ලංකාවෙ YouTube වෙනස් කරපු චරිත..!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024

ความคิดเห็น • 908

  • @KaaliProjects
    @KaaliProjects  ปีที่แล้ว +233

    අලුත් එක දාල තියෙන්නෙ බලන්නලා..! th-cam.com/video/7I-flYBQW3k/w-d-xo.html

    • @shakyamuhandiram9479
      @shakyamuhandiram9479 ปีที่แล้ว +2

      අඩෝ ඒක පට්ට ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @kumaraliyanage3838
      @kumaraliyanage3838 ปีที่แล้ว +1

      Uba hithan inne Uba thamai lankawe inna hodama youtuber kiyalada. Thawa kenekge ekak balala kiyanna kalin oya e Kiyana youtuber ta Wada porak wenna one TH-cam seen eke. Anith un dn moda videos danawulu Uba Dana ewwa balapan. Uba charithayak kiyala hithana epa TH-cam wala. Thanks bro........

    • @AchiniRosa
      @AchiniRosa ปีที่แล้ว

      Oya dannawada ashenta MN view ekak Dela me aye awe😅

    • @Genesis12381
      @Genesis12381 ปีที่แล้ว +1

      තොගේ මූණ වේලිච්ච ගොරකා කෑල්ලක් වගේ whottige putho 😂

    • @cjmusicfriends4419
      @cjmusicfriends4419 ปีที่แล้ว +1

      C O R A - කොර.. කට්ටියම කොර වෙන විඩියෝ එක්ක එන්නයි යන්නේ ❤

  • @DaysofDilshan
    @DaysofDilshan ปีที่แล้ว +1310

    මේ පාර නම් main චැනල් එකෙන් අල්ට්‍රා ලෙජන්ඩරි වීඩියෝ එකක් දෙයි වගේ. GG ❤

    • @KaaliProjects
      @KaaliProjects  ปีที่แล้ว +139

      ආදරෙයි ලොකු බොසා ❤

    • @sameera600
      @sameera600 ปีที่แล้ว +13

      කැක්කා කාලි, තවුසෙ මාර පොරක් නෙ

    • @lavishkapraneeshwara9102
      @lavishkapraneeshwara9102 ปีที่แล้ว +1

      Dilshan ayye oya video eka balalane inneh 🙃

    • @ushentharusha4368
      @ushentharusha4368 ปีที่แล้ว

      මේ පාරනම් සුපිරියක් වගේ 😍😍❤️❤️

    • @user-up35
      @user-up35 ปีที่แล้ว +1

  • @TripPisso
    @TripPisso ปีที่แล้ว +341

    මෙන්න මුල්ම ලෙජන්ඩ්ස්ලා ♥💪
    1. Jehan R
    2. Kushan & Shrimal show
    3. Gappiya

    • @chamodck
      @chamodck ปีที่แล้ว +2

      Aniwa 😍

    • @nalinisuru464
      @nalinisuru464 ปีที่แล้ว +2

      එකෙන්ම

    • @danushkasandaruwan5281
      @danushkasandaruwan5281 ปีที่แล้ว +2

      එකෙන්ම

    • @lakmaldharmasena1061
      @lakmaldharmasena1061 ปีที่แล้ว +2

      කලු මල්ලි වගේ නමක් තියෙන ඩයල් එකකුත් හිටිය නේද

    • @babyboult2705
      @babyboult2705 ปีที่แล้ว +2

      අම්මෝ බොසාලා සෙට් එක 😻

  • @SharDhVlogz
    @SharDhVlogz ปีที่แล้ว +40

    අලුත් video එක ගැම්මක් වෙයි වගේ

  • @KaaliProjects
    @KaaliProjects  ปีที่แล้ว +626

    වීඩියෝ එක අග තිබ්බ අලුත් trailer එක බැලුවද ළමයිනේ 🙂

    • @EVILALIENEDURANGA
      @EVILALIENEDURANGA ปีที่แล้ว +9

      Haththikke araki neda 😂

    • @shanxkone
      @shanxkone ปีที่แล้ว +5

      cupiriyk zoon 🫣💀

    • @vihanganimsara2439
      @vihanganimsara2439 ปีที่แล้ว +5

      පහරක් වෙයි වගේ❤️

    • @ranjaneekusumalatha9166
      @ranjaneekusumalatha9166 ปีที่แล้ว +2

      Brother agamt apahasa kla kiyala kees daida danne na 😢

    • @songslk411
      @songslk411 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️ gg

