Sandanari ( Sandanaari ) - Official Video - Harsha Withanage | Yasas Medagedara | Wasawa Baduge

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 เม.ย. 2018
  • Artist | Harsha Withanage
    Music | Yasas Medagedara
    Lyrics | Shehan Galahitiyawa
    Acoustic Guitars / Electric Guitars / Banjo Played by Buddhika Perera
    Starring Sajana Wanigasuriya & Kumuditha Gunawardhane
    Script Screenplay | Umesh Samarasinghe
    Director / DOP / Editor / Colorist | Wasawa Baduge
    Still Photography Kasun Kaushalya @ Kaushal Photography
    A Bluesky Production 2018
    Sandanaari (සඳනාරි) Available On
    iTunes : itunes.apple.com/lk/album/san...
    Spotify : open.spotify.com/album/1Ema2Z...
    Amazon : www.amazon.com/gp/product/B07...
    Soundcloud : / sandanaari
    Google Play : play.google.com/store/search?...
    Lyrics
    හුස්මේ සැමදා රැඳුනා.. සඳනාරී උපමා මැවුනා..
    වැස්සේ සිතුසේ තෙමුනා.. කිඳුරාවී මනසේ ඇඳුනා..
    නෙතු යාවී බැඳීලා සදා.. හීන ගානේ රැයේහී පවා..
    සඳසේයා වතේහී මවා.. පිනි සීතේ දැනේවී කතා..
    සුසුම් අංශු පාසා.. සුපෙම්වන්ත ආශා..
    රෑක මදනල ගවසා..
    හැඟුම් රංචු වීලා.. රැයේ පින්න පීරා..
    මීන ඇසිපිය සලලා..
    සිතේ හැඟුම කොඳුරා.. සදා මටම ලැබෙනා නාරී..
    සදා මාගෙ වීලා..
    නෙතු යාවී බැඳීලා සදා.. හීන ගානේ රැයේහී පවා..
    සඳසේයා වතේහී මවා.. පිනි සීතේ දැනේවී කතා..
    රැඳී ඉන්න මාහා.. සුපෙම් බැල්ම පාලා..
    සේද රතඳර මුමුනා..
    රැයේ නින්දෙ පායා.. මවා දුන්නු සේයා..
    දෑත සසරෙම අමුනා..
    සිතේ හැඟුම කොඳුරා.. සදා මටම ලැබෙනා නාරී..
    සදා මාගෙ වීලා..
    නෙතු යාවී බැඳීලා සදා.. හීන ගානේ රැයේහී පවා..
    සඳසේයා වතේහී මවා.. පිනි සීතේ දැනේවී කතා..
    හුස්මේ සැමදා රැඳුනා.. සඳනාරී උපමා මැවුනා..
    වැස්සේ සිතුසේ තෙමුනා.. කිඳුරාවී මනසේ ඇඳුනා..
    නෙතු යාවී බැඳීලා සදා.. හීන ගානේ රැයේහී පවා..
    සඳසේයා වතේහී මවා.. පිනි සීතේ දැනේවී කතා..
    Subscribe TH-cam Channel: / @harshawithanageofficial
    Connect with Harsha Withanage on :
    Facebook: / harsha.withanage.official
    Instagram: / harshachaturanga
    Twitter: / harsha_wi
  • เพลง

ความคิดเห็น • 5K

  • @harshawithanageofficial
    @harshawithanageofficial  หลายเดือนก่อน +22

    Listen to my new song මතඟන 👇th-cam.com/video/-5bejk7THNQ/w-d-xo.htmlsi=K8Q3pnkVYOJxjBMM

  • @isurikalpani8745
    @isurikalpani8745 6 หลายเดือนก่อน +1039

    2024 සඳනාරි බලන අය සිටීද..?❤😊

  • @tharukasehas5886
    @tharukasehas5886 ปีที่แล้ว +1640

    2023 ත් සදනාරී අහන කට්ටිය කෝ බලන්න..☺️💛

  • @yasiruhansaka8861
    @yasiruhansaka8861 ปีที่แล้ว +618

    සදනාරියක්,සන්සාරිනියක්,ශාරධාවක්,චන්ද්‍රපානියක්,කයිලාශිනියක්,රාධාවනියක් හමුවේ, දරදඩු හිත් ඇති දේහදාරී පිරිමි පවා, මෘදු මොලොක් හදවත් ඇති සියුමැලි ආදරනීය තැනැත්තෝ වූහ 😊❤,

    • @Nipzverbatim
      @Nipzverbatim ปีที่แล้ว +4

      😢❤❤❤

    • @hirushikumari8875
      @hirushikumari8875 ปีที่แล้ว +6

      What a nice thought ❤❤❤

    • @emnd4540
      @emnd4540 6 หลายเดือนก่อน +4

      ❤❤❤ ow ban

    • @_Nohandunanniya_
      @_Nohandunanniya_ 5 หลายเดือนก่อน +8

      Ehema wenawata nm kamathi...eth ehema una aya aththatama mn dakala na

    • @hey-ud5lt
      @hey-ud5lt 3 หลายเดือนก่อน +2

      ❤🎉

  • @PraveenThilakerathne
    @PraveenThilakerathne 2 ปีที่แล้ว +1312

    මේ කටහඩම තියෙන, මේ රෑපෙම තියෙන, මේ අඩන්න ඔන්න මෙන්න වගේ ඇස් තියෙන මට පන වගේ ආදරේ කරපු කෙනෙක් මටත් හිටියා මමම නැතිකරගත්ත, අදටත් එයාව මතක් උනාම ඇවිත් සදනාරි අහලා යන්නේ එක වේදනාවක් උනත් මන් ළඟ එයා ඉන්නවා වගේ දැනෙන හැගීමට මම පිස්සුවෙන් වගේ ආදරේ නිසා........❤️

  • @MANOJ-pu8kb
    @MANOJ-pu8kb 3 ปีที่แล้ว +1997

    2050 දි සදනාරි අහන ඊලග පරම්පරාව වෙත..... 2018 දි අපි ඇහුවේ මේ වගේ ගුනාත්මක සංගීතයෙන් හෙබි ගීතයි... ඔබලාත් මෙහි වටිනාකම දිගටම රැගෙන යන්න... 🙏❤️.. #මනා

  • @moon.1111.
    @moon.1111. 3 หลายเดือนก่อน +182

    ••••සදනාරී••••2024 බලන අය ? 🙋‍♀️
    හිමිවීමක් ඇතුව හමුවුණ අහම්බයකින් මුණගැහුණ ලස්සන ආදර කතාවක් ...❤

    • @nimesha5897
      @nimesha5897 3 หลายเดือนก่อน +1

      මං 🖐️🖐️

    • @moon.1111.
      @moon.1111. 3 หลายเดือนก่อน +1

      @@nimesha5897 💜️

    • @moon.1111.
      @moon.1111. 3 หลายเดือนก่อน

      @@nimesha5897 ❤🌸

    • @moon.1111.
      @moon.1111. 3 หลายเดือนก่อน

      🤍🤍​@@nimesha5897

    • @Kanchanarathnayaka-qr7wr
      @Kanchanarathnayaka-qr7wr 3 หลายเดือนก่อน +1

      මන් ❤❤

  • @Mevan_Aluthwatte
    @Mevan_Aluthwatte 4 หลายเดือนก่อน +45

    කවදාවත් දැකල නැතුව ආදරේ කරපු උං තමයි ඒකෙ feeling එක දන්නෙ.තාමත් 2024 ත් මේක අහනව...ඉස්සරහටත් අහයි😢😮❤️😔

  • @damithachandra
    @damithachandra ปีที่แล้ว +181

    නේපාලයේ ගායකයෙකුගේ ආසම ගීයක් මේක ආඩම්බරයි සුපර්ස්ටාර් රාජගිරියෙන් පැමිණි හර්ෂ සුභ පැතුම්

    • @inokaino8506
      @inokaino8506 11 หลายเดือนก่อน +1

      Congratulations.. Harsha aa.. Math Rajagiriyen..... ❤️👍.. Gamata Adambarayk.. Oba.

