ලංකාවේ උසින්ම පිහිටි ගෙදර - අඩි 7000ක් උඩ The highest houses in Sri Lanka | Shanthipura

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 370

  • @Nilame
    @Nilame  8 หลายเดือนก่อน +58

    නිවැරදි කිරීමක් : මෙම වීඩියෝවේ උඩට යන විට පීඩනය වැඩි වෙනවා එවිට ඔක්සිජන් අඩු වෙනවා කිව්වා.... ඔක්සිජන අඩුවන බව ඇත්ත නමුත් ඉහලට යන විට පීඩනය වැඩිවෙනවා නොවෙයි අඩුවෙනවා ලෙස නිවැරදි විය යුතුයි
    ශාන්තිපුර නිවසේ දුරකථන අංකය : 076 226 5954

    • @Its-me-D126
      @Its-me-D126 8 หลายเดือนก่อน +4

      👌

    • @barneycasting8331
      @barneycasting8331 8 หลายเดือนก่อน +3

      අපි ඉහලයට යන්න යන්න සුර්යට කිට්ටු කරනවා එතොට සුර්ය කිරණ නිසා ඇතිවන photon pressure කියන එක ගොඩක් වැඩියි! අපි කථා කරන්නේ වයුගොලිය පීඩනය ගැන විතරයි. නමුත් photon pressure එක වැඩි වීම නිසා නහර හිර වෙලා ගොඩක් අබාධ ඇති වෙනවා. එකයි ඔය මිනිස්සු leeks, carrot, ගෝවා වගේ lectine අඩු භෝග වවල ඒවා කන්නේ.

    • @kwkw7563
      @kwkw7563 8 หลายเดือนก่อน +4

      නිලමේ ගොඩක් ෂ්තුතියි මෙය පෙන්නුවට ලංකාවේ ඉපදුනාට මේවා දැකලා නැනේ හැමදාම රටනෙි මෙහෙමවත් බලන්න ලැබිමත් වාෂනාවක්

    • @EdirisinhageSurangamahesh
      @EdirisinhageSurangamahesh 8 หลายเดือนก่อน

      ❤❤❤

    • @PushpaAbeyrathne
      @PushpaAbeyrathne 8 หลายเดือนก่อน

      I'm in in in in in NI in NI in on in Jonny vouch for drill cc soon in NI on​@@kwkw7563

  • @sachinthadeshan935
    @sachinthadeshan935 5 หลายเดือนก่อน +4

    මට තේරුණු විදිහට මේ මිනිස්සු හින්දු භක්තිකයො, ඒත් ලංකාවෙ උසම තැන තියන මේ ගෙදර උඩින්ම තියන්නෙ බුදුහාමුදුරුවොන්ගේ රූපයක් ❤️🙏. බෞද්ධ ආගමිකයෙක් වශයෙන් මම ගොඩාක් ගරු කරනවා ඒ මිනිස්සුන්ට, ඒ සංහිඳියාවට 😊

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน

      අනිවාරෙන්...

  • @wasanthijayalath9832
    @wasanthijayalath9832 19 วันที่ผ่านมา

    යන්න න්ම් වාසනාව තියෙයිද දන්නේ නැහැ.
    මෙහෙම හරි පෙන්වන එක හරිම වටිනවා
    ලස්සනයි ..
    ස්තුතියි නිලමේ...

  • @athulasudarshana5836
    @athulasudarshana5836 8 หลายเดือนก่อน +7

    ස්තූතියි... නිළමේ‌..
    නිළමේ හැමදාමත් කලේ අළුත් දේවල්...ජනයා සතුටු කරවන අළුත් දේ...Thanks...

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @dammikabhr8246
    @dammikabhr8246 8 หลายเดือนก่อน +8

    ඇත්තටම ලස්සන අර්ථවත් වටිනා දෙයක් බලන්න නම් නිලමේගේ channel එකම තමයි ඇත්තටම යන්න ආස හිතෙන තැනක් ලංකාවේ ලස්සන තැන් දේවල් මෙහෙම හරි පෙන්නනවට නිලමෙට ගොඩක් ස්තුතියි පින් තෙරුවන් සරණයි ඇත්තටම මටත් යන්න ආස හිතෙනවා❤❤❤❤

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @ruwanilanka7290
    @ruwanilanka7290 8 หลายเดือนก่อน +27

    බෙහෙවින්ම ස්තුතියි නිලමේ ලස්සන ගම්මානයක් පෙන්නුවා...👍

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      ජයවේවා....