  • @DaysofDilshan
    @DaysofDilshan ปีที่แล้ว +303

    මේ පාර නම් mainචැනල් එකෙන් අල්ට්‍රා ලෙජන්ඩරි වීඩියෝ එකක් දෙයි වගේ. GG ❤

  • @sasankakasun
    @sasankakasun ปีที่แล้ว +40

    මේ බූරු පැටියයි, මනිත බූරු පැටියයි legendary main channel දෙකකුයි, ඒවට පට්ට loyal fanbase දෙකකුයි තියන් secondary channel දෙකම කර කර ඉන්නවා😪
    BTW Good one!

  • @sanjulagayashan9650
    @sanjulagayashan9650 ปีที่แล้ว +58

    trailer එක අම්බෝ ❤ next level... අපි කාලිගෙන් බලාපොරොත්තු වෙන දේ ඕක තමා.. කාලි අයියා වැඩ්ඩෙක් එකෙන්ම respect ❤❤

  • @SirilAyya
    @SirilAyya ปีที่แล้ว +69

    කෝ බල්ලෝ දානවා කියපු වීඩියෝ එක 😶

  • @JakWeerasekara
    @JakWeerasekara 3 หลายเดือนก่อน +1

    මේක ලස්සනයි කියට හිතෙනව අර කලු ස්ටුඩියෝ එකක මෙසයක් දෙපැත්තෙ මයික් දෙකක් තියාගෙන කලානං මරු

  • @MrUviYa
    @MrUviYa ปีที่แล้ว +38

    Maniyaට දුන්න time එක මදී 🙂👍

    • @RasanjanaHathurusinghe
      @RasanjanaHathurusinghe 3 หลายเดือนก่อน

      Mokekd bn u😂

    • @minindusanjana6826
      @minindusanjana6826 2 หลายเดือนก่อน +1

      ​@@RasanjanaHathurusinghehari bm ela 👍💀😅uge contents 10k ekadigata balala avilla kiyvhn

  • @yanjana5815
    @yanjana5815 ปีที่แล้ว +16

    Chanux Bro තමා යූ ටියුබ් වල ලෙජන්ඩ්. කාලෙන් කාලෙට යන රැල්ලට අහු උනේ නෑ.එදා ඉදන් අද වෙනකම් යූ ටියුබ් එකේ ගේම ගහන් ඉන්නවා.

    • @johnniewalker8186
      @johnniewalker8186 ปีที่แล้ว +2

      දැන් බලන්නෙත් නෑ

    • @yanjana5815
      @yanjana5815 ปีที่แล้ว

      @@johnniewalker8186 ඒ උනාට තාමත් බලන ගොඩක් පිරිසක් ඉන්නවා

    • @anythingtvwithsk716
      @anythingtvwithsk716 ปีที่แล้ว +1

      😂

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +67

    Trailer එක නම් බැලුව ..ඒත් full වීඩියෝ එක කවද්ද දෙන්නෙ දැකල පුරුදු සාදු කෙනෙකුත් හිටිය අන්තිමට ..🤣🤣👌👌

  • @express6468
    @express6468 ปีที่แล้ว +42

    19:43 කුනු කපුටා😂😂😂😂😂😂😂 හරියටම ගැලපෙන නම. ඕකා කුනු කපුටම තමා. කුනුම තමයි හොයන්නේ

    • @evilkjanadhi
      @evilkjanadhi ปีที่แล้ว

      ඔයාට නොමිලේ ඉන්ටර්නෙට් යන හැටි වගේ අලුත් දේවල් දැනගන්න පුලුවන් ලස්සන වැඩක් පටන් ගත්ත. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹

