ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Pride of South නෞකාවට එල්ල වූ මුහුදු කොටි ප්‍රහාරය ව්‍යර්ථ කළ නාවික වික්‍රමය | Sri Lanka Navy

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ส.ค. 2024
  • සෙබළුන් 1310 දෙනෙකු රැගත් නෞකාව ත්‍රිකුණාමළයේ සිට කන්කසන්තුරය බලා යාත්‍රා කරමින් සිටියේ උදාර සහ ප්‍රතාප නම් වේග මුර යාත්‍රා ද්විත්වයෙන් ලැබූ ආරක්ෂාව සමඟින්. පේදුරුතුඩුව මුහුදු තීරය පසුකරත්ම එයට බිහිසුණු මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල වූ නමුත් තම දිවි පරදුවට තබා සටන් වැදුන නාවිකයින් තම සහෝදර සොල්දාදුවන්ගේ ජීවිත බේරා ගන්නට සමත් වුණා. උතුරු මුහුද රත් පැහැයට හරවමින් ම්ලේච්ඡ සතුරෙකුට එරෙහිව පැය 12ක් පුරා අනවරතයෙන් සිදුකළ, තුන්වන ඊළාම් යුද්ධයේ බිහිසුණුතම නාවික සටන පිළිබඳ ඔබ කිසිදා නොඇසූ කතා පුවතයි මේ.
    Subscribe: / @insight-nenasa
    00:00 හැඳින්වීම
    01:27 අහිමි වූ දෙවැනි මිග් 27
    03:57 සෙබළුන් 1300ක් රැගත් නැව් සමූහය
    08:07 මුහුදු කොටි ප්‍රහාරය ඇරඹෙයි
    12:31 ඩෝරා යාත්‍රාවනුත් සටනට එක්වෙයි
    20:43 පසුවදන
    The Situation Report on ‘The Sunday Times’ by Iqbal Athas on 19th August 2001 “Guarding against guerrilla attacks” www.sundaytime...
    The Situation Report on ‘The Sunday Times’ by Iqbal Athas on 23rd September 2001 “Countdown to near disaster” www.sundaytime...
    Heroes Forever on ‘The Sunday Observer’ by Sajith Premathunga and Anushka Nanayakkara on 6th April 2008 archives.sunda...
    Diamond of the Silent Blue - 60th Anniversary Publication of Sri Lanka Navy
    Music tracks used in this video:
    ------------------------------
    Music: Earthy Crust - Jingle Punks (No Copyright Music) • Earthy Crust - Jingle ...
    ------------------------------
    ------------------------------
    Somewhere In Nature by Simon More / user-73416670
    Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
    Free Download / Stream: bit.ly/2CDmNO2
    Music promoted by Audio Library • Somewhere In Nature - ...
    ------------------------------
    ------------------------------
    Music: Pucker Up - Jingle Punks (No Copyright Music)
    • Pucker Up - Jingle Pun...
    ------------------------------
    ------------------------------
    Music: March to Victory - Silent Partner (No Copyright Music)
    • March to Victory - Sil...
    ------------------------------
    ------------------------------
    Music: Action Hero - Jingle Punks (No Copyright Music)
    • Action Hero - Jingle P...
    ------------------------------
    #srilankaarmy #srilankanavy #srilankaairforce

ความคิดเห็น • 530

  • @user-dq7ou9wi6m
    @user-dq7ou9wi6m 10 หลายเดือนก่อน +316

    මෙම මෙහෙයුමට සහභාගි උන නාවිකයෙක් ලෙස මට කියන්න තියෙන්නෙ ඔබ ඉතා නිවැරදිව ඒ සියලු විස්තර නිවැරදිව සත්‍ය කියනවා ආඩම්බරයි කියන්න ඒ සටන යන වේලාවෙත් අපි සියලුම දෙනා හිතුවේ 1500 කටත් වඩා හිටිය යුද හමුදා සාමාජිකයන් බේරා ගැනීම ගැනයි අපිට තිබුනේ. එදා තිබුන මොරාල් එක කොයිතරම්ද කියනවානම් LTTE හිතා ගන්න බැරි විදියට ගැහුවා එදා එහෙම අපි නොකෙරුවනම් ලොකු හමුදා සංහාරයක් පොඩි වෙලාවක් ඇතුලත වෙන්න තිබුනා වගේම අදටත් අපට සාමය කියන එක හීනයක් වෙන්න තිබුනා ඇත්තටම ආඩම්බරයක් දැනෙනවා දැන් ඒවා මතක් වෙනකොට දැන් මා විෂ්ශ්‍රාමිකයෙක් එහෙත් ඉදිරියේදි හෝ මගේ මගෙ රටට එන ඕනෑම එවැනි යුද තත්වයකදී අපි තවමත් සුදානම් නමුත් යුද්ධය කියන්නේ හරිම කටුක විනාශකාරී දෙයක්

    • @insight-nenasa
      @insight-nenasa  10 หลายเดือนก่อน +20

      චිරං ජයතු රණවිරුවාණෙනි ❤️

    • @user-nk9kt5wf2m
      @user-nk9kt5wf2m 10 หลายเดือนก่อน +13

      මෙතේ බුදුන් පාමුල නිවන් දකීවා කියලා මම ඔබට පාර්ථනා කරනවා.රට රැකපු පිනම ඇති.විස්‍රාම දිවිය පින් දහමින් ගත කරන්න තෙරුවන් සරණයි....!!!❤ ❤ ❤

    • @rajivdhanushka6778
      @rajivdhanushka6778 9 หลายเดือนก่อน +2

      ❤Aaa

    • @nishanthakumara468
      @nishanthakumara468 9 หลายเดือนก่อน +2

      ❤️

    • @Skgemandjewellery
      @Skgemandjewellery 7 หลายเดือนก่อน +2

      ඔබට ණයගැතියි අපි සියලු දෙනා ❤

  • @aswkumara5416
    @aswkumara5416 6 หลายเดือนก่อน +69

    මම මේ attack එකෙ P-492 යාත්‍රාවේ සේවය කලේ..මැරෙනතුරා අමතක නොවන attack එකක්..

