Manamaliye (මනමාලියේ) - Tehan Perera ft. Hot Chocolate (Official Music Video)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • Manamaliye (මනමාලියේ) - Tehan Perera ft. Hot Chocolate (Official Music Video)
    (C) 2018 MAHARAJA ENTERTAINMENTS (Pvt) Ltd.
    "Manamaliye - Tehan Perera ft. Hot Chocolate - Official Music Video"
    Artist - Tehan Perera ft. Hot Chocolate
    Music - Ashan Fernando
    Lyrics - Sampath Fernandopulle
    Video - Wasawa Baduge @ Blue Sky Productions
    Enjoy and stay connected with us!!
    Subscribe to my Channel!
    / realtehanperera
    Follow Me on Social Media:
    Facebook: / tehanperera.fanpage
    Twitter: / realtehanperera
    Instagram: / tehan_perera
    #Manamaliye #TehanPerera #Tehan #TehanPereraSongs #SinhalaNewSongs

ความคิดเห็น • 1.2K

  • @adithashalinda3415
    @adithashalinda3415 5 ปีที่แล้ว +644

    ටෙහාන්ගෙ විෂුවල් වල කොලිටියට අාස මං විතරද..😍😍😍

  • @sinhalasongcovers9711
    @sinhalasongcovers9711 6 ปีที่แล้ว +144

    ටෙහාන් උඹේ හැම සෝන්ග් එකක්ම මාර විදියට ෆීල් වෙනව...නිව් ජෙනරේශන් එකේ සුපිරිම වැඩ්ඩෙක්...කීප් ඉට් අප්..ගුඩ් ලක් මචන්

  • @youwillknowsomethingaboutt6292
    @youwillknowsomethingaboutt6292 4 ปีที่แล้ว +968

    I'm from Taiwan, although I can't speak the language of SRI LANKA,I love this song very much.

    • @nihalkumaraherath1468
      @nihalkumaraherath1468 4 ปีที่แล้ว +17

      thanq enjoy our songs futher

    • @danirumax6730
      @danirumax6730 4 ปีที่แล้ว +11

      Pls watch neth yayaya math weeya

    • @slartgridtags2012
      @slartgridtags2012 4 ปีที่แล้ว +10

      我可以给你翻译亲一下 我会中文

    • @hariniariyasiri6004
      @hariniariyasiri6004 4 ปีที่แล้ว +4

      Watch this too... th-cam.com/video/d9zPjqSq5Qc/w-d-xo.html it is also nice...

    • @dimuthgamage1248
      @dimuthgamage1248 4 ปีที่แล้ว +4

      Ni hao pengyuo 😎

  • @daxvmayadunna6162
    @daxvmayadunna6162 3 ปีที่แล้ว +412

    2021 ත් පිස්සෝ වගේ අහන උන් 😎❤👍

  • @nipunaayeshankarunarathne4923
    @nipunaayeshankarunarathne4923 6 ปีที่แล้ว +174

    ඇත්තටම අපිව අතීතයට එක්කරගෙන යනවා..සුන්දර A/L ජීවිතේ සුන්දර මතකයන්😍😍😍... ....සුපිරි සින්දුව අයියා! Well done!

  • @DesawanaMusic
    @DesawanaMusic 6 ปีที่แล้ว +162

    lassanai, supiri, patta, kadimai, gindara, elama ela wadak...

  • @christophergonsalves2179
    @christophergonsalves2179 5 ปีที่แล้ว +123

    I love sri Lankan music industry very much .They are so underrated and their songs are so romantic and melodious... And I am a great fan of Tehan ayya and Kumuditha aiya... Love from Kerala, India😘😘😘

  • @kasundilshan1289
    @kasundilshan1289 2 ปีที่แล้ว +226

    මේ සින්දුව මම 2022ත් අහනවා. මං හිතන්නේ අදට විතරක් 15ස් වතවකට එහා අහන්න ඇති. එතරම් සුපිරි සින්දූවක්😍🙈❤️

  • @lasadayarathna1171
    @lasadayarathna1171 6 ปีที่แล้ว +317

    හරිම ලස්සනයි...
    දිගු ගමනක් යන්න සුභ පැතුම්!
    මම marry කරේ මගේ හොඳම යාළුවා, ඒ සුන්දර අතීතය ආයෙත් මතක් උනා😍

