ලංකාවෙ ප්‍රසිද්ධ social media වලි..!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ก.ค. 2024
  • #KAALI #කාලී
    00:00 intro
    00:46 Will smith කනේ පාර
    02:19 සල්මන් ඛාන්
    04:01 අශේන් vs ඉරාජ්
    04:26 කංචුක vs මනියා
    05:10 සන්නස්ගල vs තිස්ස, මුතුගල
    06:33 රැවුල වවන්නෙ ඇයි?
    07:13 පියුමි vs චමුදිත
    10:32 සාරංග vs උමාලි
    12:24 අපේ අම්මා vs cookbook
    15:51 Thank U sl vlog
    19:23 අපිට ආව ප්‍රස්න!
    20:04 ඩොනේශන් මල්ලි 😁
    21:52 Chat Gpt වලි 😌
    24:11 අපේ අම්ම පවු!
    Visit Like my Page - / kaaliprojects
    Don’t forget to comment .. and let me know whether you enjoyed the video. Means a lot..! :)
    To get more updates about my latest videos.. please SUBSCRIBE !! Enjoy the FUNK
    edit : Isuru ✔️
    Hope you'll like it!
    Find Me On :
    🎵 Social Media
    ✘ Like on Facebook: / kaaliprojects
    ✘ Follow me on Instagram: / kaali.lk
    ✘ Subscribe on TH-cam: / @kaali
    ✘ Follow me on Twitter: x.com/OfficialKaali
  • บันเทิง

ความคิดเห็น • 1.4K

  • @HESHAN
    @HESHAN 9 หลายเดือนก่อน +2343

    සමහර වලි තේරුම් ගන්න හොඳ IQ එකක් ඕනෙ 🙂👍

    • @KaaliProjects
      @KaaliProjects  9 หลายเดือนก่อน +403

      1964 වගේ 😂

    • @MeMe_Hub2752
      @MeMe_Hub2752 9 หลายเดือนก่อน +93

      මේ ඉන්නෙ ජාති මනුස්සයා... වීඩියො කීයක් නම් අයින් කරාද 😂

    • @nithika_sanhinda2490
      @nithika_sanhinda2490 9 หลายเดือนก่อน +20

      Canudri priyasad😪

    • @woshinipeiris4162
      @woshinipeiris4162 9 หลายเดือนก่อน +8

      අනිවාර්යයෙන්ම ඔව්

    • @kasunariyarathna9174
      @kasunariyarathna9174 9 หลายเดือนก่อน +14

      ප්‍රියසාද්....💥🙂

  • @DaysofDilshan
    @DaysofDilshan 9 หลายเดือนก่อน +431

    කාලෙකින් 😊

    • @m.advishmitha9896
      @m.advishmitha9896 9 หลายเดือนก่อน +1

      dila

    • @blackberry5771
      @blackberry5771 9 หลายเดือนก่อน +2

      අයියා ❤

    • @KaaliProjects
      @KaaliProjects  9 หลายเดือนก่อน +45

      AAAAAA Wasthuweee

    • @bwbr0kensl_codm
      @bwbr0kensl_codm 9 หลายเดือนก่อน +2

      ​​@@KaaliProjectsgay kaali 😅

    • @widmina..
      @widmina.. 9 หลายเดือนก่อน

      Ukanna

  • @thilinadilhara7364
    @thilinadilhara7364 9 หลายเดือนก่อน +114

    හොද වැඩේ උශාන් බූරූවට🤣🤣

  • @LimitsInfinity
    @LimitsInfinity 9 หลายเดือนก่อน +301

    පොඩි අවදානයක් ගන්න මේ ඔක්කොම කරපු ආච්චි අම්මා😂"මේක විශාල කරදරයක් උනානෙ..🤣"

  • @Chathuranga_jayamal
    @Chathuranga_jayamal 9 หลายเดือนก่อน +1743

    හෙට අපෙ අම්මා live එක බලන්න ලමායි....😂🤣

  • @Ash.789
    @Ash.789 9 หลายเดือนก่อน +241

    ඇගට නොදැනෙන්න දෙනවා කියන්නේ මේවා තමයි😂 සුපිරියක් ❤🎉

  • @nicolvishan
    @nicolvishan 9 หลายเดือนก่อน +216

    හෙට ලයිව් එකේ
    අපේ අම්මා: අර දිග රැවුලක් වවාගෙන ඉන්න තරුණයෙක් මට බැනලා වීඩියෝ එකක් දාලා තිබුනා.. ඒ තරුණයා දිහා බලපූවාම පේනවා තියෙන අසහනය. පුතේ ඔයාට මානසික ප්‍රතිකාර අවශ්‍යයි
    😂😂

