හෙට ලංකාවට මොකක් වෙයිද ? සුළියක් ගැන අනාවැකියක් | Rupavahini News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 450

  • @NilminiDisanayaka-o6g
    @NilminiDisanayaka-o6g 2 หลายเดือนก่อน +249

    අනේ මගේ රටට සම්මා සම්බුදු සරනයි රැවන් වැලි සැ රදුන්ගෙම රැකවරනයයි සියලු දෙනාම අාරක්සා වේවා

    • @SugathRupasinghe-g1m
      @SugathRupasinghe-g1m 2 หลายเดือนก่อน +8

      පවසොදාහල මැනවි සොබාදහමේ අනුහසින්

    • @SisiraSandanayaka
      @SisiraSandanayaka 2 หลายเดือนก่อน +1

      2:21 2:21 2:22 2:23 2:23

  • @Chandrakitchensdubai
    @Chandrakitchensdubai 2 หลายเดือนก่อน +173

    දළදා වහන්සේ ගේ... පිහිට ආරක්ෂාවයි.....ශ්‍රී ලංකාවා වාසි සියළු දෙනාටම....🙏🙏🙏

    • @SugathRupasinghe-g1m
      @SugathRupasinghe-g1m 2 หลายเดือนก่อน +5

      එ පිහිට නැ දැන්

    • @sukannangara1622
      @sukannangara1622 2 หลายเดือนก่อน

      ඇයි කොහේ ගිහින්ද...

    • @Nature60810
      @Nature60810 2 หลายเดือนก่อน

      @@SugathRupasinghe-g1m Dalada wahense eliyata gattanam hari

  • @damayanthiweerasinghe980
    @damayanthiweerasinghe980 2 หลายเดือนก่อน +151

    මහා විපතක් වෙන්නේ නෑ. අනතුර පහව යනවා. අවම වෙනවා. තෙරුවන් සරණින් එසේම වේවා..දේව ආරක්ෂාව ලැබෙවා!!! 🙏🙏🙏

    • @BinuthmaWijesooriya
      @BinuthmaWijesooriya 2 หลายเดือนก่อน +2

      මේ වෙලාවෙ කාටවත් ඇගිල්ල දික් නොකර හැම දේම හොඳින් සිදු වෙන්න කියල හැමෝම පතමු. හැමෝම ටම බුදු සරණයි.

  • @shandrikasriyani101
    @shandrikasriyani101 2 หลายเดือนก่อน +97

    විශ්වයේ ආශිර්වාදයෙන් සියලුම දෙනාට ආරක්ෂාව ලඛා දුන් විශ්ව මාතාවට ස්තුතියි ස්තූතියි ස්තුතියි

  • @ThusewChandi
    @ThusewChandi 2 หลายเดือนก่อน +142

    මගේ රටටත් ජනතාවටත් දළදා සමිඳු පිහිටයි 🇱🇰🇱🇰🇱🇰❤❤❤❤❤❤❤

  • @raymondbasil6691
    @raymondbasil6691 2 หลายเดือนก่อน +70

    සූවාභාව්ක ව්පත් ඉක්මනින් පහවේවා,දෙව්පිහිටයි කාටවත් කරදරනොවෙව්වා 🙏😪😪

  • @RanjithSeneviratne-z6e
    @RanjithSeneviratne-z6e 2 หลายเดือนก่อน +121

    තෙරැවන් සරණින් සියලු දෙවි පිහිටෙන් මගේ සියලුම සහෝදර පුරවැසියන් සහ මෙම පිං බිම සුරැකේවා

  • @sayanisansala
    @sayanisansala 2 หลายเดือนก่อน +78

    මේම ආපදා තත්වයෙන් සියලුම වැසියන් ආරාක්ෂා වේවා 🙏🙏🙏🙏 දළදා හාමුදුරුවන් ගේ පිහිටයි 🙏🙏🙏🙏

  • @Sandakathmini01
    @Sandakathmini01 2 หลายเดือนก่อน +69

    රාජ රාජ මහාමාත්‍යාදීන් විසින් වරක් නොව කීප වාරයක්ම ඒ උතුම් ත්‍රිවිධ රතනය උදෙසා පූජා කරන ලද මේ පිං බිම සියළු බාහිර උපද්‍රවයන්ගෙන් තුන් කල්හිම ආරක්ෂා වන්නේය.
    💗

  • @sriyaniiiyanage106
    @sriyaniiiyanage106 2 หลายเดือนก่อน +21

    ලංකාව ට විශ්ව ශක්තියේ පිහිට ලැබේවා.... ස්තුතියි... ස්තුතියි... ස්තුතියි.... විශ්ව ශක්තිය ට.... ආශිර්වාද වේවා

