Travel With Chatura | මට අවජාතකයා කියලා බනිනවා (Vlog 226) (ENG SUB)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ม.ค. 2020
  • මට අනුව ජීවිතයම travel එකක්, මට සමහර වෙලාවට විවිධ අය මුණ ගැසෙනවා විවිධ කතා කරනවා .
    ඒ අයට වෙනම කතාවක් තියෙනවාමම කුලියපිටිය කරන සංචාරයේදී දිනේෂ් උපේන්ද්‍ර ප්‍රාදේශීය මාධ්‍යවේදීයා
    මට හඳුන්වලා දෙනවා චරිතයක් ඔහු තමයි ශාන් මනුසත්,
    ොහුගේ උප්පැන්නෙ බොහෝ තැන් වල ,බොහෝ කොටු
    පිරිල තියෙන්නේ නොදනී නොදනී කියල,
    ඔහුට අම්මා ගැන හෝඩුවාවක් නෑ තාත්තා ගැන දැනීමක් නෑ හැබැයි ඔහු මේ හරහා අපිට කියා දෙනවා අපේ සමාජයේම තියන තවත් පැතිකඩක්,
    ඔබට මට තියන බොහෝ දේවල් ඔහුට නැහැ ැබැයි ඔහු වයස අවුරුදු 18ක් වෙද්දි ව්‍යාපාරික පටන් අරගෙන යාළුවොත් එක්ක බොහොම ලස්සනට කරගෙන යනවා රන්ඩු සරුවල් නැතුව මුදල් හදල් පියව ගන්නවා .
    ලාභාංශ බෙදාගන්නවා .
    එහෙම බලන කොට වයස අවුරුදු 18 කියන්නේ තවමත් අනෙක් තරුණියන්ගේ අම්මල තාත්තල ඔවුන් හරිම ග ගෙන යන්න උත්සාහ කරන වයස ඔවුන්ට කුමන විෂයක් තෝරා ගත හැකියි තෝරාගත යුතුද කියල කියා දෙන වයස.
    එහෙම කියලා දෙන්න කවුරුත් නැති වුණාට ඔහු සමාජයට බරක් නොවී පිලඉලයක් නොවී අවජාතකයෙක් පිස්සෙක් අඩු කුලේ පුද්ගලයෙක් කියලා චෝදනා ලබද්දී
    බොහොම ලස්සනට තමන්ගෙ ගමන විත් තියෙනවා .
    තරුණ පරපුරට ආදර්ශයක් .
    හිතුව ඒ කතාව ඕගොල්ලොත් එක්ක බෙදා හදා ගන්න මොකද travel කියන්නේ ලස්සන තැන් පෙන් එක විතරක්ම නෙවෙයි මිනිස්සුන්ගේ ජීවිත ඇතුළට කිඳා බහින එකත් මේකෙම කොටසක්
    Chatura Alwis

ความคิดเห็น • 10K

  • @prabuddhaattanayake8586
    @prabuddhaattanayake8586 4 ปีที่แล้ว +2639

    කවුරු බැන්නත් චතුර යනු සැබෑ මාද්‍යවේදියෙක්.......

    • @Bootcampkitty
      @Bootcampkitty 4 ปีที่แล้ว +23

      අනිවාර්යෙන්ම bro

    • @user-pd1hh5wg7l
      @user-pd1hh5wg7l 4 ปีที่แล้ว +15

      අනිවා බ්‍රෝ

    • @sandunchathuranga8316
      @sandunchathuranga8316 4 ปีที่แล้ว +29

      ලංකාවේ සමහර සිංහලයෝ කුහකයි...දෙවියෝ විසින්ම උං ලොකුවට උඩ තියන් හිටිය බොරු මාද්‍යවේදියොන්ගේ රෙදි ගලවලා දාලා ඉවරයි..!!

    • @lankalanka3824
      @lankalanka3824 4 ปีที่แล้ว +3

      👍

    • @samudraranawaka54
      @samudraranawaka54 4 ปีที่แล้ว +9

      Hope he'll maintain this status to the future

  • @hasithachinthanafernando6918
    @hasithachinthanafernando6918 4 ปีที่แล้ว +4150

    කොන්දස්තර මාමගෙ පව්ලයි, 75000 හේ පඩිය දමල ගහලා උබත් එක්ක ආපු යාලුවවයි, යන්න හිටිය ජොබ අතෑරපු බුවාවයි පණ තියෙනකං අමතක කරන්න එපා..

    • @sljokestv946
      @sljokestv946 4 ปีที่แล้ว +23

      Eka atta

    • @user-sv1ul1nq2r
      @user-sv1ul1nq2r 4 ปีที่แล้ว +16

      💞💞👍👍

    • @rangika8356
      @rangika8356 4 ปีที่แล้ว +16

      Aniwaryen

    • @parambaramsomali9679
      @parambaramsomali9679 4 ปีที่แล้ว +2

      BOGE DEDATA, MAMI KATHAKARANNE buwa KIYALA NEDA ? EKAI THOGE KATE LAPAISIPAI WACHANA THIYENNE. KOMATHE LANDESIYANE.....fernando.

    • @chamisamapth5810
      @chamisamapth5810 4 ปีที่แล้ว +5

      👍

  • @dilshanklansakara6930
    @dilshanklansakara6930 2 ปีที่แล้ว +22

    යළුවෝ බෙදන්න පුළුවන් කොටස් දෙකෙන් හොඳම කොටසේ ඉන්න උතුම්ම සහෝදරයන් ටිකක් හම්බවෙලා තියෙනවා පෙර කුසල කර්මයකට දළදා වහන්සේගේ පිහිටයි ❤️❤️❤️🤞

  • @janani.k5533
    @janani.k5533 2 ปีที่แล้ว +47

    අදකාලේ අම්මා තාත්තාගේ සල්ලි වලින් රග රග ජීවිතේ කාගෙන කලිකන්නි කොල්ලෝ අතරේ මේ වගේ තමන්ගේ හයියෙන් නැගී ඉන්න සහෝදරයෝ ඉන්නවා දකිද්දීත් මාරම අදරම්බරයි ❤.. අනිවරෙන්ම ඔයාගේ හීනෙ හැබෑ කරගන්න පුළුවන් සුභ පැතුම් සහෝදරයා ❤🏆

    • @arunakumara2859
      @arunakumara2859 ปีที่แล้ว +1

      Malli mageth ammai thaththi nathuwa hadune,amma thaththa,nathuunata api adarsamath vidihata jeewath wenawa malli,api dinamu malli ,mata oya gana sathutui mama wagema katta kanawa,api goda yanawa malli

    • @user-yu2zw3nw5d
      @user-yu2zw3nw5d 8 หลายเดือนก่อน +1

      Putha oyta
      Budu saranai​@@arunakumara2859

  • @lahirusandaruwan2088
    @lahirusandaruwan2088 4 ปีที่แล้ว +1453

    කලුගලක් කියලා හිතලා අම්මා එදා කොහු මොලේ දාලා ගියේ මැණිකක්❤️
    උබට ජය මල්ලි !
    බුදු සරණයි

    • @tharangaranawaka5326
      @tharangaranawaka5326 4 ปีที่แล้ว +23

      සත්තකින්ම හරිම හොද දරුවෙක් දරුවෙක් තෙරුවන් සරණයි පුතෙ

    • @ishifonseka3801
      @ishifonseka3801 4 ปีที่แล้ว +11

      Wow.. Attamai.. Lassna comment 1k..mee thama targets thiyenna kattiya.. Jevithai dawsa gannai diunu wenna oni

    • @mmadushani5000
      @mmadushani5000 4 ปีที่แล้ว +4

      Aththamaii lahiru.. obathath ජය

    • @slak93
      @slak93 4 ปีที่แล้ว +4

      Samahara wita manikak une dala giya nisa wennath puluwan.

