This is Sri Lanka nobody can control us. Power of Sri Lanka Army, Sri Lanka Navy and Sri Lanka Air Force. Thank you for your kind service in our country.
He is the man with a vision, He is the man who implement his vision. Let him develop our country for our childrens. Let our children to be a proud nations among the other proud nation around the world. My Salute to you sir. Mr Gotabaya Rajapaksa. You are the only hope.
Gotabaya karapu wada okkoma 100% perfect, mara duradakna nuwanak thiyenne. Hama deyak ma plan karala thiyenne heta dawasata useful wena widiyata. Ethuma bara ganna hama deyakma 100% perfect widiyata karanawa
ශ්‍රී ලංකා ආමි ,නේවි ,ගුවන්, STF රණවිරුවන්ට මාගේ උත්තමාචාරය ,, බුදුසරණයි ඔබට 🌷🌷
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹🌹🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷
Stf nh bn😂😂😂
Ay polise
🌹🌹🌹🙏🙏🙏❤️❤️❤️
අපේ මිනිස්සුන්ගේ විශ්ව කර්ම නිර්මානයක් කියලත් හිතුනා...මාර ප්‍රොජෙකට් එක.අවංකම මට පක්ෂයක් නෑ..වැඩේ Great.
තිස් තුන් කෝටියක් දෙවියෝ .😱😍
එකම තැනකට 😍😍🌷💐💐💐💐
අනිවාර්යයෙන්ම . 👍👍👍
🇱🇰🇱🇰🇱🇰🇱🇰
ස්තූතියි දෙරණ ට.... ජනතාවට මෙහි වටිනාකම අඩු නොකොට පෙන්නුවට... ස්තූතියි චතුර ඔබටත්.....ජය වේවා දෙරණ ට
මේ චතුර කරන වැඩේ අවදානම් කියලා හිතෙන් නැද්ද?
Chathurayage parampara gaanata meke sapaya wadinawa kalakanniyekwa genawa mewa pennala
@@dondonerdon2787 මෙිවා පෙන්නන පට්ට Dangerous
උබ නැත්නමි අපිට කවදාවත් ඔක බලාගන්න වෙනනෑ බන්❤️
Ou ane
මේව දැක්කම ඇත්තටම ලංකාව 🇱🇰 ගැන හමුදාව 💂♀️ ගැන එන ගැම්ම වචන වලින් කියන්න බෑ... පට්ටම වැඩක් මුලු ලෝකෙටම කියන්න පුලුවන අපේම කියල දෙයක්... වටිනාකමක් එකතුවුනු ආඩම්බරකාර නිර්මාණයක්...🇱🇰🇱🇰💪👍
අති දැවැන්ත ප්‍රොජෙක්ට් එකක් සතුටුයි ජයවේවා මේ සඳහා දායක වූ සියලුම දෙනාටම බුදු සරණයි 😘🙏
දිව්ව්‍ය ලෝකයකට ගියාවගේ..අනේ අපේ රනවිරුවන්ට සියලු සැපසම්පත් ලැබේවා ඒවා බුක්ති විදින්නට සතරවරම් දෙවියන්ගේත් රාවනා රජුගේත් රැකවරන ලැබේවා චතුර පුතාට ගොඩාක් ස්තුත්‍යි
ඒත් මෙබඳු වීඩියෝ ආරක්ෂාවට තර්ජනයක්
මේක බලද්දී හිතට එන ගැම්ම 💪 වචනයෙන් කියලා නිම කරන්න බෑ. වැඩ කරන රටක් කියන්නේ මෙන්න මෙකටයි🇱🇰🙏
mewa thamai niyama weda
ත්‍රිවිධ හමුදාවේ ලේ කදුලු. ජීවිත කීයක් නැති වුනාද මේ බිල්ඩින් යට😥මේවා සුරපුර යක් උනේ එහෙමයි.පාලකයෝ නම් ගන්නේ අපේ ස්ල්ලී වලින් අනුන්ගේ ලේ කදුලින්
Deng sepada?
දැන් සැපද😊
Mama garukaranna Sri Lanka hamudawata..ape hamudawa thamay LTTE aken beragaththe.. mama suba pathanawa Sri lanka hamudawata...mama zareena ahemad
උදේ හවස යන්නේ මෙහෙ නේද කියලා මතක් වෙද්දි, මාර ගැම්මක් එන්නෙ 🤩
නිහතමානීව ආඩම්බර වෙමි.♥️
Oyala owa dakkath udda krapu kollo tamath udaha inne unata geewite ta living out na same ta api un saps widinawa dude krapu kollo duk widinawa
වැඩක් කරන්න පුළුවන් වැඩ කරන හැටි දන්න අනිත් අයගෙන් වැඩේ කරවගන්න දන්නා කෙනෙක් ඉන්නවනම් ඒ වෙන කවුරුත් නොවෙ... ඒ ගෝටභය ඔබයි .....ඔබට රටේ ජනතාව බලය දිය යුතුයි ....එසේ සිදු වුවොත් අපේ රටේ අනාගතය සුබ වෙනවා ඒකාන්තයි ....සිල්ලර කතා දේශපාලනයෙන් ඔබ්බට ගිය අපේ විරුවා ජනපති කරමු...මමත් එතුමත් එක්ක ආරක්ෂක අංශයේ යුද්දේ කාලේ සේවය කල කෙනෙක් නිසා අපට විශ්වාසයි .....තෙරුවන් සරණයි ..රටට ජයවේවා ...
