කොටි පාවෙන අවිගබඩා ජාත්‍යන්තර මුහුදට සීමා කළ ගුවන්-නාවික ඒකාබද්ධ ප්‍රහාරය | 4th Eelam War-Episode 22

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ก.ค. 2024
  • කොටි ආයුධ ජාවාරමේ මහ මොළකරුවෙකුද බිලිගනිමින් සිව්වන ඊළාම් යුද්ධයේදී කොටින් සතු පළමු පාවෙන අවි ගබඩාව විනාශ කරන්නට දියත් කළ නාවික-ගුවන් ඒකාබද්ධ වික්‍රමය පිළිඹඳ ඔබ කිසිදා නෑසූ කතා පුවතයි මේ.
    Subscribe: / @insight-nenasa
    00:00පෙරවදන
    01:48 රහසිගත දුරකථන ඇමතුම
    06:27 ඉන්දීය බුද්ධි තොරතුර
    10:56 සූදානම
    15:59 කොටුකර ගැනීම
    25:23 තීරණාත්මක ගුවන් ප්‍රහාරය
    33:38 අවසන් ප්‍රහාරය
    පෙර වැඩසටහන්:
    යුද්ධය පටන් ගනිද්දිම හමුදාව අසරණ කරවන්නට ප්‍රභාකරන් ගහපු ගේම | කට්ටපරිච්චාන් සටන • යුද්ධය පටන් ගනිද්දිම හ...
    දෙවන මෙහෙයුමේදීම එල්ල වූ ප්‍රහාරයෙන් වරායට කොටු වූ ජෙට්ලයිනර් නෞකාව එළියට ගත් හැටි • මුහුදු කොටි ප්‍රහාරය න...
    මාවිල් ආරු මහ සටන | 4 වන ඊළාම් යුද්ධය ආරම්භ කළ දියමංකඩ මෙහෙයුම • මාවිල් ආරු මහ සටන | 4t...
    ජනරාල් ෆොන්සේකාගේ දුරදක්නා නුවණින් ශක්තිමත් වූ 'ජාතික පෙරමුණ-මුහමාලේ' අල්ලන්නට කොටි සැලසුම් කරයි • ජනරාල් ෆොන්සේකා නිමැවූ...
    දින දහයකින් යාපනය අල්ලන්නට කොටි සිදුකළ සැලසුම නිසා ඇවිල ගිය මුහමාලේ සංග්‍රාමය • දින දහයකින් යාපනය අල්ල...
    මුහමාලේ වෙත සැලසුම් කළ ගුවන් ප්‍රහාරය නැගෙනහිරට යොමුකරවීමෙන් තවත් විනාශයක් • මුහමාලේ වෙත සැලසුම් කළ...
    5 වන විජයබාහු චාලි කම්පැනියේ වික්‍රමය නොවන්නට 2006දී කොටි යාපනය අල්ලන • 5 වන විජයබාහු චාලි කම්...
    කොටි ත්‍රස්තයින්ට මුහමාලේ සටන් පෙරමුණ අපායක් බවට පත්කළ යුධ හමුදාවේ ප්‍රතිප්‍රහාරය • කොටින්ට මුහමාලේ සටන් ප...
    මේ සැලසුම කලින් දියත් කළා නම්, ජීවිත බොහෝ ගණනක් බේරා ගැනීමට පුළුවන්කම තිබුණා • මේ සැලසුම කලින් දියත් ...
    මහින්දගේ නියෝගයෙන් සාම්පූර් මුදාගැනීමේ මෙහෙයුම දියත් වූ හැටි • මහින්දගේ නියෝගයෙන් සාම...
    ප්‍රභාකරන්ගේ සැලසුම් පරදවන්නට ෆොන්සේකා ගෙනා නවතම යුධ උපක්‍රමය • ප්‍රභාකරන්ගේ සැලසුම් ප...
    විශේෂ බලකා බලඇණි තුනක් සාම්පූර් කොටි බලකොටුවට කඩාවදී | කට්ටපරිච්චාන් මායිමේ දරුණු සටන් • විශේෂ බලකා බලඇණි තුනක්...
    සාම්පූර් මෙහෙයුමේ දරුණුතම සටන | කට්ටපරිච්චාන් පාලම අසළ විශේෂ බලකා වික්‍රමය • සාම්පූර් මෙහෙයුමේ දරුණ...
    සම්පූර්ණ ගෞරව විශේෂ බලකායට හිමිකර දෙමින් සාම්පූර් මෙහෙයුම අවසන් වෙයි • සම්පූර්ණ ගෞරව විශේෂ බල...
    මුහමාලේ පළමු අසාර්ථක මෙහෙයුම | දරුණු ත්‍රස්ත ප්‍රතිරෝධය මැද අතරමඟින් ආපසු හැරී එන්නට සිදුවුණා • මුහමාලේ පළමු අසාර්ථක ම...
    ආරක්ෂක මණ්ඩලයවත් නොදැන දියත් කළ විනාශකාරී මෙහෙයුම | ගුවන් හමුදාව නොවන්නට විනාශය තවත් බරපතලයි • ආරක්ෂක මණ්ඩලයවත් නොදැන...
    මෙතරම් විනාශයක් සිදුවූයේ ඇයි? | යුධ න්‍යායාත්මක විශ්ලේෂණය • මෙතරම් විනාශයක් සිදුවූ...
    දිගම්පතන බෝම්බ ප්‍රහාරය • නාවික හමුදා ඉතිහාසයේ ස...
    කොටි සමඟ සිදුකළ සියළු සාම සාකච්ඡා වල අවසානය • වසර ගණනක් පුරා සිදුකළ ...
    මූලාශ්‍ර:
    රණමඟ ඔස්සේ නන්දිකඩාල් - මේජර් ජනරාල් කමල් ගුණරත්න
    Gota’s War - C.A. Chandraprema
    Assignment Peace in the Name of the Motherland by L.M.H. Mendis
    The Situation Report Column Series by Iqbal Atas one Sunday times
    Diamond of the Silent Blue - Sri Lanka Navy 60th Anniversary Publication
    Music tracks used in this video:
    ------------------------------
    Music: Earthy Crust - Jingle Punks (No Copyright Music) • Earthy Crust - Jingle ...
    ------------------------------
    ------------------------------
    Somewhere In Nature by Simon More / user-73416670
    Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
    Free Download / Stream: bit.ly/2CDmNO2
    Music promoted by Audio Library • Somewhere In Nature - ...
    ------------------------------
    ------------------------------
    Music: Pucker Up - Jingle Punks (No Copyright Music)
    • Pucker Up - Jingle Pun...
    ------------------------------
    #srilankaarmy #srilankanavy #srilankaairforce
  • บันเทิง

