ලංකාවෙ Social media අල්ලෙ නටෝන කෛරාටිකයා..!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ค. 2024
  • #KAALI #කාලී
    00:00 intro
    00:51 ලංකාවෙ topic හදනවද?
    01:34 කලාකාරයා මැරිලද?
    03:36 කෝ සිංදුවල මැජික්?
    04:58 irajට බය ඇයි?
    06:48 Pages උපාය
    07:21 දීපු හොඳම ගේම?
    08:29 ඉරාජ්ගෙ ආතල් එක
    10:10 කීයක් හම්බරකරල තියේද?
    12:10 හංගං ඉන්න සල්ලි!
    12:45 ඔච්චර සැප තියෙද්දි දේසපාලනය මොකටද?
    15:03 චැනල් 4 හරිද?
    16:22 අපේ ජෙනරේශන් එක මෝඩයි?
    16:55 නොදැන උද්ඝෝෂණය කරපු උන්?
    18:09 රනිල් සර්ව ගෙනාවෙ iraj?
    20:10 මිරිහානෙ හිටපු අමුත්තා
    21:16 අරගලේ කුමන්ත්‍රණයේ සාක්ශි!
    23:18 ඉරාජ් හැංගුන තැන
    24:07 ඉරාජ් මහණ උනාද?
    24:52 අගමැති ඝාතනයේ plan එක!
    25:46 ජනපති බේරපු ගෙදර
    26:27 Return එක දෙනවද?
    28:02 JVP සාපේක්ෂව හොඳයි?
    29:12 JVP වැඩ කරා?
    30:10 ඇයි GoHomeGota?
    32:23 මැයි 9 ඉරාජ්ගෙ ඇහෙන්!
    33:16 ඉරාජ්ගෙ මරණ මංචකේ
    37:43 ඝෝඨා පැනපු හැටි
    38:55 අහුවුනානම් ජනපති මරණවා?
    39:09 රැට්ටල ඩිලාන්ල කෝණාරල එක්ක තරහද?
    40:49 සමාජ මාධ්‍ය බුබුලු නටවන හැටි!
    43:45 Anonymous අසරණකම?
    44:50 ලිංගිකව හැසිරුන කූඩාරම්!
    46:06 ඉරාජ් මොකෙක්ද?
    47:42 ගේම්කාරයා 😁
    48:08 Youth එකේ හිඟන හැත්ත
    49:09 ඉරාජ්ගෙන් උපදෙසක්!
    50:47 අවසානය!
    Visit Like my Page - / kaaliprojects
    Don’t forget to comment .. and let me know whether you enjoyed the video. Means a lot..! :)
    To get more updates about my latest videos.. please SUBSCRIBE !! Enjoy the FUNK
    edit : Isuru ✔️
    Hope you'll like it!
    Find Me On :
    🎵 Social Media
    ✘ Like on Facebook: / kaaliprojects
    ✘ Follow me on Instagram: / kaali.lk
    ✘ Subscribe on TH-cam: / @kaali
    ✘ Follow me on Twitter: x.com/OfficialKaali
  • บันเทิง

ความคิดเห็น • 2.1K

  • @KaaliProjects
    @KaaliProjects  10 หลายเดือนก่อน +531

    බරපතල කාරණා ටිකක් එලියට ඇදල තියෙන්නෙ. ඉවසීමෙන් බලන්නකෝ..!
    00:00 intro
    00:51 ලංකාවෙ topic හදනවද?
    01:34 කලාකාරයා මැරිලද?
    03:36 කෝ සිංදුවල මැජික්?
    04:58 irajට බය ඇයි?
    06:48 Pages උපාය
    07:21 දීපු හොඳම ගේම?
    08:29 ඉරාජ්ගෙ ආතල් එක
    10:10 කීයක් හම්බරකරල තියේද?
    12:10 හංගං ඉන්න සල්ලි!
    12:45 ඔච්චර සැප තියෙද්දි දේසපාලනය මොකටද?
    15:03 චැනල් 4 හරිද?
    16:22 අපේ ජෙනරේශන් එක මෝඩයි?
    16:55 නොදැන උද්ඝෝෂණය කරපු උන්?
    18:09 රනිල් සර්ව ගෙනාවෙ iraj?
    20:10 මිරිහානෙ හිටපු අමුත්තා
    21:16 අරගලේ කුමන්ත්‍රණයේ සාක්ශි!
    23:18 ඉරාජ් හැංගුන තැන
    24:07 ඉරාජ් මහණ උනාද?
    24:52 අගමැති ඝාතනයේ plan එක!
    25:46 ජනපති බේරපු ගෙදර
    26:27 Return එක දෙනවද?
    28:02 JVP සාපේක්ෂව හොඳයි?
    29:12 JVP වැඩ කරා?
    30:10 ඇයි GoHomeGota?
    32:23 මැයි 9 ඉරාජ්ගෙ ඇහෙන්!
    33:16 ඉරාජ්ගෙ මරණ මංචකේ
    37:43 ඝෝඨා පැනපු හැටි
    38:55 අහුවුනානම් ජනපති මරණවා?
    39:09 රැට්ටල ඩිලාන්ල කෝණාරල එක්ක තරහද?
    40:49 සමාජ මාධ්‍ය බුබුලු නටවන හැටි!
    43:45 Anonymous අසරණකම?
    44:50 ලිංගිකව හැසිරුන කූඩාරම්!
    46:06 ඉරාජ් මොකෙක්ද?
    47:42 ගේම්කාරයා 😁
    48:08 Youth එකේ හිඟන හැත්ත
    49:09 ඉරාජ්ගෙන් උපදෙසක්!
    50:47 අවසානය!

    • @widmina..
      @widmina.. 10 หลายเดือนก่อน +16

      Ponnayek

    • @nimeshbandara3940
      @nimeshbandara3940 10 หลายเดือนก่อน +8

      Ane men kiyla ubta kiyai

    • @chathurarupasinghe4925
      @chathurarupasinghe4925 10 หลายเดือนก่อน +69

      අන්තිම ප්‍රශ්නෙ විදියට " ඉස්සරහ දවසකදි ඉරාජ් නුත් use උනා කියල එයාටම තේරුනොත්, හිටියෙ වැරදි පැත්තෙ කියල එයාටම තේරුනොත් කරපු දේවල් වල impact එක reverse කරගන්න පුළුවන් ද?? " කියල ඇහුව නං වටිනව.. මොකද එයා කියනව අනිත් අය use වෙනවා කියල .. තමන් use වෙනවා කියල එයට තේරෙන්නෙ නැතුව ඇති.

    • @KaaliProjects
      @KaaliProjects  10 หลายเดือนก่อน +37

      @@chathurarupasinghe4925 හොඳ logical ප්‍රශ්නයක්❤

    • @Internationalcricketnews2009
      @Internationalcricketnews2009 10 หลายเดือนก่อน +3

      Ko samanthrabadra hamuduruwo gana mukut ahuwe nane balu wada ewanm 😒😒😒

  • @youtubecommentaccount
    @youtubecommentaccount 10 หลายเดือนก่อน +122

    When ranjan ramanayake said "මුන් ඔක්කොම යාලුවෝ මල්ලි" i felt it🙂

  • @chanukadinuwantha7560
    @chanukadinuwantha7560 10 หลายเดือนก่อน +87

    එක දෙයක් ඉගනගත්තා....
    මුන් ඔක්කොම යාලුවෝ මල්ලි..
    කෙලවිලා තියෙන්නෙ මෙව්වා බලන මටයි උබටයි..😢😊

  • @Tonevectorpro
    @Tonevectorpro 10 หลายเดือนก่อน +111

    වර්තමාන තරුණ පරම්පරාව ඉක්මනින්ම social media වල දේවල්වලට ටක් ගාල අහුවෙනවා කියන කතාව නම් ඇත්ත...

