වාහන තියාගෙන ඇයි දළදා වහන්සේ ඇතෙකු පිට වඩම්ම වන්නේ,ඔබ ඇසිය යුතුම බණක් | galigamuwe gnanadeepa thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • වාහන තියාගෙන ඇයි දළදා වහන්සේ ඇතෙකු පිට වඩම්ම වන්නේ,ඔබ ඇසිය යුතුම බණක් |galigamuwe gnanadeepa thero 2021 bana
    ---------------------------------------------------------------------
    විමුක්තියේ මඟ අපගේ චැනලයට සබ්ස්ක්‍රයිබ් කර එක්තු වෙන්න තිසරණ සරණයි !
    ----------------------------------------------------------------------
    other pirith video :- cutt.ly/Pkl5p7w
    සෙත් කවි & ගාථා :-cutt.ly/8kl6tP1
    ---------------------------------------------------------------------
    Facebook page
    / vimukthiyemaga
    Facebook group
    m.facebook.com...
    Whatsapp group
    chat.whatsapp....
    බ්ලොග් අඩවියට පිවිසෙන්න
    vimukthiyemaga...
    Email
    vimukthiyemaga@gmail.com
    ----------------------------------------------------------------------
    #galigamuwe_gnanadeepa_thero_2021
    #KandyEsalaPerahera2021
    #PeraheraLive
    #SriDaladaMaligawa #randoli
    #vimukthiyemaga
    #nadungamuwa_raja
    #3rdRandoliPerahera
    කන්ද උඩරට ඇසළ පෙරහර 2021
    අවසන් රන්දෝලි පෙරහර
    --------------------------------------------------------------------
    compare car insurance

ความคิดเห็น • 526

  • @VimukthiyeMaga
    @VimukthiyeMaga  3 ปีที่แล้ว +50

    අප චැනලය සබ්ස්ක්‍රයිබ් කර බෙල් ලකුණ ක්ලික් කරන්න ,එවිට අප වීඩියෝවක් උඩුගත කළ සැනින් ඔබ වෙත පණිවිඩයක් ලැබෙනු ඇත.
    තවත් බොහෝ දෙනෙක්ට මෙම දේශනය නැරඹීමට හැකි තරම් මෙම වීඩියෝව ශෙයා කරන්න.
    ඔබ සැමට සම්මා සම්බුදු සරණයි !

    • @ruwancahaminda662
      @ruwancahaminda662 3 ปีที่แล้ว +2

      Ok

    • @janaabandara2295
      @janaabandara2295 3 ปีที่แล้ว

      Saadu saadu saadu
      Oba vahanseta nirogi suwa labewa!!!

    • @sandemalisandemali3181
      @sandemalisandemali3181 3 ปีที่แล้ว +1

      හැමදාම බණ අහනවා ගොඩක් පිං ඔබ වහන්සේලාට 🙏🙏🙏

    • @jasinthaariyarathna4105
      @jasinthaariyarathna4105 3 ปีที่แล้ว +1

      Sadu sadu sadu

    • @pushpakumari2194
      @pushpakumari2194 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම අපේ හාමුදුරුවනේ

  • @sandemalisandemali3181
    @sandemalisandemali3181 3 ปีที่แล้ว +111

    ස්වාමින්මිණි බාගය වතුන් වහන්ස මා දිවිහිමියේන් ඔබ වහන්සේ සරණ යමි 🙏🙏🙏 බුදුන් සරණ හැර මට අන් සරණක්‌ නොමෙත හිස කදින් වෙන්න ගියාද බුදුන් සරණ මිස අන් සරණක නැත 🙏🙏🙏

    • @dammikamadumali997
      @dammikamadumali997 3 ปีที่แล้ว +5

      🙏🙏🙏

    • @nethmidesilva7133
      @nethmidesilva7133 3 ปีที่แล้ว +5

      🙏🙏🙏

    • @rohanawellage5965
      @rohanawellage5965 3 ปีที่แล้ว +3

      🙏🙏

    • @manojkumara5742
      @manojkumara5742 3 ปีที่แล้ว +3

      ඉතාමත් උතුම්වු..එසේම බලවත් වූ ච්ත්ත අධිෂ්ඨානයක්..සාධු සාධු 🌷🌷🙏🙏 සාධු

    • @sarathpemarathna3173
      @sarathpemarathna3173 3 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏

  • @buddhikamahesh2390
    @buddhikamahesh2390 3 ปีที่แล้ว +60

    බුදුන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ශණ පිළිබඳ දෙශණාවක් සිදු කරන ලෙස ඔබ වහන්සේගේන් ඉල්ලා සිටිමී.තෙරුවන් සරණයි ඔබ වහන්සේට.