ความคิดเห็น • 428

  • @chamaraabeywickrama625
    @chamaraabeywickrama625 7 วันที่ผ่านมา +82

    ඉතාමත් ආකර්ෂණීය ලෙස ඉදිරිපත් කරන මෙම වැඩසටහන් අප මව්බිම කෙරෙහි ඇති ආදරය තව තවත් ත්‍රීව කරන අතර සදාදරණීය රණවිරුවන්ගේ අප්‍රමානික කැපකිරීම් සදාතනික මතකයේම ගිල්වනු ඇති.. නැණස කණ්ඩායම,ඔබට ජයෙන් ජයම වේවා...!!!

    • @Tharinda2002
      @Tharinda2002 วันที่ผ่านมา

      ඒ කැපකිරීම 🫡♥️🇱🇰

  • @travelkitchen4246
    @travelkitchen4246 7 วันที่ผ่านมา +41

    මේ නිවුස් එක ඒ කාලෙ අහනකොට තිබුන මොරල් එකම අදත් තියනව 💛
    මම දැකපු හොදම ඉදිරිපත් කිරීමෙ චැනල් එකක් 🎉

  • @jayasingherh5466
    @jayasingherh5466 7 วันที่ผ่านมา +41

    මුළු ඇඟම හිරිවැටුනා මේක බලද්දි. ජීවත්ව සිටින තුරු කවදාවත් අමතක නොවේවි අපේ ත්‍රිවිධ හමුදාවන්ගේ ඒ කැපකිරීම් නම්❤❤❤

    • @manujaprabaswara9799
      @manujaprabaswara9799 7 วันที่ผ่านมา +4

      ලංකාවේ ගොබ්බයන්ට දැන් වෙන හමුදාවක් ලොකු වෙලා තියෙන්නේ 😂

    • @abxy9236
      @abxy9236 7 วันที่ผ่านมา

      ​@@manujaprabaswara9799 කුණු ජෙප්පෝ නේද ?

  • @aselaroshan9152
    @aselaroshan9152 7 วันที่ผ่านมา +34

    පිළිවෙලකට ඉදිරිපත් කරන වැඩ සටහන් පෙළ ස්තුතියි

  • @DilanTharaka-tu6hq
    @DilanTharaka-tu6hq 6 วันที่ผ่านมา +9

    ඒ වික්‍රමයට සම්බන්ධ වූ රටේ ජනාධිපතිවරයා ,නාවික ,ගුවන්,හමුදා පතිවරුන්ට සහ රණවිරුවන් ට හදවතින් තුති,ඔබටත් ස්තුති

  • @RATHNAYAKE1888
    @RATHNAYAKE1888 7 วันที่ผ่านมา +13

    ඉන්ධන වල ප්‍රමාණවත් බව පිළිබඳව පැහැදිලි ගැටලුවක් හඳුනාගෙන තිබියදීත් තම අරමුණ කරා ගමන් කිරීමට ගුවන් හමුදාව තීරණය කිරීම, ඔවුන් සතු චිත්ත ශක්තිය මොනවට විදහාපාන අවස්ථාවකි.👏👏 ❤🙏 🤝 🇱🇰🇱🇰

    • @prasadpremachandra2990
      @prasadpremachandra2990 6 วันที่ผ่านมา +1

      අනිවාරයෙන්ම ❤

    • @RATHNAYAKE1888
      @RATHNAYAKE1888 6 วันที่ผ่านมา

      @@prasadpremachandra2990 ❤️🤝

  • @bestscience9632
    @bestscience9632 7 วันที่ผ่านมา +31

    "අධිශ්ඨානය"රියර් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ❤

    • @prasadpremachandra2990
      @prasadpremachandra2990 6 วันที่ผ่านมา +3

      යුද්ධය කාලේ උතුරේ මුහුදේ හිටපු කොල්ලෝ මෙතුමට අදටත් දෙවියෙක්ට වගෙ ගරු කරනවා

    • @bestscience9632
      @bestscience9632 6 วันที่ผ่านมา

      @@prasadpremachandra2990 මට වයස 20 යි KDU එකට Application දාල බලන් ඉන්නෙ මේ... අපිත් ඒ වගෙම ගරු කරනව යුද්ධෙ ගැන ලියවුණ ගොඩක් පොත් කියවල තියනව තව වටින පොතක් තමයි රණ මග ඔස්සේ නන්දිකඩාල් මේජර් ජෙනරල් කමල් ගුණරත්න

    • @lahirueeshwara
      @lahirueeshwara 3 วันที่ผ่านมา +1

      වයිස් අද්මිරාල්

  • @gamunuanuradha
    @gamunuanuradha 7 วันที่ผ่านมา +14

    ඇඟම හිරිවැටෙනවා මේවා බලනකොට❤. හමුදා අතර සහයෝගය හොදින් පෙනෙනෙ මෙහෙයුමක් තමයි මේක❤. ඉක්මනටම ඊළග වීඩියෝ එකත් දාන්න ❤. ස්තූතියි ඔයාට ❤

  • @tharukadinith4709
    @tharukadinith4709 7 วันที่ผ่านมา +11

    මේ තරම් ලස්සනට වැඩසටහන් ඉදිරිපත් කරන කෙනෙක් යූ ටියුබ් එකේ දැක්කමයි මම..අයියේ ඊළඟ එක එනකන් සීරුවෙන් ඉන්නේ ❤️❤️❤️❤️

  • @Ranapriya2
    @Ranapriya2 7 วันที่ผ่านมา +128

    මේ තරම් logically ඉදිරිපත් කරන academically advanced war diary පිටුවක් බාල comment වලින් කැත නොකරන්න.

