Horton Plains National Park | Documentary | වළාකුළු වනාන්තරයක දින හතරක් | 4K

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ก.ค. 2023
  • සීතල හෝර්ටන්තැන්නේ දින හතරක්
    පලමු කදවුරු බැදීමෙන් පසු දෙවන දිනයේ අප අපගේ සොදුරු නවාතැන්පොළ කරගත්තේ "ගිණිහිරිය" සංචාරක නිවස්නයයි. ඔහිය පිවිසුමට මදක් ආසන්නව පිහිටා ඇති ගිණිහිරිය සංචාරක නිවස්නය ඉතා සොදුරු සහ පහසුකම් වලින් පරිපූර්ණ වූ කතා රාශියකට මූල බීජය වූ සීත මාලිගයක්. ලද විවේකය මනාව විදගෙන පසුදා උදෑසනම වනගත වූයේ තොටුපොළ කන්ද සොයාගෙනයි. අධික සීතල මධ්‍යයේ මීදුම පිරුණු වන මං පෙත් ඔස්සේ ගමන් කිරීම සොදුරු සහ අමතක නොවන අත්දැකීමක් උවත් මෙම මාර්ගය වැටී ඇත්තේ කදුකර කොටියන්ගේ රාජධානියක් මැදින් වීම නිසා කංඩායමේ සියල්ලන්ටම වෙනදාටත් වඩා සැළකිල්ලෙන් වන මංපෙත හරහා ගමන් කිරීමට සිදුවිය.
    ගහ කොල සහ වර්ශාව සමගින් ඒ ලද සොදුරු අත්දැකීම් සමූහය අමිලය. ඉන් පසු අප නැවතත් ගමන් කලේ හෝර්ටන්තැන්න මධ්‍යයට වන්නට පිහිටා ඇති මහ එළිය සංචාරක නිවස්නයට යි. කදුකර කොටියන් නිතර යන එන ඉසව්වක පිහිටා ඇති මෙම නිවස්නය අධික සීතලකින් සහ මීදුමකින් වෙලා ගෙන තිබුනේ වෙනදාටත් වඩා වෙනස්ම වූ සුන්දරත්වයකිනි. කෙසේ වෙතත් එහි තවත් සීතල රාත්‍රියක් ගත කල අප ඉනික්බිතිව නැවතත් වනගත වූයේ හෝර්ටන්තැන්න පිළිබඳ සිත තුල පැවතුනා වූ පැනයන් සමූහයකට පිළිතුරු සොයාගෙනයි.
    ආයුබෝවන් මම දිනේෂ්.
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
    Instagram - / dinesh_a_pathum
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
    “Copyright @ [Dinesh A Pathum 2023]. Any illegal reproduction of this content will result in immediate legal action.‼️“
  • บันเทิง

ความคิดเห็น • 731

  • @amilawarnakawijethun
    @amilawarnakawijethun 11 หลายเดือนก่อน +23

    මොන ට්‍රිප් එක ගියත් ඔයාලා අරක්කු සිගරට් බොන්නේ නෑ,ඒක නම් පට්ටයි අපේ තරුන සෙට් එකට අරක්කු නොබී ට්‍රිප් එකක් ගිහින් ජීවිතේ විදින විදිය කියල දෙනවට බොහොම ස්තූතී❤❤

  • @travelsoul2842
    @travelsoul2842 11 หลายเดือนก่อน +31

    ලංකාවේ film එකකවත් නෑ දිනේශ් අයියගෙ වගේ shots❤ මේකත් ඉතින් හැමදාම වගේ Film එකක්ම තමා♥️💚

  • @Nethsara-138
    @Nethsara-138 11 หลายเดือนก่อน +64

    හිත ගිනිගන්නවා එක එක දේවල් වලින් ඒත් "ආයුබෝවන් මම දිනේශ්"මේ වදන් පෙල ඇහුන සැනින් ඒ ගින්න නිවිල යනවා.......
    හදවතේ සංචාරකයා DAP💛

    • @DineshAPathum
      @DineshAPathum  11 หลายเดือนก่อน +14

      සොබාදහමේ සිසිල් සුලග මනුස්සයෙක්ව නිවනවා. බොහෝමයක් ස්තූති

    • @Nethsara-138
      @Nethsara-138 11 หลายเดือนก่อน +5

      @@DineshAPathum ඒ සුලගට ඔබේ හඩත් මුසු උනාම හිතට තනිකරම ඖෂධයක් 💛

    • @j.k.gunathilaka2825
      @j.k.gunathilaka2825 11 หลายเดือนก่อน

      💐😇

  • @chamothchamoth8593
    @chamothchamoth8593 11 หลายเดือนก่อน +210

    ලොකු පීරිස් ටික ටික කතා කරනවා දැක්කම පොඩි සතුටක් එනවා 😁❤️

    • @bjs1984
      @bjs1984 11 หลายเดือนก่อน +6

      කුරිරු සතුටක්

    • @chutta..3622
      @chutta..3622 11 หลายเดือนก่อน +1

      මොකද්ද ඔය ලොකු පිරිස්ගෙ සීන් නෙක

    • @surangaaruna539
      @surangaaruna539 11 หลายเดือนก่อน +1

      Aniwa

    • @HasithNima2006
      @HasithNima2006 11 หลายเดือนก่อน +2

      @@chutta..3622 oya kalin videos blnn ethkot terei

    • @chamothchamoth8593
      @chamothchamoth8593 11 หลายเดือนก่อน +8

      @@chutta..3622 ලොකු පීරිස් වැඩිය කැමරාවට මූන දෙන්න කැමති නෑ. ලොකු පීරිස් ඉස්සර වීඩියෝ වල කතා කරන්නෙම නෑ 😅