  • @chamirud2272
    @chamirud2272 3 ปีที่แล้ว +3037

    2021 දීත් මං වගේ මේ සින්දුවට ආදරේ කරන අය like කරගෙන යන්න. ☺

  • @Madpia321
    @Madpia321 5 ปีที่แล้ว +3086

    I’m American not understanding the language but can feel the vibes. I love the music and the very smooth voice. I have been listening to it over and over again 😀😀😀❤️❤️❤️

    • @sandamaliwalpita6583
      @sandamaliwalpita6583 4 ปีที่แล้ว +21

      It's a really beautiful song that's actually very deep and meaningful

    • @anuradhaabhayawardhana3860
      @anuradhaabhayawardhana3860 4 ปีที่แล้ว +34

      Lots of love from Sri Lanka...

    • @ramprasad-fj6ev
      @ramprasad-fj6ev 4 ปีที่แล้ว +22

      @@sandamaliwalpita6583 please type lyrics in English bro I want to learn singing this song please bro reply

    • @biushanidewendra152
      @biushanidewendra152 4 ปีที่แล้ว +43

      Venkata Durgaprasad
      You keep remain in my breath in every moment
      Therefore I used to call you Sandanari
      I used to get wet in the rain
      For no reason
      Kindurawi you keep remain in my mind
      I feel like the bond between our eyes are forever
      Coz of that you came to my every singal dream
      You are just like the moon..
      So I keep dreaming about you...

    • @alugosuwa5457
      @alugosuwa5457 4 ปีที่แล้ว +86

      Tralenna this is a story about a girl and a boy who were pen friends and with the time they were felt in love.but they never see each other and they never started a relationship.with the time boy gets a transer and he stops wrting to the girl and after a long time he returns his village postoffice and takes the letters came to his name and he see the letters that girl written to him.but he doesn't write again to her.
      With the time he got engaged and that was the girl who wrote letters to him.but he didnt know about it.he blames her and at last she leaves the home..then that boy throw the thing in cupboard and see the letters that he wrote to the girl and he cane to know that was the girl who wrote him and the girl who he only loved .

  • @dilhanikarishma1087
    @dilhanikarishma1087 ปีที่แล้ว +142

    SAJANA කියන්නේ වෙනම brand එකක් ❤🥺❤

  • @DithiraYanethKarunarathne
    @DithiraYanethKarunarathne 6 หลายเดือนก่อน +30

    2018, 2019, 2020, 2021, 2022, 2023, 2024 වෙනකන් අවුරුදු 6 මන් ආසම සින්දුව මේක...🥺♥️ අහපු දවසෙ ඉදන් අද වෙනකන් එකම විදිහට හිතට මාර විදිහට දැනෙනවා..❤ කවදාවත් හිතින් අමතක කරන්න බැරි එකම සින්දුව..❤ ආදරෙයි හැමදාම..❤❤❤

    • @Alex.00147
      @Alex.00147 5 หลายเดือนก่อน

      😂

  • @ruu-og6jd
    @ruu-og6jd 2 ปีที่แล้ว +1726

    හුස්මේ සැමදා රැදුනා..
    සදනාරී උපමා මැව්නා..
    2023 අහන අය 🙋❤
    **********************

  • @cherieSAJ
    @cherieSAJ ปีที่แล้ว +140

    කල් ඉකුත් වීම් රහිතයි ❤️.. හැමදාම දැනෙනවා.. සදනාරි

  • @minagadulwan354
    @minagadulwan354 2 ปีที่แล้ว +419

    අවුරුදු 4ක් ගිහින් තාමත් අහනවා 🙂❤️ ඒ කටහඩ,ඒ සංගීතය,ඒ තනුව,ඒ රූප මාලාව, ඒ භාව ප්‍රකාශනයන් ඒවා පිස්සුවක් තනිකර . එක අතකින් බූට් එකක් කාලා ඉන්න අය දුක් වෙනවා , අනික් අතකින් ජීවිතේට බූටක් කාපු නැති උන් කාපු නැති බූටක් මතක් කරන් දුක් වෙනවා, තවත් පිරිසක් මේක බලලා සතුටු වෙනවා. ඔව් සතුටු වෙනවා✨❤️.!!!

  • @alonewalker8346
    @alonewalker8346 2 ปีที่แล้ว +64

    අපෙ පන්තියෙ හිටපු පිස්සෙක් හැමවෙලේ ම ඔය සින්දුව කිව්වා...😊 ඒ කාලෙ මතක් වුණා...❤️

  • @user-rs9kf2bs8k
    @user-rs9kf2bs8k 2 ปีที่แล้ว +160

    දැන් පිටරට එවුනුත් අපේ ශින්දු බලනවා මාර ගැම්මක් ඕයි 💪💪💪💪👍👍😎😎

  • @shalondeclanz5904
    @shalondeclanz5904 6 ปีที่แล้ว +3688

    Video එකේ කතාව තේරුම් ගැනීමට නොහැකි අය වෙත ( මට හැගෙන අයුරින්)
    කවදාවත් දැකලා නැති පිරිමි ළමයෙක් සහ ගැහැණු ළමයෙක් කාලයක් තිස්සේ ලියුම් හුවමාරු කරගන්නවා. ඒ කාලෙදී දෙන්නා අතරේ ආදරයක් ගොඩ නැගෙනවා. ඒත් පිරිමි ළමයා වැඩ කරන තැන මාරුවක් ලැබුණ හින්දා ගැහැණු ළමයා එවන ලියුම් පිරිමි ළමයට හම්බවෙන්නේ නෑ.ඒ නිසා ලියුම් වලට උත්තර ලැබෙන්නෙත් නෑ. ඒ හින්දා ගැහැණු ළමයා ලියුම් එවන එක නතර කරලා හිත හදාගන්නවා. ඒ ගැහැණු ළමයා එවපු අන්තිම ලියුම තමා දවසක් කලින් වැඩ කරපු තැන Post Office එකට ගියාම පිරිමි ළමයට හම්බවෙන්නේ. ඒක කියවද්දි එයාට අතීත ආදරේ මතක් වෙනවා ගොඩක් දුක් වෙනවා..එයා පස්සේ කාලෙක විවාහ වෙනවා.එත් තමන්ගේ නොදැකපු ආදරේ මතකෙත් එක්ක එයාට තමන්ගේ බිරිඳ එක්ක සතුටින් ඉන්න බැරිවෙනවා.රණ්ඩු ඇතිවෙනවා. බිරිඳ ප්‍රශ්න නිසා ගෙදරින් ගියාට පස්සේ පිරිමි ළමයාට ගෙදරදී අහම්බෙන් බිරිඳ ළග තිබුණ ලියුම් වගයක් හම්බවෙනවා. ඒවා අරන් බලද්දී ඒ ලියුම් තමන් ආදරේ කරපු ගැහැණු ළමයට තමන් යවපු ලියුම් කියලා එයා දකිනවා. එවෙලේ එයා දැනගන්නවා නොදැකපු තමන් ආදරය කරපු කෙනාමයි තමන්ගේ බිරිඳ වෙලා තියෙන්නේ කියලා. ඒ හින්දා එයා බිරිඳව ආයේ හොයාගෙන යනවා.

    • @ushananuradha7638
      @ushananuradha7638 6 ปีที่แล้ว +80

      Shalon deClanz බිරිද අතුරුදන් වෙනවා😂 අන්තිමෙ

    • @shalondeclanz5904
      @shalondeclanz5904 6 ปีที่แล้ว +20

      e nam mokada danne hebei :P

    • @bravoforever
      @bravoforever 6 ปีที่แล้ว +52

      Layangi Herath හරි... "පත්මී සෙනෙවිරත්න​" කියල ලියුමේ address එකේ තියෙන්නේ... ඒ කියන්නේ ඌම කෙල්ලට​(wifeta) යවපු ලියුම් තමයි හමුවෙන්නේ...