    • @chirathvithanage7308
      @chirathvithanage7308 7 วันที่ผ่านมา +6

      True

    • @Kavindujayaweera-yb8gv
      @Kavindujayaweera-yb8gv 7 วันที่ผ่านมา +16

      LTTE Koti patiyek innawa u thamai meke jara karanne. 😊

    • @kasunkemal8256
      @kasunkemal8256 7 วันที่ผ่านมา +5

      Yes broo👌❤️

    • @yasiruhero9877
      @yasiruhero9877 7 วันที่ผ่านมา +3

      Exactly ❤😌

    • @Elfutin
      @Elfutin 7 วันที่ผ่านมา

      @@chirathvithanage7308 උබෙ අම්ම්ගෙ හුට්ට adavanced war diary😹😹
      කොහෙඩ logical😹
      මූ බයියෙක් මයිනට කඩේ යන.

  • @dimu_liyanage
    @dimu_liyanage 7 วันที่ผ่านมา +11

    මේ වගේ වීඩීයෝ එකක් හදන්න ලොකු මහන්සියක් වෙනවා. Hat off for that !!!

  • @bandusilwa7967
    @bandusilwa7967 7 วันที่ผ่านมา +11

    ඔබට ස්තුතිය පුද කරමි බුදු සරනයි එම අවස්ථාවේ සටනට පනපෙවූ සියලු රණවිරුවන් හද පිරි බැතියෙන් සිහි කරමි සොයුරණි ඔබලාගේ කැපවීම අපගේ දේශයට සැනසීම උදාකර ඇත.

  • @arunagunawardane3700
    @arunagunawardane3700 6 วันที่ผ่านมา +6

    Thank you, buddy ❤❤❤

  • @user-wj8hg9mr3g
    @user-wj8hg9mr3g 5 วันที่ผ่านมา +3

    සුපිරි අයියේ ඔය වෝයිස් එක ඇහෙන කොට මාර මෝරාල් එකක් එනවා

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 7 วันที่ผ่านมา +4

    මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි දෙවි පිහිටයි.
    යුධ පුවත් ඉතා හොඳින් ලබාදෙන ඔබට ස්තුතියි.

  • @thilinabandara365
    @thilinabandara365 7 วันที่ผ่านมา +35

    අද නම් කොටි ජාන වලට සැහෙන්ට රිදලා 😂😂😂😂

  • @naveenkavishka3723
    @naveenkavishka3723 7 วันที่ผ่านมา +12

    රටේ පාලකයින්ට කේලින් තිරනයක් ගන්න බැරිවුනාට....
    තමන්ගේ ජිවිතේට තියන ආසවත් අත් ඇරලාදලා මේහෙයුම අතිශය සාර්ථක අවසන් කල විශිශ්ටතම ත්‍රිවිද හමුදාවක් අපේ මවුබිමට ඉන්නවා❤

    • @mortzkizshikesh9375
      @mortzkizshikesh9375 7 วันที่ผ่านมา +7

      රටේ පාලකයන් කෙලින් තීරණයක් අරගෙනයි යුද්ධය අවසන් කලේ😊!!!

    • @matheesha.amaraseakara
      @matheesha.amaraseakara 4 วันที่ผ่านมา

      මෝඩ කමෙන්ට් එකක්. ඊට කලින් පාලකයො ඒහෙම ඉන්න ඇති. හැබැයි මහි්න්ද ඒහෙම නෙවයෙි. මේ මෙහෙයුම පාලකයාට නවත්තන්න එක කෝල් එකයි දෙන්න ඔ්න

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka1981 7 วันที่ผ่านมา +2

    අති විශිෂ්ඨයි ❤️❤️ බොහොම ස්තූතියි නැනස අපේ රනවිරුවන්ගේ අසීමිත කැපකීරිම් ❤️❤️

  • @jagathegodawattha5826
    @jagathegodawattha5826 7 วันที่ผ่านมา +18

    මොනා උනත් කරන්නාගොඩ සෑහෙන වැඩ්ඩෙක්...

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 7 วันที่ผ่านมา

      Ai mona unath...?????? 😜😆

    • @mangalaupulwila2948
      @mangalaupulwila2948 7 วันที่ผ่านมา +2

      අනිවාර්යයෙන්ම ❤❤සුපිරි වැඩ්ඩෙක්. ෆොන්සේකාට නොදෙවෙනි නිර්භීතකමක්, පෞර්ෂයක් තියෙන වැඩ්ඩෙක් 🎉

    • @prasadpremachandra2990
      @prasadpremachandra2990 6 วันที่ผ่านมา

      වැඩ්ඩෙක් වගේම නේවි එකට හිටපු ඩෙන්සිල් කොබ්බෑකඩුව වසන්ත කරන්නාගොඩ සර් තමයි

    • @prasadpremachandra2990
      @prasadpremachandra2990 6 วันที่ผ่านมา

      ​@@mangalaupulwila2948මනුස්සකමයි නිහතමානිකමයි අතින් ෆෝන්සේකාට මෙතුමගෙ අහලකටවත් එන්න බෑ

    • @WajiraHerath-fq9th
      @WajiraHerath-fq9th 3 วันที่ผ่านมา

      එතුමා හැම වෙලේම හිතුවේ ltte එකට රිදෙන්නට ගහන්න...