දැං සැපද......
අම්මෝ නේ 😅😅😅😅
ජනාධිපති කරල දැන් සැපද 🤣
obata dan pawasimata yamak athda?
hikis gaala hina yanawa dan mewa dakiddi.
ආදරේ මගේ රටට ත්‍රිවිධ හමුදාව තව තවත් ශක්තිමත් වේවා දළඳා සමිදු පිහිටයි මේ පුංචි රට ලෝකෙම හොල්ලන දවසක් ඒවි ❤️
අනිවා 🤟🤟🤟☠️☠️☠️☠️☠️☠️l love my army
දැන් වරෙන්කො ත්‍රස්තවාදියෝ අපේ රටට අතක් තියන්ඩ.. සර්වාගමික පිහිටට ආරක්ෂාව එකතු වන තැන දිනක මෙය පෙන්ටගනය පරදවන්නේමය. 🇱🇰 #tributetothetroops ♥️
Lassana වචන ටික සහෝදරයා ❤️🌸
Ekenma
අම්බෝ පිස්සු හැදෙනවා දැක්කහම..... පෙන්ටගනේට වඩා ගැම්මක් තියනවා මටනම්.... ආඩම්බරයි 😘😘😘
සෞභාග්‍යමත් දේශයක්, අභිමානවත් රටක් උදෙසා ගෝඨාභය මැතිඳුන්ට දළදා වහන්සේගේ,ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ,රන් වැලි සෑ රදුන්ගේ, සහ තුණුරුවන්ගේ ආශිර්වාදය වේවා 🙏🌷
මෙය නිර්මාණය කල මුල් සිට අග දක්වා දායක වුනු හැම දෙසපාලන නායකයෙකුටම රටෙ ප්‍රණාමය.
Dn sapada
Gota thama hodatama kare
අපෙ හාමුදුරුවනේ දැං සැපද
Yanna hamuduruwane yanda 😂
මගේ ජීවිතේ මන් වාසනාවන්ත වුනා මෙතන සේවය කරන්න... ආදරෙයි හැමදාමත් මට ජීවිතය ගෙනත් දුන් මේ බිමට...⚔️🇱🇰❤️
ඔයා ආමිද?
Hi
Koheda den enne
චන්දේන් ඉස්සර දැම්මා නේද හොර ගෙඩියා.අවුලක් නැ.සුපිරි video ekak .Ft
Hasanka perera සජිත් හැදුවා කියලා මේ වාගෙ පෙන්නන්න දෙයක් තියෙනවද?ඇට දෙක තමයි.
@@mudiyansethennakoon2358 ඒක ඇත්ත .ඕකට මොනාද පෙන්නන්න තියෙන්නේ ..අර ගිනි පෙට්ටි ගෙවල් ටික විතරයි .
@@hasanka729 ...උඹල මේ කොළඹ ඉඳන් පම්පෝරි ගහනව මේවා පෙන්නලා, ඔය ගිනි පෙට්ටි ගෙවල් කියල පාච්චල් කරන ගෙවල් වල ඉන්නේ පොල් අතු පලක් වත් නැති කිසිම ආණ්ඩුවක් මුකුත් නොකළ ජනතාවක් ඒ මිනිස්සුන්ට මේ පම්පෝරි වැඩක් නැහැ සජිත් පර්චස් 10 සින්නක්කර ඉඩමය් ගෙයය් හදල දුන්න එක මෙලෝ ආණ්ඩුවක් කලේ නැහැ
@@jeewssam8418 ගෙයක් දෙන මනුස්සයෙක් නෙවේ අරව දෙන්නම් මේවා දෙන්නම් කියන මනුස්සයෙක් නෙවේ අපිට ඕන ඒ දේවල් තමන් කැමති විදිහට හදාගන්න මිලදී ගන්න පුළුවන් ජාතියක් නිර්මාණය කරන නායකයෙක්.අනික මෙි රටේ මිනිස්සු හිඟන්නෝ ගානට දාල කතා කරන මෝඩ අනුවණ නායකයෙක් නෙවේ.අනික ඒ ගෙවල් නිකන්ද දුන්නේ ? ඒවත් නයට දීපුව තමා.
@@hasanka729 niyamai bro patta kathawak
දැනෙන ආඩම්බරය ගැන කියන්න වචන නැහැ...ලොකු ආරක්ෂිත හැඟීමක් දැනෙනවා....♥️🇱🇰
චතුර ඔබට ස්තුතියි.
අපේ හද ගැස්ම රණවිරුවන්
ලොකු ආඩම්බරයක් දැනුනා අපේ රණවිරුවන්ට මේ වගේ respect ලබාදීම ගැන.
තෙරුවන් සරණයි හැමෝටම.
This is Sri Lanka nobody can control us. Power of Sri Lanka Army, Sri Lanka Navy and Sri Lanka Air Force. Thank you for your kind service in our country.
හැම ආගමට සමානය අවබොධය කරමින් වැඩ කරනවා. Hats off salute 👏🙌
ගොඩක් පින් චතුර මෙවා අපේ මිනිස්සුන්ට පේන්නලා දෑස් පැදුවට 🙏🏻💝 රටට අදරේ හිතේන්න අබිමානයක් ඇතිවේන්න වැඩසටහන කරාට 🙏🏻💝නමස්කාරය
He is the man with a vision, He is the man who implement his vision. Let him develop our country for our childrens. Let our children to be a proud nations among the other proud nation around the world.
