කෙළෙහි ගුණ දත් ඊශ්‍රායල් කත - අප බලන්න යළි ඇවිදින් - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2022
  • #Hirunews #HiruSinhalaNews #HiruEnglishNews #LKA #Srilanka #TruthAtAllCosts
    කෙළෙහි ගුණ දත් ඊශ්‍රායල් කත - අප බලන්න යළි ඇවිදින් - Hiru News
    Hiru News Sri Lanka's Number One News Portal |
    ලංකාවේ අංක 01 ප්‍රවෘත්ති පැත්ත ගියත් ඇත්ත කියන හිරු
    Subscribe to Hiru News: bit.ly/3D1lNhm
    Watch latest videos: bit.ly/3xEaISd
    Follow Us On
    » Hiru News - Sinhala
    FACEBOOK: / hirunews
    TWITTER: / hirunews
    INSTAGRAM: / hirunews
    » Hiru News - English
    FACEBOOK: / hirunewsenglish
    TWITTER: / hirunewsenglish
    INSTAGRAM: / hirunewseng

ความคิดเห็น • 443

  • @hansikarunanayaka1315
    @hansikarunanayaka1315 ปีที่แล้ว +393

    මෙන්න ලංකාවෙි දොස්තර උතුමන්ලා...ආඩමිබරයි ඔබ ගැන....

  • @pallegamayalagehellen3736
    @pallegamayalagehellen3736 ปีที่แล้ว +353

    ඊශ්‍රායල් ජාතිකයන් කියන්නේ ගොඩාක් හිත හොද කරුණාවන්ත ,බුද්ධිමත් මිනිස්සු ...

    • @muhammadaqeel2203
      @muhammadaqeel2203 ปีที่แล้ว +1

      🥲😂👍

    • @user-ts1so9bs1y
      @user-ts1so9bs1y ปีที่แล้ว +12

      යුදෙව් ජාතික නේද

    • @chandanakumara3227
      @chandanakumara3227 ปีที่แล้ว +3

      Mis oyat hoda keaneak wagea

    • @uwawellassa
      @uwawellassa ปีที่แล้ว +2

      හ්ම්

    • @KalyaniChandra-gv9nw
      @KalyaniChandra-gv9nw ปีที่แล้ว +7

      අනිවාර්ය යෙන්ම.ලංකාවට .ආපුහම.ආදරයෙන්.සලකන්න

  • @s.lpeoplelifet.v
    @s.lpeoplelifet.v ปีที่แล้ว +345

    අපේ ලංකාවෙිි වෛද්‍යවරු ගැන හරිම ආඩම්බරයි ....

    • @mallikaisrael9921
      @mallikaisrael9921 ปีที่แล้ว +5

      🇱🇰❤💪💪💪🙏💪💪💪💪

    • @chandrakoumari8581
      @chandrakoumari8581 ปีที่แล้ว +2

      ❤️❤️❤️❤️❤️❤️🙏

    • @loveandlife_channel
      @loveandlife_channel ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් ❤

    • @dilshandesilva2128
      @dilshandesilva2128 10 หลายเดือนก่อน +2

      Dear doctors.
      THANK you very much really APPRECIATE.

    • @ernuwan5
      @ernuwan5 9 หลายเดือนก่อน +1

      😢p😅

  • @sanjeewanipanahetipola7572
    @sanjeewanipanahetipola7572 ปีที่แล้ว +143

    ඊශ්‍රායල් මිනිසුන් හරිම මනුසත්කම දන්න අය..එයාලා විදේශිකයන් උනාට අපිට හරිම ආදරෙයි .හොදින් සලකනවා.එයාලගෙ ෆැමිලි එකේ අයට වගේම.🧡

    • @notypubudj3887
      @notypubudj3887 ปีที่แล้ว +5

      Israel aya godak hodai mamath aehedi leda wela awe mawa balanna aeyala meheta awa

