Dulanga Sampath VS Anjali Methsara | Mere Rashke quamar (Non Stop) | Dream Star Season 10

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • Dulanga Sampath VS Anjali Methsara | Mere Rashke quamar (Non Stop) | Dream Star Season 10

ความคิดเห็น • 4.3K

  • @dreamstaroffcial
    @dreamstaroffcial  3 ปีที่แล้ว +710

    Derana Dream Star Season 09 අවසන් තිදෙනා අතරට පැමිණි ගිහාන් බණ්ඩාර සහභාගී වූ Hot Seat වැඩසටහන
    th-cam.com/video/_gskLKLkS5I/w-d-xo.html

    • @kasruwandi4325
      @kasruwandi4325 3 ปีที่แล้ว +5

      Thank you

    • @podilokka8691
      @podilokka8691 2 ปีที่แล้ว +17

      යොහානි ප්‍රසිද්ධ උනේ පිනට. ඒත් අංයලී ප්‍රසිද්ද වෙන්න ඕන ටැලන්ට් එක නිසා

    • @bandulaparanagama6177
      @bandulaparanagama6177 2 ปีที่แล้ว +1

      xcqu

    • @alindaherathalindaherath7152
      @alindaherathalindaherath7152 2 ปีที่แล้ว +2

      Hi

    • @shirankasunbandara1508
      @shirankasunbandara1508 ปีที่แล้ว +2

      ගිය පාර සෙට් එකේ group song tika.
      මට නම් භාවනාවක් වගේ.. th-cam.com/video/0N9mNWBsTCI/w-d-xo.html

  • @hravindra3011
    @hravindra3011 9 หลายเดือนก่อน +300

    2024 ත් මේ සින්දුව අහන මන් වගේ අය තවත් සිටිදෝ..❤❤❤🤗🙋👇

  • @pramodyakaumali
    @pramodyakaumali 3 ปีที่แล้ว +1905

    ඉන්දියාවෙ අයට සිංහල උච්චාරණය අමාරු උනත් සිංහල අපිට හින්දි උච්චාරණය පහසුයි... ඒ තමා අපේ භාෂාවෙ විශිෂ්ටත්වය✌️ ජාත්‍යන්තර ජය ගන්නට ඔබ දෙපළටම සුබ පැතුම්❤️🌼

    • @apsaramadhuhansi4089
      @apsaramadhuhansi4089 3 ปีที่แล้ว +8

      @MISTER GOOD BROTHER හ්ම්

    • @kavinidewli765
      @kavinidewli765 3 ปีที่แล้ว +106

      @MISTER GOOD BROTHER ලෝකෙ ඕනෑම භාෂාවක් වඩාත් නිවැරදි ලෙස උච්චාරනය කළ හැකි එකම ජාතිය 🇱🇰 සිංහල

    • @thisalmalwatta983
      @thisalmalwatta983 3 ปีที่แล้ว +28

      සිංහල තෙලුඟු භාශාවට කිට්ටුයි. හින්දි අයට තෙලුඟු අයට තරම් හොදට සිංහල කතාකරන්න බෑ, පුරුදු උනොත් ඇරෙන්න

    • @n.ranasinghe3452
      @n.ranasinghe3452 3 ปีที่แล้ว +5

      @@kavinidewli765 ow eka aththa❤️

    • @pramodyakaumali
      @pramodyakaumali 3 ปีที่แล้ว +8

      @@kavinidewli765 මාත් එකඟයි😌

  • @niroshanrajapaksha5076
    @niroshanrajapaksha5076 3 ปีที่แล้ว +1896

    හැමෝම කියන්නෙ ඉන්දියාවෙ කරපු හැටි. කවුරුත් කියන්නෙ නෑ අපි කරපු හැටි. ජය වේවා 😘😍😘

    • @dewikaudayangani7049
      @dewikaudayangani7049 3 ปีที่แล้ว +13

      ඔව් අනිවාරෙන් 🥺❤

    • @lavathmiansofficial4455
      @lavathmiansofficial4455 3 ปีที่แล้ว +9

      👍

    • @hashanvishwajith5712
      @hashanvishwajith5712 3 ปีที่แล้ว +14

      අපි තමා හොදටම කරේ

    • @rukshan8381
      @rukshan8381 3 ปีที่แล้ว +13

      ඉන්දියාවේ Music අහලා එන්න මල්ලී ඉස්සෙල මන් මෙ දෙන්න හෑල්ලුවට ලක් කරනවා නෙමෙයි එත් ඔහොම නිකන් බොරු දන්න එපා

    • @surebro8036
      @surebro8036 3 ปีที่แล้ว +5

      Aniwa me dennage ekek aniwa win karanna one pissuwak me voice deka

  • @rose-ng8pp
    @rose-ng8pp 2 ปีที่แล้ว +581

    Dulanga dream star unata passe meka aphu balanne kud 😍😍😍😍

  • @sanithu5564
    @sanithu5564 3 ปีที่แล้ว +1195

    උමාරා කියන්නේ මම දැකපු සුපිරිම චරිතයක්. තව කලා කරුවෙකුට ඉරිසියා කරන ක්ශේෂ්ත්‍රයක, අලුත් අයට කිසිම පැකිලීමක් නැතුව හදවතින්ම උදව්කරන ගායිකාවක්.ඔහොම අයට හැමදාම හරියන්න ඕනේ

    • @chamodibawanika1044
      @chamodibawanika1044 3 ปีที่แล้ว +8

      hm🥺🥺🥺🥺 ❤❤❤❤

    • @stharakadharmarathna5433
      @stharakadharmarathna5433 3 ปีที่แล้ว +20

      Math hari asaii e sisters la 2natna

    • @w.ssumedha8953
      @w.ssumedha8953 3 ปีที่แล้ว +41

      සමිතා ඇන්ටි බොරුවට රගපානවා..🥴😁

    • @hng8976
      @hng8976 3 ปีที่แล้ว +23

      අක්කයි නන්ගියි දෙන්නම👌❤️❤️

    • @chamodibawanika1044
      @chamodibawanika1044 3 ปีที่แล้ว +5

      @@w.ssumedha8953 🤣🤣🤣🤣🤣

  • @the_anjalee
    @the_anjalee 3 ปีที่แล้ว +2241

    ඔබ සියලු දෙනාගේම ආදරයට බොහෝ ම ස්තූතියි ❤️❤️😊

    • @slcricket6209
      @slcricket6209 3 ปีที่แล้ว +35

      Jayen jaya💯👍❤

    • @roshelfans121
      @roshelfans121 3 ปีที่แล้ว +27

      @DARK GaMiNG eka thamai

    • @roshelfans121
      @roshelfans121 3 ปีที่แล้ว +38

      අක්කා නම් එදා සුපිරියටම ගැයුවා ඈ ❤️❤️❤️❤️

    • @amashahasarel2915
      @amashahasarel2915 3 ปีที่แล้ว +13

      ❤♥❤

    • @chamikarasadadew5423
      @chamikarasadadew5423 3 ปีที่แล้ว +13

      💯💞😍

  • @kalanapathum9148
    @kalanapathum9148 3 ปีที่แล้ว +346

    දුලංග උබ නම් යකෙක් බොල😱❤
    මේක දෙයියනේ
    උබේ උගුර තියෙනවද බන්
    😲 අම්මෝ
    Wowww...........
    නියමෙට නියමයි
    දෙන්නම ඉන්නම ඕනි ඉතින් final❤😲😱

  • @MalshaHettiarachchi4959
    @MalshaHettiarachchi4959 3 ปีที่แล้ว +482

    මේතරම් කාලෙකට Dream star තුලින් අහපු මියුරුතම ගායනය .... 🌟🌟 කියන්න වචන නෑ..ඒ තරම් ලස්සනයි..... 💖💖

  • @pasindudilshaan6758
    @pasindudilshaan6758 3 ปีที่แล้ว +235

    දුලංගට විනිසුරු මණ්ඩලය හොද කියනකොට, බෝනස් මනාපෙ දෙනකොට දුලංගටත් වඩා සතුටු වෙන්නෙ අංජලී...💜️
    තරගයක් නොවන සහෝදරකම්... මේව කප් එකකට එහා දේවල්...