My Salute to you sir. Mr Gotabaya Rajapaksa. You are the only hope.
Chandra Surasena he is the real man but you’re the best and real cow you’re eating not rice goat 🐐 toilet how is tasty your know very well
😂so are you still living
Surasena ගෝඨබය කියන්නේ අහින්සකයෙක් ඌව හැදුවෙ cia or pentagon වේනන පුළුවන්. ඌ acsa ගිවිසුම ගැහුවා.
මගෙන් තවත් යෝඡනාවක් මුලු හමුදාවටම කෑමට එලවලු පලතුරු ටික වවන්නපුලුවන් හමුදාවෙන්ම ඉවත ලන දේවල් කොම්පෝස්ට් පොහොරබාවිතා කරල මගෙන් සුබ පැතුම් ඡය වේවා
ඇත්තටම ඇගේ හිරිගඩු පිපෙනව අපේ රටේ දෙයක් මෙහෙම දකිද්දී
චතුර ඔයාට ගොඩක් ස්තූතියි මේ විදිහට හැරි අපිට දකින්න සැලසුවා
කොහෙද අපේ ගෝඨාභය මහතාගේ වැඩ මැතිදුනි ඔබට නියත ජයක්
විශ්වාස කරන්නත් අමාරු දේවල් ගෝටාභය පමනයි කලේ. ජය වේවා මැතිදුනි
අනේ පලයන් මෝඩයා 😅
😂😂😂😂
@@mathematicallife5388 අවුරුදු දෙකකට කලින් දාපු comment වලට බනින උබ හරකෙක් බන් 🤣
@@isuwa286 awurudu dekakata kalin wunath oka apita therunane munta notherunata
කියන්න හිතෙන දේවල් ගොඩයි ඒ ඔක්කොටම ගොඩක් ආදරෙයි ... ගෝඨාභය මහත්තය ආවොත් අපේ තරුණ පරපුරට කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුබ අනාගතයක් බිහිවේවි... මුර දේවතාවො මෙහෙම එකතු උනානම් හාමුදුරුවන් වහන්සේලාත් එකට එකතුවෙලා සාමය සමගිය තහවුරු කලොත් ලෝකයේ සමාදානයෙන් පිරුනු එකම රට මාගේ මාතෘ භූමිය වේවි... ඒක සිහිනයක් නොවේවි... ආදරෙයි ගෝඨාභය මැතිදුනි ..... ජය ශ්‍රී ලංකා .....
obata dan pawasimata yamak athda?
කදුළු අඩු නැතුව, විදිනවා තවම, ඔබට සතුටුයිද දැන්...
මෙච්චර ලස්සන වැඩසටහනක් අන්ලයික් කරන බුරුවොත් ඉන්නවානේ... දේශපාලන වහල්ලු
Ekkane
ගූඑන්පී මචෝ උන් ටික
Ponna haththa
Yes UNPs, JVPs and TNAs unliked this video.
Samahara wita meke arakshawa gena hithala demmada danne ne...oya pennapu tikath athi.....
මේ තමයි අපේ අභිමානය .නිකම් දෙන හාල් කිලෝ එකට දත නියවා ගෙන ඉන්න නිවට ජාතියක් නොවෙයි හෙළයෝ කියන්නෙ
කල්ලතෝනි පාහරයන්ට කොයිද මෙවන් අභීත සිතිවිලි රාජපක්ෂ පක්ෂවරුන් රටේ පිනට උපන් දේශමාමක පරපුරක් ආඩම්බරයක් මුලු ජාතියටම අභිමානයක්
ඇත්තටම අපි ආඩම්බර වෙන්න ඕනි මේ අපේ යුගයේ අපේම දායකත්වයෙන් රටට දායාද කල වටිනා නිර්මාණ නිසා.
සද හිරු සෑය නෙලුම් පොකුණ නෙලුම් කුළුන හා මේ ස්ඨානය අපෙන් රටට පිදෙන දායාද නොවේද
Ube gani mahindatai gotata puka dila .apoi kari ballo thopita sapa wewa .eda wela hambakarn kana minissnge adayam nathi karata..athmayam gane thopita kanna lebenna hoda na ballo
ගොඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති කරමු ජයවේවා. ලංකාවට විශාල සේවයක් කරපු ගොඨාභය රාජපක්ෂ මැතිතුමා ට හෙට රට භාර දෙමු අනිවාර්යයෙන් රට ඉතා දියුණු තත්ත්වයකට පත්වෙනවා. ලාංකීය ජනතාව බුද්ධිමත් සිතා බලා කටයුතු කරන ලෙසත් අපි අපේ රටේ ආදරේ නම් ගොඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති කරමු ජයවේවා බුදු සරණයි 🌷🌷🌷
ඇස් දෙකට කදුළු ආවා.දුකට නෙවෙයි සතුටට 👍👍❤❤
video එකට දාලා තියන music එකේ ඉදන් හැම දේම සුපිරියටම කරල තියනව ඔය project එක වගේම .👍👍👍 Well done all of you.GOOD JOB❤❤❤
අපිටත් එහෙනම් පෙන්ටගනය වගේ එකක් අනාගතේ තියෙන්වා..පිස්සු හැදෙනවා.❤️❤️
raviya kiwwe mekata salli nasthi karanawa kiyala oota dunnanam salli tikata widala pennanawa
වැඩේ තියෙන්නේ මේක පෙන්ටගනය වගේ 1/3 ලොකු, හබෙය් පෙන්ටගනය තියෙන්නේ අපේ රට වගේ දහස් ගුණයක් සල්ලි තියන ලෝකේ හොඳම හමුදාව තියන රටේ...උන්ට ඕක නඩත්තු කරන්න පුළුවන් මේක නඩත්තු කරන්න හොඳ පුතා වගේ tax එකත් හරියට ගෙවපන් හොඳේ
@@jeewssam8418 Mechara Kalayak Ubala Api Kalanni Desapalanayo Nadathu Karapu Eke. Rtema Abimanaya wena Jathika Arksawata TAX Gewanna Barida yako.. Gon Katha Kiyanana epa.. UBALA WAGE EUN HINDA THAMAI THAMATH RATA EKAMA THANA. ANAGATHE DAKAPAN. ANAGATAHA PARAPURATA HITHAPAN.
