Oya nam mara fun eke athal eke inna kellek asa hithenawa a nidahasa dakinakota.vedio ekath maru shote fast and sweet... ❤ kawada hari badina dawasaka oyage nidahada uparimayen vidinna dena kenek labenna kiyala prarthana karanawa... love uuu sister.... 🥰😍😘
Shanu ge me tour video eka dekkata passe Lochi ge eka dekke, Lochi ge eha harima piliwelai hamowama eka wage pennanawa, Shanu ge anik ayawa nikan kapala wage eyawa witarai pennuwe😒Very nice one Lochi😊
ලෝචි කියන්නේ ආතල් එකේ ඉන්න ආතල් ලස්සන දක්ෂ කෙල්ලෙක් 😌❤️
I like it 🥰
නියමයි ලෝචි හැමදාම මේ වගේ fun එකේ හිනා වෙලා සතුටින් ඉන්න 😚❤️
😌🙈💕
❤❤❤❤
අනේ මෙයාලා එහෙ ගත්ත ආතල් දැක්කම මගේ ඉන්දියාවට යන්න තිබ්බ ආසාව තවත් වැඩි වුණා.
ආතල් නම් ලෝචි අක්කි තමා 🥰💖
ස්තූතියි අක්කී මේ vlog එක share කරාට.. ගොඩක් දේවල් දැනගත්තා♥️😘
ලංකාවේ set එක තමයි bus එකේ අන්තිම seat මුලින්ම අල්ලන් ආතල් එක අරන් තියෙන්නේ trip එකේ ❤😂
🤭😃💕
Ara anith girl kawuda?
😂😂
😂😂😂😂
Lochi akki married da ahuwata tharaha wenna epa😊😊😊😊
චරියා මරු කොල්ලා.. දවසක උට කියලා චීස් කොත්තුවක් හදාගෙන කන්න තිබ්බනම් ඒ ඇති..
හිතුවට වඩා ඌ ෆන් ඩයල් එකක්.. ලෝචී නම් කොහොමත් ෆන් කෙල්ලනේ. කොත්තුව කන දවසට ලෝචිවත් එක්ක යන්න ඕනේ🤣
Ou matath katha karanna 😂❤
@@WithLochi 🤣👍 එකෙන්ම
Diga hali nh full vlog ekma Harima relaxing wdht edit krla dala thynwa. Lassani lochi❤shaa waaw gaga paya gnk walalenne nh
Explain කරන විදියට ආසයි . ❤
ආතල් කොතනද ලෝචි අක්කි තමා ඉතින් 😂.බස් එකේ අන්තිම ඉතින් ගැම්මෙන් ශ්‍රීලංකා තමා 😂😂😂.ශනූ අක්කි මං ආසම ආදරේ කරන චරිතයක් ❤❤❤❤.
❤💕😌
මං ආසම chanal එක ❤ ඉස්සරහට තව වීඩියො ඕනි 😊
ඉන්දියාව මාර ලස්සනයිනේ😮 දවසක අන්වාරෙන් යන්නෝන බලන්න❤
ඔව් ඒ රටේ ඕනතරම් ලස්සන තැන් තියෙනවා.මන් හින්දි ඉගෙන ගන්නවානෙ අපේ ම්ස එහෙ ඉන්නෙ මේ දවස් වල ගොඩක් ලස්සන තැන් පෙන්නලා තියෙනවා.
තවත් ලස්සන තැන් ඕනතරම් ඇති.හැබැයි අපේ රටේ facebook , වල එහෙ අපිරිසිදු තැන්,
හැබැයි ලස්සන ස්ථානයක්,indore වගෙ ලස්සන පිරිසිදු නගරයක් දානවාද
ඔය අපිරිසිදු තැනක් දාව්.
මොකො අපේ උන්ගෙ කුහකත්වය
ඒක නං ඇත්ත .ඉන්දියාව ලස්සනයි . මාත් ගිහිල්ලා තියෙනවා .
