Ikman Wela ඉක්මන් වෙලා ( Mata Labunu Hamadeta)| Sajeewa Dissanayake | Official 60p Music Video |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ธ.ค. 2024

ความคิดเห็น • 1.9K

  • @mewIsu
    @mewIsu 11 หลายเดือนก่อน +1516

    අද මගෙ bf ආවා පලවෙනි වතාවට මාව බලන්න. අපේ ආදරේ හැමදාම තියෙන්න කියලා හැමෝගෙන්ම ආශිර්වාදයක් ඕනි. like එකකින් හරි. ❤

    • @chamikarasubasinghe4726
      @chamikarasubasinghe4726 10 หลายเดือนก่อน +21

      Theruwan saranai denntma❤

    • @mewIsu
      @mewIsu 10 หลายเดือนก่อน

      @@chamikarasubasinghe4726 thank you so much . Oyatath theruwan saranai ♥️

    • @mandodari2567
      @mandodari2567 10 หลายเดือนก่อน +12

    • @milanpramod1090
      @milanpramod1090 9 หลายเดือนก่อน +14

      සුභ වේවා ❤

    • @mewIsu
      @mewIsu 8 หลายเดือนก่อน

      @@Frees290ඉස්කෝලෙනම් යන්නෙ නෑ අපි. 🙄

  • @dulkithbatagoda14
    @dulkithbatagoda14 ปีที่แล้ว +522

    තනිකඩ කොල්ලො කෙල්ලොන්ට අහල පොඩි මනෝපාරක් ගහන්න අපේ කාලෙ ගහපු පට්ටම හිට් සිංදුවක් තමා.

    • @priyanthajanaka4970
      @priyanthajanaka4970 ปีที่แล้ว +4

      Sirawatama oww

    • @priyanthajanaka4970
      @priyanthajanaka4970 ปีที่แล้ว +8

      එදා විතරක් නෙවෙයි...අදත් මේ වගේ feeling තියෙන සිංදු හැමදාම උනත් අහන්න පුලුවන්...වර්තමානයේ කොච්චර සිංදු ආවත් වැඩක් නෑ...

    • @million139
      @million139 ปีที่แล้ว +1

      Aniwa sudda😍

    • @himashigunasekara
      @himashigunasekara 2 หลายเดือนก่อน

      ekanm attta ahh

    • @matheeshaadithya1417
      @matheeshaadithya1417 หลายเดือนก่อน

      ​@@himashigunasekarahi

  • @w.niroshi9668
    @w.niroshi9668 ปีที่แล้ว +1072

    2023 ත් මේක අහන අය මේ කොනට .. 🙂 ආව දවස් වල ඉදන් අදට ආසාවෙන් අහන සිංදුවක් ❤️

  • @mandodari2567
    @mandodari2567 10 หลายเดือนก่อน +413

    2024 අහන set eka??? ❤

  • @tharindikavindaya2478
    @tharindikavindaya2478 ปีที่แล้ว +194

    මේ සිංදුව ඉස්සරම මං අහද්දි මං හීන මැව්ව මාවත් මේ තරමට වටින කෙනෙක් මගේ ජීවිතේ ට ලැබේවි කියල .එතකොට මං ස්කූල් යනව 😉 අවුරුදු ගනනාවකට පස්සෙ එහෙම ආදරණීය පිරිමි ආත්මයක් මගේ ජීවිතේ ට ආවා.මං කොයිතරම් වටිනවද කියල ජීවිතේ පලවෙනි පාරට මට මට දනවපු.ඉතිම් මට මේ සිංදුව ආයෙම මතක් උනා..සර්ච් කරලම අහන්න ආවෙ ඒකයි.
    මට ලැබුනු හැමදේට වැඩියෙන් සදා..
    වටිනාම දේ වූ ඔයා
    පෙර පිනට මුනගැහුණු බව තේරුනා
    දුටු මුල් දිනේදී පවා.❤️
    ඉතිම්..ආදරණීය හිත් කවදාවත් ආදරෙන් හිස් වෙන්නෙ නෑ.
    අව්‍යාජ සෙනෙහස එතරම්ම හරි පූජනීයය්.❤️

    • @kavindyazoysa
      @kavindyazoysa ปีที่แล้ว +1

      මමත් එහෙමයි 🤭🥺❤

    • @dulshanp.yatagama1277
      @dulshanp.yatagama1277 ปีที่แล้ว

      Stay blessed forever love birds❤️💐

    • @Esherlakshan-mB1
      @Esherlakshan-mB1 11 หลายเดือนก่อน

      💕💕

    • @ayodhya185
      @ayodhya185 3 หลายเดือนก่อน

      මමත් එහෙමයි❤

  • @pasindudilanka3964
    @pasindudilanka3964 3 ปีที่แล้ว +353

    හරි TV program එකෙන් පස්සෙ ආයෙම ඇවිත් ඇහුවා ❤️🌚

    • @tharushivithanage29
      @tharushivithanage29 3 ปีที่แล้ว +6

      මාත්

    • @Art-ew2rc
      @Art-ew2rc 3 ปีที่แล้ว

      මාත් 😍😍😍

    • @umadbro907
      @umadbro907 2 ปีที่แล้ว +6

      අසහනේ ඒකට කියන්නේ 😂🤣

    • @saadiwimalasooriya7670
      @saadiwimalasooriya7670 2 ปีที่แล้ว +1

      @@umadbro907 💔🥲 අමෝ

    • @sachithanu8064
      @sachithanu8064 2 ปีที่แล้ว

      2022 ත් මං ආසම සිංදුව ❤️😍

  • @PoddaMV
    @PoddaMV 8 ปีที่แล้ว +809

    මචන් මල් සින්දු අහලා..තියනවා..ගොන් සින්දු අහලා තියනවා ...වල් සින්දු අහලා තියනවා එත් මේ සින්දුව කදුලු බෙරෙන්නම මාව ඇඩෙව්වා බන්... බොක්කටම වැදුනා...

