කවුද මේ කුපාඩි advertisement හැදුවෙ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 823

  • @DaysofDilshan
    @DaysofDilshan 2 ปีที่แล้ว +527

    ශාරුක් හිටිය එයාටෙල් ඇඩ් එක තමා වැදුනෙ කරටි කැඩෙන්න, මියුසික් හෙම...අම්මෝ..........

    • @blackman0815
      @blackman0815 2 ปีที่แล้ว +12

      ඇත්තටම බන් ඒ music එක 😍😍😍😍

    • @nipunpramuditha389
      @nipunpramuditha389 2 ปีที่แล้ว +2

      අනිවා අයියේ

    • @udeshchathuranga8489
      @udeshchathuranga8489 2 ปีที่แล้ว +1

      Adatath kollanta kellanta watinama sim aeka ban. Aekale celtel walin out gin walata witharak newei inkamin walatath salli kepuna call aekak awama answar karanneth bayen aduranne nethtan tina ganatath kelawenawa

    • @rukshanonline
      @rukshanonline 2 ปีที่แล้ว +1

      aniwa❤❤

    • @piyumithakshila2094
      @piyumithakshila2094 ปีที่แล้ว

      Ojkmmkkkkkllm
      .
      .
      .
      ...
      .
      .
      .

  • @trem9867
    @trem9867 2 ปีที่แล้ว +45

    ලංකාවෙ films ගැන කතා කරද්දී... ●සිංහාවලෝකනය● ❤️🥺 superb ම film 1 ක් ලංකවෙ හැදුව

  • @samsstudioonline
    @samsstudioonline 2 ปีที่แล้ว +91

    Airtel full ad එකේ violin part එකට තාම ඇඟ හිරි වැටෙනවා. Truly a masterpiece ❤️

  • @yugathamarasinghe8748
    @yugathamarasinghe8748 2 ปีที่แล้ว +196

    2000-2012 කාලේ සිංදු වලට රිඇක්ට් කරමුද බ්‍රෝ ❤️
    මේ රිඇක්ෂන් පට්ට.මාරම ආසයී

  • @shehanipu3895
    @shehanipu3895 2 ปีที่แล้ว +125

    23:07 කාලිගේ කුප්ප හිනාව 😂 මරු අයියේ පරණ advertisement දකිනකොට පොඩිකාලේ මතක් වෙනවා. මොන ප්‍රශ්නද නේ ඒ කාලෙ මාර ආතල් එකේනේ හිටියේ. පට්ට ආ ඒවා 🥺❤️🔥

  • @tharushalakmal7
    @tharushalakmal7 2 ปีที่แล้ว +345

    29:09 ඇබුල් ගහක ඉදන් බැසිල් අඩන්නේ රනිල් එනකොට

  • @Flexx.hope01
    @Flexx.hope01 2 ปีที่แล้ว +16

    Highly ma Approved ❤️👍චැනල් එකක් ආතල්ද වැදගත් කරුනුද හැම එකක්ම තියෙන තත්පරයක්වත් skip කරන්න හිතෙන්නෙ නැති පට්ටම වැඩක්

  • @mffr_333
    @mffr_333 2 ปีที่แล้ว +200

    ජූඩ් is back ❤
    Kaali ta jaya wewa 🔥

  • @Himaa2515
    @Himaa2515 2 ปีที่แล้ว +67

    10:01 - mortin
    16:00 - clogard
    20:58 - hettige gedara
    22:13 - mangala mudu
    29:03 - kaputu sasthare
    Fav💜😍😍

  • @dinithnethsara3087
    @dinithnethsara3087 2 ปีที่แล้ว +37

    ජූඩ් & කාලි
    සුපිරිම ඩබලක් 💕💕❤️

  • @dineshchathuranga1509
    @dineshchathuranga1509 2 ปีที่แล้ว +17

    ආතල් එකට වගේ හොල්මන් වීඩියෝ ටිකක්‌ බැලුවොත් මොකද 😁😁 අදත් එලම තමයි 🤟

  • @sethiyaminsara4882
    @sethiyaminsara4882 2 ปีที่แล้ว +25

    Airtel tone එකෙන් දුන්න goosebumps එක අද වෙනකං වෙන මොකකින්වත් ඇවිල්ල නැහැ 🖤

  • @sachiyacroos
    @sachiyacroos 2 ปีที่แล้ว +115

    Airtel ඇඩ් එක තමා සුපිරියටම ඇඟට ෆීල් වෙන්නේ කාලී අයියේ 🖤

    • @dilshanv7594
      @dilshanv7594 2 ปีที่แล้ว +3

      සිරාවරම .. 😋😋😋
      ඉස්සෙල්ලම කෙල්ලෙක් එක්ක මල් කැඩුවෙ ඒකෙන්. (2012)