    • @shalondeclanz5904
      @shalondeclanz5904 6 ปีที่แล้ว +11

      ow man hithanne eka hari (y)..man eka harigassannam

    • @paziyasthirdeye4408
      @paziyasthirdeye4408 6 ปีที่แล้ว +75

      අම්මෝ තෑන්ක්ස් බං ;)

  • @BuddhiArunaPriyadarshaniKottah
    @BuddhiArunaPriyadarshaniKottah ปีที่แล้ว +27

    හැඟීම් හංගගෙන හිත මරාගෙන ජීවත් වෙන අය මොනතරම් ලෝකෙ ඉන්නවද ?
    එක දවසක්වත් නොදැක ස්පර්ශයක්වත් නොලැබ ආදරය කරන අය ලෝකෙ මොන තරම් ඉන්නවා ද?
    ඒ අයට මේ ගීතය ..ඔවුන්ගේම කතාව වේවි .🥺❤️

  • @kavindu_sachintha6280
    @kavindu_sachintha6280 2 ปีที่แล้ว +84

    පැරණි මතකයක් නිසා අවුරුදු හතරකට පස්සේ ආයෙ එන්න හිතුනා ඒ තරම් සුන්දර හැඟීමක් තියෙන්නේ සින්දුවේ ♥️♥️♥️

  • @mathaka-ekathuwa
    @mathaka-ekathuwa 3 ปีที่แล้ว +2929

    කවුද 2050දිත් අහන් ඉන්න හිතාන අය ඉන්නවා නම් 👍 දාගෙන යන්න
    👍

  • @goldbritv2592
    @goldbritv2592 5 ปีที่แล้ว +921

    I'm a filipina, I don't understand the lyrics but why does my heart ache and teary eyes while watching this? love this.

    • @safirafathima4058
      @safirafathima4058 4 ปีที่แล้ว +5

      proud of you

    • @shrinkhalachand2709
      @shrinkhalachand2709 4 ปีที่แล้ว +33

      Watching from NEPAL really love this song...

    • @tuanayaz9466
      @tuanayaz9466 4 ปีที่แล้ว +3

      fake account hadala boruwata puka denna epa huttooo 😂😂😂😂😂😂

    • @shashikachandimal330
      @shashikachandimal330 4 ปีที่แล้ว +1

      We proud to Sri Lanka..

    • @dinukasamaratunga9030
      @dinukasamaratunga9030 4 ปีที่แล้ว +4

      @@tuanayaz9466 අනේ ගොන් හුත්ත්🖕

  • @amilajasintha4313
    @amilajasintha4313 2 ปีที่แล้ว +40

    අවුරුදු 4🙂🙂වෙනසක් නෑ...ඒ මුල් කාලේ වගේම හිතට දැනෙනවා.....ඔලුව විකාර කරන සින්දු අතරේ මේ වගේ...මනස හදන...හිත සන්සුන් කරන...සින්දුවක් අහන්න ලැබුන එකත් වාසනවක්.......සදනාරි....හැමදාමත් ආදරේ කරන සින්දුවක්.... ❤️❤️🥺🥺

  • @sachinieranga
    @sachinieranga 6 หลายเดือนก่อน +32

    සිංදුව ඇවිත් අවුරුදු 5යි අදත් අහනවා ❤✨

  • @ashlakaproductions8525
    @ashlakaproductions8525 4 ปีที่แล้ว +1754

    2020 අහන අය කෝ? 😍❤️

  • @skyline4544
    @skyline4544 6 ปีที่แล้ว +197

    මේවනෙ අප්පා නිර්මාණ කියන්නේ. ගෑනු නිරුවත් වෙන චුයින්ගම් සින්දු වලට වඩා කොච්චර රසවත්ද, අරත්වත්ද....ඉතාම ලස්සන නිර්මාණයක්. ඉදිරියටත් මේ වගේ නිර්මාණ කරන්න. ජය වේවා...

  • @DILA999.
    @DILA999. ปีที่แล้ว +22

    සිංදුව අවිල්ලා අවුරුදු 4ක් උනත් තාම අව මුල්ම කලේ වගේ අසවෙන් අහනවා තවත් දැන් මේ වගේ සිංදු ඇත්තටම නෑ
    තවත් මේ වගේ සිංදු ලියන්න ලැබේවා කියලා ප්‍රර්තනා කරනවා 🥺❤️

  • @rameshshanil6412
    @rameshshanil6412 2 ปีที่แล้ว +95

    කවදාවත් දකින්නෙ නැතුව ආදරෙ කරද්දි එ ආදරෙ ඇතුලෙ තියෙන්නෙ එකම එක බලාපොරොත්තුවයි 🥺 ඒ කවදකම හරි හම්බෙයි කියන බලාපොරොත්තුව 🥺 ඒ හැගිම වචන වලට කවදාවත් හරවන්න බැ 🥺 ඒත් මේ සිංදුව ඒ හැගිම හරි අපුරුවට පෙලියෙන් පෙලිය කියනවා 🥺💖

    • @Venuu____Drazt
      @Venuu____Drazt 2 ปีที่แล้ว

      අනිවා බ්‍රො

    • @chathumini9360
      @chathumini9360 2 ปีที่แล้ว

      Math me wenkm eyawa dkla na😔

    • @chanchalaayodhya3412
      @chanchalaayodhya3412 2 ปีที่แล้ว +4

      කවදාවත් නොදැකපු අය විතරක් නෙවෙයි....කොච්චර ආදරේ කලත් හම්බෙන්න බැරි ආදර කතාත් තියෙනවා

    • @ruu-og6jd
      @ruu-og6jd ปีที่แล้ว

      කවදාක හරි ඒ ඇස් මට එක සැරයක් 😥😢

    • @kalpanimadhushani338
      @kalpanimadhushani338 หลายเดือนก่อน

      Hmm oo 🥺🥲

  • @madhawahareendraperera567
    @madhawahareendraperera567 3 ปีที่แล้ว +110

    කොහොමද බං මේක අහන එක නවත්තන්නේ... බෙහෙතක්වත් තියෙද.. 😓❤️❤️

    • @hemaliliyanage9595
      @hemaliliyanage9595 2 ปีที่แล้ว +3

      බෙහෙත් නැහැ .මේ වගේ නිර්මාණවලට

  • @athief8672
    @athief8672 3 ปีที่แล้ว +278

    2021 අහන අය කෝ??
    👇

  • @yamunaadhikari516
    @yamunaadhikari516 2 หลายเดือนก่อน +34

    කෝ බලන්න 2024 මැයි මාසෙ බලන සෙට් එක.......❤

  • @subodhadismal5957
    @subodhadismal5957 2 ปีที่แล้ว +160

    ඒ දෙන්නගෙ කතාවෙ ඉතුරු ටිකට මොකද වෙන්නෙ කියල තියන කුතුහලේ නැති වෙන්න සදනාරී 2 කියල තව එකක් ආවනම් 🖤🥺

  • @shammif2
    @shammif2 6 ปีที่แล้ว +1256

    කූඹියෝ වගේ කල්පනා කරන්න ඔනේ විශුවල් එකක් හෙනම ලස්සන සින්දුවකට ගැලපුවේ කොහොමද කියල මම තාම හිතනවා. නිරුවතට වඩා අරුතට තැන දීපු එකට ඔබලාට බෙහෙවින්ම තුති!!