    • @mmadushani5000
      @mmadushani5000 4 ปีที่แล้ว +2

      @@slak93 ekenma.. සහෝ

  • @dorakumburesirirathana5996
    @dorakumburesirirathana5996 4 ปีที่แล้ว +2788

    ඔබට අම්මෙක් තාත්තෙක් ඇත.නමුත් ඔවුන් ඔබගෙ මව්පිය භාවයට සුදුසුනැත.

    • @nelumkumari1232
      @nelumkumari1232 4 ปีที่แล้ว +89

      එහෙමයි අපේ හාමුදුරුවනේ තාත්තා කෙසෙ වෙතත් අම්මා කියන කෙනාට කවදාවත් මෙහෙම කරන්න බැ හරිම දුකයි

    • @aghr371
      @aghr371 4 ปีที่แล้ว +33

      නුසූදුසුම් මොකද අපෙ හාමුදුරුවනේ. සුදුසුකම් ඇති. සුදුසුකම් තීරණය කරන්නේ අපේම අතීත කර්මයන් නේද??

    • @aghr371
      @aghr371 4 ปีที่แล้ว +2

      🙏🙏🙏

    • @prabodrusiruperera940
      @prabodrusiruperera940 4 ปีที่แล้ว

      😁😁

    • @nirosanigunarathna9308
      @nirosanigunarathna9308 4 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kulshanpramuditha9670
    @kulshanpramuditha9670 2 ปีที่แล้ว +30

    සෙරම අතඇරල ඔයා එක්ක ආව යාලුවො දෙන්නව නම් කවදාවත් අත අරින්න නම් එපා . එයාල තමයි මිනිස්සු කියන්නෙ. 😊😊

  • @kavindhyaprabodhi5292
    @kavindhyaprabodhi5292 2 ปีที่แล้ว +38

    ජිවිතේ ජය ගන්න පටපිටාව අවශ්‍ය ම නෑ කියලා තෙරෙන්නේ අයියාගෙ කතාව අහුවම. හැමොම අශිර්වද කරන්නවා. ❤🙏🙏🙏

  • @user-be7sk9el6b
    @user-be7sk9el6b 4 ปีที่แล้ว +905

    දවසක බිල් ගේට් වගේ මේ කොල්ලා දියුණු වේවි කියලා හිතෙන්නේ මට විතරද😍😍😍බුදු සරණයි ,සහෝදරයා ❤️❤️❤️

    • @anushikasamarasekara9389
      @anushikasamarasekara9389 4 ปีที่แล้ว +4

      Matath hithenawaa❤️❤️

    • @samaniwarakapitiya3532
      @samaniwarakapitiya3532 2 ปีที่แล้ว +1

      Etath eha yay.mokada kollage hitha hoday.💞💞💞

    • @pasinduranasingha291
      @pasinduranasingha291 ปีที่แล้ว +4

      ඌ විතරක් නෙවි උබල ඔක්කොම දියුනු වෙන්න ඕනයි bro. එතකොටයි මේ රට දියුනු වෙන්නෙ.

    • @Realeye66
      @Realeye66 ปีที่แล้ว

      True

    • @nadishanijayaweera8315
      @nadishanijayaweera8315 ปีที่แล้ว

      අනිවා 👍

  • @chathuchathu9140
    @chathuchathu9140 3 ปีที่แล้ว +696

    ඔයි වයසෙ වෙන කොල්ලො කුඩු ගහල, ගන්ජා ගහල ජීවිතේ විනාස කර ගනිද්දි මේ වගෙ හැම බාදාවක්ම ජය ගෙන ඉදිරියට යන අය ඉන්නව කියල දැනෙද්දිත් අපිට ආඩම්බරයි 🥺❤️

  • @pubudupriyanath2342
    @pubudupriyanath2342 2 ปีที่แล้ว +52

    එක අනාවැකියක් දවසක කුලියාපිටියේ නම ගිහින් වැජබෙන කොල්ලො සෙට් එකක් තෙරුවන් සරණයි නැගිටින්න ඕනෙමයි උබලා💪🙏❤️

    • @user-wk4vh9wy1l
      @user-wk4vh9wy1l 14 วันที่ผ่านมา

      Pawu ane daruwo asarana wena than demawu piyo dana ganna one😂😂😂😂😂😂😂😂

  • @lilyy4420
    @lilyy4420 2 ปีที่แล้ว +12

    තමන්ගෙ හයියේන් නැගිටින මේ වගේ අයට කවදාවත් වරදින්නැ. දවසක මෙයා සුපිරි තැනකට එනවා 😎

  • @rajithawijekoon4936
    @rajithawijekoon4936 4 ปีที่แล้ว +494

    මටත් 18 යි බන්. හැබයි මට මගේම කියලා ඇදුමක් වත් නැ.එකත් අම්මා හරි අප්පච්චි හරි අරන් දුන්න එකක්. ඒ අතින් උබ අපිට වඩා ඉස්සරහින් බන්

  • @sanga_4580
    @sanga_4580 4 ปีที่แล้ว +334

    මට චතුරගේ දේශපාලනයවත් කඩේ යෑමවත් වැදගත් නැත. නමුත් ඔහුගේ මනුෂ්‍යත්වය ට මා ගරු කරමි 🙏❤️ C.A Humanity ❤️

    • @noizyd7504
      @noizyd7504 4 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් brother. 💙💙👍

  • @dilshanklansakara6930
    @dilshanklansakara6930 2 ปีที่แล้ว +16

    දැන් සමාජ තත්වය විදිහට දැන් ඉන්න අයියලා අක්කලා නන්නත්තාර වෙන විදිහට මේ අයියා ගැන හෙන ආඩම්බරයි ගෞරවයක් හිතෙනවා ❤️

  • @harshaakariyawasam6322
    @harshaakariyawasam6322 2 ปีที่แล้ว +17

    ඔබ දවසක නැගී සිටීවි! දැනටත් වඩා හොදට! ඔබට ඇති ලොකුම ආශිර්වාදය මේ ආකල්ප තමයි මල්ලි!! ❤

  • @prabuddhaattanayake8586
    @prabuddhaattanayake8586 4 ปีที่แล้ว +827

    ලංකාවේ මම අහපු හොඳම ආදර්ශමත් කතාවක්...
    Probably the best sri lankan motivational story....
    සුබපැතුම් සහෝදරයා....

    • @kumarasilva5561
      @kumarasilva5561 4 ปีที่แล้ว +6

      චතුර මල්ලි වැඩසටහනනන් ගොඩක් හොදයි වෙිදනාව වැඩිපුරම දැනුනෙ ඔයා අර අහපු පියාගෙ නම ඉරක් උනේ කියන වචනෙ අැහුවෙ නැති උනානන් තමයි හොද හරිම හොද වාසනාවන්ත ලමයෙක් මට ගොඩක් දුක හිතුන බුදු සරනයි කොල්ලො දැන් මන් ඉන්නෙ කුවෙිටි කවද හරි එනව

    • @sewwandigamage3394
      @sewwandigamage3394 4 ปีที่แล้ว +1

      ow sahoo aththamai, mewa godak channel wala pennana oona. ape tharuna parapura hadei hodata,
      oyage kathawa hareyatama hare.