  • @sksolo4363
    @sksolo4363 11 หลายเดือนก่อน +96

    සීතල වැඩි අවස්තා වලදි ශරිර උෂ්ණත්වය නියමිත අගයක පවතවා ගැනීමට වැඩි ශක්තියක් වැය වෙන නිසා තමය් අපිට වැඩිපුර බඩගිනි දැනෙන්නෙ....❤ 1:01:41

  • @kazzmi_editzz
    @kazzmi_editzz 11 หลายเดือนก่อน +52

    ස්වභාවධර්මය විසින් මැවූ අපූරු මිනිසා . Dinesh A Pathum ❤❤

    • @DineshAPathum
      @DineshAPathum  11 หลายเดือนก่อน +6

      ගොඩාක් ස්තූති

  • @kavindushengraphics3611
    @kavindushengraphics3611 11 หลายเดือนก่อน +15

    හෝටන්තැන්න කියන්නෙම මගේ ජීවිතේ දකින සුන්දරම පරිසර පද්ධතිය 🥺😍

  • @Gamingtoddleryaeli
    @Gamingtoddleryaeli 11 หลายเดือนก่อน +10

    ඒ මීදුම. ඒ වැහි පින්න. ඒ අදුරු බව. අනේ ඒ කාලගුණය හරිම සරාගීයි ..🥺🥺

  • @geetheranthaa-xo6kl
    @geetheranthaa-xo6kl 11 หลายเดือนก่อน +40

    "හදවතේ සංචාරකයා.❤"
    තවත් සුන්දර hike එකක් ආදරෙයි අයියේ 🍃💚

    • @DineshAPathum
      @DineshAPathum  11 หลายเดือนก่อน +5

      ගොඩාක් ස්තූති 🎉

  • @NiluThilakarathne19
    @NiluThilakarathne19 7 วันที่ผ่านมา

    "සොබාදහමෙන් මත් වෙන්න" දිනේෂ් ඔබ දුන්න පණිවිඩය ගොඩක් වටිනවා.අවවාදයට වඩා ආදර්ශය ඉතා උතුම් බව ඔබ වැනි තරුණයෙක් පෙන්නුම් කිරීම ගොඩක් අගය කරනවා.❤❤❤

  • @wasanapathirana3285
    @wasanapathirana3285 11 หลายเดือนก่อน +56

    ආයුෂ බොහෝ වේවා දිනේෂ් අයියා.. අපේ රටේ වටිනාකම සෞන්දර්ය ලෝකෙට පෙන්නන්න ශක්තිය තව තවත් ලැබේවා.. හදවතේ සොදුරු සංචාරකයා... ආදරෙයි අයියේ හැමදාම.. 💚

  • @tharindujaythunga4982
    @tharindujaythunga4982 11 หลายเดือนก่อน +11

    මොනතරම් ලස්සන රටක්ද මේ .මහ එලිය තැන්න .....මේ අපේ හදවත ........කාලෙකින් යන්න බැරි උනා.මෙහෙම හරි දකින්නට ලැබුණු එකට බොහොම පි0 මල්ලි ❤❤❤

  • @champitheexplorer1425
    @champitheexplorer1425 6 หลายเดือนก่อน +1

    දිනේශ් පුතේ. දින ගණනක් නිවාඩුවට ගෙදර හිටියා අතරතුර බලන්නට හැකිවුන ඉතා අපුරු රෑප රචනා ටිකක් ...හරිම ආසාවෙන් නැරඹීමට හැකි වුනා ...හරිම ලස්සනයි
    ලොස් ඇන්ජලීස් සිට මම චම්පි

  • @BeautifulSoul17
    @BeautifulSoul17 11 หลายเดือนก่อน +15

    මගේ රට තරම් වෙන සුන්දර රටක් වෙන කොහෙද..❤️🇱🇰 සීතල මීදුමෙන් වසාගත් කොළපාට ගහකොළත් එක්ක මේ සොබාදහම වචනවලට ගලපලා ලියන්න බැරි තරමට
    ගොඩාක් ලස්සනයි 🥹💚🌿 සොබාදහමට මේ තරම් ඇබ්බැහි කලේ ඔයා දිනේෂ් අයියා🥹🥰 ඔයා තරම් කැපකිරීමක් කරන්න කාටවත්ම බැහැ. ස්තූතියී මේ ආදරයට🥹🙏, ලෝකයටම ඔයා ආදර්ශමත්,හදවතින් නොමැකෙන ආදරණීය චරිතයක් ❤️පරිස්සමින් හැමදාමත්,තෙරුවන් සරණයි හැමෝටම 🙏

    • @DineshAPathum
      @DineshAPathum  11 หลายเดือนก่อน +1

      බෙහෙවින්ම ස්තූති 🎉

    • @BeautifulSoul17
      @BeautifulSoul17 11 หลายเดือนก่อน +2

      @@DineshAPathumඔයාටත් ස්තූතියී 🙏❤ඔයාගේ ඇස් දෙකෙන් දකින මේ ලස්සන අපිටත් බලන්න දෙනවට🥹💚🌿

  • @ishanijayakody7265
    @ishanijayakody7265 11 หลายเดือนก่อน +19

    ගහ කොළ, වැස්ස,සුළඟ,මීදුම කියන්නේ සොබාදහමට අයිති දේවල්..... දැන් දිනෙශ් අයියා කියන්නෙත් සොබාදහමෙම කොටසක්.... 💚🍃🍃🍃🍃 ඔයා හරිම වාසනාවන්තයි, අපිත් වාසනාවන්තයි ඔයාගේ වීඩියෝ වලින් මේ පුංචි පරාදිසයේ ලස්සන තැන් දකින්න..ආදරෙයි අයියේ 💚 කට්ටියටම ජය වේවා

    • @DineshAPathum
      @DineshAPathum  11 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූති නංගි