  • @andyshihan4760
    @andyshihan4760 6 ปีที่แล้ว +65

    අම්මෝහ් ඇති යන්තම් Finally ටෙහාන් අයියගෙ සෝන්ග් එකක කෙල්ලයි කොල්ලයි සතුටින් එක උනා අන්තිමට..🙏❤️ thnx aiyeh😹❤️❤️

  • @sirimarisshow2054
    @sirimarisshow2054 6 ปีที่แล้ว +119

    trending අතරට එන්න හෙලුව ඕනි නෑ කියලා සාධකත් එක්කම අපේ ටෙහාන් අයියා ඔප්පු කෙරුවා..ඉතිං මේ වගේ වීඩියෝ එකක් බලනකොට ඇවිස්සෙන සොඳුරු පරණ මතක ⁣බොහොමයි ! හෙලුව බලලා හැඟීම් අවුස්සගෙන සංස්කෘතිය කාලා රට කන සිංදුවලට වඩා මේ වගේ වීඩියෝ එකක් බලලා ආදරේ තියෙන නියම මිහිරියාව විදපල්ලා..එක එකාට මඩ ගහ ගහ දියුණු වෙනවට වඩා මේවා වටිනවා ෆිල්ටි බල්ටි, ඉලාජ්...!! ජයින් ජය ටෙහාන් අයියේ & හොට්චොක්ලට් 💪💪💪

  • @kavindinurashi3642
    @kavindinurashi3642 6 หลายเดือนก่อน +105

    2024 anyone ❤🎉

    • @gayukaushy5524
      @gayukaushy5524 4 หลายเดือนก่อน +3

      Me🙋🏻‍♀️

    • @Dew300
      @Dew300 2 หลายเดือนก่อน

      ❤❤

    • @Methinu2007
      @Methinu2007 หลายเดือนก่อน

      🤙

    • @Lishan_Rashmika
      @Lishan_Rashmika 27 วันที่ผ่านมา

      Me

  • @D.leviya2723
    @D.leviya2723 ปีที่แล้ว +110

    2023 ත් පිස්සො වගේ අහන උන් ඉන්නවා තාමත් මේ කොනේ🥺💝

  • @chamindusoorya7980
    @chamindusoorya7980 6 ปีที่แล้ว +137

    පට්ට ... කුමුදිතයා හිටියොත් වැඩේ තාත්විකව යනවා

  • @sasukeuchiah1
    @sasukeuchiah1 6 ปีที่แล้ว +359

    වීඩියෝ එක අන්තිමට කවුරුත් මැරුනෙ නැති එක ගොඩක් අගය කරනවා

  • @dewnikulatillake5160
    @dewnikulatillake5160 6 ปีที่แล้ว +37

    හැම කෙනෙකුගෙම හදවතේ මේ වගේ සුන්දර ආදරයක් වගේම සුන්දර මතකයන් පෙලකුත් තියෙන්න ඕන...හැබැයි නෙතට කඳුලක් ගේන්න විතරක්ම නෙමෙයි..මුවගට හිනාවක් ගේන්න...😊

  • @ashandemel6958
    @ashandemel6958 6 ปีที่แล้ว +187

    හාදුවක් තියලා
    කෝලයෙන් බැලුවා
    නිල් නුවන් වහලා
    ආදරෙයි කීවා
    කවියක් වගේ
    අපගේ සෙනෙහේ
    නදියක් වගේ
    නොසිදෙයි ලයේ
    මනමාලියේ දවසයි අපේ මේ !
    හැඟුමන් හිරිවැටිල වගේ
    තුරුලේ ඉදන්
    හුරතල් විඳින්නේ
    සුවඳයි අපගේ ආදරේ //
    සෝ සුසුම් නිවලා
    හාදකම් වැහැලා
    ජීවිතේ හොයලා
    යන්න යන් පියඹා
    කුසුමක් දරන්
    පිවිතුරු ලඳේ
    වියතක් දුරින්
    මුමුණයි සඳේ
    මනමාලියේ දවසයි අපේ මේ !
    හැඟුමන් හිරිවැටිල වගේ
    තුරුලේ ඉදන්
    හුරතල් විඳින්නේ
    සුවඳයි අපගේ ආදරේ //
    මනමාලියේ දවසයි අපේ මේ....
    සුවඳයි අපගේ ආදරේ //