ලස්සනයි lochi අක්කි vlog එක ,මාත් ආසවෙන් ඉන්නේ india යන්න ඒ ආසව වැඩි උනා ඔයලගේ trip එක නිසා❤❤❤
You are a successful TH-camr. Thank you for sharing your tour. :)
Lochi and shanu in one frame...love yuuu guz ❤
❤💕
දිගටම vlog කලා නම් 🙌 හොඳ යි
මං හිතුවේ නැ චරිත්ට මෙච්චර දැගලිල්ල කියලා😂😅❤
ලෝචිගේ ම type තමා 😅❤
Me කට්ටියගෙ ඉන්දියා ව්ල්ගො වලින් best ම එක ලොචිගෙ❤
මේකෙ පැහැදිලි කිරීම සුපිරියි ඇද ඇද වීඩියෝ 2 , 3 දාන්නෙ නැතිව ❤
Ek oyge choice ekne..thw kenek asai all details ekk blnn 🙃🙃
@@AshenRavisara-e1k ඉතින් මොකක්ද මෙතන මිස් උන details එක 😊😊
10.15 මුගේ කට තමා කට 😜😜😜
29.49 ටිපිකල් ශනුවා නංගා
ලෝචී නියමයි ඔයාලගේ ට්‍රිප් එක
Thank you...❤ apitat e experience eka dunnata. Lassanaiiii❤
❤❤
අනෙ ඇත්තටම අපි ඉන්දියාවේ දන් නැති දෙවල් ඔයාගෙන් දැන ගත්තා.ශනූ ඉන්නවා මම කැමතිම කෙනෙක්.මගෙ හස්බන් හරිම කැමති ඔයාගෙ විඩියෝස් බලන්න.
ශනූට ටැමිල් ලුක් එකක් තියෙනවා හරිම ලස්සනයි එයා❤
❤
ඉන්දියන් ලුප් එකක්
Charithwa බලන්න ඕන නිසාම ආව...indian vlog එක ගියපු සෙට් වලින් ඉස්සෙල්ලම දැම්මෙ අක්කිද කොහෙද ❤❤❤❤❤
🙈❤️
video eka supuriyi.lassanayi lochi.😍
danu thama hondatama kare😂🤣
Niyamai! Thnx Lochii❤
Day vlog ekak one ❤
Shopping vlog ekak one ❤
Lassani වෙනදා වගේම වීඩියෝ එකයි ඔයයි❤
Explain maru Akki❤
අම්මෝ ලෝචියෝ 😁
😅❤
ඔයාගෙ හිනාව ලස්සනයි කැත නෑ...මට නම්😊 මේ vlog එක දානකම් හිටියේ. මාත් බලන් හිටියා ශාරුක් ඛාන් එයි කියලා ❤
Aneee Thank you ❤😊
mage hinawa kathai kiyna thanama me comment eka laga man 😂
චිල් එකේ ඉන්න ලොචි අක්කා 😂❤ මරු vlog eknm supiri ❤❤❤❤
Ammooo😂😂😂😂😂😂 මෙයාට බයයි මේ හාල්මැස්සා මෙයාට මොනා හරි කරයි කියලලු😌😂😂🤭🤭🤭🤭
ඒ මනුස්සයට ඒක තෙරුනානම්😂😂😂😂😂😂😂අම්මෝ හිනා කාලා මැරෙනවා😂😂😂
Oyage vlogs walin balapu 1st vlog eka.lassanai💗❤⚘
❤😪 අනේ එහෙ ලස්සන
Maru set eka 😁😻
නේපාල් සෙට් එක පට්ට❤️
Sindu kiyana wele e aiya lochi akka diha balapu vidiyata mn hithuwa volg eka iwara wenna kalin eya i love you kiyai kiyala lochi akkata. E welawe balapu balma❤
Apoi 🙈🤭💕
Athal aaa lochi මන්.. මේ.. First timr ඔයාගේ vlog baluwr
🙈❤️
මේකේ ඉන්නේ අර සුදු අයියගෙ ලස්සන.....😍❤️
😅
අාතල් කොතනද අපේ ලෝචි අක්කිත් එතන.පට්ට trip එකක් අක්කි.❤❤අපිවත් නිකන් ඉන්දියාවට එක්කන් ගියා වගේ ෂෝක්.❤❤අර අක්කා මං ඔයාට අාදරෙයි කියලා කිවුව නෙපාල් boy හරිම ලස්සනයි අනේ.🙊🙊🙊එයාගේ නම මොකක්ද?දවසක මෙහෙම full අාතල් එකේ ඉන්න ටිකක් සෙට් කරන් යන්න ඔිනා ඉන්දියා tour එකක්.අක්කාලා ගියහම මටත් යන්න හිතුනා.මාත් හරිම අාසයි ටජ් මහල බලන්න.😊එ් වගේම තමා දවසක ලෝචි අක්කිවත් මුනගැහෙන්න හරි අාසයි.😊😊😊
Its Sarajini Nagar. Thank you for all the details given.