@@jayalathsd ....අනේ පලයන් බන් යන්න, අපේ රටේ යුද්දෙකුත් නැතිව මේවා නඩත්තුව ගැන උඹට කිසිම වැටහීමක් නැහැ නේ, පම්පෝරිය නෙමෙය් මේ වෙලාවේ ඕනේ අවශ්‍ය දේට වියදම් කිරීම සහ නොකිරීම
@@slarmy4974 ....Ow ithin aththa katha karama api suddonta jathaka wela nang....umba aniwaryenma rajapakshan wasikili hondanek ta jathaka wela wahalak wage jeewath wenawa....lolzz....ohoma karan palayan eekane $40m daala ape abhimanataya stadium eka kuth hadanna giye, hondata welawata social media kiyala ekak tibbe...hahaha
හඩ නැතුව වැඩ පෙන්නපු දුටුගැමුණු පරපුරේ වීරයකි.පක්ශ පාට වලින් තොරව මවුබිම ඔසවා තබන්නට ඔබත් දායක වෙන්න. අපි අපේ යුතුකම ඉටුකර ඔහුට අවස්ථවක් දී බලමු.මේ කොමන්ට් එක පක්ශ පාටවලට බෙදුන ඔබටයි!!! චතුර ඔබට ස්තුතියි 🙏 අවශ්‍ය වෙලාවට ඔබ ඇතුලු ඔබේ ආයතනය යුතුකම ඉටුකලා.
අපි මෙහෙම දැක්කේ ෆිල්ම් ව්ල විතරයි එවා හැබෑ වෙනව කියන්නේ මාර ගැම්මක් තියෙන්නේ 🌷🌷🌷🌷🌷🌷ගොඨා😍
Proud of my Sri Lankan blood...
Salute to the MILITARY...ARMED FORCES AND THE POLICE of 🇱🇰
RESPECT FOR MR. GOTABAYA
with love from 🇨🇦
අද තදටම හිතට වැදුන . ..බන් ලොකු වෙනසක් කරනවා මගේ ජීවිතේ......ජය ගෝඨාබය...
Sapada puthe dan
@Walisinha world 😂😂pissuda yako, rata thawa wenas karai winasha karala
😂😂😂😂😂😂
කදුළු අඩු නැතුව, විදිනවා තවම, ඔබට සතුටුයිද දැන්...
අපිටත් තියෙනව පෙන්ටගන් වගේ කටක් ඇරල කියන්න පුලුවන් අපේ රටට පෙන්ටගන් එකක්😍😍😍😍😍
හමුදා මුලස්ථානය හෝටලයට දුන්න කියලා වැලලෙන්න ගිය ගුඑන්පි කාරයෝ සහ ලප කුමාරගේ කට්ටිය කෝ බලන්න ඉන්න විදිය.
Rate nayakaya unama me dewal karanna oni tamai. Ekatane minissu path karnne nayakayekwa
@@anushkaranasinghe4908 අනික් ඔය නායකයො කියන එවුන් මෙවා හැදුවෙ නැ කොළඹ ලස්සන කරෙ ගොඨාඹය මහත්තයා
@@anushkaranasinghe4908 හැම යායෙකයෙක්ටම ඕව කරන්නත් බැහැ..😂
@@anushkaranasinghe4908 uba pakek ne huththo gotabayata jaya 💖💖💖💖💖
ඔයා ගොඨගෙ කුකුලෙක් වගෙ
ස්තුතියි චතුර මල්ලි
දැණුවත් කලාට
@@AroundCountry
Subscribe කලා මාවන් subscribe කරන්න
Hi
මෙවා බලලත් යුඑන්පි 8 පාස් එකෙක් පස්සෙ යන්නෙ කොහොමද දෙයියනේ ...මුන් මිනිස්සුද..ස්තුතියි චතුර ..ජයවේවා ගෝටාභය රාජපක්ෂ මැතිතුමාට
nevil tec n
චතුර මල්ලි ලොකු වැඩක් කරල.හැබැයි ඇමරිකාවෙ පෙන්ටගනය ගැනනම් මෙහෙම විඩියෝ එකක්වත් නැ හොයාගන්න.රටේ ආරක්ශක තොරතුරු මෙහෙම දෙන එකම රට වෙන්න ඇති ලංකාව
😂pohottu karayanone yako 8 pass hathikare
Unp eke rwun wadi pura mahacharyala aduma gane degree ekakwath thiyenawa
Pohottuwe mokkuda inne
Mala kadapu mini maruwone
Brilliant 💪 Thank You Mr. Gotabaya Rajapaksha 🙏🌷
කදුළු අඩු නැතුව, විදිනවා තවම, ඔබට සතුටුයිද දැන්...