  • @VirajBathiya
    @VirajBathiya 3 ปีที่แล้ว +1708

    Dulanga Sampath / anjali methsara
    ඔබ දෙදෙනාටම මගේ හද පිරි උනුසුම් සුභ පැතුම ❤
    රියැලිටි ඉතිහාසයට එක් වුනු තරඟකරුවන් දෙදෙනෙකු එක්ව කල ඉතාම සුවිශිෂ්ටම ඉදිරිපත් කිරීමක් ලෙස මෙය දැක්විය හැකී
    මගේ වේදිකාවේ , මගේ තනු රචනයක්, මගේ ගීතයක් මෙතරම් හොඳින් ගයනවා දැකීම මා ලද භාග්‍යක් ❤
    දුලංග සුගලාවී ගීතයට ඔබ කලාවූ මෙම සාදාරනයට මා මගේ හදපිරි සුභ පැතුම ,ආදරය සහ සුභාශිංශනය පුදකලයුතුමයැයි සිතුවා ❤
    ඔබ දෙදෙනාට මේ ලැබුන විනිශ්චය මණ්ඩලයේ අති උත්කෘෂ්ඨ ප්‍රතිචාර සහ සුවිසල් ජනතා ප්‍රතිචාර මා dream star වේදිකාවේ ඉන්නා විට මම ලබන ලද ප්‍රතිචාරයක් සේ මට දැනුණා ❤
    ඔබ දෙදෙනාට ජය වේවා ❤
    සුගලාවි❤ th-cam.com/video/uUDDLMbyzWU/w-d-xo.html

    • @oshfrenando7244
      @oshfrenando7244 3 ปีที่แล้ว +9

      @DARK GaMiNG Eka aththa

    • @pawaninilnethu6386
      @pawaninilnethu6386 3 ปีที่แล้ว +34

      විරාජ් භාතිය ඔබගේ ගීත ඉතාමත්ම ලස්සනයි
      මම මුලින්ම ඔබව හදුනා ගත්තෙත් දුලංග ගේ යක්බෙරේ ගීතයෙන්
      මෙවන් ගීත රටට දායාද කරන ඉබ වැනි තරුණයන්ට මාගෙ උත්තමාචාරය❤

    • @roshelfans121
      @roshelfans121 3 ปีที่แล้ว +10

      Eka aththa

    • @slpetworld2897
      @slpetworld2897 3 ปีที่แล้ว +14

      dream star apu thawath dakshayek....rawana sondg eka patta ayye

    • @සුඛිතඅමන්ද
      @සුඛිතඅමන්ද 3 ปีที่แล้ว +16

      රටට වටින මනුශ්‍යත්වය❤❤

  • @sandaliyasarathna1412
    @sandaliyasarathna1412 3 ปีที่แล้ว +863

    අංජලී ගැන කියන්න වචන නෑ.දුලංගගේ ගායනයත් ඊට නොදෙවෙනියි...මේ සුසංයෝගය හරිම රහයි.දෙන්නටම සුභ පැතුම්

    • @funshana3004
      @funshana3004 3 ปีที่แล้ว

      th-cam.com/users/shortsSx7Yc2A3TDw?feature=share

    • @vsbrosis957
      @vsbrosis957 3 ปีที่แล้ว

      th-cam.com/video/mbumP_LFD4Y/w-d-xo.html

    • @vsbrosis957
      @vsbrosis957 3 ปีที่แล้ว

      th-cam.com/video/O4az2fGt3QA/w-d-xo.html

  • @Dewmini2002
    @Dewmini2002 2 ปีที่แล้ว +277

    Final එකෙන් පස්සෙත් බලනවා. 😍 කී පාරක් ඇහුවද මන්දා. කොච්චර ඇහුවත් එපා වෙන්නෑ. ආයෙ ආයෙත් අහනව. 🥰 කියන්න වචන නෑ. මුලු ඇගම හිරි වැටිල යනව. ❤ ලංකාවේ Reality ඉතිහාසයේ දැක්ක සුපිරිම ගායනය 🤩
    DDS season 10 Winner (Dulanga) & 1st runner up (Anjalee) 👏👏👏
    Congratulations to both of you! ❤❤❤

  • @shanukasathsara5677
    @shanukasathsara5677 3 ปีที่แล้ว +215

    දෙන්නම පාස්පොර්ට් හදල තියගන්න.... 🖤🖤🔥🔥

  • @chathurikapriyadarshani5396
    @chathurikapriyadarshani5396 3 ปีที่แล้ว +437

    සමිත මිස්ට තව ටිකක් ඉවසගෙන ඉන්න තිබුණා එක පාරට stage එකට යන්නෙ නැතුව.. දෙන්නට නිදහසේ perform කරන්න දුන්නනම් තවත් ලස්සනයි.. ආදරේ වැඩි නිසා ආවෙ කියල දන්නව ඉතින්..❤✌

    • @sachincolambage2975
      @sachincolambage2975 3 ปีที่แล้ว +1

      yep.. eka parade

    • @ireshshevon2786
      @ireshshevon2786 3 ปีที่แล้ว

      Paw yako🤣🤣🤣

    • @piyuminavoda5866
      @piyuminavoda5866 3 ปีที่แล้ว +15

      Aka nm atta .boruwata raganawa awith

    • @geeeforce7149
      @geeeforce7149 3 ปีที่แล้ว +7

      Samithata adaha ganna bari wenna athi eekai stage ekata enna atthe 😍😍

    • @amell3540
      @amell3540 3 ปีที่แล้ว +4

      Owe eya attention ganna awe!!! Eya ethanta yanna kisima uwamanawak naha.

  • @sigugeenodhsigu291
    @sigugeenodhsigu291 3 ปีที่แล้ว +142

    දුලංග අයියා ....
    ලංකාවෙ ඊලග සංගීත 🔥 ගින්න.
    අමරදේව,අමරසිරි,සනුක,රිද්ම වීරවර්ධන ආදිපරපුරේ නව පුරුක

  • @sasinijayawardana9712
    @sasinijayawardana9712 ปีที่แล้ว +67

    2023 දීත් රස විදින මේකනම් පිස්සුවක්. 💖 ලස්සනයි ඇත්තටම 🤗

  • @kaveeshagimshan6757
    @kaveeshagimshan6757 3 ปีที่แล้ว +125

    Dream stars ඉතිහාසයේ කවදාවත් අහල නෑ ,දැකල නෑ..මේ වගේ performance එකක්....කීර්ති සර්ගෙ සමාධිය බිදපු එකම ඇති...