  • @ManulibagsCreations
    @ManulibagsCreations 2 หลายเดือนก่อน +59

    බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදු ගුන බලයෙන් සියලුම සත්වයෝ ආරක්ෂා වේවා..!! නපුරු බලපෑම් නොම වේවා ...!!🙏🙏🙏🤔🤔

  • @dimankumara2327
    @dimankumara2327 2 หลายเดือนก่อน +94

    හෙට සුලිකුනාටුව පහවයත්වා

  • @Unknown123-ig4uh
    @Unknown123-ig4uh 2 หลายเดือนก่อน +26

    සුළි කුනාටව පහව ගියා...මේ විශ්වයටම ස්තුති ......ලක් වැසියන් සියලුවෙනාම සුවෙන් සිටිනවා.....

  • @AsokaKarunathilake
    @AsokaKarunathilake 2 หลายเดือนก่อน +52

    මගේ රටටත් ජනතාවටත් කිස්‍යම්ම කරදරයක් නොවේවා තුනුරුවන්ගෙම සරනීන්

  • @hemawasanthivissundra9472
    @hemawasanthivissundra9472 2 หลายเดือนก่อน +26

    සියලු දෙවියන්ගේපිහිටින් බුදුන්ගේ සරණින් කිසිම කෙනෙකුට විපතක් නොවේවා.මාගේ ලක්මෑණියන්ට ආරක්ෂාව ලැබේවා❤

  • @AravindaWettawe
    @AravindaWettawe 2 หลายเดือนก่อน +42

    බුදු සාදුගේ පිං බිමට කිසිදු අනතුරක් සිදු නොවෙත්වා

  • @nirmalchanuka9588
    @nirmalchanuka9588 2 หลายเดือนก่อน +58

    මගේ මව් රටේ උන්ව දෙවියො රකිත්වා 🙏🙏

    • @faiza2462
      @faiza2462 2 หลายเดือนก่อน +1

      😂😂😂🤭🤭🤭😰😰😰😰

    • @user-zv6mz
      @user-zv6mz 2 หลายเดือนก่อน

      @@faiza2462 ay mokada 🥲 oya amraniyayda ay oya ratata adare nadda

  • @ShanthiMathotaArachchi
    @ShanthiMathotaArachchi 2 หลายเดือนก่อน +26

    Jesus වහන්සේගේ නාමයෙන් මේ සුළි කුණාටුව පහ වෙත්වා ...Amen Amen Aadaahille jesune...Obawahan seta මේ සියලුම dana barai Sri ලංකාවේ ..සහ ලෝක වාසි සියලුම dana ...Amen Amen

    • @Marayamaraya-t4w
      @Marayamaraya-t4w 2 หลายเดือนก่อน

      Anurage sapaya 1

    • @dakshinasamerasekara1805
      @dakshinasamerasekara1805 2 หลายเดือนก่อน

      Mole hoda nadde..mewa subadahame wena siduwim.gon katha kiyanna epa 😂​@@Marayamaraya-t4w

  • @SumithraMalawana
    @SumithraMalawana 2 หลายเดือนก่อน +24

    සුමන. සමන් දෙවි පිහිටයි

  • @lasangachameera2514
    @lasangachameera2514 2 หลายเดือนก่อน +32

    දඩුවම් විදින්න තියනවනම් එක විදින්නම ඔනේ..වැරදි කරලා තියනවනම් දඩුවම් විදින්නම ඔනේ...හැමෝටම සම්මා සම්බුදු පියානම්ගේ සරනයී ...🙏🙏🙏

    • @Sandakathmini01
      @Sandakathmini01 2 หลายเดือนก่อน +3

      සැබවින්ම 👍🏻 ඔබ නිවැරදියි.

    • @roshanperera5257
      @roshanperera5257 2 หลายเดือนก่อน

      Ane whucm 😂

    • @lasangachameera2514
      @lasangachameera2514 2 หลายเดือนก่อน

      @@roshanperera5257 කර්මය ...

    • @Meta-t8z
      @Meta-t8z 2 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන් ඔබ හරි 😊. ඒක පිළිගන්න අකමැති උන්ට රිදෙනවා.🙂

  • @ruhiniratnayak4454
    @ruhiniratnayak4454 2 หลายเดือนก่อน +23

    ජෙසු පිහිටයි.සියලු දෙනාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Lakshan-b3y
      @Lakshan-b3y 2 หลายเดือนก่อน +1

      ජේසුගේ ඇට දෙක. අච්චර බෝම්බ ගහනකොටත් ආවේ නැති එකා අයෙ කොහේ එන්නද අපි බේරගන්න....