    • @Madhurangavijesiri
      @Madhurangavijesiri 10 หลายเดือนก่อน +6

      ඒකනෙ සතියෙන් සතිය රස කතා එන්නෙ....😅

    • @lifescience4880
      @lifescience4880 5 หลายเดือนก่อน +1

      ඔයා අතීතයේ තරුණ පරම්පරාවේ ද

  • @thiveeprabashwara___
    @thiveeprabashwara___ 10 หลายเดือนก่อน +330

    When Iraj said,
    ලංකාවෙ youth එක social media වල තියන හැමදේම follow කරනව. තමන්ගෙ වැඩ කරගන්නෙ නැතුව!!!
    I felt it 😂❤

    • @blackprince5233
      @blackprince5233 10 หลายเดือนก่อน +5

      for real bng

    • @adithya3972
      @adithya3972 9 หลายเดือนก่อน

      Sirama comment eka ❤

  • @pasindu_dilmin
    @pasindu_dilmin 10 หลายเดือนก่อน +449

    අන්තිමට කෙලවෙලා තියෙන්නේ මේක කියවන උබටයි මටයි😅😅😅😅😅😅😅

    • @sheharapathirathna
      @sheharapathirathna 10 หลายเดือนก่อน +9

      Anna kathava😂😂😂

    • @RANTHARUSOYSA250
      @RANTHARUSOYSA250 10 หลายเดือนก่อน +7

      හරියට ම හරි 😂

    • @Ishanmadhuka
      @Ishanmadhuka 10 หลายเดือนก่อน +4

      Sirawatama 😂

    • @funnyathal8539
      @funnyathal8539 10 หลายเดือนก่อน +3

      sirawata😂😂

    • @weeraratneprabashwara7262
      @weeraratneprabashwara7262 10 หลายเดือนก่อน +17

      බහුතරයක් ගොන් හැත්ත ඉන්නෙ කොමෙන්ට් වල. කාල බලල වගේ කතා කරන්නෙ. ඉරාජ් වැඩ්ඩෙක්ලු. කාලි පොරක්ලු. කාලි නෙමෙ ඕකා චාලි.......... චැප්ලින්....😅

  • @lakmalprasad3099
    @lakmalprasad3099 10 หลายเดือนก่อน +89

    මොනවා උනත් දෙන්නම ගේම් කාරයෝ .😂😂😂😂 දෙන්නම කරන්නේ අපිව මොන්ගල් කරන එක 😂😂😂

  • @dinurasampath4886
    @dinurasampath4886 10 หลายเดือนก่อน +70

    Documentary එක තමයි ඊලඟ political campaign එකේ entry point එක සහ මේ program එකට එන්න තීරණැය කරපු එක තමයි documentary එකේ marketing වල first step එක (මේ දවස් වල රීච් එක තියාගෙන ඉන්න යූටියුබර්ස්ලා ඇතුලේ කාලි අයියගේ චැනල් එක තියෙන නිසා)

    • @ishankaushalya6962
      @ishankaushalya6962 10 หลายเดือนก่อน +4

      Sira . Muge salli walata karanna bari deyak naha .

    • @thanotorious7561
      @thanotorious7561 10 หลายเดือนก่อน +3

      වින්දිතයෙක් විදිහට ඌට එහෙම එකක් හදන්න සාදාරන අයිතියක් තියෙනවා

    • @gajalanka95
      @gajalanka95 10 หลายเดือนก่อน

      ​@@thanotorious7561window තේරුනේ අහිංසක මිනිස්සු උෳ නෙවෙයි

    • @ishanherath3574
      @ishanherath3574 9 หลายเดือนก่อน

      කාලිත් නොදැනම කාලි ඉත්තෙක් උනා 😂😂😂

  • @Dulansenadheera798
    @Dulansenadheera798 10 หลายเดือนก่อน +107

    යූටියුබ් කාරයොයි පේජ් කාරයොයි ඉරාජුයි යාළුයි. ඒ නිසා ඔයාලා දැන් ගිහිං නිදාගන්න 😂

    • @user-qd6jk8db4l
      @user-qd6jk8db4l 10 หลายเดือนก่อน +6

      කාලි නොවෙයි කෝමලී.......නියම චිත්තයක්

    • @Dulansenadheera798
      @Dulansenadheera798 10 หลายเดือนก่อน +10

      @@user-qd6jk8db4l බර බර වචන දදා දාර්ශනිකයි කියලා හැසිරෙන චීත්තයක් 😂😂

    • @richard.dawkings.7565
      @richard.dawkings.7565 9 หลายเดือนก่อน +1

      😂🤝

    • @user-pp7no8sc4h
      @user-pp7no8sc4h 7 หลายเดือนก่อน

      තරහ වෙන්නද කියන්නෙ උන්ට 😂😂

  • @user-ix4cc2gf4r
    @user-ix4cc2gf4r 10 หลายเดือนก่อน +56

    ඉරාජ් කියන්නේ මුහුදක් නම් අපි මේ දැක්කේ එක වතුර බින්දුවක් විතරයි

  • @chamikara468
    @chamikara468 10 หลายเดือนก่อน +52

    මේක බැලුවාම iraj t පට්ට love එකක් ඇතිවෙනවා.ඒත් අන්තිමට ටිකක් කල්පනා කරාම මේකත් හෙන කපටි iraj ගේ ප්ලෑනක් .😎

    • @aushikashavinda133
      @aushikashavinda133 9 หลายเดือนก่อน +1

      Ekenma ubata th eka therunada 🖤

    • @aushikashavinda133
      @aushikashavinda133 9 หลายเดือนก่อน +1

      Samaharak dewal nikan kiyannama kiyala ewapuwa wageeth nikan

    • @aushikashavinda133
      @aushikashavinda133 9 หลายเดือนก่อน +1

      Iraj kiyanne lankawee waddek bn harima thanataama hariyatama gahana ekek samaharak vita kali ubatath uu raata yaluwoth ekka hinaa wenawa wennath puluwan 😅😅

  • @dailymeme3546
    @dailymeme3546 10 หลายเดือนก่อน +26

    මචන් මෙහෙමයි කවුරු මොනවා කිවුවත් ඉරාජ් වැඩ්ඩෙක උනාට කියන හැමදේම විස්වාස කරන්න කියල දෙයක්නම් නෑ. 🎴👍

  • @georgevinitia1502
    @georgevinitia1502 10 หลายเดือนก่อน +43

    ඉරාජ් ඉන්න විදිහ තමයි හරියටම හරි ! කවුරු කොහොම මොනවා කිව්වත් ඉරාජ්ව සොලවන්න බැහැ ! අලුත් පරම්පරාව ගැන කියපු දේ නිවැරදී ! පවුල් පසුබිම ඕනෑම කෙනෙක්ගෙ හැසිරීමෙන් කතාබහෙන් තේරුම්ගන්නපුලුවන් ! වෙනස හොඳින්ම තේරුම්‍ යනවා !

  • @-._.-What-Is-Up-._.-
    @-._.-What-Is-Up-._.- 10 หลายเดือนก่อน +85

    Best Example for
    " උන් ඔක්කොම යාලුවෝ මල්ලි !"