  • @prabodanigamage9163
    @prabodanigamage9163 11 หลายเดือนก่อน +10

    මග හැර යන්න නොහැකි සුන්දර චාරිකාවක්❤

    • @DineshAPathum
      @DineshAPathum  11 หลายเดือนก่อน +4

      ඇත්තටම ඒක සොදුරු සංචාරයක්

  • @paslakshanLakshan
    @paslakshanLakshan 9 หลายเดือนก่อน +2

    අයියනම් පට්ට වාසනාවන්තයෙක් 😍❤️🗣️

  • @nithya7434
    @nithya7434 11 หลายเดือนก่อน +5

    ස්වභාදහමට ආදරණීය ජීවයක්. සොදුරුතම ශ්‍රී ලාන්කික හදවතක්. ජය ප්‍රාර්ථනා කරනව ඉදිරි ජීවන ගමනට හදවතින්ම. 🇱🇰💐

  • @dineshnalaka7431
    @dineshnalaka7431 11 หลายเดือนก่อน +5

    ඔය සීතල ඔය විදියටම විඳලා තියන නිසා මාත් ඔයාල එක්ක ආවා වගේ හැඟීමෙන් මේ රූප රචනාවෙදී දැනුනේ මටනම් ... ඇත්තටම අපේ රට මාර සුන්දර යි ... ඉක්මනින් අපේ රට ලෝකේ ඉහලටම යන්න ලැබේවා අපිටත් ආපහු මේ මව් තුරුලට එන්න ඉක්මනින් ලැබේවා .. ජය වේවා දිනේෂ් අයියේ 🎉🎉🎉🎉❤ අපි ආව දවසේ ඒත් ඔච්චර වැස්සනම් හම්බුන්නෑ 😊❤

  • @silverarrow3534
    @silverarrow3534 11 หลายเดือนก่อน +4

    මම දුටුව නිර්මාණශීලී , බොරු ආටෝප නැති හොදම ගවේශකයෙක්....❤

  • @m.asugath354
    @m.asugath354 11 หลายเดือนก่อน +5

    ඇත්තටම වෙනම ලෝකයක්. ඒ පරිසර සුන්දරත්වය ❤ මම ගොඩාක් හොදින් වින්දා දිනෙශ් ඔබටත් ඔබගෙ යහලුවෝ හැමෝටමත් ගොඩාක් ස්තූතියි ❤❤❤

  • @mayurithakshila4352
    @mayurithakshila4352 11 หลายเดือนก่อน +3

    කොච්චර ආසාවෙන් හිටියත් බලන්න දැන් තමයි ⁣බලන්න යන්නේ වෙලාව රැ 11.30 පහුවෙලා මෙ තමයි හොඳ ම වෙලාව 🥺😊😊👍🙏💓

  • @behappyalways9091
    @behappyalways9091 11 หลายเดือนก่อน +2

    ඒක මාරයි...බලලා ඉවර වෙද්දි හීන ලෝකෙක ඉඳලා ආවා වගේ...ගස් කතා කරනවා දැක්කා...මත්ද්‍රව්‍ය පාවිච්චි නොකර ට්‍රිප් යන්න පුලුවන් කියලා සමාජයට පෙන්නන එකම වටිනවා..අවාරේ සිරිපා කරුණාවෙන් පස්සේ ආසම චාරිකාව මෙය ලෙස මතකයේ ඉතිරි වේවි ! බොහොම පින් මේ රූප රචනා බලලා එක හිතක් හෝ පරිසරයට ආදරේ කරන්න තරමට වෙනස් වේවි ! ඔබ ඇතුළු කණ්ඩායමට දිරිය ශක්තිය වාසනාව ලැබේවා !ලැබේවා !ලැබේවා !💚🌈️🌱ශාක සුසාන ගැන දැන ගන්නට කැමතියි...😊

    • @DineshAPathum
      @DineshAPathum  11 หลายเดือนก่อน +2

      බෙහෙවින්ම ස්තූති. අනිවාර්යයෙන්ම මම ඒක මීලග හෝර්ටන්තැන්න සංචාරයේදී පෙන්වන්නම්. හැම වීඩියෝ එකකම වගේ මේකටත් පුංචි කුතුහලයක් ඉතුරු කරා

  • @senarathpe4742
    @senarathpe4742 11 หลายเดือนก่อน +4

    පුතා ඔයා සෞන්දර්ය විදින ගමන් එය විස්තර කරනකොට අපත් ඒ පරිසරයෙහි ඉන්නව වගේ හැගීමක් දැනෙනවා.සුබ පතනව ඉදිරි සංචාරකයන්ට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා

  • @mithilaranmal5204
    @mithilaranmal5204 11 หลายเดือนก่อน +7

    කොච්චර මොනවා බැලුවත් dap❤❤හදවතේ සංචාරකයාගේ විඩියෝ එකක් බලන්නේ නෑ කියන්නේ කෑම නෑ වගේ බුදුසරණයි ඔයාගේ සගයොන්ටත්

  • @MsShantha
    @MsShantha 11 หลายเดือนก่อน +4

    දිනේශ් මල්ලි, ලොකු පීරිස් ඔයාල beach පෙන්නුවත් වෙන ගොඩනැගිලි පෙන්නුවත්, වෙන campaign site පෙන්නුවත්, වෙන කදු පෙන්නුවත්, ඒ මොකකටවත් horton plains වලට සම කරන්න බැහැ. මගේ අදහස ලොවෙත් නැහැ මේවගේ තැනක්.♥️♥️♥️♥️ thanks