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath1894 7 วันที่ผ่านมา +8

    අලුත් එකත් සුපිරි ඉදිරිපත් කිරීමක් ❤❤❤💐💐💐

  • @krishanboy7178
    @krishanboy7178 19 ชั่วโมงที่ผ่านมา

    මෙහෙයුම සදහා සහභාගී වූ සියලුම නාවික ගුවන් හමුදා නිළධාරීන් හැමෝටම ජාතියේ උත්තමාචාරය 🫡🇱🇰

  • @user-dw4nu7ub6m
    @user-dw4nu7ub6m 7 วันที่ผ่านมา +6

    Oyage hema vidiyo ekakma බලනවා ජයවේවා rata වෙනුවෙන් karana සේවය ta❤❤❤

  • @DilshanDilshan-ns6kc
    @DilshanDilshan-ns6kc 7 วันที่ผ่านมา +14

    ආයිත් හුකාගන්න වගේ ආස ltte පොන්න පැටව් ටික

  • @Donster888
    @Donster888 7 วันที่ผ่านมา +2

    Excellent presentation indeed... credit to Wasantha Karrannagoda and the all war heroes who were involved! Can't wait for the next episode.

  • @sudeshsilvasudesh3753
    @sudeshsilvasudesh3753 7 วันที่ผ่านมา +2

    ❤ ස්තුතියි ඇගයීම

  • @user-xd6yk5rx9e
    @user-xd6yk5rx9e 7 วันที่ผ่านมา +4

    අගනා ඉදිරිපත් කිරීමක් ස්තූතියි

  • @upekshaindeewara8935
    @upekshaindeewara8935 7 วันที่ผ่านมา +4

    Thank you so much for all these vidios sir❤

  • @isuruudara2907
    @isuruudara2907 7 วันที่ผ่านมา +2

    Supiri hode.marama effort ekak dala krne Mr dananjaya oya.thank u oya me karana service ekata.eda rata wenuwen oyge service eka dunna dn war eke sathya washayenma mokd une kiyala e gena nodanna civilians lata aththa athi setiyenma report krnawa.Respect Mr.Dananjaya sir.
    මේක තමයි සිදුවිය යුත්තේ ...❤ දිගටම කරන්න....❤
    ලංකාවට ආදරේ ප්‍රේක්ෂකයන් ඔබ සමගයි...❤❤❤

    • @insight-nenasa
      @insight-nenasa  7 วันที่ผ่านมา +1

      බොහොම ස්තුතියි

  • @Amarathunge
    @Amarathunge 7 วันที่ผ่านมา +3

    ස්තුතියි .....

  • @Kavindujayaweera-yb8gv
    @Kavindujayaweera-yb8gv 7 วันที่ผ่านมา +39

    R. Sampandan Kotiya Marichcha ekata kamathi aya Like dagena yanda..😊😊😊

    • @harshanakaluaggala5755
      @harshanakaluaggala5755 7 วันที่ผ่านมา +1

      හරියට හොයලා බලලා කතා කරපන් බූරුවෝ

    • @sujithmadusankaNaNayakkara
      @sujithmadusankaNaNayakkara 6 วันที่ผ่านมา

      ​@@harshanakaluaggala5755 ඇයි සම්බන්දන් තාත්තද තොගේ

    • @jumanji5239
      @jumanji5239 6 วันที่ผ่านมา

      Modakam pennanda epa methana!

  • @manjula969
    @manjula969 7 วันที่ผ่านมา +3

    ඇත්තටම නියම වෙලාවට තින්දු තිරන ගත්ත සැමටම ගොඩක් පිං . අද වගෙ කාලයක් වෙනතුරැ යුද්දය ඇදුනානම් තවත් පලස්තිනයක් වෙනවා ලංකාව..

  • @prasadpremachandra2990
    @prasadpremachandra2990 6 วันที่ผ่านมา +1

    සුපිරිම ඉදිරිපත් කිරීමක් ❤

  • @GunasenaMaharaba
    @GunasenaMaharaba 7 วันที่ผ่านมา +4

    ❤❤❤ thanks

  • @udithajayamal4661
    @udithajayamal4661 7 วันที่ผ่านมา +6

    අම්මගෙන් සල්ලි ඉල්ලන් ඩේටා දාන් මේකෙ මෝඩ චූන් ගන්න ලාමක වයසේ කොටි පැටියෙක් හොදටම පයර් වෙලා😂 one man show එකක් ගහනවා පව් වැඩේ 🤣🤣

  • @vinodfer
    @vinodfer 3 วันที่ผ่านมา

    Niyamayi 😍

  • @sarithcharuka6007
    @sarithcharuka6007 7 วันที่ผ่านมา +5

    Superb viedio ❤❤❤❤

  • @mearlk.medagedara3842
    @mearlk.medagedara3842 7 วันที่ผ่านมา +3

    Thank you ❤❤❤❤❤❤

  • @santhushanupama7924
    @santhushanupama7924 7 วันที่ผ่านมา +2

    නියම ඉදිරිපත් කිරිමක් ❤

  • @SameeraSenarathna-xl3cw
    @SameeraSenarathna-xl3cw 7 วันที่ผ่านมา +5

    One of the greatest elaboration bro

  • @yasiruhero9877
    @yasiruhero9877 7 วันที่ผ่านมา +3

    Superb explanation boss 👌🔥. Keep it up 😌

  • @virajfernando9146
    @virajfernando9146 7 วันที่ผ่านมา +5

    නැණස 🎉🎉🎉🎉🎉

  • @anushasampath7011
    @anushasampath7011 6 วันที่ผ่านมา +2

    ජය❤

  • @abdulhafeel9666
    @abdulhafeel9666 6 วันที่ผ่านมา +1

    Excellent analysis and excellent explanation. Good job. Thank you so much. Really appreciate.