  • @samaelshen
    @samaelshen 2 ปีที่แล้ว +10

    කාලි අයියා කොහොමත් සුපිරියටම නේ වැඩේ ගෙනියනවා . ඒත් කාලි අයියා මෙහෙම කරද්දී පැත්තෙන් ඉඳන් ජූඩ් අයියා මොන හරි කියන එකෙත් දාන් මෙව්වා එකක් තියෙනවා කාලි අයියේ ඔයා තමා ජූඩ් අයියව ගෙනල්ලා වැරැද්ද ගත්තේ දැන් ඉතින් ඩයල් එක්වත් මේකෙ අය ඉල්ලයි join කරගන්න කියලා. 🤣🤣🤣😊😊❤️❤️🔥🔥🔥🔥🔥

  • @madushinisagarika7472
    @madushinisagarika7472 2 ปีที่แล้ว +3

    අම්මෝ හිනා කාල මැරෙනවා 🤣 දත් කහට ගැම්මට 🤣 ජූඩ් අයියා ඉන්නම ඕනි 🤣🤣🤣

  • @MK-lv3lp
    @MK-lv3lp 2 ปีที่แล้ว +10

    ලංකාවේ 90 දශකෙ කෙල්ලො ලස්සනයි නේ..අමුතු ලස්සනක් තියෙන්නේ .😍❤️

  • @dinubhashika1284
    @dinubhashika1284 ปีที่แล้ว +9

    Airtel music එක 25:52 ඇහෙද්දි තාමත් ඇඟේ ගිරිගඩු පිපෙනවා 😍😍

  • @janith_jayasanka
    @janith_jayasanka 2 ปีที่แล้ว +12

    29:00 "ඇඹුල් ගහක ඉදන් කාක්කෙක් අඬන්නේ අමුත්තෝ එනකොට"... ඒ ඇඩ් එක යද්දි පුංචි කාලෙ මතක් උනා බන්.. 😪💔

  • @Ubimaster_Gaming
    @Ubimaster_Gaming 2 ปีที่แล้ว +17

    අඩෝ දිගටම උබල දෙන්න කරහන් බන් ඒක පට්ටම😂😂❤️🔥

  • @chloegarciazays
    @chloegarciazays 2 ปีที่แล้ว +16

    editor නම් සුපිරියක්ම තමා....💪💪❤

  • @Hiruumadhushan
    @Hiruumadhushan 2 ปีที่แล้ว +6

    මේ contents නම් සුපිරියි.......reactions 100% natural........ජය වේවා bothers.....💖

  • @lllonedu1548
    @lllonedu1548 2 ปีที่แล้ว +25

    ජුඩ් අයියා is back 🤩🔥🤘

  • @GK-gy7hb
    @GK-gy7hb 2 ปีที่แล้ว +11

    මොනවා උනත් කාලී ජූඩා උබලගේ මේ content ටික නම් මරු බලන්න ආස හිතෙනවා... 😍❤️ උබලා හෙනම creative out of the box හිතලා වෙනම review එකක් දෙන.. ❤️❤️❤️

  • @ArtifexHere
    @ArtifexHere 2 ปีที่แล้ว +121

    එකම වචන පට්ට ගහන කාලිගෙන් වචන ගැනීම Part 2
    අද ඉගෙනගත්ත අලුත් වචන ටික 👉👈
    Creative
    චරිතාංඟ යකෙක් (මේ යකා කෑල්ල ඕන එකකට දාන්න පුළුවන්)
    Freedom
    ජවසම්පන්න භාවය
    නාගසලං (මේක නන් පරනයි. Touch උනේ අද) 👀

    • @KaaliProjects
      @KaaliProjects  2 ปีที่แล้ว +26

      උඹනම් සාපයක් 😂

    • @meghanada8922
      @meghanada8922 2 ปีที่แล้ว +2

      @@KaaliProjects 🔥❤️

    • @magicbox8990
      @magicbox8990 2 ปีที่แล้ว +2

      😂😂

    • @lccreation5823
      @lccreation5823 2 ปีที่แล้ว +1

      කුපාඩි😏😂

  • @sahanwijemanna3735
    @sahanwijemanna3735 2 ปีที่แล้ว +18

    Sirasa money drop එකට ඉල්ලුවනන් හරි දෙන්නම ගැළපෙනවා සිරාවටම 😅✌️

  • @aseemadusanka7543
    @aseemadusanka7543 2 ปีที่แล้ว +23

    "ඔබේම ප්‍රියයන් ඔබේ ප්‍රථම රාජකාරිය කරගන්න" නැති එක පුදුමයි...