ඇත්තට ඝෝඨාභය මැතිතුමා රටට හොද නායකයෙක්. පක්ෂ පාර භේද අතහැර එතුමා දිනවන්න. අත්වැල් බැදගමු.
gotabaya dinnada ,mokada une
කදුළු අඩු නැතුව, විදිනවා තවම, ඔබට සතුටුයිද දැන්...
ගෝටාබය මේ රටේ.. රජ කරවමූ...ගොඩ යනව නියතවම..😘❤🙏🙏👍👍👍👍.. චතුර අයියා තේරුම් කරාට Thenks.. 16 වෙයි.. වෙනසක්..
හරිම සතුටුයි දැක්කාම බුදු සරණයි ඔයාලට ගෝඨාභය මහතාට ජය වේවා
උනා ✔️😏
😂😂😂
වෙලා පේනව නේද😂
ඔය හොදටම කරලා තියෙන්නේ දැන්🙂
අම්මො එක ගොඨාභය ආදරෙයි ගොඩක් 😍මෙක තමයි අපේ කම කියන්නේ
අම්මෝ පිස්සු හැදෙනවානේ ......පිට රටක වගේ...
Now we can say proud to be Sri Lankans without any doubt. Keep it up. Vote for Gotabaya.
නුඹයි රටේ විරුවා...respect in my hart Mr Gotabaya...
ඔබ තුමාට තව තවත් මෙවැනි දේ කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. 🙏🙏🙏🙏🙏🙏🙏
ඇත්තටම මට ලොකු ආඩම්බරයක් දැනුනා..❤💪
බොහොම වටිනවා...දැකගැනීම සතුටක්...බොහොම ස්තුතියි....චතුර💛💛💛💛🙏🙏🙏🙏🙏
I am proud to be a Sri Lankan . Thank You so much for Chatura and Derana tv for this amazing travel .Public got a chance to view everything in here
තමන්ගේ ජීවිත පූජාකරල රට බේරගත්ත රණවිරුවන්ගේ අභිමානය පෙන්වන සුපිරිම නිර්මානයක්
චතු අයියේ ඇත්තටම ආඩම්බරයක් අපි..ජනපති වගෙම ඔයා ගැනත්🙏මල් තියලා වැන්දත් මදි🙏🙏
😂😂
ගෝඨාභය මහත්තයා ජනාධිපති වුනාම මුලු රටම මේ වගේම ලස්සන කරයි. තෙරුවණ් සරණින් මගේ මව්බිම රැකදේවා🌞🌝🌷🌷🌷🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
හරිම ආඩම්බරයක් දැනුණේ
ගෝටා ජය වේවා ආදරෙයි ❤🙏
ලංකාව අනිවාර්යයෙන් සිංගප්පූරුවක් කරලයි එතුමා නවතින්නේ ලාංකීය ජනතාව රටට ආදරේ නම් ගොඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති කරමු ජයවේවා බුදු සරණයි ලංකාවට ජයවේවා ජයවේවා ජයවේවා 🌷🌷🌷🌷🌷
දැන් සැපද? 😂😑💔
@@Gizmo_edits මම අහන්න හිටපු එක උබ ඇහුවේ 😅😅😅
@@ravindusoysa4400 🤣🤣🤣🤣💔
දැං ෂැපදාඅ
Pissuda oi😂
යූ එන් පී කාරයෝ කරේ මොනාද?? මේවා බලලා ලැජ්ජා වෙයල්ලා
යකො යහපාලන ආන්ඩුවෙන් තමයි මේකෙ වැඩ වලින් 80% ඉවර කරේ. ඇත්ත පිලිගන්න උබලගේ මොල වැඩිලා නෑ, තාම වහල් මානසිකත්වයේ ඉන්නේ
@@nayanadewasurendra4089 තාම 80%ක් වැඩ ඉවරත් නැතුව කොහොමද කියහල්ලකො යහපාලන ආන්ඩුවෙන් වැඩ වලින් 80% ඉවර කරේ 🤣🤣🤣 යහපාලන ආණ්ඩුවට පිංසිද්ධ වෙන්න 2016 විවෘත කරන්න තිබ්බ එක තාම හදනව. වැඩක් හරියට කරනව තියා බොරුවක් වත් කියාගන්න බෑ. වෙන උන් හදපුවට උප්පැන්න දිදී ඉන්න යහපාලන ආණ්ඩුවට කඩේ යන උන් තාම ඉන්නවනෙ. ඊයා! 🤣🤣🤣
@@nayanadewasurendra4089 මෙතුමා කියනවා 100/80 ඉවර කලා කියලා එතොකොයට නවත්තල තියන්නෙ මගුලටද
@@nayanadewasurendra4089 තොපිත් තොපේ ආණ්ඩුවේ ඉන්න මහ එව්න් වගේ ම තමා,කට ඇරියොත් පච කියන්නෙ,තොපි නෙහ් යකෝ නියම වහල්ලු.කාලකණ්ණි .රටට හෙන ගැහුවත් අපි හූ එන් පී🖕🖕🖕🖕🖕 නොදකින් නොදෝමකින් සමනල හැත්ත
@@s-a-n-u-k-a2975 කියලා වැඩක් නෑ,පේනවනේ මුන්ගෙ මොලේ තරම..😂😂😂
Gota is a rebirth of an ancient sinhala king. We should protect him. Should protect him in our hearts
My ass
❤❤
@@nayanadewasurendra4089 kick your ass 🖕🖕
How is ur ancient Sinhala king now??? Doing well neh😂😂😂😂
Is there any option to lough from ass😜
😂you bought gas??
