ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
රටේ මේ වගේ දේවල් හැදෙනකොට මාරම සතුටුයි හිතට 🇱🇰🇱🇰🇱🇰
සත්තු ගැනත් හිතුව නම් .. නේද ?
වැල් ජොන්ටියා විකිණීමට හදපු එක
මේකේ කොමෙන්ට් කරලා තියන මිනිස්සු න් ගේ අවබෝධය සහ අධ්‍යාපන මට්ටම ගැන බැලුවම නම් ඉතින් ලංකාව කියන්නේ අඹේවෙල ඉන්න හරක් ටත් වඩා එහා ගිය හරක් ඉන්න රටක්. තිත්ත උනත් ඇත්ත කියනවා නම් ඔය වගේ මහා පරිමාණයෙන් කිරි ගොවිපලවල් පවත්වාගෙන යන ලෝකයේ සියලුම රටවල් වල, කිරි දෙන්නුන්ගෙන් මුළු අවුරුද්ද පුරාවට ම වගේ අධි ධාරිතාවෙන් කිරි දොවාගන්නවා. ඒක නිකම්ම වෙන්නේ නැහැ. ඒ සඳහා මේ කිරි දෙන්නු වසර පුරාවට ම කෘතිමව ගැබ් ගන්නනවා. කෘතිමව හෝමෝන වෙනස් කරනවා. අධි මාත්‍රාවලින් විවිධ බෙහෙත් විටමින් අන්ටිබයෝටික් දෙනවා. කෙටියෙන් කිව්වොත් පිරිමි පැටියෙක් ගැබ් ගත්තොත් පැටියා ඉපදිලා ටික දවසකින් පැටියව මස් කඩේට යවනවා. මොකද පිරිමි පැටව් නඩත්තු කිරීමෙන් කිරි ගොවිපලට පාඩුවක් මිස ලාභයක් නොමැති නිසා. ගැහැණු පැටියෙක් උනොත් අර කිව්වා වගේ නිසි වයසට ආපු ගමන් ම කෘතිමව ගැබ් ගන්නල කිරි දොවන්න ගන්නවා. ඔක්කොම සාරාංශ කරල බැලුවොත් මේ අහිංසක ජිවිත වලට ඒ අයගේ ජිවිත අය්තිය , ඒ අයගේ නිදහස මිනිස්සු වෙනුවෙන් ඉපදුනු දවසේ ඉදන් කැප කරලා තියෙන්නේ. බුදු හාමුදුරුවෝ කිසිම තැනක මස් මාංශ, කිරි අහාර වලදන්න එපා කියල සංඝයා ටවත් විනය රීතියක් පැනව්වේ නැහැ. නමුත් අල්ලපු වත්තේ චුන්ද සුකර පන අදිනකොට ආනන්ද හාමුරුවෝ ඇවිත් ඒ ගැන කිව්වම බුදු හාමුදුරුවෝ චුන්ද සුකර බේරගන්න බැරි නිසා බණ කියන්න වැඩියේ නැහැ. ඒ බුදු කෙනෙන්ට පවා ධාර්මිකව දේශනා කරලා වලක්වන්න බැරි තරම් බලවත් අකුසල යක් මේ වගේ සත්ව ගොවිපලක් පවත්වාගෙන යාම නිසා චුන්ද සුකර ට අත්වුන නිසා. හාමුදුරුවෝ මේ කරන වැඩේ වැරදි හෝ හරි කියන්නේ නැහැ මම නමුත් යටින් තියන තිත්ත ඇත්ත කතාව ඕක තමා.
😂😂 ganayath Patti dammanm hri
TH-cam hati
ඔබ වහන්සේගේ දැනුවත් කිරීම් ගොඩාක් වටිනවා..මේවා දැකබලාගැනීමට අපට අවස්ථාව ලබා දෙනවාට,
ඔබ වහන්සේගේ මේ දැනුවත් කිරීම් ඉතාමත් වටිනවා අපේ හාමුදුරුවනේ.උමංදාව කේන්ද්‍ර කරගෙන මේ වගේ ගොවිපලක් නිර්මානය කරගන්න හැකිනම්, ඔබවහන්සේ ලවුවා පට්ටි දම්මලා ඉතා ගුණාත්මක කිරි හරකුන් විශාල ප්‍රමාණයක් මේ මාතෘ භූමියට දායාද කරන්න පුළුවන් කියන එක තමා මගෙනම් අදහස.
ඔබ වහන්සේ මේ කරන දැනුවත් කිරීම ගැන හරිම වටිනව මේ තැන්වලට යන්න ඛැරි ඇයටත් දැක ගැනීමට අවස්ථාව ලැබෙනව අපේ ස්වාමීන්වහන්සේට ආයුබොහෝවේවා ❤❤❤
මේ හරක්ගෙන් උපදින පිරිමි පැටවුන්ව මස් වලට විකුණනවා කියලා දන්නවාද? ඒ නිසා බෞද්ධයෙකුට මේ රස්සාව කරන්න බෑ. පිටිදූවේ ගනයා බෞද්ධයෙක් නෙමෙයි.333
හරිනම් මේ පව්කාරයා යන්නඕන දබදිව නේ මේ මොනවාද කරන්නෙ පුදුම පිස්සු මිනිහෙක්
හොඳ වැඩක් එත් විදෙසිකයින්ගෙන් 1000/= මුදලක් අයකරනවා අවසානයෙ කිරි විදුරුවක් රසවිඳින්න දෙනවනම් ඉතාමත් හොඳයි ජයවෙවා
ලංකාවේ කකුල් දෙකේ හරක් ට මේවා මැජික් උනාට ලෝකේ දියුණු රටවල් වල මේ වගේ ෆාම් මිට වඩා ඉහල මට්ටමකින් පවත්වාගෙන යනවා.
@@AmalKaru-i2fඉතින් ඒක තමා බල්ලෝ මේ තාක්ෂණය ලංකාවට ගෙන්න්නෙ . මේවා මැජික් නෙමෙයි ආදර්ශයක් දෙන්නේ තාක්ෂණය සමග ඉදිරියට යන්න ඕන කියලා .
@@bossypupsy එක කකුල් දෙකේ හරකෙක් ට මල පැනල. ගිහින් හැමිනියන් ගොන් වැස්සියක් හොයාගෙන අදාල දේට උත්තර දෙන්න බැරිනම්.
