මේ මාසෙට SOLO DATE දෙකයි🤪 | එයත් ආවා හැබැයි🙈 රෑ 10ට film 😱 vacation nails | shanudrie vlogs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024

ความคิดเห็น • 2.5K

  • @NehariPerera
    @NehariPerera ปีที่แล้ว +1741

    Shanuge vlog බලන්න මන් වගේ අාසාවෙන් ඉන්න අය මේ කොනට

  • @tharindigeemanthi7345
    @tharindigeemanthi7345 ปีที่แล้ว +90

    Favorite part is when dinesh said, " හැමෝම මගෙන් අහනවා ශනුද්‍රි මගේ girl friend කියලා, ඔව් ශනුද්‍රි මගේ girl friend " 🥰😂💗

  • @dineshamalkanthi5349
    @dineshamalkanthi5349 ปีที่แล้ว +213

    අම්මෝ දිනේෂ් අයියගෙ කටින්ම ඒ කියපු වචන ටිකනම් පට්ට අක්කෙ..❤️😍 තමන්ගෙ හොදම යාලුවත් girl friend වෙන තැන ආදරේත් හරි ලස්සනයි. කවුරු මොනව කිව්වත් ඔයාලා හැමදාම සතුටෙන් ආදරෙන් ඉන්න..❤️😍

    • @NiroshiniGunarathna-du5bi
      @NiroshiniGunarathna-du5bi ปีที่แล้ว +5

      ඇත්තමයි මට හිතුනා ඔයා අද ජැපනීස් කයි කියලා...ලස්සනයි ශනූ ඔයා❤

  • @hasinijayasuriya6252
    @hasinijayasuriya6252 ปีที่แล้ว +47

    Shanudrie Said , " මගේ ඇස් යට තියෙන dark circles උනත් ඇවිල්ලා තියෙන්නේ මම ගොඩාක් මහන්සි වෙලා උදේ දවල් රෑ නැතුව වැඩ කරන නිසා. ඒ නැතුව උදේ දවල් රෑ facebook එකේ විතරක් ඉදගෙන මම නොදන්නම අයට negative comments දීලා නෙවෙයිනේ. So I'm genuinely happy " ❤ I Felt it & I Love This Confidence Akki..🫶🏻💪🏻 Good Luck & Be Strong Every Negative Moments... Really Love You 🥹

  • @kavindarangamgodegedara9520
    @kavindarangamgodegedara9520 5 หลายเดือนก่อน +10

    අනේ අක්කි ඔය හරිම ලස්සනයි ඔය කැත නැ ඔය මිනිස්සු කියන දේවල් ගනන්ගන්න ඇප ඔය හරිම හොද චරිතයක්❤❤❤❤❤❤❤❤

  • @nirmaniwickramasinghe3705
    @nirmaniwickramasinghe3705 ปีที่แล้ว +145

    Dark circles ඇවිත් තියෙන්නෙ මහන්සි වෙලා වැඩ කරපු නිසානෙ නැතුව ෆේස්බුක් එකේ උදේ ඉදන් රෑ වෙනකම් ඉදලා නෙවෙයි කිව්ව කතාව මරු 😂

  • @malshakannangara1697
    @malshakannangara1697 ปีที่แล้ว +337

    අද කාලේ නිළියො ගෙදරටත් මේකප් දාන් ඉන්න කාලෙ ඔයාට මේකප් නැතුව එලියට යන්නත් කොච්චර confidence තියනවද. ඔය ඇත්තටම ලස්සනයි 😍😍😍

    • @ChamellaDILANI
      @ChamellaDILANI 4 หลายเดือนก่อน

      😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😅😢😢2😢😢😢😢😢😢😢😢😢😢

  • @chewanthijayasekara798
    @chewanthijayasekara798 ปีที่แล้ว +1003

    දැන් අපි බලන් ඉන්නේ අපේ ආදරණීය ශනූගේ grand wedding එක එනකම් 🥰🥰 ඒක තමා number one වෙන්න ඕන 😍

  • @geethikaherathgeethuyuvi4289
    @geethikaherathgeethuyuvi4289 ปีที่แล้ว +15

    මටනම් ශනු කියන්නේ ඉස්සර ඉදන්ම අද වෙනකම් මාර නිහතමානී ආදරණීය පොලවේ පය ගහලා ජීවත් වෙන ලස්සන කෙනෙක්....🥰🥰🥰🥰🥰

  • @tharukajayathilaka9223
    @tharukajayathilaka9223 ปีที่แล้ว +9

    Hi Shaun...
    This is my first comment.ඇත්තටම මම දන්නේ නැහැ ඔයාට පහුගිය ටිකේ සිද්ධ වුනු හිත් රිදවීම් මොනවද කියලා. මොකද මම social media වල වැඩිය නැති නිසා. නමුත් වැඩ අතරේ ගොඩක් වෙලාවට ඔයාගේ vlogs බලනවා. ඔයාගේ වැඩ වලට ආස කෙනෙක් විදියට. ඔයා දුකින් කතා කරපු නිසා මේ ටික කියන්න හිතුවේ. ඇත්තටම ඔයා ගොඩක් දක්ෂ වගේම සාර්ථක කෙනෙක්. ඒ journey එක ගොඩක් hard works එක්ක එන ගමනක් අපිට අපි ගැන පවා අමතක වෙන තරමට. ඔයාගේ මොකක් හරි වෙනසක් පේනවනම් ඒකෙන් ඔයාගේ කැපවීම තමයි පෙන්නන්නේ.ඔයාට bad comments දෙන්න කෙනෙක් පෙලඹෙන්නේ ඔයාගේ ඒ සාර්ථකත්වය නිසාමයි. ඉතින් ඔයාගේ ලස්සන ගැන කතා කරන හදවත අවලස්සන මිනිස්සු නිසා ඔයාගේ ජීවිතේ hard works අතරේ ඔයාගේ ජීවිතේ ලැබෙන ලස්සන මොහොතවල් වල ලස්සන විදින්න තියන අවස්ථාව පොඩ්ඩක්වත් අඩු කරගන්න එපා. ❤️
    You are so beautiful girl🔥💐

  • @user-lh5qt6mi3s
    @user-lh5qt6mi3s ปีที่แล้ว +224

    මටනම් ශනූව මාර ලස්සනයි🥺♥️එයා හරිම talented . ශනූ ලස්සනයි කියන අය මේ කොනට ❤

    • @SumedhaSandun
      @SumedhaSandun ปีที่แล้ว

      😂

    • @p.mnelumnelum2267
      @p.mnelumnelum2267 ปีที่แล้ว

      Oya mara lassni oyawa balanna mama godak asawen balan innawa mama oyage vidiyo balanawa hama ekakma mama n

    • @p.mnelumnelum2267
      @p.mnelumnelum2267 ปีที่แล้ว

      mama oyage vidiyo mara asawen balanne api oyata godak godak adarei harida minussu kiyana ewa ganan ganna epa api oyata godak godak adarei harida nangi patto mama n

    • @u.p.n1203
      @u.p.n1203 11 หลายเดือนก่อน

      Ow eyes lassanay

  • @dil1326
    @dil1326 ปีที่แล้ว +72

    ශනූ... ඔයා පොඩි කාලේ මම දැකලා තියනවා,හරි ආඩම්බරයි හැබැයි ලස්සනයි . දැන් නම් ඔයා සෑහෙන්න නිර්ලෝබීව මිනිස්සුන්ට ඔයා දන්න දේවල් කියලා දෙනවා. ෆිල්ටර් දාලා ටික් ටොක් කරන අයට ,ඔයාට වගේ ඇත්ත skin එක පෙන්වන්න ශක්තිය නෑ.... love your style.. keep it up ❤❤❤