❤️❤️❤️මගේ රට දිනේවා.... දවසක ලොකේ ප්‍රභලයා මගේ රටයි...
Excellent job mate , I can imagine how gotha feels about the betterment of country
ඔබ තුමාට ගොඩක් පිං අපේ රටෙි රනවිරැවන් ගේ.කිුයාරිවය.ජයව.විර.කුිය අපට බලන්න සැලැස්සුවාට ඔබ තුමාට හා අපේ රනවිරැවන්ට.මෙම සැලැස්මට.උපදෙස් ලබා දුන්න.එවකට සිට අරක්සාක ඇමැති .නව ජනාධිපතිගොඨභය.මැතිතුමාටත්.සියලු රනවිරැවන්ටත් මෙි වෙනුවෙන් සයොගය දුන්න සියලු දෙනාට ගොඩක් පිං බුදුසරණයි දිර්ඝ ආයුෂ ලැබේවා මම අබුඩාබි සිට
මෙවා දැක්කාම කොහොමද😱😱😱😱 යකෝ ..ගෝඨාට❤️ චන්දේ නොදි ඉන්නේ , ගෝඨාභය 🌷🌷😱😱😱
Hair Master Dakka neda hora kaapuwain karala thiyana wada..... Aewa gedara arangiye naa...... Aewa poth wala daalath naa.... Ada mahinda hitiyanam lankaawa supirima ratak wela... Aeth 2015 apu kaala kanniyo rata kaawa... Apith asai ratak diyunu wenawanam..... GU AMPI SAKKILI PADHDHO innakal rata hadanta amarui.
th-cam.com/video/9kRGm7HIy_4/w-d-xo.html
th-cam.com/video/9kRGm7HIy_4/w-d-xo.html
Hair Master th-cam.com/video/7sTybIea9tY/w-d-xo.html
Gotabaya karapu wada okkoma 100% perfect, mara duradakna nuwanak thiyenne. Hama deyak ma plan karala thiyenne heta dawasata useful wena widiyata. Ethuma bara ganna hama deyakma 100% perfect widiyata karanawa
චතුර ඇතුළු දෙරණ කාර්යය මණ්ඩලය මගින් අදාල ම කාලය තුළ කාලීන ලෙසින් මෙම වැඩසටහනින් රටට ඉදිරිපත් කළ යුතු හොඳම ස්ථානයක් පිළිබඳව දැනුවත් කිරීම සම්බන්ධව මාගේ ගෞරවණීය ස්තූතිය පිරිනමමි🙏.එසේම මෙවන් වූ අති දැවැන්ත සාර්ථක ස්වර්ණමය ව්‍යාපෘතියක් අපේ රටේ,මගේ රණවිරුවන්ටත් එතුළින් සමස්ත ශ්‍රී ලාංකේයයන්ටත් මතු දායාදයක් ලෙසින් පිරිනමන්නට උත්කෘෂ්ට සංකල්පයක් ලෙසින් මෙය ගෙන ආ, අතිගරු හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමනි... නැවත පළවෙනුවත්,දෙවනුවත් මාගේ ගෞරව බහුමාන ස්තූතිය ඔබ වෙනුවෙන් ම පුද කර සිටිමි.ඔබට සදා නියත ජය.🙏
කදුළු අඩු නැතුව, විදිනවා තවම, ඔබට සතුටුයිද දැන්...
මෙහෙම vision එකක් දැන් ඉන්න කැබිනට් එකේ උන් ඔක්කොම එකතු උනත් හිතාගන්න බෑ. ගොටාභය මහතා ඉතාම දූර දර්ශී, විශිෂ්ට නායකයෙක්
කියලා වැඩක් නැහැ.
Sira bng. Jaya wewa 🌹🙏❤
😂😂😂😂😂😂😂 dan kohomada vision aka
@@jwalker2926 ඇත්තටම මගේ comment එක දැක්කම මට පුදුම ලැජ්ජාවක් ආව. ඔබතුමාට ස්තුතියි මේක මතක්කරල දුන්නට.
@@zoomerbemen oka therenna thibbe oba thumata/thumiyata chandaya denna kalin mata sathutui eka dakke % chuti ganak hari hitapu eka gana
සුපිරියක් තමයි ඉතින් අපේ හමුදාවනෙ. 😍😍😍 . මෙහෙම එකක් තියෙන එක ලොකු ආඩම්බරයක් . ආදරෙයි ත්‍රිවිධ හමුදාවට , ජයවේවා 🙏🙏🙏❤️❤️❤️👍👍👍
රටෙි සල්ලි කොචිචර හොරා කනවද, අනවශ්‍ය වියදම් කොචිචර කරනවද, රජයේ ආයතන පවත්වන් යන්න ගොඩනැගිලි අරගෙන ඒවට කොචිචර ගෙවනවද, මිනිස්සුන්ගෙ බදු මුදල් නිකරුනේ එක එක කාලකන්නි මිනිස්සුන්ගෙ සාක්කු වලට යනව, ඉතිං කොහොමද රටක් දියුණු කරන්නේ , මෙිවැනි දේ නිසා ඒ සල්ලි බොහො ප්‍රමාණයක් ඉතුරු කරගන්න පුළුවන් , හොද වැඩක්,
ඇත්තටම හරිම ලස්සනයි ඒ වගේම හරිම වැදගත් මමත් හිටියෙ 🍕 පිට රටක ඒත් මේ වගෙ ලස්සන නැහැ අපේ ගෝඨාභය ජනාධිපති තුමාගේ මොලෙන් තමයි අපි අද ජීවත් වෙන්නේ මේ වගේ ලස්සන වෙලා තියෙන්නේ අපේ රට ගොඩක් ස්තුතියි ගොඩක් ආඩම්බරයි
කදුළු අඩු නැතුව, විදිනවා තවම, ඔබට සතුටුයිද දැන්...
