Mal mal hina (මල් මල් හිනා) | Apoorwa Ashawari | Derana Dream Star Season 11 | GRAND FINALE
ฝัง
- เผยแพร่เมื่อ 24 พ.ย. 2023
- Derana Dream Star Season 11 | GRAND FINALE
Mal mal hina (මල් මල් හිනා) | Vidusha Rajaguru | Derana Dream Star Season 11 | GRAND FINALE | TV Derana
Contesters : Anjalee Herath,Apoorwa Ashawari,Vidusha Rajaguru
Derana Dream Star is a Sri Lankan reality television series by television channel TV Derana. Dream Star's first season was started in 2008 as the first season of Derana Dream Star. By 2022 TV Derana has presented over 10 seasons of Dream Star since the beginning of 2008. The program name means "Way to be a star". Program is presented in TV Derana Dream Star studio in Colombo, Sri Lanka.
Director Programming - Sharmila Dharmarasa Fonseka
Senior Executive Producers- Kelum Dharshana | Krishanthi Rajika
Executive Producer- Nalaka Liyanage
Supervising Producer - Tharuka Jayawardana
Senior Producers - Kusala Vidanapathirana | Sudeera R Peris
Camera & Lighting Director - Sarath Senevirathna
Vision Mixer- Dilupa Sriyantha
Sound Operator - Bandara Disanayaka
Sound Mixer - Kasun Priyanga
Set Designer- Dharshana Mendis
Head of Post Production - Tharanga Kumarasinghe
GFX Operator - Hasun Kumanayaka
CG Operator - Malith Walikala
VFX- Kaushalya Marasingha | Praveen Peiris | Iresh Sumudu Kumara
Technical Engineer- Upendra Nissanka
Information Technology Supervision - Puritha Wijewickrama
Make-Up - Udayanga Kamaljith
Script - Gihan Rodrigo
Host - Falan Andria | Wishwa Lanka
Judges - Keerthi Pasquel | Nadeeka Guruge | Samitha Mudunkotuwa | Ashanthi De Alwis | Indrachapa Liyanage
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
#dds #dreamstar #grandfinale #dds11grandfinale #final #dreamstarseason11 #singing #realityshow #dds11 #TVDerana #DeranaLK #dreamstargrandfinale - บันเทิง
ශර්ලි මහත්මයාගේ ඔක්කොම සින්දු මැරෙනකම් අහන්න පුලුවන් ඔනිම විදියකට ඔනිම කටහඩකින් එ වගෙම හරිම නිහතමානී ❤😊
මං බොලඳ වියේ නං වෙන වොයිස් වලින් හරියන්නෑ 😌
❤
Eththatama harima sonduru minisek
Eka nam etta❤
ඈත සිතිජයේ....1988 ❤❤❤
ෂර් ලි වෛජයන්ත ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ මහත්මා සලකුණ
ඔබතුමාට මෙවැනි නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා !!!
Great Present of Nation Youth Centre..Bellwood!!!
ඒ කටහඩ රූපය actions මාරම ලස්සනයි❤️
මෙතෙක් හදතට දැනුණ මැජිකල් voice එකක් "Apoorwa ashawari"
Aniwaryenam....mona song eka sing karath original ekata wada hithata wadinawa maara voice ekak ekaa❤
Harima lassanai.man Asama katahadak.❤❤❤❤❤
🤴 නමට ගැලපෙන හඩ.....හඩට ගැලපෙන රුව........රුවට ගැලපෙන
නර්තන හැකියාව.........තව වෙන මොනවාද ඕනේ ?.......😮
@@sampathathuraliya7178 ඒකනේ... ADORABLE SINGING යුගයේ හොඳම ගායිකාව තමයි ආශාවරී දෝණි ❤️❤️❤️❤️❤️
@@nissankajayanthi3692 සත්තකින්ම ඇත්ත 👏
මම මේ කාගෙවත් fan කෙනෙක් නෙවෙයි.තුන්දෙනාම ගොඩක් දක්ශයි.හැබැයි overall performance එක බැලුවම අපූර්වාට artist කෙනෙක්ට තියෙන්න ඕන uniqueness එක තියෙනවා.and her vocal tone is blessing to her ♥️
❤️
සිරාවටම .මම විශ්වාස කලා අපුර්වා පලවෙනියා වෙයි කියලා
Aniwa❤
හරිම අපුර්ව කටහඩක් අපුර්වා නංගි ඒ සිංදුවේ රස කියලා වැඩක් නැහැ... ජයම වේවා නංගී .. ඒ වගේ ලස්සන සිංදු ලියලා සංගිතවත් කරලා ගායනා කරන මේ ලෝකෙට දුන්න ශර්ලි වෛජයන්ත මහතාටත් අපගේ උත්තමාචාරය ..
Yes Thanks ❤❤ 🇱🇰🇱🇰🇱🇰🇰🇼
අනිවාර්යයෙන් කියන්න ඕන දෙයක් තියනවා... final එකේදි යම් යම් තාක්ෂණික දෝෂ වුනායින් පස්සෙත් ඒ pressure එක පිටට නොපෙන්වා හොඳට නටලා sing කලා... ඒක පට්ට... අපූර්වා ඔයා මාරයි 😁❤️🎉
Kothanadida ehema deyak une
@@HelloOOO4777hariyata balapan sampuurna live eka
@@HelloOOO4777❤full eka balanna
@@HelloOOO4777
Payala...
