වේවා. ❤️

  • @theprettylife
    @theprettylife ปีที่แล้ว +73

    පිටරටක තනි උන මන්,
    මව්බිමේ තනි වූ අම්මා ,
    ඉක්මනින් මම අම්මව මගේ ලගට ගන්නවා..❤

  • @malijayaraj7130
    @malijayaraj7130 ปีที่แล้ว +14

    හරිම ලස්සයි දුව අම්මිව සතුටු කරපු හැටි දැකල දුවල එහෙම කරනවිට අම්මට පුදම සතුටක් මට හරිම ආසයි වීඩියෝ එක බැලුවම අම්ම tattoo ඒක අම්මගේ සතුට ඒ දේවල් අනිත් අයට ආදාල නෑ...මගේ දුවත් තාම job කරන්නෙ නෑ ඉගෙන ගෙන ඉන්නව වෙන රටකට යන්න දැනට අපි ඉන්නෙ ......KSA වල මගේ දුව ඉගෙන ගත්තෙ මෙහෙ දැන් මමයි දුවයි ලංකාවට එන්න ඉන්නෙ... ඉතින් තාත්ත මගේ දුවට අතට දෙන සල්ලි වලින් එයා එකතු කරල මට Mother's day එකට හොද තැගි දෙනව මේ පාර මම නිදාගෙන නැගිටින විට මගේ අදෙ ලග පාර්සලයක් තියල තිබුන...මම බැලුවම මට හොද Gucci bag එකක් ගෙනල්ල තිබුන ඇත්තටම මට ඇඩුන හම්බ කරන්න ඉස්සෙල්ල මගේ දුව මට මෙහෙම නම් එයා හම්බ කරන කාලයට හිතා ගන්න බෑ...මගේ දුවට සියලුම දෙවි රැක වරනයි....ඒ වගේම දුවේ ඔයාට ජේස්ගේම පිහිටයි❤❤❤

  • @tehana9031
    @tehana9031 ปีที่แล้ว +42

    මොකටද වෙනම දවසක්..
    අම්ම කියන්නෙම සසරක්..
    හඬ නගා නොකිව්වට
    අම්මි මට රැජිනක්.....
    මේ අවුරුද්දෙ mothers day එකට අපේ අම්මි ගෙදර හිටියෙ නෑ එයා ගෙදරනම් අපේ ගෙදර එදාට special... අපේ අම්මි hospital එකේ හිටියෙ මාසයක් විතර... මයි අක්කියි කලින් දවසෙ රෑ කල්පනා කරා මොකද කරන්නෙ කියල ඉට පස්සෙ අපි දෙන්න පොඩි giftbox එකකුත් අරගෙන.... roses ටිකකුත් අරගෙන අම්මිව බලන්න ගියා... එයා මාර විදියටsuprice උනා.... මමයි අක්කි ගොඩාක් සතුටු උනා..... ඉතින් අක්කි ඔයගෙ මෙව් vlog එක බලද්දි මගේ ඒ experience එක share කර ගන්න හිතුනා.... ❤❤❤

  • @sithmiyasara1943
    @sithmiyasara1943 ปีที่แล้ว +241

    මම මට පුලුවන් විදියට chocolate ගෙනත් දුන්න අම්මටයි, ආච්චිටයි❤
    ඒ චූටි දෙයිනුත් එයාල
    ගොඩක් සතුටු වුනා🥺💝

  • @flyinggirl96
    @flyinggirl96 ปีที่แล้ว +9

    මගෙ අම්මා ඉන්නවා ගෙදර මාත් එක්කම.. ඒත් හේතුවක් කියන්න දන් නෑ මට තේරෙන කාලෙ ඉදන් එයා මගෙත් එක්ක කිසීම හිතවත්කමක් නෑ. කැමැත්තෙන් බත් කටක් වත් මට තේරෙන කාලෙක කවලා නෑ. හොදින් වචනයක් කතා කරන්නෙ නෑ.. කරත් හරිම කලාතුරකින්... මේ ජීවිත කාලෙටම කිසිම වැරැද්දක් එයාට මම කරලා නෑ. කලින් ආත්මෙක කරපු ලොකූ පවකට වෙන් ඇති එහෙම වෙලා තියෙන්නෙ..😥 අම්මලා එක්ක සතුටින් ආදරෙන් ඉන්න වෙන ළමයි දැක්කම ඇඩෙනවා ඉතින්.. අවුරුදු 25ක් තේරෙන කාලෙ ඉදන් ම මට අම්ම ගැන සිංදුවක් වත් අහන්න බෑ. ඒ තරම් දුකයි. ජීවිතේ අමාරුම අවස්තාවල වත් අඩුම ලෙඩකට දුකකට වත් මට අම්මගෙ ආදරයක් හයියක් ලැබිලා නෑ අද වෙනකන්😣😥කමක් නෑ මට නැතත් අනිත් අයට හොදම හොද අම්මලා ලැබිලා තියනවානෙ.. කාටවත් මට වගේ වෙන්න එපා කියලා මම හැම වෙලාවෙම හිතනවා..හැම අම්මා කෙනෙක්ටම සැපෙන් සනීපෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤ මගෙ අම්මටත් එක්කම❤

    • @amali11288
      @amali11288 ปีที่แล้ว +1

      මගේ කතාව. ඇත්තටම මට නම් එක එක නරක දේවල් වෙනවත් එක්ක එයා අතින්. ඇත්තටම අනික් අයගේ අම්මාල දකිද්දි ඉරිසියයි. මට දරුවෙක් ඉන්න දවසට එයාට හොදින් සලකනව

    • @flyinggirl96
      @flyinggirl96 ปีที่แล้ว +1

      @@amali11288 මටත් එහෙමයි. මමත් හිතන් ඉන්නෙ මට දරුවෙක් ඉන්න කාලෙක නම් වචනෙකින් වත් හිත රිද්දන් නෑ කියලා😥