    • @Lankaweapi-inisrael8547
      @Lankaweapi-inisrael8547 9 หลายเดือนก่อน +4

      😂😂😂😂

    • @UnclePoki
      @UnclePoki 8 หลายเดือนก่อน +5

      මූ කොහොමත් අසහනෙන් පිරිලා ඉන්නේ ආන්ටි කියලා තමා කියන්න වෙන්නේ ..😂

  • @dockduck1274
    @dockduck1274 9 หลายเดือนก่อน +134

    කාලිද මිනිහා ඇගට නොදැනෙන්ඩ කියන්ඩ ඕන ටික කිව්වා. මම ආසම character එකක්. ගොඩක් දේවල් ඉගනගන තියනවා. සුපිරි චරිතයක්❤️

  • @DilshanBEATZ
    @DilshanBEATZ 9 หลายเดือนก่อน +101

    13:35 තඩිය පිස්සු කන්නා වගේ😂😂😂❤️

    • @storyteller9876
      @storyteller9876 9 หลายเดือนก่อน

      Sirawatama yako 😂😂😂😂😊

    • @subodhadiyamithu336
      @subodhadiyamithu336 9 หลายเดือนก่อน

      Kannata porawa ganna kiwwanm hari😂💔

  • @hirushkamethnuwan5988
    @hirushkamethnuwan5988 9 หลายเดือนก่อน +80

    Social media කියන්නේ සමාජේ නෙවෙයි කියලා තේරෙන්න ලංකාවේ මිනිස්සුන්ට තව ටික කලක් යාවී 🚶

  • @nawaacreationstm5053
    @nawaacreationstm5053 9 หลายเดือนก่อน +24

    නියමයි අනේ කෙලින් කතා කරා හෙනම සතුටුයි උශාන් ගෙ කේස් එක හැඩල් කරපු විදිහ සුපිරි💪

  • @WasthuandMenika
    @WasthuandMenika 9 หลายเดือนก่อน +3

    ලස්සනයි මල්ලි program එක!!! Keep it up ❤❤❤❤❤

  • @HexPer23
    @HexPer23 9 หลายเดือนก่อน +107

    😑Ushan නම් kanchuka යගෙ අනිත් එකා 😂

  • @DilshanBEATZ
    @DilshanBEATZ 9 หลายเดือนก่อน +108

    කාලීන topic කාලි වෙතින්😂❤️

  • @nilangagayashan5650
    @nilangagayashan5650 9 หลายเดือนก่อน +61

    කොහොමද ගලියක් accident උනාම හෙට
    අර රැවුලෙක් කියනව කියලා පටන්ගත්තම 😂😂😂😂😂😂
    හසලකලා complement එකක් දෙන්නේ ඇත්තටම Khali ගේ social media analyze පාට් එක මරු ඇත්තටම
    ලංකාවේ mr beast level එකට එනව දකින්න ආසම කෙනෙක් කාලි ❤❤❤

  • @Wrestlingworldtalks
    @Wrestlingworldtalks 9 หลายเดือนก่อน +102

    Actually kali deserves more he is great content creator the way kali react to ushan is so proffesional respect kali ❤👍

    • @unknown-xy3md
      @unknown-xy3md 9 หลายเดือนก่อน +1

      real. i agree

  • @udayaekanayake2587
    @udayaekanayake2587 9 หลายเดือนก่อน +97

    අඩෙ රෙද්ද අද තමා ආසාවෙන්ම බැලුවෙ 😂❤️ පට්ට ආතල් ඔලු අතගාලම අනිනවා ටොකු😂

  • @geeya7744
    @geeya7744 9 หลายเดือนก่อน +30

    13:26 අඩො අරු පිස්සු කන්නා වගේ..🤣🤣👍

  • @devinsiriwardena7296
    @devinsiriwardena7296 9 หลายเดือนก่อน +37

    උශාන් ලා වගේ උන්ගේ මානසිකත්වය ගැන හිතාගන්න පුළුවන්. He literally proved he's guilty! 😂