    • @chanuka95
      @chanuka95 6 ปีที่แล้ว

      කට්ටිය පිස්සුවෙන් වගේ හොයන දෙවෙනි ඉනිමේ අලුත්ම සින්දුව
      th-cam.com/video/nxxSAdC0yvw/w-d-xo.html

    • @kaviducamara4942
      @kaviducamara4942 6 ปีที่แล้ว

      Ashan De Mel 👌👌👌👌

    • @lookingforaname-vw6by
      @lookingforaname-vw6by ปีที่แล้ว

      Looking for thiz

  • @ayonbarua9907
    @ayonbarua9907 6 ปีที่แล้ว +45

    Love You Mali , I'm Your Fan From Bangladesh
    Ayubhuwan 💜💜💜💜

  • @dulajthavindu9441
    @dulajthavindu9441 6 ปีที่แล้ว +43

    නියමයි ටෙහාන්...පාසල් කාලේ ගත්ත ෆන් වගේම,කරපු ලවු අයෙත් මතක් වෙනවා...සුපිරි මචන්...

  • @chethikadasanayake
    @chethikadasanayake 6 ปีที่แล้ว +32

    අමුතුම ආදරණීය හැගීම්ක් ඇතිවෙන්වා. ගොඩක් කොල්ලන්ගෙ life එකට ගොඩක් සමීපයි. Great work

  • @sanjayanaleen3907
    @sanjayanaleen3907 6 ปีที่แล้ว +44

    නියම concept එකක් ටෙහාන් අයියේ නහයෙන් අඩන සින්දු තියෙන මේ කාලේ මේ වගේ සිංදු ගොඩක් වටිනවා good luck

  • @Ishara_madushan
    @Ishara_madushan 6 ปีที่แล้ว +217

    වැඩිබලාපොරොත්තු නෑ ඔහොම තේරුම් ගන්න පුලුවන් මාමංඩියෙක් හම්බ උනොත් ඇති 😂🔫💯

  • @saumyathejaan1389
    @saumyathejaan1389 6 ปีที่แล้ว +326

    මට මගේ A/L කාලේ මතක් වුනා.
    කියාගන්න බැරි ආදරයක් හිතේ තියාගෙන ඒක ගැනම හිතන...
    යාළුවෝ එක්ක පිස්සු කෙලින සුන්දර මතක ගොඩක්...

    • @yashchami3866
      @yashchami3866 6 ปีที่แล้ว +1

      Saumya Thejaan
      හ්ම්..

    • @saumyathejaan1389
      @saumyathejaan1389 6 ปีที่แล้ว +1

      SNeth Himaz ආයෙත් ඒ අතීතයට යන්න තියනවානම්....

    • @gurubawulatv5202
      @gurubawulatv5202 6 ปีที่แล้ว +1

      Subscibe karala sup ekak dipn mchnla

    • @gurubawulatv5202
      @gurubawulatv5202 6 ปีที่แล้ว +1

      Group ekak hadamudo number eka kotan ymu

    • @irajfansclub6640
      @irajfansclub6640 6 ปีที่แล้ว +1

      Saumya Thejaan 👌❤

  • @kyloren8975
    @kyloren8975 6 ปีที่แล้ว +25

    උණුහුම 3 ට පස්සෙ මම බලපු ලස්සනම ලස්සන music video එක 🤗🤗🤗

  • @SasandaG
    @SasandaG 6 ปีที่แล้ว +23

    වෙනද වගේම අලුත් තීම් එකක්. සතුටුදායක අවසානයක්. හොද රූපරචනයක්. රංගනයෙක් දායක වෙන අය අදාල චරිත වලට සාදාරණයක් කරල තියෙනව කියල හිතෙනව. ලස්සනයි ටෙහාන්. ජය...

  • @Imasha_Welivita
    @Imasha_Welivita 4 ปีที่แล้ว +25

    කුසුමක් තරම් පිවිතුරු ලදේ . වියතක් දුරින් මුමුනයි සදේ 😍😍 අනාගතයේ එයී කියලා හිතන දවසන් මතක් උනා එයත් දවසක මට එහෙම කියනවා නම්🥺🧡

  • @teksyman1533
    @teksyman1533 6 ปีที่แล้ว +10

    අපි ගස් පාලු කරන්න පැන්න වතු වල හිටපු කෑලි මෙහෙම සෙට් උනේ නෑ අපේ හාන්දුරුවනේ.... සුපිරි වැඩක් ටෙහාන්... ලස්සනයි