@@AmalKaru-i2f හරකා උබට වඩා හොදයි උබට මේ විඩියෝ එක තේරුම් ගන්නවත් බෑ ලෝකේ දියුණු රටවල් ගගා වැලලෙන්න එපා අපි දන්නවා මේ රට දියුණු වෙමින් පවතින රටක් හින්දා තමයි දියුණු රටවල තාක්ෂණය ගෙන්න ගන්නේ . උබට මේ විඩියෝ එකෙන් කියන දේ තේරුම් ගන්න බෑ ඒකයි මෙතන අවුල
@@bossypupsyසිරාවට
❤❤හරිම ලස්සනයි පිලිවෙලයි..තවත් මෙි වගේ කර්මාන්ත බිහිවෙිවා..
කරන wedeth නතර කරලා ආසාවෙන් බැලුවා . Pin කඳක් mage rata. Harima වාසනාවකි.
සුපිරි ❤ හරිම සතුටුයි අපේ හාමුදුරුවනේ ..ගොඩක් තොරතුරු එකතු කර ගත්තා , ❤
හරිම සතුටුයි දිනෙන් දින දියුණු වෙිවා ...ආඩම්බරයි තෙරුවන්සරණයි
මේවගේ දෙයක් ලංකාවෙ දකින්න ලැබීමත් වාසනාවක්🎉🎉🎉🎉🎉❤❤❤❤🎉🎉🎉🎉
💯✅💯✅💯✅💯🇱🇰♥️🇱🇰💯🇩🇪
අපේ රටේ මිනිස්සු හරිම දක්ෂයි මොනවාද අපට බැරි සියළු දෙනාටම ස්තුතියි පින්ජය වේවා
❤❤හරිම සතුටුයි ඔබ වහන්සේට ගොඩක් පින් දැනුවත් කලාට 🎉🎉🎉🎉🎉
අපේ අලුත් ජනාධිපති තුමනි මේ පාම් ගැනත් දැනුවත් කරන්න අපේ රටේ රැකියා නැති ගොවි ජනතාවට... අපේ රට දියුණු කරන්න අපේ ජනාධිපති තුමාට යෝද බල සක්තිය නොවඩුව ලැබෙන්නෙ කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏🙏🇱🇰🇱🇰🇸🇬
76 තිබුණෙ නැති ඒව. මාස එකෙන් වෙච්චි දෙයක්.
නියමයි නිරොගි දරුවන් බූද්දිමත් හෙටක් ❤❤❤❤❤❤❤❤❤❤
අපේ ශ්‍රී ලංකාවේ ගොවිපලට සහ ඔබ සැමට ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි
මේ කිරි දෙන ගව අම්මලාට පිං සිදු වේවා!! කවදා හරි මිය ගිය දවසට සිංහල බෞද්ධ ක්‍රමයට පිං අනුමෝදනා කර භූමදානය කරන්න 💜🧡🙏🏻
Anthimata masata thamai yawanne.. kiri ganna bari unahama😂😂😂😂
තොට මොංගල් ද බං
@@malinda524003 lankawe eka neethiyen thahanm kiri eladenun mareem.
😢😢
පැටව් 5යි ගන්නෙ මොන සුරබි දෙනක් උනත්ඊට පස්සෙ කපනව,මිනිස්සු හිතන තරම් ඕක සුන්දර නෑ යාලු,උඩින් පේන දේ විතරක් බලන්න එපා,මොනව උනත් ඕව වෙන්න ඕනෙ දේවල් රටක් දියුණු වෙනව නම්,,
මාරම සතුටුයි මේ අපේ රටනෙ කියලා 🙏🙏🙏
අනර්ඝයි ,අතිවිශිෂ්ටයි.👌👌👌
මාර ආඩම්බරයි සන්තෝෂයි. අපේ රට දියූණු ශක්තිමත් ආර්ථික සංවර්ධනීය අභිමානවත්රටක් ජාතියක්.ඔබ සැමට ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත් දේශභීමාණියෝ. 💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾🇩🇪
බලන්න එ සුදු මහත්තයාගේ තියෙන මහත්මා ගතිය❤❤❤
සතුන්ට කිසිම හානියක් හිංසාවක් නෑ... සතුටින් ඉන්න සතුන් පිරිසක්.. ඒකම තමයි වටිනාම දේ. 💜
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ආසාවෙන් බලා සිත නිවා ගන්නේ
ආසියාවෙන්ම ලොකුම කිරිගොවිපොල අපේ ස්වාමින්වහන්සේට කිරීමට ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අතිවිශිෂ්ට සේවාවක්. ජාතියට ඉතා අනර්ග සේවාවන් පවත්වා ගෙන යන මෙවැනි තවත් ආයතන පටන් ගත යුතයි. එවිටයි රටක් දියුණු වන්නේ. අපේ රටේ තව තවත් දෙශීය නිෂ්පාදන වැඩි කල යුතුයි. එවිටයි රට දියුණු වන්නේ. එළදෙන සතුන්ටයි ඔවුන් රැක බලා ගන්න වෙහෙසෙන්නාවූ සියලු දෙනාටත් ජාතියේ ප්‍රණාමය සහ තෙරුවන් සරණයි. 🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🥇🥇🥇
හරීම සතුටුයි ❤❤❤🎉🎉🎉
මේකනෙ රනිල් විකුනන්න ගියේ
අපේ පින්වත් සුවමින්වහන්සේ තෙරුවන් සරණයි 🙏💙💦🙏💙💦🙏🙏💙💦🙏🙏💙💦🙏🙏🙏💦
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ජීවිතේ කාපු හොදම කිරි රස යෝගට් එක කෑවේ අඹේ වෙල ෆාම් එකෙන්...ඒ වගේ කිරි රස යෝගට් එකක් තාම කොහෙන්වත් කන්න බැරි උනා..😮😢❤
Ithin අඹේවල පලයන්කො ආයෙ ඉතින්
Anek ewa yogurt newei
AMBEWELA යෝගට් එකක් කන ගමන් මෙ Video ව බලන මම..👍☺️
හරිම සතුටුයි❤️❤️❤️❤️💐💐💐
Ape de venuven katha kirima agaya karami, theruwan saranai!
Very much appreciated for your program 🙏
හරිම සතුටුයි.තව තව මෙය ශක්තිමත් වේවා.ඒත් ඉස්සර වගේ රසය නැති බවක් දැනෙනවා.