    • @thetruth8742
      @thetruth8742 ปีที่แล้ว

      පලස්තීනය අල්ලපු ත්‍රස්තවාදීන් හොඳ එවුන්ලු. රට බේරගන්න සටන් කරන පලස්තීනුවන් ත්‍රස්තවාදීන්ලු. මේක පුදුම ලෝකයක්.😡

    • @manothsanjiva2610
      @manothsanjiva2610 ปีที่แล้ว

      Hi💋💋💋💋💋

  • @songmusicprabash1856
    @songmusicprabash1856 ปีที่แล้ว +105

    ඇත්තටම හරිම නිහතමානි ආඩම්බරයක් තියෙනවා අපේ වෛද්‍ය වරුන් සහ හොටෙල් අයිතිකරු සහ ඒ වෙනුවෙන් කැපවුන සියලුම දෙනා ගැන ..මේ ඔවුන් රැක්කෙ අපේ රටේ නමයි....🇱🇰🇱🇰♥️🙏

  • @rasika-hr7bn
    @rasika-hr7bn ปีที่แล้ว +55

    හැම දේටම වඩා වැදගත් මේ ලමයා කලගුණ සැලකීම..ඒ වගෙම ඒ ඩොක්ටර්ස්ලටත් ගොඩක් පින්..

  • @WasanaDoni
    @WasanaDoni ปีที่แล้ว +204

    අපේ මිහිපිට දෙවිවරුන් තමයි වෛද්‍යවරු..🙏🙏🙏🙏🙏🙏

    • @chandanakumara3227
      @chandanakumara3227 ปีที่แล้ว

      Oya mk

    • @ruvanindak206
      @ruvanindak206 9 หลายเดือนก่อน

      ​@@chandanakumara3227amba kisse

    • @hgwplivestream1334
      @hgwplivestream1334 9 หลายเดือนก่อน +1

      Hm hm 🤗

    • @WasanaDoni
      @WasanaDoni 9 หลายเดือนก่อน +1

      @@hgwplivestream1334 මේ HG අයියත් නොයන තැනක් නෑ..😜🤭😂😂

    • @chandanakumara3227
      @chandanakumara3227 9 หลายเดือนก่อน

      Oya mk jb eakak karanawada

  • @armadushika9152
    @armadushika9152 ปีที่แล้ว +95

    ගොඩක් ආඩම්බරයි සහ සතුටුයි අපේ වෛද්‍යවරුන් ගැන ගොඩක් ස්තූතියි සහ පිං හරිම කැපවීමෙන් ජීවිත බේරා ගන්නවට

  • @tehanranga3682
    @tehanranga3682 ปีที่แล้ว +105

    යුදෙවු ජාතිකයෝ කියන්නේ හිත හොදයි ඒ වගේම තමයි බයත් නෑ

    • @nadisusanthi7616
      @nadisusanthi7616 ปีที่แล้ว +1

      ඒකනම් සහතික ඇත්ත

  • @jayalatharambagenisha5330
    @jayalatharambagenisha5330 ปีที่แล้ว +41

    කාලෙකට පස්සේ ලැබුණ හොඳම News එකක් . ආඩම්බරයකි 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 සියලුම දෙනාටම, 🌹🌹🌹 👏👏👏👏👍👍👍👍👍🙏🙏 🙏 Appreciate you All🙏🙏🙏 Thank you friends both back to 🇱🇰🇱🇰🇱🇰🇱🇰 🇮🇱🇱🇰🇮🇱🇱🇰🇮🇱🇱🇰🇮🇱🇱🇰🇮🇱🇱🇰🇮🇱🇱🇰🇮🇱

