සිංහලයේ කළකරුවන්ගේ අභිමානය වැලලී යන හිටවන කවි Kavi maduwa යට ජංගියක් තිබුනත් ඇති වැලක වනා Rat

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 22

  • @xyzo1194
    @xyzo1194 2 ปีที่แล้ว +2

    රන්නෙ කිවිදුනි නියමයි කටහඩ ලස්සනයි කවිටික ජයෙන් ජයම වේවා දෙදෙනාටම

  • @mykitchenlife5122
    @mykitchenlife5122 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි කවි ටික

  • @surangibasnayake
    @surangibasnayake ปีที่แล้ว

    මාර.කටහඩ.හරිම.ලස්සනයි..දෙන්නම.නියමයි.පෙර.පින්.කනට.මිහිරියි.ජාතියෙ.වාසනාව

  • @yurajthiwanka6724
    @yurajthiwanka6724 4 ปีที่แล้ว +4

    ඒක නම් පට්ට..... ශ්‍රියා අක්කා නම් සුපිරි ... 👌👌👌👌👌

    • @pathiranak2000
      @pathiranak2000 ปีที่แล้ว

      😢🎉දහඅටසන්නිය

  • @surangibasnayake
    @surangibasnayake ปีที่แล้ว

    රත්නෙගෙ.කටහඩ..දෝන්කාර.දෙනව.මම.නම්.ශ්‍රියාගෙ.කවි.මඩු.විතරයි.අහන්නෙ.හරිම.ලස්සනයි

  • @shanthifatung4993
    @shanthifatung4993 2 ปีที่แล้ว +1

    Sirya akka maru

  • @herathherath7660
    @herathherath7660 2 ปีที่แล้ว +1

    Harima lassanai ane

  • @sandiyakumari1558
    @sandiyakumari1558 3 ปีที่แล้ว +1

    Niyamai

  • @yurajthiwanka6724
    @yurajthiwanka6724 3 ปีที่แล้ว +2

    දුටුවම ඔසරි ඇදගත් මෙවැනි වංගෙඩී.....
    ඉග සුග මිටින් ගත හැක කියති ගොන්තඩී....
    අම්මෝ ඒක....❤️❤️❤️❤️❤️❤️❤️❤️👌

  • @darshanasampathbatuwangala9703
    @darshanasampathbatuwangala9703 4 ปีที่แล้ว +1

    නියමයි

  • @chamindachmindasarath6114
    @chamindachmindasarath6114 2 ปีที่แล้ว +2

    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @chamindachmindasarath6114
    @chamindachmindasarath6114 2 ปีที่แล้ว +1

    Sriya.akka.oya.pupiri

  • @dissanayakedissanayake7140
    @dissanayakedissanayake7140 4 ปีที่แล้ว +1

    Supiri

  • @jayathissabandara1313
    @jayathissabandara1313 11 หลายเดือนก่อน

    කවිකම එපා නවතන්නට ශ්‍රියා ඔබේ ඔබෙ කවිරසෙන් අපෙ දෙසවන් පිරී තිබේ

  • @surangibasnayake
    @surangibasnayake ปีที่แล้ว

    සුපිරි අදහස් මයික් එකක් මොකටද රත්නෙගෙ කටහඩ දෝන්කාර දෙනව පෙර පින් දෙන්නමනියමයි.

  • @gaminijayarathne7483
    @gaminijayarathne7483 ปีที่แล้ว +1

    කවි කියන විට සබාවෙන් එන අසෝබන කෑගැහිල්ල නිසා කවිරසයට ඉතා බාදකයක් .😢😢😢😢

    • @sriyahindurangala
      @sriyahindurangala 9 หลายเดือนก่อน

      ඒ බේබදු පිරිසගෙ අසංවර හැසිරීම ඇත්තටම පුදුම වදයක් වුනා නමුත් කවි අහන හොඳ පිරිසක් හිටපු නිසා දිගටම කියන්න හිතුන

  • @sannasgamabuddhapriya6113
    @sannasgamabuddhapriya6113 2 ปีที่แล้ว +2

    රස නැගෙන තැන් වල
    නැගුවොත් දෙබස් අන් කැල
    රස විඳින කන් තුල
    ලගී උම්බෑ හඬම චංචල

  • @chamikapramithkarunasiri7160
    @chamikapramithkarunasiri7160 2 ปีที่แล้ว +1

    :v

  • @JagathAmarasekara-t5y
    @JagathAmarasekara-t5y 2 หลายเดือนก่อน

    ඔය පිස්සන්ව එලවන්න කවුරුත් උන්නෙ නැතිද .අහගන්න බැහැ

  • @sriyahindurangala1780
    @sriyahindurangala1780 2 ปีที่แล้ว

    මේකෙ හොඳම කවි ටික මැදින් කපල අපරාදෙ