මේ රටේ ජනාධිපතිලාටත් වඩා ගොවිතැන සම්බන්ධයෙන් ඔබවහන්සේ දන්න නිසා ඔබවහන්සේ මේ රටටම ආදර්ශයක්
මොනවද දන්නෙ
අන්න ගොන් ප්‍රශ්නයක් ඇහුවා. ගොනෝ බලපන් ඒ හාමුදුරුවෝ කොයි තරම් කළමනාකාරීත්ව හැකියාවක් තියෙන කෙනෙක්ද කියලා.@@nishanthaperera722
හොරෙන් යූරියා ගහලා කාබනික වවන්නනම් දන්නවා මේකා
මම ආසම ප්‍රොගැම් එක Travel with samanthabadda ❤
@Memeshub1010 මම ආසම Travel with ජේසු එකා..❤❤❤
😂
මොකක් 😂😂
පට්ටම සුපිරියි..
අද දවසේ දැකපු ලස්සනම හීනය ජාතියට ජය වේවා 🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄❤💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
Thanks to the Christian countries who share their knowledge with the rest of the world. All glory to Jesus Christ!
Great job. Bless you all.
ඔබ වහන්සේගේ අදහස් වලට අපේ අලුත් ජනාධිපති තුමාගේ අදහස් නුදුරේම එකතුවේවා... සියලු වාද බේද දුරුවේවා..ආසියාවේ දියුණු ම රට බවට පත් වේවා..කල්වැසි වසීවාකෙත්වතු සාර වේවාදුර්ගුණ නැතිවේවා..ලංකාව උමන්දාවක් වේවා...අනුර කුමාරයාන් හට යෝද බල යෝද ශක්තිය ලැබේවා ...සියලුම දේවල් සාර්තක වෙවා
😂මෙයාට,ජනාධිපති පේන්න බෑ
රටට වටින හාමුදුරුවෝ 🎉❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
uba patti gona
මාලිමාවෙ ආන්ඩුවෙනුත් ලඟදිම වැඩ පෙන්වනව.මේකත් හොඳයි
😂😂😂
අපේ රටේ දියුණු වෙන්නනම් තව තවත් මේ වගේ දේවල් නිර්මාණය වෙන්න ඕනෙ
Nice Work @Umandawa and Thero…really appreciate it. Keep it up what you doing and gather right skills and experience. Promote and motivate citizens in Sri Lanka.. without stressing any political views. Criticism is fine for wrong decisions….
Great job , ජයවේවා 👍
හරිම ලස්සනයි. හරිම සතුටුයි. ඒ වගේම ආඩම්බරයි අපේ රට ගැන. ඒ සැමට දීර්ඝායුෂ වේවා. තෙරුවන් සරණයි ❤🙏🙏🙏
We saw these kinds of farms in overseas. So happy to see this in our country. Can't believe..
පට්ට සතුටක් තියෙන්නෙ❤
මේ 14ර වෙනිදායින් පස්සේ මුළු රටේම කිරි ගොවියන් නගා සිටුවන දැවැන්ත ව්‍යායාමයක් සිදු කරනු ලබනු ඇත.ගොවියන්ට සියලු පහසුකම් ලබා දෙන පොහොසත් රටක්.ඔවායෙන් උපද වන බදු ආදායම වංචාවකින් තොරව නියමාකාරව බදු ලබාගැනීමේ ක්‍රමයක් තිබිය යුතුයි.සේවකයන් හට ඉහළ වැටුප් හිමි වන හිමිකරුවන් අධික ලාභයක් ලබන එකෙන් ප්‍රතිශතයක් සේවකයින්ට ලැබෙන ක්‍රමයක් රටේ ක්‍රියාත්මක විය යුතුයි.🎉❤
ජය වේ ශ්‍රී ලoකා ❤🇱🇰🍃
Namaskara wewaa ape hamuduruwane 🙏🏻Lassana watina wadasatahanak 💯🫡
Thank you all who contributed for this.we can make srilanka great 👍 😊
සතුටුයි❤
අර මහත්වරුන්ට කතා කරන්න ඉඩ දුන්නනම් හරිම වටිනවා වීඩියෝ එක,
Ubala wage saththu nisa thama lankawa appiriya ..eyata katha karanna uba video ekak gahapan
Sri Lanka wata jaya wewa 🎉🎉❤❤❤💯💯💯💯🔥
අපෙ හාමුදුරුවන්ගෙන් ආදර්ශය ගන්න ❤
රාජපක්ෂලගේ පුක ලෙවකන එක ගැනද😂😂
@@prabodhamadurangaඋබ රාජපක්ෂ ගෙ ගු පුච්චං කාපු එකෙක් නෙ 😂☝
😂😂 අනේ පකො සිවිල් ආරක්ශක එකේ කොල්ලො දාල වවන්න තියෙනවා නම් අපිත් කරනව.මෙ පකයා රාජපක්ෂ හැතිකරේ ගෙ කලු සල්ලි සුදු කරන එක.
සුපිරි ❤❤
Niyamai ❤❤❤
ලන්කාවේ මෙහෙම තැන් තියෙනවා කියලා දන්නේ මේක දැක්කට පස්සේ. නියමයි. ❤️❤️❤️
th-cam.com/video/Fxtt0VYJPz4/w-d-xo.htmlsi=phxEkala_fKa_7WQ
මේ රටට බොන්න ප්‍රමිතියෙන් යුතු කිරි ලීටර් එකක් ,500ml පැකැට් එකක්,250ml, පැකැට් එකක් අපේ ජනතාවට දීපල්ලා.මිල්කෝ ආයතනය මැදිහත්ව මේ තාක්ෂණය උපයෝගීව රටේ ජනතාවට කිරි වලින් පෝෂිත රටක් කරමු.
අවංකවම ගොඩක් සතුටුයි
අනේ.බුදුසරනයි
පුශුමයි..❤ සතුටුයි❤පිලිවෙලයි❤ ජය වේව❤
Great 👍❤
👍👍👍 ❤🙏🙏🙏🙏
මී හරක් පළනයෙන් තොරව.ලස්සන🎉❤❤ රටක් ලස්සන දවසක් 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
දැන් තමා දැන ගත්තේ එහෙම එකක් තියෙනවා කියලා. ඔබ වහන්සේ ට ස්තුතියි. 🙏
Really appreciated ❤
matath obawahanseta wedala umandawa balanna hithenawa 🎉🎉🎉
සුපිරි ගොවිපලක්
This is next level work❤
Wasanawan 👏👏👏🇱🇰Ape Ratata sethakma wewa 👏👏👏🤗❤️
මෙ අඹෙවෙල කිරි කොම්පැනිය තවත් අයෝජන මාර්ගයෙන් ඉදිරියට ඇවිල්ලා මෙම කිරි වෙනත් රටවලට අපනයනය කරානම් ගොඩක් සාර්ථකයි
Lankawe awassyathawaya sapura gaththeth na thama
Excellent ❤
Ape. Haamudurueane !!!Thawa kopamana durak thiyenawada Niwanata ???