    • @Happyflour
      @Happyflour 7 หลายเดือนก่อน

      Cirawatama e

  • @malikakumudu6903
    @malikakumudu6903 ปีที่แล้ว +53

    දැන් ඔය සමහරු දුවන්නේ සිංගප්පුරු එලිසබෙත් එකට එහෙ ඉන්නේ ත් දොස්තර ගොඩක් අපේ අය මගේ උතුම් ශ්‍රී ලංකාවේ නිදහස් අද්‍යාපනය තුලින් අපි ලෝකය දැක්කේ මගේ රටේ මේ උතුම් මහත් වරු රටට වාසනාවන් කොච්චර ආඩම්බරයි ද හැමෝටම ගොඩක් පිං ශ්‍රී ලාංකීය මිනිස්සු න් ගෝත්‍රික යන් නොවේ බුදුසරණයි ❤❤❤

    • @threeshaperera6194
      @threeshaperera6194 ปีที่แล้ว +2

      Sri lankawe minisun gootrikayoo nemee..deshapaluwo tika arenna..👍👍

    • @maheshbentotaa1981
      @maheshbentotaa1981 ปีที่แล้ว +2

      A duwanne ahe hoda nisa newe I mehedi munwa marai kiyana bayata

  • @Aawaranagee
    @Aawaranagee ปีที่แล้ว +30

    මෙන්න News නියමයි හිරැ දිගටම මේ වගේ News ඔනේ 😍

  • @satankill
    @satankill ปีที่แล้ว +92

    ඊශ්‍රායලය කියන්නෙ කලගුන දන්න හොද මිනිස්සු ඉන්න රටක් ❤️

  • @lalithasoka2624
    @lalithasoka2624 ปีที่แล้ว +26

    ඔන්න ඕකයි ලංකාවත් ලංකාවෙ මිනිස්සුත් වෙනස් කියන්නේ. ඇත්තටම ආඩම්බරයි මගේ රට ගැනත් මගේ රටේ ජනතාව ගැනත්.

  • @romiyojuliyatediee373
    @romiyojuliyatediee373 ปีที่แล้ว +33

    👍👍දොස්තර දෙවිවරුන්

  • @gamagechandrika3319
    @gamagechandrika3319 ปีที่แล้ว +39

    මාගෙ ජිවිතේටම අහාලා තිබුනාට දෙවිවරු ඉන්නවා කිලා මිහිපිට දැක්ක දෙවිවරු තමයි සුව විරුවන් සැවම 🙏🙏🙏🙏🙏

  • @pradeepaarachchige7345
    @pradeepaarachchige7345 ปีที่แล้ว +43

    බුදු සරණයි නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයු ලැබේවා

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 ปีที่แล้ว +35

    ගොඩක් ආඩම්බරයි මමත් වැඩ කරන්නේ isreal වල දැන් මෙහෙ මිනිස්සු හරි ගුණයහපත් අය.

  • @malnimalni3284
    @malnimalni3284 ปีที่แล้ว +39

    කලගුණ දන්න මිනිසුන්..

  • @humpy-dumpy3855
    @humpy-dumpy3855 ปีที่แล้ว +19

    ඒකට කියන්නෙ වාසනාව/පින කියලා. මෙහෙම දෙයක් වෙලත් බෙරුනා කියන්නෙ එයාට ඇත්තටම කොච්චර සතුටු ඇතිද. ගොඩක් ආඩම්බරයි අපේ රටේ දක්ෂ වෛද්‍යවරු ඉන්න එක ගැන.ලෝකෙටම හොද පණිවිඩයක් අපේ රටේ දක්ෂයො ගැන.

  • @MrKing-gx5jj
    @MrKing-gx5jj ปีที่แล้ว +6

    ඒ gril පොඩි ලමයෙක් වගේ 😄❤️🥰
    Respect all 🙏❤️

  • @mohamedhadji7031
    @mohamedhadji7031 ปีที่แล้ว +17

    Great Doctor 👍 Owner for the hotel also Great job 👏 🙏🙏🙏💕

  • @plitehuawhuaw8248
    @plitehuawhuaw8248 ปีที่แล้ว +6

    අමාරු මෝහෝතේ උදව් කරපු හැමෝටම පිං සිද්ධ වෙවා තෙරුවන් සරණයි

  • @samanthir.b.s646
    @samanthir.b.s646 ปีที่แล้ว +7

    වෛද්‍යවරුන්ට ගොඩාක් පින්ඇයගේ ජීවිතය බේරලා දුන් ඔබ සැමට තෙරුවන් සරණයි ඇයත් ගොඩක් හොඳ නිහතමානී කෙනෙක් ඒකයි තමුන් සුවපත් කළ වෛද්‍යවරුන් සොයා ආවේ ආවේ ස්තූතිය පළ කරන්න