  • @chandieta8043
    @chandieta8043 3 ปีที่แล้ว +42

    🌷🌷නමෝබුද්ධාය 🌷🌷සාධු` සාධු` සාධු`🌷🌷 පිංවත් ඔබ වහන්සේට මෙි පිං නිවන් දොරටුවක් වෙිවා සාධු` සාධු` සාධු` 🌷🌷🌷

  • @dayapriyankara6408
    @dayapriyankara6408 3 ปีที่แล้ว +30

    සාදු සාදු සාදු ,සාදු සාදු සාදු ,
    මෙවනි දර්ම දේශනා ශ්‍රවණය කිරීමෙන් තවතවත් ශ්‍රද්ධාව වඩිවෙනවා මේපින ඔබවහන්සේට නිවන් පිනිසම හේතු වේවා මටද නිවනට උපකාර වේවා තෙරුවන් සරනයි ඔබවහන්සේට

  • @manojkumara5742
    @manojkumara5742 3 ปีที่แล้ว +8

    භාග්‍යවතුන් වහන්සේගේ අනන්තවු ගුන බෙලෙන් ..එසේම දේශනා කලාවු ධර්මයෙ අනුහසින් කොරොනා වසංගතයෙන් මියයන සියලුම මිනිසුන්ට මේ පින් අනුමෝදන් කරමු..එසේම සියලු රෝග වලින් පීඩාවට පත් සියලු දෙනාහට සතර වහන්සෙලාගෙ පිහිට ආරක්ශාව ලෑබේවායි පතා මෙයට කොමෙන්ට්ස් දාන සියලු පින්වත් අය ප්‍රාර්ථනා කරන්න..එම පැතුමන් විශාල ආසිර්වාදයක් වෙවි..ඔබ සියලු දෙනාට ධම්ම රාජස්ස ..ධම්ම ස්වාමිස්ස තථාගතයාණන් වහන්සේඩ්ගේ පිහිට ආරක්ෂාව ලෑබේවා..සාධු .සාධු .සාදූ🙏🙏🙏

  • @andyandy7194
    @andyandy7194 3 ปีที่แล้ว +89

    මේ උතුම් සද්ධර්මය දේශනා කරන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.මේ උතුම් සද්ධර්මය චිරාත්කාලයක් පවතීවා.සාදු සාදු සාදු.

  • @narmadhadangampola7393
    @narmadhadangampola7393 3 ปีที่แล้ว +6

    පින්වත් ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවණය කිරීමෙන් අප්‍රමාණ ශ්‍රද්ධාවක් සිතේ වැඩෙනවා. බුද්ධාලම්භන ප්‍රීතිය ඇති වෙනවා. ධර්මදේශනාව ශ්‍රවණය කරන අතරතුර කිසිම කෙලෙස් සිතුවිල්ලකට හිතේ ඉඩක්‌ නැහැ. ඔබ වහන්සේට පැතූ බෝධි ඥානයකින් සුඛ පටිපදාවෙන්ම උතුම් වූ චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා.. 🙏🏻🙏🏻🙏🏻

  • @shanemanoharaofficial1184
    @shanemanoharaofficial1184 3 ปีที่แล้ว +13

    සාදූ සාදූ සාදූ...මාගේ ගෞතම බුදුරජාණන් වහන්සේට පලමුවත් දෙවනුවත් තෙවණුවත් මාගේ නමස්කාරය වේවා..🙏🙏🙏පින්වත් ඔබ වහන්සේටද මාගේ නමස්කාරය වේවා🙏

  • @namalgunarathna780
    @namalgunarathna780 3 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු ඔබ වහන්සේට නිර්වානය අවබොඞ වේවා .......! වේවා .......!! වේවා.......!!! 🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼

  • @lasanthadisanayaka6999
    @lasanthadisanayaka6999 3 ปีที่แล้ว +8

    සාදු🙏💐සාදු🙏💐සාදු 🙏💐 මාගේ නමස්කාරය වේවා පිංවත් සුවාමින් වහන්සේට නිදුක් නිරෝගී සුව සම්පත්තිය ලැබේවා 🙏💐🙏💐🙏💐 පතනා බෝදියකින් උතුම් නිවනට පත්වේවා බුදුසරණයි🙏💐🙏💐🙏💐 තෙරුවන් සරණයි

  • @sunandarajini7461
    @sunandarajini7461 3 ปีที่แล้ว +37

    පින්වත් ස්වාමීනි වහන්සේට උතුම් චතුරාර්යසත්‍යය ධර්මයම අවබෝධ වේවා සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻

  • @anurasunil8692
    @anurasunil8692 3 ปีที่แล้ว +10

    Page,pinwwath,,suwamin,wahanseta,,mewge,,farms,desana,,kerimata,,skthiya,derya,,labewtwa,,dergausa,labethwa,,salads,,samidu,pihitae,🙏🙏🙏