    • @chathuralasantha4986
      @chathuralasantha4986 2 หลายเดือนก่อน +1

      @@Lakshan-b3y ගොන් වෙන්ඩ එපා හැමොගෙම ආශිර්වාදය අවශ්‍යයි තරහ තමා විස බුදුසරනයි !

  • @RenukanthiGamage
    @RenukanthiGamage 2 หลายเดือนก่อน +41

    මගේ් රට දෙවියන් රැක දේවා.සුලි කුණාටුව නැතිවේවා

  • @Billionergurl19
    @Billionergurl19 2 หลายเดือนก่อน +15

    සියළුම දෙනාට බුදු සරණයි. God bless you all ❤❤❤❤❤

  • @RDnandawathiNandawathi-zj6mb
    @RDnandawathiNandawathi-zj6mb 2 หลายเดือนก่อน +14

    ශිු ලංකාවෙි සියලු දෙනාම අනන්ත බුදු ගුණ බලයෙන් දශදිසාවෙි වැඩ සිටින මහ රහතන් ආසිරිවාද බලයෙන් කිසිදු විපතකට ගොදුරැ නොවෙිවා රත්නත්තුයේ ආසිරිවාද පිහිට පිණිස පවතිවා 😭😭😭😭😭😭😭

  • @chathuralasantha4986
    @chathuralasantha4986 2 หลายเดือนก่อน +6

    අනේ මගේ රටට දළදා වහන්සේ ගේ... රැවන් වැලි සැ රදුන්ගෙ පිහිට ආරක්ෂාවයි.....ශ්‍රී ලංකාවා වාසි සියළු දෙනාටම....🙏🙏🙏

  • @2nahsnsn
    @2nahsnsn 2 หลายเดือนก่อน +9

    දළදා හාමුදුරුවනේ රටේ සියලු විපත් දුරු වේවා සොබාදහම නිස්කලංක වේවා අහිංසක ජිව්ත රුක දෙන්න දෙවි හාමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @PadmaWeerawardhana-r4l
    @PadmaWeerawardhana-r4l 2 หลายเดือนก่อน +8

    මගේ රටට දළදා සමිදුන්ගේ ආශිර්වාදය ලැබේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ChalaniDurantha
    @ChalaniDurantha 2 หลายเดือนก่อน +20

    මගේ රටටත් මගෙ රටේ සියලුම ජනතාවටත් දළදා සමිදු පිහිටයි බුදු සරනයි

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 2 หลายเดือนก่อน +28

    ලක්වැසි ලෝවැසි සැමදෙනා ආරක්ෂා කරත්ව තෙරැවන්සරනයි..

    • @Gagana4899
      @Gagana4899 2 หลายเดือนก่อน

      ඔබේ යහපත් ප්‍රාර්ථනාව ඉෂ්ඨ වේවා

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 2 หลายเดือนก่อน +25

    සොභාදහම්මෑණියන්ගේ පිහිටෙන් අසරණ සතුන්ගේ ජිවිතවලට හානිය් නොවේවා

    • @user-zv6mz
      @user-zv6mz 2 หลายเดือนก่อน

      🙏🥲

  • @Lath-q2t
    @Lath-q2t 2 หลายเดือนก่อน +6

    අනේ දෙවියනේ අහින්සක ජනතාවට කිසිදු ව්පතක් නොමවේවා වැස්ස වලාහක දෙව්යනේ පිහිටක් වෙනු දලදා සම්දු පිහිටයි ඉක්මණින් ආපදා තුරන් වේවා බුදුසරණයි

  • @tnv10ybs
    @tnv10ybs 2 หลายเดือนก่อน +1

    ත්‍රිවිධ රත්නයේ ආනුහාවයෙන් මාගේ මේ ස්‍රී ලන්කා ධරනි තලය ස්වාහාවික විපත් වලින් ආරක්ශා වේවා!!!

  • @SelinePerera-o5j
    @SelinePerera-o5j 2 หลายเดือนก่อน +16

    ජේසුනි අපේ රට හා සියලුම ජනතාව ආරක්ෂා කර දේවා🎉❤❤

    • @Lakshan-b3y
      @Lakshan-b3y 2 หลายเดือนก่อน +2

      බේරගනී වල්ල. බෝම්බ ගහනකොට ආවෙ නැති එකා ආයෙ කවදා එන්නද..