Being waiting for this, thanks for putting it early Lochi!! You are very talented girl!! & wish Shanu was in this vlog as much as others!! ❤❤❤
ලොචි අක්කි වගේම ආතල් set එකක් එක්කනේ ගිහින් තියෙන්නේ 🥰❤😂
අර පෙන්නපු දේවාලේ ප්‍රේම දඩයමේ තිබ්බා❤️
Akki vlog eka lassanai ❤❤❤
Shanu shanu gaga walalenna hadanna eka mara gon...meka lochana akkage vlog eka eyage widiya ekak shanu akkage widiya thawa ekak...minissu mara kamathi kata hari kohoma hari riddanna eka hari katha puruddak😢
Mn nam dennatama kamathi dennama lassanata eyalage widiyata vlog eka karala thiyanawa❤
හරිම ලස්සනයි.යන්න හිතා ඉන්න තැන් පෙන්නුවට ස්තුතියි ලෝචි❤️🙏
❤😌💕
මුම්බායි වලත් Kylie Cosmatic store එකක් තියෙනවා
ශනූගේ vlog එකත් බලලා දැන් තමයි මෙයාගේ එක දැක්කේ😊❤
අපි අර බස් එකේ යනකොට තප්පර ගානකට දකින් කෙල්ලෙක් ගැන හිතනවා වගේ පාරේ ගියපු කොල්ලො දෙන්නත් අන්න මචං ලස්සන කෙල්ලෙක් කියල අත වනන්නැති. උන් දන්නෙ නැහැනෙ ලංකාවෙ කියල 😂😂😂
ලංකාවේ වගෙ නෙමෙ ඇති
ලොචිගෙ videos short & sweet..❤🥰😚
Lassni vlog ek lochi ❤❤❤ sathutin inn hmdm 💗😻
The quality is insane ❤
මගෙ නම වැදගත් නමක් කියල තේරුනා මේක බලනකොට 😂❤
Anyway love you lochi akka ❤️
මම ගියා වගේ හැඟීමක් ආවා මෙක බලද්දි ☺️
ලස්සනයි . මරු විඩියො එක .tanks akkaa
Oya nam mara fun eke athal eke inna kellek asa hithenawa a nidahasa dakinakota.vedio ekath maru shote fast and sweet... ❤ kawada hari badina dawasaka oyage nidahada uparimayen vidinna dena kenek labenna kiyala prarthana karanawa... love uuu sister.... 🥰😍😘
ලෝචි අර පොඩි කොල්ලට ඉන්න දෙන්නෙම නෑනෙ😂❤
ලස්සනයි hemoma mn asama aya😊
Ane mn oyage voice ekatai oyatai hrima kamathii❤ oywa meet wela ktha krnna hri asai mn🥺
Shanu ge me tour video eka dekkata passe Lochi ge eka dekke, Lochi ge eha harima piliwelai hamowama eka wage pennanawa, Shanu ge anik ayawa nikan kapala wage eyawa witarai pennuwe😒Very nice one Lochi😊
සුපිරියක් 💙
හරිම ලස්සනයි දෝනි❤❤❤
ඩිනර් එක ගත්තට පස්සෙ බස් එකට එද්දි පිලිගන්න 🙏මාමා කෙනෙක් හිටියේ..එයා ප්‍රවීනා ඩ්‍රාමා එකේ ප්‍රවීනාගේ හස්බන්ඩ් නේද ඒ😊😊😊
ශනූ ඉන්නව දැකලා බලන්න ආවේ,❤🎉
❤
හැමෝම එක වගේ නෑ ලෝචිගේ typ එකෙන් බැලුවොත් මේක bestma best තව කෙනෙක්ගේ vlogs එක්ක සසදන්න එපා
Nice vlog lochi.. I really enjoyed it