    • @rasikashamali9843
      @rasikashamali9843 4 ปีที่แล้ว +1

      හොඳ අනාගතයක් ඇත්තටම අපෙ රටෙ කොල්ලෙ ගැන අඩම්බරයි

    • @rasikashamali9843
      @rasikashamali9843 4 ปีที่แล้ว +2

      ලස්සනයි කටහඩක් තියෙනවා හොඳ අනාගතයක් තියෙනවා අනෙ පුළුවන් නම් උදව් කරන්න ඇයි අම්මා දලා ගියෙ දැන් ඒ ලමයට අම්මා ඔනෙ නැහැ ඒ ලමයා හරි හරිම අඩම්බරයි ඔබ ගැන

    • @rasikashamali9843
      @rasikashamali9843 4 ปีที่แล้ว +1

      කුලෙ අම්මාගෙ රෙද්ද කියන ඒවුන් තමයි අවජාතක ඔයා හොඳ කොල්ලෙක් ජය ජය වෙවා

  • @dorakumburesirirathana5996
    @dorakumburesirirathana5996 4 ปีที่แล้ว +712

    කිසිවෙකු නැති තරමට හොන්දයි .මොකද ඔබ නිදහස් මිනිසෙක්.ඔබට කිසිවෙකු නැත්නම් ඔබ අදහන විස්වාස කරන ගරුකරන ඔබේ සාස්තෲන් වහන්සේ ඔබේ අම්මා තාත්තා ලෙස සිතන්න මේ සියල්ල ඔබ අපගෙ සසර ගනුදෙනු ලෙස සිතා හිත හදා ගනිමු.ඔබට යහපතක්ම වේවා

    • @villlife2152
      @villlife2152 4 ปีที่แล้ว +6

      Obawahansege deshanaya niwaradi ape hamduruwane

    • @prabodhaumayangana1901
      @prabodhaumayangana1901 4 ปีที่แล้ว +5

      ඒක ඇත්ත අපේ හාමුදුරුවනේ

    • @user-vy8wd3ow6l
      @user-vy8wd3ow6l 4 ปีที่แล้ว +3

      සුහ අනාගතයාක් පුතේ

    • @wishwakatha6318
      @wishwakatha6318 4 ปีที่แล้ว +2

      Ehemai

    • @nexttharelife7489
      @nexttharelife7489 4 ปีที่แล้ว +2

      ඒක ඇත්ත අපේ හාමුදුරුවනේ

  • @chathurangasamaranayaka444
    @chathurangasamaranayaka444 2 ปีที่แล้ว +37

    උබත් එක්ක බලද්දී අපි මොක්කුද බන්...
    උබට උදව් කරපු කවුරුත් අමතක නොකර ජිවිතේ දිනපන් සහෝදරයා ♥️....... ♥️.....

  • @kavindaathula4945
    @kavindaathula4945 ปีที่แล้ว +13

    අහිංසක පාට තියන වාසනාවන්ත කොල්ලෙක්😪💔❤️❤️❤️❤️

    • @senatm7625
      @senatm7625 4 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤

  • @akilaherath
    @akilaherath 4 ปีที่แล้ว +186

    පොඩි කාලෙ අපිට තිබ්බ දේවලුයි උඹට තිබ්බ දේවලුයි දැන් අපිට තියන දේවලුයි දැන් උඹට තියන දේවලුයි බැලුවාම අපි මොනවද බං මල්ලියෝ කරගෙන තියෙන්නේ? උඹනම් පට්ට පොරක්..ජය වේවා..

  • @subodhadinusha2857
    @subodhadinusha2857 4 ปีที่แล้ว +517

    ඔක්කොටම වඩා අර යාලුවා ගැන පට්ට අඩම්බරයි මචන් ❤

  • @jayanthasri7201
    @jayanthasri7201 6 หลายเดือนก่อน +4

    අදයි බැලුවේ
    මනුසත් ඔබ උතුම් දරුවෙකි
    ජීවිතාදර්ශයකි
    ස්තූතියි චතුර

  • @nisanshala9832
    @nisanshala9832 ปีที่แล้ว +10

    අනේ රත්තරං මල්ලියේ මුලින්ම🥺ඒ වේදනාව හොදට දැනුනා..🥲ඇස් වලින් කදුලු වැක්කෙරැනා..කවදාවත් වරදින්නේ නෑ මල්ලියෝ..කවදාවත් ඔය ගැම්ම අඩු කරගන්න එපා 💪💪💪❤️❤️සතුටින් ඉන්න ජිවිතය දිනන්න.ඉස්සරහට යන්න ..❤️❤️💪👍

  • @vindyakelum90
    @vindyakelum90 4 ปีที่แล้ว +452

    උපාධි කාරයෙකුට වඩා හොඳින් භාෂාව හසුරවනවා

    • @glenwittebron6790
      @glenwittebron6790 4 ปีที่แล้ว +3

      ofcous malli wish u all the bests shan malli . god bless you . 💪🏻

    • @priyankabelligaswatta918
      @priyankabelligaswatta918 3 ปีที่แล้ว +4

      Alien

    • @imanthajayashan7637
      @imanthajayashan7637 3 ปีที่แล้ว +8

      උපාධි තියන මිනිස්සු උද්ගෝශනය කරද්දි මේ වගේ කෙනෙක් රක්සා දෙනවා උපාධි හිමියන්ට....

  • @ravindunisansala6523
    @ravindunisansala6523 4 ปีที่แล้ว +88

    උබ කොතනට ගියත් උබවෙනුවෙන් 75ක වැටුප අත ඇරලා ආපු එකාව මතක තියාගනින්..❤

  • @ravinduhansana5498
    @ravinduhansana5498 2 ปีที่แล้ว +26

    අයියා ඔයාගෙ බලාපොරොත්තුව අනිවාරෙන්ම ඉෂ්ඨ වෙනවා.බුදු සරණයි අයියා ඔයාට !🙏

  • @shachinimaduvanthi4742
    @shachinimaduvanthi4742 2 ปีที่แล้ว +17

    හතර දෙනාම සූරයෝ....😇 good luck shan... goad bless u...❤️

  • @yenukayoshan2138
    @yenukayoshan2138 4 ปีที่แล้ว +357

    මල්ලි උබව බලාගත්තු කොන්දොස්තර මාමලාගෙ ගෙදර අයයි උබේ යාලුවෝ ටිකයි කවදාවත් අත අරින්න එපා ❤️💪

  • @shalisrilanka1539
    @shalisrilanka1539 4 ปีที่แล้ว +498

    මට මේ වගේ උනානම් මට මෙහෙම දුරක් එන්න කවදාවත් බැරිවෙයි චතුර අයියෙ ... ආදරෙයි ඔයාට මේ ශක්තිවන්තයගෙ කතාව කියල තවත් අයව දිරිමත් කලාට...

  • @naveensampath1799
    @naveensampath1799 2 ปีที่แล้ว +46

    ජීවිතේ ජය ගත්ත මිනිසුකුගේ
    කෙටි චිත්‍ර පටයක් වගේ ඇත්තටම...

  • @Lion_Heart_1996
    @Lion_Heart_1996 2 ปีที่แล้ว +15

    25:49 නියම කතාව චතුර. කණට ගැහුවා වගේ.

  • @USAඅපි
    @USAඅපි 4 ปีที่แล้ว +363

    මල්ලි youtube චැනල් එකක් පටන් ගනින් අදම. උබේ ගමනට අවුරැදු 5 තියා දෙකක්වත් යන්නේ නැ.. මෙක බලපු හැම එකාම උබට සප් එක දෙනවා..... ජය ✌ ❤.

    • @a51mgnum29
      @a51mgnum29 4 ปีที่แล้ว +2

      ඔව් බන්

    • @mageamma7410
      @mageamma7410 4 ปีที่แล้ว

      Oya a gena dannawa nam eyata udaw karanna.....

    • @profire-srilanka15
      @profire-srilanka15 4 ปีที่แล้ว +4

      සිරා ඕයි.... උයන පිහන එව්වට ලංකාවෙ හොඳ තැනක් තියෙනවා

    • @USAඅපි
      @USAඅපි 4 ปีที่แล้ว +2

      @@mageamma7410 මට වඩා සාර්ථක චතුරම ඒ චැනල් එක share කරන එක.. කිසි වැඩකට නැති චැනල් වලට සබ් කරන අය ඉන්න රටේ මුට සබ් කරලා සපොර්ට් කරන්නම ඔන..