  • @sci-techsl6242
    @sci-techsl6242 9 หลายเดือนก่อน +30

    අඩෝ මේක නම් ඇඟට නොදැනෙන්න දීපු සැර රිටර්න් එකක් 😂❤👍

  • @isurusan6
    @isurusan6 9 หลายเดือนก่อน +40

    අපේ කාලි රැවුල කැපුවොත් අපේ අම්මට එහා 😂😂

  • @SIKELENAX
    @SIKELENAX 9 หลายเดือนก่อน +79

    සුභ සෑන්දෑවක් වේවා ඉතිම් විසේස වීඩියෝ එකක් නිසා දැම්ම බලන්න ඕනේ 😮

    • @KaaliProjects
      @KaaliProjects  9 หลายเดือนก่อน +17

      නැත්තම් තරහයි ❤

    • @tharushadilshan7153
      @tharushadilshan7153 9 หลายเดือนก่อน +1

      ​@@KaaliProjectscopyright strike රහස කියන්න බැරිද 😌

  • @Hiruni_bhagya
    @Hiruni_bhagya 8 หลายเดือนก่อน +33

    හිනාකාලා මැරෙනවා. අද දවසට skip නොකර බලපු එකම video එක 😂

  • @nethminiherath1491
    @nethminiherath1491 9 หลายเดือนก่อน +64

    Next social media වලිය episode:
    කාලි vs අපේ අම්මා 😂❤

    • @charuniwijethunga3065
      @charuniwijethunga3065 9 หลายเดือนก่อน

      😅😅😅😂😁

    • @wijejay9059
      @wijejay9059 7 หลายเดือนก่อน

      😅😂😂😂😂😅😅

  • @dhanuhewa1050
    @dhanuhewa1050 9 หลายเดือนก่อน +20

    උෂාන්ට ඒ ටික කියන්නද යකෝ මේ එපිය කරේ අඩෝව් 😂

  • @menuwick99
    @menuwick99 9 หลายเดือนก่อน +142

    The madman is worried, but the doctor is not worried.
    - The charity guy -

    • @KaaliProjects
      @KaaliProjects  9 หลายเดือนก่อน +29

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @aselakumarasiri7265
      @aselakumarasiri7265 9 หลายเดือนก่อน +2

      The doctor HIGANNA😂

    • @raviprasad9650
      @raviprasad9650 9 หลายเดือนก่อน +1

      😂😂

    • @SadewHansaka-ny8jr
      @SadewHansaka-ny8jr 9 หลายเดือนก่อน +1

      @@KaaliProjects රැවුලට පාට කර ගන්න🤪🤪🤣🤣🤣😂😂😂

  • @shalikaupamada8117
    @shalikaupamada8117 9 หลายเดือนก่อน +11

    අපෙ අම්මා vs කාලි ගැටුම එයි වගේ 😂😂😂
    මොනවා උනත් කියන්න ඕන දේ ගානට දැනෙන්නෙ කියනවා.පට්ට❤

  • @malith1210
    @malith1210 9 หลายเดือนก่อน +12

    අඩේ ජූඩ් අයිය එක පාරටම පිස්සුකන්න උනා😂

  • @musicparadise18
    @musicparadise18 9 หลายเดือนก่อน +24

    උශාන්ගෙ කඩ්ඩ😹😹
    අඩෝ ඒක ආතල්😂😂

    • @renukaperera9380
      @renukaperera9380 9 หลายเดือนก่อน

      එක උශාන් දාපු එකක් නෙමෙයි . කාලිම හදලා දාපු එකක්. පිස්සු කාලි

  • @lahirugayan6967
    @lahirugayan6967 9 หลายเดือนก่อน +6

    Keep going we need this kind videos also ❤❤

  • @malaka509
    @malaka509 9 หลายเดือนก่อน +1

    Ground එක සෙට් උනා. Play කරා. Good job කාලි

  • @anjalithathsarani6734
    @anjalithathsarani6734 9 หลายเดือนก่อน +1

    පට්ට.....❤ලස්සන, වටින අදහස් ටිකක්....ආතල් එකෙන් සමාජගත කරා....ඒකයි වෙන්න ඕනා❤️🥰

  • @Manura-waduge
    @Manura-waduge 9 หลายเดือนก่อน +19

    අපේ අම්මට කාලී සෙට් කරගත්තනම් මරු හැබැයි.. කාලී අම්මා කියලා වෙනසක් කරන්න තිබ්බා..😂