    • @rajithamadhushan3484
      @rajithamadhushan3484 8 ปีที่แล้ว +30

      +Podda උබ අපිව හිනස්සලා අඩවනවා...සහෝදරයා සින්දු කියලා අඩවනවා.පට්ට මචන්

    • @sajeewalive
      @sajeewalive  8 ปีที่แล้ว +61

      පොඩ්ඩ මගෙ අයියණ්ඩි නැත්තම් අද මන් මෙතන නෑ... ආදරෙයි උඹට හැමදාමත්

    • @ranjithdissanayake7663
      @ranjithdissanayake7663 7 ปีที่แล้ว +1

      Krishmal F p

    • @deshaninawanjana3441
      @deshaninawanjana3441 6 ปีที่แล้ว +5

      patta mama balapu lassana song akkkkkkaaaaa D.N.G.B.S.S.C.K😊🌹

    • @sandunipoornima4795
      @sandunipoornima4795 6 ปีที่แล้ว +2

      Patta lassanai e song eka nm....👌👌👍

  • @dreamrajakaruna3634
    @dreamrajakaruna3634 3 ปีที่แล้ว +515

    2022 මේක අහන අය කෝ ???? ✋✋✋ 2021 අවුරුද්දෙත් අහලා මේ 22 අවුරුද්දෙත් මං මේක අහනවා........ ❤❤❤☺️☺️

  • @SamsungSamsung-jl2uc
    @SamsungSamsung-jl2uc 2 ปีที่แล้ว +144

    අවුරුදු හයක් ගිහිල්ලත් තාමත් ආසාවෙන් අහනවා 💖😗
    එදා රසමයි අදත් 😗💖

    • @ThomasoFernando
      @ThomasoFernando 4 วันที่ผ่านมา

      Sirawata ma bn ❤❤❤

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 3 ปีที่แล้ว +326

    මේක ආයිමත් හොයන් ඇවිත් අහන්නෙ...සජීව අයිය ආව ලහිරුගෙ හරි ටී වී ප්‍රෝග්‍රෑම් එක නිසා...❤️👌
    වීඩියෝව කරපු වාසව අයිය හැමදාමත් වගේ මේකටත් මාතරම ලොකේශන් තෝරාගැනීමත් අතිවිශිෂ්ඨයි..

  • @chamathkanethmini887
    @chamathkanethmini887 ปีที่แล้ว +121

    හිතට වැදුනු සින්දුවක් ..කෙටියෙන්ම බාවනාවක් මේක 🌼🌍❤

  • @UnclePoki
    @UnclePoki 3 ปีที่แล้ว +287

    2021.....මේ සින්දුවේ reach එක කවදාවත් අඩු වෙන්නේ නෑ...හැමදාමත් වැඩි වෙනවා..Super.

    • @supunisara2621
      @supunisara2621 2 ปีที่แล้ว +1

      boru kiyanne one nha harishage sinduwa original ekata wada lassanai.

    • @supunisara2621
      @supunisara2621 2 ปีที่แล้ว +1

      th-cam.com/video/0qALZK267Mk/w-d-xo.html me thiyenne sinduwa

    • @UnclePoki
      @UnclePoki 2 ปีที่แล้ว

      @@supunisara2621100%

  • @NAWRANVEVO
    @NAWRANVEVO 8 ปีที่แล้ว +814

    මේක අහල නව්වා කොර උනා කියහන්කෝ ! පට්ට ඩො!

    • @sajeewalive
      @sajeewalive  8 ปีที่แล้ว +95

      adeee තෑන්ක්ස් බොක්කා...
      මාත් කොර වුණා උඹෙ කොමෙන්ට්ස් වලට

    • @ISHANSANUKA
      @ISHANSANUKA 7 ปีที่แล้ว +24

      බලල නම් ගොඩාක් කල්..ආයේ ආයේ අහන හින්දා කමෙන්ටුවක් දාන්න හිතුනා..කුණුහරප වීඩියෝ කරලා සින්දුවක් කනවට වඩා මෙහෙම ලස්සන වීඩියෝ එකක් කරපු උඹ නියමයි සුපිරියි.මොකද නව්වා කියන්නේ?

    • @shehanmadusanka80
      @shehanmadusanka80 7 ปีที่แล้ว +3

      Niyamai

    • @senevirathnesenevirathne4133
      @senevirathnesenevirathne4133 7 ปีที่แล้ว +2

      niyami

    • @sarojadilrukshi8132
      @sarojadilrukshi8132 6 ปีที่แล้ว +1

      lassanai

  • @musiclyricsik8117
    @musiclyricsik8117 2 ปีที่แล้ว +158

    තාමත් හිතට දැනෙන සිංදුවක්. 2022.03.17 @9.30 pm වැස්ස වෙලාවක ගෝටට පිංසිදුවන්නට කරන්ට් කපපු වෙලාවක සුපිරියටම හිතට දැනුනා😍😍😍

  • @kavindugayantha1193
    @kavindugayantha1193 3 ปีที่แล้ว +125

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ...
    ඒ feeling එක ❤️
    (2021)

  • @wishvanayanajith
    @wishvanayanajith 5 ปีที่แล้ว +380

    2020 අයෙ බලන කස්ටියයි,අද (06/01/2020) රැට්ටගෙ live එකේ දී සින්දුවේ නම ඇහුනට පස්සෙ අයෙ බලන්න හිතුන කට්ටියත් like කරන්න ❤️

