බැනුම් අහලම ගොඩ ගියපු සැට් එක..!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024

ความคิดเห็น • 521

  • @sanka3950
    @sanka3950 ปีที่แล้ว +205

    අනුන් ගහපු ගේම් පෙන්නලා මේ ගහන ගේමත් මරු 😂👌

  • @KONARAVLOG
    @KONARAVLOG ปีที่แล้ว +287

    බැනුම් කැවුම්😍 බැන්නත් ඒ මිනිස්සු බනින්නේ පර්සනල් තරහකට නෙමෙයි කියලා දන්නවා..ආදරේයි😍

    • @isurunawodya4310
      @isurunawodya4310 ปีที่แล้ว +13

      පස්සෙන් ගිහින් බදාගෙන හෝදන්නෙ😂😂😂

    • @sevenzero1139
      @sevenzero1139 ปีที่แล้ว +11

      මන්නන් මෙයාට බනිනවා දැකලා* නෑ. පට්ට ඉතින් මටනන්.

    • @hardinsciver5930
      @hardinsciver5930 ปีที่แล้ว +13

      රෝහිත රාජපක්ශත් පොලොවේ පය ගහල ඉන්න චරිතයක් කිව්ව බේසිකයනේ උබ..නිකන් බලයන් හුම්තෝ යන්න

    • @isurunawodya4310
      @isurunawodya4310 ปีที่แล้ว +11

      @@sevenzero1139 උබලා වගේ එවුන්නම් අනේ මන්දා. මූට පට්ට ගානවනම් උබ ගැන මොන කතාද😂😂😂

    • @uvindusahan947
      @uvindusahan947 ปีที่แล้ว +21

      උබට නම් බනින්නෙ පර්සනල් තරහකට තමයි whutto 😂

  • @KaaliProjects
    @KaaliProjects  ปีที่แล้ว +158

    ඉස්සරහට එන්න තියන game stream එකක teaser එක තමය් බබාල මුලින් තියෙන්නේ..!
    0:00 GTA Stream Trailer
    1:45 Intro
    2:27 Iraj
    4:15 Indika Thotawatte
    6:11 Ranil
    9:07 Malinga
    7:39 Jothi
    8:15 Iraj
    9:48 Malinga
    11:24 Hansamali Akki Pana..!
    12:33 Kotuwe Podi
    13:38 DopBoy Shanuka
    14:52 Otara
    15:50 Nanasara
    16:50 Sakwithi
    17:45 Fill T
    18:52 Rangana
    20:30 Konara
    21:09 Kusal Mendis
    21:58 Sashi Nishadi
    22:25 Why..!

  • @kushanmadhushan803
    @kushanmadhushan803 ปีที่แล้ว +209

    Mendis කියන්නෙ cricket technique අතිං සුපිරිම player කෙනෙක්..කාලයක් ඩාම් ඩූම් වුනා..දැන ආපහු ගේම ගහනව....මූ යන දවසට් cricket වල නම තියල යන්නේ....♥️

    • @heshan_de_silva
      @heshan_de_silva ปีที่แล้ว +9

      Aniwarenma ❤️‍🔥

    • @Yassa_17
      @Yassa_17 ปีที่แล้ว +9

      පට්ට talent එකක් තියෙන player කෙනෙක්. මොලේ පොඩ්ඩක් පාවිච්චි කරලා හැම රෙද්දටම උඩ ගහන්නේ නැතුව patiently ගැහුවනම් ආයේ සංගයි මෙන්ඩයි වෙනසක් නෑ

    • @tuanthamir6318
      @tuanthamir6318 ปีที่แล้ว +9

      මෙන්ඩාට petient නැ 60, 70 ගහපු ගමන් unneccery wicket එක දෙනවා නැත්නම් සංගාගේ records උත් කඩනවා.

    • @kkkc966
      @kkkc966 ปีที่แล้ว +3

      සිරාම

    • @Rastha-kd2ox
      @Rastha-kd2ox ปีที่แล้ว +3

      මෙන්ඩා දැන් ගහනවානේ එච්චරයි

  • @lenagalaarachchi
    @lenagalaarachchi ปีที่แล้ว +20

    මන් මුලින්ම හිතන් හිටියෙ ගොන් ජෝක් කියල පස්සෙ වීඩියෝ ටික බලද්දි තමා තේරුනෙ පට්ට ටැලන්ට් නෙක්ස්ට් ලෙවල් ක්‍රියේටිව් අදහස් තියන පොරක් කියල ❤️

  • @amilaabeyrathne9774
    @amilaabeyrathne9774 ปีที่แล้ว +15

    වැඩේ පට්ට... චරිත දෙකක් මැදිං කූං ගාන එක තමා අවුල...