  • @Shanu677
    @Shanu677 ปีที่แล้ว +370

    අනේ හරිම ශෝක් 🥺❤️
    මාත් දවසක මගේ අම්මී ආස
    හැමදේම ඇරම් දෙනවා 🥺❤️

    • @hettiarachchikalpa-md6qj
      @hettiarachchikalpa-md6qj ปีที่แล้ว +2

      කොටන්න නංගී ඔයත් අම්මට....
      පච්චයක්

    • @Maashyt996
      @Maashyt996 ปีที่แล้ว +1

      ​@@hettiarachchikalpa-md6qj 😂😂😂😂😂😂

    • @Lazy570
      @Lazy570 ปีที่แล้ว +6

      @hettiarachchi kalpa
      Higannuta ithim owa magic😂😂uba asa nathnam pala balla🤣🤣ube ammata ewa match nathi unata shanuge ammata lassanay😂😂

    • @Shanu677
      @Shanu677 ปีที่แล้ว +5

      @@Lazy570 අන්නේකයී ❤️😇

    • @Shanu677
      @Shanu677 ปีที่แล้ว +5

      @@hettiarachchikalpa-md6qj මන් කොතනවත් එහෙම කියලා නැනෙ මන් කිව්වේ මගේ අම්ම ආස දේවල් කරනවා කියලා කෝමත් මගේ අම්මත් ආස උනොත් ඒම මාත් ඒම කරනවා මොකද එයගේ ලමයා මම මිසක් ඔයා නෙමෙනේ 😇

  • @samadhichethana4902
    @samadhichethana4902 ปีที่แล้ว +11

    දවසක මගෙ අම්මටත් මම එයා ආස කරන හැමදේම දෙනවා..එයා සතුටින් හිනාවෙලා ඉන්නව කියන්නෙ එච්චරයි මට ඕනි🥺💗 ඔයාට වගේම අක්කලා දෙන්නෙක්ගෙ නන්ගි මම..එයාලගෙ බබාලටත් මම දවසක ආදරනීය පුන්චා කෙනෙක් වෙනවා😌💐💞

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 ปีที่แล้ว +51

    අනේ මාත් මේ පාර ෆස්ට් මගේම මහන්සියෙන් හම්බුණු සල්ලි වලින් අම්මිව සතුටු කරා mother's day එකට.අම්මි ඇඩුවා ඉකිගගහා ඇඩුවා මං අද ඉන්න තැනට.ඒකට තෑන්ක් යූ අක්කි ඔයාට .මොකද මං මෝටිවේට් එක ගත්තෙ ඔයාගේ වීඩියෝස් .කවුරු මොනවා කිව්වත් ඒක බය නැතුව කිව්වෑකි මට.ඔයා ඒ අම්මිට දීපු සතුට මාරම විදියට දැනුනා .❤❤❤❤❤❤❤❤

  • @Sasaninimaya
    @Sasaninimaya ปีที่แล้ว +212

    මගේ අම්මා නැති වෙලා දැන් අවුරුදු 3ක් එයා වෙනුවෙන් දානයක් දුන්නා අපි 🙂❤️

  • @nithurehan9787
    @nithurehan9787 ปีที่แล้ว +105

    ශනූ ඔයා නියම කෙල්ලෙක්. හරිම ජෙනුයින්. සහ අම්මා, තාත්තා, චූටි නීස්ලා, සිස්ලා ඔක්කොටම හරිම ආදරෙන් සමගියෙන් ඉන්න හැටි ශෝක්. අනෙක කොච්චර බිසී වුනත් අම්මා ගැන හිතන එක කොච්චර හොදද. ❤

    • @dammiweerasinghe8991
      @dammiweerasinghe8991 ปีที่แล้ว +1

      අනේ ඔව් ශනු පුතේ මටත් එක.දැනුනා.මොකද මගෙ දුව ත් එහෙම තමයි .

  • @gimashaprasadini9000
    @gimashaprasadini9000 ปีที่แล้ว +15

    ආදර්ශයක් අක්කෙ හැමොටම මේ දේ.. අපිට පුළුවන් දෙයක් එයාලා වෙනුවෙන් කරන්න පුලුවන් වීම....❤

  • @rasajayakody6016
    @rasajayakody6016 ปีที่แล้ว +172

    පොඩි කාලෙ ඉදන් අම්මා මන් ලගින් හිටියේ නෑ ..මේ බැඳීම දකිනකොට මාරම ආසයි...❤❤❤ කවදහරි මගේ දුවත් එක්ක මේ වගේ day out එකක් යන්න බලන් ඉන්නවා

  • @sachiniprabodani9106
    @sachiniprabodani9106 ปีที่แล้ว +10

    මගේ අම්මට මං තෑග්ගක් ගන්න ගියේ... පස්සේ මට මට මත්තක් උනා අම්මා අසනීපේන් ඉන්න නිසා බෙහෙත් ට්කක් අරන් දුන්නනම් හොඳයි කියලා.. අම්මගේ කොන්දයි බඩයි රිදෙනවා කිව්වා.. මායි අම්මයි මගේ හස්බනුයි ගියා.. මගේ අයියා රට ඉන්නෙ එයත් අම්මට සල්ලී දුන්නා කැමත්ති දෙයක් ගන්න කියලා ..හැබැයි මං මගේ අම්මට එදාට විත්තරක් නෙවෙයි .. හැම මාසේම ..මොනවා හරි අරන් දෙනවා 😊😊😊❤️❤️❤️❤️❤️😊😊😊😊

  • @isharaweerasinghe1339
    @isharaweerasinghe1339 ปีที่แล้ว +8

    මටත් ඉක්මනට මගේ අම්මා කැමති හැමදේම අරන් දෙන්න පුළුවන් වෙන්නේ වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා.ගොඩක් සතුටුයි ඒ දේවල් කරනවා දකිද්දී අම්මා වෙනුවෙන්.💖💖💖💖💖

  • @piyuminisansalaSL
    @piyuminisansalaSL ปีที่แล้ว +57

    කොහොමත් චූටි දූල තමා අන්තිමේ අම්මල එක්ක සෙට් වෙන්නෙ ❤

  • @thamaraperera448
    @thamaraperera448 ปีที่แล้ว +26

    මුලින් ම කියන්න තියෙන්නේ ඔයා කොච්චර හොද දුවෙක්ද කියල.. හරිම සතුටුයි මේ වීඩියෝ එක බලද්දි දුව ..ඔයා හරිම ආදරණීය හදවතක් තියෙන ලස්සන දරුවෙක්..නොකඩවා ඔයාගේ හැම වීඩියෝ එකක්ම බලන ආන්ටි කෙනෙක් මම..❤

  • @shanikakaushalya6777
    @shanikakaushalya6777 ปีที่แล้ว +8

    අනේ..ඔව් ඔයාගේ අක්කා දාපූ ඒ විශ්1දැකලා මටත් ඇඩුනා..ඇත්තටම ඔයා හරීම ආදරණීය අම්මා කෙනෙක් වේවී...🥰🙏😍 තමන්ගේ සහෝදරියකගෙන් ලබන්න පුලුවන් ආදරණීයම සුබ පැතුම..!