    • @insight-nenasa
      @insight-nenasa  6 หลายเดือนก่อน +4

      චිරං ජයතු විරුවාණෙනි

    • @user-oo4vq8lg7x
      @user-oo4vq8lg7x 4 หลายเดือนก่อน +3

      ❤❤❤

    • @keerthiegodage4343
      @keerthiegodage4343 2 หลายเดือนก่อน +2

      Respect ❤

    • @user-cj6ir8mq3x
      @user-cj6ir8mq3x หลายเดือนก่อน +2

      ❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @user-cj6ir8mq3x
    @user-cj6ir8mq3x หลายเดือนก่อน +5

    කොච්චර ගෞරව කරත් කොච්චර අගය කරත් ඒ දිනවල යුධ,නාවික සහ ගුවන් වීරෝධාර උතුම් සෙබළුන් අගය කරන්න බෑ නමුත් අද වන විට ජරා කුහක දේශපාලන පක්ෂ විසින් මේ ජීවිත පුද කර දිනාගත් ජයග්‍රහණ හෑල්ලුවට ලක් කරන්න ත් ඊයේ පෙරේදා ඉපදුනු සූඩයන් ඒවාට උඩගෙඩි දීමත් කණගාටු දායකයි වීරෝධාර සෙබළුනි ඔබලා සදා අමරණීයයි ❤❤❤❤❤

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath1894 9 หลายเดือนก่อน +42

    අපිව jetliner එකෙන් පරිස්සමට යාපනේ එක්කගෙන ගියාට ගොඩාක් ස්තුතිය navy...💐💐ඉදිරිපත් කිරිමනම් සුපිරි ❤️❤️

    • @Channa1825
      @Channa1825 8 หลายเดือนก่อน

      th-cam.com/video/DVzBP0dg4Z0/w-d-xo.htmlsi=TnkzhpgbboDDt0DJ

  • @goyumaravinda5696
    @goyumaravinda5696 2 หลายเดือนก่อน +13

    මටත් එදා වෙඩි වැදුණු වම් කකුල danahisata ඉහළින් මට අහිමි වුණා එදා තමා ගේම navy eke job eka එදා අපි අකුරටම ඉටුකළ ගේම nam ගේම අදත් එහෙමයි මරාගෙන මැරෙන්න වුණත් OK

  • @sugathrathnayake6689
    @sugathrathnayake6689 3 หลายเดือนก่อน +6

    මමත් නෙවි එකෙ කොල්ලන්ට ආදරෙයි එදා මමත් හිටියා කවුරුත් කථා නොකලට අපි අදටත් නෙවි කොල්ලන්ට ආදරෙයි ❤❤❤❤

  • @shamindasarathchandra8059
    @shamindasarathchandra8059 3 หลายเดือนก่อน +7

    මමයි මගේ බිරිදයි මේ කාලය තුල නාවික හමුදාවේ සේවය කරමින් සිටි හෙයින් කවදාවත් මේ සිදුවීම් අමතක වෙන්නේ නැ ඉතින් හැමදාමත් ආදරෙයි අපේ නාවික හමුදාවට

  • @sudathjayasinghe3613
    @sudathjayasinghe3613 9 หลายเดือนก่อน +13

    එදා ඒ සටනට දායකත්වය දුන්න කෙනෙක් විදිහට ...ඇත්තමයි කතාව අහදිත් ,එ මතකයත් සමගම අමුතු හැගිමක් දැනුත් දැනෙනවා.... මියගිය සහොදර නාවිකයන් සියලු දෙනාටම නිවන් සුව ප්‍රාර්ථනා කරමු .❤❤❤❤❤

  • @sandeshlakmal9975
    @sandeshlakmal9975 11 หลายเดือนก่อน +28

    ඔයාගෙ වීඩියෝ අපි හැමදාම බලනවා... ඔයාගෙ කටහඬේම තියනවා හදවතට වදින අමුතුම අපේකමක්,ජාතිකත්වයක්... ඔයා නියමෙටම කරනව මේ program . ඇත්තටම ඔයා මේ කරන්නෙ සේවයක් ... ස්තූතියි ඔයාට . අපිට සවිස්තරාත්මකව අපේ රටේ ඊළාම් යුද්ධය ගැන වීඩියෝ ගේන එක ඇත්තටම ලොකු දෙයක් .. ඉදිරියටත් මේවගේම වීඩියෝ ගේනකං අපි බලාගෙන ඉන්නවා ❤❤❤

  • @janaagri257
    @janaagri257 11 หลายเดือนก่อน +62

    ආඩම්බරයි මත් නාවික හමුදාවේ සිටි බැවින්..විරුවන් සදා අමරණීය..❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @pramodprasangna7835
      @pramodprasangna7835 11 หลายเดือนก่อน

      ❤❤❤😘👍

    • @Channa1825
      @Channa1825 8 หลายเดือนก่อน

      th-cam.com/video/DVzBP0dg4Z0/w-d-xo.htmlsi=TnkzhpgbboDDt0DJ

    • @Channa1825
      @Channa1825 8 หลายเดือนก่อน

      th-cam.com/video/DVzBP0dg4Z0/w-d-xo.htmlsi=TnkzhpgbboDDt0DJ

  • @asankapradeep6219
    @asankapradeep6219 2 หลายเดือนก่อน +5

    උදාර මම නාවික හමුදාවේ ගත කරපු වට්නාම කාලය ගත කරේ උදාර නොකාවේ...❤️❤️❤️

  • @ypckumara9405
    @ypckumara9405 11 หลายเดือนก่อน +37

    සියලුම රණවිරුවන් සදා අමරණීයයි ❤❤❤❤

  • @ajithwaththegedara8702
    @ajithwaththegedara8702 10 หลายเดือนก่อน +168

    මමත් ඔය සටනට දායකත්වය දුන්න කියල මතක් වෙද්දි සතුටක් දැනෙනව

    • @dulankawakista3749
      @dulankawakista3749 10 หลายเดือนก่อน +2

      ❤❤

    • @Nimesh769
      @Nimesh769 10 หลายเดือนก่อน +2

      ❤❤

    • @Nimesh769
      @Nimesh769 10 หลายเดือนก่อน +2

      ❤❤

    • @heshansadeep4642
      @heshansadeep4642 10 หลายเดือนก่อน +2

      ❤❤️‍🔥

    • @Channa1825
      @Channa1825 8 หลายเดือนก่อน

      th-cam.com/video/DVzBP0dg4Z0/w-d-xo.htmlsi=TnkzhpgbboDDt0DJ

  • @anuvlogs4933
    @anuvlogs4933 11 หลายเดือนก่อน +19

    ඇතතටම යුද්ධය මේහේම දරුනු එකක් කියලා කවදාවත් දැනගෙන සිටියේ නෑ..... 4 වන ඉලම් යුද්ධයේ පමණක් අත්දැකීම් ඇති අපි වගේ අයට යුද්ධය කියන්නේ ඇතතටම මොකද්ද කියලා පහදා දිම ගැන ස්තුති වන්ත වනවා....🎉🙏🙏👍

  • @a2z9818
    @a2z9818 11 หลายเดือนก่อน +22

    අපි හැමදාම කියනවා වගේ මේ වීඩියෝ එකත් excellent. youtube තුල අප දකිනා වටිනාකම ඔබයි.ඉදිරියට යන්න

  • @vimukthigeeth5502
    @vimukthigeeth5502 11 หลายเดือนก่อน +40

    අපේ සිංහයොන්ගේ බය ගෑවිලාවත් නෑ...😓අපිව බේරගන්න එයාලගේ පන ගියත් සටන් කලා🇱🇰☝️

    • @Channa1825
      @Channa1825 8 หลายเดือนก่อน

      th-cam.com/video/DVzBP0dg4Z0/w-d-xo.htmlsi=TnkzhpgbboDDt0DJ

  • @user-kh5rb2xq3m
    @user-kh5rb2xq3m 11 หลายเดือนก่อน +133

    Views මතම යැපෙන් නැතුව පිළිවෙලට ඉතිහාසය ගේන ඔබට ස්තූතිය්

    • @virajfernando9146
      @virajfernando9146 11 หลายเดือนก่อน +4

      100% ඇත්ත❤

    • @chinaKoronaVirus
      @chinaKoronaVirus 11 หลายเดือนก่อน

      මූ පොහොට්ටුවට ,මයිනට කඩේ යන බයියෙක්👍
      මේ video ගෙනාවම බයියොන්ගෙ ජන්ද වැඩි වෙනවනෙ

    • @user-ql4tn2wo8o
      @user-ql4tn2wo8o 11 หลายเดือนก่อน +1

      @@chinaKoronaVirus මේව ගැන වීඩියෝ කරන්නෙ නැතුව උබේ ජාතකේ ගැන වීඩියෝ කරන්නද කියන්නෙ.. මයිනෙක් ගැන නෙවි බල්ලො යුද්දෙ ගැන වීඩියෝ තියෙන්නෙ මේ පේජ් එකේ.