  • @dhananjirajapksha1796
    @dhananjirajapksha1796 8 หลายเดือนก่อน +2

    මේ වගේ දෙයක් පෙන්නුවට ස්තූතියි 🙏නමුත් හදවතින්ම පාර්ථනා කරනවා මේ සුවිශේෂී , වටිනා දේ දුෂ්ට පෙරේතයෙකුට උදුරගන්නවත්, විනාශ කරන්නවත් , ඒ වාසනාවන්තයින්ගෙන් උදුරගන්න නොලැබේවා කියලා.
    බුදු දහම සත්‍යයක් නම් සත්‍යය වශයෙන්ම මගේ මේ පාර්ථනා සත්‍යය වශයෙන්ම ඉටුවේවා !❤️❤️❤️❤️❤️

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @gayashipremasiri5063
    @gayashipremasiri5063 8 หลายเดือนก่อน +45

    බොහොම ස්තූතියි නිලමේ අපිට මේවා පෙන්නනවට.

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน +1

      ජයවේවා....

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 8 หลายเดือนก่อน +13

    ලස්සන අරිථවත් දේවල් බලන්න නම් ඉතිම් නිලමෙ චැනල් එක තමයි ගොඩක් ලස්සනයි ස්තුතියි නාලමෙ🙏👍❤💐

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      ජයවේවා....

  • @Amindanadisanayak2010
    @Amindanadisanayak2010 8 หลายเดือนก่อน +1

    පුතා ඔතන හැමදාම රැක ganna තව තවත් ඔය පුංචි ලස්සන ගෙදර hada කරගන්න ඔයාලා ට දලදා සමිදු න්ගෙ අසීර්වාදය ලබෙවා🥀

  • @BawanthaPrasanna-d6f
    @BawanthaPrasanna-d6f 3 หลายเดือนก่อน +1

    සිරාවටම ලංකාව මාරම ලස්සනයි❤

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 8 หลายเดือนก่อน +8

    හරිම ලස්සන තැනක්.thanks so mach නිලමෙි.❤❤🙏🌹🌹🎉️🎉️🎉️👍👍👍

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      ජයවේවා....

  • @swarnasuraweera283
    @swarnasuraweera283 8 หลายเดือนก่อน +3

    ඔබතූමාට ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි.
    නිලමේ. 👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      ජයවේවා....

  • @Kandyan_heirloom
    @Kandyan_heirloom 8 หลายเดือนก่อน +3

    අනේ අපි mistywood cottage එකේ දවසක් හිටියා. දිනුක කියන්නෙ සුපිරි කොල්ලෙක්. දියුනු වෙන්න ඕනි business එක දවසින් දවස

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      ජයවේවා....

  • @kumarioman3084
    @kumarioman3084 8 หลายเดือนก่อน +4

    ඹව් ඹව් නිලමේ. හැමදාමත් අපට ලස්සන දේවල් ගෙන්වා අපි දැකලා වත්.නැති. දෙවල් පෙන්වන්න එක යනවා.ඉයිති ඒවා බලලා සතුටුයි ❤❤ තෙරුවන් සරණයි 🙏🌷 සැමදා මත් නිලමෙ චැනල් එක. දිලේවා

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 8 หลายเดือนก่อน +13

    බොහොම isthuthi තිදෙනාට බුදු සරණයි

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      ජයවේවා....

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 8 หลายเดือนก่อน +24

    බලන්න යන අය උසම ගෙදර අයට උදව්වක් කරන්න. අඩුම තරමේ බයිසිකලයකින් වත්. වෙන අය වගේ එයාල උදව් ඉල්ලුවේ නැහැ.ඒත් අවශ්‍යතා තිබෙනබව පේනවා.

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน +2

      අනිවාරෙන්...

  • @chamilarukshan1668
    @chamilarukshan1668 8 หลายเดือนก่อน +14

    I grew up in Shanthi Pura, a beautiful village where my loving parents still reside.

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      ජයවේවා....

  • @neroshan7291
    @neroshan7291 4 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි

  • @jayantasis4852
    @jayantasis4852 8 หลายเดือนก่อน +9

    ලස්සන යි අපිත් කවද හරි එනව දැන් ඉන්නෙ රටනෙ ආවාම බයික් එකක්වත් ගන්න විදියට පාර හදාගන්න බැරිද පුලුවන් අය උදවු කලොත් බැරි වෙන එක ක් නෑ නිලමෙට බොහොම ස්තුතිය මෙවැනි ලස්සන තැන් හදුන්වා දුන්නට ❤

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน +2

      බොහොම ස්තුති....ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @commerce1450
    @commerce1450 8 หลายเดือนก่อน +1