  • @nirmanianuradha1213
    @nirmanianuradha1213 11 หลายเดือนก่อน +6

    ඇත්තටම ලස්සන ගොඩක් සිසිල් පරිසරයක්‌ 💚💚💚🍃. නොසන්සුන් හිතක් නිවන්න පුළුවන් මේ වගේ සොබාදහමේ සිතල පරිසරයකට. එකට වැස්සත් එකතු උනාම භවනාවක් වගේ ❤️.. එතන හිටියා වගේ හැගීමක් තමා දැනුනේ 🍃🍃🍃.ශාක ගැනත් නොදන්න දේවල් හුගක් දැනගත්තා. මේ හැම දේටම thank you 🌸 දිනේෂ් අයියේ. අනික හැමදාමත් එක වගේ ඉන්න මේ වගේ යාලුවෝ ඉන්න එකත් ජිවිතේට ලොකු හයියක් ❤️. ඔයාලා හැමෝටම ජේසු පිහිටයි 🌸

  • @sanuwaranimnath613
    @sanuwaranimnath613 11 หลายเดือนก่อน +7

    හදවතේ සන්චාරකයා. ආදරෙයි දිනේෂ් අයියා.!!!💚🌳🌎🍃❤😊

  • @traveldreams8814
    @traveldreams8814 11 หลายเดือนก่อน +2

    මමත් මීට අවුරුදු ගානකට කලින් දවසක මහඑලිය සංචාරක බංගලාවේ ඔය විදියෙම රැයක් පහන් කරා...මේ වීඩීයෝවත් එක්ක මමත් මොහොතකට අතීතයට ගියා...වාසනාවන්ත සොදුරු සංචාරකයා DAP.. හැමදාම උඹට හරියන්න ඕනෙ මල්ලි..💚💚💚

  • @dilanprasanna
    @dilanprasanna 11 หลายเดือนก่อน +3

    2007 වගේ කාලෙක අපි Leo club එකෙන් බස් 3 ක් පුරවගෙන ගිහින් කෑම්ප්ව් 3 රැ දෙකක් ඉදල යුලෙක්ස් ආක්‍රමණ ශාකය ගලවන්න ගියා. හරිම සුන්දර අත්දැකීමක්.

  • @AshiniMaduwanthi-kf1ep
    @AshiniMaduwanthi-kf1ep หลายเดือนก่อน

    අහම්බෙන් එක් විඩියො එක්ක් දැක්කේ දැන් පිස්සුවෙන් වගේ විඩියො හැමදාම බලනවා මුල ඉදලා😌

  • @user-kq2qw8fr7d
    @user-kq2qw8fr7d 11 หลายเดือนก่อน +3

    මාරම ලස්සනයි..💚 ජීවිතේ විදින්නම ඕනි අත්දැකීමක් .රූප රචනයෙන් මේ සුන්දර පරිසරය දකින්න සැලස්සුවට හදවතේ සංචාරකයා ❤💚 දිනෙශ් අයියට ගොඩක් පිං

  • @nadeekatharangani6069
    @nadeekatharangani6069 11 หลายเดือนก่อน +4

    සංචාරයක් පමනක්ම නොකර ඒ සංචාරයට අදාල පැරණි මෙන්ම නවතම තොරතුරුත් අප හට ලබා දෙමින් මේ ගෙන එන සුන්දර රූපරචනා වලට ස්තූතියි .💚

    • @DineshAPathum
      @DineshAPathum  11 หลายเดือนก่อน +3

      බෙහෙවින්ම ස්තූති. ඇත්තටම මම තැනකට යන්න කලින් ගොඩක් ඒ ගැන හොයනවා. ඒ වගේම ඒ හොයාගත්ත දේවල් හැමෝත් එක්කම බෙදා ගන්නවා. ඇත්තටම ස්තූතී මේ අගය කිරීමට

    • @SawariPaala
      @SawariPaala 11 หลายเดือนก่อน +1

      ලස්සන සන්චාරයක්. තවත් මේ වගේ වීඩියෝ කරන්න

  • @user-dy3rf1fn6k
    @user-dy3rf1fn6k 9 หลายเดือนก่อน +1

    Woow.. හදවතේ සංචාරකයා..මාරම ආසාවෙන් බලන්නෙ අයියෙ ..හැබැහින් දකින්න බැරි දේවල් මෙි විදිහට බලන්න විඳින්න අපිට ගේනවට පිං ❤❤

  • @shanifernando5287
    @shanifernando5287 11 หลายเดือนก่อน +2

    වැස්සත් එක්ක මාර සීතල ඇති නේද? 😮😮😮 mara lassanai video eka , අනිවාර්යයෙන් අපිත් ඔය අත්දැකීම් ගන්නවා , 👍👍👍

  • @dunethchadeera5838
    @dunethchadeera5838 9 หลายเดือนก่อน +1

    යන්න ආසම කෙතරම් ගියත් කිසිදා එපා නොවන ලංකාවේ ඇති අති රමණීයම, සුන්දරතම පරිසර පද්ධතිය තමයි මහ එළිය තැන්න කියන්නේ. වෙනදා වගේම මනසට ඔසුවක් මේ වීඩියෝ එක. බොහොම පිං මේ වගේ මහන්සි වෙලා ඒ අත්දැකීම, රූප රචනාව අපිත් එක්ක බෙදා ගන්නවට.. ඒ තිබුණ මීදුම, හරිත වර්ණ සංකලන, සීතල, වැසි කාලගුණය, තද සුළං මෙන්ම පැරණි බංගලා ද හෝර්ටන් තැන්න අපේ රටේ විචිත්‍රත්වය කෙතරම් ද යන්න ඔප්පු කරා. ඉතිං ආයෙත් දවසක කිරිගල්පොත්ත අසීරු ගමනාන්තය වෙත ළගා වීමේ බලාපොරොත්තුව අපෙ හිත් වල තියෙනවා. පරිස්සමින් ඒ අත්දැකීමත් අපට සමීප කරන්න ලැබේවා කියා හදවතේ සංචාරකයාට මගෙන් ආශිර්වාදය 🌳🌿🍀☘️💚
    .
    .
    .
    DAP 🇱🇰💚