    • @chinaKoronaVirus
      @chinaKoronaVirus 11 หลายเดือนก่อน

      @@user-ql4tn2wo8o යුද්දෙ කරේ මයිනනෙ බල්ලො

    • @damithchathurangagalagoda2278
      @damithchathurangagalagoda2278 11 หลายเดือนก่อน

      ඇත්ත

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 3 หลายเดือนก่อน +4

    අපේ රට බේරා ගත් නාවික ගුවන් යුධ පොලිස් සෙබළුන්ට මාගේ උත්තමාචාරය මුලු හදවතින්ම ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏

  • @Chunlani._4246
    @Chunlani._4246 11 หลายเดือนก่อน +39

    අපේ මාමා ඒ සටනේ හිටපු නාවිකයෙක්....😊❤✌ඒ මාමා දැන් විස්‍රාමිකයි...ලංකාවේ නැ දැන් ..

    • @IDF662
      @IDF662 11 หลายเดือนก่อน

      කොහෙඩ mama ඉන්නෙ?

    • @whatwtf3154
      @whatwtf3154 11 หลายเดือนก่อน

      ​@@IDF662උබට වැඩකට ඇති වැඩක් කරහන් පකයා. වැඩකට නැති දේවල් අහන්නේ ගොන් කොටියා

    • @RipHamasIslamicTerrorists
      @RipHamasIslamicTerrorists 11 หลายเดือนก่อน

      ​@@whatwtf3154ලංකාවෙ හමුදාව යුද අපරාද වීඩියො දිල මුගෙ මාම රට පනින්න් ඇත්තෙ😂😂
      හමුදාවෙ උන් බරගාන්ක් එහෙම රට පැන්නා👍

    • @whatwtf3154
      @whatwtf3154 11 หลายเดือนก่อน +12

      @@RipHamasIslamicTerrorists ලංකාවේ හමුදාව නෙවේ ගමවල්වලට පැනලා පවුල් පිටින් එලිපිටිම අහිංසක මිනිස්සු කපලා ගිය උබෙ තාත්තා වගේ ltte පකයො නම් රට පනින්න ඇති

    • @RussianWomenAreProstitutes2
      @RussianWomenAreProstitutes2 11 หลายเดือนก่อน

      ​@@whatwtf3154හමුදවෙ උන්ගෙවල්වලට පැනල් පොඩි දෙමල කෙල්ලොන්ව් දූස්නය කරප,සිවිල් ජන්තාව මරපු උනුත් ඉන්න්ව👍
      උන්ව එල්ල මරන්න ඕන👍

  • @PriyankaDon884
    @PriyankaDon884 11 หลายเดือนก่อน +21

    අපේ වීර කොල්ලෝ කරපු සුපීරී වීඩීයෝ එකක් නැණස ඉතින් සුපීරිම තමයි❤❤

    • @denishashanmugamoorthy4783
      @denishashanmugamoorthy4783 11 หลายเดือนก่อน

      Heroes ltte withtharai eyalata government property ne power ne podi podi plan tikak tikak kollu loku attack

  • @ssap3717
    @ssap3717 11 หลายเดือนก่อน +14

    සෑම අවුරුද්දකම නාවික හමුදාවට Fast Attack Craft යාත්‍රා 3ක් වත් සහ වෙරලක්ෂක බාලකායට Patrol Craft 3 වත් එකතු විය යුතියි. Colombo Dockyard එකේ මෙව්වා නිපදවන නිසා රටේ සල්ලි පිට යන්නේ නැ.

  • @thisarasankalpa8845
    @thisarasankalpa8845 4 หลายเดือนก่อน +3

    ඇස් වලට කදුලු එනවා මේවා දකිනකොට.. ❤❤

  • @gayanwanigasekara1575
    @gayanwanigasekara1575 11 หลายเดือนก่อน +16

    ඔබට බුද්ධි කටයුතු ගැන දැනුමක් තිබේ ද
    මට ප්‍රශ්නයක් ගොඩක් වෙලාවට ඉන්දියාව සිංගප්පූරුව හෝ කලාපයේ අනික් රටවල් ආර්ථිකමය හේතු මත එල්ටීටීඊ සංවිධානයට උපකාර කර ඇත. පාස්කු ප්‍රහාරයේ තොරතුරු ඉන්දියාවෙන් දන්නේ කෙසේද ඔවුන් අපේ ඡන්ද වලට මැදිහත් වේ, විශාල බුද්ධි අංශ ක්‍රියාකාරීත්වයක් රට තුළ සිදු කරමින් පවතී. රට ඇත්තේ භයානක තත්ත්වයකය විදේශ පූ බුද්ධි අංශ ක්‍රියාකාරීත්වයේ අතිශය ඉහළ යි. මේවා අප රට අධ්‍යයනය කරනවා ද යන්න ප්‍රශ්නයකි. ඔබේ හමුදා දැණුම අනුව පැහැදිලි කරන්න.
    ස්තුතියි වැඩසටහන අගය

    • @insight-nenasa
      @insight-nenasa  11 หลายเดือนก่อน +11

      ඉන්දියානු රෝ ඔත්තු සේවයේ අනුදැනුම නැතුව ලංකාවෙ අයට කිඹුහුමක්වත් නොයන තත්වයක් දැන් තියෙන්නෙ. ඇත්තටම ඉන්දියාව පාස්කු ප්‍රහාරය ගැන දැනගත්ත විදිය ලොකු ගැටළුවක්

    • @gayanwanigasekara1575
      @gayanwanigasekara1575 11 หลายเดือนก่อน +4

      @@insight-nenasa
      2019 ආර්ථික නැගීම ගෙවුම් ශේෂය ධන වීම හොඳ මුණ පෙන්නගෙන ඉන්න ආර්ථික්ව අපව කඩා ද්මා
      දැන් නයිට දෙනවා.
      අපේ රටට හොඳ ස්වාධීන විදෙස් බුද්ධි අංශය අවශ්ව ඇත.
      Inssl එක බුදි ද කොහෙද .
      Raw එකේ ඉන්නෙත් මිනිස් සු, අපිත් මිනිස්සු , අවශ්‍ය වෙන්න උපාය ශෙලී චින්තනය.
      KP,ගෙන් අපි ප්‍රයෝජන ගත්තේ නෑ.
      සල්ලි ටික හොරා කාලා වගේ.
      ඉන්දියන් කර්යෝ උන්ගේ රටට ආදරෙයි.
      අපිට බෑ ඉන්දියාවේ 30 ප්‍රාන්තය වෙන්න. රනිල් ට එහෙම අමාරුවක් හැදිලා. කොහොමත් හම්බන්තොට හොර්‍රු ලෝකෙට ණය කරල මේ තත්වය ට අපිව අද්ල දැම්ම.
      දැන් අපි ලෝකය කියන් වීදිහට
      නටන්න වෙලා