  • @shabi-edu
    @shabi-edu 2 ปีที่แล้ว +55

    Reaction show එකක දෙන්නෙක් React කරද්දි ‌ආතල් 😂❤🔥🤘

  • @praveerasubasinghe4052
    @praveerasubasinghe4052 2 ปีที่แล้ว +13

    කාලියත් මොනා හරි විහිලුවක් කරලා ලග ඉන්න එකාට 5ක් දානවා 😂🖐️ relatable

  • @commerce5687
    @commerce5687 2 ปีที่แล้ว +90

    ජූඩ් නැතුව react කරන්ඩ ලෑස්ති වෙන්ඩ එපා🤣🤣🤣🤣

  • @tahikka6405
    @tahikka6405 2 ปีที่แล้ว +13

    උබලා දෙන්නාම මරු කාලි අයියා ❤️❤️👍👍👍👍

  • @sahangayantha
    @sahangayantha ปีที่แล้ว +1

    සුපිරිම, වෙනම level එකක video series එකක්.. පට්ට creative, පට්ට unique.. reacts වල next level කියන්නත් පුලුවන්.. ආදරෙයි ඈ..🤗

  • @malindachamuditha4222
    @malindachamuditha4222 2 ปีที่แล้ว +21

    ජූඩා back 😃
    Kaali ❤️😃

  • @nimeshahansini9140
    @nimeshahansini9140 ปีที่แล้ว +1

    කාලිගෙ තොත වොයිස් එක මරු 🤣🤣🤣 සමහර එවා දෙතුන් සැරේ ඇහුවා වොයිස් එක අහන්න 😁😁

  • @s.p.s.asanka_dewapriya
    @s.p.s.asanka_dewapriya 2 ปีที่แล้ว +1

    ජයවේවා කාලි... ඇත්තටම සුපිරි බං... මම් ගොඩක් දේවල් ඉගෙනගන්නව බං උඹලගෙ මේ content ටික බලල.. පට්ට ideas ටිකක් ගන්ඩ පුළුවන්.. දිගටම කරපන් බං නවත්තන්ඩ නම් එපා.. ජයවේවා...💪❤️🔥

  • @malithabanbara3345
    @malithabanbara3345 2 ปีที่แล้ว +2

    තනියම කරනවාට වඩා දෙන්නම එකතුවෙලා කරද්දී වෙනම ලෙවල් එකක ආතල් එකක් තියෙන්නේ.......
    ❤️❤️❤️👌👌👌
    මේන් චැනල් එකේ විඩියෝ එක එනකම් බලන් ඉන්නේ ❤️

  • @note3files799
    @note3files799 2 ปีที่แล้ว +3

    30:10 සිරිපා කරුණා project එක නම් සුපිරියක් ❤ හැමෝගෙම live බැලුවා

  • @damn8798
    @damn8798 2 ปีที่แล้ว

    Adoo ubala meka wenna rataka kara num 1 M subscribers la gihin uth ewari

  • @viduranilupul6831
    @viduranilupul6831 ปีที่แล้ว +1

    Airtle ad එකේ song eka thama සුපිරි. එකට කොටුවේ set එකකුත් නැටුවාත් මතකයි

  • @ajanthadfdo2481
    @ajanthadfdo2481 2 ปีที่แล้ว +3

    එයාටේල් ශාරුක්ගෙ ඇඩ් එක අදටත් goosebumps🏆️

  • @yohanlankesh3413
    @yohanlankesh3413 2 ปีที่แล้ว +10

    16:51 විනාඩියක් ඇතුලත කියපු ආසම ටික, මරුම ටික, රිදෙන්නම ඇත්ත කියපු ටික❤🔥

  • @dhammikavidanapathirana2752
    @dhammikavidanapathirana2752 2 ปีที่แล้ว +5

    සුපිරියක්නම් කාලි තමයි ... දෙන්නම සුපිරි.....