    • @tecpkt4158
      @tecpkt4158 4 ปีที่แล้ว +1

      ඔව්

  • @nimeshakaushalya2470
    @nimeshakaushalya2470 4 ปีที่แล้ว +259

    චතුර අල්විස් කියන්නේ මාධ්‍යවේදියෙකු පමණක් නොව ඉන් එහා ට ගොස් මානුෂික ව හදවත් වලට කතා කිරීමට හැකියාව ඇති පුද්ගලයෙකි.ඔබ මේ පිළිබඳව අනාවරණය කිරීම තුළින් උකහා ගත හැකි දෑ බොහෝය. ස්තුතියි ඔබට සහ දෙරණ මාධ්‍ය ආයතනයට👍

  • @shamindaamarasingha3540
    @shamindaamarasingha3540 2 ปีที่แล้ว +14

    ඇත්තටම දුක හිතෙන කතාවක්.😭.ඉදිරි ගමනට සුබ පතනවා .

  • @queenpatricia8445
    @queenpatricia8445 ปีที่แล้ว +7

    ඔයල ගැන හරිම සතුටුයි පුතාලට මෙලොව ඉන්න සියලුම දවියන්ගෙ පිහිටයි බුදුසරයි අනෙ ඔයල හොදින් ඉන්න තුන් දෙනාම ප්‍රස්නයක් ආවොත් ඉවසිමෙන් කරගන්න, ගොඩක් දුකයි විසල් තියන දුකට

  • @boni6590
    @boni6590 3 ปีที่แล้ว +143

    මේ වගේ කොල්ලෙක්ගේ ජීවිත කතාවටත් ඩිස්ලයික් කරපු උන් තමා ඇත්තටම අවජාතකයෝ....

  • @anjigirl5410
    @anjigirl5410 4 ปีที่แล้ว +345

    අවජාතක දෙමව්පියන්ට දාව උපන් සුජාත ❤️ පුත්‍රයෙක්... ඔයාට ශක්තිය තියෙනවා ඉස්සරහටම යන්න රත්තරන් මල්ලි❤️

    • @sdh7585
      @sdh7585 4 ปีที่แล้ว +1

      Aniwa

    • @anjigirl5410
      @anjigirl5410 4 ปีที่แล้ว +6

      Man nam kiyanne hoda thanakata giya unath kawadawath e ammawa lan karaganna epa kiyalai malli❤️ oyata amaru kale oya laga nohitiya ammek mokatada oyata hari giya welawata

    • @samankumara4906
      @samankumara4906 4 ปีที่แล้ว +6

      ඇත්තටම malliyo oya අවාසනාවන්ත කෙනෙක් නෙවෙයි ...ගොඩක් වාසනාවන්තයි...ඔයාට හොඳ යාළුවෝ පිරිසක් ඉන්නවා...හැමෝටම budusarani

    • @sudarshanisilva3642
      @sudarshanisilva3642 4 ปีที่แล้ว

      Oyata waradenna

    • @shanrandika8924
      @shanrandika8924 3 ปีที่แล้ว

      උඩ හරියේ මම දැක්කා කසුන් සන්ජීව කියලා කෙනෙක් අවජාතක යෙක් කියලා කමෙන්ට් කරලා තියෙනවා. ඉරිසියා කාරයෙක් ද කොහෙද.

  • @dhanukamax5827
    @dhanukamax5827 ปีที่แล้ว +6

    ඔයාලගෙ ටීම් එකටම ඉදිරියට යන්න ශක්තිය ලැබෙවා මල්ලියේ. මේ සමාජයේ හොද අය වගේම කුහක මිනිසුනුත් ඉන්නවා. ඔයාලට ජයෙන් ජය.

  • @thiwankatharushaya1740
    @thiwankatharushaya1740 ปีที่แล้ว +6

    ඒක මතික තිරනයක ඉන්න කොන්ද කෙලින් තියාගෙන හරි පාරක යන නියම කොල්ලෙක් හරියනවා දවසක කිරියෙන් පැණියෙන් ඉතිරෙන්නම සහෝදරයා Thank you චතුර අයියා ඔයටත් මේ වැඩ සටහන ලස්සනට කරා ඒවගේම සිංදුත් ලස්සනයි.👍🌷

  • @lakshaniweerasinghe8829
    @lakshaniweerasinghe8829 4 ปีที่แล้ว +185

    තේ කෝප්පයක් හදාගන්න බැරි, බස් එක්ක තනියෙම යන්න බැරි එවුන්ට මෙවා හොඳ පාඩම් ❤️🌸

  • @kalle5109
    @kalle5109 4 ปีที่แล้ว +109

    මේ කොල්ලට හොදගමනක් තියෙනවා කියන උන් මේ පැත්තට අශිර්වාද කරනවා කොල්ලා ඉස්සරහට යන්න ජය වෙවා......!!!

  • @rasikapriyadarshani9015
    @rasikapriyadarshani9015 ปีที่แล้ว +3

    දියුණුවෙන් දියුණුවටම යන්න ඇත් බල යෝධ බල ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා! සියලු සිතුම් පැතුම් ඉටුවේවා! කිසිම මොහොතක සිතට දුකක් නොදෙනේවා! ලෝකයම හදුනන පුද්ගලයෙක් වෙන්න ලැබේවා ! බුදු සරණයි !

  • @iloveyouforever685
    @iloveyouforever685 2 ปีที่แล้ว +3

    සියලු දෙනාට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා .හැමදාම එකමුතුව ඉදිරියටම යන්න .චතුර සහෝදරයා නුඹටත් ජයවේවා !සියලු කටයුතු සාර්ථක වේවා .

  • @nishanthahemachandra7578
    @nishanthahemachandra7578 4 ปีที่แล้ว +228

    ශාන් මනුසත් 💞 පට්ට. අනාගතයේ හොඳ ප්‍රසිද්ධ නමක් වෙයි කියලා හිතෙන්නේ මට විතරද ???

  • @windsl280
    @windsl280 4 ปีที่แล้ว +94

    Unlike කරපු උන්ට කියන්නෙ තියෙන්නෙත් චතුර කිව්ව එක තමයි. 'කවුද අවජාතක' හිතල බලන්න

  • @maheshidinushika7394
    @maheshidinushika7394 2 ปีที่แล้ว +18

    අවජාතක උනාට මොලේ තියෙනවා නම් ඇති ඔයාට වැරදි න්නේනෑ ❤

    • @dammikamadumali997
      @dammikamadumali997 4 หลายเดือนก่อน +1

      අවජාතක යන අරුත නොදත් 🐂 ඉන්න රටක් මේක අම්මා තාත්තා නැති එකද අවජාතක කියන්න?

  • @lk-lt3or
    @lk-lt3or 2 ปีที่แล้ว +3

    සියලුම දෙවියන්ගෙ දේව ආරක්ෂා නොවඩුවම ලැබෙනවපුතේ දැන් තියන සමාජෙ දිහා බැලුවම ඔබ වැනි දරුවෙක් රටට ආදර්ශයක් පුතේ ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා බුදුසරණයි පුතේ

  • @chamilak.g.k.g5270
    @chamilak.g.k.g5270 4 ปีที่แล้ว +233

    මෙය නැරඹූ හැම අම්මෙක්ම ඔයගෙ අම්මා වෙලා ඉවරයි ...

    • @shamaleejayasiri1216
      @shamaleejayasiri1216 4 ปีที่แล้ว

      ඇත්තටම

    • @nadeeshaayanthi7562
      @nadeeshaayanthi7562 4 ปีที่แล้ว +1

      Man awrudu 1i maasa 5 puthekuge ammek.matath aduna deiyane.mata awrudu 22 malliyek innawa.oyath mage puthek malli kenek wage.