    • @kayysheeee
      @kayysheeee 7 หลายเดือนก่อน +1

      😂😂😂😂😂😂😂😂

  • @_RED_MUSIC
    @_RED_MUSIC 9 หลายเดือนก่อน +24

    පට්ට කාලී අයියේ සුපිරිම චරිත දෙකක් 🥰💯

  • @Suwahas.11.6
    @Suwahas.11.6 9 หลายเดือนก่อน +6

    පට්ට කාලෙකින්. නැට්ටෙ ගොම ගාගන්නෙ නැතුව සුපිරියටම කරනවා කාලි අයියා.. ගැම්මක් තමයි. ❤

  • @Ugaibanda123
    @Ugaibanda123 9 หลายเดือนก่อน +20

    ආදරෙයි බොසා ❤ හැමදාම මේ content ඇතුලේ දෙයක් ඉගෙන ගන්නවා , thanks කාලි අයියේ 🎉❤

  • @malithchathuranga626
    @malithchathuranga626 9 หลายเดือนก่อน +79

    ඔන්න බලපං කාලි හෙට උදේම නැගිටල උබ පලටවනි පාරට phone එක unlock කරල බලද්දි උශාන්ගෙන් උබට පත හෑලි ටිකක් ඇවිත් තියේවි 😂 කොහොමද උදේම ඒ ආතල් එක 😂. අද video එක සුපිරි. අරු උබේ දිහා බලන් ඉඳපු හැටි දැක්කම මට තනියම හිනා ගියා 😂. ආදරෙයි උබලට ❤

    • @Tutuu_o.1
      @Tutuu_o.1 9 หลายเดือนก่อน +2

      "හූ කියන්න එපා යකෝ හූ" කියනව වගේ උනා නේ 😂

    • @malithchathuranga626
      @malithchathuranga626 9 หลายเดือนก่อน

      @@Tutuu_o.1 😂 අම්මෝ ඇයි බං ඔහොම

  • @tube-wx8fs
    @tube-wx8fs 9 หลายเดือนก่อน +3

    අදනම් සුපිරිම සුපිරියි💜.

  • @VinothHashan
    @VinothHashan 9 หลายเดือนก่อน +7

    හරිම ශෝක්🤣Very Good😹😹

  • @tR_13
    @tR_13 9 หลายเดือนก่อน +19

    The madman is worried,but the doctor is not worried 😅
    ඒක ආතක් ඕයි කාලි

  • @ShanuRemix
    @ShanuRemix 9 หลายเดือนก่อน +6

    කාලෙකින් සුපිරි ❤️❤️

  • @pahaninduwara5892
    @pahaninduwara5892 9 หลายเดือนก่อน +23

    උශාන් බයිට් කලා වැඩි වගේ නෙහ්😅❤

  • @supra5085
    @supra5085 9 หลายเดือนก่อน +14

    පුරුෂ ශක්තියෙන් පපුව ඉස්සරහට දාලා මම කියනවා මේ විඩියෝ එකට 👍 දැම්මා කියලා😂

  • @ElectronicLokaya
    @ElectronicLokaya 9 หลายเดือนก่อน +1

    වීඩියෝ එක නම් එල කාලි මල්ලියෝ🥰🥰🥰🥰

  • @imashademel3635
    @imashademel3635 9 หลายเดือนก่อน +7

    මරු අනේ ❤ නියමයි 🎉 කාලී ❤

  • @prabhash3892
    @prabhash3892 9 หลายเดือนก่อน +6

    මං TH-cam එකේ ආසම චරිත දෙක කාලි ❤️🔥 & සිරිල් අයියා ❤️🔥

  • @funnycooklanka
    @funnycooklanka 9 หลายเดือนก่อน +3

    ඇත්තටම හොඳ Channel එකක් . කාගෙවත් හිත නොරිද්දා කියන්න තියෙන දේ හොඳට කිව්වා මම වගේ .
    තරුණ පරපුරේ ඉන්න මෝඩ පණ්ඩිතයන්ට වැඩිය ගොඩක් හොඳියි උඹලා කොල්ලෝ

  • @shilpanethmi2110
    @shilpanethmi2110 9 หลายเดือนก่อน +27

    අපේ අම්මා එකේ ඇන්ටිව හැමෝම විහිළුවට ගත්තා. ඔයාලා විතරයි කාරුණික ව කියලා දුන්නේ 🤗💜️