  • @sonaldesilva7621
    @sonaldesilva7621 6 ปีที่แล้ว +25

    මන්ද මචන් ...හිරකරන් ඉන්න වේදනාව එකපාරට එලියට ආවා කදුලු එක්කම.... ජයවේවා

  • @ARVLK
    @ARVLK 6 ปีที่แล้ว +83

    අඹ ගහේ මිදි වගේ දැක්කේ.
    Nice work bro,
    Keep it Up

    • @ShananIlen
      @ShananIlen 6 ปีที่แล้ว +6

      පස්සෙ රඹුටන් 🤣

    • @dilumjayanath9241
      @dilumjayanath9241 6 ปีที่แล้ว +4

      I was seaching for this Comment .. Ha haa okkoma perfect except girls makeup on school uniform and Amba gahe Rambutan or Jambu Cannot identify the Fruit.. Song is good. specialy for wedding Videos..

    • @Srilankanness
      @Srilankanness 6 ปีที่แล้ว

      Sirawatama😂😂💯💯

    • @skplaiya2915
      @skplaiya2915 5 ปีที่แล้ว

      Sira

  • @kwb2004
    @kwb2004 ปีที่แล้ว +15

    ටෙහාන් ඔයාගෙ සිංදු නම් භාවනාවක් වගේ..🥺❤️

  • @jehanrox8349
    @jehanrox8349 6 ปีที่แล้ว +55

    අඩෙ මේක දැකලා කොල්ලො ගෙවල් වල අනුන්ගෙ ගස් වලට නගි ද දන්නැ😂 (මීට එකසත් තනිකඩ සoගමය)

  • @aaminahuzair9153
    @aaminahuzair9153 6 ปีที่แล้ว +17

    හාදුවක් තියලා කෝලයෙන් බැලුවා
    නිල් නුවන් වහලා ආදරෙයි කීවා
    කවියක් වගේ අපගේ සෙනේ
    නදියක් වගේ නොසිදෙයි ලයේ
    මනමාලියේ දවසයි අපේ මේ
    හැගුමන් හිරිවැටිලා වගේ
    තුරුලේ ඉදන් හුරතල් විදින්නේ
    සුවදයි අපගේ ආදරේ //
    සෝසුසුම් නිවලා හාදකම් වැහලා
    ජීවිතේ හොයලා යන්න යන් පියඹා
    කුසුමක් තරම් පිවිතුරු ලදේ
    වියතක් දුරින් මුමුණයි සදේ
    මනමාලියේ දවසයි අපේ මේ
    හැගුමන් හිරුවැටිලා වගේ
    තුරුලේ ඉදන් හුරතල් විදින්නේ
    සුවදයි අපගේ ආදරේ ///

  • @MaRa-EVER-MR
    @MaRa-EVER-MR 6 ปีที่แล้ว +613

    කියාගන්න බැරි දෙයක් හිතේ හිර කරන් මේ අගෝස්තු 8 වෙනිදාට අවුරුදු 12 . දවස ගානේ මතක් වෙනව එත් මට දැන් එ වචන තුන සදහට කියාගන්න බෑ දැන් එයා අමිමා කෙනෙක් නිසා 😔

    • @pasanss
      @pasanss 6 ปีที่แล้ว +32

      love is never die

    • @nadeeshalakmali9954
      @nadeeshalakmali9954 6 ปีที่แล้ว +20

      MANJULA SRI Ekata kamakneee. Oyage adare aththak man me wenakotath eka eyata denila athiii

    • @agasiarts9294
      @agasiarts9294 6 ปีที่แล้ว +7

      Ashen Wicky anee eya ko??

    • @Indrachapa
      @Indrachapa 6 ปีที่แล้ว +21

      වැටෙන්න එපා බ්‍රෝ..

    • @nimaliperera4921
      @nimaliperera4921 6 ปีที่แล้ว +6

      Aiyoo

  • @sashinisansala54
    @sashinisansala54 6 ปีที่แล้ว +18

    ගොඩාක් ලස්සනයි. ඕම අය ඇත්තටමත් ඉන්නවා නම්.. නැත්තෙ නෑ..ඒත් අඩුයිනෙ. හිතටම දැනෙන්න කරන සිංදුව ඔයා කරනවා.❤️ all the best aiye

  • @thilinadilshanferdinando754
    @thilinadilshanferdinando754 6 ปีที่แล้ว +39

    අඩන සින්දු අතරේ සුපිරියක්, ජය !!!