    • @gayanwanigasekara1575
      @gayanwanigasekara1575 11 หลายเดือนก่อน +1

      @@insight-nenasa
      පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මගේ උපකල්පනය,
      2017 , 18 වන විට ලංකාවේ ආර්ථිකය දන තත්ත්වයකට පත්වෙමින් තිබුණු අතර ඉන්දියාවට
      බිඳ දැමීමට අවශ්‍යව තිබිණි. ඒ වන විට ඉන්දියාවේ b j p පක්ෂය දේශපාලනික වශයෙන් දැඩි පසුබෑමකට ලක්ව තුබුණි. ලංකාවේ ද රාජපක්ෂවරුන් ප්‍රමුඛ කණ්ඩායම් මේ පසුබෑමට ම ලක්ව තිබුණි. මගේ මතකය නිවැරදි නම් ඉන්දියාවේ යම් ප්‍රදේශවලට මුජහිදීන් ප්‍රහාර එල්ල එල්ල වූ අතර ඒවා සම්බන්ධයෙන් යම් යම් ගැටලු පවතී. ඒවා ත්‍රස්තවාදීන් කළ ප්‍රහාර ද යන්න ගැටලුවකි. පුලුවාමා ප්‍රහාරය ඉන්දියන්සෙබලුන් විශාල ප්‍රමාණයක් මිය ගියේයඊට ප්‍රතිචාර වශයෙන් ඉන්දියානු කමාන්ඩෝ භටයන් පකිස්තාන කාශ්මීර line of control හරහා ගොස් surgical strike
      කරන ලාදි. පුල්වාමා ප්‍රහාරය අනිත් ප්‍රහාර ත්‍රස්තවාදීන් ම කළ ඒවාදැයි ප්‍රශ්නයකි. මෙය භාවිතා කරමි b j p පක්ෂය හා අගමැති නරේන්ද්‍ර මෝදි
      මේ ක්‍රියාව තම අණදීම යටතේ සිදුකළ සාර්ථක ප්‍රහාරයක් බවත් ප හින්දු ජාතිකවාදය අවුස්සමින් රට පුරා ඡන්ද ව්‍යාපාරයේ නිරත විය.
      මේ කාලේ නිරන්තරයෙන් ඉන්දීය ආරක්ෂක උපදේශක ajith dowal අප රටේ සංචාරය කළ අතර, යම් යම් හේතු මත බලය අහිමි වී සිටී අප රටේ පාර්ශවයට මෙය පූර්වාදර්ශයක් වූවා විය හැකිය. බොහෝවිට බොහෝවිට ඔවුන් එවැනි දිරච්ච ලණුව ක් දුන්නා විය හැකිය. ඉස්ලාමීය රැඩිකල් දේශකයන් හරහා සහරාන් ලාව
      Brain wash කොට පුහුණුව ඉන්දියාවේ දී හෝ මෙහිදී ලබා දී
      අපේ අපේ බුද්ධි අංශයෙ සමහර කොටස් ලවා ප්‍රහාරය කර වූවා විය හැකිය. එහි ඔවුන්ගේ භෞතික
      කාර්යභාරයක් නොමැති අතර operatives සහ හන්ඩ්ලර් ලා අපේය.
      එතකොට ප්‍රහාරය සම්බන්ධයෙන්
      ඔවුන්ගේ පුලස්තිනී රාජේන්ද්‍රන් වැනනෙකු හරහා හෝ අපේ බුද්ධි අංශය හරහා ම තොරතුරු
      ලබාගෙන අපේ පොලිසියට
      ලබා දී ඇත. එතකොට මේකට ඉන්දියාව ගැන වෙන්නේ නෑ හොඳ නමක් උන්ට. මෙ දිරච්ච ලණු ව
      අපේ බල කෑදරේයන් කෑවා විය යුතුය. ඉන්දියාව හැමවිටම පවත්වාගෙන යන්නේ hindu ජාතිකත්වය හේතුවෙනි. ඉස්ලාමීය ත්‍රස්තවාදීන් ඔවුන්ට ඔවුන්ට අවශ්‍ය අතරම පාකිස්තාන විරෝධයක් පවත්වා ගැනීමේන් ප්‍රාන්ත 28 කුමන වර්ගයක් වුවත් මිනිස්සු හින්දු ආගම නිසා පකිස්ථාන විරෝධයෙන් නිසා සියලුම විටදී එකට පවත්වා ගත හැක. සංවර්ධනයේ දී ද මෙය යොදා ගන ගනී.
      අනික් එක ඔවුන්ගේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් අතිශය
      වෘත්තීයමය භාවයක් සහිත උපායශීලී නිලධාරීන් වෙති. දැන් සිටින දැන් සිටින තානාපතිවරයා බලන්න. අපේ අපේ බොහෝ හෝ නිලධාරීන් මුදලට ගිජුව. ඇත.
      එසේම බොහෝ cadet නිලධාරීන්
      India wellington ආරක්ෂක විද්‍යාලයේ පුහුණුව ලබා ඇති අතර
      ඔවුන් තවමත් එම නිලධාරීන් සමග සම්බන්ධතාවය පවත්වාගෙන යයි.
      ලඟදි එවැනි එහි පුහුණුව ලැබූ
      නිලධාරීන්ගේ උත්සවයක් පවත්වන ලදී. ඉතිං සිතා බලන්න තොරතුරු ලබා ගැනීම කොයි තරම් පහසුද
      අනෙක් අපේ සමහර හම්බන්තොටයන් ගුවන් තොටුපළවල් හරහා ගමන් කිරීමේදී
      පෙර වැරදි නිසා එෆ් බී අයි අත්අඩංගුවට පත්වීමේ අවදානමින් වැළකී සිටීමට යම් යම් රහස් ගනුදෙනු ඇමරිකාව සමග සිදුකර ඇත යන්න දැන් මගේ හැඟීමයි.
      ඉන්දියාවට මේවා බේරන්න පුළුවන්.
      ඇමරිකානු හමුදා මැදිහත්වීම 2009 දී වැළැක්වූ ඉන්දියාව.
      2009න් පස්සේ ඉන්දියාව එල්ටීටීඊ එක හරහා කරපු proxy war එක ඉවරයි . ඒ වෙනුව ට ඉස්ලාමීය
      අන්තවාදී මුවාවෙන් ඊළඟ proxy war ඇරඹුවේය. අපේ අමන පාලකයන් ගේ හොරකම් කිරීම් හා භයානක අපරාධ නිසා ඔවුන්ට මොවුන් සමග යටත්වීම ඇත.
      ඇමරිකානු තානාපති කාර්යාල ඉන්දියානු තානාපති නිරන්තරයෙන්
      උත්සව පවත්වමින් අපේ දේශපාලඥයන් හමුදා නිලධාරීන්
      අමාත්‍යංශ ලේකම්වරු
      යනාදීන් හරහා තොරතුරු රැස් කරයි. එල්ටීටීඊ ඩයස්පෝරාවට දැන් ඕනෑ තරම් සල්ලි තියෙනවා අවශ්‍ය තොරතුරු හරියට සමන් කුමාර රාමවික්‍රම වගේ.
      අනික් එක දැන් ඉන්න USA තානාපති ජුලීචනුග් මෙහෙට එන්න කලින් දකුණු කොරියාවේ තානාපති කාර්යාලයේ සේවය කරල තියෙනවා උතුරු කොරියා, චීන වගේ රටවල් සමග උපායශීලීව කටයුතු කොට ඇත.
      හිතාගන්ඩ අපිට තියෙන අනතුර