  • @PramithGanearachchiMusic
    @PramithGanearachchiMusic 7 ปีที่แล้ว +212

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සුන්දරම නිර්මාණයක්
    Lyrics ගත්තත් Melody එක ගත්තත් Video එක ගත්තත් මාර රහයි.
    ආදරේ ගැන කලකිරිලා තියෙන මනුස්සයෙක්ට වුනත් ආයෙත් ආදරේ කරන්න හිතෙනවා මේ සින්දුව ඇහුවම ❤

    • @sajeewalive
      @sajeewalive  7 ปีที่แล้ว +22

      Pramith Ganearachchi බොහොම ස්තූතියි මල්ලි .ඒ වචන දැක්කත් ඇති.අවුරුද්දකට පස්සෙ උනත් සින්දුවට මේ වගේ ප්‍රතිචාර දැක්කහම අලුත් සින්දුව තවත් Ikman wela දාන්න හිතෙන්නේ.

    • @deepthisenanayake5073
      @deepthisenanayake5073 6 ปีที่แล้ว

      Pramith Ganearachchi ^

    • @dilipuldesilva5551
      @dilipuldesilva5551 6 ปีที่แล้ว

      ilke this song to ilove song ❤️

    • @freedomarts476
      @freedomarts476 5 ปีที่แล้ว

      Sampuurana aththa...meka aye aye ahanna hithrnawa.adre kiyanne kadulak unata e asse sathutath thibba kiyala mathak una.❤️

    • @piyuminipunika987
      @piyuminipunika987 4 ปีที่แล้ว

      Pramith Ganearachchi ❤️

  • @Pansilujayasekara
    @Pansilujayasekara 11 หลายเดือนก่อน +8

    Adaraye prathiharayak wee oya 🌸🥺
    Deviyanda mauwe ma wetha oya🖤

  • @sadeekamuthukumarana
    @sadeekamuthukumarana 11 วันที่ผ่านมา +3

    මාතර ඇල පාර ❤❤❤❤ලස්සන මතක ගොඩාක් පිරැන තැනක් අපෙ මෙ සිංදුව අහද්දිත් එ අතීතෙට යනවා

  • @sadeeshanathmini-wo6xx
    @sadeeshanathmini-wo6xx ปีที่แล้ว +8

    චොක්ලට් එක දුන්න තැන පිටිපස්සෙ කෙරවලේ ගිය අයියා ගේ අහිංසක ලස්සනයි තියනවා ❤

  • @SadeepaDiluk
    @SadeepaDiluk 8 ปีที่แล้ว +49

    මේ දවස් ටිකේ අහපු හිතට වැදුනම සින්දුව... තව මේ වගේ සින්දු කරන්න, ආයේ සිංහල සින්දු අහන්න හිතෙනවා මේ වගේ සින්දු ඇහෙනකොට !!! Good luck !!!

    • @sajeewalive
      @sajeewalive  8 ปีที่แล้ว +3

      thanks bro

    • @maheshikadilrukshi3253
      @maheshikadilrukshi3253 ปีที่แล้ว

      @@sajeewalive kkkhjkuukuujjkkkkuoooououujjjkkmmsmmskkjjjjjjjjhhnksjjjxnuynthhhtbyukkiikyjnyyyhhgghjjnkkdkkkekkoiknjgbggguyhh

  • @shenuliviha9813
    @shenuliviha9813 4 ปีที่แล้ว +16

    තාමත් මේක අහනවා..😇 stress කොහෙන් යනවද දන්නෑ.. මේකනම් භාවනාවක් ඇත්තටම...
    කොල්ලෙක් කෙල්ලෙක් අතර ආදරේට විතරක් නෙමෙයි හැම සොදුරු ආදරේකටම ගැලපෙන සින්දුවක් මේක 😇
    මොකද...
    මන් අම්මගෙ birthday එක දවසෙ මේකෙ
    මට ලැබුනු හැමදේට වැඩියෙන් සදා වටිනාම දේ වූ ඔයා......
    පද පේලි ටික කිව්වා..දෙවියන්ලු මැව්වේ මා වෙත ඔයා කියද්දි අම්මගෙ ඇස් වල කදුලු මන්... ඒ දේ නිසා ඇවිත් comment එකක් දාලා යන්නම හිතුනා.. ගොඩක් ස්තූතීයි අයියේ මේ වගේ ලස්සන නිර්මාණයක් දුන්නට❤️
    ඉස්සරහටත් මේ වගේ ලස්සන දේවල් කරන්න 😇👏

    • @slvdlyrics1178
      @slvdlyrics1178 3 ปีที่แล้ว +1

      😍😍😍

    • @Nethramendis7262
      @Nethramendis7262 3 ปีที่แล้ว

      💕

    • @slvdlyrics1178
      @slvdlyrics1178 3 ปีที่แล้ว

      @@Nethramendis7262 hellow

    • @samadhinikapitiya5120
      @samadhinikapitiya5120 3 ปีที่แล้ว

      true dr❤ every love song can be related to the love our parents gave us ❤😍 and parent's love is unlimited and unconditional 🤍

  • @dilshanwijesekara3940
    @dilshanwijesekara3940 6 ปีที่แล้ว +103

    කොල්ලා නම් ගින්දර.. එළම ඇක්ටිං. සිංදුව කියලා වැඩක් නෑ.. තද තද!!