  • @samanthipriyadarshani1860
    @samanthipriyadarshani1860 3 ปีที่แล้ว +11

    තෙරැවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා පිංවත් ස්වාමින්වහන්සේට 🙏🙏🙏

  • @sadathraka9472
    @sadathraka9472 3 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
    ඒ බුදුපියානාන්ට"මාගේ නාමස්කාරය වේවා අපේ හාමුදුරුවනේ නොදන්නා කරුණු ගොඩාක් දැන් ගත්තා ඇතකු පිට දාතුන්වහාන්සෙලා වඩම්මන්නෙ අතීතයේ"රජදරුවන්ද"එලසින්ම කර ඇතිබව ද දැනගත්තා"ඔබවහාන්සේ"ගේ දෙමාපියන්ට මේ පින් අත්වේවා ඔබවහාන්සේද"මෙතේ"බුදුන්"දැක නිවන් දකිත්වා

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 3 ปีที่แล้ว +20

    අපේ සුවාම්න් වහන්සේට නිදුක් නිරෝගී බවම ලැබේවා උතුම් බණක් අහන්න
    ලැබීම ඔබවහන්සේගෙන් උතුම් සම්මාසම්බුදු සරණයි සාදු සාදු සාදු ...

  • @seniverathna8985
    @seniverathna8985 3 ปีที่แล้ว +8

    සම්මා සම්බුද්ධ බුදුපියාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලාගේ.සත්‍යානුභාවයෙන් ආශිර්වාදය බලයෙන් මුලු ලෝකෙම මේ වයිරසය .තුරන් වේවා සියලුම දෙනා සුවපත් වේවා සුවපත් වේවා සුවපත්වේවා.සැමට තෙරුවන්සරණයි ..

  • @balasuriya4149
    @balasuriya4149 3 ปีที่แล้ว +13

    සාදු.....සාදු.....සාදු......

  • @gxhv8174
    @gxhv8174 3 ปีที่แล้ว +12

    පිං වත් අප ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන දර්මානූසාසනා ඉතා වැදගත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබෙවා!!! තෙරුවන් සරණයි

  • @savaniedhananjaali7491
    @savaniedhananjaali7491 3 ปีที่แล้ว +7

    අපිත් වන්දනා කරන්න තරම් පින් කරල තියෙනවා....
    ලෝ වාසී ලක් වාසි සැමට දළදා සමිදුපිහිට ලැබී නිරෝගී වේවා...

  • @chandrakchandra3253
    @chandrakchandra3253 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏! අතීතයේ වැඩ සිට් ඒ මහා රහතුන් වහන්සේලා සිහිපත් කරමින් පින්වත් අපේ හාමුදුරුවන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! උතුම් ඩර්ම ශ්‍රවනයෙන් මා ව්සින් රැස් කරගත්තාවු පින් පින්වත් ඔබ වහන්සේට පුන්‍යනුමෝදනා කරමින් ඩර්ම දානය පිනිස කටයුතු කල පින්වත් සියලුදෙනාටම පින් අත්වේවා ! තෙරුවන් සරණයි !🙏🙏🙏

  • @milanpriyankara1648
    @milanpriyankara1648 3 ปีที่แล้ว +11

    මම කතෝලිකයකු වශයෙන් ගෝඩාක් දේවල් ඉගෙන ගත්තා බුදු සරණයි

    • @ramyajayathilaka9860
      @ramyajayathilaka9860 3 ปีที่แล้ว +3

      සම්බුදු දහම කාටත් පොදුයි සම්බුදු රජානන් වහන්සේ මේ විශ්වයටම අයිති කෙනෙක් තුන්ලෝකාග්‍රවූ කියන්න පුලුවන් උන්වහන්සේටම පමනයි බුදු සරණයි

    • @sasirunimsath3752
      @sasirunimsath3752 3 ปีที่แล้ว +1

      🙏🙏🙏

  • @seethanuwarage2063
    @seethanuwarage2063 3 ปีที่แล้ว +3

    🙏🌹🙏Me Uthum Sri sadarmaya
    🌹🙏 desanaa Kala ape Pinwath Suwamin Wahanseta Chathuraarya Sathya 🙏🙏🌹 Darmayama AwaboodaWewa.🙏🌹🙏 Deergausha labewa🌹 Samma🙏🌹
    sambudu saranai 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏

  • @ajiradesilva6756
    @ajiradesilva6756 3 ปีที่แล้ว +5

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ දේශනා අහන විට ඒ හැම දේම මැවෙනවා. පුදුම දක්ෂකමක් ඔබ වහන්සේට තියෙන්නෙ බණ දේශනා කරන්න. තුණුරුවන් සරණින් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට !!!