  • @dinudimahensa5404
    @dinudimahensa5404 3 ปีที่แล้ว +71

    මට තියන ලොකුම ප්‍රශ්නෙ මේ lyrics ටික මතක තියාගත්තෙ කොහොමද කියල ඒ ප්‍රශෙනෙ තියන අය මේ කොනට welldone අංජලී අක්කි දුලංග අයියා congratulations 🏅🤗😉

  • @akalankakawshalya7482
    @akalankakawshalya7482 2 ปีที่แล้ว +60

    බැට්ල් එකට කපල් උන එක සැබෑ ජීවිතේදිත් එසේම කපල් වෙන්න කියල ආදරෙන් ප්‍රාර්තනා කරනව...
    ඩ්‍රීම්ස්ටාර් එකේ මන් අහපු විශිෂ්ටතම ගායනය මෙය ....ආදරෙයි දෙන්නටම 😊😊😊

  • @rashmi.Official_
    @rashmi.Official_ 3 ปีที่แล้ว +637

    ඉන්දියාට නොදෙවෙනි ගායකයෝ ලංකාවෙත් බිහිවෙනවා.super performance 😍❤️

    • @slactresses6684
      @slactresses6684 3 ปีที่แล้ว +15

      ඉන්දියවෙ අයටවත් පුලුවන් ද දන්නෑ අනේ මෙච්චර ලස්සන Live කියන්න 😍

    • @pawaninilnethu6386
      @pawaninilnethu6386 3 ปีที่แล้ว +15

      දුලංග මේ ගත්ත ඉහළ පරාසය ගායනා කිරීමේ අභියෝගයම වටිනවා❤️‍🔥😱

    • @indurangaweerasinghe206
      @indurangaweerasinghe206 3 ปีที่แล้ว +7

      කවුරුත් දන්නෙ නෑ ඔය සින්දු පාකිස්තාන් සින්දු කියල.😊😊

    • @svbonthetube
      @svbonthetube 3 ปีที่แล้ว +5

      @@indurangaweerasinghe206 ගායකයා මුස්ලිම්නෙ..සිංදුව ඉන්දියාන්

    • @apsaramadhuhansi4089
      @apsaramadhuhansi4089 3 ปีที่แล้ว +3

      ඔව්

  • @nayanadeepani540
    @nayanadeepani540 3 ปีที่แล้ว +497

    ට්‍රෙන්ඩින් වෙන්න ඕන ජාත්‍යන්තරේට යන්න ඕන මේ සිංදුනේ.. ඇස්වහක් කටවහක් නෑ එකෙන්ම සුපිරි👌👌👌👌

    • @LasaniSubodanee
      @LasaniSubodanee 3 ปีที่แล้ว +2

      sira kthawa

    • @vsbrosis957
      @vsbrosis957 3 ปีที่แล้ว

      th-cam.com/video/O4az2fGt3QA/w-d-xo.html

    • @laki7164
      @laki7164 2 ปีที่แล้ว +1

      Aka atta

  • @sumedapriyalal621
    @sumedapriyalal621 3 ปีที่แล้ว +134

    ඇත්තටම කියන්න ඕන අපේ කොච්චර නමි දැන් ඉන්න පරපුර දක්ෂයිද.
    ඒ වගේම විනිසුරුවරුන් ද කුහක නැ .රට සහ මිනිස්සු ඒ අයගේ අදහස් නව පරපුරත් එක්ක පටිට විදියට වෙනස් වේගෙන යනවා .හරිම සතුටුයි.
    ඒ ගායනය පිස්සු වටිටුවා.
    මේ තමයි කලාවේ අනාගතය.
    දෙන්නම පටිට සුපිරි.
    ආදරෙයි සුභ පැතුම් දෙන්නටම.
    🇱🇰❤🙏🔥

  • @isshusamarasinghe5113
    @isshusamarasinghe5113 2 ปีที่แล้ว +62

    අංජලී නම් මාරම ලමයෙක්. එයා තමයි දක්ෂම. ඒත් වෙන කෙනෙකුට මනාපය ලැබුණමත් කිසිම වෙනසක් නැතුව හදවතින්ම හිනාවෙනවා.ඒක හදවතින්ම එන දෙයක්.අව්‍යාජත්වයක් නෙවෙයි.නිහතමානි අංජලී ඇත්තටම මේ වගේ ලමයි ගැන අපි ආඩම්බර වෙන්න ඕන.ඔයා තමයි Dream 🌟 .

  • @shaniattanayake7849
    @shaniattanayake7849 3 ปีที่แล้ว +385

    Wow ...
    දුලංග ඔයාගෙ හැකියාව නම් අති විශිෂ්ටයි පුතා ❤❤❤
    අංජලී ත් එහෙමමයි...
    ජයෙන් ජයම වේවා ❤

  • @කෞෂිගරුසිංහගේ
    @කෞෂිගරුසිංහගේ 3 ปีที่แล้ว +82

    අන්ජලී නංගි දක්ශයි කියලා කොහොමත් දන්නවා.ඒත් දුලංග මල්ලි කාටත්ම වඩා දක්ශයි කියලා ඊයෙ තමයි දැක්කෙ.තාල අල්ලනකොට ඇගේ හිරිගඩු පිපුනා.දෙන්නම super.❤️❤️❤️

  • @dilshanmadushaka480
    @dilshanmadushaka480 3 ปีที่แล้ว +42

    දුලංග මරු මල්ලි අපේ ගමට ආඩම්බරයක් මල්ලී.ඔයා ඉදිරියට යනවා මල්ලි සුබ පතනවා මම මල්ලි හදවතින්ම

  • @namanirathnayaka9172
    @namanirathnayaka9172 2 ปีที่แล้ว +189

    අදටත් මම බලනවා . මේ සිංදුව ඒ තරම් ලස්සනයි .මම විතරද මේ සිංදුවට ආස තව කව්ද කැමති අය ලයික් එකක් දාන්න 🥰🥰🥰🥰❤️❤️😘

  • @kavinidewli765
    @kavinidewli765 3 ปีที่แล้ว +273

    ඇත්තටම දුලංග ගැන මේ තරම් මම පැහැදිලාම නෑ❤❤❤❤🥺🥺🥺🥺🥺🥺🥺🥺මේ කටහඬ අද්විතීයයි
    අංජලී දක්ශයි
    දුලංග තමා හැමෝටම වඩා දක්ශ කියලා අද ඔප්පු උනා😱😱😱😱🤩🤩🤩🤩🤩

    • @PraveenSithupa
      @PraveenSithupa 3 ปีที่แล้ว +2

      අවසන් තරගයේදි බලමුකෝ

    • @pawaninilnethu6386
      @pawaninilnethu6386 3 ปีที่แล้ว +7

      @@PraveenSithupa දුලංග දක්ශයි ❤️‍🔥😱අවසන් මහා තරගය නියෝජනය කළ යුතුමයි මොවුන් දෙදෙනාම❤️‍🔥🙂

    • @ramanikaveesha887
      @ramanikaveesha887 3 ปีที่แล้ว +5

      දුලංග කියන්නෙ ගීතයකට වෙනම රහක් දෙන්න පුළුවන් එකෙක් 🥺

    • @kavinidewli765
      @kavinidewli765 3 ปีที่แล้ว +2

      @@PraveenSithupa එහෙම දෙයක් උනේ නෑ

  • @pasindudilshaan6758
    @pasindudilshaan6758 3 ปีที่แล้ว +41

    ටීවී දෙරන චැනල් එකෙන් දාපු දෙවෙනි ඉනිම 800K බලල පැය 24කටත් කලින්... හිතන්න ඒක වගේ නොවන මේ නන්ස්ටොප් එක එච්චර සබ්ස්ක්‍රයිබ්ස්ල ඉන්න චැනල් එකකින් දැම්මනම් දැන් කොච්චර වීව්ස් ඇවිත්ද කියල.. ට්‍රෙන්ඩින් ගේමු.🔥

