Senkadagala Nuwarata | Mashup | Apoorwa Ashawari | Dream Star Season 11 | TV Derana
ฝัง
- เผยแพร่เมื่อ 22 ต.ค. 2023
- Senkadagala Nuwarata | Mashup | Apoorwa Ashawari | Dream Star Season 11 | TV Derana
Dream Star Season 11 | Top 06 ( Team 02 )
Contesters : Apoorwa Ashawari, Sandun Amarasinghe, Vidusha Rajaguru
Derana Dream Star is a Sri Lankan reality television series by television channel TV Derana. Dream Star's first season was started in 2008 as the first season of Derana Dream Star. By 2022 TV Derana has presented over 10 seasons of Dream Star since the beginning of 2008. The program name means "Way to be a star". Program is presented in TV Derana Dream Star studio in Colombo, Sri Lanka.
Director Programming - Sharmila Dharmarasa Fonseka
Senior Executive Producers- Kelum Dharshana | Krishanthi Rajika
Executive Producer- Nalaka Liyanage
Supervising Producer - Tharuka Jayawardana
Senior Producers - Kusala Vidanapathirana | Sudeera R Peris
Camera & Lighting Director - Sarath Senevirathna
Vision Mixer- Dilupa Sriyantha
Sound Operator - Bandara Disanayaka
Sound Mixer - Kasun Priyanga
Set Designer- Dharshana Mendis
Head of Post Production - Tharanga Kumarasinghe
GFX Operator - Hasun Kumanayaka
CG Operator - Malith Walikala
VFX- Kaushalya Marasingha | Praveen Peiris | Iresh Sumudu Kumara
Technical Engineer- Upendra Nissanka
Information Technology Supervision - Puritha Wijewickrama
Make-Up - Udayanga Kamaljith
Script - Gihan Rodrigo
Host - Falan Andria | Wishwa Lanka
Judges - Keerthi Pasquel | Nadeeka Guruge | Samitha Mudunkotuwa | Indrachapa Liyanage
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
#dds #dreamstar #dreamstarseason11 #singing #voice #realityshow #dds11 #TVDerana #DeranaLK - เพลง
Thnk you so much all for your love 🥺❤️
මගේනෙ😊❤
😍😍😍
නන්ගි ඔයාගේ මේ ගායනය මීට පෙර ඔයාගේ ගායන වලට වඩා මදියි කියලා මට හිතෙන්නේ.විශේෂයෙන්ම ඉහළ පරාසයේදී ටිකක් අමාරුවුනා.හැබැයි ඊලඟ වාරවලදී මේ අඩුපාඩුව කරන්නේපා.එහෙම උනොත් ඒක අපරාදේ.ඔයාගේ වොයිස් එකෙන් ඔයාට ලොකුදෙයක් ශ්‍රී ලාන්කීය සිනමා ගීතවලට කරන්න පුලුවන්.ඒවගේමයි විදුශාගෙ වොයිස් එකත්.දෙන්නම සුපිරි බුලට්.ජයවේවා.
(කෙලින්ම කිව්වේ ඔයාව ලන්කාවට වටින නිසයි.හදවතින් නොව බුද්දියෙන් බලා ඔබට හරියැයි සිතෙන දෙය කරන්න.ඔබේ කටහඬ අගය කරන තවත් එක් රසිකයෙක්.)
Love this your magical voice🥺❤️
❤❤
අපූර්වාගේ සින්දු final එකෙන් පස්සෙත් අහන්නේ මං විතරද 😘
✋math innawa
😁😁
Mathi innawa🥰❤
Math inno
❤
🥺❤️එයාට මහන්සි පාටෙන් සින්දුව කියන්නේ 🥺......කොහොම උනත් voice එක ලස්සනයි....💔😊
දෙවියන් මවපු කට හඬක්. ඔබේ ගමන සාර්ථකම වේවා. සුභ පතනවා
මම මේක අහන්නේ 43 වතාවට 😕 සිංදුවේ සෙංකඩගල නුවරට කියන තැන මරු ❤️
😂
adoh ube meter ekk wage thiyeda meka ekak ahuwama ekak count wenna?