  • @nayanamadhushani2385
    @nayanamadhushani2385 3 ปีที่แล้ว +39

    ගොඩක් කල් හිතෙ තිබුණ පැශ්නයකට අද උත්තර ලැබුණා,තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏

    • @asankadharshana2745
      @asankadharshana2745 3 ปีที่แล้ว +1

      ඇතෙකු පිට වඩම්මන එක ගැන සඳහන් කරනවද?

    • @manusath.tv.8391
      @manusath.tv.8391 3 ปีที่แล้ว +3

      @@asankadharshana2745
      42:18 තියෙනවා බලන්න
      ඔය විනාඩි 42 18 තියෙනවා බලන්න මහත්තයා

    • @manageramyalatha6811
      @manageramyalatha6811 3 ปีที่แล้ว

      Budusaraniobawahan
      Manage

    • @wasanthadarmarathna6862
      @wasanthadarmarathna6862 11 หลายเดือนก่อน

      @@manusath.tv.8391 kothanada welawA wetenne

  • @rashedalotaibi9863
    @rashedalotaibi9863 3 ปีที่แล้ว +6

    සාදු🐙🐙සාදු🐙🐙සාදු🐙🐙නමෝ බුද්දාය🌷🌷🌷🌷🌷පින්වත් අපගේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාය වේවා !!!!!!!!!!!!!!සාදු සාදු සාදු 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @sarojithilakawardana4800
    @sarojithilakawardana4800 3 ปีที่แล้ว +6

    Sri daladha wahansege anubhawayen ape swameen wahanseta niduk nirogee deerga ausha labee loka sathwaya wenuwen me karannauuu kapa veema pin Bala mahimayen nirwanawabodhaya wewa!!! Siyalu sathwayo suwapath wewa!!!.

  • @shayakk3383
    @shayakk3383 3 ปีที่แล้ว +1

    අනේ ඔව් අහිංසක සත්තුන්ට වද නොදී වාහනයක් උපයෝගි කරගත්තොත් හොදයි නේද . සියලු සත්වයෝ නිදුක් වෙත්වා 🙏 🙏🙏

  • @dilruksinipiume2663
    @dilruksinipiume2663 3 ปีที่แล้ว +5

    නුවර ඉපඩිලා adai මෙච්චර දළදා වහන්සේ ගැන dana ගත්තේ ගොඩාක් pin ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @tharidu6792
      @tharidu6792 3 ปีที่แล้ว

      මාත් නුවර .කුණ්ඩසාලේ ඔයා නුවර කොහෙද

  • @kajangafrancis5171
    @kajangafrancis5171 3 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි!!"🙏🙏🙏

  • @lilykuruppu8418
    @lilykuruppu8418 3 ปีที่แล้ว +13

    මේ උතුම් වූ ධර්ම දේශනාව කරන අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏

  • @premakulathilaka950
    @premakulathilaka950 3 ปีที่แล้ว +9

    උතුම්මදානය දර්මදානයයි. මෙපින් බලෙන් සසර කෙටිවේවා..🙏

  • @kuwaitline9478
    @kuwaitline9478 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු නමෝ බුද්දාය අපේ ස්මින් වහන්සේට මගේ නමස්කාරයම වේත්වා

  • @lionelhewarathne6136
    @lionelhewarathne6136 3 ปีที่แล้ว +6

    ඔබ වහන්සේට නීරෝග සුව අත්වේවා.තව .තවත් මෙවැනිම දේශනාකරන සේක්වා

  • @madusharathnayaka1288
    @madusharathnayaka1288 3 ปีที่แล้ว +4

    තිලෝගුරැ සමිමා සමිබුදු පියාණන් වහන්සේගේ උතුම් ධාතූන් වහන්සේලා පිළිබඳ බෙෘද්ධයින් වන අපට මනාව පැහැදිලි කරමින් ධර්ම දේශණාවක් සිදු කල අපේ පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය නොඅඩුව ලැබී තෙරැවන් බෙලෙන් සියළු දෙවිවරු ආරක්ෂා කරත්වා ,සාඨු ,සාඨු ,සාඨු !!!

  • @oi-hq2xe
    @oi-hq2xe 3 ปีที่แล้ว +13

    තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට.

  • @nilanthiwijetilleke7965
    @nilanthiwijetilleke7965 3 ปีที่แล้ว +7

    ඔබවහන්සේට චාතුරර්‍ය සත්‍ය අවබොද වේවා !!!🙏🙏🙏

  • @nuwandissanayaka9893
    @nuwandissanayaka9893 ปีที่แล้ว +2

    සාදු💕 සාදු💕 සාදු💕 🌹🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🌻🙏💝

  • @indranipodimanike1434
    @indranipodimanike1434 3 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 නමෝ බුද්දාය පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා දීර්ඝයුස ලැබේවා 🙏🙏🙏

  • @kasunpushpakumara1161
    @kasunpushpakumara1161 3 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු ඔබ වහන්සේට දීර්ඝ ආයුශ ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @giharisandaruwani9407
    @giharisandaruwani9407 3 ปีที่แล้ว +10

    🙏🙏🙏
    සාදු සාදු සාදු !!

