@@chandramaldeniya5489 yaluva oyakouda kiyala mng danne nehe hebei merate jathi vadi ethikare api nemei pparlimenthuve inna pisso oyama hithanna podi rata hadanna lesida loku rata hadanna lesida?? Api ekamuthu venna oni meka ape rata apita puluvan goda daganna try karamu deviyo apita lassanamaa lassana ratak deelaai thiyenne eka mokatadaa appou suddanta denne puluvvantharam goda daganna trykaramu ok.
I am very happy to listen to your story. I was born in a Tea Estate because my dad was a doctor who providing medical services in the Estate hospital. What you were saying was correct. For over 70 odd years all the governments completely ignored the estates workers . I still love to live in the estates because of the peace I can experience. I have lived in many country’s in the world. I don’t think I will ever experience a such peaceful life else where. I wish I could see you when I visit Sri Lanka in the near feature. The parliament need people like you. You will always succeed in life. I wish you the very best in your future endeavours. Thanks ❤
සිංහල මාධ්‍ය සහෝදරයො කවද්ද මෙහෙම වතුකරයට ගිහිල්ලා ද්‍රවිඩ ජනතාවගෙ ප්‍රශ්න කතා කළේ ?..ඒ අවස්ථාව දැන් ලැබිලා තියෙන්නෙ අම්බිකා වගේ එයාලා එක්කම ඉන්න කෙනෙක් ජාතික ජන බලවේගය වගේ පක්ෂයකින් දේශපාලනයට අවතීර්ණ වුණ නිසයි..මම ඔයාට මනාපයක් දෙනවා සහෝදරී..නදීක,තිළිණි ඔබ දෙපළට බෙහෙවින් ස්තුති 🙏 ❤️
මේ වගේ කට්ටිය කරන්නේ ගොඩක් සමාජ මාධ්‍ය විදිහට අපේ සිංහල ජනතාව නැති කරන එක විතරයි ආම්බිකා ගැන සමාජ මාධ්‍ය විදිහට මේගොල්ලෝ බලන්න එතෙන්දී සමහර වෙලාවෙදි මිස්ට් එකක් ඇති ගණන් ගන්න එපා. නමුත් මේ කරන්නේ ඔක්කොම පට්ට පල් බොරුව
අනේ තොපි බොරු කරන්න එපා කෝ ඔයාලත් එක්ක එන්න හාමුදුරුවන්
ඇත්තමයි ❤
Thanks obata ❤
කොළඹින් ඉල්ලුවනම් එකෙන්ම චන්දෙ දානව. ගමේ ගිහිල්ල හරි චෙන්දෙ දාපල්ල කොල්ලනේ...
කෝබලන්න අම්බිකා සහොදරියවෙනුවෙන් හඩක් නගපු අපේ සින්හල සහෝදර ජනතාව දාගේන යන්න 👍එකක්..
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මම මනාපයක් දෙනවා ❤❤❤
❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අපි එකෙන්ම ඉන්නව
මැයට අනිවාර්යයෙන් ඡන්දයක් දෙන්න බදුලු ජනතාවනි❤
Anivaryen
බදුල්ල ටෙලිෆෝන් එකේ රාජධානිය ඒක කඩනව බොරැ. බදුලල හැමදාම කොල පාට දිනන්නෙ
නැගිටපන් මචන් නැගිටපන් ඒ සෙල්ලං ඉවරයි ඉවරයි. ඒකාලේ ගියා 🤣 අම්බිකා අනිවාර්යෙන්ම පාර්ලිමේන්තුවේ @@KanthiKumari-ys4vz
අනිවාර්යයෙන් අපි දෙනවා. මනාප අංක 12 🙏❤️🔥
@@නදීශාන්-ඵ8ත meki dinu oth badulle unta hodata track kiyala ratatama oppu wenawa
"තේ දල්ලෙන් උපන් ගිණිදැල්ල"
කදුකරයේ ජනතාවගේ නිදහස.සතුට ,
අනාගතය.
මාලිමාව ට ජයවේවා
අපේ තාත්තා හපුතලේ station master. මෙයා ට දෙනවා කිවුව.❤මාලිමාවට ජය
❤❤❤
ඔන්න මහත්මයෙක්. ජයවෙිවා ඔබතුමාට සහ පවුලේ සැමට.
❤❤❤
❤
🎉❤️
මම බදුල්ලේ ... මගේ සහ පවුලේ මනාප එක්ක අවම මනාප 10ක් අම්බිගා සහෝදරියට. ... අනික මේ වේලාවේ අම්බිගාට සිංහල මිනිස්සුන්ගේ මනාප ටිකක් අත්‍යාවශ්‍යයි.