    Next Level Promotion ❤❤❤ කබාන එකට මීට වඩා Promotion එකක් දෙන්න කාටවත් බෑ 💪❤

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน +1

      ප්‍රමෝෂන් එක කරේ උදව්වකට එය තමයි අපිට මේ ගෙදර කට්ටිය කන්ටක්ට් කරලා දුන්නේ බ්‍රෝ

    • @commerce1450
      @commerce1450 8 หลายเดือนก่อน

      @@Nilame මොනවා උනත් නිලමේ සහ සහගයන් වැඩ්ඩෝ ❤❤

  • @sadeepsadeep3865
    @sadeepsadeep3865 8 หลายเดือนก่อน +145

    ඔය වගේ තැන් පෙන්නුවා වගේ නෙවෙයි. බලලෝබි මොකෙක් හරි පුලුවන්කාරයෙක් ඉඩමට කෙලින්න බලයි

    • @MadMax-zx3zx
      @MadMax-zx3zx 8 หลายเดือนก่อน +6

      Ranil rajapaksa tamay

    • @SalbiNona
      @SalbiNona 8 หลายเดือนก่อน

      ❤❤Tt​@@MadMax-zx3zx

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 8 หลายเดือนก่อน +9

      අම්මෝ ඒක නම් ඇත්ත. දැන් රට යන අත ඒක තමයි.

    • @rainbowabcdefghij
      @rainbowabcdefghij 8 หลายเดือนก่อน +7

      ​@@MadMax-zx3zxඅනේ යකෝ කුහකකම ප්‍රදර්ශනය නොකර හිටපන්. රනිල්ගෙ දේශපාලනේ පැත්ත නොබලා හොයපන් ටිකක් ඒ මනුස්සයා අනිත් එවුන් වගේ ඉඩ කඩම් එකතු කරාද කියලා. තමන්ගෙ ගෙදරත් තමන් ඉගෙන ගත්ත රාජකීයට දීලා

    • @SUNISTHEFUTURE-ns3cc
      @SUNISTHEFUTURE-ns3cc 8 หลายเดือนก่อน

      කතාව හරි

  • @pradeepchandana2679
    @pradeepchandana2679 8 หลายเดือนก่อน

    නියමයිනේ නිලමේ oyanam.පට්ටම hodata wad karan yanwa.ජයවේවා 🙏

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @slcreations4
    @slcreations4 8 หลายเดือนก่อน +4

    ඇත්තටම පුදුම ලස්සනක් අපේ රටට අපි ආදරෙයි පණ වගේ, ලස්සන විදින්න ගියාට කමක් නෑ ඒ වගේ සුන්දර තැන් විනාශ කරලා එන්න එපා, ස්තූතියි නිලමේ 🙏🙏💗

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

    • @namakmathakna7016
      @namakmathakna7016 8 หลายเดือนก่อน

      😅😮😮​@@Nilame

    • @namakmathakna7016
      @namakmathakna7016 8 หลายเดือนก่อน

      ​@@Nilame18:35 😮😮

  • @rhasithabandara
    @rhasithabandara 14 วันที่ผ่านมา

    සුපිරි තැනක් සහෝ ❤❤

  • @chathupremachandra2288
    @chathupremachandra2288 8 หลายเดือนก่อน +3

    හරිම ලස්සන ගමක්❤

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      අනිවාරෙන්...

  • @VijithaSenarath
    @VijithaSenarath 8 หลายเดือนก่อน +2

    ලංකාවෙත් ලෝකයේත් පැරණි තම උසම සිද්ධස්ථාන ය ශ්‍රී පාදස්ථානය .

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @chinthakagunasekara6221
    @chinthakagunasekara6221 8 หลายเดือนก่อน

    2024 ජනවාරි මාසය තමයි අපි ඔය තැන බලන්න ගියේ හරිම ලස්සන තැනක් වටපිටාව හරි ලස්සනටම පේනවා අයියේ ඔයා අර පෙන්නපු වැවේ ඒ දවස්වල වතුර හොඳට පිරිලා තිබුනා අපි එදා නතර වෙලා හිටියේ ඔතන පහළ තැනක. එතනත් හරිම හොඳම තැනක්. ඔතන සීතල ගැන නම් කියන්න දෙයක් නෑ සෙල්සියස්
    නමයයි එදා.

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      අම්මෝ කොහොමද හිටියේ

  • @kwhemalatha3253
    @kwhemalatha3253 8 หลายเดือนก่อน +1

    ලස්සන ගමක් 💐💐

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      අනිවාරෙන්...

  • @sureshrajapaksha-br1uu
    @sureshrajapaksha-br1uu 8 หลายเดือนก่อน +1

    ගේ හදද්දී හීනෙකින්වත් හිතන්න නැතිව ඇති මේක ලන්කාවෙ උසම තැන තියන ගෙදර වෙයි කියලා.❤❤❤🎉🎉🎉

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน +1

      සිරාවටම

    • @kusalawanniarachchi1817
      @kusalawanniarachchi1817 8 หลายเดือนก่อน +1

      බලන්න යන අය එතැන විනාශ නොකර ඒ අයටත් උදව්වක් කරනව නම් හොඳයි.මමත් කොහොම හරි යන්න ඕනෑ.