  • @ලොවමසුවපත්වෙවා
    @ලොවමසුවපත්වෙවා 3 ปีที่แล้ว +5

    සාධු!සාධු!!සාධු!!!.. උතුම් තෙරුවන් සරණයි ගෞරවණිය පින්වත් සුවාමින් වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබී. දීර්ඝායු සම්පත්තිය සැලසේවා. පින්වත් සුවාමින් වහන්සේට. මාගේ නමස්කාරය වේවා.... 🙏🙏🙏

  • @dhamayanthihemalatha4914
    @dhamayanthihemalatha4914 3 ปีที่แล้ว +3

    මෙවැනි සුමදුර ධර්ම දේශනා තව තව ත් අසන්න ලැබේවා .සාදු සාදූ සාදූ

  • @ariyawathisamarakoon514
    @ariyawathisamarakoon514 3 ปีที่แล้ว +8

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරනයි .ඔබ වහන්සේට .පරිස්සමෙන් ඉන්න .ඔබ වහන්සේ වහේ දේශකයානන් වහන්සේලා අපේ රටට .අවශ්‍යයි ධර්මය අවබෝධ කර දීම සදහා .

  • @pemaperera5289
    @pemaperera5289 3 ปีที่แล้ว +16

    තෙරැවන්සරණයි අපේ හාමුදුරුවන්ට ..හරිම ලස්සනයි බණ කතාව . සාදු ...සාදු ...සාදු .

  • @sanathroshan6911
    @sanathroshan6911 3 ปีที่แล้ว +8

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩාක් පින් අපේ හාමුදුරුවනේ ...

  • @kusumlatakusumlata9710
    @kusumlatakusumlata9710 3 ปีที่แล้ว +8

    ඉතාමත් වටිනා ධර්ම දේසනාවක් තෙරුවන් සරණයි ඔබ වහන්සේට

    • @chandralatha2195
      @chandralatha2195 3 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු oba wahanseta chatu raarya saththya awaboda wewaikman bawayakadi

  • @muthudilhani4530
    @muthudilhani4530 3 ปีที่แล้ว +11

    🌼🙏

  • @ruwanchathuranga9443
    @ruwanchathuranga9443 3 ปีที่แล้ว +3

    මෙවැනි දේශනා වලට unlike කරන උනුත් ඉන්නවා නේ...🙏 ඒ තරම් කුබ්බැහිකම

  • @renukasamankumari9057
    @renukasamankumari9057 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ..නිදුක් නීරෝගී සුවය දීර්ගායුශ ලැබේවා ඔබවහන්සේට

  • @nisansalasubashini1270
    @nisansalasubashini1270 3 ปีที่แล้ว +3

    🌷🌷🌷🌷🌷🌷🌷🌷ඔබ වහන්සේලාගේ මග පෙන්වීම මත අස ත්පුරුශයන් සත්පුරුශයන් වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷

  • @naatha7741
    @naatha7741 3 ปีที่แล้ว +7

    මෙ උතුම් සද්ධර්මය දේශනා කරන පින්වත් ඔබ වහන්සේට තෙරුවන් සරණයි...
    සියලු සත්වයන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා...
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @educationpalas8643
    @educationpalas8643 3 ปีที่แล้ว +21

    ගොඩක් පිං අපේ හමුදුරුවනේ දේශනාව අවසානයේ මගේ අැස් කදුලුවලින් පිරුනා🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrairangani6467
    @chandrairangani6467 3 ปีที่แล้ว +5

    ,තෙරැවණ් සරණයි අපේ හාමුදුරුවනේ දිර්ඝයු වෙිවා 🙏🙏🙏

  • @leelamgc2408
    @leelamgc2408 3 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට පතන බෝදියකින් නිවන් අවබෝධයටම මේ පින් හේතුවේවා වාසනාවේවා!!!ඔබ වහන්සේට නිදුක් නීරෝගී තිර ජීවනය ලැබේවා!!! සාදූ🙏🙏🙏🙏🙏🙏 සාදූ🙏🙏🙏🙏🙏🙏 සාදූ🙏🙏🙏🙏🙏🙏

  • @rathnawalimunasinghe7674
    @rathnawalimunasinghe7674 3 ปีที่แล้ว +1

    සාදු ! සාදු! සාදු!පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා .අපේ බුදු රජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කර ගැනීමට හැකි වේවා!තෙරුවන් සරණයි

  • @SarathSarath-yl8se
    @SarathSarath-yl8se 3 ปีที่แล้ว +3

    උතුම් දළදා වහන්සේ ගෙ පිහිටෙන් අප රටේ සහ මුළු ලෝකයේම පවතින corona රෝගය නිමා වේවා.....