    • @Suradh-o1g
      @Suradh-o1g 3 หลายเดือนก่อน

      Budusaranai

  • @user-dark00k
    @user-dark00k 2 ปีที่แล้ว +12

    අදටත් මම මේ song එකට ගොඩක් ආදරෙයි. පුලුවන් හැම වෙලාවකම අහනවා. මගේ ආදරෙත් මට හම්බ වුනේ මේ සිංදුව කරපු තැනමයි. මගේ යාලුවෝ මේ song එක ආපු කාලේ ඉදන් කියන්නේ මේක දකින හැම වෙලාවෙම අපි දෙන්නව මතක් වෙනවා කියලා. මේ වගේ අවංක ආදරයක් මටත් ලැබුනා.මේක බලන හැම වෙලාවකම මම ලස්සන මතක ගොඩකට අතීතෙට යනවා. දැන් අපේ ආදරේට අවුරුදු හතක්..මේ song එකට මම ගොඩක් ආදරෙයි..ඉස්සරහටත්..❤️

  • @mohamedriyas21
    @mohamedriyas21 8 ปีที่แล้ว +33

    මට ලැබුණු හැමදේට වැඩියෙන් සදා...
    වටිනාම දේ වූ ඔයා...
    පෙර පිනට මුණ ගැහුණු බව තේරුණා..
    දුටු මුල් දිනේදී පවා..

  • @chanaka_mp
    @chanaka_mp 5 ปีที่แล้ว +251

    2019ත් මේක පිස්සුවෙන් වගේ අහන උන් කෝ... ✋

    • @sachimadu2577
      @sachimadu2577 5 ปีที่แล้ว +2

      Lakmaali
      💑💑💑දෙවියන්ද මැව්වෙ මා වෙත ඔයා l love you songe ummmmmmmmmmaaa s&l

    • @magichand3502
      @magichand3502 4 ปีที่แล้ว +1

      තාමත් අහනවා

    • @magichand3502
      @magichand3502 4 ปีที่แล้ว +1

      හැමදාම හනවා පට්ට 😍😍

    • @amilamadushanka4435
      @amilamadushanka4435 4 ปีที่แล้ว +1

      2020 vitharak nemey hama auruddakama ahanava. Man vagema 2021ahanna kamathi aya like karannakooo..

    • @jbcamxx945
      @jbcamxx945 4 ปีที่แล้ว

      Chanaka MP me song 1 kochra ahuwth epa wenne na

  • @kelumsomarathna6076
    @kelumsomarathna6076 5 หลายเดือนก่อน +5

    මේක Release කරපු දවසේ ඉඳන් තනියම අහනවා. මේ දැනුත් 2024 තනියම අහනවා...

  • @LenexWolf97
    @LenexWolf97 4 ปีที่แล้ว +23

    පෙර පිනකට තමා මුණගැහුනෙ එයා❤️
    ලස්සනයි සින්දුව🔥

  • @hsgsbaqi
    @hsgsbaqi ปีที่แล้ว +10

    පොඩි කාලෙ ඉදන් තාමත් අහනවා🥺❤️
    මන් මේක මුලිම්ම ඇහුව දවසට ගියා 🥺❤️

  • @tharindudinelka9772
    @tharindudinelka9772 4 ปีที่แล้ว +82

    2020 දිත් අමතකරන්න නම් බැ...

  • @Dedu-x8e
    @Dedu-x8e ปีที่แล้ว +36

    ස්වර්ණවාහිනියේ පාර දිගේ කතාවේ තමා ගොඩ දවසකින් මේ සින්දුව ඇහුණේ🤞

    • @Valentinorossi181
      @Valentinorossi181 ปีที่แล้ว +3

      Ado sirawatama 😂

    • @priyanthajanaka4970
      @priyanthajanaka4970 ปีที่แล้ว +2

      Hummm....ඕ...මාත් ඒ Episode එක දැකලා මතක් තියන් ආයේ You Tube එකෙන් බලලා සින්දුවේ නම හොයන් බැලුවේ....මේකෙ Feeling ❤️😖❤️💜️

  • @user-suddibaba124
    @user-suddibaba124 11 หลายเดือนก่อน +42

    2024 dith meka ahana aya ko😚❤️mge fv song

  • @rohanadananjaya1
    @rohanadananjaya1 3 ปีที่แล้ว +9

    මාතර ඇල පාරේ ❤🤩 දැක්ම,සිප් යානා,රියොදා ,දකුන.......අමතර පන්ති ටික මතක් වෙනවා මෙ සින්දුව බැලුවාම.......🤩🔮🌟 එ තරම ලස්සනයි විඩියො එකයි සින්දුවයි
    .....

    • @25nethsara39
      @25nethsara39 ปีที่แล้ว

      Eh me e hriyed😍

    • @rohanadananjaya1
      @rohanadananjaya1 ปีที่แล้ว +1

      @@25nethsara39 ow e hariye kotasak thiyenwa ඇල පාර

  • @pamalsamarakoon1675
    @pamalsamarakoon1675 8 ปีที่แล้ว +16

    කියන්න දෙයක් නෑ මචං
    සිදුවත් පට්ට video එකත් පට්ට
    කාලෙකින් කොටු පෙරන අඩන්නේ නැති හොද සිදුවක් ඇහුව.
    සුභ ගමන් මචං

  • @chamodyasewwandi5303
    @chamodyasewwandi5303 3 ปีที่แล้ว +11

    😌 අවුරුදු පහක් ඇහුවට තාමත් මුල් දවස් වල අහන feeling එකෙම්ම අහන එකම song එකක්

  • @resithaofficial
    @resithaofficial 8 ปีที่แล้ว +85

    අඩේ අය්යා හිතට දැනෙන පට්ට සොන්ග් එකක් ආ....සුපිරි කඩහඩක් ආ.... වීඩියෝ එකත් සුප්පා! තව මේවගේ පට්ට ෆීලින්ග්ස් සොන්ග්ස් ඕනේ!

    • @ranukadilhara
      @ranukadilhara 8 ปีที่แล้ว

      +Resitha Ranasinghe (ORIGINAL) කට්ට දෙම්නද ???