    • @malindadilshan5245
      @malindadilshan5245 ปีที่แล้ว +2

      Ekenma

  • @nuwanweerasuriya2359
    @nuwanweerasuriya2359 ปีที่แล้ว +15

    "Hi hi hi hai haiii" කාලෙකින් ඇහුවේ...
    අලුත් content එකක් එනකන් බලං හිටියා කාලයක්...❤🙌

  • @amila00
    @amila00 ปีที่แล้ว +4

    අපි කැමති එවුවා නෙවෙයි උබලා කැමති එවනෙ අපි බලන්නෙ.... උදාහරණයක් රැට්ටා වීඩියෝ දාන්නෙම නෑ... වස්ති වීඩියෝ දාන්නෙම නෑ... ඉතිං තියන රෙද්දක් බලනවා.....

  • @තිසුරවින්දුල
    @තිසුරවින්දුල ปีที่แล้ว +7

    මේ ලිස්ට් එකේ ඉන්න එපාම කරපු එකා මෝඩ කෝනාර🤮 ඌ දැම්මේ නැත්තන් මේක පට්ට♥️

  • @gamingab5946
    @gamingab5946 ปีที่แล้ว +6

    කාලි වෙලාවකට දානවා කෙල්ලෙක්ගෙ වගේ සෙක්සි,cute action ටිකක් හිත ඇදිලා යනවා ඕයි🤣❤️

  • @slcricket2006
    @slcricket2006 ปีที่แล้ว +8

    කාලි අයියා පට්ට පොරක් බන් උබ උබව සිරාවටම හම්බෙන්න ආසයි 🖤👊 සෙට් වෙමු 🌙🖤
    කාලි බ්‍රෝ 👊

  • @AIpha490
    @AIpha490 8 หลายเดือนก่อน +4

    Supiri Vedio ekk balagann puluwan vage issarahata

  • @nishadKalu
    @nishadKalu ปีที่แล้ว +24

    Kushan & Srimal show එකත් පට්ට 🎉

    • @mskaush123
      @mskaush123 ปีที่แล้ว +5

      UN denna tamai a kale lankawe hitapu you tube waddo

  • @ayesh1279
    @ayesh1279 ปีที่แล้ว +5

    අලුත් එක සුපිරියක් වගේ❤️

    • @evilkjanadhi
      @evilkjanadhi ปีที่แล้ว

      ඔයාට නොමිලේ ඉන්ටර්නෙට් යන හැටි වගේ අමුතු දේවල් දැනගන්න පුලුවන් ලස්සන වැඩක් පටන් ගත්ත සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් ❤ @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹

  • @sanjayabandara1365
    @sanjayabandara1365 ปีที่แล้ว +4

    අඩේ මල්ලි වීඩියෝ එකේ අන්තිම ටික තමා හොදම ඈ එන වීඩියෝ එක මරුවට තියෙවි මල්ලි දාපන් කොල්ලො ඉක්මනට ....❤ ජය බං කාලී.

  • @shiranmadusanka3064
    @shiranmadusanka3064 ปีที่แล้ว +2

    නියමයි කාලි ❤
    Sl Rappersලා ගැන Video එකක් කරන්න 😌❤️

  • @Dilshanpick
    @Dilshanpick ปีที่แล้ว +3

    හොද වැඩ ටිකක් දෙන්න මචං අපි බලන් ඉන්නවා
    ජය වේවා bro❤️

    • @chathuwickrama
      @chathuwickrama ปีที่แล้ว

      ඔයාට නොමිලේ ඉන්ටර්නෙට් යන හැටි වගේ දැනුමට වටින දේවල් තියෙන ලස්සන වැඩක් පටන් ගත්ත සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹

  • @AshenSenarathna
    @AshenSenarathna ปีที่แล้ว +1

    ආයි ආයි 😅

    • @KaaliProjects
      @KaaliProjects  ปีที่แล้ว +1

      ගල් අන්ඩයා ❤😂

  • @lahindu
    @lahindu ปีที่แล้ว +5

    ManiYa the legend❤ #freekapilaundukapuchcha

  • @DussanthaAthulajayawera
    @DussanthaAthulajayawera ปีที่แล้ว +2

    Me venakam okkoma vedios mn beluva thava ekak enkm balaagena hitiye jaya veva kaali ayye 👍🏻

  • @brusjajamey7603
    @brusjajamey7603 ปีที่แล้ว +13

    අනුන්ගෙ ඒවා පෙන්න පෙන්න ගොඩගිය එකෙක්ං😂😂❤❤🎉😊

  • @ranilashoka7689
    @ranilashoka7689 ปีที่แล้ว +4

    ubala mara telanted bn patta mola karayo tikak good luck bn ubalata

  • @chanindudilshara5947
    @chanindudilshara5947 ปีที่แล้ว +7

    නිකමට හිතුන අද Video එකක් දායි කියල ඒ වගේම දාලා ආදරෙයි ඈ 💗

  • @snshort91
    @snshort91 9 หลายเดือนก่อน +2

    16:39 Abegunawardana gems😄

  • @Sricocktail
    @Sricocktail ปีที่แล้ว +104

    එදාට වඩා අද හොඳ තැනක ඉන්නවනම් ඒ අශේන් තමයි ..👍👍

    • @newworld-ks4dc
      @newworld-ks4dc ปีที่แล้ว +8

      ඌ තව නරක් වෙලා බන්,දුක මාකට් කරනවා කියන්නේ හොද දෙයක් නෙමේ,අශේන් කරන්නේ උගේ ලග නැති ගුන පෙන්නන එක.ඒ වුනාට හිත් ඇතුලෙන් පට්ට කුහකයෝ

    • @barryallen5127
      @barryallen5127 ปีที่แล้ว +1

      ashen ta mokadda bn une oya inne sape

    • @sihalayoutubechannel-youtubech
      @sihalayoutubechannel-youtubech ปีที่แล้ว +4

      @@newworld-ks4dc උගේ මාතර මිරියානි කන්න බෑ බල්ලෙක්ට

    • @xMinez__nef
      @xMinez__nef 8 หลายเดือนก่อน

      Wasthi♥️

  • @ntcreationssrilanka7155
    @ntcreationssrilanka7155 ปีที่แล้ว +46

    හත්දෙයියනේ ඒ trailer එක ❤‍🔥

    • @evilkjanadhi
      @evilkjanadhi ปีที่แล้ว

      ඔයාට නොමිලේ ඉන්ටර්නෙට් යන හැටි වගේ අලුත් දේවල් දැනගන්න පුලුවන් නියම තැනක් තියෙනවා. ඇවිල්ල මේ වැඩේ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා අපිට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +25

    දැන් ඉස්සර වගේ යූ ටියුබ් චැනල් කරන කට්ටිය විනෝදාශ්වාදයක් දෙනවට වඩා advertisement වලට මුල් තැන දීල තමයි content කරන්නෙ ඒකයි මිනිස්සුන්ටත් එපා වෙලා වගේ ඉන්නෙ ..🤔🤔🤔

    • @Lakshanwebtech
      @Lakshanwebtech ปีที่แล้ว +1

      💯

    • @Dilshanmusic889
      @Dilshanmusic889 ปีที่แล้ว +1

      අපි නම් දැන් පඩ අරිනව දැන් fun එක දෙන්න මිනිස්සුන්ට 😮😊

  • @isurulakshan8233
    @isurulakshan8233 ปีที่แล้ว +11

    අයියෙ ජූඩ් අයියත් එක්ක advertisement part 3 ත් කරන්නකෝ❤

  • @Lakshanwebtech
    @Lakshanwebtech ปีที่แล้ว +3

    කාලි මරු ඩයල් එක ❤😊

  • @SIKELENAX
    @SIKELENAX ปีที่แล้ว +3

    මට ඇත්තටම දැනගන්න පුළුවන්ද ජනාද කාලි අයියද වැඩිය උස 😮

    • @chathuwickrama
      @chathuwickrama ปีที่แล้ว

      ඔයාට නොමිලේ ඉන්ටර්නෙට් යන හැටි වගේ දැනුමට වටින දේවල් තියෙන ලස්සන වැඩක් පටන් ගත්ත සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹

  • @yasithaniroshan7889
    @yasithaniroshan7889 ปีที่แล้ว +2

    #Trending1 thamai putha, quality 🌹

  • @mrmusictile
    @mrmusictile ปีที่แล้ว +9

    මේ කාලයේ හොඳම content creator is SharaDh

  • @sheharapathirathna
    @sheharapathirathna ปีที่แล้ว +1

    Waiting...❤

  • @chalanajeonghwan1029
    @chalanajeonghwan1029 ปีที่แล้ว +2

    Video එකක් දානකල් බලන් හිටියේ. ...
    අඩෝ.... ඒ trailer එක....😮
    Good luck kaali❤

    • @chathuwickrama
      @chathuwickrama ปีที่แล้ว

      ඔයාට නොමිලේ ඉන්ටර්නෙට් යන හැටි වගේ අලුත් දේවල් දැනගන්න පුලුවන් නියම තැනක් තියෙනවා. ඇවිල්ල මේ වැඩේ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා අපිට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹

  • @tharindu8996
    @tharindu8996 11 หลายเดือนก่อน +3

    Kushan & Shrimal show
    Gappiya
    තමා real legendsla❤❤
    Kushan & Shrimal මතක් කරානම් වටිනවා ගොඩාආආආක්

  • @asithadahanayakaasdmessi3916
    @asithadahanayakaasdmessi3916 ปีที่แล้ว +7

    Gappiya thamai ultimate legend ❤️

  • @lakshithadulanjana4552
    @lakshithadulanjana4552 ปีที่แล้ว +27

    Lochi ව miss උනා නෙහ් 🙄 ඒ උනාට සුපිරි 😍❤️

  • @janith_jayasanka
    @janith_jayasanka ปีที่แล้ว +4

    මං හිතන්නේ දැන් මිනිස්සු You tube බලන්නෙ නැති වෙන්න ප්‍රධාන හේතුව Tik Tok එක.. ඒකෙ ඇඩ් නෑනේ😅 You tube එකෙ වීඩියෝ එකක් බලද්දී විනාඩි 5න් 5ට Advertisement යන නිසා කොහොමත් දැන් You tube බලන්න එපා වෙනවා..😂