  • @alcraft7322
    @alcraft7322 10 หลายเดือนก่อน +70

    😂😂😂😂 මොක කිවුවාත් කාලේන් කාලේට පත්තුවෙන වැඩ ඉරාජ් ගේ තමා කාලිත් එ ගානට එන පාටක් තියෙන්නෙ. ඉවර වෙනකම් බැලුවා බලමු නෙද 😂 ඉදිරියට

  • @a-v-a-t-a-r
    @a-v-a-t-a-r 10 หลายเดือนก่อน +58

    ඔතන ඔක්කොම කියවුනා..ඒත් උන්ට අවාසි දේවල් කියවුනේ නෑ...තෙල් පෝලිම්,ගෑස් පෝලිම් වල අහින්සක ජීවිත වල අවසන් හුස්ම හෙලුව මිනිස්සු, ගෙදරට පෝලිමේ දවස් ගානක් ඉදලා ගෙනාපු ගෑස් එක කොයිවෙලාවෙ පුපුරයිද කියලා බයෙන් හිටිය මිනිස්සු. උන්ගෙ වේදනාව 💔 පව් බන් උන්0️⃣

  • @Induwararanasinghe
    @Induwararanasinghe 10 หลายเดือนก่อน +73

    මූ කියපුව ඇත්තද බොරුද දන්නෙත් නැතුව අමෝ master mind ලු .ඉරාජ් මුලින් කියන එක හරි.ඉක්මනට ඇන්දෙනවා 😁😂

    • @siharaprabash7673
      @siharaprabash7673 10 หลายเดือนก่อน +12

      රට රකින විරුව කියල පඹයෙක් වැඩිම ඡන්දෙන් ජනපකි කර උන් තාම ජීවතුන් අතර බන් ඕව සාමාන්‍ය දේවල් 😂

    • @nuwanmalindra8970
      @nuwanmalindra8970 10 หลายเดือนก่อน +5

      කාලි කියන්නෙ ගූ චරිතයක් බව තේරැම් ගත් සොදුරැ අඩ පැය.🤣🤣🤣🤣

    • @kashyapa_shathanjaya
      @kashyapa_shathanjaya 9 หลายเดือนก่อน +2

      @induwara Very well said machan! 💯 එකෙක්ට ඕනෙ views, අනිකට ඕනෙ උගෙ සුපුරුදු කාලකණ්ණි game එක ගහගන්න. ඔය දෙන්නගෙ අරමුණු දෙකම සුපිරියටම ඉෂ්ට කරගන්න මේ තරම් ගැලපෙන audience එකක් තවත් කොහෙද. රෙද්ද නමල පැත්තකින් තියල තියන්න විතරයි ඕනෙ, උන් ඇවිල්ල අරගෙන දිගෑරල ලස්සනට ඔලුවෙ ඉඳන්ම පොරොව ගන්නව! 🥲

    • @ishanherath3574
      @ishanherath3574 9 หลายเดือนก่อน

      💯💯💯

  • @ruwansiridolamulla6348
    @ruwansiridolamulla6348 10 หลายเดือนก่อน +31

    Politics කොහොම උනත් art පැත්තෙන් Legend කෙනෙක් ඉරාජ්❤

  • @DaysofDilshan
    @DaysofDilshan 10 หลายเดือนก่อน +1623

    කවුරු මොනා කිව්වත් ඉරාජ් පට්ටම වැඩ්ඩෙක් 🤘

    • @KaaliProjects
      @KaaliProjects  10 หลายเดือนก่อน +303

      අපි දැං ෆෝන් ඕෆ් කරල නිදාගමු බොක්ක 😁❤

    • @widmina..
      @widmina.. 10 หลายเดือนก่อน +69

      හොර ෂොට් එක🤣🖕

    • @banulasumanasekare5335
      @banulasumanasekare5335 10 หลายเดือนก่อน +13

      Ekagai❤❤

    • @Chromcovers224
      @Chromcovers224 10 หลายเดือนก่อน +36

      ඔව් මට පෙන්නුම් කරනව ඩිලා අයිය පස්සෙ ඇටෑක් ගොඩක් එනව 😑❤️

    • @user-pt4tr9md3j
      @user-pt4tr9md3j 10 หลายเดือนก่อน +8

      Ehmd

  • @harshlk
    @harshlk 10 หลายเดือนก่อน +90

    "මේ ජෙනරේෂන් එක ඉක්මනට ඕනි දේකට අහුවෙනවා"
    මේකෙ comments දැක්කම ඒක හොදටම තේරෙනවා..මේ video එකෙන් පස්සෙ iraj පට්ට පොරක් 😂

    • @richard.dawkings.7565
      @richard.dawkings.7565 9 หลายเดือนก่อน +1

      Me channel eka karana porath ehema මෝඩයෙක්

    • @dewanadutugamunuu.
      @dewanadutugamunuu. 9 หลายเดือนก่อน +2

      කලින් ඉදන්ම පොරක්❤

    • @harshlk
      @harshlk 9 หลายเดือนก่อน +2

      @@dewanadutugamunuu. ඔව් උබ වගේ බයියන්ට 😂

    • @dewanadutugamunuu.
      @dewanadutugamunuu. 9 หลายเดือนก่อน +2

      @@harshlk කුහක අවස්තාවාදී ලප අනුරගෙ ජෙප්පො 😂 ජෙපි attitudes 😎 🤣🤣👌

    • @harshlk
      @harshlk 9 หลายเดือนก่อน +2

      @@dewanadutugamunuu. මැදමුලනෙ කක්කුස්සි හෝදපු අම්මලාට රාජපක්ෂ දාව උප්පත්තිය ලද හොර ශුක්‍රාණු 😂 බේරෙ ගූ වතුර නාපු කුණු බයියන්ගෙ රජ කාලෙ attitudes 🤣👌

  • @Dinidu_Bhagesri
    @Dinidu_Bhagesri 10 หลายเดือนก่อน +22

    Legendary artist කෙනෙක් Iraj ❤❤❤ Thank mchn කාලි ❤️

  • @ASHANonline
    @ASHANonline 10 หลายเดือนก่อน +76

    interview trend එක Boring වෙච්ච වෙලාවක කාලි වැඩේ නියමයිබ් 👊🔥🇱🇰

    • @nokooooooooo
      @nokooooooooo 10 หลายเดือนก่อน +1

    • @KaaliProjects
      @KaaliProjects  10 หลายเดือนก่อน +8

      ආදරෙයි❤

  • @shineisle2263
    @shineisle2263 10 หลายเดือนก่อน +27

    ඉරාජ් අපේ රටේ ඉපදුන සුපිරි කොල්ලෙක්..🙏🌹❤

  • @lasanthaViraj
    @lasanthaViraj 10 หลายเดือนก่อน +10

    කාලි මොඩපාටයි චොර

  • @denethmunasinghe
    @denethmunasinghe 10 หลายเดือนก่อน +12

    කූඹියෝ teledrama එක ආයෙ බලන්න හිතුන.😊

  • @mudithahemajith8363
    @mudithahemajith8363 10 หลายเดือนก่อน +27

    මෙච්චර දිග වීඩියෝ එකක් ඉවර වෙනකම් බැලුවෙ අද. ඉරාජ් (❤) කියනදේ ඇත්තනම් අපි ඉන්නෙ ආර්ථික අර්බුදය , යුද්දෙට වඩා භයානක තැනක. වවාගෙන කාල, යුද්ධ කරල එදාට දිනන්න බැරිවෙයි.

  • @dahaminduwara5221
    @dahaminduwara5221 10 หลายเดือนก่อน +140

    කාලිගෙ කොමලෙ බලපම්කො අද කුක්කා වගෙ😂

    • @viranchanura3834
      @viranchanura3834 10 หลายเดือนก่อน +3

      😂

    • @sljoks1850
      @sljoks1850 10 หลายเดือนก่อน +6

      siraa🤣🤣🤣

    • @johnniewalker8186
      @johnniewalker8186 10 หลายเดือนก่อน +14

      ගූ බයේ ඉන්නේ😂 වචනයක් වැරදෙයි වගේ.