❤❤❤
දෙරනෙන් මේ කරන සේවයට ස්තුතියි රටේ අස්සක් මුල්ලක් නෑරම මේ දක්සතා තියන ගායන තරු තෝරන ජාතයන්තරයට පවා මේ යවන ගමන ට තව තවත් දෙරනට හැමදාමත් ජය
❤❤❤
මහන්සියෙන් වගේ නෙවෙයි ද කියන්නෙ ...😢ඔව් ඉතින් ඔය mashup එක live කියන එකම අභියෝගයක් ❤
❤❤❤
එයගෙ වයස එක්ක එයා ගොඩාක් talented ..... එක ගොඩාක් වටිනවා..... ❤👏👏👏
Wayasa keeyada
99
Mara ලස්සනයි akki♥️♥️
@@coffeedential874319y
මම කී සැරයක් නම් මේ සිංදුව ඇහුවද කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ
අමාරු සිංදු 😮 හරිම ලස්සනට සාදාරනයක් කරනවා ❤
පුංචි නේහා තමා අපූර්වා
තවත් ලස්සනට සිංදු කියන්න
අපූර්ව ඔයත් ලස්සනයි ❤️🔥ඔයාග් ගායනයත් හරිම ලස්සනයි.ඉදිරි වටයට තේරුන එක ගැන ගොඩක් සතුටුයි...ඉදිරියට යන්න වාසනාව ලැබේවා!❤️🔥
අම්මෝ මං මෙච්චර ලස්සනට මේ සින්දු වල ලංකාවෙ කෙනෙක්ගෙ Female version mashup එකක් අහල නැ 🔥🔥🔥❤️❤️ නියමයි❤❤
ඔච්චර ලස්සනයට live කියන්න පුළුවන් කියන්නේ ඉතින් Talant තමා ඉතින් ❤️🥀
Proud ekak thama ithin❤❤
Aka athaa
ඒ කටහඩ භාවනාවක් වගේ...අහන් ඉන්න ආසයි...ලස්සනයි නන්ගී..හිතට අමුතු දුකක් එක්ක ඇහැට කදුලක් එනවා..ඒ තරම් සංවෙදී😢❤
සෙංකඩගල සිංදුව මට පේන්ඩ බැරුව හිටියේ මේක හින්දා දැන් කටේ තියෙන්නෙ ම ඒක ❤
වින්දන නහරය පිනා යන හඩක් ඒක අපූර්වා 🌺❤️
අනේ ඇත්තමයි ඔයාගෙ කතාව නම් ❤️❤️❤️
කොච්චර ඇහුවත් එපා වෙන් නෑ ඕයි සුපිරි ❤ 👌👌
හුස්ම ගන්නකොට පොඩි ප්‍රශ්නයක් එනවා ඉහල ස්වර වලට යද්දි...ඒකත් හදාගත්තනම් perfect ❤❤❤❤
ඔස්තාර්
@@RUKSHANLASINDU-qs8ir සිරාවට 😂
@@AiTellingNews නෑ ධමනියට
@@RUKSHANLASINDU-qs8irකේශනාලිකාවට 😂
හුස්ම ගන්නැතුව සින්දුව පොඩ්ඩක් ඔයා කියලා පෙන්නන්න ඒ ලමයට ඉදිරි වට වලදි ඔයාගේ ගුරුහරුකම් වැදගත් වෙයි 😂
හරිම ලස්සනයි දුවේ ..ඔයා අපේ මයුරපාද පාසැල් මාතාවට ආඩම්බරයක් 😍
එයාගෙ voice එක වගෙම එයත් ගොඩක් ලස්සනයි . 😍😍😍
"දෙරණ අහසට පෑයූ අපූරු🌟,💜💜💜💜
Dream star wala ආසම වොයිස් එක වගේම ආසම කෙනා ❤❤ ඉදිරියට යන්න හදවතින්ම සුබ පතනවා ❤❤
ඇබ්බැහි වෙලා මේ සිංදුවට ...ෆට්ට ආසාවෙන් අහනවා එ කටහඩ භාවනාවක්
2023 අහන ශ්‍රී ලංකාවේ ලස්සනම Voice එක 😍❤️❤️😘
Marama lassana voice ekak ❤❤
පොඩි හුස්ම ප්‍රශ්නයක් තියෙනවා කියලා සින්දුවේ ඉහළ ස්වර කියද්දී තේරෙනවා... පුළුවන් නම් ඒක පුළුවන් තරම් හදාගන්න දරුවෝ.. ඉදිරියටම යන්න සුබ පතනවා.❤
Mic eka control karanna thawa smoothly
Breathing poddk aul ynawa. Eka hadagatta nm patta. Endings thawa smooth ahenawa ethakota.