  • @mindfuljournei
    @mindfuljournei ปีที่แล้ว +55

    ඔය කවුරු ආවා ගියත් Gappiya තමා legend ❤❤❤

    • @DkNanayakkara-ji7ll
      @DkNanayakkara-ji7ll ปีที่แล้ว +2

      එකෙන්ම

    • @nalinisuru464
      @nalinisuru464 ปีที่แล้ว +3

      කුශාන් ශීමාලුත් ඉන්නව 😏

    • @amithmihiranga1913
      @amithmihiranga1913 ปีที่แล้ว +1

      Gappiya ❤️

    • @mindfuljournei
      @mindfuljournei 11 หลายเดือนก่อน

      @@nalinisuru464 අනිවාරයෙන්ම ❤❤

  • @nilumnimaja
    @nilumnimaja ปีที่แล้ว +3

    කාලෙකින් සුපිරියක්❤

  • @gamingwithishanka
    @gamingwithishanka ปีที่แล้ว +2

    රැට්ටගෙ වීඩියෝ ඔක්කොම ඩවුන්ලෝඩ් කරලා බලපු කාලයක් තිබ්බා 😢❤

  • @D.R.Kaveesha
    @D.R.Kaveesha ปีที่แล้ว +5

    ඇයි දන්නෑ කාලි මහත්තයා හදිසියේම YT පැත්තෙ ආවෙ නේ😂😂😂😘😘

  • @Wrestlingworldtalks
    @Wrestlingworldtalks ปีที่แล้ว +2

    Adoo trailer ekh 🔥💜️

  • @diegol.garcia2921
    @diegol.garcia2921 ปีที่แล้ว +2

    සුපිරි වැඩේ❤

  • @slthani
    @slthani ปีที่แล้ว +2

    හරි වීඩියෝ එකක් එනකන් බලාගෙන හිටියේ. ඒක හරි අපි බලන්නම් ආවම එකෙන්ම. එත්, කෝ යකෝ මේ වීඩියෝ එකේ කුෂන් & ශ්‍රීමාල්.. උන් නැති එක නම් අවුල් කාලියෝ.

  • @Madu_මදු
    @Madu_මදු ปีที่แล้ว +2

    ඉස්සරහට සුපිරියක් එවි වගේ ❤️😍😎

    • @chathuwickrama
      @chathuwickrama ปีที่แล้ว

      ඔයාට නොමිලේ ඉන්ටර්නෙට් යන හැටි වගේ අමුතු දේවල් දැනගන්න පුලුවන් ලස්සන වැඩක් පටන් ගත්ත සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් ❤ @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹

  • @sidathkolitha1016
    @sidathkolitha1016 ปีที่แล้ว +2

    අලුත් වැඩේ නම් ආතල් වගේ....ජය..❤❤❤

  • @Rana-derana
    @Rana-derana ปีที่แล้ว +22

    කන්ටෙන් කලාවේ වෙනස්ම පෙරලියක් කරන්නේ ඉතිම් කාලි තමා..තනිකර මාන්දවික චරිතයක් 😁

  • @sankajasampath6830
    @sankajasampath6830 ปีที่แล้ว +1

    ජයෙන් ජය ❤️

  • @amilaasanka11
    @amilaasanka11 ปีที่แล้ว +4

    කෝ scieance with Ruchira ,Ramuwa,Dinesh A Pathum,IRAJ මේ අයත් ඉන්න ඕනේ නේද? 🤔🤔🤔🤔🤔🤔🤔

  • @kuvinduindusara611
    @kuvinduindusara611 ปีที่แล้ว +2

    මම මුලින්ම දීලිප අයියගේ ආඩියුනො video බලද්දි තමයි නිකමට වගේ ඩිලාගෙ vlog එකක් බැලුවෙ.. ඊට පස්සෙ ඉතින්....................................

  • @chamodthiwankara7034
    @chamodthiwankara7034 ปีที่แล้ว +2

    Lionkolla kiyanne matanm legendary චරිතයක් හැබැකි මොකා මොනා කිව්වත්❤

  • @DevinsShaggyswithgames
    @DevinsShaggyswithgames 7 หลายเดือนก่อน +1

    Nice.

  • @kdarts1
    @kdarts1 ปีที่แล้ว +3

    Trailer එක නම් ............ බං!

  • @asithakumara4575
    @asithakumara4575 ปีที่แล้ว +1

    Eka patta

  • @sdmunknown7692
    @sdmunknown7692 ปีที่แล้ว +2

    ගැම්මක් තමයි කාලි ❤

    • @chathuwickrama
      @chathuwickrama ปีที่แล้ว

      ඔයාට නොමිලේ ඉන්ටර්නෙට් යන හැටි වගේ අලුත් දේවල් දැනගන්න පුලුවන් නියම තැනක් තියෙනවා. ඇවිල්ල මේ වැඩේ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා අපිට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹

  • @sandeepachathuranga676
    @sandeepachathuranga676 ปีที่แล้ว +1

    Kushan & Srimal show .....un digatama kalanam kastiya kale....

  • @sameera_Sankalpa
    @sameera_Sankalpa ปีที่แล้ว +4

    Ftt අදීශ අයියලා, අනුරාධ අයියලාත් content creation අතින් සෑහෙන්න උඩ ඉඳපු සෙ⁣ට් එකක්.