  • @anjana-jana8456
    @anjana-jana8456 6 ปีที่แล้ว +19

    ❤️❤️ ඒක පට්ටම ලස්සනයි ටෙහාන් අයියේ.
    හෙලුව මාකට් වෙන කාලෙක මේ වගේ සින්දුවක් සුපිරිම සුපිරි අයියේ
    Trending 1 එන්න අයියේ ❤️❤️

  • @darooperera9794
    @darooperera9794 6 ปีที่แล้ว +25

    ඇස් වලට කදුලුත් ආවා 😐 හරිම ලස්සනයි song එක ❤️😍❤️

  • @Mr_DiNA
    @Mr_DiNA 5 ปีที่แล้ว +175

    මනමාලියේ 2 ඕන කියන අය කෝ 😍

  • @shainiayodya4030
    @shainiayodya4030 6 ปีที่แล้ว +11

    The end is something alot of people don't do... U may be a parent, but u should also know that u were like this back then too... that's what understanding means.. love this song! ❤

  • @ruvinidilmali6126
    @ruvinidilmali6126 3 ปีที่แล้ว +15

    තාමත් අහනවා දෙයියනෙ මේක
    සුපිරියක් තමයි ඉතින් 😘😘💞

  • @uttamdhungana1985
    @uttamdhungana1985 ปีที่แล้ว +9

    I don't know the srilankan words but I love this song. Love from Nepal. ❤❤❤

  • @shanikmirfy1705
    @shanikmirfy1705 6 ปีที่แล้ว +20

    Wow 😍 no words to explain we call these songs "legendary "coz they last for a long time. Perfectness is this with all the factors to 100% satisfaction.

  • @Itsmaduu
    @Itsmaduu 6 ปีที่แล้ว +13

    කවියක් වගේ අපගේ සෙනේ
    නදියක් වගේ නොසැදී තියේ....💕

  • @sameeramadhushan3469
    @sameeramadhushan3469 6 ปีที่แล้ว +12

    සිංදුවට වඩා Intro එකේ Music එකට හිත ගියා 😍.
    Nice Song. Gud Luck Tehan Ayye.... ❤️

  • @dilshandias3885
    @dilshandias3885 6 ปีที่แล้ว +27

    මං සිංහල ඔයා මුස්ලිම් මේ විදියට ම මං ඔයා පස්සෙන් ආව,ඉස්කෝලේ කාලේ..
    ආගම ජාති කුල මල දන් නැති මං ආදරේ කරෙත් " නිල් නුවන් වහල ආදරෙන් බලපු හින්දයි." .. ඔයත් එහෙම වෙන්න ඇති..ඔයා මනමාලියක් උනා හැබයි මගේ නෙවෙ ...❤😢

  • @aishcharyapathirana3995
    @aishcharyapathirana3995 6 ปีที่แล้ว +19

    තියෙනවා මටත් ආදරයක්..
    හිතින් විතරක් ජීවත් වෙන..
    හීනෙන් විතරක් හම්බ වෙලා කතා කරන..
    හීනයක් ම ජීවිතේ කියල හිතන..
    කවරදාකවත් ම ඒක එයාට කියන්න බැරි..
    කිව්වත් එයාට පිළිගන්න බැරි..
    මගේ ම ආදරයක්.
    ඒක පාර්ශවික.

    • @thamarakumari1144
      @thamarakumari1144 6 ปีที่แล้ว +2

      matath ehemai

    • @pamudibhagyalive
      @pamudibhagyalive 6 ปีที่แล้ว +2

      hmmm

    • @Rm-zv6hg
      @Rm-zv6hg 6 ปีที่แล้ว

      අනේ අපොයි පවසනදේනමි කියවන අපට තෙරෙන්නෙ නැහැ අයියො

    • @nadeeshamaduwanthi3960
      @nadeeshamaduwanthi3960 4 ปีที่แล้ว +2

      Mtth ehemaiii 😥

    • @pradeeprohana4918
      @pradeeprohana4918 4 ปีที่แล้ว +1

      Matath thiyanawa... habai kiyaganna theren ne🙄🙄🙄🙄..... I like your comment

  • @ravisiriwardana2209
    @ravisiriwardana2209 6 ปีที่แล้ว +8

    You realize that all hope is not lost when there are music videos like this still being produced in the Sri Lankan Music industry amongst shit like MALLI. Good job folks! This is such a soothing video and so is the song itself!