  • @manjulalakruwanperamunage9039
    @manjulalakruwanperamunage9039 6 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤
    ජය වේවා....

  • @pathumchamara1743
    @pathumchamara1743 7 วันที่ผ่านมา +2

    ෆට්ට

  • @nipunmendis8691
    @nipunmendis8691 4 วันที่ผ่านมา

    Great ❤❤❤ and thank ❤

  • @MeMe_Hub2752
    @MeMe_Hub2752 7 วันที่ผ่านมา +28

    නිකමට හිතපල්ලකො. top gun Mavrick වගේ මේකෙනුත් ෆිල්ම් එකක් ගැහුවනම්.. මැවි මැවි පේනවා😪

    • @insight-nenasa
      @insight-nenasa  7 วันที่ผ่านมา +16

      ඇත්තෙන්ම Top Gun Maverick එකේ තාක්ෂණික සහ සෛද්ධාන්තික වශයෙන් සිදුවිය නොහැකි බොහෝ දේ සිදු කරන හැටියට පෙන්වනව.
      නමුත් මේව 100%ක් ඇත්ත. අවාසනාව එහෙව් සිනමාකරුවන් අපට නැති එක

    • @ishanfernando3334
      @ishanfernando3334 7 วันที่ผ่านมา +1

      Matath ekama hithuna ❤

    • @ishanfernando3334
      @ishanfernando3334 7 วันที่ผ่านมา +1

      @@insight-nenasaඔව් මම දැක්කා සමහර අය simulation වලින් පවා prove කරනවා එවා කරන්න බෑ කියල

    • @Pkthama2478
      @Pkthama2478 7 วันที่ผ่านมา

      ​@@ishanfernando3334හොදම උදාහරණය F 14 එකයි SU 57 එකයි අතර වෙන ඩෝග් ෆයිට් එක

    • @MihirangaFernando
      @MihirangaFernando 7 วันที่ผ่านมา +2

      Plots num ona tharum...

  • @lahiruchinthaka9225
    @lahiruchinthaka9225 7 วันที่ผ่านมา +4

    Supiri

  • @madurasanjeewa9537
    @madurasanjeewa9537 7 วันที่ผ่านมา +3

    Nenasa maga nohara balana ekama chanal eka❤

  • @PureShameless
    @PureShameless 7 วันที่ผ่านมา +4

    Great video ❤

  • @manujaprabaswara9799
    @manujaprabaswara9799 7 วันที่ผ่านมา +1

    ආදරෙයි SL NAVY,SL AIR FORCE ❤🙏

  • @RamithD
    @RamithD 7 วันที่ผ่านมา +1

    Perfect 👍

  • @anulasd3731
    @anulasd3731 7 วันที่ผ่านมา +1

    අපේ වීරෝදාර විරුවන්ට තෙරුවන් සරනයි.

  • @devindawijekoon130
    @devindawijekoon130 7 วันที่ผ่านมา +3

    මට මතකයි දවල් 12 ට කෆීර් කීපයක් අපේ ප්‍රදේශයට උඩින් ගියා. පස්සෙ නිව්ස් වලට කිව්වා කෆීර්වලින් කොටි නැවක් විනාශ කළ බව.

  • @praharshakumarajayapathma8900
    @praharshakumarajayapathma8900 7 วันที่ผ่านมา +1

    very interesting ❤

  • @surangaekanayake8719
    @surangaekanayake8719 7 วันที่ผ่านมา +3

    ❤❤

  • @saduniwathsala
    @saduniwathsala 7 วันที่ผ่านมา +4

    C O R A කොර. 👍

  • @RushanPriyantha
    @RushanPriyantha วันที่ผ่านมา +1

    Psugiya kaala parichchedaya thula nima uoo yuddaya nisa divi pidu aabadita uoo weruwan amataka nokaramu ❤❤❤

  • @buddhikapeiris3773
    @buddhikapeiris3773 7 วันที่ผ่านมา +3

    ❤❤❤

  • @sandarupathirana2116
    @sandarupathirana2116 7 วันที่ผ่านมา +3

    ❤❤❤❤

  • @udeshgihan2051
    @udeshgihan2051 3 วันที่ผ่านมา

    හොය හොය ඉදපු නිවුස් එකක් 💪💪💪

  • @user-fn2jv5ig5s
    @user-fn2jv5ig5s 6 วันที่ผ่านมา +2

    Lanka army ❤❤❤❤❤❤❤

  • @jeevanagunathilaka3097
    @jeevanagunathilaka3097 7 วันที่ผ่านมา +2

    දායක වු සැමට හිස නමා ආචාර කරමි

  • @freesky9311
    @freesky9311 7 วันที่ผ่านมา +3

    🎉❤

    • @pm.kusuman6379
      @pm.kusuman6379 6 วันที่ผ่านมา

      ඒදා මූන්ට ආයුද රට ඒතුලට ගේණාපු හේටී

  • @kumarahtpp2353
    @kumarahtpp2353 7 วันที่ผ่านมา +1

    ❤💐

  • @saduniwathsala
    @saduniwathsala 7 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @lenuraakwaththa1340
    @lenuraakwaththa1340 7 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤❤❤

  • @PRASADFOODHUNTER
    @PRASADFOODHUNTER 7 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤

  • @user-nx2kt4um1y
    @user-nx2kt4um1y 7 วันที่ผ่านมา +1

    👍👍👍

  • @sugathjayawardana4910
    @sugathjayawardana4910 7 วันที่ผ่านมา +2

    Good presentation. Onboard කොටින්ට උන දේත් වචනෙන්ම කිය උනානම් තමයි perfect.