    • @niroshalakmali471
      @niroshalakmali471 11 หลายเดือนก่อน

      We are been observed by numbers of spy services always

    • @denishashanmugamoorthy4783
      @denishashanmugamoorthy4783 11 หลายเดือนก่อน

      Hamaduru keyannawa

  • @ayeshasamanmali1328
    @ayeshasamanmali1328 2 หลายเดือนก่อน +1

    අපේ නාවික හමුදාවට හස නමා උත්තම ආචාර

  • @sujithkumare3860
    @sujithkumare3860 6 หลายเดือนก่อน +2

    Ape නාවික හමුදාවට ගොඩක් ආදරෙයි ❤❤❤❤❤❤❤

  • @shamindasarathchandra8059
    @shamindasarathchandra8059 3 หลายเดือนก่อน +1

    ජීවිත අහිමි වූ සියළුම නිලදාරීන්ට හා නාවිකයන්ට උත්තමාචාරය

  • @rajithamadushani8290
    @rajithamadushani8290 9 หลายเดือนก่อน +1

    හිටපු නාවික සෙබලෙක් විදිහට සතුටුයි යුද්ධය ඉවර කරන්න අපට පුලුවන් වීම.සම්පූර්ණ කතාව ඒ විදියටම දාලා තියනවා.👍

    • @Channa1825
      @Channa1825 8 หลายเดือนก่อน

      th-cam.com/video/DVzBP0dg4Z0/w-d-xo.htmlsi=TnkzhpgbboDDt0DJ

  • @user-vm4wj6zw9z
    @user-vm4wj6zw9z 5 หลายเดือนก่อน +1

    මමත් නාවිකහමුදාවෙ සිටියනිසා ආඩම්බරයක් දැනෙනව ඇත්තටම මාරම මොරාල් එකක් දැනෙන්නෙ.මගෙ මල්ලිත් යුද ඉංජිනේරු 6ෆීල්ඩ් එකේ හිටියෙ මුහමලේදි රටවෙනුවෙන් ජීවිතය පූජාකලා.

    • @insight-nenasa
      @insight-nenasa  5 หลายเดือนก่อน

      අප ඔහුට නිවන් සුව පතමු 🙏

  • @surangalakmal-ec6oq
    @surangalakmal-ec6oq 3 หลายเดือนก่อน +3

    Jetliner එකේ ආව ගිය උන් තමයි ඉතින් අපිත් ❤👈👈👈

  • @wasanthasamaranayaka4016
    @wasanthasamaranayaka4016 11 หลายเดือนก่อน +27

    එච්චර අවදානමක අරන් යුද්ද කරපු හමුදාවට දැන් සලකන විදියනම් සුපිරි කාලකන්නි දේසපාලු හැත්තට සාප වේවා

    • @rajaweerasinghe2792
      @rajaweerasinghe2792 10 หลายเดือนก่อน +3

      දේසපාලකයින් විතරක් නෙවෙයි සමහර සාමාන්‍ය ජනතාවද ඒ ගොඩේ ඉන්නවා

  • @user-lg1tb1vy4m
    @user-lg1tb1vy4m 11 หลายเดือนก่อน +12

    මේ වගෙ දරුනු සටන් වලදි යෝසිත රාජපක්ශ ආරක්ශක අරමුදල කාබාසිනා කරමින් එන්ගලන්තෙ ඉදන් දක්වපු දායකත්වය සුපිරි

    • @wasanthasamaranayaka4016
      @wasanthasamaranayaka4016 11 หลายเดือนก่อน

      නාවික හමුදාව විනාස කරපු එක අවජාතක බල්ලෙක් තමයි ඒකා

  • @shanherath1314
    @shanherath1314 2 หลายเดือนก่อน +1

    සියලු රනවිරුවන්ට උපහාරයක් වේවා

  • @Dheera_dehig
    @Dheera_dehig 11 หลายเดือนก่อน +5

    යුද්ධය ආරම්භක අවදියෙ ඉදන් සිදූඋන නාවික හා ගුවන් සටන් ගැන විඩියෝ මාලාවක් කරන්න පුලුවන් ද... බොහොම ස්තුතිය 🎉

  • @kasunsanjeewa4747
    @kasunsanjeewa4747 10 หลายเดือนก่อน +13

    මම ගුරැවරයෙක් පාසල් ළමුන්ට අතීතය පෙන්වන්න හොද විඩියෝ පෙළක්

  • @samikaekanayake6051
    @samikaekanayake6051 11 หลายเดือนก่อน +14

    මේ සිද්ධියේදිද දන්නෑ.. ජීවිත පූජාකළ නාවික සෙබලු 10 දෙනා සිටි ඩෝරාවේ සිට ⁣මුහුදට වැටී පීනාගොස් ජීවිතය ඉතුරුවූ වීරවික්‍රම පදක්කම් සහිත එකම නාවික සෙබලෙක් වනැස නාලිකාවට ගෙනල්ලා තිබ්බ.එයා අත්දැකීම් කියද්දි ඇඟ කිලිපොලා යනවා..හැබැයි ඔහුට බිය ගෑවිලාවත් නෑ..ඔහු සටන විස්තර කරද්දි කීවා වෙඩිවැදී වතුර ඉල්ලූ නැවේ ප්‍රධාන අවියක් දැරූ සහෝදර සෙබලෙක්ගැන..නිමේෂයකදී කොටි වෙඩිපහරකින් ඔහුගේ කණත් සමඟ ඔලුවෙන් කොටසක් ගැලවී සිය ඇ⁣⁣ඟේ වැදුනබව..අබලන්ව ඇන්ජිම නතරවුවත් සටන්කළබව..අවසන් උන්ඩය තෙක් පලායාම පසෙක තබා සටන්කළ පසු නැවේ අණදෙන නිලධාරියා සිය පෞද්ගලික අවියත් සමඟ නැවේ යට තට්ටුවට බැස ගිය බව..ඒසමඟ ඇසුණු වෙඩිහඩ..අවසානයේදී එල්ලවූ කොටි ප්‍රහාරයකින් අකර්මණ්‍යවූ යාත්‍රාව දෙකට කැඩුණු බව..මේ බව ගුවනේ සිට නිරීක්ෂණය කල හෙලිකොප්ටර් නියමුවෙකුත් පසු වැඩසටහනකදී එයම කීවා..