@@HelloOOO4777බැලුවෙ නැත්නම් හරියට බලපන්. එහෙම දෙයක් වුනා
කොච්චර ඇහුවත් එපා නොවන තරමට ඔබේ ගායනය ඉතාම මිහිරියි🥺❤️ කොච්චර ඇහුවත් එපා වෙන්නේ මල් මල් හිනා සිංදු ව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ
a unata samara tanwala geetaya kaawa
❤❤❤
❤️
@@raveenphotography3731ehema ekak ne. Eya eyage version eken eka kiyanne. Ekai echchra lassna. Ape ofz eke tamil ekknk original ekai mekai ahala kiuanawa me sinduwa hariyata original sinduwata pana dunna wagelu
❤❤❤
කිරුළ නොපැළැන්දූ නියම කිරුළ හිමිකාරිය ආශාවරී ❤ හැකියාවෙන් හොඳ ගමනක් යමු😊
❤❤❤
❤❤
❤️❤️❤️
😂
❤❤❤
ෂර්ලි මහතාගේ නිහතමානිකම...❤️🔥✊
Respect ❤❤
😂😂😂😂😂
Aeththm 🥰
owww
කැරි සින්දු කියන්නේ මේවට තමා 😂😂😂😂😂
ශර්ලි සර්ගේ නිහතමානිකම❤❤
ඔව් අපූර්වා ලස්සනට කිව්ව නිසයි එයාට එච්චර සතුටු.සිංදුව කෑව නම් කීයටවත් නැගිටින් නෑනෙ එච්චර ආදරෙන් ❤️
Kochchar lassana githada. Asam song ekk select kalat thanks
😂😂😂😂😂
Respect❤️
@@nimeshagimz4908O😊
අපූර්වා 3 වෙනි තැන ලැබුනත් ඒක එයාගෙ වයසේ විදියට නිහතමානීව භාරගත්තා... ❤❤❤
ජනප්‍රියම ගායිකාව - අංජලි
දක්ශතම ගායිකාව - අපුර්වා❤
දක්ශම - විදූශා
Yes...❤️
Aniwa....
Aniwa❤😍
Sindu 3 ma kwa ntann ghn.. Mnwd daksha 😂
අපූර්වා මැනිකේ..ඔය දැනටමත් දිනල ඉවරයී..ඔයා හරිම ලස්සනට සින්දු තුනම කිවුවා....ඔයාගෙ අනාගතයට සුබ පතනවා! මැනික ♥️♥️♥️♥️♥️♥️♥️♥️
දිනුවා
අපූර්වා, මුලදි වෙච්ච දේත් එක්ක මුකුත් වුනේ නෑ වගෙ ඔහොම සින්දු කියන්න හැමොටම බෑ... ඔයාගෙ වයසෙ හැටියට ඔයා සෑහෙන්න ශක්තිමත්!! මුලු season එකේම star package එක ඔයා!! කලා ලෝකයේ දිගු කල් දිලේවා!!!
Ai mokada une..
මෙතනත් එක තැනක වැරදුනා ඒකත් සතේකට ගනන්ගන්නෙ නැතුව කීව ඒ මොරාල් එක පට්ට
Mula hariya mn baluwe na.ethana une mokakda.meka nm man dakka..
Pitching patta awl
කොච්චර ඇහුවත් එපා වෙන්නැති කඩහඩක්...ඒක භාවනාවක් වගේ...🎶❤
හඩවල් කිහිපයක් මිශ්‍ර මාර හඩක්...❤️
අපුර්වාට එච්චර පශ්න වෙලත් වේදිකාවේ ඔය විදියට sing කරනවා කියන්නේ ඇත්තටම අපුර්වා මාර දරා ගැනීමේ හැකියාවක් තියෙන කෙල්ලෙක්... 😍 වීදුශා ගැනත් කියන්න ඕන මොකද එයත් හොදට sing කලා..... 😊
අන්ඡලිත් ලස්සනට sing කලා.... 😍
ජය පැරදුම කොහොම වුනත් හැමෝම දක්ෂයි...
Dream star හැමෝටම ආදරෙයි
හැමෝටම තෙරැවන් සරනයි....
Apurwa....බලාපොරොත්තු උනා අවසාන තරගේ මේ ගීතය....ස්තුතී...අපූර්වා..
ඔයාට ජය වේවා❤❤❤❤❤❤
මොනව උනත් හදවතේ ගායිකව අපූර්වා❤❤❤❤
Yes Thanks ❤
❤❤Lankan Lankan Lankan Lankan Lankan Lankan ❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇦🇪
අනිවාර්යයෙන්ම
Aniwaren kauru dinuwath udinma inne apoorwa😊❤
@@kalpanibhagya9320😂😂 ඔහොම කියලවත් හිත හදාගන්න ඉතින්
@@kalpanibhagya9320 apurw thama best
ඕනෙම දේකට ready වෙලා හිටපු කෙල්ලෙක් තමයි...ඔය තුන්දෙනාගෙන් දවසක හොද ගමනක් යන්නෙ අපූර්වා විතරයි..❤❤❤
ow
මේකිගෙ තියෙන්නෙ ලොකු ඔලුව
Well said. Anjalee masculine voice, no long lasting interest.