Thanks
Aniwarynma Nilantha Sir❤
ඔයාලා එකතුවෙලා අම්භිකාව පාර්ලීමේන්තු යවන්න
අනිවාර්යෙන්ම දැනුවත් කරන්න පුළුවන් හැමෝම. ❤️🎉
අපි දෙනවා.අපිට සින්හලද මුස්ලීම්ද කිටන එක අදාල නැහැ.❤❤❤ආදරෙයි.
මේ කෙල්ල එක්ක බැලුවාම කඳුකරයේ ඉන්න නායකයෝ කියනවුන් අළු දූවිලි වගේ. ආදරෙයි පුතේ . අම්බිකා කියන්නේ ! කඳුලැල්ලෙන් උපන් හසරැල්ල ජයවේවා. ජයවේවා . අම්බිකා ඉදිරි පාර්ලිමේන්තුවේදී හමුවෙමු.
අනිවාර්යෙන් වැඩිඡන්ද විශාල ප්‍රමාණයකින් අම්බිගා මෙවර පාර්ලිමේන්තුවට යනවා 100% ක්ම ෂුවර්
@@ChandrasiriJayasinge adenta katha karapu aya rata haduwa nam bariyee
@@ChandrasiriJayasinge chande illana hema journalist kenek palaweni para dinnawa
Ilaga para go home 🏡
අනිවාර්යයෙන් .
@@DonaldShanalසෑහෙන්න බය වෙලානෙ.කීයක් ලැබුනද😂
@@nishuwarsha1987-jt2fj mama sinhala
Dahamila janathwa ownge naikawak ho nayakayek tora genima ounge wedak
ඇස් දෙකට කඳුළු ආවා සහෝදරී, සිංහල අපි හරි ආදරෙයි ඔයාට, ඔයා අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවෙ ඉන්න ඕනි ❤❤❤❤❤
ඔබගේ කමෙන්ට් එකට මමත් කැමති ජාතිය නොබලා සියලු දෙනාම මෙයාට චන්දය දෙන්න
ජයවේවා
❤️❤️
මටත්
ගොඩක් දුකක් දැනුණා
(මම හාමුදුරුවෝ කෙනෙක්) මේ ඔක්කොම අපේම මිනිස්සුනේ. අපි හැමෝගෙම ශරීර වල ගලා යන්නේ රක්ත වර්ණ රැධිරයනේ. අපේ පරපුර මේ ජාති වාදය ආගම් වාදය නවත්තන්නම ඔන. අපි හැමෝම එකතු වෙන්න ඕන.
ඒක ඇත්ත, ස්වාමීන්වහන්ස! බුදුරජාණන්වහන්සේ දහම් දෙසුවේ සියලූම මිනිසුන්ට සහ දෙවියන්ටනේ. 🙏🙏🙏
Thanks ape hamthruwanea ❤
ජීවන් තොන්ඩමන්ට තොන්ඩුව දාලා මේ කෙල්ල වතුකරයේ ජනතාව වෙනුවෙන් අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු යන්න ඕන.nadeeka and thilini good one 🎉🎉
Yes, definitely! She should be in Parliament for sure!
Aniwa api serama demu❤
අම්බිකා ඔබට ජය
Hamuduruvane.aran.thalava.biksu.gathanaya.amathakada.ilagata
Gahanne.haputhalen.gahanne
@@EmbiliPitiya😂😂😂 Ane Pala oi owa kiwwata dan rata watenna denne na okkma jathi agam ekai ❤
දමිතා,අනූෂා දමයන්ති,රුවන්ති මංගල්,ගීතා,පවිත්‍රා,හිරුණිකා වගේ කට වාචාල රටට වැඩක් නැති අය වගේද අම්බිකා ඇත්තටම හරිම ආසයි ඇය කතා කරන විදිහ අහගෙන ඉන්න.අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු යවන්නම ඕනෙ ඇය
👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏
Aneth..hama..paksayakeanma ehatha..keyapu oya..name tekama..balanne.a..aya..karana..desapalne monada..anunge..vewechanaya..karanawa..pamani..balanna...me..damila..duppath..kella..ge..kathawa
❤❤❤
Absolutely! What an amazing leader! 👏 ❤
ඒක නම් ඇත්ත
මරු සිංහල හොදට කතා කරනවා බදුල්ලේ මිනිස්සු මේයාව අනිවාර්යයෙන් පාර්ලිමේන්තු යවන්ට 🤝🤝
අම්බිගා දුවේ ඔයාට වරදින්නේ නැහැ
ඔයාට තුනුරුවන් සරණයි!