    • @Kavindujayaweera-yb8gv
      @Kavindujayaweera-yb8gv 7 วันที่ผ่านมา

      Unge bodies Wala kalith nathuwa athi 70mm Bofors Guns walin wedi tibbama kohomath Kotiyage age Kali left thamai.😊

  • @hasithasampath7689
    @hasithasampath7689 5 วันที่ผ่านมา +1

    Addict ❤❤🙏🙏🙏

  • @Mudhunters90
    @Mudhunters90 7 วันที่ผ่านมา +4

    ❤❤❤🇱🇰🇱🇰🇳🇿🇱🇰🇱🇰

  • @lakpriyamadushanka2189
    @lakpriyamadushanka2189 7 วันที่ผ่านมา +2

  • @RamithD
    @RamithD 7 วันที่ผ่านมา +2

    SLAF & SL Navy 👌👌👍👍

  • @NuwanWijerathna-vg1jn
    @NuwanWijerathna-vg1jn 7 วันที่ผ่านมา +3

    🙏🙏🙏🙏🙏😌

  • @Xavierdayski
    @Xavierdayski 7 วันที่ผ่านมา +17

    මේ යූ ටියුබ් Channel එක සුපිරි. අවුලකට තියෙන්නේ LTTE කාලකණ්ණි න්ට කමෙනෙට් කරන්න දීලා ඇඩ්මින් ඔහේ බලන් ඉන්න එක. ඔය කමෙන්ට් කරන්නේ එකෙක් උගේ Channels ඔක්කොගෙන්ම. Block කරලා දාන්නෙ නැත්තේ ඇයි? ඇඩ්මින්

    • @Elfutin
      @Elfutin 7 วันที่ผ่านมา +3

      @@Xavierdayski උබෙ හිගන අම්මට මයිනා දාලා අරිමු😁

    • @Kavindujayaweera-yb8gv
      @Kavindujayaweera-yb8gv 7 วันที่ผ่านมา +6

      @@Xavierdayski Godak Sinhalayo thamath hithan inne LTTE Eka iwarai kiyala. E unata me comments walin penawa un thamath Tamil Eelamak Ganna fight karanawa kiyala. SINHALAYO Desapaluwanta Kade yanne nathuwa ekata ekathu wenna kale hri.

    • @Xavierdayski
      @Xavierdayski 7 วันที่ผ่านมา

      @@Kavindujayaweera-yb8gv ඇඩ්මින්ට Block කරලා දාන්න පුලුවන්නේ බං. නිකන් ඔහේ බලන් හිටියම වෙන්නෙ කබ්බෝ ෆෝම් වෙන එක

    • @insight-nenasa
      @insight-nenasa  7 วันที่ผ่านมา +14

      සහෝදරයා අපි කලබල විය යුතු නැහැ. මිනිහව බ්ලොක් කළත් ඔය තියෙන උනන්දුවෙ හැටියට තව ඕන තරං එකෞන්ට්ස් හදාගනීවි.
      මොනව වුණත් මිනිහ මේකෙ කමෙන්ට්ස් ගොඩක් දාල අපේ රීච් එක වැඩි කරල දෙන එක ලොකු උදව්වක්නෙ

    • @Elfutin
      @Elfutin 7 วันที่ผ่านมา

      @@insight-nenasa මොන රීච් එකද වැඩිවෙන්නෙ බයියො?😁

  • @gihanmadusanka2207
    @gihanmadusanka2207 วันที่ผ่านมา

    උඩම සර්ලා දෙන්නා නම් දැන් කොමදොරු ලා❤

  • @kavinduheshan691
    @kavinduheshan691 7 วันที่ผ่านมา +5

    අදනම් බංකර් ශොට් එක නහුතෙටම පයර් වෙලා.😂😂 fake account හෙන ගොඩකින් ඇවිත්.😂

  • @Speedddd-i8r
    @Speedddd-i8r 7 วันที่ผ่านมา +17

    Ltte සන්විදානය කොච්චර පහත්ද කියනවනම් පවුල් වලින් ltte සන්විදානය වලට බැදෙන්න එවන්නෙ නැති පවුල් සමුලගාතනය කරා එ මදිවට බලෙන් පැහැරගෙන ආපු කෙල්ලො ltte සන්විදානයෙ නායකයොන්ගෙ ලින්ගික වහල්ලු වගෙ ඉදලා නායකයො සතුටු කරන්න 😢😥 මොන තරම් දුක් විදින්න ඇතිද එ දෙමල මිනිස්සු අන්තිමට එකනෙ ltte එකෙන් වෙඩි කාගෙන හමුදා පාලන ප්‍රදෙශ වලට ආවෙ 😢

    • @shuttlespace04
      @shuttlespace04 7 วันที่ผ่านมา +4

      😂Ltte එක ප්‍රබාකරන්ව අදටත් සමරන්වා දෙමල මිනිස්සු

    • @Kavindujayaweera-yb8gv
      @Kavindujayaweera-yb8gv 7 วันที่ผ่านมา +4

      @@Speedddd-i8r Eda LTTE karayo Paharagena awe Sinhala Gammana Wala inna Ahinsaka Sinhala kello. Nathuwa Demellu nemei. Mata mathamkai 2009 yudde Kale LTTE Camp ekak hambauna Sinhala Kellonwa dushanya karala marala daapu. E news Eka kiwwe Saman Kumara Ramawickrama.