අපූර්වගේ හඬ නම් පිස්සුවක් 🥺❤️අපූර්වා හින්දා තමයි dream star බලන්නත් පටන් ගත්තේ....❤️
maath
Math..❤️
Ane math apoorawa nisa thama balanna gaththe ❤️
Me too❤
Anivaryenma ❤
අපුර්වා ආශාවරී ලස්සනට සින්දු කිව්වා හරිම ලස්සනයි 👍👍🤗
ඩ්‍රීම් ස්ටාර් කියන්නෙ සිහින තරුව☺️❤️කවදාවත් තරුව කිරුල දිනන්නේ නෑ සැබෑ තරුවට කිරුල සිහිනයක්ම විතරයි❤️😍
හරියටම කිව්වා 🥰
ඔව් කිරුළ ගත්තු සිහින තරුවලින් හරියටම පේන්න ඉන්නෙ ෆැලන් විතරයි ආආ උපේකත් ඉන්නවා පේන්න ...😊😊 කිරුළ නැති සිහින තරු ගොඩයි...
Me duwa hoda thenakata enawa hariyata shihan mihiranga wage
ශර්ලි වෛජන්තගේ මුල් ගායනය,පද රචනය,සංගීතය ඒක මාරම එකක්❤
ඒ වගේමයි නිහතමානීකම❤❤
අපූර්වා ❤❤❤
මං මේ දැන් perfomance එක බැලුවේ. මැදදි වැරදෙනකොට මගෙ පපුව රිදුනේ දෙයියෙනේ 🥺🥺🥺🥺 පුදුම ලස්සනට sing කළා .මං ෂර්ලි සර්ගෙන් පස්සේ මේ සින්දුව මෙච්චර ලස්සනට sing කරනවා ඇහුවේ අපූර්වගෙන් 🥺🥺🥰🥰🥰
ඔව් අනේ
ඇය මේ ගීතයට දෙන රසය තමයි ඉකිගසමින් කියන හැගීම.. ඒකයි අහන්න අහන්න ආස හිතෙන්නෙ.... බලන්නකො views කොච්චර වෙයිද කියලා ඉදිරියේදී.. ලොකූ වරදක් වුනේ නෑ... දෙවෙනි VERSE එක හරි තැනට කලින් කියන්න ගියා එච්චරයි වුනේ... අපූර්වා දෝණි කියනවා එහෙම වුනේ.... ෂර්ලි සර් නැගිටලා ප්‍රතිචාර දක්වලා ඇයත් එක්ක සතුටින් ගීතය ගැයුවා.. ඇයව දිරිමත් කලා.. බයවෙලා අඬලා හිටපු ළමයා නේ... ඒ සතුට නිසා ගීතය චුට්ටක් වැරදුනේ කියලා කියනවා.. ❤️❤️❤️❤️❤️
Ow ඇත්තටම කොච්චර ehuwath එපා වෙන්නේ නැහැ අලුත් අය මෙච්චර දක්ෂida කියලා hithaddi ආඩම්බර i
කොච්චර ඇහුවත් එපා නොවන තරමට ඔබේ ගායනය ඉතාම මිහිරියි🥺❤️
Lovely Voice❤️
Meka man ki parak ahuwada amuthuma wenasak mea sinduwata mea genwa eka marama marai
Ow amuthuma lassanak eka 🥺❤️🔥
Lovely voice
ආපස්සට අරන් ආයේ ආයේ අහන්න ..ලෙඩක් බෝ වෙලා ❤
කියලා වැඩක් නෑ... මාර රහයි ❤️❤️❤️❤️❤️
අපූර්වා තමයි මගේ පෞද්ගලික මතයට අනුව දක්ශම. ඒත් පොඩ්ඩක් over නිසා සහා එයා over confidence නිසා තුන වුණේ. අඩුම ගාණේ දෙකවත් වෙන්න ඕන කෙනෙක්. ඒ හඩ ඒ තරමට ත්‍රීර්වයි. මිහිරිම හඩ ඇයගේ. ❤පොඩ්ඩක් වැරදුනා මේ සිංදුව. ඒත් ඒක ලොකු අඩුපාඩුවක් නෙමෙයි. මම ආසම මෙයාගේ දක්ශකමට. ඒත් මිනිස්සු දක්ශකම වගේම තව දේවල් බලනවා. ඔයාගේ හඩ දෙවියන් දුන්නූ තෑග්ගක්.❤❤
බැන්ඩ් එක සුපිරි කියන අය ❤❤ රිදමා තනියම සිංදුව පුරවනවා 🙉❤️
අහං ඉන්න ඉන්න ආසයි ❤
මේ voice එක මාරයි.විදින්න පුලුවන් උපරිම දැනෙන කටහඩක්.ලංකාවේ female voice වලින් අහපු දයාබරම හඩක්.ඉදිරියටත් අහන්න විදින්න ගීත ටිකක් දුන්නොත් ඒක මාරම වටිනව.❤❤
💝📸💝💝💝🧡💝💝💝❤️මිහිරිවූ කටහඬක් ඇති ඇය - අපූර්වා මරු ඈ , නියමයි , අපේ හදවතේ ගායිකාව ඇයයි - අපූර්වා ආශවරි 💝📸🧡❤️💝💝💝💝💝💝💝
🤗❤️🤗❤️🤗❤️🎉🎉🎉 මෙන්න මේ සිංදුව group song එකේ කියද්දි අපූර්වාගෙ හඬ මුලින්ම ඇහිලා තමයි මේ පාර dream star බලන්න ගත්තෙ. නැත්තම් season ගානක්ම අතඇරල දාල හිටියෙ .. ඉස්සර වගේ ලස්සන නැති නිසා. මේ සිංදුව ආයෙ ආයෙ ඇහුව group song එක 🥺❤️ ලස්සනම කටහඬ තියෙන්නෙ අපූර්වාට 💎🥳 ජයවේවා !