  • @saranankarabopitiye1637
    @saranankarabopitiye1637 3 ปีที่แล้ว +13

    අමුතු සත්ව කරුණාව පහල වන කාලයක් මේ කාලය..නිවැරදිව පැහැදිලිව කරුණු දේශනා කල ඔබ වහන්සේ නිදුක් වේවා!! නිරෝගී වේවා!!

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 3 ปีที่แล้ว +6

    සම්මා සම්බුදු රජාණන් වහන්සේ ට නමස්කාරකරමි නමස්කාර වේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼🌼🙏🙏🙏

  • @nipun.7252
    @nipun.7252 3 ปีที่แล้ว +3

    දළදා වහන්සේ අවසන් වරට සගවා අරක්ෂා කළ පුණ්‍ය භූමිය කොහෙද කියල දැන් සිටින ස්වාමීන්වහන්සේ ලා පවා නොදැනුවත්...

  • @niroshadilhani7698
    @niroshadilhani7698 3 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු 🌼🌼🌼☘️☘️☘️පින්වත් සංඝ රත්නයට දීර්ඝ ආයුෂ ලැබේවා......උතුම් වූ බුද්ධ රත්නයට ,ධම්ම රත්නයට ,සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා .......තුනුරුවන් සරණයි 🌼🌼🌼☘️☘️☘️

  • @isharamadhusanka8809
    @isharamadhusanka8809 3 ปีที่แล้ว +7

    පිංවතත් ස්වමින් වහන්ස
    තෙරුවන් සරණයි ඔබ වහන්සේට

    • @sriyanewanigathunga4039
      @sriyanewanigathunga4039 3 ปีที่แล้ว

      පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ ගේ දේශනා වන් හැම වෙලාවෙම අහනවා. Obe වහන්සේ te තෙරුවන් සරණයි

  • @manjulaudayangani6603
    @manjulaudayangani6603 3 ปีที่แล้ว +3

    බොහෝ දේ අසා දැන ගත්තා...ගැටළු විසදුනා... පිං අත් වේවා...!!! සියලු දෙනාටම...🙏🙏🙏

  • @nelumkumari3562
    @nelumkumari3562 3 ปีที่แล้ว +2

    අමාමැණි බුදුපියානන්ගෙ ධර්මය මට අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏 අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවය දීර්ඝායුෂ ලෑබේවා

  • @shromikariyawasam5062
    @shromikariyawasam5062 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු ...මේ බන අහද්දි මගේ ඇග හිරිවැටුනා .ඇඩුනා.. සම්මාසම්බුදු රජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...ඔබවහන්සේට අප්‍රමාන පිං.දීර්ඝායුශ ලැබේවා ...ධර්මාවබොධය වේවා ..🙏🙏🙏

  • @dinushananuruddika9461
    @dinushananuruddika9461 2 ปีที่แล้ว +1

    ඇස් වලට කදුළු එනවා අහනකොට.බුදු දහම තරම් නිර්මල,පිවිතුරු ආගමක් තවත් නෑ

  • @dammipiris6814
    @dammipiris6814 3 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ගායුස ලැබේවා
    උතුම් සම්මා සම්බුදු සරණයි

  • @DhammaNirodha1
    @DhammaNirodha1 3 ปีที่แล้ว +5

    බුදුපියාණන් වහන්සේ යන වචනය ඇහෙද්දිත් අඩන මා මෙම ධර්ම දේශනය අවසන් වන තුරුම ඇඩුවා .ඒක මට නවත්වගන්න බැරි උනා. අනේ, සාධු සාධු සාධු ...ධර්ම දේශන සිදුකරනු ලබන ගලිගමුව අපේ ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් ශ්‍රවණය කල සියලු දෙනාටත් මේ අත්භවයේදිම උතුම් නිවන අවබෝධ කරගැනිමට මේ පින හේතූ වාසනා වේවා!!! සාධු🙏 සාධු🙏 සාධු .🙏

    • @lahirukamaduwanthi6650
      @lahirukamaduwanthi6650 3 ปีที่แล้ว

      Mamath e wagema thama ape galigamuwe හාමුදුරුවන්ට හුඟක් pin

    • @dinesharanasinghe5275
      @dinesharanasinghe5275 3 ปีที่แล้ว +1

      Off season eka ta puluwan nam india wata yanna
      E hagima kiyala wisthra karanna amarui

