Travel With Chatura | ලංකාවේ සුපිරි මෝටර් රථයේ පළමු එළිදැක්ම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 พ.ย. 2019

ความคิดเห็น • 1.6K

  • @tbjay5159
    @tbjay5159 4 ปีที่แล้ว +202

    උබලා දන්නවනම් මේ ලෝකේ හතර වටේ ඉන්න අපි Made in Sri Lanka කියලා තියෙන රෙදි කෑල්ලක් දැක්කත් දැනෙන හැගීම මේ වගේ දෙයක් දැක්කම අපි සතුටුවෙන විදිය උබලට හිතාගන්නත් බැරිවෙයි.. ❤️❤️❤️❤️ ආදරෙයි ලංකාවට!!!

  • @eniwerse
    @eniwerse 4 ปีที่แล้ว +636

    ලංකාවෙ නම ලෝකෙටම ගෙනියන්න පුලුවන් සුපිරිම වැඩක් තමයි මේක...😍❤️🤟

    • @sumithathukorala2285
      @sumithathukorala2285 4 ปีที่แล้ว +4

      Wow...fantastic job

    • @ashansaranga4666
      @ashansaranga4666 4 ปีที่แล้ว +8

      ගොඩක් සතුටුයි ගොඩක් ආඩම්බරයි ඔබ තුමා ඇතුළු කාර්ය මණ්ඩලය පිළිබද .පිටරටට නොදී ලංකාවේ අපි වගේ කාර් පිස්සන්ගෙ හීන හැබෑ කරන්න ඔබ තුමාට හැකි වේවා ....! ශක්තිය ලැබේවා....!

    • @ajibappa972
      @ajibappa972 4 ปีที่แล้ว +1

      th-cam.com/video/ZD7uYeygwd4/w-d-xo.html

    • @ranka7776
      @ranka7776 4 ปีที่แล้ว +2

      ඇත්තටම මෙක හොද දෙයක් අගය කරනවා..නමුත් අපෙ රටට ඔයිට වඩා වැදගත් නේ...threewel නිශපාදනය කරානම්..දැන් ඔය කාර් එක උස්සන් මොටර් show වල යන්න දෙයකුත් නැනෙ..විදෙශ විනිමය වෙනත් රටවලට ගලා යාමත් නවතිනවා..එහෙමත් නැත්නම්..අපෙ රටෙ පුරවැසියකුට ලක්ශ 40ක් 30ක් වගෙ මුදලක් ගෙවලා මිලදි ගන්න පුලිවන් හොද කාර් එකක් හැදුවානම් දෙශිය වශයෙන් හොද ඉල්ලුමක් තියෙනවා..ජපන් වගෙ රටවල් වලට විනිමය ගලායාම් උනත් නවතිනවා..ඔය කාර් එකට ඉල්ලුමක් නැතිව නිකන් කාලය අප්තෙ යවනවාට වඩා ලන්කාවෙ පුද්ගලයෙක්ට මිලදි ගන්න පුලුවන් දෙයක් ඔයාලගෙ දැනුම යොදවා හදන්නකෝ..

  • @heart_official1
    @heart_official1 4 ปีที่แล้ว +84

    තව තවත් නිෂ්පාදනය වැඩි කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා!!! ජය ✌❤️

  • @krishanlasith9730
    @krishanlasith9730 4 ปีที่แล้ว +130

    පිටරටින් වාහන ගෙන්නන එක අඩු කරලා අපේ රටේ දේ රට පුරා ව්‍යාප්ත කරන්ඩ ඕනී .... ජය මගේ මව් භූමියට 🇱🇰🇱🇰🇱🇰

  • @mohamedfayaz8810
    @mohamedfayaz8810 4 ปีที่แล้ว +90

    ලංකාවෙ නම ලෝකෙට අරන් යන වීරයෙක්❤️❤️

  • @dilshanmalith8995
    @dilshanmalith8995 4 ปีที่แล้ว +132

    අම්මෝ හිතට එන ගැම්ම ❤️❤️❤️

  • @chathuryachathu7344
    @chathuryachathu7344 4 ปีที่แล้ว +272

    කෙල්ලෙක් වුනත් car පිස්සුව නම් උපරිමේට තියෙනවා මටත් 😍 මේ car එක අපේම රටේ නිෂ්පාදනයක් නිසා අාඩම්බරයක් දැනුනා....ඔබතුමාට සුභ පැතුම්

    • @ranka7776
      @ranka7776 4 ปีที่แล้ว +4

      ඇත්තටම මෙක හොද දෙයක් අගය කරනවා..නමුත් අපෙ රටට ඔයිට වඩා වැදගත් නේ...threewel නිශපාදනය කරානම්..දැන් ඔය කාර් එක උස්සන් මොටර් show වල යන්න දෙයකුත් නැනෙ..විදෙශ විනිමය වෙනත් රටවලට ගලා යාමත් නවතිනවා..එහෙමත් නැත්නම්..අපෙ රටෙ පුරවැසියකුට ලක්ශ 40ක් 30ක් වගෙ මුදලක් ගෙවලා මිලදි ගන්න පුලිවන් හොද කාර් එකක් හැදුවානම් දෙශිය වශයෙන් හොද ඉල්ලුමක් තියෙනවා..ජපන් වගෙ රටවල් වලට විනිමය ගලායාම් උනත් නවතිනවා..ඔය කාර් එකට ඉල්ලුමක් නැතිව නිකන් කාලය අප්තෙ යවනවාට වඩා ලන්කාවෙ පුද්ගලයෙක්ට මිලදි ගන්න පුලුවන් දෙයක් ඔයාලගෙ දැනුම යොදවා හදන්නකෝ..

    • @salindasandaruwan1872
      @salindasandaruwan1872 3 ปีที่แล้ว +3

      @@ranka7776 Lankawe ayata ganna plwn car 1kak lankawe kollek hadala tyenawa. 1ka wadiya ape aya ganan ganne naa.