එ්කනම් අැත්ත.මමත් එහෙමයි
Aniwaryen mt eken thami balwe.ethana akka kanushki wagemai
මාත් short එකක් දැකල බලන්න ගත්තෙ වෙන season එකක්වත් නොබල 😭 එයාට අනිත් අයට වඩා ඉස්සරහට යන්න පුළුවන් 🔥
100%
හරි ලස්සනයි නන්ගා කීප වතාවක්ම ඇහුවා ඉදිරියටම යන්න ...සුබපැතුම් ...🥰🥰❤️
❤❤❤❤❤❤❤❤❤❤අපුර්වා සුපිරිම කටහඩක් ඇති සුපිරිම ගායිකාවක්.....❤
ඒ ගැන විවාදයක් නෑ......❤ සංගීත ක්ශේත්‍රයේ ඉදිරිය පැහැදිලි ගායිකාවක් .....❤හදවතින්ම සුභ පැතුම් !!!!
❤❤❤❤❤❤❤❤❤❤❤
රංගන ක්ශේත්‍රයේත් ඉදිරියටම යයි නෙද 🥰
@@user-ht5lr9qn3i ඔව් ...... එවැනි හැකියාවක් නැත්තේම නෑ......❤️🔥
ආසම කටහඩක් ඒක නම් පිස්සුවක් 🥺❤️ කිරුල ගත්තේ නැති උනත් ඔබයි ගායිකාව හදවතේ ❤️ ආදරෙයි 💐❤️
කවුද මේ ඇදුම් ඩිසයින් කලේ..පව් මේ ළමයි..ඒවා ඇදගෙන සිංදු කියන්න බෑ....අනේ මන්දා දෙරණ 😐
හැමෝම වෂී වෙලා ඉන්නේ මෙයාගේ voice එකට. ඒත් මෙයාට තැන් දෙකකදි සිංදුව වරදිනවා. ඒ තැන් දෙක චෙක් උනේ කාටද.
Dream stars එදා මෙදා තුර ඇසු මිහිරිම ලස්සනම ගීතය..ඔබගේ චලන ,හැගීම්, අභින පුදුම ආකර්ෂණීයයි...නේහා කක්කර් ඉන්නේ ඉන්දියාවේ.මෙහෙ ඉන්නේ අපූර්ව. මෙහෙ නේහා කාක්කර් ලා නැහැ.. සුබ පැතුම්..
හදවතේ ගායිකාව . අපූර්වා අක්කි ඔයා දැනටමත් Dream Star වෙලා ඉවරයි🏆️❤️🔥😍.අක්කිගෙ talent එක හැටියට අක්කිට ඉතාමත් හොඳ අනාගතයක් තියෙනවා💖💖 . අහංකාරකමක් නැති කුහකකමක් නැති නිහතමානී එකම තරුව තමයි අපූර්වා අක්කි 😍❤️.අක්කිගෙ ඉදිරි අනාගත සියලුම වැඩකටයුතු ඉතාමත් හොදින් සාර්ථක වෙන්න කියලා මං මුලු හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා ✨️❤. අක්කිත් එක්ක හැමදාමත් ඉන්නවා🤝❤💗 . ආදරෙයි හැමදාමත් අක්කියෝ 😘💗❤️😍 .
දිල්කි උරේශාගේ හඩයි පෙනුමයි දෙකම තියෙන්වා❤
Ekenma.anjalita army vote giye.