  • @TikTok-d4q
    @TikTok-d4q ปีที่แล้ว +1

    කාලි අයියේ ඔයාගෙ පිටිපස්සෙ බිත්තියෙ එල්ලලා තියෙන clasical guitar එක දෙන්නැද්ද.ව

  • @shiranudara5008
    @shiranudara5008 ปีที่แล้ว +7

    Kushan Shrimal Show සුපිරි ඩයල්!👍🔥

  • @Induwari.G.
    @Induwari.G. 11 หลายเดือนก่อน +1

    Poorna the nature girl. 1m subscribers innawa. Oya godak ayata wada popular internationally

  • @dragonjing
    @dragonjing ปีที่แล้ว +56

    ලන්කාවේ yt කරණය වෙනස් කරපු ඩයල් එකක් තමා ඉතින් ඔක්කටම වඩා කාලි ❤ 😅

  • @Damn_1844
    @Damn_1844 ปีที่แล้ว +2

    Kanchukayawa damme ai 😂

    • @LalallaWpdd
      @LalallaWpdd ปีที่แล้ว

      abhi ඔයා නොමිලේ ඉන්ටර්නෙට් යන හැටි වගේ ආස දේවල් දැනගන්න පුලුවන් ලස්සන වැඩක් පටන් ගත්ත සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹

  • @romeshwijewardhana905
    @romeshwijewardhana905 ปีที่แล้ว +3

    Adds නම් adds. @block & dino තමයි මුන් ඇගට නොදැනෙන්න දෙනවා ඒක මාරම එදා ඉදං අදවෙනකම්ම ඒක එහෙමමයි adds ගහනවනම් මුන් තනිකරම legendary ❤

  • @SadewChamathkara
    @SadewChamathkara ปีที่แล้ว +4

    කපිල ❤

  • @Kasun_Madu_ONE_tha
    @Kasun_Madu_ONE_tha ปีที่แล้ว +3

    හැමදාම video එක බලන්න කලින් like කරන set එක 👍😀

  • @chaminda000
    @chaminda000 ปีที่แล้ว

    Video එකක් දානකල් බලන් හිටියේ. ... GG kaali aiye.❤

  • @තිසුරවින්දුල
    @තිසුරවින්දුල ปีที่แล้ว +3

    සිරිල් අයියා ඇත්ත ජීවිතේ ආතල් 😂♥️
    ඒක නම් ඇත්තම කතාවක් 😘

  • @manushajpro
    @manushajpro 2 หลายเดือนก่อน

    legend innava...CHANUX BRO...

  • @Kushan_4649
    @Kushan_4649 ปีที่แล้ว +1

    ජය වේවා ❤️

  • @oshansl4064
    @oshansl4064 ปีที่แล้ว +2

    වීඩියෝ එකක් එනකන් බලන් හිටියෙ ❤

    • @evilkjanadhi
      @evilkjanadhi ปีที่แล้ว

      ඔයාට නොමිලේ ඉන්ටර්නෙට් යන හැටි වගේ අලුත් දේවල් දැනගන්න පුලුවන් නියම තැනක් තියෙනවා. ඇවිල්ල මේ වැඩේ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් ❤ @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹

  • @_susithasavinda_4070
    @_susithasavinda_4070 ปีที่แล้ว +2

    ManiYa 💜️ GG Raspattt 👌

  • @KushanCGamage
    @KushanCGamage ปีที่แล้ว +3

    කාලෙකින්❤

  • @kdleathershop
    @kdleathershop ปีที่แล้ว +1

    Ekanm supiriyak❤❤ jayawewa 🎉🎉❤

  • @ravindudilshan6996
    @ravindudilshan6996 ปีที่แล้ว +2

    මේ කන්ටෙන්ට් එකට ලයික් එක දැම්මෙ අම්තිමට බලපු ට්‍රෙරෙල් එක බලල විතරයි ඒතරන් පට්ට වගෙ ඒක 👍