  • @amigirl901
    @amigirl901 ปีที่แล้ว +6

    හාදුවක් තියලා ඇස් පියාගෙන අහන් ඉද්දි හිතට මාරම feel වෙනවා ❤️

  • @malshisenarathna1546
    @malshisenarathna1546 ปีที่แล้ว +5

    Tehan aiya nm 🥺 e කටහඬ lassana aththatama lassana adaraniya songs walata විතරයි boot songs karanna epa anee

  • @ashika_pushpakumar
    @ashika_pushpakumar 6 ปีที่แล้ว +29

    really nice work! even the message of the MV is beautiful! good song
    the girl looks really pretty and nice acting too.. wishing for a great future for both the actors :)

  • @amanimethara4124
    @amanimethara4124 5 หลายเดือนก่อน +17

    2024 anyone?? ❤❤

  • @eye_candy4046
    @eye_candy4046 6 ปีที่แล้ว +10

    The visual ,camera work ..every thing in this video is so good!.i love it!❤that guy is specially is very cute..

  • @sumuduchathurika1451
    @sumuduchathurika1451 6 ปีที่แล้ว +19

    අනිතිම කොටසෙදි මගේ ඇස්වලට කදුලු ආවා

  • @kovinandtharindu
    @kovinandtharindu 6 ปีที่แล้ว +1

    eke anthimet yana music eka mathaka mta witrda...irajge manamali song eke music eka...good job aiyh...respect u!!❤️❤️

  • @prabathsweerasinhe2981
    @prabathsweerasinhe2981 6 ปีที่แล้ว +8

    සින්දුව මරුම අයියේ මේවා තමා ඔනා මරු මාව වෙනමම ලොකයකට අරන් ගියා මනමාලියේ මේ song එක ආදරේයි❤❤❤✔

  • @RavinaPeiris
    @RavinaPeiris 6 ปีที่แล้ว +13

    Just in love with this song, so beautiful 😍😍

  • @nirodhasenerath8417
    @nirodhasenerath8417 6 ปีที่แล้ว +6

    I wish that all the New Sinhala songs will be to this standard and quality. Just amazing work.

  • @මහේෂි-ඟ9ර
    @මහේෂි-ඟ9ර 2 ปีที่แล้ว +4

    😘🖤කිපාරක්නමි බලල ඇද්ද..😍මාරම ලස්සනයි අනේ..😘🖤2021 අහනො..

  • @musicismylife4156
    @musicismylife4156 6 ปีที่แล้ว +40

    ඒ මටත් a/l කාලේ මතක් උනා එලම සිංදුව අපේ ආදරය ලබාගන්න අපිට පින නෑ අවුරුදු ගානක් හිතේ හිර කරන් හිටියේ ඒත් අන්තිමට එයා වෙන කෙනෙග්ගේ වුණා තෑකස් අයියේ ඒ සුන්දර අතිතය මතක් කරට😘😘🤗🤗😢😢😢😢

    • @mynamelk7351
      @mynamelk7351 6 ปีที่แล้ว

      roshan Udayanga ai bn eeka mathk kalat thanks kiyanne.. eeka amathaka karanna oone ekakne..😉😉

    • @musicismylife4156
      @musicismylife4156 6 ปีที่แล้ว

      my name lk ඔව් බන් ඒත් ඒක සුන්දරයි

    • @njanadara4281
      @njanadara4281 6 ปีที่แล้ว +1

      E unata mta dukai bn mtak wenakota

  • @kamalsriyantha6099
    @kamalsriyantha6099 6 ปีที่แล้ว +13

    Nimayai 😍 අන්තිමට උන සිද්දිය ඇත්තටම වෙනවනම් තවත් හොදයි.