    • @weeraratneprabashwara7262
      @weeraratneprabashwara7262 10 หลายเดือนก่อน +14

      ලොක්කා ආවම හෙන්චයියො ඒම තමා

    • @dahaminduwara5221
      @dahaminduwara5221 10 หลายเดือนก่อน +2

      @@johnniewalker8186 ඔව් 😂

  • @olkuppiya319
    @olkuppiya319 10 หลายเดือนก่อน +18

    ඊළඟ podcast ekata idea ekak
    පිටසක්වල ජීවීන් ඉන්නවද??🤔🤔
    ft.
    Malinda(techtrack show)
    Randika(Raamuwa)
    Sandakath(anachrysaurus)

  • @matheeshadilranga23
    @matheeshadilranga23 10 หลายเดือนก่อน +44

    හොයාගනින් ඉරාජ් වගේ යාලුවෙක් මොන දේ උනත් දාලා යන්නේ නැති අන්තිම වෙනකන් තමන් එක්ක ගේමෙම ඉන්න එකෙක් 💪👊🔥🤩

    • @gajalanka95
      @gajalanka95 10 หลายเดือนก่อน

      😂😂🤣😂

  • @hasithamadushan9693
    @hasithamadushan9693 10 หลายเดือนก่อน +27

    මේකේ මම ආසම දේ කාලී ඌගේ ඕඩියන්ස් එක මැනං ඉන්න විදිහට ❤️ ඉතින් මට කියන්න තියෙන්නෙත් ඔය කතාවත් "ඇයි" වචනෙත් එක්කම සසදලා බලන්න කියලා. මොකද ඉරාජ් අරයා හිටියේ මෙහේ මම හිටියේ ඩිකියේ මෙයා හිටියේ බංකරේ වගේ කියපු කතාවල ඇත්ත නැත්ත දන්නෙව් ඌ විතරයී සාධාරන පෲෆ් එකක්වත් මේතන හම්බුනෙත් නෑ. ඉතින් මේ ඉන්ටර්විව් එක හුදෙක්ම කතාවක් විතරයි මට අනුවනම්. ඒ ඔක්කොටමත් වඩා මට තියන අවුල කොවිඩ් වලට අවුරුද්දකට දෙකකට විතර කලින්ම ආර්තික විශේඟ්‍යෝ කියලා තිබ්බා ඩොලර් අර්බුධය ගැන. මොකද පොහොර කේස් එක ඇදිච්ව්හ තැනම මේ කතාවට එන්ට්‍රන්ස් එකක් ගන්න තිබ්බා කාලිට එතනින් රනිල් චූ දාන්නෙත් කොහෙද කියලා කියන ඉරාජ්ගෙන් ඒ ප්‍රශ්නෙට එයා වැඩ කරපු ආන්ඩුවෙන් ගත්ත තීරණ මොනවද කියල අහන්න තිබුනා ඒක ඉන්ටර්විව් එකේ ලොකු අඩුවක් ඒ හින්දා මට හිතුනෙම කාලීත් ඉරාජ්ට බයේ ඉරාජ්ගෙන් ප්‍රශ්න ඇහුවා වගේ හැගීමක් මොකද ඉරාජ් එක්ක ගත්තම කාලී කියන්නේ සිප්පි කට්ටක් කියලා අපි දන්නවා වගේම ඌත් දන්න නිසා. (මම කියන නොසැලකිය හැකි තරම් කුඩා සධකයක් මේ පඬි කතා කියනවා කියලා හිතන්න එපා කාලී කියනවා වගේම දෙයක් දෙපැත්ත දාලා විවේචනය කරන්න ඒ දේ මාස්ටර් මයින්ඩ් කෙනෙක් වෙන්න ඕනම නෑ) ඉතින් අන්තිමට මට කියන්න තියෙන්නේ ඉරාජ් කියන දේශපාලනික මනුස්සයා කියපවා ඔක්කෝම හිස මුදුනෙන් පිලිගන්න කලින් තව ටිකක් ඇයි එක්ක හිතලා බලන්න. එහෙනම් ගු.න බු.ස

  • @jehanlopez1257
    @jehanlopez1257 10 หลายเดือนก่อน +164

    ඊලග Election එකට අලුත් Project එකක් කාලිගෙන්.. 😁 මොනා උනත් ඉරාජ්ගේ කපටි මොලේ සහා විශ්වාස කරන ඒවා මගෙත් තියෙනවා😂 ඉරාජ් මොනා කිව්වත් 100% ම හැමදේම විශ්වාස කරන්නෙ නෑ.. මොකද සමහර ඒවා එයාගේ මතයන් විතරයි..👍

    • @HM-uc8xn
      @HM-uc8xn 10 หลายเดือนก่อน +25

      අරගලේ වැරද්දම කතා කරනවා මිසක් රට ඒ තැනට තල්ලු උන එක ගැන කතා කරන්නේ නැ ..රාජපක්ෂ හොර හැත්ත රට මේ තැනට වැටෙන්න කරපුව කතා කරන්නේ නැ ..ශ්‍රීලංකා කියන ඉමේජ් එක බොහොම නරක විදිහට ගියාලු ජනාධිපතිමන්දිරේට පැනපු ඒවගෙන් ... ගොබ්බ හුත්තා ඒ ඉන්ටනැෂනල් නිවුස් වල තිබ්බ ඒ රටවල මිනිස්සුන්ගේ කමෙන්ට් කියෙව්වද දන්නේ නැ ..🤣🤣

    • @funnysl8695
      @funnysl8695 10 หลายเดือนก่อน +11

      මුන් සල්ලි වලට පු උනත් දෙනව😂

    • @emanside3519
      @emanside3519 10 หลายเดือนก่อน +8

      @@HM-uc8xn සිරා අමු බොරු ගහන්නෙ මෝඩ බයි ෆෑන් බේස් එක මේන්ටේන් කරගන්නෙ ඕව කියල තමයි මූ. මුගෙ ඇති අමුතු හැකියාවක් නෑ ඊට ඇර බන් 😹

    • @nuwanmalindra8970
      @nuwanmalindra8970 10 หลายเดือนก่อน +3

      කාලි කියන්නෙ අමු ගූ චරිතයක් බව අවබෝධ වූ සොදුරැ අඩ පැය.🤣🤣🤣

    • @AltechnoPvtltd-wf8gd
      @AltechnoPvtltd-wf8gd 9 หลายเดือนก่อน +1

      Atta

  • @ichefminikitchen
    @ichefminikitchen 10 หลายเดือนก่อน +12

    මොනවා වුනත් කාලී කියන්නේ දැනෙන්න දෙයක් කරන්න පුළුවන් වැඩිඩෙක්..

  • @chathusenewirathne259
    @chathusenewirathne259 10 หลายเดือนก่อน +8

    මන් තනියම හිතලා තේරුන් අර ගත්ත සීන් ටික සේරම සිරාවටම වෙලා කියලා දැන ගත්ත හින්දා මන් සතුටෙන් 😊

  • @NGLVAJIRAVIRAJ
    @NGLVAJIRAVIRAJ 10 หลายเดือนก่อน +26

    ඔය young set එක හෙන ගොං කියල කිවුව එකනම් පට්ට ඉරාජ්... ✌

  • @vimukthi.sajeewa
    @vimukthi.sajeewa 10 หลายเดือนก่อน +18

    ඔක්කොම ‍යාලුවෝ බ්න් . මේවාත් පොලිටිකල් ගේම්

  • @hirushkamethnuwan5988
    @hirushkamethnuwan5988 10 หลายเดือนก่อน +10

    Kaali කියන සමහර පුංචි පුංචි දේවල් වලින් මාර තේරුම් ගොඩක් තියෙනවා 🤍.අරගලෙන් පස්සේ ඇත්ත ගොඩක්ම දැන ගත්තේ ඒ පුංචි පුංචි වචන වලින් ❤️.Respect Kaali ✨️

  • @hiroshrangodage8265
    @hiroshrangodage8265 10 หลายเดือนก่อน +4

    Iraj ගේ දෙශපාලනේ කොහොමත් මට අනුව අදාල na මොකද වෙච්චි දෙවල් වෙලා ඉවරයි.ඉරාජ් කියන්නේ මොනා උනත් ලන්කාවේ music filed එකේ උඩම අඩියක් අල්ලපු මනුස්සයෙක් 2000 හිට් වෙච්චි සින්දු අදටත් අහන්නේ එකෙන්ම waddek හින්දා🔥

  • @travelwithdassa-w2p
    @travelwithdassa-w2p 10 หลายเดือนก่อน +50

    උසවියකින්වත් එලි වෙන්නෙ නැති සාක්ෂි එලියට එනවනේ යකෝ කාලි උබ කීයක් දුන්නද බං ☹️

    • @chamodwelaratne8199
      @chamodwelaratne8199 10 หลายเดือนก่อน +2

      Lankawe machn ooni ekak kiyanna puluwan. Action ganna ekek na.