    • @ThmMubarak-xr1if-q6p
      @ThmMubarak-xr1if-q6p 2 หลายเดือนก่อน +1

      Ube ammata mama ikuwa pons jangi hora ​@@Lakshan-b3y

    • @ThmMubarak-xr1if-q6p
      @ThmMubarak-xr1if-q6p 2 หลายเดือนก่อน +1

      ​@@Lakshan-b3yube ganige puka palanawa mama pons jangi hora

    • @ThmMubarak-xr1if-q6p
      @ThmMubarak-xr1if-q6p 2 หลายเดือนก่อน +1

      ​@@Lakshan-b3ymage pukee gu ube diwen hodapan pons

    • @ThmMubarak-xr1if-q6p
      @ThmMubarak-xr1if-q6p 2 หลายเดือนก่อน +1

      ​@@Lakshan-b3yado pons kari wesige puta

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 2 หลายเดือนก่อน +11

    තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි!සොබාදහමවිසින්සියල්ලපිරිසිදුකරමින්පවතී අපසැමදෙනාමවිශ්වයේසිටිනදරුවන්වෙමුදෙව්සුව-දේශයනරඹන්න නිර්මාන්ස-කෙනෙක්වෙමු

  • @maryjacinthawarnakulasuriy4826
    @maryjacinthawarnakulasuriy4826 2 หลายเดือนก่อน +9

    අපේ රටට කිසිම අනතුරක් සිදු නොවේවා ජේසු පිහිටයි

  • @niroshanirosha7378
    @niroshanirosha7378 2 หลายเดือนก่อน +13

    තෙරුවන් සරණයි සියලු දෙනා ආරකෂා වේවා

  • @nandani12453
    @nandani12453 2 หลายเดือนก่อน +9

    තෙරැවන් සරනින් සියලු දෙනා අාරක්ෂා කරත්වා

  • @Songsinhala8838
    @Songsinhala8838 2 หลายเดือนก่อน +14

    හැම කෙනාටම මේ දේ නරක දෙයක් වගේ පෙනුනට මේ දේ වෙන්නේ ඉස්සරහට හොද දෙයක් වෙන්න.😢

  • @sujathamary6364
    @sujathamary6364 2 หลายเดือนก่อน +6

    විශ්ව මෑණියන් ගේ පිහිටෙන් දරුනු විපත් ඇති නොවේවා🙏🙏🙏

  • @nimaliperera9457
    @nimaliperera9457 2 หลายเดือนก่อน +8

    අපේ රටට යහපතක්ම වේවා ..
    😢❤❤🙏🙏🙏

  • @DammiDammika-m5t
    @DammiDammika-m5t 2 หลายเดือนก่อน +6

    තෙරුවන්සරනයි අපේ රටට වගෙ අපෙ අයට...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😒

  • @PiumiLokuge
    @PiumiLokuge 2 หลายเดือนก่อน +5

    මගේ රටට දලදා හිමි සරනයි ❤

  • @AnuruddikaRathnayake-xk6jo
    @AnuruddikaRathnayake-xk6jo 2 หลายเดือนก่อน +15

    මගේ රටෙ සියලු දෙනාට කිසි කරදරයක් නොවේවා

  • @sriyanipathmalatha6210
    @sriyanipathmalatha6210 2 หลายเดือนก่อน +5

    දළදා සමිදු පිහිටයි මගෙ මව් බිමට...ඉතාලියේ සිට.

  • @prithikumara8106
    @prithikumara8106 2 หลายเดือนก่อน +3

    මගේ රටට දළදා සමිඳු පිහිටයි ❤

  • @AmilaKumarasinghe-q9d
    @AmilaKumarasinghe-q9d 2 หลายเดือนก่อน +6

    මගේ රටට ජනතාවට කිසිම කරදරයක් ආපදාවක් නොවේවා
    තිස්තුන්කෝටියක් දෙවියන් රැකදේවා තෙරැවන්සරණයි 🙏🏼🙏🏼🙏🏼❤️❤️🇮🇱

  • @wasanaboxing
    @wasanaboxing 2 หลายเดือนก่อน +3

    තෙරැවන් සරණයි සියලුම දෙනාට ..
    විශ්ව මාතාවන් සියලුම සත්වයෝ ආරක්ෂා කරත්වා...