  • @pavitrhabanuka1155
    @pavitrhabanuka1155 4 ปีที่แล้ว +1979

    සිංදුව ඇවිල්ලා අවුරුදු 2ක් වෙනවා, තාමත් අහනවා ❤️😋😍

  • @Ifzfxtchvuceq
    @Ifzfxtchvuceq ปีที่แล้ว +21

    හුස්මේ සැමදා රැඳුනා
    සඳනාරී උපමා මැවුනා
    වැස්සේ සිතුසේ තෙමුනා
    කිඳුරාවී මනසේ ඇඳුනා
    නෙතු යාවී බැඳීලා සදා,
    හීන ගානේ රැයේහී පවා
    සඳසේයා වතේහී මවා,
    පිනි සීතේ දැනේවී කතා ❤

  • @tharindupabasara866
    @tharindupabasara866 ปีที่แล้ว +14

    මං දැක්කා නේපාල් ගායකයෙක්ගේ ආසම සිංදුව මේක කියලා එයා සදනාරි කියනවා. ආපහු original එක අහන්න හිතුනා ඒකෙන් 🥺♥️

  • @SuraInUK
    @SuraInUK 3 ปีที่แล้ว +321

    සදනාරී සිංදුවක් නෙවෙයි තනිකරම හිත නිවන ආගමක් , භාවනාවක්.... ආදරෙයි සහෝ 💖💖💖💖

  • @namalekanayake101
    @namalekanayake101 3 ปีที่แล้ว +173

    2021 කවුද? අහන්නෙ♥️😌

  • @nimeshdissanayeke
    @nimeshdissanayeke ปีที่แล้ว +12

    ගමනාන්තය කරා පියමනින්නට වාරු නොමැතිව සසරේ හුරුපුරුදු සෙනෙහසක සිසිලසක් දැනී අතරමංව අවතැන් වී ගිය සිත තවමත් නිසොල්මනේ මග බලන්නේ වස්සාන සිහිනයේ නිහැඬියාව තුල අඳුරේ සක්මන් කරනා සොඳුරු සිතුවමක හසරැල්ලක දැවටී නිවී යන්නේ කෙදිනකදෝ කියාමය.

  • @Sassymee-99
    @Sassymee-99 ปีที่แล้ว +24

    සින්දුවකට පුලුවන්ද මනුස්සෙක්ගෙ හදවතට කතා කරන්න...ඔව් පුලුවන්..මෙන්න උදාහරණ ❤️🦋

  • @pasindumaduranga6891
    @pasindumaduranga6891 4 ปีที่แล้ว +70

    මම සිoහල ඇහුවොත් අහන්නේ පරණ සින්දු විතරයි,ඒ කියන්නේ 2010ට වගේ උඩ ඒවා,ඒත් මේකේ අමුතුම ලස්සනක් තියෙනවා,පරණ මතකයන් අවදිකරන්න පුලුවන් උන සුපිරි සින්දුවක්....🔥කීපාරක් ඇහුවද කියලත් හරියට මතක නෑ,ඒ තරමට ඇහුවා.ඉස්සරහටත් අහනවා,හර්ෂ අයියේ ඉස්සරහටත් මේ වගේ දැනෙන සින්දු කරන්න ශක්තිය ලැබේවා❤️

  • @mremonrahman4739
    @mremonrahman4739 4 ปีที่แล้ว +322

    Superb....from Bangladesh 🇧🇩🇧🇩🇧🇩🇧🇩

  • @rameshshanil6412
    @rameshshanil6412 ปีที่แล้ว +27

    මගෙ ආදර කතාවත් එක්ක මෙ සිංදුව ගොඩක් බැදිලා තියෙනවා. ඉතින් මං දන්නවා ඒ ආදරෙ නැති උනත් හැමදාම තිබ්බත් මං මෙ සිංදුවට මැරෙනකන් ආදරෙ කරනවා 🥺❤️✨️
    අදටත් හරි ආසාවෙන් මං බලන් ඉන්නවා එයාව එකම එක පාරක් බලන්න පුලුවන් උනොත් කියලා
    🥺❤️✨️

    • @senchemi3757
      @senchemi3757 ปีที่แล้ว +1

      prarthana karanawa oyage lassana prarthanava ishta venna kiyala brother

  • @niroshafernando6644
    @niroshafernando6644 2 ปีที่แล้ว +23

    මේ සින්දුව ගොඩාක් ලස්සනයි පොඩී ඉල්ලීමක් අනේ මේ දෙන්නා ආයෙත් එකතු වෙන විදිහ දාලා අලුත් සින්දුවක් කරන්න සදනාරී 2 kiyala

  • @ThreadsX
    @ThreadsX 4 ปีที่แล้ว +645

    I'm tamil, I can't understand these lyrics but every month i never forget to watch this. I always love this music, cinematography and acting!!!

    • @marlondimbulana3166
      @marlondimbulana3166 4 ปีที่แล้ว +11

      Edi wanda sri lankan sinhala song thambi..nanri for listining...

    • @sameerahemanthawickramasin2405
      @sameerahemanthawickramasin2405 4 ปีที่แล้ว +20

      அவரைப் பார்த்திராத ஒரு பையனும் பெண்ணும் நீண்ட காலமாக கடிதங்களைப் பரிமாறிக்கொள்கிறார்கள். அந்த நேரத்தில், இருவருக்கும் இடையே ஒரு காதல் உருவாகிறது. ஆனால் பணியிடத்தில் மாற்றம் ஏற்பட்டதால் சிறுவன் அனுப்பிய கடிதங்களை சிறுவன் பெறுவதில்லை. எனவே அந்த பெண் கடிதங்களை அனுப்புவதை நிறுத்திவிட்டு மனதை உண்டாக்குகிறாள். சிறுமி அனுப்பிய கடைசி கடிதம், முந்தைய நாள் அவர் பணிபுரிந்த தபால் நிலையத்திற்குச் சென்றபோது. அவர் அதைச் சொல்லும்போது, ​​அவர் தனது கடந்த கால அன்பை நினைவில் வைத்துக் கொள்கிறார், மிகவும் வருத்தமாக இருக்கிறார்.அவர் பின்னர் திருமணம் செய்து கொள்கிறார். அவரது மனைவி வீட்டை விட்டு வெளியேறிய பிறகு, சிறுவன் தற்செயலாக வீட்டில் சில கடிதங்களைக் காண்கிறான். அவர் அவர்களைப் பார்க்கும்போது, ​​அந்த கடிதங்கள் அவர் நேசித்த பெண்ணுக்கு அனுப்பிய கடிதங்கள் என்று அவர் காண்கிறார். அந்த நேரத்தில், அவர் நேசித்ததெல்லாம் அவரது மனைவி என்பதை அவர் உணரவில்லை. எனவே அவர் மீண்டும் தனது மனைவியைத் தேடுகிறார்.

    • @ThreadsX
      @ThreadsX 4 ปีที่แล้ว +7

      @@sameerahemanthawickramasin2405 great story!!!

    • @tuanayaz9466
      @tuanayaz9466 4 ปีที่แล้ว +3

      fake account hadala boruwata puka denna epa huttooo 😂😂😂😂😂😂

    • @ThreadsX
      @ThreadsX 4 ปีที่แล้ว +9

      @@tuanayaz9466 ,bad joke, better luck next time.

  • @raveeshadilshan5877
    @raveeshadilshan5877 4 ปีที่แล้ว +412

    විදේශිකයන්ගෙ comments දකිනකොට මාර ගැම්මක් එන්නෙ 💪🔥

    • @sltravelmate9311
      @sltravelmate9311 3 ปีที่แล้ว +2

      Akenma

    • @kavishkasandaruwan1778
      @kavishkasandaruwan1778 3 ปีที่แล้ว +1

      I love this sing

    • @dushmichathurya156
      @dushmichathurya156 3 ปีที่แล้ว +2

      Ow,,mn asama sinduw,, dwst 2prkwth ahnw,, puruddak widiht,,❤

    • @chinthakafernando3430
      @chinthakafernando3430 3 ปีที่แล้ว +1

      Tricky😁

    • @chathunirosha4572
      @chathunirosha4572 3 ปีที่แล้ว +1

      මම හිතුවෙ බොරුවට කියලා.ආයෙ බැලුවා නම් ටික.ඇත්තනෙ අප්පා. විදේශිකයන් 😀😀😀😀😀😀😀😀😀😀😀😀😀

  • @shalani_m
    @shalani_m 5 หลายเดือนก่อน +27

    2024 Kattiy ko😌❤️

  • @thasindumanditha7233
    @thasindumanditha7233 4 หลายเดือนก่อน +11

    2024 ත් මෙ සින්දුව ආපු කාලෙ වගෙම අහන මම 😘❤️‍🔥

  • @richellcan
    @richellcan 6 ปีที่แล้ว +615

    I am a filipina married to a sri lankan. This song hit me so hard and I cry while watching this even if I don't understand some of sinhala words but I can tell this song is so deep. 😢💕

    • @richellcan
      @richellcan 6 ปีที่แล้ว +9

      queenb Yes base on the video it says like that but for those who can relate find it deep....I guess I'm just so emotional..