    • @dinuweerakkody7809
      @dinuweerakkody7809 8 หลายเดือนก่อน

      🤣

  • @1234nbnbnb
    @1234nbnbnb 7 หลายเดือนก่อน +1

    Niyami නිලමේ aiye🎉🎉🎉🎉

    • @Nilame
      @Nilame  7 หลายเดือนก่อน

      ජයවේවා....

  • @Wasanta-kv1de
    @Wasanta-kv1de 8 หลายเดือนก่อน +1

    Dawasaka yanawa saanthi pura oyata pin jayawewa Nilame aiye ❤️❤️🙋🙋

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน +1

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @anurasilva3405
    @anurasilva3405 8 หลายเดือนก่อน +38

    මේ පැහැදීලි කිරීමේදී උඩට යන විට පීඩනය වැඩි වෙනවා එවිට ඔක්සිජන් අඩු වෙනවා කිව්වා. ඔක්සිජන අඩුවන බව ඇත්ත. එය වන්නේ උඩට නැතිනම් උසින් වැඩි ස්ථාන වල පීඩනය අඩු නිසයි. සමහරුන්ගේ කන් වලින් රුධිරය වහනය වෙන්න පටන් ගන්නවා මෙවැහි ස්ථාන වලදී එසේ වන්නේ ශරීරය තුල පීඩනයට වඩා බාහිර පීඩනය අඩු වන නිසයි. කරුණා කර මෙය නිවැරදි කරගන්න.ඔබට Subtitle එකකින් මෙය කරන්න පුළුවන්.

    • @damithpathirana8211
      @damithpathirana8211 8 หลายเดือนก่อน +2

      ගැබිනි මවුවරුන් ( දරු ප්‍රසූතියට ආසන්න ) අයත් ඔයවගේ නැන්වලට යන එක එච්චර හොදමදි.

    • @sumanaratnedikkumbura210
      @sumanaratnedikkumbura210 8 หลายเดือนก่อน +1

      සුන්දර සිත සනසන පරිසරයක්.😀

    • @JAYASITV
      @JAYASITV 8 หลายเดือนก่อน

      ඉතා පැහැදිලිව නිවරැදි කිරීම දක්වලා තියෙනවා. ඒක ඇහුන සැනින් මමත් ආවේ ඒ ගැන comment කරන්න. ඔයා කලින්ම comment එකක් දාලා. 👍

    • @AnuruddhaKarawita
      @AnuruddhaKarawita 8 หลายเดือนก่อน

      ඕකට කියන්නේ AMS අයඩිනුයි වතුරයි තමයි එකම බෙහෙත

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      ඔන්න නිවැරදි කරා

  • @Fernandofernando-m2n
    @Fernandofernando-m2n 8 หลายเดือนก่อน +1

    නිළමෙිගේසරමසුළගටගිහින්අනේ😊😊😊

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      අයියෝ සල්ලි

  • @udesjayawardena8751
    @udesjayawardena8751 8 หลายเดือนก่อน +3

    Thank you

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      ජයවේවා....

  • @raniraniranirani4500
    @raniraniranirani4500 8 หลายเดือนก่อน +2

    ස්තුතියි, තෙරුවන් සරණයි

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      ඔයාටත් තෙරුවන් සරණයි..!!

  • @MahindaJayasiri-h8o
    @MahindaJayasiri-h8o 8 หลายเดือนก่อน +1

    ස්තුතියි ❤❤❤

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน +1

      ජයවේවා....

  • @barathapathmasiri8135
    @barathapathmasiri8135 8 หลายเดือนก่อน +1

    Thanks

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      ජයවේවා....

  • @wickramapala-zd6xw
    @wickramapala-zd6xw 7 หลายเดือนก่อน +1

    නිලමේ මහත්තයාටත් ඔය කන්ද මුදුනේ ඉන්න ඔක්කෝටමත් බුදු සරනයි ජේසු පිහිටයි 🦧🎸🎀❤🙏👍👍🙏❤🎀🎸🦧 සම්මාසම්බුදු සරනයි සුමනසමන්ංදව් පිහිටයි 🦧🎸🎀❤🙏👍👍🙏❤🎀🎸🦧 තුනුරුවන් සරනයි මහනුවර ස්‍රී දලදා සමිදු පිහිටයි 🦧🎸🎀❤🙏👍👍🙏❤🎀🎸🦧 🍇🍌🍋🍊🥥🥝🍏🍍🫒🍈🫐🍐🥭🥑🍓🍎🍉🍑🍒🍅

    • @Nilame
      @Nilame  7 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @shyamahewavitharana730
    @shyamahewavitharana730 8 หลายเดือนก่อน +2

    මමත් ඒ ගෙදරට ගියා...බැල්කනියට නැගලා බැලුවා...අමාරුවක් නැතුව යන්න පුළුවන්..