    • @evilkjanadhi
      @evilkjanadhi ปีที่แล้ว

      ඔයාටනොමිලේ ඉන්ටර්නෙට් යන හැටි වගේ ගොඩාක් දේවල් දැනගන්න පුලුවන් අලුත් ලස්සන වැඩක් පටන් ගත්ත සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් කියලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹

  • @RahalAlwisOfficial
    @RahalAlwisOfficial ปีที่แล้ว

    Waiting 😵‍💫

  • @samadhinenasala8165
    @samadhinenasala8165 ปีที่แล้ว +2

    ඉක්මනට ඕක අත ඇරපිය ටියුබ් එකට❤

  • @asithakumara4575
    @asithakumara4575 ปีที่แล้ว +2

    Good 👍 job brother

  • @SaNa_Official_
    @SaNa_Official_ ปีที่แล้ว +2

    සුපිරියක් දෙන්නයි යන්නේ 😍❤️‍🩹😊

    • @chathuwickrama
      @chathuwickrama ปีที่แล้ว

      ඔයාට නොමිලේ ඉන්ටර්නෙට් යන හැටි වගේ අලුත් දේවල් දැනගන්න පුලුවන් ලස්සන වැඩක් පටන් ගත්ත. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹

  • @Kelum1980
    @Kelum1980 ปีที่แล้ว +1

    මේ ලිස්ට් එකට තව කුකින් චැනල් තුනක් එන්න ඕනෙ, එකක් Poorna - The nature girl කියන එක, අනික Traditional Me කියන එක, අනික Village Kitchen චැනල් එක...
    ඒ වගේම Wishma Lokaya කියන එකත් ගොඩක් පොපියුලර් චැනල් එකක්...
    තව වැඩිය ප්‍රසිද්ධ නැති උනත් පට්ට කන්ටෙන්ට් ටිකක් දෙන චැනල් එකක් තමයි Harappa Cinema හරප්පා සිනමා කියන චැනල් එක...

  • @charithpathiraja
    @charithpathiraja ปีที่แล้ว +2

    Nice work ❤❤❤❤

  • @N.Keshan
    @N.Keshan ปีที่แล้ว +1

    ඉක්මන්ට ඕනේ 😮😮😮❤❤

  • @AMIYA02.2
    @AMIYA02.2 ปีที่แล้ว +2

    අලුත් සීන් එක බලන්න පට්ට ආසාවෙන් බලන් ඉන්න මම 🙂

  • @shehanindrakeela1568
    @shehanindrakeela1568 ปีที่แล้ว +1

    ගැම්මක් අය්යණ්ඩි ❤✌️💪

  • @akilaperera1209
    @akilaperera1209 ปีที่แล้ว +3

    සිරිලා තමා බන් වැඩ්ඩා❤

  • @mobigaming5934
    @mobigaming5934 ปีที่แล้ว +1

    Gappiya thama real legend

  • @sudutoon6144
    @sudutoon6144 ปีที่แล้ว +3

    වස්තිලාට මිනිස්සු අමතක උනා 😢😢

  • @lahirunadeeshan7237
    @lahirunadeeshan7237 ปีที่แล้ว +2

    trailer eka❤❤

  • @shashinduupeka
    @shashinduupeka ปีที่แล้ว +3

    කාලකන්නියා❤

  • @sanjiwaaberathna1908
    @sanjiwaaberathna1908 ปีที่แล้ว +3

    ඔයාට එක්කෙනෙක් අමතක උනා ඒ නව්රන් ගැන

  • @Pathum.x.
    @Pathum.x. ปีที่แล้ว +1

    Gemmk ❤🎉

    • @evilkjanadhi
      @evilkjanadhi ปีที่แล้ว

      ඔයාට නොමිලේ ඉන්ටර්නෙට් යන හැටි වගේ අලුත් දේවල් දැනගන්න පුලුවන් ලස්සන වැඩක් පටන් ගත්ත. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹

  • @MihieZick
    @MihieZick ปีที่แล้ว +3

    Sri Lankan Gaming Community එකේ review එකක් ඕනෙ අයියේ 😶‍🌫