  • @DaysofDilshan
    @DaysofDilshan ปีที่แล้ว +100

    bid data boiiiii 😁😁

    • @KaaliProjects
      @KaaliProjects  ปีที่แล้ว +23

      Amo amo amo 🤧

    • @true7290
      @true7290 ปีที่แล้ว +2

      Ranilge shot eka❤

  • @mr.kingdom
    @mr.kingdom ปีที่แล้ว +16

    සිරාවටම පට්ටම video සෙට් එකක් මේ video සෙට් එක දිගටම කරන් යමු කාලී ❤❤

  • @yassa4133
    @yassa4133 ปีที่แล้ว +21

    දැනට හිටපු/ඉන්න හොදම wwe players(pro wrestlers) ලා ටික ගැනත් reaction video එකක් ඕනි👉👈🙂

    • @99rusiu
      @99rusiu ปีที่แล้ว

      මොක්කු ගැන??

  • @kaveemusic3173
    @kaveemusic3173 ปีที่แล้ว +136

    මුල් ටික බලලා අන්දුන් කුන්දුන් උන උන් කෝ 😂

  • @gadgetbuddy70
    @gadgetbuddy70 ปีที่แล้ว +134

    ජෝතිගේ කතාව ඇත්ත ඒක වුනේ කැළණිය විශ්ව විද්‍යාලයේදි තබ්බ concert එකකදි....එතකොට ජෝති කිව්වා ඔයා මගේ දුවෙක් වගේ කියලා

    • @harindudinujaya3601
      @harindudinujaya3601 ปีที่แล้ว

      Ehemda Oyaa Ethna Hitiyda 😂

    • @gadgetbuddy70
      @gadgetbuddy70 ปีที่แล้ว +7

      @@harindudinujaya3601 හිටිය කෙනෙක් තමා කිව්වේ

  • @udula7735
    @udula7735 ปีที่แล้ว +60

    මෙන්ඩිස් දැන් ගහනවදත් අහනව 😂💔 බෝලෙ තමා දන්නෙ 🔥

  • @akilaweerathunga
    @akilaweerathunga ปีที่แล้ว +83

    මෙන්ඩිස් ගහයි නෙවේ බොල ගහනවා නැති වෙන්න ✨️❤️

  • @hardinsciver5930
    @hardinsciver5930 ปีที่แล้ว +53

    මුන්ට එක පාරක් හරි බැනලා කමෙන්ට් දාලා දැන් මේක බලන උන් මේ කොනට😂😎

    • @LaZor-fr
      @LaZor-fr ปีที่แล้ว

      අරකිට නම් ඊයෙත් බැන්නා 😹😹😹

    • @ytgames497
      @ytgames497 ปีที่แล้ว +2

      මෙන්ඩා ❤❤❤

  • @oneminute4reverberation165
    @oneminute4reverberation165 ปีที่แล้ว +10

    සමන්තභද්‍ර හාමුදුරුවෝත් හිටිය නම් මරු! 😂❤️

  • @anjurathnayaka6609
    @anjurathnayaka6609 ปีที่แล้ว +72

    මෙන්ඩිස් දැන් ගහනවද අහන්නෙ ගහනව තමයි බොල ඌ දැන්🖤

    • @Dilshan6886
      @Dilshan6886 5 หลายเดือนก่อน

      දැන් ගහනවද

  • @Mentorsl
    @Mentorsl ปีที่แล้ว +7

    කාර්ටූන් වලට පිස්සු පූසා. සෙන්පති අඩවිය දැම්මේ නෑ. ඒකට හිත හදාගන්න පුලුවන් ඒත් දෙයියනේ මේකට බ්ලා බ්ලා චතුර දැම්මේ නැති එකනම් මේ වීඩියෝ එකටම අසාදාරනයක්