  • @randunikawshalya5760
    @randunikawshalya5760 ปีที่แล้ว +40

    " ඔව් ශනුද්‍රි මගේ girlfriend " අම්මෝ ඒ වචන ටිකනම් 🥺

  • @maheshikarathnaweera2613
    @maheshikarathnaweera2613 ปีที่แล้ว +16

    ගොඩක් මිනිස්සු කරන්නේ තමන්ගේ වැරදි හදාගන්නේ නැතුව අනුන්ගේ අඩුපාඩු හොයන එක. ඒවා ගැන හිතන්න එපා ශනු. සතුටින් ඉන්න ❤

  • @ashinitharushika6565
    @ashinitharushika6565 ปีที่แล้ว +12

    මං ආසම චරිතයක් කිසිම ලොකුකමක් නැති චරිතයක්.. හරිම ලස්සනයි... හරිම Talented අක්කි කෙනෙක්... ඔයාගේ රංගන හැකියාව & නර්තන හැකියාවන් අතිවිශිෂ්ඨයි.. තව තවත් හොදින් වැඩ කටයුතු සිදු කර ගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😊❤🎉

  • @sithmi3966
    @sithmi3966 ปีที่แล้ว +83

    කකුල් උඩ දාන් දවසම කාලෙ කාකා කුනු හොය හොය ඉන්න මිනිස්සු හිතන්නෙ එයාලා තරම් කවුරුත් නෑ කියලා තමන්ගෙ මහන්සියෙ ප්‍රතිඵල කොහොම ලැබුනත් අපි අපි ගැන සතුටු වෙන්න ඕනි ❤

  • @koolii4412
    @koolii4412 ปีที่แล้ว +174

    මෙහෙමයි shanu ඔයා ඔවා ගනන් ගන්න එපා..ඔයාලා actress ලා tv එකේ screen එකේනේ ගොඩක් අය දකින්නේ.. එතකොට මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ ඇත්ත life එකෙත් ඔයාලා එහෙම ඉන්න ඕනි කියලා..u guys are also humans.. Skin eka dark වෙන එක, dark under eyes කියන්නේ normal දේවල් නේ මිනිස්සු න්ට තියන... U are just beautiful as u ❤️

  • @keshaniguruge4339
    @keshaniguruge4339 ปีที่แล้ว +64

    ඇත්තටම තමන්ගෙ පුද්ගලික දේවල් TV Programs වල දාල ඒවට ඇවිත් අනා මේව කොහෙන්ද හොයාගත්තෙ කියලා අහල උන්ම හිනා වෙලා උන්ම ජනප්‍රියයි කියලා හිතගෙන රගන මොඩ නිළියන්ට වඩා ඔයා කොච්චර හොදද ශනූ ❤ ඔයා හරි ශෝක් ගෑනු ළමයෙක් 😘 ජීවිතේ උපරිම විදින ලස්සන හිතක් තියෙන මං දැකපු නියමම චරිතයක් මං ලංකාවෙ නිළියන්ට කැමති කෙනෙක් නෙව් 🤮 එත් ඔයා ගෙ vlogs බලපු දවසෙ ඉදම් මං ඔයාට කැමති ❤ හැමදාමත් මෙ වගෙ ලස්සන vlog කරන්න ශනු 😘

  • @kaveeonline690
    @kaveeonline690 2 หลายเดือนก่อน +1

    ඔයා ඒ දේවල් හිතන්න එපා අක්කා. ඔයා මේකප් නැතිව ඉද්දිත් ලස්සනට ඉන්නවා. හැහැයි සමහරු මේකප් නැතිව බැ. 😘 ඒත් ඔයා ශෝයි. ලස්සනයි 🥰🥰

  • @madushani.fernando
    @madushani.fernando ปีที่แล้ว +4

    ඔයා අර කියපු කතාවට මං ඇත්තටම සතුටුයි. (මගේ ඇස් යට කලු උනෙ මං වැඩකරලා නිසා මිසක ගෙදරට වෙලා නෙගටිව් කමෙන්ට්ස් දාලා නෙමෙ කියන ටික) කෙල්ලෙක් උනාට ඉන්න ඕන ඔහොම තමා ශනු. කවුරු තමන්ගෙ අඩුපාඩු අල්ලන් තමන්ට අපහස කරත් නොවැටි ඒ හැමදෙයක්ම පොසිටිව් විදියට හරවන් හිත සතුටින් ඉන්න හැම කෙනෙක්ටම කරන්න බැරි දෙයක්. අවංකවම මටත්. ඉස්සර හිටිය විදිය ගැන කිය කිය මාව පහලටම දාන මිනිස්සුමයි මට හම්බෙන්නෙ නමුත් එකම එක දවසක් මං වෙඩින් එකකදි එයාලා එහෙම කියද්දි හිනා වෙලා හිතාගත්තා අඩෙ මං දැන් ලස්සන නිසා මගෙ අඩුපාඩු පේන්න නැති නිසා නෙද මෙයාලා මං හිටපු හැටිම කියන්නෙ මාව වට්ටන්න. එහෙම හිතපු තැනින් පස්සේ දැන් මං හිතන්නෙම තව ලස්සනට මාව තියාගන්නේ කොහොමද කියලා. ශනු මිනිස්සු ඇයි එහෙම කියලා හිතන්න එපා හැම වෙලෙම හිතන්න මිනිස්සු එහෙම තමයි කියලා ගුඩ් ලක් ස්විටී❤

  • @lokusuriyagesawindi7160
    @lokusuriyagesawindi7160 ปีที่แล้ว +26

    Lamaii shanu akkiwa derana film awards wala most popular actress award ekata nominate wela api eyata sms karala award eka aran demuuu♥️🌸

  • @Shakila_Gamachchige
    @Shakila_Gamachchige ปีที่แล้ว +806

    ශනුද්‍රි, මේක මගේ පෞද්ගලික අදහස. ඔයා මොනයම් වෙලාවක හරි ඔයාට ලැබුන negative දේ care කරන්නේ නෑ වගේම ඒ ගැන කතා කරන්න යන එකෙන් ඔයාට negative comment කරන අය ටිකක් හරි inspire වෙනවා. Don't care, ඔයා හරිම unique girl කෙනෙක්. Negativity දැක්කම හිනාවෙලා අත අරින්න. ඔයා ඒ ගැන නැවත වරක් මෙනෙහි කරනවා කියන්නෙම ඔයාට එතනින් පොඩ්ඩක් හරි රිදිලා කියන එක වෙන්න පුළුවන්. රිද්ද ගන්නෙපා. Be strong as always 💜️ Good luck!