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      ඔව් ඔව් අනිවා

  • @CoolLanka-hc4xe
    @CoolLanka-hc4xe 8 หลายเดือนก่อน +1

    Ane godak lassanai budusaranai oba semata balamu mn lakakawata awaama ennam

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      ජයවේවා....

  • @kithulachanaka8620
    @kithulachanaka8620 8 หลายเดือนก่อน +1

    Thank for you to happy nice day and tomorrow

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @ThamaraMeri
    @ThamaraMeri 8 หลายเดือนก่อน

    Budusaranai putha

  • @MalaniFernando-ez8by
    @MalaniFernando-ez8by 8 หลายเดือนก่อน +3

    ඔය බලන්න යන අය ඉදිරිපත්වෙලා .ලෝකෙම ඉන්න ශ්‍රීලාංකිකයින්ගෙන් උදව් ඉල්ලුවොත් පාර හදන්න .ෂුවර් ලංකාවෙ උසම තැන තියෙන ගෙදරට වාහනයකින් යන්න පාර හදන්න පුලුවන් වෙනවා.

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      පාර කපල තියෙන්නේ එකේ වලවල් වැඩි

  • @Sunilsi-yc9np
    @Sunilsi-yc9np 8 หลายเดือนก่อน

    ෂා මාර ලස්සනයි .👋👌😍🙋‍♂️🇱🇰🙋

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      ජයවේවා....

  • @chandrikadesilva1332
    @chandrikadesilva1332 8 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ,

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      ජයවේවා....

  • @SheelaKw
    @SheelaKw 8 หลายเดือนก่อน +1

    Ape Rate Mewage lassana Then UTYUB EKEN THAMAI DAKINNE.NILAME PUTHA OYATA GODAK ISTHUTHIY BOHOMAYAK DENA NODEKAPULAKMAWAGE ASIRIMATHISTHANA DAKINNA SELASUWATA.JAYEN JAYAMA WEWAAA.THERUWAN SARANAI❤❤KUWAIT SITA.👍👍👍

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @සංදීපනීමෙඩේරිගම
    @සංදීපනීමෙඩේරිගම 8 หลายเดือนก่อน +1

    අනේ ශෝක්. මටත් ආසයි

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน +1

      එහෙනම් යමු

  • @harishchandrawijekoon8422
    @harishchandrawijekoon8422 8 หลายเดือนก่อน +1

    නිළමේ ඔබතුමා ගෙ වීඩියෝ හරිම වටිනවා ස්තුතියි

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @Hunter-88-Hunter
    @Hunter-88-Hunter 8 หลายเดือนก่อน

    ශා... ඒත් මේ මිනිස්සු නම් පව් ඇත්තටම 😢 අපේ රටේ අහින්සක මිනිස්සු

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @Harindra000
    @Harindra000 8 หลายเดือนก่อน +2

    Gorgeous cottage!

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      It really is!

  • @swarnasuraweera283
    @swarnasuraweera283 8 หลายเดือนก่อน +3

    අපූරුයි. තූන්දෙනා ලහි ලහිලහියේ
    දූවවනහැටි 🤣😂🤣😂😂😂😂😂
    කඩි මූඩියේ හනි හනිකට කදිමයි.

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      අම්මෝ අම්මෝ

  • @nuwannawarathna9936
    @nuwannawarathna9936 8 หลายเดือนก่อน +1

    Niyama wadagath vedio ekak

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      බොහොම ස්තුති....

  • @yoahanmilinda
    @yoahanmilinda 8 หลายเดือนก่อน +1

    මගේ අම්මගේ ගම ❤

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      ජයවේවා....

  • @MaruoofMaruoof
    @MaruoofMaruoof 8 หลายเดือนก่อน +1

    Lassanama. Lassanyeisri. Lanka

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 8 หลายเดือนก่อน +1

    Thanks nelamey
    ❤❤❤❤❤

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน +1

      බොහොම ස්තුති....

  • @sisirakumara4630
    @sisirakumara4630 7 หลายเดือนก่อน +1

    Nilame ahanna kanaththa koheda kiyala mage gedara ethana thiyenne mama inne Doha Qatar wala

    • @Nilame
      @Nilame  7 หลายเดือนก่อน

      ජයවේවා....