    • @Speedddd-i8r
      @Speedddd-i8r 7 วันที่ผ่านมา +3

      @@shuttlespace04 පකිල්නාන්ඩු වල එවුන් නම් සමරනවා මෙහෙ ඉන්න දෙමල අය එ අයගෙ හිතවතුන් සමරන්නෙ 😢 පවු

    • @sujithmadusankaNaNayakkara
      @sujithmadusankaNaNayakkara 6 วันที่ผ่านมา

      ​@@shuttlespace04ඉතින් අපිට පාන්ද හුත්තෝ

  • @lecky_Dinesh
    @lecky_Dinesh 7 วันที่ผ่านมา +5

    Tigger වෙන උන්ව tigger කරන එක තමයි offensive comments වලින් කරන්නේ,
    අවුස්සන එකත් plan එකේම කොටසක් prens. Keep clam..
    Superior documentary නැණස ❤
    දේසපාලන පටු අරමුණු වල එකතුවක් තමයි යුද්ධය කියන්නේ.. උතුරේ නිරායුද දෙමල ජනයාට වෙනම රටක් ඕන උනේ නෑ.. එදාත් උන්ගේ මොල කෑවා..විස පුරෝලා බිල්ලො මවලා.. 55 ජන සංහාර එහෙම 83 කලු ජූලියට බලපානවා.. අතීතය රමණය කරන්න එපා..කියන්නේ ඒකයි.. නැවත යුද්ධ එපා, යුද්ධයකින් දිනා ගත් දෙයක් ⁣නැත.. සිදුවුයේ ජන සංහාර පමණයි..
    අවිවාදයෙන් පිලිගන්න කාරණාව නම් එදා රටේ ත්‍රස්තවාදය නිමා කරලා සාමය ස්ථාපිත කරපු යුද වැදුන ත්‍රිවිධ හමුදා සෙබලුන් සියල්ල සැමදා වීරයන්... ලෝකේ කොහෙවත් ත්‍රස්තවාදයට ඉඩක් නෑ..
    මට හොඳටම දෙමල කතා කරන්න පුලුවන්, යාපනේ, VVT කිලිනොච්චි, පරන්තන්, විශ්වමඩු,සිලාවතුර, මුලතිව්, සෑහෙන්න ඇවිදලා තියෙනවා, වෙනස්ම culture එකක් උතුරේ තාමත් කුල වාදය, සමාජ විසමතා, සෑහෙන්න තියෙනවා, සමහර අහිංසක දුප්පත් මිනිස්සු කවදාවත් කොලඹ දැකලා වත් නෑ.. ඇති නැති පරතරය සෑහෙන්නම ලොකුවටත් තියෙනවා, තියෙන එකාට අප්පට හිකෙන්න තියෙනවා, නැති මනුස්සයාට නැත්තටම නෑ, ඒ සමහර මිනිස්සු තාමත් කුලෑටි , හැබැයි යාපනේ ගෙවල් 5ක් ගියොත් 4ක ම අය ඉන්නේ රට, නිකන් රටවල් වලත් නෙවෙයි, Europe countries ගොඩක් අය Aslym ගිහින් තියෙන්නේ, (දේශපාලන රැකවරණ) රත්තරන් පෙරවන් ඉන්නේ කුල සීන් එකේ උඩ ඉන්න යාපනේ ගෑනු, ඇත්තටම මගේ මතය නම් දෙමල ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා කියාගන්න උන් කරන්න ඕනි, ඒ මිනිස්සුන්ගේ ජීවන තත්වය උසස් කරන එක, ඇති නැති පරතරය නැති කරන එක, ඊලාම් කියලා දේශසීමා වෙන්කරගන්න එක නෙවෙයි, අවාසනාවකට එදා උන්ගේ තේසිය තලෛවර්ටත් පැහැදිලි ඕනිකමක් තිබ්බේ ඒකට නෙවෙයි, අද ඉන්න උන්ටත් එමම තමා.. දකුණේ රටේ අනිත් පලාත් වල තියෙන සමාජ විෂමතා වලට එහාට ගිය ලොකු අවුලක් ඒක.. දියුනු වෙන්න ඕන මිනිස්සුන්ගේ ආකල්ප එහෙම නැතුව නම් රටක් විදියට සෑහෙන්න අමාරැයි,ඉදිරියට යන්න
    Cheer up Sri lankan real heros...❤🎉

    • @RushanPriyantha
      @RushanPriyantha วันที่ผ่านมา +1

      Honda chintanayak ,,,weri good❤❤❤❤❤❤❤❤

  • @pasindugunathilake3144
    @pasindugunathilake3144 3 วันที่ผ่านมา

    I remember there was this great stroy in Admiral Wasantha Karannagoda's that book named "Adishtanaya". ♥️🔥

  • @NuwanWijerathna-vg1jn
    @NuwanWijerathna-vg1jn 7 วันที่ผ่านมา +2

    🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @amazingworld1277
    @amazingworld1277 7 วันที่ผ่านมา

    First comment

  • @bNj793
    @bNj793 6 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-zn1rf5tf7z
    @user-zn1rf5tf7z 7 วันที่ผ่านมา +2

    SL Navy❤

  • @Speedddd-i8r
    @Speedddd-i8r 7 วันที่ผ่านมา +14

    ඉන්දියාව විනාශ කිරිමට කාලිස්තාන හා මනිපුර් ,කාශ්මීර සටන් කාමින්ට යොද ශක්තිය ලැබෙවා ❤️ පාකිස්තාන මිනිස්සුන්ට පට්ට ආදරෙයි පාකිස්තානයේ බහුතරයක් මිනිස්සු ඉන්දියන් විරොදි ❤️ ලන්කාවෙ ඉන්න ගොබ්බ මිනිස්සු වගෙ නෙවෙයි ඉන්දියාව පාලනයට ගන්න චිනෙට හැකියාව ලැබෙවා මෙ වෙනකොටත් ඉන්දියාවෙ සැහෙන්න ආයොජන ගනනාවක්ම චිනය සිදු කරන්නෙ ඉන්දියාව විනාශ කරන හැමරටකටම තව තව ශක්තිය උදා වෙවා බලු ඉන්දියාවට හොදක් වෙන්නෙ නැ ලන්කාවට කරපු දෙට