    • @resithaofficial
      @resithaofficial 8 ปีที่แล้ว

      Ranuka Dilhara එහෙම දෙනන් කලින් මුලින්ම රට ඉදන් ගෙනාපු චොකලට් ටික බෙදා වෙන් කරන්න 😌 හොද සිංදුව වලට අපහස කරන හැටි 😏😂🔫

    • @ranukadilhara
      @ranukadilhara 8 ปีที่แล้ว

      +Resitha Ranasinghe (ORIGINAL) චොක්ලට් නෑ කට්ට දෙම්නම් ඉතින් :D

    • @resithaofficial
      @resithaofficial 8 ปีที่แล้ว

      +Ranuka Dilhara (රනූ) අය්යට දෙන්න බෑනේ ඉතින් 😂🔫😜✌🏼️

  • @hansiudari2753
    @hansiudari2753 3 ปีที่แล้ว +11

    මාතර ඇලවේල්ල පාර නේද...සින්දුව වගේම video එකත් ලස්සනයි ...සුබ පතනවා ....

    • @charunididulanthi835
      @charunididulanthi835 2 ปีที่แล้ว +2

      Hithatiya pansalath thibba...😊

    • @hansiudari2753
      @hansiudari2753 2 ปีที่แล้ว +1

      @@charunididulanthi835 ow neda clz yana kale mathk wenwa eken

  • @ninoxbro
    @ninoxbro 5 ปีที่แล้ว +77

    Ko blnn 2019 Mee song eka ahpu ay

  • @maneeshawattage1933
    @maneeshawattage1933 8 ปีที่แล้ว +78

    Kalekata passe hoda song ekak..adana song dakalama epa wela thibune...great........😍😍😍😍

  • @UdeshAryan
    @UdeshAryan 3 ปีที่แล้ว

    අදටත් මේ සිංදුව අහද්දි ඒ feel එකමයි 🖤

  • @yeshanjayasundara7228
    @yeshanjayasundara7228 8 ปีที่แล้ว +36

    ආයේ අයේ අහනවා 😍😍

  • @manthihasandari4997
    @manthihasandari4997 10 หลายเดือนก่อน +2

    මම මේ සින්දුව අහන්නේ මගේ යාලුවෙක් මේකට cover ekak කරා..ඒක හින්දා මට මේක අහන්න හිතුනෙ.❤😇මේ සින්දුව භාවනාවක්

    • @johnwi-l_l-iamsf3763
      @johnwi-l_l-iamsf3763 7 หลายเดือนก่อน

      Ai thamuse nkn me english sindhu vitharak ahana , loketa posh kiyala pennana hadana baduvakda

  • @nimeshamadushani2345
    @nimeshamadushani2345 8 ปีที่แล้ว +94

    Great voice
    Great music
    Great lyrics
    Super duper song ❤❤

  • @senuu717
    @senuu717 ปีที่แล้ว +2

    Pissuwk mek nm.....❤❤❤❤❤🎉🎉🎉 harim ලස්සනයි 🥰

  • @timlee2133
    @timlee2133 7 ปีที่แล้ว +73

    පට්ට විශුවල් එකක් බ්‍රෝ..සින්දුවත් ලස්සනයි 😘😘 Bright Future Ahead

  • @shonaliqtli2234
    @shonaliqtli2234 5 ปีที่แล้ว +2

    Apeth adare kiyana katha pothe...
    Me sinduwa pitu godaka tiyenawa....❤👍

  • @yomaldhananjaya4904
    @yomaldhananjaya4904 8 ปีที่แล้ว +68

    මේක අහලා මට ඇඬෙන්නත් වගේ බං .ඔය දැන් තියෙන කොල්ලා මැරෙන කෙල්ලා මැරෙන සින්දු වගේ නෙමෙයි ෆට්‍ටම සිඳුවක්
    😍😍😍

    • @sajeewalive
      @sajeewalive  8 ปีที่แล้ว +2

      Thanks alot yomal...
      your support is highly appreciated

    • @boundclaybydilini3573
      @boundclaybydilini3573 8 ปีที่แล้ว

      Great work sajeew ලස්සනම ලස්සන සින්දුවක්

    • @madumadusanka3253
      @madumadusanka3253 5 ปีที่แล้ว

      ලස්සන ම ලස්සන සින්දුවක්

    • @ඉෂූජයසිංහ-ල2ත
      @ඉෂූජයසිංහ-ල2ත 3 ปีที่แล้ว

      හේයී..ඔයා මෙහෙත්..යන යන තැන ඉන්නවනේ..

  • @sakuninelunika5843
    @sakuninelunika5843 5 ปีที่แล้ว +9

    ඉක්මන් වෙලා අනන්තෙන් එහා පියාඹන්නේ නෑ මා වසනතය දාමා❤️

  • @nodutulokaya1921
    @nodutulokaya1921 7 ปีที่แล้ว +32

    සුපිරි බ්‍රෝ....Nodutu Lokaya

    • @gamesboy1919
      @gamesboy1919 4 ปีที่แล้ว

      Ade mewath ahanawada?