    • @shiranithewarapperuma9545
      @shiranithewarapperuma9545 4 ปีที่แล้ว

      👌

    • @madurangapinto5911
      @madurangapinto5911 หลายเดือนก่อน

      😂😂 කිව්වට ප්‍රායෝගිකද... මේක දැනට අවුරුදු 4 වෙනවා upload කරලා. මේ අයට මේවා දැන් මතකද දන්නෑ...

    • @R.A.tharinda
      @R.A.tharinda 25 วันที่ผ่านมา

      ❤️

  • @hashanwithanagamage6377
    @hashanwithanagamage6377 4 ปีที่แล้ว +125

    මේ වගේ කාලෙක(කුණුහරුප වීඩියෝ ට්‍රෙන්ඩින් යන කාලෙක) සමාජයට පණිවිඩයක් ගෙන යන්න පුලුවන් ආදර්ශමත් උත්සහවත් චරිතයක් ගැන කියවෙන වීඩියෝවක් ට්‍රෙන්ඩින් වන් ආවා කියන එකම හිතට ලොකු සතුටක් ගෙනාවා.

  • @rajinikavirathna7326
    @rajinikavirathna7326 ปีที่แล้ว +8

    පුතේ ඔයාටසක්තිය දහිරිය ලැබේවා දියුනුවෙන් දියුනුවට පත්වෙවා ඔයාවගේ දරුයවො මේ රටට වාසනාවක් අනාගතේ රජෙක් වෙන්න පුතේ ජයවෙවා ජයවෙවා !!!!!!

  • @malrenumaleen9116
    @malrenumaleen9116 ปีที่แล้ว

    මේ මල්ලිය පට්ටම දක්සයෙක් වියාපාරිකයෙක් වගේම ගායක හැකියාවක් තියෙනව ජයෙන් ජයම වේවා අම්මව හොයාගන්නව වගේම ඔයාව බලාගත්තු කොන්දොස්තර මාමගෙ පවුලේ අය ගැන්නත් බලන්න අමතක කරන්න එපා එයාලටත් උදව් උපකාර කරන්න අමතක කරන්න එපා මල්ලියෝ , බුදු සරනයි 🙏👍✌💪

  • @isuudantha
    @isuudantha 4 ปีที่แล้ว +277

    "න ජච්චා වසලෝ හොති න ජච්චා හෝති බ්‍රාහ්මණෝ
    කම්මනා වසලෝ හොති කම්මනා හොති බ්‍රාහ්මණෝ.."
    යමෙකු උපතින් වසලයෙකු හෝ බ්‍රාහ්මණයෙකු වන්නේ නැත.. ඔහු කරන ක්‍රියාවෙන් වසලයෙකු හෝ බ්‍රාහ්මණයෙකු වන්නේය..
    - බුදු රජාණන්වහන්සේ -

    • @chanuwa6468
      @chanuwa6468 4 ปีที่แล้ว +3

      මේකෙත් ඉන්නවා😒

    • @isuudantha
      @isuudantha 4 ปีที่แล้ว +2

      @@chanuwa6468 මම නැති තැනක් නෑ පුතා 😒

    • @Akila_Rodrigo
      @Akila_Rodrigo 4 ปีที่แล้ว +6

      හරිම උත්තරය ! ක්‍රියාව අනුවයි කෙනෙක් උත්තරීතර වන්නේත් අධම වන්නේත්. අපි හැමෝම මිනිස්සු. හැමෝම සමානයි. ❤

    • @isuudantha
      @isuudantha 4 ปีที่แล้ว +3

      @@Akila_Rodrigo ගොඩක් අය⁣ට තේරැම් ගන්න බැරි ඇත්ත මිත්‍රයා ❤

    • @user-eh1id7ir7x
      @user-eh1id7ir7x 4 ปีที่แล้ว +3

      ඔබ දුක් වෙන්න එපා මිනිස්සුන් ගේ කටවල් වහන්න බැ අධිරිය මාත් වෙන්න එපා ඉදිරියට යන්න වැරදි න්නේ නැ බුදුසරණයි ඔබ‍ට

  • @tharindushehan2856
    @tharindushehan2856 4 ปีที่แล้ว +248

    චතුර ඔබ නියම ගවේෂණාත්මක හිත හොද මාධ්‍යවේදීයෙක් 3% ,යුන්පි තිරිසන් මිනිස්සු ඔබට බැන්නට ඔබ කිසිදා නොසැලෙන්න මේ මල්ලිටත් සුභ පැතුම්

  • @thilinibhagya8710
    @thilinibhagya8710 2 ปีที่แล้ว +2

    ප්‍රාර්තනා කරන හැම දේම සාර්තක වෙන්න ඕනේ..කවදාවත් ඔයාට උදව් කරපු අයව අමතක නොකර සාර්තක දිගු ගමනක් යන්න..ඒ යාලුවො ටිකව අමතක කරන්න එපා කවදාවත්ම..බුදුසරනයි

  • @manuja_dharmarathne4946
    @manuja_dharmarathne4946 ปีที่แล้ว +4

    තනියෙන් ගේම ගහන සුපිරි කොල්ලො සෙට් එකක්, බුදු සරණයි සහෝදරයා

  • @nadeeshwijesingha2154
    @nadeeshwijesingha2154 4 ปีที่แล้ว +171

    "ඔහුට අවජාතකයා කියූ අයටම, අද ආයෙමත් හිතලා බලන්න පුලුවන් කවුද අවජාතක කියලා"

    • @gamageviraj7696
      @gamageviraj7696 4 ปีที่แล้ว +3

      සහතික ඇත්ත

    • @kumarimangalika6293
      @kumarimangalika6293 4 ปีที่แล้ว +3

      බුදු සරණයි. පුතා. ඔයාට

    • @lashifernando9544
      @lashifernando9544 4 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම ❤️

    • @kosom1123
      @kosom1123 4 ปีที่แล้ว +3

      Tharuwan saranai putha oyata

    • @upaliwijesingha918
      @upaliwijesingha918 4 ปีที่แล้ว +1

      Budu saranai

  • @donruwanyapakulathunga8405
    @donruwanyapakulathunga8405 4 ปีที่แล้ว +303

    ෆක්ම තමා... අවුරුදු 18යි.. තමන්ගේම රෙස්ටුරන්ට් එකක් දුවනවා... රැකියා විරහිතයි කියල උපාධිධාරීන් සංගම් ගහගෙන ආණ්ඩු පෙරලන්න දගලනවා...ව්‍යවසායකත්ව නැතුව රස්සා හොයන උගතුන් මේ ළමයින් සෙට් එකට මල් තියලා වැදපල්ලා...මොහු මටනම් වීරයෙක්..!!!

    • @upulhad
      @upulhad 4 ปีที่แล้ว

      ammapa Don..

    • @Kamal-ju6qx
      @Kamal-ju6qx 4 ปีที่แล้ว

      Sira kathawa😂

    • @lasikawalpita5780
      @lasikawalpita5780 4 ปีที่แล้ว

      Puthe oyata siyalu deviyange pihitai araksawai. Oyata jayen jaya.

    • @anomajayalath5036
      @anomajayalath5036 4 ปีที่แล้ว +1

      @@lasikawalpita5780 This kind of children are blessing to our country and a good example to so call degree holders. Good luck to this son.