  • @lakmalsenavirathna2283
    @lakmalsenavirathna2283 11 หลายเดือนก่อน

    තවත් සොදුරු රුපරචනයක්. හරිම ලස්සනයි දිනේෂ් අයියා. බොහොම ස්තුතියි ඔයාට. ❤

  • @user-pd1gg8fs2v
    @user-pd1gg8fs2v 7 หลายเดือนก่อน +1

    දිනේෂ් ඇතුළු කණ්ඩායම මාරම පින් කරලා තියනවා මේවා දකින්න විදගන්න අපි ඉතින් ලංකාවේ ඉපදුනාට කොන්ක්‍රීට් වනන්තරේ ඉන්න පව් කරලා තියෙන්නේ පුංචි සුන්දර ලංකාවේ ඉපදිලා ඇස් දෙකට දකින්න විදගන්න පින නෑ බුදුසරණයි දිනේෂ් ❤❤❤❤❤

  • @priyamahagalawattha1763
    @priyamahagalawattha1763 11 หลายเดือนก่อน +1

    නිහඩවම බැලුවා සේරම වීඩියො ටික හරිම ලස්සනයි වගෙම සුන්දර ලංකාව අපිට ලගට අරගන ඇවිත් පෙන්නනවට බොම පිං.❤

  • @user-zm5ne3vl7u
    @user-zm5ne3vl7u 11 หลายเดือนก่อน +3

    හදවතේ සංචාරකයා 💚
    ආදරෙයි හැමදාමත්❤

  • @heshan973
    @heshan973 9 หลายเดือนก่อน +1

    හරි අපූරු සංචාරයක් 😍💚🍃 ජයවේවා හැමෝටම ❤️❤️ DAP💚🖤

  • @arunakrishan8670
    @arunakrishan8670 11 หลายเดือนก่อน

    සුපිරියක් ම තමයි ඉතින් හැමදාම වගේ..... ❤

  • @anuramarasinghe5167
    @anuramarasinghe5167 11 หลายเดือนก่อน +2

    සොබාදම් අසිරිය මනාව විදිමින් ඒ අපූරු අත්දැකීම් අන්‍යයන් හා බෙදාහදා ගන්නා සොදුරු සැරිසරන්නාට හදපිරි
    ප්‍රණාමය ..!
    😍🙏🇺🇸

  • @pradeepkariyawasam7263
    @pradeepkariyawasam7263 11 หลายเดือนก่อน +1

    මේක නං ලස්සනම සුපිරි වීඩියෝ දෙක තප්පරයක් නෑර සේරම බැලුවා පුතාලා දෙන්නත් දෙපෙත්තෙන් ඉඳගෙන බොහොම ආසාවෙන් බැලුවෙ ❤️🍀☘️🌴🌳🌱🙏👣

  • @lilianjayasuriya7089
    @lilianjayasuriya7089 11 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි❤

  • @vinduindiwari1106
    @vinduindiwari1106 11 หลายเดือนก่อน

    වෙනදා වගේම ලස්සන වීඩියෝ එකක් දිනේෂ් ... ඔයාටත් , ලොකු පීරිස් අයියා ඇතුළු සියළුම දෙනාටත් බෙහෙවින්ම තුති හැම බිම් අඟලකම ලස්සන වටිනාකම මේ විදියට හැමෝටම දකින්න විඳින්න දෙන්න කරන කැපකිරීමට...❤❤❤නිදුක් නීරෝගී දීර්ඝායුෂ හැමදෙනාටම .... තෙරුවන් සරණයි ....🙏🙏🙏🙏

  • @razwanrasseedeen1990
    @razwanrasseedeen1990 11 หลายเดือนก่อน

    සුපිරිම video එකක්! මාරම ලස්සනයි ❤

  • @nayomadilani3680
    @nayomadilani3680 11 หลายเดือนก่อน +1

    හදවතේ සංචාරකයා ❤
    තවත් මේ වගේ රූප රචනා කරන්න ශක්තිය ද්‍යිර්‍ය ලැබේවා ...! ආදරෙයි හැමදාම පණ වගේ අයියෙ ❤ 😘

  • @asankaperera9682
    @asankaperera9682 11 หลายเดือนก่อน +6

    ජීවිතේ විඳවන මිනිස්සුන්ට ජීවිතේ විඳින්න හුරු කරන අපේ හදවතේ සංචාරකයා❤️
    ජීවිතේ විඳින්න වෙන දේවල් මොකටද මේ රටේ තියෙන ලස්සන විඳින්න තිබ්බා නම් ඇති. මට නම් භාවනාවක් වගේ ම හිත සතුටෙන් පිරෙනවා. මගේ රටේ🇱🇰🌿💚 සුන්දරත්වය එක්ක අපේ හිත් නිවන වාට ගොඩක්ම ස්තූතියි අය්යා. ඇත්තෙන්ම සුන්දරයි. ඔයත් සොබා දහමේ කොටසක් වගේ හිතෙන්නෙ අයියේ අපි එතන ඉන්නවා වගේ හැඟීමක් දැනෙන්නෙ. මේ රටේ අසිරිය විදින්න අපිව එක්කන් යනවට හැමදාම අලුත් දෙයක් හොද ගුණධර්මයක් කියා දෙනවට හැමදාම සතුටින් පරිස්සමෙන් ඉදිරියට යන්න අයියට වාසනාව ලැබේවා!
    දිව්‍ය ලෝකය ඒ තමා මගේ ලංකාව🇱🇰❤️ හැමෝම රැකගමු මේ උරුමය
    බුදු සරණයි
    😘🧔❤️
    DAP