    • @zahrulsir6740
      @zahrulsir6740 3 ปีที่แล้ว +1

      @@ranka7776 politics will not allow to develop us dear 😢😢😢😢😢😢

    • @zahrulsir6740
      @zahrulsir6740 3 ปีที่แล้ว +6

      @@salindasandaruwan1872 අපේ අය ගණන් ගනී ,එහෙත් ප්‍රමිතියෙන් අඩු වේවා නිෂ්පාදනය කරයි කියලා මෙයාව අත්අඩංගුවට ගනී .මේ රටේ දේශපාලනයත් එක්ක කිසි දෙයක් කරන්න බෑ.😥😥😥😥

    • @yasodhadisanayaka2309
      @yasodhadisanayaka2309 2 ปีที่แล้ว +1

      sirawata ban

  • @anuradhasathsarasl7150
    @anuradhasathsarasl7150 3 ปีที่แล้ว +18

    අනාගතේදි ලංකාවට ඕන සියලු වාහන ලංකාවෙදිම නිෂ්පාදනය කරයි.. 👍🇱🇰👍

  • @chanukz9798
    @chanukz9798 4 ปีที่แล้ว +477

    ලස්සන කෑල්ලක් දැක්ක වගේ feeling එකක් ආවෙ....

  • @balangodaapegurutuma7916
    @balangodaapegurutuma7916 4 ปีที่แล้ว +26

    අපේ රටේ වැඩක් විදියට අපි ගොඩාක් සතුටු වෙනව.ඔයාට මේ ශක්තිය දීර්ඝ ගමනක ශක්තියක්ම වේවා.

  • @shaggy6217
    @shaggy6217 3 ปีที่แล้ว +45

    100% සිංහ ලේ මචං
    100% ලංකාවේ
    ජයවේවා. මගෙ ලංකාට ලඟදීම හොඳ කාලයක් උදා වෙනවා සත්තයි.
    තෙරුවන් සරණයි ❤️

    • @binu_girl7025
      @binu_girl7025 ปีที่แล้ว +1

      සිංහ ලේ කියන වචනේ තුල ලංකාවේ ඉන්න හැම ආගමකම අය ඉන්නවා.. ✨️

  • @gajabasenanayaka9231
    @gajabasenanayaka9231 4 ปีที่แล้ว +47

    ආදරෙයි වේගා🇱🇰❤️🇱🇰

  • @binarathathsara9835
    @binarathathsara9835 4 ปีที่แล้ว +751

    VEGA
    100% සිංහ ලේ මචං
    100% ලංකාවේ
    ජයවේවා. මගෙ ලංකාට ලඟදීම හොඳ කාලයක් උදා වෙනවා සත්තයි.
    තෙරුවන් සරණයි ❤️

    • @kalharasilwa8988
      @kalharasilwa8988 4 ปีที่แล้ว +7

      Binara Thathsara oka pitaratin kali genalla lankawe hai Keruwa witharai l

    • @shehansl2602
      @shehansl2602 4 ปีที่แล้ว +11

      @@kalharasilwa8988 danne nathi magulak kiywand epa 😂😂

    • @youtubeuser6790
      @youtubeuser6790 4 ปีที่แล้ว +12

      @@kalharasilwa8988 ලෝකේ අනිත් Car Manufacture Company ත් 100%ක්ම තම ආයතනය විසින් නිපදවපු කොටස් නෙමෙයි.

    • @jhr3450
      @jhr3450 4 ปีที่แล้ว +6

      @@kalharasilwa8988 kuhakayo..

    • @allaahthedivinetruthallaah19
      @allaahthedivinetruthallaah19 4 ปีที่แล้ว +4

      binara bohoma aadambarai magee puthee

  • @addin3d
    @addin3d 4 ปีที่แล้ว +117

    Design, manufacture, testing, software 100% ක් ලන්කාවෙ කියල කියනකොට එන ගැම්ම වෙන රටක එකක් සල්ලි කියක් දීල ගත්තත් එන්නෙ නෑ දෙයියෝ 😍

  • @D_CRICKET_HUB_OFFICIAL
    @D_CRICKET_HUB_OFFICIAL 2 ปีที่แล้ว +6

    ගොඩක් ආඩම්බරයි 😍😍
    සුභ පැතුම් ඔබ තුමාට 👍👍

  • @sudeerathennakoon9385
    @sudeerathennakoon9385 4 ปีที่แล้ว +11

    රටට දැක්මක් තියෙන නායකයෙක් බිහිවුණා.මේ වගේ තව නව නිර්මාණ ඉදිරියට බිහිවෙයි.good luck my country and future.

    • @weerasenaweerasena534
      @weerasenaweerasena534 3 ปีที่แล้ว

      අපි හිතුවෙත් හෙන එහෙම තමයි බන් ඒත්...

    • @sudeerathennakoon9385
      @sudeerathennakoon9385 3 ปีที่แล้ว

      @@weerasenaweerasena534 ඔව් දැන්නම් කලකිරීමක් තියෙන්නේ.😞

    • @sampathjanaka225sampathsam3
      @sampathjanaka225sampathsam3 3 ปีที่แล้ว

      Math h ithuwea ema thamai ath apata waraduna sahodaraya

  • @lakshandias
    @lakshandias 4 ปีที่แล้ว +47

    ශ්‍රී ලාංකිකයන් වශයෙන් නිහතමානීව ආඩම්බර විය හැකි විශාල දෙයක් ඔබ තුමා ඇතුළු කණ්ඩායම මේ කරල තියන්නෙ...දිගින් දිගටම මේ වගේ වැඩ කරන්න සුබ පතනවා...ඇත්තටම ගොඩක් ආඩම්බරයි ❤🔥🇱🇰

  • @surangasuranga698
    @surangasuranga698 4 ปีที่แล้ว +17

    ආඩම්බරයක් 🇱🇰 ජයවෙිවා .. ඔබ තුමා ඇතුළු කාර්ය්‍ය මණ්ඩලයට තෙරැවන් සරණයි ❤❤❤❤❤🙏🙏🙏

  • @sithumhandapangoda3518
    @sithumhandapangoda3518 4 ปีที่แล้ว +144

    Technology එක කාටවත් දෙන්න එපා තව මීට වඩා හොඳ products හදන්න ඕන
    Proud Sri Lankans

    • @chamudiwasana3570
      @chamudiwasana3570 4 ปีที่แล้ว +4

      Aka aththa salli walata second wena minissu ennwane

    • @land3305
      @land3305 3 ปีที่แล้ว +2

      අම්මො ඔව්..