    • @sanju4866
      @sanju4866 ปีที่แล้ว +30

      ඔනෙම කෙනෙක්ට කියන්න තියෙන්න එ්ක තමයි❤ අනවශ්‍ය දේවල් පමණට වඩා අවශ්‍ය නැහැ දැක්ක තැනම කපලා දාලා dnt care ඉන්නයි තියෙන්නේ එ් ගැන අායේ අායේ කියවන එක නම් කැතයි....ශනු කෙල්ල මට නම් ලස්සනයි පෙනුමට වඩා ගත යුත්තක් අැති කෙල්ලක්❤

    • @Aanwi2005
      @Aanwi2005 ปีที่แล้ว +35

      ශනූ හරිම සංවේදී කෙනෙක් .ඒකයි මං හිතන්නෙ ඒ.එයා බොරුවට කෙයාර් කරන්නෙ නෑ ගන්න ගන්නෙ නෑ කියලා පෙන්නන්නෙ නෑ.සරලව ම කියනවනම් ශනූ රඟපාන්නෙ නෑ.හිතන්නකො අපිට ඔය වගේ බෑඩ් රිඇක්ෂන්ස් ලැබුනා කියලා .අපිට දුක හිතෙනවා.අපි ඒ ගැන හිතනවා.අපි වගේ තමා ශනුත් සරල සාමාන්‍ය කෙල්ලෙක් .❤️

    • @Shakila_Gamachchige
      @Shakila_Gamachchige ปีที่แล้ว

      @@Aanwi2005 මේක මගේ පෞද්ගලික අදහස පමණයි. ඕනිම කෙනෙක් තමන්ගේ අතිශය සංවේදී කාරණා සමාජයට නොදැනීම හෝ දකින්න සලස්වන එකෙන් වෙන්නේ අපි නොදන්න මිනිස්සුන්ට අපිට රිදෙන තැන් වලට රිද්දන්න ලේසියි කියන එක. මේක ශනුද්‍රිට නෙමේ කාට උනත් අදාලයි. Virtual world එකක් කියන්නේ 100% අපි නොදන්න තැනක්. රිදුනට කමක් නෑ ඒ වේදනාව ලොකුවට ගන්නෙපා. ඒ ඔයා දන්න අය නෙමේ නොදන්න අය කියන කිසි දෙයක් ඕනිවට වඩා කොහොමත්ම ගන්නෙපා. අවශ්‍ය නම් මගේ comment එකත් ඇතුළුව.

    • @kumariindrani7881
      @kumariindrani7881 ปีที่แล้ว +13

      එක නම් ඇත්ත කතාව එ දෙවල් කතා කරන්නවත් නරකයි ඔයාගේ ගමන ඔයා යන්න කිසිම vlog ekak එවා කතා කරන්නවත් එපා ලොකේ කොහෙත් තියෙනවා ඊර්ෂ්‍යාව කුහකකම කියන දේ එවා අපිට නවත්තන්න බැහැ ගොඩක්ම ලංකාවේ මිනිස්සු ලග තමා මේ දෙවල් තියෙන්නෙ

    • @pavichama
      @pavichama ปีที่แล้ว +2

      ඒක නම් ඇත්ත

  • @shehanisenarath22
    @shehanisenarath22 ปีที่แล้ว +37

    මීට අවුරුදු 7කට විතර කලින් Shanudrie කියන්නේ මට අනුව මම අකමැතිම කෙනෙක්😪
    එත් දැන් Shanudrie කියන්නේ මගේ all time favourite එම වෙන්න හේතුවවත් මම දන්නේ එත් දැන් මම ආසම කෙනා Shanudrie වෙලා හුගක් කල්!!🫶🏻💗

  • @rashmiyasara6959
    @rashmiyasara6959 ปีที่แล้ว +5

    Vedios දාපු ගමන් බලන්න බැරි උනාට මම හරි ආසයි ඔයාගෙ වීඩියෝ වලට සමහර වෙලාවට මාරම motivate එකක් එනවා ඔය කියන දේවල් එක්ක අපි සමහරවෙලාවට නැති දේවල් ගැන හිතල පසෙ තැවෙනව ඔයා කියන දේවල් අහගෙන් හිටියම ඒක නැති වෙලා යනවා. ❤

  • @Samadhigamage609
    @Samadhigamage609 6 หลายเดือนก่อน +1

    ශනූ අක්කිව දවසක මීට් වෙලා සෙල්ෆි එකක් ගහන්න මාර ආසයි🥺❤️කමෙන්ට් එක දැක්කොත් රිප්ලයි කරන්න අක්කි❤️ඔයා ශෝයි අනේ🥰🧚‍♀️

  • @hansamalifernando4087
    @hansamalifernando4087 ปีที่แล้ว +75

    Nangi වැටෙන්න එපා ඔයා නිසා මම මගෙ ජීවිතය විඳින්න පටන් අරන් ඉන්නේ ,i'm 36 years old ,i have son & daughter,ඔයාගෙ positive comments වලට ගොඩක් ස්තුතිය ,may god bless you dear ❤❤❤❤❤❤

  • @Oshyy_12
    @Oshyy_12 ปีที่แล้ว +53

    Vlog එක end වෙනකොට අනේ තව ටිකක් තිබ්බ නම් කියලා හිතෙන තරමට ශනූ අක්කිගෙ vlogs වලට addict වෙලා ඉන්න මම...❤️

  • @Deshaa_R
    @Deshaa_R ปีที่แล้ว +17

    මේ පැය අටට ඔයාව බලන්න 177K ඇවිල්ලා මං හිතන්නෙ නෑ ලංකාවේ කිසිම actress කෙනෙක්ට මේ වගේ attraction එකක් තියනවා කියලා ශනුද්‍රි.comments කොච්චර තියනවද බලන්නකො,මේ ටික ඇති ශනූ,ඔයාට ආදරේ අය දන්නවා ඔයා කව්ද කියලා,බුදුසරණයි ❤

  • @Everythingwithshesha77-77
    @Everythingwithshesha77-77 ปีที่แล้ว +3

    ඔවා පැහැදිලි ඊරිසියාව අක්කේ.......ඔයා කොච්චර ලස්සනයි ද.......සුරන්ගනාවියක් වගේ..ඇත්තමයි..අපි නම් වයසට වඩා වයස පාටයි..😅..ඒත් ඔයා අපිට වඩා බාල පාටයි.....ඔවා ඔහොම තමයි අක්කේ......හිතන්නෙපා..😘😘😘😘

  • @chamodyasathkumara2174
    @chamodyasathkumara2174 4 หลายเดือนก่อน +2

    ශනූ අක්කි හරිම ලස්සනයි මටනම් ,eyg vlogs 1k bluwot serm blnn addict wenw hrim lssni kt krn widiyth e hmdem nisa attractive ❤

  • @malshathushani207
    @malshathushani207 ปีที่แล้ว +82

    ශනු නංගී ඇත්තටම ගොඩක් ලස්සනයි 🧡

  • @lakshikamadhumali772
    @lakshikamadhumali772 ปีที่แล้ว +26

    Profile එක lock කරගන්න තරම් මම කැත නෑ 🤣 wow shanu 👏🤣 ඇත්ත තත්වෙ පෙන්නන්න බැරි මිනිස්සු තමයි profile lock කරගන මිනිස්සුන්ට බනින්නෙ 😌 මිනිස්සු න්ගෙ ඇද හොයන වෙලෙ ඔය බනින අය තමන්ගෙ දෙයක් කරගත්ත නම් හොදයි 😌 ශනූ එයාගෙ වයසට ගොඩක් ඉස්සරහට ගිහින් ඉන්නෙ ❤ එයාගෙ type එකට මම මාර ආසයි❤ beautiful shanu ❤

  • @manojagunarathna2367
    @manojagunarathna2367 ปีที่แล้ว +59

    ඔයාගේ කතාවට 100% ක් එකගයි නංගා ❤❤❤..ආදරෙන් , සතුටෙන්, ලස්සනට හැමදාමත් ඉන්න❤❤

  • @manukaprabashani1668
    @manukaprabashani1668 ปีที่แล้ว +6

    ඔයා කියපු හැමදේම ඇත්ත. අපි තමයි අපිව දන්නේ හොදටම.අනිත් අයගේ negative comments අපිට වැඩක් නෑ ❤

  • @lahirunilanka1542
    @lahirunilanka1542 ปีที่แล้ว +4

    ශනූ... දින්නා.. ඔයාල හරිම ශෝක් අනා ❤❤❤. ඔයාල හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ❤❤❤

  • @Lun1538
    @Lun1538 ปีที่แล้ว +102

    අනේ akki මේ දූපත් මානසිකත්වයකින් ඉන්න මිනිස්සු කවදාවත් වෙනස් වෙන්නෙ නෑ
    ඔය කියන ඒවා ගනන් ගන්න එපා 😊❤