    • @shuttlespace04
      @shuttlespace04 7 วันที่ผ่านมา +5

      මුගෙ අම්ම්ට බංකොලොත් පාකිස්තාන් හම්බයො පෝලිමක් දාලා😂කොරෝනා
      චීන්නු ඇරියා මූනට පුපෙ😂බංකොලොට් වෙන්න

    • @Speedddd-i8r
      @Speedddd-i8r 7 วันที่ผ่านมา

      ​​@@shuttlespace04උබෙ අම්මට බලපන් අලුත් නායකයා පාකිස්තාන නැවත ගොඩ ගන්නවා 😂

    • @Speedddd-i8r
      @Speedddd-i8r 7 วันที่ผ่านมา +4

      ​@@shuttlespace04උබෙ අම්මට බලපන් ඉන්දියන් කාරයො ඇරපු විදිහ පාකිස්තාන දැන් දියුණු විගෙන එන්නෙ 😂

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 7 วันที่ผ่านมา

      🧡👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 7 วันที่ผ่านมา

      ​@@shuttlespace04ai kiwwe nadda bola ammata katata dila mn puke ariya bawa kariyooo 🤪😛🤑😜😝

  • @user-ep6tu1yj9j
    @user-ep6tu1yj9j 2 วันที่ผ่านมา

    Raththaran Ranaviruwani ape uththamacharaya obatai🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @Venushka97
    @Venushka97 7 วันที่ผ่านมา +1

    ඇත්තටම ලංකාව වගෙ මුහුදෙන් වට උනු රටක යුධ හමුදාවට වඩා ලොකු වෙන්න ඕන නාවික හමුදාව

  • @dahampasala4734
    @dahampasala4734 4 วันที่ผ่านมา

    ❤🇱🇰👍🇮🇳❤👍

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 วันที่ผ่านมา

    ඔය වෙලාවේ පර්ලිමෙන්තුවේ අය දැනගෙන හිටියේ නෑ වෙන්න ඇති මොකද එහෙම උනානම් ජේවිපියේ අනුර සහ දෙමළ සන්දායේ ලොක්කා එයාලට දැනුම් දෙනවා හැරෙන්න කියල

  • @user-bn1vl2ht7k
    @user-bn1vl2ht7k 7 วันที่ผ่านมา +1

    Lokaye kisima akarayecthrastha sanwidanayakata nodeweniwa thibu ltte sanwidanaye yuda shakthiya mula kalayata wada awasanaya wena wita itha prabala thathwayakata owun ragena with thiboo athara a siyalu dakshathwayan abhimukawa ithamath pahadili nayakathwayan thula widanayan thula rksmuthuwalaboo supiri ganaye jayagrahanayaki,,,

  • @NuwanWijerathna-vg1jn
    @NuwanWijerathna-vg1jn 7 วันที่ผ่านมา

    😢😢😢😢

  • @abxy9236
    @abxy9236 7 วันที่ผ่านมา

    එළ...

  • @supunranaweera284
    @supunranaweera284 6 วันที่ผ่านมา

    Nenasa bro missile attack krpu vedio tikk dnnko

  • @JohnHCS
    @JohnHCS 7 วันที่ผ่านมา

    Aiye ape Nandimaithra Suranimala Ships wala Gabriel Missle systems thibba neda? Thawa akk mama dekala thyenwa navy aken publish karana videos wala Multi barrel wage weapon akk thyenwa mewata awa use kale nedda? Oyala dala edithara 2 photo aketh thyenwa neda?

    • @insight-nenasa
      @insight-nenasa  7 วันที่ผ่านมา +1

      ඔව්, නන්දිමිත්‍ර සහ සුරනිමල Fast Missile Vessel වර්ගයේ. අනික් අවිය Multi Barrel Rocket Launcher එකක්

    • @JohnHCS
      @JohnHCS 7 วันที่ผ่านมา

      @@insight-nenasa aiya navy ake nisa me multii barreal aage weapon system akk kohamda ape navy aka use kale wage dewal poddk kiynwada? Navy eda meda thura use karapu weapons gena podi details tikak dunnam harii.. a wage wasi awasi

  • @chinthakaidunil829
    @chinthakaidunil829 7 วันที่ผ่านมา +1

    අපේ ඒකුන් හෙන ගේමක් ගහල ඔය බල්ලන්ව පරලොව යැඋවේ..

  • @Kavindujayaweera-yb8gv
    @Kavindujayaweera-yb8gv 7 วันที่ผ่านมา +3

    24:51 me kiyanne zu-23-2 (23mm double barrel) Anti aircraft gun eka gana. Mewa LTTE eka Air Defense guns widiytath use kala. Mewa Import kale North Korea and Ukraine walin.

    • @upulrohith9522
      @upulrohith9522 7 วันที่ผ่านมา +1

      Ov atta apita hambauna samahara ewa Ukraine. Israel sam missile speciali

  • @asokabandara1061
    @asokabandara1061 12 ชั่วโมงที่ผ่านมา

    🤔🤔🤔🤔🤔🤔

  • @lahirueeshwara
    @lahirueeshwara 3 วันที่ผ่านมา

    ට්‍රැවිස් සින්නයියා ගැන සදහන් වෙන්නේ නෑනේ

  • @user-ul7wj8wf2c
    @user-ul7wj8wf2c 7 วันที่ผ่านมา

    What a documentary.. Happy to see this kind of production from a local source.. Grate job.