  • @chanukalakshan9638
    @chanukalakshan9638 9 หลายเดือนก่อน +4

    හරි මැද ඉදන් බැලුවොත් ඇත්තටම ඇත්ත තේරෙයි හැබැයි කල් යයි සම්පූර්ණයෙන් බලපු සුපිරි ප්‍රෝගෑම් එකක් ජය කාලි අයිය ❤️

  • @lunatics9754
    @lunatics9754 10 หลายเดือนก่อน +8

    ඉරාජ් කියන්නෙ ලෙජන්ඩ් කෙනෙක් එයාගෙ දේශපාලනය ගැන අයිතිය එයා සතුයි much love @iraj❤

  • @ravinduap3009
    @ravinduap3009 10 หลายเดือนก่อน +4

    wade lassanai .. eya eyage gamana yanwa ..lassana traler ekak meka documentry video ekata

  • @Kavindu_induwara
    @Kavindu_induwara 10 หลายเดือนก่อน +16

    Iraj සමහර මිනිසුන්ගෙන් ගන්න ආතල් එකට නම් මාත් මාර කැමති 😂❤

  • @shashikahasan8639
    @shashikahasan8639 10 หลายเดือนก่อน +39

    "කලාවයි, දේශපාලනයයි පටලගන්න එපා කිව්වට, උන්ගේ කලාව ඇතුලෙත් තියෙන්නෙත් දේශපාලනයයි" කියන කතාව ඇත්ත😅

  • @Asakule-tj4el
    @Asakule-tj4el 10 หลายเดือนก่อน +5

    ජෙහාන් ගේ චරිතෙට ඉරාජ් ගැලපෙනවා නේද කියල කල්පනා කරන මං 🤔🤔

  • @muditha
    @muditha 10 หลายเดือนก่อน +124

    හිතුවේ නෑ ඉරාජ් එක්ක interview එකක් කරයි කියලා කාලී ❤️

    • @nimeshbandara3940
      @nimeshbandara3940 10 หลายเดือนก่อน +6

      Mn nm unsub kra bn muwa

    • @MrApple_3
      @MrApple_3 10 หลายเดือนก่อน +1

      ​@@nimeshbandara3940😂

    • @eshanidusha6986
      @eshanidusha6986 10 หลายเดือนก่อน +4

      @@nimeshbandara3940 කැරිම වහල් ජීවිත 😂

    • @HM-uc8xn
      @HM-uc8xn 10 หลายเดือนก่อน +8

      මේ පොන්නයෝ දෙන්නම කරන්නේ අරගලේ වැරදි කියල මිනිස්සුන්ගේ ඔලුවට බස්සන ගේම් එකක් ...

  • @thanilkadashan2286
    @thanilkadashan2286 10 หลายเดือนก่อน +33

    නාමල් ගේන්න ගහන්න හදන ගේම් එක ගැන අහන්න බැරි උනානෙ 💔😌😂

  • @IndikaKasun-hx3sv
    @IndikaKasun-hx3sv 10 หลายเดือนก่อน +8

    ඇත්තටම ඉරාජ් කියන්නේ සුපිරි පොරක් මන් පට්ට කැමති ඒ ගහන ගේමට එක ගහන්නම ඔනි එකේ ආතල් එක විදින්නනම් ❤❤️❤️

  • @JehanAponsu-ik3ru
    @JehanAponsu-ik3ru 10 หลายเดือนก่อน +3

    අනේ කාලි, ඉරාජ් එක්ක ගත්තාම ඔයා බබෙක්. Music ගැන අහලා මුලින් ම නාගත්තා. කාලි හිතන් ඉන්නේ සියල්ලදත් ෆකීර් කියලා (ඒකට පෝර දාන මැනික් මුදලාලිගේ පුතත් ඉන්නව 😂). ඒ ගොන් මතේ ඉන්න රැට්ටා හදපු ලෝකයා වඩපු කාලි අද ඉරාජ් චොරම කරලා දැම්මා.
    ටටා පඩ කාලි

  • @kavindusachintha8530
    @kavindusachintha8530 10 หลายเดือนก่อน +10

    Iraj interview ගියපු වැඩසටහන්වලින් "ඉරාජ් කියන්නේ පට්ට වැඩ්ඩෙක්"කියලා යට comment වලට වැටිලා නැති වැඩසටහනක් තියෙනවද ?

  • @supunmaduranga3513
    @supunmaduranga3513 10 หลายเดือนก่อน +12

    😁 මට හිතෙන්නේ -
    එයගේ documentary එන්නේ ඉලග election එක වේලවේ..
    එකේ රනිල් දූශිතයා,jpv රනිල්ගේ හවුල්කරයෝ,අරගලයට ගිය එවුන් මොඩයෝ වේනවා.රටට පට්ට damage එකක් උනා වෙනවා.(ප්‍රංශයේ එවා මෙහෙට අදාල නෑ 🥴).channel 4 වෙනුවෙන් මිනිස්සු පාරට බහිනවා 😁.
    එතකොට ඉතුරු සෙට් එක කවුද කියලා තෙරෙනවනේ.මේකට අවශ්‍ය මුලික දෙවල් ටික ලස්සනට මෙතන කරා.
    කාලිටත් ලැජ්ජා හිතුනා අරගලයට ගියපු එක ගැන.
    ඉලගට මිනිස්සු වැරදි හරි ගස්සන ජන්දේ දෙනවා 😂
    මට හිතෙන දේ කිව්වේ.
    ඇත්තටම ඉරජ් වැඩ්ඩෙක්ද.ඉට වඩා බැසිල් වැඩ්ඩෙක් නෙමෙද. 😁
    කලී සල්ලි අරගෙන වගේනේ වැඩ්ඩා කියන වචනේ කියන්න.😁
    වැඩ්ඩෝ කවුද බලන්න පුලුවන් charitha athalage show එකේ ටිකට් හොයන්න නහිනකොට.
    මේයා show එකට ටිකට් විකුණන්න පට්ට ගේමක් ගහනවා. 😁

    • @gajalanka95
      @gajalanka95 10 หลายเดือนก่อน

      👍👍👍

  • @lakindubangamuwage3592
    @lakindubangamuwage3592 10 หลายเดือนก่อน +9

    මූ පට්ට වැඩ්ඩෙක් වෙන්නැති ඉස්සර 🤣🤣 හැබැය් දැං 🤮🤮🤮🤮🤮

  • @militaryearth612
    @militaryearth612 10 หลายเดือนก่อน +8

    මේකෙ මාර ෆේක් කමෙන්ට්ස් ගොඩක් තියන මූව අප් කරන්න දාපු ඒකනම් හොදටම පැහැදිලියි

    • @dinethperera3356
      @dinethperera3356 10 หลายเดือนก่อน +1

      Oyata withri bbaa

    • @sweetlife3010
      @sweetlife3010 3 หลายเดือนก่อน

      Kebarayage gu kana mal p@nnayek ne uba fake comment karanne abuda higanno thama 😂

  • @dinsad123
    @dinsad123 10 หลายเดือนก่อน +47

    කාලි ඇබරෙන ඇබරිල්ල යකෝ...😂 ලැජ්ජ හිතුනා වීඩීයෝ එකේ කාලක් විතර බලනකොට..😂💀

    • @johnniewalker8186
      @johnniewalker8186 10 หลายเดือนก่อน +5

      ටික්ටොක් වලින් ආපු ගූ කෑල්ලක්නේ. ලොකු ලොකු චරිත ගාව ඇඹරෙනෝ😂

    • @ICTwithDasun
      @ICTwithDasun 10 หลายเดือนก่อน +1

      @@johnniewalker8186 ehemada 🙄

    • @johnniewalker8186
      @johnniewalker8186 10 หลายเดือนก่อน +1

      @@ICTwithDasun ඔව් කාලි කියන්නේ ලොකු ලොකු චරිත ආශ්‍රය කරන්න ලැබෙන ඔහේ පාවෙන වැදගත් හැසිරීමක් නැති කෙනෙක්.