  • @teampatrol61
    @teampatrol61 ปีที่แล้ว +10

    ලංකාවේ ඉස්සර ගියපු Teledrama ගැන review එකක් ඕනෙ
    Eg :- bawathra වගේ

  • @D_milinda
    @D_milinda ปีที่แล้ว +18

    මෙන්ඩිස් දැන් ගහනවද? ගහවි 😂 නෙවෙයි යකෝ 😂 මම හිතුවෙ කාලි කියාවි කියලා මෙන්ඩිස් මෙහෙම බැනුම් අහලා දැන් මෙහෙම තැනක ඉන්න පට්ට වැඩ්ඩෙක් කියලා.වැඩේ කියන්නෙ මුන් දෙන්නම මැච් බලන්නෙ නැති දෙන්නෙක් 😂 මෙන්ඩිස් කියන්නෙ දැන් ටීම් එකේ ඉන්න බැටර්ස්ලාගෙන් හොදම බැටා 💗

  • @sithumsanjaya8934
    @sithumsanjaya8934 ปีที่แล้ว +38

    අපෝ අරකි නම් මට පේන්න බෑ 🤮නත්තලට ,රාමසාන් දවසටයි කුකුල්ලු ,එලුවෝ දහස් ගාණක් ලංකවෙ මරණය එතකොට සද්දේ නෑ අලියෙක් පෙරහැරේ ගියාම ටිපර් වෙනවා රිදෙන්න😂

  • @tharushalakmal7
    @tharushalakmal7 ปีที่แล้ว +2

    අඩෝ ජූඩ් අයියා ටිකක් සීරියස් වැඩියි. අර ෆුට්බෝල් සීන් එකේ හිටපු එකා පට්ට.

  • @user-xq8bi6is8k
    @user-xq8bi6is8k ปีที่แล้ว +6

    කාලි මම සූර පප්පා චිත්‍රපටය කරනවා ලංකාවේ උඹ වරෙන් වෙද පප්පා චරිතයට....❤️❤️❤️❤️

  • @uviduishal5984
    @uviduishal5984 ปีที่แล้ว +50

    21:09 දැන් team එකට නැතුවම බැරි එකෙක්😍❤

  • @chaminka8115
    @chaminka8115 ปีที่แล้ว +7

    Niwadu kale giya cartoon film gana reaction one 👀🙃 puluwanda 🙂

    • @KaaliProjects
      @KaaliProjects  ปีที่แล้ว +8

      දෙන්නම් ❤

    • @chaminka8115
      @chaminka8115 ปีที่แล้ว +3

      @@KaaliProjects oya mara speed ne 😂

  • @mffr_333
    @mffr_333 ปีที่แล้ว +55

    මාලිංග කියන්නේ ඉතින් LEGEND කෙනෙක් තමයි ❤ #LM99

  • @Pahan_Dulaksha
    @Pahan_Dulaksha ปีที่แล้ว +13

    මෙන්ඩා is back බං 😌🔥🔥🔥

  • @SLHOTLANKA
    @SLHOTLANKA ปีที่แล้ว +38

    උබට පිස්සු ද යකො කුසල් මෙන්ඩිස් බැනුම් අහලද ගොඩ ගියෙ නැත්තම් අවුරුදු ගානක හාඩ් වර්කින් එකද 😂

  • @sachithkrishantha1477
    @sachithkrishantha1477 ปีที่แล้ว +10

    ඩෑන් ප්‍රියසාද්ට ඉඩක් වෙන් නොකිරීම පිලිබදව බලවත් විරෝධය😁😁

  • @chalanniii
    @chalanniii ปีที่แล้ว +10

    මම නම් මේක බලන්න ආස ජුඩ් අයියා ඉන්නකොට තමා 😊

    • @kszhh6925
      @kszhh6925 ปีที่แล้ว +1

      මාත් 😀

    • @kszhh6925
      @kszhh6925 ปีที่แล้ว

      @N.imantha de silva actress කෙනෙක් නෙවෙයි මම.

  • @econut7354
    @econut7354 ปีที่แล้ว +8

    ආක්ෂා චමුදි, අශේන් සේනාරත්න ඇඩ් වෙන්නෝනා😂

  • @melanineye
    @melanineye ปีที่แล้ว +43

    ජුඩ් අයියාගේ reaction තමා පට්ටම😂

  • @nirankawishka4066
    @nirankawishka4066 ปีที่แล้ว +43

    කුසල් මෙන්ඩිස් ආයෙ ගහනවද නෙමේ මෙන්ඩ තමා දැන් ගහන්නෙ ❣️

  • @Mr_Bulathsinhala
    @Mr_Bulathsinhala ปีที่แล้ว +7

    Kali, the next video should be one of the best travelers in Sri Lanka. There are many people. I want a long video.🥺❤️