  • @jananiabenayaka503
    @jananiabenayaka503 ปีที่แล้ว +48

    මාත් දවසක මගේ අම්මා කැමති හැම දේම අරන් දෙනවා..ආදරෙයි ඔය දෙන්නටම.හැමදාම සතුටින් ඉන්න .බුදු සරණයි..❤️😘

  • @chathuminikavindi4132
    @chathuminikavindi4132 ปีที่แล้ว +99

    මගේ බන්ඩි බෝලෙ නිසා මාත් අම්ම කෙනෙක් විදියට පලවෙනි වතාවට අම්මාවරුන්ගේ දවස ලස්සනට වින්දා 💙🥰

  • @dilrukshigamage8207
    @dilrukshigamage8207 ปีที่แล้ว +14

    හරිම ආදරණීයයි නංගී. හැම video එකක්ම ඔයාගේ බැලුවත් ලස්සනම එක මේක. හැම අම්මා කෙනෙක්ටම මෙහෙම දරුවෝ ලැබෙන්න ඕනි වගේම හැම දරුවෙකුටම එයාලව තේරුම්ගන්න ආදරණීය දෙමාපියන් ලැබෙන්න ඕනි. මමත් මගේ හැකි පමණින් මගේ අම්මටත් මහත්තයාගේ අම්මටත් පුංචි තෑගි දෙකක් අරන්දුන්නා. එයාලා හරිම සතුටු උනා වගේම ගිය අවුරුද්දෙත් අපි දුන්න පුංචි තෑග්ගේ තිබුණ දේවල් අපිට කියලා මතක් කලා . අමතක නොවෙනම අවස්ථාවක් කියලා. ඉතින් අපිටත් සතුටුයි. ❤❤❤

  • @dinushalakmalijayasinghe8988
    @dinushalakmalijayasinghe8988 ปีที่แล้ว +22

    මම මගෙ අම්මා ට සහ මගෙ මදර්ඉන්ලො ට අම්මලා දෙන්නටම dinner එක හදලා දුන්නා එයාලා හරි සතුටුඋනා.. ❤️🌿 ඔයාගෙ අම්මිට මම නිදුක් නීරෝගි ජීවිතය ක් ප්‍රාර්ථනය කරනවා.. සහ ලෝකයෙ සිටින සියළු මව්වරැන්ට

  • @paramiprabo
    @paramiprabo ปีที่แล้ว +6

    මට ලොකු දේවල් කරන්න සල්ලි නෑ තාම අතේ🥺. ඒ නිසා මං මගෙ water colours වලින් පාට කරල ලස්සන කාර්ඩ් එකක් හදල ලස්සන නූලකින් ගැට ගහල දුන්නා. වෙනදා වගේම කුස්සියේ උය උය හිටියෙ ඉතින් . Happy Mother's Day කියල දුන්නම අනේ අදද ඒ කියල ඇහුවා අම්මා🥺❤ . ඊටපස්සෙ මං දිග ඇරලම පෙන්නුවා ඒක 😚. මට හරි සතුටුයි ඉතින් 🥺❤

  • @Niru2014
    @Niru2014 ปีที่แล้ว +6

    මගේ අම්මා මම ලග නැහැ දැන්. 😢😢ඒත් එයා එක්ක මමත් ඔය වගේ සුන්දර දේවල් කරපුවා මතක් වෙනවා. හොද තැනක ඉපදිලා ඇති. Happy mothers day ❤

    • @hash408
      @hash408 ปีที่แล้ว

      🥺🥺

  • @sach_sandy9071
    @sach_sandy9071 ปีที่แล้ว +2

    මම චූටි බට්ටො දෙන්නෙක් ඉන්න අම්මෙක්... ලොක්කට අවුරුදු දෙකයි පොඩ්ඩට මාස දහයයි.. මං අම්ම කෙනෙක් වුන දවසේ මට මගේ අම්මා ගැන තිබුන ආදරේ තවත් වැඩි වුනා..මොකද එදා තමයි අම්මෙක් කොච්චර ලොකු වේදනාවක් දුකක් දරාගෙන දරුවො වෙනුවෙන් හිනා වෙලා ඉන්නවනේ කියලා හොදටම දැනුන දවස... ❤ මං ඉන්නේ දැන් husbange ගෙදර නිසා අම්මා වෙනුවෙන් එයා කන්නම ආස chicken dum biriyani එකක් oder කරලා ගෙදරට යැව්වා.. අම්මට හරිම සතුටයි එදා.. ❤❤ අම්මා වෙනුවෙන් එයා ආසම දෙයක් කරන්න පුලුවන් වුනඑක ගැන මටත් හරිම සතුටුයි ... 😊❤

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 ปีที่แล้ว +8

    මාත් ගොඩාක් ආදරෙයි මගෙ අම්මට යි ,තාත්තට යි...මම ඉන්නෙ රට. මම එයාල කැමති හැම දෙයක්ම කරනව එයාල සතුට්න් තියන්න..ඔයත් හොද දෝනි කෙනෙක් අම්මට ගොඩාක් ආදරෙයි නේද ..සතුට්න් පරිස්සම්න් ඉන්න ..බුදු සරනයි ❤..ඔයාගෙ අම්මට දීර්ඝායුස ලැබේවා 🙏

  • @sunilshantha3635
    @sunilshantha3635 ปีที่แล้ว +2

    ඔයයි අම්මියි එක වගේ අක්කි . ඔයා තමයි අම්මි වගේ ඉන්නෙ.
    මම හැමදාම අම්මට තෑග්ගක් දෙනවා මේ පාර මට තෑග්ගක් දෙන්න බැරි උනා ඊළඟ පාර මම අම්මට ලස්සන තෑග්ගක් දෙනවා.😊 ඒ වගේ ම mother’s day එකට අම්මට තෑග්ගක් දෙන්න අම්මා මේ වෙලාවෙ ළඟ නැති අයටත් ලබන පාර තෑග්ගක් දෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අම්මලා නැති වුන අයටත් , දරුවෝ නැති වුන අම්මලාටත් ආදරේ වැඩි වැඩියෙන්ම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.තරහා වෙලා ඉන්න අම්මල දරුවෝ එකතු වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා.😊