  • @srimapiyasena5625
    @srimapiyasena5625 8 หลายเดือนก่อน +1

    ශ්‍රිපාදයෙත් උඩ මලුවේ තියෙන්නේ ගොඩානැගිලි

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      සින්නක්කර ඔප්පු තියන ගෙවල් නෙමෙයිනේ වාරෙට මිනිස්සු ඒවාට ගිහින් ඉන්නවා විතරයි

  • @SkRj-gf3oz
    @SkRj-gf3oz 8 หลายเดือนก่อน +1

    ස්තුති ❤

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      ජයවේවා....

  • @RanbandaSamarakoon
    @RanbandaSamarakoon 8 หลายเดือนก่อน +2

    ශාන්ති පුර ගම.
    එක්තරා මැතිවරණ යක්
    අවසානයේ ඔය ගම්මානේ
    ගෙවල් බොහොමයක් ගිණි තිබ්බා ලු

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      එහෙමත් කතාවක් තියනවද

    • @RanbandaSamarakoon
      @RanbandaSamarakoon 8 หลายเดือนก่อน

      @@Nilame විශ්ව
      විද්‍යාලය මගින් මේ ගැන
      සමික්සණය ක්‌ ද කලා. සමීක්ෂක යකූ
      ලෙස මම ද ඔය ගමට ගියෙමි

    • @sagarikasilva7204
      @sagarikasilva7204 8 หลายเดือนก่อน

      😪😪😪😪 ඔවි ඔය මම ජිවත් වුන ගම නමුත් දැන් ලස්සන නැහැ ගෙවල් 🔥 තියපු දින අමතක වෙන්නෙත් නැහැ .මගේ ගමට මම ආදරෙයි

  • @Amindanadisanayak2010
    @Amindanadisanayak2010 8 หลายเดือนก่อน

    Oya lassana tana rakaganna gedara ayata sakthiya labewa igana gañna kollekne eya lokuwela etana tawat lassana karagani oyalata .දලදා සමිදු පිහිටයි

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      ජයවේවා....

  • @wickramapala-zd6xw
    @wickramapala-zd6xw 8 หลายเดือนก่อน +1

    අපේ රටේ අඩි 7000ක් උඩින්ම පිහිටි ගෙදර කිය කිය ඉන්නේ නැතුව උදව් කරපල්ලා ඒ මිනිස්සුන්ට පිස්සු කෙලින්නේ නැතුව උබලා අඩුම ගානේ කන්ඩ පුලුවන්විදිහේ සහල් කිලෝ හාර පන්සීයක්වත් ගෙනිහිල්ලා දීපල්ලා මාස තුන හතරක්වත් කන්න ඒ මිනිස්සුන්ට මම වයි. වික්‍රමපාල එෆ් 01/82 බී පොල්පිටිය වැලිහෙලතැන්න යටියන්තොට 🦧🦧🦧🦧🦧🦧🎀🎀🎀🎀🎀🎀❤❤❤❤❤❤🎸🎸🎸🎸🎸🎸💏💏💏💏💏💏🍨🍨🍨🍨🍨🍨🍦🍦🍦🍦🍦🍦🌟🌟🌟🌟🌟🌟😊😊😊😊😊😊😂😂😂😂😂😂🔔🔔🔔🔔🔔🔔🔊🔊🔊🔊🔊🔊🙂🙂🙂🙂🙂🙂📢📢📢📢📢📢📢

  • @navaratnewillamune7673
    @navaratnewillamune7673 8 หลายเดือนก่อน +1

    did not talk about whether?how cold does it get, mist, rain ,frost etc

  • @SirimewanD
    @SirimewanD 8 หลายเดือนก่อน +1

    👌👌👌..... 👍 ..... !
    සුපුරැදු පරිදි අපූරැ දේ ඉදිරිපත් කරන නිලම තුමාට බොහොම ස්තුතියි....!
    ඉතින්.....බලමු ඊලග සතිය දෙක අැතුලත මොකද වෙන්නෙ කියලා.... !
    අඩුම ගානෙ තව පැල්කොට දෙක තුනක් හරි ඔය ගෙට ඉහලින් නොහැදුවොත් මෙික ලංකාව නෙවෙි... !

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      අම්මෝ අම්මෝ

  • @Ruwanan
    @Ruwanan 8 หลายเดือนก่อน +1

    Nilame nisa dakagatta ❤❤

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      බොහොම ස්තුති....

  • @ethalfreda4278
    @ethalfreda4278 8 หลายเดือนก่อน +1

    Harima lassana tanak balamu dawasaka enna

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      ජයවේවා....