  • @ireneflorance9813
    @ireneflorance9813 2 หลายเดือนก่อน +5

    මගේ රටේසියලුම දෙනා ආරක්ෂා වේවා සොබාදහම් මාතාවගේ ආරක්ෂාව රැකවරණය ලැබේවා

  • @anjanthakumari2922
    @anjanthakumari2922 2 หลายเดือนก่อน +5

    බුදු සරණයි,,ලංකාවට,,අනේ,,අප්දරුවේ,,,සියලුදේවියේරැකදේවාමමසවුදි

  • @yrndissanayake7586
    @yrndissanayake7586 2 หลายเดือนก่อน +5

    සියලු දෙනාටම තෙරුවන් සරණයි

  • @samanpriyanthapriyantha188
    @samanpriyanthapriyantha188 2 หลายเดือนก่อน +4

    මගෙ රටට දළදා හිමි සරණයි සකල ලෝක විශ්වයම සුරකින දෙව් යන් සියළු සත්වයාටම ආරක්ෂා කරත්වා

  • @MadamMadam-cx8eq
    @MadamMadam-cx8eq 2 หลายเดือนก่อน +8

    මගෙ.රටට.දලදා.සමිදුරුකවරනයි.

  • @NilanthiGamage-s7e
    @NilanthiGamage-s7e 2 หลายเดือนก่อน +5

    තෙරුවන්ගේ සරණින් කසිවෙකුට කිසිම කරදරයක් නොවේවා 🙏🙏🙏

  • @ThilinaMaduwantha-ud3dk
    @ThilinaMaduwantha-ud3dk 2 หลายเดือนก่อน +11

    කිසිම කෙනෙකුට කිසිදු කරදරයක් නොවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandragunartthna3079
    @chandragunartthna3079 2 หลายเดือนก่อน +5

    දළදා සමිදු පිහිටයි මගේ මව් රටට

  • @Pathma-v9s
    @Pathma-v9s 2 หลายเดือนก่อน +2

    දළදා සමිදු පිහිටයි රැකවරණයි මගේරටට සියලුම ජනතාවට කිසිම විපතක් සිදුනොවෙිවා තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටද ලැබෙිවා❤❤❤❤❤❤

  • @dinuSL2824
    @dinuSL2824 2 หลายเดือนก่อน +8

    කුරුණැගල තමා ජීවත් වෙන්න හොදම ආරක්ශිතම නගරය...❤🙏🙏. ස්වාභවික විපත් අඩුවෙන්ම බලපාන්නේ මෙහාට.. දැදුරු ඔය ගැලුවොත් ඇරෙන්න වෙන අවුලක් නෑ...

    • @rathnakumari448
      @rathnakumari448 2 หลายเดือนก่อน +1

      ඇත්ත මමත් කුරැණැගල

    • @LawShorts.Ak47
      @LawShorts.Ak47 2 หลายเดือนก่อน +2

      පායනකාලෙට ලංකාවේම අධික උෂ්ණත්වය 38-37c ..කුරුණෑගල මිනිස්සුන්ට චර්ම පිළිකා වැඩි .

    • @navindushachintha
      @navindushachintha 2 หลายเดือนก่อน +1

      ඒ උනාට හුලගින් උනත් සමාජ රෝග බෝ වෙන්න පුලුවන් පැත්තක් 😂😂😂😂

    • @chathuralasantha4986
      @chathuralasantha4986 2 หลายเดือนก่อน +1

      බෙදෙන් නැතුව එකට ඉන්ඩ බලන්ඩ රටේම ඉන්නේ මිනිස්සු මේ වෙලාවේ විස එකතුකරන්ඩ එපා ආශිර්වාද කරන්න

    • @dinuSL2824
      @dinuSL2824 2 หลายเดือนก่อน

      @@chathuralasantha4986appoo ehema adahasak ne kohomawath machan...😥😥

  • @SriyaniFernando-mr8fd
    @SriyaniFernando-mr8fd 2 หลายเดือนก่อน +1

    මගේ රටට තුණුරුවනේ සරණ හා ⁣සියළු දෙවියන්ගේ ආරක්ෂාව වේවා ! 🙏

  • @SriLanka-vx7jn
    @SriLanka-vx7jn 9 วันที่ผ่านมา

    මගේ රටට උතුම් ජයශීමා බෝ සමිදුගෙ පිහිට අරක්ශාවයි 🙏🙏🙏

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 2 หลายเดือนก่อน +1

    ❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු නිර්මාණ්ශ කෙනෙක් වෙමු.....