  • @nimeshasewwandi929
    @nimeshasewwandi929 ปีที่แล้ว +32

    අක්කි ඔයා මාර ටැලන්ට් ❤ කොහොමත් ලංකාවේ ගොඩක් අය හරි දක්ශයි කෙනෙක් ඉදිරියට යනකොට මඩ ගහන්න 🙂 ඒ අයට කරපු වරදකුත් නෑ ඒත් පේන්නත් බෑ 😂 මම නම් ආසම කෙනෙක් වගේම ඔයාලගෙ family එකටත් ගොඩක් ආදරෙයි ❤❤ බුදු සරණයි අක්කි

  • @Mihiraavi
    @Mihiraavi ปีที่แล้ว +38

    Solo date නම් Shanudrie තමයි ❤❤❤

  • @HasinikaHimashi
    @HasinikaHimashi 3 หลายเดือนก่อน +1

    අක්කේ අද මට අක්කටම උනා වගේ මගේ ලගම ඉන්න අය මගෙ වටේ ඉන්න අය මන් කැතැයි අපෝ හැටි විතරක් කියලා මන් ගියාට පස්සේ හිනා උනා. ඇත්තටම මන් අද දවස මන් ගැනම හිතලා ගොඩාක් දුකෙන් අඩපු දවසක්. දුක නැති වෙන්න සින්දුවක් අහනවා කියලා phone එක ගන්නකොට මට අක්කගේ volg එක හම්බ වුනා අක්කි thank you made my day i love you so much ❤❤❤❤අක්කි වැටෙන්නෙ නැතුව ඉන්න නිසා අපිටත් අක්කි ලොකු හයියක් වෙනවා your the best❤ plz send heart me 🥺😍

  • @awanthiproboddaya1011
    @awanthiproboddaya1011 ปีที่แล้ว +1

    අනේ අක්කි ඔයා ඉන්න විදිහ මාරම ශෝක් මට කියන්න තේරෙන්නෙ නෑ මේක ටිකක් කල් වීඩියෝ එකක් උනත් මන් මේ කමෙන්ට් එක දාන්නෙ ඔයා කෙනෙක්ව මාර විදිහට උත්සාහවන්ත කරන නිසා මන් ඔයාගේ වීඩියෝ කලින් ඉදන්ම බලනවා එතකොට නම් මම එක කමෙන්ට් එකක්වත් දාලානම් නෑ ඒත් මේකට දාන්න හිතුනා මම ඔයාවගේම solo date එකක් යන්න ආසයී ඒත් මට තනියෙම නම් යන්න දෙන්නෙ නෑ 😣 ඒත් මම දවසක යනවා එතකොට මන් අක්කිට කමෙන්ට් එකකින් හරි කියන්නම් මම ඔයා වගේ English වලින් කතා කරන්නත් ආසයි ඒ මේ මිනිස්සු හිතන විදිහට ලොකු කමකට නම් නෙවෙයි මගේ ජීවිතයට වටින නිසා ඒත් මට එහෙම ලොකුවට නම් බෑ 🥺❤️මට කවදා හරී පුලුවන් වෙයි☺️ මට නම් ඔයාව වටිනවා 👍❤️ ඉතින් අක්කී ඔයා මේක කියවයි කියලා හිතෙනවා මට කියන්න කියලා හිතුන නිසයි දැම්මෙ වැරදියට නම් හිතන්න එපා 🥺☺️ආදරෙයි ❤️🥰 ඔයාගෙ වැඩ ඔක්කෝම සාර්ථක වෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා !!.

  • @anu6884
    @anu6884 ปีที่แล้ว +29

    අකමැති දෙන්නෙක් තුන්දෙනෙක් හිටියට ශනූට ලොකූ ෆෑන් බේස් එකක් තියනවා. පේනවනේ. 1 h වලට 43k වීව්ස්. 😮❤
    කියන තරම් අය අකමැති නම් මෙහෙම වීව්ස් එන්න හේතුවක් නෑනේ. ගුඩ් ලක් ශනූ. ❤

    • @chrisg7564
      @chrisg7564 ปีที่แล้ว +3

      44K

    • @nirmaniwickramasinghe3705
      @nirmaniwickramasinghe3705 ปีที่แล้ว +1

      ඔව් අනේ ප්‍රියසාද් ෆැමිලි එකටම එහෙමයි. කැමති අය වැඩියි. අකමැති අය කෑගහනවා වැඩියි 😂

  • @ma_ya_11
    @ma_ya_11 ปีที่แล้ว +12

    මටනම් ශනූ මේකප් දැම්මත් නැතත් කොහොමත් ලස්සනයි. ❤ මොකෝ ශනූ අක්කි කියලා පිටසක්වලද, එහෙම තමා හැමෝගෙම ස්කින් වල පොඩි පොඩි දේවල් තිබුනට ඒකෙන් ලස්සන මැකෙන්නෙ නැහැ.. ❤ සමහර මිනිස්සුන්ගෙ ඉරිසියාව 😑

  • @suninshinning
    @suninshinning ปีที่แล้ว +201

    මං කියවපු පොතක මෙහෙම තිබුනා
    "ඔයා ඕවා හිතන්න එපා. මිනිස්සු දන්නෑනෙ අපි ගැන." ❤

  • @NethmiSawimdi-fj1kl
    @NethmiSawimdi-fj1kl ปีที่แล้ว +4

    අපි ජීවත් වෙලා ඉන්න ටික කාලෙ අනුන්ට ඕන විදියටවත් ඒ අය කියන දේවල් හිතන්න ගියොත් අපිට කවදාවත් ඉස්සරහට යන්න සතුටින් ඉන්න බැරි වෙනව කවද හරි අපිට පසු තැවෙන්නත් වෙනව ඇයි අපි ඒවගැන හිතල ඇයි අපෙ ජීවිතෙ ඒ දෙවල් වෙනුවෙන් නාස්ති කර ගත්තෙ කියල ඒ නිසා අපි හරි විදියට කාටවත් කරදරයක් නැතුව අපේ ගමන යන්න ඕන ❤ ආදරෙයි ශනූ අක්කි ❤ my motivate girl 😌♥️

  • @ThanujaVishaka
    @ThanujaVishaka ปีที่แล้ว +2

    අනේ නංගියෝ මන් ඔයාට අසායි.ඔයා හරි ලස්සනයි.

  • @abhishekshanelya2403
    @abhishekshanelya2403 ปีที่แล้ว +25

    පුංචි කාලේ ඉදලා ආසම චරිතයක් ශනූ ඔයා , කව්රු කොහොම කිව්වත් ඇත්තටම ඔයා ලස්සනයි ගොඩක් 😍

  • @inokafernando340
    @inokafernando340 ปีที่แล้ว +35

    කවුරු මොනවා කිව්වත් ඔයා ඔයාගෙ හිතට එකගව ජීවත් වෙන්න දුව . කවදාවත් වරදින්නේ නැහැ ❤ . හැමදාම සතුටින් ආදරෙන් එකිනෙකාට විස්වාසනීයව ඉන්න ජේසු පිහිටයි 😘😘

  • @menu443
    @menu443 ปีที่แล้ว +29

    මන් අක්කිගෙ video බලන්න ගත්ත දවසේ ඉදන්ම ගොඩක් දේවල් ඉගෙනගත්තා....self love, solo data, හැමදේම , මගෙ birthday එක තිබුනා ලගදි...මන් තනියම පන්සල් ගිහින් ඇවිදලා ආව,, ඒ මගෙ පලවෙනි solo data එක birthday එකකට ගියපු..🙈 ඇත්තටම ඉස්සල්ලාම අපි අපිට ආදරේ කරන්න ඕන...
    සතියට vlogs දෙකක් තුනක් දැම්මත් කමක් නෑ අනේ....මන් දුක හිතුන වෙලවටත් vlogs බලනවා...❤ ❤❤