  • @samadharasadamali1722
    @samadharasadamali1722 8 หลายเดือนก่อน

    නිලමේ niyamai 🤗🤗🤗🤗🤗🤗🧡🤗👍

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      ජයවේවා....

  • @sameeramanu
    @sameeramanu 8 หลายเดือนก่อน +1

    maru maru

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      ජයවේවා....

  • @englishforsrilanka2535
    @englishforsrilanka2535 7 หลายเดือนก่อน +1

    0:42 Air pressue wadi wenawa nemei, adu wenawa!

    • @Nilame
      @Nilame  7 หลายเดือนก่อน +1

      අපි ඒ වැරැද්ද නිවැරදි කරා පලවෙනි කමෙන්ට් එකෙන්

    • @englishforsrilanka2535
      @englishforsrilanka2535 7 หลายเดือนก่อน

      @@Nilame My apologies; I did not see.

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 8 หลายเดือนก่อน

    ශාන්තිපුර උසම තැන ගෙයක් කියල දැන් konara vlog එකෙන් දාල තියෙනව. අද.

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน +1

      නියමයිනේ

  • @MaruoofMaruoof
    @MaruoofMaruoof 8 หลายเดือนก่อน +1

    Sri. Lanka we. Lassana. Gama

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      අනිවාරෙන්...

  • @IreshaHerath-w6r
    @IreshaHerath-w6r 8 หลายเดือนก่อน

    Lassanai hode..❤

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      ජයවේවා....

  • @Dr.Samarakoon1
    @Dr.Samarakoon1 8 หลายเดือนก่อน +1

    🤩🤩🤩

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน +1

      ජයවේවා....

  • @MaruoofMaruoof
    @MaruoofMaruoof 8 หลายเดือนก่อน +1

    Manaram. Gama. Sri. Lanka

  • @sf9714
    @sf9714 8 หลายเดือนก่อน +1

    දිනුක, ඉහලට යන්න යන්න වායු ගෝලය තුනී වෙනව. ඒ අනුව වාතයේ ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනව. ශරීරයට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය ලබාගන්න ඉක්මනට ඉක්මනට හුස්ම ගන්න සිදුවෙනව.

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      ජයවේවා....

  • @upalifernando8778
    @upalifernando8778 8 หลายเดือนก่อน +2

    ❤Nilame mahathata bohoma pin .❤😅

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      ජයවේවා....

  • @sahanabisheka3786
    @sahanabisheka3786 8 หลายเดือนก่อน +4

    Nilame nisa dakke

  • @isurumadushanka8941
    @isurumadushanka8941 8 หลายเดือนก่อน +1

    Wooow😍

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน +1

      ජයවේවා....

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 8 หลายเดือนก่อน

    Nwasrilathaya wagai❤❤❤❤❤

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      අනිවාරෙන්...

  • @srimabandulahewa-d7k
    @srimabandulahewa-d7k 8 หลายเดือนก่อน +1

    ලස්සනයි

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      ජයවේවා....

  • @uzbeemohideen5335
    @uzbeemohideen5335 8 หลายเดือนก่อน +2

    Hallo Unnahe,Adi 7000 husma gannda barinam Penahalla Test karaganna.Tawa Awawadayak Bona eka Adukara ganna. Me coment eka liyana mata wayasa Aurudu 58 Jeewat wennee Austria Api nitarama kadunagiina yanawa Mietere 3500 kisima prasnyak naha.

    • @vansespeiris7219
      @vansespeiris7219 8 หลายเดือนก่อน

      ඔයා පුත්තලමේද ? එහෙ අයට ඔක්සිජන් ගොඩක් අවශ්‍ය නෑ..😂

    • @uzbeemohideen5335
      @uzbeemohideen5335 8 หลายเดือนก่อน +1

      @@vansespeiris7219 Don't be silly.First learn respect people.I'm aware in that country they don't learn in the School to respect people
      In my coment i did not insult anyone
      As i mention i live in a country sauranded with Mountens

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      එතනට ගිහිල්ලම බලන්නකෝ සීතලත් එක්ක වැඩේ තේරෙයි

  • @cylonancientnaturetv3775
    @cylonancientnaturetv3775 8 หลายเดือนก่อน

    නියමයි මල්ලිලා .

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      ජයවේවා....

  • @accfonseka2875
    @accfonseka2875 8 หลายเดือนก่อน +1

    nilame dilco plantation ekta beeja 1000k sadaha salli damma phone answer karanneth naha mama anuradhapura fonseka udaw karanna

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      077 564 0607 මේ නම්බර් එකට විස්තර වට්සැප් කරන්න අපි වැඩේ බේරලා දෙන්නම්

  • @CarlyleFerreira
    @CarlyleFerreira 8 หลายเดือนก่อน

    Its wrong to say the house in Shanthipura is at high level.The is a farm & SLBC station which is a very much at a higher level it is called Uda radella & it also has 3 rersovoyers for use of potato cultivation.Its height close to 7500 feet or so.