  • @MRSMunasinghe
    @MRSMunasinghe 2 หลายเดือนก่อน +10

    කිසිම කරදරයක් නොවෙවා සියලුම සත්වයෝ සුවපත් වේවා

    • @janakajanaka2998
      @janakajanaka2998 2 หลายเดือนก่อน

      😂,,

    • @faiza2462
      @faiza2462 2 หลายเดือนก่อน

      😂😂😂subah lady parliament gawerment 😊😊😊😊

  • @NilushaSakaka
    @NilushaSakaka 2 หลายเดือนก่อน +3

    මගේ රටේ සියලුම දෙනාට දීර්ඝායුෂ ලැබේවා

  • @chameladilu780
    @chameladilu780 2 หลายเดือนก่อน +2

    අනේ දලදා සමිදු පිහිටයි මගෙ මවුබිමට . කිසිදු කෙනෙකුට කරදරයක් විපතක් නොවේවා 🙏🙏🙏🙏🙏

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 2 หลายเดือนก่อน +5

    ස්තුතියි!තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි! සොබාදහමවිසින්සියල්ලපිරිසිදුකරමින්පවතී අපසැමදෙනාමවිශ්වයේසිටිනදරුවන්වෙමුදෙව්සුව-දේශයනරඹන්න නිර්මාන්ස-කෙනෙක් වෙමු.

  • @sudarshaniwijekon5515
    @sudarshaniwijekon5515 2 หลายเดือนก่อน +5

    මගෙ රටට බුදු සරනයි...සියලුම දෙනාටම ආරක්ෂාව ලැබේවා

  • @AnandaRajika
    @AnandaRajika 2 หลายเดือนก่อน +1

    මගේ රටටත් රටේ මහජනතාවටත් තෙරුවන් සරණීන් කිසිදු කරදරයක් විපතක් සිදු නොවේවා !!! සියලූ ජනයාට යහමින් ජීවත් වෙන්නට යැයි සොබාදහමේ දෙන පණිවිඩයක් ද මන්දා තෙරුවන් සරණයි !

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 2 หลายเดือนก่อน +1

    නිර්මාංශවන්න විශ්වය ඔබට ඇහුමිකමි දෙයි

  • @nilukaliyanamendis3252
    @nilukaliyanamendis3252 2 หลายเดือนก่อน +1

    සියලු කරදර දුරුවේවා හැමදෙනාටම සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා

  • @jayanijaya2638
    @jayanijaya2638 2 หลายเดือนก่อน +3

    මහා විශ්ව මාතාවගේ ආශීර්වාදය අප ලෝකයේ සියළුම ජනතාව ආරක්ෂා කරන්නට ලබා දෙනු මැනව ❤ සියළුම ව්‍යසන නැති කරදී, මේ රට සහ ජනතාව ආරක්ෂා කරන්නට අපගේ ආදරණීය ජනාධිපති තුමා ඇතුළු සියලුම නියෝජිතයන්ගේ පැතුම් ඉටු කර දෙනු මැනව ❤❤

  • @dimankumara2327
    @dimankumara2327 2 หลายเดือนก่อน +14

    උතුම් සම්බුද්ධ දෙසනා අනුවම කටයුතුකරන්න
    පන්සිල් ඔබෙ පැවැත්ම කරගන්න

    • @NiroshaJayalath-sm5et
      @NiroshaJayalath-sm5et 2 หลายเดือนก่อน +2

      Aniwerenim M,, uthum Sama budu saranini n katawth karadare yk when EPA 🙏🙏🙏

    • @Gagana4899
      @Gagana4899 2 หลายเดือนก่อน +1

      ඔව් ඔබ හරියටම හරි.ඒ සමග මෛත්‍රිය කරුණාව වැනි ගුණධර්මත් තව තවත් දියුනු කරන්න ඕන

    • @GimhanVisal
      @GimhanVisal 2 หลายเดือนก่อน

      එතකොට බේරෙන්න පුලුවන්ද 😮

    • @dinuSL2824
      @dinuSL2824 2 หลายเดือนก่อน +2

      @@GimhanVisal berenna beri unath bududahamata anuwa eelaga jeewithaya hoda thanakat ganna puluwan wei...

  • @KavishmaSarangi
    @KavishmaSarangi 2 หลายเดือนก่อน +1

    අනේ දෙවියනේ අපේ ලන්කාවටමනේ හැම කුනාටුවක්ම එන්නේ ..සියලුම ජීවිත ආරක්ෂා වේවා !..🙏🙏🙏කුනාටුව ඉක්මනින් පහව යේවා!.. 🙏🙏🙏 අපේ රට සියලුම දෙවියන් ආරක්ෂා කර දේවා !...🙏🙏🙏 අපේ ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාට මේ රට දැහැමිව පාලනය කිරීමට සියලුම දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා !....🙏🙏🙏බුදු සරනයි ...🙏🙏🙏

  • @JayAbeywickrema
    @JayAbeywickrema 2 หลายเดือนก่อน +1

    මොනව වුණත් රටට හානියක් වෙද්දි සතුටු වෙලා, ඒකෙනුත් දේශපාලන වාසි ගන්න පුරුදු වෙලා හිටපු වහල්ලුන්ගෙන් පිරිසකුත්, රටට, මිනිස්සුන්ට සෙත් පතන්න පෙළඹුනු එක ලොකු දෙයක්.
    රටටත්, මිනිස්සුන්ටත් සියලු රැකවරණය ලැබේවා.........!