    • @mylife7789
      @mylife7789 4 ปีที่แล้ว

      aniwarenma

  • @malekamal5686
    @malekamal5686 ปีที่แล้ว +4

    බුදු සරණයි පුතේ ඔයාට සියලු දෙයියන්ගේ පිහිට ආරක්ෂාව ලැබිලා ඔයාට හොද අනාගතයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා

  • @NimeshaMadhubhashani
    @NimeshaMadhubhashani 2 ปีที่แล้ว +4

    හිතින් වැටෙන්න එපා කියල කියන කතාවක් . බුදු සරණයි❤️❤️

  • @ravindikasandumini6575
    @ravindikasandumini6575 4 ปีที่แล้ว +153

    නියම අවජාතකයෝ තමයි unlike කරලා තියෙන්නේ. උබ නියම වැඩ්ඩෙක් මල්ලි. සුභ අනාගතයක්. තෙරුවන් සරණයි.

  • @skslvlogs6433
    @skslvlogs6433 4 ปีที่แล้ว +242

    මමත් උබ වගෙම චෙෆ් කෙනෙක් වෙන්න ඉගනගන්න එකෙක්.මම ත් 18 කොල්ලෙක්.චෙෆ් ලා කියන්නෙත් ඩොක්ටර්ස් ලාවගෙම වගකිමක් අරන් වැඩ කරන අය.උබ නියම කොල්ලෙක් මචන්.උබට බුදුසරනයි

  • @nimalsarathchandraweeraman8893
    @nimalsarathchandraweeraman8893 ปีที่แล้ว

    සෑම කෙනෙක්ම ඇසිය යුතු ආදර්ශමත් චරිත කථාවක්, ,පුතා ඔබගේ සියලු සිතුම් පැතුම් ඉටුවී වාසනාවන්ත අනාගතයක් උදාවේවායි ප්‍රාර්ථනා කරමි ,තෙරුවන් සරනසරණයි .

  • @wasanthinanayakkara1858
    @wasanthinanayakkara1858 2 หลายเดือนก่อน

    හිත හයිය දරුවෙක් ඔබ.....
    අවමන් කළ අය එයාල වපුරපු දේ අරගෙන යයි ...
    ඔබේ අවංකකම යහගුණය හොඳ
    තරුණයෙක් ලෙසින් සමාජගත කරල ...
    ජයෙන් ජය පතමි .
    බුදුසරණයි පුතේ ...❤❤

  • @sujithmadusankaNaNayakkara
    @sujithmadusankaNaNayakkara 4 ปีที่แล้ว +281

    මන් හිතන්නෙ මේ මල්ලිට වැරදුනේ නැත්තේ අර කොන්දොස්තර මාමා මුන ගැසුන නිසා මල්ලි උබට බුදු සරණයි . ජීවිතය ජය ගනින් උබ අපිටත් ආදර්ශයක් ❤️

    • @chalanasrikanth2034
      @chalanasrikanth2034 4 ปีที่แล้ว +2

      ubata jayen jayama wewa malliya bs prasna medin jevithe yayaganin .never giveup

  • @isurukalunayaka3325
    @isurukalunayaka3325 4 ปีที่แล้ว +567

    මචන් යාලුවා උබ තනි නෑ බන් උබට මේ රටේම ආශිර්වාදය තියනවා❤️උබ දිහා බලන් අද මං හැදෙන්න හිතාගත්තා බන්👍ස්තූතියි

    • @sandaruwanmalith172
      @sandaruwanmalith172 3 ปีที่แล้ว +9

      අඩො ඒක පට්ට බන්

    • @suranisurani6485
      @suranisurani6485 3 ปีที่แล้ว +4

      Ekiyanne oya meccara dawasak hedila neweda hitiye

    • @indranidissanayaka952
      @indranidissanayaka952 3 ปีที่แล้ว +12

      පුතෙ ඔයා අවජාතාක කේනෙක් කියන්නෙ කොමද අමිමා .තනියෙන් අප්පුඩි ගැහුවෙි නැනෙ ඔයා බයවෙින්න එපා මගේ තාත්තා කොයේ හරි ඇති කිසිදෙකට බයවෙින්න එපා එකනෙ බුදු හමුදුරුවෙි ඉදි ඔය චාතුර මාමා දෙයියෙ බුදුන් රකිකවා

    • @maheshidinushika7394
      @maheshidinushika7394 2 ปีที่แล้ว +2

      ඇත්ත මම

    • @johnwi-l_l-iamsf3763
      @johnwi-l_l-iamsf3763 2 ปีที่แล้ว +2

      Hedunada ??????

  • @shameshvimukthi6785
    @shameshvimukthi6785 2 ปีที่แล้ว +8

    චතුර අයියේ ඔයාට පට්ට පින් ඕයි මේ කරන විඩීඕ එක හින්දා ඒ මල්ලිට කොච්චර අය උදව් කරනවද ඒ මල්ලිට කවදාවත් වරදින්නේ නෑ ආදරෙයි ♥

  • @madarapurnima6146
    @madarapurnima6146 ปีที่แล้ว +3

    බුදුසරනයි අයියේ ඔයාට කවදාවත් වරදින්නේ නෑ ඔහොම උත්සාහා කරොත්... හිනාවත් ගොඩක් ලස්සනයි...ජරවේවා..!!!

  • @dimu5848
    @dimu5848 4 ปีที่แล้ว +63

    අපි නවලෝක මුදලාලි දැකලා නැ අපි ⁣අපේ වයස් වල කොල්ලෙක් ගොඩ යන්න ගහන ගේම ඇස් දෙකෙන් දකිනවා

  • @abcd-td1vm
    @abcd-td1vm 4 ปีที่แล้ว +438

    එක අසමජ්ජාතියෙක් අවජාතකයා කියල එලියට ඇදල දාද්දි...
    තවත් සත්පුරුෂයෙක් තමන්ගෙ 75000ක වැටුප , ස්ථීර රැකියවත් දමල ගහලා තමන්ගෙ යාළුවා වෙනුවෙන් මහ පාරට බහින නියම සත්පුරුෂ යාළුවෙක් කලණ මිතුරෙක් ...
    හරි පුදුමයි...
    වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද.. දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත...
    දරුවො ඔබ අපේ රටට සම්පතක්...
    කුල මල මොන රෙද්දටද ඔය වංසෙ කබල් ගාන උන්ට වඩා අවුරුදු 18 ක් වෙද්දි තමන්ගෙ දෙපයින් හිටගෙනත් ඉන්නව කොච්චර ආඩම්බරයක්ද...
    ඉදිරි ගමනට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය , රැකවරණය , කරුණාව ලැබේවා කියල හදවතින්ම පතනවා...
    පරිස්සමෙන් ඉන්න ඔයටත් ඉයගෙ යාලුවොන්ටත් ජයෙන් ජයම පතනවා...
    අනේ චතුර ඔයාට හුගක් ස්තුති ඔයාත් හරි පුදුම චරිතයක් ඔයාගෙ ගතිගුණ වලට දෙන්න උපහාර නැති තරම්...
    God bless you all

  • @lakshikaprabodani1534
    @lakshikaprabodani1534 2 ปีที่แล้ว +1

    ඔයාට සුභ පතනවා සහෝ, ඔයාට හැමෝගෙම අශිර්වාදය තියෙනවා සහෝදරයා, ඉස්සරහටම යන්න,

  • @user-ym2un3gd2j
    @user-ym2un3gd2j 5 หลายเดือนก่อน

    ජයෙන් ජය කථාව අහද්දි හිතට මාරම දුකයි. සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා!!! ඉදිරියටම යන්න

  • @nightfury2155
    @nightfury2155 4 ปีที่แล้ว +203

    25:48 [ හැබැයි අවජාතකයා කියපු අයට කවුද අවජාතක කියල හිතල බලන්න ව‌ෙනවා!!!! ] නියමයි චතුර අයිය‌ේ!!!!

    • @shanrandika8924
      @shanrandika8924 3 ปีที่แล้ว +3

      උඩ හරියේ මම දැක්කා කසුන් සන්ජීව කියලා කෙනෙක් අවජාතක යෙක් කියලා කමෙන්ට් කරලා තියෙනවා. ඉරිසියා කාරයෙක් ද කොහෙද.