  • @maneeshaabishan6953
    @maneeshaabishan6953 2 หลายเดือนก่อน +1

    මම ඉස්සර හැමදාම අහපු ආසම සින්දුවක් ඒ වගේම සින්දුවට දෙවැනි නැති වීඩියෝ එකක්.... අද මම ආයෙත් කාලෙකින් අහනව...
    ඊයේ මම එයා එක්ක.තරහ උනා... එයා මට නොකියා ෆේස්බුක් එකව්ට් එකක් හදලා මම කලින් කියල තිබුනා ෆේස්බුක් හදන්න එපා කියලා මම ඇත්තටම හරි බයයි මට වටිනදේවල් නැති වෙනවට... මට එයා ගැන කිසිම සැකයක් නෑ එයා ගොඩාක් හොද කෙනෙක් කවුරු කොහොම මොනවා කිව්වත් අවුරුදු 4ක් ආදරේ කරපු මම ඒක හොදට දන්නවා... මම ආසම අපේ ලොකේක තනියම ජීවත් වෙන්න කාටවත් කරදරයක් නොවී කරදරයක් නොකර ... මම හරි බයයි... එයා වෙනස් වෙයි කියලා ... මොකද අපි කවුරුත් මිනිස්සු අපි හැමෝටම හැගීම් දැනීම් තියෙනවා ... ලස්සන රූපයක් දැක්කොත් ලස්සනයි ඒක ඇත්ත මොන තරම් ආදරේ කරන අය ආදරෙන් හිටියත් එක රාගික රූපයක් ඇති සමහර අවස්ථාවලට දෙන්නෙක්ගෙ ලස්සන හීනයක් විනාස කරන්න ... මම හරි බයයි මම ඒ තරම් ආදරේ කරන කෙනෙක් මට නැතිවෙයි කියලා .... අපී මොනවා හරි විශේෂ දෙයක් කරන්න යනවනම් මම විශේෂයෙන් ම කියලා එ දේ අඩුපාඩුවක් තියෙනවා නම් අහල තමා කරන්නෙ එයා එපා කියන දේවල් මම කරලත නෑ සමහර වෙලාවට තරහත් ගිහින් තියෙනවා ඒත් පස්සෙ මට තේරෙනව එයා එහෙම කිව්වෙ මම නොදැක්ක දෙයක් එයා තේරුම් ගත්ත කියලා ....අන්න ඒ විදියට අපි ලස්සනට හිටියා...ඉතින් මම හරි බයයි අපෙ ලස්සන ආදර කතාව විනාස වෙයි කියලා ඒ නිසා මම කිව්ව එයාට ෆෙස්බුක් එක අයින් කරන්න කියලා ... ඒත් එයා මම සම්බන්ධය නවත්තනව කිව්වත් අයින් කරේ නෑ මට ගොඩාක් දුකයි මම ආදරේ දි ඇත්තටම හුගාක් සංවෙදී පොඩි ලමයෙක් වගේ.... මම හරි ආදරෙයි එයාට... ඒක ඇබ්බැහියක් වෙලා.... මට එයා මම කියපු දේ අහපු නැති එකයි ආදරේ වෙනුවෙන් වත් මම වෙනුවෙන් එයාට කරන්න පුළුවන් පොඩි දේ නොකරපු එකට හරි දුකයි ... ඒත් මට පැය 24ක් වත් තාම ගියේ නෑ .. මට තරහ වෙලා ඉන්න බෑ මම ආදරේ දි හරි අසරනයි.... 😢.තවකෙනෙකුට මේක අහද්දි විහිලුවක් වගේ ඇති..ඒත් එ තරමට මම ආදරේ දි හරි සංවෙදී ...😣

  • @sathnadeeedirisinghe6148
    @sathnadeeedirisinghe6148 3 ปีที่แล้ว +29

    මම ගොඩාක් කැමති සින්දුවක්. ඉසරලාම ඇහුව දවස ඉදන් අද වෙනකන් කොච්චර ඇහුවත් එපා වුනේ නැත්තෙ මෙ සින්දුව විතරයි. හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️

  • @suwiniishara7336
    @suwiniishara7336 ปีที่แล้ว +2

    ඒ කාලේ ඉඳන් අදටත් ආදරේ කරන sinduvak ඒක අහද්දි වෙනම ලෝකෙක ජීවත් වෙන මන්

  • @අමා-ම3ඞ
    @අමා-ම3ඞ 8 ปีที่แล้ว +23

    දෙවියන්ද මැව්වේ ..
    මා වෙත ඔයා 💕

  • @SasmithaBro7947
    @SasmithaBro7947 2 ปีที่แล้ว +11

    කොල්ලා නම් සුපිරි ✌️😘❤

  • @ferna7768
    @ferna7768 8 ปีที่แล้ว +72

    The best ever !
    මට ලැබුණු හැමදේට වැඩියෙන් සදා...
    වටිනාම දේ වූ ඔයා..
    පෙර පිනට මුණ හැහුණු බව තේරුණා.
    දුටු මුල් දිනේදී පවා...

  • @ireshawijerathne2110
    @ireshawijerathne2110 4 ปีที่แล้ว

    Mata labunu hamadeta wadiyen sada.......
    watinama de u oya........
    woooooooooooow saho superb song

  • @jayanibuddhima6201
    @jayanibuddhima6201 3 ปีที่แล้ว +5

    දුකක් එන හැමවෙලේම ලගින් ඉන්න එකම දේ.. ❤මේ සින්දුව ❤

  • @tharidupresad8248
    @tharidupresad8248 2 ปีที่แล้ว +1

    අද තමා විසුවල් එක බැලුවේ ලස්සනයි කවදාවත් අමතක කරන්න බැරි song ekak අදටත් අහනවා ❤️

    • @johnwi-l_l-iamsf3763
      @johnwi-l_l-iamsf3763 2 ปีที่แล้ว

      Hmmmmmmmmmmmm

    • @johnwi-l_l-iamsf3763
      @johnwi-l_l-iamsf3763 2 ปีที่แล้ว

      Ubata me song eka amathaka karanan be , eth scl eke igenagaththuva amathaka una ne , amme itn