    • @kasunnimna7461
      @kasunnimna7461 2 ปีที่แล้ว +1

      මේ technology එක අපියි මුලින්ම ක්‍රියාත්මක කරන්නේ. මොකද කාබන් ෆයිබර් වලින් තමයි අතිනවීන ජෙට් යානා හදන්නෙත්😕😕

  • @laiyasjourney
    @laiyasjourney 4 ปีที่แล้ว +23

    රටට අවශ්‍යම මිනිස්සු! ❤

  • @supunwedasinghe1
    @supunwedasinghe1 4 ปีที่แล้ว +121

    VEGA ❤️❤️ ශ්‍රී ලාංකීය ගැම්ම 🤗🤗🤗

  • @MRPRAZA2
    @MRPRAZA2 4 ปีที่แล้ว +65

    ආඩම්බරයයි ඇත්තෙන්ම ... අපිට පුලුවන් හැම දේම ඊට අවශ්‍ය වටපිටාව අපට ඕනි.ලොන්ත දේශපාලුවන් පන්නා දැමු පසු අපට නිදහස් රටක් හිමි වෙ

  • @Adventure_Seeker2177
    @Adventure_Seeker2177 4 ปีที่แล้ว +168

    මේ වගේ සුපිරි පොරවල් හිටියත් වැඩක් නෑ.කාලකන්නි අවජාතක බලු දේශපාලුවෝ ගොඩයන්න දෙන්නෙ නෑ.😠😠

  • @madurangaabeywikrama4316
    @madurangaabeywikrama4316 4 ปีที่แล้ว +2

    ලංකාවෙ කොල්ලෙක් වදිහට මුලින්ම සුභ පතනවා vega team එකටම. ඇත්තටම ඇස් දෙකට කදුලු ආවා මේක දැක්කම ලංකාවෙ ඉන්න වැඩ්ඩෝ ගැන හිතට දැනුනු අභිමානයට. නැවතත් සුභ පතනවා vega team එකට වගේම මගේ මව් බිමට. මාත් auto painter කෙනෙක් ඉතින් මම වාහන කියන දේට ආදරෙයි ආසයි. මම කරන්නෙ වාහන ලස්සන කරන එක. ආසාවල් දහසක් අතරට අලුතින් එකතු වුනු දරැණුම ආසාව තමා අලුතින්ම assemble වෙන vega car එක vega plantation එක ඇතුලෙ මගේ අතින් ලස්සන කරන එක... ❤️❤️❤️

  • @user-cj7ur8wq5h
    @user-cj7ur8wq5h 4 ปีที่แล้ว +41

    අපේ ගැම්මට හද පිරි සුභාෂින්සන...❤ ම ශ්‍රීලංකිකයි...

  • @mahindamwk9984
    @mahindamwk9984 4 ปีที่แล้ว +14

    සුපිරි ලංකාවේ නම ජත්‍යන්තරේට ගෙනියන්න.හරිම ආඩම්බරයි.

  • @heshanraj8212
    @heshanraj8212 4 ปีที่แล้ว +91

    කාලකන්නි දේශපාලනයට ශාපය නිසයි අපිට කෙලවුනේ,නැතිනම් අපි තරම් ශක්තිමත් ජාතියක් මේ ලෝකේ නෑ 😥

    • @iroshugunasekara4732
      @iroshugunasekara4732 3 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් බං...

    • @sisirakarunarathnawalukamu6645
      @sisirakarunarathnawalukamu6645 3 ปีที่แล้ว +3

      හරියට ✔

    • @palithabro4543
      @palithabro4543 3 ปีที่แล้ว +1

      Ekenma👍👍

    • @kavindunethmikajayaweera8005
      @kavindunethmikajayaweera8005 3 ปีที่แล้ว +2

      දැන්වත් රැල්ලක් හදමු බන් අලුත් පරම්පරාව මේ ඉන්න දෙශපාලකයන්ට චන්දේ නොදි ඉන්න අපිට විතරයි වෙනස් කරන්න පුළුවන්

  • @stech.official
    @stech.official 2 ปีที่แล้ว +3

    මේ වෙනකම් ඉදිකට්ටක් වත් හැදුවෙ නැති ශ්‍රී ලංකාවේ මේ වගේ දෙයක් හැදුවම තියෙන සතුට...🤗🤗😍❤️❤️

  • @chanukz9798
    @chanukz9798 4 ปีที่แล้ว +196

    Need for speed එකක මේ car එක දකින්න ලැබේවා!!!

    • @dvharitha
      @dvharitha 4 ปีที่แล้ว +8

      කොහොමද ගැම්ම නේ? Forza series එකක වගේ තිබාබොත් 😎😎😎

    • @gkspartans547
      @gkspartans547 4 ปีที่แล้ว +4

      math ekama thmai prarthana karanne brother......Nfs and vega

    • @SLGHOSTGAMING
      @SLGHOSTGAMING 4 ปีที่แล้ว +3

      hmmm..kohomada ethakota ena gamma..fatta ne....

    • @Adrian_9111
      @Adrian_9111 4 ปีที่แล้ว +4

      Aniva 🔥👌

    • @kushanherath256
      @kushanherath256 4 ปีที่แล้ว +3

      Dammoth kohomada ne? Vega kiyala nama gahala thibbama ehema

  • @tharindumadhusanka961
    @tharindumadhusanka961 4 ปีที่แล้ว +4

    ආසාවෙන් ඉවසිල්ලක් නැතිව හිටියෙ රිලීස් කරනකල්.. මෙහම වාහනයක් අපේම රටේ හැදෙනව කියල දැන ගත්තම ඒක ඇත්තටම ඇගට දැනෙන දෙයක්, මේක ජිනීවා මෝටර් ශෝ එකේදි රිලීස් කරනව කියල අහපු ගමන්ම ඇඟේ මයිල් කෙලින් වුනා, තවත් ආසයි මේක TOP GEAR වගේ show එකක Review කරනව දකින්න.. ඒ වගේම ජාත්‍යන්තර වෙළඳපොලෙත් icon එකක් වෙනව දකින්න... අනාගතේට අවශ්‍ය දේ දැකල ඒකට හැඩ ගැහෙන්න නිමවන මේ නිර්මාණය තරුණ ශ්‍රී ලාංකිකයන් හැමෝවම තවත් අලුත් දෙයක් හිතන්න ඉවහල් වෙයි කියල හිතනව.. ❤️❤️❤️ ජය

  • @sandaruwanweerarathna5186
    @sandaruwanweerarathna5186 3 ปีที่แล้ว +2

    අන්න චරිත.....
    ජයවේවා කොල්ලනේ........
    මේ වගේ වැඩ්ඩොන්ට අත හිත දීලා ගොඩ දාන්න උදව් කරන අය ඉන්නවනම් ලංකාව දියුණු වෙන එක ගැන අහන්න දෙයක් නෑ....හදවතින්ම සුභ පතනවා
    ජයවේවා .....
    මේ කාර් එක ලංකාවේ පාරක අනාගතේ දකින්නට පුලුවන් වෙයි කියලා විශ්වාස කරනවා ..