    • @chamindaweerasinghe8499
      @chamindaweerasinghe8499 11 หลายเดือนก่อน +6

      ඔය සිදුවීම 1996 වර්ශයේ මුලතිව් සටනේදී සිදූවූයේ

    • @buddhikasaranga3436
      @buddhikasaranga3436 11 หลายเดือนก่อน +4

      ඒක ආයෙ බලන්න මල්ලි ඒක නැවක් මේකියන සිදුවීමේ අතුරුදන් වුනේ බෝට්ටුවක් මොකක් උනත් ඒ අපේ නිදහස වෙනුවෙන් ජීවිතය කැපකල විරුවන් සියලුම දෙනාට නිවන්සුව මෙවන් අකල් මරණයෙන් නොවේවා, සියලුම ඔවුන්ගේ පවුල් වල්ට හදපත්ලෙන්ම කනගාටුවට පුදකරමි.

    • @damithprabodha7701
      @damithprabodha7701 10 หลายเดือนก่อน +3

      ඒක මුලතිවු වල රණවිරු ගන් බෝට් එක

  • @user-xd6yk5rx9e
    @user-xd6yk5rx9e 11 หลายเดือนก่อน +10

    අපේ රනවිරුවන්ට ❤️❤️❤️

  • @Ranapriya2
    @Ranapriya2 11 หลายเดือนก่อน +2

    Most brave Naval force in the world! Oundoubtedly. Thank you!

  • @RollerGuideX
    @RollerGuideX 11 หลายเดือนก่อน +5

    It's sad many of these heroes, the stories will go unnoticed and unappreciated by our future generations. The amount of bravery, blood and guts of our warriors is amazing.

  • @rodneyhensleyjayasinghe9134
    @rodneyhensleyjayasinghe9134 7 หลายเดือนก่อน +4

    හිටපු නාවිකහමුදා සාමාජිකයෙක්ලෙස දැනෙන අාඩම්බරය....කියන්න වචන මදි...

  • @lashanruchira9428
    @lashanruchira9428 11 หลายเดือนก่อน +10

    ගුණමකු ජාතියකට ක්‍රමයෙන් අමතක වන ඉතිහාසය

    • @saneerajayathilaka5858
      @saneerajayathilaka5858 11 หลายเดือนก่อน +2

      ඒක ඇත්ත

    • @user-ck7nq1vt3e
      @user-ck7nq1vt3e 10 หลายเดือนก่อน +2

      නෑ...ජන්මයක් ජාතියක් නැති පාලකයන් විසින් මනුෂ්‍ය යන්ට අමතක කරවමින් ඇත

  • @dumidugamage7323
    @dumidugamage7323 11 หลายเดือนก่อน +5

    මේවා බලන්න ඕනේ කෙනෙක් ඉන්නවා.එයා නම් හිතං ඉන්නේ යුද්දේ ඉවර කලේ තනියෙන්ම එයා කියලා...නොදන්න දේශපාලනයක් නිසා තමන්ගේ ආත්මගරුත්වය විනාශ කර ගත්තු.........තුමා.😢

  • @sugathrathnayake6689
    @sugathrathnayake6689 3 หลายเดือนก่อน

    එදා ඒ කොල්ලො කරපු කැප කිරිම් නිසා අදටත් අප ජීවත් වනවා ස්තූතියි වීර උදාර රණවිරු නෙවි❤❤❤❤❤

  • @prasadpremachandra2990
    @prasadpremachandra2990 11 หลายเดือนก่อน +23

    නාවික හමුධා සමාජිකයෙක් හැටියට මටත් ලොකු ආඩම්බරයක් දැනුනා මොකද ඔය යුද්දය යන වෙලාවේ සිවිල් නැවේ හිටපු ආමි සහෝදරයෙක් දවසක් මට පර්ල් කෲස් නැවේදි හම්බ වෙලා ඔය කතාව කීවා ඒ සොහොයුරාත් කීවේ අපේ ගොඩ ඇටැක් මොනවද බං උබලගේ ඩෝරා ඇවුනේ නියම ඇටෑක් කරන්නේ කියලා

    • @RipHamasIslamicTerrorists
      @RipHamasIslamicTerrorists 11 หลายเดือนก่อน +3

      උබල පොන්නයො වගේ බෝට්ටු අස්සෙ හැංහිලා හිටියෙ🤣🤣😊

    • @whatwtf3154
      @whatwtf3154 11 หลายเดือนก่อน +5

      @@RipHamasIslamicTerrorists උබලගෙ බොට්ටු වෙඩි කාලා ගිලෙද්දේ කරන්නම දෙයක් නෑ කියලා වතුරට පැන්නා කියලා කරන්න දෙයක් නෑ අවජාතකයො 😹

    • @dumidugamage7323
      @dumidugamage7323 11 หลายเดือนก่อน +1

      ​@dewashakthi8329හරි බං එදාට බලා ගමු.දැන් ඔය තුන්කාලේ කොයි පටේ පරිස්සං කරගෙන තප්පුලන්නේ නැතුව හිටපියව් ඌරු හැත්ත

    • @dumidugamage7323
      @dumidugamage7323 11 หลายเดือนก่อน +3

      ​@@RipHamasIslamicTerroristsපොන්නයෝ වගේ නන්දිකඩාල් වල මැරුං කෑවේ මොක්කුද කියලා මතක නෑ වගේ

    • @pubudupiyumal2270
      @pubudupiyumal2270 11 หลายเดือนก่อน +1

      ​@@RipHamasIslamicTerroristsUbala neh huththo ponna hathi kare badu yanna merun kave 😂 ponna avajathaka demala 🖕

  • @virajmadusanka5525
    @virajmadusanka5525 3 หลายเดือนก่อน

    ආඩම්බරයි මගේ නාවික සහෝදරවරුනි.......❤❤❤

  • @dayanandaranbandara4487
    @dayanandaranbandara4487 11 หลายเดือนก่อน +6

    කැහටු කොටි සිවලුන් කේසර සිංහයින් හමුවේ එසේ පරාජය විය

    • @mishalrizmy4088
      @mishalrizmy4088 9 หลายเดือนก่อน

      එහෙම නෙමේ බන්. අපේ එව්න් දිනුවේ මුලු ලෝකෙම බය උන ත්‍රස්තවාදයක්. උන්ව සුලුවෙන් තකන්න එපා. උන්ව ගොඩක් උඩ තියපන්. එතකොට තමයි අපෙ එව්න්ගෙ රෙස්පෙක්ට් වැඩි වෙන්නෙ. 💥

  • @SanjeewaAnnathugoda
    @SanjeewaAnnathugoda หลายเดือนก่อน

    Perfect... but need to add some important informations because I was take a part in the real situation from the beginning of the confrontation. Thank u..

    • @insight-nenasa
      @insight-nenasa  หลายเดือนก่อน

      Could you please leave your contact details??