  • @kosalanirosh7177
    @kosalanirosh7177 3 ปีที่แล้ว +6

    තාමත් අහනවා 😂පිස්සූවක් ඕයි මේ සින්දුව

  • @sarangakonara1133
    @sarangakonara1133 2 ปีที่แล้ว +2

    අදත් මම නම මතක් කරල හොයලම මේක අහනව ❤️ පුදුම ලස්සනයි හිත අතීතෙටම අරං යනව ❤

  • @zeusgaming9447
    @zeusgaming9447 8 ปีที่แล้ว +43

    සින්දුවයි මියුසික් වීඩියෝ එකයි දෙකම සුපිරියි

  • @chamilagunatilaka9901
    @chamilagunatilaka9901 4 ปีที่แล้ว

    Harima lassanaaaaaaai atthamai palaveni vathavata mn meh sinhala sindu gana adambara venne metharan comment daana tharanma thanku thavath lassana sindu hadanna

  • @sadalinethmadi6106
    @sadalinethmadi6106 8 ปีที่แล้ว +21

    Love this song. MY HEART IS BEATING FASTLY TO THIS MEANING

  • @Shashi-n3w
    @Shashi-n3w ปีที่แล้ว +1

    Me sinduw ahapu mulma kale denuna feeling eka thamath e widihtma danenwa.awurudu 7k passata giya wage ❤🖤😘

  • @HunterfromHeaven
    @HunterfromHeaven 8 ปีที่แล้ว +12

    pattama patta visual ekak ...inna kollai kellaith supiri...boru baila nathi theme ekata galapena visual ekak...

  • @chandibhachamindi1300
    @chandibhachamindi1300 3 ปีที่แล้ว

    එදා ඉදලා අදටත්...ඒ වගේම ඉස්සරහටත් ගොඩක්ම ආස සින්දුවක්...ඒ වචන වගේම ඒ visual එකත් පුදුම විදියට හිතට දැනෙන්නේ...🥺❤️

  • @shani6689
    @shani6689 8 ปีที่แล้ว +26

    woooooow nice song and lovely song..hadawathata godak wadena song 1k.best of luck ......!!! sajeewa ayye ...

  • @saraidunil811
    @saraidunil811 ปีที่แล้ว +2

    අනේ අපි ඉස්සෙල්ලම school එකේදි meet උන විදිහ ආපහු මතක් උනා....😍🤗

  • @tharubeauty3178
    @tharubeauty3178 7 ปีที่แล้ว +4

    ඇත්තමයි කියාගන්න බැරි තරම් ලස්සනයි බලන ගමන් මන් මාවයි මගෙ පනයි මෙි ඉන්නෙ කියලයි දැනුනෙ.සුබපැතුම්

  • @moon.1111.
    @moon.1111. ปีที่แล้ว +1

    සින්දුව ඉවර වෙද්දී ඇහෙන් කදුලු බිංදුවක් වැටුනා..🙂❤

  • @dinushahemasiri6382
    @dinushahemasiri6382 8 ปีที่แล้ว +18

    I watched this at the first day this was released and still continuously watching it again and again!!! superb!!! :) heart touching!!

  • @RasangikaMadumali
    @RasangikaMadumali 7 หลายเดือนก่อน +2

    අව්රැද්දු 4ක් තිස්සෙ අදරෙ කරන අපි කවදාවත් දැකලා වත් නැ එන්න පුලුවන් එයා ලග දුරක නෙමෙයිනෙ 😢😢❤❤

  • @sinaliarachchi5394
    @sinaliarachchi5394 3 ปีที่แล้ว +3

    I came after watching his episode with Lahiru. Never knew this song before.. beautiful.

  • @maduwanthijayawardhana6198
    @maduwanthijayawardhana6198 5 ปีที่แล้ว

    Woooooooooooow godaaak lassanai.ahanna ahanna asa hitenawa.kochchara ahuwat athi wenne na.

  • @nimna.thiwanka
    @nimna.thiwanka ปีที่แล้ว +4

    දෙමව්පියන් නිසා වෙන් උන අයත් ඇති මන් වගේ 🥺💔 ඒත් හදවතේ හැමදාම ඒ ආදරේ නම් තියෙනෝ 🙂👍

  • @Musicworld01.
    @Musicworld01. 3 ปีที่แล้ว

    ඉස්සර ඉදන් තාමත් අහනවා ඒත් හිතා ගන්න බැරි මේක සදුන් පෙරේරා ලියපු එක ගැන එයාටත් මේ වගේ සිංදු කරන්න පුලුවන් නේ ❤️🤗

  • @Eyetheropy986
    @Eyetheropy986 ปีที่แล้ว +5

    This brings me a recollection of doing my Als . Love it ❤

  • @Dila_98x
    @Dila_98x 5 ปีที่แล้ว

    අයියා මාරයිනේ ...ඔක්කොම ෆ්රී දීලා..එහෙම මිනිස්සුත් ඉන්නවනෙ..
    ජය වේවා..all the best

  • @vayanishashikala4190
    @vayanishashikala4190 8 ปีที่แล้ว +14

    Very nice song. I love it . "Deviyanda mavve maa vetha oya "💖 it makes my dream world beautiful nd hw beautiful my country. .....