  • @cjmusicfriends4419
    @cjmusicfriends4419 2 ปีที่แล้ว +2

    Video ekak danakam balanna inna🙃 ආසම youtuber කාලි ❤️ much love 💗

  • @slmeemboys
    @slmeemboys 2 ปีที่แล้ว +10

    හැඩකාර දෙපයේ දඟකාර මිතුරා 😌😌😌😌😌

  • @dinuhashinikakawindi4082
    @dinuhashinikakawindi4082 2 ปีที่แล้ว +1

    එයාර්ටෙල් ඇඩ් එක තමා ආසම..❤️‍🔥ඒ මියුසික් එක😍
    කාලි & ජූඩ් අයියල දෙන්නම ඉන්න එකනම් ශෝක්..❤️
    මේ චැනල් එකේ වීඩියො නම් බලන්නම ඕනෙ 👌😍❤️‍🔥

  • @janiduakalanka
    @janiduakalanka 2 ปีที่แล้ว +3

    ඉස්සර ඇඩ් යද්දි බයිනවා....දැන් ඇඩ් එකතු කරලා වීඩියෝ හදනවා 🙂🙂🙂❤️

  • @sandarudray
    @sandarudray 2 ปีที่แล้ว +5

    Nostalgic,missing good SL & my childhood badly 😥😥😥😥😥❤

  • @cypher4904
    @cypher4904 2 ปีที่แล้ว +9

    පස්වාන් දහසකට බුදුවන්ඩ දේවයන් වහන්ස මා මෙතනට පැමිණියේ content suggestion එකක් ප්‍රදානය කිරීමටයි. කාලි රජතුමනි ඉගාව පාර පුළුවන්නම් අපේ ජෙනරේශන් එකේ ඉන්න legend singersla (බූට් සිංදුවලින් ට්‍රෙන්ඩින් ගිහින් නැති වෙනම ලෙවල් එකේ ඉන්න සෙට් එක) ටිකක් අරගෙන එයාලගේ කන්ටෙන්ට් වලට රිවිව් එකක් කරනු මැනවි. චරිත අතලගේ, යුකී මියුසික්, රිද්ම වීරවර්ධන, දනිත් ශ්‍රී වගේ කට්ටිය එයාලගේ මියුසික් ගැන පුළුවන්නම් රිවිව් එකක් කරන්න ඉගාවට තව ලාංකික සම්භවයක් තියන කැනඩාවේ ඉන්න singer කෙනෙක් ඉන්නවා duava කියලා එහෙම වීඩියෝ එකක් කරනවනන් පොරවත් දාන්න. ආ නැත්තන් kuweni concert එක review කරපන්. කැමතිනන් විතරක් this is just a suggestion. පිටරටවල්වල එවුනුත් charithage sinduwalata reaction video කරලා තියනවා ලංකාවේ එකෙක්වත් තාම කරලා නෑ ඒකයි ඔබතුමාට මේ පිළිබදව සැල කලේ.

  • @mltechlk3848
    @mltechlk3848 2 ปีที่แล้ว +3

    24:40 menna methendi wata kadulu kadagena podi kaleta ynwa bn..wenma vibe ekk ee tone eka..❤❤

  • @kuku_Girl
    @kuku_Girl 2 ปีที่แล้ว +21

    එකෙක් තාරාවෙක් අනිකා පාත්තයෙක් 🤣❤️

  • @sasindujayashan9146
    @sasindujayashan9146 2 ปีที่แล้ว +5

    ඒ දවස් වල ඇඩ් කියන්නෙ වෙනමම Level එකක් ❤ කවුද යකෝ අශ්වයෙක් දැම්මෙ මැදදි 👻 අදත් මරු video එක කාලි & ජූඩ් 🤩🖤

  • @dexterpb4600
    @dexterpb4600 2 ปีที่แล้ว +1

    Sunquick එකේ කොහාගේ sounds දාලා ඒ vibe එක නියමට දෙනවා

  • @devkasunlakshitha
    @devkasunlakshitha 2 ปีที่แล้ว +1

    අඩේ බන් පරණ ඇඩ් දැක්කාම ඉස්සර කාලෙ මතක් වුනා. පට්ට මේ වීඩියෝ එක නම්. දැනුනා හිතටම ❤