    • @DineshAPathum
      @DineshAPathum  11 หลายเดือนก่อน +2

      බොහෝමයක් ස්තූති .🎉

    • @asankaperera9682
      @asankaperera9682 11 หลายเดือนก่อน

      😘🧔❤️

  • @hasiyavlogs
    @hasiyavlogs 11 หลายเดือนก่อน +4

    හදවතේ සංචාරකයා ස්තුතිය මෙ ලස්සන පෙන්නන්නවට ආසාවෙන් බලපු සොදුරු සංචාරකයක් වටිනවා ගොඩක් ජය වේවා සහෝදරයා ආදරෙයි ❤

  • @sampathbandara9080
    @sampathbandara9080 11 หลายเดือนก่อน +3

    හදවතේ සංචාරකයා දිනේෂ් අයියා ගොඩක් පින් මේ සුන්දරත්වය අපිට දැකබලාගන්න සලසනවා ට ❤️🌿🍃🌱❤️

  • @randimahirushan9724
    @randimahirushan9724 11 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි දිනේෂ් අයියා ගොඩක් දේවල් දැනගත්තා හෝර්ටන්තැන්න ගැන මේ වීඩියෝ එකෙන් ජය වේවා ❤️🤟

  • @lilanipriyangika8687
    @lilanipriyangika8687 11 หลายเดือนก่อน

    සුන්දර ගමනාන්තයක් ❤❤❤

  • @nilakshikolambage9447
    @nilakshikolambage9447 11 หลายเดือนก่อน +2

    රූපරචනාවේ සුන්දරත්වය විස්තර කරන්න වචන නැති තරම්. සොබාදහමේ වර්නවත් විචිත්‍රවත් අපූර්ව නිර්මාන , සිසිලස හා ඒ සොදුරු නිස්කලංක බව අපේ දෑස් මානයට ගේනවට ගොඩක් ස්තූති. මව්බිමේ සුන්දරත්වය හා අභිමානය ලෝකය හමුවේ තැබීමට කරන වෑයමට අනේක වාරයක් පින්..🙏❤

    • @DineshAPathum
      @DineshAPathum  11 หลายเดือนก่อน +2

      ගොඩාක් ස්තූති නංගි

  • @shewonfdoz407
    @shewonfdoz407 11 หลายเดือนก่อน +3

    නිවාඩුව හිතේ හිතේ ප්‍රශ්න කෝටියක් තියෙන්නෙ වෙලාවක් . හිතුවා ඊයෙ මේ වීඩියෝ එක දායි කියලා . ස්තූතී ප්‍රශ්න වලට සැනසීම දුන්නට 🇱🇰 හැමදාම හිත නිවන භාවනාවක් දිනා ඔයා ❤ ආදරණීය ගමන් සගයා ලොකු පීරිස් ඔබත් හදවතින් ඉන්නවා ආදරෙයි ස්තූතී ඔබට අපිව නිවනවට පරිස්සමට වැඩ කටයුතු සාර්ථක වේවා බුදු සරණයි ජේසු පිහිටයි

    • @DineshAPathum
      @DineshAPathum  11 หลายเดือนก่อน +1

      ඊයේ දාන්න හිටියේ. upload එකට වෙලා ගියා. කොහොම නමුත් ජීවිතය තියෙන්නෙ පොඩි කාලයයි. ඒ ජීවිතය සැනසීමෙන් විදින්න. අනිවාර්යයෙන්ම මොකක් හරි උදව්වක් තිබ්බොත් කියන්න. ජය වේවා. ගොඩාක් ස්තූති

    • @shewonfdoz407
      @shewonfdoz407 11 หลายเดือนก่อน +2

      @@DineshAPathum ස්තූතී ඒ වචන වලට ලොකුම උදව්ව තමා අපේ ඇස් පාදපු එකට සහ මානසික සතුට සැනසීම පෙන්නුවට.දිනා පුලුවන් වෙලාවට වීඩියෝ එකක් දාන්න අපිට බලන්න . මම දිනේශ් අයියගේ මුල් විඩියෝ එක බලපු දවසේ ඉදලා තමා ජීවිතේ වෙනස් කරගත්තේ . මම මුල් සබ්100 ඇතුලේ ඉන්න කෙනෙක් . මම ඉස්සර තනියම ඉද්දී බොනවා නිවාඩුවට යාලුවෝ එක්ක ඒත් දැන් ලස්සන ලස්සන තැන් හැමදාම යාලුවෙක් එක්ක බලන්න යනවා ඒ යන තැන් වල කුණු ඔක්කෝම එකතු කරන් හරි තැනකට දානවා පරිසරය රකිනවා ආදරය කරනවා හැම ලෙඩක්ම දැන් සනීපයී හිත පිරිලා ජිවිතේට හොදම මෝටිවේශන් එක දුන්නේ ඔයා දිනා දැන් බොන්නේ මාසෙට සැරයක් වගේ හැම නිවාඩුවකටම ලස්සන ලස්සන තැන් බලනවා දැන් දන්නේ මම ඉන්න වට පිටාවේ මගේ අවට කොච්චර ලස්සන දේවල් පරිසයේ තිබිලද කියලා මම නොදැක්ක ස්තූතී ඒ දේවල් පෙන්නුවට දිනා ජය ❤

  • @pasindusandipa8783
    @pasindusandipa8783 11 หลายเดือนก่อน +1

    සුපිරියාක් 😊❤

  • @thiliniliyanage4089
    @thiliniliyanage4089 11 หลายเดือนก่อน +2

    ලොකු දැනුමක් එක්ක පිස්සු හැදෙන වීඩියෝ එකක් අයියා ❤️❤️ අර කිව්වත් වගේ "ලංකාවේ ඉදලත් මේ ලස්සන ඇස්දෙකෙන් වින්දේ නැත්නම් අපරාදේ" අපි හැමෝටම පොඩ්ඩ පොඩ්ඩ හරි විදවන ලෝකෙන් මිදිලා විදින ලෝකයක් හොයාගෙන යන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 😍😍😍 මේ ලස්සන පාරාදීසයේ නිදහසේ සැරිසරන්න ඔයාටත් ඔයාගේ ගමන් සගයෝ හැමෝටමත් නිදුක් නීරෝගී ශක්තිමත්භාවය හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 😍😍😍