  • @tharindudhanushka2201
    @tharindudhanushka2201 4 ปีที่แล้ว +142

    අඩෝ පට්ටම මල්ලි❤❤උඹනම් යකෙක් බන්. අපිටත් ආදර්ශයක් උඹ.. ජයවේවා මල්ලි❤🎉️

  • @vishvatheekshana6190
    @vishvatheekshana6190 2 ปีที่แล้ว

    මත් ඔයගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා සහෝදරයා.බුදු සරණයි ඔයට!කගෙවත් ඇස්වහක් කටවහක් වදින්න නම් එපා.ඔයාගේ ඒ බලාපොරොත්තු හිතන පතන විදිහටම ඉස්ට වේවා!

  • @chandranathandmaliniewickr6995
    @chandranathandmaliniewickr6995 ปีที่แล้ว +5

    අනේ පුතේ අපි හදපත්ලෙන්ම ඔබට ආශීර්වාද කරනවා පුතේ. ඔබ හොද සත්පුරුෂ දරුවෙක්. ඔබට හොද පැහැබර වාසනාවන්ත අනාගතයක් උදා වෙනවා සහතිකයි. ඔබ වගේ ධෛර්ය සම්පන්න දරුවන්ට මේ විශ්වයත් ඔබටත් ඔබගේ හිත හොද යාලුවන්ටත් ආශීර්වාද කරාාවි. හොදට සංගීතය තවතවත් පුගුණ කරන්න. විශාරද විභාගයත් හොදින් සමත් වෙලා අවුරුද් 25 ලබන්න කලින් ඔබ හොද දක්ෂ සංගීත වේදීයෙක් වේවි. තිසරණ සරණ හා සියලු දෙවි රැකවරණ ඔබටත්, ඔබගේ සහෝදර යහලුවන්ටත් නිරතුරුවම ලැබේවා ! ලැබේවා !! කියලා අප පුාර්ථනා කරනවා පුතේ.

  • @imashheshan766
    @imashheshan766 4 ปีที่แล้ว +331

    අවන්කවම ශාන් අයියා කියන්නෙම හදවත රත්තරන් සහෝදරයෙක්. මොන ප්‍රශ්න තිබුනත් හිනාවෙන්න තමයි සූර. මම ශාන් අයියව ආශ්‍රය කරද්දී මුලින් මේ කතාව දැනගන හිටියේ නැහැ එත් අපේ ගෙදර ඇවිල්ල කිව්වා වෙලාවේ අපේ මුළු ගෙදරම අය ඇඩුවා. ඔයාට කවදාවත් වරදින්නේ නැහැ අයියේ. ඒ වගේම #chatura Alwis අයියට ගොඩක් පින්.

  • @funyvideos8062
    @funyvideos8062 3 ปีที่แล้ว +182

    දෙමුකො මේ අයියාට හිතේ ගැබුරින්ම ආදරේ ආශිර්වාදය මෙයා ඉස්සරහටම යන්න ඕනෙ කෙනෙක් good luck අයියා

  • @dilunikanawarathne6580
    @dilunikanawarathne6580 2 ปีที่แล้ว

    අම්මා තාත්තා ඉන්න දරුවොත් නොමග යන මේ වගේ කාලෙක ඔයා ගොඩක් හොද කෙනෙක්...ඔයාගේ හිතේ තියෙන සියලුම සිතුම් පැතුම් ඉටු වෙන්න ඕනී...

  • @sachinimadushika9532
    @sachinimadushika9532 ปีที่แล้ว +1

    අම්මා ,තාත්තා ඉන්න මිනිස්සුන්ට නැති ගොඩක් දෙවල් ඔයාට තියෙනවා✊❤️ . අනගතය සුභ වෙවා . හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ලැබේවා ❤️

  • @n.m.kperera6020
    @n.m.kperera6020 4 ปีที่แล้ว +141

    "මට ඉතින් මිනිස්සු අවජතකයා අම්ම තාත්තා නැති එකා කියනවා මන් කැමති නැහැ මට හිගන්නා කියලත් අහගන්න ඒක නිසා මන් මහන්සි වෙලා වැඩ කරනවා" - මේකේ හිතට දැනුනම කොටස

    • @user-zd2iy3hk2z
      @user-zd2iy3hk2z 4 ปีที่แล้ว +2

      ඒ ගැන කියන්න වචනැ ඔයාටමුළු රටේම අම්මා වරුන්ගේ අශිර්වාදය තියෙනවා මගේ පුතේ බය නොවී ඉදිරියටම යන්න රත්තරනේ ජේසු පිහිටයි ✝️🌹🙏බුදු සරණයි 🌹✝️🙏

  • @g.madushanka5592
    @g.madushanka5592 4 ปีที่แล้ว +146

    මේ මල්ලිට නෙමේ unlike කරපු උන්ට අවජාතකයා කියපන්.ජීවිතේ දිනපන්.ජීවිතේ විදපන්

    • @fairy3560
      @fairy3560 4 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

    • @sudeerathennakoon9385
      @sudeerathennakoon9385 4 ปีที่แล้ว +2

      දියුණු වෙන මිනිස්සු දිහා බලන් ඉන්න බැරි වුන් බන් ඔය ඊර්ෂ්‍යකාර කුහක හැත්ත.ඒකනේ අපේ වුන් දියුණු නැත්තේ.

    • @sheshankanajeth3888
      @sheshankanajeth3888 4 ปีที่แล้ว +1

      Oya jivithaya dinanna

    • @user-kg6xd5kh2v
      @user-kg6xd5kh2v 4 ปีที่แล้ว

      Aniwaryen

  • @Shero590
    @Shero590 2 ปีที่แล้ว

    මේ වගේ යාලුවෝ ලබන්න ඇත්තටම පින තියෙන්න ඕනා 🙏 දිගටම පරිස්සමෙන් වැඩ කරන්න God bless brother 👍🙏❤

  • @MMM-ux5ne
    @MMM-ux5ne 5 หลายเดือนก่อน +1

    තවත් ඉදිරියටම යන්න පුතේ .ඔයාගේ ඉදිරි අනාගතය සාර්තක වේවා .තෙරුවන් සරනයි.

  • @musiccolor8001
    @musiccolor8001 4 ปีที่แล้ว +93

    පව්කාර දෙමාපියන්ගේ පින්කාර දරුවෙක් ..බුදුසරණයි මචන් උබට.. ධෛර්යයමත් පොරක් ...

  • @rathindu6223
    @rathindu6223 4 ปีที่แล้ว +163

    අපිට ඉන්න යාලුවොයි මේ කොල්ලගේ යාලුවොයි අතර ලොකු වෙනසක් තියනවා
    පට්ට යලුවෝ ටිකක් 💥

  • @Eagleeye644
    @Eagleeye644 ปีที่แล้ว

    මට හරි ආඩම්බරයක් දැනුන මේ තරුණ දරුව ගැන. ඔහු වටා ඉන්න යාළුවො 3 දෙනෙත් නියමයි, එකතු වෙලා හොඳ ගමනක් යනව කියල හිතනව. මේක පටිගත කරල තියෙන්නෙ අවුරුදු 3 ට කලින්, දැන ගන්න ආසයි අද ඒගොල්ලො කොහොමද කියල, පහුගිය කාලෙ රටේ ප්‍රශ්නත් එක්ක.
    ජයවේවා ❤❤❤❤

  • @malanisriyalatha7601
    @malanisriyalatha7601 2 ปีที่แล้ว +2

    චතුර පුතේ ඔයාට ගොඩක් පින්.මං ගොඩක් ආදරේ කරන මාධ්‍යවේදී දරුවෙක්.
    දෙමව්පියන් නැති උනත්.ඒ දරුවාට යහපත් යාලුවෝ මුන ගැසුනේ පෙර පිනටයි.පුතේ ඔබට බුදු සරණයි.