ලංකාවට ගහන්න රටක් නෑ බොලවු.😍🙏💪💪සල්ලි වලින් නෙවෙයි වැඩ වලින් සහ මොලවලින්.අපේ රට එකට🙏🙏💪😍
Ow bn aniwaryen
රටේ වට්නා සම්පත් විශාල ප්‍රමාණයක් අතරින් වටිනා කියන සම්පතක් වන මේපිළිබදව විස්තරකියු චතුර ඔබට බොහොම ස්තුතියි
මේවා බලද්දී ඇගේ මයිල් කෙලින් වෙනෝ 😍🌷🇱🇰
මේක.දිවිය.ලෝකේ.වගේනේ.මෙහෙම.බැලුවොත්.මිසක්.ගෝඨාභය.මහත්තයගේ.වැඩනමි.නියමයි.ජයවේවා.චතුර.
සහෝදරයාට.ස්තුතියි .
කදුළු අඩු නැතුව, විදිනවා තවම, ඔබට සතුටුයිද දැන්...
රණවිරැවා නැතිනමි අද අපිට රටක් නොමැත අපි ඔබට සදාණය ගැති 🙏💖🙏
අපි විදේශ ගතව ඉන්නේ. අපිට සත පහක දෙයක් මේ රජයෙන් ඉල්ලන්නේ නැහැ. අපිට ඕනේ අපේ එදා වේල කාල ජීටත්වෙන්න බැරි අහිංසක ජනතාවට හයියක් වෙන්න මග හදල දෙන්න ලස්සන jeevithayak,පොහොසත් රටක හදන්න ඔබට හා ඔබේ කණ්ඩායමට අනිවාරයෙන්ම පුළුවනි 100% විශ්වාසය තියෙනව අපිට. ඔබට දෙවි පිහිටයි මාගෙ රටට ජය වේවා.
Religious ceremonies have been performed in a very beautiful way. Love From Bangladesh 🇧🇩
අති විශිෂ්ඨ නිර්මාණයක්. අපේ රණවිරුවන් අපිට වටිනා සම්පතක්. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමණි ඔබතුමා මේ රටේ යුධහමුදා බලකායේ සේවයේ නියතු පුද්ගලයෙක් විදිහට ඒ රාජකාරිය කරන පුද්ගලයන්ට ගරු බුහුමන් දක්වන්න , විදින්න පුළුවන් විදිහට සියලුම ආරක්ෂක අංශ වලට අවස්ථාව ලබාදීලා තියෙනවා. ඔබ තුමාට ගොඩක් පින්. ඔබ තුමාගේ මේ පාලන කාලය රටේ සෞභාග්‍යමත් වර්ෂ කීපය වෙනවා ඒකාන්තයි. ඒ වගේම චතුර අයියේ ඔයාටත් ගොඩක් ස්තුතියි මේ වගේ දේවල් වලින් සාමාන්‍ය ජනතාව දැනුවත් කරනවාට. 💪💪💪
කදුළු අඩු නැතුව, විදිනවා තවම, ඔබට සතුටුයිද දැන්...
10:54 මෙතනදි හිතට දැනෙන ගැම්ම විස්තර කරන්න අමාරුයි මචං...
ඔව් ඇත්තටම💖
thankz chathura 🔥💯💯❤️🇱🇰 hadapu rata penna oni minissunt dan ❤️❤️❤️
මම මුල් පස් පිඩැල්ලේ සිටිය මම දැන් විශාුමිකයි.සතුටුයි දැන් තියෙන තත්ත්වය දකින කොට.
Thank you චතුර,එ වගෙම unp එකට මිනිස්සු කැමති,නිකන් දෙන සිට් ටිකටි සිමෙන්ති ටිකටයි,එ ආන්ඩුව කරන්නේ අපේ පිරිමින්ව තව තව කොර කරන එක ,කාමර දෙකේ කොල පාට ගෙටයි,,අපේ උන් නිකන් දෙන හොරි වලටත් කැමති ජාතියක්,,,මම ආඩම්බර වෙනවා මගේ චන්දේ ගෝටාබය රාජපක්ෂ මැති තුමාට දුන්න එක,
මට තියෙන ප්‍රශ්නෙ කවුද මේකෙ ප්ලෑන් එක ඇන්දෙ කවුද කියල පට්ට ආහ් සුපිරිම වැඩක් ආදරෙයි ගෝටාඹය රාජපක්ෂ මැතිතුමනි.