  • @TravelWithJuliya98
    @TravelWithJuliya98 ปีที่แล้ว +17

    මං මගේම අතින් ලස්සන සායක් මහලා දුන්නා අම්මට, හරිම ආසාවෙන් ඒ සාය අම්මා අඳිනවා, මට ගොඩක් සතුටුයි 🙃❤️ ඒ වගේම මං අම්මව උඩවත්තකැලේ එක්කන් ගියා, අපි දෙන්නා හරිම සතුටින් ඇවිදලා ගෙදර ආවා, මනස ගොඩක් රිලැක්ස් වුනා, ස්වභාවධර්මය එක්ක ඉන්න අපි දෙන්නම ගොඩක් ආසයි, ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න හැමෝම

  • @mickeypullicreation2009
    @mickeypullicreation2009 ปีที่แล้ว +2

    මන් ශිශ්‍යත්ව පන්ති යන කාලෙ මට හොදට මතකයි වගෙම මන් ආසම දවසක් මන් එකතු කරපු,හම්බුන සල්ලි එකතු කරලා මන් අම්මට ඉයිස් ක්‍රීම් කෝන් එකක් අරන් දුන්නා අම්මව සප්‍රයිස් කරන්න අපෙ පන්තිය ඉස්සරහම සුපර් මාකට් එකක් තිබ්බා එකට ගිහින් මට මොනා හරි ගන්න වගේ මන් අම්මට එක අරන් දීල මන් අම්මට විශ් කලා මට පන්ති තිබ්බ දවසෙමයි mothers day එක තිබ්බෙ ඉතින් ඒ දවසෙ මන් වගේම අම්මයි ගොඩක් සතුටු වෙනො එක්ග්චර පොඩි වයසකට එ වගේ දේකින් හරි අම්මව සතුටු කරන්න පුලුවන් උන එක ගැන ඒ දවස අදටත් අම්මටයි මටයි දෙන්නටම ගොඩක් සතුටුයි❤🥺😘😘♥️♥️♥️🥺🥺🥺🥺

  • @charu9180
    @charu9180 ปีที่แล้ว +8

    Tatoos වලට මන් ආස නෑ ඒත් ඒවට මන් කවදාවත් මුකුත් කියන්නේ නෑ.මන් ඒව බලන්න ආසයි.එකිනෙකා ගේ සතුටට අපි ගරු කල යුතුයි ඒකෙන් අනිකාට වරදක් වෙන්නේ නැත්නම් ❤ love this vlog too

  • @sewwandizamildeen643
    @sewwandizamildeen643 ปีที่แล้ว +8

    අම්මාගේ Birthday and Mother’s Day එකම දවසේ.. ඉතින් මම ලංකාවේ නැති උනත් මට හිතුනා මොනාමහරි especially දෙයක් කරන්න ඕනි කියලා .. මම මගේ අයියාට කතා කරලා Hotel Royal Ramesses Seeduwa lunch ekak organized කරා.. ඊට පස්සේ මගේ යාලුවෙක්ගේ Flower plant shop එකකට කතා කරලා කිව්වා මගේ අම්මාට ඕනි පැල කීයක් හරි කමක් නෑ එයාට දෙන්න මම pay කරන්නම් කියලා .. ඉතින් එදා මගේ අම්මාගේ සතුට දැකලා මට මාරම සතුටුයි..♥️

  • @geethikaherathgeethuyuvi4289
    @geethikaherathgeethuyuvi4289 ปีที่แล้ว +25

    ශනු කියන්නේ ඉස්සර ඉදන්ම එකම විදිහට මම කැමැති කෙනෙක් ... හරිම නිහතමානී ආදරණීය කෙනෙක් .. දකින්න ආසයි එයාව..

  • @Nadeedil391
    @Nadeedil391 ปีที่แล้ว +5

    ඔයා නම් ඇත්තටම හොද ආදරණිය දුවෙක් වගේම ෆැම්ලි අයටත් හරිම ආදරෙ සහොදරියක්...මම ඇත්තටම ආසයි ඔය වගේ අදරණිය කෙනෙක් වෙනවට මගේ දුව.❤
    එ වගේම මට හරි ආසයි ඔයා එක්ක coffee එකකට වගේ 😍

  • @gayanirenuka725
    @gayanirenuka725 ปีที่แล้ว +7

    හරිම සතුටුයි දුව දෙමවු පියන්ව සතුටු කරන එක තමයි දරැවන් කරන ලෝකුම යුතු කම ඔයා හරිම හොද දුවක්

  • @thanujaudukalage875
    @thanujaudukalage875 ปีที่แล้ว +6

    අම්මිගේ ලස්සන තමයි ඔය තුන් දෙනාටම ඇවිත් තියෙන්නේ 🥰 හරිම ලස්සනයි.

    • @deesharashini1670
      @deesharashini1670 ปีที่แล้ว +1

      Shanuta mm kamathi gdk eth shanu paw sinesh eyata hari yanne ne hama nitarama hangenna balanne horek wage dinesh

  • @sadunimadumali6365
    @sadunimadumali6365 ปีที่แล้ว +78

    අක්කා ඔයාලගේ family එකත් අපේ වගේ අක්කලා නංගීලා 3ක් ඉන්නේ..කවුරු මොනා කිවුවත් මම ආසාවෙන් ඕගොල්ලන්ගේ vlogs බලනවා.👌🤗👋

  • @disnapriyadarshani8261
    @disnapriyadarshani8261 ปีที่แล้ว +1

    ඇස් දෙකට කඳුළක් ආවා ශනු නංගී , අපේ අම්මි ළඟ නෑ. හැබැයි මගේ නංගි අම්මෙක් වගේ මගේ හැම දේකටම හිටියා. මං කැම්පස් යද්දී අම්මෙක් වගේ පාන්දර නැගිට්ලා උයලා දුන්නේ.අදටත් මගේ දරු පැටවු දෙන්නා මං වැඩට ගිහින් එනකල් මටත් වැඩිය හොදින් බලා ගන්නවා. එයත් ඔයාගෙ වයසේ. ඔයා වගේම එයත් මගේ පැටවු දෙන්නාට පණ. එයාගේ wedding එක පවා postpone කලා එයා ගියොත් පැටව් බලා ගන්න කව්රුත් නැ කියලා. ඇත්තටම පුංචි කියන්නත් අම්මෙක් තමයි