    • @nishadiAyeshika
      @nishadiAyeshika ปีที่แล้ว +1

      😍 හරියටම hari ❤🌸

    • @menu443
      @menu443 ปีที่แล้ว +1

      @@nishadiAyeshika ❤️

  • @senurimanesha5375
    @senurimanesha5375 8 หลายเดือนก่อน +1

    මන් දවසට 4ක් 5ක් වත් බලනවා😒❤️ඒ තරම් ආසයි අප්පා...එපා වෙන්නෑ එකක් බලලා ඉවර වෙද්දි තව එකක් බලන්න.හිතෙනවා😅😽

  • @VikiVikipr-zt9bt
    @VikiVikipr-zt9bt ปีที่แล้ว +3

    Don’t care about that other peoples saying♥️you are sooo beautiful shanudrie akki♥️and people are always like to invole other people personal stuff😂👍🏼

  • @tharunimesha532
    @tharunimesha532 ปีที่แล้ว +70

    ඇත්තටම ශනුද්‍රි කියන කෙනාට මිනිස්සු කොච්චර ආදරෙ කරනවද?එයාගෙ attitudes වලට මිනිස්සු කොච්චර කැමතිද කියලා පේනවා මිනිත්තු විසි අටක් ඇතුළත 11k විව්ස් තියෙන එකෙන්ම...ඇත්තටම මම කැමතිම නිළිය ඔයා😍හැමදේටම දක්ෂයි ගයන්න,නටන්න,නිවේදනේට,හැමදේම හොදින් ඉදිරිපත් කරන්න,ආකර්ෂණීයව වැඩ කරන්න...ඔයාටනම් මෙහෙම හෑල්ලක් ලියලා දැම්මත් කමක් නෑ....මොකද ඔයා අනික් අයට වඩා වෙනස්...තියෙන්නෙ සැබෑ අවංකවත්වයක්...පුහු සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක් නෙවෙ. හැමදේකින්ම මනුස්සයෙක්ගෙ ජීවිතේට දෙයක් දෙන කෙනෙක් ....❤️ඔයාට ජයෙන් ජය ශනූ❤️

  • @nethmikaveesha1178
    @nethmikaveesha1178 ปีที่แล้ว +11

    මං ආසම singer දිනේශ් අයියා. මං ආසම actress ඔයා. ඉතින් ඔය දෙන්නා එකට ඉන්නකොට හරිම ලස්සනයි ❤😊

  • @imanu2083
    @imanu2083 ปีที่แล้ว +5

    ඔය ප්‍රශ්නෙම මටත් තියනව අක්කේ..ඒත් මං ඔයා වගේ popular කෙනෙක් නෙමෙයි ...ඒත් මාත් මාර විදියට මහන්සි වෙනව ඉගන ගන්න...රැයක් දවාලක් නැතිව...අපේ අම්මල තාත්තල ලොකු සල්ලි කාරයොත් නෙමෙයි ...tution class ඒම කරන ගමන් තිමයි මං ඉගන ගන්නෙ...ඒත් ඔය මට දොස් කියන කැතයි කියන අය කරන දෙයක් නැහැ කියල මං දන්නව ...අම්මල තාත්තලගෙ සල්ලි වලින් එක එක විලාසිතා කරන ගමන් අපි කැතයි කියල අපේ බොරු වැරදි කියනව ...විලාසිතා කරන එක වැරැද්දක් නෙමෙයි ...එත් හැමොම ඒව කරන්නම ඕන කියල එකක් නැහැ නේද ...හැම ගෑනු ලමයෙක්ම ලස්සනයි ...සමහරු fanci විදියට ඉන්නව සමහරු simple විදියට ඉන්නව..කෝම උනත් තමන් ඉන්නෙ තමන්ට කැමති ආස විදියට නෙ...ඒ නිසා මං හිතන්නෙත් ඔයා හිතන විදියට ...කවුරුත් කියන දේවල් ගනන් නොගෙන හිටියම එයාලටම තේරිල ඒ දේවල් cancel කරගන්නවා...💪❤️😊

  • @hirurhiru7547
    @hirurhiru7547 ปีที่แล้ว +1

    Akki godak lassanai. Nagative comments Dana ayata reply Karanna epa. E reply Eka oyata Adare karana Kenekta danna. Eken oyata Adare karana minissu godak sathutu Wei. E sathuta oyata Hoda ashirwadayak Wei. ❤

  • @sayuriakansha8651
    @sayuriakansha8651 ปีที่แล้ว +1

    අයියෝ අයියෝ ඔය මිනිස්සු කියන ඒවාට රිප්ලයි කරන්න යන්න එපා මිනිස්සු ඉරිසියයි ඔයාට 😂 මොකද ඔයාට dancing singing acting announcing හැමදේම පුලුවන් ඒ වගේම ලස්සන රූපයක් තියෙනවා 😍 ඇගේ හැඩය උනත් හරි ලස්සනයි ඔයාගෙ ❤ මිනිස්සු ඒවාට ඉරිසියයි ඔයාට ඕනෙ දෙයක් ඔයාට ඕනෙ වෙලාවට ගන්න පුලුවන් ❤ ඉතින් හැමෝටම එහෙම නෑ ඒකයි ඔයාට මිනිස්සු ඉරිසියා කරන්නෙ ඕවාට රිප්ලයි කරන්න යන්න එපා ❤ ආදරෙයි ❤

  • @Gayee_07
    @Gayee_07 ปีที่แล้ว +9

    Make up දාලා හිටියත්,නැතත් ඇත්තටම අවංකවම ඔයා ලස්සනම ලස්සනයි.That's why I'm a big fan of u❤️✨️

  • @jeewanthisandeepa7430
    @jeewanthisandeepa7430 ปีที่แล้ว +28

    ඔයවයි දිනේෂ්වයි දැක්කම හරි සතුටුයි ❤මමත් jailer film එක බැලුවා. මාරම ලස්සනයි. මමනම් ගොඩක් ආස tamil,hindi, ෆිල්ම් වලට විතරයි හැබැයි 😊

  • @jayanthikumari6139
    @jayanthikumari6139 ปีที่แล้ว +12

    අනේ පුතේ මම නම් හැමදාම උයන වේලාවට ඔයාගේ විඩියෝ බලනවා මටත් අවුරුදු 20 දුවේක් ඉන්නවා එයාට මම ඔයා අදින විදිහ පේන්නනවා එලියට තනියම ගිහින් තමන්ගේ වැඩ කරගන්න විදිය මමත් ආසයි මගේ දුවත් ඔයා වගේ කවුරු මෝනව කිවුවත් තමන්ට හරිදේ කරනවට පුතේ ඔයාට බුදු සරණයි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chathurigayan
    @chathurigayan ปีที่แล้ว +1

    ශනූ කියන්නෙ බ්‍රෑන්ඩ් එකක්...අනික වටේ මිනිස්සු කියන දේවල් හිතට අරන් ඔච්චර හිත් රිද්දගන්න එපා..එයාලා කාලා ඇදලා ඉන්නේ ඔයාව මාකට් කරගෙනනේ..ඒකත් ලොකු පිනක් කියලා හිත හදාගන්න

  • @RuhiBbh-dz2sy
    @RuhiBbh-dz2sy ปีที่แล้ว +3

    මගෙ හිතත් හැදෙනවා මේ වීඩියෝ බලද්දි..🙂❤

  • @anjupraba3319
    @anjupraba3319 ปีที่แล้ว +7

    හින්දි නිලියනට වැඩ්ය ඔයා කොච්චර ලස්සනද....මනුෂ්‍ය ජීවිතයේ ඕවා සාමාන්‍ය දේවල්..හැමදාම ලස්සනට ඉන්න පුලුවන් කියලා හිතන අය තමයි ඔයාට ඔහොම කියන්නේ..ඔයා ගොඩක් හොද ළමයෙක්..
    ජීවිතය ඉක්මනින් ජය ගත්ත ගොඩක් හොද දරුවෙක්...
    ඔයාට බුදුසරණයි ..කවදාවත් වරදින්නෑ..
    මට අවුරුදු 36ක් මාත් ඔයාගෙන් ජීවිතයට දේවල් ගන්නවා..