මෙකෙ ප්ලැන් එකත් ගොඨාබය මහත්තයගෙ
හිතට ආවේ මාර ගැම්මක් මේක බැලුවාම.. රණවිරුවන්ට හැමදාමත් ආදරෙයි❤️❤️❤️🙏🇱🇰🇱🇰
දෙවියො ඔක්කොම එක තැනක😍🌹 Respect ❤💪
රටේ වට්නා සම්පත් විශාල ප්‍රමාණයක් අතරින් වටිනා කියන සම්පතක් වන මේපිළිබදව විස්තරකියු චතුර ඔබට බොහොම ස්තූතියි
අනෙ නියමයි අදමයි දැක්කේ ෂොක් මෙවගෙ තැනකට යන්න කැමති අය කො💚💚💚💚💚💚💚💚💚💚💚💚💚
ජීවිතය ශක්තිමත්ව දෙපයින් නැගී සිටීමට පිටුවහලක් වුණු ආදරණීය යුද්ධ හමුදාව ,,,,,❤👩✈️💐🙏🏾🙏🏾
G.R💪💪💪💪 thank u so mach ❤❤❤
අපේ ජනනායක තුමා අවුරුදු 5k නොව 50k උව අපේ රටට සේවය කල .යුතුමයි. ඔබතුමස් අතුලු සියලු රන සූරයින්ට නිදුක් නීරෝගී වේවා රටට ඉමහත් සේවයක් කරන ඔබලාට යෝදබල යෝද ශක්තිය ලැබේවා තෙරුවන් සරනයි සියලු දෙවිරැකවරනයි .ජේසු පිහිටයි.🌷❤️❤️🙏🙇
Please vote gota❤
අඩෝ රැට්ටා උඹත් ඉන්නවා නේද
කමෝන් රැට්ටා..❤👈
fake rattek
මොන රැට්ටෙක්ද මේ..
😂😂😂
තුක් විතරක්
Aniwa bro 👊👊💪💪💪
හරිම ලස්සනයි,ගාම්භීරයි. මේක පොන්නුවට thanks චතුර අයියේ. ඒ වගේම මේ විඩියෝ එකට unlike දාපු මිනිස්සුන්ට මට කියන්න තියෙන්නේ උන් කලවං ජාතියක එවුන් කියා.
ත්‍රිවිධ හමුදාවටම තෙරුවන් සරනයි !!!
This is why we need Mr. Gotabhaya Rajapaske to lead our nation. This is beyond our imagination. Just amazing !!!
Hows now doing extra ordinary neh😝😝😝
මේකම ඇති ගෝඨාභය රාජපක්ෂ මහතා ට ජන්දය දෙන්න දැක්මක් ඇති නායකයෙක් ගෝඨාභය respect sir
කදුළු අඩු නැතුව, විදිනවා තවම, ඔබට සතුටුයිද දැන්...
අපට නූපන් දරැවාට නොබෙදූ සුරක්ෂිත රටක් බුද්ධිමත් නායකයෙක්....ගෝඨාභය මැතිතුමනි 💐💐💐💐
මෙම කටයුත්ත අවසාන කිරීම සඳහා විශාල මුදලක් යන්න ඇති .
එහෙත් වැදගත් දේ තමයි අපිට මේ ස්ථානය නැරඹීමේදි ආඩම්බර විය හැකි ආකාරයට නිම කරලා තියෙනවා .
ඒකෙන් කියවෙන්නේ ගෝඨාභය රාජපක්ෂගේ වැඩ සහ ඔහු තුළ ඇති පැහැදිලි හා විශිෂ්ටත්වයයි කියලයි මගේ හැඟීම
කදුළු අඩු නැතුව, විදිනවා තවම, ඔබට සතුටුයිද දැන්...
Chatura පුතා ඔයා t ස්තුතිවන්ත .අපි හැමදාම වමේ .ගෝඨාභය මහතා t thma .නිරෝගී සුව parthanakarmi .
රාජපක්ෂ හොරැන් මොනාද කරේ කියල ඇහුවොත් කනට දෙකක් ගහල මේක පෙන්නපන්👍 මේ ඇති රාජපක්ෂලට කඩේ යන්න,අති විශිෂ්ට නිර්මානයක්,,෴unp කමෙන්ට් කරල නෑ ලැජ්ජාවට😁😁
sirwatma ela
Dakka neda hora kaapuwain karala thiyana wada..... Aewa gedara arangiye naa...... Aewa poth wala daalath naa.... Ada mahinda hitiyanam lankaawa supirima ratak wela... Aeth 2015 apu kaala kanniyo rata kaawa... Apith asai ratak diyunu wenawanam..... GU AMPI SAKKILI PADHDHO innakal rata hadanta amarui.
Aniwa bng aniwa. Jaya wewa ❤🙏🌹
@@thaminduKavinda ela
ATHTHENMA HITAPU WADA BARI DAASALA MADUKKUWE LAWARIYA WIKUNANAWA KIYALA PAD BEDANNA HITHUWE...
APEE RAJAPAKSHA MAHATHA, MAHINDA MAHATHA APEE PINATA AAPU PINWANTHA PAALAKAIN...
APEE RANAWIRUWANTA SIYALU DEWIYANGE PIHITAI...
රට ගැන මාර ආඩම්බරයක් දැනෙන්නෙ.මෙහෙම හරි මේව අපිට දකින්න දුන්නට පින් චතුර අයියෙ.ගෝඨාභය කියන්නෙ රටට ගැලපෙන නියම නායකයෙක්.❤️❤️❤️😍
කදුළු අඩු නැතුව, විදිනවා තවම, ඔබට සතුටුයිද දැන්...
ගෝඨාභය 🤩