Harima satutui mewa dakinakota tawath diunu wewa
ඒ භාග්‍යයවත් වූ මහා මුණීන්ද්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !සියලු සත්වයෝම සුවපත් වේවා !👏👏👏👏👏👏👏👏👏
මෙච්චරම අදින්න එපා. මහා මුනින්ද්‍රයන් වහන්නේ කියන්නේ බුදු රජාණන්වහන්සේ ඒ නම පැවිද්දෙකුට භාවිතා කිරීම ඉතාම නුසුදුසු දෙයක්. අනෙක දෙවතාවක් මහා නායක හිමිවරුන් ලග දන ගහල වැදලා සමාව ගත්ත කෙනෙක් නේ.
මේ හරක්ගෙන් උපදින පිරිමි පැටවුන්ව මස් වලට විකුණනවා කියලා දන්නවාද? ඒ නිසා බෞද්ධයෙකුට මේ රස්සාව කරන්න බෑ. පිටිදූවේ ගනයා බෞද්ධයෙක් නෙමෙයි.
බුදුරජාණන් වහන්සේට මිස වෙන කිසිම කෙනෙකුට මුනින්ද්‍රයානන් වහන්සේ කියලා කියන්න එපා පව්සිදුවෙයි. 🙏🙏🙏
සමන්තයා උගේ නෑයො බලන්න ගිහිල්ලා 3:03
සල්ලි දීල comment දාන්න කියපු fake acc එකක් පව් ඉතින් 😂 😂😂😂
Gawayek ganne kohomada
Budusarany jayawewa
Onna rata deunu wenna hadanawa harima satutui♥️♥️♥️♥️♥️♥️♥️💐⚘
බෞතික හා ආධ්‍යාත්මික විමුක්තිය තම ඇගිලි තුඩින් ගෙන පෟතුවියට මුදාහරින දසබලධාරි දිපදෝත්තම ජගත් ගුරු ශ්‍රී සමන්තභද්‍ර ජිිවමාණ බුදුන් වහන්සේට ❤❤❤සෙංකඩගල පොල්ගොල්ලේ පල්ලේගුන්නෑපාන උමන්දා විශ්ව ගම්පියසේ සිට අප නමස්කාර කරමු ❤❤❤❤අපගේ නමස්කාරය වේවා ❤❤❤ නමාමි බුද්ධං ගුන සාගරංතං❤❤❤සාදු❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤
මෙයා කොහොමද ජීවමාන බුදුවරයෙක් වෙන්නේ තනිකරම වාචාලයෙක් පවු කතා කියන්න එපා හලෝ😢😢😢
ආසියාවේ ලොකුම බොයිලර් ෆාම් එක උමන්දාවේ පටන් ගමු..
Gon katha nokiya hitu😢
මොඩ යකෙක්
තොපි වගෙ 🐂 ඉන්නවා මෙ රටෙ කියලා හිතද්දි 😢
ටයි කෝට් දාගෙන කියන්න ඕනේ දෙයක්ද මේ හොද වැඩට හොදයි කියන මහත්මයෙක් වෙන්න
ජය වෙිවා
Mema ayathanaya deunuwen deunuwata path wewa ederiyata ape rata lassana wevi dakinna lebema sathutak
අපේ අරහත් හිමියො කඩේ ගියෙ කිරි හරක් හොරකම් කරපු එවුන්ට කියලා මතක්වෙනකොට හිතට මොකක් දෝ මොකක් දෝ වගේ 😊
💯
@@kalyanirohini1738😂
Ammooo
😂😂😂😂😂🎉
Hari satutui mageratata jayawewaaa ❤
වැඩේ හොදය්. බුදු දහමට කොහොමද මේක සාදාරනය කරන්නෙ කියල ගැටලුවක් මට තියනව.පිරිමි පැටවු මසට විකුනනව කිරි අරන් වයස සත්තු මොකද කරන්නෙ මට තෙරෙන් නැ
Dark side of animal husbandry
😢
පැය..24.....දවසෙමකිරි..දෙන සුරබි දෙන..දකින්න...පිටරට.තාක්ෂණය.හා සමානවූ..අඹේවෙල..කිරි කර්මාන්ත ශාලාව...ගවයෝ දහසක්... සමගින්... සංගීතයක් සමග..කිරි..දෝවනයකි.කිරි ලීටර් 58000.ක්..දිනකට..මිනිස්සුන්ට වඩා ගවයින් පෝලිමකදත්ත වලින් පාලනය වන..කිරි..කර්මාන්තය..රටටම ආදර්ශයකි..දකුණු ආසියාවේ විශිෂ්ටතම කිරි ගොවිපලයි මේ.දිනකට තෙවරක්..කිරි..ගනු ලැබේ.දියුණු තාක්ෂණයක....කිරි කර්මාන්තයකි.අප රටටම..ආවේණිකව..තාක්ෂණය තුලින් හදා ගත්.. ගවයින්..මේ.1982 පාළුවෙන් ගිය..2008දී.. පෞද්ගලික.. කර්මාන්තශාලාවේ දියුණුව.. දකින්න..නන්දි..වගේ එක ගවයයෙක්...
Privatization is the best solution for the loss making SOE s🎉
Wow..❤
අනේ හාමුදුරුවනේ බුදුපියාණන් වහන්සේ දේසනා කරපු නිවන් මගේ එක් මාර්ගයක්ද ඔය ගිහි ජනයාට පෙන්වා දෙන්නේ ඔබ වහන්සේ මහන උනේ අසරණ වු දුක්විදිනා ජනයාට නිවන් මග අවබෝධ කර දී සසරසයුරින් එතෙර කරවිමට ද තෙරුවන්සරනයි
ඔය විදිහටම තව ටික කාලෙකින් ඔයිට වැඩියෙන් සතුටු වෙන්න දේවල් දකින්න හම්බෙනවා.
Hoda wedak theruwansaranai ❤❤❤❤❤❤
Good.
මේක රජයට තිබුණු ලාභ ලබන ආයතනයක්. මේක අක්කර 1500කුත් එක්ක නවසීලන්තයට ලංකාවේ දේශපාලක පාහර බල්ලෙක් විකුණලා දැම්මා..
මේ ගොවිපළේ ඉන්න එළදෙනුන්ට කිරි නිෂ්පාදනය කරන්න බැරි අවදියට අවාම මොකද කරන්නේ?