ඊටත් වඩා ලස්සනයී 👀💗
@@chathushaperera3348 ow ETA wada lassanie thama😇
ඔව්නේ.මටත් ඒ වගේමයි පෙන්නේ😊
Lassani❤😢
මේ song එකේ Music මාරම ලස්සනයි Band එක සුපිරියටම Play කරනව
අපූර්වා ගයන දිහා බලාගෙන ඉන්න මේ සිංදුවේ මුල් අයිතිය තියෙන ශර්ලි වෛජාන්ත මහතා අවංකවම සතුට වෙන දිහා දැක්කහම මට හිතුනා හැම යුගයකටම සරිලන පරිදි එතුමා ගීත නිර්මාණය කරලා තියෙනවා.. විශිෂ්ට හඬක් අපූර්වාට පිහිටලා තියෙන්නේ.. ජයෙන් ජය
බෑන්ඩ් එකට තමා වැරදුනේ😢😢 ඔරජිනල් සින්දුව බැලුවම......කොහොම උනත් අපරාදේ දක්ශ කෙල්ලක්.මේ සීසන් එකේ මුලින්ම බලන්න ගත්තෙත් අපූර්වට කැමති නිසා😢❤ සින්දුව අව්ල් ගියාට දුකයි....නමුත් තාමත් හදවතේ ගායිකාව මේ සීසන් එකේ අපූර්වා😍😍
Math එහෙමයි . Me competition eka beluwe Apuruwa නිසා . Meya duken sing කරන්නේ
Wachana amataka una.ate liyan inne.man hitanne
කොහෙද බැන්ඩ් එකට වරදින්නේ? ,Original eke part 1 එක පාරයි ගහනවා ඇත්තේ, නමුත් me strings ekka set karala arejment gahanne , pactrice karala, apurwa tai sihiya nethi une bnd ekt neme, mul verse eka gnne ganta ehenm😅
@@sri7935 th-cam.com/video/v4s2pjklMRs/w-d-xo.htmlsi=OMIrqnbJGliLEvMm
Ow band eke weredda. Original song eka ahuwama thernwa eka kageda werdda kiyla .. mona unth hrima ලස්සනයි 😍
තුන් දෙනාගෙම එකිනෙකට වෙනස් දක්ෂකම් තියෙනවා. තුන් දෙනාම දක්ෂයි. Music ගැන knowledge එකක් නැති අය ගරහන විට එයාලගෙම ගොන්කම තමයි ප්‍රදර්ශනය වෙන්නෙ❤
ඔබ හරියටම හරි... ප්‍රේක්ෂකයන් මේ තුන්දෙනටම කරණ විනාශය හරිම නරකයි... විදූෂාට හරිම අසාදාරණය කතා කියන්නෙ...
ඒකෙන් පෙන්නන්නෙ ගොකමට වඩා තමන්ගෙ හැදියාවේ ලක්ෂණ🙃 මේ තුන්දෙනාම TELANTED, හඬවල් තුනක්, තුන්දෙනට ආවේනික Skills තියෙන්නෙ... හැබැයි මම මේ season එකේ මුල ඉදන්ම අපූර්වා ආශාවරීගෙ හඬට තමයි වසීවෙලා හිටියෙ.. විදූෂාට අංජලීටත් කැමතියි... 15 දෙනාටත් කලින් ඉදන් හැමෝගෙම හඬවල් රස වින්දා... එහෙම්පිටින්ම පිරිමි කටහඬක් තිබුනා... ඇයත් මාරයි... මේ හැමෝම කිරුළක් වෙනුවෙන් තමයි තරඟයට එන්නෙ... අනේ මන්දා අපිට ලෝකයා හදන්න බෑනේ. අපි හැදෙමු...හැමෝටම ජයමවේවා...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ෂර්ලි වෛජයන්ත මහත්මයාට නම් පුදුම සතුටක් තියෙන්නේ.. මෙවැනි අමරණීය ගීතයක් නිර්මාණය කළ ඔබට ස්තුති...
කොච්චර ඇහැවත් එපා වෙන්නේ නැති voice එකක්... ❤
ඔයා දිනල ඉවරයි අපූර්වා. ඉදිරියටම යන්න. අනිත් අයට වඩා ඔයාගෙ ඉදිරි ගමන පැහැදිලියි.
අනිවාරෙන් ඉදිරියට යන්න පුළුවන් හොඳම කෙනා ❤️
My dream star ❤️🔥 dream star එක season එකක්වත් නොබල ඔයා නිසයි මේ පාර dream star බැලුවෙ.place එක කීය උනත් ඔයා දිනල ඉවරයි අපූර්වා දුක් වෙන්න එපා ඔයාගෙ තියන දක්ෂතා එක්ක ඉදිරි ගමන අති සාර්ථක වෙනවමයි.reality වේදිකාවක මං අහපු ලස්සනම voice එක ඔයාගෙ.ඒක පුදුම සැනසීමක් හිතට ගේන හඬක්.ඉතිං හැමදාමත් ආදරෙන් බලන් ඉන්නවා ලස්සන නිර්මාණ වලින් ඔයාව බලන්න.ඉක්මනින්ම හමුවෙමු ❤️ ආදරෙයි
කොච්චර ඇහුවත් එපා වෙන්නැති කට හඩක් බෙස්ට් සින්ගේර් you❤️❤️❤️
ඔබේ ගායනය ආශ්චර්‍යයක් දුවේ..ඔයත් ලස්සනයි , කටහඬත් ලස්සනයි...❤❤ ඉදිරියටම යන්න දුවේ..කටහඬ භාවනාවක් වගේ ...😊Grand finale එකට ආවා කියන්නෙ සුපිරි දක්ෂයෙක්නේ ඔයා දුවේ..❤️❤️🙏🙏බුදුසරණයි!!!