  • @user-nk9kt5wf2m
    @user-nk9kt5wf2m 10 หลายเดือนก่อน

    හරි ලස්සනට පැහැදිලිව වීඩියෝ එක කරලා තියෙනවා.උදාර එඩිතර නම හැටියටම වැඩ

  • @lbnadiranga5814
    @lbnadiranga5814 11 หลายเดือนก่อน +4

    ජීවමාන දෙවිවරු 🙏♥️🙏♥️🙏♥️

  • @niroshanbuddhika8632
    @niroshanbuddhika8632 3 หลายเดือนก่อน +1

    එදා අද වගේ මතකි කකුල දෙකට කැඩුනත් ගෙම ඇත අර්යේ නැ....බල්ලන්ට එපා වෙනකල් ගැහුවා.....දෙමල බල්ලෝ කැලි.කැලි.පාවෙවි හිටියා හැතකරෙ අඩම්බරයි ාමවා අහනකොට

  • @thilankajayasooriya269
    @thilankajayasooriya269 2 หลายเดือนก่อน +1

    මේ තරම් ජීවිත පරිත්‍යාගයෙන් රැකගත්තු රට කන දේසපාලුවන්ට ශාපවේවා...

  • @prasannaindika1458
    @prasannaindika1458 10 หลายเดือนก่อน +2

    අපේ CO AAP ලියනගේ සර්❤❤❤ 💪💪💪💪💪💪💪💪💪

  • @donranjithsenarath2469
    @donranjithsenarath2469 2 หลายเดือนก่อน +1

    තොරතුරු හරියටම හරි , අහන් ඉන්නකොට loku ආඩම්බරයක් දැනෙනවා api එදා saratama fight kalane කියල....අතීතයට ගියා එහෙම පිටින්ම ....api එහෙමයි rata rakke......

  • @user-nk9kt5wf2m
    @user-nk9kt5wf2m 10 หลายเดือนก่อน +3

    ලෝකයේ මැරෙන්න බය නැති ජාතීන් කිහිපය අතරින් සිංහල කියන්නෙත් එහෙම ජාතියක් අදටත් එහෙමයි ඒක

  • @sachinisharaanjanafernando2738
    @sachinisharaanjanafernando2738 7 หลายเดือนก่อน +1

    ලංකා මුදිත ලංකා නැව් සංස්ථාවේ අන්තිම නැව 😌 නැව් 8 ක් තිබ්බා අපිට දැන් නැව් දෙකයි තියෙන්නේ 😢 ceylon princess ceylon beast

  • @dukejayasinghe979
    @dukejayasinghe979 3 หลายเดือนก่อน

    uddaya awasanaya wenakal uthura nagenahira rata wenuwen rajakareeya karanna labunata adamabarai me amihiri atheethaya dakiddi.me video eka karapu oba thumata godak sthuthi.thawath me wage una seduweem dan inna parapurata balanna dakinna salaswanna oyata jaya

  • @thamudithahewaratne6766
    @thamudithahewaratne6766 9 หลายเดือนก่อน +2

    p 460 ඩොරා එකේ හිටිය කවුද ඉන්නේ

  • @prtech7805
    @prtech7805 10 หลายเดือนก่อน +2

    QBJ-95 12.7mm එක නම් මලම ජරාවක්
    17:45 Rsussian made DHUSKA එකක්‌ දැක්කමයි ලංකාවේ, Fire කරන Solder පට්ට වැඩ්ඩෙක්, Russian DHUSHKA අයින් කරලා NSV, Kord වලට ගියේ uncrollable නිසා ❤

  • @saneerajayathilaka5858
    @saneerajayathilaka5858 11 หลายเดือนก่อน +6

    ඔය සටන මුන දුන්න කෙනෙක් මමත් දැන් මම විශ්‍රාම ගිහින් ඉන්නේ

    • @insight-nenasa
      @insight-nenasa  11 หลายเดือนก่อน

      චිරං ජයතු

  • @GurusinghaArachchiRoshan
    @GurusinghaArachchiRoshan หลายเดือนก่อน +1

    2006.දෙසැම්බර් 18වෙනිදා තෛලෙයිමන්නාරමෙදි අපි 0030ඉඳන් 0955 වෙනකන් මුහුදු කොටිත් එක්ක ගහගත්තා.තොරතුරු ඇති හොයල බලන්න

  • @NIM4WD
    @NIM4WD 10 หลายเดือนก่อน

    හොදට research කරලා තියෙනවා 👍👍

  • @user-nk9kt5wf2m
    @user-nk9kt5wf2m 10 หลายเดือนก่อน +2

    නිවන් දකින්න ඒ පිනම ඇති.

  • @praveen7759
    @praveen7759 8 หลายเดือนก่อน +2

    රණවුරුවන්ට උපහාරය.... මාලිමාවට ජය...

  • @shehangooneratne3350
    @shehangooneratne3350 11 หลายเดือนก่อน

    මම හැමදාම කියනවා වගේ සර් ගේ videos tv channel එකකින් telecast කරන්න ඕනේ. එත් සංහිදියාව නිසා ඒක වෙයි දන්නේ නෑ.

  • @sanatpiyanta489
    @sanatpiyanta489 หลายเดือนก่อน

    ❤ nari kohenda sinhayo aekka satan karanee❤.. udara nirbita virodhara ranaviruwan.. ❤❤ mage upaharayama wewaaa... deulowama uthpathtiya lebewa jivita parithtaya kara siyaluma.. pabala hamudawa.. navika hamudawan. Guwan hamuda virodhara ranaviruwan siyaluma dena..❤

  • @ruwanchamara6889
    @ruwanchamara6889 3 หลายเดือนก่อน

    රට වෙනුවෙන් රනවිරුවන් කරපු කැපකිරීම් දකිද්දි ඇස්වලට කදුලු එනවා 😔❤❤❤

  • @assanath8322
    @assanath8322 3 หลายเดือนก่อน

    Great oya athdakeeem widapuw kenek hariyata matath adambarai aththatama Dan inna daruwanta pennada ona

  • @user-ig9ll1jw1u
    @user-ig9ll1jw1u 3 หลายเดือนก่อน

    Math ekkath wadakara oye seen eka hitiya kollak aaa sarath aiya❤

  • @sugathrathnayake6689
    @sugathrathnayake6689 3 หลายเดือนก่อน

    එදා කොටින්ට දුවන්න ගැහුවේ අපෙ නෙවි කොල්ලන්❤❤❤❤❤

  • @RanjitKumara-mc5jl
    @RanjitKumara-mc5jl 7 หลายเดือนก่อน +1

    Mamath hitpu army soldger kenek..a dawas mathak weddi age adatath hirigadu enawa..pbbatha.lanka muditha.jet liner.perl cruse me nawika yaathra wala api yanne...niwadu yaddi apahu eddi....navy eka a karapu kapkirima ..wisistai..api den wisrama awith...a kaalye widapu duknam three forces ekama....ada unath ape rata wenuwen api merenna sudanam.
    Miyagiya sema rana wiruwekutama mage uththamacharaya

  • @gawesanethsara1484
    @gawesanethsara1484 2 หลายเดือนก่อน

    මියගිය විරුවන්ට උත්තමාචාරය

  • @sarithcharuka6007
    @sarithcharuka6007 11 หลายเดือนก่อน

    Niyamai sir. ❤❤ exelent viedio❤❤

  • @HeshanChamila
    @HeshanChamila 11 หลายเดือนก่อน +3

    කිසිදු ආරක්ෂක අංශයක් පහතට දාන්න නෙමෙයි මේක දාන්නේ.. ඕනෑම තැනක සටන් බිහිසුණු නම් අපේ ත්‍රී විද හමුදාව එතන... උපතින්ම දස මහා යෝදයෝ සෙට් එක

  • @lasanpeiris492
    @lasanpeiris492 10 หลายเดือนก่อน

    Budusaranai ape veerodara ranaviruwanta !!!