හරක්ටත් සමානාත්මය කියාදෙමු.ගමේ ඉන්න හරකුත් මේ කිරි ප්‍රමානය ලබා දිය යුතුයි අනිවාර්යයෙන් .😂
❤❤❤Great
Godak watinawa❤
😢 බලන්න මේවා පුද්ගලික අංශයේ මිනිස්සු ලාභ ගන්න හැටි...හෙණ ගහන් ඕනේ මේවා විනාශ කරලා විකුණපු උන්ට..මේ ආදායම් මම හිතන්නේ වැඩිම ප්‍රමාණය අරන් යන්නේ ඒ විදේශීය සමාගම 😴😴 සිමෙන්ති Factory 3 ත් එහෙමයි...ඔක්කොම ලාභ තායිලන්තය අරන් යනවා..සේවක පඩියක් තමයි ඉතිං රටට ...😢
පිම්පියාගේ කෙරැවාව තමයි හරි නායකයෙක් කලින් හිටියානම් දියුණු කරන්න ලේසිම රට
2001 රනිල් විකුණාපු එකක්
රජයෙ තිබුනානම් තාම දවසට 10L.සේවක පඩිය විතරක් නෙමෙයි හරකො රටට.ඔය ආයතන ඔක්කොම බදු ගෙවනව.ඒවත් රටට තමයි.
ape hamuduruwo yana yana thana apita dakinna thiyanne hoda dewal 🙏🙏🙏🙏🙏🙏🙏
Aththa hamuduruwane. Mechchara kal tibba aandu nemi paandu. Janathawa ekane duk widinne keepa denek arenna 😔
රටේ මේ වගේ දේවල් හැදෙනකොට මාරම සතුටුයි හිතට 🇱🇰🇱🇰🇱🇰
සත්තු ගැනත් හිතුව නම් .. නේද ?
වැල් ජොන්ටියා විකිණීමට හදපු එක
මේකේ කොමෙන්ට් කරලා තියන මිනිස්සු න් ගේ අවබෝධය සහ අධ්‍යාපන මට්ටම ගැන බැලුවම නම් ඉතින් ලංකාව කියන්නේ අඹේවෙල ඉන්න හරක් ටත් වඩා එහා ගිය හරක් ඉන්න රටක්. තිත්ත උනත් ඇත්ත කියනවා නම් ඔය වගේ මහා පරිමාණයෙන් කිරි ගොවිපලවල් පවත්වාගෙන යන ලෝකයේ සියලුම රටවල් වල, කිරි දෙන්නුන්ගෙන් මුළු අවුරුද්ද පුරාවට ම වගේ අධි ධාරිතාවෙන් කිරි දොවාගන්නවා. ඒක නිකම්ම වෙන්නේ නැහැ. ඒ සඳහා මේ කිරි දෙන්නු වසර පුරාවට ම කෘතිමව ගැබ් ගන්නනවා. කෘතිමව හෝමෝන වෙනස් කරනවා. අධි මාත්‍රාවලින් විවිධ බෙහෙත් විටමින් අන්ටිබයෝටික් දෙනවා. කෙටියෙන් කිව්වොත් පිරිමි පැටියෙක් ගැබ් ගත්තොත් පැටියා ඉපදිලා ටික දවසකින් පැටියව මස් කඩේට යවනවා. මොකද පිරිමි පැටව් නඩත්තු කිරීමෙන් කිරි ගොවිපලට පාඩුවක් මිස ලාභයක් නොමැති නිසා. ගැහැණු පැටියෙක් උනොත් අර කිව්වා වගේ නිසි වයසට ආපු ගමන් ම කෘතිමව ගැබ් ගන්නල කිරි දොවන්න ගන්නවා. ඔක්කොම සාරාංශ කරල බැලුවොත් මේ අහිංසක ජිවිත වලට ඒ අයගේ ජිවිත අය්තිය , ඒ අයගේ නිදහස මිනිස්සු වෙනුවෙන් ඉපදුනු දවසේ ඉදන් කැප කරලා තියෙන්නේ. බුදු හාමුදුරුවෝ කිසිම තැනක මස් මාංශ, කිරි අහාර වලදන්න එපා කියල සංඝයා ටවත් විනය රීතියක් පැනව්වේ නැහැ. නමුත් අල්ලපු වත්තේ චුන්ද සුකර පන අදිනකොට ආනන්ද හාමුරුවෝ ඇවිත් ඒ ගැන කිව්වම බුදු හාමුදුරුවෝ චුන්ද සුකර බේරගන්න බැරි නිසා බණ කියන්න වැඩියේ නැහැ. ඒ බුදු කෙනෙන්ට පවා ධාර්මිකව දේශනා කරලා වලක්වන්න බැරි තරම් බලවත් අකුසල යක් මේ වගේ සත්ව ගොවිපලක් පවත්වාගෙන යාම නිසා චුන්ද සුකර ට අත්වුන නිසා. හාමුදුරුවෝ මේ කරන වැඩේ වැරදි හෝ හරි කියන්නේ නැහැ මම නමුත් යටින් තියන තිත්ත ඇත්ත කතාව ඕක තමා.
😂😂 ganayath Patti dammanm hri
TH-cam hati
ඔබ වහන්සේගේ දැනුවත් කිරීම් ගොඩාක් වටිනවා..මේවා දැකබලාගැනීමට අපට අවස්ථාව ලබා දෙනවාට,
ඔබ වහන්සේගේ මේ දැනුවත් කිරීම් ඉතාමත් වටිනවා අපේ හාමුදුරුවනේ.උමංදාව කේන්ද්‍ර කරගෙන මේ වගේ ගොවිපලක් නිර්මානය කරගන්න හැකිනම්, ඔබවහන්සේ ලවුවා පට්ටි දම්මලා ඉතා ගුණාත්මක කිරි හරකුන් විශාල ප්‍රමාණයක් මේ මාතෘ භූමියට දායාද කරන්න පුළුවන් කියන එක තමා මගෙනම් අදහස.
ඔබ වහන්සේ මේ කරන දැනුවත් කිරීම ගැන හරිම වටිනව මේ තැන්වලට යන්න ඛැරි ඇයටත් දැක ගැනීමට අවස්ථාව ලැබෙනව අපේ ස්වාමීන්වහන්සේට ආයුබොහෝවේවා ❤❤❤
මේ හරක්ගෙන් උපදින පිරිමි පැටවුන්ව මස් වලට විකුණනවා කියලා දන්නවාද? ඒ නිසා බෞද්ධයෙකුට මේ රස්සාව කරන්න බෑ. පිටිදූවේ ගනයා බෞද්ධයෙක් නෙමෙයි.333
හරිනම් මේ පව්කාරයා යන්නඕන දබදිව නේ මේ මොනවාද කරන්නෙ පුදුම පිස්සු මිනිහෙක්
හොඳ වැඩක් එත් විදෙසිකයින්ගෙන් 1000/= මුදලක් අයකරනවා අවසානයෙ කිරි විදුරුවක් රසවිඳින්න දෙනවනම් ඉතාමත් හොඳයි ජයවෙවා
ලංකාවේ කකුල් දෙකේ හරක් ට මේවා මැජික් උනාට ලෝකේ දියුණු රටවල් වල මේ වගේ ෆාම් මිට වඩා ඉහල මට්ටමකින් පවත්වාගෙන යනවා.