  • @pulinduthinod7991
    @pulinduthinod7991 ปีที่แล้ว +22

    අක්කි ඔයා ඒ කියපු කතාව නම් ගොඩක් වටිනවා මේ වගේ අපහසුතාවයට පත් කරන යාලුවෝ මටත් ඉන්නවා. කමක් නෑ එයාලා එක්කත් හතුරෝ වගේ නොවී මිතුරෝ වගේ ඉන්නවා😊❤

  • @nethmikaveesha1178
    @nethmikaveesha1178 ปีที่แล้ว +21

    ඔයාගේ වීඩීයෝ බලලා සතුටු වෙන සිය දෙනාගෙන් මමත් එක්කෙනෙක්. අක්කි ඔයා ආදරේ හිතෙන හරිම නිහතමානී කෙනෙක්. ඔයාගේ විඩියෝ වලින් සතුටු වෙනවා වගේම ජීවිතේට ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. කොච්චර ප්‍රශ්නයක් වුනත් අක්කි ඒක හරි ල්ස්සනට හිනා වෙලා බාරගන්නවා. ඒ habit එක ගෑනු ලමයෙක්ට ගොඩක් වටිනවා.. ❤

  • @Samoshi_D_Kumarasiri
    @Samoshi_D_Kumarasiri 6 หลายเดือนก่อน +2

    අනෙ මටත් ශනූ අක්කා වගේ අක්කෙක් හිටියනම් 😭❤️

  • @antdarmawardana1742
    @antdarmawardana1742 ปีที่แล้ว +5

    ඔයා වැටෙනකන් හැමෝම බලන් ඉන්නෑ අක්කී. මං වගේ ඔයාව දැකලවත් නැති කීදෙනෙක් ඔයාගෙ අනාගතේට හදවතින්ම සුභ පතනව ඇතිද කියලයි මට නම් හිතන්නෙ 🥺❤️ මඩ ගහන්ම ගහන්නයි කෙනෙක් ලස්සන ගමනකට පාර කපාගන්නේ. අක්කිත් තව තවත් උඩට යනවා හැමදේකින්ම එක මට හොදටම විශ්වාසයි 🥺❤️

  • @dumindanandana2976
    @dumindanandana2976 ปีที่แล้ว +16

    ශනූ කියන කතාව ඇත්ත.මොකද අපේ මිනිස්සු හරිම මෝඩයි .. මමනම් කියන්නේ ඔහොම මිනිසුන්ව පහත්කරල කතා කරන්න එපා සහ එහෙම වීඩෝයෝස් ෂෙයාර් කරන්න එපා එකෙන් තමන්වමයි රුවටෙන්නේ .Don't worry shanuu akki❤❤❤👍👍

  • @mallikasomarathna9058
    @mallikasomarathna9058 ปีที่แล้ว +18

    Dumplings කයි කියලා හරියට gess කරපු මම 😉💓 ආදරෙයි ශනූ අක්කී❤

  • @maduperera2138
    @maduperera2138 ปีที่แล้ว +41

    ශනූ ඔයා පුංචි සුරංගනාවියක්...කවුරුත් කියන දේවල් ඔලුවට ගන්න එපා...ඔයාගේ ගමන ඔයා යන්න..තෙරුවන් සරනයි

  • @Donduhara
    @Donduhara 17 วันที่ผ่านมา +1

    අක්කි ඔයා කිසිම ලොකුකමක් නැති කෙනෙක් අක්කා ❤❤ මම ඔයාවාගෙ වෙන්න ආසායි ❤️❤️ ලස්සනයි අක්කා ❤❤😊❤

  • @DilshaNayanathara-je1pp
    @DilshaNayanathara-je1pp ปีที่แล้ว +2

    ලoකාවෙ ඉන්න මන් ආසම ලස්සනම කෙල්ලෝ තුන්දෙනා . ඔයාලා තුන්දෙනා. අපේ ගෙදරත් කෙල්ලොම තුනයි.. ඔයාලා තුන්දෙනා වගේම දහිරියවන්තයි . කොල්ලො නැ කියලා අපේ අම්මා ට දුකක් නම් නැ. අපේ ගෙදරට එන හැමොටම මතක් වෙන්නෙ ඔයල තුන්දෙනාව ලු ❤️❤️❤️ආදරෙයි ශනු ❤️❤️❤️

  • @binudigunawardana8099
    @binudigunawardana8099 ปีที่แล้ว +86

    I’m someone who normally stays quiet without commenting,
    As a die hard fan and most importantly as someone who genuinely loves you from the depths of my heart, I should definitely say that you are one of the most respected celebrities out there in Sri Lanka. Not just a celebrity but a pure soul who express themselves with outermost love for the people around them. I truly value all the life lessons you give out for the people who live out there in this social networked community. There might be people who are judgmental or truly insecure of themselves to just point out others faults to entitle them.
    I just want to say, Ms. Shanudrie you’re my role model. The way you stand up for yourself and teach us the great values throughout your videos while giving loads of entertainment is amazing. And lastly you’re one of the prettiest people I know from both in and out. Let others say what they want… but always remember that there are many people who actually adore you for who you are!

    • @kanchanapremarathna3688
      @kanchanapremarathna3688 ปีที่แล้ว +6

      Very true. I watch ur videos but never commented I just put a like after watching ur video. But today I thought to give a small comment saying please ignore all the bad comments what you got.please make beautiful more videos to watch for us. God bless you Shanu.

    • @gayadarshani3881
      @gayadarshani3881 8 หลายเดือนก่อน

      ❤❤❤❤❤

  • @kawyamarasinghe7500
    @kawyamarasinghe7500 ปีที่แล้ว +24

    අනේ මාත් මාර ආසයි ඔයාගේ vlogs wlt 🥺 family trip eke vlogs tikath ඕනී ඉක්මනට 😌❤️ ආදරෙයි අක්කියෝ

  • @roshlRoges_122
    @roshlRoges_122 ปีที่แล้ว +15

    මිනිස්සු අද හොද කියයි හෙට බනි ඒ මිනිස්සුන්ගේ හැටි... මට නම් ආඩම්බරයි මුනේ මහන්සි පාටක් එන්නෙ තමන් මහන්සියෙන් තමන්ගෙ ලයිෆ් එක බිල්ඩප් කරන්න ගිහින් නේ.. ඔවා දවසින් දෙකෙන් හෙමින් හදාගන්න පුළුවන් මිනිස්සුන් අපිට එක එක චරිත සහතික දෙයි.. never mind shanu 😊 actually im proud of uuu.. මඩ ගන්න මුන්ට චුටි දෙයක් ඇති ඔය කියන මිනිස්සුන්ගේ ජිවිත ඇතුල පුස් 😅

  • @mavigamage337
    @mavigamage337 ปีที่แล้ว +1

    My favorite character... chooty kaale idn mn oyt hri aasi...dn mge rolled model ekk oy...hri aasai mn oyt.. hamadaam sathutin parisamin inn akki ... minissu kiyn deewl ganan gnn ep akki...hamoom ekk wagee nh neh...