  • @imrds_0160
    @imrds_0160 3 ปีที่แล้ว +1

    හරි TV එකෙන් ආවෙ..😊

  • @shanukasadip327
    @shanukasadip327 3 ปีที่แล้ว +85

    Hari tv ප්‍රෝග්‍රෑම් එකෙන් දැනගෙන බලන්න ආව අය කෝ😍😍

  • @silunifernando
    @silunifernando 4 หลายเดือนก่อน

    දිව්‍යලෝකේ ගියා වගෙ දැනෙන melody එකකුයි lyrics 😍

  • @kavishkadhnanjaya3468
    @kavishkadhnanjaya3468 2 ปีที่แล้ว +3

    2000 ඉපදුන set එක.. උබලා මේ song එක 2050 දී ත් අහන්න හිටියොත්.. එදාට මේ comment එකට Ripley එකක් දහම්ලා...
    🥺🤘😘

  • @ishadinianushika
    @ishadinianushika 4 ปีที่แล้ว +2

    මට ලැබුණු හැම දේට වැඩියෙන් සදා වටිනාම දේ වූ ඔයා...♥️

  • @DulajKumarasinghe
    @DulajKumarasinghe 8 ปีที่แล้ว +8

    adoo patta machan!! keep it up... eelaga visual ekatath kumudithawa daapan.. :D

  • @Buddhikaprabath-d5c
    @Buddhikaprabath-d5c 10 หลายเดือนก่อน +2

    තාමත් පිස්සුවක් වගේ අහනවා❤❤❤

  • @umangaweerasingha103
    @umangaweerasingha103 8 ปีที่แล้ว +12

    A lovely song and a great video after a long era of sappy songs.The video, lyrics and the voice are awesome. So..beautiful So..heart touching.Love it!

  • @chamodikawshani5127
    @chamodikawshani5127 2 ปีที่แล้ว +1

    හැමදාමත් ආස කල, ආදරේ කල සිංදුවක් ❤️
    Heart touching song 🌹
    අදහද්දි කෙනෙක්ව මතක් වෙනවා අදටත් !

  • @amigirl901
    @amigirl901 ปีที่แล้ว +4

    මේ song එකත් එක්ක ලස්සන අතීතයක් තියෙනවා 🥰

  • @imethkularathne497
    @imethkularathne497 ปีที่แล้ว +6

    මට ලැබුණු හැමදේට වැඩියෙන් සදා
    වටිනාම දේ වූ ඔයා
    පෙර පිනට මුණගැහුණු බව තේරුනා
    දුටු මුල් දිනේ දී පවා
    ඉක්මන් වෙලා
    අනන්තෙන් එහා
    පියාඹන්නේ නෑ මා වසන්තය දමා
    ආදරයේ ප්රාතිහාර්යයක් වී ඔයා
    ආදරයේ ප්රාතිහාර්යයක් වී ඔයා
    කළුවර මගේ දිවිය එලි කල නිසා
    දහසක් දෙනා අද කතා වෙනවා ඇසුනා
    දෙවියන් ලු මැව්වේ මා වෙත ඔයා
    කෙතරම් බාධා ආවත් සොයා
    හැරයන්න හැකි වූයේ සැනෙකින් මෙදා
    පණටත් වඩා කාටත් අත නොපා
    ඔබෙන් ලද සදා නිකලැල් ආදරේ නිසා
    ආදරයේ ප්රාතිහාර්යයක් වී ඔයා
    කළුවර මගේ දිවිය එලි කල නිසා
    දහසක් දෙනා අද කතා වෙනවා ඇසුනා
    දෙවියන් ලු මැව්වේ මා වෙත ඔයා
    ඉක්මන් වෙලා
    අනන්තෙන් එහා
    පියාඹන්නේ නෑ මා වසන්තය දමා
    ආදරයේ ප්රාතිහාර්යයක් වී ඔයා
    කළුවර මගේ දිවිය එළිය කළා
    දහසක් දෙනා අද කතා වෙනවා ඇසුනා
    දෙවියන් ලු මැව්වේ මා වෙත ඔයා

  • @chamathmahaliyana4914
    @chamathmahaliyana4914 8 ปีที่แล้ว +7

    this song remembering my first and last love :'( still am here for u. "ikman wela ananthen eha piyabanne na ma wasanthe dama"

  • @ruwandissanayakee
    @ruwandissanayakee ปีที่แล้ว +2

    කෙනෙක්ව මතක් උනාම මම එන්නේ මේ සින්දුව අහන්න එච්චරට ලං වෙලා මට 🙂

  • @naveenkalhara4635
    @naveenkalhara4635 8 ปีที่แล้ว +30

    These lyrics are so lovely! and the music too. It's still haunting in my mind. A beautiful song, nice work!

  • @shirolk4105
    @shirolk4105 3 ปีที่แล้ว

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ ඒ තරම් හිතට වැදුනා..💞💞💞💞

  • @krishmalfernando8234
    @krishmalfernando8234 8 ปีที่แล้ว +22

    Paatama Song Ekak!! Boot Kapu Song Athare Meka Kochchara Hodada Niyamai Good Song

  • @thilinimendis4334
    @thilinimendis4334 4 ปีที่แล้ว +7

    All the very best and this is my husband’s favourite song also he has a habit to listen his song list ever in the morning and this song is one of them. Also when we both travel to outstations together our song list starts with this beautiful song. Now this song has became “our song” thanx for the amazing outcome. Best of luck sujeewa 🙂

    • @sajeewalive
      @sajeewalive  4 ปีที่แล้ว +2

      Thank you so much thilini. Give my regards to him ❤❤❤

  • @uvinisakith
    @uvinisakith 8 ปีที่แล้ว +6

    wowwwww amazing and heart touching song,superb

  • @dishanikawshalya9854
    @dishanikawshalya9854 2 ปีที่แล้ว

    සජීව අයියගෙ හැම විෂුවල් එකක්ම හරි ලස්සනටම කරල තියෙනව🤩😊

  • @ruwiniweedagama4147
    @ruwiniweedagama4147 ปีที่แล้ว +9

    පාරදිගේ බලලා හොයාගෙන ආපු අය ♥️

  • @ireshacrazygirl8744
    @ireshacrazygirl8744 7 ปีที่แล้ว

    ගොඩාක් ලස්සනයි .................කොල්ලො දෙන චොක්ලට් කන්න එපා කියන්නෙ ඕක තමයි ...හී හී ....😁😁😁😁😁😁😁😁😁🌷🌷🌷🌷🌷🌼🌼💐💐