    • @thisaraneranjana5291
      @thisaraneranjana5291 10 หลายเดือนก่อน

      Nangi malli seen da bn

    • @hanswiseman
      @hanswiseman 9 หลายเดือนก่อน

      අනේ පල කැරි වේස බල්ලො...

  • @RCk1991
    @RCk1991 10 หลายเดือนก่อน +35

    මෙයා අලුත් ප්‍රොජෙක්ට් එක පටන් අරන් අහුවෙන අය අහුවෙන්න තියෙන්නේ 😂😂😂

  • @user-gs2js3kx3e
    @user-gs2js3kx3e 10 หลายเดือนก่อน +6

    කාලි මේ කමෙන්ට් බලලවත් තේරුම් ගනින් බන් උබට ඉන්නෙත් අනිත් you tubers ලට වගේම ටොක්සික් ෆෑන් බේස් එකක් මිසක් උබ හිතනවා වගෙ solid මොලකාර ෆෑන්බේස් එකක් නෙවේ කියලා.
    ශ්‍රී ලංකාවෙ දේශපාලන සාක්ෂරතාව ඍණ ගානක ප්‍රතිශතයක් තියෙන්නේ. New generation එකවත් ඒක වෙනස් කරලා හැම දේශපාලන පක්ෂයක් දිහාම මැදහත් චින්තනයකින් බලන පොසිටිව් මයින්ඩ් එකක් තියන සෙට් එකක් විදියට හැඩගැහෙයි කියලා හිතුවට ඒක තව දුරටත් වලංගු නෑ. ආයෙ ආයෙත් ඔප්පු වෙන්නේ Iraj කියපු දේ හරි කියන එක විතරයි. "New generation එක ඕනම දේකට අහුවෙනවා"
    කාලි කරන්න හදපු දේ මොකක් වුණත් මිනිහා බලාපොරොත්තු වුණ විදියෙ දෙයක් නෙවේ වගෙ වුණේ කොහොමහරි උබෙ මැච් එක දිගටම ගහන් යමන් ජය වේවා ❤❤

    • @respectme_11
      @respectme_11 10 หลายเดือนก่อน

      හරියටම හරි

    • @sadunshamal8921
      @sadunshamal8921 วันที่ผ่านมา

      😂😂😂😂😂😂😂😂දැන් බලපන්කො මුන් ද්

  • @PARAPURAtv
    @PARAPURAtv 10 หลายเดือนก่อน +14

    නාමල්ගේ චන්ද කැම්පේන් එක පටන් ගත්ත එහෙනම් 😹all the best 😸

    • @bawanthaprasad4914
      @bawanthaprasad4914 9 หลายเดือนก่อน +1

      Sirawata iraj mona unath olu hodann dannawa hodata me video eken eka therenawa 😂 u namalge campain eka patan gaththa kiyna eka thama meka baluwama matath therune 😂

  • @tR_13
    @tR_13 10 หลายเดือนก่อน +11

    කාලි උඹ පට්ට දෙයක් කරේ මේ වීඩියෝ එකෙන්.
    "හොදම දේවල් ටිකක් තේරුම් ගත්ත අද.
    "මුන් ඔක්කොම යාළුවෝ මල්ලි"
    ඔන්න ඕකයි යථාර්ථය. තේරුම් අරගනිල්ලා ⭐

  • @dilanrizky8808
    @dilanrizky8808 10 หลายเดือนก่อน +10

    Skip නොකර බලපු interview 1ක් ❤🎉

    • @lazylizard6682
      @lazylizard6682 9 หลายเดือนก่อน

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @CAZPER_x
    @CAZPER_x 10 หลายเดือนก่อน +3

    Tnx කාලී මේ වගේ වැඩක් සුපිරියටම දුන්නට . දැනුන දන්න ගොඩක් දේවල් වලට ලොකු ? එකතු උනා ඉරාජ් මෙත්න දැම්මේ කැම්පේන් එකක් නෙවේනම් ඌගේ වටිනකම් පට්ට වැඩි වෙයි

  • @samadhisankalpana5391
    @samadhisankalpana5391 9 หลายเดือนก่อน +11

    This was the only interview I watched without skipping 💀💕

  • @MADUBHA
    @MADUBHA 10 หลายเดือนก่อน +10

    මේ මදි බං... Episode 2 එකක් ඕනෙ

  • @adithyapiyumajith2663
    @adithyapiyumajith2663 10 หลายเดือนก่อน +111

    දේශපාලන games ඇතුලෙ අපි පුන්චි අතදරුවෝ😂

    • @funnysl8695
      @funnysl8695 10 หลายเดือนก่อน +6

      එහම අත දරවෝ වෙන්න එපා මුන්ට ආයේ අහු වෙනවනම් ලංකවට අනාගතයක් naha

    • @adithyapiyumajith2663
      @adithyapiyumajith2663 10 หลายเดือนก่อน +2

      Api dakinne un apita pennana de witharayi

    • @funnysl8695
      @funnysl8695 10 หลายเดือนก่อน

      @@ravindujayathilake69253 අනේ නිකන් පලයන් game ගහහා ඉන්නේ දුෂිත රටවල් විතරයි game වලින් මිදෙන්න පුලුවන් ජනතාවටම තමා හැම එකම game වලට අහු උනන්ම්ම් russiwa, සිංගප්පුරුව අද ඔතන න 😂

  • @thescorpion69
    @thescorpion69 10 หลายเดือนก่อน +3

    මේ කතාවෙනුත්, මේ එකතු වීමත්, මේ කමෙන්ට්ස් මේ හැමදේම දකිද්දි මට තේරුනේ එක දෙයයි. අපිට තේරෙන දෙයක් නෑ සහ දේශපාලනේ ගැන අපි දන්න ප#ක් නෑ කියල.
    මොකද, අපි දන්නෑ කාලි කරන්නෙ brainwash campaign එකක්ද කියලත්

    • @susanthanarayana8747
      @susanthanarayana8747 10 หลายเดือนก่อน

      ඇයි බං දන්නේ නැත්තේ මූ විකිණිලා,, අප්පිරියයි🤮🤮

  • @riyancijanakahewawalgama8619
    @riyancijanakahewawalgama8619 10 หลายเดือนก่อน +24

    කවුරු මොනවා කිව්වත් ඉරාජ් වීරරත්න කරපු දේවල් මේ කමෙන්ට් දාන කවුරුත් කරලා නෑ ශාසනික ලොකු මෙහෙයක් කරපු මිනිසෙක් ඒකයි ඇත්ත තෙරුවණ් සරණයි.

  • @IsuruMadushanka-bb7im
    @IsuruMadushanka-bb7im 10 หลายเดือนก่อน +9

    Iraj kiyanne සුපිරි චරිතයක් thanks kali..❣️

  • @Malithvidushan
    @Malithvidushan 10 หลายเดือนก่อน +11

    චූන් වලට අහුවෙන්න එපා කොල්ලො කෙල්ලො ❤

  • @kishanshehara
    @kishanshehara 10 หลายเดือนก่อน +3

    කාලී ඉරාජ්ව ගෙන්නලා හෙන ඉටර්විව් එකක් කලා නෙමෙ ඉරාජ් කාලි යූස් කරලා වෙනම විදිහකට ඔලු හේදුවා විතරයි
    කියපුවා ඇත්ත ඇති හැබැයි එක පැත්තක් විතරයි මේක අහලා අදහසක් ගන්න ඒක මෝඩ වැඩක්

  • @sarojinisinnetamby2901
    @sarojinisinnetamby2901 10 หลายเดือนก่อน +1

    Interesting. Something I suspected all along was proved beyond doubt. Thanks Iraj.