  • @AmaliAmali-vc5dw
    @AmaliAmali-vc5dw ปีที่แล้ว +8

    ඔයා ශනු හොද දුවක් !!අමිමාගෙ සතුට වෙනුවෙන් එදේ කලා ❤❤ Happy Mother,s, Dag🙏🎂❤🙏❤ (මගෙ අමිමා නෑහැ😭😭😭) (මම මානෙල් රාඡපක්ෂ kandy) බුදුසරණයි❤❤

  • @dianavilashinihettiarachch2633
    @dianavilashinihettiarachch2633 7 หลายเดือนก่อน +2

    ශනූ ඔයයි අම්මයි හරි ම වාසනාවන්ත යි....මාර ආසයි ඔයාගෙ වීඩියෝ ස් බලන්න ...මනස නිරවුල් වෙනවා❤

  • @Candy-nx2ez
    @Candy-nx2ez ปีที่แล้ว +44

    හැම අම්මා කෙනෙක්ටම ලැබෙන්න ඕනේ මේ වගේ දුවෙක් ❤️

  • @liyanageudeshi1576
    @liyanageudeshi1576 ปีที่แล้ว +17

    අම්මාට පරණ ට්‍රේ එකක් අලුත් විදියට එයා කැමති විදියට පාට කරලා දුන්නා ❤❤❤

  • @sadiniimasha7860
    @sadiniimasha7860 ปีที่แล้ว +32

    Mother's day එක තිබුනට එදාටත් මං හිටියේ බෝඩිමේ..🙁 ඇත්තට ම අම්මා තාත්තා පවුලේ අය නැතුව ඉන්නවා කියන්නේ ගොඩක් අමාරු දෙයක්. නිතරම එයාලව මතක් වෙනවා.. ඒත් කොහොම හරි ජීවිතේ ඉස්සරහට යන්න ඕනිනේ.. මාත් අනිවාරෙන් දවසක මගේ අම්මට තාත්තාට අක්කා වගේ හොදට treat කරනවා.. ඒක මගේ ලොකු ආසාවක්..❤❤ ආ... ඒ වගේම තව දෙයක් අක්කා වගේ තමයි මාත් චුට්ටක් ඇත්නම් අඩනවා දුක හිතෙනවා...😊

  • @ramyagunasekara4544
    @ramyagunasekara4544 ปีที่แล้ว +2

    ඔයා හරිම වාසනාවන්ත දරුවෙක්. ඇත්තටම ඔයාලා තුන්දෙනාම. මටත් ඔයාලා වගේම දූවරු දෙන්නෙක් ඉන්නවා.එයාලත් මට mothers day special day එකක් කලා. ඒත් මේ දවස ඔයාගේ අම්මට නම් හරිම සතුටු දවසක් අනිවාර්යයෙන්ම ...ඒ ඇය කැමති දේවල් කලා. Tattoo ගැන මෝඩ කතා කියන ලිං මැඩියන්ට ඔයාගේ මේ වීඩීයෝ එක ලොකු ආදර්ශයක් . අනිත් හැමදේමත් අම්මට කොච්චර සතුටක් ගෙනල්ලාද කියලා ඇයගේ මූනෙන්ම පේනවා. ඔය තුන් දෙනා ගොඩාක් ගුණ යහපත් දරුවෝ ....❤ඒක ඔයාගේ අම්මා ලබපු ලොකුම වාසනාව๬❤

  • @vishubhagy3660
    @vishubhagy3660 ปีที่แล้ว +29

    Happy Mother's Day to lovely puncha❤ පුංචි තමයි බබාලගෙ දෙවනි අම්මා වෙන්නේ...❤ මාත් හරි ආදරෙයි චූටි බබාලට❤ අක්කිගේ අම්මගේ හිනාව හරි ලස්සනයි❤❤ මාත් මට පුලුවන් කාලෙදි මගේ අම්මට තාත්තාට එයාලා මට දීපු සැප සම්පත් වගේ එයාලට ඊටත් වඩා දේවල් දීලා සිය දහස් ගුණේකින් එයාලව සතුටු කරනවා 😊❤ ඒක තමයි මගේ ලොකුම ආසාව..❤ Love You Akkiii❤ අක්කිගේ අම්මිගෙයි නන්නාගෙයි Birthday Vlogs ගේනකන් බලන් ඉන්නවෝ 🙃❤

  • @gimhanikendawala9472
    @gimhanikendawala9472 ปีที่แล้ว +2

    ඔයා හොද හදවතක් තියෙන කෙල්ලෙක් ශනූ..ඔයා ඔයාට ආදරේ කරන සහ ඔයා ආදරේ කරන අය වෙනුවෙන් මාරම දේවල් කරනවා..එයාලව සතුටින් තියනවා...දෙවි පිහිටයි ඔයාට ..සංසාරේ පුරාවටම සතුටින් ඉන්න

  • @chalanisooriyage1089
    @chalanisooriyage1089 ปีที่แล้ว +22

    ඔයා ගොඩාක් හොඳ දුවෙක්😘 ඔයාගෙ අම්මා හරිම වාසනාවන්තයි💗 ඒ වගේම සාරන්‍යා යි ක්‍රිශාර්යා යි දෙන්නාත් ගොඩාක් වාසනාවන්තයි එයාලගෙ අම්මා වගේම ආදරේ කරන ඔයා වගේ පුංචි කෙනෙක් ඉන්න එක 💗
    මමත් ප්‍රාර්ථනා කරනවා හැම අම්මා කෙනෙක්ගෙම හිත් වල හැමදාම සතුට රැඳෙන්න කියල ❤️😘
    ඔයා vlog එකක් දානකන් බලන්න හිටියෙ 😍ගොඩාක් ආසාවෙන් ඔයාගෙ vlogs බලනවා 🤗 lv u so much akki 💗

  • @user-we9nm6pm5m
    @user-we9nm6pm5m ปีที่แล้ว +1

    මම අදයි ඔයාගෙ විඩියෝ එක බැලුවෙ.ඔයා ගොඩාක් හොද දුවෙක්.යුතුකම් දන්න දරුවෙක් .ඇත්තටම ඒ පින කියල නිමකරන්න බැහැ නංගි .සතුටින් ඉන්න හැමදාම .