@@AmalKaru-i2fඉතින් ඒක තමා බල්ලෝ මේ තාක්ෂණය ලංකාවට ගෙන්න්නෙ . මේවා මැජික් නෙමෙයි ආදර්ශයක් දෙන්නේ තාක්ෂණය සමග ඉදිරියට යන්න ඕන කියලා .
@@bossypupsy එක කකුල් දෙකේ හරකෙක් ට මල පැනල. ගිහින් හැමිනියන් ගොන් වැස්සියක් හොයාගෙන අදාල දේට උත්තර දෙන්න බැරිනම්.
@@AmalKaru-i2f හරකා උබට වඩා හොදයි උබට මේ විඩියෝ එක තේරුම් ගන්නවත් බෑ ලෝකේ දියුණු රටවල් ගගා වැලලෙන්න එපා අපි දන්නවා මේ රට දියුණු වෙමින් පවතින රටක් හින්දා තමයි දියුණු රටවල තාක්ෂණය ගෙන්න ගන්නේ . උබට මේ විඩියෝ එකෙන් කියන දේ තේරුම් ගන්න බෑ ඒකයි මෙතන අවුල
@@bossypupsyසිරාවට
❤❤හරිම ලස්සනයි පිලිවෙලයි..තවත් මෙි වගේ කර්මාන්ත බිහිවෙිවා..
කරන wedeth නතර කරලා ආසාවෙන් බැලුවා . Pin කඳක් mage rata. Harima වාසනාවකි.
සුපිරි ❤
හරිම සතුටුයි අපේ හාමුදුරුවනේ ..
ගොඩක් තොරතුරු එකතු කර ගත්තා , ❤
හරිම සතුටුයි දිනෙන් දින දියුණු වෙිවා ...ආඩම්බරයි තෙරුවන්සරණයි
මේවගේ දෙයක් ලංකාවෙ දකින්න ලැබීමත් වාසනාවක්🎉🎉🎉🎉🎉❤❤❤❤🎉🎉🎉🎉
💯✅💯✅💯✅💯🇱🇰♥️🇱🇰💯🇩🇪
අපේ රටේ මිනිස්සු හරිම දක්ෂයි මොනවාද අපට බැරි
සියළු දෙනාටම ස්තුතියි පින්
ජය වේවා
❤❤හරිම සතුටුයි ඔබ වහන්සේට ගොඩක් පින් දැනුවත් කලාට 🎉🎉🎉🎉🎉
අපේ අලුත් ජනාධිපති තුමනි මේ පාම් ගැනත් දැනුවත් කරන්න අපේ රටේ රැකියා නැති ගොවි ජනතාවට... අපේ රට දියුණු කරන්න අපේ ජනාධිපති තුමාට යෝද බල සක්තිය නොවඩුව ලැබෙන්නෙ කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏🙏🇱🇰🇱🇰🇸🇬
76 තිබුණෙ නැති ඒව. මාස එකෙන් වෙච්චි දෙයක්.
නියමයි නිරොගි දරුවන් බූද්දිමත් හෙටක් ❤❤❤❤❤❤❤❤❤❤
අපේ ශ්‍රී ලංකාවේ ගොවිපලට සහ ඔබ
සැමට ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි
මේ කිරි දෙන ගව අම්මලාට පිං සිදු වේවා!! කවදා හරි මිය ගිය දවසට සිංහල බෞද්ධ ක්‍රමයට පිං අනුමෝදනා කර භූමදානය කරන්න 💜🧡🙏🏻
Anthimata masata thamai yawanne.. kiri ganna bari unahama😂😂😂😂
තොට මොංගල් ද බං
@@malinda524003 lankawe eka neethiyen thahanm kiri eladenun mareem.
😢😢
පැටව් 5යි ගන්නෙ මොන සුරබි දෙනක් උනත්
ඊට පස්සෙ කපනව,
මිනිස්සු හිතන තරම් ඕක සුන්දර නෑ යාලු,
උඩින් පේන දේ විතරක් බලන්න එපා,
මොනව උනත් ඕව වෙන්න ඕනෙ දේවල් රටක් දියුණු වෙනව නම්,,
මාරම සතුටුයි මේ අපේ රටනෙ කියලා 🙏🙏🙏
අනර්ඝයි ,අතිවිශිෂ්ටයි.👌👌👌
මාර ආඩම්බරයි සන්තෝෂයි. අපේ රට දියූණු
ශක්තිමත් ආර්ථික සංවර්ධනීය අභිමානවත්
රටක් ජාතියක්.ඔබ සැමට ජයෙන්ම ජයවේවා!!!
ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත් දේශභීමාණියෝ.
💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾🇩🇪
බලන්න එ සුදු මහත්තයාගේ තියෙන මහත්මා ගතිය❤❤❤
සතුන්ට කිසිම හානියක් හිංසාවක් නෑ... සතුටින් ඉන්න සතුන් පිරිසක්.. ඒකම තමයි වටිනාම දේ. 💜
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ආසාවෙන් බලා සිත නිවා ගන්නේ
ආසියාවෙන්ම ලොකුම කිරිගොවිපොල අපේ ස්වාමින්වහන්සේට කිරීමට ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අතිවිශිෂ්ට සේවාවක්. ජාතියට ඉතා අනර්ග සේවාවන් පවත්වා ගෙන යන මෙවැනි තවත් ආයතන පටන් ගත යුතයි. එවිටයි රටක් දියුණු වන්නේ. අපේ රටේ තව තවත් දෙශීය නිෂ්පාදන වැඩි කල යුතුයි. එවිටයි රට දියුණු වන්නේ. එළදෙන සතුන්ටයි ඔවුන් රැක බලා ගන්න වෙහෙසෙන්නාවූ සියලු දෙනාටත් ජාතියේ ප්‍රණාමය සහ තෙරුවන් සරණයි. 🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🥇🥇🥇
හරීම සතුටුයි ❤❤❤🎉🎉🎉
මේකනෙ රනිල් විකුනන්න ගියේ
අපේ පින්වත් සුවමින්වහන්සේ තෙරුවන් සරණයි 🙏💙💦🙏💙💦🙏🙏💙💦🙏🙏💙💦🙏🙏🙏💦
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ජීවිතේ කාපු හොදම කිරි රස යෝගට් එක කෑවේ අඹේ වෙල ෆාම් එකෙන්...ඒ වගේ කිරි රස යෝගට් එකක් තාම කොහෙන්වත් කන්න බැරි උනා..😮😢❤
Ithin අඹේවල පලයන්කො ආයෙ ඉතින්
Anek ewa yogurt newei
AMBEWELA යෝගට් එකක් කන ගමන් මෙ Video ව බලන මම..👍☺️
හරිම සතුටුයි❤️❤️❤️❤️💐💐💐
Ape de venuven katha kirima agaya karami, theruwan saranai!