  • @AnomaAnoma-u8v
    @AnomaAnoma-u8v 2 หลายเดือนก่อน +3

    මගේ රටට තෙරැවණ් සරනයි,සියලු රටවැසියන් සහ සියලු සත්වයින් බුදුසරණින් ආරක්ෂා වෙත්වා ! මගේ රටට දළදා සමිඳු සරණයි!!!

  • @PaliguMenika83
    @PaliguMenika83 2 หลายเดือนก่อน +1

    මගේ රටටත් ජනතාවටත්🙏🙏🙏🙏🙏🙏🙏 දළදා සමිඳු පිහිටයි

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 2 หลายเดือนก่อน +1

    ආදරනීය ස්වභාදහම මගේ රටට කාරැළුික වෙිවා !!! මගේ රටත්,සියළුම දෙනාත් ආරක්ෂා වෙිවා !!! 😢❤️🙏🙏🙏

  • @DammikaDammika-n8f
    @DammikaDammika-n8f 2 หลายเดือนก่อน +3

    මගේ රට ට සියලු දෙව් පිහිටයි සියලු දෙනාම පරිස්සමෙන් ඉන්න

  • @Damayanthi.0
    @Damayanthi.0 2 หลายเดือนก่อน +2

    තුණුරුවන් සරණින් ,උතුම් දළදා සමිදුගේ පිහිට රැකවරණයෙන් ලාංකීය මාගේ ආදරණීය ජනතාවට කිසිදු කරදරයක් පීඩාවක් නොම වේවා!

  • @Shriyani-rb8qh
    @Shriyani-rb8qh 2 หลายเดือนก่อน +1

    අපෙත් දුවගේත් බලාපොරොත්තු ඉටුකරදුන් විශ්වයටත් ඔබසැමටත් ස්තුතියි

    • @Soul-j9b
      @Soul-j9b 2 หลายเดือนก่อน

      ට්‍රැක්ද නාකිච්චියේ😂😂😂😂

  • @induherath5357
    @induherath5357 2 หลายเดือนก่อน +6

    දළදා සමිඳු phitai mage රටටත් සියලු lowesi සියලු දෙනාටම බුදුසරණයි

  • @surekhamaduranganee7811
    @surekhamaduranganee7811 2 หลายเดือนก่อน +2

    ඇතිවී තිබෙන කාලගුණ විපර්යාස තුලින් කිසිම කෙනෙක්ට අනතුරක් කරදරයක් සිදු නොවේවා🙏🏻🙏🏻

  • @sudanapoli6016
    @sudanapoli6016 2 หลายเดือนก่อน +1

    Good news budusaranai srilanka malima jaya veaya budusaranai srilanka ❤❤❤

  • @S.kRamya
    @S.kRamya 2 หลายเดือนก่อน +1

    මගේ රටට තෙරුවන් සරණේ බලයෙන් ආරක්ෂා වේවා කිසිදු උවදුරක් නොම වේවා

  • @chamarishanika3268
    @chamarishanika3268 2 หลายเดือนก่อน

    මගේ පවුලේ සියලු දෙනාටමත් භගේ රටේ ආදරණීය ජනතාවට ත් දළදා සමිදුන් රැකවරණය ත් ආරක්ෂාව ත් ජයසිරි මහ බෝ සමිදුන් වහන්සේගෙන් ආරක්ෂාව ත් තුරුණු වන්ගේ ආරක්ෂා වත් නිරතුරුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ramanigamlath304
    @ramanigamlath304 2 หลายเดือนก่อน +1

    මගේ රටට දළදා හිමි සරණයි 🙏

  • @psp9544
    @psp9544 2 หลายเดือนก่อน +2

    මගෙ මවු බිමට සියලුම දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා..