  • @priyanthagamage202
    @priyanthagamage202 ปีที่แล้ว +5

    අතිදක්ෂ වෛද්‍ය වරයාට බුදු බව අත්වෙවා මතු සසරෙදි ඇති දැඩිකල ඔහුගේ දෙමව්පියන් ටත් මාගෙ උත්තමාචාරය පුද කලමී නිදුක්නීරොගි සුවය පතමින් ඔබ සැමටම සම්මා සම්බුදු සරණයි

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya2170 ปีที่แล้ว +15

    ආදරෙයි doctor... ඒ වගේම edin... Israel අය ගොඩක් දෙනෙක් යනවා අරුගම්බේ.... මේ අත්දැකීම් එක්ක මුළු ලෝකෙටම සුබ පණිවිඩයක් යාවි අපේ රට ගැන 💝💝💝💝🇮🇱🇮🇱🇮🇱🇮🇱🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @kmpiyaseeli9005
      @kmpiyaseeli9005 ปีที่แล้ว

      ඇත්තටම සතුටුයි අපේ රට ගැන .ලොකු ආඩම්බරයක් .සුවවිරුවන්ට දීර්ඝ ආයුශ ලැබේවා .තෙරුවන් සරනයි

  • @geetha5999
    @geetha5999 ปีที่แล้ว +2

    Thanke you. Wish you .long life and Godbless you all Docters...

  • @kalumwaidyaratne8445
    @kalumwaidyaratne8445 10 หลายเดือนก่อน +1

    ගොඩක් ලොකු පිංකම් කල සියලුදෙනාම බුදු සරණයි

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 ปีที่แล้ว +4

    දොස්තර මහතානෙනි,ආඩම්බරයි ඔබ ගැන.ඊස්‍රායලයට පමනක් නොවෙයි මුලු ලෝකයම ඔබ ගැන දැන ගනීවි
    .අපට හරි ආසයි මේ වගේ දේවල් අහන එකත්.බුදුසරනයි.ඔබටජය🙏🙏🙏🙏🙏🙏🙏

    • @kasunlakmal
      @kasunlakmal ปีที่แล้ว +1

      බදුල්ලේ ඩොක්ටර්ලා හරිම හොඳයි

  • @krishanimanjula4974
    @krishanimanjula4974 ปีที่แล้ว +9

    Respect For All❤👍

  • @sewwandiks880
    @sewwandiks880 ปีที่แล้ว +1

    ආඩම්බරයක් ඔබ සැම දෙනාම ලංකාවට.ස්තූතියි ඩොක්ටර්.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว +37

    කොහොමත් හොද වැඩක් අපේ අය. ලෝකෙට. පරකාසේ ගෙදරට. මරගාතේ ලංකාවේ අයට. මෙච්චර සැලකිලි කලාතුරකින් ලෝකෙට. නම යන්න

    • @mallikaisrael9921
      @mallikaisrael9921 ปีที่แล้ว +2

      ❤🙏🙏🙏💪💪💪💪💪💪💪💪

    • @Kumari-kq1py
      @Kumari-kq1py ปีที่แล้ว +1

      මතකද කොරෝනා හැදිල. චින. ගැනියකට. පවිතුුල. කරපු මෙහෙවර.