  • @subha22__
    @subha22__ 11 หลายเดือนก่อน +4

    The best and most beautiful things in the world cannot be seen or even touched ,they must be felt with the heart. 🍃
    Love this 💗

  • @pathumjayasuriya5902
    @pathumjayasuriya5902 11 หลายเดือนก่อน

    මේක නං යන්නම ඕන ගමනක්, බොහොමයක් ස්තූතියි ❤

  • @nimeshikachamani9427
    @nimeshikachamani9427 9 หลายเดือนก่อน +1

    රූප රචනාවත් සමග මුසුවන වචන හරබත් මනරම් සුසංයෝගයක් 😍😍 😘😘😘

  • @kalanamadusanka7945
    @kalanamadusanka7945 11 หลายเดือนก่อน +1

    කියලා නිම කරන්න බැරි සුන්දර පරිසරයක්.

  • @sameerasampathgunasekara9935
    @sameerasampathgunasekara9935 11 หลายเดือนก่อน

    වීඩියෝව තව දිගු උනානම් කියල හිතුන වාර අනන්තයි
    මේ වගේ ලස්සන ගමනක් ඉක්මනින් දෙන්න අයියා❤❤❤

  • @Journey798
    @Journey798 11 หลายเดือนก่อน

    සුපිරියක් අයියා

  • @xgiha
    @xgiha 9 หลายเดือนก่อน +3

    This is not just a vlog it's a cinema with a experienced director 🍃💚. The most important thing is the people you are traveling with bcz it is very easy to travel and feel the nature vibe with people with the same mindset and that's a fact.

  • @sithariadikari848
    @sithariadikari848 11 หลายเดือนก่อน +1

    මේ වගේ විඩියෝ තමයි දිගටම ඕනා සුපිරි

  • @buddikanuwan9992
    @buddikanuwan9992 11 หลายเดือนก่อน +1

    ඔහිය.. අඹේවෙල.. පට්ටිපොල.. මේ පැත්තේ ලස්සන.. නොයිදුල් වනාන්තර ඇති තරම්.. ❤❤❤

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 11 หลายเดือนก่อน +1

    හැමදාමත් මේ විඩියෝ බලන්න ආසාවෙන් මග බලන් ඉන්නේ.
    මේ පරිසරයේ සුන්දරත්වය විදිමින් දැකබලා ගැනීමට මගහසර සදාදුන් සැමට පින් 🙏

  • @dpl-z5c
    @dpl-z5c 11 หลายเดือนก่อน

    ❤🙏 ගොඩක් පින් මේ දෙන මානසික සුවයට ✨

  • @SupunAmarasooriya-vt7oz
    @SupunAmarasooriya-vt7oz 11 หลายเดือนก่อน

    හදවතේ සන්චරකයා❤❤❤ ජය වේවා ලොකු අයියේ💜️

  • @dishaninduranga4163
    @dishaninduranga4163 11 หลายเดือนก่อน

    හැමදාමත් වගේ මේ පාර රූප රචනාවත් මාරම ලස්සයි අයියේ ❤

  • @Daysofpragee
    @Daysofpragee 3 หลายเดือนก่อน

    හිත නිදහස් නැති හැමවෙලේම මේ video බලනවා
    සොබාදහම හරි අපූරුවට හිත නිවනවා 🍃🥹✨

  • @lakshithavlogs
    @lakshithavlogs 11 หลายเดือนก่อน

    හදවතේ සංචාරකයා ආදරෙයි 😍😍❤❤🚶‍🚶

  • @user-yp1im9xi4s
    @user-yp1im9xi4s 11 หลายเดือนก่อน +1

    Hadawathe sancharakaya,❤තවත් මේ වගේ රෑප රචනා කිරිමට ශක්තිය ධෛර්යය 🎉🎉 ලැබෙවා🎉🎉🎉🎉

  • @harshanuwan1679
    @harshanuwan1679 11 หลายเดือนก่อน +1

    මේක නම් පිස්සුවක් . හදවතේ සොදුරු සංචාරකයා අපේ DAP❤️❤️ අයියා .

  • @isuruudana566
    @isuruudana566 11 หลายเดือนก่อน +2

    Dinesh අයිය කියන්නෙ හදවතේ සංචාරකය❤🎉

  • @akilasadharuwan9504
    @akilasadharuwan9504 11 หลายเดือนก่อน +2

    මැරුනත් අමතක වෙන්නැති සංචාරකයා දිනේෂ්❤❤❤❤❤

  • @ASHEN_ONLINE-Bhathiya_Ashen
    @ASHEN_ONLINE-Bhathiya_Ashen 11 หลายเดือนก่อน +1

    නියමයි ❤

  • @hashanbanu1309
    @hashanbanu1309 11 หลายเดือนก่อน +1

    සොඳුරු සංචාරයක් 👣💚🌿

  • @wasanthakumari4695
    @wasanthakumari4695 11 หลายเดือนก่อน

    අමිමෝ එහෙම ලස්සනක් අනේ පරෙස්සමින් තෙරුවන්සරණයි

  • @chathudarmawardhane3125
    @chathudarmawardhane3125 11 หลายเดือนก่อน

    සොබාදහමේ සොදුරු සංචාරකයා දීනේෂ් අයියා ඇතුළු අපේ සංචාරකයන්ට ආදරෙයි හැමදාමත් ජය ඔයාට