  • @sadeekaseneviratne7037
    @sadeekaseneviratne7037 9 หลายเดือนก่อน

    Sri Lanka without her soldiers like god without his Angeles.❤️

  • @shuttlespace04
    @shuttlespace04 11 หลายเดือนก่อน +5

    ලංකාවට frigates,destroyers,corvettes තියෙනවඩ?

    • @Game_space777
      @Game_space777 11 หลายเดือนก่อน

      නෑ

    • @bmusic1418
      @bmusic1418 11 หลายเดือนก่อน +1

      ​@@Game_space777 frigate 6k thiyenawa dan ltte kalenm 1i thibbe eeka destroy kra ltte eken SLNS SAYURA 😢

    • @SLlion2005
      @SLlion2005 11 หลายเดือนก่อน +2

      frigates වීතරයි තියෙන්නේ හැබැයි ඒවාෙගත් සීමිත වෙඩි බලයක් වීතරයි තියෙන්නේ.

  • @kalumbandara4741
    @kalumbandara4741 2 หลายเดือนก่อน

    P 465 dora ඒකෙ ඉඳලා maruna කෙනෙක් තමයි ,නායක navi raveen දිසානායක ..එයා පොළොන්නරුවේ

  • @dayarathnabandara7446
    @dayarathnabandara7446 14 วันที่ผ่านมา

    යුද්ධ කරපු නිලධාරීනට පමනක් පදක්කම් ලබාදීම අගය කල යුතුයි

  • @chandanagamage2969
    @chandanagamage2969 หลายเดือนก่อน

    2000 april 6,7 dinawala kks awata muhudedi winasha una dora 1ka mage ayyath hitiya..thorathuru dannawanam kiyanna plz

  • @RohanWijerathneOfficial
    @RohanWijerathneOfficial 5 หลายเดือนก่อน

    නියමයි 👏👏

  • @ktckumara8652
    @ktckumara8652 11 หลายเดือนก่อน

    අපේ ජතික විරොයෝ .අපි සදා නයගැති ඔබලාට

  • @idekakumara5009
    @idekakumara5009 6 หลายเดือนก่อน

    Sanjeewa
    නියමයි
    🇱🇰

  • @sajithnadeera4576
    @sajithnadeera4576 11 หลายเดือนก่อน +1

    පාස්කු බොම්බේ ගැනත් video එකක් දාන්න

  • @RamithD
    @RamithD 11 หลายเดือนก่อน

    Perfect content 👍👍

  • @charithmadu7281
    @charithmadu7281 10 หลายเดือนก่อน

    අන්තිම වචන ටිකට ඇග හිරි වැටුනා..

  • @kavindujayaweera6293
    @kavindujayaweera6293 11 หลายเดือนก่อน

    Thrivida Hamuda Ranawiruwanta Jayawewa..🙏🙏🙏

  • @m1976nuw
    @m1976nuw 11 หลายเดือนก่อน +1

    superb !!!❤❤❤

  • @rohansunimal3306
    @rohansunimal3306 9 หลายเดือนก่อน

    Niwaduwak gihin 4slli unit akata a dawas wala yana gamane adunikayek thamath amathaka karanna bha navika ranaviruwan siyalu denata niwan suwa labewa jewath wela sitina siyalu denata Teruwan saranai siyalu deviyange pihita aserwadaya arakshawa labewa

  • @SusanthaArtoutdoor
    @SusanthaArtoutdoor หลายเดือนก่อน

    ❤ඇගෙ මව්ල් කෙලින් වෙනවා යකූ❤

  • @UpaliKapukotuva
    @UpaliKapukotuva 2 หลายเดือนก่อน

    මමත් දායකත්වය දැක්වූ මෙහෙයුමක්

  • @jagathegodawattha5826
    @jagathegodawattha5826 6 หลายเดือนก่อน

    විස්තර කරන අපූර්වත්වයට ස්ටීරියෝ සංගීතය එකතුවෙලා ඇඟේ මවිල් කෙලින් වෙනව....

  • @user-mz5hb7zj1r
    @user-mz5hb7zj1r 3 หลายเดือนก่อน

    Thanks bro

  • @KavinduLakshitha-iu9zv
    @KavinduLakshitha-iu9zv 11 หลายเดือนก่อน +3

    Officer ලාව විතරක් හැමොටම මතක තිබිලා ,එයාලට medal දිලා ,
    මැරුන සුලු නිලධාරීයා අණදිපු බොට්ටුව අමතක වෙලා වගෙ,සුලු නිලධාරීයාත් තමන්ට පුලුවන් උපරිමයෙන් fight කරලා ජිවිතෙ නැති වෙලා තියෙන්නෙ 🥲

    • @insight-nenasa
      @insight-nenasa  11 หลายเดือนก่อน +2

      අමතක වුණා නං ඒ ගැන කියවෙන්නෙ නෑනෙ නේද?

    • @sisirakumara8648
      @sisirakumara8648 10 หลายเดือนก่อน +1

      ඉතිහාසය මතක්කරදිම කාටවත් කඩේ යාමක් නොවෙයි .නමුත් යුද්ධය අවසන්කලේ ඔය තිත් ඉරේ ඉඩ පුරවපු නිර්භිත පාලකයා බව අමතකනොවෙයි .නමුත් හමුදාව හා රට පාවාදුන් එකා දැන් ජනාධිපති .අවාසනාවක තරම.

  • @Naturescenario507
    @Naturescenario507 4 หลายเดือนก่อน

    ape thaththa okee mco master cheif

  • @pethumjayasingha7854
    @pethumjayasingha7854 5 หลายเดือนก่อน

    Unsung heros 🚩

  • @lakshithajayathilaka3210
    @lakshithajayathilaka3210 6 หลายเดือนก่อน

    Me kaale point pedro thibbe army eka yatathe nemeida?

  • @travelinCambodia2023
    @travelinCambodia2023 5 หลายเดือนก่อน

    Looks like this also sarath mune's game.
    Who designed to keep mi24 safe? Why did not get support until 4hrs? In north navy brigade only 2 dora? ???

  • @praveenranndika5083
    @praveenranndika5083 11 หลายเดือนก่อน +1

    Music එකේ ශබ්දය ටිකක් අඩු කෙරුවනම් හොදයි..

  • @user-sb5me9kx7u
    @user-sb5me9kx7u 5 หลายเดือนก่อน

    Mamathe navy ake idapu nesa godak ardambarai bs

  • @pathumchamara1743
    @pathumchamara1743 11 หลายเดือนก่อน +1

    eka fatta

  • @mohansajith8175
    @mohansajith8175 11 หลายเดือนก่อน

    supiri mathakkara dunnata athithaya army nevy airfors s.t.f okkoma virayooo