ජයවේවා!
අම්බිකාව අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු යවන්න ඕනේ.
අද ඒ යකඩ ගැහැනිය අද දිනුවා.මේ වගේ මිනිස්සු මුනගැහිලා වැඩසටහනක් කරපු ඔබ දෙපලටත් ස්තූතියි
බදුල්ලේ අපේ සිංහල අය හැම කෙනෙක්ම මේ සහෝදරියට එක චන්දයක් දීලා එවන්න පාර්ලිමේන්තුවට .. ජය වේවා අම්බිකා සහෝදරී..❤
කඳුකර කොමලී.ජය වේවා
Ok❤😊
Ok
God bless dear lady
@@gayansamaraweera536 අනිවාර්යයෙන් ම
අපි දැනටමත් අම්බිගාට තැපැල් ඡන්ද දීලා ඉවරයි.ජයවේවා සහෝදරි👍
මන් මෙ ටිකේ එයාට කැම්පේන්
ජයවේවා.
❤❤❤❤wow❤❤❤
👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏
ඔබට ස්තුතියි
බදුල්ලේ ජනතාව ඔබව අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට යවන එක ස්ථීරයි. ❤❤ ❤❤
We did it brothers ❤
තොන්ඩමන් ට චන්දය දෙන්න එපා අම්බිකා ඔබට ජයවේවා
මේ මනුස්සයා අනිවාර්යෙන් පාර්ලිමේන්තුවට එනවා ♥️
රැකපංං මචං මේ රන් කෙල්ලව පනවගේ ...මම සිංහල මට නැහැ ජාති බේද ..අනේ පනවගේ බලාගනිල්ල මේ කෙල්ලව රටට ඔින මේවගේ ශක්තියක් ..බුදුසරනයි නංගි ..ඔයා අනිවාරයෙන් පාර්ලිමේතුවෙ ඉන්නව ඵනව
😮
මේයා ලංකාවේ තියෙන ඉහලම පුටුවක දවසක දකින්න ලැබෙයි අපිට... ❤
❤❤❤etta matath hithuna🎉cabinet amatyawariyak.suwer
@@chamindadissanayaka8040 නැ සහෝදරයා එතනින් නතර වෙනඑකකුත් නැ දේශපාලන සංස්කෘතිය සම්පුර්ණ වෙනස් වුනොත් උඩුයටිකුරු උනොත් අගමැතිනිය කියන තැන නවතින්ත් ඉඩ තියෙයි
ජනාධිපති දක්වා යාමට අවස්ථාව ලැබේවා ❤❤❤
සිංහල එකෙකුටවත් බැරි උනා අපගේ සිංහල දරුවන්ට හරියාකාරව දෙමල අධ්‍යපනයක් මේ රටේ ලබා දෙන්න. අම්බිගා වත් පාර්ලිමෙන්තු ගිහිං එ් දේ කලෝත් ලොකු දෙයක්.
@@sujisaman7899සිංහල ම්නිස්සු දෙමල දන්නෙ nehe ne දෙමල උගන්නන ..දෙමල කෙනෙක් ගෙන් දෙමල ඉගෙන ගන්න..
අනිවාර්යයෙන් එයා පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ කෙනෙක් ❤❤❤❤
අමිබිකාගෙ ගෙදර ගිහින් බත් ටිකක් කන්න හරිම රසයි ඔයා අනිවාර්යෙන්ම දිනනවා ජය වේවා බුදු සරණයි ♥️👌♥️👌♥️👌♥️👌♥️👌👌♥️♥️♥️♥️♥️♥️♥️
බදුල්ලේ සෙට්
එක කැත නැතිව ඡන්දය දෙන්න පුලුවන් එල කෙල්ලෙක් ..
කදුකරයට පායපු රතු තරුව..
අපේ කෙල්ලේක්.
ආදණිය සහෝදරි ජය වේවා..