Very much appreciated for your program 🙏
හරිම සතුටුයි.තව තව මෙය ශක්තිමත් වේවා.ඒත් ඉස්සර වගේ රසය නැති බවක් දැනෙනවා.
මේ රටේ ජනාධිපතිලාටත් වඩා ගොවිතැන සම්බන්ධයෙන් ඔබවහන්සේ දන්න නිසා ඔබවහන්සේ මේ රටටම ආදර්ශයක්
මොනවද දන්නෙ
අන්න ගොන් ප්‍රශ්නයක් ඇහුවා. ගොනෝ බලපන් ඒ හාමුදුරුවෝ කොයි තරම් කළමනාකාරීත්ව හැකියාවක් තියෙන කෙනෙක්ද කියලා.@@nishanthaperera722
හොරෙන් යූරියා ගහලා කාබනික වවන්නනම් දන්නවා මේකා
මම ආසම ප්‍රොගැම් එක Travel with samanthabadda ❤
@Memeshub1010 මම ආසම Travel with ජේසු එකා..❤❤❤
😂
මොකක් 😂😂
පට්ටම සුපිරියි..
අද දවසේ දැකපු ලස්සනම හීනය ජාතියට ජය වේවා 🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄❤💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
Thanks to the Christian countries who share their knowledge with the rest of the world. All glory to Jesus Christ!
Great job. Bless you all.
ඔබ වහන්සේගේ අදහස් වලට අපේ අලුත් ජනාධිපති තුමාගේ අදහස් නුදුරේම එකතුවේවා... සියලු වාද බේද දුරුවේවා..
ආසියාවේ දියුණු ම රට බවට පත් වේවා..
කල්වැසි වසීවා
කෙත්වතු සාර වේවා
දුර්ගුණ නැතිවේවා..
ලංකාව උමන්දාවක් වේවා...
අනුර කුමාරයාන් හට යෝද බල යෝද ශක්තිය ලැබේවා ...
සියලුම දේවල් සාර්තක වෙවා
😂මෙයාට,ජනාධිපති පේන්න බෑ
රටට වටින හාමුදුරුවෝ 🎉❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
😂
uba patti gona
මාලිමාවෙ ආන්ඩුවෙනුත් ලඟදිම වැඩ පෙන්වනව.මේකත් හොඳයි
😂😂😂
අපේ රටේ දියුණු වෙන්නනම් තව තවත් මේ වගේ දේවල් නිර්මාණය වෙන්න ඕනෙ
Nice Work @Umandawa and Thero…really appreciate it. Keep it up what you doing and gather right skills and experience. Promote and motivate citizens in Sri Lanka.. without stressing any political views. Criticism is fine for wrong decisions….
Great job , ජයවේවා 👍
හරිම ලස්සනයි. හරිම සතුටුයි. ඒ වගේම ආඩම්බරයි අපේ රට ගැන. ඒ සැමට දීර්ඝායුෂ වේවා. තෙරුවන් සරණයි ❤🙏🙏🙏
We saw these kinds of farms in overseas. So happy to see this in our country. Can't believe..
පට්ට සතුටක් තියෙන්නෙ❤
මේ 14ර වෙනිදායින් පස්සේ මුළු රටේම කිරි ගොවියන් නගා සිටුවන දැවැන්ත ව්‍යායාමයක් සිදු කරනු ලබනු ඇත.ගොවියන්ට සියලු පහසුකම් ලබා දෙන පොහොසත් රටක්.ඔවායෙන් උපද වන බදු ආදායම වංචාවකින් තොරව නියමාකාරව බදු ලබාගැනීමේ ක්‍රමයක් තිබිය යුතුයි.සේවකයන් හට ඉහළ වැටුප් හිමි වන හිමිකරුවන් අධික ලාභයක් ලබන එකෙන් ප්‍රතිශතයක් සේවකයින්ට ලැබෙන ක්‍රමයක් රටේ ක්‍රියාත්මක විය යුතුයි.🎉❤
ජය වේ ශ්‍රී ලoකා ❤🇱🇰🍃
Namaskara wewaa ape hamuduruwane 🙏🏻
Lassana watina wadasatahanak 💯🫡
Thank you all who contributed for this.we can make srilanka great 👍 😊
සතුටුයි❤
අර මහත්වරුන්ට කතා කරන්න ඉඩ දුන්නනම් හරිම වටිනවා වීඩියෝ එක,
Ubala wage saththu nisa thama lankawa appiriya ..eyata katha karanna uba video ekak gahapan
Sri Lanka wata jaya wewa 🎉🎉❤❤❤💯💯💯💯🔥
අපෙ හාමුදුරුවන්ගෙන් ආදර්ශය ගන්න ❤
රාජපක්ෂලගේ පුක ලෙවකන එක ගැනද😂😂
@@prabodhamadurangaඋබ රාජපක්ෂ ගෙ ගු පුච්චං කාපු එකෙක් නෙ 😂☝
😂😂 අනේ පකො සිවිල් ආරක්ශක එකේ කොල්ලො දාල වවන්න තියෙනවා නම් අපිත් කරනව.මෙ පකයා රාජපක්ෂ හැතිකරේ ගෙ කලු සල්ලි සුදු කරන එක.
සුපිරි ❤❤
Niyamai ❤❤❤
ලන්කාවේ මෙහෙම තැන් තියෙනවා කියලා දන්නේ මේක දැක්කට පස්සේ. නියමයි. ❤️❤️❤️
th-cam.com/video/Fxtt0VYJPz4/w-d-xo.htmlsi=phxEkala_fKa_7WQ
මේ රටට බොන්න ප්‍රමිතියෙන් යුතු කිරි ලීටර් එකක් ,500ml පැකැට් එකක්,250ml, පැකැට් එකක් අපේ ජනතාවට දීපල්ලා.මිල්කෝ ආයතනය මැදිහත්ව මේ තාක්ෂණය උපයෝගීව රටේ ජනතාවට කිරි වලින් පෝෂිත රටක් කරමු.