    • @janitha001
      @janitha001 ปีที่แล้ว

      සිරා ..අපිට පොවන තේ කොළත් එහෙමනෙ🤣

    • @manothsanjiva2610
      @manothsanjiva2610 ปีที่แล้ว

      Hi💋💋💋💋💋

  • @punchisamanali8738
    @punchisamanali8738 ปีที่แล้ว +9

    Lankawe itha Daksha.. Widdawaru innawa..Upakarana Tamai Naththe apita...❤❤❤❤❤❤❤❤❤🙏🙏

  • @samithsamiya7491
    @samithsamiya7491 ปีที่แล้ว +4

    ආගන්තුක සත්කාර = ශ්‍රී ලංකාව හැම විටම හැම දේකින්ම හොඳටම ❤️🙏

  • @nilmasandamali7634
    @nilmasandamali7634 ปีที่แล้ว +3

    ඇත්තටම මගේ ජීවිතයේ මට හම්බුණු මනුෂ්‍යත්වයෙන් පිරිපුන් වෛද්‍යවරයෙක්. ඔබතුමාට තව තවත් රෝගීන් සුවපත් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා

  • @user-dd4lq6vw2q
    @user-dd4lq6vw2q ปีที่แล้ว +6

    රාවණා ඇල්ලෙ යනවනම් ටිකක් පරිස්සම් වෙන්න.මොකක් හරි දෙයක් තියෙනවා❤️

  • @kamalperera7685
    @kamalperera7685 ปีที่แล้ว +2

    ඇත්තටම ආඩම්බරයි.. ඔබ තුමන්ලා ගැන....

  • @dilanislg62
    @dilanislg62 ปีที่แล้ว +2

    උතුම් දොස්තර මහත්ම මහත්මියන්ට මගේ හදපිරි ස්තුතිය ,,❤️😍😘💐💐💐🙏🙏

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 6 หลายเดือนก่อน +1

    ලංකාවෙි හැමතැනම මෙි වාගේ උතුම් මිනිස්සුන් ඉන්නවානමි අපේ රට කොච්චර ලස්සනද.ගොඩාක් ස්තුතියි .උදවු කල හැමෝටම .❤❤❤🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @nirmalarathnayakarathnayak6496
    @nirmalarathnayakarathnayak6496 ปีที่แล้ว +3

    හොද හිත තියෙන්නේ ගොඩක් අපේ මිනිස්සු ට, සම '''හරක් නිසා අපේ රටේම සම්පත් පිටරට ට ගිහින් 😭ගොඩක් ස්තුතියි, උදව් උපකාර කල සියළුම දෙනාට 🌹🌹

  • @manjula969
    @manjula969 ปีที่แล้ว +2

    ඇත්තටම ඒම අවස්ථාවෙදී උදවු උපකාර කළ සැමට පිං . ජිවිතයත් බෙරා ගෙන රටෙ නමත් ඉහළට ඔසවා තබපු සැමටම සම්මා සම්බුදු සරණයි

  • @dararane3967
    @dararane3967 ปีที่แล้ว +3

    ගොඩක් සතුටුයි මේවගේ ලාංකීකයන් ගැන

  • @radikarunathilaka3565
    @radikarunathilaka3565 ปีที่แล้ว +23

    ඊශ්‍රායල් මගෙ දෙවෙනි මව් බිම ආදරෙයි ඊශ්‍රායල් ..ඊශ්‍රායල් ජාතිකයින් ඇත්තටම ගොඩාක් හොඳයි ....මනුස්ස කමින් උතුම් ...ඒ වගෙම මෙ රටෙ සේවය කරන අපිට ගොඩාක් ආදරෙන් ගරුත්වයෙන් සලකනවා....🇮🇱❤️

  • @nimaliperera9457
    @nimaliperera9457 ปีที่แล้ว +1

    ස්තූතියි ......
    ඔබ සැමට ....
    ලංකාවේ මිනිස්සු හරිම ආදරෙයි ....මිනිස්සුන්ට.....❤❤❤❤