  • @arunamadhusanka3126
    @arunamadhusanka3126 2 ปีที่แล้ว +5

    එහෙම මරු .. දෙන්නම එකතු වෙලා කරම එක. පට්ට ආතල් 😂❤❤

  • @pramukakarokemusic3278
    @pramukakarokemusic3278 2 ปีที่แล้ว

    අම්මෝ අන්තිමට හරි සුවෙන් සූ ඇඩ් එක පෙන්නුවා මරු වැඩේ

  • @Mahi-dn3kc
    @Mahi-dn3kc 2 ปีที่แล้ว +17

    දෙන්නම පහරක් තමා 😂❤

  • @endlessjourney-travellifestyle
    @endlessjourney-travellifestyle 2 ปีที่แล้ว +4

    මලක මෙලෙක හඳුනන සිසිලස " අග්නී" ශිතකරණ
    දෙයියම්පා පාවහන්
    කලුකපුටා රක්ෂණාවරණය
    දන්තාබුජ 😁
    මේව ත් සුපිරි ඇඩ්

  • @-ibbaikabbai4110
    @-ibbaikabbai4110 2 ปีที่แล้ว +11

    දෙන්නත් එක්ක ම වීඩියෝ කරන එක මරැ 🤩 ගැම්මක් තමයි 🥰 ආදරෙයි ♥️😘😘😘

  • @Redpoddasldubbing
    @Redpoddasldubbing 2 ปีที่แล้ว +2

    අද විඩියො එකත් පට්ට ❤️🥰 පුලුවනම් මෙ උද්දව්ව කරන්ඩ අපේ රටේ ගොඩක් දක්ශයො ඉන්නවා යුටුබ් එක ඇතුලේ එත් එයාලට ලොකු ෆිඩ් බැක් එකක් නෑ එක නිසා එ දක්ශතා එයලගේ තියන ආතල් අපිට මිස්සෙනවා පුලුවනම් පට්ට වැඩ්ඩො ඉන්න චැනල් ටිකක් හොයලා එයලගේ දක්ශතා ටැලට් ටික රටටම පෙන්නන්ඩ පුලුවන් විඩියො එක්ක කරනම් පට්ට මොකද එයාලටත් එක ලොකු උදව්වක් දෙයි එයලාගේ දක්ශතා වලින් වැඩක් ගන්ඩ අයියාලාට එක කරන්ඩ පුලුවන්නම් එක ලොකු පිනක් 🙏🙏🙏 කලි අයියා ඇතුලු සෙට් එකට ජය වේවා....... 😍❤️

  • @hasindujayarathna6710
    @hasindujayarathna6710 2 ปีที่แล้ว +13

    අද වෙනදට වැඩිය පට්ට ඇඩ් ටිකක් සෙට් උනා.
    අතීතෙට ගියා මචං. 😍

  • @tharindulukshan6394
    @tharindulukshan6394 2 ปีที่แล้ว

    අදත් මරු...නියමයි සහ අතීතය මතක් කරලා දුන්නා ආයෙත්..සුපිරියක් අයියෙ.❤️✌️ අයියෙ පොඩි අදහසක් තියෙනවා කියන්න පුලුවන්නම් ඔයාගේ ඊළඟට කරන්න ඉන්න React Video එකකින් කරන්න ලංකාවෙ නිර්මාණය වුණ ගීත අතර අර මතුපිට අර්ථයට එහා ගිය ඇතුලාන්තයෙන් ලොකු තේරුමක් ලස්සන කතාවක් අරන් එන ගීත ගැන වීඩියෝ එකක් . ❤️ඒ කියන්නෙ අයියෙ මතුපිටින් කියවෙන වචනවලට වඩා ගැඹුරු තේරුමක් තියෙන ගීත කොටින්ම කිව්වොත් අර ව්‍යංගාර්ථයෙන් විවිධ සිද්ධීන් සිංදු වලින් කියන ඒවා.සංවේදී වගේම ලස්සන කතාවක් කියන.✌️අන්න ඒ වගේ සිංදු 10 ක් විතර react කරන්න පුළුවන්නම් නිය්මයි අයියෙ.ඔය (පොඩ්ඩියෙ, ZD8, සඳගනාව)ඒ වගේ.❤️ඇත්තටම තේරුම හරියට නොදැනුවත්ව අහන ඒ වගේ සිංදු ගොඩක් තියෙනවා ලස්සන ඒවා.පුළුවන්නම් අරන් එන්න අයියෙ ඒ වගේ video එකක් වැදගත් වෙයි ගොඩක් ❤️👌(මාගේ පෞද්ගලික අදහසක් පමණි)good luck අයියෙ ❤️