  • @dahampasala4734
    @dahampasala4734 8 หลายเดือนก่อน +5

    පුළුවන් නම් ඔය ම්නිනිස්සුන්ට උදවුවක් කරන්න පුළුවන් හැමෝම එහෙම කරනවනම්...❤️👍🇱🇰

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      අනිවා

  • @samearaa8434
    @samearaa8434 20 วันที่ผ่านมา

    කොහෙද ඕක තියෙන්නේ

  • @godfreymartis1235
    @godfreymartis1235 8 หลายเดือนก่อน +5

    මේ රැවුලා බයිලා කියකියා කතාව වටේ ගෙනියනවා අවශ්‍ය දේ කිඋඅන්නෑ මොන දිස්ත්‍රීක්කෙද ප්‍රදේශය කොහෙද කි.මි කීයද ඒවා මුකුත් නෑ බයිල 🐂

    • @krishaniseneviratne9242
      @krishaniseneviratne9242 8 หลายเดือนก่อน

      Shanthi Pura. Nuwaraeliyata giyahama hoyaganna puluwan.

    • @Ishdil....h
      @Ishdil....h 8 หลายเดือนก่อน +1

      Video eke mula idan balanna..visthara thiyenawa

    • @pushpakalyani2922
      @pushpakalyani2922 8 หลายเดือนก่อน

      බොරු වට බනින්න එපා.මුලින්ම කියන්නේ

    • @Mr.Habiya
      @Mr.Habiya 8 หลายเดือนก่อน +3

      😂අන්තිම ටික විතරක් බැලුවම ඔහොම තමයි

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน +4

      හරියට වීඩියෝ එක බලලා නැතුව කමෙන්ට් දැම්මම මෙහෙම ඒවා වෙනවා

  • @nuwanwijerathna5712
    @nuwanwijerathna5712 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤🔥🔥🔥🔥🔥🔥🔥🔥

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      ජයවේවා.... කමනේට් එකකින් ඔබ අපිව දිරිමත්කිරීම අපිට ගොඩක් වටිනවා

  • @adithagamage4683
    @adithagamage4683 8 หลายเดือนก่อน +1

    Apith giya othanata ammo mata husma ganna amaru wela weez eka wedi wela hugak amaru una.

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      අපිටත් උඩට යද්දීම නහය දන්න පටන්ගත්ත

  • @LankaPalipana-zq7wl
    @LankaPalipana-zq7wl 8 หลายเดือนก่อน +1

    Pau deiyane udau karanna?

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      අනිවාරෙන්...

  • @skumari7428
    @skumari7428 8 หลายเดือนก่อน +1

    ඒ ගෙවල් දොරවල් හැදුවේ කොහොමද

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      හෙන කට්ටක් කන ඇති බඩු අරගෙන යන්න

  • @ethalfreda4278
    @ethalfreda4278 8 หลายเดือนก่อน +1

    Ane me ayata ledak dukak una welawaka kohomada pahalata yanne

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      ඒ මිනිස්සුන්ට පුරුදුයි

  • @mr.liteacewbgp5781
    @mr.liteacewbgp5781 8 หลายเดือนก่อน +1

    Nagrak bungalow ak namida
    Nonpareil wala 🤔

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน +1

      නෑ මේක තමයි තැන

  • @anurafernando7603
    @anurafernando7603 8 หลายเดือนก่อน +1

    ඔය අහලමද තියෙන්නේ ලංකාවේ උසම තැන පිහිටි පන්සල.
    ශාන්තිපුර.

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      ඔව් ඔව්

  • @sisirakumara4630
    @sisirakumara4630 7 หลายเดือนก่อน +1

    Mama inne lankawe usama Susana bumiya langa

    • @Nilame
      @Nilame  7 หลายเดือนก่อน

      ආයේ අවොත් එන්නම්කෝ

  • @priyaniamarasekara5946
    @priyaniamarasekara5946 8 หลายเดือนก่อน +1

    Right ?

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      ඔව්

  • @bandulajayasinghe9994
    @bandulajayasinghe9994 8 หลายเดือนก่อน +1

    💐💐💐

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @sanduniskadar2779
    @sanduniskadar2779 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน +1

      ජයවේවා....

  • @kingsleyfernando559
    @kingsleyfernando559 8 หลายเดือนก่อน

    නිලමෙගෙ කතාව වැඩියි

  • @sarakudma9448
    @sarakudma9448 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤godaklassanai.malle.oytabbdusaranai

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      ජයවේවා....