  • @ravidissanayake8519
    @ravidissanayake8519 4 ปีที่แล้ว +2

    Felt so proud about the creator and his team. A true Lankan who will hoist the name of Sri Lanka in near future. All the best Gentleman and your hard working team.

  • @jayzhjjhdfxse
    @jayzhjjhdfxse 4 ปีที่แล้ว +37

    හොද අරමුනක් තියන, හොද දැක්මක් තියන, කොන්ද කෙලින් තියන් තීරන ගන්න පුලුවන්, අපේ රට ලස්සන කරන්න පුලුවන් සන්වර්දනය කරන්න පුලුවන් කෙනෙක්ට හෙට චන්දෙ දෙන්න...😊😊😊😊😊😊🌷

    • @supuntharaka9585
      @supuntharaka9585 4 ปีที่แล้ว

      tghfcuifdh
      ,

    • @ranka7776
      @ranka7776 4 ปีที่แล้ว

      ඇත්තටම මෙක හොද දෙයක් අගය කරනවා..නමුත් අපෙ රටට ඔයිට වඩා වැදගත් නේ...threewel නිශපාදනය කරානම්..දැන් ඔය කාර් එක උස්සන් මොටර් show වල යන්න දෙයකුත් නැනෙ..විදෙශ විනිමය වෙනත් රටවලට ගලා යාමත් නවතිනවා..එහෙමත් නැත්නම්..අපෙ රටෙ පුරවැසියකුට ලක්ශ 40ක් 30ක් වගෙ මුදලක් ගෙවලා මිලදි ගන්න පුලිවන් හොද කාර් එකක් හැදුවානම් දෙශිය වශයෙන් හොද ඉල්ලුමක් තියෙනවා..ජපන් වගෙ රටවල් වලට විනිමය ගලායාම් උනත් නවතිනවා..ඔය කාර් එකට ඉල්ලුමක් නැතිව නිකන් කාලය අප්තෙ යවනවාට වඩා ලන්කාවෙ පුද්ගලයෙක්ට මිලදි ගන්න පුලුවන් දෙයක් ඔයාලගෙ දැනුම යොදවා හදන්නකෝ..

  • @rathnaalahakoon3207
    @rathnaalahakoon3207 4 ปีที่แล้ว +87

    මන් දන්න තරමින් ඔබ තුමා ගෝඨාභය මහත්තයාට මේක ගැන මුලින්ම කියලා ගොඩක් ලොකු උදව්වක් උනා ඔහුගේ දැනුම ඔබ තුමා සමග එකට මේ ගමන යන්න සහ මේ දේ ගොඩනගා ගන්නට. අඩම්බරයි 🙌🙌

    • @nivanka8
      @nivanka8 4 ปีที่แล้ว +4

      Should name the car as GOTA ?????

    • @verified9943
      @verified9943 4 ปีที่แล้ว +1

      Gokapata

    • @pathirageperera3765
      @pathirageperera3765 4 ปีที่แล้ว

      sirawata

    • @rathnaalahakoon3207
      @rathnaalahakoon3207 4 ปีที่แล้ว +4

      Dimuth Liyanage ගෝඨාභය කියන්නේ කවුද කියලා උබට බලා ගන්න ඕනේ නම් මේ ලගදී open කරපු යුද හමුදා මූලස්ථානය බලපන්. ඒ ඔහුගේ දැකීම අනාගතේ පේන දකින මොලයක් ඇති මනුස්සයෙක්. කොලඹ exercise track හැදුවේ ඔහුගේ සංකල්ප අනුව උබලා බැන බැන ඕවගේ exercise කරනවා ඇති.

    • @sathisthiwan4196
      @sathisthiwan4196 4 ปีที่แล้ว +2

      @@dimuthliyanage4683 නොදන්නා රෙද්දවල් වලට කටදාන ගොබ්බයො හන්දා තමයි මේ රට දියුණු වෙන්නේ නැත්තේ. මේකට ගෝටභය මහත්තය උදව් කරපු එක ඇත්ත. car sale කාරයෝ ගොඩක් මුලදී විරුද්ධ උනාම මේක හදපු Dr සුබසිංහ ට උදව් කලේ ගෝටා. technical knowledge නෙමයි බදු සහන, වගේ දේවල්. පස්සේ යහපාලන හැත්ත ඇවිත් සැහෙන්න කචල් දැම්ම. නැත්තන් මේක මීට අවුරුදු 2,3 කට කලින් එන්නේ.

  • @virajnanayakkara3617
    @virajnanayakkara3617 4 ปีที่แล้ว +1

    අපේ දෙයක් .හරිම ආඩම්බරයි . අපේ මිනිස්සූන්ට තියෙන හැකියාව මුලු ලෝකෙම දන්නවා. අපිට දියුණූ වෙන්න මේ වගේ හැකියාව ඇති අය ඕනතරම් හිටියත් අවාසනාවකට වගේ අපේම අය කවූරුත් අපේ අයට අතදෙන්නේ නෑ. මේ කාර් එක හරි ඒවගේ අභියෝග මැද එළිදැකපු එක පුදුමයක්. සුභ පැතුම් ඔයාලා හැමෝටම.