මචං අපි අපේ ජිවිතේ දුක කියල වෙන් කරන කොටස වතුකරේ මිනිස්සුන්ගේ මුලු ජීවිතේම වෙනවා මේ මිනිස්සුන්ගේ ජිවිතේ වෙනස් කරන්නම ඕන අම්බිගා සහොදරි ❤ ජය වේවා
Aniwaryen
මම අනුරාධපුරයේ මගේ යලුවෝ ඉන්නවා බදුල්ල , බන්ඩාරවෙල.. එයාලා ඔයාව අනිවාර්යයෙන්ම ප්‍රාර්ලිමෙන්තුවට ඒවාවි ජය වේවා ඔබට ..❤️❤️❤️
අපි එව්වා...❤❤❤
අම්බිකාගෙ අදහස් හරිම ලස්සණයි. සිංහල හැසිරවීම කදිමයි. පීඩිත ජනතාව වෙනුවෙන් ඉපදුන දේවදූතියක් වගේ. ඇය පාර්ලිමේන්තුවට යැවීමට බදුල්ල ජනතාවගේ වගකීමක්.
කදුකරයේ ජනතාවෙනි, අම්බිගා ට උපරිමයෙන් ම චන්දය දී ඓතිහාසික කාන්තා නැගිටීමක් ලෝක වාර්තාවක් පිහිටුවන්න. ආශීර්වාද වේවා .ජයවේවා
ඇත්තටම ජාතීවාද අවශ්‍යනෑ..අම්බිකා ඔබ හරිම නිර්භීත යි...ජය වේවා සහොදරිය ඔබට..
භාෂාවත් පුළුවන් ,ලස්සනට වචනත් ගලනවා.දැනුමත් තියෙනවා.අනිවාර්යයෙන්ම වතු ජනතාව අම්බිකා පාර්ලිමේන්තුවට යැවිය යුතුයි.එදාට වතු ජනතාවට අඩුම ගානෙ මූලික පහසුමකම් හරි ලැබෙයි.කොච්චර පව්ද මේ මිනිස්සු.අපිට මොනවද නැත්තෙ😢 ආදරෙයි අම්බිකා සහෝදරිය ❤නොසැලී ඉදිරියටම යන්න ලැබේවා 🎉ජය
මමනම් මැයට කියන්නේ
අම්බිකා දෙිවිය කියලා
ඇය මේ අසාධාරනයට
පත් ජනතාව
බේර ගන්න ආ
දේවතාවක් වැනිය.
එනිසා මැය
අම්බිකා සමුවෙල්
නොව මටනම්
අම්බිකා දේවිය
වනවා නිසැකවම
ජයවේවා ❤❤❤❤ අම්බිකා දේවිය ❤❤❤
ජාතික ජනබලවේගය
බැල්මෙන් ඔබලාගේ අනාගතය
ජයෙන් ජයම වනවා නිසැකවම
ජාතික ජනබලවේගයට ජයවේවා ❤❤❤❤
ඇත්තටම මේවනවිට රටේම සිංහල
ජනතාව ආදරය කරන එකම දමිළ
කාන්තාව අම්බිගා අම්බිගා අම්බිගා.
❤❤❤❤❤❤❤❤❤
Samajaheyakama,,Aya,,mawane,,kanhawakata,,dakwana,,neyama,,garuhwaya,,hamai,,wadehandayan,,parlemanhuyawana,,akA,,ayai,,veyauhha
අනේ මේ කෙල්ල කොහොමහරි parliment එවන්න
excellent thanks ❤@@sarathwickramarathna2849
බදුල්ලේ ජනතාව අනිවරෙන්ම මෙතුමියව පාර්ලිමේන්තුවට යැවිය යුතුයි....👍👍👍👍
මේ කතාව බලන කොට අවංකවම පුදුම දුකක් තමයි හිතෙන්නේ මේ අයත් මිනිස්සු එයලටත් වැදගත් විදිහට ජිවත් වෙන්න ඔනි එ කියනවා වගෙ වහල් ජිවිකාව අවසන් කර ලැයිමෙන් එලියට එන්න හැමොම උදව් කරමු ජය වේවා සහොදරියට
බදුල්ල වතු වලට ගියපු එකට බොහොම ස්තුතියි හෝ දෙන්නට
❤️
ජය වේවා..මෙච්චර කල් රැවටුනු බදුල්ලෙ ජනතාවට හොදම සහ එකම විකල්පය..ජය වේව සහෝදරිය
දිගු ගමනක් යන්න සුබ පැතුමි...ආසාවෙන් ඇහුවා කතාවම skip නොකරම...හරිම සතුටුයි...මෙි වගෙ නායකයින් තමයි අපේ රටට ඔින..කුල මල අදාලම නැ...අපි හැමෝම 🇱🇰 🇱🇰 මිනිස්සු ...ජය වෙිවා!!!!