    • @DhammaNirodha1
      @DhammaNirodha1 3 ปีที่แล้ว

      @@dinesharanasinghe5275 ඔයා ගියාද

    • @DhammaNirodha1
      @DhammaNirodha1 3 ปีที่แล้ว

      Vedio ekak thiyenawa nam danna balalawath hith sathutu karaganna

    • @DhammaNirodha1
      @DhammaNirodha1 3 ปีที่แล้ว

      බුද්ධගයාව ,වජ්ජ්‍රාසනයෙ 4to ekek wath

  • @anomadesilva6712
    @anomadesilva6712 3 ปีที่แล้ว +10

    අපේ ගලිගමුවේ ඤාණදීප ස්වාමින් වහන්සේට චිරාත් කාලයක් සම්බුදු සසුන බබලවන්න ශක්තිය ධෛර්යය ශාන්තිය ලැබේවා තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🌷🙏🌷🙏🌷

  • @gayashimadhu1900
    @gayashimadhu1900 3 ปีที่แล้ว +1

    බුදුන් සරණ මිස අන් සරණක් නැත..උතුම් ම දානය ධර්ම දානයයි..සංසාරයෙන් එතෙර වීමට ඔබ වහන්සේට මේ පිනම හේතු වාසනා වේවා...🙏🙏🙏🙏🙏

  • @jayakaluarachchi3126
    @jayakaluarachchi3126 3 ปีที่แล้ว +5

    ඉතාම වටිනා දහම් කරුණු රැසක් දේශනා කල ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා දළදා හාමුදුරුවන්ගේ පිහිට ලැබේවා සාදු සාදු සාදු

  • @sandyashiromani7589
    @sandyashiromani7589 3 ปีที่แล้ว +2

    අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට නිරෝගී සුවය ලැබේවා මගේ තතාගතයන් වහන්සේ ගැන නොදැන සිටි බොහෝදේ ඔබවහන්සේ අපට අවබෝද කර දුන්නා ඔබවහන්සේට සසර කෙටිකරගන්න මේපිනම ඇති සාදු සාදු සාදු

  • @මැණික්මැණික්-ඨ1ඳ
    @මැණික්මැණික්-ඨ1ඳ 3 ปีที่แล้ว +2

    නමෝ බුද්දාය නිදුක් නිරෝගී සුවය ලැබේවා පිණ වත් අපේ සුවාමින් වහන්සේ ට තෙරුවන් සරණයි නමෝ බුද්දාය

  • @sksapuwinna3420
    @sksapuwinna3420 3 ปีที่แล้ว +2

    සාදු! සාදු! සාදු! මේ දිනවලට ගැළපෙන, කාලීන වටිනා ධර්ම දේශනාවක් ඹබ වහන්සේගේ දේශනාව. අසත්පුරුෂයෝ මේ පිළිබඳ නපුරු මත ප්‍රකාශ කරනවා.
    සත්ව මාංශ බුදින ගමන් පිං වත් ඇත්තුන්ට පව් කියමින්, බොරු සත්ව කරුණා පෙන්වමින්් දළදා වහන්සේ වාහනවල නංවන්න කථා කරනවා. මහා රහතන් වහන්සේලා වැඩ ඉන්න කා⁣⁣ෙලත් බුදුන් වහන්සේට කරන ලද පුද පූජා වලට ගරහන මිනිසුන්ගේ ශ්‍රද්ධාව පිණිසම මේ ධර්ම දේශනාව හේතුවේවා! ඔබ වහන්සේගේ පාරමිතා සම්පූර්ණ වීම පිණිස මේ පින හේතු වේවා! අපටත් මාර්ගඵල අවබෝධය පිණිසම මෙය හේතු වේවා!

  • @cookingtime7063
    @cookingtime7063 3 ปีที่แล้ว +5

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @nilanijayathilake689
    @nilanijayathilake689 3 ปีที่แล้ว +3

    අපෙ ස්වාමීන් වහන්සට දලදා සමිදු ගේ ආශිර්වාදයෙන් නිරෝගිමත් අනාගතයක් පත්මි. ලක්වැසි ලොවැසි සියලුදෙනා නිදුක් වේවා ...... නීරෝගී වේවා ..... සුවපත් වේවා ....🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Everything-z8r
    @Everything-z8r 3 ปีที่แล้ว +3

    Siyelume sathweyo niduk wethwa. .. nirogi wethwa. ..suwepath wethwa. ..!!!***siyelume sathweyante me UTHUM GAWUTHEME BUDHU SASUNEME AMA MAHA NIWAN SUWE LABETHWA ...SADHU SADHU SADHU ...!!!***

    • @manojkumara5742
      @manojkumara5742 3 ปีที่แล้ว

      සාධු ..සාධු 🌷🌷🙏🙏

  • @ramyamalagunaratne2720
    @ramyamalagunaratne2720 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට. ඔබ වහන්සේට වහා වහා චතුරාර්‍ය සත්ය අවබෝධ වේවා !