  • @dahamcharuka4276
    @dahamcharuka4276 3 ปีที่แล้ว +650

    දුලංග කොල්ලගේ කටහඩේ තියෙන ගැම්ම ඔතන වෙන කිසිම කොල්ලෙක් ගෙන් ඇහුනේ නෑ.
    දුලංග නියමයි ඇත්තටම
    අන්තිම තාන් එක
    වොව්🤩🤩
    අංජලී දුලංග දෙන්නටම සුභ පැතුම්❤

  • @chamodyanethmini893
    @chamodyanethmini893 2 ปีที่แล้ว +130

    මේ දවස නම් කවදාවත් අමතක වෙන්නේ නෑ..මම කී පාරක් ඇහුවද මන්දා මේ Performance එක...මාරම Voice දෙකක්..අන්ජලීගේ Voice changing මාරයි.. ලංකාවේ Reality වේදිකාවක ඉතිහාසයේ එතෙක් මෙතෙක් නුදුටු අති විශිෂ්ටතම ඉදිරිපත් කිරීම මෙය තමයි...හිතාගන්නවත් බෑ...මාරම හැකියාවක්..සුබ පැතුම් දෙන්නටම... All the Best Anjali...මෙවර Dream Star කිරුළේ හිමිකාරිය ඇයයි... 😍😍

  • @dilanikalhari7048
    @dilanikalhari7048 3 ปีที่แล้ว +356

    අංජලී and dulanga දෙන්නම එකම වේදිකාවේ.සුපිරි.දෙන්නම mach වෙනවා ඒ mix එකෙන් හොදට දෙන්නගෙම performence එළියට එනවා.

  • @darshanipushpalatha5399
    @darshanipushpalatha5399 3 ปีที่แล้ว +49

    දුලංග අනේ සුගලාවී කවර් එකක් කරන්නකො ප්ලිස් 🥺♥♥🖖

  • @c4363
    @c4363 3 ปีที่แล้ว +234

    සිංදුව ඉවරවෙද්දි ඇස්වල කඳුලු.ඒ තරමටම මේ ගායනය හදවතටම දැනුනා.ඇත්තටම මේ ගායනය රියැලිටි ඉතිහාසයේ හොදම ගායනය.දුලන්ග ඔබනම් ඇත්තටම මහනුවර ධර්මරාජයට මහඟු ආඩම්බරයක්.අන්ජලිත් සුපිරියටම කිව්වා.ඒකනම් මාරයි.

    • @leelanandaamarasiri2261
      @leelanandaamarasiri2261 3 ปีที่แล้ว +7

      අනිවා

    • @priyangahansamali7162
      @priyangahansamali7162 3 ปีที่แล้ว +25

      Dulanga ධර්මරාජෙ ද
      එහෙනම් ඉතින් කතා කරන්න දෙයක් නෑනෙ
      සුපිරියක් අනිවාර්යයෙන්ම ❤

    • @supunpawan4504
      @supunpawan4504 3 ปีที่แล้ว +6

      Dulanga 😱🇱🇰❤

    • @c4363
      @c4363 3 ปีที่แล้ว +1

      @@priyangahansamali7162 aniwa❤️‍😍

  • @idalgashinnafon3811
    @idalgashinnafon3811 2 ปีที่แล้ว +86

    අවසන් දොලොස් දෙනා අතර අවසානෙට එකට සින්දු කියපු දෙන්නම අවසන් මහා තරගයේ ශූරතාවය සහ අනුශූරතාවය ගත්තා.ආඩම්බරයි දුලංග.අංජලී.දෙන්නම පට්ට වැඩ්ඩො දෙන්නෙක්. ඩ්‍රීම්ස්ටාර් ඉතිහාසෙ බිහිවුණු හොඳම නිහතමානීම ශූරතාවය සහ අනුශූරතාවය 😍😍

  • @bhagyasewmini4113
    @bhagyasewmini4113 3 ปีที่แล้ว +117

    හත්තික්කේ මෙව්වානේ සිංදු ....❤🙏 🇱🇰 derana dream star ඉදිරියටම 🤗

    • @bhagyasewmini4113
      @bhagyasewmini4113 3 ปีที่แล้ว +5

      Ane mn dennagema katahadawal walata marama addict .. aththamai live show ekk beluwa wage hegeemak awe. dennatama hoda anagthyak.. kiyanna hodama wachana tika hewwath mn dnnawa hoygnn amarui .marai ❤👌

  • @amadithanuka4325
    @amadithanuka4325 3 ปีที่แล้ว +253

    රත්නපුරයට මාරම ආඩම්බරයක් අංජලී 🖤💯💪

    • @asinihimansa7012
      @asinihimansa7012 3 ปีที่แล้ว +10

      ❤️💯👍

    • @uditharajapaksha.786
      @uditharajapaksha.786 3 ปีที่แล้ว +26

      රත්නපුරේ මැණිකක් එක්ක නුවර කොල්ලෙක්...කෝමද ඒ ගැලපීම...😍😍

    • @Shalithasathsara941
      @Shalithasathsara941 3 ปีที่แล้ว +5

      @@uditharajapaksha.786 superb 👍

    • @suhi7161
      @suhi7161 3 ปีที่แล้ว +8

      SCC 💪

    • @sanjeewanisenarathna1954
      @sanjeewanisenarathna1954 3 ปีที่แล้ว +6

      Sabaragamuwe gamma

  • @sajithkumara2807
    @sajithkumara2807 3 ปีที่แล้ว +153

    ආසම දෙන්නා.. විනාඩි ගානකට ඉන්දියාවට ගියා වගේ දැනුනේ..congratulations both😍😍

  • @නිහාල්විතානගේ
    @නිහාල්විතානගේ 3 ปีที่แล้ว +40

    අංජලී අක්කේ දුලංග අයියේ ඔයාලා දෙන්නා තමා හොදටම කරේ 💞😘 මගේ ආසම සිහින තරු දෙපළ.....

  • @Dewmi01
    @Dewmi01 3 ปีที่แล้ว +283

    අංජලී ඉතාමත් දක්ෂ බව කොහොමත් දන්නවා... දුලංගගෙ මෙහෙම හැකියාවක් දැක්කේ අද තමයි.. දෙන්නටම සුභ පැතුම්...!!!
    🥰🥰

    • @sandikaakash9589
      @sandikaakash9589 3 ปีที่แล้ว +12

      දුලංග තමා හොදටම sing කරේ

    • @shashii02
      @shashii02 3 ปีที่แล้ว +3

      @@sandikaakash9589 ඒක ඇත්ත ❤️

    • @kavinidewli765
      @kavinidewli765 3 ปีที่แล้ว +8

      අංජලී කොහොමත් famous නිසා එයාව highlight උනා
      දුලංග මුල ඉදලම පට්ට බුලට් එකක්❤

    • @SK-ur1lf
      @SK-ur1lf 3 ปีที่แล้ว +1

      Ow

  • @shashiniimasha9291
    @shashiniimasha9291 3 ปีที่แล้ว +242

    දුලංග ගේ කටහඩ මාරම ලස්සනයි 😍 අම්මෝ මේ කටහඩ ලංකාවටම එකයි .😍😍 හැම පැත්තෙන්ම දක්ෂයි ..මේ වගේ දක්ෂයෙක් තමා Dream star වෙන්න ඕනි 😍❤️❤️❤️❤️❤️❤️❤️