  • @damithasubasinghe3046
    @damithasubasinghe3046 4 ปีที่แล้ว +128

    කුලියාපිටිය පැත්තෙ ගියොත් අනිවාර්යයෙන් යමු මෙතෙන්ට. තව තවත් ගොඩනැගෙන්න උදව් කරමු සහෝදරයො ටිකට.❤ ජීවිතෙ ජයගන්න කැමති හැමෝම අහන්න ඕනෙම කතාවක්💪

    • @punyakanthi1633
      @punyakanthi1633 4 ปีที่แล้ว

      Puthe oyatath chathura puthatath theruwan saranai godak sathutui dukai dekama labuna oyata puthe thawath dinanna siyalu dewiyange pihitai theruwan saranai

    • @jwdmwijerathne7832
      @jwdmwijerathne7832 4 ปีที่แล้ว +1

      ලස්සන කට හඬක් තියෙනවා .

    • @jwdmwijerathne7832
      @jwdmwijerathne7832 4 ปีที่แล้ว +1

      මගේ ප්‍රාර්තනාව අම්මා මුන ගැසේවා ❤❤ හරි ආඩම්බරයි 👏👏🎶🎶❤❤👏

    • @shanumendis6442
      @shanumendis6442 4 ปีที่แล้ว

      Aniwa 💖

  • @codewithizy
    @codewithizy 4 ปีที่แล้ว +192

    දැන් මෙක බලල මුට සල්ලි වලින් උදව් කරන්න සල්ලි එකතු කරන්න වෙන දේවල් අරන් දෙන්න හදන උන්ට කියන්නෙ
    ඌ කිසි දෙයක් ඉල්ලල නෑ..උට මොරාල් එකක් තියෙනව තනියම මෙච්චර දෙයක් කරන්න..ඌ කාගෙන්වත් යැපෙන එකෙක් නෙවේ..ඒ හින්ද සල්ලි දෙන්න වෙන දේවල් අරන් දෙන්න එපා..ඒව ඌ කරගනී..පුලුවන්නම් ඒ පැත්තෙ ගිහිල්ල ඌ එක්ක කතා කරල ඌ තනිවෙලා නෑ කියල පෙන්නපල්ල උට..ඒක වටීවි සල්ලි වලට වඩා..
    සල්ලි දෙන එකෙන් උබල ඌව පහලට දානව මිසක් අප් වෙන්න හෙල්ප් එකක් වෙන්නෙ නෑ..තත්වයක් හදාගත්තු එකෙක් තමන් ගැන කන්ෆිඩන්ස් තියෙන එකෙක් කාගෙන්වත් උදව් බලාපොරොත්තු වෙන්නෙ නෑ..මම කියන්නෙ සල්ලි හරි වෙන වත්කම් වලින් හරි..
    උබලට උදව් කරන්නම ඕනෙනම් උගෙ music වලට උදව කරපල්ල..චැනල් එකක් හිට් කරල දියල්ල..music industry එකේ අදුරන උන්ට introduce කරහල්ල
    අන්න කරනවනම් වැඩ ❤️🤘🏻

  • @nimendrarathnayaka3776
    @nimendrarathnayaka3776 2 ปีที่แล้ว +1

    බුදු සරණයි මල්ලී. ඔයාගේ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..

  • @thilinimadu3333
    @thilinimadu3333 11 หลายเดือนก่อน

    ඔයා හරිම ශක්තිමත් කෙනෙක්....තව තවත් ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා!!!🙏❤️කියලා මගෙ මුලු හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා... මල්ලි අද විදින දුක කවදාහරි දවසක ඔයාව දිනවාවි....තෙරුවන් සරණින් සිතේ තියෙන සියලුම යහපත් බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉෂ්ඨ වේවා !!! සංගීතයෙන් දිගු ගමනක් ඉදිරියටම යන්න ලැබේවා !!! කියා හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා....ආදරෙයි ගොඩාක්❤❤❤ බුදු සරණයි !!!මල්ලි....🙏❤️....කවමදාකවත් ඔයාට වරදින්නෙ නෑ...ඉහළටම යන්න ලැබේවා !!!❤️❤️❤️❤️ඔයාගෙ අම්මා සහ තාත්තාටත් ඔයාට ගොඩාක් උදව් කරපු ඔයාගේ යාලුවන්ගෙත් ඔයාගෙත් ජීවිතයේ සියලුම බලාපොරොත්තු ඉෂ්ඨ වේවා !!! කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා....ජීවිතය ජය ගන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා !!!තෙරුවන් සරණයි!!!🙏🙏🙏

  • @sachinthyasandamith6451
    @sachinthyasandamith6451 4 ปีที่แล้ว +120

    න ජච්ඡා වසලෝ හොති න ජච්ඡා හෝති බ්‍රාහ්මණෝ
    කම්මනා වසලෝ හොති කම්මනා හොති බ්‍රාහ්මණෝ
    යමෙකු උපතින් වසලයෙකු හෝ බ්‍රාහ්මණයෙකු නොවන්නේය. ඔහු කරන ක්‍රියාවන් අනුවම වසලයෙකු හෝ බ්‍රාහ්මණයෙකු වන්නේය.
    ඔබ අවජාතකයෙකු නොව අතිජාත පුත්‍රයෙකි. ඔබේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.. !

  • @tharushamadhuwantha9564
    @tharushamadhuwantha9564 4 ปีที่แล้ว +473

    Unlike කරපු උන් චාටර් බන්. අගය කරපන් මේ වගේ දෙයක්. 💪❤️

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 ปีที่แล้ว

    ඔයාට සුබ අනාගතයක් අනිවාර්යයෙන්ම ඒඅසිර්වාය දෙනවා පුතේ ජවිතේ ජය ගැනිමට ඔබට ..ලැබේනවා .බුදු සරණයි පුතේ

  • @moretopics3581
    @moretopics3581 ปีที่แล้ว

    එල කොල්ලෙක් ..❤️❤️💯මගෙ වයසමයි .ගොඩක් ආඩම්බරයි ඉන්න තැන දැක්කම .කවදාවත් නොදැක්කත් කතා කරල නැති උනත් හදවතින්ම ආශිර්වාද කරනවා. බුදු සරණයි••───❤️❤️❤️❤️❤️ ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම හැබෑ වෙන්න ඕනෙමයි ....❤️❤️❤️❤️

  • @myHubLK
    @myHubLK 4 ปีที่แล้ว +260

    RESPECT ! ❤️❤️❤️

  • @isuraumayanga6863
    @isuraumayanga6863 4 ปีที่แล้ว +207

    දේශපාලුවන්ට කඩේ යන මාධ්‍යවේදීන් අතර ඔබ වැනි නියම මාධ්‍යවේදීන්ද ඉන්නවා චතුර...මා දුටු විශිෂ්ටතම මාධ්‍යවේදියා චතුර අල්විස්.....

  • @lakshanthafernando3217
    @lakshanthafernando3217 2 ปีที่แล้ว +3

    වසනාවන්ත තරුණ සහොදරයන් ...සහොදරයා අපු ගමන අති සර්තකයි...හිතට දැනුණා හැදෙන්න මෙන්න ජවිතයන්....යේසුස් කිුස්තුස්වහන්සේගේ අශිර්වාදවය ලැබෙිවා !!!!

  • @mbfashion9879
    @mbfashion9879 ปีที่แล้ว

    තෙරුවන් සරණින් පුතේ ඔයාගෙ සියලු බලාපොරොත්තු ඉටුකරගෙන ලෝකයක් දිනන්න ශක්තිය ධෛර්යය ලැබේවා ... ! තෙරුවන් සරනයි