  • @vishwab7005
    @vishwab7005 9 หลายเดือนก่อน +42

    අන්තිමට චැරිටි කාරයට දමල ඇරිය විදිය හෙනම creative ඈ 😂🖤

  • @hiroshrangodage8265
    @hiroshrangodage8265 9 หลายเดือนก่อน +19

    සුපිරියක් කාලි අයියේ අදත් වෙනම රස කතාවක්❤🔥

  • @Kasun_Madu_ONE_tha
    @Kasun_Madu_ONE_tha 9 หลายเดือนก่อน +2

    මරු මරු බොසා 😂❤ crisis managing අවශ්‍ය වෙයි වගේ ඔහොම ගියොත් ඉස්සරහට 😂❤🥴

  • @bucketlistjourney2021
    @bucketlistjourney2021 9 หลายเดือนก่อน +7

    කාලි අයියා වැඩ්ඩෙක් තමයි. මේ වීඩියෝ එක අන්තිම වෙනකම් අනිවාර්යයෙන්ම බලන්න ඕන. 🙏👍❤️

  • @chaniranaweera2054
    @chaniranaweera2054 9 หลายเดือนก่อน +15

    උඹ එළ කොල්ලෙක් බං.
    නියමයි. ආදරෙයි කාලි ❤

  • @ISSAPIXXA_ASMR
    @ISSAPIXXA_ASMR 9 หลายเดือนก่อน +415

    කාලෙකින් පට්ට වැඩක්❤
    Ape amma-: අර රැවුල වවලා ඉන්න තරුනයට මම මෙ කියන්නෙ ඔයාට මානසික ප්‍රතිකාර අවශ්‍යයි😅

    • @kalanajayasinghe9730
      @kalanajayasinghe9730 9 หลายเดือนก่อน +31

      ඒ විතරක් නෙමේ අනිවාරයෙන්ම බෙහෙත් බොන්නත් අවශ්‍යයි.

    • @isharamadhushan5131
      @isharamadhushan5131 9 หลายเดือนก่อน +40

      මොන තරම් අසහනයක් ද ඒ දරුවට තීන්නේ 😅😂😂

    • @KaaliProjects
      @KaaliProjects  9 หลายเดือนก่อน +80

      ගන්න ගමන් 😌❤ තරහයි

    • @pikka410
      @pikka410 9 หลายเดือนก่อน +20

      බිලින් කොහිල තක්කාලි කතුරුමුරුංගා...

    • @kalanajayasinghe9730
      @kalanajayasinghe9730 9 หลายเดือนก่อน +1

      @@pikka410 දිග පතෝල ඕනද?

  • @tharakamalli4366
    @tharakamalli4366 9 หลายเดือนก่อน +7

    අදනම් සුපිරි ආතල්
    ජය වේවා❤️ කාලිbro

  • @avishkajayathilake1175
    @avishkajayathilake1175 9 หลายเดือนก่อน +21

    මුලින් උදාහරණ ඇසුරෙන් theory පැහැදිලි කරල පස්සෙ practicle එකකුත් කරල පෙන්නුව 😂

  • @PointofPavithra
    @PointofPavithra 9 หลายเดือนก่อน +10

    "ගැටෙයි" කියන වචනේ වෙන සීන් එකක් තියෙනවා කියලා අද තමයි ක්ලික් වුණේ.. 🌚 රෙස්පෙක්ට් කාලි බොසා 🤘

  • @sachinanayakkara4828
    @sachinanayakkara4828 9 หลายเดือนก่อน +16

    අපේ අම්මා ඊළගට පැටලෙන්නෙ කාලි කොල්ලා එක්ක තමා 😅😂

  • @moleeshanavod9871
    @moleeshanavod9871 9 หลายเดือนก่อน

    හැමදාම වගේ පට්ට ඉතින්.❤️

  • @aimsantio1957
    @aimsantio1957 9 หลายเดือนก่อน +1

    මේක වටිනවා ... මටත් හිතෙන දෙයක් අපේ අම්මා නොතේරුම් කමට කරන දෙයක් කියලා. වටිනවා තේරුම් කරපු එක මචන් 🤝 youtube ek ගැනත් පොඩ්ඩක් කිව්වා නම්...