    • @chamoddissanayaka2235
      @chamoddissanayaka2235 3 ปีที่แล้ว +8

      Eka aththa ❤️❤️❤️❤️❤️❤️

    • @senakasanjeewa8906
      @senakasanjeewa8906 3 ปีที่แล้ว +8

      Ow dulanga maru

    • @shani2529
      @shani2529 3 ปีที่แล้ว +7

      Ow dulanga niymai

    • @priyangahansamali7162
      @priyangahansamali7162 3 ปีที่แล้ว +3

      ඒක නම් ඇත්ත
      මේ කටහඬ
      ලංකාවටම එකයි
      Like yohani❤️‍🔥

    • @sanjeewaniperera2619
      @sanjeewaniperera2619 3 ปีที่แล้ว +9

      දුලංග කටහඬ 🇱🇰❤
      ලංකාවේ අලුත්ම brand එක❤❤❤❤

  • @user-rs2mx7mc1b
    @user-rs2mx7mc1b 3 ปีที่แล้ว +145

    තරගයේ ඉන්න හොදම දෙන්නා එකට 👌♥
    කියන්න දෙයක් නෑ ඉතිම් superb👌😌

  • @roshanchinthaka3807
    @roshanchinthaka3807 9 หลายเดือนก่อน +252

    2024 anyone ❤

  • @sherlysaja4204
    @sherlysaja4204 3 ปีที่แล้ว +100

    මේ දෙන්නා finale ඉන්න ඕනෙම දෙන්නෙක්. රියලිටි එකක දැක්ක සුපිරිම Performance එක. 👍

  • @secretsuperstar8242
    @secretsuperstar8242 3 ปีที่แล้ว +150

    || අංජලී × දුලංග || එකමුතුව වෙනම රහක්...!! ❤️👌 පට්ටම 🌟🙏

  • @avishka9707
    @avishka9707 3 ปีที่แล้ว +536

    මේවා ජාත්‍යන්තරයට යන්න ඕන performance💙

    • @kumudiniabesingha3202
      @kumudiniabesingha3202 2 ปีที่แล้ว +2

      යොහානි කව්ද. මේ ඉන්නේ තරු. අංජලී බුදු සරනයි පුතේ.

    • @thimirakalansooriya2776
      @thimirakalansooriya2776 2 ปีที่แล้ว +1

      Awankawama

    • @chamodyanethmini893
      @chamodyanethmini893 2 ปีที่แล้ว

      @@kumudiniabesingha3202 අනිවාර්යයෙන්ම

  • @ashinihimanshika6222
    @ashinihimanshika6222 3 ปีที่แล้ว +117

    දුලංග හැබෑම දක්ශයෙක්...අපේ නාවලපිටියට ආඩම්බරයි 😘❤✨️

  • @secretsuperstar8242
    @secretsuperstar8242 3 ปีที่แล้ว +180

    මම නම් මේ ටිකේම මේකට ඇබ්බැහි වෙලා දෙයියෝ....👌🥺 දෙමව්පියන්ට කොච්චර නම් ආඩමබරයක් ඇතිද දරුවෝ ආපු දුරට..මේවා සසරෙන් එන ඒවා..❤️🥺

  • @secretsbeautytips2301
    @secretsbeautytips2301 3 ปีที่แล้ว +215

    කටු මැටි ගෙදරයි ලෑලි ගෙදරයි දුප්පත් කමයි මාකට් නොකර මෙහෙම සැබෑ දක්ශතාවයෙන් ඉදිරියට එන තරු සදා බැබලේවී.....
    ඒකනම් මාරයී
    Its amzing ..... love you both ❤❤❤

  • @චුක්කිසුරූ
    @චුක්කිසුරූ 3 ปีที่แล้ว +383

    ඩ්‍රීම් ස්‍රටාර් වල අහපු සුපිරිම සිංදු ටික,ආදරෙයි දෙන්නටම හොද ගමනක් තියේ,❤️✌️

  • @induminidealwis7797
    @induminidealwis7797 2 ปีที่แล้ว +144

    Final එකෙන් පස්සෙත් බලනවා..dreamstar season 10 🥇1 st & 🥈2 nd Dulanga & Anjalee.🧡congratulations both of you .💫💫මේකත් දෙන්නා එක්කම final එකේ කිව්ව නම් නියමයි.🎀
    දෙන්නාම එකට sing කරන song එකක් එනකන් බලන් ඉන්නවා.❤️

    • @colormusic214
      @colormusic214 2 ปีที่แล้ว +4

      Indian idol එකේ pawandeep arunita වගේ....

    • @omicron2122
      @omicron2122 2 ปีที่แล้ว +3

      ඔව් දෙන්නගෙ duet එනකන් අපිත් බලන් ඉන්නව. ♥️ මේක අහනව ඒක එනකන්. 🥰

  • @smr072
    @smr072 3 ปีที่แล้ว +151

    හත්තිලව්වෙ ... මාව උස්සලා පොලවෙ ගැහුවනෙ උඹල දෙන්නා. දැක්කයින් දැක්කෙ නෑ මෙහෙම ගායනයක්. මල්ලි ,නංගි දෙන්නටම ජය

  • @Akila_Rodrigo
    @Akila_Rodrigo 3 ปีที่แล้ว +167

    සුගලාවී ගීතයට දුන් වටිනාකමට බොහොම ස්තූතියි. දුලංග , අංජලී Season 10 තුළ මම දකින අති දක්ෂම තරඟකරුවන් දෙපල ඔබයි.ජීවිතේ දිනන්නට ලැබේවා ඉහළින්ම. මේක හිතාගන්න බැරි තරමේ ඉදිරිපත් කිරීමක්. ❤️
    ඔයාල තමයි හොඳටම කරේ. ✌

    • @sinethdiwanka
      @sinethdiwanka 3 ปีที่แล้ว +3

      Akila bro oya neda meka liuwe..🤔🤔🤔🤔

    • @rajithashehan1402
      @rajithashehan1402 3 ปีที่แล้ว +1

      උබව මතක් උනා නම දකිද්දි ❤❤

    • @Akila_Rodrigo
      @Akila_Rodrigo 3 ปีที่แล้ว +1

      @@rajithashehan1402 බොක්ක ❤️

    • @sahansamarasinghe5746
      @sahansamarasinghe5746 3 ปีที่แล้ว +1

      Akila Aiya💖💖🌷

    • @Akila_Rodrigo
      @Akila_Rodrigo 3 ปีที่แล้ว +1

      @@sahansamarasinghe5746 ❤️😍😘

  • @sarajayasundaratv
    @sarajayasundaratv 3 ปีที่แล้ว +170

    ක්ලාස් එකේ සින්දු කියද්දිත් ඔයා කවදා හරි තැනකට එනවා කියල අපි කිව්වනෙ මල්ලි.keep it up දුලංග මල්ලි & අංජලී

  • @dewnihansi3026
    @dewnihansi3026 3 ปีที่แล้ว +73

    Dulanga කවදහරි raveen වගේ brand එකක් වෙනවා
    පට්ටයි ❤😍🔥

  • @apsarabasnayake5957
    @apsarabasnayake5957 3 ปีที่แล้ว +71

    ඉන්දියාවෙන් දැක්කොත් ඇවිත් උස්සන් යනවා🤗ඒ තරමට ලස්සනයි.congratulations both of you ❤😘

  • @ravindusankalpa1057
    @ravindusankalpa1057 3 ปีที่แล้ว +138

    අංජලී සුපිරියක් හොදේ දුලංග අයියෙ ඔයත් සුපිරි ❤️‍🔥ගින්දර වගේ ඈ

  • @kanchanasewmini4936
    @kanchanasewmini4936 3 ปีที่แล้ว +67

    ගැළපෙන ජෝඩුවක් සෙට් උනාම ඉතින් මෙහෙම තමා
    සුපිරියක්❤️‍🔥🥺
    දුලංග ට තමා ගොඩාක් ආදරේ 🥺❤🇱🇰

  • @chamilawickramaarachchi7847
    @chamilawickramaarachchi7847 2 ปีที่แล้ว +258

    සමිතා උඩට ඇවිත් කරපු නාඩගම හැර ඉතිරි සියල්ල අතිවිශිෂ්ඨ, සුන්දර, ඉතාම රසවත් ගීත ගායනයක් සහ රූපගලනයක්....