  • @Neronero-xo4bg
    @Neronero-xo4bg 4 ปีที่แล้ว +6

    හරිම ආඩම්බරයක් 🦁🦁💪🏽💪🏽💪🏽💕♥️

  • @pamodadilranga
    @pamodadilranga 4 ปีที่แล้ว +30

    නියමයි. ශ්‍රී ලංකාවේ දෙයක්. සුපිරිම වැඩක්. 🤩

  • @gihansandaruwan3257
    @gihansandaruwan3257 4 ปีที่แล้ว +11

    ආඩම්බරයී.. පට්ට ඒකහ්😍😍😍😍

  • @salithshanaka2264
    @salithshanaka2264 4 ปีที่แล้ว +2

    යන්තම් අපේ රටේ දෙයකට කියලා සතුටු වෙන්න පුලුවන් දෙයක් දැන් අපිටත් තියනවා. Good luck vega team ♥️

  • @sanjeewanielvitigala7676
    @sanjeewanielvitigala7676 ปีที่แล้ว +6

    ශ්‍රීලංකා කියන නම මුළු ලෝකෙටම ගෙනියන්න මේක හොඳ අවස්ථාවක්.. අපේම දෙයක් අපේම තාක්ෂනය දැක්කම පුදුම ආඩම්බරයක් දැනෙනවා... wega අපේ දෙයක්... නිෂ්පාදන කිරීමට සහය දුන් සියලු දෙනාටම ස්තුතියි.. තෙරුවන් සරණයි ❤❤❤❤

  • @shalisrilanka1539
    @shalisrilanka1539 4 ปีที่แล้ว +115

    ලංකාව කියන්නෙ අභිමානවත් රටක් ඒක නැවතත් ලෝකයේ වැජබෙන්න සලස්වන්න ඔබ සියලු දෙනාට ශක්තිය ධහිර්‍ය ලැබේවා ...

  • @isurushehan8657
    @isurushehan8657 4 ปีที่แล้ว +380

    පලමුවරට ලංකාවේ මේවගේ විශිෂ්ඨ දෙයක් කරපු එකට dislike දාන කුහක හිත් තියන උනුත් ඉන්නවනේ බොල..

    • @bandulajayasinghe9994
      @bandulajayasinghe9994 4 ปีที่แล้ว +15

      Mekatath help karala thiyenne Mr. Gotabaya..e nisa wenna athi

    • @kanishkaandrew8142
      @kanishkaandrew8142 4 ปีที่แล้ว +5

      සුද්දාට රෙද්ද උස්සන කුහක හිත් තියන උන් බන්.

    • @cweerawarna1
      @cweerawarna1 4 ปีที่แล้ว +4

      Sure ekatama Automobili Lamborghini, Koeingsegg eke owners la wenna athi

    • @Adventure_Seeker2177
      @Adventure_Seeker2177 4 ปีที่แล้ว +10

      Unlike කරලා තියෙන්නේ තම්බි.තම්බින්ගෙ මහ එවුන්ගෙ තෙල් වලට කෙලවෙනවනෙ මේ වගේ ඒවා නිශ්පාදනය කරනකොට..😠😠🐷

    • @civicrulz2000
      @civicrulz2000 4 ปีที่แล้ว +2

      Dislike කරලා තියේන්නෙ චතුරයා ඉන්න නිසා... lol

  • @sithumweerasinghe6358
    @sithumweerasinghe6358 4 ปีที่แล้ว +10

    එකක් අරගන්නවාමයි❤🔥❤🔥

  • @senatorde2749
    @senatorde2749 4 ปีที่แล้ว +1

    හොදම හොද වැඩක්. ආඩම්බරයක්, ලංකාවේ කාර්මික ආයතන වලින් බිහිවෙලා, ලංකාවේදීම මෙවැනි නිශ්පාදනයක් කිරීම ගැන.

  • @ravik2702
    @ravik2702 4 ปีที่แล้ว +7

    Great effort and invention. Finally a strong and out of the box thinker got nerve to go shoulder to shoulder with the modern tech and works. So damn proud of you to see such a massive improvement. A country never wanted to invent such a wonderful machine, this will fuel them thrive dreams...

  • @AsankaUdaraDissanayake
    @AsankaUdaraDissanayake 4 ปีที่แล้ว +148

    මේ ගොඩනගාගත්ත දැනුම සහ අත්දැකීම් එක්ක සාමාන්‍ය පාවිච්චියට electric car එකක් හදන්න පුළුවන් නම් නැගල යයි

    • @gaminipathiregeperera864
      @gaminipathiregeperera864 4 ปีที่แล้ว

      ANIWARYENMA

    • @roshankumara4858
      @roshankumara4858 4 ปีที่แล้ว +3

      යකෝ මේකෙ work team එකේ උබත් ඉන්න තිබ්බෙ සිරාවටම බන්. 10 lak වගේ බජ්ට් වාහනෙයක් ගහන්න පුලුවන්නම් හොද සැප පහසුවක් එක්ක සෑහැන්න අලෙවි වෙයි.

    • @kavinda.jayakody
      @kavinda.jayakody 4 ปีที่แล้ว +3

      Mr. Harsha eka parak kyla thbba machan eka. Me wage super car ekak mulinma haduwoth, day to day use ekata casual car ekak hdana eka ape ayata loku deyak neme kyla :)

    • @sajithperera538
      @sajithperera538 4 ปีที่แล้ว +4

      මං හිතන්නෙ එයාලගෙ අරමුණ තමා ඒක. මේ වගේ super car එකක් හදන්න පුළුවන් කියන්නෙ එයාලට සාමාන්‍ය කාර් එකක් හදන එක මහලොකුදෙයක් නෙමේ. සුභ අනාගතයක් made in srilankan කියල දකිනකොටත් ඇඟේ මයිල් කෙලින් වෙනව. ❤️ 🇱🇰

    • @nimalsandunsiri4024
      @nimalsandunsiri4024 4 ปีที่แล้ว

      එකත් හදලා තියෙන්නේ

  • @amilaprasad4848
    @amilaprasad4848 4 ปีที่แล้ว +13

    අපිට අපෙම කියල දෙයක් තිනවා💪💪💪

  • @kamaludaya457
    @kamaludaya457 4 ปีที่แล้ว +1

    රජයෙන් මේ ගැන හොයල බලල මේකට අවශ්‍ය රාජ්‍ය සහයෝගය ලබා දුන්නොත් ගොඩක් වටිනවා...සුබ පැතුම්..❤️

  • @isuruaravinda1464
    @isuruaravinda1464 4 ปีที่แล้ว +56

    ❤️ අම්මො සිංහලයන්ගෙ ගැම්ම ❤️

  • @isurupriyantha8945
    @isurupriyantha8945 4 ปีที่แล้ว +6

    අම්මෝ පට්ට ....මෙන්න දේශපාලන කරන එවුන්ට ඉදිරියට යන්න අත දෙන්න ඔනේ දේවල්

  • @sudarshaperera6180
    @sudarshaperera6180 4 ปีที่แล้ว

    ගින්දර අයියා උබලා අපේ සම්පත බුදුසරණනයි ලොකේම අංක 1 දිව්නුවෙන් දිව්නියට පත්වෙවා එකම සිතින් ලස්සනයි ලස්සනයි ජයවෙවා

  • @-shadow-6550
    @-shadow-6550 4 ปีที่แล้ว +10

    🇱🇰🇱🇰Proud Of srilankan...🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @pubuduperera6540
    @pubuduperera6540 4 ปีที่แล้ว +80

    ලීෆ් එකේ බැට්රි රීප්ලේස්මන්ට් එකට විසදුමක් දෙන්න පුලුවන් නම් ගොඩක් වටිනවා.. 😍😍😍

    • @cryptotommy1008
      @cryptotommy1008 4 ปีที่แล้ว +1

      Loke kohewath mewage battery tiyena car ekk na.