  • @sriyanip655
    @sriyanip655 2 หลายเดือนก่อน

    සහ දහමෙන් විපත්දුවෙනවා ඒව නවත්තන්න බැහැ හැම කෙනෙක්ම ආරක්ෂික ස්ථානවලට යනවා නම්හොඳයි උතුම් තුනුරුවනේ අනන්ත ආශිර්වාදයෙන් සියලු දෙනා රැකදෙත්වා❤

  • @786kankungotukola
    @786kankungotukola 2 หลายเดือนก่อน +7

    ජනාධිපතිවරණය ඉවර උන ගමන් ගංවතුරක් ආවා. පාර්ලිමේන්තුව රැස් උන දවසේ ඉදන් වැස්ස ආපදා අනතුරු. සම්බන්දයක් තියෙනවාද කියලා සොයා බැලීම වටිනවා.

    • @vihangadaz6735
      @vihangadaz6735 2 หลายเดือนก่อน +1

      😂

    • @its5minute
      @its5minute 2 หลายเดือนก่อน +3

      මගෙ ගොනා හොයාගෙන ආවේ....මේ ඉන්නේ...

    • @786kankungotukola
      @786kankungotukola 2 หลายเดือนก่อน

      @@its5minute හරේ ගොං බයියෙක් අහු උනා 😂

    • @Sandakathmini01
      @Sandakathmini01 2 หลายเดือนก่อน +1

      @@786kankungotukola පිස්සු නැත්තං ෂෝක්

    • @786kankungotukola
      @786kankungotukola 2 หลายเดือนก่อน +1

      @Sandakathmini01 ඒක තමයි. කොහේද ඉතින් හැමෝම රැවටිලා පිස්සෝ වගේ චන්දේ දුන්නනේ 😂

  • @Adhi-q3m
    @Adhi-q3m 2 หลายเดือนก่อน +1

    මගේ රටට දළදා සමිඳුන් පිහිටයි ❤

  • @kanthivithanage2418
    @kanthivithanage2418 2 หลายเดือนก่อน

    විශ්ව මාතාවට ස්තූති වේවා
    මේ සුළි කුණාටුව
    ඉක්මනින් පහවේවා
    සැමට උතුම් තෙරුවනෙ
    පිහිට ආරක්සාව ලැබේවා

  • @Sunanda-gb8vg
    @Sunanda-gb8vg 2 หลายเดือนก่อน +1

    තිසරණ සරණින් සියලුම සත්වයෝසුවපත් වේවා

  • @ShedimiDhimasha
    @ShedimiDhimasha 2 หลายเดือนก่อน

    මගේ රටටත් මගේ රටේ සියලුම ජනතාවටත් කිසිම කරදරයක් නොමවේවා..සොබාවික විපත් ඉක්මනින් නතර වේවා

  • @GimhanChira
    @GimhanChira 2 หลายเดือนก่อน +2

    ලංකාවටම බැට දේනවා

  • @NadeeshaniApsara-jd3nt
    @NadeeshaniApsara-jd3nt 2 หลายเดือนก่อน

    මගෙ රටට තෙරැවන් සරණයි

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 2 หลายเดือนก่อน +6

    තෙරුවන් සරණින් දෙවියන්ගේ පිහිටෙන් මගේ මව්බිමට කිසිම කරදරයක් නොම වේවා🙏

  • @AnushkaAwanthi
    @AnushkaAwanthi 2 หลายเดือนก่อน +1

    .අපේ රටට පත්වන කරදර ..මගහැර .....බුදුසරණයි ....

  • @nirupaperera3649
    @nirupaperera3649 2 หลายเดือนก่อน

    🇱🇰🙏😭මගේ රටට කිසිදු කරදරයක් විපතක් නොම වේවා ජේසු පිහිටයි බුදු සරණයි❤

  • @SamanEgoda
    @SamanEgoda 2 หลายเดือนก่อน +2

    වේයන්ගොඩ ගල වාගේ මේකත් අනුරගේ වාසනවට ඒන එකක්

  • @siriyakanthi5520
    @siriyakanthi5520 2 หลายเดือนก่อน +1

    මගේ මව්බිමට සම්මා සම්බුදු සරණයි

  • @GayanGamage-v4i
    @GayanGamage-v4i 2 หลายเดือนก่อน +1

    කුණාටු එන්නේ නැහැ අනුර සහෝදරයා පිනට එක නතර වෙනවා

    • @PriyaPriyangika
      @PriyaPriyangika 2 หลายเดือนก่อน

      උගේ තියෙන මුසලකමට තමයි මෙහෙම වෙලා තියෙන්නේ ,,ගංවතුරට යට වෙලා ඉන්න උන්ට කැම පැකටි එකක් තරමි දුන්නද,,😡

  • @priyankacosta2831
    @priyankacosta2831 2 หลายเดือนก่อน +6

    අපේ රටට අනතුරක් නොවේවා.