කටහඩ වෙනස් උනෙත් දෙරණ කරපු බලු වැඩේට මිසක් ඒ කෙල්ලගෙ දක්ෂතාවෙ අඩු නිසා නෙමේ. මයික් අවුල් ගිය වෙලේ ඒ කෙල්ල ඇඩුවා 😮💨
A daruwata asadaranaya k una..ohoma loku akakadi ohoma wenawada?😢😢😢😢
ඔව් එයාට අසාධාරණයක් උනා හැමෝම ඒක දැක්කනෙ.ඒකෙන් තමයි voice අවුල් උනේ.කවුරු උනත් බය වෙනවනෙ එහෙම උනාම.පව් හරිම දුකයි
නොදන්න දේවල් කියන්නේ නැතුව පාඩුවේ හිටියනම් නේද හොඳ
@@peshalagunawardhana7268 ඔයා මුලින්ම දන්න දෙයක් කියන්න 😂😂
Deranata baninna epa thakshanika dosa athiəenaəane meəade əedasatahan thiyena eka gena deranata isthuthi karanna oni anika apurəa akki lassanata sinduəa kiuəa
This is the best version of this song which I've ever heard..wow what a beautiful singing..❤❤❤
"ඔබ මගේ සඳ තාරකාවී"👏ගෲප් සෝන්ග් එක අහපු දවසෙත් හිතුනේ මුළු සිංදුවම අපූර්වාගේ අපූරු හඬින් අහන්න ඇත්නම් කියලයි!😍
Eka nm atta❤
විදුෂාට වඩා පැහැදිලි කට හඩක් අපූර්වට තියනවා. පැහැදිලිවම. නියම අනූශූරථාවයේ හිම්කාරිය අපූර්වා කියලා හිතෙනවා. ඩ්‍රීම් ස්ටාර් නම් සුදුස්සාට සුදුසු නැත ලැබුනා. නමුත් අනුශූරතාව ගැනනමි ලංකාවේ කිසිම කෙනෙකුට පැහැදීමක් නැතුව ඇති කියලා මම හිතනවා. 😢😢
නැහැ... කිරුළට තිදෙනාම සුදුසුයි... හඬවල් තුනක්, Skills තුනක්, තුන්දෙනාම TALENTED... ප්‍රේක්ෂකයන්ගෙ තීරණය අනුව කිරුළ ගන්න අංජලී වාසනාවන්ත වුනා...
අපූර්වා ඔයා අමුතුම හිට් එකක් වෙලා ඉවරයි කොහොමත් ඒක අනිත් දෙන්නටම වඩා අමුතුම ලස්සන වෙනසක් ජයවේවා 🎉🎉🎉❤❤❤❤❤❤
Well Done Apoorwa ❤ පට්ට අසාධාරණයක් උනෙ. ඒත් ඔයා ඒක සතුටින් බාරගත්තා ඒක පට්ට ❤🎉
මෙච්චර කාලෙකට Dream star final ආව අයගෙන් ආසම කෙනා...best of luck apoorwa ashawari💪❤️
මේ තමයි... DREAM STAR FOREVERMORE❤️❤️❤️❤️❤️
මම දැකපු dream satar ඉතිහාසයේ ලස්සනma තරගය මෙයයි..කෙල්ලෝ ඉන්න කොට තැනක තියන ලස්සන...💐
අපේ dream star අපූර්වා අක්කා විතරයි❤
APOORWA 🥺❤️
Aniwaren eya thamai dream star❤
Iwaryenma mageth❤
මොනාවුනත් නවසීලන්තය වගේ දක්ෂයි ❤❤❤🇳🇿🇳🇿🇳🇿
හදවතට දැනෙන කට හඬක් සුබ පතනවා ඉදිරි ගමන සාර්ථක වෙන්න. දෙරණ ට පින් මේ වගේ තරු බිහිකර න වට ❤❤❤
She deserves more than the 3rd place ❤️
❤අපූර්වා අක්කේ 1 ❤නොවුනත් ❤ ❤අක්කේ ඔයා දැනටමත් ❤ dream star❤ වෙලා ඉවරයි❤
❤මොනවුන් කවුරු👑 dream star👑 වුනත් ❤
❤🎉 අපේ dream star❤🎉 අපූර්වා❤ අක්කා විතරමයි ❤ අපි ඔයා එක්ක❤ ඉදිරියටම ඉන්නවා . ❤ අපූර්වා❤ අක්කගේ සිංදු කොච්චර අැහුවතු එපා💝😍❤ වෙන්නෑ❤👑👑🌟👑
❤
❤අපේ dream star අපූර්වාට ජය වේවා❤
Apoorwa 🥺❤️
Aniwaren
😍🥰 කවුරු කොහොම කිව්වත් අපේ Dream Star 🌟 අපූර්වා අක්කි විතරමයි. ❤❤❤
Aniwarenma ❤
හදවතේ ගායිකාව
ආශාවරී මැණික🥺❤