  • @wruwan
    @wruwan 9 หลายเดือนก่อน +7

    ඔක්කොම බැලුවා.............., මරු මරු එපිය❤❤❤❤❤🎉😂😢😂

  • @DilshanBEATZ
    @DilshanBEATZ 9 หลายเดือนก่อน +49

    7:00 කාලිටම return වුනා😂😂❤️

  • @chamuka_maduwantha
    @chamuka_maduwantha 9 หลายเดือนก่อน

    නියමයි . සුපිරි වීඩිඕ එකක් ❤️

  • @hivindupunsith1298
    @hivindupunsith1298 9 หลายเดือนก่อน +1

    වෙලාවකට හිතෙනවා හෙන පණ්ඩියො දෙන්නේ කියවනවා කියලා. හැබැයි ඒක මරු. ජය ❤

  • @DevminReacts43
    @DevminReacts43 9 หลายเดือนก่อน +7

    nice video kalli good luck😍😍❤❤

  • @manachethana5272
    @manachethana5272 9 หลายเดือนก่อน +5

    සුපිරි kaliyo❤
    Ushan කියන්නේ පිස්සෙක් සරලවම කිව්වොත්

  • @sasankalakshan2193
    @sasankalakshan2193 9 หลายเดือนก่อน

    අද නම් පට්ට හැබැයි ඈ 😂😂😂

  • @user-kh5io2cd3b
    @user-kh5io2cd3b 9 หลายเดือนก่อน +1

    අම්මෝ ඒක නම් නියමයි ඒක නම්..❤❤

  • @dhananjayamadusanka2820
    @dhananjayamadusanka2820 9 หลายเดือนก่อน +12

    මම දකින පට්ටම පොරක් බං කාලි. සිරාවටම ❤

  • @jani__ashh1201
    @jani__ashh1201 8 หลายเดือนก่อน +3

    උබ අවංකයෙක් අයියෙ ❤#respect සෑහෙන්න ඉගෙන ගෙන තියේ ඔයාගෙ වීඩියෝ වලින් 💙

  • @ajithmaduranga5312
    @ajithmaduranga5312 9 หลายเดือนก่อน

    කාලෙකින් මරු වීඩියෝ එකක්...

  • @sithumudara9460
    @sithumudara9460 9 หลายเดือนก่อน

    Kaaliya katha karaddith maara gemmak prashna amathaka wenawa.suppa kollek

  • @t-bar6883
    @t-bar6883 9 หลายเดือนก่อน +63

    හම්මෝ උශාන් නෝන්ඩි වෙලා තියෙන විදිහ 😂 රෙදි නෑ ඒකට නම් 😂

    • @renukaperera9380
      @renukaperera9380 9 หลายเดือนก่อน

      උශාන් නෝන්ඩ් නැහැ.කාලි තමයි මාලු කාලා ඉන්නෙ.