    • @memecricket4354
      @memecricket4354 4 ปีที่แล้ว

      නව සොයා ගැනිමක් එ බැටරි එක

    • @ranka7776
      @ranka7776 4 ปีที่แล้ว +1

      ඇත්තටම මෙක හොද දෙයක් අගය කරනවා..නමුත් අපෙ රටට ඔයිට වඩා වැදගත් නේ...threewel නිශපාදනය කරානම්..දැන් ඔය කාර් එක උස්සන් මොටර් show වල යන්න දෙයකුත් නැනෙ..විදෙශ විනිමය වෙනත් රටවලට ගලා යාමත් නවතිනවා..එහෙමත් නැත්නම්..අපෙ රටෙ පුරවැසියකුට ලක්ශ 40ක් 30ක් වගෙ මුදලක් ගෙවලා මිලදි ගන්න පුලිවන් හොද කාර් එකක් හැදුවානම් දෙශිය වශයෙන් හොද ඉල්ලුමක් තියෙනවා..ජපන් වගෙ රටවල් වලට විනිමය ගලායාම් උනත් නවතිනවා..ඔය කාර් එකට ඉල්ලුමක් නැතිව නිකන් කාලය අප්තෙ යවනවාට වඩා ලන්කාවෙ පුද්ගලයෙක්ට මිලදි ගන්න පුලුවන් දෙයක් ඔයාලගෙ දැනුම යොදවා හදන්නකෝ..

  • @arunashantha8099
    @arunashantha8099 4 ปีที่แล้ว +14

    සතුටුයි , ආඩම්බරයි , තව තවත් මෙවන් විස්කම් කරන්න ලැබේවා 🌹🌹🌹

  • @L.chinthakajayasiri5247
    @L.chinthakajayasiri5247 4 ปีที่แล้ว

    බොහොම අපූරුයි හෙළයන්ගේ නිර්මාණ තමයි ලෝකයේ හොඳම නිර්මාණ ජයවේවා ලෝකයේ හොඳම කාරෙක බවට පත් වේවා තෙරුවන් සරණයි රාවණ දෙවිපිහිටයි

  • @UthpalaEroshan
    @UthpalaEroshan 4 ปีที่แล้ว

    බොහොම සන්තොසයි ..ජය වේවා.. මෙවැනි දෙ තව නිර්මානය කර මුලු ලොකෙටම යවන්න ඔන.. ජය වේවා.. බොහොම ස්තුති චතුර සහොදරයා මෙවැනි දෙ අපිට පෙන්නනවට..🙏🏼

  • @user-et3py9qj4p
    @user-et3py9qj4p 4 ปีที่แล้ว +115

    දිනන්න පුලුවන් අපෙ කොල්ලොන්ට පිට රටක ඉදලා මේවා දකිද්දි පුදුම ගැම්මක් දැනෙන්නෙ

  • @youtubeuser6790
    @youtubeuser6790 4 ปีที่แล้ว +11

    ඔබතුමා මුලු ශ්‍රී ලංකාවටම ආඩම්බරයක් sir.💜️

  • @nireshperera1068
    @nireshperera1068 4 ปีที่แล้ว +6

    ඇත්තටම පුදුමයි අපේ රටේ මෙහෙම දක්ශයෝ ඉන්නවද කියලා.
    ඔබ තුමාගේ ඉදිරි වැඩකටයුතු සාර්ථක වේවා!

  • @gntravelers9741
    @gntravelers9741 4 ปีที่แล้ว +7

    සුපිරිම car එකක්....💖💖💖💖

  • @kavijaal9567
    @kavijaal9567 4 ปีที่แล้ว +4

    ඔයාලට සුබ පතන්නම්
    අපේ රටේ අපේ කෙනෙකුගේ අපේ දෙයක් ඔබතුමාට බුඩුසරනයි ඉදිරියට යන්න වවාසනාව දහිරිය s සක්තිය ලබෙවා බුඩුසරනයි

  • @tekkayourstruly
    @tekkayourstruly 4 ปีที่แล้ว +8

    ආඩම්බරයි..!! ❤

  • @chathurikajayawardana
    @chathurikajayawardana ปีที่แล้ว

    හරිම සරල නිහතමානි මහත්මයක්. ලෝකයක් දිනන්න ජය ඔබට

  • @kumaribandara2442
    @kumaribandara2442 4 ปีที่แล้ว

    Harima lassanai . ඔබතුමා athulu meya නිෂ්පාදනය kereemata දායකත්වය dun හැමෝමටම ජයග්‍රහණය නියතයි

  • @abhithreven3004
    @abhithreven3004 4 ปีที่แล้ว +4

    meka nam..😍❤️ 💪Proud Sri Lankan Product..

  • @footballsick3879
    @footballsick3879 4 ปีที่แล้ว +3

    Sri Lanka 🇱🇰 😍 we are proud of you ❤️

  • @kanthinanayakkara6202
    @kanthinanayakkara6202 4 ปีที่แล้ว +1

    Wooow niyamai supiri....all the best ape veerayata...