Aaka aththa wenna athi...aa unata eya aaka style 1k karala sing krnne....kiyalai mata hithenne
මේක කරන්නේ තරගයේ පීඩනය එක්ක , සජීවීව කොහොමත් මේක අමාරු වැඩක් .
Wow superb ❤️ දෙරණෙ dream star season වලින් මං ආසම voice එක. Good luck 🔥
Wooww. Nice voice.... ❤️❤️❤️❤️ කටහඩට පොඩි විවේකයක් ඔනේ වගේ. High pitch ගද්දි මහන්සි පාටයි... good luck ❤️❤️❤️
ඔයා නම් අපූරත්වයක් .......😍
අපූර්වා 🔥අශාවරී
දෙවියන්ගේ අපූරු නිමැවුමක් කලාලොව ලද...........🌻
ආදරෙයි පන ......❤
පොඩි අවුලක් දැනෙනවා. ඒත් පට්ට ❤
Ou ayata මහන්සි patai.කොහොම unath ලස්සනයි ❤
එකඟයි ..
අපූර්වා ගේ සියලුම ගායනා සලකා බලනකොට මේ ගායනයේ අවුලක් තිබුනා තමයි...🙁
ඒත්,
ඇය අවසන් තුන් දෙනා අතර ඉන්න ඕන කෙනෙක්.
ඒත් ඉතින් අර දෙරණ හැම වෙලාවෙම කියන "බුද්ධිමත් ප්‍රේක්ෂකයා" මොන විදිහට චන්දය ප්‍රකාශ කරයිද දන්නෙ නැහැ.🤔
❤❤❤
මං ඉන්නෙ මේ දවස්වල ඉන්දියාවේ මේ සිංදුවට කොච්චර ආසද කිව්වොත් අහපු වාර ගාන මං දන්නෙ නෑ,,පට්ටම ලස්සනයි නංගි,,මගෙ ඉන්දියාවෙ යාලුවන්ට පෙන්නුවා මේක උන් පුල් කොර නංගී,,ඇස් උඩ ගියා උනගේ සුබ අනාගතයක් ඔයාට,,,ඔයා තමයි Dearmstar,,,,
අනේ මාරම ලස්සන voice එකක්.සුබ පැතුම් අක්කේ❤❤
නේහා කක්කර් ඇරපු අතක් නෑ නේහම තමා පට්ට කෙල්ලෙ voice එක පට්ට❤❤❤
මල් මල් හිනා song එක hit උනේ මෙයාගෙ sing එකෙන් ♥️👍
ඒ උබලටනෙ මචන්.. උබලා පරන සිංදු ෆලෝ කරන එවුන් නෙමෙයි. එහෙම කරන එවුන් පරන සිංදු වල වටිනකම දන්නවා වගේම ඒ මානසික සුවය අත්විඳිනවා. ඒවා උඩ යට යනවා කියලා එකක් නෑ. දැන් ට්‍රෙන්ඩින් වෙන සිංදු මිලියන ගනන් බිලියන ගනන් විව්ස් ඇවිත් ට්‍රෙන්ඩින් උනත් ඉතිරි වෙන්නෙ ඒ පැරැණි සිංදු විතරයි. ඒවට ආස කරන ඒ සිංදු එක්ක ජීවත් වෙන මිනිස්සු ඕන තරම් ඉන්නවා
@@chathudkc5831 True
පළවෙනි song එකම ඔයාගෙ කටහඩින් අහන්න ආසයි.