නදීක තිලිනි ඔබ දෙදෙනාට බොහොම 🙏 🙏 🙏 ස්තුතියි මෙවන් තරුණ ලමයි සමග කරන සාකච්ඡාවට අම්බිකා දියණිය ඔබට ජයවේවා NPP ජයවේවා හොදම නිවේදක දෙපලට 🙏 🙏 🙏
@@chandramaldeniya5489 yaluva oyakouda kiyala mng danne nehe hebei merate jathi vadi ethikare api nemei pparlimenthuve inna pisso oyama hithanna podi rata hadanna lesida loku rata hadanna lesida?? Api ekamuthu venna oni meka ape rata apita puluvan goda daganna try karamu deviyo apita lassanamaa lassana ratak deelaai thiyenne eka mokatadaa appou suddanta denne puluvvantharam goda daganna trykaramu ok.
ජයවේවා සහොදරිය❤❤❤❤❤
ජය වේවා සහෝදරිය ❤❤❤
අනිවාර්යෙන් පාර්ලිමේන්තු යවන්න ඔනි ජයවේවා සහෝදරි ❤❤❤
අම්බිගාට වතුකරයේ ප්‍රශ්න ටික විසදන්න ශක්තිය දර්‍යය ලැබේවා !
බදුල්ලේන් සමන්ත විද්‍යාරත්න සහෝදරයායි අම්බිකා සහෝදරියටයි අනිවාර්යයෙන්ම මනාපයක් දෙන්න
❤❤❤❤❤වතුකරෙන් මේවගේ අය පාර්ලිමේන්තු යවන්නම ඕනේ..තොන්ඩලා,දිගම්බරම්ලා අතුගාලා දාන්න ඕනේ
ඔයාට ආදරෙයි අම්භිකා දුව ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන
අම්බිකා සහෝදරිය සිංහල දෙමළ මුස්ලිම් ජාතිවාදයට එරෙහි වෙඩිමුරය ඔබයි. ජාතිකත්වයට එරෙහි පාලම ඔබයි .ජයවේවා සහෝදරිය
අම්බිගා සහෝදරී ඔයා අපිව සුපිරියටම මෝටිවේට් කලා
ඔබවැනි සහෝදරියන් මතුවීම රටේ සියළු පුරවැසියන්ගේ වාසනාවක්
ඔබේ බලාපොරොත්තු එලෙසම ඉටුවේවා අම්බිගා
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
වැඳල කියන්නම් මිනිස්සුනේ මේ වගේ අපේ පන්තියේ මිනිස්සු පාර්ලිමේන්තු එවපල්ලා..❤
මම ගමිපහ නමුත් මට ජන්දෙ දෙන්න බෑ.නමුත් මගේ යාලුවො ඉන්නවා ඌව පලාතෙ ඒ අය ජන්දෙ දෙනවා.මේ පාර පාර්ලිමේන්තුවට යනවා යනවාමයි.ජයවෙිවා .❤
තෑන්ක් ආදරෙයි බන් උබලට පැලෙන්න ❤️❤️❤️
ස්තුතියි ❤
Sthuthi bro.
❤❤❤❤
❤❤❤
සිංහල මුස්ලිම් ජනතාවගෙ ආදරේ ගත් එකම චරිතය අම්බිකා..ආදරෙයි ගොඩක් ...ඔයාට දුව අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට ඉන්න ඕනි ඔයා අපේ ආශිර්වාදය හැමදාම ඔයාට දුව...❤❤❤❤❤❤
හිරුනිකා, ගීතා, රුවන්ති, අනුෂා, වගේද බලන්නකෝ කතා කරන ලස්සන ඒ වචන වල ලස්සන මොන තරම් අර්ථවත් ද? අහන් ඉන්න ආසයි ❤️🙏🏼මොන තරම් සරල ද 🙏🏼ගැහැනියක් ලෙස චාම් බව මනා ලෙස දැක්කම ඔබගේ කතා විලාසයෙන් පේනවා අම්බිගා 👌🏼👌🏼👌🏼පාර්ලිමේන්තුවෙ ඉන්න ඕනම හඩක් ඔබ ❤️ආදරෙයි god bless you 🙏🏼🙏🏼🙏🏼🙏🏼