  • @thihaniireshasandamalijaya1110
    @thihaniireshasandamalijaya1110 ปีที่แล้ว +1

    මම හරිම කැමති කෙනෙක් තමා ඔයාගේ දෙවනි අක්කා හරිම අව්‍්්‍යාඡ කෙනෙක්❤. ඔයාත් එ වගේමයි ❤ මේ මගේ පලමු කමේන්ට් එක. කියන්න තියෙයන්නේ එකම දෙයයි ඔයාගේ චැනල් එක සුපර්🎉🎉🎉🎉දෙවියන්වහන්සේ ඔයාට ගොඩක් දේවල් දිලා තියෙනවා🙏අනිත් අයට නැති දෙවල් ඔයාට තියන නිසා තමයි ඔය කුහක අදස් ලියන්නේ සමාව දෙන්න එ අසරනයන්ට ඡේසු පිහිටයි.

  • @Sewwandi92
    @Sewwandi92 ปีที่แล้ว +6

    මට නම් හිතෙන්නෙ ඔයා මේ ව්ලොග් එකේ ඒ කමෙන්ට්ස් ගැන කතා කලා වැඩී.ඔයා ඒ දේවල් ගනන් ගන්නැත්තන් ඒ ගැන කියන්නැතුව ඉන්න තිබුනා.මොකද ඔයා ඒ දේවල් ගැන දිගින් දිගට කියද්දි එහෙම කමෙන්ට්ස් කරපු අය හිතනවා ඔයාට ඒවට රිදිලා කියලා . කොහොම උනත් කවුරු මොනා කිව්වත් ඔයා සතුටින් ඉන්න ❤

  • @sayuridulakshika4098
    @sayuridulakshika4098 ปีที่แล้ว +101

    " අපිව දන්නේ අපි විතරයි " ❤️
    තමන් ඉන්න ඔනි තමන්ගෙ විදියට
    But අක්කි ඉන්න විදියට අපිටත් ඉන්න
    ආස හිතෙනවා ඒ තරම් motivat ..🌸
    සතුටින් ඉන්න ...🥀

  • @ishuonline2379
    @ishuonline2379 ปีที่แล้ว +14

    අක්කේ.... ෆැමිලි එකම තායිලන්තයේ ගියා නේද.... ඒ ව්ලොග් බලන්න ආසාවෙන් ඉන්නේ.....❤

  • @bihanga248
    @bihanga248 ปีที่แล้ว +4

    කවුරු කොහොම ආවත් කවුරු මොනා කිව්වත් ඔයා තමා අපේ අංක 1 . Akki දැන් රැප් seen එකට බැහැලා වගේ good good 😂👍. අනේ akki ඔය එක එක්කෙනා කියන එවා ගනන් ගන්න එපා ✋akki akkige ගමන යන්න . පල ඇති රුකටනේ ගල් ගහන්නේ 🌝✌️ ඒවාගේ akki ලස්සන නිසා ඒක දාරාගෙන ඉන්න බැරි මිනිස්සු ටිකක් එක එක ඒවා කියනවා . ඒ කියන එවායින් අනිත් මිනිස්සුන්ගේ හිත රිදෙනව කියලා එයාලා හිතන්නෑ .akki ඔය ඇදන් ඉන්න dress එක මාර ලස්සනයි . දාපු nail art එකත් sooo good 10/10 👌. ඒ nails ටික හදපු girl අයිත් හොදටම ඒ වැඩේ කරනවා . Saranyai , Kisharyai akkitama ගැලපෙන චූටි පැටව් දෙන්නා බෝනික්කියෝ දෙන්නෙක් වගේ 😊😘♥️. Akki akkige fanslata මාර විදියට ආදරෙයි ඒකනේ කොහොම හරි මොන වැඩේ තිබුනත් මෙහෙම vlogs කර කර දාන්නේ . Vlog එකක් කරනවා කියන්නේ වෙනම වැඩක් නේ යන යන තැන video කරන්නයි ඊටපස්සේ ඒවා edit කර කර දානවා කියන්නෙම වෙනම job එකක් akkige වෙහෙස මහන්සිය ගැන හිතන්නැතුව මේ කරන වැඩේට ඒ කියන්නේ fans ලගෙ හිත් සතුටු කරනවට බොහොම පිං එහෙමත් කරද්දී තමා එක එක ඒවා කියන්නෙත් එතකොට ඉතින් කල කීරිමත් වැඩි නේද 🥺🙏♥️ akki මේ දාපු vlog එකටත් Thank u sooo much . අනේ akki අන්තිමටත් කියන්නේ ඔය එක එක මිනිස්සු කියන එවා අහන්න එපා සතුටින් පරිස්සමින් ඉන්න akki. love u soo much akki 😘♥️ Bye Bye 👋 👋

    • @sanjeewanih8308
      @sanjeewanih8308 ปีที่แล้ว

      Vlogs danne meyata salli ena nisa nathuwa ubawa sathutu karanna nemei. Wada tikath kerenawa eka dala dollar nuth enawa eka galen kurullo dennai

  • @KusinduNethsara
    @KusinduNethsara 3 หลายเดือนก่อน +1

    අනේ ඔයා ලස්සනට යු ටියුබ් එක කරනවා මම හරි කැමත්තේන් බලනවා❤❤❤

  • @J......M
    @J......M ปีที่แล้ว +7

    ශනූට 1M සබ් එනකන් බලාගන ඉන්නෙ මම❤ ඇත්ත මමනම් කියන්නෙ අවශ්‍ය තැනදි උත්තර දෙන එකේ ප්‍රශ්නයක් නෑ.. මිනිස්සු හිතෙන්නේ තමන්ට මොනවා හරි උනාම ඒ වෙනුවෙන් කතා කරනවා කියන්න ඕන ඒවා කියනවා හැබැයි නලු නිලියන්ට එන නින්දා අපහාස ඉවසගන ඉන්න ඕන ඒවට කතා කරන්න හොද නෑ කියලා.. දින්නා ශනූ ආදරණීය කපල් එකක්.. අම්මෝ වෙඩින් එක එනකන් බලාගන ඉන්නවා😍

  • @Itdesidiaries
    @Itdesidiaries ปีที่แล้ว +5

    ශනුට කැතැයි කිව්වොත් මුන් අපට මොනවා කියයිද? මූන් මාර මිනිස්සනේ ඇස්වල Dark cycles වලින් මිනිස්සුන්ගේ ලස්සන මනින්නම පුළුවන් ද? ඒ වගේම ශනු ගැන පුදුම ආඩම්බර වෙනවා ඒයාගේ වයසට එයා Achieved කරගෙන තියෙන දේවල් ඔයා කතා හදන මිනිස්සු Achieved කරගෙන තියෙනවද? im so proud of you shanu

  • @swminifernando2393
    @swminifernando2393 ปีที่แล้ว +13

    හැබැයි අපිට කරන ඒවාට අපි එයාලට කරන්න ගියහම හරියට රිදෙනවා... 😅 හැබැයි අපි ඒවා අනිත් පැත්තට කරන්න ගත්තහම අපි ඔක්කොටම වඩා ආතල් එකේ ඉන්නවා..... 😽