  • @rathnakumari6267
    @rathnakumari6267 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු ඔබ.වහන්සේ ට දළදා වහන්සේ ගේ පිහිටයි දීර්ඝායුෂ ලැබෙිවා තෙරැවන් සරනයි

  • @sfgfrssdftteee9230
    @sfgfrssdftteee9230 3 ปีที่แล้ว +7

    Sadu,,,,sadu,,,,,,sadu,🙏🙏🙏🙏🙏🙏🙏

  • @anomamuhandiram250
    @anomamuhandiram250 3 ปีที่แล้ว +6

    Sadu sadu

  • @NewNew-de5cc
    @NewNew-de5cc 3 ปีที่แล้ว +3

    උතු බන දෙසනා කෙරපු ඔබ වහන්සෙට නිදුක් නිරෝගී සුව ලැබේවා මේ පින් බලයෙන් මගෙ සිත සුවපත් වේවා සාදු සාදු සාදු

  • @nayanapadmini1226
    @nayanapadmini1226 3 ปีที่แล้ว +2

    අපේ හමුදුරැනි ඔබ වහන්සේට දිර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏🌸⚘⚘🇶🇦

  • @nadeejayathilaka5291
    @nadeejayathilaka5291 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු. !!!🙏🙏🙏තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේට. !!!🙏🙏🙏

  • @kalyanisrilanka4078
    @kalyanisrilanka4078 3 ปีที่แล้ว +1

    Wandaneya.pujaneya.gauraneya.ape.suwamin.wahansetA.mage.namas.karaya.wewa☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️

  • @swa5531
    @swa5531 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්‍ය් සතය අවබෝධ වේවා 🙏🙏🙏🙏අපටත් මේ ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් වේවා 🙏🙏🙏🌹🌹🌹💐💐💐💐

  • @anomamuhandiram250
    @anomamuhandiram250 3 ปีที่แล้ว +6

    Theruvan saranai

  • @yamuna4041
    @yamuna4041 3 ปีที่แล้ว +7

    සාදු.සාදු.සාදු.

  • @botejuanjel990
    @botejuanjel990 3 ปีที่แล้ว +2

    ස්වාමීන්වහන්ස ඔබවහන්සේට උතුම් වු චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා. 🙏🙏🙏

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🌼🌼🌼🌼 මේ උතුම් ධර්ම දේශනා ව සේවනය කළ අපටචතුර්ථ අවබෝධ වෙවා මේ උතුම් ධර්ම දේශනා ව අපට බේදා දුන් අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ ට බොහෝසේ පින් සිද්ද වේවා දිර්ඝ අයුෂ ලැබේවා නිදුක් නීරෝගී සුවය ලැබේවා දිර්ඝා තෙරුවන් සරණයි ඔබවහන්සේට 🙏🙏🙏

  • @manusath.tv.8391
    @manusath.tv.8391 3 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු 🙏🙏🙏
    සම්පූර්ණයෙන් ධර්ම දේශනාව ශ්‍රවණය කලා බොහෝම පිං

  • @withoutname3403
    @withoutname3403 3 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏

    • @REAlSTARTUSERSRSFree
      @REAlSTARTUSERSRSFree 3 ปีที่แล้ว

      Pinwath ස්වාමීන් වහන්සේට මතු බුදු බව ලැබේවා sabu.sabu .sabu ....

  • @Kavindu_CK
    @Kavindu_CK 2 ปีที่แล้ว +1

    මෙම ධර්ම දේශනාව සිදු කරන ස්වාමීන් වහන්සේටත්, ශ්‍රවණය කරන සියලු දෙනාටත් උතුම් වූ නිර්වාණයම අවබෝධ වේවා... තෙරුවන් සරණයි.. දිවිරැක වරණයි... 🙏

  • @nalakasaman9463
    @nalakasaman9463 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු

  • @chammikaadikari9008
    @chammikaadikari9008 3 ปีที่แล้ว +3

    මෙවැනි වටිනා දහම් කරුණු දෙසු පින ඔබ වහන්සේට නිර්වාණය පිණිසම හේතු වාසනා වේවා 🙏🙏🙏

  • @deepikakumari1606
    @deepikakumari1606 3 ปีที่แล้ว +2

    ඉතා වටිනා ධර්ම දේශනා වක්.ඔබ වහන්සේට ගොඩක් පින් අත් වේවා!!!!

  • @ranirathnayake7888
    @ranirathnayake7888 3 ปีที่แล้ว +1

    අපේ රටේ මහා පණ්ඩිතයො ටිකක් පෙරහැරේ අලි ඇතුන් ගෙනියනවා කියල සත්ව කරුණාව ඉහ වහා ගිහින් වැලලෙන්න හැදුවා.

  • @amitsumana1214
    @amitsumana1214 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumithekanayake9217
    @sumithekanayake9217 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදූ🙏🙏🙏

  • @amilajayasinghe3725
    @amilajayasinghe3725 3 ปีที่แล้ว +3

    🙏🙏🙏සාදූ සාදූ සාදූ