    • @asinicw9906
      @asinicw9906 5 ปีที่แล้ว +8

      well but in the end he lost his girl so it teaches men that women won't stick to them no matter how abusive they are

    • @Nime603
      @Nime603 5 ปีที่แล้ว +6

      I think you all are wrong.see comments one harsha withanage's comment

    • @Nime603
      @Nime603 5 ปีที่แล้ว +7

      Queenb if you don't know sinhala please don't try to analyse it. cause you can never understand the meaning of this song

    • @raveenathapaththu
      @raveenathapaththu 5 ปีที่แล้ว +10

      @queenb Don't talk if you don't know the meaning of the words. Song or the visual has nothing to do with what you have said. Stop spreading your toxic mentality in a beautiful masterpiece like this, please.

  • @shaharwanmuzammil64
    @shaharwanmuzammil64 3 ปีที่แล้ว +47

    මේ සින්දුව අහද්දි පොද වැස්සේ තෙමි තෙමි අයිස් ක්රීම් එකක් කනවා වගේ මට නම් දැනෙන්න...ඒ තරම් හිත සන්සුන් වෙලා යනවා....

  • @user-rc4yx6jw1b
    @user-rc4yx6jw1b 9 หลายเดือนก่อน +31

    Love from andhra, INDIA
    Don't know the meaning but heart can feel

    • @user-ib2dq7ev5n
      @user-ib2dq7ev5n 9 หลายเดือนก่อน +4

      Can you understand any of the words.. I heard some people from there(telugu maybe) told they found similarities with sinhala..❤

    • @nuwandhisamodya
      @nuwandhisamodya 5 หลายเดือนก่อน +2

      A boy and a girl who have never met exchange letters for a long time. At that time, love develops between the two. But because the boy's place of work has been changed, the letter sent by the girl is not found by the boy. Therefore, the letters are not answered. That's why the girl stops sending letters and makes up her mind. The boy finds the last letter sent by that girl when he goes to the post office where he worked a day ago. When he reads it, he remembers his past love and feels very sad..He gets sad..He gets married later.But with the memory of his unseen love, he cannot be happy with his wife.There are fights. After his wife leaves home due to problems, the boy accidentally finds a letter that his wife had with him at home. When he takes them and looks at them, he sees that those letters are letters he sent to the girl he loved. Then he finds out that the person he loved whom he never met has become his wife. That is why he is looking for his wife again.

  • @dilrukshimenaka1543
    @dilrukshimenaka1543 ปีที่แล้ว +15

    හරීම ලස්සන සිංදුවක්..ඇසට කදුලු බිංදුක් ආවා..ඒ තරමටම හරීම හැගීම් බර සිංදුවක්...

  • @akilaimashi
    @akilaimashi 3 ปีที่แล้ว +60

    සිංදුව release කල දවසෙ ඉදම් මේ වෙනකන්ම එකම වගේ අහනව
    හරිම ආදරෙන් ❤️
    #2021/04/14

  • @HarishookProduction
    @HarishookProduction 3 ปีที่แล้ว +95

    මේවා තමයි අපේ දරුවන්ට අපේ කාලේ සින්දු කියලා පෙන්නන්න පුළුවන් සින්දු...සුපිරි

  • @maheshipriyadarshani9243
    @maheshipriyadarshani9243 ปีที่แล้ว +14

    අකුරු ගලපා ගත නොහැකි
    ඔබ මා අතර තිබෙනා මේ බැදීමට තවමත් අරුතක් සොයමි මම
    සිතින් දැක්කත් ඔබ මාව
    නොදුටුවා ඔබ මගේ ආදරය
    හැමදාම රිදවද්දි ඔබේ වදනින් මාව
    ඉකිගසා හැඩුවා මා හොර රහසේ
    තවත් ඔබ මත්තේම
    ඔබට කරදරයක්ව දැනුනත්
    මගේ ආදරය
    ඔබේ ලෝකෙට එලිය ගෙන ආ
    සදනාරි මම නෙවේද
    දෑත් අපගේ අමුනා ගියපු සංසාර මග
    මේ භවයේදී ඔබට
    අමතක වුනේ කොහොමද
    හුස්මේ රැදුනත් ඔබට මාගේ මතකය සංසාරේ පුරාවට රැදුනා මට ඔබගේ මතකය
    ඔබ හමු වූ දිනේ සිටම
    හැදිනුවේ මා ඒ හින්දයි ඔබව
    ඔබෙන් වෙන්වී ගියත් මා එදින
    අපේ මතකය ඉතිරි කල ගියෙමි මම ආයෙ දිනකදි හමු වුනොත් අප
    මාව තේරුම් ගන්න එදිනට
    Sajana ❤️ kumuthitha

  • @lahirubasnayake2381
    @lahirubasnayake2381 ปีที่แล้ว +10

    හුස්මේ සැමදා රැඳුනා..
    සඳනාරී උපමා මැවුනා..
    වැස්සේ සිතුසේ තෙමුනා..
    කිඳුරාවී මනසේ ඇඳුනා..
    නෙතු යාවී බැඳීලා සදා..
    හීන ගානේ රැයේහී පවා..
    සඳසේයා වතේහී මවා..
    පිනි සීතේ දැනේවී කතා..🥺💗🥀

  • @buddhikalakshanherath555
    @buddhikalakshanherath555 4 ปีที่แล้ว +142

    ආයේ ආයේ අහන මම. ❤️
    හිතෙහි උපන් හැංඟුම් රංචුවක් මුළු හද ගැඹුර සීසාරා ආත්මය හා බන්ධනය වන්නා ඒ අමන්දාන්දනීය මනෝරාවය ආදරය නම් විය.
    ඉතිං ...
    එසේ නම් , ආලයට සත්‍ය නම් විශ්වරම්‍ය කැටි කරනාවුන්ට . තමන් සිත් ඇවැසි ආදරය කෙදිනකම හෝ උරුම වන්නේය.......
    සඳනාරී... අන්න ඒ කියන අපූරු සත්‍යට මේ වචන වලින් හරි ලස්සනට පණපොවා තිබෙනවා. ....
    තවත් අවුරුදු ගණනාවක් මේ තාල රාවය අපේ මනස තුළ අමරණීය වෙයි...❤️

  • @travel__mania
    @travel__mania 3 ปีที่แล้ว +1023

    සඳුන් ලා අශාන්ලා දිමන්කලා ඇතුළු ඔළුව විනාස කරන මල් සිංදු ගහන කාළකණ්නින්ට බලලා හැදෙන්න පුළුවන් සිංදු 😍❤️

  • @YTSTUDIOS2838
    @YTSTUDIOS2838 ปีที่แล้ว +13

    හරිම ලස්සනයි.....😍 හිතට මාර විදිහට දැනුනේ.....
    ඒ වචනද ,කට හඩද ,Melody එකද ,Music ද ,රූප රචනයද.....ආයේ කියලා වැඩක් නෑ.💗කොච්චර ඇහුවත් එපා වෙන්නේ නම් නෑ.අද දවසට දහ සැරයකට වඩා අහන්න ඇති....ඉතින් මේ වගේ දක්ෂ Artist ලා ලංකාවේ ඉන්නවා කියන්නත් හරිම සතුටුයි....මගෙන් සුබපැතුම්....💜️