  • @empsridmalekanayaka726
    @empsridmalekanayaka726 9 หลายเดือนก่อน +16

    Ushan 🌚 ඊයා...
    කාලි කාලි වෙනම brand එකක් ❤
    W අයියා ❤

  • @madhukathilaksha513
    @madhukathilaksha513 9 หลายเดือนก่อน

    කාලෙකින් සුපිරියක්

  • @user-ej4gr1zb9f
    @user-ej4gr1zb9f 9 หลายเดือนก่อน

    වටිනවා 😂😂 සුපිරි 🎉🎉

  • @Bunny-cf3ji
    @Bunny-cf3ji 9 หลายเดือนก่อน +21

    අපෙ අම්මගෙ live එකෙ හෙට කලි ඉන්වා😂😂😂😂

  • @pasindunirman3942
    @pasindunirman3942 9 หลายเดือนก่อน +4

    ගැම්මක් ටමයි🎉❤

  • @pavanikaushalya1605
    @pavanikaushalya1605 9 หลายเดือนก่อน +1

    මදි බං 😂 තව ඕන

  • @DahamiImalsha
    @DahamiImalsha 8 หลายเดือนก่อน

    අයියා කතා කරන විදිය නම් මරු ආ😁 respect

  • @techcd
    @techcd 9 หลายเดือนก่อน +10

    Chat gpt එකෙක් වලි දාගන්න පුලුවන් කියල දැනගද්දි සෑහෙන වයසයි මටත් 😢

    • @KaaliProjects
      @KaaliProjects  9 หลายเดือนก่อน

      😂😂😂😂

  • @stcyff1627
    @stcyff1627 9 หลายเดือนก่อน +24

    කාලි අයියා ගොඩ කාලෙකින් ❤

  • @janindu_keshan
    @janindu_keshan 8 หลายเดือนก่อน

    අද වෙනකන් youtube එකේ skip නොකර බලපු එකම video එක 😂❤ supiriyak oi ❤

  • @DarkHeartDante
    @DarkHeartDante 9 หลายเดือนก่อน +1

    අම්මෝ මේ video එක නම් නියමයි🔥🔥🔥😂😂😂

  • @TechWithWicky
    @TechWithWicky 9 หลายเดือนก่อน +35

    "The madman is worried, doctor is not worried" 😵

    • @oshansl4064
      @oshansl4064 9 หลายเดือนก่อน +3

      Tech with wicky ❤

  • @shehanisuru6548
    @shehanisuru6548 9 หลายเดือนก่อน +6

    අම්මෝ කාලෙකින්.. 😍

  • @janathabeygunawardane3327
    @janathabeygunawardane3327 8 หลายเดือนก่อน +1

    බැලුවේ ඉඳහිට ....මේ full video එකම බැලුවා ....ada තමයි subscribe කළේ

  • @hirublacky8317
    @hirublacky8317 9 หลายเดือนก่อน +32

    කාලිගෙ ඇත්ත නම කිව්වෙ උසාන් විතරයි "MAD MAN"!!!😂😂😂❤

  • @AIUNIX
    @AIUNIX 9 หลายเดือนก่อน +66

    මෙන්න චරිත 2 කාලෙකිම් ❤️😌

  • @madhushasj
    @madhushasj 9 หลายเดือนก่อน +2

    ආතල් එකේ බැලුවට වටින දේවල් ගොඩක් තියෙනවා ❤

  • @Acgtyj
    @Acgtyj 9 หลายเดือนก่อน +97

    කාලිගෙයි පියුමිගෙයි වලියක් ගිය දවසට තමයි හික් ගෑවෙන්නෙ 😂😂😌

    • @Shruthi_77
      @Shruthi_77 9 หลายเดือนก่อน +7

      ekane kali piyumita banin natte

    • @Ranodithcreats
      @Ranodithcreats 8 หลายเดือนก่อน +3

      ජීවිතේට වෙන්නෙ නෑ සුද්දා 😌 පියුමි අක්කහෙ පපුව හොඳ නිසා කාලිත් එක්ක ජීවිතේට මරාගන්නෙ නෑ😂😂

    • @wijejay9059
      @wijejay9059 7 หลายเดือนก่อน

      ​@@Ranodithcreats😂😂😂😂😂👍

  • @user-dp8yk6qg1q
    @user-dp8yk6qg1q 9 หลายเดือนก่อน +3

    එල සහෝදරයා ❤❤

  • @nenoyt8096
    @nenoyt8096 9 หลายเดือนก่อน

    Aththa katha karana ape viruwa❤❤

  • @gangamlife5557
    @gangamlife5557 9 หลายเดือนก่อน

    සුපිරියි බ්‍රෝ..❤❤❤

  • @sasankakasun
    @sasankakasun 9 หลายเดือนก่อน +27

    මොලේ වෙහෙසලා "මොකද වෙන්නේ!?" කියලා හිතන්න තරම් වලි නැති වුණත් ලංකාවේ පොඩි සොමියක් ගන්න නම් මරු වලි මේවා😂💀

  • @tharindugomas7512
    @tharindugomas7512 9 หลายเดือนก่อน +8

    අන්තිම වලිය
    කාලි vs උෂාන්

  • @dileepadeegayu744
    @dileepadeegayu744 9 หลายเดือนก่อน

    කාලකෙට පස්සේ.අදත් මරු අයියලා 😍

  • @dinuthsampath4689
    @dinuthsampath4689 9 หลายเดือนก่อน

    අද සුපිරි ❤

  • @vishwamadushan2013
    @vishwamadushan2013 9 หลายเดือนก่อน +10

    අවුරුදු 10 විතර පස්සෙ arijit singh salman khan ගේ අලුතින් එන movie එකකට frist song එක කියනවා දැන් ශේප් ❤

  • @charukahirandananjaya7063
    @charukahirandananjaya7063 9 หลายเดือนก่อน +10

    උෂාන් කියන කිරි ගවයා ඉදිරියේ මානුෂීය හදවත් හරි අසරණයි බං 😅❤