  • @Vikum_st
    @Vikum_st 6 ปีที่แล้ว +5

    සුපිරිම සින්දුවක්.....ආසාවෙන අහන සින්දු list එකට එකතු වුනේ👍

  • @ranilthisara1653
    @ranilthisara1653 4 ปีที่แล้ว

    Triple 9 comment eka magen.
    Tehan uba hadawathe gayakayek mage. Go ahead man

  • @ruwansanjeewa5855
    @ruwansanjeewa5855 ปีที่แล้ว +4

    Great song and great music Wooow Wooow Wooow very excellent boys 🎼🎤🎧❤️❤️

  • @anuhasanuhas1552
    @anuhasanuhas1552 ปีที่แล้ว +2

    Man awrudu 13 baduwe dan 19ka thama balanawa❤

  • @madushawithanage8290
    @madushawithanage8290 6 ปีที่แล้ว +440

    ඌ කෙල්ලව ආපහු ගෙදරට ගෙනැල්ලා බාර දෙන්නේ පැනලා ආවාහම දෑවැද්ද හම්බෙන්නේ නැති හින්දා. 🙄 අන්න බලහන් මොලේ ඇති කොල්ලෝ. ☺️

  • @ruwan6608
    @ruwan6608 6 หลายเดือนก่อน +2

    2024 ahann❤ ආස හිතෙයි..ඔයාලට

  • @dimaththilakarathna9072
    @dimaththilakarathna9072 ปีที่แล้ว +3

    meka marama lassana song ekak
    lyrics tika ganna bari weida

  • @indikhasandamali2743
    @indikhasandamali2743 6 ปีที่แล้ว +1

    Aiye oyage hama song ekakma man balala tiyenwa e hama ekakama lassana terumak tiyenwa. Harima lassanai aiye. Suba pathanawa thawa thawath me wage lassana dewal essarahatath dakinna labewa kiyla

  • @chef-ni5yi
    @chef-ni5yi ปีที่แล้ว +3

    2023ත් අදටත් අහන සින්දුවක් 😍

  • @chanuka95
    @chanuka95 6 ปีที่แล้ว +3

    Good Job Wasawa and Tehan . Sonali Kodithuwakku you done your job perfectly (EyeContact ' expressions )

  • @slsaun8577
    @slsaun8577 6 ปีที่แล้ว +22

    *මතක් වෙච්ච එවා කියන්න බෑ බන්💯👌😉😍❤️❤️❤️❤️❤️❤️😍❤️❤️😍😍😍❤️😍😍❤️😍🔥..!!!*

    • @Imasha_Welivita
      @Imasha_Welivita 4 ปีที่แล้ว

      හ්ම්ම් . 🙂

    • @slsaun8577
      @slsaun8577 4 ปีที่แล้ว +1

      @@Imasha_Welivita 😉

    • @slsaun8577
      @slsaun8577 4 ปีที่แล้ว

      @@Imasha_Welivita දෙයක් අහන්නද ?😔

    • @Imasha_Welivita
      @Imasha_Welivita 4 ปีที่แล้ว

      @@slsaun8577 ඔව්.අහන්න

    • @slsaun8577
      @slsaun8577 4 ปีที่แล้ว

      @@Imasha_Welivita number eka dennam masge ekak dana puluwan da mata

  • @nilusrecipes468
    @nilusrecipes468 6 ปีที่แล้ว +2

    හෙළුව මාකටි නොකර කරපු සුපිරිම වැඩක්😁❤️

  • @sachithrapraveen9056
    @sachithrapraveen9056 6 ปีที่แล้ว +21

    අඹ ගහේ රඹුටන් තිනෝ දැක්ක උන් ලයික් එකක් දාගෙනම යමු

    • @yaumalperera6026
      @yaumalperera6026 3 ปีที่แล้ว

      අඩෙ මරු ගහක් නෙ බන් එක 🤣

    • @nishu9413
      @nishu9413 3 ปีที่แล้ว +1

      Me oya dakke nadda oya gahe nagina seen eke kella eyata yanna kiyapuvama athe මුද්දක් thiyenava🤔

  • @vickysawant6127
    @vickysawant6127 5 ปีที่แล้ว +2

    LuV FrOm Maharashtra India...👌👌❤️nyC song

  • @nikkilloyd6398
    @nikkilloyd6398 6 ปีที่แล้ว +5

    amuthuma lokekata giya wage aiye.😍😍😍💟💟😚 kiyaganna beri hagimak

  • @nawodahansamali3175
    @nawodahansamali3175 6 ปีที่แล้ว

    hugak hugakma lassanai. song ekai video ekai dekama.. all the best aiya

  • @kawya7292
    @kawya7292 6 ปีที่แล้ว +9

    ගොඩක් ලස්සන සින්දුවක් කාලෙකින් ❤️

  • @hirunidilrangi4224
    @hirunidilrangi4224 หลายเดือนก่อน

    ආයෙ මේ වගේ හිත නිවෙන ලස්සන සිංදු එනවනම් 🥹 මේ කාලෙට හරි ආසයි අපේ ලස්සනම කාලෙ 😢

  • @sajithakmeemana5504
    @sajithakmeemana5504 6 ปีที่แล้ว +4

    Another beautiful work from tehan and the clan... All the very best for the entire crew....