  • @dineshidesilva1741
    @dineshidesilva1741 ปีที่แล้ว +16

    ඔයා හරි ආදරණීය චරිතයක් නංගි...හැම අම්මා කෙනෙක්ටම ඔයා වගේ දුවෙක් ලැබෙනවානම්.....❤❤❤❤

  • @Rasangii
    @Rasangii ปีที่แล้ว +30

    This year I’m not celebrating Mother’s Day with amma because I migrated, but I was able to send her a bouquet of pink roses (her favorite). Even though it was just flowers she absolutely loved it and got so emotional 💔😢 As you mentioned, our mothers are the only ones who would appreciate us even if we just speak to them with kindness.
    You’re a great daughter and a second mother to your beautiful chuti nieces. ♥️
    so proud of you!

  • @gsjeewanthi8430
    @gsjeewanthi8430 ปีที่แล้ว +14

    ඔයත් හොද අම්මා කෙනෙක් අක්කිලාගෙ බබාලා දෙන්නට❤

  • @jeewanthisandeepa7430
    @jeewanthisandeepa7430 ปีที่แล้ว +2

    මටත් අම්මට දෙන්න ලොකු දෙයක් තිබ්බේ නැහැ. එක නිසා පුළුවන් විදියට මම අපේ ෆැමිලි එකේ පින්තුරයක් ඇදලා දුන්නා. මට ලොකුවට චිත්‍ර බැහැ. එත් මං ඇදලා දුන්නා. අම්මට ගොඩක් happy. ඒ මගේ පලවෙනි පින්තුරේ. අම්මලා දන්නෙත් නැහැ මට ආර්ට් පුළුවන් කියලා. අම්මා ඇඩුවා ගොඩක්. එත් අම්මට happy.😊❤

  • @sulochanaappuhamy6255
    @sulochanaappuhamy6255 ปีที่แล้ว +57

    She is soo lucky to have a daughter like you shanu..... 💗 it's a lovely mom and daughter time

  • @user-qi2ru6ov8x
    @user-qi2ru6ov8x ปีที่แล้ว +2

    අපෙ අම්මා mother s day කියන එකේ තේරුම් ගන්න තරම් කෙනෙක් නෙමේ ....❤ ඒත් මට අහම්බෙන් හරි ගෙදර යන්න පුලුවන් උනා එදා...ඉතින් මන් එයා කැමතිම ගෙදරට ඕනෙ බඩු කෑම වර්ග අරන් ගියා...හැපි මදර්ස් ඩේ කිවෙ නම් නෑ නංගී.ඒත් මට පුලුවන් චූටි දෙයක් කරා.වෙනදත් ගෙදර යනකොට බඩු උස්සන් යනවා.ඒත් එදා මට විශේෂ හැගීමක් ආවා....ඔව් මං හදාගන්න ගත්ත කෙනෙක්ලු..ගොඩාක් අය මට ඒක කියලා රිදවලා තියනවා..පොඩිකාලෙ යාලුවෝ හිනාවෙලා තියෙනවා.පුන්චි හිත නොදන්න කමට රිදිලා තියනවා..ඒත් ලොකු වෙලා මට ඒක කියලා රිදවපු අයට මං අනුකම්පා කරනවා....මන් මගෙ ටාර්ගට් වලට ගිහින් ලස්සන පුංචි ලෝයර් කෙනෙකුත් උනා....කවුරු මොනා කීවත් ඒමගෙ රත්තරං අම්මා,ඒ මගෙ රත්තර්ං අප්පච්චි..... ❤❤❤❤ සතුට ක් ආවා නංගී ඔයා ගැන...ආදරෙයි ගොඩාක් ඔයාට

  • @ashmisamarasingha952
    @ashmisamarasingha952 ปีที่แล้ว +7

    shadow දාලා තිබ්බ ඒ post එකනන් මාර ලස්සනයි. ❤ හරිම emotional 🥺

  • @menushigamage6276
    @menushigamage6276 ปีที่แล้ว +33

    Great work akki 🥰🎉. අම්මලා තමා දුවෙක්ගෙ හොදම යාලුවා 😘. මම නම් තාම job එකක් කරන්නෙ නෑ ඒත් පුලුවන් උන හැම වෙලාවෙම මම කන්න ගන්න දේවල් වලින් අම්මිටත් අරන් එනවා. එයාලා ඒ චූටි දේවල් වලින් ගොඩක් සතුටු වෙනවා කියලා පේනවා ඒ මූනු දැක්කම 🥺❤. Happy mothers day all of mothers 🥰.

  • @mss3311
    @mss3311 ปีที่แล้ว +3

    ශනූ අක්කි වගේ කෙනෙක් වෙන්න තමා ආසම.... ගොඩක් දේවල් ඉගෙන් ගන්නවා අක්කිගෙන් 😘❤ අපෙ අම්මා නම් උණ හැදිලා එයාව බලාගත්ත එක තමා මං කරේ. දැන් මටත් උණ. 🥺 ආදරෙයි ලිල් ඒන්ජල් 💐💓

  • @dulanjalee
    @dulanjalee ปีที่แล้ว +8

    මගේ අම්මා රට ❤😊. මං ආදරණීය wish එකක් යැව්වා මගේ හිතේ තියන හැමදේම කියලා 🥺❤️ ආදරෙයි අම්මා 🌍💛

  • @dinushika.
    @dinushika. ปีที่แล้ว +48

    හැමදම වගේ අම්මව කිස් කලා. හැමදාම වගේ අඩුවක් නොකර ඒ ආදරේ මන් දෙනවා.😊❤ කවදහරි එයා ආස හැමදේම අරන් දෙන්න පුලුව්න් තත්වයක් මන් හදගන්නෝ.❤

  • @panchalisenanayaka
    @panchalisenanayaka ปีที่แล้ว +2

    අක්කි අදින විදිය හරිම ලස්සනයි 🥺 ඕනම ගෑනු ළමයෙක් ඒ වගේ අදින්න ආසයී. අක්කී අදින්නෙ නැති අක්කිට අදින්න බැරි ඇඳුම් ටිකක් තියනව නම් මට දෙන්න පුලුවන්ද කැම්පස් එකට අදින්න...🥺