නේහා කක්කර්ව මතක් උනා ❤ ලස්සනයි අක්කෙ 🙂❤
ලස්සනම ලස්සනයි සිංදුව නංගි
Apoorwa oba thamayi dreamstar wedikaawa babalawana අපූර්වත්වයේ..සොදුරු මාණික්‍ය...❤️❤️❤️❤️❤️
අපේ සිහින කුමරිය ඔබ තාමා අපූර්වා ❤️❤️
ලස්සනයි අපූර්වා ඔයත් ලස්සනයි සි0දුවත් ලස්සනයි ආදරෙයි ගොඩාරියක්
හරිම ලස්සනයි කට හඩ .ජයෙන් ජයම වේවා පුතේ .
මාර talent එකක් ♥️♥️♥️🙏👌👌👌 ඇඟේ කරන්ට් එකක් යනවා වගේ
අපූර්වා අක්කි ඔයත ලස්සනයි ඔයාගේ සින්දුත් ලස්සනය❤❤❤💕💕
සුපිරියක් තමයි පලමු තැන හම්බ වෙන්න තිබුනේ මගේනම් අදහස
සෙංකඩගල නුවරට🥺💚
අනේ නංගී මාරම ලස්සනයි 😍❤️ ඔයා ඩ්‍ර්ම් ස්ටාර් වෙනවා දකින්න ගොඩක් ආසයි...ඔයාගේ කටහඬ නම් පිස්සුවක්❤️❤️
ඇත්තටම අපුර්වා දුවගේ හඩ බවනාවක් වගේ... අපුර්වා දුවගේ සින්දු ahanna මම අපේ ගෙදර අයගෙන් බෙනුනුත් අහනවා. Eetharam මම ඒ හදට ඇලුම් කරනවා... මට හිතෙනවා දෙරණ dreem star ඔබ අතරත් දෝලනය wenawa kiyala.. සුබපැතුම් පුතේ.. හැබැයි මේකත් කියන්න ඕන.. Poddak විතර නිහතමානී ගතිය අඩුද kiyala ටිකක් දැනුන වෙලාවල් තියනවා..
Woow amazing voice apoorva nangooo oynma maram lassnta sing krnwa oyge hama song ekkma mara perfect ❤❤❤❤❤❤😮😮😮😮😮😘😘😘😘😘😘
Sanmahara then wala hada උස් පහත් වෙනවා.මහන්සියෙන් siynwa wge denenwa.ඒ වුනාට ලස්සනයි කටහඩ.❤
අම්මෝ ඒකනම් සුපිරි... පට්ට Control voice එකක් තියෙන්නේ.. ජයම වේවා...
උණුසුම් සුබ පැතුම් අපුර්වා ආශාවරි ❤❤❤
Wwwooo no words to say how beautiful Your voice I wish you all the best from my bottom hart. I love your voice so much we will stand with you for ever your the dream star ⭐️ this season I pray 🙏 for you n god bless you ❤️
You are absolutely amazing Apoorwa..❤🩹Your performing skill is far beyond others.Waiting to come for the finals.❤🔥All the Best Akki😘
ඊයේ නම් ගොඩක් අවුල් සිංදුව..අපරාදේ හොදම කෙනෙක් කැපෙනවා වෝට්ස් නිසා...
Aniwaren
💯
තාමත් අහනවා.🥺❤️🎧
මෙයා නම් දැන් සුපිරියක් තමා 😍❤️👌
Another master piece of Apurva. Mind blowing ❤❤
හරිම ලස්සනයි අක්කේ කටහඬ 😘ඔයා හැම song එකක්ම ලස්සනට sing karanawa 👌😍
වාව්,ඔයාට හොද ටැලන්ට් එකක් තියනවා,ඉදිරියටත් මේ වගේ සුපිරියට වැඩ කරන්න ශක්තිය,දෙඉර්‍ය ලැබේවා,සුභ අනාගතයක්🎉❤
කියන්න වචන නෑ..සුභ පැතුම්..🎉❤
Absolutely fantastic Voice ♥️
Deserve to be dream 🌟 this time with stunning voice daughter. Well done.❤
ඇත්තටම හරිම ලස්සනයි කටහඬ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ
සමහර වචන ගිලෙනවා වගේ දැනුනේ මට විතරද🙄
කමක් නැ සුභ පැතුම්.🙂
හ්ම් ඔව් ඒකත් හදා ගත්තත් හොදයි
මයුරපාද ගැම්ම ❤ ආදරෙයි අපූර්වා
අක්කේ 🤘❤💪
That was amazing performance ❤️
Woow im crush on your voice, looks, attitude. Süperb singing. Good luck your future 🎊 🎉
Apoorwa Doni e geethaya gawwa harima lassanai Excellent Thawa thawath lassanata gayanna. Mama mama donita Ashirvada karanawa
අපූර්වාගෙ අපූරත්වය නියමෙටම පෙන්නුවා.මාරම ලස්සනයි 😍❤️
ඒකනම් සුපිරියක් ❤❤ ඊයෙ තිබ්බ හොදම Mashup එක 🥺❤️
Sadun ?