  • @NADEESHAN12
    @NADEESHAN12 2 ปีที่แล้ว +2

    ඒ පරන ඇඩ් නම් පිස්සුවක් ❤ පොඩි මල්ලිගෙයි චූටි මල්ලිගෙයි ඇඩුත් මරු 😍😇

  • @ThumbsupYT
    @ThumbsupYT 2 ปีที่แล้ว

    onna da thama beluwe... supiriiiiiiiiii ado e tika patta bn🤩🤩🤩

  • @zigmamale9988
    @zigmamale9988 2 ปีที่แล้ว +5

    ආස ම චරිතයක් කාලි!❤️

  • @lovely_dairy1
    @lovely_dairy1 11 หลายเดือนก่อน +1

    ජෑම් ඇඩ් ටිකත් ආවනම් පට්ටම පට්ට අදටත් මතක ඇඩ් වලින් පරන අතීතය මතකෙට අව

  • @sriyansudew8805
    @sriyansudew8805 2 ปีที่แล้ว +5

    මේ සතිය නම් ඉවසිල්ලක් නැති සතියක් බන් creative යකා #kaali

  • @db3836
    @db3836 2 ปีที่แล้ว

    Machn superb bro Kali & juuda ❤️🙌
    Part 3 th aniwa oona kaliyoo please 😗👏

  • @chathuralakshen9909
    @chathuralakshen9909 2 ปีที่แล้ว

    14:21 oka fatta bima eka. Mara rahai. Ita passe thama portello ema awe 🤗

  • @kdramapicco1M
    @kdramapicco1M 2 ปีที่แล้ว +1

    juud aiya ekk thva video onee kaaliyoo 😌❤️🔥

  • @chamira5783
    @chamira5783 2 ปีที่แล้ว +11

    ෆට්ට දිගටම ජූඩ ඔනි 🖤💪

  • @vishmatharuka4539
    @vishmatharuka4539 2 ปีที่แล้ว

    Supiriyak kollo thwa tvc react ekk oneee

  • @malithabanbara3345
    @malithabanbara3345 2 ปีที่แล้ว +3

    Part 01 එකේ හච් හච් හච් සීන් එකයි, මයිනාගේ සීන් එකයි ෂෝර්ට්ස් වලට දාහන් මචෝ, එෆ්බීත් දාහන්

  • @emp1re97
    @emp1re97 2 ปีที่แล้ว +5

    සිද්ධාලේප එකේ කැස්ස සිරප් එකේ ඇඩ් එකත් මරු 🌚

  • @2767
    @2767 2 ปีที่แล้ว +3

    තව part 3 එකක් ඕනෙ..

  • @ravi12312
    @ravi12312 2 ปีที่แล้ว +9

    ජූඩ් projects 😌❤

  • @dishandulanjaya8004
    @dishandulanjaya8004 ปีที่แล้ว +3

    දැන් tv වල ඇඩ් විතරයි බලන්නවත් හිතෙන්නෑ.. හැබැයි ඉස්සර ගිය ඇඩ් උනත් කම්මැලි නැතුව බලන්න පුළුවන් කමක් තිබ්බ ❤🤙

  • @kavindagihan
    @kavindagihan 2 ปีที่แล้ว +3

    Just wanted to remind another two advertisements,
    1) "Puff puff lemon puff ..... Lemon puff"
    2) "Wedanawakade apata muilnma kiyawena wadana wage"
    I will let @KAALI to think😉

  • @thescorpion69
    @thescorpion69 2 ปีที่แล้ว +4

    සිංදු සම්බන්ධ කරගත්තු වීඩියෝ තවත් ඕනෙ 😁🤟 (එකම සිංදුව පට්ට ගහන ගායකයො වගේ එකක්)