  • @imeshrangana1729
    @imeshrangana1729 2 ปีที่แล้ว +7

    Release උන දවසෙ ඉදන් තාම අහනව..........දවසට දෙතුන් පාර අහනව සමහර දවස් වල..Music Lyrics melody no.1 සුපිරි......ජීවිත කාලෙ මේ වෙනකන් අහපු ලස්සනම සින්දුව....කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ........සදනාරී 💜️💜️💜️

  • @sahanlakshan5361
    @sahanlakshan5361 3 ปีที่แล้ว +314

    මගේ ජීවිතයේ මන් අහපු ලස්සනම.සින්දුව මේක තමයි කොච්චර ඇහුවත් එපාවෙන්නේ නෑ ❤️‍🔥

  • @countryfirst3235
    @countryfirst3235 3 ปีที่แล้ว +138

    "අපි මචං" set එක ඇතුලෙ ඉඳලම ඔය කටහඬට ආදරෙයි මචං.ජයෙන් ජයම වෙිවා 👌

    • @anushkachathumina25
      @anushkachathumina25 2 ปีที่แล้ว +6

      දැන් නත්තෙ ඇයි ආයෙත් join වෙන්නකො

  • @chathupunsararoopasinghe1329
    @chathupunsararoopasinghe1329 10 หลายเดือนก่อน +12

    කවදාවත් නොදැකපු කෙනෙක්ට මමත් අසීමිතව❤ආදරේ කරනවා කවදම හරි එයාව මුණ ගැහෙනව නම් 🥺❤....මගේ හිතේ තියෙන දේ කිව්වම පිලිගන්නව නම්..මන් වගේ දුකින් ඉන්න හිත් ගොඩක් සැනසෙයි

  • @user-rj7bs7gz2w
    @user-rj7bs7gz2w ปีที่แล้ว +8

    Mage duwata nama damma sadanari kiyala...❤😂

  • @DuminduFernandoDumindu
    @DuminduFernandoDumindu 6 ปีที่แล้ว +168

    හුස්මේ සැමදා රැදුනා - සදනාරි උපමා මැවුනා
    වැස්සේ සිතුසේ තෙමුනා - කිදුරාවි මනසේ ඇදුනා
    නෙතු යාවී බැදීලා සදා - හීනගානේ රැයේ මේ පවා
    සද සේයා වතෙහි මවා - පිණි සීතේ දැනේ වී කතා
    සුසුම් අංශු පාසා - සුපෙම්වන්ත ආශා
    රැක මදනල ගවසා
    හැගුම් රංචු වීලා - රැයේ පින්න පීරා
    නීල ඇසිපිය සලලා - සිතේ හැගුම කොදුරා
    සදා මටම ලැබෙනා - මාගේ සදා මාගේ වීලා
    නෙතු යාවී බැදීලා සදා - හීනගානේ රැයේ මේ පවා
    සද සේයා වතෙහි මවා - පිණි සීතේ දැනේ වී කතා
    රැදී ඉන්න මා හා - සුපෙම් බැල්ම පාලා
    සේද රතකර මුමුනා - රැයේ නින්දේ පායා
    මවා දුන්න සේයා - දෑත සසරෙම අමුනා
    සිතේ හැගුම කොදුරා - සදා මටම ලැබෙනා
    මාගේ සදා මාගේ වීලා
    නෙතු යාවී බැදීලා සදා - හීනගානේ රැයේ මේ පවා
    සද සේයා වතෙහි මවා - පිණි සීතේ දැනේ වී කතා
    හුස්මේ සැමදා රැදුනා - සදනාරි උපමා මැවුනා
    වැස්සේ සිතුසේ තෙමුනා - කිදුරාවි මනසේ ඇදුනා
    නෙතු යාවී බැදීලා සදා - හීනගානේ රැයේ මේ පවා
    සද සේයා වතෙහි මවා - පිණි සීතේ දැනේ වී කතා

    • @thesiri194
      @thesiri194 5 ปีที่แล้ว +2

      හරිම ලස්සනයි .... දෙවෙනි කොටසකටත් ගැලපෙන තරමටම ලස්සනයි ...

  • @shrinkhalachand2709
    @shrinkhalachand2709 4 ปีที่แล้ว +587

    Love from Nepal...Dont understand the lyrics but just love this story n megical music....

    • @user-fu9yx7ku3c
      @user-fu9yx7ku3c 4 ปีที่แล้ว +1

      Try this th-cam.com/video/iIm4gcybpsI/w-d-xo.html

    • @shrinkhalachand2709
      @shrinkhalachand2709 4 ปีที่แล้ว +11

      Watched it already 😍 n obviously love the music❤️

    • @roshannimantha2295
      @roshannimantha2295 3 ปีที่แล้ว +35

      A boy and a girl fall in love with each other while they exchange letters, but they never meet. The boy gets a job at a different town therefore the letters sent by the girl gets no reply. So the girl decides to break up with one last letter.
      The boy eventually marries another girl but the marriage doesnt really workout between them because the boy still has feelings for the first girl he fell in love with.
      When the married couple had an arguement and the wife left, he finds letters in his wife's cupboard. They were the ones sent by him to the misterious girl, showing that he was actually married to the girl who he fell in love with in the first place

    • @jina7226
      @jina7226 2 ปีที่แล้ว +1

      🇱🇰👍❤️

    • @shanikawickramasinghe6510
      @shanikawickramasinghe6510 ปีที่แล้ว

      @@shrinkhalachand2709 love you girl ❤️

  • @kasunmahesh1862
    @kasunmahesh1862 ปีที่แล้ว +7

    තව අවුරුදු 100කින් ඇහුවත් එකම විදිහට දැනෙන සිංදුවක්...මේ වගේ සිංදු අහන්න ලැබෙන්නේ කලාතුරකින්...Good luck for the team..🖤❤

  • @user-iv3dl1fe4z
    @user-iv3dl1fe4z 2 หลายเดือนก่อน +4

    දුරට වෙලා බලන් හිටියෙ එයාගෙ ලස්සනට මාව නොගැලපෙන නිසා හැබයි මම කවදාවත් ඒ ලස්සනට ආදරේ කලේ නෑ දැන් එයා දකින්න වෙන්නෙත් නෑ මතක විතරක් හිතෙ තියන් සැනසෙනව❤2024

  • @kalanasandanuwan5581
    @kalanasandanuwan5581 3 ปีที่แล้ว +195

    2021 අහන අය මේ කොනට ඒ තරම් ලස්සනයි සිංදුව❤️😁

  • @harshawithanageofficial
    @harshawithanageofficial  6 ปีที่แล้ว +3612

    Many thanks for your lovely comments & compliments, I’m really happy!
    Your love & support encourage me and make me want to do even better.
    Keep in touch.. Love you all! 💕
    Harsha

    • @boomprankssltv6621
      @boomprankssltv6621 6 ปีที่แล้ว +6

      sandu

    • @a.k.a7339
      @a.k.a7339 6 ปีที่แล้ว +6

      thank u and good luck

    • @newthinkers3601
      @newthinkers3601 6 ปีที่แล้ว +2

      good luck aiya

    • @akalankajayalath4010
      @akalankajayalath4010 6 ปีที่แล้ว +4

      Harsha Withanage aiya your voice is very very perfect.I love your voice lot.

    • @menakaperera7738
      @menakaperera7738 6 ปีที่แล้ว +5

      good luck harsha aiya,your wois is verry clear & beautiful i like your wois.and this vediyo.නෙතු යාවි බැදීලා සදා...හින ගනේ රැයේහි පවා....