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว +1

    මුර දෙවියන් ඔබතුමාලා .ගොඩක් පිං තෙරැවන්සරණයි .🙏❤️❤️❤️❤️

  • @ElephantSoul
    @ElephantSoul ปีที่แล้ว

    දීර්ඝායුෂ වේවා

  • @kanchanasenanayaka6813
    @kanchanasenanayaka6813 ปีที่แล้ว +6

    හැරීම satutui 🙏🙏🙏🙏

  • @nandaperera173
    @nandaperera173 ปีที่แล้ว +1

    හරි අගෙයි ..මගේ ආචාරය එම කාර්‍යක්ශම doctors latw

  • @mahawaththesubodha6608
    @mahawaththesubodha6608 ปีที่แล้ว +3

    වෛද්‍යතුමනි , ඔබතුමාට දීර්ඝායු වේවා.තෙරුවන් සරණයි

  • @markajith8814
    @markajith8814 ปีที่แล้ว +3

    love❤️ from Italy

  • @warunafernando6787
    @warunafernando6787 ปีที่แล้ว +2

    ඔවුන්ටද තියෙන්නේ අපේ ජානයි...

  • @Max4Sudu
    @Max4Sudu ปีที่แล้ว +2

    Beautiful peopls..resfect to all srilankan to all of you❤️

  • @Gagana4899
    @Gagana4899 ปีที่แล้ว +15

    ඇය කළ ගුණ දන්නා කෙනෙක්

  • @nimashafernando2203
    @nimashafernando2203 ปีที่แล้ว +2

    god bless you Dr❤️🙏🙏🙏

  • @vajirakantha
    @vajirakantha ปีที่แล้ว +1

    අස් වලට කදුලු ආව. මේක අපේ රටට ලොකු ගෙෘරවයක්.
    Thank You very much dear great Doctors
    🫡🫡🫡🫡

  • @nedikah9455
    @nedikah9455 ปีที่แล้ว

    Godak හොඳයි පරිස්සමෙන් enna taruwan saranai

  • @amindushashiprabath
    @amindushashiprabath ปีที่แล้ว +1

    Lankawe weddo❤️❤️❤️ tnk u all of uuu.

  • @rasikasamarawickrama6117
    @rasikasamarawickrama6117 ปีที่แล้ว +1

    Well done good job

  • @nethmejewelartnilantha9231
    @nethmejewelartnilantha9231 ปีที่แล้ว +1

    ලංකාවෙ මිනිස්සුන්ගෙ වටිනාකම ලෝකෙටම කිව්වට හිරු tv ඔබට අපගේ ස්තුතිය.🙏🙏🙏

  • @vajiravithanage7
    @vajiravithanage7 ปีที่แล้ว +8

    🙏🙏🙏 වෛද්‍ය විද්‍යාව හරියටම දන්නා
    වෛද්‍යවරයෙක්.🙏🙏🙏🙏

  • @kkdkoralage2790
    @kkdkoralage2790 8 หลายเดือนก่อน +1

    ඒ ළමයගෙ වාසනාවට ජීවිතය බේරුණා වගේම,එතන ඉදල උදව්කළ සැමටත් වෛද්‍යවරුන්ගේ දක්ෂථාවය සහ රෝහල් කාර්ය මණ්ඩලයටත් බෙහෙවින්ම පින්.

  • @threeshaperera6194
    @threeshaperera6194 ปีที่แล้ว +1

    Niyama doctorsla.. hareema aadambaray...🙏🏻🙏🏻💐💐❤❤

  • @cecilhilrey
    @cecilhilrey ปีที่แล้ว +6

    Great... we need to thank all who were instrument in helping this girl and also its really great for her to remember all those who had come to a rescue and all those who helped her and a very special thanks goes to the respective Doctor and the medical team as well ... all of you are true Sri Lankans .....

  • @dhammikaherath4189
    @dhammikaherath4189 ปีที่แล้ว +4

    Thank you for every one

  • @jayatissahathanadurage9260
    @jayatissahathanadurage9260 4 หลายเดือนก่อน +1

    Real class sir Lankan people and extremely good 👍❤😂 job what ever have done thank you so much doctors proud to as real Sri Lankan.