  • @sameeramadusanka6373
    @sameeramadusanka6373 6 ปีที่แล้ว

    ela ela ma වීඩීයෝ එකක් aaaaa....හීතටම wadunaaa aaaaa

  • @tecroom2250
    @tecroom2250 6 ปีที่แล้ว +6

    මෙක හිතට වදින්න සුපිරි song එකක්..

  • @Nalithmaduranga
    @Nalithmaduranga 6 ปีที่แล้ว +1

    වාව් පට්ට.. බොක්කටම වැදුනා..
    කාලෙකට පස්සෙ අහපු දැකපු ලස්සන දෙයක්. . ගොන් චූන් දාන වුන් මේව බලලා වත් හැදියන්..

  • @SamareandSamare
    @SamareandSamare 6 ปีที่แล้ว +41

    Good work Tehan aiyaa.. Sonali akkiii Ur acting 😻😻

  • @treesadgobzz
    @treesadgobzz 6 ปีที่แล้ว +1

    fatta tehan bro uba wadak karoth ithim elama thama bro keep it up

  • @wizky_2697
    @wizky_2697 6 ปีที่แล้ว +5

    එලම වැඩක් අයියේහ් ❤ GOOD LUCK ✌️ පට්ට සින්දුවක්

  • @nadunsasmitha4463
    @nadunsasmitha4463 2 ปีที่แล้ว +4

    Who else listening in 2021😇

  • @thewisespartan599
    @thewisespartan599 6 ปีที่แล้ว +6

    කියන්න වචන නෑ ෆට්ට❤️❤️❤️❤️❤️💪💪💪💪💪

  • @deepaswarnapali7547
    @deepaswarnapali7547 6 ปีที่แล้ว +1

    එකපාට්ට වාස්ප උනාවගේ ඉවරකරන්නැතුව ලස්සනට සිංදුව ඉවර කරල 😌❤️❤️❤️

  • @chanuka95
    @chanuka95 6 ปีที่แล้ว +4

    #1 on TRENDING Again SUPERB

  • @rashenfernando9249
    @rashenfernando9249 6 ปีที่แล้ว +2

    Dan ghna sindu iwra weddi ekko kella kollek wela nattm kolla ellila marila e athin me wge songs superb🔥🙌

  • @LAKSHAN
    @LAKSHAN 6 ปีที่แล้ว +11

    හරිම ලස්සනයි අපිටත් මේවගේ තියනවා නම්....

  • @Chanulyaisari
    @Chanulyaisari 9 หลายเดือนก่อน +1

    Meeka tawa country walath ahauwai kiynne waddek tama itim ❤

  • @anjalikaushalya9865
    @anjalikaushalya9865 6 ปีที่แล้ว +3

    😍Nice Song,Nice Video❤️ Best of luck all.......

  • @Bikechala_SL
    @Bikechala_SL 6 หลายเดือนก่อน +2

    2024 අහන උන් ඉන්නොද ❤😚

  • @sabreen143
    @sabreen143 6 ปีที่แล้ว +4

    Always love your voice brother thanks to given a beautiful song 💕❤️❤️

  • @Supipipremarathne
    @Supipipremarathne 6 ปีที่แล้ว

    Harima lassanai tehan.aluth girl,ge acting superb.jod job @ keep it up

  • @sanu711
    @sanu711 6 ปีที่แล้ว +4

    Good work, and sharing a good message to the society as always tehan. Keep up good work. Thumbs up.... 😊😊😊 really happy to such a video like this.... 😊

  • @manojanijayawardhana4326
    @manojanijayawardhana4326 2 ปีที่แล้ว +1

    ඔයාගේ හැම miusic video එකක්ම අපිව වෙනම ලෝකෙකට අරගෙන යනවා! ♥️

  • @nikeshara0826
    @nikeshara0826 4 ปีที่แล้ว +4

    සුවදයි අපගේ ආදරේ... ❤️

  • @himashirajapaksha2943
    @himashirajapaksha2943 6 ปีที่แล้ว

    woow Tehan aiye..hamadamath oya karana songs supiri.good luck