  • @mpproductions2266
    @mpproductions2266 ปีที่แล้ว +100

    1990 දශයයේ විදිහට තමයි මේකෙ visual එක හදල තියෙන්නෙ.වීඩියෝ එක යන්නෙ කොල්ලගෙ පැත්තෙන් ඒ කතාව දකින් විදිහට.ඒ කාලෙ පත්තරේ පෑනේ මිතුරු පිටුවෙන් මේ පිරිමි ලමය ගෑනු ලමයෙක්ව අදුනගන්නව. පෑනෙ මිතුරු හිද ඇත්ත නම් ගම් එලිකරන්නෙ නැහැ.ලියුම් යවන්නෙ තැපැල් කන්තෝරුවට.ඒ දෙන්න කවදාවත් දැකල නැහැ.ලියුම් මාරුකරගන්න කාලෙ දෙන්න අතරෙ ආදරයක් ගොඩනැගෙනවා.ඒත් පිරිමි ලමයට වැඩ කරනතැන මාරුවක් හම්බවෙන හින්දා ඒ පිරිමි ලමයට අර ගැහැනු ලමය එවන ලියුම් හම්බෙන්නෙ නැහැ.ඒනිසා ගැහැනු ලමය එවන ලියුම් වලට උත්තර හම්බෙන්නෙත් නැහැ.ඒ නිසා ගැහැනු ලමය ලියුම් එවන එක නතර කරල හිත හදාගන්නවා.පිරිමි ලමය නිවාඩුවට ගමට එනව.ඒ ගැහැනු ලමය අන්තිමට එවපු ලියුම තමයි අර පිරිමි ලමයට post office එකෙන් ඉල්ලගන්නෙ.එයා ඒලියුම කියවල ඒ ගැහැනු ලමයට ලියුම් ලියල යවනව.ඒත් ඒවට පිලිතුර එන්නෙ නැහැ.ඒ හින්ද ඒපිරිමි ලමය ගොඩක් දුක්වෙනව.ටික කාලෙකින්ඒ පිරිමි ලමය විවාහවෙනව.ඒත් තමන් නොදැකපු ආදරේ මතක් වෙනවා.ඒ මතකෙත් එක්ක එයාට එයාගෙ බිරිද එක්ක සතුටින් ඉන්න බැරිවනව.රන්ඩු ඇතිවනව.ප්‍රශ්න හින්ද බිරිද ගෙදරි ගියාට පස්සෙ ඒ පිරිමි යම බීල ඇවිත් පොත් රාක්කයක් අදිද්දි අහම්බෙන් තමන්ගෙ බිරිද ලග තිබිල ලියුම් වගයක් හම්බවෙනව.ඒව අරගෙන බලද්දි තමයි දකින්නෙ ඒ ලියුම් තමන් කලින් ආදරේ කරපු ගැහැනු ලමයට යවපුව ලියුම් කියල.ඒ වෙලේ එයා දැනගන්නව තමන්ගේ බිරිද වෙලා තියෙන්නෙ ඉස්සර ආදරේ කරපු ගැහැනු ලමයම කියල.ඒ හින්ද එයා ආපහු බිරිද හොයාගෙන යනව

    • @hansani8801
      @hansani8801 ปีที่แล้ว +2

      Godak thanku api nodana liyum humaru wune komada kiyala kiwwata🤗 mata meeta awurudu 5kata kalin idan thibba prashnayak 😁

    • @bhanukasooryabandara8990
      @bhanukasooryabandara8990 3 หลายเดือนก่อน +5

      සින්දුව කොච්චර රස වින්දත් අද තමයි , ඔබගෙන් මෙහි නියම අර්ථය දැන ගත්තේ ,
      බෙහෙවින් ස්තූතියි ඔබට.
      ඔබේ comment එක pin කර යුතුය.

    • @user-ny6bu3zj7u
      @user-ny6bu3zj7u 3 หลายเดือนก่อน

      Thank you explain karata

    • @RAJLakshika
      @RAJLakshika หลายเดือนก่อน

      විෂුවල් එක අදයි තේරුණේ

    • @pasindunethsara8860
      @pasindunethsara8860 หลายเดือนก่อน

  • @tharindupabasara866
    @tharindupabasara866 ปีที่แล้ว +10

    කල් ඉකුත් වීම් රහිත ගීත. අවුරුදු 5 ගිහිල්ලත් තාම අහනවා😍♥️

  • @yasirudewmina7838
    @yasirudewmina7838 3 ปีที่แล้ว +29

    මේවා වගේ සින්දු හැදෙන කම් ලංකාවේ සංගීතය ගැන පැහදීමක් තියනව
    කියන්න වචන නැ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ mn හිතනවා මේ සින්දුව මට ජීවිත කාලෙටම මතක තියෙයි කියලා 💕💞💕

  • @sasindadilhara8689
    @sasindadilhara8689 4 ปีที่แล้ว +69

    2020. අහන අය කෝ
    පද ටිකනම් මීපැනි වගේ ගලපලා තියෙනවා ඇගේ හිරිකඩු පිපෙන්න 🌹❤️

  • @ashibaba7257
    @ashibaba7257 ปีที่แล้ว +55

    2023 ත් මේක පිස්සුවෙන් අහන අය කෝ.. අනෙ prt 02 එකක් ඕන🥺

  • @chamo1578
    @chamo1578 ปีที่แล้ว +4

    ඉන්න ඕනෙම මානසික පීඩනයක් නැති කරලා දාන්න පුලුවන් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති ජීවිත කාලෙටම මට ඕනෙ බෙහෙතක් මේක ❤️🌼💫

  • @gururajkumaresan1473
    @gururajkumaresan1473 4 ปีที่แล้ว +292

    So nice song, very graceful! I don’t understand even a word of Sinhala!
    Love from Agra, India

  • @bhagyabhagya8785
    @bhagyabhagya8785 3 ปีที่แล้ว +29

    මේක බලන්නේ කී වෙනි පාරටද කියන්න නම් මතක නෑ
    ඒත් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නම් නෑ..🖤🖤🖤 ආසම වොයිස් එකක්
    ඒ වගේම video එකත් හරි ම ලස්සනයි
    Good luck

  • @koshilahiruni2428
    @koshilahiruni2428 6 หลายเดือนก่อน +8

    2024ටත් වේදනාකාරී ආදරයෙන් ❤️

  • @dhanuvinu8453
    @dhanuvinu8453 2 ปีที่แล้ว +152

    සඳ නාරි 2 ඕනේ කියන අය කෝ....

  • @buddhikalakshanherath555
    @buddhikalakshanherath555 2 ปีที่แล้ว +60

    අවුරුදු 3ක් ගිහිල්ලත් එපා නොවුන සිංදුවක් ... ❤️
    2021 දෙසැම්බර් 08

  • @yossathari4785
    @yossathari4785 6 ปีที่แล้ว +86

    මෙ කෙ part 02 දැම්මෙ නැත්තං බලාගෙනයි 😘😘😘😘😘😍😍😍😍😍😍😍😍

  • @matarawcw2405
    @matarawcw2405 ปีที่แล้ว +7

    අවංකව ආදරය කරන කෙල්ලෙක් නැතිකර ගත්තම මේදුක දැනෙනව 😥 I LOVE YOU N 💖💖💖

  • @sarangakonara1133
    @sarangakonara1133 ปีที่แล้ว +15

    2022 ඉවර වෙන්නත් ලඟයි තවමත් මේ සින්දුවට ආදරෙයි ❤️❤️

  • @nipunikadahanayake9210
    @nipunikadahanayake9210 6 ปีที่แล้ว +50

    මේ වගේ දේවලුත් මේ ලෝකෙ සිද්ධ වෙනවා කියලා විනාඩි කිහිපයකින් ලොකු කතාවක් කිව්වා! මේ වගේ නිර්මාණ තමයි කලාවට ඕනෑ කරල තියෙන්නෙ! සංවර, යථාර්ථවාදී හා නිර්මාණශීලී සාමූහික ප්‍රයත්නයක් අති සාර්ථක වූ අවස්ථාවක්!!! සාම්ප්‍රදායික Boot සින්දු රැල්ල අතරට ආ කැරැල්ලක්!!! Well done! Keep it up!!! ❤❤❤