  • @kavindamadhubhasitha3344
    @kavindamadhubhasitha3344 ปีที่แล้ว +18

    ලමයි ප්‍රදාන වේල වෙනුවට කන්න දෙයක් නැති කමට ලොඳ කන එක හොඳයි නොකා නොබී ඉන්න එක හොඳයි කියන කාලකන්නි දොස්තරල අතරෙ වැදගත් දොස්තර කෙනෙක් 🎉🎉

  • @mlssbio
    @mlssbio ปีที่แล้ว +1

    A positive encouraging new reporting
    1 for tourism sector Sri Lanka
    2 for Healthcare of Sri Lanka

  • @dammikakarunarathna9819
    @dammikakarunarathna9819 10 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි

  • @thissavitharana4192
    @thissavitharana4192 ปีที่แล้ว

    උතුම් හදවත් ඇති මිනිස්සු
    තෙරැවන් සරණයි🙏🙏🙏
    නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @everything4156
    @everything4156 ปีที่แล้ว +6

    ඉස්‍රයෙලය මිනිස්සු තමා ලොකෙ හොඳම ජතිය කෙලෙහි ගුන දන්න හොඳ මිනිස්සු..👏👏👏🇮🇱🇮🇱🇮🇱🇮🇱

  • @chamara5908
    @chamara5908 ปีที่แล้ว +1

    Budusharni දොස්තර mhthyta🙏🙏❤️

  • @sanjunarendra6764
    @sanjunarendra6764 ปีที่แล้ว +10

    අපේ වෛද්‍ය උපාධිය ලෝකයම පිළිගත්තත් ඒක පිළි නොගන්න එකම කණ්ඩායම අපේ පාදඩ දේශපාලුවන්. උන් දුවන්නේ සිංගප්පූරුවට.

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว

      කපටි දේශපාලුවන් අපේ රටට
      අලුත් වෛද්‍ය තාක්ෂණික උපකරණ
      ගෙන්වන්නේ නෑ.
      ඒ උනාට උන් දොස්තරල දක්ෂ නැති දියුණු වෛද්‍ය තාක්ෂණික උපකරණ තියන රටවලට බඩගානවා

  • @sanathpriyankara6792
    @sanathpriyankara6792 ปีที่แล้ว +1

    Dr.lakmal hewage appreciate your service

  • @upuludekumara5331
    @upuludekumara5331 8 หลายเดือนก่อน +1

    ගන්න ආදර්ශයක් පිටරට අයගෙන්. හැදෙන්න අපේ අය ඒ දේවල් තුළින්. අපේ අයට අවුරුද්දක් ගත වුණාම ඒ උදවු උපකාර සම්පූර්ණයෙන් අමතකයි. ඒ අය පිටරට ඉඳලා අපේ රටට ආවා ස්තුති කරලා යන්න. අපේ අය අල්ලපු ගෙදරටවත් යයිද?. මිනිස්සු තමයි ඒ.

  • @fawmymohamed8932
    @fawmymohamed8932 ปีที่แล้ว +1

    Proud to be a Srilankan

  • @ranilkumara565
    @ranilkumara565 ปีที่แล้ว +5

    හම්බයෝ වගේ නෙමේ , යුදෙව්වන්නන් ළඟ මනුස්සකම ඉතාම ඉහලයි

  • @kularathnesl
    @kularathnesl ปีที่แล้ว

    අපගේ සන්ස්කෘතික වටිනාකම.අපේ මිනිසුන්ගේ ආගන්තුක සත්කාර.❤️🙏👍

  • @sampaththushara6827
    @sampaththushara6827 ปีที่แล้ว

    හොද දේවල් ..