  • @nethuishara3130
    @nethuishara3130 ปีที่แล้ว +3

    මටනං ශනූ මේකප් ඇතත් නැතත් ලස්සනයි.. ඉස්සර ඉඳලම.❤️😍

  • @ApasraInukshi
    @ApasraInukshi ปีที่แล้ว +1

    අනෙ අක්කා උන්ට පිස්සු කාතා කියන්න පුළුවන් ඔක්කොනටම අපි අපෙ ජිවිතෙ ගෙනියන්න ඔනා

  • @sehansaamarasinghe96
    @sehansaamarasinghe96 ปีที่แล้ว +10

    මම uk ඉන්නේ ඒත් මම ඔයාගෙ vlogs ඔක්කොම වගේ බලනවා.
    මාරම ආසාවෙන් . ඔයා වගේ වෙන්න මමත් try කරනවා. මොකද මම දකින විදියට ඔයාගෙ වයසට ඔයාගෙ මහන්සියෙන් ඔයා සාර්තකයි. පල ඇති රුකට තමයි මිනිස්සු ගල් ගහන්නෙ . ඒ මිනිස්සුන්ගෙ හැටි.
    ඔයාගෙ සාර්තකත්වය දරාගන්න බැරුව එයාලගෙ දුර්වල කම පිලිගන්නෙ නැති මිනිස්සු තමයි ඔහොම කතා කරන්නෙ .
    ඔයා ඔය හැම දේකින්ම තව තවත් ශක්තිමත් වෙන්න .මම සුබ පතනවා ඔයගේ අනාගතය සාර්තක වෙන්න හදවතින්ම .❤️❤️

  • @hiruniswickramasinghe357
    @hiruniswickramasinghe357 ปีที่แล้ว +5

    මටනම් ලංකාවේ ඉන්න නිලියන්ගෙන් මට ලස්සනම කෙනා ඔයා ..ඔයා වගේ actress කෙනෙක්ට අඩුපාඩු කියන්නේ ගොඩක්ම ඔයා ලගින්වත් තියන්න බැරි මිනිස්සු .. තමන්ට නැති දේවල් අනිත් අයට තියනවා බලන් ඉන්න බැරි අය තමයි ඔය වගේ negative comment දෙනනේ .. any way you're my love ❤️

  • @darshikasathsarani7614
    @darshikasathsarani7614 ปีที่แล้ว +4

    මගේ හස්බන්ඩ්ගෙ නංගි කෙනෙක් ඉන්නවා අපි දෙන්න සෙට් උනාම හැම වෙලේම අහන්නේ ශනූගේ ව්ලොග් එක බැලුවද කියලා 😂😂ඒ තරම් ඇබ්බැහි වෙලා ඔයාලා තුන් දෙනාගෙම වීඩියෝස් බලන්න.දවසක ඇත්තටම දකින්න තියේනම් මං හරි ආස චරිතයක් ඔයා 🥰🥰🥰🥰🥰

  • @dildil8040
    @dildil8040 ปีที่แล้ว +1

    අනේ ශනූ....මං නං ඔයාට ගොඩාක් ආදරෙයි නංගා..හරිම කැමතියි ඔයාට..විශේෂයෙන් ඔයා කන විදියට ආස හිතෙනවා ..😂😂😂

    • @dildil8040
      @dildil8040 ปีที่แล้ว

      ඔයා කන කෑම අපිට නං කවදාවත් කන්න හම්බෙන්නේ නෑ ..😥

  • @ShanuShanu-wq8qj
    @ShanuShanu-wq8qj ปีที่แล้ว +1

    අනේ අක්කි ඔයා ගොඩක් ලස්සනයි ඇත්තටම.miss world and mr world aya lankawe wadine ane ekai ithin ochchr under eye darkness ehama eyala dakala naththe 😪😂😂💔.
    ඒ කතා ගනන් ගන්න එපා අක්කේ ඔයාට ආදරේ ලොකු පිරිසක් ඉන්නවා ඔය ඇස් යට කලුව හොයන උනුත් මේවා බලනවා 😌

  • @amayathejanee7670
    @amayathejanee7670 ปีที่แล้ว +5

    පිස්සුද අක්කේ කවුද අනේ කිව්වේ ඔයා කැතයි කියලා එක්කෝ උන්ට ඇස් පෙන්නෑ. Shanu ගේ ලස්සන කිසිම කෙනෙකුට ගන්න බෑ ඒ වගේම ඔයාගේ ලස්සන අමුතු posh ලස්සනක්... ආදරෙයි ❤අනේ මන්දන්නෑ මේ වීඩියෝ එකේ මාරම ලස්සනයි ඔයා... දිලිසෙනව.එකනම් සම්පුර්ණ ඇත්ත මහම මහ නරකයි ඒ වීඩියෝ කරන අය...ඒ විඩියෝ එකේ දින්නා කතා කරපු විදිහට අපිටත් දුක හිතුනා.. එත් අද එයා කතකරපු විදිහ මරු .. දින්නා ශනූ ආදරෙයි❤

  • @tharushiweerasekara9112
    @tharushiweerasekara9112 ปีที่แล้ว +23

    කවුරු මොනවා කිව්වත් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න අක්කියෝ 😍❤

  • @damithkumara8110
    @damithkumara8110 ปีที่แล้ว +11

    ශනූ ලස්සනයි දැන් ඔයාගෙ විඩාබර මූණක් පේන නිසා වෙන්න ඇති සමහරු එහෙම කියන්නේ සමල්කගෙ චරිතෙ කරපු කාලේ මට දෙවුමිට වඩා ඔයා ගොඩක් ලස්සන යි කොණ්ඩෙ දිගයි පිරිපුන් මූණක් තිබුණෙ මම තාමත් ඒ චරිතෙට තමයි ආදරේ 💕

  • @ManJalee-i8u
    @ManJalee-i8u 4 หลายเดือนก่อน +2

    මන් දැකපූ , මන් කැමති ම නිහතමානී , හොද ගති ගුණ තියෙන , ඇත්තටම ගොඩක් ලස්සන , වැදගත් චරිතයක් ❤❤❤❤.. මන් ගොඩක් ම කැමති චරිතයක් ශනූ ❤❤❤❤

  • @Deewz-x2l
    @Deewz-x2l ปีที่แล้ว +1

    ලස්සන සාපේක්ෂයිනෙ.මට නම් ඔයාව හරිම ලස්සනයි අක්කි,මමත් ආසයි ඔයා වගේ වෙන්න,ඔයා හින්ද තමයි තනියම ඇවිදින්නත් පුරුදු උනේ.ඉස්සර මම බයයි

  • @anisansala1608
    @anisansala1608 ปีที่แล้ว +6

    🥺ලංකාවෙන් මං ආසම නිලිය ඔයා අක්කි.ඔයාගෙ අමුතුම ලුක් එකක් අමුතුම පර්සනෑලිටි එකක් තියෙන්නෙ .මන් හරිම ආසයි ❤️මිනිස්සු කියන ඒව වැඩක් නැ ඔයා ලස්සනයි 🥺❤️

  • @madushikajayalath1396
    @madushikajayalath1396 ปีที่แล้ว +33

    ශනු ❤ මම කැමතිම චරිත අතරින් උඩින්ම ඉන්නෙ ඔයා.. ජීවිතේ ගැන වෙනම විදිහකට දකින්න , හිතන්න වැඩ කරන්න මාව inspire කරන්නෙ ඔයා ❤️

  • @nissankawijerathne2073
    @nissankawijerathne2073 ปีที่แล้ว +16

    අක්කි ඔයා ගොඩක් ලස්සනයි
    අක්කිලා තුන්දෙනාගෙම vlog බලනවා
    මම ආසම නිලියක් අක්කි
    ❤❤❤❤❤❤❤

  • @nilukanilanthi5281
    @nilukanilanthi5281 8 หลายเดือนก่อน +1

    Ane Akki Oya Thama Lassana . Kawru Mona Kiwwath Ganan Ganna Epa. Mage Asama Niliya Oya. Man Oyata Mara Asai . Oya Hari Shok Ane.....♥️🥰

  • @_N_0_N_0_
    @_N_0_N_0_ ปีที่แล้ว +1

    හෑලි නෑ මං දෙවෙනියට ආසම srilankan actress එච්චරයි 💗