  • @maasnajumudeensamman9188
    @maasnajumudeensamman9188 4 ปีที่แล้ว +478

    මේ සින්දුව දවසකට අවම වශයෙන් එක පාරක්වත් බලන අය like දාගෙනම යන්න 🙋🙋

    • @sampathrathnayaka5323
      @sampathrathnayaka5323 3 ปีที่แล้ว +9

      අංකල් තද තද

    • @mohomedismail1869
      @mohomedismail1869 3 ปีที่แล้ว +1

      Next lvl uncle

    • @dularapramod1443
      @dularapramod1443 3 ปีที่แล้ว

      @@sampathrathnayaka5323 🤣🤣

    • @Attention_98
      @Attention_98 3 ปีที่แล้ว +2

      after brokeup every day. My relationship also like this. I didnt see my gf but we close more then others and she left me now im like dead man💔😭

    • @h.s_industries
      @h.s_industries 3 ปีที่แล้ว

      @@sampathrathnayaka5323 😅😅😅

  • @btsarmy-cy4eb
    @btsarmy-cy4eb 2 ปีที่แล้ว +16

    මගේ කැමතිම සින්දුව .My favorite song.

  • @Nilukshi2
    @Nilukshi2 2 ปีที่แล้ว +33

    2022 දීත් අහනවා... තාමත් ආසයි ❤❤

    • @sahanravindu7828
      @sahanravindu7828 2 ปีที่แล้ว +1

      ඔව් ❤️

    • @ruu-og6jd
      @ruu-og6jd 2 ปีที่แล้ว +1

      🤫❤️

    • @user-xh7ic6dy7u
      @user-xh7ic6dy7u 2 ปีที่แล้ว +1

      😅🖐️ හලෝ මයි සිස්

  • @GayashanThilina
    @GayashanThilina 6 ปีที่แล้ว +118

    අැතැම් විට ඔබ පැතූ කෙනාම ඔබට හිමිව අැත, නමුත් ඔබ ඔවුන්ව නිවැරදිව තේරුම් ගෙන නැතුවා ඇත. හැඟීම්බර ගීයක්, ගැඹුරු කටහඬක්. හොඳ සුසංයෝගයක්!

    • @nipunasudha
      @nipunasudha 6 ปีที่แล้ว +2

      me soinduwata dipu hondama interpretation ekak ❤

    • @GayashanThilina
      @GayashanThilina 6 ปีที่แล้ว +2

      hithata aapu de liwwa Nipuna, Thanks :)

    • @samman3815
      @samman3815 6 ปีที่แล้ว

      Well said 👌

    • @damithjeromeweerasinghe8714
      @damithjeromeweerasinghe8714 6 ปีที่แล้ว +1

      Patta Aiye! Hamoma oya wage naha! Niyamai! Oya nam Maarai!

  • @mahmudulshuvo7826
    @mahmudulshuvo7826 4 ปีที่แล้ว +285

    This song is very touching, I fell in love with this song as soon as I heard the first line. His voice was fantastic and gloomy like a broken heart. I don't know which language this is, even I'm not Sri Lankan but I loved this song and this is the first Lankan Song I loved to hear.
    Love for Sri Lankans ❤ I'm from Bangladesh.

    • @hansigunawardhane650
      @hansigunawardhane650 4 ปีที่แล้ว

      💪💪

    • @explorer726
      @explorer726 4 ปีที่แล้ว +11

      This is sinhala brother..
      This is the simple meaning of this song...
      There were two pen friends, that means these two. They wrote to eachother. But they never see their faces. Boy explain what feelings he has about the girl. he wet in the rain. He dreams her face. He calls she like the moon. but suddenly boy stop write the letters. Bcz he had to marry another girl. girl also the same. due to he did stop the writing she wrote the final letter him, that dont send her letters again. She says that she also will be fine future. She thought that he forgot her. Finally girl also married another boy. but boy married the girl who wrote the letters him. But they don't know it. Even he married still loving tge pen friend. So that boy don't care about his wife. So girl left him. Then he found some letters had with girl which he wrote her early. Then he realized that this is his pen friend. He go for her...
      There are some literally sinhala words. So i didn't translate the song. if you want i'll give you the meaning...

    • @mahmudulshuvo7826
      @mahmudulshuvo7826 4 ปีที่แล้ว +5

      @@explorer726 thank you dear. This is an amazing concept and the song is so touching ❤

    • @shakilasanjeewa1665
      @shakilasanjeewa1665 4 ปีที่แล้ว +4

      @@explorer726 they never had another boy or girlfriends. He left the 1st post office where he was working he went to new office it was far from the 1st place. The letter were come to the 1st post office under the 1st address. Bcs of that he didnt receive any letter from her. When he back to the post office he asked his friend "have i got any letters " So on...
      Rest of ur comment may be correct

  • @tharinduhemantha3530
    @tharinduhemantha3530 ปีที่แล้ว +5

    මේ තරම් ආදරය කරන සින්දුවක් තවත් මට නෑ..ගීතයක් මනුස්සයෙකගෙ ජීවිතේ කොටසක් වෙන්නෙ බොහොම කලාතුරකින්..ආදරෙයි එදත් අදත්..❤️

  • @belove-l2u
    @belove-l2u 19 วันที่ผ่านมา +4

    2024 ත් සදනාරි මං වගේ ම බලන අයකෝ 👀💚

  • @nilanimaheshika4380
    @nilanimaheshika4380 4 ปีที่แล้ว +95

    ගොඩක් සංවේදී රූපරචනයක්, ගායනය, වාදනය, පදරචනය හැමදේම ලස්සනයි.

  • @rameshshanil6412
    @rameshshanil6412 2 ปีที่แล้ว +106

    ඇයි කවදාවත් දැකපු නැති කෙනෙක්ට මෙච්චර ආදරේ කරන්නේ 😭❤️ මේ සිංදුව අහන හැමපාරකම මාව පිස්සෙක් වෙනවා 😢

  • @chandibhachamindi1300
    @chandibhachamindi1300 2 ปีที่แล้ว +7

    2022 දිත් මේ සින්දුව ආව කාලෙ ඉදන් තිබ්බ කැමැත්ත පොඩ්ඩක්වත් අඩුවෙලා නෑ🙂💕

  • @yunjin.5600
    @yunjin.5600 ปีที่แล้ว +40

    2060 අහනවනම් ලයික් දාන්න..😒😂😂😂😂😂😂

  • @SatishKolli-OM
    @SatishKolli-OM 4 ปีที่แล้ว +277

    WOW...WHAT A VOICE...COULDN'T UNDERSTAND A WORD (AM FROM HYDERABAD, INDIA), BUT THE COMPOSITION, MUSIC AND VOICE ARE LIKE HEAVEN!!! SO SOOTHING

    • @user-fu9yx7ku3c
      @user-fu9yx7ku3c 4 ปีที่แล้ว

      Try this th-cam.com/video/iIm4gcybpsI/w-d-xo.html

  • @saumyakumarasinghe3639
    @saumyakumarasinghe3639 2 ปีที่แล้ว +48

    සිංදුව ඇවිත් අවුරුදු තුනක් විතර වෙනවා.අදටත් සතියට එක දවසක් හරි අහනවා.ඒ තරමටම හිත නිවන කියාගන්න බැරි තරම් ලස්සනක් තියෙන්නේ.♥️💫

  • @tharushadilranga7812
    @tharushadilranga7812 ปีที่แล้ว +4

    ආසම සින්දුවකට ලස්සනම Video එකක් එක්කරපු විශිෂ්ට නිර්මාණයක් ..ඒක අමුතු හැගීමක් ගේන පද පෙලක් 🥺❤️.