  • @sachi1014
    @sachi1014 ปีที่แล้ว +5

    22:19 juda 😂

  • @dha_nuwa
    @dha_nuwa ปีที่แล้ว +5

    ඒ එපියත් මරු කාලී 😍

  • @user-cu5ho6ue7d
    @user-cu5ho6ue7d ปีที่แล้ว +12

    කෝ බන් අශේන් ඌතරම් බැනුම් ඇහුවෙ නැ 2019 වෙන එකෙක්වත්

  • @CRICRANDY
    @CRICRANDY ปีที่แล้ว +6

    1:19 යොහාන් ගේ character එක කරන්නේ අපේ කැම්පස් එකේ කොල්ලෙක් 😎 දිදුල 😛 මරු ඩයල් එක හැබැයි character එක Play කරන්න අරන් තියෙන්නේ 🤣😂🤣🤣

  • @tuanthamir6318
    @tuanthamir6318 ปีที่แล้ว +1

    රංගනයා තනිකර අනුන්ගේ කුණු නේ හොයන්නේ එකේනේ අපේ උනේගේ රසස්වාදය. එකයි උ ගොඩ ගියේ 😂

  • @88vindo
    @88vindo ปีที่แล้ว +2

    Thanks to you.......
    Welcome back Jude......

  • @magicbox8990
    @magicbox8990 ปีที่แล้ว +12

    ජූඩ් දැක්කත් සැපයි ඕයි 😅😅❤

  • @kalinduedirisingha8533
    @kalinduedirisingha8533 ปีที่แล้ว +2

    Well done brother...we needs more..

  • @outingvlogs999
    @outingvlogs999 ปีที่แล้ว +16

    කාලි, පියුමිගේ වීඩියෝ කෑල්ලෙන් පස්සේ පුටුවෙන් පහලට වෙලා ඉන්නේ ඇයි කියල හිතන මම..

  • @sameeraweerasinghe1087
    @sameeraweerasinghe1087 ปีที่แล้ว +13

    8:35 එහෙම ගෑණු තමයි දැන් නාකිවෙලා කෙල්ලන්ට කොල්ලන්ට චරිත සහතික දෙන්න දගලන්නේ 😅

  • @janithsrimal9651
    @janithsrimal9651 ปีที่แล้ว

    Ado kalii ube me content set eka patta bn background music ehma hena athal vibe ekata set wenawa supiriyatama digatama kragena yaman

  • @dinethrathnayakesl
    @dinethrathnayakesl ปีที่แล้ว +5

    Mendis kiyane වැඩ්ඩෙක් ❤️🔥

  • @ghost99300
    @ghost99300 ปีที่แล้ว +2

    8:16 දි ජෝති අයියා හිටියට timeline එකේ Ranil කියල දාලා jude අය්යෙ 👍

  • @madhuwanthanipunajayasooriya
    @madhuwanthanipunajayasooriya ปีที่แล้ว +6

    ශශී නිශාදි ඉද්දි ජූඩ් අයියගෙ කට 😂

  • @darshithakarunanayaka5772
    @darshithakarunanayaka5772 ปีที่แล้ว +8

    මාලි🥺🧡

  • @sankadeshan4919
    @sankadeshan4919 ปีที่แล้ว +3

    අන්තිම දාපු සින්දුවේ නම kiymko ✋️✋️

  • @kavindurajapaksha8160
    @kavindurajapaksha8160 ปีที่แล้ว +83

    පියුමිට ටිකක් බයයි වගෙ 😅😅💪

  • @oggyprabhan7117
    @oggyprabhan7117 ปีที่แล้ว +5

    End එකට ගිය track එකේ lyrics මතක මන්.. 💆

  • @janiduakalanka
    @janiduakalanka ปีที่แล้ว +3

    06:11 kotuwe podi කියල දාල තියන්නෙ 🙂👉👈

  • @KM-rk5jv
    @KM-rk5jv ปีที่แล้ว +5

    අශේන් සේනාරත්න සන්නස්ගල ගැනත් දාන්න එපැයි

  • @teampatrol61
    @teampatrol61 ปีที่แล้ว +8

    අනුන් ගහපු Game වලින් ubalath gemak ගහ ගන්නවා නේද 😎😎

  • @GzTSachi_0000
    @GzTSachi_0000 ปีที่แล้ว +7

    අර අක්කව ආයිත් ඕන හැබැයි 🙂

  • @praveed1361
    @praveed1361 ปีที่แล้ว +8

    Good Job Mechanic Kollo ❤️

  • @gameszoneofficial123
    @gameszoneofficial123 ปีที่แล้ว +1

    GG දිගටම කරන් යන්න අයියෙ ඔයලා කරන වැඩ unick

  • @damirumandive723
    @damirumandive723 ปีที่แล้ว +6

    19:46 EllenShow eke eylge talents vibes hri ithn eeylt glpen fan base ekk tiyanwane, ape ewnta galapenne ranganala kawingala wage ewn thama😂 නිකමට හිතල බලන්නකො හිත ඉල්ලන තරු එකේ ellen නිවේදනය කරොත් මොනා වෙයිද කියලා