තුන්දෙනාම දක්ශයි ඒක ඇත්ත ඒත් අපූර්වා ගේ හරිම ලස්සන magical voice එකක් තියෙනවා. කලාකාරිනියක් විදියට තියෙන්න ඕන හැමදේම අංගසම්පූර්ණව ඇය ලග තියෙනවා.perform කරන විදිය හරිම unique.ඉතිං මේ හැමදේම බලපුවාම ඇය තමයි හදවතේ ගායිකාව❤️කවුරු දින්නත් මගේ dreams star ඔයා තමයි අපූර්වා අක්කි😌❤️😘
❤❤
ශර්ලි වෛජන්ත මහතාගේ ගි්තය ආශාවරි් දුව සුපිරියටම ගායනා කලා. ඔබතුමාගේ නිහතමානීබව ඒවෙලාවෙ මම දැක්කා . ගි්තයට තවත් ලස්සනක් ඔබතුමා ලබාදුන්නේ පුදුම සතුටකින් .ඔබතුමාට දීර්ඝ ආයුශම වේවා .අපේ ගෛෟරවය තව තවත් වැඩිඋනා .තව ලස්සන නිර්මාණ කලාවට දායාද කරන්න පුලුවන් වෙවා ..❤️❤️❤️🌷🌷🌷
අපේ සිහින තාරකාවිය අපූර්වා අාශාවරී විතරයි ❤❤❤
Yes Thanks ❤❤❤
අනිවාරෙන් ❤️🔥
🥺❤️
❤❤❤❤
Apoorva best singer ❤
Yes ❤
Yes
Yes
Yes
Exactly
අපුර්වා තාම අවුරුදු 19 යි ..රංගනයට ,ගායනයට ,නර්තනයට විශිෂ්ට ලෙස දක්ෂයි ඇත්තටම එයා තමා ALL ROUNDER...නියම තරුවක් තව හුඟක් දුර යන්න තියෙනවා ..
හරිම ලස්සනයි නංගී 100 පාරක් ඇහුවා ඒත් එපා වෙන්නෙ නෑ
හරියට ගායනය රංගනය හැමදේම එකට මුසු කරලා ඉදිරිපත් කිරීම් කරන්නේ ආශා ඔයා විතරයි ❤️❤️
💯..
3.03 Thanuwata kalin sinduwe kellak kiyanawa.hariyata sindu kiyana kenekta ehema wenne na. Andina andumatayi patatayi kemathi godak kemathi unama weradi penne na. E unata eyage voice ekanam unique
@@kadom8349 live sing karaddi ewage chuti dewal ugath buddimath visharada ayatath wenawa neh dear ☺️☺️
@@kadom8349 කලින් සිංදුව කිවා නෙමෙයි බෑන්ඩ් එක වරද්දලා ඒක දෙපාරක් ගහනවා මියුසික්. ඔරිජිනල් එකේ එක පාරයි ගහන්නෙ
මේ විකාර කෙහෙල් මල් ඇදුම් නිස කර න දේ හරියට කරන්න බෑ ..මොනව උනත් පට්ට සාදාරනයක් කරනව සිංදුවට..මාර ලස්සනයි ❤❤❤
අපූර්වා ඔයා ගයන සින්දුව කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ කුයින්❤
❤
අපූර්වා දියනියෙ ,මගේ නම් ඩ්‍රීම්ස්ටර් ඔබයි.......
අපූර්වා දුවෙ , ඔබෙ ගායනය ,හඩ ,රුව සියල්ල
හරීම අපුරුයි......
අපේ ගී රැජින ඔබ තමයි...
මල් මල් හිනා , හා ටැක්සිකාරයා ගීත දෙක
සිය වතාවක් විතර ඇහුවා.......
එතරම්ම මිහිරියි ඔබේ ගයනය මෙන්ම රංගනය...........
අපූර්වගෙ අපූරු
❤😊❤
ලස්සන කටහඬ ...සුබ පැතුම් නංගී..❤❤❤
අපූර්වා මරු ❤👍හැබැයි ඊයේ over acting දාන්න ගිහින් චොර උනාදමන්ද. හැබැයි අපූර්වට අසාධාරණයක් උනා 😢
Ow eya 2 venna ona katahada lassanai
Na eya e sing karana widiha. Mulu taragema aya sindu kiwwe ohoma. Katahada aul giya kella adapu hinda. Eka mula idan baluwanan terenawa. Khomath anjaleta 1 denawa. Mokada eyata fb fanbasse eka wadi. Widushata dunne eya littlestar eke janpriyama gayikawa una hinda.