හොදම එක සදුන්ගෙ 😪
@@tharu7161හරියට සින්දු mix කරල කියන්නෙ අපූර්වා
@@tharu7161 ඔයාට හොද එක හැමෝගෙම හොද එක නෙවෙයිනි.අපිට හොදම mashup eka අපූර්වා ...
@@MLBB-dixmpt හා
ඔය සිංදු දෙක ලයිව් ඔච්චර රහට කියනවා කියන්නේ ජයවේවා ආහ් 🖤
මරු හරිම දක්ෂයි ඔයා.ඒ කඩහඩ කොච්චර ඇහුවත් එපාවෙන්නේ නෑ. ❤❤❤
සුපිරියක් 🤩🔥👍💖
මාරම ලස්සන කටහඬක් 😍
Supiri nangi oyage voice eka nam.hamadamath oya thama ape star❤❤
Wow what a feeling amazing voice good luck budusaranai dewi pihitai
ලස්සන හැමෝටම ලස්සන කටහඩකුත් හම්බෙන්නෑ... ඔයාට ඒ දෙකම ❤❤❤ ලකීගර්ල්
නංගි ඔයාට බුදු සරණයි දළදා සමිඳු පිහිටයි නංගි
Brilliant voice ❤. සුපිරියි
අපූර්වා ඔයානම් පිස්සුවක් ❤️🥺
ඔට ඉදිරියටම යන්න ලැබෙිවා අපුර්වා හරි ලසිසනයි ඔයාගේ කටහඩ ඒවගේම ඔයත් හරිම ලස්සනයි දුව
Wish You All the Best Apoorwaa😇🤩
මාර ලස්සනයි නන්ගි..10 සැරයක් විතර බැලුවා අනේ මේ වීඩියෝ එක..Good luck nago.❤
මාරම ලස්සනට කලා සුබ පැතුම්😘❤️
Superb sing nangi good luck ❤❤🎉
My dreamstar ...!! ❤🎉;
Good luck my girl ....!!
Much love
❤🎉
Superb singing ...😍😍
Superb song combination ....😍😍
Gud luck & hope to see you in the grand finale stage...😍😍😍
Superb voice ashawari katahada vagema ayath a vagema lassanai best of the luck ❤❤❤❤
දක්ෂයාට නියම තැන හිමි විය යුතුය (අපූර්වා )💖
Addicted to her voice after drm star finale ❤️❤️❤️
Lassanai akki jaya prarthana karanava...hemadama Adarei akki.....❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰😘😘😘😍😍😍😍
හිත නිවන හටහඬක්🥺❤️
This girl deserves this season's trophy.
Wow amazing voice ❤❤
මාරම ලස්සනයි ගලන ගඟක් වගේ හඩ good
ane marama lassana voice ekak sindu tikath marama lassanai akkiyoo.... Oll the best akkiyoo
Beautiful voice 👌👌👌👌
Apoorva akke oya voice aka kiyala nima karanna bari tharam lassanaii ❤❤ava gema oyage rupeth marama lassanaii akke oya are best ❤
❤
බාහිර පෙනුම නම් මේක නෙමෙයි හැබැයි. මේකප් තමයි
voice ekath lassanai❤ oyath lassanai...deviyo deepu me hada parissam karaganna suba pathanawa...lankawe hoda thanakata enawa oya...❤🌹🫶
Amazing voice nanga❤️❤️good luck for you journey ❤️❤️