අවංකවම ගොඩක් සතුටුයි
අනේ.බුදුසරනයි
පුශුමයි..❤ සතුටුයි❤පිලිවෙලයි❤ ජය වේව❤
Great 👍❤
👍👍👍 ❤🙏🙏🙏🙏
මී හරක් පළනයෙන් තොරව.ලස්සන🎉❤❤ රටක් ලස්සන දවසක් 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
දැන් තමා දැන ගත්තේ එහෙම එකක් තියෙනවා කියලා. ඔබ වහන්සේ ට ස්තුතියි. 🙏
Really appreciated ❤
matath obawahanseta wedala umandawa balanna hithenawa 🎉🎉🎉
සුපිරි ගොවිපලක්
This is next level work❤
Wasanawan 👏👏👏🇱🇰Ape Ratata sethakma wewa 👏👏👏🤗❤️
මෙ අඹෙවෙල කිරි කොම්පැනිය තවත් අයෝජන මාර්ගයෙන් ඉදිරියට ඇවිල්ලා මෙම කිරි වෙනත් රටවලට අපනයනය කරානම් ගොඩක් සාර්ථකයි
Lankawe awassyathawaya sapura gaththeth na thama
Excellent ❤
Ape. Haamudurueane !!!
Thawa kopamana durak thiyenawada Niwanata ???
Harima satutui mewa dakinakota tawath diunu wewa
ඒ භාග්‍යයවත් වූ මහා මුණීන්ද්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
සියලු සත්වයෝම සුවපත් වේවා !
👏👏👏👏👏👏👏👏👏
මෙච්චරම අදින්න එපා. මහා මුනින්ද්‍රයන් වහන්නේ කියන්නේ බුදු රජාණන්වහන්සේ ඒ නම පැවිද්දෙකුට භාවිතා කිරීම ඉතාම නුසුදුසු දෙයක්. අනෙක දෙවතාවක් මහා නායක හිමිවරුන් ලග දන ගහල වැදලා සමාව ගත්ත කෙනෙක් නේ.
මේ හරක්ගෙන් උපදින පිරිමි පැටවුන්ව මස් වලට විකුණනවා කියලා දන්නවාද? ඒ නිසා බෞද්ධයෙකුට මේ රස්සාව කරන්න බෑ. පිටිදූවේ ගනයා බෞද්ධයෙක් නෙමෙයි.
බුදුරජාණන් වහන්සේට මිස වෙන කිසිම කෙනෙකුට මුනින්ද්‍රයානන් වහන්සේ කියලා කියන්න එපා පව්සිදුවෙයි. 🙏🙏🙏
සමන්තයා උගේ නෑයො බලන්න ගිහිල්ලා 3:03
සල්ලි දීල comment දාන්න කියපු fake acc එකක් පව් ඉතින් 😂 😂😂😂
Gawayek ganne kohomada
Budusarany jayawewa
Onna rata deunu wenna hadanawa harima satutui♥️♥️♥️♥️♥️♥️♥️💐⚘
බෞතික හා ආධ්‍යාත්මික විමුක්තිය තම ඇගිලි තුඩින් ගෙන පෟතුවියට මුදාහරින දසබලධාරි දිපදෝත්තම ජගත් ගුරු ශ්‍රී සමන්තභද්‍ර ජිිවමාණ බුදුන් වහන්සේට ❤❤❤සෙංකඩගල පොල්ගොල්ලේ පල්ලේගුන්නෑපාන උමන්දා විශ්ව ගම්පියසේ සිට අප නමස්කාර කරමු ❤❤❤❤අපගේ නමස්කාරය වේවා ❤❤❤ නමාමි බුද්ධං ගුන සාගරංතං❤❤❤සාදු❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤
😂
මෙයා කොහොමද ජීවමාන බුදුවරයෙක් වෙන්නේ තනිකරම වාචාලයෙක් පවු කතා කියන්න එපා හලෝ😢😢😢
ආසියාවේ ලොකුම බොයිලර් ෆාම් එක උමන්දාවේ පටන් ගමු..
Gon katha nokiya hitu😢
මොඩ යකෙක්
තොපි වගෙ 🐂 ඉන්නවා මෙ රටෙ කියලා හිතද්දි 😢
ටයි කෝට් දාගෙන කියන්න ඕනේ දෙයක්ද මේ හොද වැඩට හොදයි කියන මහත්මයෙක් වෙන්න
ජය වෙිවා
Mema ayathanaya deunuwen deunuwata path wewa ederiyata ape rata lassana wevi dakinna lebema sathutak
අපේ අරහත් හිමියො කඩේ ගියෙ කිරි හරක් හොරකම් කරපු එවුන්ට කියලා මතක්වෙනකොට හිතට මොකක් දෝ මොකක් දෝ වගේ 😊
💯
@@kalyanirohini1738😂
Ammooo
😂😂😂😂😂🎉
😂
Hari satutui mageratata jayawewaaa ❤
වැඩේ හොදය්. බුදු දහමට කොහොමද මේක සාදාරනය කරන්නෙ කියල ගැටලුවක් මට තියනව.පිරිමි පැටවු මසට විකුනනව කිරි අරන් වයස සත්තු මොකද කරන්නෙ මට තෙරෙන් නැ
Dark side of animal husbandry
😢
පැය..24.....දවසෙම
කිරි..දෙන සුරබි දෙන..
දකින්න...පිටරට.තාක්ෂණය.හා සමානවූ..අඹේවෙල..කිරි කර්මාන්ත ශාලාව...
ගවයෝ දහසක්... සමගින්... සංගීතයක් සමග..කිරි..දෝවනයකි.
කිරි ලීටර් 58000.ක්..දිනකට..
මිනිස්සුන්ට වඩා ගවයින් පෝලිමක
දත්ත වලින් පාලනය වන..කිරි..කර්මාන්තය..
රටටම ආදර්ශයකි..
දකුණු ආසියාවේ විශිෂ්ටතම කිරි ගොවිපලයි මේ.දිනකට තෙවරක්..කිරි..ගනු ලැබේ.දියුණු තාක්ෂණයක....කිරි කර්මාන්තයකි.
අප රටටම..ආවේණිකව..තාක්ෂණය තුලින්
හදා ගත්.. ගවයින්..මේ.
1982 පාළුවෙන් ගිය..
2008
දී.. පෞද්ගලික.. කර්මාන්තශාලාවේ දියුණුව.. දකින්න..
නන්දි..වගේ එක ගවය
යෙක්...