අපූර්වා මගෙ දුවේ ඇය් දෙරන ඔයාට මේ අපරාදෙ කලේ රත්තරං සුබ අනාගතයක් පතනවා ආදරෙන් ඔයාට
හදවතට තදින්ම දැනෙන්න ගායනා කරනවා .🥰😍😍❤️❤️❤️❤️💐🎊
අපුරුවට 1 එන්න තිබුනා හැබැයි එයාමයි ඒකට වගකිවයුතු වෙන කෙනා අංජලි තොර ගත්ත සිංදුවලින් එයා ජනතාව අතරට ගියා අපුර්වා තොර ගත්ත සිංදු අවුල් මොනා උනත් මේ තුන්දෙනාගෙන් කාවද තොර ගන්නෙ කියලා කෙනෙකුගෙන් ඇහුවොත් තුන් දෙනාම තෝරගන්න හිතයි සුපිරි හඩවල් තුනක් සුපිරි හැකියාවන් හැබැයි ජනතා sms ලැබෙන්නනම් රසිකයන් ප්‍රියකරන ගීත තෝර ගතයුතුයි අංජලිට හුගක්ම්ම ආදරෙ කරන්න ගත්තේ පිටකවරේ සිංදුව සහා ඒයාගේ තවත් ගීතයක් තිබුනා නන්දාමාලනී මහත්මියගේ සිංදුවක් ඒ දෙකෙන් එයාව හොය හොයා එයාගේ සිංදු අහන්න මාත් ආස කලා ආපුර්වා තමා මන් ආසම කල හඩ තිබුනේ තෝර ගත් ගීත අවුල් පව් කෙල්ල
අපූර්වා ගොඩාක් අය ඔයාට ආදරය කරන්න ගත්තේ මේ සෝන්ග් එක කිව්ව දවසේ ඉදන් තමා අනේ ❤❤❤❤❤❤❤
අපුර්වාගේ වටිනාකම වැඩිවුයේ මේ ගීතය නිසා එය ලස්සනටම ගායනා කලා ෂර්ලි මහතා දුන් ප්‍රතිචාරය ගීතයට තවත් ආලෝකයක් ඇතිකලා ඔබ කැ නොගොසා හිටියානම් ගීතයේදී එක් සථානයක අනවශය රංගනයක් ඇතිකලා එසේත් වුයේ නැතිනම් ඔබ ගීතය තුල හරිම රසව්ඳිමක් ඇතිකලා කමක් නෑ අපුර්වා ඔබ ජනප්‍රියතාවය ලබා ඉවරයි ජය 🌹🌹🌹🌹🌹
ශර්ලි සර්ගෙ නිහතමානී කම❤️❤️❤️ අපුර්වගෙ පිලිගැනීම❤️❤️ සුපිරි❤️❤️❤️
අනේ අක්කෙ ඔයා හරිම ලස්සනට sing කරනවා......❤❤❤❤ ඔයාට සුභ අනාගතයක් පාර්තනා කරනවා ❤❤❤😘❤❤❤👍
Best performance ❤❤❤❤ අපූර්වා ❤🥰
“Apooorawa” your are made to do miracle things by using your magical voice….
Like an angel.with lovely voice
Superb
කොච්චර අහුවත් එපා වෙන්නෙ නැති voice එකක්🎉🎉🎉🎉😊😊😊
කිරුලු නොපැලදවූ කිරුලේ හිමිකාරිය අපූර්වා.... සුබ අනාගතයක් ඔබට 💐💐💐
Apoorwa අක්කා ඔයා තමා අපේ Dream star❤ congratulations අක්කා ❤🎉
මේක නම් පිස්සුවක් නංගී ❤❤❤
Apoorva is queen of the all dream star seasons....She is the dream star....
True ❤
Really
True
Absolutely she is the Dreamstar🌹
Apoorwa should be the Dreamstar, see what a beautiful vocal tone she has and lovely perfomance
ඒ කට හඩ බාවනවක්❤😊 ඒ තරම් ලස්සනයි ❤
හදවතේ dream star..♥️💐
මෙ ළමයා පුදුම අපහසු තාවයකට පත් කරා වැඩ කරන් නැති හෙඩි සෙටි එකක් දාලා.එයාව ඇඩවෙවා.එහෙම වෙලත් එ ළමයා හිනාවෙලා සතුටින් සින්දුව කිවිවා ආතතිය මග ඇරගන්න.❤
ගොන් කම ප්‍රසිද්දියේ ප්‍රදර්ශනය කරන්න එපා😂😂
@@peshalagunawardhana7268oy me comment ek dnm atte me video ek witharak bll wenna athi. 🤣. Me lamaya ek prk stage ekt awith bahala gihin aye oy sindu kiynne. Full program ek blnn gihin
මේ ගායනාවනම් කියලා වැඩක් නෑ කොච්චර ඇහුවත් ඇතිවෙනෙ නෑ 💖💖💖
High notes walata hariyata giyanam thawath lassanai..eth high notes eyata amarui wge
High Pitch Sing කරන්න නම් අමාරුයි හැබැයි..😢Voice එක නම් Perfect..❤️
Hmm .but voiceee woooow
ඒක උනේ ඇඩුව නිසා
අපුර්වාගේ කටහඩ භාවනාවක්😢❤
බාවනාව කියන එකේ තේරුම හොයාන හිටහං
මුල් ගායනයත් එක්ක බැලුමනම් මට හිතෙන්නෙ බෑන්ඩ් එක වැරදුනාද කියල🤔🤔🤔
I love it! your voice is really sweet and you have a beautiful tone in your voice. Nothing can stop you,no matter what - Keep singing❤❤🥰😍
-Seleen, 10 yrs old,Auckland New Zealand ☺️🌹
ඇත්තටම ගොඩාක් ලස්සනයි මැනික එ හඩ නම් ගැමිමක් ❤️❤️❤️
Addicted... what a voice ❤❤
අපුර්වා ඔයා නම් සුපිරි හදවතෙ ගායිකාව ඔයා තමා ❤
හදවතේ ඩ්‍රීම්ස්ටාර් ❤🎉