  • @rasikasenevirathna6446
    @rasikasenevirathna6446 3 ปีที่แล้ว +268

    දුලංග පුතේ ඔයාගේ හැකියාව, දක්ෂතාවය අති විශිෂ්ටයි.. අංජලී දුවත් ඒ වගේමයි..ඔය දෙදෙනාට ජයෙන් ජයම වේවා !!!

  • @parwathicol2658
    @parwathicol2658 3 ปีที่แล้ว +200

    Dulanga & Anjali සිංදුව අහලා ඉවර වෙලාත් තවම ඔය ගායන හඩ, විලාසය මගේ හිතේ නම් රැව් පිළිරැව් දෙනවා 😍😍😍🤩🤩👍👍👍👍👍❤️❤️Best of Luck for both of you 👍❤️

  • @peshancharith9522
    @peshancharith9522 3 ปีที่แล้ว +96

    අම්මෝ ඒක..ඇගත් එක්ක හිරි වැටිල ගියා..superb dhulanga and anjalii...❤️

  • @induminidealwis7797
    @induminidealwis7797 3 ปีที่แล้ว +55

    1M views💖😍...මේක එනකන් බලන් හිටියේ..දැන් නම් කීපාරක් බැලුවද කියලා මතකම නෑ..💗 best of luck both of you🤩😍

  • @hiyathmagammanpila5173
    @hiyathmagammanpila5173 3 ปีที่แล้ว +285

    දුලංග ,අන්ජලී අවසාන මහා තරගයේ සිටිය යුතුමයි .සුබ පැතුම් 💗

    • @HelloMobile-ld9vr
      @HelloMobile-ld9vr 2 ปีที่แล้ว +8

      Anivarayenma dulanga anjali avasan maha tharagaye sitiya yuthuvamiiiiii........

    • @dulminamadushan26
      @dulminamadushan26 2 ปีที่แล้ว +10

      ගියා ගියා

    • @supunihansika9415
      @supunihansika9415 2 ปีที่แล้ว +11

      Dulanga dinna dinna🥰👏🥳

  • @isankasampath8985
    @isankasampath8985 3 ปีที่แล้ว +91

    Anjali & Dulanga ඒක වෙනම brand එකක්. මෙන්න වැඩ්ඩෝ 🥰🥰🥰🥰🥰🥰... Good Luck 😍😍

  • @prabuddhiwijesooriya
    @prabuddhiwijesooriya 3 ปีที่แล้ว +145

    අංජලී ඔය voice එක නම් නියමයි.හදවතින්ම සුබ පතනවා.ඔයාත් උමාරියා අක්කා වගේ කෙනෙක් වෙන්න ඕනෙ.බුදු සරණයි ❤️

    • @galarigalari2831
      @galarigalari2831 3 ปีที่แล้ว +8

      අනිවාරෙන්ම

    • @LiviZ_x
      @LiviZ_x 3 ปีที่แล้ว +4

      ඒක නම් ඇත්ත

    • @viduniakithma8748
      @viduniakithma8748 3 ปีที่แล้ว +4

      එයාට වඩා ඉදිරියට යන්න ඕන

    • @r.ddananjaya893
      @r.ddananjaya893 3 ปีที่แล้ว +1

      Job weldan

    • @prabuddhiwijesooriya
      @prabuddhiwijesooriya 3 ปีที่แล้ว +3

      @@viduniakithma8748 ඔව් අනිවාරෙන් .යොහානි අක්කට වඩා නම් ඉස්සරහට යන්නම ඕනෙ.උමාරියාගෙ talent එකට නම් ගහන්න talent එකක් නෑ.ඔයා ඔයාගෙම brand එකක් හදාගන්න

  • @thusithmadhushanka3033
    @thusithmadhushanka3033 2 ปีที่แล้ว +52

    උමාරා මහත්මිය වගේ අති සංවේදී කෙනෙකුට ඇඬුන එක ගැන අහන්න දෙයක් නෑ. මොකද youtube එකේ මේක බලනකොට අදටත් මටත් ඇඬෙනවා ❤
    පුදුමාකාර ලස්සනක් ❤💚❤

  • @chamaradharmasena5351
    @chamaradharmasena5351 3 ปีที่แล้ว +145

    දුලංග සුගලාවී සිංදුවටනම් පිස්සු හැදුනා... 😮😮

  • @ranikanishanthi5379
    @ranikanishanthi5379 3 ปีที่แล้ว +64

    උමාර. මහත්මිය
    ඔබ අඩන කොට. මටත් ඇ ඩු න
    ඔබ. උත්තරීතර හදවතක්
    තියන කෙනෙක්
    බුදුසරණයි. දෙවි පිහිටයි

  • @supunpawan4504
    @supunpawan4504 3 ปีที่แล้ว +54

    ඒ දෙන්නගේ එකමුතුව ❤🥺
    හරිම සහෝදර ප්‍රේමයක් පේනවා ඒ දෙන්නගේ.🥺❤
    අනේ ඔයාලා දෙන්නම හරිම නිහතමානි
    දෙන්නගෙම මූණෙ පුදුම නිහතමානී කමක් පේන්නේ.❤
    Final ඉන්නම ඕනි.
    ඒත් මම වැඩියෙන්ම කැමති නම් දුලංගට😍❤

  • @cartoonstory5488
    @cartoonstory5488 2 ปีที่แล้ว +180

    මේ.නන්ස්ටොප් එක තිස්වතාවකට වඩා බලපු, මම ඇරෙන්න , තව අය ඉන්නවද...