  • @damithdulanjaya6538
    @damithdulanjaya6538 ปีที่แล้ว +17

    වෙලාව යනවා දැනුනෙවත් නෑ 😁❤️‍🩹.සුපිරිම වීඩියෝ එකක් ජය වේවා 😎❤️‍🩹😍😁

  • @chooty4870
    @chooty4870 ปีที่แล้ว +5

    කො සමන් එදිරිමුණි 😂

  • @rapnewline3826
    @rapnewline3826 ปีที่แล้ว +7

    ලස්සනයි වැඩේ ❤❤

  • @lahirugayan6967
    @lahirugayan6967 ปีที่แล้ว +8

    Keep doing this ❤️❤️

  • @sahanperera4290
    @sahanperera4290 ปีที่แล้ว

    Maru bn dapu okkoma wage baluwa balala asawen comments danna awe meka ta adooh watinawa bn aneh manda bn kiyanna therenne naha hithe thiyenwa kiyanna dewal kiyanna therenne naha uba waddek echrai wate pite inna pirisath waddo bn marai pin nathi hakiyawama pamanak athi kollek adareiii dakina thana komahri katha krnwa kaali loweth sathutui patta bn❤️

  • @kity1503
    @kity1503 ปีที่แล้ว +16

    Shashi ගේ කෑල්ල යද්දී ජූඩ් අයියගේ මූන 😂💔

  • @waniduhasranga
    @waniduhasranga ปีที่แล้ว +17

    කුසල් මෙන්ඩිස් දැන් හෙන ෆොම් එකේ ඉන්නේ ඔපන් බැට්මන් ලංකාවේ දැන් ගාලු කණ්ඩායමේ නායකයා අදත් හාෆ් සෙන්චරියක් දැම්මා 🙄

  • @samaelshen
    @samaelshen ปีที่แล้ว +5

    කාලි අයියේ එන ඉරිදාටඅලුත් reaction වීඩියෝ එකක් ඕනේ 😌👍🙏

  • @Music-wu7nm
    @Music-wu7nm ปีที่แล้ว +12

    මෙන්ඩා,මාලි🏆❤️‍🔥🥺🇱🇰

  • @Nipuntharuka1234
    @Nipuntharuka1234 ปีที่แล้ว +3

    ෆුට්බෝල් ගැන තව වීඩියෝ එකක් ඕනේ කාලී බොස්......

  • @sachithuthurawala9227
    @sachithuthurawala9227 ปีที่แล้ว +9

    වික්කා තමා සෙට්ම මචන් review වලට ❤️

  • @tharakamalli4366
    @tharakamalli4366 ปีที่แล้ว +3

    සුපිරි සුපිරි සුපිරි
    ජය වේවා❤️

  • @adikodagodaoffcial618
    @adikodagodaoffcial618 ปีที่แล้ว +2

    4:30 dude 💀

  • @satheeshyasindu1934
    @satheeshyasindu1934 ปีที่แล้ว +1

    මාලිංග , කෝනාර , මෙන්ඩිස් ආසම චරිත

  • @asankadarshana6883
    @asankadarshana6883 ปีที่แล้ว +6

    ආදරේයි කාලී 🖤❤

  • @MalixBro
    @MalixBro ปีที่แล้ว +9

    අයියට මාව මතකද ?
    එෆ් බි චැට් එකෙ
    මට බැන්නට
    මං තරහා නැ අයියෙ.
    මං අහන්නෙ ආයෙත්
    මට බනිනවද ?

  • @nilumnimaja
    @nilumnimaja ปีที่แล้ว +3

    සුපිරි ❤️🙏👍

  • @tektok6630
    @tektok6630 ปีที่แล้ว +7

    මොරටුවෙ ගැම්ම ශානුක 😂💪

  • @daniduwijerathna5934
    @daniduwijerathna5934 ปีที่แล้ว +2

    Cartoon ganai TV series ganai anivaryen thawa videos one kaali ayye.