  • @iamevon__
    @iamevon__ 10 หลายเดือนก่อน +10

    උබත් වෙනදට බැනලා අද බලු කුක්කා වගේ නේහ්😂
    ( මුන් ඔක්කොම ගේම් කාරයෝ මිනිස්සුන්ගෙ ඇස් වහන , දැන් කාලෙ උන් අහුවෙනව තමයි ඉක්මනින් ඒකයි මුන් වගෙ උන් පවතින්නේ )

  • @kusaldarshana9422
    @kusaldarshana9422 10 หลายเดือนก่อน +34

    උබට හැරෙන්නවත් බෑ කාලි.... මූ උබගේ videos බලලා උබ අහන්න ඉන්න ප්‍රශ්න ටික දැනන් ආවා වගේනේ....🤷🏽‍♂️👍🏽
    උ චරිතේ තමයි.... 😁❤️

    • @pavanikaushalya1605
      @pavanikaushalya1605 10 หลายเดือนก่อน +3

      Ithin kali prashna tika denna athi hlo 😂

    • @kusaldarshana9422
      @kusaldarshana9422 10 หลายเดือนก่อน +2

      @@pavanikaushalya1605 ඔකත් හිතුනා....ඒත් ඒවෙලම අහන්න ඇති හිතුනේ🥲....කොහොමත් මුන් දෙන්නම කපටි කය්රාටික දෙන්නෙක්....🖤

  • @user-lh7lr3id9w
    @user-lh7lr3id9w 3 หลายเดือนก่อน +2

    Iraj aiye oya naththan ape hip pop kiyala kalawak na lankawe..oyage 1 album eka ahaddi thamath a athal ekata yanna podi velavai yanne kali oyata thanku program ekata ❤❤❤

  • @SenimaInvesting
    @SenimaInvesting 10 หลายเดือนก่อน +4

    ඉරාජ් ගේ MCN එක Artist ලා එක්ක 5 year agreement ගහනවා. ඊට පස්සේ artist ලා influencers ලා වහල්ලු වගේ වැඩ පොරට. හැබැයි මු හොදට සලකනවලු කොල්ලන්ට කෙල්ලන්ට 🙂 ඉරාජ් දක්ෂයෙක් 😎

  • @rajeewheshan
    @rajeewheshan 10 หลายเดือนก่อน +5

    මේක හැමදාම මෙහෙමමයි. ඉරාජ් කියනවා වගේ හොද දේ ගන්න නරක දේ අයින් කරන්න..කාලි සුප්පා ඉරාජ් පට්ට.. මේක වෙනම එකක් .මේක තමයි ගේම් එක,ආතල් එක, මේ ආතල් එක ඇතුලෙන් අපිට හැමදේම ලැබෙනවා ඒකයි කිව්වේ දවසින් වචනයක් වුනත් හිට් කරන්න පුලුවන් කියලා අදත් ඒ දේම වුනා..මේ ආතල් එක ගන්න ඕනෙම එකක්... (මොළකාරයෝ දෙන්නෙක්)❤😂පට්ට දෙන්නටම ආදරෙයි... ❤❤

  • @lahindu
    @lahindu 10 หลายเดือนก่อน +30

    හරි මැද ඉඳන් මේ interview එක බලන උන්ට ගන්න දේවල් ගොඩක් තියෙයි.

    • @KaaliProjects
      @KaaliProjects  10 หลายเดือนก่อน +22

      ඇති යන්තන් මොලේ තියන උන් ඉන්නව තාම ❤

    • @siharaprabash7673
      @siharaprabash7673 10 หลายเดือนก่อน +5

      පුහ් උඹලටත් මේ වගෙ කැම්පේන් වලින් ප්‍රතිරූප මවාගත්ත තක්කඩියෙක්ගෙන්මද ඉගෙන ගන්න ඕන වෙන රටේ ලෝකෙ මිනිස්සු නැද්ද අමු විහිළුක් 😂

  • @dumidupramith3881
    @dumidupramith3881 10 หลายเดือนก่อน +2

    ඉරාජ් ගෙ shirt එකෙන්ම පේනව ඌ පට්ට කපටියෙක්

  • @sasmikasihilal3687
    @sasmikasihilal3687 10 หลายเดือนก่อน +6

    This is a amazing interview with professional talk ....

  • @heshanbinuwara
    @heshanbinuwara 10 หลายเดือนก่อน +98

    කොච්චර එලියෙං ගැහුවත් කාලි අයියත් ඇඹරෙන්න ගත්තම අම්මප ඊයෙ ඈ 🙂👍 කාලි අයිය බයයි කෙලිංම ඕනෙ ප්‍රශ්නෙ අහන්න..

    • @KaaliProjects
      @KaaliProjects  10 หลายเดือนก่อน +28

      මං මොකක්ද අහන්න ඕන කියල දාන්ඩ පුතා.. රනිල්ව ගෙනාවෙ ඔයා කියන එකේ ඉඳන් ඇහුව. තව මොනාද අහන්න ඕනි?

    • @yureem
      @yureem 10 หลายเดือนก่อน +4

      උබට මූනට හම්බුනොත් උවට ඇහුවැහැකිද....

    • @Janithkanchana
      @Janithkanchana 10 หลายเดือนก่อน

      කාලි අයියා අහන්න ඕනෙ ටික ඇහුව 😂😂

    • @heshanbinuwara
      @heshanbinuwara 10 หลายเดือนก่อน

      @@yureem ඔව්

    • @heshanbinuwara
      @heshanbinuwara 10 หลายเดือนก่อน +1

      @@Janithkanchana අන්න එතන පොඩි ගතයුත්තක් තියනව.. කාලි අයිය දන්න හරියයි අපි දන්න හරියයි වෙනස්නෙ..

  • @LM-no4sz
    @LM-no4sz 10 หลายเดือนก่อน +13

    Iraj's T-shirt says all 😂😂

  • @yasasuggalla6621
    @yasasuggalla6621 10 หลายเดือนก่อน +3

    කාලි මට මේකට විතරක් උත්තරයක් දෙන්න මැණික. JVP එකට බනින බැනිල්ල ඇයි බන් JVP එක මෙහෙයවන රනිල්ට බනින්නෙ නැත්තෙ?

  • @omeshviranjana9144
    @omeshviranjana9144 4 หลายเดือนก่อน +2

    "දේශපාලන සංධර්බයක් ඇතුලේ උබල තාම හුජ්ජ කෙල්ලො කොල්ලො" Now i felt it 🙂

  • @Asakule-tj4el
    @Asakule-tj4el 10 หลายเดือนก่อน +3

    ගිණි අවි සහ ගිණිකෙලි
    කූඹියෝ
    කොඩි ගහ යට
    කාලි ට ඉරාජ් සම්මුඛ වීම.(කාලි ප්‍රොජෙක්ට්)

    • @siharaprabash7673
      @siharaprabash7673 10 หลายเดือนก่อน

      විහිළු කමෙන්ට් 😂

  • @Sameeraindrajith96
    @Sameeraindrajith96 10 หลายเดือนก่อน +9

    ඉරාජ් කියන්නෙ මොන වගේ මනුස්සයෙක්ද කියලා වත් හිතා ගන්න බෑ.. 😐

  • @roshanmadushanka9764
    @roshanmadushanka9764 10 หลายเดือนก่อน +11

    හැබැයි ඉතින් හරි වැරැද්ද මොකක් උනත් ඌ උගෙ වැඩෙ කරනවනම් ඉතින් ඌ පොරක් . උට ඔන දේ කරනවා .අඩුම සියට පනහක් වත් ඔලුව පුරවන්න පුලුවන් නේ . 🙂 සමහරවිට කාලිගෙ ඉන්ටව් එකෙන්. දාගන්න බැරි උණ අදහස් ටික එලියට දැම්මා වෙන්නත් පුලුවන් 😂 ඔය ජන්ජාලේ ඇතුලේ අපි පුංචි අත දරුවෝ😅

  • @vediocreater745
    @vediocreater745 10 หลายเดือนก่อน +2

    Video එකනම් පට්ට සුපිරියක් ❤❤❤

  • @thisaldanidu2280
    @thisaldanidu2280 10 หลายเดือนก่อน +7

    Unexpected interview and good content🥴❤️

  • @dekumdiwanjana1262
    @dekumdiwanjana1262 10 หลายเดือนก่อน +5

    මුලින්ම comment බැලුව....සම"හරක්" හොදටම බැනල....මට තේරෙන්නෑ මේ කියල තියන දේවත් හරියට තේරුම් ගන්නැතුව....ඇයි එක දේශපාලන පක්ශයකටම කඩේ යන අය මේකටත් බනින්නේ කියල...පට්ටම් පට්ට ඩිස්කශන් එකක්....මොලෙන් හිතල ගත යුත්ත ගන්න තියන පට්ටම් වැඩක්...great work කාලි අය්යේ...❤🌟

  • @vimuwa-1459
    @vimuwa-1459 10 หลายเดือนก่อน +3

    මූ deal එකක් කාලී අනිවා දෙශාපාලුවන් මූව පාවිච්චි කරා උන්ගේ බලේ හදාගන්න සිරාවට තව දෙයක් අපේ generation එකේ ඉරාජ් කෙනෙක් ඌත් එක්කම කතා කරා video එකේ දිගටම අනාගතේ සුබයි bro .