  • @bimaa9606
    @bimaa9606 3 ปีที่แล้ว +196

    දුලංග කිසිම ගානක් නැතුවම high notes වලට යන ලස්සන 😍😍

    • @ramanikaveesha887
      @ramanikaveesha887 3 ปีที่แล้ว +8

      ඒක නම් පිස්සුවක් ❤️‍🔥

    • @kavinidewli765
      @kavinidewli765 3 ปีที่แล้ว +14

      ඒක තමා මම නම් හිතන්නෙ එයාගෙ තියෙන විශේශය

    • @dahamcharuka4276
      @dahamcharuka4276 3 ปีที่แล้ว +8

      සුපිරි අනේ මේ කොල්ලා❤️‍🔥

  • @himashiperera123
    @himashiperera123 3 ปีที่แล้ว +163

    මම ලංකාවේ ඉපදීම ගැන මන් හදවතින්ම අඩම්බර වෙනවා .. අපිට බැරි දෙයක් නෑ 👌♥️♥️♥️♥️💐

  • @Vichithrasankalpa1234
    @Vichithrasankalpa1234 3 ปีที่แล้ว +31

    Ammooooo........😱😇😇 මම 8 පාරක් බැලුවා........... Anjali akki dulanga aiya ammoo mara lsaanayi kiyanna therenne na haththilawwe ඔයාලා දෙන්නටම සුභ පතනවා ......❤️❤️❤️❤️❤️❤️

  • @limansapethmali5251
    @limansapethmali5251 ปีที่แล้ว +41

    අවුරුද්දකට පස්සෙත් බලනවා අනෙහ් ❤

  • @pasindudilshaan6758
    @pasindudilshaan6758 3 ปีที่แล้ว +36

    නුවන්දිකා අක්කගෙන් පස්සෙ ඔන්න තවත් රැකගන්න ඕන පට්ට FEMALE වොයිස් එකක් ඇවිත් තියෙනවා..... හින්දිනම් හින්දි. සිංහලනම් සිංහල... ඉතුරු වෙලා ඉන්න එකම කෙල්ල ඉස්සරහට අරන් යන එක කාගෙත් වගකීමක්...well done ANJI.....💜️💜️💜️💜️💜️

    • @kaushalya6731
      @kaushalya6731 3 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්

    • @LasaniSubodanee
      @LasaniSubodanee 3 ปีที่แล้ว +2

      sira kthwa nuwandika akki and anjali supirima bullet dekak thama

  • @gayansilva9428
    @gayansilva9428 3 ปีที่แล้ว +84

    උපේඛාට පස්සේ අහපු සුපිරිම කටහඬ ANJALI 💖 Anjali නිසා Subcribed 👍 දුලංග සුපිරි 👍දෙන්නටම ජය

    • @kaushalya6731
      @kaushalya6731 3 ปีที่แล้ว +7

      Subcribed විතරක් මදී votes දෙන්න අංජලී ට.

    • @sanjeewanigamage7814
      @sanjeewanigamage7814 3 ปีที่แล้ว +8

      අංජලී නිසා තමයි බලන්නෙත්

    • @krishanpiyumalmahakumara1216
      @krishanpiyumalmahakumara1216 3 ปีที่แล้ว

      උපේඛා😂😂

    • @geeeforce7149
      @geeeforce7149 3 ปีที่แล้ว +3

      Siraawata kellage voice eka maara dynamic and strong 😍😍 , kollath suppa , punjabi wagey voice ekak thiyenawa 😍

    • @gayansilva9428
      @gayansilva9428 2 ปีที่แล้ว

      @@krishanpiyumalmahakumara1216 ඇයි මොකත..😒

  • @buddhimasandamali8161
    @buddhimasandamali8161 3 ปีที่แล้ว +297

    කොහොමත් දුලංගගෙ කටහඬ මුල ඉඳලාම පුදුම විශිෂ්ඨ හැකියාවක් පෙන්නුවා.කාටත් වැඩිය නොපෙනුනාට.🥰👍❤️ අද ඒ හැකියාව තව තවත් ඉස්මතු උනා.. සුභ පැතුම් ...🥰❤️

    • @pawaninilnethu6386
      @pawaninilnethu6386 3 ปีที่แล้ว +17

      දුලංග නැති ෆයිනල් එකක් වැඩක් නෑ ඉතින්😱❤️‍🔥

    • @ramanikaveesha887
      @ramanikaveesha887 3 ปีที่แล้ว +15

      Ow aniwrenma
      Dn ithin kollawa nawaththanna baa melo yakekta🥺❤

  • @rashmindaperera1260
    @rashmindaperera1260 3 ปีที่แล้ว +44

    දුලංග ❤️❤️❤️ නියමයි නාවලපිටියට කිරැල ගේනවා ජය වෙිවා දුලංග🌹🌹🌹

  • @diliz9735
    @diliz9735 3 ปีที่แล้ว +339

    Dulanga මෙච්චර දක්ෂයි කියලා හිතුන් නෑ...අංජලිට ම මැච් වෙනවා battle එකට...😍❤️

    • @sonymusic1498
      @sonymusic1498 3 ปีที่แล้ว +3

      සබ්ස්කර්‍යිබ් එකක් දෙන්නකෝ

    • @Darling-k4
      @Darling-k4 3 ปีที่แล้ว +4

      Seariosly 😇

    • @pawaninilnethu6386
      @pawaninilnethu6386 3 ปีที่แล้ว +7

      අනිවාර්යයෙන්ම දුලංග ගින්දරක්
      මේක පහරක් ❤️‍🔥

    • @ramanikaveesha887
      @ramanikaveesha887 3 ปีที่แล้ว +7

      දැන් ඉතින් දුලංග කියන්නෙ වෙනම රහක්❤🥺

    • @dilanikalhari7048
      @dilanikalhari7048 3 ปีที่แล้ว +5

      Dulanga හැකියාව ගොඩක් අය දැක්කෙ මේ performence එකෙන්.

  • @dilashasdiary
    @dilashasdiary 3 ปีที่แล้ว +102

    Battle nam Battle...Wooownnn නියම දෙන්නව තෝරලා තියෙන්නේ..Anjally Vs Dulanga Woow..Best of luck..

  • @secretsuperstar8242
    @secretsuperstar8242 3 ปีที่แล้ว +26

    කොහේද අප්පේ මේ හැකියාව තියා ගෙන හිටියේ.....🥺❤️ සුපිරීම සුපිරී...comment එකක් නොදා ඉන්න බැරි ගානට පත් කලා මාව 🥺💪❤️
    අංජලී ❤️💪😍 දුලංග ❤️💪😍

  • @chamodyanethmini893
    @chamodyanethmini893 2 ปีที่แล้ว +20

    ගොඩක් කාලෙකට පස්සේ ආයිත් බැලුවා...අන්ජලී අක්කි & දුලන්ග අයියා...තාම ඇ⁣ඟේ හිරිගඩු පිපෙනවා මේක අහනකොට...😘😍

  • @rupasiriperera5526
    @rupasiriperera5526 3 ปีที่แล้ว +44

    සිංහල හින්දි පොල්සම්බෝලය ජ්‍යාතන්කරයට ගෙන ගියොත් සිංහල හඩවල්, අපේ ගායක ගායිකාවෝ බේරගන්න බැරි වේවි. ඉස්තරම්! නියම බඩුම තමා!!

  • @pawanisansala3734
    @pawanisansala3734 3 ปีที่แล้ว +138

    Finale එකෙ ඉන්නම ඕන දෙන්නෙක් කෙටියෙන්ම කිවුවොත් පට්ටම ගායනයක් සුපිරි ඇත්තටම කාලෙකින් දැක්ක ලස්සනම battle එකක් 😍😍😍

  • @janakasampath9816
    @janakasampath9816 3 ปีที่แล้ว +67

    අංජලී ඔයානම් 💖💖💖💖💖💖💖💖 දුලංග සමග ගැයූ ගීත එකතුව මාරයි 👍👍💪💪💖💖🇱🇰🇱🇰

  • @ajithpushpakumara5756
    @ajithpushpakumara5756 3 ปีที่แล้ว +162

    නියම ගායනයක් හොදටම කියනවා
    මේ වැඩසටහනේ පමනයි හොදම විනිසුරුවරුන් ඉන්නේ නියමයි....