  • @chamidisithara8320
    @chamidisithara8320 ปีที่แล้ว

    මොන මගුලක්ද දන්නෑ මේ යකාගේ වීඩියෝ බලන්නේ 😄 හැබැයි මුන් දෙන්නගේ වැඩේ නම් මරු 🥰

  • @nilinyasamaranayake8652
    @nilinyasamaranayake8652 ปีที่แล้ว +5

    ඒ මේක මරු බන්🥵❤️

  • @lathikadilshan3008
    @lathikadilshan3008 ปีที่แล้ว +3

    කම්මැලි නැතුව බලන්න පුලුවන් එපි ටිකක් පට්ට බන්❤

  • @Hashankp
    @Hashankp ปีที่แล้ว +3

    වැච් එකයි දිල්ශාන් අයියගෙ විඩියෝ එකයි දෙකම සෙට් වෙන්න ටිකක් රෑ වෙලා විඩියෝ එක publish කරා නේද හොර ගෙඩියා 😁♥️

  • @shehandananjaya8497
    @shehandananjaya8497 ปีที่แล้ว +3

    සුපිරියි 🤘

  • @roshanmadhusankapathum6045
    @roshanmadhusankapathum6045 ปีที่แล้ว +5

    හැමදාම එකම සෙට් එකනේ 😒

  • @sandarusandaruwan5809
    @sandarusandaruwan5809 ปีที่แล้ว +5

    කාලි ඔයාට චිලී miss වෙලා 🙂

  • @dominic9590
    @dominic9590 ปีที่แล้ว +2

    කෝ යකෝ අපේ මෛන්ද මහත්තයා

  • @rcwithchezi9232
    @rcwithchezi9232 ปีที่แล้ว +2

    LEGEND ජුඩ්

  • @hasithmaduranga2048
    @hasithmaduranga2048 ปีที่แล้ว +3

    Game Stream Ekkt සෙට් වෙන්නම ඔනෙ දවසක 😌👌

  • @manishkaprovideos3456
    @manishkaprovideos3456 ปีที่แล้ว +1

    අපෙ ජූඩ් ආව හොදේ මේ මේකෙ නම ජූඩ් රියැක්ට්ස් කරමුතෙ කාලි😌

  • @meehhssi10
    @meehhssi10 ปีที่แล้ว +3

    අට පාස් එට්ටු පාස් 😂👍👍👍👍👍

  • @doublem0
    @doublem0 ปีที่แล้ว +5

    ජූඩ් අයියා ඊස් බැක්❤️

  • @ashantharaka9391
    @ashantharaka9391 ปีที่แล้ว +20

    කුසල් අද පලවෙනි lpl වල මේ පාර පනහා ගැහුවා නේද ❤️

  • @vihagadilhara8034
    @vihagadilhara8034 ปีที่แล้ว +2

    අට පාස් මරු❤️

  • @nipunshalinda9352
    @nipunshalinda9352 ปีที่แล้ว +2

    කෝ බන් කාලියො අර කලින් වීඩියෝ වල පාට් 2 ඒවා

  • @sl_cafe
    @sl_cafe ปีที่แล้ว +1

    අඩෝ..මොකක්ද බන් ඒ උනේ 😮😮😮..මේ..ෆිල්ම් බලන yaluvo mage chnl eka pette poddak enna pls

  • @senix710
    @senix710 ปีที่แล้ว +1

    Nice edit 😂♥️🔥

  • @nirmaldileepa9038
    @nirmaldileepa9038 ปีที่แล้ว +5

    Sidemen දීපාන් 🖤✌️

  • @ravidugihan8802
    @ravidugihan8802 ปีที่แล้ว +11

    ජුඩ් අයියා තරම් වෙන කවුරුවත් සෙට් වෙන්නැ♥️

    • @emoshots
      @emoshots ปีที่แล้ว

      සිරා බන් ඩිලාත් මරු හැබැයි

  • @yugathamarasinghe8748
    @yugathamarasinghe8748 ปีที่แล้ว +2

    අම්මෝ දැක්කත් ඇති😍

  • @bpuniverx3268
    @bpuniverx3268 ปีที่แล้ว +7

    හොද කරපු උනුත් බැනුම් අහලා වැරදි කරපු උනුත් බැනුම් ගහලා..

  • @chamaramadusanka2377
    @chamaramadusanka2377 ปีที่แล้ว +3

    නිවේදකයෝ ටික ගැනත් ඕනෙ