  • @kavithathelwadana3658
    @kavithathelwadana3658 ปีที่แล้ว +3

    අම්මා වෙනුවෙන් අම්මට ඕනි එකම දේ එයා ලග මං ඉන්න එක දවසම අම්මා ලග ඉතිං අම්මා මට සසරක් මම වෙනුවෙන් හැමදේම කරන අම්මට දීර්ගායුශ 🥺❤
    මගෙත් ටැටූ දෙකක් තියෙනවා ❤
    එකක් මගේ ආසම Toy එක ආසම කෙනෙක් පැන්ඩා 💫❤
    අනිත් එක " Happiness is beings with you , Mihiran " ❤ ඒ මගේ ජිවිතේ අම්මගෙන් අප්පච්චිගෙන් පස්සෙ මගේ මුලු ලෝකෙම එයා මගේ සතුට 🥺❤
    ඉතිං ඒ ටැටූ දෙක තියනවා 🥺❤

  • @user-lz7ej7gn2s
    @user-lz7ej7gn2s ปีที่แล้ว +2

    මේ අවුරුද්දේ තමා මම ආස විදිහට අම්මට ආස දේවල් අරන් දෙන්න තරම් මට වත්කමක් තිබුනේ. ඔයා වගේම මමත් අම්මට හොද head massage එකක් කරලා දුන්නා. ඒකත් එපා කිය කිය ගියේ 🙂 මම අම්මා වෙනුවෙන් ඕන දෙයක් කරනවා 😭 love you amma 😍🥺

  • @sandunikalakmali6758
    @sandunikalakmali6758 ปีที่แล้ว +4

    අක්කි මං හරිම ආස කරන ෆැමිලි එකක් තමා ඔයාලා ❤️ බුදුසරණයි හැමෝටම.ගොඩක්ම ආදරෙයි 🥺🌼

  • @kumudunipriyangika1320
    @kumudunipriyangika1320 ปีที่แล้ว +42

    අම්මට නිදුක් නිරෝගී සුවයම ලැබේවා!!! බුදු සරණයි!!!❤️❤️❤️

    • @neelsilvester5041
      @neelsilvester5041 ปีที่แล้ว

      MN mm hri asai oye family akta.sathutin inne god bless you 😘

  • @vishmikaudari1340
    @vishmikaudari1340 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි අක්කි....ඔයාගෙන් අපිට ගොඩක් ආදර්ශ ගන්න පුලුවන් ...මම් ගොඩක් ආස චරිතයක් 💯💯💕💕💕හැමදාම සතුටින් ඉන්න...💕

  • @apsaragamage
    @apsaragamage ปีที่แล้ว +1

    අනේ අක්කි මට ඔයා එක්ක කතා කලන්න ආසයි අක්කී 🥺ඔයාලගේ family එක හරි ලස්සනයි ඔයාට ගොඩාක් ආදරේයි අක්කි ඔයා හොද වගේම වැදගත් ලස්සන කෙනෙක් ඔයා මගේ අක්කා උනා නම් හොදයි කියල හිතෙනවා අක්කි i love you so much හැමදාම සතුටින් ඉන්න ජේසු පිහිටයි ❤😘🥺

  • @mashi2444
    @mashi2444 ปีที่แล้ว +4

    දැනට මගේ ඇගෙත් tattoos 3k තියනවා.ඔක්කෝම 7ක් තමයි ටාගට් එක 😁😁.අපේ අම්මානම් මේ දවස් වල සනීප නැහැ වැඩත් එක්ක ඒක මිස් උනා.එයාට ඇවිදින්න පුලුවන් උනාම කොහේ හරි එක්කන් යන්න ඉන්නේ.ආදරෙයි නන්ගි ඔයාලට.❤❤❤❤

  • @shashikala88himashini88
    @shashikala88himashini88 ปีที่แล้ว +6

    "මම හැම එකටම හරි ඉක්මනින් අඩන කෙනෙක්" I felt it dear 😘❤ මාත් එහෙමයි.😢

  • @ishuonline2379
    @ishuonline2379 ปีที่แล้ว +3

    ෂැඩෝ ගේ පෝස්ට් එකත් දැක්කා ඒවගේම දිනක්ෂි අක්කී මැයි 16 වෙනිදා ත් දාපූ ව්ලොග් එකත් බැලුවා අක්කේ ඔයා ගැන එකේත් කියවුනා ඔයා නම් ඇත්තටම මාරයි මම මාරම ආදරෙයි ඔයාට මගේ මොටිවේෂන් එක ඔයා ❤️ බලන්න ඔයාලා ට,බැන්නට මඩ ගැහුවට ඔයාගේ වීඩීයෝ එකක් දැම්මා ම කී දෙනෙක් ලස්සන ආදරනීය කමෙන්ට් දානවද කියලා ඒවගේම දාලා පැය 9 ට ලක්ෂ 2k පැනලා 😍 ආ ඒවගේම දිනේෂ් අයියා ගේ අලුත් වාහනේ දැක්කා congratulations both ❤️

  • @dinudinusha6766
    @dinudinusha6766 ปีที่แล้ว +2

    අවුරුදු නවයක මගේ දුව මම වෙනු වෙන් එදා උදෙන්ම දුන්න card s , Arts, wish නිසා මගේ ඇසට කඳුළු ක් ආවා😢
    දෙවියන් දුන් හොදම තෑග්ග මගෙ දුව

  • @TraditionalSisters
    @TraditionalSisters ปีที่แล้ว +5

    ඔබ අපූරු දියණියක් අ්, ඔබටත් අපගේ මුළු ලොවටත් සුභ මව්වරුන්ගේ දිනයක් වේවා, අම්මලාගේ වයස කොපමණ වුවත්, ඔවුන්ට නව යොවුන් වියේ මෙන් පෙනී සිටිය හැකි නම්, එවිට දරුවන් නිරන්තරයෙන් සතුටින් සිටිනු ඇත. 💖 💖 💖 💖 💖

  • @mayondithilakarathne8285
    @mayondithilakarathne8285 ปีที่แล้ว +2

    මාත් කවදා හරි මගෙ අම්මව මේ වගේ මට පුලුවන් විදියට සතුටු කරනවා..❤😊මේ පාර මට මොකුත් කරන්න බැරි උනා.ඒ උනාට මම වැදලා ලොකු umma එකක් දුන්නා..