බදුල්ලේ සිoහල දෙමල හැමෝම චන්දෙදි වාර්තා ගත චන්දයක් ලබා දී පාර්ලිමේන්තුව ට එවන්න.....!!!! ❤❤❤❤
ඔබ දෙපලට,අම්බිගා සහෝදරියට,හදපිරි ස්තූතිය ❤❤❤
කොහෙද ඉන්නවා කියන එක නෙමෙයි ප්‍රශ්නය කොහේ හිටියොත් අහිංසක දුප්පත් ජනතාවට හොඳක් වෙන්න ඕනේ ඒකට සායකයෙක් විදියකට කම්බිගාතමිය සටන් කරනවට ගොඩක් ස්තූතියි එහෙත්මයට❤
ඇයට වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තු යන්න ලැබේවා ❤
අපි කොළඹ අම්බිකාට ඡන්දයක් දෙන්න බැරි එක දුකයි ආදරෙයි අම්බිකා 11:57
මටත් එහෙම තමා ගම්පහ ඉන්න නිසා දෙන්න විදිහක් නෑ බදුල්ලේ හිටියානම් අනිවාර්යයෙන්ම ඇයට දෙනවා මනාපයක්
අම්බිගා ❤
@@ishankadupitiarachchige2819malimawata demu❤
ආදරෙයි අම්බිගා දෝනි.ඔබේ සිංහල දැනුම විශ්මිතයි.ඔබ නියම මාලිමාවියක්,ආඩම්බරයි , ජාතිකජනබලවේගයට ජයවේවා.24/11/14 මැතිවරණයේ ජයග්‍රාහී බලාපොරොත්තුව සපල වී නවක මංත්‍රී වරියක ලෙස ශ්‍රීලාංකික කදුකර ද්‍රවිඩ ජනතාවට මෙන්ම සමස්ථ ශ්‍රීලංකාවටමසේවය කරන්නට අවස්ථාව උදාවේවා.
දැනුම මාරම මාරයි.මෙච්චර දේවල් අපි ඇත්තටම දන්නේ නැ.
දුක හඳුනන එය අත්විදි අපේම මගේම දුවක් ලෙස අගය කරමි ඇයට පාර්ලිමේන්තුවට පැමිණීමට සිංහල අපේ ආශිර්වාදය පාර්ථනා කරමි අම්බිකාට තියන ජයක් ලැබේවා මාලිමාවට ජයවේවා❤❤❤
දෝණි !මාත් ඉපදුනේ වතුකරය ට ආසන්න ගමක.වතු කම්කරුවන් විඳින දුක් වේදනා මා හොඳින් දුටුවා .ඔබට දෙමළ විතරක් නොවේ සමස්ථ ශ්‍රී ලාංකික ජනතාව ට පෑයු අළුත් ඉරක්.ඔබ ව්ශාල ඡන්ද ප්‍රමාණයක් ලබා පාර්ලිමේන්තුව ට පිවිසෙන්න ලැබේවා .බුදු සරණයි !
අම්බිකා දිනුවා ජයවේවා 💐💐💐 සහෝදරිය
හැමෝම එකතු වෙලා අම්බිකා සහෝදරියට ඡන්දයක් දීලා ඇයව පාර්ලිමේන්තුවට තෝරා පත්කරමු.
❤️
හරිම හොද ලමයෙක් හැමදෙනාගෙම දුක කියන්න ඉන්න එකම කෙනා🎉🎉🎉🎉🎉🎉🎉🎉
අම්බිකා ඔයා වගේ හැමෝම හිතනවා නම් මේ රට කොච්චර ලස්සනද? නියමයි කෙල්ලෙ සිංහල උන මම මුලින්ම බැලුවේ ඔයා පාර්ලිමේන්තු ඇවිත්ද කියලා. ඔයා වතුකරේ හිරකූඩුව කැඩුවා.ලස්සන හෙටකට උර දෙන්න ශක්තිය ලැබේවා ඔයාට❤
පාර්ලිමේන්තු යන්නම ඕන තරුණියක්❤❤❤ යෝධ බල යෝධ ශක්තියම ලැබේවායි පතමි ඉදිරියේදී ද සියලූම දේට මුහුණ දීමට ඇයට 😊😊😊
දම්ල ජනතාවගේ ගැලවුම් කාරිය අම්බිගා.අපි ඔක්කොම මිනිස්සු.අපි සිංහල ඒ උනාට වෙනසක් නෑ ආදරෙයි සහෝදරී දැකපු සුන්දර අදහස්.සුන්දර පැතුම ඔබයි ❤❤❤
මේ සහෝදරිය කියන කතා ඇත්ත නමුත් එහෙ ලස්සන ගෙවල් හදලා දීලා තියෙන තැන් තියෙනවා නමුත් සමහර මිනිසුන් ලයින් කාම්බර අත ඇරලා යන් නෑ.....