  • @---1363
    @---1363 3 ปีที่แล้ว +119

    හත්තික්කේ 😳😳 මෙහෙමත් කිවිල්ලක් ඒ කටහඩල් දෙක සුපිරියක් අෆ්ෆා 🥺🥺 ඇත්තටම පුදුමාකාර හැකියාවක් දෙන්නට දෙන්න නොදෙවිනි නෑ 😳 මාරයි ෆට්ටයි නියමයි 👌 කියන්න වචන ඉල්ලේ....දෙන්නටම ජයෙන් ජය ✌ 👉❤👈👌

  • @cillbro___l7400
    @cillbro___l7400 3 ปีที่แล้ว +55

    මාරම ආඩම්බරයි මාරමලස්සනයි මිස්ලා දෙන්නාගෙ ඇස් වලින් කදුලු එන තරන් හොද ගැයුමක්😇 ආදරෙයි දෙන්නාටම අවසාන වටයට එන්න පුලුවන් වෙන්න කියලා සුබ පතනවා රටට සම්පතක් 🙏❤️

  • @ishupunsara5717
    @ishupunsara5717 3 ปีที่แล้ว +221

    අම්මෝ ඇගෙ හිරිකටුත් එනවා එ තරම් පට්ට සුපිරී 😍😍😍❤️ කියන්න වචන නැ අනෙ සුපිරියක් 😍❤️ ඉදිරියටම යන්න ලැබේවා ❤️

    • @MemesKalapaya
      @MemesKalapaya 3 ปีที่แล้ว +7

      හිරිගඩු

    • @ishupunsara5717
      @ishupunsara5717 3 ปีที่แล้ว +7

      @@MemesKalapaya වචනෙ හරියට දන්නෑ 😐තෑන්ක්ස් කියලා දුන්නට😁

  • @namanirathnayaka9172
    @namanirathnayaka9172 2 ปีที่แล้ว +44

    මම අදටත් මේ සිංදුව අහනවා . අන්ජලී අක්කි dream star වල කියපු හැම සිංදුවක්ම අදටත් අහනවා .හරිම ලස්සනයි .❤️❤️❤️❤️❤️❤️

  • @nethmi7469
    @nethmi7469 3 ปีที่แล้ว +80

    Wow 😍🔥
    මේකටම Mithawa song එකත් තිබ්බා නම් කියලා වැඩක් නැ 👌
    අන්ජලී අක්කා & දුලංග අයියා ඔයාලා නියමයි දෙන්නටම සුභ පැතුම් ❤️!!!

  • @Kavibhagya3187
    @Kavibhagya3187 3 ปีที่แล้ว +118

    ඇත්තටම ඇස් දෙකට කඳුලු ආව අපේ රට කොච්චර වාසනාන්තද ජය වේව දෙන්නටම❤❤🥺🥺🥺🥺🥺🥺🥺🥺

  • @dulminamadushan26
    @dulminamadushan26 3 ปีที่แล้ว +326

    Anjali akkath yohani vage janapriya venavata kemathi man vitharadha

    • @r2d385
      @r2d385 3 ปีที่แล้ว +4

      ඇයි මන්

    • @sahirusankalpa2007
      @sahirusankalpa2007 3 ปีที่แล้ว +2

      Ehema venne na nipun kalhara dream star😎💟

    • @damithkumara8110
      @damithkumara8110 3 ปีที่แล้ว +4

      Aththatama ow anjalee witharak nemei ape rate thawa aya yanna ona thawa dancingwalin hama dekinma yanna ona api ape ratata adarei rate minissunta adarei

    • @maneeshabuddhini8437
      @maneeshabuddhini8437 3 ปีที่แล้ว +2

      අපි කැමති 😍😍😍

    • @thamaragamage588
      @thamaragamage588 2 ปีที่แล้ว +2

      අපිත් එකෙන්ම

  • @ashenmalith9874
    @ashenmalith9874 3 ปีที่แล้ว +80

    මේ බිහි වෙමින් තියෙන්නෙ දවසක යොහානිට වඩා ජාත්‍යන්තරේට යන විශිශ්ට ගායිකාවක්.ඒවගේම අනිත් කෙනත්.ලංකාවෙ නම අරං යන තවත් දෙපලක් මේ❤

  • @bkbupra96
    @bkbupra96 3 ปีที่แล้ว +58

    ආයෙ කියන්න වචන නෑ... TV එකෙන් බලල vote කරලත්, මට ඒත් මදි. ආයෙ ආයෙත් අහනව... මේක නම් පිස්සුවක් දෙන්නම සුපිරි මුල ඉදන්ම දෙන්නගෙම සිංදු නියමෙටම තිබ්බ... අද එක නම් වෙනමම එකක්. ❤️❤️❤️

    • @buddikamanoj7063
      @buddikamanoj7063 3 ปีที่แล้ว

      Kochchara ahuwath epa wenne ne...ahapu palaweni dawase idan dawasta ki paraknm meka balanawada...

  • @sanjaan9584
    @sanjaan9584 3 ปีที่แล้ว +201

    දුලංග මල්ලිගේ හැකියාව හිතාගන්න බෑ . ඇග හිරිවටුන ගායනයක්. දෙන්නටම සුභ පැතුම් එක්කරනව අවසන් මහා තරගයට යන්න ලැබෙන්න කියල . 💜️💜️💜️💜️

    • @buddikalakshan4154
      @buddikalakshan4154 3 ปีที่แล้ว +5

      Wawoooo matanam pattetama aeduna hadawatinma ahanna ona

    • @buddikalakshan4154
      @buddikalakshan4154 3 ปีที่แล้ว +6

      Mama ahala tiyanawa oya sindu ඉන්දියාවේ wedikawka iyanawa eyalata wada ape sinhayo දක්ෂයි ❤❤❤❤

    • @ramanikaveesha887
      @ramanikaveesha887 3 ปีที่แล้ว

      @@buddikalakshan4154 දුලංග ගෙ කටහඬ තුළ තියෙන්නෙ වෙනම රහක්🥺❤

  • @tharusanjeewani26
    @tharusanjeewani26 3 ปีที่แล้ว +132

    Mere rashkr qmar කොටස පට්ටම ලස්සනයි .... දුලංග මං හරි ආසම කෙනෙක් මුල ඉදලම..අංජලිත් එහෙමයි.. අවසාන මහා තරඟයට යන්න සුභ පැතුම්..දෙන්නටම...පට්ට සුපිරි ගින්දර ප්‍රෆෝමන්ස්.....

    • @pawaninilnethu6386
      @pawaninilnethu6386 3 ปีที่แล้ว +6

      දුලංග ගෙ කටහඬ අද්විතීයයි ❤️‍🔥😱

    • @nethrahansaka6117
      @nethrahansaka6117 3 ปีที่แล้ว +3

      දුලංග සුපිරි නේද❤🇱🇰

    • @tharusanjeewani26
      @tharusanjeewani26 3 ปีที่แล้ว +1

      @@nethrahansaka6117 ඔව්.මාරම ලස්සනයි

    • @kanchanasewmini4936
      @kanchanasewmini4936 3 ปีที่แล้ว +3

      Dulanga kiyanne brand ekk ❤️‍🔥

    • @SK-ur1lf
      @SK-ur1lf 3 ปีที่แล้ว +5

      Anjalee🔥❤️😊

  • @sumuduthotawaththa9402
    @sumuduthotawaththa9402 2 ปีที่แล้ว +8

    අන්ජලී අක්කා සුපිරියටම කියනවා..... congratulations akke...