  • @mrprxmo9683
    @mrprxmo9683 2 ปีที่แล้ว

    නායක kollo dennek gammac💯🔥

  • @lahirugayan6967
    @lahirugayan6967 2 ปีที่แล้ว

    Anthimatama deepu good newz ekath maru ❤️❤️

  • @kavindunirman5598
    @kavindunirman5598 2 ปีที่แล้ว +3

    ලංකාවේ හැදුනු සුපිරිම film ඊළගට ඕනේ 😢❤

  • @sachiradilshan8183
    @sachiradilshan8183 2 ปีที่แล้ว

    ඉගෙනගන්න මාර දේවල් ගොඩක් තියෙනවා කාලි සුපරි ❤️

  • @sasindu.rashmitha.-1398
    @sasindu.rashmitha.-1398 2 ปีที่แล้ว +1

    අදත් පට්ට ආ

  • @sjcreation6925
    @sjcreation6925 2 ปีที่แล้ว +2

    මේක මරු,බලන්න හිතෙනව ඉවර වෙනකම්ම🥰

  • @oshanakalanka3028
    @oshanakalanka3028 2 ปีที่แล้ว +7

    සිරාවටම අයියේ. ඔය ඉන්න brand managers ගේ creativity එක කන්නේ campus එකෙන්. Marketing Management කියලා theory විතරක් උගන්නලා theory මෝඩයෙක් හදනා. ඌට බෑ ජීවිතේට creative marketing එකක් කරන්න. උන් බලන්නේ හැම දේටම theory use කරන්න විතරයි. නාකි උන් විතරක් නෙවෙයි තව ඉස්සරට බිහි වෙන්නත් ඉන්නවා ඒ වගේ theory marketing managers ලා.... 🤣🤣🤣

  • @ewey9510
    @ewey9510 2 ปีที่แล้ว +6

    23:03 අම්මෝ යකෝ ඒ ටික 💀😂😂😂

  • @Shani.girl1
    @Shani.girl1 10 หลายเดือนก่อน

    විඡය නන්දසිරි ❤ හිටපු හැම ad ඔක්කොම patta

  • @කිත්තා-ල7ස
    @කිත්තා-ල7ස 2 ปีที่แล้ว

    Malli uba සුපිරි yata wade karanawaa..niyamai machoo

  • @maneesha_withanage
    @maneesha_withanage 2 ปีที่แล้ว +1

    S-lone පයිප්ප ඇඩ් එකේ අර සුදු බැනියම ඇදන් ඉන්න කෙනා තාම ඉන්නවා field එකේ..

  • @KasunNirmal
    @KasunNirmal ปีที่แล้ว +1

    Airtel ekata kelewwe dialog ekai mobile ekai case ekak file kara unta aluthen towers gahanna bari wenna

  • @thilinalakmal8724
    @thilinalakmal8724 ปีที่แล้ว

    Supiriyata karanawa rbreaction eka aasawen baluwa

  • @EpicInsightPrimeread
    @EpicInsightPrimeread 2 ปีที่แล้ว +3

    ගැම්මක් උස අයියේ 😅😅

  • @chamilgunawardhana3681
    @chamilgunawardhana3681 2 ปีที่แล้ว +6

    අපි ජුංඩයියටත් කැරකෙන පුටුවක් අරන් දෙමු 😂❤️

  • @a-v-i-y-a1185
    @a-v-i-y-a1185 2 ปีที่แล้ว +10

    ජුන්ඩා අයියා මරු😂❤

  • @shyno4497
    @shyno4497 2 ปีที่แล้ว +1

    වෙනස්. ඒ වෙනස මරු! 🖤

  • @thisaldanidu2280
    @thisaldanidu2280 2 ปีที่แล้ว +1

    Oyage godak content walata mawa podi kaaleta yawenawa godakma❤

  • @dnd4980
    @dnd4980 2 ปีที่แล้ว +2

    කාලි අයියෙ ඔයනම් පිස්සුවක්....❤️‍🔥

  • @daniduwijerathna5934
    @daniduwijerathna5934 2 ปีที่แล้ว +1

    Me video series ekanam niyamaai.

  • @shaynebrad
    @shaynebrad 2 ปีที่แล้ว +2

    yes kaali, 100% true, so much creativity but doesn't approve by brand managers 17.42

  • @vimukthikasun
    @vimukthikasun 2 ปีที่แล้ว +1

    පරන ඇඩි ටිකම කරකවල පැය බාගයක් අපිව මේකේ තියගත්ත කියන්නෙම උබ නම් සිරා පොරක් කාලි. ඒ හෙලුවට තමයි අපි කැමති. ජය වේවා

  • @Imnot_yasii
    @Imnot_yasii 2 ปีที่แล้ว +1

    කාලි බොසා Notify ආපු ගමන් ආවා උබේ Vedio එකක් බලලා කාලේ කාලා යන්න😂