කදුකරයේ දේවදූතීය අහිංසක ජීවිත ආලෝකමත් කිරීමේ ප්‍රයත්නය ට ජයවේවා ජයවේවා ,ඔබ වැනි නිර්භීත කාන්තාවන් තව තවත් බිහිවේවා
අම්බිගාට අනිවාර්යයෙන් මනාප දෙකක් අපේ ගෙදරින් දෙනවා..
නියමයි ❤
❤
Apeth
❤
❤️🙏
ඇත්තටම හරි අමුතු හැගීමක් තියෙනවා එයා කතා කරද්දී. හරිම සතුටක් තියනවා ඒ සමගිය ගැන. රටට ලස්සන කාලය්ක් උදා වේවා. ජය වේවා සහෝදරිය. ❤️🇱🇰🫶
අනිවාර්යයෙන්ම අනිද්දා ට මගේ ජන්දෙත් අම්බිකාට
නියමයි
❤
❤️🙏
🔥🔥🙏
බදුල්ලේ ඔක්කොම එකතුව මෙම සහොදරියට පාර්ලිමේන්තු වට එන්න අවස්ථාව සලසවා දෙන්න ජාතික සමගිය සහෝදර ත්වය සදහා අවශ්‍ය කටයුත්තක් මලිමවට ජයවේවා 🎉🎉🎉
දැකීමත් ආඩම්බරයක් සහෝදරි. You are an inspiration to most people. Huge respect.
බන්ඩාරවෙල සිංහල අපි අම්බිකාට මනාපයක් දෙනව පාර්ලිමේන්තුවට යන්න .
නියමයි 🎉🎉
ඔයාට මගේ ප්‍රනාමය@@gajalanka95
ඉතා යහපත් අදහසක් මගේ ප්‍රනාමය❤
@@priyanthisamarasinghe3777 ❤🙏
Aniwaryenma
කදුකරයේ ලාංකික අභිමානය නුඹයි නංගියේ....weldon❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤jayawewa
ටැම්ල් මැනිකේ ...පුතේ රත්තරන් ..කතාව අහන කොට ඇස්දෙකට කදුලු එනවා ...ජයවේවා තෙරුවන් සරණයි නිල් මැනික ඔය අහිංසක ජනතාව ගොඩ දාන්න ශක්තිය ලැබේවා .
මැයට අනිවාර්යයෙන් ඡන්දයක් දෙන්න බදුලු ජනතාවනි❤අනිවාර්යෙන් පාර්ලිමේන්තුවට එනවා ♥
නංගියේ හෙටක් නොමැති දුවා දරුවන් වෙනුවෙන් නගාපන් ලොකු හඩක් ලෝකයාටම ඇසෙන්නට
ඔබගේ ඉදිරි ගමන ඉතා සාර්ථක වේවා
මම ජමනියේ බර්ලින් නුවර සිට❤❤❤
❤
කදුකරයෙ පහන අම්බිකා සැමුවෙල් ...ජය නියතයි..❤❤
නිර්භීත කාන්තාවක් . සිංහල භාවිතය අනර්ගයි. සමාජය හොඳින් වටහා ගත් ඇය අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තවට එවන ලෙස මම කන්දුකර ජනතාව ගෙන් ඉල්ලා සිටිනවා. අම්බිකා ඔබට ආදරෙයි . ජයවේවා .❤❤❤
NPP තේරීම අතිවිශිෂ්ඨයි..උගත් බුද්ධිමත් අම්භිකාට අපේ චන්දය මේ පාර ❤
අම්බිගා සහොදරීව වැඩිම මනාපයෙන් පර්ලිමේන්තුවට යවමු.❤️❤️⛳⛳❤️❤️⛳⛳❤️❤️⛳⛳❤️❤️⛳⛳❤️❤️මාලිමාවට ජය ❤️❤️⛳⛳❤️❤️⛳⛳❤️❤️⛳⛳❤️❤️⛳⛳❤️❤️
සුභ පැතුම් අම්බිගා... මෙවර පාර්ලිමේන්තුවට යන්න වාසනාව ලැබේවා !! 👏👏
ඔබේ එඩිතරකමට ප්‍රනාමය . පාර්ලිමේන්තුවේ ගිහින් වතුවල දුක් විදින අහිංසක මිනිස්සු වෙනුවෙන් වැඩ කරන්න . ඔවුන්ට මූලික පහසුකම්වත් හදලා දෙන්න
මාරම ලස්සනට වචන හසුරනව. මේ විශ්වයේ බලයෙන් ඇයට ශක්තිය ලැබේවා .අහිසක වතුකරයේ ජනතාවට ඉමහත් සේවයක් කීරීමට 🙏
වචන වල තියෙන ගැඹුරු අදහස්,ඒ කැක්කුම,ඒ නිර්භීත කම එන්නේ බොක්කෙන්ම 😊❤
ඒකේ ආයේ දෙකක් නැහැ 😊
ජයවේවා සහෝදරිය 😊
මේ පාර අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට යවනව අපි ❤️❤️❤️