  • @menurawickramatunga3709
    @menurawickramatunga3709 4 ปีที่แล้ว

    නියම වැඩක්!සුපිරියි!හිතට එන ආඩම්බරය දරා ගන්නත් බෑ!තව ඕකෙම අලුත් Supercar brands හදන්න සර්ට ශක්තිය ලැබේවා!ඔබට ජය sir!!!🙏🙏🙏🙏🙏🙏

  • @kavishkamadushanka1272
    @kavishkamadushanka1272 4 ปีที่แล้ว +10

    ජය ජය ශ්‍රී ලංකා.....
    ❤️🔥🔥🙏🇱🇰

  • @weenath
    @weenath 4 ปีที่แล้ว +4

    🚘Proud to be a Sri Lankan...😊🇱🇰🙌

  • @anandasenarath9933
    @anandasenarath9933 4 ปีที่แล้ว +2

    Great person and a personality he is a very balanced human being, he brought tears to my eyes when he talked about Dhamma very few people like him talk about Dhamma this day and age bravo to u !! Such a great role model for the society. May the blessings of the triple Gem always keep you safe !!

  • @dsds9978
    @dsds9978 4 ปีที่แล้ว

    සුපිරි වැඩක් ඔන්න අත හිත දීලා ලංකාවේ නම තියා ගන්න පුළුවන් ..අපේ රටේ තැනක් දිය යුතුයි මේ දේවල් දියුණු කර ගැනීමට ජයවේවා

  • @dimanthalahiru6627
    @dimanthalahiru6627 4 ปีที่แล้ว +85

    කුහක කුප්පැහි දේශපාලුවන් ඉන්නකං ඔය වාහනයට ගොඩයන්න දෙන්නෙ නෑමයි.පිටරටින් එන කොමිස් කුට්ටි වලට අපේකම විකුනන බල්ලො ඉන්නකං ලංකාවට දියුනු වෙන්න බෑ.

    • @raveenkumudesh4519
      @raveenkumudesh4519 4 ปีที่แล้ว +10

      ගෝටා ආවොත් හරි ඉතින්

    • @bemotrgopu2801
      @bemotrgopu2801 4 ปีที่แล้ว +4

      මොන හුත්තක් හැදුවත් වැඩක් නැ ඔයිට වැඩිය ලක්ෂ 10ට හැමොටම ගන්න පුලුවන් වාහනයක් හැදුවා කොයි අනුග්‍රහයක්.මේක ගන්න වෙන්නෙ කොටිපතියන්ට කවදත් පොඩිමිනිහ ගැන හිතන ආන්ඩුවක් හො පුද්ගලයෙක් නැ හිටියත් රජයෙන් හො වල කපනවා මෙච්චර පුක ඉරාන වෙගා හදන්න ඕනද හදපල්ලකො ඇල්ටෝ සුසුකි වගෙ පොඩි කාර් එකක් අපේ නමකින් ලක්ස 10කට විතර ගන්න .අපේ රටේහැමෝම අසයි කාර් එකකින් යන්න රෝදහතර හිනයක්ම කරනවා තොපිත් තරුණයන් ටාගට් කරනවා කියලා

    • @bemotrgopu2801
      @bemotrgopu2801 4 ปีที่แล้ว +2

      @@raveenkumudesh4519 ගෝටත් ගෙනාවෙ මයිකෝ 🤭 එව හොදයි උබටයි ගෝටටයි

    • @niroshanissanka412
      @niroshanissanka412 4 ปีที่แล้ว +1

      @@bemotrgopu2801 මේකත් gotage වැඩක් මෙයා kiuwa එ visthara බලන්න video එකක් තියනවා

    • @dvharitha
      @dvharitha 4 ปีที่แล้ว +11

      @@bemotrgopu2801 උබල වගේ උන් හින්ද තමයි රටක් ගොඩ යන්නැත්තෙ, පොඩ්ඩක් හොයල බලපං ලංකාවෙ මෝටර් රථ නිෂ්පාදන ආරම්භ කරන්න ගෝඨාභය තමයි මේක ආරම්භ කරේ අපේම රටේ ඉගෙන ගන්න දක්ෂ සෙට් එකත් එක්ක! ALTO, maruti,quote වගේ වාහන ලෝකෙ දැනට ඕන තරම් හදල තියෙනවා. ඒ කාර් ලක්ෂ 15 20ක් විතර වෙන්නෙ 200% ක tax ගහන හින්ද නැත්තං ඒ කාර් වල production cost එක පට්ට අඩුයි, ලංකාවේ තාක්ෂණය ලෝකෙට පෙන්නන්න ඕනෙනම් උබ කියන්නෙ සෙල්ලම් බඩු වගේ පෙට්ටී කාර් එකක් හදන්න කියලද? උබ කියන්නෙ එතකොට ලෝකෙ මිනිස්සු ෂා ලංකාවට basic car එකක් හදාගන්න පුළුවන් කියල පුදුම වෙයි කියලද? ඒ වගේද ලංකාවේ ඉස්සෙල්ලම ලෝකෙට ඉදිරිපත් කරන car එක full electric differential එකක් තියෙන 15m වලින් වගේ දැනට ලෝකෙ අඩුම කාලෙකින් full charge කරල 270km විතර යන්න පුළුවන් full electric super car එකක් කියල ලෝකෙට පෙන්නනකොට තියන ගැම්ම 🤩🤩🤩 බලපං තව මාස ගානකින් vega car එක ජිනීව motor show එකේ ලෝකෙට පෙන්නුවම ලංකාවට මෝටර් රථ ක්ෂේත්‍රයේ කොච්චර ලොකු අවධානයක් හම්බවෙයිද කියල!😎😎😎
      100% ලංකාවේ දෙයක් කරනකොට හදවතින් සතුටු වෙන්න බැරි කුහක හැත්ත
      උබල වගේ උන් තමා ලංකාවේ හදන දේවල් ලංකාවේ උන්ට නිකං දෙන්න ඕනෙ කියන්නෙ! පකේ logic 🤬

  • @supipiannchrishmaliesubasi6234
    @supipiannchrishmaliesubasi6234 4 ปีที่แล้ว +3

    Superb..A proud Srilankan..All the very best !

  • @upali414
    @upali414 4 ปีที่แล้ว +2

    Woooooooow Really proud of you This is a great achievement in form and function both. incredible job bro. Congratulations from my heart.

  • @anukshialoka3664
    @anukshialoka3664 3 ปีที่แล้ว

    Congratulation uncle....ලංකාවට ගැම්මක්...හොද ගමනක් යමු♥️🎯🎯🎯

  • @ravinathwanigasooriya1274
    @ravinathwanigasooriya1274 4 ปีที่แล้ว +5

    Congratulations for all who participated to build this marvelous car,

  • @pauludakara115
    @pauludakara115 4 ปีที่แล้ว +58

    VEGA 💪

  • @ikkitchen3044
    @ikkitchen3044 4 ปีที่แล้ว

    ඇසට කඳුලක් ආවා සත්තයි...තෙරුවන් සරණින් ලක් මාතාව වෙත ජයක් ගෙනෙන්නට ඔබ සැමට හැකි වේවා

  • @jamesd6596
    @jamesd6596 4 ปีที่แล้ว +1

    Ela kiri mahaththayo..... We are so proud of you. Wish you the very best.