    • @KaaliProjects
      @KaaliProjects  10 หลายเดือนก่อน

      බලමුකො මොකද වෙන්නෙ කියල.. 🙂

  • @lahirulakshan579
    @lahirulakshan579 10 หลายเดือนก่อน +3

    Good turning ❤ next level 👌

  • @nilminihewa1106
    @nilminihewa1106 10 หลายเดือนก่อน +16

    ඉරාජ්ට බනින උන්ගේ තියෙන්නේ ඉරාජ් එක්ක ඊර්ෂ්‍යාව උන්ට ඉරාජ්ගේ තත්ත්වයට එන්න බැරි හීනමානය තමයි ඔය බැනලා පිට කරන්නේ . ඒක යවන්නේ ඉරාජ්ගේ දේශපාලන මතය පිටින් දාලා. ඕබෑ දේශපාලන මත දරන්න ඕනෑ කෙනෙකුට තියෙද්දි උන්ට ඕනෑ විදිහට තමයි රටේ දේශපාලන කරන්න ඕනෑ කියලා උන් හිතන්නේ . .
    උන්ට අනුකම්පා කරන්න විතරයි ඕනෑ

  • @fantasymachan2041
    @fantasymachan2041 10 หลายเดือนก่อน +7

    කාලිගෙ , වීඩියෝ එකක් , පොඩ්ඩක්වත් ස්කීප් නොකර බැලුවා ගොඩ කාලෙකින්.👊

  • @NatureLover-hx5vg
    @NatureLover-hx5vg 10 หลายเดือนก่อน +2

    කාලි උඹේ videos මම නිතරම බලනව.අර අලුත් වැඩෙත් සුපිරි.මිලියන 15ක් ඉන්න ගම්වල රේස් එක.ඒත් මට සෙට් වෙච්ච හොඳම එපිය දැන්නම් මේක. ජය ✌️
    විශ්වයෙ සැමටම යුක්තිය ඉටුවන ලස්සන ලොවක් සදම්..🔥👌

  • @darkmusic8027
    @darkmusic8027 10 หลายเดือนก่อน +42

    Iraj කිව්ව කතා අහද්දි කූබියෝ කතාව මතක් උනේ ඇයි කියල කල්පනා කරන මම 😅❤

  • @coolslogentertainment1697
    @coolslogentertainment1697 10 หลายเดือนก่อน +6

    පක්ෂ වහල්ලු ටිපර් කරන සුපිරි බුලට් එකක් ඉරාජ්

    • @himansathathsara5783
      @himansathathsara5783 10 หลายเดือนก่อน +3

      ඌ ඊට වඩා වහලෙක්නේ බන්😂

    • @coolslogentertainment1697
      @coolslogentertainment1697 10 หลายเดือนก่อน +1

      @@himansathathsara5783 හැබැයි ඌ ටිපර් වෙන්නෙ නෑ.😂 ආතල් ආතල් විදියට ගන්නව 😁

  • @kavindumilaksha2667
    @kavindumilaksha2667 10 หลายเดือนก่อน +13

    කාලි උඹට නිකමටවත් අහන්ඩ හිතුනේ නැද්ද, ගෑස් පුපුරලා මිනිස්සු මැරෙද්දී,තෙල් පෝලිම් වල මිනිස්සු මැරෙද්දි,කන්ඩ නැතුව,බෙහෙත් නැතුව මිනිස්සු මැරෙද්දී,පාස්පෝට් පෝලිම් වල ළමයි හබ්බෙනකොට.රටට හෙන ගැහිලා ගියේ කවුද හින්දා ද? කියලා. " ඔක්කොම යාළුවෝ මල්ලී"

    • @doublezero5048
      @doublezero5048 10 หลายเดือนก่อน +1

      දැන් තමයි කාගෙ කාගෙත් ඇත්ත ස්වරූපෙ එලියට එන්නෙ

    • @b-series5043
      @b-series5043 10 หลายเดือนก่อน

      ඒවා උනු විදිය තමයි වුත්තෝ කිව්වේ

    • @kavindumilaksha2667
      @kavindumilaksha2667 10 หลายเดือนก่อน +1

      @@b-series5043 😂😂😂 බයියෙක්

    • @kavindumilaksha2667
      @kavindumilaksha2667 4 หลายเดือนก่อน

      බයියෙක්..IQ=80😂😂

  • @chulabhayadamithameepegama123
    @chulabhayadamithameepegama123 10 หลายเดือนก่อน +2

    ඇත්තටම කියනව නම් අපි තරුණයො උනේ ඉරාජ්ගෙ සින්දු අහගෙන. ඒකයි ඇත්ත. සමහර විට ඔය දේශපාලන ප්‍රොජෙක්ට්ස් ඒ මනුස්සයට ලැබෙන්න ඇත්තෙ කෛරාටික දේශපාලකයන් ඒ බව අවබෝධ කරගත්ත නිසා.
    හැබැයි ඒ දේ වලංගු භාවය දැන් බොහෝ දුරට අවම වෙලා තියෙන්නෙ මචං.
    " කලින් අපේ ගායකයෙක් දේශපාලකයන්ට කඩේ යනව, දැන් දේශපාලකයන්ට කඩේ යන මේ ගායකයගෙ සින්දු අපි පොඩිකාලෙ ඇහුවා. "
    ඔය දෙකෙන් කෝක තෝරගන්නවද කියල තියෙන්නෙ ඔබතුමාගෙ අතේ...

  • @Comparison-cd1ti
    @Comparison-cd1ti 10 หลายเดือนก่อน +3

    1. " ලංකාවෙ මිනිස්සු ඕනම දේකට ටග්ගාලා අහුවෙනවා "
    රැල්ලට ගිය උන් උන්ටත් කෙලවගෙන අපිටත් කෙලෙව්වා කියලා හැමෝටම වැටහෙන දවසක් එනවා.
    Pov : තමන්ගෙ මතේට වාසි ටොපික් මතු කරන්න කාලි හෙන ගේමක් දෙනවා ඉන්ටවීව් එක පුරාම 😂
    Anyway ,
    This is a good conversation for someone with a brain to understand something.
    Bs kali ! 💀🫵

  • @user-nb4fr3jm7o
    @user-nb4fr3jm7o 10 หลายเดือนก่อน +24

    Document සීන් එක ඊගාව කැම්පේන් එක වගේ... මූනම් හැදෙන්නේ නෑ.. 😂

  • @IsuruUpendra
    @IsuruUpendra 10 หลายเดือนก่อน +4

    බලන් ගියාම ඔක්කොම බලය ගන්න ගහපු ගේම් අපි ඒ ඔක්කොටම රැවටිලා 💔

  • @chamoddayan757
    @chamoddayan757 10 หลายเดือนก่อน +2

    මම මෙය බලා නිම කරන්නේ නමවෙනිමාසේ විසි අට පාන්දර එකයි පනස් අටට බව කාරුනිකව දන්වා සිටිමි ස්තූතියි💪❤️‍🔥

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 10 หลายเดือนก่อน +5

    ගෙදර Tv එක බිමින් තියලා,, ගෙට ගහලා තියෙන බව,, කාලි දැකලා නෑ බං...😂😂😂