I am very happy to listen to your story. I was born in a Tea Estate because my dad was a doctor who providing medical services in the Estate hospital. What you were saying was correct. For over 70 odd years all the governments completely ignored the estates workers . I still love to live in the estates because of the peace I can experience. I have lived in many country’s in the world. I don’t think I will ever experience a such peaceful life else where. I wish I could see you when I visit Sri Lanka in the near feature. The parliament need people like you. You will always succeed in life. I wish you the very best in your future endeavours. Thanks ❤
ජයවේවා සොයුරිය .මත් හපුතලෙ ඔයාට මගෙ මනාපවලින් එකක් දෙනවාමයි මගෙ එකම පැතුම ඔයා පාර්ලිමේන්තු යනවා දකින්න.
ස්තුතියි දරුවෝ 🎉
Ane ow..Ambigata manapayak denna..Aya Parliament ya yuthumai..mage fb mithuriyak ambiga
මම සිංහල කෙනෙක්.ඒත් මේපාර මගේ මානපයක් අම්බිකාට දෙනවා. ඒවාගේම ඔය දෙන්නාට ස්තුති වන්ත වෙනවා මේතරම් දුෂ්කර ගමනක් ඇවිත් මේ වැඩසටහන ලස්සනට කිරිම ගරන
අමනාප එපා මනාපය දෙන්න
@@samsrilanka8675😢
අනේ වැරදිමක්.මනාපය තමයි
අමනාපයක් නෙවෙයි බං මනාපයක් හරියට කියපන්
ඒක පොඩි වැරදීමක්
ඔබ තුමිය පිළිබඳ අපිට හරි ආඩම්බයි.ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමු .තෙරුවන් සරනයි ඔබට සුභ අනාගතයක් .
ජාති භේදයක් නැතිවම බදුල්ලේ අයගේ වටිනා කතිරයට මේ සහෝදරයව භාරයි..🙏💙
නදීක සහ තිලිනි ඔබ දෙපලට බෙහෙවින්ම ස්තුතියි අම්බිකා පාර්ලිමේන්තුවට යවමු
මේ ආකාරයෙන් අපව දැනුවත්කිරීම ගැන නදීක තිලිණි අම්බිකා ඔබ තිදෙනාටම බෙහෙවින් ස්තුතියි
සියලුම ජාතීන් පාර්ලිමේන්තුව නියෝජනය වෙන එක ඇත්තටම හරි සතුටුයි අපේම රටේ අපේම ජාතිය අපි ශ්‍රී ලාංකිකයෝ මාලි මාවත ජයවේවා
බදුල්ලෙ හැමෝම මේ පාර මනාපයක් දෙමු ❤
සොයුරියේ, ගමට , පළාතට සේවය කරන්න. සැමදා ඔබ Member Of Parliment. ජයෙන් ජයම පතමි.
අපි ගම්පහ.
අම්බිකාට අභිමානවත් අ තියන්න ජාතිය ගොඩ දාන්න ලේ වල තියන කැලඹීම අපිට පේනව මේ ජාතියේ වීරවරියක්. ඔබ දෙදෙනාට ස්තූතියි මේ අය මතු කරල සමාජයට පෙන්නනවට.
තිළිණිට සහ නදීකට වගේම ආදරෙයි අම්බිකා👊
අද ඇය පාර්ලිමේන්තු මන්ත්‍රීණියක් ඇත්තටම සතුටුයි ❤ වතුකරේ දමිල ජනතාව වෙනුවෙන් ඇය අනිවාර්යයෙන්ම යමක් කරයි ජය වේවා.. ❤❤
මම කුරුණෑගල .නමුත් මන් දැන් ඉන්නේ මැලේසියා වල.බදුල්ලේ ඉන්න ජනතාවනී සින්හල දෙමල මුස්ලිම් බේදයක් නැතිව මැයව පාර්ලිමේන්තුවට යවන්න.👍❤️🙏