  • @malkidias311
    @malkidias311 11 หลายเดือนก่อน +6

    අපිව වෙනම ලොකෙටකට ගෙනියනවා වගෙයි. කොහොම ස්තුති කරන්නද කියලා තෙරෙන්නෙ නැහැ ❤💐🙏🙏

    • @DineshAPathum
      @DineshAPathum  11 หลายเดือนก่อน +5

      ගොඩාක් ස්තූති අගය කිරීමට.මේක ලස්සන රටක්

    • @malkidias311
      @malkidias311 11 หลายเดือนก่อน

      🙏❤👍

    • @prasanitharika3125
      @prasanitharika3125 9 หลายเดือนก่อน

      @@DineshAPathum ❤️🍃

  • @hashansandaruwan555
    @hashansandaruwan555 11 หลายเดือนก่อน +3

    ඒකනම් පහරක්ම තමා දිනේශ් අයියේ ඒ ෆීල් එක වචන නෑ කියන්න සුපිරිම ප්ලේස් එකක් එක්ක සුපිරිම චරිතයක් ❤️ හම්බෙමු ආය දවසක ජය වේවා

  • @travelchannel2205
    @travelchannel2205 11 หลายเดือนก่อน +1

    ගොඩක් ලස්සනයි අයියේ😇

  • @ruchiranamalee5018
    @ruchiranamalee5018 11 หลายเดือนก่อน

    මේ vlog එක බලද්දී දෙනුන හැඟීම් වචන වලට පෙරලන්න අමාරුයි .හරිම අපූරුයි .WOW දිනේෂ්

  • @traveler900
    @traveler900 11 หลายเดือนก่อน +1

    🎉බලපු හොදම සීරීස් එක. වෙනම documentary බැලුවා වගේ.❤️❤️🇱🇰🌿🌏

  • @PraDeeYa_
    @PraDeeYa_ 11 หลายเดือนก่อน

    සුන්දර ගමනාත්තයක්..❤️🌱

  • @ruwanjayalath4549
    @ruwanjayalath4549 11 หลายเดือนก่อน

    ඔබේ කතා විලාසය ඉතා අගනේමය ❤️❤️❤️

  • @ishaniwickramarathne7604
    @ishaniwickramarathne7604 11 หลายเดือนก่อน +1

    හරිම සුන්දර යි අපිට කවදාවත් දකින්න නොලැබෙන තැන් ඔයාල පෙන්වන එක ඔයාලාට ගොඩාක් ස්තුතියි වෙලාව ගෙවුන දැනුනෙවත් නෑ තවත් සොදුරු ඉසව්වක් ලැබනකන් නොවිසිල්ලෙන් බලගෙන ඉන්නවා සියල්ලන්ටම තෙරුවන් සරනයි

  • @TravelSana-SL
    @TravelSana-SL 5 หลายเดือนก่อน

    වෙනම ලෝකෙකට ගියා වගේ. හැමදාමත් ආසාවෙන් බලන ‍චැල් එකක් තමයි DAP කියන්නෙ. ආසයි අයියලා සෙට් එකත් එක්ක මේ වගේ ගමනක් යන්න. ❤❤💕💕✨✨

  • @nayanaweihena7859
    @nayanaweihena7859 11 หลายเดือนก่อน +1

    හරිම වටිනා වැඩසටහන් .වැස්ස ශීතල නොතකා මේ ගමන පෙන්වන එක හරිම වටිනවා බොහොම ස්තූතිය ි❤

  • @dharshanadisanayaka2535
    @dharshanadisanayaka2535 11 หลายเดือนก่อน

    ❤ ලස්සනයි 🌿🌴

  • @sampathlakkantha2261
    @sampathlakkantha2261 11 หลายเดือนก่อน

    Thanks for sharing this educational and valuable video clip 👍

  • @darshanipriyangika7031
    @darshanipriyangika7031 10 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි පුතා ඔයාගෙ වැඩසටහන් මම අවුරුදු 51 ක අමිමා කෙනෙක් බමෙි වගේ සුන්දර තැන් වලට තව තවත් ඔයාට යන්න දිරිය ලැබෙිවා කියලා පතනවා ඔයා යනවා කියන්නෙ අපිටත් එ් තැන් වලට යන්න පුලුවන් කියන එකයි සුභ පැතුමි පුතා ඔයාලා හැමෝටම

  • @meedumagraphics301
    @meedumagraphics301 10 หลายเดือนก่อน +1

    Godaaak lassana wadak....Suba Pathanawa......

  • @lakmalidissanayaka-nh7bq
    @lakmalidissanayaka-nh7bq 11 หลายเดือนก่อน

    ලස්සනයි අයියේ වීඩියෝ eka.....හැමදාම kiynwa wage yana thanka parissamen .....❤❤

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068 11 หลายเดือนก่อน

    ඡය වෙිවා .👍👍👍

  • @SecretTraveller
    @SecretTraveller 11 หลายเดือนก่อน +1

    අපිට නම් ලොකු දුරක් නෑ.ඒත් කොච්චර ගියත් එපා වෙන්නෙ නැති තැනක් ♥️🍃

  • @denaly9387
    @denaly9387 11 หลายเดือนก่อน

    මනරමි මනකල් හැමකල්..❤ . බුදු සරණයි. පරිස්සමින්.

  • @travelwithsbr
    @travelwithsbr 11 หลายเดือนก่อน

    තවත් සොදුරු ගමනන්තයක්.අවසානය තෙක් ❤❤❤

  • @cddr2203
    @cddr2203 11 หลายเดือนก่อน

    මචං උඹට අනේක විධ දුක්ඛ දෝමනස්සයන් දුරුව,...ඉදිරි ජීවිතය සොබාදහම උපරිම ලෙස විදිමින් ගත කිරීමට හේතු වාසනා වේවා!! කියලා මගේ මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මචං 🙏🙏🙏උතුම් ශ්‍රී දළදා වහන්සේ ගේ පිහිට...ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏උඹට සදා ජය ✊✊👍👍