  • @erandisandunika6943
    @erandisandunika6943 ปีที่แล้ว +3

    මට නම් මහා දේවල් කරන්න සල්ලී නෑ මං ජොබ් එකක් කරන්නෙත් නෑ මං අම්මගේ නලල ඉබලා කිව්වේ උපදින හැම ආත්මෙම මගේම අම්මා වෙන්න කියලා 😔

  • @dai_sy2373
    @dai_sy2373 ปีที่แล้ว

    ඇස් දෙක වහන් මේ voice එක අහන් ඉද්දී ඒක අමුතුම භාවනාවක්..මං දකින, ලෝකේ වාසනාවන්තම කෙල්ල ඔයා .. මාත් හරිම ආසයී ඔයා වගේ නිදහසේ ජීවත් වෙන්න..

  • @anojad7275
    @anojad7275 ปีที่แล้ว +5

    ශනූ ඔයාට වගේම මගෙ නංගිගෙ දුවලා දෙන්නත් 2nd mother... කියලා mothers' day wish එකක් එවලා තිබ්බා... මටත් කඳුලු ආවා...

  • @Amsimplegirl
    @Amsimplegirl ปีที่แล้ว +1

    මාත් ඒ දවසේ හොස්ටල් එකේ හිටියේ . මේ වගේ දවස් සමරන්න මාත් ගොඩක් ආසයි . එත් ම්න් තව ඉගෙනග්න්නවා. මට ඔය වගේ දේවල් කරන්න සල්ලි තිබුනා නම් කියලා හිතෙන වාර අනන්තයි. කම්ක් නෑ . මගේම සල්ලි වලින් අම්මව අප්පච්චිව සතුටු කරන්න මට පුළුවන් වේවා .!!!🥺🥺🥺

  • @The_luckiest_girl
    @The_luckiest_girl ปีที่แล้ว +4

    මම දුකෙන් හිටියේ ..මේ vlog එක බැලුවට පස්සේ මාර සැනසිමයි මට 💆💛🥺

  • @dammiweerasinghe8991
    @dammiweerasinghe8991 ปีที่แล้ว +1

    ඔයා ගොඩක් හොද ලමයෙක් පුතේ .මටත් දුවෙක් සහ පුතෙක් ඉන්නවා එයාලත් ඔයා වගෙ මන් ගැන හොයල බලනව එයාලත් කැමති මම ලස්සනට ඉන්නවට.ආදරෙයි පුතේ ඔයාට ❤❤

  • @rohinimal2655
    @rohinimal2655 ปีที่แล้ว +9

    ❤❤❤❤ තූනුරුවන් සරණයි පුතේ ඔයාට ඔයා gena හරිම ආඩම්බරයක් තියෙන්නේ ❤❤ගොඩාරියක් ආදරෙ පුතේ පරිස්සමෙන් ඉන්න

  • @sandanithimna5896
    @sandanithimna5896 ปีที่แล้ว +2

    මගෙත් හිතේ ලොකු ආසාවක් තියනවා අම්මා ආපු දවසක එයාට කැමති විදියට කැමතිම දේවල් අරන් දෙන්න🥹

  • @hashininuwanshika2025
    @hashininuwanshika2025 ปีที่แล้ว +6

    නිදුක් නිරොගී වාසනාවන්ත දීර්ගායුශ වේවා අම්මේ❤

  • @keshiyasamarathunga1042
    @keshiyasamarathunga1042 ปีที่แล้ว +1

    මමත් ආසාවෙන් හිටියේ මගේ අම්මා එක්ක mother's day එකට එලියය ගිහින් එයා ආස දේවල් කරන්න. ඒත් හිතපුවෙත් නැති වෙලාවක මගේ අම්මාගේ ticket එක ඇවිල්ලා මේ මාසේ පලවෙනිදම එයා ලංකාවෙන් ගියා. අම්මා ලග නැති ඇති හැම කෙනෙක්ටම Happy Mother's day🥺❤

  • @Dhammabishekaramaya
    @Dhammabishekaramaya ปีที่แล้ว +17

    ඇයි vlog එකක් දෙන්න පරක්කු උනේ අක්කි.අපි බලාගෙන ඉන්නේ ඔයාගේ vlog එකක් එනකන්.❤

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq ปีที่แล้ว +3

    ශනු මන් ඔයාට ගොඩක් කැමති ,ඔයා අම්මාට ගොඩාක් ආදරෙයි කියලා අපි දන්නවා ,අපේ අම්මා නම් නැහැ ,ඔයාගෙ විඩියෝ එක බලලා සතුටු උනා ආදරෙයි හැමදාම ජේසු පිහිටයි අපි මාතර ❤❤❤❤❤🎉

  • @user-tv5zr6os7c
    @user-tv5zr6os7c ปีที่แล้ว +16

    My mother's favorite cup broke in my hand...😢 So I bought her her favorite cup on Mother's Day... 😊 She was very happy... Shanu akki was very happy with the gift I gave her when she asked what she had given to her. I thought... I love my mother so much...❤🎉

  • @samanmaliki1187
    @samanmaliki1187 ปีที่แล้ว +2

    ඔයා හොද දුවෙක් නංගියෝ හැමදාම අම්මා ව සතුටින් තියන්න බුදුසරණයි ඔයාලා හැමෝටම මම සමන්මලී

  • @sherikacader7859
    @sherikacader7859 ปีที่แล้ว +34

    Sweet Ammi💗
    Happy Mothers day💗
    i miss my mom😢
    she is in heaven💗

  • @dharanimadugoda
    @dharanimadugoda ปีที่แล้ว +18

    What a progressive mummy you have Shanu ❤ and you are such a soft soul 😌

  • @sarangijayamini6900
    @sarangijayamini6900 ปีที่แล้ว +6

    අනේ....ඔයාගේ අම්මා හරිම ⁣ෂෝක්...ආදරෙයි ඔයාල ඔක්කොටම...ඔයා වගෙ තමයි මාත්..දෙයක් වෙන්න ඕනි නෑ හිතුවත් අඩෙනවා...🎈❤️❤️