  • @madushanmahela9666
    @madushanmahela9666 3 ปีที่แล้ว +3

    Super car එකක් හැදුවා කියන්නෙ ලොවෙත් ලන්කාවට ගැලපෙන හොද midrang type car එකක් හදන්න පුලුවන්නේ ඉක්මනටම හදයි කියල හිතනවා

  • @roshanchandrabashana7316
    @roshanchandrabashana7316 4 ปีที่แล้ว +7

    ලංකාවෙ ගැමිම keep it up❤️🇱🇰❤️🇱🇰💪🙏

  • @hashanrambukkana1944
    @hashanrambukkana1944 4 ปีที่แล้ว

    Niyamai..issarahatama yanna one thawat

  • @user-ml7zw3id9q
    @user-ml7zw3id9q 2 ปีที่แล้ว +2

    *_ලංකාවෙන් බිහි වෙන බුද්ධිමත් අය පිට රටවල රස්සා කරන්න යන්නැතුව ලංකාවේ ඇතුලෙම හිටියොත් මේ වගේ දේවල් අපිට කරන්න අමාරු නෑ._* 💖✨

  • @mr.peabody6021
    @mr.peabody6021 4 ปีที่แล้ว +165

    Dislike දාන උන්ට නම් හෙන ගහනවා
    එකගයි නම් like කරන්න

  • @freetoothpicks
    @freetoothpicks 4 ปีที่แล้ว +8

    හීනයක් දැක්ක වගේ.😂
    ආඩම්බරයි❤️

  • @gayancha8591
    @gayancha8591 4 ปีที่แล้ว

    Godaaaaak adambarai oba thuma gena..තෙරුවන් සරණයි ජයවේවා

  • @nishanthahemakumara9347
    @nishanthahemakumara9347 2 ปีที่แล้ว +2

    ඇත්තටම ආඩම්බරයි
    වැඩේ තියෙන්නෙ මේව කරන්න
    රටේ පාලක හොරු ඉඩ දෙන්නෑ
    මොකද උන්ට හොරා කන්න චාන්ස් අඩුයි නෙ...

  • @ruvinipereraweerakoon2886
    @ruvinipereraweerakoon2886 4 ปีที่แล้ว +6

    Good luck ❤

  • @chamathkalana2636
    @chamathkalana2636 4 ปีที่แล้ว +6

    අප‍ේ දෙයක්. ආඩම්බරයි.

  • @ashmadathikshana7355
    @ashmadathikshana7355 3 ปีที่แล้ว

    සුපිරි වැඩක් ...... සුභ පැතුම් ඔබලා සියලු දෙනාට ..

  • @janithpremalal5236
    @janithpremalal5236 4 ปีที่แล้ว

    ශ්‍රී ලංකාවේ අපේ හැකියාව මුලු ලෝකයේම පතුරවන්න වේගා ටීම් එකට රටට ආදරේ සියලු ලාංකිකයන්ගේ හදපිරි ආශිර්වාදය.. බුදු සරණයි..ච

  • @Hs6wt2whebs
    @Hs6wt2whebs 2 ปีที่แล้ว +3

    Unlike කරලා තියෙන්නේ Tesla එකේ අය 🤣🤣🤣🤣🤣

  • @vijayafernando1
    @vijayafernando1 4 ปีที่แล้ว +7

    If worker cooperatives make it ,more funds can be collected by crowd funding. We can all contribute to costs

  • @gayanfernando3402
    @gayanfernando3402 4 ปีที่แล้ว

    ඔබ ගැන ආඩම්බරයක් දැනෙනවා ලාංකිකයෙක් හැටියට ඇසින් කදුලක් වැටුණේ සතුට වැඩිකමට,ජයෙන් ජයම වේවා.!

  • @wahaamanpower632
    @wahaamanpower632 4 ปีที่แล้ว

    Niyamai boss niyamai ape de wenna ape de ganda.

  • @sashithsandaruwan7592
    @sashithsandaruwan7592 4 ปีที่แล้ว +17

    ඔන්න ගෝටා පුලුවන්නම් අත දෙන්න අපේම කියල කාර් එකක් ලෝකෙටම පේන්න

    • @chandrapalaalahakoon9767
      @chandrapalaalahakoon9767 3 ปีที่แล้ว

      අපෙන් කියලා ලස්සන කාර් දකින්නට ලැබෙන්නේ මෙවගෙ විශ්මකර්ම දැත්වලින් ජය පතමි

    • @whatupbiatch6755
      @whatupbiatch6755 3 ปีที่แล้ว +2

      ගෝටා කරන මගුලක් නෑ බන් දැන් පේන් නැද්ද

    • @osinduwimala9630
      @osinduwimala9630 3 ปีที่แล้ว +1

      ගෝට ස' හෙල්ප් කරන්න දෙයක් නෑ 2013 පටං ගත්තෙ. උන් මේක තනියම හරි නග්ගල ගන්නව

    • @anandaukwatta3098
      @anandaukwatta3098 3 ปีที่แล้ว

      10% k denna kamathida?10% dan awilla inne.ape wasanawa.

    • @anandaukwatta3098
      @anandaukwatta3098 3 ปีที่แล้ว

      @@whatupbiatch6755 atha karakawanna puluwanne

  • @kasunkaushan827
    @kasunkaushan827 4 ปีที่แล้ว +7

    සුපියක් තමයී❤️

  • @jaiharris6606
    @jaiharris6606 4 ปีที่แล้ว

    නියමයි congratulations all teams member's..

  • @rupawathierathnayaka2357
    @rupawathierathnayaka2357 4 ปีที่แล้ว

    හරිම ආඩම්බරයක් දැනුන ඒ තරම් හදවතට දැනුන මොකද ඉදිකටුව පවා ඉන්න්දියාවෙන් ගෙන්වන ලංකාව අපෙර් උගතුන්ට අත දෙන්න ඕනේ ශක්තිය දීලා දියුනුකරන්නඕනේ🙏🙏🙏