  • @SamsungJ-xr9sz
    @SamsungJ-xr9sz 4 หลายเดือนก่อน +1

    බලන්න මොන තරම් උත්තරීතර මිනිසුන්ද අනේ එයාල උපන් රටටත් වාසනා මෙයාලව බේරපු උදව් කරපු හැමෝටම පින් අපේ රටේ කොටසක් රටට කිර්තිය දෙන කොට සමහරු රට වනසනවා

  • @suddaofficial217
    @suddaofficial217 ปีที่แล้ว +1

    බුදු සරණයි ...☸️❤️🙏

  • @Travelwithpramo
    @Travelwithpramo ปีที่แล้ว +3

    අපි පින්වන්තයි මේ යුදෙව් දේශයේ ජීවත් වීමටත් 🇮🇱🇱🇰🙏🏻🙏🏻❤️❤️❤️❤️

  • @TK-ms4gr
    @TK-ms4gr ปีที่แล้ว +2

    අපේ උන්ටත් ලොකු පාඩමක් කියා දුන්නා මේ කාන්තාව.අපේ රටේ උන්ට නැති කෙලෙහිගුණය නම් පාඩම.ලග ඉන්න එකාට කරන උපකාර අමතක කරන රටේ පිට රටක ජීවත් වෙන ඒ කාන්තාව මෙහෙ ඇවිත් කරපු සත්කාරය මතක් කරලා යන්න.🙏🙏

  • @LokaKatha
    @LokaKatha ปีที่แล้ว

    බුදුසරණයි 🙏🙏🙏

  • @user-yv4iq2rn9e
    @user-yv4iq2rn9e 7 หลายเดือนก่อน +1

    ජයවෙිවා ඊශ්‍රායල් ❤❤❤🙏🙏🙏🙏

  • @lakshmanamaratunga3233
    @lakshmanamaratunga3233 9 หลายเดือนก่อน

    Great indeed Doctor

  • @rasikarathnayaka5165
    @rasikarathnayaka5165 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏❤

  • @nilibalasooriya2793
    @nilibalasooriya2793 ปีที่แล้ว +2

    මට ආඩම්බරයක් මම ඉන්නේ israel වල henda ජය වේවා

  • @kumariekanayake9534
    @kumariekanayake9534 ปีที่แล้ว

    බුදු සරණයි ඔබසැමට

  • @naddailam3501
    @naddailam3501 ปีที่แล้ว +1

    Menna mee wa thamai News kiyanne HIRU ❤

  • @lalanigamage9339
    @lalanigamage9339 ปีที่แล้ว

    හරි ම ආඩම්බරයකි ඔබ අපෙ රටට

  • @user-nk9kt5wf2m
    @user-nk9kt5wf2m ปีที่แล้ว

    තෙරුවන් සරණයි.....!!!

  • @electircandflexyandtaimfor6965
    @electircandflexyandtaimfor6965 ปีที่แล้ว +3

    Adambarai ape suwa viruwangana 💖🌷kalaguna amataka nokala obata theruwansaranai

  • @canuxbro5083
    @canuxbro5083 ปีที่แล้ว +1

    Good ❤️🇱🇰❤️

  • @nandanapushpakumara4979
    @nandanapushpakumara4979 ปีที่แล้ว

    Patta❤🎉

  • @chandralathahettiarachchie3943
    @chandralathahettiarachchie3943 ปีที่แล้ว

    God bless thank you

  • @anudelthalawa8093
    @anudelthalawa8093 ปีที่แล้ว +8

    ඊශ්‍රායල්වරු කොහේ කොතනක දැක්කත් අනිවාර්යයෙන්ම උදව් කලයුතුයි ..හරිම උසස් ගතිගුන ඔවුන්ට තියෙන්නේ..🙏🙏.

  • @ajithkumara2401
    @ajithkumara2401 หลายเดือนก่อน

    Sri Lanka is my froud county.
    Good hopspilty.

  • @vinukadinusara8819
    @vinukadinusara8819 ปีที่แล้ว

    Gammak Thamai ❤❤

  • @meghanada8922
    @meghanada8922 ปีที่แล้ว +9

    නිව්ස්🤣

  • @rakithaperera3501
    @rakithaperera3501 ปีที่แล้ว +2

    ELA ELA