adarei godhakkkk lochi akkiyo....jesu pihitai manika...parissamin vadha karagnna❤🎉❤❤❤❤❤
Niyamaii akki...❤ hrim lssanai 🎉
Lochi Pattam normal kellek e gathiyata mn patta m adareyi .❤ Oya nm super lochi
20:24 cuteee😂❤
ලොචි ඔයා ගොඩක් ලස්සනයි .❤❤❤
woow very well organized video ❤❤ first time watching ur whole video ❤❤ thank u for covering everywhere
හරිම කැතයි ශනූ ගගා වැලලෙන එක lochige chanal එකේ....අදාල තැන හැසිරෙන්න දන්නෙ නෑ....lochi short & sweet vlog එක පැහැදිලිව කරනව....very entertain.....ඒකෙත් ඇද හොයනව .....excellent lochi....good luck❤
😡😡😡😡😡😡😡😡😡😡😡😡Oya balan nadda shanudhrige ewa ekke kewa kiyanne
Atta
Maru aneeeee oyh athma mrama asa kenek.❤️love u anewwwwww 😚💗💗💗
Superb Lochi Akke 🎉❤
lochi akki lassanai❤...hamawelema athal eke inna akkiyek❤❤
Thank you Nangi ❤
It's lovely ❤ all the best guys 💕
Nice kattiym 🔥
Educational type oyage me video eka lochi ❤ adrei
මාත් ඉන්දියා ගියා වගේ ❤❤
පැහැදිලිව හොඳට පැහැදිලි කරනවා
woow beautiful. I'll go to India soon. One of my dream. Please make my dream come true 🥰🥰
Love the vlog .very informative and very entertaining ❤can’t wait for the next one 😊
Lochi, shanu,wild cookbook ❤️
එශාන් ඩයස් වගේ හිටිය කෙනා කවුද .කලු පාට ඇදුමක් ඇදන් ඉන්නෙ
Thankyou akki❤❤
@dinesh a pathum ge india tour ekath godak lassanyi😊❤balanna harihar frot 🏞️🏕️yanawa.
මොකද ලෝචි හැම තැනම වීඩියෝ එකේ වයිල්ඩ් කුක් ඉන්නේ ....😂❤
Sira bn ai dannna😂 et samharvita yaluvo vennati
Yalu kamata eha giya deyakda danne na.....😂🤭
මොකද මොකද මේ චරිත් අයියා එක්කම.. ආ ලෝචි අක්කේ😁💛...😌😁❤️....🤭
Charith ❤lochi ❤shanu❤Danu❤
Asa okkoma ekama thanaka ❤
Charith Uncle ta hodata kathakaranna puluwan neh ? 😂❤ Lassanai Aunty & team.. ❤
Ara අක්කා lochi වගේමයි ...❤😅
මොනා වුනත් ලෝචි අක්කා ආතල් එකේ ඉන්නව ඒක පට්ට ❤🎉😂
The first boy from Nepal looks like Mr.foodie nepal.is that him😲
Lochi oya marama nihathamani kiyala mata hithenawa videos dakkama e wagema wild cook 👍
Vlog 1 පුදුම ලස්සනයි ලෝචී අක්කේ.................😍❤️❤️😙
Maru e vlog eka❤
Shoi akki vlog ekh,charith ayya maru neh❤
Shanu menike innawa neh ❤❤ love you shanu .... and lochi oyalatat adarei
හොල්මන් හිටියෙ නැහ් කියල ශුවර්ද ලෝචි අක්කි 😂👉👈
Etthatama thanks apita me wage volge ekak genwata budusaranai